ලංකාවේ පැරණිම වලව් සහ ඒවායේ වර්තමාන අයිතිකරුවන් | Old Famous Walaw in Sri Lanka | Nimthera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2022
  • ලංකාවේ පැරණිම වලව් සහ ඒවායේ වර්තමාන අයිතිකරුවන් | Old Famous Walaw in Sri Lanka | Nimthera
    🏛️ Exploring Sri Lanka's Historic Walawwas and Their Current Owners 🏛️
    Join us as we take a journey through Sri Lanka's rich history, exploring some of the oldest and most famous Walawwas (mansions) in the country. Discover the architectural marvels and the stories behind these iconic structures, as well as insights into their present-day owners. This video offers a fascinating glimpse into the legacy and heritage of Sri Lanka's Walawwas.
    🔹 Key Highlights:
    ✨ Tour of historic Walawwas in Sri Lanka.
    ✨ Stories and history behind these iconic mansions.
    ✨ Meet the current owners and learn about their stewardship.
    ✨ Explore the architectural and cultural significance of these historic homes.
    🎥 Why Watch?
    This video is perfect for history enthusiasts, architecture lovers, and anyone interested in Sri Lanka's cultural heritage. Gain unique insights into the past and present of these remarkable structures.
    For copyright matters, please contact us at - nimtheramedia@gmail.com
    Contact Nimthera:
    📞 Phone - 075 084 6354 (WhatsApp)
    📧 Email - nimtheramedia@gmail.com
    Follow Us:
    🔵 Facebook: / nimtheralk
    📸 Instagram: / nimtheralk
    🎵 TikTok: / nimtheralk
    💼 LinkedIn: / nimtheralk
    Video Credit:
    🎥 PUNCHI LANKAWA - / channel
    🎥 Kandy Municipal Council - / @kandymunicipalcouncil534
    🎥 anthonyz20 - / anthonyz20
    🎥 DIDDENIYA PRODUCTIONS - / diddeniyaproductions
    🎥 Kumudu Gunarathne - / kumudugunarathne
    Support Us:
    Don't Forget to Like, Comment, and Subscribe! Your support helps us bring you more fascinating and educational content. Share this video with your friends and family to let them experience the history and grandeur of Sri Lanka's Walawwas.
    Follow Us for More Epic Content:
    #walaw #walawsrilanka #SriLankaHistory #HistoricalHomes #SriLankaHeritage #Architecture #CulturalHeritage #Nimthera #NimtheraTV #NimtheraDanuma #NimtheraMedia #NimtheraMediaProductions #HistoricMansions #HeritageTour #SriLankaTravel #ExploreSriLanka #SriLankanCulture #WalawwaOwners #OldMansions

ความคิดเห็น • 329

  • @sampathdahanaka8743
    @sampathdahanaka8743 ปีที่แล้ว +67

    කලුතර පඩිකාර මුදලි තුමගේ රිච්මන් වලව්වත් පෙන්නුවනම් වටිනවා.මොකද ඒකට යොදාන තියන ලීදඩු තාක්සනය ඔය හැමදේටම වඩා වෙනස්

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว +5

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว +4

      ඔව් ඒක ඇත්ත ,Richmond Castle .

    • @user-dm1ci7gi7k
      @user-dm1ci7gi7k ปีที่แล้ว +2

      මු මොකෙද්ද බං දන්න මගුල් දාන්න ඕන..අනිවාර්යයෙන් රිච්මන් කාසල් එකට

    • @hashanperera6349
      @hashanperera6349 ปีที่แล้ว +1

      ow eke kalu gagen thama air cooling eka.
      vacum biththi.
      ilagata kema kamaraye kanu thani thekka gas walin.

    • @sajeewajayampathi8488
      @sajeewajayampathi8488 ปีที่แล้ว +3

      ඒක වලව්වක් නෙවෙයි...ඒක මාලිගාවක් විදියටයි පිලිගැනෙන්නෙ බ්‍රෝ

  • @chamarunikcaldera4716
    @chamarunikcaldera4716 2 ปีที่แล้ว +35

    ආයුබෝවන්. . .
    හුඟක් වටිනා වීඩියෝවක්.
    අපේ රටේ අනාගතය භාර ගන්න ඉන්න දරුවන් ට මේවා ගැන කියා දෙන්න දන්න අය
    අද ගෙවල්වල නැහැ.
    එනිසා මේ හුඟක් වටිනවා.
    ස්තූතියි ඔයාලට.
    තෙරුවන් සරණයි. සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය ලැබේවා.

    • @jayampathiabeygoonaratne810
      @jayampathiabeygoonaratne810 2 ปีที่แล้ว +3

      A very valuable vedio thank you for the information

    • @Nimthera
      @Nimthera  2 ปีที่แล้ว

      Thank you so much!! Stay tuned with us. | Nimthera

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් හොද වීඩියෝවක් Thank you

  • @sachininimesha8667
    @sachininimesha8667 5 หลายเดือนก่อน +13

    කළුතර රිච්මන්ඩ් කාසල් වලව්වත් මෙ වගේම වටින වලව්වක්❤

    • @dilkolla2369
      @dilkolla2369 หลายเดือนก่อน

      ඒක වලව්වක් නෙමේ

    • @RAVIYA
      @RAVIYA 11 ชั่วโมงที่ผ่านมา

      මාළිගාවක්

  • @NamastePunjab2024
    @NamastePunjab2024 ปีที่แล้ว +5

    Wonderful video.

