මේ මුදලිතුමා ලංකාවේ ලොකුම ගෙදර හදලා ලස්සන කාන්තාවක් කැන්දන් ආවා | The History of Richmond Castle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2021
  • The History of Richmond Castle

ความคิดเห็น • 915

  • @virajsandun5644
    @virajsandun5644 2 ปีที่แล้ว +178

    මාත් ගියා මෙකට මේකේ තියෙන තාක්ෂණය ඉතාම ඉහලයි..වටිනා නිර්මාණයක්.පඩිකාර මුදලිතුමාගේ දැනුම හරිම විශිෂ්ඨයි

    • @priyangikaperera259
      @priyangikaperera259 2 ปีที่แล้ว +3

      ඔව් ඉන්දියාවටත් එහා ගියපු තාක්ෂණයක් මේකෙ තියෙන්නෙ🌸

  • @jayanthapathmasiri6928
    @jayanthapathmasiri6928 2 ปีที่แล้ว +111

    සිරිවර්ධන මුදලි තුමා ගැන ඇහුවම පිස්සු හැදෙන්වා ගැම්මක් තමයි විශ්ම ලෝකය
    💪💪💪💪💪👍👍👍👍

  • @duvinduchamod4843
    @duvinduchamod4843 2 ปีที่แล้ว +59

    පොඩි කාලේ ස්කෝලේන් අරගෙන ගියා බලන්න මාර ලස්සනයි හිතාගන්න බැ ❤️❤️❤️

  • @arnoldalois123
    @arnoldalois123 2 ปีที่แล้ว +106

    ඔයාගේ කටහඩනම් හරිම ලස්සනයී ඒ වගේම ඔයත් ලස්සන ඇති lord bless you විශ්ම ලෝකය මාමා

    • @arnoldalois123
      @arnoldalois123 2 ปีที่แล้ว +1

      @@films..7818 ඔන්න දුන්නා

    • @arnoldalois123
      @arnoldalois123 2 ปีที่แล้ว +1

      @@user-ic1kj5bf3j ඇයි බෞද්ද සහෝදරයා ම්න් නරක comment එක්ක් වත් ඩැම්මඩ

    • @arnoldalois123
      @arnoldalois123 2 ปีที่แล้ว +1

      තෝ හිතුවඩ තොපේ ජාතියේ උන් වගේ අපිත් වනචරයො කියලා

    • @isharasomarathne3468
      @isharasomarathne3468 2 ปีที่แล้ว

      @@user-ic1kj5bf3j මොකක්ද බං මෙ

    • @isharasomarathne3468
      @isharasomarathne3468 2 ปีที่แล้ว +2

      @@arnoldalois123 අවලං ටොක් දෙන එවුන්ට ආගම් භේදයක් තියෙද බන් 😆😆😆

  • @koshifernando2514
    @koshifernando2514 2 ปีที่แล้ว +214

    ගොඩක් ලස්සන මාලිගාවක් ඉගෙන ගන්න ලමයි යන්නම ඕන තැනක් මේක(අපේ ගම)😍❤️🙏

  • @archanasammani9518
    @archanasammani9518 2 ปีที่แล้ว +10

    ඔය බංගලාවෙ මුදලිතුමාගෙ පින්තූර, විවාහ පින්තුර ඔක්කොම තියනවා , අපේ තාත්ත හැදුනෙ ඔය බංගලාවෙ, තාත්ත විතරක් නෙව් ගොඩාක් ආර්තික අපහසුතා ඇති පිරිමි ලමයි යහමගට ගත්ත තැනක්. මැංගුස් වතු එහෙම තියනවා අක්කර ගානක්, මාර ලස්සනයි . දැන් ඉන්න සර් ගෙ පුතාගෙ වෙඩින් එකටත් අපි ගියා මාර ලස්සන බංගලාවක්. රිව්මන් කාසල් . ඔතන උඩට ගියාම කලු ගග පේනවා.

  • @pasanwanniarachchi8856
    @pasanwanniarachchi8856 2 ปีที่แล้ว +156

    අපි ගිය පෙරපාසළ තිබුනේ මෙකේ තමා එ අතීතයට තවමත් අදරෙයි.රිච්මන්ඩ් කාසල් එකේ සොදුරු මතකයන් තවමත් තියෙනවා.🖤

  • @heshanyoshitha7248
    @heshanyoshitha7248 2 ปีที่แล้ว +72

    ෙමාන පැත්තෙන් බැලුවත් තමන්ගෙ දිහා බලන් ඉන්නව වගේ පේන විදියට (3D වගේ) ඇදපු ලොකු චිර්‍ත්‍රයක් තියෙනව මුදලිතුමාගෙ 👌

    • @ajanthaajantha8018
      @ajanthaajantha8018 2 ปีที่แล้ว +6

      චිත්‍ර දෙකක් තියෙනව නේ මන් ගිහින් තීනෝ ඒකනම් මාරයි හිතා ගන්න බෑ ඒ කාලෙ එහෙම ගෙයක් හැදුව කිව්වම

  • @msrobotricx1511
    @msrobotricx1511 2 ปีที่แล้ว +241

    මොනවා කිවත් මෙවගෙ විස්තර දැනගනොනම් විශ්මිත විදියට විශ්ම ලොකයෙන්ම විතරයි.. මම දන්න විදිය ලංකාවෙ ටජ්මහල කියලාත් කියන්වා ❤

