"මම හිටියට මට ශරීරයක් නැහැ"තප්පර කිහිපයකින් සිදු වූ විශ්මිත සිදුවීම | Asanga Live 10 යි 10 Episode 7

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2023
  • "මම හිටියට මට ශරීරයක් නැහැ"තප්පර කිහිපයකින් සිදු වූ විශ්මිත සිදුවීම | Asanga Live 10 යි 10 Episode 7
    #asanga_live #asangakarunarathne #අසංග_Live #Trending #asanga_live #1010
    Disclaimer for Asanga LIVE
    We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
    By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
    The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
    Link - www.disclaimertemplate.net/li...
    Subscribe | Follow | Like
    ____________________________________________________
    👉TH-cam | / asangalive
    👉Facebook | / asanga-live-1143739904...
    👉Instagram | asanga_live?igs...
    👉TikTok | / asangalive
    ____________________________________________________
    Copyrights Reserved by Asanga Live Official

ความคิดเห็น • 143

  • @AsangaLive
    @AsangaLive  หลายเดือนก่อน +3

    ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
    WhatsApp - 0763330591
    Email - asangalive.official@gmail.com
    අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
    facebook.com/asangalive.lk
    අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
    facebook.com/share/aphhSQ6zfmRyLmtd/

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 2 หลายเดือนก่อน +46

    මේ කතාවෙදි ඇය කියනවා දුම්රියක එල්ලී ගිය කතාවක්. ඇත්තටම වෙලා තිබෙන්නේ ඇගේ ආත්මය ශරීරය අතහැර ගොස් ආපසු පැමිණීමක්.
    ආපසු එන ගමනේදී ඇයට ශරීරය මුන නොගැසුනා නම් ඇය වෙනත් මව් කුසකට යනවා. ප්‍රාණය නිරුද්ධ ශරීරය ඉතිරිවෙනවා.
    මේ කතා අහලා පන්සිල් රැකීම දිවිහිමියෙන් කරන ලෙසත් ගහට කොලයට සතාට සිවිපාවාට ආදරය කරුණාව මෛත්‍රිය දක්වන ලෙසත් මා ඔබට දන්වමි. තෙරුවන් සරණයි .

  • @sangeethsangeeth4748
    @sangeethsangeeth4748 หลายเดือนก่อน +24

    මාත් දරුවා ලැබෙන්න සීසර් කරද්දී පාවෙලා වලාකුළු ගොඩක් අස්සෙන් ගියා.එහෙම යද්දී ලොකු ගගක් තරම් වතුරක් ලගදී අපේ ගේ ලග මැරිච්ච අක්කා කෙනෙක් හම්බ වෙලා මට යන්න දුන්නෙම නැහැ .එයා දරුවෝ තුන්දෙනෙක් දාලා ඇව්ත් දුක්වෙනවා කිව්වා .මට ඉවසන්න කිව්වා .අද ඉපදෙන දරුවා ගැන හිතලා ඉවසන්න කිව්වා .මට ඒ වුනේ මොකක්ද කියලා හිතාගන්න බැහැ .මේක වෙද්දී අර අක්කා මැරිලා සතියක් ඇති .ඉගෙන ගන්න වයසෙ දුවලා තුන්දෙනෙක් හිටියේ එයාට..ඒ ලෝකේ ඉදන් හරි මාව බේරුවනේ.ඉන්න තැනක දිව්‍යමය සැප ලැබේවා.

  • @thanujarajapakshe-mu6gs
    @thanujarajapakshe-mu6gs หลายเดือนก่อน +3

    මගේ දරුවාත් ICU දැම්මා.මීගමුව රෝහලේ.මං බෞද්ධ උනත් කතෝලික පූජකවරුන්ගේ ආශීර්වාදය එයාගෙ ජීවිතය බේරා ගන්න උපකාර උනා

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d 2 หลายเดือนก่อน +12

    පුනර්භවය සත්‍ය ක් .බුදුරජාණන් වහන්සේ දේසනා කරල තියනව.

