රස වගේම ගුන බීමක් ලේසියෙන්|How to make kurakkan kenda-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง

ความคิดเห็น • 1.1K

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha9592 2 ปีที่แล้ว +298

    සුදු ආච්චි අම්මිගෙ හිනාව හරිම සිරියාවයි..තව ගොඩක් කල් නීරෝගීමත්ව ඉන්න ලැබේවා..

    • @niropriya5535
      @niropriya5535 2 ปีที่แล้ว

      Mama ගොඩාක් ආදරෙයි video ඔක්කොම බලනවා ගොඩාක් වැදගත් ❤❤❤❤❤❤🌹🌹🌹

    • @venujanirmal103
      @venujanirmal103 2 ปีที่แล้ว

      @@niropriya5535 1sdddv

    • @chethiyabotheju519
      @chethiyabotheju519 2 ปีที่แล้ว

      🥳🥳🥳

    • @pradeepanushan1353
      @pradeepanushan1353 2 ปีที่แล้ว

      හරිමඅසයිඔයාලාකරගොඩාක්අදරෙයිනමෙවැඩෙටඅදර්සපවුලක්ජයෙන්ජයවෙවාමම

  • @every77
    @every77 2 ปีที่แล้ว +139

    අනේ ආච්චි ඒක කරපු විදිය ....❤️❤️❤️

  • @Jagathkandy
    @Jagathkandy 2 ปีที่แล้ว +82

    අනේ ආච්චි අම්මගෙ හිනාව,ලස්සනට ඔළුව වැනුවා,ඇත්තටම හැමදාටම ආච්චිඅම්මව ඔයාලා ළඟ ඉන්නවනම් ඔයාලගෙ පවුල තවත් ලස්සනයි අයියේ,ආච්චි අම්මට ගොඩක් ආදරෙයි

  • @aselasadaruwan6803
    @aselasadaruwan6803 2 ปีที่แล้ว +76

    ❤අත්තම්මා හැමදාම තියාගන්න කො ඵයා හරි ෂොයි අනේ😍😍

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv 2 ปีที่แล้ว +177

    ආත්තම්මගේ හිනාව අනේ ශෝයී ආදරෙයි තුරුණුවන්ගේ සරණයි .....😘😘😘😘

  • @thamarashishashipraba531
    @thamarashishashipraba531 2 ปีที่แล้ว +58

    අනේ ආච්චි අම්මා.ලස්සන හිනාව.දීර්ඝායුෂ ලැබේවා .❤ ❤❤

  • @srimathifernando8495
    @srimathifernando8495 2 ปีที่แล้ว +73

    අනේනේ...ආච්චී අම්මා මුනුබුරාත් එක්ක ඔලුව වනපු හැටි හරිම ආසයි හිනා🤣🤣 අච්චි අම්මාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි !!! ආදරෙයියියි ❤️❤️❤️❤️

  • @nilupulinuwandhara8150
    @nilupulinuwandhara8150 2 ปีที่แล้ว +43

    කල යම් කුසල කර්මයක් ඇත්නම් ඒ කුසල් බලයෙන් ද අපගේ දහසක් ප්‍රාර්ථනාවන් බලයෙන්ද නිදුක් නීරෝගී සුවය ලැබේවා ආදරනීය අත්තම්මාට🙏
    දිගාසිරි සම්පත් උදාවේවා අයියේ අච්චාම්මා ඇතුළුව ඔබ සියලු දෙනාටම ❤️

  • @alankanirathnayake3639
    @alankanirathnayake3639 2 ปีที่แล้ว +166

    අනේ අත්තම්මා... අම්මි වගේමයි ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි සියලු දෙනාට...

    • @dharshaniewijayaratne2788
      @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว

      පුරුදු වුණාම ඔය මොනවත් ඕන නෑ. කුරක්කන් සුවදය් පොල්කිරි සුවදයි හොඳටම ඇති. ලුණුවත් හොයන්නේ නෑ

    • @hashinihashini8393
      @hashinihashini8393 2 ปีที่แล้ว

      අනේ අත්තම්මා ලස්සනයි හරි අහිංසකයි දිර්ගඅයුෂ ලැබේවා බුදු සරණයි නිරෝගී සුවය ලැබේවා

  • @shalisrilanka8576
    @shalisrilanka8576 2 ปีที่แล้ว +32

    අච්චියෝ ඉස්සර අපිව මෙහෙම නැලෙව්වා හිනැස්සෙව්වා.. දැං ඉතිං අපි එක්ක එයාල නැලවෙනවා... ආදරෙයි හැමදාමත් ඔයාල හැමෝන්ටම ... නීරෝගී වේවා ... දළදා සමිදු පිහිටයි ...

