Pizza හදමු ගෙදරදි සංගීත්ගෙන්|How to make Italian Pizza at home-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2021
  • #sangeethvlogs #Sangeethsatharasinghe #cooking #pizza
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...
    FaceBook Fan Page - / sangeethsactor
    Cheese Kade 🧀🧀🧀
    Order Now - 0778 90 80 85 ( WhatsApp )
    Order Link - wa.me/c/94778908085
    🧀 Cash On Delivery & Bank Transfer Available.
    🧀 Delivery Within 24 Hours.
    Facebook : / cheesekade
    Instagram : / cheesekade.lk
    Web : cheese-kade.business.site
  • บันเทิง

ความคิดเห็น • 985

  • @lahiruranaweera1585
    @lahiruranaweera1585 3 ปีที่แล้ว +217

    Pitza අමතක කරමුකො..ඒ ගෙදර තියන සමගිය සතුට දැක්ක මොන pitza ද සන්ගීත් අයියේ?බඩ පිරෙනනව ඒ සතුටින්ම..තෙරුවණ් සරණයි 👑🙏🙏😍❤

  • @chathrawijesinghe7673
    @chathrawijesinghe7673 3 ปีที่แล้ว +85

    මට ඉන්නෙ අවුරුදු 4ක පුතෙක්... මට අම්මගෙන් දැන ගන්න ඕනේ මේ සංකීර්ණ සමාජය ඇතුලේ ඔය වගේ පුතෙක් හදා ගන්න විදිහ. අම්මා තාත්තා පුතා එක්ක පොඩි කාලෙ ජීවත් වුනු විදිහ..හරිම ආසයි ඔයාලගේ පවුලට... එහෙම වීඩියෝ එකක් කරන්න බලන්න. ඔය දෙන්නම එකතු වෙලා..

  • @sahelisharanyasneshadee158
    @sahelisharanyasneshadee158 3 ปีที่แล้ว +26

    මං නම් කෑම හදන හැටි නෙවෙයි බලන්නේ මේ තුන්දෙනාගේ ආදරේ ... අම්මිගෙ හිනාව ❤️🤗

  • @senushk1728
    @senushk1728 3 ปีที่แล้ว +447

    ඇත්තටම ගෙදර තියන උපකරණ වලින් කෑම හදනවා පෙන්නන එක වටිනවා.මොකද සමහර කුකින් චැනල් වල පාවිච්චි කරන professional උපකරණ හොයන්න අපිට බෑනේ😁😁😁😁

    • @pasindujayawickrama6039
      @pasindujayawickrama6039 3 ปีที่แล้ว +2

      Ane ou

    • @shamikashehan7777
      @shamikashehan7777 3 ปีที่แล้ว +2

      Ane ou

    • @shamikashehan7777
      @shamikashehan7777 3 ปีที่แล้ว +1

      ❤❤❤❤

    • @janu5062
      @janu5062 3 ปีที่แล้ว +2

      සංගීත් අයියෙ අද තමයි ඔයාගෙ Cooking Channel එක බැලුවෙ... හරිම සරලව බොරු ආටෝප නැතුව පැහැදිලිව කෑම එක හදන්නෙ කොහොමද කියලා කියා දෙනවා Thank U Aiye 💪🍽️

    • @kusumasellahannadi7954
      @kusumasellahannadi7954 3 ปีที่แล้ว +1

      Pute.0ya.hadapu.vidiyata.mama.heduwa.niyamai

  • @aadhyafernando9943
    @aadhyafernando9943 3 ปีที่แล้ว +7

    ලොකු කතා නෑ. බොරු ෂෝ නෑ. හරිම නිහතමානී ආදරණීය ආදර්ශමත් පවුලක්.. තුණුරුවන් සරණයි පවුලේ හැමෝටම.

