Responsible officers in Government of SL , should take care this historical castle. Today we never able to build such a wonderful and beautiful palace.
Yako e manussaya mechchara mechchara watina sampathak me minissunta dila gihin thiyanawa.eth e manussayage anthima kemaththawath itukaranna bane me minissunta..
මාත් ගියා මෙකට මේකේ තියෙන තාක්ෂණය ඉතාම ඉහලයි..වටිනා නිර්මාණයක්.පඩිකාර මුදලිතුමාගේ දැනුම හරිම විශිෂ්ඨයි
ඔව් ඉන්දියාවටත් එහා ගියපු තාක්ෂණයක් මේකෙ තියෙන්නෙ🌸
සිරිවර්ධන මුදලි තුමා ගැන ඇහුවම පිස්සු හැදෙන්වා ගැම්මක් තමයි විශ්ම ලෝකය
💪💪💪💪💪👍👍👍👍
මේ මන්දිරය ඇත්තටම ඉතා විශිෂ්ට නිර්මාණයක්. උඩු මහලට පිවිසීමට මන්දිරයේ පිටුපස කොටසේ ඇති රවුම් ලී තරප්පුව හරිම සුවිශේෂයි. ලංකාවේ දී ඔබ නැරඹිය යුතුම ස්ථානයක් ලෙස මමත් මෙය හඳුන්වනවා.👌
ගොඩක් ලස්සන මාලිගාවක් ඉගෙන ගන්න ලමයි යන්නම ඕන තැනක් මේක(අපේ ගම)😍❤️🙏
oka balanna denawada
Apeth gama
Apeth gama
Ow
@@LAKMALVLOGS. ow
මොනවා කිවත් මෙවගෙ විස්තර දැනගනොනම් විශ්මිත විදියට විශ්ම ලොකයෙන්ම විතරයි.. මම දන්න විදිය ලංකාවෙ ටජ්මහල කියලාත් කියන්වා ❤
th-cam.com/video/1GlTQKzsBKs/w-d-xo.html
Super නියමයි
මම නම් අහලා තිබලා නැහැ super
@@ENTERTAINMENT-jx1iuම්ම්ම්ම්
Video eka iwara wenkan balanna😂
ඔයාගේ කටහඩනම් හරිම ලස්සනයී ඒ වගේම ඔයත් ලස්සන ඇති lord bless you විශ්ම ලෝකය මාමා
@@films..7818 ඔන්න දුන්නා
@@Sri-o5b ඇයි බෞද්ද සහෝදරයා ම්න් නරක comment එක්ක් වත් ඩැම්මඩ
තෝ හිතුවඩ තොපේ ජාතියේ උන් වගේ අපිත් වනචරයො කියලා
@@Sri-o5b මොකක්ද බං මෙ
@@arnoldalois123 අවලං ටොක් දෙන එවුන්ට ආගම් භේදයක් තියෙද බන් 😆😆😆
අපි ගිය පෙරපාසළ තිබුනේ මෙකේ තමා එ අතීතයට තවමත් අදරෙයි.රිච්මන්ඩ් කාසල් එකේ සොදුරු මතකයන් තවමත් තියෙනවා.🖤
mamath ♥️
Koheda me mandire tiyenne
@@deshanshashanka3509 f54
@@deshanshashanka3509 😅.j❤7🎉
@@chamari1835kaluthara
පොඩි කාලේ ස්කෝලේන් අරගෙන ගියා බලන්න මාර ලස්සනයි හිතාගන්න බැ ❤️❤️❤️
ෙමාන පැත්තෙන් බැලුවත් තමන්ගෙ දිහා බලන් ඉන්නව වගේ පේන විදියට (3D වගේ) ඇදපු ලොකු චිර්ත්රයක් තියෙනව මුදලිතුමාගෙ 👌
චිත්‍ර දෙකක් තියෙනව නේ මන් ගිහින් තීනෝ ඒකනම් මාරයි හිතා ගන්න බෑ ඒ කාලෙ එහෙම ගෙයක් හැදුව කිව්වම
ඕක ඇත්තටම බලන්නම වටින ස්ථානයක්. නොගිහින් සිටින කෙනෙක් නම් අනිවාර්යයෙන්ම යන්න.