    • @ENTERTAINMENT-jx1iu
      @ENTERTAINMENT-jx1iu 2 ปีที่แล้ว +4

      th-cam.com/video/1GlTQKzsBKs/w-d-xo.html
      Super නියමයි

    • @ruvinikumari8843
      @ruvinikumari8843 2 ปีที่แล้ว +3

      මම නම් අහලා තිබලා නැහැ super

    • @SLBUSLOKKAofficial
      @SLBUSLOKKAofficial 2 ปีที่แล้ว +5

      @@ENTERTAINMENT-jx1iuම්ම්ම්ම්

    • @nugi7521
      @nugi7521 2 ปีที่แล้ว +4

      Video eka iwara wenkan balanna😂

  • @kaigagraphic
    @kaigagraphic 2 ปีที่แล้ว +46

    මේක දැන් කිසිම ප්‍රතිසංස්කරණයක් නෑ බන් ඔහේ තියෙනවා ඉස්සර මීට වඩා ලස්සනයි ඉන්දියන් ෆිල්ම් පවා මේකේ ගැහුවා, ඉස්සර මුලු වත්තෙම ගස් කොලන් තිබ්බා දැන් ඒවත් නෑ, අපේ ගෙට ඉස්සරහ මේක තියෙන්නේ, හරිහමං භාරකාරත්වයක් දුන්නොත් මේක සල්ලි මවන්න පුලුවන් තැනක්, අනික මේකේ හොල්මන් නෑ කියන්නෑ මොකද මේකේ ලමා නිවාසේ ඉදපු කොල්ලො මාත් එක්ක සමහර කතා කියලා තියෙනවා ඒත් මං ඒගැන විස්වාස කරන්නැති නිසා මං හිතනවා ඒවා කටකතා විතරයි කියලා,
    මේකට හරිහමං භාරකාරත්වයක් දීලා ගොඩගන්න පුලුවන් නම් මරු ❤

    • @sarojalakmali2876
      @sarojalakmali2876 2 ปีที่แล้ว +2

      Ape rate inna gon haththa ඩොලර් ne kiya kiya innawa mechchara sampath thiyagana..ouwa pathisanskaranaya karala gaththanam salli mawanna puluwan.

  • @pererakasun4646
    @pererakasun4646 2 ปีที่แล้ว +425

    දාල තියෙන වීදුරු ඇතුලින් එක පාටක් හා පිටතින් තවත් පාටක් විදියට පෙන්නේ.මමත් ඔකට ගියා හරිම ලස්සන වගේම එක එක අභිරහසුත් තියනවා.

    • @nimashamadushi5659
      @nimashamadushi5659 2 ปีที่แล้ว +13

      අභිරහස්...🤔🤔🤔🤔

    • @elonmusk4245
      @elonmusk4245 2 ปีที่แล้ว +8

      Abirahas e monawada

    • @pererakasun4646
      @pererakasun4646 2 ปีที่แล้ว +6

      @@nimashamadushi5659 ගොඩක් තියෙනවා.

    • @mpmovies8316
      @mpmovies8316 2 ปีที่แล้ว +6

      සබ් එකක් දෙන්න

    • @mpmovies8316
      @mpmovies8316 2 ปีที่แล้ว +3

      @මම තමයි සර් kamak na

  • @DeshaGaweshaka
    @DeshaGaweshaka 2 ปีที่แล้ว +123

    ඕක ඇත්තටම බලන්නම වටින ස්ථානයක්. නොගිහින් සිටින කෙනෙක් නම් අනිවාර්යයෙන්ම යන්න.
    දාල තියෙන වීදුරු ඇතුලින් එක පාටක් හා පිටතින් තවත් පාටක් විදියට පෙන්නේ.

    • @ymay6724
      @ymay6724 2 ปีที่แล้ว +2

      man gihin baluwa.natural ac kohomada

    • @machn826
      @machn826 2 ปีที่แล้ว +3

      ඒ ක ඇත්ත මමත් ඕක 10හ වතාවකට වඩා බලල තියනව

    • @slanuhaslk7813
      @slanuhaslk7813 2 ปีที่แล้ว +1

      Subscribe 100 ganna help ekak denna

  • @priyankajayasekera7506
    @priyankajayasekera7506 ปีที่แล้ว +8

    මේ මන්දිරය ඇත්තටම ඉතා විශිෂ්ට නිර්මාණයක්. උඩු මහලට පිවිසීමට මන්දිරයේ පිටුපස කොටසේ ඇති රවුම් ලී තරප්පුව හරිම සුවිශේෂයි. ලංකාවේ දී ඔබ නැරඹිය යුතුම ස්ථානයක් ලෙස මමත් මෙය හඳුන්වනවා.👌

  • @nihalperera6325
    @nihalperera6325 2 ปีที่แล้ว +43

    ඉතාමත් ලස්සන මේ මදිරය හදන්න තරම් විශිශ්ට මිනිසුන් එදා හිටියත් මෑතකාලයේ ඉන්නෙ අනුන්ගේ දේවල් හූරාකමින් ජීවත්වෙන එවුන්තමයි.

  • @cctvmasterz
    @cctvmasterz 2 ปีที่แล้ว +147

    ඔය මන්දිරයේ කිට්ටුවම ඉපදුනු කෙනෙක් මට ගොඩක් ආඩම්බරයක් දැනුනා නමුත් දුකට කාරණයක් තියෙනවා හැමෝම දැනගත යුතු වසර දහයකට මෙහායින් ඔය මන්දිරයේ කිසිම සංවර්ධන කටයුත්තක් කෙරිලා නෑ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පඩි ගන්නවා පමණයි තව අවුරුදු දහයක් ඔය මන්දිරය ඔය විදියට තිබුනොත් පුදුමයි ගිහාම පෙනේ වෙලා තියෙන අපරාධය තෙමෙන තැන් වත් හදන්නේ නෑ විශ්ම ලෝකය මේ තැන් බලන්න එන්න කියලා ආරාධනා කරනවා වගේම මේවායේ අඩුපාඩු පෙන්වා දෙන්න

    • @dammia5993
      @dammia5993 2 ปีที่แล้ว +7

      රටෙ නිලධාරීන්ගෙන් බහුතරයක් තුල අපේ කියන හැගීම් නැහැ. වැටුප් මත බලා සිටින පිරිසක් පමණයි.

