අවුරැදු ගානක කොන්ඳේ අමාරු පැයෙන් සනීප කල හැටි😱අම්මිගෙ කොන්ද left 😂-Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2024
  • Ayurakka Treatment Center
    Dr. P. S. Kumarasiri
    (Alternative medicine with Chiropractor)
    68/A,
    Piliyandala Road,
    Maharagama.
    070 154 5511
    TH-cam link-
    / @srilankachiropactor

ความคิดเห็น • 164

  • @gebriyaldilu4544
    @gebriyaldilu4544 7 วันที่ผ่านมา +12

    ඇත්තටම හරිම හොඳ වෛද්‍යවරයෙක් සාධාරණ හරිම සුහදශීලී පුද්ගලයෙක්. මේ ප්‍රතිකාර කරන එයාලගේ අපහසුකම් බලන්නෙ නැතුව උපරිමයෙන් අපි වෙනුවෙන් සේවය කරනවා.. ගන්න මුදලටත් වඩා උපරිමයක් කරනවා. දිනෙන් දින දියුණු වී තවත් මෙවැනි ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ශක්තිය සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා ❤🙏🏻

  • @lalitha2273
    @lalitha2273 7 วันที่ผ่านมา +10

    තුණුරැවන්ගේම සරණයි දෙවියන්ගේම පිහිටයි ආරක්ෂාවයි. මටත් අවුරුදු ගාණක් තිස්සෙම තදබල කොන්දේ කැක්කුම, බෙල්ලෙ කැක්කුම උරහිස කැක්කුමක් තියෙනවා. බෙහෙත් කොච්චර ගත්තත් අඩුවක් නෑ.ඩොක්ටස්ලා කියන්නෙ එක්සර්සයිස් කරන්න කියල. ඒත් ඉතින් අඩුවක් නැ.ලංකාවට ආව දවසක මමත් එන්න ඕන මේ වෙද මහත්තය ලගට ලෙඩ සනීප කරගන්න..ඔබ සියලුම දෙනාට බූදුන්ගේම සරණයි. නිදුක් නිරෝගී සුවයෙන්ම සුවපත් වේවා..

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 7 วันที่ผ่านมา +8

    කොහොමද දෙයියනේ ඔහොම කරනකන් ඉවසන් ඉන්නේ බලද්දිත් ඇග හිරිවැටුණ .අම්මි කෑගහපු විදියට මාරම ශෝයි අනේ ❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 วันที่ผ่านมา +9

    ආදරෙයි මුලු පවුලටම සමන් දෙව්යන්ගේ පිහිටයි❤❤❤❤

  • @romanierodrigo9234
    @romanierodrigo9234 7 วันที่ผ่านมา +3

    Thank you for showing this place.

  • @RaniMallika-ws5dw
    @RaniMallika-ws5dw 7 วันที่ผ่านมา +6

    මටත් ඔය විදියට ඔස්ටියො ආතරයිටි.මට හරියට ඇවිදින්න අමාරුයි.දුවට ගොඩක් ස්තුතියි අම්මා තාත්තාට ඔය වගො Doctor කෙනෙක් භොයලා Treatment කරන්න උදව් කළ.
    මමත් ඉක්මනට යනවා දුව ඔයාලටත් නිර්‍රොගී Doctor යත් පවුලෙ සැමට ශක්තිය ලැබෙවා.බුදූ සරණයි

  • @renukakulathilaka1946
    @renukakulathilaka1946 7 วันที่ผ่านมา +7

    අනේ දුව ඔයාට පිං මේ‍ තැන ගැන දැම්‍මාට මටත් අම්‍මාගේ අසනිප ටික තියනවා හොද තැනක් දන්නැතිව හිටියේ අනිවාර්යෙන්ම යනවාඔයාලා ට නිදුක් නිරොගිව හැමදාම සතුටින් ඉන්න ලැබේ‍වා කියා ප්‍රර්තණා කරනවා❤❤❤ආදරෙයි

  • @sakithmakasundi4869
    @sakithmakasundi4869 6 วันที่ผ่านมา +2

    අනේ මටනම් දැක්කත් බය හිතෙනවා. ඒ උනාට මේ වීඩියෝ එක
    ප්‍රයෝජන වත් අය ගොඩක් ඇති.දිනි ඔයාගේ හිනාවට අපිටත් හිනා යනවා ඔයාලා හතර දෙනාටම බුදුසරණයි ❤️❤❤❤❤❤

  • @nisansaladimuthu317
    @nisansaladimuthu317 7 วันที่ผ่านมา

    Aththamai m 2 parakata giya kalin godagama iddith giya.m sahenna konda nisa duk winda.man poddak matu wna ganan yanea atanata.oyalage video nisa danuwath wne.godak pin oyalata❤

  • @chamilafernando5941
    @chamilafernando5941 7 วันที่ผ่านมา

    Thank you so much dear for sharing this with us 💜💜🙏

  • @chandrikamanamperi68
    @chandrikamanamperi68 7 วันที่ผ่านมา +4

    උරහිස් පැනපු awath hadanna puluwanda.... nawatha paninne nathi widiyata. Pls kiyanna mata a gana..