දාල තියෙන වීදුරු ඇතුලින් එක පාටක් හා පිටතින් තවත් පාටක් විදියට පෙන්නේ.
man gihin baluwa.natural ac kohomada
ඒ ක ඇත්ත මමත් ඕක 10හ වතාවකට වඩා බලල තියනව
Subscribe 100 ganna help ekak denna
දාල තියෙන වීදුරු ඇතුලින් එක පාටක් හා පිටතින් තවත් පාටක් විදියට පෙන්නේ.මමත් ඔකට ගියා හරිම ලස්සන වගේම එක එක අභිරහසුත් තියනවා.
අභිරහස්...🤔🤔🤔🤔
Abirahas e monawada
@@nimashamadushi5659 ගොඩක් තියෙනවා.
සබ් එකක් දෙන්න
@මම තමයි සර් kamak na
ඔය මන්දිරයේ කිට්ටුවම ඉපදුනු කෙනෙක් මට ගොඩක් ආඩම්බරයක් දැනුනා නමුත් දුකට කාරණයක් තියෙනවා හැමෝම දැනගත යුතු වසර දහයකට මෙහායින් ඔය මන්දිරයේ කිසිම සංවර්ධන කටයුත්තක් කෙරිලා නෑ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පඩි ගන්නවා පමණයි තව අවුරුදු දහයක් ඔය මන්දිරය ඔය විදියට තිබුනොත් පුදුමයි ගිහාම පෙනේ වෙලා තියෙන අපරාධය තෙමෙන තැන් වත් හදන්නේ නෑ විශ්ම ලෝකය මේ තැන් බලන්න එන්න කියලා ආරාධනා කරනවා වගේම මේවායේ අඩුපාඩු පෙන්වා දෙන්න
රටෙ නිලධාරීන්ගෙන් බහුතරයක් තුල අපේ කියන හැගීම් නැහැ. වැටුප් මත බලා සිටින පිරිසක් පමණයි.
අත්තෙනම රජය විසින් මෙම මන්දිරය රැක බලා ගත යුතුය
Responsible officers in Government of SL , should take care this historical castle. Today we never able to build such a wonderful and beautiful palace.
ලංකාවේ මිනිස්සු හරිම පුදුමයි ගෙවල් උනත් හදනවා විසාලව ටික කාලයක් ගියාම නඩත්තුවක් නැ විනාසවෙලා යනවා.රජයෙන් දුන් මහල් නිවාස ගන්න දැන් පදිංචිවෙලා ඉන්න මිනිස්සු අළුත්වැඩියා කරගන්න ඕනනේ එහෙම නැ.ඉතිං ඔය රිච්මන් එකත් කාලයක් යද්දි ගරාවැටෙයි හරිම අපරාදයක් තමා ඔය වගේ දේවල් ආයේ කවදා දන්නද?
@@vindyakelum90 i
මේක දැන් කිසිම ප්රතිසංස්කරණයක් නෑ බන් ඔහේ තියෙනවා ඉස්සර මීට වඩා ලස්සනයි ඉන්දියන් ෆිල්ම් පවා මේකේ ගැහුවා, ඉස්සර මුලු වත්තෙම ගස් කොලන් තිබ්බා දැන් ඒවත් නෑ, අපේ ගෙට ඉස්සරහ මේක තියෙන්නේ, හරිහමං භාරකාරත්වයක් දුන්නොත් මේක සල්ලි මවන්න පුලුවන් තැනක්, අනික මේකේ හොල්මන් නෑ කියන්නෑ මොකද මේකේ ලමා නිවාසේ ඉදපු කොල්ලො මාත් එක්ක සමහර කතා කියලා තියෙනවා ඒත් මං ඒගැන විස්වාස කරන්නැති නිසා මං හිතනවා ඒවා කටකතා විතරයි කියලා,
මේකට හරිහමං භාරකාරත්වයක් දීලා ගොඩගන්න පුලුවන් නම් මරු ❤
Ape rate inna gon haththa ඩොලර් ne kiya kiya innawa mechchara sampath thiyagana..ouwa pathisanskaranaya karala gaththanam salli mawanna puluwan.
