Adrushyamanaya | අදෘශ්‍යමානය | Poya Discussion | 2023-08-30 | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2023
  • Watch More : bit.ly/3ejZQRB
    © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Official Website : www.rupavahini.lk/channel1
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #SriLanka #Rupavahini #RupavahiniTV
    La televisión de canal nacional en Sri Lanka
  • บันเทิง

ความคิดเห็น • 419

  • @grationfernando6692
    @grationfernando6692 10 หลายเดือนก่อน +14

    . මීට අවුරුදු පහකට පෙර "යථාරූප" නමින් මේ නාලිකාවේම මෙවැනි වැඩසටහනක් උජාරුවට පෙන්නුවා. හදිසියේම ඒක නැවැත්තුවා. මන්ද එයට එරෙහිව ප්‍රබල මහජන මතයක් ගොඩ නැගුණා. කමෙන්ට් නොසලකා ඒ අය වීරයෝ වුනා. දැන් ඒ වීරයෝ ආගිය අතක් නැහැ
    .මේ වැඩසටහනටත් වැඩි ආයුෂ නැති බව තමයි කියන්න තියෙන්නේ.

    • @Suresh-yu5qj
      @Suresh-yu5qj 9 หลายเดือนก่อน

      😂

    • @SanethRajindaMarthos
      @SanethRajindaMarthos 9 หลายเดือนก่อน

      මේ පෝය වෙද්දී වැඩසටහන ලෙෆ්ට්!😂

    • @grationfernando6692
      @grationfernando6692 9 หลายเดือนก่อน

      බොරුවට හැමදාම මිනිස්සු රවට්ටන්න බැහැ

    • @AGRuwan
      @AGRuwan 5 หลายเดือนก่อน

      2015 මහින්දට විරුද්ධව ප්‍රබල මහජන මතයක් ගොඩ නැගුනා. සිරිසේන ආවා. සිරිසේන, රනිල්ට විරුද්ධව ප්‍රබල මහජන මතයක් ගොඩ නැගුනා. ගෝඨා ආවා. ගෝඨට විරුද්ධව මහජන මතයක් ආවා. රනිල් ආවා. දැන් මිනිස්සු හරිද? නෑනෙ. මිනිස්සු කැමති නෑ පැන්ටසියෙන් මිදෙන්නෙ. උන්ට ගොන්කන් කොච්චර පෙන්නලා දුන්නත් කන්න හිතෙන්නෙම තණකොල.

  • @madhurikajayawardana9365
    @madhurikajayawardana9365 9 หลายเดือนก่อน +10

    නිවන ගැන ගිහි අය සමග කතා කරේ නැත්නම් කොහොමද විශඛාව, අනේපිඬු සිටුතුමා වගේ අය සෝවාන් වුනේ.

  • @malindameegahakotuwa7051
    @malindameegahakotuwa7051 10 หลายเดือนก่อน +8

    මේකේ කියන්නේ මේ ස්වාමින්වහන්සේ ගේ මතය මිසක් බුදුරජාණන් වහන්සේගේ මතය නෙමෙයි. මේ ස්වාමින්වහන්සේ කියන විදිහට ගිහියෝ කාල බීල හිටියම ඇති. නන්ද කුමාරයා කියන්නේ ප්‍රජාපති දේවියගේ පුතා. මාර්ගපල ලබල හිටියේ නෑ . විවාහ උන දවසේමයි රජ කමත් ලැබුනේ. ඒත් එදාම අරන් ගිහින් මහන කළා. ජනපද කල්‍යාණි එක්ක එක දවසක් වත් ඉන්න ලැබුනේ නැහැ . එතකොට අනාගත රාජ්‍යයේ පැවැත්ම.? කැමැත්තෙන් නෙමෙයි මහණ උනෙත් . බුදුරජානන් වහන්සේට බෑ කියන්න බැරි කමට. මහණ වෙලත් හිත හිතා හිටියේ ජනපද කල්‍යාණි ගැන. සිවුරු ඇරලා යන්නත් හැදුවා. ගිහියන්ට නිවන ඕන නැත්නම් බුදුරජාණන් වහන්සේ එහෙම කරයි ද ?
    ව්‍යග්ගපජ්ජ සුත්රයත් බාගෙට තෝරලා දුන්නේ .දීගජානු කුමාරය අහන්නේ මෙලොව දියුණුවත් පරලොව දියුණුවත් ඇති කරනගන්න විදිහ ගැන. මෙලොව දියුණුවට තමයි උත්ටානසම්පදා ,ආරක්ඛ සම්පදා , කල්‍යාණමිත්‍රතා , සමජීවිකතා දේශනා කලේ. ඒත් පරලොව දියුණුවට සද්ධා , සීල , චාග , පඤ්ඤා කියන කරුණු ඇති කර ගන්න කියනවා.
    සාමඤ්ඤ ඵල සුත්‍රයේ බුදුරජාණන් වහන්සේ අජාසත්ත රජතුමාට නිවන් මාර්ගය ගැන දීර්ඝ විස්තරයක් කරනවා . අජාසත්ත රජතුමා මාර්ග ඵල ලබපු කෙනෙක් වත් ඒ ජීවිතයේ මාර්ග ඵල ලබන කෙනෙක් වත් නෙමෙයි.
    පුද්ගලික මතවාද අහනවට වැඩිය ත්‍රිපිටකය පරිහරණය කරන එක හොඳයි.

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 10 หลายเดือนก่อน +11

    නිවන් දකින්ඩ වහ වහා උත්සුක වෙන්න කියා බුදු බුදුපියාණන් වහන්සේ දෙසූ දේශනා බොහෝමයක් ඇත ලෝකෝත්තර ආර්ය මාර්ගය වඩන බොහෝ පිංවතුන් ඇත මේ ස්වාමීන් වහන්සේ කියන කතා ගැටළු සහගතය තෙරුවන් සරණයි🙏🙏🙏