    • @vindyakelum90
      @vindyakelum90 2 ปีที่แล้ว +3

      අත්තෙනම රජය විසින් මෙම මන්දිරය රැක බලා ගත යුතුය

    • @hemalsatharasinghefromsing9802
      @hemalsatharasinghefromsing9802 2 ปีที่แล้ว +1

      Responsible officers in Government of SL , should take care this historical castle. Today we never able to build such a wonderful and beautiful palace.

    • @sajikumara4352
      @sajikumara4352 2 ปีที่แล้ว +1

      ලංකාවේ මිනිස්සු හරිම පුදුමයි ගෙවල් උනත් හදනවා විසාලව ටික කාලයක් ගියාම නඩත්තුවක් නැ විනාසවෙලා යනවා.රජයෙන් දුන් මහල් නිවාස ගන්න දැන් පදිංචිවෙලා ඉන්න මිනිස්සු අළුත්වැඩියා කරගන්න ඕනනේ එහෙම නැ.ඉතිං ඔය රිච්මන් එකත් කාලයක් යද්දි ගරාවැටෙයි හරිම අපරාදයක් තමා ඔය වගේ දේවල් ආයේ කවදා දන්නද?

    • @umasha1455
      @umasha1455 2 ปีที่แล้ว

      @@vindyakelum90 i

  • @tehanbohara6086
    @tehanbohara6086 2 ปีที่แล้ว +55

    කෝ මේක බලන කළුතර අය.ගැම්මට මෙහෙට set වෙන්න.💓💓😎ආදරෙයි කළුතරට හැමදාමත්.❤❤

  • @dinayadurasudiliprasangide8228
    @dinayadurasudiliprasangide8228 2 ปีที่แล้ว +25

    මමත් මේක බලන්න ගිහින් තියනවා.🙂
    මම අහලා තියනවා ඔහු ඔවුන්ගේ විවාහ උත්සවයට පැමිණෙන ආරාධිත අමුත්තන්ට පැමිණීමට වෙනම දුම්රියක් වෙන් කර තිබූ බව සහ Richmond Castle එක ඇතුලේ අල්ලා තිබෙන ගල් කිරි ගරුඬ වලින් සාදා ඇති බව.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +30

    මාර ලස්සන කතාවක්...ජීවිතයෙ යථාර්තය තේරැන් නොගත්ත නිසා කොච්චර උගත් සල්ලිකාරයෙක් උනත් ජීවිතයේ අවසානය වෙනකන් සතුටින් ඉන්න ඔහුට නොලැබුණු එක මහා අපරාදයක්,අදටත් දරැවො නෑ කියල ජීවිතය අසතුටින් ගතකරන අය මොනතරන් දැකගන්න පුළුවන්ද,මේ මාසිකත්වයෙන් මිදෙන්න අපේ සංස්කෘතිය ඉඩ දෙන්නැති එක සමාජීය ප්‍රශ්නයක්...

  • @kulithasenarth.1524
    @kulithasenarth.1524 2 ปีที่แล้ว +38

    මේ මන්දිරයේ බැල්කනියට කලු ගග ආරම්භ වන ස්ථානයයි(සමනළ කන්දයි)අවසාන වෙන තැනයි දෙකම පේනවා(කලු ගග මුහුදට වැටෙන තැන)

  • @nalijay9461
    @nalijay9461 2 หลายเดือนก่อน +3

    අද ගියා බලන්න.. ඇත්තටම දුක හිතෙනවා දකිද්දි.. සුපිරි මන්දිරයක් ❤️ ඒ කාලේ තාක්ෂණය මාරයි ❤️2024/04/26

  • @dilankaperera6261
    @dilankaperera6261 2 ปีที่แล้ว +22

    ලංකාවේ ලෝකුම කෙක් එක වහාලෙට ගැවෙන සයිස් එකට තිබිලා තියෙනවා වෙඩින් එකෙදි..මන් මෙකට ගිහින් තියෙනවා මෙ මන්දිරයේ අමුතු මුසල හොල්මල් පෙනුමක් තියෙනවා 🤞♥️

  • @lahirudilhara416
    @lahirudilhara416 2 ปีที่แล้ว +12

    අත්භූත දේවල් වෙනව කියල මමත් අහල තීනව ඒ උනට හරිම ලස්සන තැනක් ❤

  • @navodapiyumali5185
    @navodapiyumali5185 2 ปีที่แล้ว +227

    එංගලන්තයට මුදල් යවපු ධනවතුන් හිටපු රටක් නේ මේක....😢

    • @sumudutaranga9556
      @sumudutaranga9556 ปีที่แล้ว +1

      Wedak ne pawadim vedii

    • @hellenaoffic2833
      @hellenaoffic2833 11 วันที่ผ่านมา

      Den posath wenne illegal weda karalane . Posath minissu godak anith minissunta dhusta wennath puluwan

  • @chamorikz4204
    @chamorikz4204 2 ปีที่แล้ว +16

    මෙහි අබිරහස් ගොඩක් තියෙනවා කියලා ඒක බලාගන්න අය කිඋවා...ලංකාවෙ පැරණිම උලු කැටය තියෙන්නෙ ඔතන,
    මෙහි සමහර කාමර Sound proof කරලා තියෙනවා.(බිත්ති 2 මැදට හිස් වායු තට්ටුවක් තියලා).
    අනිවාර්යයෙන් බලන්නම ඕනි Place එකක්.
    කලුතර පාලම උඩට ඕක පේනවා

  • @kulithasenarth.1524
    @kulithasenarth.1524 2 ปีที่แล้ว +30

    මේ මුදලිතුමා එන්ගලන්තයට තෑගී විදිහට ජර්මනියෙන් ඇම්බියුලන්ස් එකක් wedding එක දවසේ දුන්නා.තව මෙයාගේ wedding එකට කොළඹ ඉදන් කෝච්චියක් පවා වෙනම දැම්මා.තව මෙයාගේ wedding කේක් එක අඩි 17ක් උසයි.රැජිණ පවා මෙයාගේ wedding එකට ඇවිත් තියෙනවා