Ow 1 Hari, Dan dakkama duka hethenawa. Me video 1Kiyana serama details dan ethana Enna aya Kiyala denawa. ❤😢😢😢
අත්භූත දේවල් වෙනව කියල මමත් අහල තීනව ඒ උනට හරිම ලස්සන තැනක් ❤
කෝ මේක බලන කළුතර අය.ගැම්මට මෙහෙට set වෙන්න.💓💓😎ආදරෙයි කළුතරට හැමදාමත්.❤❤
කලුතර 🤘🤘🤘😍
Kalutara lassana kalema Dakune un ...
මේ මුදලිතුමා එන්ගලන්තයට තෑගී විදිහට ජර්මනියෙන් ඇම්බියුලන්ස් එකක් wedding එක දවසේ දුන්නා.තව මෙයාගේ wedding එකට කොළඹ ඉදන් කෝච්චියක් පවා වෙනම දැම්මා.තව මෙයාගේ wedding කේක් එක අඩි 17ක් උසයි.රැජිණ පවා මෙයාගේ wedding එකට ඇවිත් තියෙනවා
අනේ මන්ද බන්.සර්ගේ අතේ තමා තීරණේ
අපේ ගෙවල් ලග මේක තියෙන්නේ...ඒ උනාට මං මේ තරම් දේවල් දන්නෙ නෑ...Thanks Uncle.....❤❤❤❤❤❤❤
අපිත් ඔය හරියෙ , ඇත්ත අපිවත් දන්නෙ නැහැ මෙච්චර ඒවා.
❤️
😂😂 ලග ඉන්න එව්න් කොහොමත් දන්නෑනෙ බන් තමන්ගෙ ගමේ ඒව😂😂
@@maleeshasituminigogi1442 😂😂😂😂👍👍👍👍ඔයා හරි....🤣
@@matheeshaadeeptha1689 😂
එංගලන්තයට මුදල් යවපු ධනවතුන් හිටපු රටක් නේ මේක....😢
Wedak ne pawadim vedii
Den posath wenne illegal weda karalane . Posath minissu godak anith minissunta dhusta wennath puluwan
ඉතාමත් ලස්සන මේ මදිරය හදන්න තරම් විශිශ්ට මිනිසුන් එදා හිටියත් මෑතකාලයේ ඉන්නෙ අනුන්ගේ දේවල් හූරාකමින් ජීවත්වෙන එවුන්තමයි.
මේ මන්දිරයේ බැල්කනියට කලු ගග ආරම්භ වන ස්ථානයයි(සමනළ කන්දයි)අවසාන වෙන තැනයි දෙකම පේනවා(කලු ගග මුහුදට වැටෙන තැන)
මාර ලස්සන කතාවක්...ජීවිතයෙ යථාර්තය තේරැන් නොගත්ත නිසා කොච්චර උගත් සල්ලිකාරයෙක් උනත් ජීවිතයේ අවසානය වෙනකන් සතුටින් ඉන්න ඔහුට නොලැබුණු එක මහා අපරාදයක්,අදටත් දරැවො නෑ කියල ජීවිතය අසතුටින් ගතකරන අය මොනතරන් දැකගන්න පුළුවන්ද,මේ මාසිකත්වයෙන් මිදෙන්න අපේ සංස්කෘතිය ඉඩ දෙන්නැති එක සමාජීය ප්‍රශ්නයක්...
9h
8
අද ගියා බලන්න.. ඇත්තටම දුක හිතෙනවා දකිද්දි.. සුපිරි මන්දිරයක් ❤️ ඒ කාලේ තාක්ෂණය මාරයි ❤️2024/04/26
අපිනම් ගිහින් තියෙනවා.හරිම ලස්සනයි.හැමෝම බලන්න ඒ බන්ගලාව ලස්සන.අපි විශ්ව ලෝකයට හැමදාම ආදරෙයි මේ වගේ වීඩියෝ ගේනවට.🤗
බංගලාවක් නෙවේ. එ්ක මාලිගාවක් 🙃 බංගලාවකයි මාලිගාවකයි තියන ප්‍රධාන වෙනස්කම් රිච්මන්ඩ් කාසල් එකෙන් බලාගන්න පුළුවන්
අද වීඩියෝ එකත් ගැම්මක් තමා.✌️ 2M යන්න සුභ පතනවා.😉
ගැම්මක් තමා ඉතින් ආදරෙයි විශ්ම ලෝකය හැමදාමත් 👍👍
එකෙන්ම
අනිවා ❤
uba gihilela hukapan
මෙහි අබිරහස් ගොඩක් තියෙනවා කියලා ඒක බලාගන්න අය කිඋවා...ලංකාවෙ පැරණිම උලු කැටය තියෙන්නෙ ඔතන,
මෙහි සමහර කාමර Sound proof කරලා තියෙනවා.(බිත්ති 2 මැදට හිස් වායු තට්ටුවක් තියලා).