  • @drdjanthony
    @drdjanthony 6 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි ඔබේ ඉදිරිපත් කිරීම. මගෙන් උණුසුම් සුබපැතුම්

  • @BhagyaDananjayaGodakanda-hi6bl
    @BhagyaDananjayaGodakanda-hi6bl หลายเดือนก่อน

    වටිනා video එකක්

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 2 หลายเดือนก่อน +1

    දැනුවත් කරාටගොඩක්මපින් බුදු සරණයි

  • @aberathnabanda7118
    @aberathnabanda7118 ปีที่แล้ว +9

    කුලබේදයට ගරහපු කුහක මිනිස්සු නිසා වලව් සියල්ලම වාගේ හොටල් වලට සහ වෙනත් අවශ්‍යතා වලට ප්‍රදානය කරන්න වලව්වලට සම්බන්ධ ඥාතීන් පෙලඹුනා, ඒ පෞරාණික කලාත්මක ගෘහ නිර්මාණ ඉදිරි පරම්පරාවලට බලන්න සංරක්ෂණය කිරීමට බලධාරීන් උනන්දු උනේ නෑ , නමුත් සමහර පලාත්වල, විශේෂයෙන් උඩරට සමහර හීනමාන මිනිස්සු බොරුවට වලව් වාසගම් නම්වලට දාගෙන ඉන්නවා, උප්පැන්න ලියාපදිංච් කරණ අය සහ රජය ඒ පිළිබද සොයා බැලුවේ නෑ අවශ්‍ය නීති රීති සම්පාදනය කරේ නෑ, ඒකට හේතුව ,දැනට අවුරුදු 40 පමණ නම් වෙනස් කිරීම පහසු කාර්යයක් වීම විය හැක.

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera

    • @duminda93
      @duminda93 หลายเดือนก่อน

      ඉංග්‍රීසීන් විසින් අතීතයේ සිටි සැබැ රදලයින් වෙනුවට ඔවුන්ට කත් ඇදපු අය , භාශා පරිවර්තනය කර අය​, බ්‍රෝකර් වැඩ කරල දීපු අය​, බදු එකතු කරල දුන්න අයට විවිද වරප්‍රසාද ව්‍යාපාරික අවස්තා ලබා දෙමින් මුදල් අතින් ශක්තිමත් කරා.. සැබැ රදලයින් පිරිහුනා.. මුදල් බාවිතාව සමග ඔවුන් සතු පැවති නින්දගම් වැඩවසම් ක්‍රමය හරහා ලැබී තිබූ බලය නැති උනා.. ඒවෙනුවට සුද්දට කත් ඇදපු මුල් කාලීනව සමාජයේ පහත් කුල ලෙස නොසලකා හැර ඇතිව තිබූ අය කුලවතුන් ලෙස නම් ගම් වෙනස් කරගනිමින් රදලයින් බවට පත් උනා.. අද දක්වා පැමින්නෙන්නේ ඒ රදල පරම්පරාවන් , මාධ්‍යය සහ ඉතිහාස හසුරවන්නෙ ඔවුන්.. ඉතින් අපේ රටේ මිනිස්සු සැබැ රදලයින් ගැන කිසිම දවසක දැන ගන්න එකක් නැහැ.. හොරුන්ට වීරයින් ලෙස සලකා ගරු බුහුමන් දක්වමින් ඉදිරියටත් මේ විදියට යාවී.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 หลายเดือนก่อน +1

    හොඳයි විඩියෝ එකක් ඉස්තුතියි දැනුවත් කරාට

  • @user-nj6vk9zm9y
    @user-nj6vk9zm9y 22 วันที่ผ่านมา

    ලස්සනයි

  • @lankacool9116
    @lankacool9116 6 หลายเดือนก่อน

    බොහොම වටින කතාවක්...❤❤❤❤❤❤

  • @tharushimanulyamanulya3339
    @tharushimanulyamanulya3339 2 ปีที่แล้ว +3

    Wow supri vadak 😋 apita godak avashya dewal tnx

    • @Nimthera
      @Nimthera  2 ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera

  • @harithawaidyaratne172
    @harithawaidyaratne172 2 ปีที่แล้ว +7

    Yep, fabulously done.

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      Thank you so much!! Stay tuned with us. | Nimthera

  • @patrcksovis5712
    @patrcksovis5712 ปีที่แล้ว +3

    Thank you so much for this information.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 หลายเดือนก่อน

    ස්තුතියි❤❤

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว +4

    වට්නා වීඩියෝ එකක්....බුදුසරණයි ..