    • @nelkaperera4045
      @nelkaperera4045 9 หลายเดือนก่อน +2

      මෙයා දන්න බුදු දහමක් නැ. සියල්ලන් නොමග යවනව

    • @user-je4qj5od2h
      @user-je4qj5od2h 9 หลายเดือนก่อน

      ​@@nelkaperera4045අනිවාර්යයෙන්ම

    • @user-je4qj5od2h
      @user-je4qj5od2h 9 หลายเดือนก่อน

      😢අපෝ මෝඩ සිංහල බෞද්ධයන්ට අපි ඔය වැඩසටහන පටන් ගත්ත දවසේ ඉඳලම කිව්වා අපේ සිංහල සංස්කෘතික විශ්වාසයන්ට මිත්‍යාව කියලා පහර දෙමින් අපේ සංස්කෘතිය විනාශ කරලා දාන්න සහ බුදු විකෘති කරලා අපේ හෙළ සිංහල බෞද්ධ තරුණ තරුණියන්ව බුදු දහමෙන් ඈත් කරන්න කතෝලික සභාව විසින් සූක්ෂමව මෙහෙයවන වැඩසටහනක් තමයි ඔය වැඩ සටහන කියලා 😢 නමුත් උඹලගේ තියෙන බක පණ්ඩිත කම නිසා එදා අපි කිව්ව දේවල් පිලිගන්නෙ නැතුව කතෝලිකයෙක් වන විද්‍යා කුලපති කියලා කියන අවජාතකයගෙ මතවාද මනසට දාගෙන උඹල අපිට අවමන් කරා මතකද? එදා අපි කිව්ව දේවල් අද වෙනකොට උඹලගේ ඇස් පනාපිටම සැබෑ වෙමින් පවතිනවා නේද?උඹල ඔය විද්‍යා කුලපති කියලා කියන එකාගෙ මතවාද මනසට දාගෙන උඩ ලාගෙන තමයි කෙල ගහගෙන තියෙන්නේ කියලා දැං උඹලට තේරෙනවා නේද 😢 කාලකනි

    • @AGRuwan
      @AGRuwan 5 หลายเดือนก่อน

      තියෙන තැන් එක්කම දාන්න....

  • @asangaaananda4418
    @asangaaananda4418 10 หลายเดือนก่อน +9

    බන හැර අනිකුත් වැල්බයිල සේරම දෙසන කෙනෙක් මේ

  • @srilankanchannel1439
    @srilankanchannel1439 9 หลายเดือนก่อน +3

    මාරාවේශය මෙසේ මාරභූමිය පෝශණය කරයි ප්‍රදර්ශනය කරයි...ධර්මය දන්නෝ මොවුන්ගෙන් ගැලවෙයි ධර්මය නොදන්නෝ මොවුන් සමගම සසරේ වැලලෙයි. මෙනිසයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ "ධර්මය ප්‍රඥ්ඥාවන්තයිටයි" 🙏

  • @mysouls3789
    @mysouls3789 9 หลายเดือนก่อน +7

    මේ වැඩසටහනට අමුතුවෙන් වෙන මිනිස්සු ගෙන්නන්න ඕන නෑ මේ චීවරධාරියා එක්කම වැඩේ කරගෙන යතෑකි. රේටින් ටිකත් ගොඩ(ඒකටනෙ ඔච්චර නටන්නෙ) කොහොමත් පිටිදූවෙ සිරිධම්ම වගේ අයවත් ගෙනල්ල වැඩසටහන් කරපු චැනල් එකනෙ ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඉතිං

  • @user-cp8kn5ul5e
    @user-cp8kn5ul5e 9 หลายเดือนก่อน +4

    Really good. Thanks all of you

    • @kw5712
      @kw5712 9 หลายเดือนก่อน

      m.th-cam.com/video/95m1eaJesWI/w-d-xo.html

  • @SSalaruuu-zs5ni
    @SSalaruuu-zs5ni 9 หลายเดือนก่อน +1

    oba wahanseta niduk nirogi chira jeewanaya lebewa sadu sadu sadu

  • @ariyaratna6097
    @ariyaratna6097 10 หลายเดือนก่อน +2

    අර්ථවත්

  • @grationfernando6692
    @grationfernando6692 9 หลายเดือนก่อน +3

    භුතයාගෙන් වුනත් පිලිතුරු දිය නොහැකි කැත ප්‍රශ්න අහන්න එපා. අපි ආච්විගෙන්. නෙමෙයි මෙතැන හොඳ සිහියෙන් පේන්න ඉන්න කුලපති මහතාගෙන්ම අහලා බලමු එතුමා විවාහයට කළින් තිබූ සබඳතාවන් මොනවාද කියා... එතුමා ඒ රහස් ලෝකයට කියයිද?. මොනවද මේ සීනිබෝල කතා. ලැජ්ජයි

  • @Suresh-yu5qj
    @Suresh-yu5qj 9 หลายเดือนก่อน +2

    Grate work

  • @ishanmaxi1539
    @ishanmaxi1539 10 หลายเดือนก่อน +24

    වැඩසටහනේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
    ඒ පෝය දවසෙ තියෙන වැඩසටහනට බුදු දහම නියෝජනය කරමින් පැමිණෙන මේ හාමුදුරුවන්ගේ.
    පුලුවන් කෙනෙක් ඉන්නවානම් මේ උන්නාන්සේ ට කවුරුහරි මේක පෙන්නන්න.
    උන් වහන්සේ හැමදාම බුදු දහම විකෘති කරනවා. බුදුන් වහන්සේ සාමාන්‍යකරනීකරනය කරනවා.
    හරියට ඉගෙන ගෙන නැති නොදන්න විද්‍යාවක් කරේ තියන් බුදු දහමට ගරහනවා.
    වැඩසටහනේ තැනක මේ උන්නාන්සෙ කියනවා බුදු හාමුදුරුවෝ එක ගිහියෙකුටවත් නිවන් දකින්න බණ කීවේ නෑලු. ගිහියන්ට බණ කීවෙ සමාජ පෞරුෂය හදාගන්න ලු.
    අමූලික බොරුවක්.
    ගිහි හෝ පැවිදි වේවා බුදු හාමුදුරුවො බන කිව්වේ නිවනට.
    මේ සසර දුක නැතිකරගන්න. නැතුව ගිහි ජීවිතයේ තාවකලික වින්දනයක් ලබන්න උන්වහන්සේ බන කිව්වේ නෑ.
    එහෙනම් රජ ගෙදර නික්මිලා උන්වහන්සේ අභිනිෂ්ක්‍රමනය කරන්නෙත් නැහැනෙ.
    ත්‍රිපිඨකය කියවපු කෙනෙක් නම් ඔය කතාව කියන්නෑ.
    ගිහියන්ට නිවන පිණිස බණ කියපු අවස්ථා ඕනෑ තරම් ත්‍රිපිටකට්ඨකතාවේ තියෙනවා.
    එයින් එක උදාහරණයක් සඳහන් කරන්නම්;
    ධම්මපදයේ භික්ඛු වග්ගයේ 8 වෙනි ගාථාවෙදි,
    සබ‍්බසො නාමරූපස‍්මිං - යස‍්ස නත්‍ථි මමායිතං
    අසතා ච න සොචති - ස වෙ භික‍්ඛූ’ති වුච‍්චති.
    "යමකුහට නාමරූප දෙක්හි සර්වප්‍රකාරයෙන් ම මමායනයෙක් නැද්ද, ඒ නාමරූප නැසී යෑම හේතු කොට ගෙණත් ශෝක නො කෙරේ ද, ඒ ක්ෂීණාස්‍රව තෙම භින්නක්ලෙශ බැවින් භික්ෂු යැ යි කියනු ලැබේ"
    කියලා පංචග්ගදායක බමුණාට සහ එම බැමිණියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.
    එතකොට පංචග්ගදායක යුවළ ගිහි යුවළක් නෙමෙයි ද? ඒ දෙන්නා පැවිදි වෙලාද හිටියෙ? ඒ ගාථාව ඇහුවට පස්සෙ ඒ යුවළ අනාගාමී උනා.
    මේ ගාථාවෙ පැහැදිලිවම තියෙන්නෙ නාමරූප ධර්මයන්හි මමායනය දුරු කිරීම ගැන.
    ඒ අර්ථය සම්පූර්ණයෙන් ම නිර්වාණය කෙරෙහි ම බැසගත් ගම්භීර අර්ථයක්. ඒ යුවළ අනාගාමී උනෙත් ඒ නිසානේ.
    කොතරම් ගිහියො බන අහලා සෝවාන් වුනාද.
    සුද්ධෝදන රජ සන්තනික අමත්‍යයයා කොහොමද රහත් වුනේ ගිහියන්ට රහත් වෙන්න බැරිනම් ?
    විශාකා සිටුදේවිය ප්‍රමුක ගිහියන් කොතරම් සෝවාන් වුනාද ?
    අනික විශාකා සිටු දේවිය සෝවාන් වුනේ
    ඇත්තටම මේ උන්නාන්සෙලාට අමු කැවිලද?