අනිවාර්යයෙන් බලන්නම ඕනි Place එකක්.
කලුතර පාලම උඩට ඕක පේනවා
ඔය බංගලාවෙ මුදලිතුමාගෙ පින්තූර, විවාහ පින්තුර ඔක්කොම තියනවා , අපේ තාත්ත හැදුනෙ ඔය බංගලාවෙ, තාත්ත විතරක් නෙව් ගොඩාක් ආර්තික අපහසුතා ඇති පිරිමි ලමයි යහමගට ගත්ත තැනක්. මැංගුස් වතු එහෙම තියනවා අක්කර ගානක්, මාර ලස්සනයි . දැන් ඉන්න සර් ගෙ පුතාගෙ වෙඩින් එකටත් අපි ගියා මාර ලස්සන බංගලාවක්. රිව්මන් කාසල් . ඔතන උඩට ගියාම කලු ගග පේනවා.
Oyalage contact number ekk denwada..mage yaluwekge puthek innawa da gnna.puluwanda
ශ්‍රී ලාංකිකයෙකු විදිහට නැරඹිය යුතුම ස්ථානයක් ...
කොච්චර ධනවත් වෙන්න පින් කරත්, මොකද්ද පවකුත් හොදටම පලදීලා අන්තිමට දෙන්නට දෙන්නත් එපා වෙලා කොච්චර දේවල් තිබුනත් දරුවො නැති නිස.
මේ මන්දිරය දරුවො වෙනුවෙන් යොදවපු එක පිනක්. 💓
@@Sri-o5b බොක්කෙන්ම හිත පිරිසිදු වෙන්න ඕන. පොඩි දෙයක් කරත්.
ජීවිතේට වචනයකින් උනත් උදව් කරන්න ඕන හැමෝටම.
අනිවාර්යයෙන්ම 👍
@@Sri-o5b පොඩි දෙයක් තියෙනව, පින් කරන්න ඕන ඇත්තටම ඒ කෙනාට හොදක් වෙන්න හිතලා, නැත්නම් අපි දෙන එකේ පින අපිට පින් ලැබෙන්න ඕන කියන ලෝබ හිත වැඩි උනොත් ලැබෙන්නෙනෑ.
දකින්න ඕන අනිත් කෙනාගෙ සතුට දිහා පිරිසිදු හිතෙන්.
ගොඩාක් අය පිනට එකතු කරගන්න පුලුවන්නම් තව පින් වැඩියි. මන් අහපු විධියට ☺️
@@Sri-o5b ❤🙏 අනිවාර්යයෙන්ම
මෙයා බුදු දහම අත ඇරපු පවට තමයි එයාට අන්තිමට දුක් විඳින්න වුණේ
ලංකාවේ ලෝකුම කෙක් එක වහාලෙට ගැවෙන සයිස් එකට තිබිලා තියෙනවා වෙඩින් එකෙදි..මන් මෙකට ගිහින් තියෙනවා මෙ මන්දිරයේ අමුතු මුසල හොල්මල් පෙනුමක් තියෙනවා 🤞♥️
පුලුවන්නම් ඇහැලේපොළ නිලමෙතුමා හෝ ඒ සම්බන්ධ ප්රභූවරු ගැනත් video series එකක් ගේන්න .
Ay uba
වටින දෙවල් අපට කියා දෙන රටට වටින මනුෂ්‍යයෙක් ඔයා අයියෙ😊😊😊
ගොඩාක් වටින විඩීයෝ එකක්...ඇත්තටම අහල නොතිබුන ගොඩාක් තොරතුරු හරිම ආසාවෙම් අහන් ඉදියා..ස්තුතියි.💪💙
😂😂
මමත් මේක බලන්න ගිහින් තියනවා.🙂
මම අහලා තියනවා ඔහු ඔවුන්ගේ විවාහ උත්සවයට පැමිණෙන ආරාධිත අමුත්තන්ට පැමිණීමට වෙනම දුම්රියක් වෙන් කර තිබූ බව සහ Richmond Castle එක ඇතුලේ අල්ලා තිබෙන ගල් කිරි ගරුඬ වලින් සාදා ඇති බව.
