ගමේ රසට කුකුල්මස් කුරක්කන් රොටි|Chicken Curry & Kurakkan Roti-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ส.ค. 2021
  • #sangeethvlogs #Sangeethsatharasinghe #villagekitchen #traditionalkitchen #villagecooking
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...
    FaceBook Fan Page - / sangeethsactor
  • บันเทิง

ความคิดเห็น • 958

  • @unclenikcooking1787
    @unclenikcooking1787 2 ปีที่แล้ว +123

    පවුලෙ තියෙන ආදරේ...අදකාලෙ ගොඩක් අඩුයි මේ වගේ පවුල්❤✌❤️‍🔥
    ඔයාල ගොඩක් වාසනාවන්තයි🙏🙏

  • @nawodajayasingha8607
    @nawodajayasingha8607 2 ปีที่แล้ว +96

    මෙච්චර වාසනාවන්ත පවුලක් 🥺 ඇස්වහක් නොම වේවා 😘 ඒ අම්මානම් කියන්න තේරෙන්නේ නෑ පුදුම තාත්වික අම්මෙක් 🥺😘

    • @deepikapetobuwage6149
      @deepikapetobuwage6149 2 ปีที่แล้ว +1

      Hadana kema dekkama duwagena enna hithenewa lankawata.eth enna bene harima corona nisa. Enisa kela gilimin inne.suba , nirogi, Heta dinak pathami

  • @sahelisharanyasneshadee158
    @sahelisharanyasneshadee158 2 ปีที่แล้ว +107

    මේ මැටි කුස්සිය අපේ අම්මා දැකලා එයාටත් ඕන වුනා මැටි කුස්සියක් ... අපිත් ලස්සන මැටි කුස්සියක් හදන්න පටන් ගත්තා ... තුන්දෙනාටම ආදරෙයි අම්මිට ගොඩාක් ආදරෙයි ❤️ god bless u all 🌼

    • @chathurikabandara5122
      @chathurikabandara5122 2 ปีที่แล้ว +3

      Rate hoda wenasak wei wage...👍😊

    • @shiyakanthishiyakanthi7255
      @shiyakanthishiyakanthi7255 2 ปีที่แล้ว

      Rasata atineda.budu.saranai.oyalata

    • @deepthikawidyathilaka
      @deepthikawidyathilaka 2 ปีที่แล้ว

      Sangeeth putha, mama laga hitiyanam oyawai ammiwai ibagena ibagena yanawa, mata kadulu awa oyalage kathawata, oya dathun wenuven kala kathawa nisa, api sathunta boho adaraya karana pawulak nisa, oya kathakale loku awegaykin, mamath oya awegaya widalathiyenawa, mamath oyala wagema kathakaranna bari ahinsaka sathun wenuven kathakarabna pasubata wenne na
      Anika me chanel eka nithara balana onekenek dannawa oyalge ammagen atha nosoda inna idak nathi bawa
      Dewi pihitai

  • @MOCHI333
    @MOCHI333 2 ปีที่แล้ว +29

    ඔයාලගේ පවුල හරිම සිරියාවන්තයි.ඒක තව තවත් වැඩි දියුණු වෙන්න ඕනි කියලා අපි ප්‍රාර්ථනා කරනවා.අපි හරිම සන්තෝසෙන් බලන්නේ. තෙරුවන් සරණයි!!!

  • @senuridishara4893
    @senuridishara4893 2 ปีที่แล้ว +24

    ඒක දැක්කම හිතත් පිරුනා අයියේ..බඩගිනි වැඩි උනා..අම්මිගේ කෑම කෝමත් රසයිනේ.. පරිස්සමින් ඉන්න තුන් දෙනාම..ගොඩක් ආදරෙයි ඔයාලගේ හිනාවට🥺❤️😘

  • @bhagyanikarunathilaka2896
    @bhagyanikarunathilaka2896 2 ปีที่แล้ว +13

    බව්වෝ ගැන කියපු කතාව හරි. අපිත් එහෙම තමයි. ගෙදර ඉන්නකොට එයාලා අපේම ගෙදර අය.❤️

  • @dilcreations8133
    @dilcreations8133 2 ปีที่แล้ว +25

    දැන් නම් පිස්සු වගේ sangeeth vlogs බැලුවේ නැත්නම් ... ඔයාලගේ බොරු සෝබන වැඩ නැති නිසා තමයි මම නම් මෙච්චර ආදරේ....මගේ පොඩි දෙන්නත් එහෙමයි...😘😘😘