    • @user-gk7fm9bp7w
      @user-gk7fm9bp7w 10 หลายเดือนก่อน +2

      11:42 - 12: 04 hondata ahanna. Me swamin wahanse deshana karanne sowan,sakurdagami wage pala walata elambunu aya harenna, anik aya kiyala...oyaata baageta ahila tiyenne.

    • @ishanmaxi1539
      @ishanmaxi1539 10 หลายเดือนก่อน +1

      @@user-gk7fm9bp7w ඉතින් හැරෙන්න කියන වචනේ යූස් කරන්නෙ කොහොමද සෝවාන්, සකෘදගාමි වෙනවා කියන්නෙම නිවන් මග අවබෝධ කරගන්නවා කියන එක

    • @harshanamaduranga1839
      @harshanamaduranga1839 10 หลายเดือนก่อน +7

      ඔබ හරි.මේ ලොකු අපරාධයක් මේ හාමුදුරුවෝ කකරන්නේ

    • @lashikashehan3334
      @lashikashehan3334 10 หลายเดือนก่อน +2

      Budu hamuduruwo taruna kale adika sapa sampath vidali abinishkaramaya kale.ehema un wahnse kale sapa sampath walin athi wadak na kiyala terum aran.ekai ape swamin wahnse kiyanne.niwanata yanna hadissi wen nathuwa me jewwithe awabodyen jeewath wela inna kiyala.ehema nathwa mahana unama.siewru dagena ganu ekka nidiyanwa.arakku bonawa.eka eka vikara.

    • @user-ql4jh1ti8l
      @user-ql4jh1ti8l 10 หลายเดือนก่อน +1

      මේ හාමුදුරුවෝ කිව්ව දේ හරියට තේරුම් ගන්න නැවත අහන්න .ගිහියො එක්ක නිවන ගැන කතා කලේ නෑ කියල නෙවෙයි කිව්වෙ සෝවාන් සකුර්ධාගාමි අනාගාමි ආදී තත්වයන්ට පත් නොවුනු අය සමග නිවන ගැන කතා කලේ නෑ කියල කිව්වෙ. කිව්වෙ භික්ඛු සංග ස්‍රාවක සංග කියල කොටස් දෙකක් තියනව කියල

  • @jayampathgewickramapala8416
    @jayampathgewickramapala8416 9 หลายเดือนก่อน +5

    බාහිය දාරුචීරියට කෙලින්ම කිව්වෙ නිවන ගැන තමයි.ගිහි ඇදුම් පිටින්මයි පිරිණිවන් පෑවෙ. ඊට වඩා තව මොන උදාහරණ ද.

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 7 หลายเดือนก่อน +3

    මෙවැනි වැඩසටහන් කිරීම ජාතික නාලිකාවට මගේ ප්‍රනාමය

  • @user-fu5dt3yz2b
    @user-fu5dt3yz2b 10 หลายเดือนก่อน +14

    දිගොඩ කුමාර ගෙන්වල බලමු ඩොක්ටර්ට ඒ වෙලාවෙම පරික්ෂා කරන්න කියමු

    • @repero_one1028
      @repero_one1028 10 หลายเดือนก่อน +5

      ඌ එයි මේවට පල් හොරෙක් දන්නෝ දනිති

    • @gayansandeepa323
      @gayansandeepa323 10 หลายเดือนก่อน

      Puka thamai, menna thawath pissek

    • @herathjanaka7678
      @herathjanaka7678 10 หลายเดือนก่อน +1

      Eka hari

    • @jagathananda9072
      @jagathananda9072 10 หลายเดือนก่อน +2

      දිගොඩ කුමාරට දීපන් පුක, මෝල, 🐖🐖🐖🐖🐖🐖🐖

    • @user-fu5dt3yz2b
      @user-fu5dt3yz2b 10 หลายเดือนก่อน +1

      මම දන්න කිප දෙනෙක්ගෙ අසනිප හොද උනා බොරැද ඇත්තද බලන්න එයාගෙ youtube චැනල් එක බලන්න ලංකාවෙ ප්‍රසිද්ද කිප දෙනෙක් සුව වෙනව බලන්න පුලුවන් හොයල බලන්නෙ නැතිව ඇත්ත දැන ගන්න බැහැ මමත් කලින් පිලිගත්තෙ නැහැ ඒත් දැන් දන්නව ඒක ඇත්ත කියල සාක්ෂි තියෙන නිසා හොයල බලල තිරන ගන්න බොරැවක් ගොඩක් කල් කරන්න බැහැ කාටවත් මිනිස්සු මෝඩ නැහැ

  • @gaminibandara3022
    @gaminibandara3022 10 หลายเดือนก่อน +12

    ජාතික නාලිකාවක මෙවැනි අර්ථවත්
    වැඩසටහනක් දිර්ඝ කාලයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්
    පලමුව සතුට සහ ස්තුතියි පුදකරමි.
    ආගම කුමක් වුවත්, මිත්‍යාව, වංචාව
    සහ ප්‍රෝඩාව පෙරදැරි කරගෙන කරනු ලබන දේව අරූඩ, මළවුන් වැහිම, හදහන් බැලීම, බලිතොවිල්, කොඩිවින හූනියම් වැනි මිනිසත්බව
    තිරිසන් ලෝකයට ගෙනයන අවිද්‍යාව දුරු කිරීම සඳහා බුද්ධියට කතාකරන
    ගරුතර ස්වාමීන් වහන්සේ ඇතුළු සම්පත් දායකත්වය දක්වන සියළුම
    මහත්ම මහත්මීන්ට ගෞරවාන්විත
    ස්තුතිය පුදකරමි.

