ප්‍රභා පැනලා යන්න ගහපු පට්ට ගේම මුල්ම වතාවට වටේ සිටි කොටි සාමාජිකයන් දෙදෙනකු හෙළිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 180

  • @upulshantha2050
    @upulshantha2050 ชั่วโมงที่ผ่านมา +26

    දමිල සහෝදරයන් ඉතා හොඳ මිනිසුන් ය. අපිව විනාශ කළේ පර දේශපාලකයන් ය... ඔවුන් ඒ වන්දිය දැන් ගෙවමින් සිටින බව පෙනේ. ස්තූතියි ප්‍රශාන්තන් සහෝදරය...

    • @bf2680
      @bf2680 10 นาทีที่ผ่านมา

      Ow apith youth inna kale puruththapanaya wenna ayath ekka wedasatahan kala hari hodai

  • @kmh1512
    @kmh1512 2 ชั่วโมงที่ผ่านมา +55

    මේ නිල් එකක් ඇදන් ඉන්න අයියා සුපිරි කොඩි වගේම රූප මැවෙන්න සුපිරියට පැහැදිලි කරනවා

    • @rfbrandproton4146
      @rfbrandproton4146 ชั่วโมงที่ผ่านมา +2

      Habai Apa atarin nateuna ape galta aiyath hodata vistare keyanawa ne

  • @sanjeewanishan-kuweit
    @sanjeewanishan-kuweit ชั่วโมงที่ผ่านมา +24

    ඇත්තටම දමිළ තරුණයෝ සිංහල තරුණයෝ එකතු වෙලා නව නිර්මාණ කරන්න එකතු උනානම් ලංකාව අංක ඒක 👍👍👍

  • @sdvlog69
    @sdvlog69 ชั่วโมงที่ผ่านมา +18

    සුපිරි වැඩ්ඩන් තමන්ගේම දේවලින් නිශ්පාදනය කරලා. හැබැයි රටට වැඩක් ගන්න ඔය මොළ එදා යෙදවූවානම් අපේ රට වෙනම තැනක අද තියෙන්නේ 😢 සිංහල දෙමළ දෙපැත්තටවී කොටා ගනිද්දී බිලියන ගාණක් දේපල, සම්පත් සහ දහස් ගාණක් මිනිස්සුන්ගේ ජීවිත සහ අපේ අනාගතය විනාශ උනා. මුලු රටම අවුරුදු 25-30 ලෝකයට සාපේක්ෂව පස්සට ගියා 😢 කරුණාකර මොහුගේ youtube channel එක මේකේ share කරන්න🎉

    • @nilanmayura3558
      @nilanmayura3558 49 นาทีที่ผ่านมา

      දේශපාලුවොන්ගෙ පටු අරමුනු නිසා මුලු රටක් දුක් විදිනවා 😢

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn ชั่วโมงที่ผ่านมา +15

    ජාතියේ මුරදේවතා වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤ 🙏🙏🙏🙏

  • @kmh1512
    @kmh1512 2 ชั่วโมงที่ผ่านมา +20

    "සිහල ද්‍රවිඩ මුස්ලිම් කළ්යාන
    මිතුරනී.....
    බොදුනු කිතුණු හින්දු ඉස්ලාම්
    සොයුරනි ......
    එක ම රටක ඉපිද ගැටෙමු මියෙමු යුද
    වැදී...
    සතුරු කැළත සදළුතලේහි හිදිති මතු
    බිබී..."🎶🎶🎶
    යුගයේ ගායිකාව නන්දා මාලනී

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 ชั่วโมงที่ผ่านมา +8

    හොඳ වැඩක් අද කරේ thank you වනස TV

  • @maheshperera6695
    @maheshperera6695 2 ชั่วโมงที่ผ่านมา +23

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @chnuranasinghe5854
    @chnuranasinghe5854 ชั่วโมงที่ผ่านมา +10