  • @sujanijayasinghe
    @sujanijayasinghe 3 ปีที่แล้ว +26

    ඇත්තටම මං ලගදි ඉදන් තමයි ඔයාගෙ videos බලන්න ගත්තෙ....thanks pizza හදන්න කියල දුන්නට....👍😊

  • @nilushaabesekara8007
    @nilushaabesekara8007 3 ปีที่แล้ว +19

    මිස් මට ගොඩක් දුක හිතුනා ඔයාලාට කොවිඩ් හැදුනා කියලා දැන ගත්තාම....එත් ඔයාලා වගේ හොද පවුලකට දෙවියෝ අසාදරනයක් කරන්නේ නෑ.....ඔයාලා තුන්දෙනව සියලු දෙවියෝ රෑක දෙන්න ඔනා.....ජේසූ පිහිටයි...ඔයාලා හැමොටම....❤️❤️❤️❤️❤️❤️❤️ඔයාලට හැමදාමත් ....

  • @chandraschandras290
    @chandraschandras290 3 ปีที่แล้ว +74

    අම්මි.බයවෙන්න එපා දුවක් නෑ කියල.
    කොල්ල කොහොම හරි ගේම ගහන ගනි.
    බුදු සරණයි
    හැමදාම සතුටින් සනීපෙන් ඉන්න.

  • @np.waduge9461
    @np.waduge9461 3 ปีที่แล้ว +71

    තාත්ති දිහා බලනකොට දුක හිතුනා මට අනෙ ඔය පවුලම දැන් අපේ වෙලා ඉවරයි අපිට දැන් ඔය තුන්දෙනා බලන්නැතුව ඒන්න බැ මොන වැඩ තිබුනත් අනිවාර්යයෙන් බලනවා video adarei ❤😘

  • @oshanvirajithasumanasena0610
    @oshanvirajithasumanasena0610 2 ปีที่แล้ว +14

    ඕකට තව පිටි ටිකක් දාලා රොටියක් හදල ලුණු මිරිසක් එක්ක කෑවනම් ඉවරයිනෙ...අම්මෝ ඒක....😄😄😄😄😄

  • @chandanisamarasekera4324
    @chandanisamarasekera4324 3 ปีที่แล้ว +7

    Good to see the Cooking done using the cutlery & things available in our kitchens ..the Baking tray was a good example 🌹

  • @wajiralasanthi4036
    @wajiralasanthi4036 3 ปีที่แล้ว +9

    හරිම ලේසි ලෙස pizza හදන හැටි කියලා දුන්නාට
    ගොඩක් ස්තුතියි.....

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 3 ปีที่แล้ว +9

    අමිමා වාසනා වන්තයි දුවලා නැහැ කියලා නැහැ ඉතිං 👌අපේ සංගිත් මල්ලි අමිමා ලගින් ඉදන් දුවලා අඩුව හොදින් සපුරනවා ඉතිං මල්ලි තාත්තා කොහොමද හැමෝටම කියන්නේ පරිසමින් සුවේන් ඉන්න වාසනාව උදා වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤ හැමදාමත් අමිමා ❤ හරිම ලස්සනයි සංගිත් මල්ලි මම නිතර හදනවා හැබැයි ඔයා හදපු එක දැක්ම ආසයි මම කෙල ගිලිනවා 😛

  • @darshanijayasinghearachchi7629
    @darshanijayasinghearachchi7629 3 ปีที่แล้ว +6

    මම සංගීත් ගේ වීඩියෝස් බලන්න ආසාම පවුලේ සමගිය නිසා,,😘 අම්මී හරි අහිංසකයි තාත්ති ආදරණීයයි පුතා 💐

  • @pradeepadesilva5013
    @pradeepadesilva5013 3 ปีที่แล้ว +23

    තාත්තට රැවුල කපන්න කියන්න. තාම ලෙඩ පාටයි ඒ නිසා. බුදු සරණයි ඔයාලට ❤️❤️❤️

  • @harshanijayasuriya5275
    @harshanijayasuriya5275 3 ปีที่แล้ว +10

    අදලා බලනවා පිසා කන්න ආසයි මුදල් නැහැ මේ කියලා දෙනවිදිහට පිං අනේ මල්ලි බුදු සරනයි අම්මා තාත්තා පරිස්සමට ඉන්න ආදරෙයි හැමදාම

  • @lalaniliyanage6289
    @lalaniliyanage6289 3 ปีที่แล้ว +8

    තාත්ති ව දැක්කා හරිම සතුටුයි කැපවීම හා උනන්දුවෙන් හදලා පෙන්නුව pizza එකට ගොඩක් ස්තුතියි.

