Vegetarian මස්|How to make soya meat like chicken curry-Sangeeth Vlogs|Sangeeth satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • #sangeethvlogs #Sangeethsatharasinghe #cooking
    FaceBook - / sangeeth.satharasinghe
    Instagram - www.instagram....
    TikTok - www.tiktok.com...

ความคิดเห็น • 1.1K

  • @sanuli9589
    @sanuli9589 3 ปีที่แล้ว +329

    කෝ බලන්න සංගීත්ගෙ තාත්තා කෑම හදනවා බලන්න ආස අය එන්න මේ පැත්තට😁😁

  • @u.design-fashion-hub
    @u.design-fashion-hub 3 ปีที่แล้ว +53

    ඔය කියනකන් අපි නම් කරේ පාලුවක් දැක්කෙ නෑ නැන්දෙ... නැන්ද හිනා වෙලා ඉන්නකොට ඔය රත්තරන් වලට වැඩිය ලස්සනයි 😘😘😘❤️💕

    • @ik6298
      @ik6298 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤️

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 ปีที่แล้ว +33

    අම්මා හරි ශෝක් අනේ... අද හරි ලස්සනයිනේ.. 😁😁 කෙල්ල වගේ... අනේ අම්මා කියලා දෙන හැමදේම අපි හදලා බලනවා. රසට එනවා අම්මා .. බුදුසරණයි ❤️❤️❤️

  • @dhajanigayathrisenevirathn1562
    @dhajanigayathrisenevirathn1562 3 ปีที่แล้ว +66

    සංගීත් මල්ලි , අම්මා , පුළුවන්නම් පොලොස් මාළුවක් හදන්න කියල දෙන්න .
    තෙරුවන් සරණයි ඔයාල හැමෝටම..
    පරිස්සමෙන් ඉන්න 💕💕

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 ปีที่แล้ว +23

    අම්මා අද රෝස පාට ඇඳලා රෝසමලක් වගේ. ❤️❤️

  • @maliscolorfulwonders2164
    @maliscolorfulwonders2164 3 ปีที่แล้ว +10

    මේ රස අපිටත් දැනෙනවා. අද අපේ තරුන දුවා දරුවන්ට ඔයා දෙන්නේ ලොකූ ආදර්ශයක් . උයන කලාවට ආදරය එකතු කරල පවුලක් තුල ගැහැනියකගේ ජීවිතේ රසවත් කොටසක් ඉවීම කියන්නේ කියල මේ විදියට පෙන්නන කොට හැමෝම ඒකට ඇබ්බැහි වෙනවා. ජීවිතේ මැදි වයසට ඇවිල්ලා ඉන්න අපිටත් තව වටිනා දේවල් එකතු වෙනවා. බොහෝමත්ම ස්තුතියි ඔබතුමියට🥰❤️❤️🙏🙏🙏

  • @kaveeshapramoth9619
    @kaveeshapramoth9619 3 ปีที่แล้ว +25

    කෝ බලන්න සංගීත් අයියගේ දිගටම විඩිඔ බලන කට්ටිය මේ පැත්තට

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 ปีที่แล้ว +39

    මම නම් ආසම කෑමක් තමයි.අම්මිගෙ ආදරෙත් එක්ක ගොඩාක් රසට ඇති අනිවාර්යයෙන් ❤️❤️❤️❤️

  • @hemaniwettasinghe1522
    @hemaniwettasinghe1522 3 ปีที่แล้ว +18

    මාල මොකටද අමිම ..ඔය අව්‍යාජ හිනාව ආභරණයක් අමිමට ❤😘❤

  • @dilratnasiri2398
    @dilratnasiri2398 3 ปีที่แล้ว +29

    මාලේ දාන්න එපා ආන්ටියෝ ගෙදරට... ඔයා ගොඩාක් ලස්සනයි , සිරියාවයි ඔය ආභරණ නැතුව ගොඩාක් 💕

  • @madushi9443
    @madushi9443 3 ปีที่แล้ว +11

    අනේ හරි රස ඇති.. අපිත් නිතර සෝයා මීට් හදනවා.. අම්මිගේ විදියටත් හදලා බලන්නම්කෝ.. 😍👍

