ඉඳලා ඉඳලා ගෙදර ආවම අම්මිලා දෙන කටු - Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #howtomake #srilankanfood

ความคิดเห็น • 410

  • @huskeystore8889
    @huskeystore8889 6 หลายเดือนก่อน +22

    සංගිත් පුතා එ අමිමාටයි තාත්තාටයි හරිම වාසනාවක් එඅමිමායි තාත්තාත් අදර්ශමත් දෙපලක් මෙි තිදෙනාගෙ අදරෙට දිනිති දුවත් එකතුු වෙලා එ ගෙදරම සතුුටින් තියන්න බුදු සරනයි❤❤❤❤

  • @duleekachathurangani1152
    @duleekachathurangani1152 6 หลายเดือนก่อน +95

    ඔයා තාත්තෙක් වෙන්න යන්නේ ඒකයි සුභ ආරංචිය ❤

    • @AyeshaDilshani-kz2lr
      @AyeshaDilshani-kz2lr 6 หลายเดือนก่อน

      ඒකත් සුබයිනේද

    • @sib1212
      @sib1212 6 หลายเดือนก่อน

      😂😂ne ne dini lankawata enwa

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 6 หลายเดือนก่อน +26

    සේරම හදලා ඉවර වෙලා පිට්ටුව තම්බ ගත්තනම් හරි..පිට්ටු රසම රස්නෙ පිටින් ලිපෙන් බා ගත්ත ගමන් කද්දි..😋
    පාන් හරි ඉදි ආප්ප හරි වැව් මාළු හොද්ද එක්ක කන්න තිබුණනම් තවත් මරු😋😋

  • @amaliwijesingha6707
    @amaliwijesingha6707 6 หลายเดือนก่อน +41

    Aneee ewage අම්මෙක් සහ තාත්තෙක් ලබන්න ඔයා මාර වාසනාවන්තයි අයියේ❤❤❤

  • @chamakariyawasam3887
    @chamakariyawasam3887 6 หลายเดือนก่อน +39

    දෙමව්පියන් එක්ක ආදරෙන්, සතුටින් ඉන්න දරුවන්ට තෙරුවන් සරනයි 🙏❤️

  • @demeenmeena2459
    @demeenmeena2459 6 หลายเดือนก่อน +19

    අම්මටයි තාත්තටයි හරි ආදරේ හිතෙනව ❤❤

  • @padminiliyanage7945
    @padminiliyanage7945 6 หลายเดือนก่อน +12

    අනේ මේ සංගීත් කොලුවා ගෙ හිනාව

  • @SanathAbeyrathna-y9e
    @SanathAbeyrathna-y9e 6 หลายเดือนก่อน +12

    හරිම ෂෝක් ඔයාල ඡි්වත් වෙන විදිය ඕකට තමා සැබෑම සතුට කියන්නෙ හැමෝටම ආදර්ශයක් ඔයාලගෙ පව්ල ආදරෙයි හැමෝටම ❤

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 6 หลายเดือนก่อน +46

    සුබ ආරංචිය කියලා මට හිතන්නේ අම්මයි තාත්තයි ඔසී එක්ක යනවද ?ඔය හතර දෙනා එකට ඉන්නවා දකින්න තමයි ආසම .තාත්තා සහ පුතා සමග තියෙන බැදීම හරිම ආදරණීයයි.අනේ දිනිති නංගි ඉක්මනටම බලන්න ඕන .එයාට මම ගොඩක් ආදරෙයි .(එයා අපේ ඉස්කෝලේ නිසා )ඔයාලා ලංකාවේ ඉන්නවනම් තමයි කැමතිම .ඒත් නංගිගේ M.B.A එක කරන්න ඕනනේ.අනේ ආදරෙයි දෙන්නටම ගොඩක් ❤❤.බුදු සරණයි