    • @grationfernando6692
      @grationfernando6692 10 หลายเดือนก่อน +2

      අවිද්‍යාව දුරු කිරීමට ගෙනැවිත් සිටින මේ නඩයෙ දෙදෙනාටම විද්‍යාව AL වත් නැහැ. ඉතින් කොහොමද විද්‍යාව අවිද්‍යාවෙන් ඒ අය වෙන් කරන හැටි ජනතාවට කියා දෙන්නේ? මෙතැන කරන්නේ මුලාවක් . මේ අය කරන්නේ පාරම්පරික ප්‍රතිකාර සිදුකරන කෙනෙකු ගෙන්වලා අපහාස කරලා යවන එක මිසක් සාක්ෂි සහිතව ඔහු වැරදි බව ඔප්පු කරන එක නොවේ.

    • @kw5712
      @kw5712 9 หลายเดือนก่อน

      m.th-cam.com/video/95m1eaJesWI/w-d-xo.html

    • @grationfernando6692
      @grationfernando6692 9 หลายเดือนก่อน

      වැඩේ දැන් හබක්

  • @sabbrothers8879
    @sabbrothers8879 10 หลายเดือนก่อน +5

    තෙරුවන්සරනයි 🙏

    • @kw5712
      @kw5712 9 หลายเดือนก่อน

      m.th-cam.com/video/95m1eaJesWI/w-d-xo.html

  • @harshananawod1044
    @harshananawod1044 10 หลายเดือนก่อน +10

    ඕනෙ තරම් වැඩ දන්න මිනිස්සු ඉන්නවා.ඒ මිනිස්සු මගඇරලා මොකුත් නොදන්න මිනිස්සු ගෙන්නලා ලංකාවේ අතීතයේ ඉඳන් ආව දේවල් හෑල්ලුවට ලක් කරනවා.මේවට මිනිස්සුන්ට ඇමතුම් ගන්නත් දෙන්න ඕනේ.එතකොට කොන්ඩ දෙනියේ හාමුදුරුවෝ එහෙම කරපු දේවල් බොරුද.

    • @MrDpsrilanka
      @MrDpsrilanka 10 หลายเดือนก่อน +1

      කොන්ඩදෙණිය කරපු දැක්කද ....කටකතා

    • @harshananawod1044
      @harshananawod1044 10 หลายเดือนก่อน +2

      @@MrDpsrilanka එහෙනම් බුදු දහමත් කට කතා වෙන්න ඕනේ.මුලු ගමක් රටක්.එකම කට කතාව එකම විදියට කියන්නේ නෑනේ නේද.ඒක එහෙට ගිහින්ම බලන්න ඕනේ..

    • @grationfernando6692
      @grationfernando6692 10 หลายเดือนก่อน +3

      @@MrDpsrilanka සියලු ආගම් කටකතාද?

    • @harshananawod1044
      @harshananawod1044 10 หลายเดือนก่อน

      බුදුහාමුදුරුවෝ කිව්ව ආලවක යක්ශයා, අමනුශ්‍ය බිය, පෙරේතයෝ වෙලා උපදින ඒවා.එතකොට කට කතාද..පෙර භවයේ මෙහෙම හිටියා කියලා මෝහනයෙදි කියන ඒවත් වැරදි වෙන්න ඕනේ මේ දොස්තරයාට.

    • @saheliamarabandu7676
      @saheliamarabandu7676 10 หลายเดือนก่อน

      th-cam.com/video/8J2akhx4PJw/w-d-xo.htmlsi=FkmSYejNn76qKb7K

  • @ushanperera7331
    @ushanperera7331 9 หลายเดือนก่อน +3

    superb program we want more of these programs

    • @kw5712
      @kw5712 9 หลายเดือนก่อน

      m.th-cam.com/video/95m1eaJesWI/w-d-xo.html

    • @ashokvlogs56
      @ashokvlogs56 9 หลายเดือนก่อน

      th-cam.com/video/B2LcPbpEtYU/w-d-xo.html

  • @dineshpriyankara6352
    @dineshpriyankara6352 10 หลายเดือนก่อน +13

    අපේ හාමුදුරුවෝ විතරයි සමජ්‍ර්ට හරි දෙයක් කියලා දුන්න ගොඩක් පින් ❤🌎

    • @pavibes18473
      @pavibes18473 9 หลายเดือนก่อน

      පාතේගමගේ ධර්ම විකෘතීන් වලට පිළිතුරු කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ විසින් විස්සජ්ජනා යූ ටියුබ් චැනල් එකේ සපයා ඇත. ඒ වැඩසටහන නරඹන්න.

    • @sandundilanka4803
      @sandundilanka4803 9 หลายเดือนก่อน

      Oyata deiyangema pihitai

    • @pavibes18473
      @pavibes18473 9 หลายเดือนก่อน

      මේ නිවේදිකාවයි චීවරධාරියයි දෙන්නම විද්‍යාකුලපතිට "දොස්තර මහත්තයා" කියල ආමන්ත්‍රණය කරනවා. සම්පූර්ණයෙන්ම වැරදියි. හොර දොස්තර කෙනෙක්.

    • @kw5712
      @kw5712 9 หลายเดือนก่อน

      m.th-cam.com/video/Dlmm4nOtMHE/w-d-xo.html

    • @Suresh-yu5qj
      @Suresh-yu5qj 9 หลายเดือนก่อน

      @@sandundilanka4803 😂

  • @mnuwan2003
    @mnuwan2003 9 หลายเดือนก่อน +21

    මෙවැනි දේශනා අහන්න අපි මිනිස්සු කොතරම් පව් කර ඇද්ද දෙවියනෙ....