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +6

    අම්මගේ කෑම හරිම රස ඇති.
    ඒ විදිහට අපි හැදුවමත් හරිම රසයි.
    ස්තුතියි 🙏🙏🙏

  • @aaaa-zw7gx
    @aaaa-zw7gx 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි රසත් ඒ වගේම ඇති😋 බුදු සරනයි අයියටයි අම්මිටයි🙏🙏❤️❤️

  • @shashikalamadushani8947
    @shashikalamadushani8947 3 ปีที่แล้ว +10

    කලිම් වීඩියෝ එක්ක මේ දැන් ඔය රෙසිපී එක ඉල්ලුවා විතරයි........ 😋😋❤

  • @kanchanaedirisinghe3707
    @kanchanaedirisinghe3707 3 ปีที่แล้ว +7

    මාල නැති උනත් අම්මා ලස්සනයි 🥰🥰

  • @dharaneedharmasena2349
    @dharaneedharmasena2349 3 ปีที่แล้ว

    හැමදාම ආසාවෙන් බලනවා....හරිම අාදරේ හිතෙනවා ආසා හිතෙනවා බලන්න...
    අම්මි.....කැකිරි ඇඹුලක් හදන්නකෝ රසට... ආසයි ඉගෙනගන්න....❤
    තව පොඩි දෙයක් කියන්නද.... කොයි දේත් හොඳක් දකින්න බැරි වැරදිම හොයන මිනිස්සු ඉන්නවා හැම තැනම...ඒ වගේ අයට උත්තර දෙන්න එපා...ඒකෙන් ඔයාලාගේ ගුනාක්මකභාවයත් අඩුවෙයි.. අපි හැමදාම ආසාවෙන් නෙහ් බලන්නේ මේ වීඩියොස්....ඒ ඔයාලාට ආදරේ නිසානේ...❤
    Sangeeth, you are doing a great job... Good luck... and hope you will get 100K subs very soon.. 💕

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 3 ปีที่แล้ว +7

    මමත් ඉල්ලුවා සෝයා මීට් කරි එකක්.. තැන්ක්යූ අම්මේ... අම්මාගේ කතාවටමයි ආස..,🤗❤️❤️❤️

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +2

    හේ අම්මි මාලයක් දාලා.මමයි කිවුවෙ ඒක අනේ. අම්මිගෙ සිරියාවට මාල නම් ඕන නෑ..ඒත් කියන්න හිතුනා..අපහසුනම් ගලවන්න අම්මා..තැන්කු ❤️❤️❤️❤️ආදරෙයි ගොඩක්

  • @neelafernando6859
    @neelafernando6859 3 ปีที่แล้ว +5

    නියමයි.මම ත් හදන්න ඕනි අම්මිගෙ විදිහට .මල්ලි කටු අනෝදා ගොඩක් හොදයි .අම්මි මාල නොදැම්මට ගොඩක් ලස්සනයි රත්තරං .ආදරෙයි

  • @omeshajayasinghe7120
    @omeshajayasinghe7120 3 ปีที่แล้ว

    අද lunch වලට කෙසෙල් මුහ මැල්ලුම් හැදුවා අම්මා කියලා දුන්න විදිහට. ඇත්තටම මම කවදාවත් කන්නේ නැති කෑමක්. Husband ආස නිසා ගේන්නේ. ඇත්තටම කියන්නේ අම්මා, මායි මගේ පොඩි පුතාල දෙන්නත් අද කෑවා. Husband කිව්වා මරු කියලා. මම වගේ අම්මා school කාලෙදිම නැති උන කෙනෙක් ට අම්මා මේ කරන දේ මහා මෙරක්. මන් ගොඩක් දේ ඉගෙන ගන්නවා, මට තාම අම්මා වගේ නිවුන අම්මෙක් වෙන්න බැරි වෙලා. ඒත් මන් හැමදාම අම්මගෙන් ගොඩාක් දේ ඉගෙන ගන්නවා ජීවිතේට. මන් මේ වෙලාවේ pregnant. දුවෙක් ලැබෙන්න ඉන්නේ. ඉතින් මටත් අම්මා වගේ ආදරණිය, නිවුන දරුවන්ට husband ට රසයි ගුණයි දෙකම තියෙන කෑම හදලා දෙන අම්මෙක් වෙන්නයි ඕනේ අම්මේ. මන් ගොඩක් ආදරෙයි අම්මාට, ඔයාලා තුන් දෙනාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 3 ปีที่แล้ว +6

