Sewwandi Maniyo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ส.ค. 2022
  • Attanayake Gurunnase makes a phone call to Sewwandi Guru maniyo, who participated in a program on Sri Lanka Rupavahini Corporation (SLRC) television.
    #SewwandiManiyo #Rupavahini #hellohello
    =====================================================
    Listen Me on Apple Music - apple.co/3eqJMMS
    Listen Me on Spotify https - spoti.fi/3sBZywN
    Follow Me on Facebook / hellohellolk
    Follow Me on TikTok vm.tiktok.com/ZSJvAJwQ7/
    Follow Me on Clubhouse www.clubhouse.com/@aththanayake
    =====================================================

ความคิดเห็น • 4.9K

  • @SirilAyya
    @SirilAyya ปีที่แล้ว +1740

    One of the best calls 😍 අත්තනායකට ගරු කරන්න 😂

    • @shank5177
      @shank5177 ปีที่แล้ว +40

      සිරිල් අයියේ මොකෝ කියන්නේ වීඩියෝ එකක් කරමුත😂😂😂😂

    • @4umusicofficial
      @4umusicofficial ปีที่แล้ว +24

      සිරිල් අයියා 🥰❤️

    • @sureshratnayake5828
      @sureshratnayake5828 ปีที่แล้ว +17

      සිරිල් අයියා.... ඔයා :-)

    • @chandimabandara467
      @chandimabandara467 ปีที่แล้ว +17

      අඩේ සිරිලා වීඩියෝ කෝ බොල 🤔

    • @HelloHelloSriLanka
      @HelloHelloSriLanka  ปีที่แล้ว +121

      ඔයා එක්ක ඕනෙ දෙයක් සිරිල් පුතේ.සමනයි අනිකයි මතක් කොරන්ට.උන් දෙන්නා එක්ක බෑ😀

  • @tharakasandakelum1079
    @tharakasandakelum1079 ปีที่แล้ว +407

    ගහෙන් වැටුණු සෙව්වන්දියට අත්තනායක ඇන්නා වගේ
    😊😊

    • @jayanthaam2075
      @jayanthaam2075 ปีที่แล้ว +3

      Aththanayakaya BADUKARARAYA
      ARAKI HUT....A USSANNA ATHI.
      Polgediya ATHTHANAYAKAGE PAIYE
      THIYALA KARAKOPAN

    • @motionwithchathu6286
      @motionwithchathu6286 ปีที่แล้ว

      🤣🤣🤣

    • @ireshamaduwanthi9030
      @ireshamaduwanthi9030 5 หลายเดือนก่อน

      අම්මෝ අම්මෝ 😂😂😂

    • @jagj5452
      @jagj5452 2 หลายเดือนก่อน

      ශෙව්වන්දිට #ක් ගහන්ඩ ඕනේ

  • @Hesh-le5w
    @Hesh-le5w 9 หลายเดือนก่อน +56

    අවුරුද්දකට පස්සේ ආයෙත් බැලුවා ඒකනම් පිස්සුවක් අත්තේ 😂

    • @xDiLShan0
      @xDiLShan0 7 หลายเดือนก่อน

      LOL

  • @kalananissanka
    @kalananissanka ปีที่แล้ว +82

    අත්තනායක.. You rock man!!!
    සරම වැටෙන සුනන්ගුවට වරම නැතිවෙනවා 🤣🤣🤣

  • @vismikathennakoon6085
    @vismikathennakoon6085 ปีที่แล้ว +495

    අර ඩොක්ටර් දැක්ක නම් හිනා කලා මැරෙනවා😂✋

    • @samsungapple8790
      @samsungapple8790 ปีที่แล้ว +4

      275 likes.no comments

    • @disal...69
      @disal...69 ปีที่แล้ว +2

      @@samsungapple8790 😂😂

  • @SLVLOG
    @SLVLOG ปีที่แล้ว +1556

    අත්තනායකට ගරු කරන්න 🤣🤣🤣🤣🤣🤣 සරම අඳින පරක්කුවට වරම යනවා 🤣🤣🤣🤣🤣 one of the best 🙏🙏🙏💪

    • @Sunethra-hj6hx
      @Sunethra-hj6hx ปีที่แล้ว +10

      😄😄😄😄😄😄😄😄

    • @thathsara
      @thathsara ปีที่แล้ว +7

      😂

    • @ude3333
      @ude3333 ปีที่แล้ว +38

      අත්තනායක නිකං වෙන වැඩක හිටියා වගේ.. ආහ් .. ආහ් ... ගානවා ඇහුණා

    • @rmcruvan667
      @rmcruvan667 ปีที่แล้ว +34

      මේ අයට ප්‍රතිකාර කරන ක්‍රමවේදයක් හදන්න ඕනැ. සෞඛ්‍ය නිළධාරින් පියවර ගන්න ඕන මේවගේ දේවල් වලින් සමාජය නොමග යැවීම වළක්වන්න.