    • @rajilakruwan7145
      @rajilakruwan7145 2 ปีที่แล้ว

      Adareiiiii 3 denatamaaa...ammiita godak adareiiiii ❤❤❤❤❤

  • @piumikalakshani6153
    @piumikalakshani6153 2 ปีที่แล้ว +14

    අම්මේ අම්මා උයන කෑමක් කන්න මන් හරිම ආසයි 😋😋 තාත්තාතයි අම්මයි හරි සමගියෙන් කෑම හදනවා හැමදාමත් ඔහොම්මම කෑම හදන්න ආදරෙයි අම්මා තාත්තා ❤️❤️ අද විඩියෝ එකේ අම්මගේ අනිත් ළමයි දෙන්නා හිටියේ නෑ නේද එයාලවත් විඩියෝ එකට පෙන්නන්න ආයේ මන් ඒ දෙන්නට හරිම ආසයි 🤩🤩 ආදරෙයි අයියේ ❤️❤️ හැමදාමත් සතුටින් ඉන්න 🤩🤩

  • @ranaswanu9449
    @ranaswanu9449 2 ปีที่แล้ว +23

    ඉක්මනට 1M ගැසිය යුතු චැනල් එකක් ආදරෙයි 💚🙏

  • @creativeartsgraphicdesign2224
    @creativeartsgraphicdesign2224 2 ปีที่แล้ว +33

    තාත්තවත් පුලුවන් හැමවෙලේම වීඩියෝ එකට ගන්ඩ ..ජය වේවා ..වැඩේ ලස්සනයි 😍❤️

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 ปีที่แล้ว

      තෙරූවන් සරණයී

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 ปีที่แล้ว

      මමහරීම ආදරය කරන පැමිලි එකක් මගේ ලංකාවෙ ගෙදර මතක් උනා අපිසියල්ල ගෙදර උපයා ගත්තෙ සමා වෙන්න අමීමි මගේ පොල් පුචිචලා ඔය තූනපහ එකට දාලා අඹරනවා හරීම සුවදයි ඔය සමගියආදරය තවතවත් ආශිර්වාදයක්ම වෙවා චීරං ජයතූ

  • @darshikasulochani7121
    @darshikasulochani7121 2 ปีที่แล้ว +58

    මගෙ පුතා කියනවා දැක්කත් රසලු.....☺☺☺ එයා හරි ආසයි මේ කුස්සිය බලන්න බුදු සරණයි ඔයාලා හැමෝටම....

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 2 ปีที่แล้ว

      Kussiya goodka lassanai Ammita lassanai kurhn rote Kanna asai oyala tundanatama dalada smdu phta arassawa labawa hmdama satutin enna labawa

    • @niluramanayake6545
      @niluramanayake6545 2 ปีที่แล้ว

      මම ඔයාලා තුන්දෙනාටම මම ආදරෙයි ...🌹🌹🌹🌹මුතුලෙන්දොර පෙනෙන්නේ නැද්ද අම්මා හරිම ආදරෙයි ආදරණීය හිනාවක් එයාට තියෙන්නෙ ...ආදරෙයි .ඔයාලට..

    • @niroshaperera4320
      @niroshaperera4320 2 ปีที่แล้ว

      Puthata oya harima wasanawanthi oya wege amma ththatha lebenna Budusaranai oyalata

  • @rangamangoda7346
    @rangamangoda7346 2 ปีที่แล้ว +10

    ගොඩක් සතුටුයි ඔයාල ගැන .පිටරටක ජිවත් වෙන අපිට මෙි ආහාර දැක්කාත් බඩ පිරෙනවා . ලංකාවට ආපු ගමන් ඔයාලගෙ රෙසපි තමා හදන්නේ . ස්තුතියි 🙏 . සතුටින් ඉන්න හැමදාමත් ජෙසු පිහිටයි

  • @rasanjanihirunika9866
    @rasanjanihirunika9866 2 ปีที่แล้ว +5

    හරිම ගුණ කෑමක්..🙏🙏🙏🙏🙏🙏🙏🙏...ඇත්තටම හරිම සතුටුයි මේ දේවල් බලන්න ලැබෙන එකට..ආදරණීය පවුලක්....