    අනේ අම්මා ගුරුවරියක්ද?? කොච්චර හොදද ❤️🖤

  • @niranjalasandamali8703
    @niranjalasandamali8703 3 ปีที่แล้ว +1

    සංගීත් අයියා youtube chanel එක පටන් ගත්තු දා ඉදල අම්මා එක්ක දාපු cooking videos ඔක්කොම මම බැලුවා හරි ආසාවෙන්.. ඒත් කවදාවත් comment කරල නැහැ මම. මම කෑම හදන මේ videos බලන්නේ මේ තරම් ආසාවෙන් මේ chanel එකේ විතරයි. මොකද ඒ අම්මගේ , මේ පවුලේ තියෙන අව්‍යාජ බව, ආදරණීය බව බලන් ඉන්න එක හිතට හරිම සහනයක්. Video එක යන විනාඩි ගානේ අම්මගේ කුස්සියට වෙලා අම්ම එක්ක ඉව්වා වගේ දැනෙනවා. අම්මා හරිම පිංවන්තයි. සංගීත් අයියා හරිම වාසනාවන්තයි මේ වගේ අම්මා තාත්තා ලබන්න. අම්මටත් ඔයාල හැමෝටම නිදුක් නිරෝගී ජීවිතේකට සුභපැතුම් !

  • @surassij9498
    @surassij9498 3 ปีที่แล้ว +12

    අයියේ වටලප්පන් හදන්නකෝ..................😒❤️

  • @imeshasewwandi7289
    @imeshasewwandi7289 3 ปีที่แล้ว +1

    මුලදි එක වීඩියෝ එකයි බැලුවේ.. අනේ එකක් බලනකොට තව එකක් බලන්න හිතෙනවා.. පුදුම කැමතී ඔයාලාගේ වීඩියෝ වලට. නිහතමානී පව්ලක්.. ❤️😘🙏🌹

  • @rasanjanihirunika8001
    @rasanjanihirunika8001 3 ปีที่แล้ว +3

    දැන් තමයි දැක්කේ...ආස හිතුනා සෝයා හදපු විදිහට..හෙටම හදනවා මාත්...ආදලෙයි අම්මි ඔයාට...පොලොස් ඕනී.😥😥😥😥😥😘😘😘😘😘😘

  • @vatsalayoga8521
    @vatsalayoga8521 3 ปีที่แล้ว

    Looks yummy, what’s thuna paha? How to make that

  • @nandaseeliperera8022
    @nandaseeliperera8022 3 ปีที่แล้ว +4

    අම්මගෙ වාසනාවන්ත හිනාව. හරිම සීදේවියි

  • @sandyperera8511
    @sandyperera8511 3 ปีที่แล้ว

    මම අද මේක හැදුවා දවල්ට බත් කන්න. ගෙදර අය අසාවෙන් කෑවා. නැන්දේ ඔයා ලස්සනට සරලව කියලා දෙනවා. ඔයාට සහ පවුලේ සැමට බුදුසරණයි..! තව තව රස කෑම කියලා දෙන්න.

  • @k.a.ikoralearachchi8198
    @k.a.ikoralearachchi8198 3 ปีที่แล้ว +5

    අම්මෝ මැටි වලදක් දැක්කම තියෙන සතුට අම්මියගේ...😍😍😍

  • @nipuniprebodha8527
    @nipuniprebodha8527 3 ปีที่แล้ว +2

    අනෙ අම්මා හරිම ලස්සනයි....ගොඩක් ආදරෙයි අම්මාට අපි ......❤️❤️❤️❤️

  • @wasanamadhushanki7451
    @wasanamadhushanki7451 3 ปีที่แล้ว +49

    අනේ මාල ඔනේ නෑ අම්ම කොච්චර ලස්සන ද...ඒ හිනාවෙන ඇස් මාලෙට වඩා එලියයි

    • @yonalijayasekera651
      @yonalijayasekera651 3 ปีที่แล้ว

      ඇත්තමයි මමත් එකගයි මේ ලස්සනට මොන මාලද ඒ ස්වභාවික අව්‍යාජ සිනාව රන් මාලෙට වඩා ප්‍රබල යි

    • @bhagyanikarunathilaka2896
      @bhagyanikarunathilaka2896 3 ปีที่แล้ว +1

      ඔව්❤️

  • @shenayashaki9086
    @shenayashaki9086 3 ปีที่แล้ว

    අම්මෙ ඔයාට අපි ගොඩක් ආදරෙයි.මමනම් තවම එක දෙයක්වත් හැදුවෙ නැහැ.ඒත් බලනවා.😍බැලුවත් බඩ පිරෙනවා.හරිම ආදරණීය අම්ම කෙනෙක් ඔයා.නිරෝගී දීර්ඝායුෂ පිරි ජීවිතයක් වේවා ඔයාලා තුන් දෙනාටම.