  • @DiliniBiyagama
    @DiliniBiyagama 6 หลายเดือนก่อน +22

    මල්ලි අම්මා මාර ලස්සන වෙලානෙ.
    අම්මගෙන් රහස ඇහුවා කියන්නකො මම.❤

  • @නිහඩකදුල
    @නිහඩකදුල 6 หลายเดือนก่อน +3

    හරිම නිහතමානී ඔයාලා තුන් දෙනාම ඔයාගේ අම්මිගෙයි තාත්තිගෙයි ගති ගුණ ඒ හැදියාව ගමේකම හැමදේම තියනවා ඔයාගේ පව්ලේ...,කවුරු කොහොම කීවත් දෙවියෝ ගැලපෙන අයව මුන ගස්සනවා පෙර පිං බලෙන් ඒකේ සත්‍යතාවය ඔයාගේ බිරිද එයත් ඔයාගේ පව්ලට හුගක් ගැලපෙන අම්මට තාත්තා ට ආදරේ කෙනෙක් ඔයා හොද පුතෙක් ඔයාගේ අම්මට තාත්තා ට පිං ඔයාව හොදට හදලා නිසා ඔයාගේ බිරිද අද හුගක් සතුටින් හැමදාම සියලුම දෙවියන් ගේ ආශීර්වාදයෙන් සමගියෙන් ඉන්න ලැබේවා බුදු සරණයි ඔයාලා 4 දෙනාටම ආදරෙයි 💛

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน +12

    දීනි අක්කි ලංකාවට එන්නවාද හැමදම සතුටින් ඉන්න හතර දෙන්නාටම බුදු සරණයි❤❤❤❤❤

  • @wasanthirathnayaka3092
    @wasanthirathnayaka3092 6 หลายเดือนก่อน +15

    Ammo ඉස්සර me කුස්සියේ karana video ඔක්කොම බැලුවා .ගොඩක් දවසකින් ආයෙත් .marama ආසයි good luck 🎉🎉🎉

  • @Sachini9903
    @Sachini9903 6 หลายเดือนก่อน +1

    දිනි අක්කා ලංකාවට එනවා ඒක තමා සුභ ආරංචිය😊

  • @daliyasilva9298
    @daliyasilva9298 6 หลายเดือนก่อน +3

    සතූට සමිපූර්න වෙන්නේ දුව ඔතනට ආවොත් තමා.හතර දෙනාම එකට ඉන්නවා දකින්නට ආසයි.

  • @GaganAndMichela
    @GaganAndMichela 6 หลายเดือนก่อน +11

    අපි හරි ආසයි අම්මි කෑම හදනවා බලන්න.

  • @NiroshaniFernando-q8m
    @NiroshaniFernando-q8m 6 หลายเดือนก่อน +55

    Dini ලංකාවට එන්වා

    • @Sahasmi_A
      @Sahasmi_A 6 หลายเดือนก่อน

      Ehema enna ba neda ? 2yrs yanakan study visa giyama.?

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd 6 หลายเดือนก่อน +6

    රසයි රසයි .අපිත් ඔහොම කනවා.😋❤❤

  • @KumuduAponsu
    @KumuduAponsu 6 หลายเดือนก่อน +13

    Ammo කෑම එකේ රස දැනෙනවා ආසයි .ජයවේවා budu saranai ❤❤❤

  • @d.h.perera2163
    @d.h.perera2163 6 หลายเดือนก่อน +10

    Aurmty,uncle dannata mama nam hari කැමතියි

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 6 หลายเดือนก่อน +2

    ආදරණීය පවුලක්. ආදරේ හිතෙනවා ගොඩක් ❤ මරු අයියේ ඔයාලා නම්. දවසක ඔයාලව බලන්න එන්න හිතෙනවා 😊 අක්කිටත් ගොඩක් ආදරෙයි 😘

  • @SanayaSenarathne-r2q
    @SanayaSenarathne-r2q 6 หลายเดือนก่อน +1

    Mamath pregnant amma kenek pittu kanna asawen hitiye hadanna dan netuwa hitiye thanks amme lesi wediyak kiyala dunnata.attatama asa hituna.oyalage video hemadama balnwa hari asai lassni.good luck ❤❤❤