  • @lakshikanchana7822
    @lakshikanchana7822 2 ปีที่แล้ว +42

    අමිමා වගේම අාචිචි අමිමා සිරියාවයි.ඔයාලා හතරදෙනාටම බුදු සරණයි.❤❤❤❤

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 2 ปีที่แล้ว +26

    අම්මාගේ හිනාව වගේම තමයි ආච්චි අම්මාගේ හිනාව හරිම සිරියාවයි ගෙදරට ❤️❤️❤️ බුදු සරණයි🙏

    • @fjanuuvjjhhettihandi3599
      @fjanuuvjjhhettihandi3599 2 ปีที่แล้ว

      සුදු අාච්චි අම්මගෙත් මුනෙ සිනාව පිරිල තෙරැවන් සරණයි අම්මෙ දීර්ඝ ආයුස ලැබේවා

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 2 ปีที่แล้ว +30

    Aneeeee... අත්තම්මා sangeeth vlogs කියද්දි පව් අනේ.. 😭❤️❤️❤️බුදුසරණයි ආත්තම්මා .. 🌹🌹🌹

  • @ratnatangkad3681
    @ratnatangkad3681 2 ปีที่แล้ว +30

    අනෙ සෝක් අත්තම්මි.දිර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි

  • @sepalikagp1096
    @sepalikagp1096 2 ปีที่แล้ว +18

    ආච්චි අම්මා නිසා අද sangeeth vlogs තවත් ලස්සන වෙලා....හැමදාම ගුණ දායක දේවල් අපිට දෙන්වාට සුදු අම්මීට ගොඩාක් පිං.... ආච්චි අම්මාව ගමේ නම් යවන්න එපා...දැන් තවත් ගෙදර හිනාව සතුට පිරීලා ඉතිරීලා.....තෙරුවන් සරණයි ආච්චි අම්මා ඇතුලු හැමෝටම.....🙏🙏🙏

  • @madhavikodithuwakku1112
    @madhavikodithuwakku1112 2 ปีที่แล้ว +30

    අනේ ආච්චිත් එක්ක අද sangeeth vlogs 😍❤️
    හැමදාම සතුටින් ඔය වගේම ඉන්න...ආදරෙයි කස්ටියටම ❤️

    • @himalijayasinha7998
      @himalijayasinha7998 2 ปีที่แล้ว +1

      Ane ochchara polkola danna epa polkola had gahanava

  • @dhammi8602
    @dhammi8602 2 ปีที่แล้ว +19

    අනෙ මාගෙ ආච්චි මතාක් උනා ජෙසු පිහිටයි සියලු දෙනාට අදරේයි

  • @shanikakulathunga2647
    @shanikakulathunga2647 2 ปีที่แล้ว +72

    සුදු ආච්චි අම්මිටයි, ඔයාලාගෙ පවුලේ ඇතුලු සියලු ලොකයවාසින් මෙ කොරොනා උවදුරට ගොදුරු නොවේවා..

    • @desilvanilanka896
      @desilvanilanka896 2 ปีที่แล้ว

      හැරීම ලස්සන සිංහල පවුලක අසිරිය . Powley සියලුම දෙනා විශේෂයෙන්ම ආච්චි අම්මා අම්මා හරිම සිරියාවai.ඔබ සැමට නිදුක් නීරෝගී දීර්ඝායුෂ prarthana 🙏 කරනවා .

  • @alokageethani1925
    @alokageethani1925 2 ปีที่แล้ว +3

    අදනම් රෑට කන්න ඕන නැති තරම් සතුටුයි....ආච්චි
    අම්මිය..අම්මිය..තාත්තිය... සුදු පුතා...හතර දෙනාවම දැකල සතුටුයි...අම්මිය වගේ කෙනෙක් අපිට දුන්නට ආච්ච් අම්මියට පින්.....අච්ච් අම්මියගෙ sangeeth vlogs....කියද්දි ඔලුව වනපු විදිය තමයි මරු...😄හතර දෙනාටම බුදු සරණයි දෙවිපිහිටයි....!!