    බාගීක ආසවනය. බුමිතෙල් වලින් නැත්තම් අපි කියන නැප්තා වර්ග වලින් ගැසොලින් ඉන්දන හදන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්. සන්ෂුද්ද බුමිතෙල් වල ගැසොලින් තියෙන්නේ විදියක්‌ නෑ. මන් හිතන්නේ පිරි පහදු නොකල හො අර්ද පිරි පහදු ඉන්දන මේකට යොදන්න ඇති. මොකද සංවිධානයට පෙට්‍රල් ඩිසල් බුමිතෙල් වෙන වෙනම ගන්නවට‍ වඩා පිරිපහදු නොකළ ඉතින් ගන්න එක මුල්යමය විදියට වාසි. අපේ රටේ කොළොන්නාවේ සිද්ද කරන්නේ මේ දේ මයි. කොටි සංවිදානය ගැසොලින් විතරක්‌ නෙවේ මිසයිල නිෂ්පාදනයට ගන්න සම්පීඩිත වායු ඉන්දන ගත්තේත් මේ ක්‍රමේට තමයි.ඔය බැරල් රත් කරන්න නියමිත උෂ්ණත් වයක් එහෙමත් තියේ ඒවා පාලනය කරන්න කට්ටිය ඉන්න ඇති. ඕක ඉස්සල්ලම හොයා ගත්තේ එයාල නෙවේ 😅 අරාබි රට වල් තමයි හොයාගන්නේ. ඒකත් ඔහොම පොඩි සිස්ටම් එකක් නෙවේ මිටර් 400-500 උස කුලුන වල සිද්ද වෙන්නේ. 😅💔 කමන් නෑ ඉතින් කොහොමහ‍රි හොද විස්තරයක් කීවා. සංජිව අයියේ ඕක හුමාල ආසවනය නෙවේ. බාගික ආසවනය. හුමාල ආසවනයේදි ඉහළ උෂ්ණත්ව ගන් නෑ අනික් ජලිය මිශ්‍රන තමයි පාවිච්චි වෙන්නේ. බාගික් ආසවනයට ගන්නේ පිරි පහදු නොකළ හො අර්ද පිරි පහදු ඉන්දන, thank you❤

  • @fitmaliya4960
    @fitmaliya4960 2 ชั่วโมงที่ผ่านมา +16

    අවුරුදු ගානක් තිස්සෙ 😅මේ චැනල් එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ සංජීව 🩵

    • @sureshsanjeewa6309
      @sureshsanjeewa6309 ชั่วโมงที่ผ่านมา

      එකෙන්ම අතඇරියේ නෑ..

  • @helloworld-yi4yd
    @helloworld-yi4yd ชั่วโมงที่ผ่านมา +3

    සුපිරි මොළ.. අපෙ වගේම එයාලගෙත් ඉඳලා.. අපරාදෙ..😢
    නැවත නැවතත් කියන්නෙ, අනුන්ගෙ හීන බලාපොරොත්තු වෙනුවෙන්, තමන් ජීවත් වෙන්න හෝ ජීවිතේ දෙන්න එපා.. අනුන්ගෙ හීන අනුන්ගෙ වන අතර තමා වෙනුවෙන් හීන දැකීම තමාගෙ අයිතියකි

  • @sadushadivyanjanaiddamalde6010
    @sadushadivyanjanaiddamalde6010 2 ชั่วโมงที่ผ่านมา +12