    • @user-je4qj5od2h
      @user-je4qj5od2h 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 😢ඒක මේ කොමෙන්ට් ශෙක්ෂන් එකේ කොමෙන්ට් කරන අපේ මෝඩ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වෙලා 😢

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 9 หลายเดือนก่อน +3

      මොලය පාදාගන්න එපා අය. බුදු දහම කියන්නේ මැජික් නෙවේ . යන්තර මන්තර දෙවියෝ අදහන මෝඩ මිනිස්සු අනික් රටවල් වලින් අතපපා දෙවියන් සරණන් ගජ්ජාමී. 😅😅😂😂

    • @dinindu9941
      @dinindu9941 8 หลายเดือนก่อน

      මොකද්ද අදහස් කරන්නේ ඔයා?

    • @දඟයා
      @දඟයා 8 หลายเดือนก่อน +1

      යකො දේවාල ගානෙ යන මිනිසුන්ද එතකොට වාසනාවන්ත

    • @SSalaruuu-zs5ni
      @SSalaruuu-zs5ni 8 หลายเดือนก่อน +1

      oyanam paukarayek tamai mewa ahannetuwa inna modakama

  • @dilakshanadilhara9431
    @dilakshanadilhara9431 10 หลายเดือนก่อน +26

    පුලුවන් නම් ජනතාවටත් වැඩ සටහන අතරතුර ඇමතුුම් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන්න🙏🙏🙏🙏

    • @thilangasulakshana8129
      @thilangasulakshana8129 10 หลายเดือนก่อน +2

      Ehema karanne nw saho. Mokadda thamnge matha prassidda karan me sasthrayata garahaganna be wthakota hari akara kenek katha karoth

    • @harshanamaduranga1839
      @harshanamaduranga1839 10 หลายเดือนก่อน +10

      එහෙම උනොත් හාමුදුරුවන්ට ඔතනම සිවුර තියයල යන්න හිතෙයි.වෙන ලැජ්ජාවට

    • @BlisscartBazaar
      @BlisscartBazaar 10 หลายเดือนก่อน

      tho wage uneducated ne hu @@harshanamaduranga1839

    • @geeth960
      @geeth960 9 หลายเดือนก่อน +6

      පිස්සුද.එහෙම වුනොත් ඔය ආචාර්ය මහාචාර්ය පට්ටන් ඔක්කොම ගැලවෙනවානෙ .ඔය නිවේදිකාවක් කියලා කියාගන්න ගමේ ගොඩේ විදිහට හැසිරෙන ඔය තැනැත්තිය එයාගෙත් සායම යනවා..ඔය තුන් කට්ටුව ම ගේමක් ගහන්නේ..ඔය ස්වාමීන් ස්වාමීන් වහන්සේ එක වැඩ සටහනක කියනවා.කෙනෙක් මැරුනාම එයා උපදින්න තියෙන්නේ තල තිස් එකයි නේ.ඒක හරි.ඉතිං ඒ එකකවත් උපදින්න පිං හෝ පව් මදි උන ගමන් ඒ මැරුණු සත්වයා පින් ඉල්ලාගෙන එනවලු ඥාතීන් ගෙ ගෙදරට..මැරිලා ඥාතීන්ගේ ගෙදරට එන එකනම් හරි.ඒත් අර පින් හෝ පව් හෝ මදි නිසා කිසිම ලෝකෙක ඉපදීමට බැරිව කියන කතාව සම්පූර්ණ බොරු.සත්වයෙක් මැරුණට පස්සේ ඉපදීමට තැනක් අල්ලාගෙනම තමයි මැරෙන්නේ.හරියට කූඩැල්ලෙක් වගේ.එක පැත්තක් අතඅරිද්දි අනෙක් පැත්තෙන් අල්ලගෙනයි ඉන්නෙ .ඔය ස්වාමීන් වහන්සේසේ ඒක දන්නේ නෑ.ඇස් දෙකට පෙන්නලා ඔප්පු කරන්න බැරිනම් නම් ඒවා නෑ කියලා තමයි හිතන්නෙ.ඒ විදියට ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දිව්‍ය ලෝක අපාය ඇතුළු සියලුම අනිත් ලෝක නෑ කියලා තමයි කියන්න වෙන්නේ.උන්වහන්සේට අභිධර්මය පිළිබඳව වෙනම කියලා දෙන්න ඕන.නැත්නම් විශාල ධර්ම විකෘතියක් තමයි කරන්නේ.මනෝ වෛද්‍යවරයා ගැන නම් කොහොමත් කතාකරල වැඩක් නෑ.මීට අවුරුදු පහළොවකට විතර ඉස්සර තමයි ඔහුමහා පරිමාණයෙන් කරළියට බැස්සේ.ඒ ප්‍රසිද්ධිය දඩමීමා කර ගනිමින් කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක මානසික වෛද්‍යවරයෙක් විදියට චැනල් සේවාවක් ආරම්භ කරමින් අහිංසක මිනිස්සු ඇන්දුවා. ඔහු මානසික වෛද්‍යවරයෙක් විදියට ලියා පදිංචි වෙලා හිටියේ නෑ.ඒ නිසා සූක්ෂම විදිහට ඔහුගේ ප්‍රසිද්ධියේ භාවිත කරලා මිනිස්සුන්ව එතෙන්ට ගෙන්න ගත්තා.මෙහෙමයි ගේම ගහන්නේ..එන රෝගියාව මුලින්ම ඔහු ගාවට ගන්නවා.වත ගොත අහල ලෙඩේ ස්වභාවය අහල ලෙඩාව ශේප් කරනවා.එහෙම කරලා හෙමිහිට කියනවා අන්න අර එහා පැත්තෙ කාමරේ ඉන්න ඩොක්ටර් ගාවට යන්න කියලා..බලද්දි ඒ ඩොක්ටර් තමයි සැබෑ මානසික වෛද්‍යවරයා.එයා තමයි බෙහෙත් ටික දෙන්නෙ.මෙයාගෙ ප්‍රසිද්ධිය භාවිතා කරල මිනිස්සුන්ව ගෙන්නගෙන හොඳට ඒ කාලේ හම්බ කරා. මේ සිද්ධිය මගේ යාලුවෙක් මුහුණ දුන් දෙයක් .හැමෝම දැනුවත් වෙන්නයි කිව්වේ.ජාතික රූපවාහිනිය මිනිස්සු වැඩිය බලන්නේ නෑ.මේ වගේ කුණු විකුණලා තමයි දැන් ප්‍රසිද්ධ වෙන්න බලන්නෙ.සමන්ත භද්‍ර හාමුදුරුවන් ගේ බණ අහනවා ඊට වැඩිය හොඳයි

    • @pavibes18473
      @pavibes18473 9 หลายเดือนก่อน +2

      ඒක නම් හීනෙන්වත් වෙන්නෙ නැති දෙයක්. එහෙම කරොත් පාතේගමගෙ සායම ඔක්කොම යනවා. නිවන් දකින්න හදිසි වෙන්න එපා කියපු බඩුවනේ.