  • @chethanadilrukshi9167
    @chethanadilrukshi9167 2 ปีที่แล้ว +15

    අත්තම්මා අම්මි වගේමයි .ශෝයි අනේ❤️

  • @musiclovers2957
    @musiclovers2957 2 ปีที่แล้ว +24

    අම්මා , ආච්චි අම්මා වගේමයි ... බුදුසරණයි හැමෝටම

  • @dilkyfonseka401
    @dilkyfonseka401 2 ปีที่แล้ว +36

    ආච්චිත් ඔලුව වනනවා . ලස්සනයි .

  • @imranmana985
    @imranmana985 2 ปีที่แล้ว +9

    අනෙ ආව්ව් අම්මා හරිම සිරියාවයි දිර්ඝයුෂ ලැබේවා ආව්ව් අම්මාට ..ආදරෙයි ඔයාලා හැමොටම බුදු සරනයි ජෙසු පිහිටයි 💕💕💕💕💕💕💕

  • @nethukavi5436
    @nethukavi5436 2 ปีที่แล้ว +5

    අනේ ආච්චි අම්මගෙ හිනාව. ❤️ අම්මිගෙ හිනාව වගේමයි. ඔයාලා හැමෝටම ආදරෙයි අයියේ. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි!

  • @niroshasamankanthi2564
    @niroshasamankanthi2564 2 ปีที่แล้ว +37

    අපේ කමට අපේ රසට..ඔයාලගෙ සමගියට,තෙරුවන් සරණයි❤️

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 2 ปีที่แล้ว +1

      Sudu attamma oyat adarai dirga aqsa labawa Oyla hmdanatama dalada samidu putai adarai goodka❤❤❤❤

  • @shanikakulathunga2647
    @shanikakulathunga2647 2 ปีที่แล้ว +17

    මෙ පවුලට ගොඩක් ආදරෙයි

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 ปีที่แล้ว

    මේ කොරෝනා කාලේ ගෙවල් වලට වෙලා යාලුවො නෑදෑයො හමු වෙන්නේ නැතුව පාළුවේ ඉන්න අයට මේ වීඩියෝ හරිම ආදර්ශයක්. මේ වීඩියෝ අපිට කියල දෙනවා තමන්ගේ පවුලත් එක්ක විනෝදෙන් අරක්ෂාවෙලා ඉන්නේ කොහොමද කියලා. Specially young guy like you Sangeeth, you are amazing!!! Love your family, all the best!

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 2 ปีที่แล้ว

    Love the way Sangeeth's grandma responded to the word "VLOG", so sweet..amma oyata dheeraghau prarthana karanawa....harima sathutui daka ganeemata labeema gana...

  • @ratnatangkad3681
    @ratnatangkad3681 2 ปีที่แล้ว +30

    ඔයාගෙ අම්මි අත්තම්මි වගෙමයි අනෙ.හිනාව නම් අදරනීයයි

  • @dilumsewwandi1646
    @dilumsewwandi1646 2 ปีที่แล้ว +5

    Aneee maru lassanai godaaak ada video Ekah... Adarei හැමදාමත් වගේ ඔයාලට

  • @udeshikashermi4761
    @udeshikashermi4761 2 ปีที่แล้ว

    You all do a fantastic job. Explain the recipes in a very simple way. Thank you very much for that. So natural as well. I like this pantry so much. All the best.....