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 7 วันที่ผ่านมา +2

    වීඩියෝ එකක් මගින් අපිව දැනුවත් කළාට ගොඩක්ම පිං අනිවාර්යෙන් මටත් එන්න ඕනා තෙරුවන් සරණයි සැමට

  • @chandrikananayakkara5947
    @chandrikananayakkara5947 7 วันที่ผ่านมา

    අනේ ගොඩක් පිං ,අදරෙයි හැමොටම බුදුසරණයි ,

  • @rikajayakodi4594
    @rikajayakodi4594 7 วันที่ผ่านมา +3

    Thank you menika dini බුදු sarnai jesu pihitai දැනුවත් karata❤❤❤❤❤❤❤❤❤

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 7 วันที่ผ่านมา +23

    තමන් සුවවෙලා අනිත් අයට ත් ඒ දෙවල් ලබගන්න ඉඩ සලසාදෙම කොච්චර හොද ගුනයක්ද,තෙරුවන්සරනය් දෝනියො

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 7 วันที่ผ่านมา +1

    Theruwan saranai

  • @Adeesh398
    @Adeesh398 7 วันที่ผ่านมา +4

    pinsidda wenawa nangi mama aniwaryen eta a thanata yanawa 🙏🙏🙏

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 7 วันที่ผ่านมา +1

    Thaman suwa wela anith ayatath e dewal kiyna eka ඉතා watinawa..godak pin akki

  • @janaabandara2295
    @janaabandara2295 7 วันที่ผ่านมา

    Suwa path vennath hitha hoda vell ona.me docter depalata nirogi sapa labenna ona.
    Dinithi duvalage vedio eken godak denek supath vewa!!!

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn 7 วันที่ผ่านมา +10

    වීඩියෝ එකම බැලුවනම් පහලින් එක එක්කෙනා අහලා තියෙන සියලුම ප්‍රශ්නවලට පිලිතුරු තියෙනවා. වීඩියෝ එක තැනින් තැන බලන්න ඇත්තෙ.

  • @jayawardhanamadu3066
    @jayawardhanamadu3066 7 วันที่ผ่านมา +1

    අනේ...මේ අම්මි නම් පිස්සු පොරක්.🤗🤗🤗🤗 බුදුසරනයි අම්මී.

  • @maneldharma3133
    @maneldharma3133 7 วันที่ผ่านมา +2

    හිත හිතා හිටයේ ටික දවසකින් නැත්තේ ඇයි කියලා ⁣ෆොන් එක අරන් බලමු ගමන් අනර්ඝ විාඩියෝ එකක්ම දැක්කනේ දුවලා දාන හැම විඩියෝ එකකින්ම අපි පුදුමාකාර සැහැල්ලුව ක් සතුට ක් ලබනවා බොහෝ වෙලාවට මනස වෟකුලත්වයෙන් ඉන්න වෙලාවට දුවලාගේ විඩියෝ එකක් බැලුවම හරිම සැහැල්ලුව කට පත්වෙනවා ඉතින් ඒ වගේ අද විඩියෝව බලන කි දෙනෙකුගේ සුවයට මග පැදිමද්ද මේ ඒකයි මම කිව්වේ මෙය අනර්ඝ යි කියලා අම්මා තාත්තා සන්ගිත් පුතා දුව ඔය හතර දෙනා එකිනෙකා ට තිබෙන ලෙන්ගතු කම ආදරය කරුනාව සදාකල්ම පවතිනවාමයි ඒසමගින් තව තවත් සැහැල්ලුව සුවය සතුට ජය නිරතුරුවම ලැබෙනවාමයි තෙරුවන් සරණයි

  • @subacostacosts3500
    @subacostacosts3500 7 วันที่ผ่านมา +1

    ආදරෙයි මුලු පවුලටම..බුදු සරණයි

  • @muditha363
    @muditha363 7 วันที่ผ่านมา +3

    හැම තැනම එහා මෙහා වෙලා මගේ.අනේ ...ඒක ...❤❤❤

  • @srilalsrilal4391
    @srilalsrilal4391 7 วันที่ผ่านมา +1

    Good luck ❤❤

  • @niroshagunarathne990
    @niroshagunarathne990 7 วันที่ผ่านมา +1

    Gdk watinawa danuwth kalata thnk u ❤

  • @navindudeemantha4096
    @navindudeemantha4096 7 วันที่ผ่านมา +1

    Akki Niyamai Adat Ammi Tatti Niyamai Miss you Aiya Parissamen inna Adarei Hemadama God Bless 😘

  • @nalakamerannage7185
    @nalakamerannage7185 7 วันที่ผ่านมา +2

    How much each setion?