  • @dil7980
    @dil7980 3 ปีที่แล้ว +5

    I made the doughnuts too. That was brilliant . Thanks a lot malli💐💐 Keep it up ❤️💐

  • @aaliyaaara5127
    @aaliyaaara5127 3 ปีที่แล้ว +4

    I made this for my kids... It's very easy n very yummy... Thank u..❤️❤️

  • @lilani78
    @lilani78 3 ปีที่แล้ว +11

    සංගීත් මල්ලී මම ඔයාලාගේ video ඔක්කොම බලනවා. අමිමාව දකින හැම වෙලාවකම මට නමි හරිම ලෝබයි. ඔයාලා 3 න් දෙනාටම ආදරෙයි. තාත්තාව පරිස්සමෙන් බලාගන්න. බුදු සරණයි. 🙏😍

  • @VSMS583
    @VSMS583 3 ปีที่แล้ว +64

    අම්මෝ අම්මී මටත් ඉන්නේ පීසා පෙරේත කොල්ලෙක්..පීසා නම් ඕන වෙලාවක ok....සංගීත්ව ගෙදර උස්සන් යන්න තරම් මගෙ පුතාට හිත...එයා ආසම කෑම එකනේ....අම්මී අද කෙල්ල වගේ නේද....ලස්සනයි අනේ....ආදරෙයි ගොඩාක් තුන්දෙනාම.අනේ තාත්තිට දෙනකොට සොසේජ් නැතුව දෙන්න සංගීත්..සොසේජ් වලට ප්‍රතිශක්තිය අඩු වෙනවා..තාත්තිට ප්රතිශක්තිය ගොඩක්ම ඕනා වෙලාව..අනේ තරහා නෑ නේද..ආදරේ වැඩි නිසයි කිව්වේ රත්තරනේ.පරිස්සමින් ඉන්න...**වෙජිටේරියන් දුව මනෝරි**

    • @eshanibuddhika719
      @eshanibuddhika719 3 ปีที่แล้ว +6

      Thiyena sampath walin uparima prayojana gannawa eka hoda adArshayak

  • @umeshagunasekara7045
    @umeshagunasekara7045 3 ปีที่แล้ว +23

    කටට කෙල ඉනුවා අනේ😔👍❤️මාස ගානකින් පීට්සා එකක් කන්ඩ බැරි උන මම😔😂😀හදන්න ඕනේ ඉක්මනටම😀👍

  • @divyafernando3949
    @divyafernando3949 3 ปีที่แล้ว +12

    Rasa patai😋adarei aunty aiya❤️❤️
    Uncle get well soon🙏

  • @pawanbroproductions8545
    @pawanbroproductions8545 3 ปีที่แล้ว +33

    ආතල් නම් සුරං අංකල් තමා😀😀

  • @subodesilva1732
    @subodesilva1732 3 ปีที่แล้ว +7

    Made the pizza today and my kids liked it very much. It came out nicely. So easy to make Pitzza at home now. Thank you so much Sangeeth . Nice to see your father after recovery and your mum always with a nice pleasant smile. Your presentation is very homely . (anawashya sobana nehe.Very down to earth and simple).
    Thaththatath ammatath oyatath Budu Saranai !

  • @madushimadu7709
    @madushimadu7709 3 ปีที่แล้ว +22

    නියමයි , ඕන හැමදේම නැතුව ගෙදර තියෙන භාණ්ඩ භාවිතා කරල හදනව, ඒක සුපිරි

  • @saumyaashan3557
    @saumyaashan3557 3 ปีที่แล้ว +2

    My fav...math pizza walata perethai...thank u aiya..ammi taththi aiya satutin inna.jesu pihitai budusarani .. adarei...💕💕💕💕

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 ปีที่แล้ว +63

    13.04 දැන් අයියත් ගෑරුප්පුවට මාරු වෙලා වගේ 🤭👌👌👌

  • @shanayadekkar6852
    @shanayadekkar6852 3 ปีที่แล้ว +6

    අයියට පින් සිද්ද වෙන්න අපි pizza හදන විදිය ඉගෙන ගත්තා.අපි දෙකක්ම හැදුවා.අපේ අම්මි කිව්වා සංගීත් අය්යා කුහක නෑ කියලා..ඒනිසා ලස්සනට පැහැදිලි කලා කියල ඒක හදන විදිය..අය්යට ගොඩාක් පින්