  • @MANCHI9270
    @MANCHI9270 2 ปีที่แล้ว +2

    හරිම නිහතමානි
    ආදර්ශමත්
    පොලවෙ පය ගහලා ඉන්න
    ආදරණීය පවුලක්......
    හැමදාමත්
    වීඩියෝ එක බලපුවාම
    හිතට දෑනෙන්නෙ
    අමුතුම සැනසීමක්
    සැහැල්ලුවක්

  • @miyurunimsara207
    @miyurunimsara207 2 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සන පව්ලක් අයියේ හැමදාම සතුටින්ම ඉන්න...😍

  • @neelafernando6859
    @neelafernando6859 2 ปีที่แล้ว +4

    අනේ සුදු ආච්චි එහෙම කරනකොට මට හයියෙන් හිනා ගිය .අන් ලයික් කරලා තියෙන්නේ පිස්සෙක්.බුදු සරනයි

    • @Jagathkandy
      @Jagathkandy 2 ปีที่แล้ว +1

      හැමදාම ඔහොම අන්ලයික් කරන උන් ටිකක් ඉන්නවා

  • @fssheriffdeen8804
    @fssheriffdeen8804 2 ปีที่แล้ว

    We tried all recipes, we would like to expect a sweet food like අලුවා,අග්ගලා,කැවුම්. Your ආච්චි is so sweet.Thank you and stay safe for u and your family.❤

  • @piumikalakshani6153
    @piumikalakshani6153 2 ปีที่แล้ว +12

    අනේ ආච්චි අම්මා ❤️ රස බීමක් 😋 ආදරෙයි අයියේ හැමදාමත් ඔයාලා ඔක්කෝටම ❤️ ඔයාලට උතුම් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි අයියේ 🙏🙏 අද මන් ආසම කෙනත් විඩියෝවේ හිටියා හරිම සතුටුයි 😊😊🤣🤣

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 2 ปีที่แล้ว +29

    ෂෝයි ආච්චම්මා ඔළුව වැනුවා නියමෙටම. අම්මි අපි කුරක්කන් කැද අදත් බිව්වා.අපේ අම්මි ඕට්ස් දානවා ඒකටම සීනිනම් ඕනෙත් නෑ

  • @sandysandy6727
    @sandysandy6727 2 ปีที่แล้ว +3

    හරිම ආදරනීය පවුලක් හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි සියලුම දෙනාට සුදු ආච්චිඅම්මාට නිදුක් නීරෝගී බාවය ලැබේවා

  • @swarnanandani7549
    @swarnanandani7549 2 ปีที่แล้ว

    Amathakawa thibunu rasawath kadak mathak kalata thanks oyalawa dakeemath sathutak budusaranai deviphitai oyalata 💐💐💐💐

  • @manoriperera793
    @manoriperera793 2 ปีที่แล้ว +14

    අනේ අත්තම්මට දීර්ඝායුෂ ලැබේවා ගමේ හොද වීඩියෝ එකක් ඕනේ අනිවාර්යයෙන් එක වීඩියෝ එකක් නම් මදි වෙයි 🥰 බුදු සරණයි හැමෝටම

  • @csithmini3642
    @csithmini3642 2 ปีที่แล้ว +3

    සුදු ආච්චි අම්මිත් අම්මි වගේමයි. ආදරෙයි අම්මට වගේම සුදු ආච්චි අම්මිටත්. නීරෝගීමත්ව සුවෙන් ඉන්න ආශිර්වාද කරන්වා දළදා සමිඳුන්ගේ පිහිටෙන්. බුදු සරණයි පවුලටම. ❤️❤️❤️

  • @shankichathusha4938
    @shankichathusha4938 2 ปีที่แล้ว +11

    හරිම ආදරනීයයි..❤️

  • @NR-kl8tw
    @NR-kl8tw 2 ปีที่แล้ว +2

    beautiful and pleasant family. i love their lovely smiles and their wonderful relationship. stay blessed

  • @indikahasanthi742
    @indikahasanthi742 2 ปีที่แล้ว

    Achchi harima siriyawai adaraneeyai

  • @renukarajapaksha8433
    @renukarajapaksha8433 2 ปีที่แล้ว +4

    ආදරෙයි හැමෝමටම . ආච්ච් අම්මට ආදරෙයි .ආදර්ශමත් පවුලක්. වටිනවා මුලු ලෝකෙටම . සතුට හැමදාම රැදේවා.පරිස්සමින් ඉන්න තෙරුවන් සරනයි ....!!!!

  • @vgyuhb134
    @vgyuhb134 2 ปีที่แล้ว +10

    සුදු ආච්චි අම්මිව ගෙදර එක්කන් යන්න එපා. තියාගන්න අම්මී.... ❤❤❤❤

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว

    I have always wanted to make kurakkan kanji.
    Thank you for the recipe.
    Stay safe.
    Stay Blessed.

