ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද ආපු මනුස්සය නම් අවුලක් නෑ. තාර්කික අයත් එක්ක ගැටෙන්නේ නැතිව ලස්සනට එයාගේ විස්වාසය ගැන පැහැදිලි කළා.
ඇත්තටම..♥
😂 සෙව්වන්දී මෑනියන්ගෙන් පස්සෙ මේක බලන්න ආපු අය කෝ😂😂
😂😂😂
🤣🤣🤣
Apith innawo😅😅😅
Oya ada baluvata meka issara idan thibba channel ekak
මාත්
අපූරු වැඩ සටහනක් සංවාදයක්...දැණුමක්..ස්තූතියි සැමට!
ඔබ වහන්සෙ කරන මේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා.බුදුසරණයි .
මන් සාමි තුමාට 100% ක්ම එකඟ නොවුනත්.එතුමාට ගරු කරනව චරිත ස්වභාවයට.තර්ක කරපු විදිය හරිම ලස්සනයි,වැදගත්
😂
ඔව්, කතාව හරි!
anivaren anith aya mara gannava ne ❤
නියම උගතා එතුමායි. හික්මීම, ඉවසීම, කරුණු දැක්වීම මෙන්ම ඔහුගේ විශ්වාසය ට අනුව ඔහුට ඇති දැනුම් සම්භාරය අතින්ද ඔහු මනාව පෝෂිතයි
@@nihalgamini ela
මේ අපූරු සංවාදය හරිම වටිනව.අන්ද විශ්වාස නැතිකරන්න හොදම මාර්ගය.පින් ලැබෙනව සියලු දෙනාටම. අනේ හාමුදුරුවනේ කොහොමද සාස්තර කියන්නෙ කියල තේරුම් කරල දෙන්න.මෝඩ දේවල් පස්සෙ යන අය මට හම්බ උනොත් මන් කියන්නෙ මේ වැඩ සටහන බලන්න කියල.මොකද අසරණ මිනිස්සු තමයි මේව පස්සෙ ගිහින් තවත් දුකටම ඇදගෙන වැටෙන්නෙ.
අදුශ්‍ය මානය වැඩසටහන පවත්වන අයට ගොඩක් පින්.2023 වසර සියලු මිනිසුන්ට මහා කාරුණිකයානන්වු බුදුපියාණන් වහන්සේගේ පිරිසිදු දහම දැන ගැනීමට හැකි වේවා .
💙 බුද්ධං සරණං ගච්ඡාමී. 🙏🏻💗🙏🏻💗🙏🏻💗🙏🏻 💛 ධම්මං සරණං ගච්ඡාමී. 🙏🏻💜🙏🏻💜🙏🏻💜🙏🏻❤️ සංඝං සරණං ගච්ඡාමී. 🙏🏻💚🙏🏻💚🙏🏻💚🙏🏻
වෛද්‍යතුමනි විද්‍යා මතය කුමක් වුවත් මුන්නේසරම් දේවාලයේ නම් හැම වසරකම ගිනිපාගන්නේ දවල් වෙලාවේ හතර පහ වෙනකොට ගිනි පාගල සේරම ඉවරයි ඒ කාලයේ මේ දේවල් අපිත් හිස් මුදුනෙන්ම පිළිගත්තා එහෙත් මම මමනම් දැන්නම් මේවා පසුපස දුවන්නේ නැහැ ..ඒ කියන්නේ ඒවා බොරුයි කියලා කියන එක නොවෙයි වෛද්‍ය තුමනි ඔබ දැක තිබෙනවාද ශරීරය කටුවලින් කොකු වලින් එල්ලගෙන මනුෂ්‍යයෝ යනවා එයට ඇති වෛද්‍ය මතය කුමක්ද
බුද්ධ ධර්මය, වටහා ගනු හැකිවනු යේ, යම් බුද්ධිමත් අයෙකුට පමණි.අන් බොහෝ අය ඔවුන්ගේ ආකල්ප මත මිත්‍යවන් තුල අතරමං වී ඇත.ඔවුන් මෙයින් මුදා ගැනීම මහත් පුණ්‍ය කර්මයකි...! ඔබ සියලු දෙනාටම තෙරුවණ් සරණයි ...!
නියම වැඩසටහන .දිගටම කරගෙන යන්න .ජාතික රෑපවාහිනියට ශක්තිය ලැබේවා .
මොකක්දෝ පිනකට මගේ ඡීවිතේ කවදාවත් මම ඔය මිත්‍යා පස්සෙ ගිහින් නෑ.
You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි
හරියට හරි මහත්තයා ඕව ඔක්කොම පට්ට පල් බොරු
මාන්නය
ජාතික රූපවාහිනියේ බලන එකම වැඩ සටහන. අපේ හාමුදුරුවෝ ගැන ආඩම්බරයි.
👍👍
ඔය දෙවල් මේ දෙදේනාටම කරලා පෙන්නන්න කිව්වා නම් හරි 👍
සත්‍ය අසත්‍ය කෙසේවෙතත් සාමිතුමා නිහතමානී නිවිච් ච චරිතයක්
ආතල් ඩයල් ටිකක් ගේන්නකෝ, පිටසක්වල ජීවීන් සමග කතා කරන, පොල් ගෙඩි කෙලින් කරන වගේ අය
Godak hoda weda satahanak labana poyata balaporoththuwenawa aththa naththa theruwan saranai.!
1..සෙරෙප්පු නැතිව පයින් නිතර ඇවිදින අයගෙ යටිපතුල ඝනකමයි..පිච්චීම අඩුයි..2..මස් මාලු කනකොට එහි ප්‍රෝටින නිසා යටි පතුලේ අලුතින් ළදරු සෛල හැදෙනවා..ඒක පිච්චීමට හේතුවක්..එනිසා මස්මාලු නොකා පේවීම විද්‍යාත්මකයි..
@@Dew-gd9oy ඔයත් සුද්ද්ගෙ ෆෝන් එකෙන්නෙ ඔයටික කියන්නෙ 😁😁
@@sidathyohan8661😂😂
පු😊ක සුදුද
වෙදයතුමා සහ ගරු ස්වාමීන් වහන්සේ කියන කරුනු කොතරම් සත්‍යයද මේ වගේ උතුම් මිනිසුන් හින්දා කී දෙනෙකුගේ ඔලුව පැදෙනවද .මේ වගේ වැඩ සටහන් කරන ජාතික රූපවාහිනී කාර්යය මණ්ඩලයට ගොඩාක් ස්තූතියි 🙏❤👍
We need more programs like this in sri lanka.
පට්ටම වැඩසටහනක්...සෑහෙන කාලයක් හිතිං හිතලා අවබෝදකරගත්ත කරුනු ගොඩාක් ...හිතේම තියාගෙන හිටියා...මෙතුමන්ලා මේක සමාජගතකිරීම ගැන ගොඩාක් සතුටුයි...බොහෝම ස්තූතී මේ මිත්යාවෙන් පිරුනු සමාජයට මේවා අවබෝද කරදීම ගැන...