  • @madushimadu7709
    @madushimadu7709 3 ปีที่แล้ว +77

    කිසිම ලොකු කමක් නෑ, නැති දේවල් නෑ කියල කියනව, respect you

    • @shewoncatar1643
      @shewoncatar1643 3 ปีที่แล้ว +1

      Hmmm😎🤩

    • @aishaz.marikkar2475
      @aishaz.marikkar2475 2 ปีที่แล้ว

      ඔව් මාත් එයාලගෙ ඒ ගුණාංගය අගය කරනවා 👍

  • @Ashsworld23
    @Ashsworld23 3 ปีที่แล้ว

    Hey Sangeeth, can I use a non flavoured set yoghurt for this as we don’t have what you use in this Video in the UK. Thank You.

  • @samansl5410
    @samansl5410 3 ปีที่แล้ว

    Niyamai..harima lesi vidiyatama kiyala dunna...thank u

  • @thanujawikramarathna3753
    @thanujawikramarathna3753 3 ปีที่แล้ว +16

    Wow පුතේ නියමයි .අනේ තරහා නැතුව කියන්න පුතේ පිට්‍ අනනකොට ලුනු දාන්න ඕනද කියලා .ඔයාට තෙරුවන් සරණයි පුතේ .තවතව මෙවැනි කෑම හදන්න ඔයාට ශක්තිය ලැබේවා .ඔයාලට තෙරුවන් සරණයි .

    • @ravindrafernando1780
      @ravindrafernando1780 2 ปีที่แล้ว

      Oww aniwryen danna onee..🍕🥘👩‍🍳👍

    • @ravindrafernando1780
      @ravindrafernando1780 2 ปีที่แล้ว

      රසම රස පිසා 🥘🍕....දැන් සරලව මුල සිට හදන්න අාස අයයි...බලන්න කැමති අයයි...අපත් සමඟ අත්වැල් බැද ගන්න..👍👌👇th-cam.com/video/UCB7R51PZcw/w-d-xo.html

    • @priyadarshani937
      @priyadarshani937 2 ปีที่แล้ว

      Ow අනිවාර්යෙන් දාන්න ඔනී.

  • @thamiliyanage1697
    @thamiliyanage1697 3 ปีที่แล้ว +3

    වාව් අයියා ඒක නම් මාරයි...අපිත් හදලා බලන්න ඕනේ❤️ අම්මිටත් අපි ගොඩක් ආදරෙයි 😘

  • @inokaperera2531
    @inokaperera2531 3 ปีที่แล้ว

    well explained... Thank you

  • @spka7313
    @spka7313 3 ปีที่แล้ว

    Pittza ekata backing powder dala tikak wela inna onida? Nathnam ewelema hadanna gannada. Godak watina deyak ada kale.⚘

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 ปีที่แล้ว +19

    ශා සන්ගීත් නියමයි . ආදරෙයි පවුලටම . නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවීත ගත කරන්න ලැබේවා . පරිස්සමින් ඉන්න .තෙරුවන් සරනයි .

  • @warshaprasadhanifernando5458
    @warshaprasadhanifernando5458 3 ปีที่แล้ว +36

    තුන් දෙනාම පරිස්සමින් ඉන්නවා නේද ...❤️❤️❤️ ආදරෙයි හැමදාම හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @punsaralakshani3164
    @punsaralakshani3164 3 ปีที่แล้ว

    Eeka maru...mageth aasama keemak...backing powder ,yoghurt wwnuwata yeast පාවිච්චි karanna puluwan needa aiye? 😋❤️👌

  • @shainiransaraYT
    @shainiransaraYT 3 ปีที่แล้ว +1

    ayiye oya saralawa niyamet kiyala denwa thank you so much. My favorite food is pizza 😋🥰

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 ปีที่แล้ว +6

    කන්න ආසයි හදන්න අමාරුයි කියල හිතුවෙ.දැන් නම් ගොඩාක් ලේසියි කියල තේරෙනවා.අනිවාර්යයෙන් හදනවා.❤️❤️❤️ thank you👍

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 3 ปีที่แล้ว +3

    මාත් ආසම pizza 😋🍕 මාත් ගෙදර හදලා බලන්නම් 😍💐

  • @sanjeewaniabeysinghe8630
    @sanjeewaniabeysinghe8630 3 ปีที่แล้ว

    Thank you so much!!!!! අපිත් ගෙදර හැදුවා. හරිම රසයි.