  • @malkanthiefernando6769
    @malkanthiefernando6769 2 ปีที่แล้ว

    Aththammath ammi wagemai.harima siriyawai..oyala hamotama budusaranai

  • @Onali145
    @Onali145 2 ปีที่แล้ว +4

    අනේ ආච්චී ආදරෙයි බුදුසරනයි හැමදාම සතුටින් ඉන්න ඔයාලා ❤️🥰

  • @Ashen_sudda
    @Ashen_sudda 2 ปีที่แล้ว +9

    අනේ අපේ සුදු ආච්චි 🙏🙏 අනේ මටත් ආච්චි කෙනෙක් හිටියනම් 😪

  • @seminikumari84
    @seminikumari84 2 ปีที่แล้ว

    Godak adarai oyagea athammata.ae wageama oyala samatama.I hamadama aluth dayak ganawa apita balanna .thanks. parissamin inna. Bs.

  • @thishaladewmini7030
    @thishaladewmini7030 2 ปีที่แล้ว +1

    Aneee aththamma shook anee😘😘 ammi wagemai❤️

  • @studywithsh1333
    @studywithsh1333 2 ปีที่แล้ว +7

    Mageth ආසම බීමක්♥♥♥

  • @aselaperera6560
    @aselaperera6560 2 ปีที่แล้ว +8

    ආසාවෙන් බලනවා මලයෝ ඔයාලගේ මේ වැඩේ

  • @nayanirupika5060
    @nayanirupika5060 2 ปีที่แล้ว +1

    Sweet ආච්චි amma , nice and lovely smile 😀♥️🌹නිදුක් නිරෝගි සුව ලැබේවා 🙏

  • @rohinijansz2376
    @rohinijansz2376 2 ปีที่แล้ว +1

    Ane harima lassanai ada siyaluma dena innawa.theruwan saranai oyala hamatama.aththamma ammi wagemai.🙏🙏🙏🙏🥰🥰🥰🥰

  • @mathisha8699
    @mathisha8699 2 ปีที่แล้ว +4

    Ane ආච්චි අම්මාට බුදු සරණයි adarayi malili ❤️🙏

  • @dilrath2497
    @dilrath2497 2 ปีที่แล้ว +7

    අනේ ආච්චි අම්මා හරි ලස්සනයි 💐💐❤❤❤😘😘😘

  • @sameeramadusanka1753
    @sameeramadusanka1753 2 ปีที่แล้ว

    Athtamma balnna giya eka dkka dn shok athtamth innwa super.athtamma lassanai ane adarei

  • @madukalpa5770
    @madukalpa5770 2 ปีที่แล้ว

    Sudu achchi harima sriyawanthai. Theruwan saranai

  • @ul3807
    @ul3807 2 ปีที่แล้ว +3

    අනේ මේ පවුලේ තියෙන ආදරේ සමගිය ❤❤❤🙏🙏

  • @nilankasabeetha8209
    @nilankasabeetha8209 2 ปีที่แล้ว +4

    ඔයාලාහැමොටම. හැමදාම සතුටින්. ඉන්න. පතනවා. ආදරෙයි. ජෙසුපිහිටයි

  • @pabasarahettiarachchi54
    @pabasarahettiarachchi54 2 ปีที่แล้ว

    Achchi ammata niduk nirogi suwaya labi deergayusha labewa .harima ardaraniyai

  • @jayamannapubudu8722
    @jayamannapubudu8722 2 ปีที่แล้ว

    Aththamma hari siriyawai matath ape ammawa mathak wenawa. Oyala siyalu denatama Bs.