    වනසෙන් වෙනසක්❤

  • @nayanuthpala4956
    @nayanuthpala4956 58 นาทีที่ผ่านมา +3

    සංජීව අයියේ. බොලේරෝ එකක් හරි කමක් නෑ. හොඳ 4×4 වාහනයක් පාවිච්චි කරන්න.😮

  • @chamindabandara4917
    @chamindabandara4917 ชั่วโมงที่ผ่านมา +5

    Thama beluweth ne සංජීව අයියා අදත් supiriyak wage ela ela ආදරෙයි wanasa❤❤❤

  • @MendesMends
    @MendesMends ชั่วโมงที่ผ่านมา +1

    Hoda වැඩසටහනක් සංජීව .ජයවේවා wensa

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 2 ชั่วโมงที่ผ่านมา +7

    තෙරුවන් සරණයි

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 2 ชั่วโมงที่ผ่านมา +8

    25:40 රෙස්පෙක්ට් ❤️

  • @techwizard7347
    @techwizard7347 ชั่วโมงที่ผ่านมา +2

    ඒ අයිය කතාකරන විදිය නියමයි♥

  • @neelrapiyael7898
    @neelrapiyael7898 ชั่วโมงที่ผ่านมา +2

    ❤ ඔබ දෙන්නටම ජයවේවා ආදරෙයි

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 ชั่วโมงที่ผ่านมา +5

    දෙපැත්තෙන්ම මැරුණේ 🇱🇰ව ගොඩනගන්න හිටපු තරුණ පිරිස

  • @sithumnirmal806
    @sithumnirmal806 ชั่วโมงที่ผ่านมา +2

    ❤ සුපිරි

  • @PradeepPradeep-w3o
    @PradeepPradeep-w3o 36 นาทีที่ผ่านมา

    සුපිරි තමා

  • @YashuWikramasingha
    @YashuWikramasingha ชั่วโมงที่ผ่านมา +1

    මේක මරු ❤

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 2 ชั่วโมงที่ผ่านมา +4

    සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏

  • @chathurachamath-tj7ff
    @chathurachamath-tj7ff 8 นาทีที่ผ่านมา +1

    අපි සැවොම එක මවකගේ දරුවෝ ❤

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z 11 นาทีที่ผ่านมา

    නියමයි

  • @NilanthaFernando-pr9jj
    @NilanthaFernando-pr9jj 54 นาทีที่ผ่านมา

    සුපිරි වැඩක් ❤❤

  • @shashindunimmika1767
    @shashindunimmika1767 40 นาทีที่ผ่านมา

    ඇත්තටම අපිනම් පරාජිතයෝ නෙවෙයි.. ⚔️.. රටේ ආර්ථිකය වෙනයි ත්‍රස්තවාදය වෙනයි..

  • @mangalayahampath4
    @mangalayahampath4 33 นาทีที่ผ่านมา +1

    කුහක දේසපාලුවොනිසා මේ අහින්සක මිනිස්සු බිලිවෙනව..මේව වෙනස් වෙන්න ඕනි..

  • @rajitha369
    @rajitha369 2 ชั่วโมงที่ผ่านมา +5

    Ammukilan ela kollek❤

  • @YashikaAwanthi
    @YashikaAwanthi 52 นาทีที่ผ่านมา

    මතක් වෙද්දී දුකයි අපේ හමුදාව රට වෙනුවෙන් වින්ද දුක
    දෙමාපියන්ට දරැවො දරැවන්ට තාත්තල බිරිඳෑනරැන්ට සැමියා
    රටට අහිංසක දරැවො අහිමි උනා
    ඒ වගේම අනුන්ගේ හීන වෙනුවෙන් පුංචි නොදරැවෝ කොටි තස්තවාදෘ වෙලා මැරැන
    ඇත්තටම රට බෙිරාගත් බෙිරාගන්න ඇපකැප උණ සහ ජීවිත පිිදු ආදරණිය දයාබර රණවිරුවන් හා සියලු සෙනාදි නායකයන් ඇතුලු සියලු දෙනා කිසිදා අමතක නොවෙි අපි ලක්මෑණිගේ දරැවො ❤😢

  • @prbodasampath3366
    @prbodasampath3366 45 นาทีที่ผ่านมา +2

    දෙමල සින්හල කියලා දෙකක් නැ අපි සිංහල උබලා දෙමල ඒත් අපි දෙගොල්ලටම මෙ රට අයිතියි

  • @prabodashashi2102
    @prabodashashi2102 ชั่วโมงที่ผ่านมา +2

    කොඩි එක්ක video එකක් ඕනේ ❤

  • @sureshsanjeewa6309
    @sureshsanjeewa6309 ชั่วโมงที่ผ่านมา +1

    මොන පැත්ත වුනත් රටට නැති වුනේ වටින තරුන ජීවිත

  • @ඇනියා
    @ඇනියා ชั่วโมงที่ผ่านมา +2

    Sf කොඩිගෙ.එකක් ඕන දුන්නොත් අපි likes 10k denw ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🥰❤️❤️🥰❤️🇱🇰❤️🥰❤️