  • @susilapadmini2892
    @susilapadmini2892 หลายเดือนก่อน +4

    මේ කතාව අහද්දි මට සිද්ධීන් දෙකක් සිහි වුනා මගේ.ඉතාම කුඩා වියේදි අවු.7-8 වගේ වයසකදි මට පාචන තත්වයක් ඇවිත් පුදුම විදියට ලූස් මෝෂන් වෙලා.අන්තිමට වැසිකිළියට මාව ගෙනියාගන්න නොහැකි තත්ත්වයක මම ඉඳලා තිබුණෙ.ඇඳුම් වල බෙඩ් ශීට්ස් වල පවා මළපහ.ඒ එක් අවස්ථාවක මට හොඳට මතකයි මැවිලා පේනවා මා වටේ හිස ඔසවා ගත් සර්පයන් වළල්ලක් වගේ හිටියා..රවුමක් වගේ.මට සිහි නැති වෙලා මරණාසන්න මොහොතකට මුහුණ දීලා තියෙන්නෙ මම.රෝහල් ගත කරද්දි අධික විජලන තත්ත්වයක්.අම්මා හැකි තාක් දේවල් හද හදා පොවලා ඒත් සියල්ලම ආපස්සට යන නිසා.ඒ එකක්.අනික මගෙ පුතා පුංචි කාලෙ එවකට අපි හිටීයෙ නාවලපිටියෙ.මගෙ තට්ටම් වලට ඉහළින් ගෙඩියක් ඇවිත් ඔපරේෂන් කරන්න සිහි නැති කළාම හරියට පරණ යතුරු පුවරුවක කී(යතුරු) කුඩ නණ වගේ තියෙන්නෙ ඒවගේ දේවල් වලින් හැදුනු කුහරයක් වගේ එකක් ඇතුලට මාව ඇදිලා ගියා ලොකු දෝංකාර ශබ්දෙකුත් ඇහුණා..සෑහෙන වෙලාවක් රූපයක් නැති මාව ඒ කුහරය ඇතුලට ඇදි ඇදී ගියා.මට ඇස් ඇරෙද්දි ඔපරේෂන් එක කරලා ඉවර වෙලා මට සිහිය ගන්න බැරුව වෛද්‍ය වරු හෙදියන් බොහෝ පිරිසක් තියටර් එකේ ඔක්සිජන් මැෂින් එකකට පවා මාව සම්බන්ධ කරලා .ඒක මතක් වෙද්දි මම අදටත් ඔපරේෂන් එකකට බයයි මොකද මහ හුදෙකලා අවකාශයකට මාව ඇදිලා ගියේ දෝංකාර ශබ්දයක් එක්ක..මම මේක හස්බන් එක්ක කියලා තේරුම් කරන්න බොහොම උත්සහ කළා.ඒත් එයාට අනුව ඒක සාමන්‍ය දෙයක්.ඊට අවුරුදු ගාණකට පස්සෙ ලොකු ඔපරේෂන් එකක් මට කළා ශරීර අභ්‍යන්තරයෙ එපිඩියුරල් සෙට් එකක් දාලා..ඒ අවිස්සාවේල්ල රෝහලේදි.ඒ අය හිතන්නෙ මට මානසික ව්‍යාධියක් කියලා

  • @thanujarajapakshe-mu6gs
    @thanujarajapakshe-mu6gs หลายเดือนก่อน +2

    මමත් බෞද්ධ.මගේ දරුවා ඩෙංගු රෝගයෙන් අසාධ්‍ය වීම වෙනුවෙන් භාර වුණා.නමුත් කතෝලික ජනතාව බහුලව සිටි ඒ පලාතේ දරුවා වෙනුවෙන් වැඩිවශයෙන් ක්‍රියාත්මක උනේ දෙවියන්වහන්සේ ගේ ආශීර්වාදයයි.ඒක මං අත්දැකපු දෙයක්.

  • @sumithperera7470
    @sumithperera7470 2 หลายเดือนก่อน +6

    ඇත්තටම හරි දුක්බරයි.විටෙක බග්‍යවතුන් වහන්සෙගෙ නිර්මල දර්මය ගැන නියම පැහැදිමක්...❤

  • @Tharu811
    @Tharu811 11 หลายเดือนก่อน +8

    මෙහෙම කතාවක් අහපු පලවෙනි වතාව නෙවෙයි ❤වෙන වෙන සිද්දීන් හා සම්බන්දව අහලා තියේ

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 10 หลายเดือนก่อน +3

    Thank you. Theres a good message to us in this story. Tnx again.

  • @mudithabandara8575
    @mudithabandara8575 11 หลายเดือนก่อน +6

    Good programme Mr Asanga keep doing this,A different concept conveys a different and important msg !!👌

  • @user-jg1sy1nr1b
    @user-jg1sy1nr1b 2 หลายเดือนก่อน +1

    ඉතාම හොද පැහැදිලි කිරීමක්
    තෙරුවන් සරණයි

  • @Linda-kx7sb
    @Linda-kx7sb 2 หลายเดือนก่อน +10

    කුසල් අකුසල් මමත් තරයේම විශ්වාස කරනවා ගියආත්මයේ කල දේවල් අනුව තමයි මෙි මනුෂ්‍ය ආත්මයේ ලැබෙන්නේ පුලුවන් තරම් පින් දහම් කර යහපත් ව ජිවත් විමයි හොදම දේ මෙිකථාව කියපු ඇයට බොහොම ස්තුති යි 🙏🙏🙏

    • @bisomenike
      @bisomenike หลายเดือนก่อน +1

      Obath mamath wiswasa karanawa nowei ..Eyamai sathyaya....Saba budu dahama eyai...Ein pitasathara deyak me loke naha

  • @anomamapa8718
    @anomamapa8718 2 หลายเดือนก่อน +4

    ඉතා හොද programme එකක් බුද්ධිමත් lecturers කෙනෙක් බෞද්ධ ධර්මය හොදින් තේරුම් ගත්කෙනෙක් තෙරුවන් සරණයි !!!🙏

  • @kpsirlanka8188
    @kpsirlanka8188 2 หลายเดือนก่อน +1

    Itham hoda පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි

  • @raniheen281
    @raniheen281 หลายเดือนก่อน +2

    නිදුක් නිරොගි වෙවා ඔබතුමියට තෙරුවන් සරණයි

  • @wathsalasamarasinghe2421
    @wathsalasamarasinghe2421 2 หลายเดือนก่อน +2

    ඔබතුමිය මෙම භවය හැර ගොස් නැවත පැමිනීමක් සිදුවී තිබෙන්නේ .දැකපු සියලුම සිහින වලින් කියා තිබෙන්නේ ඔබටත් දරුවාටත් නුදුරු කාලයක් තුලදීම අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දීමට සිදුවන බවයි.අම්ම දුටු සිහිනයෙන් දරුවා වැලි තුලින් ගොඩ ගැනීම ජීවිත ආරක්ශා කර ගැනීමට හැකි වන බව කියා පෑමකි.