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 7 วันที่ผ่านมา +2

    බුදුසරනයි

  • @gayandesilva611
    @gayandesilva611 4 วันที่ผ่านมา

    ලන්කාවට ආවම යන්න ඕන බොහෝම ස්තූතියි ඔයාට

  • @t.m.c.kmenike893
    @t.m.c.kmenike893 7 วันที่ผ่านมา +1

    Ane dini me thena koheda kiyannako oyata godak pin❤❤❤❤❤

  • @user-wc2po2yk9l
    @user-wc2po2yk9l 5 วันที่ผ่านมา

    Ape adaraniya kalakaruwanani birgau wewaa❤❤❤❤

  • @SiyumiHansika-dz5he
    @SiyumiHansika-dz5he 7 วันที่ผ่านมา +3

    Budu ammo mge agath ekka hiri wetuna budu ammo

  • @gayaniariyaratne3277
    @gayaniariyaratne3277 7 วันที่ผ่านมา +2

    Love you all
    May triple gem bless you stay safe

  • @ASanjeewani
    @ASanjeewani 5 วันที่ผ่านมา

    Matanam bay hituna attmai godak Hoda waiddya karmyat ❤❤❤❤

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 7 วันที่ผ่านมา

    Adarei hamotama ❤❤

  • @user-rk3rb4sx8d
    @user-rk3rb4sx8d 7 วันที่ผ่านมา +1

    ane godak pin oyata. mage bfta konde amaruwak tiyenwa. akke treatment walata kiyak gannwda kiyannko 🥺

  • @user-jg8yx7xb1p
    @user-jg8yx7xb1p 7 วันที่ผ่านมา

    Anee❤❤ekmanata sanepa wenna❤❤❤adareyi wastuuu❤❤❤oyala hamotama❤❤bsdp❤❤ummmma❤❤❤❤

  • @PRISONJIZANGeneral
    @PRISONJIZANGeneral 4 วันที่ผ่านมา

    ඔයාලා හැමොටම ගොඩාක් පිං...

  • @hasithamadushan9915
    @hasithamadushan9915 7 วันที่ผ่านมา +4

    Ekkenekuta mila kiyada

  • @indirahathurusinghe
    @indirahathurusinghe 7 วันที่ผ่านมา

    I also need to go .pls tell me the charges

  • @lalaniperera4628
    @lalaniperera4628 7 วันที่ผ่านมา +8

    දුරකතන අංකයක් දෙන්න පුලුවන්ද

  • @thushaninelajika9933
    @thushaninelajika9933 7 วันที่ผ่านมา

    Hoda thanak wage 🙏🙏🙏

  • @raveesharoshani8974
    @raveesharoshani8974 7 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @priyanganinadeesha7543
    @priyanganinadeesha7543 7 วันที่ผ่านมา +1

    Ane thanks . Matath thiyenne wa.konde amaruwak.godak beheth kala.thama hoda ne.me thana koheda.adress eka danna .plz❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 7 วันที่ผ่านมา

    Budu ammo dakinakotath baya hitemawa.😮

  • @saduuu4435
    @saduuu4435 7 วันที่ผ่านมา +1

  • @asangikaudayangani5570
    @asangikaudayangani5570 7 วันที่ผ่านมา

    ආතරයිටීස් රෝගයෙන් හොද කරනවාද

  • @shamilaudayangani5616
    @shamilaudayangani5616 7 วันที่ผ่านมา

    Me tret wala mila ganan kohomada.