  • @SureshWarnakulasooriya-qq8my
    @SureshWarnakulasooriya-qq8my 2 ชั่วโมงที่ผ่านมา +3

    Super ❤

  • @ImashaDoutcs
    @ImashaDoutcs 26 นาทีที่ผ่านมา

    Jayawewa adarei sanjeewa aiye❤ adath supiriyak

  • @ehipassico
    @ehipassico 22 นาทีที่ผ่านมา

    මේ කතාවේ හිටිය අනෙක් කෙනාගෙ කතාව ඇහුවම ගොඩක් දුක හිතුනා තාම කොළඹ ගිහිල්ලා නැතිලු පුළුවන්නම් කොළඹ පෙන්නන්න එයාලට 😢😢😢

  • @hirusenarathna5875
    @hirusenarathna5875 23 นาทีที่ผ่านมา +1

    කොච්චර අහිංසක මිනිස්සුන්වද මේ කිසිම වැඩක් නැති යුද්ධයකට ගාවගෙන ජීවිත සිය දහස් ගාණක් විනාශ කලේ මාරම දුකයි දකිනකොට අපේම රටේ කොන් දෙකක මිනිස්සුනෙ මේ. අනේ ආයෙ නම් කිසිම දවසක මේ වගේ දේවල් වෙන්න එපා 🙏

  • @nipuninanayakkara3255
    @nipuninanayakkara3255 7 นาทีที่ผ่านมา

    ,මගේ ජිවිතේ පලවෙනි පාරට මං යපනේ ගියේ ගිය මාසේ,අඩියක් අඩියක් ගහන හැම තැනදිම මට හිතුනේ අපේ රනවිරුවෝ කිදෙනෙක් මෙතන අපි වෙනුවෙන් ජිවිතේ පුජා කරන්න ඇතිද කියලා.මගේ තාත්තා ත් අමී එකේ තාත්තා කියලා තියන දෙවල් එක්ක හිතට ලොකු වෙදනවක් දැනුනා.

  • @chamimusic1011
    @chamimusic1011 ชั่วโมงที่ผ่านมา +2

    මේ මිනිස්සුන්ට ලස්සන අනාගතයක් ඕනි 😊

    • @kavishkanethmina5636
      @kavishkanethmina5636 ชั่วโมงที่ผ่านมา +1

      Army ekenui rajayenui eyalata gevalui,eyalage dakshathavaya adunagena ekata hariyanna training ekakui dila arambayak vidiyata badu th dunna.