  • @nihalfernando5957
    @nihalfernando5957 2 หลายเดือนก่อน +1

    Great program. Theruwan Saranai!

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී චිර ජීවනය වේවා ඔබතුමියට

  • @kelumlasantha3477
    @kelumlasantha3477 12 วันที่ผ่านมา +2

    *බුද්ධ දර්ශනය ඒකාන්ත සත්‍යයි*

  • @mali.perera7995
    @mali.perera7995 2 หลายเดือนก่อน

    Theruwan saranai

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 2 หลายเดือนก่อน +1

    Boho watina pahadeliy kiremata sithuthi oba depalta theruwan saranai

  • @ThusharaPrasad-ke5cz
    @ThusharaPrasad-ke5cz 7 หลายเดือนก่อน

    Super

  • @sameeradananjaya9730
    @sameeradananjaya9730 2 หลายเดือนก่อน +6

    එකතාව ඇත්ත කියලා මම නම් විස්වාස කරනවා
    මට වුනත් මගෙ ගිය ආත්ම බව වල ජිවත්වන තැන් ජිවත් වෙනවා මටද පෙන නිසා මමත් එ දෙවල් ඇත්ත කියලා විස්වාස කරනවා
    සමහරැන්ට කිවට ඔයදෙවල් විස්වාස කරනෑ එත් පෙනදෙවල් ඇත්ත

    • @thushanthikoralage489
      @thushanthikoralage489 2 หลายเดือนก่อน

      එකගයි....ලොකු කුලුනු පේලියක් ඉස්සරහ තියෙන උලු සෙවලිකල සුදු හුනු පිරියම් කල පැරණි ගෙයක් මට හුරුයි. ඒ වගේ රූපයක් හෝ දකිද්දි මට අමුතු හුරුපුරුදු මොකක්දෝ ගැගීමක් හැමදාම දැනිල තියෙනව . ඒ වගේ තැනක මම ඉදල තියෙනව කියල පුරුදුයි. පොඩිකාලෙ ඉදන් මේ හැගීම අදටත් දැනෙනව.

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 10 หลายเดือนก่อน +2

    I think that day she was experiencing near-death experience and she was lucky enough to come back.

  • @iranganiabeywickrame5728
    @iranganiabeywickrame5728 2 หลายเดือนก่อน

    Siyaluma daruwanta deegayu wewa!!! Theruwan Saranai

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 2 วันที่ผ่านมา

    Great programme 👍 👌 ❤❤❤theruwan saranai 🎉

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 หลายเดือนก่อน

    👍👍👍

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 10 หลายเดือนก่อน +3

    සුපිරි. VIDEO. එකක්.
    නියමයි. නමුත්. මෙම. කතාව. මැය. ඉදිරිපත්. කිරීම. පිලිබඳ. ගොඩක්. වටිනවා❤️❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @xxkuu5775
    @xxkuu5775 10 หลายเดือนก่อน

  • @anilezekiel9820
    @anilezekiel9820 2 หลายเดือนก่อน

    This is what we called out of body experience. Her spirit has left the body for few moments and came back and entered the body.

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 2 หลายเดือนก่อน +1

    ඒ සිදුවීම ඔබගේ චිත්තය දුර ගමනක් ගියේ.ඒ ඔබගේ ශරීරය ආරෝග්‍යශාලාවේ තබා දරුවා ගිය දැඩිසත්කාර ඒකකය ඉහලින් චිත්තය නැතිනම් ශක්තිය කරකැවීම සිදුවෙලා.මනසේ හදාගත් මම කියන කෙනා.මනෝ කාය.

  • @deepthiwije1570
    @deepthiwije1570 10 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @kT2015N
    @kT2015N หลายเดือนก่อน

    I like to study these things.

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 2 หลายเดือนก่อน

    ❤❤

  • @kvineetha6155
    @kvineetha6155 หลายเดือนก่อน

    Pera bawayai oya idiripath kale theruwan saranai

  • @maheshrajaguru
    @maheshrajaguru 11 หลายเดือนก่อน +4

    දරුවා බේරුනානේ එ ඇති ❤

  • @bandulacooray2590
    @bandulacooray2590 11 หลายเดือนก่อน +9

    අපගේ සෑම යහපත් හෝ අයහපත් ක්‍රයාවක් පසුපසම කර්මය සකස්වෙයි.
    සියළු සත් ක්‍රයා සහ පින් සිතුවිලි සූගතියටත් අයහපත් ක්‍රයා සහ පව් සිතුවිලි දුගතියටත් මාර්ගය පාදාදෙයි.
    පව් එක්රැස් කරන්නා දුගතිගාමී සසර ගමනක යෙදෙයි.
    ඇස කණ නාසය යන ඉදුරන් ගෙන්ද ස්පර්ශයෙන්ද රෑපය අල්ලාගෙ භව තන්හාව වඩා ඉතා දිගු දුක් සහිත සසර ගමනක යෙදිය හැකිවෙයි.
    සසර ගමන නිමාකිරීමට නම් පින් සිතුවිලි සහ සත්ක්‍රයා පමනක් නොසෑහෙයි.
    ඒ සදහා භවතන්හාව අත්හල යුතුවෙයි. සියල්ලෙහි අනිත්‍ය වටහාගත්විට සිත සන්සුන් වී නිර්වාණයට මග සැලසෙයි.