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 ปีที่แล้ว +11

    දික්කන්ද වලව්ව නැති එක ටිකක් දෙනෙනවා වගේ 😕 වීඩියෝ එක සුපිරි 😎🤟

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera

  • @APSALASVLIYANAARACHCHI
    @APSALASVLIYANAARACHCHI ปีที่แล้ว +16

    රනිල්ගෙ අගුරුවැල්ලෙ පට්ට ලස්ස්න වලව්වක් තියෙනව🙂....පට්ටම ලස්සනයු එක...අවුරුදු100විතර පරන ගහකුත් තියෙ ඒකෙ ගේට් එක ගාව🙂

  • @amithahiripitiya1387
    @amithahiripitiya1387 2 ปีที่แล้ว

    Good...

  • @gunapalak.h.g.6050
    @gunapalak.h.g.6050 ปีที่แล้ว +3

    Dear friend, Good job! weldone! !! God bless you all! Thanks Guna southern blend.

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      Thank you so much!! Stay tuned with us. | Nimthera

  • @chandipathiraja2446
    @chandipathiraja2446 5 หลายเดือนก่อน

    වටින දෙයක්

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว +8

    ඔබේ උත්සහයට බොහොම ස්තුතියි.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @Nimthera
      @Nimthera  2 ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera

  • @madujayatilaka3813
    @madujayatilaka3813 ปีที่แล้ว +2

    අායුබෝවන් වටිනා විඩියේ එකක්

  • @srinandanakumarasinghe2457
    @srinandanakumarasinghe2457 ปีที่แล้ว +2

    Godak watinawa budun lankawe ipaduna ki boru prachara karana gon nalika walata wada godak watina wedasatahanak

  • @sherinfernando8932
    @sherinfernando8932 ปีที่แล้ว +10

    නුගවෙල වලව්ව ලස්සනයි .

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 ปีที่แล้ว +2

    Watina thorathuru rasak gena.obThumata Bohomathma sthuthi.

  • @user-ct1tr9xc6w
    @user-ct1tr9xc6w 18 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @lakshmandalpadado9066
    @lakshmandalpadado9066 ปีที่แล้ว +10

    These Walauwas are owned by POST-BRITISH Radalyas. Most of these walauwwas are along the coastal belt - from Negombo to Matara. The original Radalayas ( Aristocrats) were from Kandy. After the Kandy Treaty and the Uva Rebellion against the British, many Kandyan aristocrats were executed and their lands were confiscated.

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      තෙරුවන් සරණයි. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว +1

    Lassanai video eka theruwansaranai

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera

  • @sheltonperera6696
    @sheltonperera6696 4 หลายเดือนก่อน

    #### වලව්ගැන සාමාන්‍ය ,දැනීමක් තිබෙන මම ,,, නොදන්නා කරුනක් දැනගැනීමට සැලැස්වීම වෙනුවෙන් ස්තුතිය පුදකර සිටිමි ,,,

  • @bajibaji8330
    @bajibaji8330 ปีที่แล้ว +2

    👍

  • @rumethsathnidu4553
    @rumethsathnidu4553 ปีที่แล้ว +15

    අහලේපොල වලවුවෙ හොල්මන් ඉන්නවා....අහලේපොල කුමාරි හාමි තමා හොල්මන...දනට අවුරුදු 45 කට ජලින් වෙච්ච සිද්ධියක්.....මහනුවර හිටිය jailor කෙනෙක්ට හම්බුන නිල න්වස තමා ඕක.....එත්කොට ඒ ගෙදර ඉදල තියනව...ළමයි තුන් දෙනයි...ආච්ච්‍ කෙනෙකුයි.....jailor සහා එයාගෙ wife....එතකොට මෙ අහලේ පොල කුමාරි හාමි....මේ ගෙදර ඉදල තියනවා....
    ඉදල...අහලේපොල කුමරි හාමි.ටිකක් ළමයින්ට කමති කෙනෙක්...ඉතින් ඔය jailor දවසක් ලමයි එක්ක එකට නිදාගෙන ඉන්නකොට මහ raa අහරෙනකොට...මෙ කුමාරිහමි ඉන්නවලු එගොලන්ගෙ අද උඩ හිටගෙන ලමයි දිහා බලාගෙන....තවත් දෙටක් තමා මේ ගෙදර එයා ඕන වෙලවක සක්මන් කරනවලු....මේ jailor ටිකක් බේබද්දා... මෙයා බීල එනකොට හම දාම කරන්නෙ මෙයට ඉන්න දෙන්නෙ නලු තල්ලු කරනවලු.....තවත් කතාවක් තමා මම කිඋවනෙ මේ ගෙදර ඉන්නව කියල ආච්චි කෙනෙක්......මෙය මේ අහලේපොල පරම්පාරාවට ලේ චාති කෙනෙක්ලු....මේ ගෙදර තියල තියනව නිධානයක්...ඒක
    ගන්න එක දවසක් කපුවෙක් බිල්ල දීලා ගන්නකොට මේක අල්ලන්න බරි වෙල තියනව ඊට පස්සෙ අර මම කිඋව ලේ චාති කෙනා තමා අවිත් ඒක අරගෙන තියෙන්නේ.....එයාට විතරයි මේක අල්ලන්න පුලුවන් වෙල තියෙන්නෙ.....ඉතින් මෙහ ටික දවසකින් අර නිදානය jailor අතින් අල්ලල තියනව...එතකොටම වෙලා තියෙන්නෙ.....අර නිදන් පෙට්ටිය බිමට වටිල.....මුලු න්දානෙම අලු වෙල.තියන්ව..මේකෙ තිබිල තිඋඑන්නෙ..රත්තරන් මාල වළලු සවඩි වගේ දේවල් මේව වල මනික් පවා අල්ලල තියනව......ඉතින් ඊට පස්සෙ...වෙලා තියෙන්නේ මේවා සුද්ද කරල හුරල අරගන්න බලලා තියනව මොන දේ කළත් බරි වෙලා තියනව.....මේ කතාව අත්ත සිදුවීමක් මේක මට අහන්න ලබුනෙ jailor ගෙ නෑදෑ වෙන කෙනෙක්ගෙන්.....තව දෙයක් මේ jailor මුස්ලිම් කෙනෙක්ලු....

