සෙව්වන්දි මෑණියන්ට Call එකක් 😂/ Sewandi Guru maniyo call /Adrushaymanaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ส.ค. 2022
  • සෙව්වන්දි මෑණියන්ට Call එකක් 😂/ Sewandi Guru maniyo /Adrushaymanaya #athel /sewandi maniyo sewwandi maniyo rupavahini,sri lanka,Sewandi Guru maniyo,Guru maniyo,Funny Guru maniyo,Rupawahini poya day program,Poya day program,සෙව්වන්දි මෑණි,rupavahini teledrama,sri lanka rupavahini,guru maniyo athal,sewwandi guru maniyo,sewwandi guru maniyo rupavahini,sewwandi,sewwandi maniyo,adurshamana,adurshamanaya,adurshamana jathika rupavahini,adurshamanaya sewwandi,sewwandi maniyo rupavahini program,sewwandi maniyo rupavahini full episode
  • ตลก

ความคิดเห็น • 343

  • @kazzai_Ent
    @kazzai_Ent  ปีที่แล้ว +24

    🥳රොන් සුවද දෙන Faded Mashup 😍🎼🎧th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩enjoy thank me latter😍🥰

  • @senuraashmitha1883
    @senuraashmitha1883 ปีที่แล้ว +61

    😂😂😂 සෙව්වන්දී මිනිස්සුන්ට මොලේ පාදලා දුන්නට ස්තුතියි....

  • @geethajayatissa7096
    @geethajayatissa7096 ปีที่แล้ว +35

    කිලි...කිලි...කිලී මෑණියන්ව නිවේදිකා කිල්ලට අහුවෙලා.... 😱😂😂😂🤣🤣🤣🤣

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +41

    🤣🤣 අම්මෝ අම්මෝ කිල්ලකට අහු වෙලා .අනේ පුතේ කහ දියර ටිකක් අරන් යන්න.

    • @karunishantha2939
      @karunishantha2939 ปีที่แล้ว +1

      මුගේ කිල්ල මොකක්ද දන්නෑ

  • @mssuranga6511
    @mssuranga6511 ปีที่แล้ว +40

    නිවෙදිකව පිල්ලියක්ලු 😁😁😁 ම්නිසුන්ට තෙරුම්කරාට ස්තුතිය සෙවුවන්දි 😁

    • @Vogs123
      @Vogs123 ปีที่แล้ว +2

      පිල්ලියක් නෙවේ කිලි කියල කියන්නෙ

  • @KAsuresh
    @KAsuresh ปีที่แล้ว +48

    අත්තනායක සුපිරි ආතල් දෙන චරිතයක් තමයි.