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 3 ปีที่แล้ว +2

    Mageth favourite pizza tama sangeethe ayye.. thank u ..saralawama kiyala dunna..hadannath asa hithena widiyata..❤️❤️🥰.. 3 dennatama budu saranai Devi pihitai❤️❤️

  • @umeshagunasekara7045
    @umeshagunasekara7045 3 ปีที่แล้ว +29

    අයියේ පීට්සා එකේ වටේ ඝනකමට ගැට්ටක් හදා ගන්න එතකොට ලස්සනයි😀❤️

  • @nimeshikodithuwakku477
    @nimeshikodithuwakku477 3 ปีที่แล้ว +22

    තුන්දෙනාම හොදින් ඉන්නවා නේද ...❤️
    අම්මෝහ් පීට්සා එක දැක්කාම කටට කෙලත් ඉනුවා 🍕🍴🤤

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +2

    SRI PIZZA😊👏 pizza dough Eke Hadena kremeyeta mn hithuwa, Oyage ORIGINAL,? Kiyela. Interesting! I am So pleased to see your Happy Family❤❤❤💐💐💐🕯

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 3 ปีที่แล้ว +2

    EXELENT 👍😍 EXELENT මම ආසම කෑමක් සියලු සත්වයෝ සුවපත් wethwa

  • @nadeekaperera8292
    @nadeekaperera8292 3 ปีที่แล้ว +3

    Thanks මමත් හදලා බැලුවා ගොඩක් රසට ආවා god bless

    • @chandani2579
      @chandani2579 2 ปีที่แล้ว

      සංගීත් ඔයා නියමයිනේ good job

  • @madushadilhaan8046
    @madushadilhaan8046 3 ปีที่แล้ว +14

    Sangeeth aiye adarei okkotama

  • @mikeschoiceone6632
    @mikeschoiceone6632 3 ปีที่แล้ว +1

    Why we live your Vlogs is you are simply using available resources to do things. Loved your substitution for rolling pin. Loved the small oven. Long time ago my mother also had a similar oven, and she too was a teacher.
    We have got addicted to watch your Vlogs. Stay safe.

  • @kavindamaduranga5269
    @kavindamaduranga5269 3 ปีที่แล้ว +1

    මරු අයියා ඔයලගේ පව්ල..ආදරෙයි බුදුසරණයි ඇන්ටිටයි අන්කල්ටයි ඔයාටයි...❤❤

  • @madhushani1965
    @madhushani1965 3 ปีที่แล้ว +4

    Hemdama illa illa hitpu ekk tnz aiyh❤❤❤

  • @shayamaxavier2559
    @shayamaxavier2559 3 ปีที่แล้ว +1

    Yummy. Good boy.
    Blessings and love to you all.

  • @mathishafamily5082
    @mathishafamily5082 3 ปีที่แล้ว +1

    Aniwaran man nam hadanawa
    Daruwanta kadan ganath danawata wada gadara hadala dana eka thank you very much budu saranayi malili

  • @kaveensadeesha6830
    @kaveensadeesha6830 3 ปีที่แล้ว +4

    ෂා...නියමයිනේ සංගීත් අයියා
    මගෙත් ආසම කෑම pizza 🍕🍕🍕
    ආදරෙයි ඔයාලට හැමදාමත් 💕💕💕බුදු සරණයි

  • @sethumimethara4711
    @sethumimethara4711 3 ปีที่แล้ว +13

    අයියේ අපිත් හැදුවා පට්ට රසයි 😋ඔයා නම් දෙයියෙක් ඈ. නැත්නම් අපි කන්නේ pizza hurt එකෙන්මනේ. අද ගෙදර හැදුවා පට්ට රසයි ආආආආ. Thanks aiyye 👍😊