ඇත්ත විද්‍යා කුලපති තුමා කියනවා වගේ හැම දෙයක්ම කරන්න පුළුවන් මනස ඒකාග්‍ර කරගෙන ඒත් විනාඩි තුනක් වත් හිටගෙන ඉන්නවා නම් ඔබතුමාගේ බලය ගැනත් විශ්වාසයක් තියන්න පුළුවන්
😅😮ආරම්භයේදිම මාර උදාහරණ ටිකක්නෙ ගත්තෙ
National television got the strength to free the people who were blinded by the illusion ❤❤❤
කොහොමද කවදහරි ඕකට හොද වැඩ්ඩෙක් ඇවිත් මුන්ට කට උත්තර නැති වෙන්න දුන්නොත් ... සැබෑ දක්ශයෙක් මේ වැඩසටහනට පැමිණේවා....
කවදාවත් ඒක නමි වෙනනේ නැ නැමයි
හීන දකින්න එපා බං. මෙක දියුනු ලෝකයක්. බං
2023 /02 මාසෙ එක බලන්න
This kind of programs very important to Sri Lanka. Please try to do this every week. Thanks.
බැටරි චාජ් කරන පාස්ටර් කෙනෙකුත් ගේමු
ෆාස්ට් පාස්ටර් 🤪
මුන් ජීවිතේට පාස්ටර් කෙනෙක් ගේන්නේ නෑ 😂😂😂
හැමදේටම මුල හිත
ආර්තික ප්‍රශ්නෙට විසදුමක් සොයාගත් ඔබට ජය.
පෝයට පට්ට අර්ථයන් දෙන පට්ට රුපවාහිනිය මෙලෝ රහක් නැති ප්‍රේක්ෂක මගෙන් පට්ට සැලුට් ..... වැඩසටහනේ ප්‍රේක්ෂක නිර්වචනයට අනුව .....
මම දැක්ක.මෙි නිවෙිදිකාවගෙ.අමිම කේන්දරය බලන්න ඇවිත් හිටියා..
සෙව්වන්දි මැනියෝ නැවතත් ගෙනත් වැඩසටහනක් කරමු 😂😂
agree😂
Adenwa adenwa suwndl matk wekota
Siravatama patra athl 😂😂😂😂
ඕ ආයි trending yanna haki රූපවාහිනී 😂
එකගයි 😌
හරිම ලස්සන වැඩ සටහන ...
තුන්දෙනෙක් එකතුවෙලා හැමදාම කරන්නේ එයාලගේ අදහස් වලට අනුව එක් ක්ශේතයක් බලු කරන එක... අපේ උන් මේවට රැවටිලා උඩ පනින එක කරන්නේ බොරුවට...😅😅😅...
කපුවොන්ට කට්ටඩ්යො සාමිලා ජොතිශ්‍ය කාරයන්ට දැන් පිස්සු හැදිල .බොරු කාරයන්ට දැන් යන එන මන් නැත.අදුශ්‍ය මානය වැඩසටහන ජය.
Docter niyamai...නියම පැහැදිලි කිරීමක් කරලා මිත්‍යාවට අසු උනු හිත් හදන්න.
මේ වැඩ සටහන හොඳයි කතා බහ පිලිවෙලයි ලස්සනයි නිදහස් බොහොම හොදයි
හැමදේම විද්‍යාවට කරන්න බෑ අත්දැකීම තමා හොදම ගුරුවරයා.මුහුද ගොඩ ගලන කතාව අපි ඉතිහාසයේ ඇහුවෙ පොත පතින් .ඒත් සුනාමි එනකන්ම විද්‍යාව තාක්ෂණය දන්නෙ නෑ.එක රටකින් අනිත් රටට ප්‍රහාරයක් එල්ල කරනකොට ඉහල අහසේම ස්වන්ක්‍රීයම පිපිරිලා යන තාක්ෂණය තියෙන ලෝකෙක සුනාමි ගැන ඉගියක් දැනගන්න වත් බැරි උනා..ඉරට් හදට මිනිස්සු යන ලෝකෙක සොබාදහම ගැන දැන ගන්න ක්‍රමයක් නෑ අදටත්.කාලගුණික වාර්තා මොන තරම් බොරුද වහිනවා කියන දවසට පායනවා මේ කිසි දේක අර්තයක් නැත්තේ නෑ නමුත් විද්‍යාව කියන දේ මූලිකම දෙ වෙන්නෙ නෑ බටහිර වෙද්දු එන්න ක්ලින් සියලුම ලෙඩ සනීප කලේ දේශීය වෙද්දු.අපේ මුතුන් මිත්තන් කල.කී දේ තාක්ෂණයට විද්‍යාවට කරන්න බෑ .කපුවෝ.ගැනවත් දෙවියෝ ගැනවත් කතා නෙවෙයි මෙතන වටින්නෙ අපිට හිමි අපේ සන්ස්කෘතිය අපේ මිනිස්සු මේ වෙනකන් රැකගෙන ආව දේ කැමරා ඉස්සරහට ඇවිත් විනාශ කර්නවා..ගතයුතු දේ පමනක් ගත යුතුයි නමුත් අපේ දේවල් විනාශ නොකල් යුතුයි .
සාමි තුමා නිහතමානි චරිතයක්.
මිත්‍යාවෙන් අන්ධ වූ ජනතාව ඉන් මුදවා ගැනීමට ජාතික රූපවාහිනීයට ශක්තිය ලැබෙවා
ජයසිංහ සාමි අයියා හොද මනුස්සයෙක්......ශේප් එකෙ ලයින් කරනවා
ඊලග වැඩසටහනට අල්ගමවත්තේ සුමනවංශ හිමිව ගේන්න🔥✨👈🙏🌸🍃
Matada kiuwe?
සුපිරි
Jatika rupawahiniyata.puluwannam labana poyata pujjaya ethkadure sumanasara himi Genna ....attha katha karana pirisak Genna mokakda me nadakama
Aaurwedana doctor hemadema kanapita gahanwa
මොනා වුනත් අහිංසක මනුස්සයා 🙂
First heard of methane fire support gas, thanks Mr kulapathi
වැඩසටහන ගොඩක් වටිනවා..හැබැයි ඔය මනෝචිකිත්සක තුමා හැම වැඩසටහනකම කරනව කරනව කියන දේවල් කරල පෙන්නුවනම් ගොඩක් වටිනව..
ඌ සක්කිලී බල්ලෙක් ආගම් මිනිස්සු ඌ පහත් කරනවා මම නම් තරහක් නෑ උගේ ආගමට
එහෙම මොනවත් කියලා නෑනේ 😂
දැන් මේ කියන විදියට බුදුන් වහන්සේට වැඩිය විද්‍යාව ඉහයි.බුදුන්ට වැඩිය විද්‍යාව ලොකු කරන්න හදන උන් අළුම වේවා..
Kaudameee donkey 🐎???