  • @deepthiekanayake3127
    @deepthiekanayake3127 2 ปีที่แล้ว +3

    ඇත්ත සත්තුන්ට ආදරය කරන මිනිස්සුන්ගේ හිත් හරි කාරුණිකයි.හිත හොද මිනිස්සු.මටත් ඉන්නවා ඔය වගේ බව්වෝ දෙන්නෙක්.එයාලත් ආස මගේ ලගට වෙලා ඉන්න.

  • @Deedoggdil
    @Deedoggdil 2 ปีที่แล้ว +2

    Wow I can taste that curry from miles away . This would be perfect with "curry chicken" instead of broiler chicken. Amazing stuff.

  • @n.bandara4465
    @n.bandara4465 2 ปีที่แล้ว +2

    ඊයේ එකත් අද බලන්න උනේ... අම්මිගේ කෑම වරද්දන් නැතුව බලන්න ඕනේ ඉගෙන ගන්න දේවල් ගොඩායි... පොශ් කියලා පෙන්නන්න හදන සමාජෙක මෙච්චර ජනප්‍රිය පව්ලක් වෙලත් මෙහෙම ලස්සනට සරලව ජිවත් වෙන එක හරිම ශෝක්... තුන්දෙනාටම තෙරුවන් සරණයි! 😍❤️

  • @maheeshawijepala6567
    @maheeshawijepala6567 2 ปีที่แล้ว +5

    ඒ අම්මානම් මාරම දක්ශයි❤ කතා කරන විදියට ගොඩක් ආස හිතෙනවා 🥺❤❤

    • @malanimalani6553
      @malanimalani6553 2 ปีที่แล้ว

      මම හරිම ආසාවෙන් ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනවා ඔයාලා තුන්දෙනාට බුදුසරණයි මමත් ලන්කාවට ආවම හදනවා

  • @shirmilaperera1588
    @shirmilaperera1588 2 ปีที่แล้ว +4

    Wow I feel hungry after seeing this.
    I will try this soon.❤ ❤ ❤

  • @aroshaweerakkody3891
    @aroshaweerakkody3891 2 ปีที่แล้ว +1

    Ammi & Thaththi 😍❤ it is very therapeutic listening to them.. very lovely parents..God bless ❤

  • @priyani8037
    @priyani8037 2 ปีที่แล้ว +11

    අම්මගෙ හිනාව
    හැමදාමත් හිනා වෙලා ඉන්න
    බුදු සරණයි 🥰🥰🥰

    • @sonita1251
      @sonita1251 2 ปีที่แล้ว

      Ane miss oyalage vidiyo balanawa harilassanai mewediyatat hadala balqnna kuran talapai cikan hdi Samaga dell kiratauyala marutalapa

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 2 ปีที่แล้ว +3

    ආදරෙයි අම්මා... නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවීත ගත කරන්නට ලැබේවා .. පරිස්සමින් ඉන්න .තෙරුවන් සරනයි .

  • @jayanthiginige7216
    @jayanthiginige7216 2 ปีที่แล้ว +3

    I like the family bond of the three of you, Our new generation must see these things,Thank you Sangeeth son for showing these things on you vlogs ,Sister Genny thank you for taking every effort to show us everything in detail Kurakkan roti with chicken curry must be very tasty ,Budu saranai to the three of you,

  • @sachithadilshan7686
    @sachithadilshan7686 2 ปีที่แล้ว +6

    අපෙන් වියකිලා යන අපේ දේ ආපහු පෙන්නලා දෙනවට බොහොම ස්තූති 🙏 ඇත්තටම කන්න ආසයි අයියේ ❤️❤️❤️😘😘😘

  • @Jagathkandy
    @Jagathkandy 2 ปีที่แล้ว +15

    අදත් වීඩියෝ එක ලස්සනයි අයියේ,ඔයාලා තුන්දෙනාගෙ ආදරේට ඇස්වහක්නම් වදින්න එපා,මෙයාලගෙ සතුට බලන් ඉන්න බැරි අය වෙන්න ඇති මෙච්චර ලස්සන වීඩියෝ වලට unlike කරන්නෙ,හැමදාම ආච්චි අම්මව මතක් කරනවා,ආච්චි අම්මට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා,හැමෝටම බුදුසරණයි

  • @natureprinces7724
    @natureprinces7724 2 ปีที่แล้ว +8

    දාපු ගමන් බැලුවා. ඔය තුන් දෙනාටම ගොඩක් ආදරෙයි. 💕💕💕💕💕💕

  • @tharindi8888
    @tharindi8888 2 ปีที่แล้ว +5

    Video ekanam super. Sangeeth aiyage ammanam sweet ane😘😘😍😍😍😍😍😍

  • @himalidealwis3335
    @himalidealwis3335 ปีที่แล้ว

    Thank u for the kurakkan receipe.