  • @chamikakavishan1623
    @chamikakavishan1623 6 หลายเดือนก่อน +7

    ගොඩාක් adaren ඉන්න පවුලක් ❤❤❤

  • @sadinikawya9964
    @sadinikawya9964 4 หลายเดือนก่อน

    අනේ හරිම සතුටුයි ඔයාලා දකිද්දිත් ඕම ඉන්නකොට♥️අම්මට කෝමත් ආදරෙයිනේ ඉතින් ඔයාලටත් ආදරෙයි තමා😗♥️ආදරෙයි💓💫හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺♥️🧸😗♥️

  • @yadeesharatnapala2547
    @yadeesharatnapala2547 6 หลายเดือนก่อน

    හරිම ආදරණීය පවුලක්. කෑම රස පාටයි. දිනී හිටියනම් ආස වෙයි.

  • @lasikapriyanthi8238
    @lasikapriyanthi8238 6 หลายเดือนก่อน +4

    මල්ලිගේ අම්මා,තාත්තා ආච්චි සීයා වෙන්න යනවද.❤❤❤❤

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 6 หลายเดือนก่อน +1

    ආදරනිය පවුලක් ආදරේ හිතෙනවා මරැ අයියේ ඔයාලා නම්
    මම ඔයාලා හැමෝටම ආදරෙයි

  • @MallikaPearea
    @MallikaPearea 4 หลายเดือนก่อน

    හරිම පරමාදර්ශී ආදරණීය පව්ලක්.❤

  • @thakshilakumudukumari3489
    @thakshilakumudukumari3489 6 หลายเดือนก่อน +6

    ඔයා මගෙ පුතා වගේමයි පුතේ සන්ගීත්.ඔයාලා හැමෝටම ආදරෙයි .සතුටින් ඉන්න හැමදාම .බුදු සරනයි 🙏❤️

  • @dinithiwalgamage6206
    @dinithiwalgamage6206 6 หลายเดือนก่อน +23

    මට නැ??😢

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  6 หลายเดือนก่อน +12

      අනේ මැනික හදලා දෙන්නම් හොඳද😘😘😘

    • @chamodya3331
      @chamodya3331 6 หลายเดือนก่อน +1

      අපිටත් නැ 😂 එයා තනියෙන් කනවා අපිට හුලං

    • @roshilasewmini2661
      @roshilasewmini2661 6 หลายเดือนก่อน

      Akkiii....... miss you
      Love you akki

    • @jayanthipathirana5618
      @jayanthipathirana5618 6 หลายเดือนก่อน

      Hi naga .Kohomada ❤api inne nz

    • @Enoshibaby-q2t
      @Enoshibaby-q2t 6 หลายเดือนก่อน

      හලෝ අක්කී අයියා ලගදිම එනවා නේ ඔහේ .... ඒක වෙන්න ඇති එහෙනම් සුබ ආරන්චිය ❤❤❤❤

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 6 หลายเดือนก่อน +2

    සුභ ආරංචිය නංගි එනවද.....එහෙනම් ෂෝයි..
    කට්ටියම එකට දකින්න ආසයි..♥️
    අදත් කෙළ ගිලෙන කෑමක්..ආදරෙයි හැමෝටම..පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම..
    බුදු සරණයි හැමෝටම..🥰

  • @RM-rw7ns
    @RM-rw7ns 6 หลายเดือนก่อน +1

    පිට්ටුව මල් කරේ නෑ නේ හරියට.. අපේ අත්තම්මලා හොදට මල් කරනවා. එක හැබෙයී අමාරුයී. එත් ලස්සනයී . රසයී. මෙක ලේසී

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 6 หลายเดือนก่อน +3

    ඔයාලා හතර දෙනාට දෙව් පිහිටයි සතුටින් ඉන්න

  • @nawodyakinkini4333
    @nawodyakinkini4333 6 หลายเดือนก่อน +4

    සුබ ආරන්චිය දිනී අක්කි ලන්කාවට එනවද ? පරිස්සමට ඉන්න හැමෝම ආදරෙයි හැමෝටම ❤️😘

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 6 หลายเดือนก่อน +5

    අක්කි ලංකාවට එනෝනේ අම්මිගෙන් එයාගෙ බණ්ඩියේ ඉන්න පැටියාට රස...ම රස කෑම හදලා කන්න එක්කන් නේද .❤❤❤❤❤.