  • @batta5557
    @batta5557 ปีที่แล้ว +36

    අනේ පවු බං ඇයි මේ ගෑනි මේවිදියට බයිට් කරන්නෙ බයිට් වෙන එකේ සීමාවක් නෑනෙ

    • @study51625
      @study51625 ปีที่แล้ว +1

      ඒක ඇත්ත කලකිරීමයි SL මිනිස්සු ගැන

  • @pmsahan3497
    @pmsahan3497 ปีที่แล้ว +43

    අත්තනායක අයියා කියන්නකො නැත්තම් බෙන්තර ගුරුන්නාන්සේ කියන්කෝ🤣🤣🤣🤣🤣🤣🤣

  • @thevisamarasinghe8997
    @thevisamarasinghe8997 ปีที่แล้ว +16

    ඔහොම ආතල් දෙන්න එපා අයියෝ...😂😂🤣🤣

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +9

    කැරි ආතල් දෙන්න එපා පුතේ....ජය මහ සෙව්වා😂

  • @thumashipunsara1774
    @thumashipunsara1774 ปีที่แล้ว +18

    සුපිරි byte එක..😂😂🤣

  • @inokaherath7560
    @inokaherath7560 ปีที่แล้ว +29

    අඩේ ටාසන් බාප්පා වත්ද..😁😁

  • @hansakumara5243
    @hansakumara5243 ปีที่แล้ว +10

    අත්තනායක උබ නම් සුපිරිම දෙවියෙක් 😂😂😂😂👍👍👍👍❤️❤️❤️❤️

  • @chamithprasanna2414
    @chamithprasanna2414 ปีที่แล้ว +15

    අඩේ දෙයියෝ දෙන්නා කතා කරනවානේ...😹

  • @kanchanasewwandi2796
    @kanchanasewwandi2796 ปีที่แล้ว +24

    බුදාම්මෝ මාව හොස්පිටිල් ගීන් දාන්න අයියෝ 😁😁😁😁😁

  • @supunbro8398
    @supunbro8398 ปีที่แล้ว +35

    නිවෙදිකාව කිල්ලක්ලු😆😆😆😆

  • @deepikaperera9826
    @deepikaperera9826 ปีที่แล้ว +12

    මිනිස්සුන්ට බොරු කරලා සල්ලි අරගෙන කරන බොරු වලට ඔහොම වෙන්න ඕනෑ . 🤔🤔😁😁😂😂

  • @horagediya3137
    @horagediya3137 ปีที่แล้ว +9

    😂Adoo aththakuth athii bn habai chutfka hari

  • @madhuranga8058
    @madhuranga8058 ปีที่แล้ว +24

    Aththanayaka පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @thejansandiv6960
    @thejansandiv6960 ปีที่แล้ว +14

    මෙ වගෙ tictok 😁😂😂😂😂😂😂😂😂

  • @sithumananda7638
    @sithumananda7638 ปีที่แล้ว +12

    අප්පට හැමනෙන්න....මූ ආතල් එකක් දෙන්නෙ බං ....ඌට බනින්නෙපා😂😂😂😂😂 ට්‍රැන්ඩින්..අත්තනායක දෙය්යොන්ගෙද අහල ඌම කියනව එන්ගල් එන්ගල්ලූ..😂😂😂😂😂

  • @himadiashinsana9956
    @himadiashinsana9956 ปีที่แล้ว +34

    අත්තනායක දෙවියන්ගෙ පිහිටයි 😂😂😂😂😂😂සෙවිවන්දි

  • @anuththarakalpani299
    @anuththarakalpani299 ปีที่แล้ว +4

    Apooo niyameta lanuwa kanawa .kauru unath Supriyata bite eka denewa .Mani wahilalu eyt .😅😅😅😅😅

  • @dilumsampath5265
    @dilumsampath5265 ปีที่แล้ว +43

    ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව.

  • @malshasachi8838
    @malshasachi8838 ปีที่แล้ว +11

    🤦 අම්බෝ ... මෑණියෝ ඇති 😁

  • @lalaniasanka1271
    @lalaniasanka1271 ปีที่แล้ว +15

    ට්‍රන්ඩින් ට්‍රන්ඩින් ........🤪🤪

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 ปีที่แล้ว +6

    Aththanayaka deviyange pihitai sewwandi maniyanta.

  • @sithumananda7638
    @sithumananda7638 ปีที่แล้ว +8

    ගංජ ගහනෙක නතරකලේ හොදවෙලාවට නැත්තං මැරෙනව හිනාකාල

  • @sandunisenadheera5782
    @sandunisenadheera5782 ปีที่แล้ว +11

    අම්මෝ යකෝ 😂😂😂

  • @chandanahirantha5546
    @chandanahirantha5546 ปีที่แล้ว +10

    හීනා කාලා මැරෙන්ඩද යකෝ කියන්නෙ

  • @piyasiricooray112
    @piyasiricooray112 ปีที่แล้ว +8

    මැණි අම්මාට කෙළ වුණාට පස්සේ තමයි තේරෙන්නෙ නෙත් fm එකෙනුත් හොඳටම කෙළිය කියලා.

  • @nethudilhani6087
    @nethudilhani6087 ปีที่แล้ว +5

    එතකොට මැණියෝ එයාත් කිල්ලාක්නේ😂😂😂 ඇයි මේ මිනිස්සු මෙහේම

  • @kuwait4214
    @kuwait4214 ปีที่แล้ว +17

    😂😂😂😂😂අපොයි

  • @thanksonline8137
    @thanksonline8137 ปีที่แล้ว +10

    අයියෝ මාව hospital දාන්ඩ අයියෝ
    පව් හැබැයි 😂 අයියෝ චාටර්...
    මෙන්ටල් problem එකක් 🙃 ආන්න ඒකයි😂😂 o/L වත් කරල නැද්ද කොහෙද👻