    • @hashihashi5674
      @hashihashi5674 หลายเดือนก่อน

      coory kiyai hirata 1k set set wenakm

  • @user-zz2il9gk9g
    @user-zz2il9gk9g 2 หลายเดือนก่อน

    Obe kathawa hari .. matath owani athdekim tiyenawa.. athme oawela yana eka iba kiwwa eka gena mama kiwwe

  • @romwij
    @romwij 11 หลายเดือนก่อน +6

    අතීන්ද්‍රිය අත්දැකීමක් ලබපු කෙනෙක් ඒ ගැන කියනකොට අහන අය හිතන්නේ අර කෙනාට පිස්සුහැදිලා කියලා😅😅😅😅😅😅.

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 หลายเดือนก่อน

    බොහෝම wedgt. ආදර්ශයක් දේවල් මෙහෙම දේවල් අනිකුත් අයගේ දැනුවත්ව ❤

  • @user-fz4re9fh4p
    @user-fz4re9fh4p 3 วันที่ผ่านมา

    ඇය ඇයගේ පෙර භවයේ..මතකයක් සමග,දරුවාගේ අසනිප තත්වයත් සමගම ඇයට ඇයගේ පෙර භවයේ මතකයක් අවදිවී ඇයට මනෝකාය ඇයගෙන් මොහොතක ට ගිලිහී ගිය අවස්ථාක්..

  • @ClotildaPeiris
    @ClotildaPeiris 2 หลายเดือนก่อน

    ඔබටත්.මටත්.ආත්මයක්.තියෙනව

  • @merilfernando8087
    @merilfernando8087 3 หลายเดือนก่อน

    What she experienced thing was true and according to the christian teaching what she told was correct.and the dream she experienced was a fact that your soul can leave ur body and came back .it was a rare case how ever this life will end .though u die still in defferent form till the day of judgement we roam the day of judgement will decide everlasting life or hell.but never think of your future life and do things in this life because you dont know what will happen to your next life.be good to yourself

  • @sepalikakarunarathne7997
    @sepalikakarunarathne7997 หลายเดือนก่อน

    ඔබට සිදුවූ දෙයට සමාන සිදුවීමක් මටත් තියනවා මගේ දියනිය කුඩාකල icu ඉන්දි සිදුවූ

  • @tharushawickramasinghe4509
    @tharushawickramasinghe4509 11 หลายเดือนก่อน +6

    රාවනා ඉවරයි දැන් හොල්මං 😂😂👍රස්සාවක් හොයාගනින් බං

  • @Rasthiyaduv
    @Rasthiyaduv 11 หลายเดือนก่อน +7

    මේ ඉන් නෙ ඉතින් ඊට පස් සෙ ටෙලි නාට් යේ සුදු බේබ් නේද.මට නමනම් මතක නෑ.

  • @odtoyreviews
    @odtoyreviews 10 หลายเดือนก่อน +1

    There is another channel which discusses whole lot of these kinds of stories. They call it Near Death Experience (NDE). What is interesting to me is, all the foreigners mention things familiar to them very different from what this lady tells. What this lady mentioned is familiar to asian people. We can roughly guess this is something coming from deep in our mind when everything else is disconnected. No external senses working but the mind only. We are still not aware of the complete mapping of our brain. Clinically death means no activities in the brain, but my understanding is that does not mean everything is stopped. Very interesting.

  • @noone-ub2wh
    @noone-ub2wh 8 วันที่ผ่านมา

    Shaiyooo aparade kalaya

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 10 หลายเดือนก่อน +1

    මේ වගේම දෙයක් මටත් වුනා

    • @musicspace49
      @musicspace49 2 หลายเดือนก่อน

      kathawa kiyanna puluwanda 🤧

  • @madhuramallika9828
    @madhuramallika9828 2 หลายเดือนก่อน +2

    මටත් මේ වගේම අත් දැකීම් 2ක් තියනවා..❤❤🎉🎉

    • @hashihashi5674
      @hashihashi5674 หลายเดือนก่อน

      ,math 2ta,ma asai🤤🤤🤤

  • @merilfernando8087
    @merilfernando8087 3 หลายเดือนก่อน

    I like to add little more .dont worry about what you was.and worry about what you are right now .if repend for all your wrong doing and ask for parden you will be pardened.only one can give forgiveness to your all sins that is Lord jesus christ come to Him you will be saved.this is not a religion but true way to salvation to those who deserves.

  • @SMJ-pw1gl
    @SMJ-pw1gl 2 หลายเดือนก่อน

    Oba Marila athmaya gos nawatha awilla.

  • @rohinijayawardane2718
    @rohinijayawardane2718 10 หลายเดือนก่อน

    Me kathawa..sathya washayenma mama nam pili gannawa....mama thamath me wage ath dakeem walata muhuna demin inna kenek...me thathwayn .manasika rogee thathwayan newey..mehema dewal theyanwa...eka pile ganna nam..tamuntath ehema deyak wennama ona....