    • @kulithasenarth.1524
      @kulithasenarth.1524 2 ปีที่แล้ว +2

      අනේ මන්ද බන්.සර්ගේ අතේ තමා තීරණේ

  • @slcommedylokka8098
    @slcommedylokka8098 2 ปีที่แล้ว +48

    අද වීඩියෝ එකත් ගැම්මක් තමා.✌️ 2M යන්න සුභ පතනවා.😉

  • @matheeshaadeeptha1689
    @matheeshaadeeptha1689 2 ปีที่แล้ว +47

    අපේ ගෙවල් ලග මේක තියෙන්නේ...ඒ උනාට මං මේ තරම් දේවල් දන්නෙ නෑ...Thanks Uncle.....❤❤❤❤❤❤❤

    • @sasirunimsath3752
      @sasirunimsath3752 2 ปีที่แล้ว +3

      අපිත් ඔය හරියෙ , ඇත්ත අපිවත් දන්නෙ නැහැ මෙච්චර ඒවා.

    • @ravindulakshan1266
      @ravindulakshan1266 2 ปีที่แล้ว +2

      ❤️

    • @maleeshasituminigogi1442
      @maleeshasituminigogi1442 2 ปีที่แล้ว +4

      😂😂 ලග ඉන්න එව්න් කොහොමත් දන්නෑනෙ බන් තමන්ගෙ ගමේ ඒව😂😂

    • @matheeshaadeeptha1689
      @matheeshaadeeptha1689 2 ปีที่แล้ว +1

      @@maleeshasituminigogi1442 😂😂😂😂👍👍👍👍ඔයා හරි....🤣

    • @maleeshasituminigogi1442
      @maleeshasituminigogi1442 2 ปีที่แล้ว +1

      @@matheeshaadeeptha1689 😂

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +68

    ශ්‍රී ලාංකිකයෙකු විදිහට නැරඹිය යුතුම ස්ථානයක් ...

  • @minukakithsara6956
    @minukakithsara6956 2 ปีที่แล้ว +197

    හැම තත් පරේකම කොරෝන රොගීන් සුවපත් වේවා කියන අය like එකක් දාගෙන යම්

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ❤

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 ปีที่แล้ว +1

      යන්නෙ කොහෙද මල්ලෙ පොල්

  • @naveenff5877
    @naveenff5877 2 ปีที่แล้ว +21

    වටින දෙවල් අපට කියා දෙන රටට වටින මනුෂ්‍යයෙක් ඔයා අයියෙ😊😊😊

  • @siyomaths5412
    @siyomaths5412 2 ปีที่แล้ว +60

    ගැම්මක් තමා ඉතින් ආදරෙයි විශ්ම ලෝකය හැමදාමත් 👍👍

  • @dilansadamal9930
    @dilansadamal9930 2 ปีที่แล้ว +18

    අඩෝ බලපංකෝ ඒ මනුස්සෙය තමංගේ ගෑනිට රුපියල් තුංසීයයි පොලුයිත් දෙන්න කියල පට්ට මනුස්සෙක්🙏

  • @vinindudilaksha8107
    @vinindudilaksha8107 2 ปีที่แล้ว +22

    පුලුවන්නම් ඇහැලේපොළ නිලමෙතුමා හෝ ඒ සම්බන්ධ ප්‍රභූවරු ගැනත් video series එකක් ගේන්න .

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 2 ปีที่แล้ว +26

    අවුරුද්දකට දාස් ගානක් ලමයි උපදින කාසල් කාන්තාරෝහල.. නොනා වට්ටුව මේ මුදලිතුමාට සම්බන්දකං තියනවා..

  • @dinethsrimal8185
    @dinethsrimal8185 2 ปีที่แล้ว +29

    කලුතර ගැම්මක් තමයි 🤟🇱🇰

    • @msrobotricx1511
      @msrobotricx1511 2 ปีที่แล้ว +1

      🔥🔥

    • @mpmovies8316
      @mpmovies8316 2 ปีที่แล้ว +1

      සබ් එකක් දෙන්න

    • @sasirunimsath3752
      @sasirunimsath3752 2 ปีที่แล้ว

      කලුතර 🤘🤘🤘

    • @thanujayalakmal7756
      @thanujayalakmal7756 2 หลายเดือนก่อน

      Kalutara lassana kalema dakune unma thamai ... kiwwoth kala maharajatath akai,,,,

    • @RVSRajapaksha
      @RVSRajapaksha 13 วันที่ผ่านมา

      😂lflfpt} 53😂😮😅😊​@@thanujayalakmal7756

  • @priyankasuji956
    @priyankasuji956 2 ปีที่แล้ว +8

    අපිනම් ගිහින් තියෙනවා.හරිම ලස්සනයි.හැමෝම බලන්න ඒ බන්ගලාව ලස්සන.අපි විශ්ව ලෝකයට හැමදාම ආදරෙයි මේ වගේ වීඩියෝ ගේනවට.🤗

    • @priyangikaperera259
      @priyangikaperera259 2 ปีที่แล้ว

      බංගලාවක් නෙවේ. එ්ක මාලිගාවක් 🙃 බංගලාවකයි මාලිගාවකයි තියන ප්‍රධාන වෙනස්කම් රිච්මන්ඩ් කාසල් එකෙන් බලාගන්න පුළුවන්

  • @hemauggalla2025
    @hemauggalla2025 2 ปีที่แล้ว +5

    මම දැක්ක මේ ගැන ගොඩක් ඉස්සර කතාවක් .ඔහු බිරිඳව ටිකෙන් ටික නොසලකා හැරල තියෙනවා .සේවකයෙක් ඇයට අනුකම්පා කරල තියෙනවා .ඒකට මුදලිතුමා බොහෝම තදින් ඇයව සැක කරල ප්‍රතික්ශේප කරල තියෙනවා .ඇය බොහොම දුක් වින්ද බවත් සඳහන් වෙලා තිබුණා .කොච්චර සල්ලි තිබුණත් ජීවිතේ යතාර්ථය තේරුම් ගන්න බැරිවෙලා.