  • @niroshapiumali4909
    @niroshapiumali4909 6 หลายเดือนก่อน

    අනේ ඔයාල දකින්න ආසයි ...අපේ බබා තමා ඔයාලගේ වීඩීයෝ හොදට බලන්නේ

  • @chamilaherath477
    @chamilaherath477 6 หลายเดือนก่อน +14

    හරිම ලස්සනයි පවුලේ සමගිය ,🥰🥰
    දර ලිපට හුළං එන නිසා දැල්ල අපතේ යනවා බලන්න පොඩ්ඩක් 🤗🥰

    • @efeesalem4958
      @efeesalem4958 6 หลายเดือนก่อน

      May ALLAH bless your family

    • @efeesalem4958
      @efeesalem4958 6 หลายเดือนก่อน

      Kjrakkan pittu mouth watering ane

    • @efeesalem4958
      @efeesalem4958 6 หลายเดือนก่อน

      UAE wala Apita kohenda game hema lebenne love u sangeeth putha n family Dini mising paw ane

  • @DinurajayarathnaDinurajayarath
    @DinurajayarathnaDinurajayarath 6 หลายเดือนก่อน +45

    මමත් පොල් ගල්ලා තියෙනවා අයියේ ❤ මම අම්මා ට අදරේයි අයියේ ❤ පන වගෙ ❤❤

    • @AlagieTouray-y7w
      @AlagieTouray-y7w 6 หลายเดือนก่อน

    • @twwubandara9951
      @twwubandara9951 6 หลายเดือนก่อน

      හරිම හොඳයි මල්ලි..♥️

    • @mmunawfer8607
      @mmunawfer8607 6 หลายเดือนก่อน

      Trury😢7w😢😢😢😢😢😢6446⁶464😢ru😢u4🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nipslofficial
    @nipslofficial 6 หลายเดือนก่อน +3

    දිනි අක්කා ලන්කාවට එනවද? නැත්තන් ඔයාලා ඔක්කොම එහෙ යනවා නේද 😮❤❤❤❤❤ නැත්තන් වෙඩින් එකද

  • @upendrajayasinghe3443
    @upendrajayasinghe3443 6 หลายเดือนก่อน

    අම්මටයි තාත්තටයි හරි ආදරේ ❤ marama ආසයි good luck

  • @gayanilakshmi5513
    @gayanilakshmi5513 6 หลายเดือนก่อน +6

    අම්මිගේ අතුගුනේ තමා ඉතින්,බුදු සරණයි අම්මි ඔයාට ❤❤❤❤❤

  • @teclawijenayake6470
    @teclawijenayake6470 6 หลายเดือนก่อน +3

    අපිත් ඔයාලට ගොඩක් ආදරෙයි.හොදේ.

  • @dilkiishara627
    @dilkiishara627 6 หลายเดือนก่อน +2

    සුභ ආරංචිය දිනී එනව ඇතී 😊😊❤️

  • @ayeshadilhanifernando4148
    @ayeshadilhanifernando4148 6 หลายเดือนก่อน

    අම්මිගේ හිනාවට ආදරේ හිතෙනවා ❤

  • @shashishashi298
    @shashishashi298 6 หลายเดือนก่อน

    ඇත්තටම සතුටින් ජීවත් වෙන ලස්සන පවුලක් .හැමෝම යාලුවෝ වගේ..❤❤❤ බුදුසරණයි හැමෝටම

  • @himansakawshi5474
    @himansakawshi5474 6 หลายเดือนก่อน +1

    Api හරිම ආදරෙයි oyalata.හැමදාමත් sathutin inna budu saranai ❤❤

  • @Ashi_Boy
    @Ashi_Boy 6 หลายเดือนก่อน +2

    7:38 අදත් ගාලා දුන්නා 🌝🙌

  • @angelaperera9580
    @angelaperera9580 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මුළු පව්ලම 👍ජයවේවා 🙏

  • @anomagamage4992
    @anomagamage4992 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !!!ආදරෙයි ඔක්කොමලාටම සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤❤

  • @Anoud
    @Anoud 6 หลายเดือนก่อน

    තැල්කොල ඇඹුලයි, වැව්මාළු හොද්දයි , කුරක්කන් පිට්ටුවයි … ❤❤😋😋😋😋😋

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤ dini ලංකාවට එනවා

  • @AIAttanayake
    @AIAttanayake 6 หลายเดือนก่อน

    ලස්සන සුන්දර පවුලක්. තෙරුවන් සරණයි සියලු දෙනාටම.