  • @upr2318
    @upr2318 ปีที่แล้ว +24

    සූපර් අත්තනායක. මිනිස්සුන්ගේ ඇස් ඇරියාට පින්

  • @meragalmalani2016
    @meragalmalani2016 ปีที่แล้ว +6

    Kannadiya diha balagen karanna puthe 😂😂

  • @lkshannilantha9629
    @lkshannilantha9629 ปีที่แล้ว +14

    Paka tamai paka 🤣🤣🤦‍♂️

  • @niroshaperera7036
    @niroshaperera7036 ปีที่แล้ว +3

    යකෝ බන් මැණියන්වත් රැවට්ටුවා නොවැ අත්තනායක 😂😂😂

  • @4pinki
    @4pinki ปีที่แล้ว +21

    අයිසේ අත්තනායක පිස්සෙක් අප්පච්චි

  • @travelwithkeshu701
    @travelwithkeshu701 ปีที่แล้ว +11

    අත්තනායක දෙයියෝ 🤣🤣

  • @Vogs123
    @Vogs123 ปีที่แล้ว +8

    දරු කිල්ල කියන්නෙ දරුව හම්බෙලත් නැතුව🤣🤣

  • @chamithprasanna2414
    @chamithprasanna2414 ปีที่แล้ว +10

    අඩේ ඉංදික දරුවලු...

  • @ajithkumara2252
    @ajithkumara2252 ปีที่แล้ว +12

    අයියො හැමිනෙනවා

  • @arunamadhushanka2187
    @arunamadhushanka2187 ปีที่แล้ว +3

    සුපිරි පරි ජය වේවා ...........

  • @ruwanthidias1044
    @ruwanthidias1044 ปีที่แล้ว +25

    😂 පව් හැබැයි අපහස කරන්න එපා

    • @mohan2983
      @mohan2983 ปีที่แล้ว +1

      Hi. Sweetie

    • @mohan2983
      @mohan2983 ปีที่แล้ว +1

      Hi

    • @mohan2983
      @mohan2983 ปีที่แล้ว +1

      Oyage phone no aka yavanna

    • @ruwanthidias1044
      @ruwanthidias1044 ปีที่แล้ว

      @@mohan2983 😂

    • @mohan2983
      @mohan2983 ปีที่แล้ว

      Mm oya kemathi nattham EPA oyage no eka

  • @dilshanjayasekara5727
    @dilshanjayasekara5727 ปีที่แล้ว +6

    යකෝ 😂

  • @harshamadushan1252
    @harshamadushan1252 ปีที่แล้ว +4

    බුද්ධ වචන විහිළුවට ගන්න එක පවක්

  • @kasun3408
    @kasun3408 ปีที่แล้ว +5

    බොරැ කරනවා නම් සෞභා දෙන්න ඔනි .

  • @erandiniwarthana8180
    @erandiniwarthana8180 ปีที่แล้ว +23

    මට තැඹිලි දිපියව්....🤣

  • @harshaprabhath2880
    @harshaprabhath2880 ปีที่แล้ว +4

    ටැන්ඩිං ටැන්ඩිං 😀😀😁

  • @manikemenike6435
    @manikemenike6435 ปีที่แล้ว +8

    යන්න යන්න .😀😀😀😀😀😀👍

  • @natureworldinsrilanka1301
    @natureworldinsrilanka1301 ปีที่แล้ว +5

    උන් සේරම මානසික ලෙඩ්ඩු එකා ට එකෙක් බොරු කරගන්නවා කාව රවට්ටනවා ද මන්දා

  • @nabiajulia5678
    @nabiajulia5678 ปีที่แล้ว +4

    Adanm suppa....... ambiiiiiiiiiooooooooooo🇮🇹🇮🇹🐇🐇🇮🇹🐇🐇

  • @nuwanamarasingha2363
    @nuwanamarasingha2363 ปีที่แล้ว +5

    බුදු අම්මෝ 🤣🤣🤣

  • @sahodarahaulaofficial
    @sahodarahaulaofficial ปีที่แล้ว +7

    ammooooo deiyooo lankawata una de😆😆😆😆😆😆😆😆

  • @amodyarajapaksha3119
    @amodyarajapaksha3119 ปีที่แล้ว +2

    අඩේ මාත් අත්තනායක සෙව්වන්දි අපි හමුවෙමු

  • @krishantha5390
    @krishantha5390 ปีที่แล้ว +44

    හොදට බයිට් වෙනවා.මෙහෙමත් රට ගොන්..🤣🤣

  • @isharidilka3025
    @isharidilka3025 ปีที่แล้ว +3

    Aiyoo mata bariyoooo 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @lakijayasundara377
    @lakijayasundara377 ปีที่แล้ว +7

    Ingirisi peththa mona gurath bonawa.Hembirisawatath peththa thamai. Jiwath karawanne..