  • @srtvlogs8039
    @srtvlogs8039 2 ปีที่แล้ว +21

    ඇත්තටම සංගීත් අයියේ ඔයා වගේ හොද සැමියෙක් සහ ආදරනීය ඔය වගේ දෙමාපියන් දෙදෙනකු එක්ක ඉන්න නොලැබීම උදාරි අකකාගේ අවාසනාව..කොයි තරම් ලස්සනට සතුටින් ඉන්න පුළුවන් පවුලක්ද ඔයාලගෙ පවුල..

  • @abhivideo767
    @abhivideo767 2 ปีที่แล้ว +8

    අයියේ ගොඩාක් සුන්දරයි දවස් ගානක් උනත් බලාගෙන ඉන්න පුලුවන් ❤❤❤❤❤❤❤👌

  • @chamodyaasinsani647
    @chamodyaasinsani647 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි............🌸🌸❤❤❤❤❤💗💗💗💗💗❣️❣️❣️❣️

  • @cvprageethmahendra5260
    @cvprageethmahendra5260 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන පව්ලක්.. ඒ අයගේ එකමුතුකම මාරයි.. ❤❤ ඒ අම්මා. 🙏❤

  • @udariherath6850
    @udariherath6850 2 ปีที่แล้ว

    අනේ මල්ලි මම මේ ලහදි තමා ඔයාගෙ video දැක්කේ , වසී වෙලා වගේ ඔක්කම වගේ බැලුවා, අනේ හරිම ලස්සනයි හරිම ආදරනීයයි, වාසනාවන්ත පුතෙක්, මවක් , පියෙක්, සැමියෙක් , බිරිදක් මේ හැමදේම ඔයාලගෙ family එකේ තියෙනවා, කෑම හදන් විදියත් super, try කරා හරිම රසයි ලෙසියි, සියලු කටයුතු සාර්ථක වේවා , බුදුසරණයි ,

  • @thanujanadeeshani3712
    @thanujanadeeshani3712 2 ปีที่แล้ว +3

    අම්මෝ දැක්කත් රසයි. ඒක ඇත්ත අම්මේ ගෙදර හැමෝම එකතු වෙලා වැඩ කරනකොට හරිම සතුටුයි. මටත් මගෙ මහත්තයා උයන වෙලාවට ගොඩක් උදව් කරනවා . එයා තමයි හැමදේම කපල කරල දෙන්නෙ . තාත්තා නම් මරු කතා කියන්නෙ. ආදරෙයි ඔයාලට. බුදු සරණයි!

  • @Pra_geeth
    @Pra_geeth 2 ปีที่แล้ว +13

    දාපු ගමන් බැලුව ❤😁😍 තුන් දෙනාටම ආදරෙයි .අම්මට ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️❤️

    • @DJPhotographylk
      @DJPhotographylk 2 ปีที่แล้ว +1

      තාත්තට 😍 හැම තාත්තා කෙනෙක් ම ඔහොම තමා. 😘

    • @barbaraperera8262
      @barbaraperera8262 2 ปีที่แล้ว

      God bless your mother ,Father and you Stay Safe. You must get your mum an apron 🌹

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Puduma rasa recipe ekak ,kurakkan roti hadana kramaya ada thamai danagaththey Amma , thathta Hoda badimak thiyenne ,hamadetama wada eka thama watinne, hamadama sathutin inna BS 👍👍🌹👍👍

  • @SujeewaSujeewa-qy8zr
    @SujeewaSujeewa-qy8zr 2 ปีที่แล้ว +1

    Woow niyamai ane asai math hadanawa harima gunai kurakkan roti hmmmm oyalata bs .💗💗💗💗💗💗

  • @pranikanilukshi6581
    @pranikanilukshi6581 2 ปีที่แล้ว +3

    හරිම සතුටුයි.ඔයාල තුන්දෙනා ගැන ඇම්මට නම් ගොඩාක් ගොඩාක් ආදරෙයි ...

  • @alankanirathnayake3639
    @alankanirathnayake3639 2 ปีที่แล้ว +12

    කුරහන් රොටී එක්ක පලා කොල ආනමත් රසයි..