  • @fishingtech5585
    @fishingtech5585 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dsds9978
    @dsds9978 10 หลายเดือนก่อน +7

    මේ දෙන්නාට ඉහලින් කිසිම කෙනෙක් නෑ මේ දෙන්නා විතරයි සියල්ලදත් අනිත් හැමෝම බොරුවලු අනේ මන්දා බන් ..🤣🤣මොකක් කීවත් මොකක් කලත් මේ දෙන්නා කියනව ඒක හරි නෑ වැරදි කියලා..🤣🤣 මේ දෙන්නවත් කරන්නම් කියලා කියපුව කලාද?

    • @grationfernando6692
      @grationfernando6692 9 หลายเดือนก่อน

      මේ සියල්ල දත් දෙන්නගේ පැටිකිරිය සෙව්වා. මේ දෙන්නටම විද්‍යාවට AL වත් නැහැ. ඩොක්ට විදිහට රඟපාන්නේ වෙදෙක්. ලියාපදිංචිය ඇත්තේ දේශීය පාරම්පරික මනසේ රෝග වලට බෙහෙත් නොදී සුව කරන ශාන්ති කර්ම, නස්න, යාග ඉස කුඩිච්වි වැනි දේ කිරීමට පමණයි. බටහිර බෙහෙත් දීමට බලයක් නැහැ. දුන්නොත් නීති විරෝධීයි. මේ සියල්ල දත් කෙනා හැසිරෙන්නේ පශ්චාත් උපාධිය ලබාගත් විශේෂඥ වෛද්‍ය වරයෙකු විදිහටයි. බොරුව හොයන්න යන්නේ මේ වගේ බොරු කාරයෙක්ද?

  • @JanakaRuwan-nz8wr
    @JanakaRuwan-nz8wr 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @srilankanchannel1439
    @srilankanchannel1439 9 หลายเดือนก่อน +1

    මෙම වැඩසටහන අනිවාර්යයෙන්ම පොහොය දවසින් ගලවන්න ඕනි. රුවන්වැලිමහාසෑයටත් පිටසක්වල ජිවීයෙක් දාලා ෆොටෝ හදලා.

  • @arunaluaruna
    @arunaluaruna 10 หลายเดือนก่อน +4

    පහත ලින්ක් එකේ කෙනාට අවස්ථාව දුන්නේ නෑ නේ මධ්‍ය..... එන්න කිවට දෙන්නේ නැතුව කොහෙමද කරන්නේ... එන්නේ..

    • @saheliamarabandu7676
      @saheliamarabandu7676 10 หลายเดือนก่อน

      th-cam.com/video/8J2akhx4PJw/w-d-xo.htmlsi=FkmSYejNn76qKb7K

  • @mallicreations1146
    @mallicreations1146 10 หลายเดือนก่อน +4

    වෙනත් රූපවාහිනී වැඩසටහන් වල විද්‍යාත්මක අංශයෙන් පැහැදිලි කරන්නේ රෝහල්වල වැඩ කරන විශේෂඥ වෛද්‍යවරු සරසවි වලින් වැඩ කරන මහාචාර්යවරුන් වගේ අය. මේ වැඩ සටහනේ එසේ නොවේ.

    • @Isuru_jayathunga
      @Isuru_jayathunga 10 หลายเดือนก่อน +1

      මොනාද නැත්තේ

    • @mallicreations1146
      @mallicreations1146 10 หลายเดือนก่อน +1

      @@Isuru_jayathunga විද්‍යාත්මක පැත්තෙන් කතා කරන අයගේ විද්‍යාත්මක සුදුසුකම් වෛද්‍යවරයෙකු නම් වෛද්‍ය උපාධිය වැඩ කරන රෝහල

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 10 หลายเดือนก่อน +3

      මෙකෙත් වෛද්‍ය වරයෙක් සහ මහාචාර්ය වහන්සේ නමක් ඉන්නවා

    • @harshanamaduranga1839
      @harshanamaduranga1839 10 หลายเดือนก่อน +1

      මහාචාර්ය උනාට කියන්න ඕන බුදු හාමුදුරුවෝ දේශනා කරපු දර්මයනෙ. උන් වහන්සේට හිතෙන හිතෙන දේ ප්‍රකාශ කරන්න බෑ

    • @nandasenadissanayake4667
      @nandasenadissanayake4667 10 หลายเดือนก่อน

      ​ඔබ දන්නවද බුදුන් දේසනාකල නියම දහම.

  • @user-jy5es9kg5z
    @user-jy5es9kg5z 10 หลายเดือนก่อน +4

    මෙතන ඝණ පූර්ණයෙ අව්ලක් තියනවා.ඒ නිසා මේ දෙන්නාට අමතරව විරුද්ධ මත දරන දෙන්නෙක්වත් ගෙන්වන්න..නැත්නම් අපරාදේ වැඩසටහන

    • @grationfernando6692
      @grationfernando6692 10 หลายเดือนก่อน +2

      මේක තනිකරම ඒක පාක්ෂික වැඩ සටහනක්. වෙනදාටත් 3-1 තමයි තිබුනේ. (එන කෙනාට ගුවන් කාලය )

    • @user-jy5es9kg5z
      @user-jy5es9kg5z 10 หลายเดือนก่อน

      @@grationfernando6692 මම පහුගිය ඒවා බලපු නිසා තමයි එහෙම කිව්වෙ.ඒකයි අනිත් මිනිස්සු එන්න අකමැති

    • @madhushanisalwathura5278
      @madhushanisalwathura5278 9 หลายเดือนก่อน

      th-cam.com/video/Dlmm4nOtMHE/w-d-xo.htmlsi=zQUl0_v2_apfqwu4

  • @user-ej7uc3ib1u
    @user-ej7uc3ib1u 10 หลายเดือนก่อน +2

    Hamuduruwoi manasika ledai eka patthak

  • @shilovision7499
    @shilovision7499 10 หลายเดือนก่อน +5

    ඇයි අර ගෑණු කෙනා ඔරෝගෙන ඉන්නෙ?