    • @octanedcgaming4778
      @octanedcgaming4778 ปีที่แล้ว +6

      Ammohh 🤣🤣

  • @dilpanethranga7630
    @dilpanethranga7630 ปีที่แล้ว +36

    අම්මෝ ඔක්කොම බලන ගමන්..😂👌
    මෙච්චර හිනාවෙලා නැහැ අත්තනායක බොහොම ස්තුතියි !👌😂❤️🔥

  • @dayansanjeewa287
    @dayansanjeewa287 ปีที่แล้ว +38

    අයිසේ අත්තනායක තමුසේ නම් කියන්න බැරි තරම් සුපිරි පොරක්.හැම වීඩියෝ එකක්ම වගේ මම නම් බලනවා,කොහෙන්ද මනුස්සයෝ මෙච්චර වචන එන්නේ..🤔

  • @ASHANonline
    @ASHANonline ปีที่แล้ว +501

    මේක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා.ඒක ටිකක් ගැඹුරුයි.
    අත්තනයක ඒ දේයි මේ ආතල් එකත් එක්ක කියන්න උත්සහා කරන්නේ.
    මේ ලංකාව දවසක දියුණු වෙන්නනම් මේ වගේ මිත්‍යාදෘශ්ටිකයින් මේ ලංකාවෙන් සදහටම නැති විය යුතුයි !

    • @hasithamilinda3981
      @hasithamilinda3981 ปีที่แล้ว +5

      එක ඇත්ත

    • @heshanminsara7918
      @heshanminsara7918 ปีที่แล้ว +2

      Ashan ayya

    • @gayanigayani4396
      @gayanigayani4396 ปีที่แล้ว +4

      ඒක ඇත්ත සහෝදරයා

    • @evienleema101
      @evienleema101 ปีที่แล้ว +14

      ඔව් අශේන් ඒ වගේම අහිංසක මිනිස්සුන්ට උදව් කරනවා කියලා රටවල් වල මිනිස්සුන්ගෙන් සල්ලි අරන් හොරා කන උන් ඉන්නකන් මේරට දියුණු වෙන්නේ නෑ🤣🤣🤣

    • @SuzikaChameera
      @SuzikaChameera ปีที่แล้ว +5

      අම්මෝ මාර පොරක් ඇඩ්වයීස් දෙන්නේ 😂😂

  • @sampathprasadana5309
    @sampathprasadana5309 ปีที่แล้ว +295

    සරම අදින සුනංගුවට වරම යනව මෑනියනේ..😂😂😂😂😂.අත්තෙ ඔයානං පිස්සුවක්.❤️❤️

  • @_sunshine_12
    @_sunshine_12 ปีที่แล้ว +150

    ට්‍රැංඩින් ට්‍රැංඩින් පුතේ ට්‍රැංඩින්😂 මං නම් ආසම ඒ කෑල්ලට😂 නියමයි අත්තේ❤️

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 ปีที่แล้ว +49

    නියමෙටම දෙබස් ටික දෙනවා ග අත්තනායක ගුරුන්නාන්සේ නියමයි අප්පා ඇඬෙනවා ඔයි තනි ඇහැට 😰😰😰😰😰

  • @raveeshasandeepa9293
    @raveeshasandeepa9293 ปีที่แล้ว +326

    අපේ ලොකු දුව උමයංගනාගෙ වයස 😂අම්බො අත්තෙ ගුරුන්වහන්සෙ ....නිතර තනියම කරන්න කාමරේ කරන්න කණ්නාඩිය දිහා බලන් කරන්න 😂😂😂

  • @dilhansavinda7653
    @dilhansavinda7653 ปีที่แล้ว +115

    අත්තනායක....ආරූඪ වෙද්දී හිනා ගියේ නැද්ද..පට්ට ඒක...

    • @nandikasiyambalanduwa2543
      @nandikasiyambalanduwa2543 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම ..කොරියාවේ ඉදලා හිනාවෙලා ලේ පිරිසිදු කරගන්නවා අපි

  • @savidu_rashmika
    @savidu_rashmika ปีที่แล้ว +167

    අවුරුදු ගානකින් මෙහෙම හිනාවෙලා නෑ .ස්තුතියි අත්තනායක ❤

  • @SL-dk7yt
    @SL-dk7yt ปีที่แล้ว +22

    අත්තනායක උබට පිං බං අපේ දවස පුරා නරක් වෙන ලේ ටික පිරිසිදු කරනවට. ❤🙏🙏

  • @Chuti002
    @Chuti002 ปีที่แล้ว +170

    මනො වෛද්‍ය වරයෙක් හිටපු නිසා හොදයි. පොලිස් කාරයෙක් හිටියා නම් එහෙම බිත්තරෙ කටෙ ඔබලා පොල් මුඩ්ඩ පුke ගහනවා සෙව්වන්දි 💔😂

    • @thanujasampath314
      @thanujasampath314 ปีที่แล้ว +3

      Ammo ammo දරුවා ඔයා 😂😂maranda epa yko apiwa 😅😅😅

    • @damayanthibandara7810
      @damayanthibandara7810 ปีที่แล้ว +2

      අම්මෝ ඒක 😂😂😂

    • @prarthanamunasingha1142
      @prarthanamunasingha1142 ปีที่แล้ว +2

      අම්මෝ......හිනාවෙලා පුපුරයි දැන් නම් .......😂😂😂😂🤣🤣🤣🤣

    • @ganaru2768
      @ganaru2768 ปีที่แล้ว +1

      යකෝ දෙයියා පොල් ගෙඩිය කෙලින් කරයි 😁😁😁😁

    • @amithachandima3318
      @amithachandima3318 ปีที่แล้ว +1

      පිස්සුද යකො පොලිසියේ එකෙක් හිටියනම් වැදගෙන ඉඳියි. ලංකාවේ පොලිසියේ ඉන්නේ වැඩිහරියක් 🐄.