Thoge budukama araganin Gon pakaya .. thopi wage un thama bududahama kanne .. tho aluwela Pala....
budun kawadawath mithyawa kiyl na. boru dewal na gududahama widyathmakay. thopi wage go harak yapane ipadenna tibbe
උපාසක කම් කරල හරියන්නෑ යි ධර්මය කනපිට හරෝපු වටේ ගැටිල අකාලෙ අපවත් උන සෝම ස්වාමීන්වහන්සේට මෙත් වැඩීම ගැන සැක දුරු වේවා
මේ වැඩසටහන කිසිම වැඩකට නැති එකක්.පෝය දවසේ මිනිස්සුන්ට අකුසල් මූලයන් තමයි මේක බලද්දි වැඩෙන්නේ.කොහේවත් ඉන්න දේවාලයක් කරන කෙනෙක්ව ගෙන්නගෙන ඒ මනුස්සයව තුන්දෙනෙක් එක්ක එකතුවෙලා අපහසුතාවයට පත්කරනවා.අනිත් වැදගත්ම දේ.ත්‍රිවිධ රත්නයේ එක් නියෝජනයක් වන මහා සංඝරත්නය වැඩම කරවලා අර මනුස්සයට උන්වහන්සේ එක්ක තර්ක කරන්ඩ සලස්වලා සංඝරත්නය ගැන ද්වේශය ඇතිකරවලා බලන මිනිස්සුන්ගේ හිත්වලත් උන්වහන්සේ ගැන ද්වේශයක් ඇතිකරවලා සංසාරයක් පුරාවට ගෙවන්ඩ අපහසුවෙන තැනට අකුසල් කන්දක් එකතු කරවලා යවනවා.පෝය දවසේ අකුසල් මූලයන් වැඩීමක් විතරයි මේ වැඩසටහනින් වෙන්නේ.කාගෙවත් විශ්වාස කාටවත් වැඩක් නෑ.ඔතන ඉන්න අනිත් කිසිවෙකුත් සර්ව සම්පූර්ණ සම්ම්‍යක් දෘෂ්ටිකයෝ නෙමෙයි.එයාලත් මිත්‍යාව තුල සංසාරයේ ඉදල තියෙයි.තාමත් මිත්‍යාවේ ඉන්නවා නිවෙදක තුමිය ඇතුලු අනිත් අයත්.සම්‍යක් දෘෂ්ටියේ ඉදියනං මේ වෙද්දි නිවන් දැකලා
බෞද්ධ දර්ශනය කියන්න ඉගැන්වීම්ක් තුන්බැ ජටිලයො බුදුරජාණන් වහන්සේ එකම තර්ක කළේ.
Eka aththa,, therenne nathi 🐂🐂🐂🐂 tikak innawane, me hadanne budda darmaya boru kiyala oppu karana,
අනිවාර්යයෙන්
ජනතාවට වඩා මහ සන්ගරත්නයට අද කියලදෙන්න වෙලා තියෙන්නෙ.
All credits goes to Doctor for purifying the myths Hats off Doc
සෙව්වන්දි තරම් කවුරැත් පිට් නෑ අනේ😣
හරිම ලස්සනට වැඩ සටහන කරනවා.
Hareyatama hare
Theruwan sarani, hamuduruwantath, kulapthi methithumatath🙏🙏🙏
පොල් කටු අගුරැවල ගිනි පාගන්ඩබෑ දෙවියන්ට වත්.
ඇයි උබ දෙවියෙක් වෙලා ඉදියද 🤣
සිරාවටම
නිවෙදිකව පැත්තකට අදිනවෝ...🤣
මට මේ සාමි තුමා කතා කරද්දී සුදු මල්ලමයි මතක් වෙන්නෙ 🤣🤣🤣🤣🤣🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤣🤣🤣🤣
දැන් මේ රටේ තියෙන ලොකූම ප්‍රශ්නෙ ගිනි පාගන විදිය.... රූපවාහිනී සංස්ථාව මරු 🤟😜
ඇයි උබ හිතුවේ අද රුපවාහිනි සංස්ථාවේ උන් එකතු වෙලා අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා රටේ ප්‍රශ්න විසදන්න ඕනේ කියලද?
ඕනෑම දෙයකට ප්‍රතිවිරුද්ධ දෙයක් නිර්මාණය වීම සිදුවේ.
ඔයාලා කරන වැඩසටහන හොද දෙයක් මම මීට කලින් මේවාට ප්‍රතිචාර දක්වලා තියෙනවා ....එහෙත් දොස්තර මහත්තයා දිගින් දිගටම එන අය කරන සෑම දේම ප්‍රතික්ෂේප කරනවා...ඒක වැරදියි සෑම දේම ප්‍රතික්ෂේප කරන්න බෑ...මොකද සෑම දේම දෙපැත්තක් තියෙනවා ඔය කියන විදියට කවුරුහරි ඔය කියන දේවල් කරලා පෙන්නුවොත් මොහුට වෙන දෙ කුමක්ද ??....
ithin ekane ban karala pennanna kiyanne
සෙව්වන්දි මෑණියෝ තරම් කවුරුත් නෑ😁💪❤️
❤❤❤❤
සත්‍ය ප්‍රකාශ කිරීම කිරීම පිළිබඳව මගේ ප්‍රණාමය.
මම දැකල තියෙනවා. හොදම බීල ගිණි අගුරු ගොඩේ දුවනව. මේ ගිණි පාගන්නේ අගුරුවල උඩ තට්ටුව නිවෙන්න ඇරල.
පිට රට වල මැජික් සර්කස් ඉන්ඳ්‍රජාල කල්චර් එකක් තියෙනව.ප්‍රධාන ලෙස පෙරදිග තියෙන්නෙ සිත මෙල්ල කර ගෙන කරන හාස්කම්(දස්ස කම්).මෙවා දුක නිරෝධ කරන මාර්ග නොවේ.
අසම වෙඩ සටහන
මොනාවුනත් සෙව්වන්දි මැනියෝ තමයි හොදටම කරේ.
විද්‍යාව කියන දෙයින් පැහැදිලි කර නොහැකි සෑම දේම මිත්‍යාව නොවන බව පමණක් මතක තබා ගන්න.
තවත් සාස්තර කාරෙක් උබලට මිනිස්සුන්ගෙන් සල්ලි හුරගෙන කන්න බැරිවෙනවා නේද😅
@@warunahansa8247 අම්මෝ. අම්මෝ.. අන්තර්ජාලයෙන් free බඩු ගෙන්නන්ඩ හදන්නේ ඒවුනාට.
අැයි හැම වැඩසටහනකටම මෙි හාමුදුරැවොයි මෙි මහත්තයි එන්නේ වෙන අය නැද්ද මෙි ඔක්කොම බොරැනේ කියවන්නේ ගුරැකමි කියන එ්වා බොරැ කියන්නේ අැයි සත්ත දේවල් තියෙනවා
@@jjjfgjj7829 😂😂😂
මගේ මතෙත් එකමයි
ඩොක්ටර් හා හාමුදුරුවන් එකම පැත්තක නිසා අනෙක් පැත්තට 2 ක් 3 න් දෙනෙක් ගෙන්වන්න.නැත්නම් සමබර නෑ වගෙ පේනවා..