  • @nishadimadumali
    @nishadimadumali 7 วันที่ผ่านมา

    Ane akki ganam kohomada ththth wa ekka yanna oniii

  • @prabhasri1279
    @prabhasri1279 7 วันที่ผ่านมา +7

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාව ට .ස්තුතියි ස්තුතියි ස්තුතියි දිනී

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 7 วันที่ผ่านมา +1

    ❤❤

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 7 วันที่ผ่านมา +3

    Hodata tiyena atha paya galawei hithuna apoi

  • @HasiniWijesinhe
    @HasiniWijesinhe 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @nishadisamarakoon2983
    @nishadisamarakoon2983 7 วันที่ผ่านมา +1

    meka watina video ekk

  • @gayashanmadhuwantha2085
    @gayashanmadhuwantha2085 7 วันที่ผ่านมา

    Adee, that flight 😂🤩😜

  • @Shehe2487
    @Shehe2487 7 วันที่ผ่านมา

    Maharagama where is this

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 7 วันที่ผ่านมา +1

    මේ treatment කොච්චර කල් කරන්න ඕනිද? එක පාරක් කලාම ඇතිද ?

  • @dinushalakmali1569
    @dinushalakmali1569 7 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි දුව ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. Plz. වෙද මහත්තයාගේ ෆෝන් number එක දාන්න දුව.

  • @PmahauggpdaSp
    @PmahauggpdaSp 7 วันที่ผ่านมา +3

    Me treatment wala viyadam kohomada kiyalath kiyanna

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 5 วันที่ผ่านมา

    Methana gana kohomada dini.ridenawada owa karaddi

  • @MalsiDulanjani-kl9fk
    @MalsiDulanjani-kl9fk 7 วันที่ผ่านมา

    Akka ethana kohomada ayakirima kiyannako oyalata pin

  • @Fonderx
    @Fonderx 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @shashinichandima1376
    @shashinichandima1376 7 วันที่ผ่านมา +4

    Nangi ekkenekuta beheth walata kiyaka gannawada

  • @shiranthikirinda
    @shiranthikirinda 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @shakeelaariff548
    @shakeelaariff548 7 วันที่ผ่านมา

    🤗🤗💖💖💖

  • @SakuniPathirana-qh4hm
    @SakuniPathirana-qh4hm 6 วันที่ผ่านมา

    ☺☺

  • @nuwanishinani
    @nuwanishinani 4 วันที่ผ่านมา

    😍😍☺☺

  • @user-cx5qg4gk8i
    @user-cx5qg4gk8i 7 วันที่ผ่านมา +2

    අනේ මමත් යනවා මගේ ඇගිල්ල නවන්න බෑ. හදාගන්න. දිනී ගෙ හිනාවට මටත් හිනා යනවා 😅

  • @padukkapadukka605
    @padukkapadukka605 7 วันที่ผ่านมา +65

    දුව එතන අය කිරි ම කොහොමද අනෙ මට දැන ගන්න කියන්න කෝ ඹයාට ගොඩාක් පින් කෙල්ලෙ මම ඹයාල දාන හැම විඩි යො එකක්ම නිතරම බලන ඇන්ටි කෙනෙක් බුදුසරණ යි ඹයාලට

    • @nadeepriya9970
      @nadeepriya9970 7 วันที่ผ่านมา +6

      මගේ මල්ලි ගියා ඔය තැනටම එක සෙෂන් එකකට 6000 ක් ගියා කීව සමහර විට වෙනස් වෙනව ඇති

    • @Tharu-561
      @Tharu-561 7 วันที่ผ่านมา +3

      පටන් ගද්දිම No එකක් පෙන්නන්නෙ ඒකට call කරලා අහන්න ❤️

    • @sriyajayasinghe3141
      @sriyajayasinghe3141 7 วันที่ผ่านมา +2

    • @subag296
      @subag296 7 วันที่ผ่านมา

      Thaaks​@@Tharu-561

    • @subag296
      @subag296 7 วันที่ผ่านมา

      Thaaks​@@Tharu-561

  • @somalatha1391
    @somalatha1391 7 วันที่ผ่านมา

    😊❤❤❤❤❤❤

  • @amiladilrukshi8534
    @amiladilrukshi8534 7 วันที่ผ่านมา

    Ane ❤❤❤❤❤

  • @user-de2jn2cu1s
    @user-de2jn2cu1s 5 วันที่ผ่านมา +1

    මේ තැන කොහෙද කියන්නකෝ

  • @user-dh4wc6be8s
    @user-dh4wc6be8s 7 วันที่ผ่านมา

    Ane koheda oya thana thiuenne ape ammata nagitala yanda ba Danish amaruwa thiuenawa koheda thana kiyak gannawa da ane kiyandako

  • @tharangasauer8452
    @tharangasauer8452 4 วันที่ผ่านมา

    හැම තැනම එහා මෙහා වලා මගේ. පවු අනේ❤

  • @sjperera3495
    @sjperera3495 5 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍👍

  • @madubhashanisenanayake6361
    @madubhashanisenanayake6361 7 วันที่ผ่านมา

    Me thena kiyannako koheda kiyala

  • @AvishkaMax-sn8tr
    @AvishkaMax-sn8tr 7 วันที่ผ่านมา +6

    ඇයි පරක්කු උනේ අනේ එන්න

  • @user-yo7cp5zm9m
    @user-yo7cp5zm9m 7 วันที่ผ่านมา +5

    අනේ මට නම් බය හිතුනා අම්මායි තාත්තායි සුව වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤

  • @user-me1nu3sp1r
    @user-me1nu3sp1r 7 วันที่ผ่านมา

    Any godak pin sidra wenawa mey wages amaru leddu kochara ennawada hamamatsu suwa wewa

  • @sarikadilrukshi5912
    @sarikadilrukshi5912 6 วันที่ผ่านมา

    ඔබ හැමදේටම ගොඩක් 🙏 තේරුවන් සරණයි 🙏

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 7 วันที่ผ่านมา +1

    හැමතැනම එහාමෙහා වෙලා මගෙ😂😂😂..පව් අනේ

  • @nishadiperusingha2131
    @nishadiperusingha2131 7 วันที่ผ่านมา

    Siravata mavath hiri vetuna....

  • @MovinduDinsara
    @MovinduDinsara 7 วันที่ผ่านมา

    අක්කි මෙතන අය කිරිම කොහොමද .අනේ කියන්නකෝ

  • @Rashu_Babi
    @Rashu_Babi 7 วันที่ผ่านมา +4

    අනෙ අක්කි මටත් කියන්න මෙ තැන කොහෙද තියෙන්නෙ,මගෙ අවුරුදු 5ක් තිස්සෙ කොන්දෙ අමාරුව,බෙහෙත් වලට අඩු නැ අක්කි,plz කොහෙද කියන්න

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 7 วันที่ผ่านมา +1

    අයියෝ

  • @lalaniperera4628
    @lalaniperera4628 7 วันที่ผ่านมา +3

    ඔයාලට ගොඩක් පිං.මේ අර කලින් ගොඩගම තිබුන තැනද 10:38

  • @dilpafernando8195
    @dilpafernando8195 7 วันที่ผ่านมา

    Thank you dine❤❤❤

  • @indranibowala5764
    @indranibowala5764 7 วันที่ผ่านมา +2

    Nitarama උරහිස panina eka hadanna puluwnda

  • @dula3889
    @dula3889 7 วันที่ผ่านมา +1

    තාම කොන්දේ අමාරු හොද නැද්ද අනේ... 😮

  • @user-ub7oy9of1c
    @user-ub7oy9of1c 7 วันที่ผ่านมา

    Koheda akki thiyenne

  • @anitaperera558
    @anitaperera558 7 วันที่ผ่านมา +3

    දුව වෙදමැදුරෙ දුරකතන අකය ලියා ගත්ත අයකරන ගාන කොහොමද ඔයාලටත් වෙදමැදුරෙ අයටත් පින් හොදේ

  • @mallikacaldera6465
    @mallikacaldera6465 7 วันที่ผ่านมา +1

    Can you send me this please and address please 🙏?
    I have big neck pain

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d 7 วันที่ผ่านมา +4

    මමත් ලේලියක් හොයනවා ඔයා වගෙ දුවක් මටත් ලැබෙිවා

  • @ConfusedBeagle-fx7bu
    @ConfusedBeagle-fx7bu 7 วันที่ผ่านมา

    Man oyalage nem video ekakma balAnawa otana Aya kirim kohamada akke

  • @tharindunikruwan162
    @tharindunikruwan162 7 วันที่ผ่านมา +1

    Oyala kipa watawak okaklane ohoma karanna hodanne da

  • @jeevakahandawaarachchi
    @jeevakahandawaarachchi 7 วันที่ผ่านมา +1

    මේ මහත්මයා කිව්ව දේ හරි.සන්ධි රෝග නිට්ටාවට හොද වෙන්නෙ නෑ.මේ වගේ ප්‍රතිකාර කරමින් තමා ඉන්න වෙන්නෙ.

  • @lilazain7424
    @lilazain7424 7 วันที่ผ่านมา +1

    පුතේ අතරයිට් සේදුනා කෙනෙකුගේ කකුල් ඇද අරින්න පුළුවන් ද කියලා කියන්න බුදුසරණයි

  • @renukagamage3449
    @renukagamage3449 7 วันที่ผ่านมา

    Volq 1 nathewa Duke htye nerve suwaya Parthenon karanawa 4 denatama 🎉🎉🎉🎉❤❤❤❤😊😊😊😊

  • @elizafern705
    @elizafern705 7 วันที่ผ่านมา

    Paw ane amma