  • @user-er9yc4ek8x
    @user-er9yc4ek8x 9 หลายเดือนก่อน +1

    පල්ලියේ පිලිමෙන් ලේ ගැලීම පිළිබඳ වැඩ සටහනක් අවශ්යයි

  • @jenetteweliwita825
    @jenetteweliwita825 9 หลายเดือนก่อน

    budu dahama pahada deemata obawahase ganna uthsaahayata pin sidu wewe dan inne godakma naamika bauddayo

  • @grationfernando6692
    @grationfernando6692 9 หลายเดือนก่อน +1

    භූත ලෝකයේ භූතයෝ කැලැන්ඩර් පාවිච්චි කරන බවත් ගණිතය දන්නා බවත් අදයි දන්නේ. මේ ආච්චි මැරිලා අවුරුදු 4 ලු. ඒ කියන්නෙ ඒ භූතයා දන්නවා වත්මන් අවුරුද්ද මොකද්මද කියලා. (2023.) ඉතින් අවුරුදු 4 එන්නේ වත්මන්අවුරුද්දෙන් මියගිය වසර අඩු කලාම නේ. එයා ගණිතයත් දන්නවා. මහත්තයෝ බොරු හදන කොට ජනතාවට අහු නොවෙන විදිහට ඒවා හදන්න.

  • @nirmandarshana9513
    @nirmandarshana9513 9 หลายเดือนก่อน +1

    හරි හරි අපි පිලිගත්තා විද්‍යාව තමයි උසස්ම. අනේ ඉතිං කාට කියන්ඩද ඕවා. කොරෝනා කාලේ තමයි නවින විද්‍යාවේ රෙදි ගැලවුනේ මුන්ට තාම ලැජිජා නෑ

    • @Sethupadulnith5678
      @Sethupadulnith5678 9 หลายเดือนก่อน

      Ow😂

    • @දඟයා
      @දඟයා 8 หลายเดือนก่อน

      දම්මික පැණියෙ ජංගියත් එක්කම ගැලවුනා නේද.දේව වරමින් හොයාගන්න බැරිද හොද බෙහෙතක්.

  • @BELLA-VITA-ITALIA
    @BELLA-VITA-ITALIA 10 หลายเดือนก่อน

    Ow mama enawa

    • @d.l.k2919
      @d.l.k2919 9 หลายเดือนก่อน

      මමත් එන්නද මා පුතා

  • @chandanasoysa8286
    @chandanasoysa8286 9 หลายเดือนก่อน +1

    වැඩි විස්තර ඕනෙ නැහැ ,යස කුල පුත්‍රයා ගෙ විස්තරයයි,භද්‍ර වග්ගීය කුමාරවරුන්ගෙ විස්තරය වත් මේ මහාචාර්ය ට දැනුමක් නැද්ද

  • @frankribbontop6344
    @frankribbontop6344 10 หลายเดือนก่อน +3

    Till your team rocks the show all the time, the liers, cheters, and the fake magicians will never be able to rise up and make peoples fools. Thank you Adruahyamana team keep rocking 🎉🎉🎉

    • @grationfernando6692
      @grationfernando6692 10 หลายเดือนก่อน

      You are completely mistaken my dear. These two themselves are number one crooks. The "Doctor" is a fake doctor who practice as a traditional healer for mental disorders. His grandfather was a traditional healer and using his name he got himself registered in indigenous medicine number 9230. He can't prescribe medicine. Traditional methods like ' thovil' is his field.
      Priest is totally unaware of Buddhism. He teaches languages in the University. Lives a luxurious life forgetting Buddhist teaching.

    • @kw5712
      @kw5712 9 หลายเดือนก่อน

      m.th-cam.com/video/95m1eaJesWI/w-d-xo.html

  • @BELLA-VITA-ITALIA
    @BELLA-VITA-ITALIA 10 หลายเดือนก่อน

    Ok

  • @kushanmadhuwanthajayakody4650
    @kushanmadhuwanthajayakody4650 9 หลายเดือนก่อน +1

    Me doctorge contact number ekak nathiweyda hoyaganna

  • @12345673758
    @12345673758 10 หลายเดือนก่อน +1

    හාමුදුරුවන් වහන්සේ 2000න් පසුව නිවන අවභාවිත කළ කල්ලි ගැන කළ ප්‍රකාශය සමඟ එකඟ වෙමි. නිවැරැදි අර්ථකථනයක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබවහන්සේට තුති!

    • @pavibes18473
      @pavibes18473 9 หลายเดือนก่อน +1

      නිවන් දකින්න හදිසි වෙන්න එපා. අපි මේ සංසාරේ තව ඉස්සරහට යමු - පාතේගම සාදුගේ රුවන් වැකියකි.

    • @grationfernando6692
      @grationfernando6692 9 หลายเดือนก่อน

      @@pavibes18473 මම දන්න විදියට සසර ගමන කෙටිකර ගන්න කියලයි බුදු බණේ තියෙන්නේ. මේ සාදු කියන්නේ ඒක දික් කරගන්න

  • @Jayasiheupul
    @Jayasiheupul 9 หลายเดือนก่อน +3

    සත්‍ය ,නිවැරදි දේ නිරන්තරයෙන් සමාජ ගත කරන...මිත්‍යාව දුරු කර මානසික රෝගී වූ මිනිස්සුන් , නිවැරදි මගට ගන්න සමත් වූ අපේ පාතේගම හාමුදුරුවෝ ඔබ වහන්සේට තෙරුවන් සරණයි ,,

    • @mysouls3789
      @mysouls3789 9 หลายเดือนก่อน

      මිත්‍යාව දුරු කරන එක වෙනයි, ධර්මය විකෘති කරන එක වෙනයි.
      මානසිකව ලෙඩ වුනු කෙනෙක් සුවපත් කරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය තරම් ඖෂධයක් තවත් තීනවද?
      ඒ ධර්මයත් විකෘති කරනව කියන්නෙ අනාගතයේදි තව මිනිස්සු දසදහස් ගණනකගෙ මනස රෝගී කරනව කියන එකයි😢

    • @ganakasooriarachchi8784
      @ganakasooriarachchi8784 9 หลายเดือนก่อน

      th-cam.com/video/Dlmm4nOtMHE/w-d-xo.htmlsi=_8A4CKKa2Q9e4ywE

    • @pavibes18473
      @pavibes18473 9 หลายเดือนก่อน

      මේ වගේ හිතාමතාම ධර්මය විකෘති කරන භික්ෂුන් මැරුණම පස්සේ නිරයට යනවා. නැත්නම් ප්‍රේත භික්ෂුන් වෙලා ඉපදෙනවා.