ගිනි පෑගීමේ තියෙන සත්‍යය අසත්‍ය බලය නම් මම දන්නේ නැහැ හැබැයි මමත් මට වයස අවුරුදු නමය හෝ දහයේදී ගිනිපාගල තියෙනවා සතියක් පුරාවට මස් මාළු කන්න දුන්නේ නෑ එළවළුයි බතුයි තමා කෑවෙ මම ගිනි පාගලා තියෙන්නේ මුන්නේස්සරම දේවාලයේ ... මහා විශාල ගිනි ගොඩක් . ගිනි ගොඩ ළඟට යද්දි හරිම රස්නෙ බයත් හිතුනා . නමුත් ගිනිගොඩ මැදින් ඇවිදගෙන යන විට මට දැනුනේ නම් කකුල් වල ගල් කැට ඇනෙනවා වගේ කිසිම රස්නයක් දැනුනේ නැහැ මම නම් මේ තරම් හයියෙන් දිවුවෙත් නෑ හිමිහිට තමා ඇවිදලා ගියේ .. මට පිටුපසින් පැමිණියා වූ කාන්තාවක් ගිනි ගොඩේ වැටිලා ඇයව පිච්චුනා ඒ වෙලාවෙම ඇයව රෝහල් ගත කරා ඉතින් මේක මගේ අත්දැකීමක් ..
මං හිතන්නේ මනෝචිකිත්සක තුමා ගිනි පාගලා එතුමාගේ තියරිය ඔප්පු කලොත් හොඳයි නේද
අපෝ අපේ අය ඕනෑමතරම් ගිනි පාගලා පෙන්වලා තියෙනව
Ou apith dakinna ona ethuma paganawa
Prayogika kriyakarakam penvamin digatama wadasatahana karagena yanna
great work
දොස්තර මහත්තයා කටු ගැහුවද කරා නම් ලින්ක් එක දෙන්නකො
වික්‍රමආරච්චි ගෙන්නගන්ඩකෝ අයියෝ 😅
😁😁😁🤣
ගෙන්නන්න කියන්නෙ ඌ එන්න එපැයි නැත්නම් බලෙං ඇදං එන්නද 😂
පලයව් ඔක්කොම
ස්වාමින්වහන්සේ ගේ විග්‍රහය ඉතා සාධනීයයි.
ලෝකෙ වෙන රටවල් අගහරුගේ ජනාවාස හදනවා, කෘතීම සූර්යෙක් හදනවා, අපි තාම අගුරු පාග පාග තර්ක කරනවා ලංකාව කවදා දියුනු වෙයිද
ඔයා ඇයි මේක බැලුවෙ එහෙනම් ලංකාව දියුණු කරන්න උදව්වක් කරන්න
Boom 💥😂💯
මේ වගේ කන්ට්‍රෑක්ස් මහ මොල කරුවො අපිට හද හද එවනවා දේශීය ව්දියට, අපි ව අලස කමේම ගිල්ලන්න.චන්ද කාලෙට වැඩියි.චන්දයක් නොතිබ්බත් හේතු ඵල දහමට හිත තියාගෙන ජීවත් වුනොත් අපි බේරෙයි.
හෙදයි ඉතින් ගිනි පැගුවාමයි කියමුකෝ මොකක්ද ඇතිවන ප්‍රතිපලය🤷♂️ යමෙකුට යහපතක් ඇතිවෙනවද? මෙවා මුදල් ගරාගැනිමෙ ව්‍යපාර
මතකද ඉර බලන සීන් එක මාසයක් දෙන්න කිවුවා නේ ද තාම.නෑ නේ
🔥 පාගනවා නෙවෙි 🔥 උඩ දුවනවානේ කකුල පිචිචෙන්න time 1 නැ
සුමන වංශ හාමුදුරුවෝ ගෙන්නන්න ❤
munta echchara deyak ba bn.salli dila gena ekek thamai😂
Sirawata genna one Aya gennanne na
Vadek da😮
අපි නොදන්න ලයිව් වගේ මුන්ගේ ප්‍රෝග්‍රෑම්... 😂😂 ප්ලැන් කරලා කරන්නේ
කෝ යකෝ කුලපතිගෙ වෛද්‍ය කෑල්ල දැන් කියන්නෙ නෑනෙ ඉස්සර වගේ නිවේදිකාව ????????😭😭😁😁 "දන්නෝ දනිති" වෛද්‍ය උපාදිය කරල නෑ.......🖕
But he scientifically explained the betterment of the folks
මේ තියෙන්නේ පකද 🖕 ගිහින් බලපන් ටයිම් ලයින් වල 👇👇👇16:3538:031:00:23
රාගම ගුරු genna
Ravana rajathuma gana programm ekak karanna
මොනා වුනත් අද අාපු මහත්මයා පට්ට හොද හික්මීමකින් තමුන්ගෙ තර්ක ඉදිරිපත් කරා
රණවිරුවෙක් නේ. ඉතින් කොහොමත් හික්මීම තියෙනවා ...
දෙරනේ කලින් ගියා කලුවර අඩවිය කියලා වැඩසටහන ක් චන්ද්‍ර භාරති කියලා මහත්මයේක් සුපිරි වැඩ්ඩා..ගෙන්නමුද..කුලපතියා දුවයි ගෙදර..
Kulapathi ekka kochara wadasatahan kalada eth diwwenam ne
කුලපති නෙමේ ඔය කියන එකාට මන් දුවන්නෙත් බන්..උබත් අර සුර ඔටියක් බෙල්ලෙ එල්ලගෙන ඉනෙත් බැදගෙන ඉන්න පොරක් වෙන්න ඕන..
@@jayaka5 තොට පිස්සිද බොල
අපායෙ නොයා දුක් ව්දින එඋන්😐😑
ඩොකාගේ ඔක්කොම හොඳයි හැබැයි විද්‍යාව තමයි පරම සත්‍ය කියලා හිතාගෙන දොඹ talk දෙන එකයි අව්ල.
50:40 අපි නොදන්න ලයිව් බලනව කියල හිතෙන්නේ මට විතරද? 🤔🤔🤔🤔🤔🤔
හාමුදුරුවෝ සියලු දේම කියන්නෙ සයුරිට. මහජනතාවට නෙවෙ. කොච්චර වත් සයුරි සයුරි ගානවා.