  • @ruchiramadusankha6985
    @ruchiramadusankha6985 ปีที่แล้ว +502

    ශිට් ඒකනම් ඇඩෙන්න දීල.නෙක්ස්ට් ලෙවල් බ්‍රෝ😍😍❤️😍

  • @shaaviraj8126
    @shaaviraj8126 ปีที่แล้ว +61

    සෙව්වන්දිට වැහුණු දෙයියො වෙද අප්පච්චිගෙන් අනාගතය ගැන අහනව යකූ😂😂😂😂

  • @dl3183
    @dl3183 ปีที่แล้ว +56

    හිනා ගිහින් මැරෙනවා තව ටිකෙන් 😅

  • @wimukthihashan5
    @wimukthihashan5 ปีที่แล้ว +523

    මේවා තමා නියම වැඩ අප්පා prank call එක දන් නැති මැණියෝ

  • @upulkumara535
    @upulkumara535 ปีที่แล้ว +348

    අත්තෙ ඔයා නම් සුපිරි වැඩ්ඩෙක් ... දෙන එක දෙනවා සුපිරියට ... ඒ වගේම ඒ හැමදේකින්ම ගන්න දෙයක් අපිට දෙනවා...ජයෙන් ජය චැනල් එකට.❤️

  • @pabas1099
    @pabas1099 ปีที่แล้ว +18

    One of the best pranks taken to next level 🤣
    So surprising how he maintained such composure!

  • @dinuka3868
    @dinuka3868 ปีที่แล้ว +62

    අත්තේ ඔයාට නම් මාර හැකියාවක් තියෙන්නේ ඈ. Thank you මේ වගේ ආතල් දෙනවට 😂♥

  • @buddhikasiriwardhana5722
    @buddhikasiriwardhana5722 ปีที่แล้ว +1299

    තවුසෙ නම් ලෙජනඩ් එකක් අත්තනායක.දැන් නම් ඉක්මනට වීඩියෝස් එනව එල එල

    • @suddh7876
      @suddh7876 ปีที่แล้ว +11

      අඩෝ ආතල් නම් ආතල් 😂😁

    • @tharinduishangajaweera6048
      @tharinduishangajaweera6048 ปีที่แล้ว +7

      Ow ow huththo 😂

    • @darshanabandara.
      @darshanabandara. ปีที่แล้ว +8

      ලංකාවේ comedy brand එකක්.❤️🥺

    • @raviduakash8238
      @raviduakash8238 ปีที่แล้ว +1

      ​@@tharinduishangajaweera6048

  • @kasupuditha
    @kasupuditha ปีที่แล้ว +552

    ඕයි අත්තනායක.. හිනස්සලා අපිව මරන්නද මිනිහෝ හදන්න්නේ.. අම්මෝ..
    පව් අර අවුරුදු 27 කෙල්ල.. මොනවා උනත් දක්ශයි.. කැබිනට් එකේ ඉන්න ඕනේ චරිතයක් බොල ඒ...

    • @Sfzmtl7545
      @Sfzmtl7545 ปีที่แล้ว +17

      ඥානගෙ දුව 😁

    • @lakshanchamod1208
      @lakshanchamod1208 ปีที่แล้ว +7

      @@Sfzmtl7545 🤣🤣👏

    • @lankamailbox
      @lankamailbox ปีที่แล้ว +6

      අනිවා

    • @chamindaleelarathne8830
      @chamindaleelarathne8830 ปีที่แล้ว +7

      අත්තනායක මරු අාතල් දෙන්නෙ😂😂

    • @mallikasarojini5845
      @mallikasarojini5845 ปีที่แล้ว +3

      Dr. Haserema anthemae, gurukan gana nodanna namuth,

  • @nishaniranasinghe1756
    @nishaniranasinghe1756 ปีที่แล้ว +24

    දෙයියො දෙන්නෙක්ගෙ සුහද හමුවීමක්😌

  • @antfdo9194
    @antfdo9194 ปีที่แล้ว +4

    Mr. Attanayaka.. the Best one. I Lough a lot while im working. Cant stop. Love from Bermuda 🇧🇲 ❤️

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya ปีที่แล้ว +267

    අත්තනායක on fire with සෙව්වන්දි මෑනියෝ🤣🤣

  • @Uvindu_Seneviratne
    @Uvindu_Seneviratne ปีที่แล้ว +587

    සෙව්වන්දියකට පෙම් බඳිනා අත්තනායක සමිඳේ !
    ඔබ සැරදේවා !!!!

    • @radhikalakshani3149
      @radhikalakshani3149 ปีที่แล้ว +4

      ammoh🤣🤣🤣

    • @nav1922
      @nav1922 ปีที่แล้ว

      ammor waday

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 ปีที่แล้ว

      @@radhikalakshani3149 ammoo mekatanam lokayak rawatunaban anthima wenakam ahala apith rawatunaelne paw ithin.