  • @pawanimadurika1374
    @pawanimadurika1374 2 ปีที่แล้ว +8

    අම්මෝ සුදු ආච්චියා .ආදරෙයි හැමෝටම

  • @user-xd3rj9ud9w
    @user-xd3rj9ud9w 2 ปีที่แล้ว +4

    Ammo attmmage hinhwa ammi වගේම tami ආදරෙයි godk බුදු sarani jesu pahti පරෙස්සමින් enna gedarta wrla.mama kuwait වලින්

  • @Sugandi1115
    @Sugandi1115 2 ปีที่แล้ว

    Balannat kalin kanna asai.
    Mn asama deyak .
    Ikmanata anawa apuwama kanawa .
    😋😋

  • @sakidayawansha3316
    @sakidayawansha3316 2 ปีที่แล้ว

    මමත් හොයපු recipe එකක්. You tube eka godak ewa balala heduwa hari giye ne. Thank you very much amma❤️

  • @sewwandipromodi2210
    @sewwandipromodi2210 2 ปีที่แล้ว +8

    ආත්තම්මා හුලතල්😍😍😍😍😍😍😍😍

  • @rashiniudayangani8279
    @rashiniudayangani8279 2 ปีที่แล้ว +4

    අච්චි අම්මා දිර්ඝායුෂ ලැබේවා.හිනාව හරිම සුන්දරයි.අච්චි අම්මා අයියා වාගේම vlogs කියලා ඔලුව වනපු විදිය හරිම පිං පාටයි

  • @ionasilva7560
    @ionasilva7560 2 ปีที่แล้ว

    Love to see all of including Archi Amma. Tc stay safe Theruwan saranai siyaludenatama. 😍

  • @sherryrodrigo5457
    @sherryrodrigo5457 2 ปีที่แล้ว +1

    Aney darling Archchi Amma.so cute when she did the head bend for Sangeeth Vlogs.
    God bless you all.
    ❤❤❤❤❤❤❤❤

  • @ajanthakumari2198
    @ajanthakumari2198 2 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි,❤️

  • @seheraabimani1770
    @seheraabimani1770 2 ปีที่แล้ว +3

    අනේ අත්තම්මා..මගේ කිරියා මතක් උනා..දැං අවුරුද්දක්.අපිව දාලා ගිහින්..හැමදාම මගේ පන ලග හිටපු මට අවසන් දවසෙ එ් මූණ බලා ගන්නවත් බැරි උනා..😪😥😭බුදුසරණයි..අත්තම්මට..

  • @crazyama3594
    @crazyama3594 2 ปีที่แล้ว

    Achchi ammai ammai dennam harima siriyawanthaii...prissamin inna budusaranai

  • @ausharajanayka2139
    @ausharajanayka2139 2 ปีที่แล้ว +1

    Ane godak Watinawa mama kurakkan keda hadanna dannethuwa hitiye kurakkan piti thiyanawa godak pin oyaalata me video eka demmata kiri ammath lassanai budu saranai hemotama 🌹🙏🙋‍♀️👌

  • @Reno-ce4lg
    @Reno-ce4lg 2 ปีที่แล้ว +7

    අනේ.වාසනාවන්.දීර්ඝායුෂ .ලැබෙිවා..මගේ.අමිමා.වගේ.

  • @sarojanianusha7802
    @sarojanianusha7802 2 ปีที่แล้ว +7

    ආච්චි අම්මි ෂෝයි ❤️

  • @azmiyamoomin5278
    @azmiyamoomin5278 2 ปีที่แล้ว

    Aney so sweet and adorable sudu ආච්චි amma!!❤ May God bless you'll immensely

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 2 ปีที่แล้ว

    Ane athammta Theruwansaranai !!! Harima siriyawanthai a adare godak watinawa.❤️🙏🌹❤️😍

  • @udenichamari5370
    @udenichamari5370 2 ปีที่แล้ว +10

    අච්චි අම්මාට දිර්ඝයුෂ ප්‍රාර්ථනා කරනවා❤

  • @dihalidisanayaka9286
    @dihalidisanayaka9286 2 ปีที่แล้ว +5

    පවුලටම ගොඩාක් ආදරෙයි හැමදාමත් 😘😘😘😘😘😘😘

  • @ishusanjeka7195
    @ishusanjeka7195 2 ปีที่แล้ว

    Achchi amma harima siriyawai..asai e hinawata..achchi ammata deergayu lebewa adarei ❤😘

  • @adikarichithra432
    @adikarichithra432 2 ปีที่แล้ว +1

    ඔයාලා නම් රස බලයි අනේ අපි කොහොමද රස බලන්නනෙ .ජේසු පිහිටයි සියලුම දෙනාට❤️

  • @sahashrinimsarsni8781
    @sahashrinimsarsni8781 2 ปีที่แล้ว +10

    අයියා ,ආච්චි අම්මා යන්න කලින් ඔයත් මොනා හරි හදලා දෙන්න එයා ගොඩාක් ආස වෙයි,අපේ ආච්චිත් එහෙමයි❤️😁