  • @madushi9443
    @madushi9443 3 ปีที่แล้ว +1

    ආසම කෑමක්..😍 අද නම් තාත්තිත් ඉන්නවා.. ආදරෙයි හැමෝටම.. බුදුසරණයි

  • @varnawijewardena
    @varnawijewardena 3 ปีที่แล้ว +2

    Looks delicious 😋

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 ปีที่แล้ว +8

    Notification ave na. E unat Velav 4.00 nisa balann avoo😘😘 Kiuwa vagem hari ithin 🍕

    • @maheshikahettige1587
      @maheshikahettige1587 3 ปีที่แล้ว +1

      Thank you so much malli.. Mata honda mozzarella cheese hoyaganna thenak nethuwa hitiye. Loku udawwak. 🌷🌷🌷🌷

  • @tharangadhineshika6383
    @tharangadhineshika6383 3 ปีที่แล้ว +4

    අපි හැදුවා. Mosaralla cheese නෑ. hapicow cheese දැම්මේ. අපි prowns දැම්මා. රසට ආවා පුතා thank you! ❤️ 🍕

  • @janakawijethunga1757
    @janakawijethunga1757 2 ปีที่แล้ว +2

    pizza හදන vedios කිහිපයක් බැලුවත් ඔයාගෙ vedio එක බැලුවට පස්සෙ තමයි අපේ ගෙදර pizza එකක් හැදුවෙ.🙏🙏🙏

  • @sashinikumarasinghe8475
    @sashinikumarasinghe8475 3 ปีที่แล้ว +1

    Thank you so much aiya pizza recepie ekata 😋♥️

  • @roshigamage9781
    @roshigamage9781 3 ปีที่แล้ว +7

    අනේ සංගීත් අම්මා එක්කම කුස්සියේ වැඩ දන්නවා නේද ....අම්මට දුවෙක් නැ කියලා බයක් නෑ නේ....බලාගනී හැමදාම ...ශොක් ෆැමිලි එක..ඇස්වහා වදින්න එපා..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම

  • @rasanjanihirunika8001
    @rasanjanihirunika8001 3 ปีที่แล้ว +13

    ❤️❤️ ඉස්සල්ලාම මම

  • @piyumiireshapiyumiiresha9762
    @piyumiireshapiyumiiresha9762 3 ปีที่แล้ว +2

    අයියේ....අදනම් ගොඩාක් අසාවෙන් විඩියෝ එක බැලුවා...ආසම ආස කෑමක් අද අයියා හැදුවේ...ස්තුති කියලා දුන්නට....

  • @champrikagallage5077
    @champrikagallage5077 3 ปีที่แล้ว

    Athtatama lassanai pizza eka rasa ewagema athi waaaaw easy wage hithenawa thank you very much sangeeth. Your very talented Chef perfect good luck parissmata inna Bs 👍👍👍🌹

  • @indukaushi9543
    @indukaushi9543 3 ปีที่แล้ว +8

    මාත් කන්න ආසම කෑමක් උනාට මං මෙච්චර කාලෙකට නොකාපු කෑමත් ඕකම තමයි.වෙලාවක් හම්බුන ගමන් හදනව.ගොඩාක් ස්තූතියි .පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️

  • @Heshi540
    @Heshi540 3 ปีที่แล้ว +32

    bake කරන්න කලින් origano දාන්න. එතකොට රසයි සුවඳයි වැඩී.

  • @maneeshajayanthi9685
    @maneeshajayanthi9685 3 ปีที่แล้ว

    Wow aiya...pizza eka dekkama kanna asa hithenawa..😍😍😍😍 bs aiya and ammi thaththi...

  • @nisansalamadushani6935
    @nisansalamadushani6935 3 ปีที่แล้ว +1

    Olive oil tikak udin damma nam rasai..oregano tomatoes sauce 1 dala haduwama thawat rasai..