  • @SDRAJEEV
    @SDRAJEEV ปีที่แล้ว +15

    In Tamil what we say for this is - “தரமான சம்பவம்” (සුපිරි වැඩක්) 👌

  • @janiduakalanka
    @janiduakalanka ปีที่แล้ว +37

    ඉංග්‍රීසි බෙහෙත් වලින් ජීවත් වෙන උන් කියලා කිව්ව සෙව්වන්දිය කොරෝන වැක්සින් පෝලිමේ ඉන්නව දැක්කම🙂

    • @dammikajayarathna4205
      @dammikajayarathna4205 ปีที่แล้ว +3

      Daru prasuthiyata hospital gihin innakota doctorslata banapu eka nurse nonala mathak kalaama🤣

  • @tharukasomarathna5327
    @tharukasomarathna5327 ปีที่แล้ว +295

    මට තිබ්බ එක ප්‍රශ්නයක් විසඳුනා.. වොයිස් එක වෙනස් කරලා කතාකලොත් හොඳයි කියන එක😂.. ඔය අත්තනායක නමත් ඉස්සරහට නොකිය හිටියොත් හොඳයි හිතෙනවා..❤ කොහොම හරි අත්තනායක කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්..❤️‍🔥

    • @gihansandanuwan49
      @gihansandanuwan49 ปีที่แล้ว +2

      අත්තනායකගෙ හොඳ අහන්න උන්දෑගෙන් ඉගෙන ගත්ත කෙනෙක්ගෙන්

    • @supunwithana
      @supunwithana ปีที่แล้ว +1

      Meke voice eka wenas da

    • @Yasas47
      @Yasas47 ปีที่แล้ว +1

      අත්තනායක කියන්නේ Brand එකක්!

  • @sumedhac100
    @sumedhac100 ปีที่แล้ว +617

    අත්තේ අයියා තෝ නම් නියම බුලට් එකක් ..❤️❤️👍👍🙏

    • @danieaviles576
      @danieaviles576 ปีที่แล้ว +3

      😅😅😅

    • @HS-pl7gq
      @HS-pl7gq ปีที่แล้ว +3

      මොන අත්තනායකද මේ.ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ

  • @ChameeraMudannayake
    @ChameeraMudannayake ปีที่แล้ว +32

    ඇගට වැහිච්ච උන් දෙන්නෙක් කෝල් එකෙන් සෙට් වෙන්නේ.... දෙපැත්තේ ඉදන්... අම්මෝ සැප..😂

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 ปีที่แล้ว +127

    ඒ උනාට කේන්දර ගැලපෙන්නෑ කියලා නොබැදපු අය සෙව්වන්දිට හිනා වෙන්න ඔට්ටු නෑ 🙂🙌

    • @chutidoni4847
      @chutidoni4847 ปีที่แล้ว +3

      ඒකට මාත් එකගයි 😂🌝

    • @peterpeter6342
      @peterpeter6342 ปีที่แล้ว +2

      සෙව්වන්දි දෙවරක් දික්කසාද වුණු කෙනෙක්....

  • @ruwanpujitha5932
    @ruwanpujitha5932 ปีที่แล้ว +85

    ජාතික රූපවාහිනී යෙදි රෙද්ද ගලවා ගත්තු සෙව්වන්දි ගේ යට ඇදුම් දෙකත් අත්තනායක විසින් ගලවා දැමූ බව සතුටින් දැනුම් දෙමි

  • @Chathura_Jayalath
    @Chathura_Jayalath ปีที่แล้ว +642

    කොහොමද පරයෝ හිනා නොවී කෝල් කරේ? යකෝ මට හුස්මගන්න බැරුව ගියා මේක අහලම 😂😂😂

    • @chamara7683
      @chamara7683 ปีที่แล้ว +15

      සිරා බං... 😂😂😂

    • @JanithKavinda
      @JanithKavinda ปีที่แล้ว +16

      අඩේ කනාවට කමෙන්ට් එක සෙට් වුනේ 😂❤️

    • @Chathura_Jayalath
      @Chathura_Jayalath ปีที่แล้ว +7

      @@JanithKavinda Oi oi aparade anik channel eken meka danna thibbe 🤣

    • @nandikasiyambalanduwa2543
      @nandikasiyambalanduwa2543 ปีที่แล้ว +8

      කොරියාවේ මමත්

    • @sandaruprabhashwara2535
      @sandaruprabhashwara2535 ปีที่แล้ว +1

      සිරාවට

  • @SPDLKCreations
    @SPDLKCreations ปีที่แล้ว +43

    එක පාරටම මෑණි වැහුනා 😂😂. මට පේනවලු තමුනුත් අවුරුදු ගානක් තමුන් පරණ බව 😂😂😂 මේ ගෑනිගෙ බොරුව එහෙම්ම අහු උනා 😂😂😂

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 ปีที่แล้ว +21

    100k සුභ පැතුම් අත්තේ.. 👍

  • @mohommadnaqeeb7969
    @mohommadnaqeeb7969 ปีที่แล้ว +77

    අත්තනායක... 👌 අහපු පළමු වැඩේ... hello hello nonstop අහනවා... ඒකනම් පිස්සුවක් අත්තනායක අයියේ... වැඩේ නියමයි අයියෝ.....💪

  • @clickme9553
    @clickme9553 ปีที่แล้ว +436

    ලංකාවේ ප්‍රෑන්ක් පියා.. මම ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක්. අත්තනායක, ඔයා නියම වැඩ්ඩේක්‌.. 🙏🏻

    • @manmadecountry7735
      @manmadecountry7735 ปีที่แล้ว +22

      අපිට පාන් ද ඔයා ඕස්ට්‍රේලියා ඉන්නේ කියලා.සෙව්වන්දි මැනියන්ට කියලා හුනියමක් කරලා වරු 3න් ගෙන්වනවා ලන්කාවට...

    • @manmadecountry7735
      @manmadecountry7735 ปีที่แล้ว +9

      @3 World People should use Condoms
      කොන්ඩම් එක හරියට use කරා නම් උබ ව්ගේ එකෙක් මෙලොව එලිය දකින් නෑ...😂

    • @darshanabandara.
      @darshanabandara. ปีที่แล้ว +13

      @@manmadecountry7735 තොට ඉරිසියාව නේද,ඕස්ට්‍රේලියා ඉද්දී එයා...චාටර් තෝ නම්

    • @manmadecountry7735
      @manmadecountry7735 ปีที่แล้ว +1

      @@darshanabandara.
      ආ....🤫🤫🤫 සෙව්වන්දිගේ නෑදෑයෝ මේ..