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +20

    කොච්චර ධනවත් වෙන්න පින් කරත්, මොකද්ද පවකුත් හොදටම පලදීලා අන්තිමට දෙන්නට දෙන්නත් එපා වෙලා කොච්චර දේවල් තිබුනත් දරුවො නැති නිස.
    මේ මන්දිරය දරුවො වෙනුවෙන් යොදවපු එක පිනක්. 💓

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +4

      @@user-ic1kj5bf3j බොක්කෙන්ම හිත පිරිසිදු වෙන්න ඕන. පොඩි දෙයක් කරත්.
      ජීවිතේට වචනයකින් උනත් උදව් කරන්න ඕන හැමෝටම.
      අනිවාර්යයෙන්ම 👍

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +4

      @@user-ic1kj5bf3j පොඩි දෙයක් තියෙනව, පින් කරන්න ඕන ඇත්තටම ඒ කෙනාට හොදක් වෙන්න හිතලා, නැත්නම් අපි දෙන එකේ පින අපිට පින් ලැබෙන්න ඕන කියන ලෝබ හිත වැඩි උනොත් ලැබෙන්නෙනෑ.
      දකින්න ඕන අනිත් කෙනාගෙ සතුට දිහා පිරිසිදු හිතෙන්.
      ගොඩාක් අය පිනට එකතු කරගන්න පුලුවන්නම් තව පින් වැඩියි. මන් අහපු විධියට ☺️

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +2

      @@user-ic1kj5bf3j ❤🙏 අනිවාර්යයෙන්ම

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 2 ปีที่แล้ว

      මෙයා බුදු දහම අත ඇරපු පවට තමයි එයාට අන්තිමට දුක් විඳින්න වුණේ

  • @sokawishwagaweshaka
    @sokawishwagaweshaka 2 ปีที่แล้ว +21

    ගොඩාක් වටින විඩීයෝ එකක්...ඇත්තටම අහල නොතිබුන ගොඩාක් තොරතුරු හරිම ආසාවෙම් අහන් ඉදියා..ස්තුතියි.💪💙

  • @vimalavimala8190
    @vimalavimala8190 2 ปีที่แล้ว +10

    අපේ ලංකාවේ මෙවැනි මාලිගාවක් තීබීම හරිම සතුටුයි ඉගෙන ගන්න ලමයිට වැදගත්

  • @ugdperera3361
    @ugdperera3361 2 ปีที่แล้ว +20

    සැමියාගේ ආදරය නොලැබුනු තවත් බිරිදකගේ කදුලු කතාවක් සැගවී ගිය මන්දිරයක්

    • @menakaweerasinghe3014
      @menakaweerasinghe3014 2 ปีที่แล้ว +4

      ඇත්ත...පිරිමින්ට විතරක් කැමති කෙනෙක්. නාට්‍ය කණ්ඩායමේ හැමෝම පිරිමි.

    • @sandrakur2482
      @sandrakur2482 2 ปีที่แล้ว

      👍👍💯

    • @kimyoonah3302
      @kimyoonah3302 หลายเดือนก่อน +1

      ado siravata ???? mai mage yaluvoi eyalage ara statues thiyena garden eke avididdi e statue diha hodata baluva.e godak vage pirimi ayage aga pasaga penvana eva. api vihiluvata katha vuna mudalithuma gay da danne naha,lamaith nane kiyala...

    • @Love_way_u_do
      @Love_way_u_do 13 วันที่ผ่านมา

      Ow lmai na kiyla biridwa athahara giya eka nm harim werdi😢

  • @pabasarakalpa7142
    @pabasarakalpa7142 2 ปีที่แล้ว +7

    මුදලි තුමා මහනුවරට ගියෙ ඇගෙ බිරිද යාමෙන් පසුයි වැරදි නිවැරදි කිරිමක් මෙය 🙂❤️

  • @nirmalnethsara8208
    @nirmalnethsara8208 2 ปีที่แล้ว +13

    මරු වීඩියෝ එකක් ෆිට් ආ ආදරෙයි හැමදාම විශ්ම ලෝකය 756 වෙනි ලයික් එක මගෙන්න් 😌😌🙂❤️

  • @vkgaming5890
    @vkgaming5890 2 ปีที่แล้ว +20

    👇👇👇❤️විශ්ම ලෝකේ අයියගේ කට හඩට ආද සෙට් එක ලයික් එකක් දාගෙන යමුද ❤️❤️❤️❤️❤️👇👇👇👇👇👇👇

  • @shavindu1758
    @shavindu1758 2 ปีที่แล้ว +11

    බලාපොරොත්තු වුන video එකක්..♥️🙂

  • @hasanthalakshan6493
    @hasanthalakshan6493 2 ปีที่แล้ว +13

    ලන්කාවෙන් බිහිවෙන සමකල නොහැකි සුපිරි මිනිසුන්න්ට අවස්සානෙ දුක් බර සමුගැනීමක් ඇයි මේ උපාලි විජේවර්දනටත් ඒවගේ අබිරහස් මරනයක්නෙ

  • @lakshannishanthi4857
    @lakshannishanthi4857 2 ปีที่แล้ว +4

    විෂ්ම ලොකය දාන විඩියෝ ඇබ්බැහි වෙලා වගෙ බලන්නෙ ඉගන ගන්න හිතට ගන්න කරුනු කාරනා බොහොමයී..අදරනීය ඔබට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🌹

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +34

    එක සැරයක් ගියා මාත්
    ගොඩක් ලස්සනයි ඒක❤️‍🔥

  • @SankalpaMadhawaMusic
    @SankalpaMadhawaMusic 2 ปีที่แล้ว +27

    Richmond Castle එක ඇතුලත ඇත්තටම පුදුම සිසිලසක් තියෙනව. 👌
    පැරණි ගෘහ නිර්මාණ ශිල්පය සිතා ගන්නවත් බැහැ