    • @AnushaSewwandi-mw7nz
      @AnushaSewwandi-mw7nz 6 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @ashelkariyawasam
      @ashelkariyawasam 5 หลายเดือนก่อน

      👍❤️‍🔥

    • @GGbro0001
      @GGbro0001 5 หลายเดือนก่อน

      කැරිම බොරුවක් 😂😂

    • @kamanijayaweera5073
      @kamanijayaweera5073 19 ชั่วโมงที่ผ่านมา

      L​@@GGbro0001

  • @senakafernandoamazing9499
    @senakafernandoamazing9499 2 หลายเดือนก่อน +2

    What about Charles Henry de Soysa walawwa? He owned two houses no.1 College House on thurstan Road and no.2, the Bagathale walawwa. He was the richest man in Sri Lanka.

  • @aksha.....2683
    @aksha.....2683 2 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනවා වීඩියෝවක්..

    • @Nimthera
      @Nimthera  2 ปีที่แล้ว +1

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +7

    ගාලලේ එලියට පාරෙ ඇති සිරිමැදුර වලව්වේ සිටි මුදලිතුමා දියමන්ති වියාපාර කල කෙනෙක් වන අතර ඔහුගේ වලව්වෙ ඇත් දල 32 තබාතිබුනේ පිට රටින් එන කුමාර හා කුමරියන් පිලි ගැනීම සදහා. 🙏🙏

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera

    • @user-mg8kv6dp4g
      @user-mg8kv6dp4g 2 หลายเดือนก่อน

      රිච්මන්ඩ් කාසල් කියන්නෙ වලව්වක් නෙවෙයි...ඒක මාළිගාවක්....වලව්වකයි,මාළිගාවකයි වෙනස තමයි,වලව්වෙ වහලෙ පේනවා,මාළිගාවෙ වහලෙ පේන්නෙ නෑ...රිච්මන්ඩ් කාසල් එකේ වහලෙ පේන්නෙ නෑ

  • @milinda657
    @milinda657 ปีที่แล้ว +1

    Hoda watina video ekak

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera

  • @dayawakista9114
    @dayawakista9114 ปีที่แล้ว +5

    Medamulana kiyala walauwak thibune neha. Riyan hathey geyak kohomada walauwak wenney,?

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 ปีที่แล้ว +2

    👍🌼🌷

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +2

    ඔයා නම් හොද කෙනෙක් ජිවිතේට දැකල මේ අපේම ලස්සන ශ්‍රී ලංකාවේ දැන් අරාබි කාරයෝ එහෙම කියන්නේ අපේ රට මිනිස්සු දුප්පත් බව එත් මේවා බලනකොට දුක් හිතෙනවා ඉක්මනට ලොක් විනාසය ඇවිත් අයම විනාස වෙලා යන්න ඕනේ අපේ ලස්සන රට විනාස කරපු උණ උතුම් තුනුරුවනේ සරණයි ඔයාට යාලු

  • @thamarasilva7151
    @thamarasilva7151 4 หลายเดือนก่อน

    Good if you shows Balpitiya garumuni walawa .First Donamor commission held there.

  • @janakabandara5004
    @janakabandara5004 ปีที่แล้ว +4

    රොඩී උවත් ඔහු සිංහලයෙක් නම් මං මගේ බත් පිගානෙන් බත් කටක් කවන්නෙ හදවතින්ම උපන් ආදරෙන් බව අමතක කරන්ඩ එපා.
    උ සිංහල ජාතියේ හැංගිලා ඉන්න හොර පර දෙමලෙක් නම් පයින් ගහන්නෙත් ඒ පයින්මයි කියල මතක තියාගන්ඩ.
    හැබැයි හැංගිලා නැති කෙලින් ඉන්න දෙමළ සහෝදරයට ඕනෑම දවසක ගරු කරන්නෙත් මංමයි.