    • @krishmilatanu9425
      @krishmilatanu9425 2 ปีที่แล้ว

      Pala kola anama kohomada hadanna . Ahuwewath ada

    • @alankanirathnayake3639
      @alankanirathnayake3639 2 ปีที่แล้ว +4

      තම්පලා...බූටා කොල...වැලිවැන්න කොල... තෝර කොල...පහන් ගිල දළු...ගැඩබ කොළ...කැමති නම් කිරිහැන්ද කොල එකතු කරන්න පුළුවන් සාමාන්‍යයෙන් නිවිතියා හදනවා වගේ.. සමහර පැති වල මේකට කියනවා කොළ ඇඳි ගහනවා කියනවා.. තවත් සමහර පැතිවල එළවළු වර්ග එකතු කරලා හදනවා එක එක පැති වල එක එක විදිහට හදනවා මමත් පලවෙනි වතාවට දැක්කේ ලංකාවට ඇවිත් අපේ මුල් ගම් රණමුරේ ගිය දවසක මුත්තම්මා තමයි කියලා දුන්නේ

    • @mobileworldkuwait5260
      @mobileworldkuwait5260 2 ปีที่แล้ว +1

      Ehuweth adai. Kala ne.

  • @suranganieguruge1084
    @suranganieguruge1084 2 ปีที่แล้ว

    I love your new kitchen. It's so beautiful and cooking is really healthy

  • @erandakasamarasinghe6565
    @erandakasamarasinghe6565 2 ปีที่แล้ว

    මේක බලද්දි හිතට හරි සතුටක් දැනෙනවා.ඔයලා මේ දේ හරිම ලස්සනට කරනවා.මගේ චුටි දුවත් බලනවා .පුතේ ඔයටයි අම්මිටයි සුබ පතනවා.

  • @amanishara4025
    @amanishara4025 2 ปีที่แล้ว +5

    ආදරෙයි තුන් දෙනාටම..❤❤❤❤😍😍

  • @nethuu3134
    @nethuu3134 2 ปีที่แล้ว +3

    බව්වෝ 2 ගේ Vlog එකක් ගේන්නකෝ❤️ආසයි ඒ දෙන්නගේ වැඩ බලන්න.

  • @ishanisilva5726
    @ishanisilva5726 2 ปีที่แล้ว +1

    ඔයාලගෙ වීඩියෝස් බලලා මනසට සුවයක් ලබෙනවා. ඒ කුස්සිය ,අම්මගෙ හිනාව ,තාත්තගෙ හිනාව, ඔයාලා තුන් දෙනාගෙ එකමුතුකම මේ දේවල් නිසා ඕනම මනුස්සයෙගෙ හිතට සුවයක් ලැබෙනවා. හොද පනිවිඩයක් සමාජයට යනවා.🤗🤗🤗

  • @sepalikakumuduni1720
    @sepalikakumuduni1720 2 ปีที่แล้ว +1

    හරිම එකමුතු පවුලක්...අපේ පරම්පරාවෙ කොලලෙක් මේ වගේ දේවල් වලට ඇලුම් කරන එකත් මාරම සතුටක්.තුන්දෙනාටම බුදු සරණයි...

  • @kavinduishara8754
    @kavinduishara8754 2 ปีที่แล้ว +6

    ලස්සනයි ආදරෙයි හැමෝටම

  • @sepalikagp1096
    @sepalikagp1096 2 ปีที่แล้ว +9

    අම්මෝ අම්මී අද නම් හොදටම සතුටු දවසක්.....චූටි දුවගේ ඉල්ලීම තමයි සුදු අම්මීට දැම්මේ.....හෙටම අපි කුරක්කන් රොටි හදනවා......තුන්දෙනාටම ගොඩාක් පිං...🙏🙏🙏ආදරෙයි ගොඩාරියක්.....තෙරුවන් සරණයි තුන් දෙනාටම.....🙏🙏🙏

  • @thanujadilshani229
    @thanujadilshani229 2 ปีที่แล้ว

    Me recipe ekanam math try karala balanawa. Eka dakkama badaginnakuth awaaa 😋😋😋

  • @inokakumari1
    @inokakumari1 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි. පුළු පුළු විදිහට මමත් හදනවා මෙහෙ, සංගීත් හරිම වැදගත්.