මේක මීට කලකට පෙර විසදුනු ප්‍රශ්නයක්
නස්තරස්ර කරුවන් ගැන පැහැදිලි කිරිමක් කරන මේන් ඉල්ලා සිටිමි
හොද වැඩ්ඩොත් ඉන්නවා.ඒ වැඩ්ඩෝ ගේන් නැතුව කොහෙවත් ඉන්න ජෝකර්ලා ගෙනාවම ඔයාලට ඔයාලගේ මතේ නිවැරදි කරගන්න පුලුවන් .හොද වැඩ්ඩෙක් ගෙනල්ලා ඕක කරන්න.දුවන්න පැති නැතිවෙයි 😂😌
ඔන්න veddya kulapate mhattayo අර abeyogayata තව maasayak teyenawa ඔබ tuma anewa කරන්න ඕනේ
කටු ගැසිල්ලේද ඇත්තේ ආත්ම විස්වාස පමණයි.❤
අද වලියක් නැද්දෝ 😁😁😁
👍
ඒ දේ කරලා පෙන්නන ඒක ලොකුදෙයක් අහිංසක මිනිස්සු රවට්ටන කපටියන් ගෙන් බෙරගන්න ලබන පෝයවෙනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා
ගිනි පාගන්න ඕනි නෑ.හොදටම පායන දවස්වලට දවල් දොලහට විතර රුවන්වැලි සෑය වටේ ගියානම් හරි. චීන කුන්ෆු පංසල්වලත් හොදට පේවෙනව හැබැයි හොදට මස් කාල. අරක්කු බීල. තවත් දේවල් කරනව. හැබැයි හොද දරාගැනීමේ හැකියාවක් තියෙනව. ඔක්කොම තියෙන්නෙ පුහුනුව සහ මනස.
ඒකනම් ඇත්ත...මමත් ඒක අත්දැකීමෙන් දන්නව
නිවේදිකාව දෙපැත්ත කොටා්නවා
මිත්‍යා දුරුවේවා ....ඔය ගිනිපෑගීම සර්කස් එකක් වගේ වැඩක් ......දෙවියන්ගෙ පකේ බලයක් නෙමෙයි මාත් පාගල තියනව ඌරුමස් කාල ගිහිනුත් පෑගුව ආතල් එකට
මාත් පිලිහුඩු කාල ගිනිපාගල තියනව..ඕක දේව හාස්කම් නම් නෙවෙයි..දෙවියන්ට පිස්සු නෑ මනුස්ස ලෝකෙ විකාර වැඩ වලට උදවුකරන්න..
අද ආපු මනුස්සය නම් අවුලක් නෑ. තාර්කික අයත් එක්ක ගැටෙන්නේ නැතිව ලස්සනට එයාගේ විස්වාසය ගැන පැහැදිලි කළා.
ඇත්තටම..♥
😂 සෙව්වන්දී මෑනියන්ගෙන් පස්සෙ මේක බලන්න ආපු අය කෝ😂😂
😂😂😂
🤣🤣🤣
Apith innawo😅😅😅
Oya ada baluvata meka issara idan thibba channel ekak
මාත්
අපූරු වැඩ සටහනක් සංවාදයක්...දැණුමක්..ස්තූතියි සැමට!
ඔබ වහන්සෙ කරන මේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා.බුදුසරණයි .
මන් සාමි තුමාට 100% ක්ම එකඟ නොවුනත්.එතුමාට ගරු කරනව චරිත ස්වභාවයට.තර්ක කරපු විදිය හරිම ලස්සනයි,වැදගත්
😂
ඔව්, කතාව හරි!
anivaren anith aya mara gannava ne ❤
නියම උගතා එතුමායි. හික්මීම, ඉවසීම, කරුණු දැක්වීම මෙන්ම ඔහුගේ විශ්වාසය ට අනුව ඔහුට ඇති දැනුම් සම්භාරය අතින්ද ඔහු මනාව පෝෂිතයි
@@nihalgamini ela
මේ අපූරු සංවාදය හරිම වටිනව.අන්ද විශ්වාස නැතිකරන්න හොදම මාර්ගය.පින් ලැබෙනව සියලු දෙනාටම. අනේ හාමුදුරුවනේ කොහොමද සාස්තර කියන්නෙ කියල තේරුම් කරල දෙන්න.මෝඩ දේවල් පස්සෙ යන අය මට හම්බ උනොත් මන් කියන්නෙ මේ වැඩ සටහන බලන්න කියල.මොකද අසරණ මිනිස්සු තමයි මේව පස්සෙ ගිහින් තවත් දුකටම ඇදගෙන වැටෙන්නෙ.
අදුශ්‍ය මානය වැඩසටහන පවත්වන අයට ගොඩක් පින්.2023 වසර සියලු මිනිසුන්ට මහා කාරුණිකයානන්වු බුදුපියාණන් වහන්සේගේ පිරිසිදු දහම දැන ගැනීමට හැකි වේවා .
💙 බුද්ධං සරණං ගච්ඡාමී. 🙏🏻💗🙏🏻💗🙏🏻💗🙏🏻
💛 ධම්මං සරණං ගච්ඡාමී. 🙏🏻💜🙏🏻💜🙏🏻💜🙏🏻
❤️ සංඝං සරණං ගච්ඡාමී. 🙏🏻💚🙏🏻💚🙏🏻💚🙏🏻
වෛද්‍යතුමනි විද්‍යා මතය කුමක් වුවත් මුන්නේසරම් දේවාලයේ නම් හැම වසරකම ගිනිපාගන්නේ දවල් වෙලාවේ හතර පහ වෙනකොට ගිනි පාගල සේරම ඉවරයි ඒ කාලයේ මේ දේවල් අපිත් හිස් මුදුනෙන්ම පිළිගත්තා එහෙත් මම මමනම් දැන්නම් මේවා පසුපස දුවන්නේ නැහැ ..ඒ කියන්නේ ඒවා බොරුයි කියලා කියන එක නොවෙයි වෛද්‍ය තුමනි ඔබ දැක තිබෙනවාද ශරීරය කටුවලින් කොකු වලින් එල්ලගෙන මනුෂ්‍යයෝ යනවා එයට ඇති වෛද්‍ය මතය කුමක්ද
බුද්ධ ධර්මය, වටහා ගනු හැකිවනු යේ, යම් බුද්ධිමත් අයෙකුට පමණි.අන් බොහෝ අය ඔවුන්ගේ ආකල්ප මත මිත්‍යවන් තුල අතරමං වී ඇත.ඔවුන් මෙයින් මුදා ගැනීම මහත් පුණ්‍ය කර්මයකි...! ඔබ සියලු දෙනාටම තෙරුවණ් සරණයි ...!
නියම වැඩසටහන .දිගටම කරගෙන යන්න .ජාතික රෑපවාහිනියට ශක්තිය ලැබේවා .
මොකක්දෝ පිනකට මගේ ඡීවිතේ කවදාවත් මම ඔය මිත්‍යා පස්සෙ ගිහින් නෑ.
You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි
හරියට හරි මහත්තයා ඕව ඔක්කොම පට්ට පල් බොරු
මාන්නය
ජාතික රූපවාහිනියේ බලන එකම වැඩ සටහන. අපේ හාමුදුරුවෝ ගැන ආඩම්බරයි.