    • @user-dy8wr1et3v
      @user-dy8wr1et3v 2 หลายเดือนก่อน

      මොනවද මූන්ගේ ගන්න දෙයක් තියෙන්නේ පර ඉලව්වක් ලොකු කරගෙන දඟලන්නේ. අහිංසක මිනිස්සුන්ව සූරා කාපු තක්කඩි

  • @nilanthirajapaksha6000
    @nilanthirajapaksha6000 ปีที่แล้ว +4

    Anthimata pennapu walauwa nugawela walauwa newe ekath obesekaralage walauwak . Eka kalin x files eke gillian kiayana niliya thamai miladi gatte. Eyath wikinuwata passe kena thamai hotel ekak pawathwagena yanne.

  • @user-lh7si4ky6s
    @user-lh7si4ky6s 2 หลายเดือนก่อน

    බලපිටිය මහා කප්පින්න වලව්ව ( ගම් පෙරලිය චිත්‍රපටය සෑදූ වලව්ව ,) මහා ඉතිහාසයක් තියෙන වලව්වක් . රටට විශාල සේවයක් කරපු කෙනෙක් හිටපු තැනක් ❤❤❤ පුළුවන් නම් ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න 🎉🎉🎉

  • @sunethrakarawitage6998
    @sunethrakarawitage6998 5 หลายเดือนก่อน

    How about the Godamunne walawwa in ampitiya Kandy ?? 😊and Thalgodapitiya walawwa in ampitiya if that exists 😊

  • @jinendarisaram1838
    @jinendarisaram1838 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว +2

    Lassanama valawwa tamai udarata godamune valawwa.dammi godamuna mahathmiyage valawwa

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      තෙරුවන් සරණයි. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera

  • @ggsarath2463
    @ggsarath2463 2 ปีที่แล้ว +2

    Supuri ayue

    • @Nimthera
      @Nimthera  2 ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera

  • @malindulakshan8108
    @malindulakshan8108 ปีที่แล้ว +1

    Maduwanwela disawe adarei bro 💯🫀🇱🇰

  • @estherbredies2215
    @estherbredies2215 ปีที่แล้ว +2

    😀😀😀

  • @herathbanda306
    @herathbanda306 2 ปีที่แล้ว +6

    Tawa walw godak tiyenwa ewarth soya danna
    Diulapitiye jayakodi walawwa
    Godawela recroshin eka lnga ethi hotele
    Polgahawela
    Kurubegala situmedura hotel
    Teliyagonnata mehsin ethi kurunegala rail station eka lnga ta asanbayen kandy road ekata muhuna da ette
    Oya wage veyangoda muddaragama adi visala walww togayak eta hoya bla kranna
    Keerwelle wallwwak eta athpath karan ganewwata meha hiripitiye nagare asanbayen pihiti wallwwak eka ada hotel ekak krala eka keerawelle rajakeeya parapure ekak e urumaya illa e gollo budda sasana amattiyansen baudda komasarisgen illa eta apahu pawara denna kiya mewage segaunu walw emata etha hoya blnnko

    • @Nimthera
      @Nimthera  2 ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera

  • @safrasasis2235
    @safrasasis2235 2 ปีที่แล้ว +8

    ස්පෙටර් සේනානායක නොව දොන් ස්ටේපර් සේනානායක යනුවෙන් නිවැරදි වියයුතුයි

    • @Nimthera
      @Nimthera  2 ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera

  • @user-pl8hu7kr6f
    @user-pl8hu7kr6f 2 ปีที่แล้ว +14

    කොලබ වලව් නෑලු බස්නාහිර තමයි වලව් වැඩී

    • @Nimthera
      @Nimthera  2 ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera

  • @erandawickramasinghe2945
    @erandawickramasinghe2945 ปีที่แล้ว +21

    යාලූ..ලංකාවේ වැඩිපුරම වලව් තියෙන්නේ.මඩ්‍යම පළාතේ ..

    • @APSALASVLIYANAARACHCHI
      @APSALASVLIYANAARACHCHI ปีที่แล้ว +5

      උඩරට බම්🙂

    • @rangabandara6058
      @rangabandara6058 5 หลายเดือนก่อน

      නෑ බම් ලොකුම ඒක මැදමුලන වලවුව නේද

    • @sangadasahalanayake9382
      @sangadasahalanayake9382 2 หลายเดือนก่อน

      ​@@rangabandara6058ඒක වලව්වක් නෙවේ .රාජපක්ෂ ලා සහ බැලයන් විසින් එය වලව්වක් ලෙස සමාජගත කලා එපමනයි.

    • @kumarisitha5161
      @kumarisitha5161 2 หลายเดือนก่อน

      වලව් ගොඩක් තියෙන්නෙ සබරගමුව පලාතෙ

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 2 หลายเดือนก่อน +1

    හරිම ඔබේසේකර වලව්ව අත්තනගල්ල, නිට්ටඹුවේ බටදොලේ වලව්ව නේද? මෑත කාලයේ නිට්ටඹුව නගරයේ බොහොමයක් කඩසාප්පු, දේපළ බටදොලේ වලව්වට අයත්ව තිබුණා .