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv 2 ปีที่แล้ว +3

    අදමයි දැක්කේ මේ වගේ හදනවා ඉස්සර කාලේ ක්‍රමේ නේද අම්මි....නොදන්න දෙයක් ඉගෙන ගත්තා...බොහොම ස්තුතියි....❤😘😘

  • @theepicshow7007
    @theepicshow7007 2 ปีที่แล้ว +4

    අද නම් දානකල් බලන් ඉදලම බැලුවා 😍♥️💪

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි..🥰🥰🥰කෑම හැදුවේ නැතත් අපේ බඩ පිරෙනවා අම්මා උයන කෑම දැක්කහම 🥰🥰🥰

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි තුන්දෙනාටම ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි

  • @user-sm3ic6ib8b
    @user-sm3ic6ib8b 2 ปีที่แล้ว +3

    අදත් දාපු ගමන් බැලුවො 😲😲😍😍😍😍😍😍❤️❤️ අදරෙයි 3න් දෙනාටම

  • @ayeshadsp2962
    @ayeshadsp2962 2 ปีที่แล้ว +8

    හ්ම්ම්ම් හරිම රසයි වගේ..
    අතින් අනුවට කමක්නෑ තාත්තේ..අත්ගුනය එක්ක කෑම හැදුවම රසයි.

  • @sudassithero3610
    @sudassithero3610 2 ปีที่แล้ว +2

    😊Super.👌 🙏☸️ Jayawewa budusaranai.☸️🙏

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +1

    ආසම කෑමක් . ආදරෙයි තුන්දෙනාටම .පරිස්සමින් ඉන්න ,ජේසු පිහිටයි .🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️🌹🌹

  • @r.perera8691
    @r.perera8691 2 ปีที่แล้ว +11

    පවුලක සතුට ❤😘😘😘

  • @dsvlog6100
    @dsvlog6100 2 ปีที่แล้ว +7

    ඔය ළිපෙහි මැටි ගාන්න කලින් ගත්ත වීඩියෝ එකක් නේද ඊයේ video එකට කලින් ගත්ත එකක් .අපි අල්ලගත්ත හොරේ ඒ මොනා උනත් අදත් සුපිරි කෑම ටික

    • @reginadesilva8152
      @reginadesilva8152 2 ปีที่แล้ว +1

      මමත් ඒක හිතුවා

  • @hirunimahanayake2229
    @hirunimahanayake2229 2 ปีที่แล้ว

    Amme kurakkan roti aye dawasaka hadaddi kesel kole wadala hadanna. Eka thetiye ratwela pichcheddi ena rasat niyamai.

  • @rasangisaumya1759
    @rasangisaumya1759 2 ปีที่แล้ว +2

    හරිම සතුටුයි. ගොඩක් රස පාටයි. පවුලේ සමගිය ආදරය හැමදේටම වඩා අගයනවා. ❤️❤️❤️

  • @Ashen_sudda
    @Ashen_sudda 2 ปีที่แล้ว +6

    ෂා මමනම් අනිවාරේන් හදනෝ සන්ගීත් අයියෙ👍👍👍

  • @sanjukodippili6981
    @sanjukodippili6981 2 ปีที่แล้ว +3

    අපේ අම්මයි තාත්තයි දෙන්නත් ඔය වගේ උයන්න ගියාම ඉස්සර 😍.එයාලා දැන් නැතිවෙලා😔 ආසාවෙන් බැලුවා තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න ඕන🤗 නිරෝගී සුව ලැබේවා 🙏

  • @samukodagoda3337
    @samukodagoda3337 2 ปีที่แล้ว +1

    හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න.ඔයාල හැමෝටම බුදුසරණයි!!!තව තවත් රසට කෑම හදන්න අම්මට ශක්තිය ලැබේවා....😘

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 2 ปีที่แล้ว

    හරිම ආසාවෙන් තමයි මේ වීඩියෝ බලන්නෙ .මම ලෙබනන් වල ඉන්නෙ අවුරුදු නවයක් ..ඉතින් ලංකාවට යන්න ඕනෙ මේ රෙසිපි හදන්න ...මට ඉස්සර නම් තිබ්බෙ මැටි ලිප...මම රට ආවාට පස්සෙ දුව ලේසියට ගෑස් ලිපේ උයන්න අරන් ..අපිට දර ටිකක් කරදරයි..ඒත් හරිම ආසයි ලස්සනයි ....මම ලංකාවට එන්න ළඟයි..එතකොට උයන්න පුලුවන් ....ආදරෙයි ඔයාලට ..💖💖💖🌷🌷🌷 ස්තුතියි සංගීත් ලොග්ස් ....