මම දැක්ක මේ ගැන ගොඩක් ඉස්සර කතාවක් .ඔහු බිරිඳව ටිකෙන් ටික නොසලකා හැරල තියෙනවා .සේවකයෙක් ඇයට අනුකම්පා කරල තියෙනවා .ඒකට මුදලිතුමා බොහෝම තදින් ඇයව සැක කරල ප්‍රතික්ශේප කරල තියෙනවා .ඇය බොහොම දුක් වින්ද බවත් සඳහන් වෙලා තිබුණා .කොච්චර සල්ලි තිබුණත් ජීවිතේ යතාර්ථය තේරුම් ගන්න බැරිවෙලා.
මේකට ගිහින් තිබ්බට හරියටම කතාව දැනගත්තෙ අද 🤦❤️ගොඩක් ස්තූතියි අයියෙ 💫😊
හැම තත් පරේකම කොරෝන රොගීන් සුවපත් වේවා කියන අය like එකක් දාගෙන යම්
අනිවාර්යයෙන්ම ❤
යන්නෙ කොහෙද මල්ලෙ පොල්
සැමියාගේ ආදරය නොලැබුනු තවත් බිරිදකගේ කදුලු කතාවක් සැගවී ගිය මන්දිරයක්
ඇත්ත...පිරිමින්ට විතරක් කැමති කෙනෙක්. නාට්‍ය කණ්ඩායමේ හැමෝම පිරිමි.
👍👍💯
ado siravata ???? mai mage yaluvoi eyalage ara statues thiyena garden eke avididdi e statue diha hodata baluva.e godak vage pirimi ayage aga pasaga penvana eva. api vihiluvata katha vuna mudalithuma gay da danne naha,lamaith nane kiyala...
මුදලි තුමා මහනුවරට ගියෙ ඇගෙ බිරිද යාමෙන් පසුයි වැරදි නිවැරදි කිරිමක් මෙය 🙂❤️
මමත් ගියා පෙරේදා.හරිම ලස්සන තැනක්.Aunty කෙනෙක් හරිම ලස්සනට විස්තර කියල දුන්න අපට...❤
Ticket ek kiyak wenawada bro
මාර ලස්සනයි ඕක...තව ගොඩාක් විස්තර තියෙනව මන්දිරය සම්බන්දව ...කාසල් එකට ගියාම ඔක්කොම කියලා දෙනවා...යන්නම ඕනි තැනක් තමයි❤🥰
අපෙ තාත්ත හැදුනෙ ඔය බංගලාවෙ
@@archanasammani9518 විස්තර දැනගෙන අනෙක් අයව දැනුවත් කරන්න.
අයියෙ මාරි කියුරි ගැන වීඩියෝ එකක් ඕනේ...
Ow
මන් යන්න ආසම තැන😍😍😍
එක පාරක් ගියා. මාරම ලස්සනයි ඔයාලත් යන්න🤗😊
මොකද යන්නම ඕන තැනක්😊
One davasaka giyoth balanna denavada?🤗
@@mihiritharaka2881 ඒක නම් හරියටම දන්නේ නෑ. අපි කලුතර ගියපු දවසක ඔය කාසල් එකට ගියේ😊😊😊😊😊😊😊
අවුරුද්දකට දාස් ගානක් ලමයි උපදින කාසල් කාන්තාරෝහල.. නොනා වට්ටුව මේ මුදලිතුමාට සම්බන්දකං තියනවා..
මරු වීඩියෝ එකක් ෆිට් ආ ආදරෙයි හැමදාම විශ්ම ලෝකය 756 වෙනි ලයික් එක මගෙන්න් 😌😌🙂❤️
අයියේ ලෝකේ ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️ 👍
ekkenek mama!