    • @banukamalshan8162
      @banukamalshan8162 ปีที่แล้ว +7

      @@manmadecountry7735 තොපි වගේ කුහකයෝ නිසා තමා අපේ රටට මේ විනාසේ වෙලා තියෙන්නේ... 🤮🤮

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +7

    එයා ද්න්නෙ නැති උනාට අපි දන්නව ඒ බුද්දිමත් දොස්තර මහත්තයෙක් කියල 💖🙏

  • @SuperPathum84
    @SuperPathum84 ปีที่แล้ว +25

    වෙද අප්පච්චි ඉස්සර 138 බස් කොන්දෙක්ද අත්තේ.. 😂😂
    කෑම ටිකත් ඉස්මොල්ලේ ගියා යකූ... 😂😂

  • @vimukthibux
    @vimukthibux ปีที่แล้ว +334

    අත්නායක ගුරැන්නාසේ ආරැඩ වෙච්ච එක තමයි හොදම සීන් එක

  • @pramudithawijesekera4988
    @pramudithawijesekera4988 ปีที่แล้ว +72

    අත්තනායක ඔයා නම් නියම වැඩ්ඩෙක් ..මම හිතුවා වෙන භාෂාවකින් කතා කරලා අමාරුවේ දාවි කියලා...මොකද අදෘශ්යමාන බලයක් තියෙනවනම් ඕනම භාශාවක් පුලුවන් වෙන්න එපැයි... දුක කියන්නේ ..මේ අදුරේ ඇවිදින මිනිස්සු බුද්ද දර්ශනයත් ඈදගෙන කරන බොරුව තමයි ඉවසන්න බැරි..ස්තුතියි අපිව හිනස්සනවට 🙏

  • @Short_Cricket99
    @Short_Cricket99 ปีที่แล้ว +24

    මේ ආතල් එක සැරයි බොහොම...😂😂😂

  • @podiyagaming9243
    @podiyagaming9243 ปีที่แล้ว +60

    අවුරුදු ගානකින් මෙහෙම හිනාවෙලා නෑ .ස්තුතියි අත්තනායක

  • @ganushkarandula4919
    @ganushkarandula4919 ปีที่แล้ว +175

    "පාලං තුන හන්දිය, තලවතුගොඩ, පන්නිපිටිය හන්දිය, කොට්ටාව - බොරැල්ල" 🤣🤣 🤣 අත්තනායකට වැහෙන්නේ 174 බස් කොන්දොස්තර වෙද අප්පච්චි ද කොහෙ ද! යේ නංග පච්චරීංග නංග! 🤣🤣🤣

  • @DilanSenanayake
    @DilanSenanayake ปีที่แล้ว +356

    වෙද අප්පච්චි රට බාර ගන්න බෑත 😂😂

    • @chamarasrilanka2070
      @chamarasrilanka2070 ปีที่แล้ว +3

      😀😀😀

    • @Sachitha_pathiranage123
      @Sachitha_pathiranage123 ปีที่แล้ว +6

      😂💔

    • @lakshanrameshgamage
      @lakshanrameshgamage ปีที่แล้ว +8

      කිලි කිලි🤣

    • @ddghfxhc2189
      @ddghfxhc2189 ปีที่แล้ว +4

      කොරයි කොරයි 😂

    • @hashanchinthaka757
      @hashanchinthaka757 ปีที่แล้ว +6

      ඩිලි ඩිලි ඩෝග් තොගේ කලු ජුන්ඩා ඊයා යකෝ ඩිලාන් පkaගේ ඩිලි ඩිලි ඩෝග් 😅 බැලුවද ඩිලි ඩිලි ඩෝග් හම්මෝ ඒක වටේම යවලා තියෙන්නේ උබ ලෙප්ට් මැරියන් තෝ

  • @loveandlife_channel
    @loveandlife_channel ปีที่แล้ว +6

    චැනල් එකේ මුල ඉදන්ම හිටියා.සතුටුයි අද මේ තැනට ඇවිත් තියෙනවා දැක්කම ❤❤❤ ඉබේ පහල උනාම නොවෙ , බුද්ධිය , කැප කිරීම , නිර්මාණශීලී බව හොදින් දැක්කා ආව ගමනේ...ජය වේවා 👍👍👍👍👍👍👍👍

  • @spriyanthasenadheera6517
    @spriyanthasenadheera6517 ปีที่แล้ว +10

    කී පාරක් බැලුවද කියලා මටම මතක නැහැ .....අත්තනායක එල මචං

  • @lucky_nuwanthi
    @lucky_nuwanthi ปีที่แล้ว +175

    වෙද අප්පච්චි තමයි හොඳටම කළේ.....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 හිනාව නවත්ත ගන්න බැරිවෙන තරමට ආරෑඪ වුනා මාත්....