  • @ruwandurayalage9542
    @ruwandurayalage9542 ปีที่แล้ว +4

    දෙන්නම බොරු කාරයෝ ගැලපීම හරි

  • @chutibaba-sg7ty
    @chutibaba-sg7ty ปีที่แล้ว

    Aththanayaka aiye oya nam patta😂😂😂🤣🤣🤣🤣

  • @Dil--Dila
    @Dil--Dila ปีที่แล้ว +5

    වෙද අප්පච්චි....🤣

  • @nishanthamarashingha2454
    @nishanthamarashingha2454 ปีที่แล้ว +2

    Hammo attanayakoo maniyanwa geta ganin 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😋🤣🤣😅

  • @pasidumadusanka9470
    @pasidumadusanka9470 ปีที่แล้ว +3

    අම්මට සිකෙ😝😝😝😝

  • @nirushiperera143
    @nirushiperera143 ปีที่แล้ว +4

    😂😂😂😂😂😂 api mukuth kiyanne ma naa

  • @meragalmalani2016
    @meragalmalani2016 ปีที่แล้ว +6

    Aththanayakata mokada une 😂😂

  • @NayaniNiroshaSooriyaarachchi
    @NayaniNiroshaSooriyaarachchi ปีที่แล้ว +12

    අයියො දෙයියෝ 🤣

  • @tharushitharanga1337
    @tharushitharanga1337 ปีที่แล้ว +7

    maniya age idn kath karnwd ema cl ekata 😅💔

  • @gayanmadusankaaa5867
    @gayanmadusankaaa5867 ปีที่แล้ว +6

    ඹයා 8 පාස් වත් නැද්ද සුදු අක්කෙ

  • @binushakavinda-us7ii
    @binushakavinda-us7ii 11 หลายเดือนก่อน +1

    සුපිරි 😂😂😂

  • @nabiajulia5678
    @nabiajulia5678 ปีที่แล้ว +5

    Aththa thama hodatama kare

  • @mihirikalapna2753
    @mihirikalapna2753 ปีที่แล้ว +16

    Ammooooo eka

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz ปีที่แล้ว +4

    අනේ සෙව්වන්දි පුතේ කොහොම පොල්ගෙඩිය කොහොම කෙලින් කරන්න එපායැ........

  • @santhushravindika8299
    @santhushravindika8299 ปีที่แล้ว +17

    සෙව්වන්දිගෙ බොරුව අතෙ මට්ටු 😆

  • @subodinirmala3529
    @subodinirmala3529 ปีที่แล้ว +4

    මේයා හරියට කතා කරන්නෙ බෙහෙත් පෙත්තක් බීලා නෑ වගේනේ.

  • @meragalmalani2016
    @meragalmalani2016 ปีที่แล้ว +11

    Daruwat kili kili 😂😂

  • @dilinilakshmi7220
    @dilinilakshmi7220 ปีที่แล้ว +1

    Ammoo ohoma athal dennepaa appaaa.🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @pasidumadusanka9470
    @pasidumadusanka9470 ปีที่แล้ว +10

    අත්තනයක පිහිටයි

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 ปีที่แล้ว

    මරු ආතල් එක . සුපිරි

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +3

    පව් අනේ එහෙම කරන්න එපා හිංසක මිනිස්සුන්ට... ඕනෙ තරං ඔයිට වඩා ලොකු හොරු ඉන්නවා ලක්ෂ ගණන් කඩාගෙන කන .