ඇත්තටම ලස්සන තැනක් ,,එදා ලංකාවේ මෙි වගේ දියුණු ගෙවල් තිබුනා ද කියලත් හිතෙනවා ,ඒ තරමට අලංකාරයි,,
එක සැරයක් ගියා මාත්
ගොඩක් ලස්සනයි ඒක❤️🔥
@@Sri-o5b 😫
මම නම් richmand kasal බලන්න ගිහින් තියෙනවා..
ගෘහ නිර්මාණ ශිල්පය අතින් අනූනයි.
අපේ ලංකාවේ මෙවැනි මාලිගාවක් තීබීම හරිම සතුටුයි ඉගෙන ගන්න ලමයිට වැදගත්
විෂ්ම ලොකය දාන විඩියෝ ඇබ්බැහි වෙලා වගෙ බලන්නෙ ඉගන ගන්න හිතට ගන්න කරුනු කාරනා බොහොමයී..අදරනීය ඔබට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🌹
වෙනදා වගේම අද වීඩීයෝවත් සුපිරියි අයියේ 🙂👍❤❤❤❤👍🙂
Thank you so much මෙහෙම වීඩියෝ genawata ❤️
අපේ ප්‍රදේශයේ තියෙන ප්‍රසිද්ධ ස්ථානයක් විදියට ගොඩක් ලොකු ආඩම්බරයක් තියෙනවා.
Matath
Sidhu
අදත් නියමයි 😁😁😁😁😁😁😁😁😁❤😁❤😁😁❤😁❤😁❤😁❤😁❤😁❤😁😁❤😁❤😁❤❤😁❤😁❤😁❤😁😁❤😁❤😁❤😁❤😁❤😁😁❤😁❤😁❤😁❤😁❤😀😀😀😀😀😍😍😀😍😀😍😀😍😀😍😀😍😀😍😍😀😍😀😍😀😍😀😍😍😀😍😀😍😀😍😀😍😀😍😀😍😀😍😍😀😍😀😍😀😍😀😍😀😍😍😍😀😍😀😍😀😍😀😍😀😍😀😍😀😍😀😍😍😆😍😀😍😍😀😍😀😍😀😍😍😀😍😀😍😍😀😍😀😍😀😍😍😀😍😍😀😀😀😍😍😀😍😍🤗😆🤗😆🤗😆🤗😆🤗🤗😆🤗😆🤗🙂🙂😀🙂😀🙂😀🤗🤗🤗😆🤗😆🤗😀🤗🤗😀🙂😀🙂😀😀🤗🤗😀🤗😀🙂😀😀🙂😀🙂😀🙂😀🙂😀😘😘😘😘😀🤗😀🤗😆🤗🤗🤗😆🤗🤗😀😆🤗🤗😆😎🥲😎🥲😎😉😎😉🥲😎🥲😎😅🥲😎🥲😎😆🤗😆🤗😆🤗🤗😆🤗😆🤗😆🤗😆🤗😆🤗😆🤗🤗😆🤗😆🤗😀😍😆😍🤗😀😀😍😀😍😀😀😍😀😍😀😍😀😍😀😍😍🤗😆🤗🤗😆😆😍😆🤗😍😆🤗😆🤗🤗😆
Richmond Castle එක ඇතුලත ඇත්තටම පුදුම සිසිලසක් තියෙනව. 👌
පැරණි ගෘහ නිර්මාණ ශිල්පය සිතා ගන්නවත් බැහැ
මමත් ඉස්කෝලෙන් රිච්මන්ඩ් කාසල් මන්දිරය බලන්න ගියා .ඇත්තටම කාසල් මන්දිරය දකිද්දිත් ආසයි.දියුණු තාක්ශණයක් යොදාගෙන තිබෙනවා.මන්දිරය දකින්න ලැබීමත් සතුටුයි.