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 6 หลายเดือนก่อน +3

    මට බැරි වෙයිද අම්මගෙ උදව්වට එහෙම එන්න..රසට කන්න පුළුවන්නෙ ඒකයි..😁♥️

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 6 หลายเดือนก่อน

    දැන් කාලේ වගේද ආච්චි අම්මලගේ කාලේ ඒකාලේ නියමයි ❤❤ අපි දැන් කන්නේ වසවිස

  • @CalmDown4628
    @CalmDown4628 6 หลายเดือนก่อน +1

    Lovely to see your parents. Especially, your mother. Beautiful soul and such a fabulous home cook!❤❤

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 6 หลายเดือนก่อน

    සුභ ආරංචිය දිනී අක්ක ලංකාවට එනෝ🤭❤️❤️

  • @padminiliyanage7945
    @padminiliyanage7945 6 หลายเดือนก่อน +1

    තාත්තා ගෙ කතුර නම් මරු

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 6 หลายเดือนก่อน +1

    Theruwansarani 🙏🙏🙏🌷🙏 ape adaraniya sangeeth pawlata. Hunga dawasakata pasuwa adaraniya amma thatha samara vidio ekka upload karata bohoma pin. Thanks. 🙏

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 6 หลายเดือนก่อน +3

    අපි හදලා තියෙනවා විදියට

  • @T.IPradaks
    @T.IPradaks 6 หลายเดือนก่อน +1

    මට හිතෙන විදියටනම් මල්ලි. යනවා . ඇති දිනිති නංගි ගාවට❤❤. නැත්නම් එයා එනවා ඇති ❤❤

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 6 หลายเดือนก่อน +1

    දිනි අක්කා ලංකාවට එනවද? නැත්තම් ඔයාලා ඔක්කෝම එහෙ යනවාද?නැත්තම් වෙඩින් එකද

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 6 หลายเดือนก่อน

    Harima adaraneeyai theruwan saranai amma Thaththa nanga malliya hamotama ❤❤❤❤❤❤

  • @Chandima9612
    @Chandima9612 6 หลายเดือนก่อน +2

    අම්මා උයද්දි බලං ඉන්න ආසයි. ❤

  • @chandanideepa4334
    @chandanideepa4334 6 หลายเดือนก่อน

    ඇතිලියක දාල කලවම් කලොත් ලෙහෙසියෙන්ම හදා ගන්න පුළුවන් කියල අම්මට කියන්න පුතා . බුදු සරණයි.❤❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 6 หลายเดือนก่อน

    නංගි එනවා ❤❤එයාට කැම්පස් එකෙන් අවසර දුන්නා..🥰🥰🌷🌷🌷🇸🇬🇱🇰

  • @ashokapitihuma8891
    @ashokapitihuma8891 6 หลายเดือนก่อน

    ෂෝක් අනේ..good luck ඔයාලට

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 6 หลายเดือนก่อน +1

    ඔයාලගෙ අන්තිම කොටස රස කර කර කන එක..අපි ඉතිං අන්තිමට කෙළ ගිල ගිල ඇස් දෙකෙන් කාලා හිත හදාගන්නවා..☹️😍

  • @nalinudaya9140
    @nalinudaya9140 6 หลายเดือนก่อน +6

    මළු එක හදලා පිට්ටු තැම්බුවනම් උනුවෙන්ම කන්න තිබ්බා 😋😋😋😋

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +4

    අනෙ හතර දෙනම ඉන්නවා නම් ගොඩක් ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @sujanimallika2238
    @sujanimallika2238 6 หลายเดือนก่อน +2