    • @chamimusic1011
      @chamimusic1011 37 นาทีที่ผ่านมา

      @@kavishkanethmina5636 hmm

  • @thilinasandaruwan7809
    @thilinasandaruwan7809 ชั่วโมงที่ผ่านมา

    ❤🙏👍👍💪💪💪 සංජිව අයියා නියමයි

  • @nickyjohn5945
    @nickyjohn5945 41 นาทีที่ผ่านมา

    Supiriyk❤❤❤❤

  • @Ceey0_0
    @Ceey0_0 2 ชั่วโมงที่ผ่านมา +4

    Sri Lanka Army 🇱🇰❤️

  • @AsankaSumith-e8l
    @AsankaSumith-e8l 2 ชั่วโมงที่ผ่านมา +1

    teruwan saranai 🙏🙏🙏🙏

  • @SA_69_traveler
    @SA_69_traveler ชั่วโมงที่ผ่านมา +1

    ප්‍රශාන්තන් ❤❤❤❤ කොල්ලො

  • @xfactor330
    @xfactor330 17 นาทีที่ผ่านมา

    We Respect tamil people as a sinhales... We all are brothers 💐

  • @ruwaniruwani4827
    @ruwaniruwani4827 27 นาทีที่ผ่านมา

    මීනු sir එක්ක video danna👍❤️

  • @GimhaniChathurangani
    @GimhaniChathurangani 2 ชั่วโมงที่ผ่านมา +1

    Sanjeewa aiye sagara ranasinhe sir ekka wadasatahanak krannko❤

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 2 ชั่วโมงที่ผ่านมา +2

    Super 👌 👍 ❤❤❤🎉🎉🎉

  • @d.r.jayawardhana
    @d.r.jayawardhana ชั่วโมงที่ผ่านมา +1

    K.P සමග එකක් කරන්න.

  • @NilushsPriyadarshani
    @NilushsPriyadarshani 2 ชั่วโมงที่ผ่านมา +1

    Ada wenas wadasatahanak ...😊❤.

  • @FrostX88
    @FrostX88 ชั่วโมงที่ผ่านมา +1

    We want another episode with cpt.kodi

  • @janakaliyanage3297
    @janakaliyanage3297 43 นาทีที่ผ่านมา

    🙏🙏🙏👍 txu

  • @srinathsenavirathna7342
    @srinathsenavirathna7342 2 ชั่วโมงที่ผ่านมา +1

    Supiri

  • @user-du2xNalin
    @user-du2xNalin 2 ชั่วโมงที่ผ่านมา +2

    පළවෙනි ක්‍රමෙන්ට් එක මගෙන්...❤❤❤

  • @ContentCrescentMoon-et5yw
    @ContentCrescentMoon-et5yw 2 ชั่วโมงที่ผ่านมา +3

    Ammukilan oya army ekat badenna oya hoda kenek

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 10 นาทีที่ผ่านมา

    මේ වගේ තරැණයෝ මම ඉන්න රටේ මම සමග වැඩ කලා අද නැ එයාලා කලේන කාලෙට යන්න ගියා එදා මගේ හොදම යාලුවා දෙමල තරුණයෙක් එයා නිවාඩුවට යනකොට එයාලාගේ අක්කාලා ඉන්න ගෙදරට යනවා ඒ අයගෙන ගොඩ අය කොටි සංවිධානය එත් මට පුදුම ආදරනේ සැලකුවා එයාලා කරුණාගේ පැත්තේ එත් එයාලා කැමැතියි අපි සැම එකට ජිවත් වන රටකට

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 2 ชั่วโมงที่ผ่านมา +1

    Wanesa❤ ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @helloworld-yi4yd
    @helloworld-yi4yd 15 นาทีที่ผ่านมา +1

    SF කොඩි & ප්‍රශාන්තන් යන ලස්සන හදවත් තියෙන මිනිස්සු දෙන්නාව එකම වීඩියෝ එක්කින් දකින්න ආස අය ඉන්නවද

  • @DmsDissanayaka-ir4pt
    @DmsDissanayaka-ir4pt 31 นาทีที่ผ่านมา

    සංජිව මල්ලි ආදරෙ

  • @උඩුගම්බලාඅමුණනකවිඅහුර
    @උඩුගම්බලාඅමුණනකවිඅහුර 2 ชั่วโมงที่ผ่านมา +2

    මේක අහපල්ලා 2000 පස්සෙ ආකිමීඩිස්ල අයින්ස්ටයින්ල සොක්‍රටීස්ලා ..මොකෝ මෙලෝ දෙයක් දන්නෙ නැ යුද්ධය ගැන..උන් ආන්ඩු පොලිස් උසාවි ඔක්කොම තියාගෙන හිටපු උන්...