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +9

    නුගවෙල වලව්ව හරි ලස්සනයි 👍
    අපරාදෙ හොටලයක් කරෙ
    මේ පාර මෙ එකක් එහෙම ගිනි තිබ්බද කුහකයන් ? එහෙම නොවෙන්න ඇති කියලා සිතනවා

  • @mudithagnanarathna2009
    @mudithagnanarathna2009 ปีที่แล้ว +1

    Pra desikayanta kath adapu un vadipura ma hitiye palath.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +6

    ගාල්ල උණවටුනේ අමරසූරිය වලව්ව.
    එය 1971 වර්ෂයේදී බාලිකා ගුරු විද්‍යාලයක් සඳහා පරිත්‍යාග කර තිබේ.

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว +1

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera

    • @susilfernando5749
      @susilfernando5749 ปีที่แล้ว +1

      මැදමුලන වලඋ වක්‌ නැද්ද?

    • @sameerarathnayaka8520
      @sameerarathnayaka8520 8 หลายเดือนก่อน

      @@susilfernando5749

  • @gaia2596
    @gaia2596 2 ปีที่แล้ว +17

    Nugawala walawwa is wrong. The last owner of Beragama walawwa was Col Derrek Nugawala, and this is not it

    • @Nimthera
      @Nimthera  2 ปีที่แล้ว

      Thank you so much!! Stay tuned with us. | Nimthera

    • @TheBimbisara
      @TheBimbisara ปีที่แล้ว +1

      The last one is Nugadola walawwa. In Pasyala.

  • @lte4-kq6pw
    @lte4-kq6pw 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 2 หลายเดือนก่อน +1

    වලව්වල ඉදල රට කරල දැන් බංකොලොත් බං. 😂😂😂😂

  • @vineethadayananda3145
    @vineethadayananda3145 ปีที่แล้ว +2

    දඹදෙණිය ගලබඩ වලව්ව ගැන දැනගන්න ආසයි

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakaruhunegekarunanayake496
    @janakaruhunegekarunanayake496 5 หลายเดือนก่อน

    MEWATATH TAX FILE. T I N. HADANNAWEI NEDA?

  • @dayawakista9114
    @dayawakista9114 ปีที่แล้ว +1

    Medamulana kiyala walauwak kawadath

  • @renukapriyadarshani390
    @renukapriyadarshani390 ปีที่แล้ว +2

    Cry

  • @sarahalotaibi2261
    @sarahalotaibi2261 2 หลายเดือนก่อน +1

    Mutu...Kuda..walauway...mama..nadda

  • @kalaniweranga7201
    @kalaniweranga7201 ปีที่แล้ว +1

    1) Weerasingha walauwa (kirillawala) 2) jayakodi walauwa(ganemulla)

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera

  • @anuruddhikasenevirathna5825
    @anuruddhikasenevirathna5825 2 หลายเดือนก่อน

    Richmond castle කියන්නේ වලව්වක් නෙමෙයි.ඒක මාලිගා ආකෘතියට අනුව කල නිර්මාණයක්.. ඒ වෙනස ගැන එතනදී හොඳින් පැහැදිලි කරලා තියෙනවා..

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว +4

    අම්පිටියේ සිරිමාන්න වලවුව....

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 17 วันที่ผ่านมา

    සේනානායක ,,,බංඩාරනායක,,,,ඔබේසේකර,,,කොතලාවල ,,,යන අය මෙන්ම මුහන්දිරම් යන අය රදලයෝ නොවෙති...ඔවුන් ගොවිගම කුලයේ අය..ලාංකික රදල පරම්පරාවල් 1815 මාර්තු 2 දා උඩරට ගිවිසුම අනුව ඉංග්‍රීසි හට ගිවිසුමක් මගින් ලංකාව බාර දුන් අතර....ඉක්බිතිව ඉංග්‍රීසින් විසින් ගිවිසුමේ වගන්ති උල්ලන්ගනය කිරිම නිසා උඩරට රදලයන් විසින් නොයෙකුත් විට කැරලි ගැසු නිසා ඉංග්‍රීසියෙන් විසින් රදලයින් හට කල නොයෙකුත් හිරිහැර නිසා උවුන් යටිබිම්ගතව ජිවත් වූ නිසාම ඉහත කී ගොවිගම අය විසින් වෙලදාමෙන් හා නොයෙකුත් විධි මගින් ( ඉංග්‍රීසින් වෙත ගොට්ට ඇල්ලිමෙන් ) මුදල් උපයා මහා මන්දීර තනවා දැසි දැස්සන් ලවා තමන්ට හාමු කියවාගෙන එම මන්දිර වලව් ලෙස නම් කරවාගෙන පසුව වලව් බවට පත් වූ අයයි....නියම රදලයින් මා දන්නා තරමින් වෙලදාම් කලේ නෑ ...ඉතිහාසය නොදන්නා බොහො අය ඉහත කී අය වලව් ලෙස හදුන්වන අතර. ලංකාවේ සේනානායක ,,,බංඩාරනායක ,,,කොතලාවල ,,ඔබේසේකරලා ඕනේතරම් සිටියත් මොවුන් විතරක් රදලයින් වෙන්නත් අනෙත් මේ වාසගම් හිමි අය රදලයින් නොවෙන්නත් හෙතුවක් කෝ