    සුපිරි . මට නම් දකින කොට කෙළත් උනනවා. 😋😋😋

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 6 หลายเดือนก่อน

    Wow kela unanawa😋😋oyage ammata theruwan saranai ❤❤❤lassanai thun denatama

  • @maduoman9528
    @maduoman9528 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයාලා හතර දෙනාටම බූදු සරනයි

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 6 หลายเดือนก่อน +2

    අම්මා කිව්ව කතාව සම්පූර්ණ ඇත්ත..අම්මාට ආදරෙ කරන පුතෙක් eyage බිරිඳ ට සලකන්නේ e විදියට mai....nahadichcha දරුවෝ ගොඩක් හදන වෙළෙ sangith වගේ hadichcha එක දරුවෙක් හිටියා ම හොඳට ම ඇති ..theruwansaranai

  • @Enoshibaby-q2t
    @Enoshibaby-q2t 6 หลายเดือนก่อน +1

    සුබ ආරන්චිය බලන්න ආව මම 😁😁😁

  • @Jeny-f7b
    @Jeny-f7b 6 หลายเดือนก่อน +1

    600K උන ගමන්ම මොකක්හරි කරමු හොදේ ❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 6 หลายเดือนก่อน +2

    ආදරණීයම පවුල❤❤❤❤ආදරෙයි ඒ බැදීමට❤❤Aunty,Uncle,Sangeeth Ayya,Dini Akki❤❤❤Love U Soooo Much❤❤❤

  • @nayominadeeshani3345
    @nayominadeeshani3345 6 หลายเดือนก่อน +1

    Ammage Hinawa Hari pinwantai ayye Budusarani oyala 3denatama

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 6 หลายเดือนก่อน

    Dini lankavata enava eka thamai suba aranchiya adaraniya paulak adarei hemadama jesu pihitai budu saranai

  • @DiliniBiyagama
    @DiliniBiyagama 6 หลายเดือนก่อน +2

    සුභ ආරංචිය.
    දිලී ලංකාවට එනවද?
    නැත්තම් දිනී pregnant ද?

  • @rashmipavithra9941
    @rashmipavithra9941 6 หลายเดือนก่อน

    මැණික. අහිමි කෙනෙක් වෙන්න බලන්ඩ ආසයි❤❤

  • @IsharaSewwandi-fk7fx
    @IsharaSewwandi-fk7fx 5 หลายเดือนก่อน

    අම්මෝ ඒක නම් ඇත්ත. හැදි නොගා හදන කිරි හොද්ද යි නොගහා හදන කොල්ලයි එක වගේමයි

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 6 หลายเดือนก่อน

    ඔය දෙන්න ඉන්න teledrama එකක් ස්වර්ණවාහිනීයෙන් ලගදිම බලාපොරොත්තු වන්න.ඒකයි සුබ ආරංචිය .

  • @anomaherath6616
    @anomaherath6616 6 หลายเดือนก่อน

    Ammo.katata kelath unanawa ane.harima rasa ethi.ammige ath gunene.adarei okkotama.❤❤❤

  • @sachinichamika4180
    @sachinichamika4180 6 หลายเดือนก่อน

    දිනිති අක්කි ලංකාවට එනවා 🥰🥰

  • @kavishaakalanka6663
    @kavishaakalanka6663 6 หลายเดือนก่อน

    මේ දවස් ටිකේ විඩියෝ මරැ 😊❤❤❤

  • @Lifewithsha467
    @Lifewithsha467 6 หลายเดือนก่อน

    දිනිති අක්කා ලංකාවට එනවා❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 6 หลายเดือนก่อน

    Hemadama sathutin parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @NilMil-l9s
    @NilMil-l9s 6 หลายเดือนก่อน