  • @kirihonda7095
    @kirihonda7095 11 หลายเดือนก่อน

    Mama raata piyabanawa yaluwo godak enawa godak uda yanawa mara funny

  • @user-cr8yk7ts7n
    @user-cr8yk7ts7n 2 หลายเดือนก่อน

    Apa ammatathi kalanita dala aya qwa durakata giya kiyala

  • @kT2015N
    @kT2015N หลายเดือนก่อน

    Meka mage ath dakeemak. Mage Daruwata dan wayasa awurudu 6. Eya cot eke inna masa 4 kale idan eyanindedi roll wella cot eken wattenna giya hama warekama kawuru hari mawa aharala eyawa berila thiyenawa. Dan eya apith ekka ade nidiyanne. Eth hitapu gaman maha pandara Ade idagannawa ehe mehe yanawa...Dan num wenne harima kalathurakin. E hama welema mawa kawuruhari aharawala eyawa aden watten nathuwa beranawa. Man danna eka kohomada wenne kiyala.

  • @bernarddesilva1631
    @bernarddesilva1631 หลายเดือนก่อน

    Heenen kriat sealam karaddi boolinkara vikat bida watunvita stutata atausadi mage noonage muhunti atawdinne .keepa vitakma meya siduunanisa atiwenna benum ahla tiyenawa.

  • @sb-ex6qy
    @sb-ex6qy 6 หลายเดือนก่อน

    Nindedi me dece mula man dekka mawge vignana sirura energy body eka udata edenawa mage enga pana nethiwela kata esa wenawa eth mage sehellushakthisirura gelawenna yanawa body eken kamare lamp ekak pattu wenawa ekapara man eherila eka diha baladdi mage body ekata ay pahalata edila awa...

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 2 หลายเดือนก่อน +1

    මම නැතිඋනා නම් නිවන් දකින වා...🙏

    • @bisomenike
      @bisomenike หลายเดือนก่อน

      E kohomada hadisiye NIWAN YANNE..EETA Pera thawa kochchara nam dewal kara kiya ganna thiyenawada..Sathara kamatahan.

  • @chamikadesilva3762
    @chamikadesilva3762 2 หลายเดือนก่อน +2

    Near Death Experience එකක්

  • @user-np7my7cb6v
    @user-np7my7cb6v 17 วันที่ผ่านมา

    මට කිහිප විටක් සිදු උන දෙයක් නිදා ගත් විට මාව උඩට උඩට පා වෙවි යනවා මන් වෙල් එලි ගස් උඩින් ගිහින් පා වෙන්නෙ මට ලොකු බයක් මන් බිමට බහින්න නොහකිව බයේ අඩනව ඔහොම අඩන් විට බයටම මට අවදි වෙනවා කිප විටක්ම උනා

  • @hemanthaweeratunga5205
    @hemanthaweeratunga5205 หลายเดือนก่อน

    Mewa athatama MANO Wikara. Normal heena.
    Swabawika siddi .Aneka oba dakinnema me loke thibena bawuthika dewal. Mano sihina.

  • @manojdilathaweeramantrige886
    @manojdilathaweeramantrige886 11 หลายเดือนก่อน

    sharirayen pitata meyage athme ghin newatha ewilla eka ettha mama tawa story me wage hala tienawa

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 2 หลายเดือนก่อน +2

    ඔය සුරන්ගනා කතාව මූන නොපෙන්වා කිව්වට වඩා හොදය් නොකියාම හිටියනම් .ලජ්ජාවට කරුනක් නෙවෙයි දරුව වෙනුවෙන් ඉදිරිපත් වීම.වෙන ප්‍රශ්නයකුත් ඒඅම්මට ඇති .

  • @chathuriwicky4184
    @chathuriwicky4184 11 หลายเดือนก่อน +15

    ඕවගේ සිද්දියක්‌ මට උනා බබා හම්බෙලා ගෙදර ගෙනව දවසේ රෑ මට... ඒක මනසේ ආතතිය වැඩි උනාම වෙන දෙයක් කියලා පස්සේ දැනගත්ත.... මෙයා ටත් ඒම දෙයක් වෙලා ඇත්තේ... බබා ගැන හිතමින් මානසිකව වැටුණු වෙලාවක වෙන්න පුළුවන් දෙයක් මේ 😊

    • @wimalsudarshana
      @wimalsudarshana 9 หลายเดือนก่อน +3

      Hariyatama hari...me siddi siyallama sudda wenne mehemai..me daruwata me 3 denama godaak adarei..daruwage asaneepaya ekka ethi una manasika thehettuwak wagema, over thinking nisa wechcha dewal tikak....

    • @gfw2095
      @gfw2095 2 หลายเดือนก่อน +6

      නැහැ අපිට උදව් කරන නොපෙනෙන බලවේග තියෙනවා එය සත්‍යයක්

    • @ChandraniRathnayaka-wy4dy
      @ChandraniRathnayaka-wy4dy 2 หลายเดือนก่อน

      ​@@wimalsudarshanalll pp pp lpp😊pllll

    • @ChandraniRathnayaka-wy4dy
      @ChandraniRathnayaka-wy4dy 2 หลายเดือนก่อน

      ​@@wimalsudarshanalll pp pp lpp😊pllll

    • @ChandraniRathnayaka-wy4dy
      @ChandraniRathnayaka-wy4dy 2 หลายเดือนก่อน

      ​@@wimalsudarshanalll pp pp lpp😊pllll

  • @ruwieena11
    @ruwieena11 5 วันที่ผ่านมา

    මෙයා දැක්ක ගෙදර රබර් වත්ත වෙල්‍ යාය පාලම ඒ දේවල් ඇත්ත . ඒ දේවල් මාත් දැක්ක . මරනෙන් පසු වෙන දේ.