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 2 ปีที่แล้ว +6

    වටිනා video එකක් ආඩම්බරයි බස්නාහිර පළාතේ වැඩිම වලව් තියෙන්නෙ

    • @Nimthera
      @Nimthera  2 ปีที่แล้ว +1

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera

    • @admisupun7529
      @admisupun7529 2 ปีที่แล้ว

      Mokakda eke adambare

  • @kesaraprabath3818
    @kesaraprabath3818 6 หลายเดือนก่อน

    Plz නුරි වලව්වෙ කතා පුවත කියන්නකො plz.mata eka dena ganna oni

  • @kumaripiyasena1404
    @kumaripiyasena1404 ปีที่แล้ว +1

    මීදුම වලව්ව ගැන විස්තර නැද්ද රබුක්ක

  • @digafernando7001
    @digafernando7001 20 วันที่ผ่านมา

    Richmond walwwa kaluthra
    Yatiyana walwwa
    Jayakodi walawwa wageth akathu una nm hodai

  • @janaka900
    @janaka900 2 หลายเดือนก่อน

    ගම්පහ දිස්ත්‍රීක්කයේ පිහිටි අපේ ගම කටානෙ නම් වලව් කීයක් නම් තියෙනවද ඒව එකක්වත් නෑ මීගමුවෙත් නෑ දිවුලපිටියෙ හිටපු අමාත්‍යවරයෙක් වන ලක්ෂ්මන් ජයකොඩිගෙ වලව්ව.

  • @nalin8182
    @nalin8182 2 ปีที่แล้ว +2

    Sabaragamuwe thamai wedima walau thiyenne
    Elapatha waluwa
    Mahawalathenne waluwa
    Dele bandara nivithigala
    Ellawala balangoda
    Maduwanwala
    Thawa vishala pramanayak etha

  • @sarathwickramarathna2849
    @sarathwickramarathna2849 ปีที่แล้ว +2

    ඔක්කොම

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera

  • @arunapradeep3358
    @arunapradeep3358 ปีที่แล้ว +16

    අලුත් වැඩියා කරල පාවිච්චි කරානම් හොදයි

  • @AsokajayaweeraGunapalage
    @AsokajayaweeraGunapalage 20 วันที่ผ่านมา

    Ruwanwella walauwa penwanna hode
    Ruwanwella morawattah.

  • @charithpiyumal7326
    @charithpiyumal7326 หลายเดือนก่อน

    0:05 කෝට්ටේ රාජධානිය සමයේ වලව්ව යනුවෙන් හඳුන්වනු ලැබුවේ අධිකරණ බලය හිමි රදළවරුන්ගේ නිවස හෝ අධිකරණ ශාලාවයි.

  • @ksandunthilaka5439
    @ksandunthilaka5439 ปีที่แล้ว +1

    Walau kiyana නිර්වචනය වැරදි වලව්ව කියන්නේ wasala teruma උසාවිය

  • @user-lv7md5io8s
    @user-lv7md5io8s 8 หลายเดือนก่อน

    ,ibbagamuva,kottase,murutavagamata,yanavitaoyalata,lassana,valauwak,dakinna,puluvan,palipana,valauwwa

  • @piyumigamage881
    @piyumigamage881 11 วันที่ผ่านมา

    Stefer Senanayaka nemeda

  • @ramilamanoj7407
    @ramilamanoj7407 ปีที่แล้ว +6

    මාතර යටියන මහත්තයගෙ වලව්ව, විජේතුංග වලව්ව.

    • @shanthadias7764
      @shanthadias7764 11 หลายเดือนก่อน

      යටියන මහත්තයා ගේ පුත්තු ඉන්නව ...

  • @chathurikadilhanidesilva8204
    @chathurikadilhanidesilva8204 2 หลายเดือนก่อน +1

    මෙහිදී මහකප්පින වලව්ව ද වැදගත් වනවා.

  • @user-fc1is5gn1v
    @user-fc1is5gn1v 2 หลายเดือนก่อน

    රත්නතිලක පරම්පරාවෙ බූටාවත්ත වලව්ව තියෙන්වද ඒ වලව්ව පෙන්නන්න

  • @Niropub
    @Niropub 2 หลายเดือนก่อน

    rathanapure mulu idam walin 10%k maduwanwela nindagama ???

  • @user-mj3tq3lo3w
    @user-mj3tq3lo3w ปีที่แล้ว +14

    අපේ මැදමුලන වලව්ව නැද්ද?