  • @sasikawelendagoda598
    @sasikawelendagoda598 ปีที่แล้ว +235

    හිනා වෙලා බඩ රිදෙනවා අත්තේ... ඒකනන් දෙන එක දීලා තියෙනව ඇඩෙන්නම.. 😂😂

    • @pushpa487
      @pushpa487 ปีที่แล้ว +1

      අය්යෝ..මොකද්ද මේ ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ අප්පා

  • @omeshmadushan8520
    @omeshmadushan8520 ปีที่แล้ว +16

    අත්තනායක කියන්නෙ නමක් නෙමෙයි brand එකක් ❤️❤️🤘

  • @pcboom2897
    @pcboom2897 ปีที่แล้ว +20

    අඩෝ අත්තෙ පට්ට ඕයි මේකනම්😁🔥❤️

  • @sachingimhana5411
    @sachingimhana5411 ปีที่แล้ว +175

    අඩෝ අඩෝ😂 චමුදතයත් සැපක් දෙයි එහෙනම් .මේ තියන ප්‍රශ්නත් එක්කත් පට්ට සැපක් ගන්න පුලුවන්😂🙉

    • @sachingimhana5411
      @sachingimhana5411 ปีที่แล้ว +1

      @@traveltectours6561 අඩෝ ඒකනම් මාත් අහනවා කොහොමද එහෙම හු&@කන්නේ නැතුව ලමයි හැදුවේ කියලා😂

    • @sachingimhana5411
      @sachingimhana5411 ปีที่แล้ว +1

      @@traveltectours6561 උබත් උට්ටිගේ පුතා දේවාල කපුවෙක්ද කොහෙද මෙතන වලලාන්න එන්නේ😒

    • @sachingimhana5411
      @sachingimhana5411 ปีที่แล้ว +1

      @@traveltectours6561 මන් මොකටද බං එක එකා ගාවට යන්නේ උබට ඕනීනම් පලයන් ඔය නාකි ගාවට 🤓

  • @WISEMARTIAL
    @WISEMARTIAL ปีที่แล้ว +127

    සෙව්වන්දියකට පෙම් බැන්දා...
    ට්‍රැන්ඩින් අත්තේ ට්‍රැන්ඩින්..!!
    ජය වේවා..!

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 ปีที่แล้ว +17

    අත්තනායක අයියා කියන්නකෝ 🤣🤣🤣🤣
    ආදරෙයි අත්තේ 😍😍😍😍🤣🤣🤣🤣

  • @Liamdasanayake
    @Liamdasanayake ปีที่แล้ว +14

    හිනා යන්නැතුව කොහොම මේක ඇදගෙන යනවද මංද 🤣🤣🤣

  • @TripPisso
    @TripPisso ปีที่แล้ว +273

    අත්තනායකට ගරු කරන්න 😂🙏

  • @samithsudharaka6261
    @samithsudharaka6261 ปีที่แล้ว +91

    අත්තේ උබේ talent එක විසතර කරන්න මට නම් වචන නෑ. ආදරෙයි පැලෙන්න. ❤

  • @pamududinujaya5728
    @pamududinujaya5728 ปีที่แล้ว +43

    පුතේ....... ඔයාව පාස් කරලා අත්තනායක ගුරුන්වහන්සේගේ විඩියො එක උඩට යනවා විශ්වාශයි.............

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +14

    ආදරෙයි අත්තනායක ගුරා..😂😇🖤🔥🖤🤟

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +207

    සෙවිවන්දි මෑණියන්ට අත්තනායක දෙයියන්ගේම පිහිටයි!

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 ปีที่แล้ว +385

    අම්මෝ අත්තනායක, අවුරුදු ගාණකින් මෙහෙම හිනාවුනේ නෑ, සුපිරියි

    • @kavee5338
      @kavee5338 ปีที่แล้ว +3

      😅💔

  • @Msreadnuk
    @Msreadnuk 11 หลายเดือนก่อน +7

    2023 බලලත් හිනා යම්නෙ මට විතරද 😅❤️

  • @davidshaan2352
    @davidshaan2352 ปีที่แล้ว +8

    මැනියන්ට චමුදිත පිහිටයි. ඉතුරු වෙලා තියන රෙද්දත් ගලවගන්නවා බලන්න නොඉවසිල්ලෙන් ඉන්නේ.

    • @hemachandrawijedooriya8148
      @hemachandrawijedooriya8148 11 หลายเดือนก่อน +1

      Redi seram galawaala ewarai chamudithata theyenne hamagalawanna

  • @layan6781
    @layan6781 ปีที่แล้ว +406

    😂😂😂හරිනේ ආතල් එක අත්තෙට මායං උනා....දැං ඉතිං අත්තනායක ගොඩක් දුර ගෙනියයි මේකිව

    • @pushpa487
      @pushpa487 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්.ගුරුනාන්සේ මායම් කරයි වගේ ලගදිම

  • @LakshanM26
    @LakshanM26 ปีที่แล้ว +166

    මහ මෑණියි, පොඩි මෑණියි දෙන්නගෙම කයිය නම් තියෙනවා මන්තර බලෙන් ලෝකෙම පෙරලන්න පුලුවන් ගානට, හැබැයි කෝල් එකටත් රැවටුනා 🤣🤣

  • @kiddiecloud5210
    @kiddiecloud5210 ปีที่แล้ว +21

    නියමයි අත්තේ ❤️

  • @tharushimadushani1995
    @tharushimadushani1995 ปีที่แล้ว +14

    අම්මො අම්මො මේ හයවෙනි පාර බලන්නෙ මේක..කොච්චර බැලුවත් එපා වෙන් නෑ🤣😁🤣.සුපිරි ඈ..❤️❤️