  • @pasindunethkalumjayathilak1047
    @pasindunethkalumjayathilak1047 3 ปีที่แล้ว +6

    සන්ගීත් අයිය පොරොන්දු උනා හෙට ජූස් එක දෙනව කියලා😂👍 මම බලාගෙන ඉන්නෙ

  • @roshanwickramasinghe5720
    @roshanwickramasinghe5720 3 ปีที่แล้ว

    අම්මා හදන කෑම මාත් හැදුවා . හරිම රසයි.ඒ වගේම අම්මගෙ කතා අහන්නත් අපි ආසයි.මගේ පුතාලා දෙන්නත් හරිම ආසාවෙන් බලනවා . ඒ දෙන්නත් ආසයි මල්ලි
    අම්මගෙ ගම බලන්න යන්න.

  • @lakshianu6255
    @lakshianu6255 3 ปีที่แล้ว +7

    අම්මෝ උදේ ඉදන් බලන් ඉදියේ 🥺❤️

  • @serchofsrilanka9555
    @serchofsrilanka9555 3 ปีที่แล้ว

    uyanakota dannathi punchi punchi rahas godak igana gaththa.hamoma uyanna danna soya meat walath kochchara igana ganna thiyanawada ane thanks aunty

  • @danushkaruwan5273
    @danushkaruwan5273 3 ปีที่แล้ว +3

    කටු අනෝදා තියෙනවානම් අනෝදා ව්‍යංජයක් හදන්න. දෙල් වගේ හරිම රසයි

  • @hazhishez8398
    @hazhishez8398 3 ปีที่แล้ว

    පුතේ කියල කතා කරන එක හරිම නිර්ව්‍යාජයි.... හරිම ආදරණීම අම්ම කෙනෙක්....❤

  • @rushi3326
    @rushi3326 3 ปีที่แล้ว +17

    මම ආසම කැමක් ❤️ අම්මිගේ ආදරේත් එක්ක අම්මි හදන කැම ගොඩක් රසයි. ගොඩක් රස පාටයි අම්මිගේ කැම. ආදරේයි අම්මිට ගොඩක්❤️ අයියේ තාත්තට කියලත් කැමක් හදන්නකෝ 😀🙏🙏

  • @chithramaliudugamasooriya1233
    @chithramaliudugamasooriya1233 3 ปีที่แล้ว +1

    Uyana ekath hari...ma rasawath kiyala hithena tharamata adaren kiyala denawa..tnx bs🍲🥘🍳🍗🍖🍅🍅🍅🍅🥩🥩🥩🥩🥣🥣🥣🍲🍲🍲🍲

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 3 ปีที่แล้ว +50

    අය්යෙ ඔයා පොඩි කාලෙ අම්මියි තාත්තියි එක්ක ගත්ත ලස්සන ෆොටෝස් අපිට පෙන්නන්නකො ❤️

  • @sharmiladissanayake9920
    @sharmiladissanayake9920 3 ปีที่แล้ว +2

    Lassani sathutai, denumai thunama thiyenawa.oyalata theruwansarani 🙏

  • @timefocus5086
    @timefocus5086 3 ปีที่แล้ว +17

    ඔතනට ඔයාගේ යාළුවා විතරයි අඩුවකට තියෙන්නෙ අවුලක් නෑ එයා හිතේ ඉන්නව නේද ඕකේ තෙරුවන් සරණයි

  • @warunisurige7898
    @warunisurige7898 3 ปีที่แล้ว

    ඒකනම් අනිවාර්යයෙන්ම හදනව... ස්තූතියි අම්මා... ආදරෙයි ගොඩක්... බුදු සරණයි! ජේසු පිහිටයි! 🙏🙏🙏

  • @inokaathapaththumudiyansel6235
    @inokaathapaththumudiyansel6235 3 ปีที่แล้ว +8

    මමත් අසම කැමක්.අමිමිගෙ මලේ ලස්සනයි.බුදු සරනයි.