👍👍
ඔය දෙවල් මේ දෙදේනාටම කරලා පෙන්නන්න කිව්වා නම් හරි 👍
සත්‍ය අසත්‍ය කෙසේවෙතත් සාමිතුමා නිහතමානී නිවිච් ච චරිතයක්
ආතල් ඩයල් ටිකක් ගේන්නකෝ, පිටසක්වල ජීවීන් සමග කතා කරන, පොල් ගෙඩි කෙලින් කරන වගේ අය
Godak hoda weda satahanak labana poyata balaporoththuwenawa aththa naththa theruwan saranai.!
1..සෙරෙප්පු නැතිව පයින් නිතර ඇවිදින අයගෙ යටිපතුල ඝනකමයි..පිච්චීම අඩුයි..
2..මස් මාලු කනකොට එහි ප්‍රෝටින නිසා යටි පතුලේ අලුතින් ළදරු සෛල හැදෙනවා..ඒක පිච්චීමට හේතුවක්..එනිසා මස්මාලු නොකා පේවීම විද්‍යාත්මකයි..
@@Dew-gd9oy ඔයත් සුද්ද්ගෙ ෆෝන් එකෙන්නෙ ඔයටික කියන්නෙ 😁😁
@@sidathyohan8661😂😂
😂😂😂
පු😊ක සුදුද
වෙදයතුමා සහ ගරු ස්වාමීන් වහන්සේ කියන කරුනු කොතරම් සත්‍යයද මේ වගේ උතුම් මිනිසුන් හින්දා කී දෙනෙකුගේ ඔලුව පැදෙනවද .මේ වගේ වැඩ සටහන් කරන ජාතික රූපවාහිනී කාර්යය මණ්ඩලයට ගොඩාක් ස්තූතියි 🙏❤👍
We need more programs like this in sri lanka.
පට්ටම වැඩසටහනක්...සෑහෙන කාලයක් හිතිං හිතලා අවබෝදකරගත්ත කරුනු ගොඩාක් ...හිතේම තියාගෙන හිටියා...මෙතුමන්ලා මේක සමාජගතකිරීම ගැන ගොඩාක් සතුටුයි...බොහෝම ස්තූතී මේ මිත්යාවෙන් පිරුනු සමාජයට මේවා අවබෝද කරදීම ගැන...
ඇත්ත විද්‍යා කුලපති තුමා කියනවා වගේ හැම දෙයක්ම කරන්න පුළුවන් මනස ඒකාග්‍ර කරගෙන ඒත් විනාඩි තුනක් වත් හිටගෙන ඉන්නවා නම් ඔබතුමාගේ බලය ගැනත් විශ්වාසයක් තියන්න පුළුවන්
😅😮ආරම්භයේදිම මාර උදාහරණ ටිකක්නෙ ගත්තෙ
National television got the strength to free the people who were blinded by the illusion ❤❤❤
කොහොමද කවදහරි ඕකට හොද වැඩ්ඩෙක් ඇවිත් මුන්ට කට උත්තර නැති වෙන්න දුන්නොත් ... සැබෑ දක්ශයෙක් මේ වැඩසටහනට පැමිණේවා....
කවදාවත් ඒක නමි වෙනනේ නැ නැමයි
හීන දකින්න එපා බං. මෙක දියුනු ලෝකයක්. බං
2023 /02 මාසෙ එක බලන්න
This kind of programs very important to Sri Lanka. Please try to do this every week. Thanks.
බැටරි චාජ් කරන පාස්ටර් කෙනෙකුත් ගේමු
ෆාස්ට් පාස්ටර් 🤪
🤣🤣🤣
මුන් ජීවිතේට පාස්ටර් කෙනෙක් ගේන්නේ නෑ 😂😂😂
හැමදේටම මුල හිත
ආර්තික ප්‍රශ්නෙට විසදුමක් සොයාගත් ඔබට ජය.
පෝයට පට්ට අර්ථයන් දෙන පට්ට රුපවාහිනිය මෙලෝ රහක් නැති ප්‍රේක්ෂක මගෙන් පට්ට සැලුට් ..... වැඩසටහනේ ප්‍රේක්ෂක නිර්වචනයට අනුව .....
මම දැක්ක.මෙි නිවෙිදිකාවගෙ.අමිම කේන්දරය බලන්න ඇවිත් හිටියා..
සෙව්වන්දි මැනියෝ නැවතත් ගෙනත් වැඩසටහනක් කරමු 😂😂
agree😂
Adenwa adenwa suwndl matk wekota
Siravatama patra athl 😂😂😂😂
ඕ ආයි trending yanna haki රූපවාහිනී 😂
එකගයි 😌
හරිම ලස්සන වැඩ සටහන ...
තුන්දෙනෙක් එකතුවෙලා හැමදාම කරන්නේ එයාලගේ අදහස් වලට අනුව එක් ක්ශේතයක් බලු කරන එක... අපේ උන් මේවට රැවටිලා උඩ පනින එක කරන්නේ බොරුවට...😅😅😅...
කපුවොන්ට කට්ටඩ්යො සාමිලා ජොතිශ්‍ය කාරයන්ට දැන් පිස්සු හැදිල .බොරු කාරයන්ට දැන් යන එන මන් නැත.අදුශ්‍ය මානය වැඩසටහන ජය.
Docter niyamai...නියම පැහැදිලි කිරීමක් කරලා මිත්‍යාවට අසු උනු හිත් හදන්න.
මේ වැඩ සටහන හොඳයි කතා බහ පිලිවෙලයි ලස්සනයි නිදහස් බොහොම හොදයි
හැමදේම විද්‍යාවට කරන්න බෑ අත්දැකීම තමා හොදම ගුරුවරයා.මුහුද ගොඩ ගලන කතාව අපි ඉතිහාසයේ ඇහුවෙ පොත පතින් .ඒත් සුනාමි එනකන්ම විද්‍යාව තාක්ෂණය දන්නෙ නෑ.එක රටකින් අනිත් රටට ප්‍රහාරයක් එල්ල කරනකොට ඉහල අහසේම ස්වන්ක්‍රීයම පිපිරිලා යන තාක්ෂණය තියෙන ලෝකෙක සුනාමි ගැන ඉගියක් දැනගන්න වත් බැරි උනා..ඉරට් හදට මිනිස්සු යන ලෝකෙක සොබාදහම ගැන දැන ගන්න ක්‍රමයක් නෑ අදටත්.කාලගුණික වාර්තා මොන තරම් බොරුද වහිනවා කියන දවසට පායනවා මේ කිසි දේක අර්තයක් නැත්තේ නෑ නමුත් විද්‍යාව කියන දේ මූලිකම දෙ වෙන්නෙ නෑ බටහිර වෙද්දු එන්න ක්ලින් සියලුම ලෙඩ සනීප කලේ දේශීය වෙද්දු.අපේ මුතුන් මිත්තන් කල.කී දේ තාක්ෂණයට විද්‍යාවට කරන්න බෑ .කපුවෝ.ගැනවත් දෙවියෝ ගැනවත් කතා නෙවෙයි මෙතන වටින්නෙ අපිට හිමි අපේ සන්ස්කෘතිය අපේ මිනිස්සු මේ වෙනකන් රැකගෙන ආව දේ කැමරා ඉස්සරහට ඇවිත් විනාශ කර්නවා..ගතයුතු දේ පමනක් ගත යුතුයි නමුත් අපේ දේවල් විනාශ නොකල් යුතුයි .