  • @kaal4809
    @kaal4809 2 ปีที่แล้ว +3

    කැසයි ආදරයයි හන්ගන්න බැහැ තාත්තා අම්මාට ව්හිලු කරාට ආදරය පේනවා එක වචන වලින් කියන්න බැහැ ඔය ආදරය බොහො කල් පවතිවා බුදු සරණයි! ❤️

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 2 ปีที่แล้ว +7

    හැමදාම වීඩියෝ දානවට තෑන්ක්ස් අයියා.ඔය තුන් දෙනාටම ගොඩක් කැමති .සුරං අන්කල්ට ගොඩක්.හරිම නිහතමානී පව්ලක්❤❤❤🌹🌹🌹

  • @amayaweerasooriya4036
    @amayaweerasooriya4036 2 ปีที่แล้ว

    Lots of Love from Canada. I really enjoy watching your videos every day.

  • @worldkitchenwithkeshi
    @worldkitchenwithkeshi 2 ปีที่แล้ว

    Mn echchara asa ne kurakkan walata eth meka dekkama kannama hithenawa😍thank you ..

  • @tessmo5527
    @tessmo5527 2 ปีที่แล้ว +3

    ශා හරිම ආසයි ඔය වගේ කෑම කන්න ඒත් ඉතින් මෙහේ කුරහන් හොයන්න අමාරුයි ලංකාව මතක් වෙනවා ගොඩාක් බුදු සරනයි පවුලේ සැමට

  • @mwbrothers6688
    @mwbrothers6688 2 ปีที่แล้ว +3

    Adare oyalage paulathama👍👍

  • @niroshaniranaweera263
    @niroshaniranaweera263 2 ปีที่แล้ว +1

    woww .stay safe all.may triple gem bless you all

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว

    Oyala owa kannakoo❤❤❤.Mn kanne Amma🥰🥰Hadapu kolapata pol sambole,Parippui Rathu bath.🙂

  • @kaanuruddika9223
    @kaanuruddika9223 2 ปีที่แล้ว +6

    අයියෝ අම්මිගෙ තාත්තිගෙ වලිය මරැ.ඔයාලට නිදුක් නීරෝගී බව ලැබේවා ❤❤❤

  • @lakminimadushani7187
    @lakminimadushani7187 2 ปีที่แล้ว +3

    කුරක්කන් රොටී තැටියෙන් ගලවද්දි කුඩු වෙන්නේ නැතුව හදාගන්න ඉගෙන ගත්තේ අම්මගෙන් ගොඩාක් ස්තූතියි අම්මේ..අද හැදුවා.❤️

  • @anjanamadushani172
    @anjanamadushani172 2 ปีที่แล้ว

    Harima siriyawanth paulak..adare badim sathuta hamadema ekathu una..budu saranii aiye .oyatath thaththa tath ammatath..❤️❤️🙏🙏

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 ปีที่แล้ว

    Enjoyed watching! Thank you!

  • @janakiperera9616
    @janakiperera9616 2 ปีที่แล้ว +3

    අම්මිගේ ගවුම අද හරිම ලස්සනයි

  • @madubashanikumari9534
    @madubashanikumari9534 2 ปีที่แล้ว +3

    තාත්ති ඉන්නකොට හරිම ජොලි අනේ පාලු නෑ. ආදරෙයි තුන්දෙනාටම❤️❤️❤️

  • @naninalika3911
    @naninalika3911 2 ปีที่แล้ว

    Asama kemak.harima asawen balanawa video .budusaranai.

  • @shanthiperera8943
    @shanthiperera8943 2 ปีที่แล้ว +1

    Wowwwww God bless you family ❤️❤️❤️😘😘😘😘

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 2 ปีที่แล้ว +3

    🥰රස ඇති

  • @ranganaa2633
    @ranganaa2633 2 ปีที่แล้ว +4

    චිකන් කරියෙ සුවද මෙහෙටත් අවා (කුවේට් )

  • @gayanipradeepika2302
    @gayanipradeepika2302 2 ปีที่แล้ว

    Man ada ammi kiyala dunna kankun heduwa harima rasai ..mekath dadala kiyanm..adarei hemadama theruwan sarani ...