  • @gossiplokaya7418
    @gossiplokaya7418 ปีที่แล้ว +79

    මේ කපේට Trending ආවේ නැති ජාතික රූපවාහිනියත් 1st on ට්‍රැන්ඩින් කියාපංකෝ. මරු හැබැයි 🤣🤣🤣🤣😂😁

  • @gurugemadushika7255
    @gurugemadushika7255 ปีที่แล้ว +65

    🤣🤣අම්බෝ මට බෑ හිනා වෙලා මැරෙනවා...🤣🤣

  • @shanmadhushan6397
    @shanmadhushan6397 ปีที่แล้ว +11

    සෙව්වන්දිට ආරූඪ වෙන මෑනියන්ටවත් අත්තනායක අදුනගන්න බැරිවුනානේ.සෙව්වන්දි මෑනියෝ දෙවනි වතාවටත් left උනා.Next චමුදිතය ⁣හමුවුනාම ඌ දෙයි වරම දලා දුවන්න.

  • @dineshkumara4269
    @dineshkumara4269 ปีที่แล้ว +7

    අඩේ.. මරු ආ ඒක. මැරිලා ඉපදුනා හිනාවෙලා 😁😁😁😁😂😂😂😂

  • @madurangajayasundara6868
    @madurangajayasundara6868 ปีที่แล้ว +167

    වරද දුටු තැන රෙදි ගැලවීම කලාවක් නම් අත්තනායක එහි පිකාසෝ😁😁😁😁😁😁😁😁😁😁😁😁🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    වරම සරම අඳින කමත් තියෙන් නෑ කියන්නේ ක්ෂණික මෝචනය.😁😁🤣🤣🎈💧

  • @hasinis.7237
    @hasinis.7237 ปีที่แล้ว +87

    174 කොන්දොස්තර ආරූඪ වුණ එක තමයි මරු 🤣🤣🤣🤣🤣🤣🤣 සරම අඳින සුනංගුවට වරම යනවලු.🤣

  • @lahirudissanayake3883
    @lahirudissanayake3883 ปีที่แล้ว +12

    දේවාරූඩයෙන් හිනා උනා 🤣🤣🤣🤣🤣

  • @keshanwijesekara4347
    @keshanwijesekara4347 ปีที่แล้ว +10

    පාලම් තුන හංදිය පාලම් ‍තුන හංදිය //
    තලවතුගොඩ
    පන්නිපිටිය හංදිය
    කොට්ටාව කොට්ටාව කොට්ටාව
    Well Done වෙද පප්පේ
    Mr.අත්තේ ✌️

    • @shamanranasingha873
      @shamanranasingha873 ปีที่แล้ว

      බුදු අම්මෝ බඩ කොරවෙනව හිනා වෙලා...

  • @imeshdhananjaya
    @imeshdhananjaya ปีที่แล้ว +479

    පාලි තුන හන්දිය, තලවතුගොඩ, කොට්ටාව,කොට්ටාව, කොට්ටාව 😂😂😂❤️🔥🔥🔥🔥next level soon

    • @adono1337
      @adono1337 ปีที่แล้ว +18

      බොරැල්ල බොරැල්ල බොරැල්ල 😂

    • @fixityaon9774
      @fixityaon9774 ปีที่แล้ว +3

      😂

    • @aruna7900
      @aruna7900 ปีที่แล้ว +1

      😂😂😂🤣🤣🤣

    • @SourAce
      @SourAce ปีที่แล้ว +8

      Palam 3 handiya ,apee gewal gawa, oya 174 bus route eke condage wachana tika 🤣🤣🤣🤣

    • @Alvin-fc1pq
      @Alvin-fc1pq ปีที่แล้ว +2

      @@SourAce🤣🤣

  • @sandaruwansithijaya1760
    @sandaruwansithijaya1760 ปีที่แล้ว +68

    අඩ්ඩෙහ් අත්තනායක... කොහොමද හිනා යන්නෙ නැතිව කෝල් ගන්නෙ අප්පා. මට අපේ අම්මට බොරු කියන්නත් බැහැ හිනා නොවී... 😍😁😁😁

  • @damayanthibandara7810
    @damayanthibandara7810 ปีที่แล้ว +47

    අත්තනායක ගුරුන් වහන්සෙ තමයි හොදටම කරේ 😂😂😂😂😂

  • @prarthanamunasingha1142
    @prarthanamunasingha1142 ปีที่แล้ว +17

    අම්මෝ අත්තේ හිනාවෙලා නහරයක් පුපුරල මැරෙයි.........🤣🤣🤣🤣...ගෙදර තනියම හිනාවෙද්දි ගුටිත් කෑව අම්මගෙන් ........පස්සේ තමා වීඩියෝ එක පෙන්නුවේ ......දරාගන්න බෑ දෙයියෝ .............