  • @sandaruwaniperera2850
    @sandaruwaniperera2850 3 ปีที่แล้ว +2

    දවසක අම්මගෙ කෑම කන්න අපටත් අවස්තාවක් දෙනවද,,, අපි මේකෙන්ම පොඩි තරගක් තියල තේරුණු කෙනාට රසම රස කෑම වෙලක් දෙන්න ඔයාලගෙ ගෙදරම ... ආසයි අම්මිගෙ අතින් උයපු එව කන්න 😘😘😘 ගොඩාක් රස අති

  • @chathurikagayani332
    @chathurikagayani332 3 ปีที่แล้ว +5

    කැකිරි වෑංජනයක් රසට හදන විදිහ කියලා දෙන්නම්කෝ අම්මි.🥰

  • @nadeeshapriyangani.2942
    @nadeeshapriyangani.2942 3 ปีที่แล้ว

    සංගීත් අම්මේ ඔයත් හරියට මගේ අම්මා වගේමයි.ආදරණීය,සෙනෙහෙබර, හැගීම්බර,අවංක,නිහතමානී කෙනෙක්.ඒ වගේම කෝලම් මල්ලක් අනේ.ආදරෙයි ඔයාලා හැමෝටම.❤️❤️❤️😘😘😘

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 ปีที่แล้ว +14

    අම්මා ඔයා කියල දීපු කලු කුඩු ටිකක් මේ සෝයා එකට එකතු කරන්න පුලුවන්ද🤔

  • @TheRainbowFairy88
    @TheRainbowFairy88 3 ปีที่แล้ว +2

    හරිම රස පාටයි.අනිවාර්යෙන්ම රසම රස ඇති.අපිත් ආසම කෑමක්.👍👍😊

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv 3 ปีที่แล้ว +5

    මාත් ආසම කෑමක් ආදරෙයි අම්මි❤️❤️

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 3 ปีที่แล้ว +2

    අම්මිගේ හිනවටනම් මම හරි ආසයි ❤

  • @hansaneeradhika7755
    @hansaneeradhika7755 3 ปีที่แล้ว +3

    Oya denna harima adaraniyai,👍👍👍

  • @wimalasinghabahu6595
    @wimalasinghabahu6595 3 ปีที่แล้ว

    ගොඩක් රස කෑමක් සුවදයි උයන්න කලින් තුන පහ අනනවා දකිද්දී ආසයි කන්න සංගීත් පුතේ සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤

  • @madaraharischandra3433
    @madaraharischandra3433 3 ปีที่แล้ว +9

    අම්මා ඔයාලගේ සම්පූර්න දවල් කෑම වේලක් හදන්නකො.......... අර ඔයාල හදන බීමත් එක්කම ඕනී

  • @anusharanhoti
    @anusharanhoti 3 ปีที่แล้ว +1

    මම ආසම කෑමක් සෝයාමීට් 😋😋😋 බුදුසරණi සුදු අම්මා 🙏🙏🙏❤️❤️❤️❤️

  • @niranjaliepemarathna9758
    @niranjaliepemarathna9758 3 ปีที่แล้ว +3

    60.7 k 💚🖤💛💜️❤️💕💙 ammige luck eka 😘😘😘

  • @ruwanifernando3108
    @ruwanifernando3108 3 ปีที่แล้ว

    Sangeeth ayyage ammi katha karanawa balanna mn asaii. Harima adaraneeyai❤️❤️

  • @hiranyashehani1084
    @hiranyashehani1084 3 ปีที่แล้ว +5

    අද අම්මි ලස්සනයි ගොඩාක් 😍❤️💗

  • @champapushpani4205
    @champapushpani4205 3 ปีที่แล้ว

    මම මේ විදියට සෝයා මීට් අද හදලා බලන්න හිතුවා...රස ගුණ කියලා එවන්නම්....අම්මිටයි පුතාටයි දෙන්නටම.......ගොඩාකක් ස්තුතියි....රසම රස කෑමත් සමග අරගෙන එන ආදරේට....👍👍