    • @swoosh-lw7mx
      @swoosh-lw7mx 2 ชั่วโมงที่ผ่านมา +1

      Amor amor 2000ta kalin ayya

    • @ShamiVLOG-r8n
      @ShamiVLOG-r8n 32 นาทีที่ผ่านมา

      😂😂😂😂 🐃

  • @ireshamadushani8682
    @ireshamadushani8682 2 ชั่วโมงที่ผ่านมา +1

    Hamdama dammath blnwa vedio

  • @MASITHA91
    @MASITHA91 ชั่วโมงที่ผ่านมา

    39:25 අඩෝ පූල් එක

  • @udaramarasinghe8692
    @udaramarasinghe8692 2 ชั่วโมงที่ผ่านมา +2

    මම 4 වෙනිය අයිය

  • @DammikaChampika
    @DammikaChampika 2 ชั่วโมงที่ผ่านมา +1

    Palamu views eka mama

  • @nickyjohn5945
    @nickyjohn5945 31 นาทีที่ผ่านมา

    Supiri kollk ❤️🫂

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 ชั่วโมงที่ผ่านมา +5

    එ⁣ච්චර අපේ හමුදාවේ කොල්ලො දහස් ගනක් මරපු කොටින්ටත් අඩේ නියමයි බන් එල වුන් කියන මුල මතක නැති උන් ඉන්නවානෙ යකො... මුන්ව කවාදවත් සදාරනිය කරන්නෙ නැ මන් නම් කොටියා කොටියාමයි.... මහා කොටියා කිව්ව දෙ ඇත්ත සිංහල කියන එකට මතක සතියයි 😄😒
    අදරේයි SL army ❤️‍🔥

  • @KkKumari-g3j
    @KkKumari-g3j ชั่วโมงที่ผ่านมา

    malli balagana oyth kotiya kotiyama oya minissu wiswasa karannaba ai oya minissu ee dawas wala oya dewal hithuwe nathe hithwanam ape sinhala ami eke kattiya marenne nane mage aiya kenekuth maruna yuddayedi wauniyawedi matanam kisima wisswasayak na oya minissu malli oyata samma sam budu saranai

  • @vishakamawaththa2933
    @vishakamawaththa2933 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @sathutasathuta150
    @sathutasathuta150 นาทีที่ผ่านมา

    oya base eka allapu widiha ekak oni

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ชั่วโมงที่ผ่านมา +1

    NIYAMA WERAYO THAMA ME.ADAREI HAMADAMA.

  • @Anony_mous179
    @Anony_mous179 ชั่วโมงที่ผ่านมา +1

    24:29

  • @yashodhahansani1846
    @yashodhahansani1846 46 นาทีที่ผ่านมา +1

    Meka english walinut danna subtital

  • @gayanprasanna4607
    @gayanprasanna4607 15 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤

  • @SrilYamuna
    @SrilYamuna 2 นาทีที่ผ่านมา

  • @O.h.t.l7193
    @O.h.t.l7193 6 นาทีที่ผ่านมา

    😂😂😂 මචං අම්බු වා... සිංහල කෙල්ලෙක් බඳින්න එපා. උං කපටියි.😂😂😂

  • @hasithajayasekara2518
    @hasithajayasekara2518 22 นาทีที่ผ่านมา

    🎉❤

  • @FathimaRushna-m8t
    @FathimaRushna-m8t 2 ชั่วโมงที่ผ่านมา +2

    Mokatada demala minisu ayuda wal ussana giyada?? Ayudawalin jaya ganna behai adarai ekamuthu kama walin thamai jeewithaya Jaya ganna puluwan.okkoma eka minisu

  • @dishanranasinghe2093
    @dishanranasinghe2093 2 ชั่วโมงที่ผ่านมา +1

    👍

  • @AmilaNiroshan-o3x
    @AmilaNiroshan-o3x ชั่วโมงที่ผ่านมา

    Patta

  • @surangaranaweera3034
    @surangaranaweera3034 ชั่วโมงที่ผ่านมา

    ෆාරායාත්‍රා එකෙන් තමා බෙටි මල්ටි බැරල් ලන්කාවට ගෙනත් මුහමාලෙ වෙනකල් ගැහුවෙ..
    යාත්‍රා පාකරල එවිවෙ plenekak