    • @dayansanjeewa287
      @dayansanjeewa287 ปีที่แล้ว

      මේ වීඩියෝ එකට හිනාවෙලා ගුටිත් කෑවද අයියෝ..හිනා නම් ගිය එක ඇත්ත ඒත් ගුටි කාපු එක 🤣 කමක් නෑ ඔහොම යන්.🤔🤔 තවත් සෙව්වන්දි කෙනෙක් මේත්.😁😁

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +752

    බලාපොරොත්තු වූ කෝල් එකක් 😂👌🔥

    • @dreamofromani6291
      @dreamofromani6291 ปีที่แล้ว +5

      අම්මෝ.....🤣🤣🤣🤣

    • @sujithmanoch1602
      @sujithmanoch1602 ปีที่แล้ว +6

      ඒ කටහඩත් සෙව්වන්දි ගෙවගෙමයි....😃😃😃

  • @7thushi
    @7thushi ปีที่แล้ว +169

    මේකනම් අත්තේගේ සුපිරිම වැඩක් 🔥

  • @samiththaraka5189
    @samiththaraka5189 ปีที่แล้ว +6

    ගාල්ලේ උණවටුනේ කෝටිපති කොලු කපුවාටත් කෝල් එකක් දෙන්න අත්තනායක ගුරුන්නාන්සේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේලු ඉන්නේ අහිංසකයා.❤️❤️❤️🤣🤣🤣👍🏻👍🏻👍🏻

  • @Met2go
    @Met2go ปีที่แล้ว +5

    පොර කියන වචනය අර්ථය මම දැක්කේ අත්තනායකගෙන් 💛❤️

  • @lassdaniel9424
    @lassdaniel9424 ปีที่แล้ว +192

    බලන් ඉදපු එකක් සුපිරි ❤️
    මිත්‍යාව පස්සෙ යන ගොබ්බ රැලට දෙපාරක් සාදු

    • @nilukadias558
      @nilukadias558 ปีที่แล้ว +1

      Me ganita pissu

    • @gayansumith6593
      @gayansumith6593 ปีที่แล้ว +4

      @M.A.G.Kavishka nethmina සියදෙනෙක් ගත්තොත් 10 දෙනෙක් ඇත්ත කරයි.අනිත් 90 බොරු කරනවා

    • @yohan7672
      @yohan7672 ปีที่แล้ว

      @M.A.G.Kavishka nethmina oy kohed

  • @cecilabayasinghe169
    @cecilabayasinghe169 ปีที่แล้ว +82

    ඇංදීම කලාවක් නං අත්තනායක මහත්තය ‍එහි පිකාසෝ වෙය්. 🙏🙏🙏🙏🙏 ට්‍ර්‍ය්න්ඩිං. ට්‍රය්න්ඩිං.

  • @ireshachamari4994
    @ireshachamari4994 ปีที่แล้ว +10

    ඊළඟ පෝයෙදි බෙන්තර ගුරුන්නාන්සේ ගෙන්නුවනම් හරියට හරි 😁😁😁😁

  • @maxipelperera7670
    @maxipelperera7670 ปีที่แล้ว +6

    පවුබං මෙහෙම අතල් දෙන්ඩ එපා 😀😀😀😀💙💙💙💙

  • @dinu902
    @dinu902 ปีที่แล้ว +240

    අත්තේ වෙනම ආතල්
    එකක් ගන්නේ 😂😂 ගැම්මක් තමා

  • @lakmal888
    @lakmal888 ปีที่แล้ว +380

    චමුදිතත් එක්ක ගූ හට්ටියම නාගනී...බලනකන් ඉවසිල්ලක් නෑ....😂😂😂

    • @kaushithalgahawatte3763
      @kaushithalgahawatte3763 ปีที่แล้ว +4

      😁😂😂😂😂😂

    • @user-ys1xt3pl5z
      @user-ys1xt3pl5z ปีที่แล้ว +7

      චමුදිත දැන් එයිද?..........

    • @mamakamthi7735
      @mamakamthi7735 ปีที่แล้ว +9

      චමුදිත යා සල්ලි වලට නැමුනොත් ඉවරයි 🤣😑

    • @d.uthpalani3416
      @d.uthpalani3416 ปีที่แล้ว

      😂

    • @user-ys1xt3pl5z
      @user-ys1xt3pl5z ปีที่แล้ว +3

      අම්මෝ ඔව් හොද ආතල් එක්ක ගත්තැහැකි....😝💪

  • @DisharaPremith
    @DisharaPremith 3 หลายเดือนก่อน +1

    සෙව්වන්දිට අත්තනායකගෙම පිහිටයි🙏🙏🙏🙏🙏🙏

  • @KOTPencilArt
    @KOTPencilArt ปีที่แล้ว

    සෙව්වන්දි මෑනියොන්‍ට පිං සිද්ද සුපිරි යූ ටියුබ් චැනල් එකක් හම්බුනා. සබ්ස්ක්‍රයිප් කරා . සුපිරි අයියේ වැඩෙ දැන් මේ මුලක ඉදන් වීඩියො බලනවා. ජය වෙවා

  • @ruwanthusithakumara1535
    @ruwanthusithakumara1535 ปีที่แล้ว +147

    අත්තනායක කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්..❤‍🔥හිනස්සලා අපිව මරන්නද මිනිහෝ හදන්න්නේ.. අම්මෝ..

    • @snsnada9360
      @snsnada9360 ปีที่แล้ว +2

      සහෝදරයා ,මුන්ගෙ ගොන් ආතල්.

  • @janiyas728
    @janiyas728 ปีที่แล้ว +234

    අත්තනායක කියලා කෙනෙක් දරුවාව බොහෝදුර ගෙනියනවා🤣🤣🤣🤣

    • @freecommentor
      @freecommentor ปีที่แล้ว +8

      One million views විතර දුර ගෙනියයි ද?

    • @janiyas728
      @janiyas728 ปีที่แล้ว +1

      Ow neda😁

  • @nishansangeeth208
    @nishansangeeth208 ปีที่แล้ว +5

    අත්තනායක කියන්නෙ යුගයක්
    සුපිරි වැඩ්ඩෙක්

  • @dilkachamod
    @dilkachamod 7 หลายเดือนก่อน +5

    මේක බලන චමුදිත 😂