  • @PLMS583
    @PLMS583 3 ปีที่แล้ว +7

    අනේ මාලේ දාලා අම්මී මාරම එලියයි අද..මාත් අම්මි වගේමයි ගෙදර ඉද්දි මාල මුදු මොකුත් දාන්නේ නෑ හිතට ඇගට බරයි බරයි වගේ නිසා...මං ආසම කෑමක් අම්මී හැදුවෝ.සෝයාමීට් කියන්නේ වෙජිටේරියන් මට ආගමක් අම්මී...අම්මී සංගීත්ටයි තාත්තිටයි නිතරම රාබු උයලා...රාබු කොල සම්බෝලම දෙන්න..බඩේ ගල් ආව අයට හොදයි। ...අනේ මගේ රත්තරන් අම්මී මගේ ආයුෂත් අරන් ජීවත් වේවා...ආදරෙයි ගොඩා.....ක්.. .* වෙජිටේරියන් දුව මනෝරි*

    • @jeneesatharasinghe5030
      @jeneesatharasinghe5030 3 ปีที่แล้ว +2

      ආදරෙයි mage දුවේ

    • @ashithaishinifamily6844
      @ashithaishinifamily6844 3 ปีที่แล้ว +1

      @@jeneesatharasinghe5030 ❤️

    • @PLMS583
      @PLMS583 3 ปีที่แล้ว

      @@jeneesatharasinghe5030 අනේ මගේ අම්මී රිප්ලයි කරලා..මට මහමෙරක් වගේ..අම්මී මම අම්මීගේ රිප්ලයි එක ගෙදර හැමෝටම පෙන්නුවා..හරියට පේපර් එකකට ටීච ලකුණු සීයම දුන්නා වගේ ..අම්මීගේ නිහතමානී කමට මොන උපමා කියන්නද.. මම මැරෙන්න කලින් එක පාරක් හරි එනවමයි අම්මි අතින් බත් කටක් කාලා යන්න...මගේ අම්මී පණ නිදුක් නිරෝගී වේවා!🙏🙇

  • @jananiumanga2723
    @jananiumanga2723 3 ปีที่แล้ว

    Ada haduwoo rasai. Thank you. Wau Malu hodda thama nane. Malu Hoya ganna bari unada?

  • @snapmusic6610
    @snapmusic6610 3 ปีที่แล้ว +6

    ලස්සන පවුලක්.❤️❤️❤️❤️❤️

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว

    Ada recipe eka ta thank you 👍Amma dannawanam tandoori curry powder eka hadana widiha kiyala denawada??😊😊parissamin inna budusaramai🙏🙏adarei ammaaa❤️❤️❤️

  • @tthakshilasewwandi3695
    @tthakshilasewwandi3695 3 ปีที่แล้ว +4

    Unlike කරලා ඉරිසියා කාරයෝ.. අම්මා කතා කරන විදියට මම ආසයි... ආදරෙයි ❤️❤️❤️❤️

  • @sirajisiraji7363
    @sirajisiraji7363 3 ปีที่แล้ว

    හරිම ආසයි සන්ගීත්ගෙ හිනාවට , හරිම විනෝදෙන් සැහැල්ලුවෙන් ඉන්නෙ ආදරෙයි ආදරෙයි ආදරෙයි හැමෝටම , සන්ගීත් ❤️❤️😘😘

  • @tha247
    @tha247 3 ปีที่แล้ว +5

    අමිමී මාලේ ලස්සනයි😍❤️ ගලවන්න එපා

    • @dilshiekanayaka
      @dilshiekanayaka 3 ปีที่แล้ว

      ලස්සනයි නේද.මමත් ඉල්ලුවා මාලෙ දාන්නකො කියලා 😘

  • @ashasewwandi7390
    @ashasewwandi7390 3 ปีที่แล้ว

    අයියෙ අම්මගෙ හිනාව හරිම ලස්සනයි. ගොඩාක් ආදරෙයි අම්මට ❤❤❤❤❤

  • @YT-cv8ke
    @YT-cv8ke 3 ปีที่แล้ว +8

    Ane aiyhh ආදරෙයි godak ammita. Ammiiiiiiige hinwa. Ammiya kiyann epaa ape amiita😁