  • @deemanthiheshala9857
    @deemanthiheshala9857 2 ปีที่แล้ว +31

    මන් යන්න ආසම තැන😍😍😍
    එක පාරක් ගියා. මාරම ලස්සනයි ඔයාලත් යන්න🤗😊
    මොකද යන්නම ඕන තැනක්😊

    • @mihiritharaka2881
      @mihiritharaka2881 2 ปีที่แล้ว

      One davasaka giyoth balanna denavada?🤗

    • @deemanthiheshala9857
      @deemanthiheshala9857 2 ปีที่แล้ว

      @@mihiritharaka2881 ඒක නම් හරියටම දන්නේ නෑ. අපි කලුතර ගියපු දවසක ඔය කාසල් එකට ගියේ😊😊😊😊😊😊😊

  • @chanudayadilwan1774
    @chanudayadilwan1774 2 ปีที่แล้ว +8

    මම නම් richmand kasal බලන්න ගිහින් තියෙනවා..
    ගෘහ නිර්මාණ ශිල්පය අතින් අනූනයි.

  • @imaofficial5680
    @imaofficial5680 2 ปีที่แล้ว +27

    අයියේ ලෝකේ ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️ 👍

  • @graphicIQChannel
    @graphicIQChannel 2 ปีที่แล้ว +22

    ගැම්මක් තමා අපේ පැත්තෙ තමා තියෙන්නේ

  • @shavindu1758
    @shavindu1758 2 ปีที่แล้ว +8

    හැමදාමත් වගේ සුපිරි video එකක් විශ්ම ලෝකය ,ගැම්මක් තමා ඉතින්... 🔥❤💪

  • @brijectfernando1570
    @brijectfernando1570 27 วันที่ผ่านมา

    ඔවු මමත් ගියා පිරිමි ළමයි බලාගන්න තැනක් පැත්තකින් තියනවා කොච්චර දානයක් තිබුනත් සතුටින් ජිවත් වෙලා මැරෙන්න බැරුව ගියානේ හොද සරුසාර ඉඩමක් මුදලිතුමාට මොක්සුවය ලැබේවා

  • @darshanamahela1673
    @darshanamahela1673 2 ปีที่แล้ว +10

    නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 2 ปีที่แล้ว +18

    අයියෙ මාරි කියුරි ගැන වීඩියෝ එකක් ඕනේ...

  • @pramodyakaumali6989
    @pramodyakaumali6989 2 ปีที่แล้ว +192

    කළුතර ගායිස්😎❤️
    👇

  • @thuryasathsarani6278
    @thuryasathsarani6278 2 ปีที่แล้ว +27

    අපේ ප්‍රදේශයේ තියෙන ප්‍රසිද්ධ ස්ථානයක් විදියට ගොඩක් ලොකු ආඩම්බරයක් තියෙනවා.

  • @vinurihansala2305
    @vinurihansala2305 2 ปีที่แล้ว +5

    මේකට ගිහින් තිබ්බට හරියටම කතාව දැනගත්තෙ අද 🤦❤️ගොඩක් ස්තූතියි අයියෙ 💫😊

  • @LetawithSpeaker
    @LetawithSpeaker 2 ปีที่แล้ว +11

    කලුතර 🇱🇰🇱🇰🇱🇰👍👍💪💪💪💖

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว +6

    අයියා අපේ ගම ගැන කියලා තියෙන බොහොම ස්තූතියි

  • @madushikakostha1088
    @madushikakostha1088 2 ปีที่แล้ว +8

    මෙකට තමා මමත් පෙරපාසල් ගියේ.පිරිමි විතරක් නෙමෙයි ගැහැණු ලමයිනුත් අවා.මම ආසම තැනක් තමා මේක.මේක පහු කරන් තමා කොහේගියත් යන්නෙ😊

    • @sarojalakmali2876
      @sarojalakmali2876 2 ปีที่แล้ว

      Yako e manussaya mechchara mechchara watina sampathak me minissunta dila gihin thiyanawa.eth e manussayage anthima kemaththawath itukaranna bane me minissunta..

  • @krpmpannala6392
    @krpmpannala6392 2 ปีที่แล้ว +3

    ඇත්තටම ලස්සන තැනක් ,,එදා ලංකාවේ මෙි වගේ දියුණු ගෙවල් තිබුනා ද කියලත් හිතෙනවා ,ඒ තරමට අලංකාරයි,,

  • @thakshilasewmini8314
    @thakshilasewmini8314 2 ปีที่แล้ว +11

    මමත් ගිහින් තියෙනවා..හැමතැනම ඇවිදින්න..හොල්මන් ෆිල්ම් එකක් බැලුවා වගේ තියෙයි

  • @msrobotricx1511
    @msrobotricx1511 2 ปีที่แล้ว +5

    අපිත් ආවා notification ආව ගමන්

  • @devindithiloka2512
    @devindithiloka2512 2 ปีที่แล้ว +28

    වෙනදා වගේම අද වීඩීයෝවත් සුපිරියි අයියේ 🙂👍❤❤❤❤👍🙂

  • @shan-ff4gl
    @shan-ff4gl 2 ปีที่แล้ว +14

    කළුතර බෝයිස් ❤️

  • @malmimadhushani2520
    @malmimadhushani2520 2 ปีที่แล้ว +14

    කළුතර ❤️

  • @sasanthafernando4333
    @sasanthafernando4333 2 ปีที่แล้ว +28

    මාර ලස්සනයි ඕක...තව ගොඩාක් විස්තර තියෙනව මන්දිරය සම්බන්දව ...කාසල් එකට ගියාම ඔක්කොම කියලා දෙනවා...යන්නම ඕනි තැනක් තමයි❤🥰

    • @archanasammani9518
      @archanasammani9518 2 ปีที่แล้ว

      අපෙ තාත්ත හැදුනෙ ඔය බංගලාවෙ

    • @WLG409
      @WLG409 2 ปีที่แล้ว

      @@archanasammani9518 විස්තර දැනගෙන අනෙක් අයව දැනුවත් කරන්න.