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 3 ปีที่แล้ว +4

    අම්මිගෙ වීඩියෝ කිරීමත් නියමයි.👍

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 ปีที่แล้ว +3

    ඔන්න අපි බැලුවා මගේ මල්ලියෝ හෙටම හදනවා අනිවාර්යෙන්ම ඔරිගානෝ හොයාගන්න නෑනේ තාත්ති දැක්කාම නම් ගොඩාක් සතුටුයි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනය කරනවා අම්මිට තාත්ති ට ඔයාට තුන් දෙනාටම පරිස්සමින් ඉන්න බුදු සරණයි මගේ මල්ලියාට මං අනුරාධපුර නිසංසලා අක්කි

  • @amandi1321
    @amandi1321 2 ปีที่แล้ว +1

    මරු මරු සංගීත් අය්යේ ඔයලගෙ වීඩියෝ බලනකොට නිකම්ම බඩපිරෙනවා සුරංග අංකල් හිටියනම් 😃 ඔයා ල හැමෝටම බුදුසරණය්! සතුටින් ඉන්න හැමදාමත් 💙💙💙

  • @surekaweera1sooriya970
    @surekaweera1sooriya970 3 ปีที่แล้ว

    නියමයි.... Hodama widihata kiyala dunna thanks....!

  • @user-xi8zq6ul5z
    @user-xi8zq6ul5z 3 ปีที่แล้ว +7

    😘Ammage hinawanm shok ane 😘😍

  • @rosi9414
    @rosi9414 3 ปีที่แล้ว +5

    කියන්න සතුටුයි අයියේ pizza කියන්නේ මගෙත් favorite...pizza තියෙනවා නම් වෙන මුකුත් ඕන නෑ 😋😋😋😋😋😋 සංගීත් අයියේ ඔයා වැඩ්ඩෙක් හරිද 🤩.... තාත්ති හරිම ආසාවෙන් කනවා අනේ 🥺🥺🥺🤩

  • @yvonnefernando6504
    @yvonnefernando6504 2 ปีที่แล้ว

    Fantastic way of making pizza with the ingriedients n facilities available is really appreciated. We'll done.

  • @roshikrishdanansuriya2612
    @roshikrishdanansuriya2612 3 ปีที่แล้ว +2

    Lesiyenma pizza dough eka haduwe ada thama.perfect.Thanks Sangeeth 👍🥰

  • @sriyanidarmasiri2376
    @sriyanidarmasiri2376 3 ปีที่แล้ว +18

    අනේ පව් මල්ලි තාත්තව දකිනකොට දුකයි. කොහොමද හිටියෙ. මුතුලෙන්දොර එකේ හිටපු හැටි මතක් වෙනව. තෙරැවන් සරණයි

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว +5

    ඔයා කියලා දෙන විදියෙන් නම් බෝඩිම් කාමර වල ඉන්න අපි වගේ අයටත් හදන්න පුලුවන්.👍👍👍.මොකද මනින්න කියලා අපට තියෙන්නෙත් මේස හැන්ද විතරයි.🤭
    බොහොම ස්තූතියි සහෝදරයා 😊

  • @amare7810
    @amare7810 3 ปีที่แล้ว +2

    කෑමදාස මගේ ආසම කෑම හදන විදිය දැම්මට තෑන්ක්ස් 😃🤤❤️‍🔥

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 3 ปีที่แล้ว

    harima rasa ethi.aniwaryenma try karanwa👍👍🌹🌹👍👍🌷🌷godaak sthuthei

  • @sandyakumari6635
    @sandyakumari6635 3 ปีที่แล้ว +17

    මොසරැල්ලා චීස් ටිකක් ගෙදර හදා ගන්න පුලුවන් ප්‍රෙශ් මිල්ක් වලින් සංගීත්ගෙ ,අම්මා ඉන්න වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ආදරේ හැමෝමටම තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏

  • @tha247
    @tha247 3 ปีที่แล้ว +3

    පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @sachijayawardene8954
    @sachijayawardene8954 3 ปีที่แล้ว

    Ane thanks aiyee ,gdaradima lesiyenma piza ekak hadaganna kiyala dunntaa ❤️❤️ math aniwarenma hadawa aiyee ,
    Godakk sathutui aiye thaththi sanipa wela parissamin innwa dakkama ammiwai thaththiwa, parissamin bala ganna aiyee ❤️❤️❤️