  • @sugandhisilva1087
    @sugandhisilva1087 3 ปีที่แล้ว

    Kiri malu mama හැදුවා .harima rasai.thanks

  • @harshanijayasuriya5275
    @harshanijayasuriya5275 3 ปีที่แล้ว +5

    ලස්සනයි අම්මා ගේ කරමාල පොටට ආදරෙයි ❤

  • @santhidilpika8624
    @santhidilpika8624 3 ปีที่แล้ว

    මරු ආ අම්මා ගේ සෝයා මීට් කරිය හෙට අපට නිවාඩු මන් හෙට සෝයා හදනවා අම්මේ ..👌👌👌supar mom
    හැමදාම කියනවා වගේම ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️

  • @eshazoysa1067
    @eshazoysa1067 3 ปีที่แล้ว +4

    Sangeeth vlogs🧒oluwa wanaddi sanjana mathak wenawa❤💖

  • @ruwanthikagimhani2930
    @ruwanthikagimhani2930 3 ปีที่แล้ว +1

    අනේ අම්මිගෙ හිනාව ගොඩාක් ලස්සනයි.💖

  • @trishi6764
    @trishi6764 3 ปีที่แล้ว +3

    Onna adath awaa .....💖😊

  • @sithuashi4315
    @sithuashi4315 3 ปีที่แล้ว

    Amma hadapu kalu kudu tikakuth curry ekata ekathu krama thawa rasa wei..😋😋

  • @kidshome7058
    @kidshome7058 3 ปีที่แล้ว +4

    තාත්තගේ සුදයි අම්මගෙ ලස්සන හිනාවයි සංගීත්ට තියෙන්නෙ

    • @jeneesatharasinghe5030
      @jeneesatharasinghe5030 3 ปีที่แล้ว +1

      අනේ ඉතින් මම කලුද 😀😀

    • @dayanidissanayaka8557
      @dayanidissanayaka8557 3 ปีที่แล้ว +1

      @@jeneesatharasinghe5030 ane na අම්මි ❤

    • @madushagunawardana7970
      @madushagunawardana7970 3 ปีที่แล้ว +1

      @@jeneesatharasinghe5030 අනෙ අම්මි ඔයා හරිම ලස්සන සිරියාවන්‍ත කාන්තාවක් 😘😘😘

    • @kidshome7058
      @kidshome7058 3 ปีที่แล้ว

      @@jeneesatharasinghe5030 අනේ නෑ අම්මා තලෙලුයි ☺☺

  • @meshaniprabodha2710
    @meshaniprabodha2710 3 ปีที่แล้ว

    Woow රස පාටයි සෝයා උයන දවසට අනිවාර්යයෙන් මේ recepeyta හදන්නේ ඈ😘😘😘😘

  • @lakshigamage4733
    @lakshigamage4733 3 ปีที่แล้ว +9

    සංගීත් අයියේ පුලුවන්නම් කෑම එකට අවශ්‍ය දේවල් ටික Discription Box එකේ දානවද?

  • @dulanjaleemadushi5535
    @dulanjaleemadushi5535 3 ปีที่แล้ว

    Malu miris karala ethulata rathulunu.උම්බලකඩ .ගම්මිරිස් .mamu මිරිස් .sudu lunu podiwata kapala mix krla purawagena.mitikiri dala uyala gnnath puluwn.e miti kiri ekta miris .kaha.karapincha.rampe.thunapaha ekathu karagnna oni

  • @vinoshirooparathne5762
    @vinoshirooparathne5762 3 ปีที่แล้ว +12

    අයියේ අම්මිගෙන් අහන්නකෝ ඇයි කුරුදු පොතු ලොකුවට දාන්නේ කියලා..
    කරපිංචා කොළේ පිටින්ම දැම්මම හොදයි කියනවා කෑම වල විස තියනවා නම් උරා ගන්නවා කියලා. 😊

    • @ksew.9755
      @ksew.9755 3 ปีที่แล้ว +1

      එක කෑම උයලා ඉවර උනාම අයින් කරන්න පුලුවන් නිසා. චුටිවට දැම්මොත් හැපෙනකොට අවුල්නෙ

    • @sanjeewaherath7713
      @sanjeewaherath7713 3 ปีที่แล้ว

      @@ksew.9755 olioio

  • @niroshanikumari55
    @niroshanikumari55 3 ปีที่แล้ว

    Gindara adu wadi karana vidiya kiyala dun gana godaak satutui ammi... Thank you so much ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @krishanimadushanika5045
    @krishanimadushanika5045 3 ปีที่แล้ว +3