    • @amarasinghe6850
      @amarasinghe6850 ปีที่แล้ว

      Rajapaksalage walaw naa munkolla kawa gewal me wesa padukule ewunta mona walaw Da Lankawe mudal munkolla karayan Rajapaksa lage pawula munwa nennama arinna onaa

    • @swarnamalisenevirathne8274
      @swarnamalisenevirathne8274 ปีที่แล้ว +1

      😁😁😁

    • @bajibaji8330
      @bajibaji8330 ปีที่แล้ว +1

      Aneeda keyanne

    • @lalithindika512
      @lalithindika512 ปีที่แล้ว

      Eka hora guhavak

  • @virubanviruban9545
    @virubanviruban9545 ปีที่แล้ว

    Hi

  • @YasaruWassan
    @YasaruWassan 5 หลายเดือนก่อน

    Saliyapura වලව්ව k thiyeda

  • @kumarisitha5161
    @kumarisitha5161 2 หลายเดือนก่อน

    දොඩම්පෙ වෙලේ වලව්ව ,කනතෝරැව වලව්ව,පොල්හේන වලව්ව,දෑල වලව්ව,මහ වලව්ව,,කොලොන්නෙ වලව්ව,ඕපනායක මිිගස්දෙනිය වලව්ව,තානායම්වත්ත වලව්ව,පාලවත්ත වලව්ව,මානිපුරේ වලව්ව,අස්සැද්දුම වලව්ව,එපිටහ වත්ත වලව්ව.මේව තමා කලවම් නැති වලව්.තව තියනව.

  • @channakakuruppuarachchi7916
    @channakakuruppuarachchi7916 ปีที่แล้ว +6

    Hey....Dear U are conning Nugawela Walawwa is the Obeysekera Walawwa off Pasyala Nittambuwa ...that's not the Nugaewela's Walaw Hotel...
    Pls do not mixed your's BULL WORK to developed HISTORY as 'HIS + STORY"...Now this Walawwa owned by Mr Robert Kokshoorn Businesseman in BOI ....he bought this property from famous "X Files" tele series actress called "Kelly" who has a hobby of collecting all around world historical antique valued houses,
    So...pls correct your MISTAKES and make sure not to repeat these kind of INSULTING and TARNISHING MISTAKES...
    This may go to courts too with SL PURA VIDYA..😢

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 6 หลายเดือนก่อน

      Singhalenma liyuwa nam thamai Honda kuruppuarachchi mahathmaya...monawad oya liyala thiyenne??

  • @bandaramrms2913
    @bandaramrms2913 ปีที่แล้ว +5

    සල්ලි දීලද අරන් තියෙන්නේ නැතිනම් දේශපාලන කරන කවුරුත් වලව් කාරයෝ නෙවෙයි අඩු කුලේ පර හැත්ත කොහොමද වලව් කාරයෝ උනේ

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว

      ඉබ විසින් ""අඩුකුලේ පර හැත්ත"" යනුවෙන් හැදින්වූ ජන කොටස. සිටි නිසා තමය් ""වලව්""හෙවත් "රදල""කියන ජන කොටස ඉස්මතු වෙලා තියෙන්නෙ....... නැත්නම්.සියලල සමාන වෙනවා ..ඉතින් ඔබට වලව් කරුවන් සිටීම දකින්න අවශ්‍යනම්...අර.ඉබ අපහාස කල. අඩුකුලේ අයත් සිටිය යුතුමය..

    • @gayathri.9873
      @gayathri.9873 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ..දැන් හැබයි කුලය නෙවෙයි වැදගත් සල්ලි සහ උගත්කම ..

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      @@gayathri.9873 ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera

  • @rusaramusic
    @rusaramusic ปีที่แล้ว +3

    මේ චැනල් එකේ අයිතිය තියෙන්නෙ නාඩගම්කාරයෝ පොඩි හාමුදුරුවෝ නේද මේ vedeo එකේ voice කරන්නේ

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 2 หลายเดือนก่อน

    வலவு.යනු විශාල වත්ත යන අදහසයි
    එම වත්තේ ඉදිකල නිවසටද එම නමම
    පටබැඳුනි.

  • @kanthivijemanna5831
    @kanthivijemanna5831 ปีที่แล้ว +1

    Narammala walawuwa

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +3

    මෙයට ගාල්ලේ සිරිමැදුර වලව්ව එකතුකර ගන්න. එම වලව්ව එලියට පාරේ ඇත. එහි සිටි මුදලි තුමන් හා ඔහුගෙ නැගෙනිය මහින්ද විද්‍යාලයට ඉඩම් පරිත්‍යාග කලේ. මහින්ද ‍විද්‍යාලය ගැන හිටපු විදුහල් පති වන නිස්සංක මහතා ලියු ග්‍රන්තයේ ඇත.🙏🙏🙏🙏

  • @charithbulathsinhala4564
    @charithbulathsinhala4564 ปีที่แล้ว +1

    Msduwanvila walAwwa ekata dapn anna weddo

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      තෙරුවන් සරණයි. ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. | Nimthera

  • @isuruisururukmal-3479
    @isuruisururukmal-3479 ปีที่แล้ว +1

    Kalutara rich man walawath dammana hodai

    • @Nimthera
      @Nimthera  ปีที่แล้ว

      ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. | Nimthera