  • @ClotildaPeiris
    @ClotildaPeiris 2 หลายเดือนก่อน

    ඔබබ

  • @asangamendis6105
    @asangamendis6105 2 หลายเดือนก่อน +1

    අසංග, මටත් යම්කිසි දෙයකට මුන පැමට සිදුවුණා මම ඒ ගැන සෙවුවා මට හම්බ වුනා, නමුත් ඔබ මේ කතා කරන කාන්තාව සිද්ධිය ගැන විතරනේ කිවේ එය සොයලා එය⁣ට හෙතු කාරණාවක් කිසිවක් නෑ, ඉතිින් අපිට මේ කියන කතාව කිසිම ගතියක් නෑ, හැබැයි එකක් තියනවා මෙයා ආගම් සාස්තෘවරු ගැන පැහැදිමක් ඇති වෙලා තියෙන් ඊට පස්සෙයි, අනික සිහිනැති වෙලා රොහලේ හිටියේපණ පිටින්ද නැතිවෙලාද කියලා කිව්වේ නෑ, ඉතින් මේ වගේ භගෙට කතා එපා 😁

  • @nisalaarana7033
    @nisalaarana7033 2 หลายเดือนก่อน +7

    මේ කථාව ඇතුලේ අමුතු දෙයක් නොවෙයි,icu බියකරු හැගීමත්,දරුවාට කිසියම් අනතුරක් වේයැයි සිත නිසා ඇතිවුනු මානසික කම්පනය මත,ඇතිවුනු හර්ද්‍යාබාධ තත්වයක් නිසා,එය මරණාසන්න මට්ටමක් දක්වා වැඩි දියුනු වීමත් නිසා ලැබුනු මාරාන්තික තත්වයක්,මරණයේ පෙරහුරුවක් කීවොත් කමක් නැහැ.එසේ ඇදීගෙන යද්දී තමන් කැමති හෝඅකමැති අරමුණක් නොලැබුනොත්,නැවත ජීවත් වෙන්නෙ නැහැ.දිගටම මරණය කරා ඇදෙනවා.ආපසු හැරුනා කියන්නෙ,මරනයෙන් ආපසු හැරුනා,
    ,මේ සිතත්,ශරීරයත් තමයි "මම"ලෙස සිතන් ඉන්නෙ.සිත කයෙන් වෙන්වීම බුදු දහමට අනුවම භාවනාවෙන් අත් දැකිය හැකියි.මොකද සිත කය යනු 1ක් නොවෙයි 2ක්නෙ.මරනයෙන් වෙන්නෙත් ,සිත කයෙන් වෙන් වන එක,වෙන් වෙලා ගියානම් මරණය,ඉන්පසු අලුත් ජීවිතයක්,,
    ආපසු හැරුනෙ ඔබට ආයුශ තිබෙන නිසාත්,රෝග තත්වයට නිසි ප්‍රතිකාර සිදුවුනු නිසාත්.එවිට ලැබුනු අත් දැකීමයි දෙවන විස්තරය.
    බෞද්ධ දර්ශනයට අනුව ජීවිත යථාර්ථය සොයනාඅයෙකුට මේ අත් දැකීම,සාමාන්‍යයි.
    ඔබ කියන sir මෙය ඔබට පැහැදිලි නොකිරීම වරදක්.එහෙම උනානම් ඔබ මේ ජීවිතයේ විමුක්තිය සාධනය කරන කෙනෙක් වෙන්න තිබුනා.සුන්දර අත්දැකීමක් ගැන ලියන්න ලැබුනාට පිo,තෙරුවන් සරණයි !

  • @DilaFasion
    @DilaFasion หลายเดือนก่อน

    Mathath keyanna deyak theyenaw

  • @dulanidilrukshi7471
    @dulanidilrukshi7471 10 หลายเดือนก่อน

    Ane redda

  • @ramanijayalath3144
    @ramanijayalath3144 10 หลายเดือนก่อน +3

    මටත් ලොකූ අත්දැකීමක් තියෙනවා. ඒක වීසදගන්න ඕනකමක් තියෙනවා මට.මෝහනය මගින් පෙර බවය පිලිබදව ගවේෂණය කරන හොඳ ගවේෂකයෙක් ගැන දන්නා කෙනෙක් ඉන්නවා නං කියන්න පුළුවන් ද

    • @sahasdulmina4783
      @sahasdulmina4783 10 หลายเดือนก่อน +1

      මටත් මෝහනය කරන්ඩ ඉගෙන ගත්ත දක්ෂ කෙනෙක් ගැන
      දැන ගන්ඩ ඕන.

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 หลายเดือนก่อน

      Google You tube search kara balsnna

    • @annepriyamali4539
      @annepriyamali4539 หลายเดือนก่อน

      ​@@sahasdulmina4783යුටියුබ් ගිහින් ඩොක්ටර් azad uduman කියලා ටයිප් කරලා බලන්න.