  • @punsaralakshani3164
    @punsaralakshani3164 2 ปีที่แล้ว +2

    අම්මෝ...ඒක ...දැක්කත් බඩ පිරෙනවා ... ❤️😋👌

  • @prabhashjayarathna9836
    @prabhashjayarathna9836 2 ปีที่แล้ว +10

    ලස්සනයි. මම නම් රොටී එක්ක chicken කාල නෑ. රහට ඇති කියලා හිතනවා.

  • @kdamallawidana2188
    @kdamallawidana2188 2 ปีที่แล้ว +4

    අනේ හරිම ශෝක්. 😍😘 ආදරෙයි 3 දෙනාටම

  • @ramyakumari4171
    @ramyakumari4171 2 ปีที่แล้ว

    මල්ලිගෙ හිනාවයි තාත්තිගෙ විහිලුයි අම්මිගෙ කෑමයි කතායි නිසා වීඩියෝ එක මරු.ඉදිරියටත් මෙහෙම වැඩ කරන්න වාසනාව ලැබේවා

  • @musiclovers2957
    @musiclovers2957 2 ปีที่แล้ว +1

    හැමෝම එකතුවෙලා උයද්දී හරිම ආසයි බලන්න .....

  • @thevnidamsara8202
    @thevnidamsara8202 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි

  • @sami-xj9cd
    @sami-xj9cd 2 ปีที่แล้ว +3

    අනේ අයියේ මාත් එන්නම් දවසක ඔයාලගේ ගෙදර කෑමට.මං ඉස්සරෝම දැක්කේ කුකුල්මස් වලට ඔහොම දානවා අපේ කිරි අම්මා ඉස්සර ඔහොම ගුලියක් අබරනවා මට මතකයි

  • @irancnc1167
    @irancnc1167 2 ปีที่แล้ว +1

    aiye mama sangeeth vlogs hamadama balanawa , mama oyala hadana kama ape gedarath hadanawa godak godak thank aiye apita me wage watina video genawata oyala thun denata sangeeth vlogs digata karagena yanna shakthiya dairiya labewa !

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 ปีที่แล้ว +2

    කුරක්කන් රොටි දකිද්දිත් ආසාහිතෙනවා .ලංකාවට ආවම හැමදේම හදලා කනවා කියලා හිත හදාගන්නවා.ආදරෙයි තුන්දෙනාටම .බුදුසරණයි දෙවිපිහිටයි .

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 2 ปีที่แล้ว +3

    ඔහොම උයපුවගේ රස දන්නේ කාල තියන අය විතරයි මොකද අමිමිගේ පලාතට කිටිටුයි අපිත් එනිසා අපි නමි රස දන්නව මට කෙල ගිලුනා ආදරෙයි හැමෝටම

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 2 ปีที่แล้ว +7

    නියම පවුලක් තෙරුවන් සරණයි

  • @delarneyuyangodage1696
    @delarneyuyangodage1696 2 ปีที่แล้ว

    Very beautiful family and me and my husband watch all the videos from USA. Thank you for making videos with positive vibes at a time you hear all negative news from Sri Lanka. Take extreme care Budhusaranai

  • @mudithairanthi4542
    @mudithairanthi4542 2 ปีที่แล้ว

    Harima guna kamak kurakkan roteya adarai hamadamath parisamin inna oyala tundanath budusaranai daviphitai

  • @pubuduchamara2496
    @pubuduchamara2496 2 ปีที่แล้ว +6

    නාටක මාරයි වගේ කතාවක් කරන්නකෝ ❤️🙏

    • @jeneesatharasinghe5030
      @jeneesatharasinghe5030 2 ปีที่แล้ว

      සුරංගෙ මසුරං බලන්න.

    • @pubuduchamara2496
      @pubuduchamara2496 2 ปีที่แล้ว

      @@jeneesatharasinghe5030 ඒකත් බලනවා ❤️🙏

  • @dineshasomarathna2735
    @dineshasomarathna2735 2 ปีที่แล้ว +9

    හරිම සතුටුයි. ආදරෙයි තුන්දෙනාටම. රසට ඇති

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 ปีที่แล้ว

    Mmmm rasama kemak 😋😋niyamaine 👍👍apita hodama de denawata thank you sangeeth 👍👍🙏budusaranai🙏🙏

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +2

    Auntie Teacher Kenek Nisa Malli Lankawe Teachers Strike Karana Eka Covid Eka Harida Kiya Terenawa Athi.
    Our Favourite Food 🍲 1 Kurakkan Tamai.
    Nice ❤️ and Yummy food 🍲