සාමි තුමා නිහතමානි චරිතයක්.
මිත්‍යාවෙන් අන්ධ වූ ජනතාව ඉන් මුදවා ගැනීමට ජාතික රූපවාහිනීයට ශක්තිය ලැබෙවා
ජයසිංහ සාමි අයියා හොද මනුස්සයෙක්......ශේප් එකෙ ලයින් කරනවා
ඊලග වැඩසටහනට අල්ගමවත්තේ සුමනවංශ හිමිව ගේන්න🔥✨👈🙏🌸🍃
😂
Matada kiuwe?
සුපිරි
Jatika rupawahiniyata.puluwannam labana poyata pujjaya ethkadure sumanasara himi Genna ....attha katha karana pirisak Genna mokakda me nadakama
Aaurwedana doctor hemadema kanapita gahanwa
මොනා වුනත් අහිංසක මනුස්සයා 🙂
First heard of methane fire support gas, thanks Mr kulapathi
වැඩසටහන ගොඩක් වටිනවා..හැබැයි ඔය මනෝචිකිත්සක තුමා හැම වැඩසටහනකම කරනව කරනව කියන දේවල් කරල පෙන්නුවනම් ගොඩක් වටිනව..
ඌ සක්කිලී බල්ලෙක් ආගම් මිනිස්සු ඌ පහත් කරනවා මම නම් තරහක් නෑ උගේ ආගමට
එහෙම මොනවත් කියලා නෑනේ 😂
දැන් මේ කියන විදියට බුදුන් වහන්සේට වැඩිය විද්‍යාව ඉහයි.බුදුන්ට වැඩිය විද්‍යාව ලොකු කරන්න හදන උන් අළුම වේවා..
Kaudameee donkey 🐎???
Thoge budukama araganin Gon pakaya .. thopi wage un thama bududahama kanne .. tho aluwela Pala....
budun kawadawath mithyawa kiyl na. boru dewal na gududahama widyathmakay. thopi wage go harak yapane ipadenna tibbe
උපාසක කම් කරල හරියන්නෑ යි ධර්මය කනපිට හරෝපු වටේ ගැටිල අකාලෙ අපවත් උන සෝම ස්වාමීන්වහන්සේට මෙත් වැඩීම ගැන සැක දුරු වේවා
මේ වැඩසටහන කිසිම වැඩකට නැති එකක්.පෝය දවසේ මිනිස්සුන්ට අකුසල් මූලයන් තමයි මේක බලද්දි වැඩෙන්නේ.කොහේවත් ඉන්න දේවාලයක් කරන කෙනෙක්ව ගෙන්නගෙන ඒ මනුස්සයව තුන්දෙනෙක් එක්ක එකතුවෙලා අපහසුතාවයට පත්කරනවා.අනිත් වැදගත්ම දේ.ත්‍රිවිධ රත්නයේ එක් නියෝජනයක් වන මහා සංඝරත්නය වැඩම කරවලා අර මනුස්සයට උන්වහන්සේ එක්ක තර්ක කරන්ඩ සලස්වලා සංඝරත්නය ගැන ද්වේශය ඇතිකරවලා බලන මිනිස්සුන්ගේ හිත්වලත් උන්වහන්සේ ගැන ද්වේශයක් ඇතිකරවලා සංසාරයක් පුරාවට ගෙවන්ඩ අපහසුවෙන තැනට අකුසල් කන්දක් එකතු කරවලා යවනවා.පෝය දවසේ අකුසල් මූලයන් වැඩීමක් විතරයි මේ වැඩසටහනින් වෙන්නේ.කාගෙවත් විශ්වාස කාටවත් වැඩක් නෑ.ඔතන ඉන්න අනිත් කිසිවෙකුත් සර්ව සම්පූර්ණ සම්ම්‍යක් දෘෂ්ටිකයෝ නෙමෙයි.එයාලත් මිත්‍යාව තුල සංසාරයේ ඉදල තියෙයි.තාමත් මිත්‍යාවේ ඉන්නවා නිවෙදක තුමිය ඇතුලු අනිත් අයත්.සම්‍යක් දෘෂ්ටියේ ඉදියනං මේ වෙද්දි නිවන් දැකලා
බෞද්ධ දර්ශනය කියන්න ඉගැන්වීම්ක් තුන්බැ ජටිලයො බුදුරජාණන් වහන්සේ එකම තර්ක කළේ.
Eka aththa,, therenne nathi 🐂🐂🐂🐂 tikak innawane, me hadanne budda darmaya boru kiyala oppu karana,
අනිවාර්යයෙන්
ජනතාවට වඩා මහ සන්ගරත්නයට අද කියලදෙන්න වෙලා තියෙන්නෙ.
All credits goes to Doctor for purifying the myths
Hats off Doc
සෙව්වන්දි තරම් කවුරැත් පිට් නෑ අනේ😣
හරිම ලස්සනට වැඩ සටහන කරනවා.
Hareyatama hare
Theruwan sarani, hamuduruwantath, kulapthi methithumatath🙏🙏🙏
පොල් කටු අගුරැවල ගිනි පාගන්ඩබෑ දෙවියන්ට වත්.
ඇයි උබ දෙවියෙක් වෙලා ඉදියද 🤣
සිරාවටම
නිවෙදිකව පැත්තකට අදිනවෝ...🤣
මට මේ සාමි තුමා කතා කරද්දී සුදු මල්ලමයි මතක් වෙන්නෙ 🤣🤣🤣🤣🤣🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤣🤣🤣🤣
දැන් මේ රටේ තියෙන ලොකූම ප්‍රශ්නෙ ගිනි පාගන විදිය.... රූපවාහිනී සංස්ථාව මරු 🤟😜
ඇයි උබ හිතුවේ අද රුපවාහිනි සංස්ථාවේ උන් එකතු වෙලා අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා රටේ ප්‍රශ්න විසදන්න ඕනේ කියලද?
ඕනෑම දෙයකට ප්‍රතිවිරුද්ධ දෙයක් නිර්මාණය වීම සිදුවේ.
ඔයාලා කරන වැඩසටහන හොද දෙයක් මම මීට කලින් මේවාට ප්‍රතිචාර දක්වලා තියෙනවා ....එහෙත් දොස්තර මහත්තයා දිගින් දිගටම එන අය කරන සෑම දේම ප්‍රතික්ෂේප කරනවා...ඒක වැරදියි සෑම දේම ප්‍රතික්ෂේප කරන්න බෑ...මොකද සෑම දේම දෙපැත්තක් තියෙනවා ඔය කියන විදියට කවුරුහරි ඔය කියන දේවල් කරලා පෙන්නුවොත් මොහුට වෙන දෙ කුමක්ද ??....
ithin ekane ban karala pennanna kiyanne
සෙව්වන්දි මෑණියෝ තරම් කවුරුත් නෑ😁💪❤️
❤❤❤❤
සත්‍ය ප්‍රකාශ කිරීම කිරීම පිළිබඳව මගේ ප්‍රණාමය.