  • @NimsaraNilnuwan
    @NimsaraNilnuwan 2 ปีที่แล้ว +4

    මමත් ගිහින් තියෙනවා රිච්මන්ඩ් මන්දිරයට. එකේ උඩ තට්ටුවේ එක තැනකට ගියාම සිරීපාද කන්දත් පේනවා. තව දෙයක් ඒ මන්දිරයෙ නෙවෙයි ළමයිට ඉන්න තියෙන්නේ. ඒකට වෙනම පැත්තක Building එකක් හදලා තියෙන්නේ.

  • @user-td5jj6lo1s
    @user-td5jj6lo1s 2 ปีที่แล้ว +5

    Thank you so much මෙහෙම වීඩියෝ genawata ❤️

  • @dashfernando8982
    @dashfernando8982 2 ปีที่แล้ว +7

    ලග ඉදලත් මං තාම ගිහින් නෑ තව මේ වගේ තව තැන් තියෙනවා කලුතර ගොඩක් සල්ලිකාර නම්බුකාර අය කොළඹින් අවට නිවාඩු ගත කරන්න ඇවිත් හදපු බංගලා එහෙම තියෙනවා.

  • @neel2205
    @neel2205 2 ปีที่แล้ว +3

    ඒකනම් සුපිරි වීඩියො එකක්
    බොහෝම ස්තූතිය මේ වගේ වීඩියො අරන් එනවට 🧡🧡🧡🧡🧡🧡

  • @ya3494
    @ya3494 2 ปีที่แล้ว +5

    horror movie එකකට ශූටිං කරන්න පට්ට වලව්,අමුතු ගාම්භීර ගුප්ත ගතියක් දැනෙනවා.. 😳😲

  • @ranganatharaka1804
    @ranganatharaka1804 2 ปีที่แล้ว +13

    එක දෙයක් අඩුයි ඕකේ කාමර වල බිත්ති ඇතුලේ රික්තයක් තියෙනවා හරියට කිව්වොත් එලියෙ හඬ ඇතුලත ඇතුලේ හඩ එළියට එන්නෙ නැති වෙන්න ලී පටි ගහලා ඒ මත කපරාරු කරල තියෙන්නෙ

  • @malshakodikara7836
    @malshakodikara7836 2 ปีที่แล้ว +6

    මන් මේ තැනට දෙපාරක් ගිහින් තියෙනවා හරිම ලස්සන තැනක් 😊🤟

  • @tharindraweerasekara6450
    @tharindraweerasekara6450 2 ปีที่แล้ว +6

    තෝමස් මෙට්ලන්, ලොවීනා ඉතිහාස කතාවත් video එකක් ඕන 🙂

  • @indikaroshan9650
    @indikaroshan9650 2 ปีที่แล้ว +7

    ගමේ අපිට ආඩම්බරයක් 💪💪💪💪

  • @user-rj5lx7pz3t
    @user-rj5lx7pz3t 2 ปีที่แล้ว +40

    ජීවිතයේ සතුට යනු ධනය නොවේ.
    රැස් කල සියල්ල අතහැර යායුතු වේ.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +2

      👍👍👍

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 2 ปีที่แล้ว

      මෙයා කතෝලික උන හින්ද තමයි අන්තිම කාලේ දුක් විඳින්න වුණේ

    • @ravindutheekshana1092
      @ravindutheekshana1092 2 ปีที่แล้ว

      ධනයත් සතුටට එක හේතුවක්..😌

  • @nipunisiriwardana2753
    @nipunisiriwardana2753 2 ปีที่แล้ว +1

    මමත් ඉස්කෝලෙන් රිච්මන්ඩ් කාසල් මන්දිරය බලන්න ගියා .ඇත්තටම කාසල් මන්දිරය දකිද්දිත් ආසයි.දියුණු තාක්ශණයක් යොදාගෙන තිබෙනවා.මන්දිරය දකින්න ලැබීමත් සතුටුයි.

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 2 ปีที่แล้ว +1

    ජයවේවා..ඔබට අපව දැනූවත් කලාට.

  • @deshanshashanka3509
    @deshanshashanka3509 2 ปีที่แล้ว +4

    මමත් අවුරුදු 2ක් මොන්ටිසෝරි ගියේ Richmond Castle එකට...♥️♥️♥️🙇‍♂️

  • @nayanajithkularathna4926
    @nayanajithkularathna4926 2 ปีที่แล้ว +4

    Oya sira suddata කොච්චර කඩේ yanna adda... lankawe game මිනිස්සුන්ට සල්ලි නැති kale බලයේ radila inna සල්ලි සුද්දාට යවලා ... කොහොමත් oyage program eka maru.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මමත් කඵතර දිස්ත්‍රික්කයේ නමුත් අද තමයි දන්නෙ ඒ ඔබතුමාගේ චනෙල් එකෙන් ලස්සනයි දැනුවත් කරාට ඉස්තුතියි තෙරැවන්සරණයි

  • @alonelife7927
    @alonelife7927 2 ปีที่แล้ว +7

    අපේ ගමේ තීන්නෙ මේ මන්දිරේ සතුටුයි ඒ ගැන ඔබ වීඩියෝ එකක් කරාට අපේ කලුතර ගැන ගොඩාක් ආඩම්බරයි ❤️❤️

  • @thisariduthama3946
    @thisariduthama3946 2 ปีที่แล้ว +11

    විශ්ම 😍😍😍😍😍😍😍😍😍😍😍

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว +3

    මේක මාරම place එකක්.මේ කතාව ඇහුවම එතනට ගිය දවසෙත් ගොඩක් දුක හිතුනා.😥

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว

    Thnks you so much මේ video එක ගෙනාවට...කලුතර කිට්ටුව ඉදලත් මෙහෙම දෙයක් මන් දන්නේ නැහැ ..video එක අවසානයේ හරිම දුකක් කලකිරීමක් ඇති උනා ..