  • @sri-3964
    @sri-3964 ปีที่แล้ว +3

    රටම දන්න වෛද්‍ය තුමන් මෙයා දන්නෑලු..😂😅🤣

  • @anuratennakoon8419
    @anuratennakoon8419 ปีที่แล้ว +8

    Hello hello ..♥️♥️♥️

  • @wasanabasnayaka6687
    @wasanabasnayaka6687 ปีที่แล้ว +4

    Ayyyyyooooooooii..😄😄😄😄😄😄

  • @surangikawshalya2896
    @surangikawshalya2896 ปีที่แล้ว +10

    මේ ගෑනුන්ට බුදු හාමුදුරුවෝ සම කරන්න පුලුවන් ද

  • @isurumadushan9625
    @isurumadushan9625 ปีที่แล้ว +11

    බලහන් එතනත් බොරුව නෙ 😅

  • @praliya1277
    @praliya1277 ปีที่แล้ว +6

    අත්තනායක මරු එකට බොලේ දාලා එයාම ගහනවා. 😂😂😂😂

  • @Dil--Dila
    @Dil--Dila ปีที่แล้ว +2

    🤣🤣🤣🤣🤣🤣අත්තනායක.....🤣🤣🤣🤣🤣

  • @lasanthapuspakumara1878
    @lasanthapuspakumara1878 ปีที่แล้ว +2

    අම්මෝ අත්තනායක 😂😂

  • @maladolofan966
    @maladolofan966 ปีที่แล้ว +2

    Eka marama marai

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +5

    ඇත්තටම ඔව් sewwandi මෑණියෝ කියන්නෙ ගොන් ගහක්.. ඇඟේ මොකක් හරි ශක්තියක් තියෙනවා නම් ඔය කතා කරන කෙනා කවුද කියලා කියන්න පුළුවන් නෙ. දැන් දේවාලය ඇතුළෙ ලු ඉන්නේ එතකොට දන්නැද්ද ඒ කතා කරන්නේ කවුද කියලා.. අනේ ඔය වගේ මෝඩ මිනිස්සුන්ට පහර දෙන්න එපා..

  • @prabatbpathirana5833
    @prabatbpathirana5833 ปีที่แล้ว +1

    Pattama patta අත්තනායක

  • @pasidumadusanka9470
    @pasidumadusanka9470 ปีที่แล้ว +2

    අම්මො ගොන් ගහා😂😂😂😂😂😂😂😂😂😂😂

  • @madushimalsha7076
    @madushimalsha7076 ปีที่แล้ว +1

    Aththanayaka pihitai ane seuwandi 🤣🤣🤣🤣🤣🤣🙉🤣

  • @ranjithjayasooriya5205
    @ranjithjayasooriya5205 ปีที่แล้ว +7

    රටෙ මෙච්චර හරක් ඉන්නවා ද සෙවිවන්දි 🤣🤣🤣🐂

  • @nethmierandika9843
    @nethmierandika9843 ปีที่แล้ว +3

    amoo amoo 😂

  • @hesaraganegamage5473
    @hesaraganegamage5473 ปีที่แล้ว +2

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣crazy

  • @Binari1996
    @Binari1996 ปีที่แล้ว +14

    සෙව්වන්දි පොල් ලෙලි ගාහාලා පෙන්නන්නකෝ😂🤣

  • @hirunipahandika7134
    @hirunipahandika7134 ปีที่แล้ว +5

    මිනිසුන් මිත්‍යාවෙන් අන්ධ වෙලා..එහෙම උනාම මෙහෙම මිනිසුන් ව රවට්ටලා මුදල් ගරනවා.ඇයි මෙච්චර මිනිසුන් මෝඩ ..යකූ රූපවාහිනී යට ගිහිල්ලා පොල්ගෙය කෙලින් කරන්න ගිහිල්ලා මොකක්ද උනේ .කරපු බොරු ඔප්පු උනා.මුන්ට මෙච්චර දේවල් කරන්න පුලුවන් කොරෝනා ,එතකොට ඩොලර් හිගය,ආර්ථික අර්බුදය මේ සේරම නැති කරන්න තිබුනානේ...අනික නොමැරි ජීවත් වෙන්න වැඩක් හදන්න පුලුවන් නේ හැම මනුස්සෙක්ට. ඉතින් මිනිසුන් මෝඩ වෙන තාක් මේ කපටි නරි මෙහෙම සල්ලි හම්බ කරනවා..මිත්‍යාව වෙන් අන්ධ නොවෙමු.. මිනිසුන් ගේ මොලේ ඉක්මනින් පෑ දේවා...

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +5

    අනේ මන්ද මල පෙරේතයොන්ගෙ මිටිමක්

  • @anushas.ilamperuma1245
    @anushas.ilamperuma1245 ปีที่แล้ว +4

    අම්මෝ 🤣🤣🤣🤣