කලුතර ගැම්මක් තමයි 🤟🇱🇰
🔥🔥
සබ් එකක් දෙන්න
කලුතර 🤘🤘🤘
Kalutara lassana kalema dakune unma thamai ... kiwwoth kala maharajatath akai,,,,
😂lflfpt} 53😂😮😅😊@@thanujayalakmal7756
ඔබගේ මේ ආවර්ජනය අගෙයි අහල තියන කථා එය
වර්ධනය වේවා ස්තුතියි
අපේ ගමේ තීන්නෙ මේ මන්දිරේ සතුටුයි ඒ ගැන ඔබ වීඩියෝ එකක් කරාට අපේ කලුතර ගැන ගොඩාක් ආඩම්බරයි ❤️❤️
horror movie එකකට ශූටිං කරන්න පට්ට වලව්,අමුතු ගාම්භීර ගුප්ත ගතියක් දැනෙනවා.. 😳😲
අඩෝ බලපංකෝ ඒ මනුස්සෙය තමංගේ ගෑනිට රුපියල් තුංසීයයි පොලුයිත් දෙන්න කියල පට්ට මනුස්සෙක්🙏
Thnks you so much මේ video එක ගෙනාවට...කලුතර කිට්ටුව ඉදලත් මෙහෙම දෙයක් මන් දන්නේ නැහැ ..video එක අවසානයේ හරිම දුකක් කලකිරීමක් ඇති උනා ..
👇👇👇❤️විශ්ම ලෝකේ අයියගේ කට හඩට ආද සෙට් එක ලයික් එකක් දාගෙන යමුද ❤️❤️❤️❤️❤️👇👇👇👇👇👇👇
මෙකට තමා මමත් පෙරපාසල් ගියේ.පිරිමි විතරක් නෙමෙයි ගැහැණු ලමයිනුත් අවා.මම ආසම තැනක් තමා මේක.මේක පහු කරන් තමා කොහේගියත් යන්නෙ😊
Yako e manussaya mechchara mechchara watina sampathak me minissunta dila gihin thiyanawa.eth e manussayage anthima kemaththawath itukaranna bane me minissunta..
Math baluva me mandiriya meka marama lasani😍eth kathava dukbarai🥲
හරිම ලස්සනයි මමත් කඵතර දිස්ත්‍රික්කයේ නමුත් අද තමයි දන්නෙ ඒ ඔබතුමාගේ චනෙල් එකෙන් ලස්සනයි දැනුවත් කරාට ඉස්තුතියි තෙරැවන්සරණයි
මමත් ගිහින් තියෙනවා රිච්මන්ඩ් මන්දිරයට. එකේ උඩ තට්ටුවේ එක තැනකට ගියාම සිරීපාද කන්දත් පේනවා. තව දෙයක් ඒ මන්දිරයෙ නෙවෙයි ළමයිට ඉන්න තියෙන්නේ. ඒකට වෙනම පැත්තක Building එකක් හදලා තියෙන්නේ.
කලුතර 🇱🇰🇱🇰🇱🇰👍👍💪💪💪💖
තෝමස් මෙට්ලන්, ලොවීනා ඉතිහාස කතාවත් video එකක් ඕන 🙂
මන් මේ තැනට දෙපාරක් ගිහින් තියෙනවා හරිම ලස්සන තැනක් 😊🤟
Oya sira suddata කොච්චර කඩේ yanna adda... lankawe game මිනිස්සුන්ට සල්ලි නැති kale බලයේ radila inna සල්ලි සුද්දාට යවලා ... කොහොමත් oyage program eka maru.
හැමදාමත් වගේ සුපිරි video එකක් විශ්ම ලෝකය ,ගැම්මක් තමා ඉතින්... 🔥❤💪
අනිවාරෙනම
ඵල❤😋
කළුතර ගායිස්😎❤️
👇
🤟ගැම්මක් තමයි.
gammak chomloo
Ekenma kalutara 😍😍
අපේ ගෙවල් ලග තියෙන්නෙ ගැම්මක් තමයි 😎😇
😡
ලන්කාවෙන් බිහිවෙන සමකල නොහැකි සුපිරි මිනිසුන්න්ට අවස්සානෙ දුක් බර සමුගැනීමක් ඇයි මේ උපාලි විජේවර්දනටත් ඒවගේ අබිරහස් මරනයක්නෙ
අයියා අපේ ගම ගැන කියලා තියෙන බොහොම ස්තූතියි
මෙහේ ලමා නිවාසයක් පවත්වාගෙන යනවාද
නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊
Wadak karoth eka wadagath vidiyata karanawa e tharamma hodai
ඒකනම් සුපිරි වීඩියො එකක්
බොහෝම ස්තූතිය මේ වගේ වීඩියො අරන් එනවට 🧡🧡🧡🧡🧡🧡
කළුතර ❤️
ජීවිතයේ සතුට යනු ධනය නොවේ.