    ආවා අවා....❤️❤️❤️

  • @Sandy-cq9jj
    @Sandy-cq9jj 3 ปีที่แล้ว

    අනේ අම්මිගේ හිනාව♥️🌸 big love from Japan❤️

  • @neashwarnakula3912
    @neashwarnakula3912 3 ปีที่แล้ว +13

    කිසිම බොරු මවා පැමක් නැ හරිම සරලයි

  • @chathurikajayawardana6534
    @chathurikajayawardana6534 3 ปีที่แล้ว +1

    Kiyala wadaknh brother ithin ammige vidioe kohomath maru adarei sangeeth family😘😊😊😊

  • @gayanidewanarayana3669
    @gayanidewanarayana3669 3 ปีที่แล้ว +3

    👍🏻👍🏻 😍😍😍

  • @lifewithche58
    @lifewithche58 3 ปีที่แล้ว

    mn asama kamak... aunty oya aluthma widiyakata soya meat hadanna kiyala dunnata...thank you soo much ♥️😘

  • @shenu4081
    @shenu4081 3 ปีที่แล้ว +3

    Lassanai❤❤

  • @kusumlathapriyangani8137
    @kusumlathapriyangani8137 3 ปีที่แล้ว +1

    Ammitai aiyatai dennatama adarei..❤️❤️❤️ parissamata inna okkamala... budu saranai...😘😘😘

  • @gayahirudias9458
    @gayahirudias9458 3 ปีที่แล้ว +5

    Api iskole yaddi beda hadan kewe ne😂bath mul badagena kewe...bittare missing 😂😂e kale ammoooo 😶😶😶😶

  • @warshaprasadhanifernando5458
    @warshaprasadhanifernando5458 3 ปีที่แล้ว +2

    මගෙ ආසම කෑම thank youuu ❤️❤️❤️❤️ ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

  • @shyaminadeesha1503
    @shyaminadeesha1503 3 ปีที่แล้ว +14

    වීඩියෝ බලන්න පුරුදු වෙලා නිසා ඉබේම හොදට උයන්නත් පුලුවන් වෙලා

  • @janithaperera8971
    @janithaperera8971 3 ปีที่แล้ว

    ඒකත් හරිම රසවත් කරි එකක්. ඔය හොදි නැද්ද කියලා අහන්නේ හොදි කන්න ඕනේ වෙලා. ඔය විදියට හොඳ්ද හරිම රසවත් 👍
    තෙරුවන් සරණයි සැම දෙනාටම නිදුක් නිරෝගී බව ලැබේවා

  • @niwanthika
    @niwanthika 3 ปีที่แล้ว

    මාත් ආස කෑමක් අද අම්මා හදන්නේ....😋😋අද නම් අම්මා රෝස මලක් වගෙයි ....රෝස පාට ඇඳලා....❤️❤️❤️❤️❤️🤩🤩🤩

  • @shaznayoutube6488
    @shaznayoutube6488 3 ปีที่แล้ว +2

    video එක බලන්න කලින්ම comment කරන්නම්.අද මගේ අම්මා වට්ටක්කා කරියක් හැදුවා ආන්ටි කියලා දුන්නා වගේ..හරිම රසයි.. ..අම්මා කිව්වා අනිවාර්යයෙන් comment කරන්න කියලා .. සෝයාමීට් මගේ ප්‍රියතම කෑමක්. අනිවාර්යයෙන් මේ video එක බලලා ඒ විදියට හදලා බලන්නම්... ආදරෙයි 😘❤️

  • @amaranathmarineservice9196
    @amaranathmarineservice9196 3 ปีที่แล้ว

    Aiye oya kiyala dunna widiyatama pudim ekai doughnuts ekai haduwa.....niyamai...hodatama awa

  • @rRomila2g
    @rRomila2g 3 ปีที่แล้ว

    Aunty potato curry beetroot gowa mallum carrot curry hadana hati 🙏🌹

  • @roshaninadisha945
    @roshaninadisha945 3 ปีที่แล้ว

    Aunty ge kolamellum math heduwa harima rasai thank u so much Budusaranai aunty

  • @anuangunawela7210
    @anuangunawela7210 3 ปีที่แล้ว

    So lovely mummy. I watched all videos .😍😍😍😍😍