  • @rehansaksh5529
    @rehansaksh5529 49 นาทีที่ผ่านมา

    💙

  • @madhuraprabashvara4920
    @madhuraprabashvara4920 49 นาทีที่ผ่านมา

    💗💗💗💗💗💗💗💗💗💗

  • @travelwithsrilal8385
    @travelwithsrilal8385 ชั่วโมงที่ผ่านมา +3

    පිට රට ඉඳලා මේක බලන අය කමෙන්ට් එකක් දාගෙන යමු....❤

  • @IndikaChamara-h1s
    @IndikaChamara-h1s 2 ชั่วโมงที่ผ่านมา +1

    🇱🇰🇱🇰🇱🇰😍

  • @Xludymusick
    @Xludymusick 2 ชั่วโมงที่ผ่านมา +1

    🙏💗❗

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u ชั่วโมงที่ผ่านมา +1

    ෂා මරැ 👌 program එක .....any more.....අනිත් video cut සම්පූර්ණයෙන් දමන්න පුලුවන් නම් හොදයි

  • @priyanjithfonseka9312
    @priyanjithfonseka9312 40 นาทีที่ผ่านมา

    🙏

  • @krishanthiwedage127
    @krishanthiwedage127 2 ชั่วโมงที่ผ่านมา +7

    රතුපාට ටීෂට් එක ඇදලාඉන්න එකාගෙ ඇගේ තාමත් තියනවා වගේ

    • @beautifulviews710
      @beautifulviews710 2 ชั่วโมงที่ผ่านมา +1

      නිහඩ කොටියා

    • @GimhaniChathurangani
      @GimhaniChathurangani ชั่วโมงที่ผ่านมา +2

      Eya sinhala danne nathuwa athi ekai katha nokara innwa aththe.

    • @Hellovelox
      @Hellovelox ชั่วโมงที่ผ่านมา

      Sinhala baa Machan, naththan manussaya try karanawa support ekak denna.

    • @prabodashashi2102
      @prabodashashi2102 ชั่วโมงที่ผ่านมา

      එයා සිංහල දන්නෙ නෑ

  • @DeegalaKumara
    @DeegalaKumara 2 ชั่วโมงที่ผ่านมา +2

    Minissu balaporotthu Una rata yudde ewarawela wasara 15 giyath thama hitaiya wage ekai duka.degolloma duk winde nidahas niwahal samakame usas ratak ekath nane kawadda me palakayo palithaya gana hithanne...

  • @surangaranaweera3034
    @surangaranaweera3034 ชั่วโมงที่ผ่านมา

    අපි පැරදූනාම් ඔය පිලිගෑනිම නැත...
    උන්. පැරදූව නිසා අවි ඇකැර සහොදරයො විය
    මුලතිව් පුනරින් අලිමංකඩ යටත්වූනූ සෙබලූ නැවත මුනගැසිමට ඉඩ තිබූනි ද.

  • @black_chabiya_editz6510
    @black_chabiya_editz6510 ชั่วโมงที่ผ่านมา +1

    🇱🇰❤️

  • @aravindasampath6426
    @aravindasampath6426 2 ชั่วโมงที่ผ่านมา +1

    Aiyage lagadi gaththa wahane nedaa

  • @AU_aup
    @AU_aup 2 ชั่วโมงที่ผ่านมา +1

    21:47
    24:20

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 14 นาทีที่ผ่านมา

    අපේ රට යුද්ධයට පාර කපපු ජේ ආර් උබගෙ වලටත් හෙණම ගහපිය

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn 2 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏😌😌😌😌😌

  • @surangaranaweera3034
    @surangaranaweera3034 ชั่วโมงที่ผ่านมา

    සිලින්ඩර් බොම්බෙ න්. කිදාහක් යන්ඩ ඇත්ද...
    අපි t56 සම්ප්‍රදාය කිය යූද්දයක් තරුපටි ගහන්

  • @dineshmilajpriyadarshana963
    @dineshmilajpriyadarshana963 33 นาทีที่ผ่านมา

    Cemara man melo rahak ne oheee ekama koneta allan innawa

  • @ඇනියා
    @ඇනියා ชั่วโมงที่ผ่านมา

    Sl army 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