    • @rashmirathnayake_
      @rashmirathnayake_ 2 ปีที่แล้ว

      Aiya ithin hadannema pani rasa ewane. Achchi ammata hoda nahane ewa 😄

  • @agasiarts9294
    @agasiarts9294 2 ปีที่แล้ว +8

    අනේ සංගීත් අයියේ.. මං අම්මා කෙනෙක් වෙන්න ඉන්නේ. ආසාවෙන් හිටියේ දුවෙක්ට. ඒත් අම්මායි ඔයයි ඉන්න විදිය දැක්කම මට පුතෙක්ට ආස හිතුනා. ඉතින් මට අයියේ පුතෙක් 😍😍 මගේ පුතා ඔයා වගේ ආදරණීය වෙයි කියලා හිතනවා. ආදරෙයි ❤❤

  • @ishanierangi9573
    @ishanierangi9573 2 ปีที่แล้ว

    Attamma hari siriya wanntai.. budusaranai..

  • @isuruashan2271
    @isuruashan2271 2 ปีที่แล้ว

    Ane aththamma yawanna apa ane aya shoiiii theruwan saranai

  • @krishanijayalath6367
    @krishanijayalath6367 2 ปีที่แล้ว +3

    සුදු ආච්චි නිසා අම්මිගේ kurakkan kenda ඉතා රසවත්

  • @kruwanj8558
    @kruwanj8558 2 ปีที่แล้ว +9

    අඩේ ආදරෙයි මචං, ආච්චි අම්මා හොදටම කරේ👉🙏❤️💙💚🌸💐

  • @subashinisubashini2654
    @subashinisubashini2654 2 ปีที่แล้ว

    I'm Tamil . I have watched your videos superb
    Your very lucky person , brother because of God gave a beautiful
    I like your beautiful family ❤️
    God bless you and your family.... and be safe

  • @saranisara8849
    @saranisara8849 2 ปีที่แล้ว

    ඔයාලගෙ වීඩියෝ එක දැකලා ආස හිතුණා කැද එකක් බොන්න. මං ඉන්නේ ලංකාවේ නෙමෙයි ඒත් වෙලාවට පිටි චූට්ටක් තිබුනා. Try කලා ඔයාලගෙ recipe එක. පට්ටම රසයි👍👍👍 තෑන්ක්ස් ඔයාලට😘😘😘

  • @senushk1728
    @senushk1728 2 ปีที่แล้ว +5

    හරි ආච්චි අම්මිටත් උගන්නලා ඔලුව වනන්න🤭🤭🤭🤭🤭😍😍😍😍😍

  • @aneeuio8999
    @aneeuio8999 2 ปีที่แล้ว +3

    ආච්චි ❤️😍

  • @danushkanakandalagedone6554
    @danushkanakandalagedone6554 2 ปีที่แล้ว

    Aththammaaa 😍😍😍🙏🏽

  • @Moreish20-c9f
    @Moreish20-c9f 2 ปีที่แล้ว

    Mage favoritema drink eka... patta rasai

  • @kavinduishara8754
    @kavinduishara8754 2 ปีที่แล้ว +12

    ආදරෙයි හැමෝටම සුදු ආච්චි අම්ම් 💗💗💗💗

  • @chalanimax1891
    @chalanimax1891 2 ปีที่แล้ว +6

    අනේ පවු අචිචි දුකයි පවු අනේ වයසට ගියා අය ඔනම නැ පොඩි ලමයක් වගේඇත්තටම මට ඇඩුනා

  • @djfkdhakfsjfjvkzkg9241
    @djfkdhakfsjfjvkzkg9241 2 ปีที่แล้ว

    Achchi amma Balannamai balan hitiyi thaks adari ammethath 😍😍😍

  • @raveeshaweerasinghe4832
    @raveeshaweerasinghe4832 2 ปีที่แล้ว

    Sudu achchiamma dakiddi mata mage achchi amma mathk wenwa.. ane දීර්ඝායුෂ ලැබේවා sudu aththami❤ budusaranai 4 denatama🙏❤