    මම නම් වැවු මාලු කන්නේ නෑ ඒත් කුරහන් පිට්ටු හරිම රසයි කිරිහොදි එක්ක අපි නම් කුරහන් පිටි සල්ලි වලට ගන්න නෑ අපි කතරගම හේන් තියෙනවා අපි ඒවා වගා කරලා කන්නේ ඔයා රංමිනිතැන්නේ ටෙලිගම්මානේ ගියා එතකොට බලන්න පුළුවන් දැන් නම් ඉවර වෙලා හේන් බුදුසරණයි දෙවිපිහිටයි හැමෝටම

  • @patriciadias5560
    @patriciadias5560 6 หลายเดือนก่อน +3

    අරිම.ආදරනිය.පවුලක්.ජේසු

  • @KawyaSewmini-bu3mt
    @KawyaSewmini-bu3mt 6 หลายเดือนก่อน

    Dini ලංකාවට එන්වා ❤️❤️

  • @chamarijayathilake8531
    @chamarijayathilake8531 6 หลายเดือนก่อน

    තාත්තා අම්මා හරි ආදරේ හිතෙනවා

  • @SanayaSenarathne-r2q
    @SanayaSenarathne-r2q 6 หลายเดือนก่อน

    Oya mara vidihata rasa karanwa apatath kanna hithenwa

  • @rathnawatiwickramanayake4633
    @rathnawatiwickramanayake4633 6 หลายเดือนก่อน

    බුදු සරණ යි ඔයා ලට

  • @HasankaSanjeewa-d8k
    @HasankaSanjeewa-d8k 6 หลายเดือนก่อน

    E amma hari adara niya mawak mt hari adarei e ammata Dini akki nethuwa palui appa ikmanata enna dini akke adare ogolo hemotama ❤❤❤❤

  • @metsarasavindu1139
    @metsarasavindu1139 6 หลายเดือนก่อน

    Mage daruwa awrudu 12 matat udaw karanawa Pol gala denawa , onion 🧅 sudda karanawa gedara wadayak godak udaw karana hoda putek innawa igenimatat hoda daksha daruwek mage putat ape daruwo hamadekatama purudu karanna Oni jiwite ena prashna walata muna denna lesii❤❤

  • @KawyaMandini
    @KawyaMandini 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අක්කිවයි අයියාවයි බලන්න අසයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RajapaksheRajapakshe
    @RajapaksheRajapakshe 6 หลายเดือนก่อน

    ඇත්තටම මම ඔයාලා හය දෙනාගෙම ඔයාගේ අයියත් එක්ක මම හරිම කැමතියි හයදෙනෙක් ඒවගේම හරිම ආදර්ශමත් ඔයාගේ මල්ලි වාගේ වීඩියෝ බලන්න ඉස්සෙල්ලා තාත්තගේ දේවල් ඒ කාලේ ඉඳන්ම බැලුවා තාත්තා මොකද හොඳ ගමේ කොල්ලෙක් තාත්තාගේ ගමේ අයියගේ ගෙදර වැව උඩ බලපුවා ඔක්කොම මං බැලුවා ඒ වගේම අපිත් කැකිරාවේ අපිත් අම්මට පොල් ගහලා දීලා ගෙදර උයලා හැමදේම පිට්ටු හදලා තියෙනවා ඔයාගේ අම්මත් ඔයාගේ තාත්තත් හරිම වාසනාවන්තයි නෝනා ඕස්ට්‍රේලියාවෙ දාලා මහත්තයා ලංකාවට ආවා නේද ඔයාගේ අම්මා දැන් පෙන්ෂන් ගියාද ඔයාලා සියලුම දෙනාට තෙරුවන් සරණයි සුරන් මාමා ලඟදී විහිළු නාට්‍යයක් දාන්නකෝ බලන්න

  • @dilinithusharika5975
    @dilinithusharika5975 6 หลายเดือนก่อน +1

    Ane harima lassana adaraneeya badheemak.dinith hitiyanam thawath lassanae ❤❤

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 6 หลายเดือนก่อน +1

    අම්මා උයන එක වීඩියෝ එකයි ඉල්ලුවෙ..
    පෝලිමක් දුන්නා..thank you හොඳේ..♥️😘

  • @sasindu176
    @sasindu176 6 หลายเดือนก่อน

    Dini akka ලංකාවට enawa neda?