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට 👍 ජය නියතයි 👍

  • @nishamaniwasana8750
    @nishamaniwasana8750 2 ปีที่แล้ว +5

    කලින්ම ආවෝ 😁❤ නියමයි අය්යේ

  • @wasanalucky4894
    @wasanalucky4894 2 ปีที่แล้ว +3

    Math baluva me mandiriya meka marama lasani😍eth kathava dukbarai🥲

  • @sadipa3855
    @sadipa3855 2 ปีที่แล้ว +2

    අදත් නියමයි 😁😁😁😁😁😁😁😁😁❤😁❤😁😁❤😁❤😁❤😁❤😁❤😁❤😁😁❤😁❤😁❤❤😁❤😁❤😁❤😁😁❤😁❤😁❤😁❤😁❤😁😁❤😁❤😁❤😁❤😁❤😀😀😀😀😀😍😍😀😍😀😍😀😍😀😍😀😍😀😍😍😀😍😀😍😀😍😀😍😍😀😍😀😍😀😍😀😍😀😍😀😍😀😍😍😀😍😀😍😀😍😀😍😀😍😍😍😀😍😀😍😀😍😀😍😀😍😀😍😀😍😀😍😍😆😍😀😍😍😀😍😀😍😀😍😍😀😍😀😍😍😀😍😀😍😀😍😍😀😍😍😀😀😀😍😍😀😍😍🤗😆🤗😆🤗😆🤗😆🤗🤗😆🤗😆🤗🙂🙂😀🙂😀🙂😀🤗🤗🤗😆🤗😆🤗😀🤗🤗😀🙂😀🙂😀😀🤗🤗😀🤗😀🙂😀😀🙂😀🙂😀🙂😀🙂😀😘😘😘😘😀🤗😀🤗😆🤗🤗🤗😆🤗🤗😀😆🤗🤗😆😎🥲😎🥲😎😉😎😉🥲😎🥲😎😅🥲😎🥲😎😆🤗😆🤗😆🤗🤗😆🤗😆🤗😆🤗😆🤗😆🤗😆🤗🤗😆🤗😆🤗😀😍😆😍🤗😀😀😍😀😍😀😀😍😀😍😀😍😀😍😀😍😍🤗😆🤗🤗😆😆😍😆🤗😍😆🤗😆🤗🤗😆

  • @-hithagiyageethamathaka7639
    @-hithagiyageethamathaka7639 2 ปีที่แล้ว +2

    රිච්ඩ්මන් කාසල් ඉතාම ලස්සන තැනක් ආදරෙයි අපේ ගම

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 2 ปีที่แล้ว +21

    පොඩිකාලෙ මොන්ටිසෝරි ගියෙ Richmond castle එකට 😊❤

    • @deshanshashanka3509
      @deshanshashanka3509 2 ปีที่แล้ว +2

      මමත් මොන්ටිසෝරි ගියෙ මේකට...2002-2003♥️

    • @kavishkad.g4829
      @kavishkad.g4829 2 ปีที่แล้ว

      මමත් පෙරපාසල් ගියේ richmand castle එකට 🖤🖤🖤

    • @archanasammani9518
      @archanasammani9518 2 ปีที่แล้ว

      අපේ තාත්ත හැදුනේ මේ බංගලාවේ

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 ปีที่แล้ว

      අපිටමොකො

  • @rashmikapullaperuma3724
    @rashmikapullaperuma3724 2 ปีที่แล้ว +35

    අපේ ගම.. 😍 කලුතර කට්ටිය 😎

    • @mpmovies8316
      @mpmovies8316 2 ปีที่แล้ว

      සබ් එකක් දෙන්න

    • @sasirunimsath3752
      @sasirunimsath3752 2 ปีที่แล้ว +1

      අපෙත් ගම කලුතර

    • @rashmikapullaperuma3724
      @rashmikapullaperuma3724 2 ปีที่แล้ว +2

      @@sasirunimsath3752 ලංකාවෙ ලස්සනම නගරය.. කලුතර බෝධිය පහු කරන් එද්දි කොච්චර දුර ගමනක් ගිහින් ආවත් මහන්සිය නිවෙනව හරිම පිංවන්තයි 🥰

    • @sasirunimsath3752
      @sasirunimsath3752 2 ปีที่แล้ว +1

      @@rashmikapullaperuma3724 ඒක ඇත්ත . බෝධිය ළඟ නම් ඉතින් 👌

    • @sachinthaniranga5136
      @sachinthaniranga5136 2 ปีที่แล้ว

      Pullaperuma?oya malli uduweda...mage ammage mama malani Chithra pullaperuma.

  • @gihanlakshith
    @gihanlakshith 2 ปีที่แล้ว +2

    අපිත් ගියා මේක බලන්න .....🤗
    ඇත්තටම විශිෂ්ටයි 💫

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 2 หลายเดือนก่อน

    ඔබගේ මේ ආවර්ජනය අගෙයි අහල තියන කථා එය
    වර්ධනය වේවා ස්තුතියි

  • @sandaruvish7362
    @sandaruvish7362 2 ปีที่แล้ว +3

    මේ දෙන්නගෙ වෙඩින් එකට හදපු කේක් වහලෙ ගෑවෙනවලු ඒකෙ පොටෝ එකක් දැනටත් තියෙනවා රිච්මන්ඩ් කාසල් එකේ ඒ කේක් එක සම්පූර්න කේක් වලින් විතයි හදල තියෙන්නෙ 👍

  • @bhagyam.wijenayake6990
    @bhagyam.wijenayake6990 2 ปีที่แล้ว +17

    හොල්මන් නම් දැක්කෙ නෑ. හැබය් තනියම ඇවිද්දොතිත් නම් හොල්මන් වෙනවා 😁