මම දැකල තියෙනවා. හොදම බීල ගිණි අගුරු ගොඩේ දුවනව. මේ ගිණි පාගන්නේ අගුරුවල උඩ තට්ටුව නිවෙන්න ඇරල.
පිට රට වල මැජික් සර්කස් ඉන්ඳ්‍රජාල කල්චර් එකක් තියෙනව.ප්‍රධාන ලෙස පෙරදිග තියෙන්නෙ සිත මෙල්ල කර ගෙන කරන හාස්කම්(දස්ස කම්).මෙවා දුක නිරෝධ කරන මාර්ග නොවේ.
අසම වෙඩ සටහන
මොනාවුනත් සෙව්වන්දි මැනියෝ තමයි හොදටම කරේ.
විද්‍යාව කියන දෙයින් පැහැදිලි කර නොහැකි සෑම දේම මිත්‍යාව නොවන බව පමණක් මතක තබා ගන්න.
තවත් සාස්තර කාරෙක් උබලට මිනිස්සුන්ගෙන් සල්ලි හුරගෙන කන්න බැරිවෙනවා නේද😅
@@warunahansa8247 අම්මෝ. අම්මෝ.. අන්තර්ජාලයෙන් free බඩු ගෙන්නන්ඩ හදන්නේ ඒවුනාට.
අැයි හැම වැඩසටහනකටම මෙි හාමුදුරැවොයි මෙි මහත්තයි එන්නේ වෙන අය නැද්ද මෙි ඔක්කොම බොරැනේ කියවන්නේ ගුරැකමි කියන එ්වා බොරැ කියන්නේ අැයි සත්ත දේවල් තියෙනවා
@@jjjfgjj7829 😂😂😂
මගේ මතෙත් එකමයි
ඩොක්ටර් හා හාමුදුරුවන් එකම පැත්තක නිසා අනෙක් පැත්තට 2 ක් 3 න් දෙනෙක් ගෙන්වන්න.
නැත්නම් සමබර නෑ වගෙ පේනවා..
ගිනි පෑගීමේ තියෙන සත්‍යය අසත්‍ය බලය නම් මම දන්නේ නැහැ හැබැයි මමත් මට වයස අවුරුදු නමය හෝ දහයේදී ගිනිපාගල තියෙනවා සතියක් පුරාවට මස් මාළු කන්න දුන්නේ නෑ එළවළුයි බතුයි තමා කෑවෙ මම ගිනි පාගලා තියෙන්නේ මුන්නේස්සරම දේවාලයේ ... මහා විශාල ගිනි ගොඩක් . ගිනි ගොඩ ළඟට යද්දි හරිම රස්නෙ බයත් හිතුනා . නමුත් ගිනිගොඩ මැදින් ඇවිදගෙන යන විට මට දැනුනේ නම් කකුල් වල ගල් කැට ඇනෙනවා වගේ කිසිම රස්නයක් දැනුනේ නැහැ මම නම් මේ තරම් හයියෙන් දිවුවෙත් නෑ හිමිහිට තමා ඇවිදලා ගියේ .. මට පිටුපසින් පැමිණියා වූ කාන්තාවක් ගිනි ගොඩේ වැටිලා ඇයව පිච්චුනා ඒ වෙලාවෙම ඇයව රෝහල් ගත කරා ඉතින් මේක මගේ අත්දැකීමක් ..
මං හිතන්නේ මනෝචිකිත්සක තුමා ගිනි පාගලා එතුමාගේ තියරිය ඔප්පු කලොත් හොඳයි නේද
අපෝ අපේ අය ඕනෑමතරම් ගිනි පාගලා පෙන්වලා තියෙනව
Ou apith dakinna ona ethuma paganawa
Prayogika kriyakarakam penvamin digatama wadasatahana karagena yanna
great work
දොස්තර මහත්තයා කටු ගැහුවද කරා නම් ලින්ක් එක දෙන්නකො
වික්‍රමආරච්චි ගෙන්නගන්ඩකෝ අයියෝ 😅
😁😁😁🤣
ගෙන්නන්න කියන්නෙ ඌ එන්න එපැයි නැත්නම් බලෙං ඇදං එන්නද 😂
පලයව් ඔක්කොම
ස්වාමින්වහන්සේ ගේ විග්‍රහය ඉතා සාධනීයයි.
ලෝකෙ වෙන රටවල් අගහරුගේ ජනාවාස හදනවා, කෘතීම සූර්යෙක් හදනවා, අපි තාම අගුරු පාග පාග තර්ක කරනවා ලංකාව කවදා දියුනු වෙයිද
ඔයා ඇයි මේක බැලුවෙ එහෙනම් ලංකාව දියුණු කරන්න උදව්වක් කරන්න
Boom 💥😂💯
මේ වගේ කන්ට්‍රෑක්ස් මහ මොල කරුවො අපිට හද හද එවනවා දේශීය ව්දියට, අපි ව අලස කමේම ගිල්ලන්න.චන්ද කාලෙට වැඩියි.චන්දයක් නොතිබ්බත් හේතු ඵල දහමට හිත තියාගෙන ජීවත් වුනොත් අපි බේරෙයි.
හෙදයි ඉතින් ගිනි පැගුවාමයි කියමුකෝ මොකක්ද ඇතිවන ප්‍රතිපලය🤷♂️ යමෙකුට යහපතක් ඇතිවෙනවද? මෙවා මුදල් ගරාගැනිමෙ ව්‍යපාර
මතකද ඉර බලන සීන් එක මාසයක් දෙන්න කිවුවා නේ ද තාම.නෑ නේ
🔥 පාගනවා නෙවෙි 🔥 උඩ දුවනවානේ කකුල පිචිචෙන්න time 1 නැ
සුමන වංශ හාමුදුරුවෝ ගෙන්නන්න ❤
munta echchara deyak ba bn.salli dila gena ekek thamai😂
Sirawata genna one Aya gennanne na
Vadek da😮
අපි නොදන්න ලයිව් වගේ මුන්ගේ ප්‍රෝග්‍රෑම්... 😂😂 ප්ලැන් කරලා කරන්නේ
කෝ යකෝ කුලපතිගෙ වෛද්‍ය කෑල්ල දැන් කියන්නෙ නෑනෙ ඉස්සර වගේ නිවේදිකාව ????????😭😭😁😁 "දන්නෝ දනිති" වෛද්‍ය උපාදිය කරල නෑ.......🖕
But he scientifically explained the betterment of the folks
මේ තියෙන්නේ පකද 🖕 ගිහින් බලපන් ටයිම් ලයින් වල 👇👇👇
16:35
38:03
1:00:23