රැස් කල සියල්ල අතහැර යායුතු වේ.
👍👍👍
මෙයා කතෝලික උන හින්ද තමයි අන්තිම කාලේ දුක් විඳින්න වුණේ
ධනයත් සතුටට එක හේතුවක්..😌
මේකබලන්නමාත් ගියා. නැටුම්ගැයුම් සඳහා වෙන් කල ශාලාවෙ බිම සිදුරු තිබුන...කලුගගෙන් ඉබේම සීතල වායුව එන්න.තව ඒ ශාලාවට එන්න හරීමලස්සන කැරකුනු ,කැටයම් දාපු දැව තරප්පුපෙලක් තිබුනා . ඇතුලෙ අඳුරැ ගතිය තමයි අවුල.අනික් සියල්ලම ලස්සනයි.
මේක මාරම place එකක්.මේ කතාව ඇහුවම එතනට ගිය දවසෙත් ගොඩක් දුක හිතුනා.😥
ස්තුතියි ඔබට 👍 ජය නියතයි 👍
සියලු දෙනාටම සුභ රාත්‍රියක් වේවා
සුභ දවසක්
Same2u
GOOD NIGHT ❤
ලග ඉදලත් මං තාම ගිහින් නෑ තව මේ වගේ තව තැන් තියෙනවා කලුතර ගොඩක් සල්ලිකාර නම්බුකාර අය කොළඹින් අවට නිවාඩු ගත කරන්න ඇවිත් හදපු බංගලා එහෙම තියෙනවා.
ගැම්මක් තමා අපේ පැත්තෙ තමා තියෙන්නේ
Math කළුතර
අපිත් ගියා මේක බලන්න .....🤗
ඇත්තටම විශිෂ්ටයි 💫
බලාපොරොත්තු වුන video එකක්..♥️🙂
apoth okata giya..mn 9 wasare goye school trip ekakin.highly recommended place.fatta lassanai...
මමත් අවුරුදු 2ක් මොන්ටිසෝරි ගියේ Richmond Castle එකට...♥️♥️♥️🙇♂️
ඔවු මමත් ගියා පිරිමි ළමයි බලාගන්න තැනක් පැත්තකින් තියනවා කොච්චර දානයක් තිබුනත් සතුටින් ජිවත් වෙලා මැරෙන්න බැරුව ගියානේ හොද සරුසාර ඉඩමක් මුදලිතුමාට මොක්සුවය ලැබේවා
අපිත් ආවා notification ආව ගමන්
රිච්ඩ්මන් කාසල් ඉතාම ලස්සන තැනක් ආදරෙයි අපේ ගම
විශ්ම 😍😍😍😍😍😍😍😍😍😍😍
අපි රිච්මන්ඩ් කාසල් මන්දිරය දැක බලා ගත්තා
හරිම අපූර්ව තැනක්..
පොඩිකාලෙ මොන්ටිසෝරි ගියෙ Richmond castle එකට 😊❤
මමත් මොන්ටිසෝරි ගියෙ මේකට...2002-2003♥️
මමත් පෙරපාසල් ගියේ richmand castle එකට 🖤🖤🖤
අපේ තාත්ත හැදුනේ මේ බංගලාවේ
අපිටමොකො
ඇත්තටම අකාර්ෂණිය ලස්සන තැනක් .මෙි ස්ථානය හදා,ප්රතිශෂ්කරණය කර ගැනිම නොවෙිද යුතුකම .😢😢❤❤👍👍👍
ගමේ අපිට ආඩම්බරයක් 💪💪💪💪
අපි ගියා ඔය මන්දීරය බලන්න.පොඩි පිරිමි ලමයි ඉන්නේ ලස්සන පරිසරයක්. ගේට්ටුවෙන් ඇතුල් වෙන කොට බයකුත් දැනුනා. වනාන්තරයක් ඇතුලට යනවා වගේ පස්සේ තමයි ලස්සන දැක්කේ. උඩුමහලට ගිහාම කලුතර බෝධිය ගඟ ලස්සනට පේනවා. යන්නම ඔනා ලස්සන දකින්න.