    • @annepriyamali4539
      @annepriyamali4539 หลายเดือนก่อน

      ​@@sahasdulmina4783යූටියුබ් ගිහින් doctor azad uduma කියල ට්‍ය්පෙ කරල බලන්න.

  • @deepikafrancis7320
    @deepikafrancis7320 หลายเดือนก่อน +1

    පන්සිල් රකින්න පුලුවන් විදිහට

  • @sanshe1423
    @sanshe1423 11 หลายเดือนก่อน

    Mehem eva ona taram venava.maha loku deyak nevei.pissu

  • @thusithaj72
    @thusithaj72 2 หลายเดือนก่อน

    මෙහි අම්මා කියපු විස්තර අනුව පෙර භවයේ චරිතයක් මෙම දරුවා අරන් යන්න එන්න ඇති. මෙවැනි අත්දැකීම් කීපයක් අප‌ිට හමුවී ඇති අතර මෙවැනි දේ විශ්මය ක් නොව ඇත්ත ඇති සැටියෙන් වීමයි. මට හමුවී ඇති මෙවැනි දුම් කෝච්චි සිදුවීම් හා සිරුර පාවී යාම සිරුර අතහැර ගන්ධබ්බ අවස්ථාවට පත් වීමයි. මෙම ගන්ධබ්බයින් මිනිස් හෝ වෙනත් ගති මත වෙනස් වේ. පුරුදු කර ගත් ගතිය කුමක්ද මෙය අත්හැර ගන්නේ කෙසේද හ‌ා මෙම භව තණ්හාව නැති කරගන්නේ කෙසේද යන්නයි. මෙහි නොපෙනන දෙයක් නොමැති අතර මනසට ගෝචර දේ පමණක් ඇත. මෙම මනසට ගෝචර දර්ශනය පියවි ඇසින් දක්නට නොලැබෙන නිසා මෙය නොපෙනන සේ අරුත් ගන්වයි.

  • @user-gl7co3xf7d
    @user-gl7co3xf7d 2 หลายเดือนก่อน

    Rate mansika leddu hadana waada

  • @kokilamaduwanthi2889
    @kokilamaduwanthi2889 4 วันที่ผ่านมา

    Danata awurudu 12 kata kalin mage palaweni daruwa labila dina 5kata passe mama heenen dakka mama marila innawa ita dina 2kata passe mawa wewlala una gaththa mawa hospital genichcha admit kala baba labuna wattuwatama damma ada wate doctorsla hitiya mata
    Danuna mawa shareeraya nathuwa wahale mattamata pawenawa wage ayeth mama
    Winadi kihipayakin trolleye
    Dan yanawa mata dengu una hadila thawa tikak hospital enna parakku unanam mawa beraganna bariwei kiyala doctor kiwwa mata sihiya nathiwelawe mage dawas 7 putha adala kiri bonna mage amma allala kiri powala
    mage jeewithe berala dunnata diwiyan wahanseta sthuthi

  • @enokaperera1232
    @enokaperera1232 10 หลายเดือนก่อน

    ඉන්දිකා උපමාලි ද?

  • @user-np7my7cb6v
    @user-np7my7cb6v 17 วันที่ผ่านมา

    මෙ පිලිබද මට පිලිවදනක් දෙන්න

  • @chaminishashikala7605
    @chaminishashikala7605 11 หลายเดือนก่อน +2

    දරුවගේ ඇඟ බරට දැනුනේ ඇයි කියන එක හොයලා බලලා නැද්ද?

    • @romwij
      @romwij 11 หลายเดือนก่อน

      හොයලා බලන්න දෙයක් නෑ.ඒ වෙලාවේ බර බලන්න තිබුනේ.

  • @kumuduperera1676
    @kumuduperera1676 2 หลายเดือนก่อน

    මමත් ගිහින් ආවා.හරිම පුදුමයි

    • @udayakumara2389
      @udayakumara2389 หลายเดือนก่อน

      Mehe nayatika gewala iwarawanakam yannabaha

    • @bisomenike
      @bisomenike หลายเดือนก่อน

      Naya tika kiyanne NAYA GANU DENU SIYALLATAMA..Ai eya labanna thiyena dewal ee ekkama thiyei ne

  • @artacademy2157
    @artacademy2157 2 หลายเดือนก่อน +2

    Oka amunushya balapemak

    • @bisomenike
      @bisomenike หลายเดือนก่อน

      Hariyatama hari. Amanussa balapaamak..Ewwa siduwela dan iwara nisa Egana nositha imu..

  • @hansasenarathne282
    @hansasenarathne282 หลายเดือนก่อน

    කටහඬින් නම් මාදිනී මල්වත්ත වගේ ..

  • @leelawathirathnayaka4720
    @leelawathirathnayaka4720 2 หลายเดือนก่อน +1

    මමත් ඔපරේෂන් ඓකකදි ඔයවගේ අහසෙ පාවෙලා ආපසු ආවා

    • @MJ-cy1jq
      @MJ-cy1jq 2 หลายเดือนก่อน +2

      ඔබ යක්ෂ පෙරෙත බුත යන්ත්ර මන්ත්‍ර විස්වාස නොකර ඔබ ඔබගේ ආත්මික ජිවිතය වෙනුවෙන් ආත්මිකව යහපත ගැන යහපත් කටයුතු කරන්න ...