  • @nishadianupama1978
    @nishadianupama1978 3 ปีที่แล้ว +2

    ශෝක් අයියෙ අම්මා ලස්සන වෙලා තවත්❤😊pizza එකත් මරු👍👍

  • @dulakshmidilhara5617
    @dulakshmidilhara5617 3 ปีที่แล้ว +3

    අනේ ඒ පවුල ට ඇස් වහක්නම් වදින් එපා❤️❤️❤️❤️😘😘

  • @rashinidesilva4379
    @rashinidesilva4379 3 ปีที่แล้ว +7

    දැන්නම් තාත්තීටත් ගොඩාක් හොද පාටයී තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න. මේක නම් අනිවාර්යයෙන් හදලා බලන්න ඕන.

  • @nipunisanjula8189
    @nipunisanjula8189 3 ปีที่แล้ว

    Eththatma rasaii ayye❤️❤️taththi sanipn innw neda😍kattiym prissmn inna ayye adareiii❤️❤️😍😍

  • @prinskaweerakoon3968
    @prinskaweerakoon3968 3 ปีที่แล้ว

    Me recipe ekata man pizza haduwa. Kade rasatama pizza eka niyameta awa. Oyage recipe apita hadanna hari lesiy. Wena channel wala thiyena recipe wage nemey. Thanx ayye. 👍👍👍

  • @dimuthfonseka7541
    @dimuthfonseka7541 3 ปีที่แล้ว +3

    ❤️❤️

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +4

    නියමයි පිඝා මත් අසයි ❤❤❤️❤️❤💕💕💕💕💕❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramaniperera4935
    @ramaniperera4935 3 ปีที่แล้ว

    Sangeeth, I watched two of your videos, both are very interesting, weldone.

  • @inokadamayanthi5790
    @inokadamayanthi5790 3 ปีที่แล้ว

    Thank,s a lot..because you explain for us very well..thank,s a lot...

  • @hashiperara4723
    @hashiperara4723 3 ปีที่แล้ว +15

    සුදු අම්මී කොහොමද ඔයාට....පීට්සා මන් නම් ආස නැහැ කන්න....🙈 ඒත් අයියා හදපු එක රස පාටයි 👌 පරිස්සමෙන් ඉන්න හැමෝම බුදු සරනයි 🙏🙏

  • @thushibandara9047
    @thushibandara9047 3 ปีที่แล้ว +16

    අම්මි ..❤❤❤❤🌹ගෑරුප්පුව අරන් පෑන් එකට තුවාල කරගන්න එපා කියුව ගමන් සංජනා මතක් උනා ..😉😉😉😉 ලේසියි වගේ වැඩේ..හදන්න ඕනි.අයියේ තාත්තා ට පොලොස් වගේ දේවල් දෙන්න ...ප්‍රතිශක්තිකරණ යට හොදයි...ඩෙන්ගුත් හැදුනනනේ..අතුරුගිරිය හංදිය පහුකරලා යනකොට හයිවේ එක ගාව එලවලු කඩේ තිබුනා...නැති කාලෙටත් පොලොස් ඒකෙන් මන් ගෙනත් තියේ...

  • @thilinijayasinghe5314
    @thilinijayasinghe5314 3 ปีที่แล้ว

    pizza Haduwa me vidiyata. Harima rasai.Thankx 👍👍

  • @thushariudayanganithushari3761
    @thushariudayanganithushari3761 3 ปีที่แล้ว

    Tanks malli watinawa oyaga rasepes

  • @kawindyasajani98
    @kawindyasajani98 3 ปีที่แล้ว +3

    අයියා මාත් අද පීසා හැදුවා. නියමයි. නිහතමානී පවුලක්. ආදරෙයි ගොඩක් ❤

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 ปีที่แล้ว

      ❤️❤️

    • @hirunichethana8770
      @hirunichethana8770 2 ปีที่แล้ว

      @@SangeethDiniVlogs අයියේ, yoghurt වෙනුවට අපිට මීකිරි භාවිතා කරන්න පුලුවන්ද?