    • @pushpikaarebewatta
      @pushpikaarebewatta 12 วันที่ผ่านมา

      yes happend my sister she told me with operation

  • @user-mo5ss8hw1v
    @user-mo5ss8hw1v 2 หลายเดือนก่อน

    යශෝධා විමලධර්මද මේ

    • @user-cr8yk7ts7n
      @user-cr8yk7ts7n 2 หลายเดือนก่อน

      Yashoda badala na

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 หลายเดือนก่อน

      Yashoda wiwaha wela ne

    • @susilapadmini2892
      @susilapadmini2892 หลายเดือนก่อน

      මාධිනී මල්වත්ත හෝ ඉන්දිකා උපමාලි කියලා මට හිතෙන්නෙ

  • @tonic242
    @tonic242 2 หลายเดือนก่อน +4

    මෙ සහොදරි කියන කතව හරි .කුසල් අකුසල් කරාට වැඩක් නැ හිත පිරිසිදු වෙන්න ඔනෙ මුලින්

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 11 หลายเดือนก่อน +6

    උමයංගනා ද

    • @chamimanchanayaka1512
      @chamimanchanayaka1512 11 หลายเดือนก่อน

      Nee katahada wenas

    • @chamimanchanayaka1512
      @chamimanchanayaka1512 11 หลายเดือนก่อน +1

      Anupma gunasekara wage matanm hithenne

    • @anushadamayanthi4763
      @anushadamayanthi4763 หลายเดือนก่อน

      සවර්ණවාහිනියෙ වැඩ කර නිවේදිකාවක් නේද.රගපානවත් නේද.

  • @tharushawickramasinghe4509
    @tharushawickramasinghe4509 11 หลายเดือนก่อน +1

    නිද්‍රාඅංශභාගය 😂

  • @mynameisboola
    @mynameisboola 10 วันที่ผ่านมา

    ඇයි ඉතිං පස්ස පෙන්නන්නෙ. ඇත්ත නම් මූන පෙන්නන්න පුලුවන්නෙ?

  • @tharushawickramasinghe4509
    @tharushawickramasinghe4509 11 หลายเดือนก่อน

    Harry potter blpn😂

    • @tharangaonline7711
      @tharangaonline7711 7 หลายเดือนก่อน

      th-cam.com/play/PLG5mYZmJYit55HxPDO6l-3OnvgKHI0RvL.html&si=IZ22TmU9EwYnC9vr

  • @viranchanura3834
    @viranchanura3834 10 หลายเดือนก่อน +3

    පුදුම ආතල් රට😂

    • @tharangaonline7711
      @tharangaonline7711 7 หลายเดือนก่อน

      th-cam.com/play/PLG5mYZmJYit55HxPDO6l-3OnvgKHI0RvL.html&si=IZ22TmU9EwYnC9vr

  • @AsangaLive
    @AsangaLive  11 หลายเดือนก่อน +6

    මලගෙවල් වලින් කිසි දෙයක් ගෙනියන්න එපා කියන්නේ මේ නිසාද? 👉 th-cam.com/video/cFVnijm3tVE/w-d-xo.html

    • @BasilRodrigo
      @BasilRodrigo หลายเดือนก่อน +1

      😮මළ ගෙවල්වලි 16:35

  • @vithanagegeethani9536
    @vithanagegeethani9536 2 หลายเดือนก่อน

    ඔබට රාජා අය්යා මතකද ? ඔහු අසනීප කලේ කවුද . කර්මය ඔය තරම් විශ්වාස කරනවා නම් , පවු නොකර ඉන්න. බෝසත්වරු මෙන් සමාජයේ පෙනී සිටිමින් , හැසිරෙන්න එපා . මාලඹේ පන්සලේ කරපු පිංකමෙ වීඩියෝ කෝ . කාගේ ඉල්ලීම්වලට ද , ඒවා delete කලේ. මෙව්වා බොරු රගපෑමි.

  • @shilodaga3846
    @shilodaga3846 11 หลายเดือนก่อน +9

    මානසික රෝග වලට බෙහෙත් ගන්න

    • @sahasdulmina4783
      @sahasdulmina4783 10 หลายเดือนก่อน

      හේතුව තර්කානුකූව කියපන්.... .

    • @tharangaonline7711
      @tharangaonline7711 7 หลายเดือนก่อน

      ​@@sahasdulmina4783පරීක්ෂණ නිරීක්ෂණ නිගමන
      වලින් අවශ්‍යයි

    • @tharangaonline7711
      @tharangaonline7711 7 หลายเดือนก่อน

      th-cam.com/play/PLG5mYZmJYit55HxPDO6l-3OnvgKHI0RvL.html&si=IZ22TmU9EwYnC9vr

    • @MunasingheMunasinghe-tr2tt
      @MunasingheMunasinghe-tr2tt 6 หลายเดือนก่อน +5

      සත්‍යය.නොාතේරන.ඔබ.😮මානසික.බෙිත්ගන්න😮මැය.කියන්නේ.සත්‍යයක්.මයි.

    • @user-wf6nw6fj9d
      @user-wf6nw6fj9d 2 หลายเดือนก่อน

      ඒකනං ඇත්ත