    • @kw5712
      @kw5712 9 หลายเดือนก่อน

      m.th-cam.com/video/Dlmm4nOtMHE/w-d-xo.html

  • @ishanidharmarathne4445
    @ishanidharmarathne4445 9 หลายเดือนก่อน +3

    නිවන ගැන ගිහි අය සමග කතා කළේ නැතිනම් විශාඛාව, වේලුකන්ටකී නන්ද මාතාව...... ඇතුළු අනෙකුත් ගිහි පුද්ගලයන් ධර්මාවබෝධය කලේ කෙසේද. ඒ අය මාර්ගඵල ලබන්න කලින් භාග්‍යවතුන් වහන්සේ සමඟ නිවන ගැන කතා කරපු නිසයි ධර්මාවබෝධය ලැබුවේ. එහෙමනම් ඔය කියන විදිහට ඒ අය මුලින්ම පැවිදි වෙලා ධර්මය අහල මාර්ගඵල ලබලා ආපහු ගිහි වෙන්න ඕනේ. 😂😂. මොකද ගිහියන් සමඟ බුදුරජාණන් වහන්සේ ධර්මය ගැන කතා කරල නෑ ලු නේ. ( තමන්ගේ වාසියට ඒ කුලකය හැර කියලා වචනයක් දා ගෙන). ඒ අය ගිහි වෙලා ඉද්දි නිවන ගැන ධර්මය අහපු නිසයි මාර්ගඵල ලාභීන් බවට පත්වුණේ.
    සම්පූර්ණයෙන්ම ධර්ම විකෘතියක් මෙතන තියෙන්නෙ.
    ජාතියේ වගකීම අකුරටම ඉටුකරන ජාතියේ නාලිකාව 😂😂😂😂😂😂😂😂😂😂

    • @pavibes18473
      @pavibes18473 9 หลายเดือนก่อน +1

      අනේද කියන්නේ. මෙතන මේගොල්ලො තනිකරම ගහන්නේ ගේමක්. මේ වැඩසටහනේ නිෂ්පාදකවරයා මේ කියන පච නොදන්නවා නෙවෙයි. හැබැයි මේගොල්ලන්ව ඉහල තැනකින් මෙහෙයවනව කියන එක නම් පැහැදිලියි. නැත්නම් මාස ගානක් තිස්සේ මෙච්චර සමාජ විරෝධයක් එද්දිත් මේක දිගටම කරගෙන යන්නෙ කොහොමද?

  • @IshanLaksitha-zo1rb
    @IshanLaksitha-zo1rb 10 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේ ලක්ශ, කෝටි වාරයක් ඇත්ත, 2000න් පස්සේ, බුදුන් වදාල දර්ශනය , විකුර්ති කල, බව ඇත්ත මිනිසුන් වෙනුවෙන් යතාර්තය නැවත නැවතත් මතක් කරදීම ඔබ වහන්සේට පිං 🙏🙏

    • @ganakasooriarachchi8784
      @ganakasooriarachchi8784 9 หลายเดือนก่อน

      th-cam.com/video/Dlmm4nOtMHE/w-d-xo.htmlsi=_8A4CKKa2Q9e4ywE

    • @user-je4qj5od2h
      @user-je4qj5od2h 9 หลายเดือนก่อน

      😂ඈ ගොනෝ 😂 එතකොට භාග්‍යවතුන් වහන්සේ නිවන ගැන නෙවෙයිද දේශනා කරේ 😂 අනික මේ චීවර ධාරියා හිතලු කියවන්නෙ😂

  • @sanjeewafernando7289
    @sanjeewafernando7289 9 หลายเดือนก่อน

    Minissunwa yatharthaya awaboda Kara dena oya aththanta ( suwamin wahanse athuluwa)godak pin...me smaj aya ta dena watina danumata obalata pin.......

  • @beautystudio495
    @beautystudio495 10 หลายเดือนก่อน

    Adrushyamanaya 👍👍👍

  • @kushanmadhuwanthajayakody4650
    @kushanmadhuwanthajayakody4650 9 หลายเดือนก่อน

    Me doctorwa contact kraganna puluwan widihak kiyannako danna kenek

  • @grationfernando6692
    @grationfernando6692 10 หลายเดือนก่อน +3

    වැඩ පෙන්වන්න කියලා මෙතැන කුලපති මහතා පෙන්වන වීඩියෝවේ ඔහු. සහභාගි වෙන්නෙකු විතරයි,. නියම වැඩ කාරයා වෙන කෙනෙකි. අනේ කුලපති මහත්තයෝ ඔයත්. ඔය සාදුට හරි නිවේදිකාවට හරි, කාටහරි කටුවක් ගහලා වැඩ පෙන්නන්න කෝ. අනුන් ගහන එකක් තමන්කලා වගේ පෙන්නන්නේ.. ලැජ්ජයි

    • @nihalgamini
      @nihalgamini 10 หลายเดือนก่อน +2

      මේ කටු ගසන්නා දක්ෂයෙකි. ඔහු දහස් ගණනකට මෙය සිදුකර ඇති. ඔය මනෝරෝග මහතා මොකක්ද එතැන කරන්නේ? එයා සභාවෙන් ඇදලා ගත්තු කෙනෙක් සහභාගි වෙන කෙනෙක් විතරයි. ඒත් එයා කියන්නෙ එයා කරපු වීඩියෝව කියලයි. අනේ අපොයි

    • @madurasuranjith6770
      @madurasuranjith6770 10 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣

  • @somiruwanruwanpura1110
    @somiruwanruwanpura1110 10 หลายเดือนก่อน +6

    I m living in Denmark, these people are hardly having a religion, however they practice buddhism even without knowing anything abt buddhism. I 100% agreed with ven.

    • @geeth960
      @geeth960 10 หลายเดือนก่อน +2

      ජාතික නෙවෙයි පජාතික රූපවාහිනි කීව නම්හරි.අද බයිට් එකට කවෘත් සෙට්.කරගන්න බැරි වෙලා මුන්ට.වීව්ස් ගන්න කරන තුප්පැහි වැඩක් ...........විඩියෝ එක unlike කරන්න

    • @AntsSriLanka
      @AntsSriLanka 10 หลายเดือนก่อน +1

      Same here In Australia. I have been here for 11 years. If you think, these people never needed Buddhism. Thats why it is not spreaded across these countries. Buddah visited us 3 times. Still where are we?

    • @nelkaperera4045
      @nelkaperera4045 9 หลายเดือนก่อน

      Views ගන්න හොරු දෙන්නෙක් දාගෙන මිනිස්සු නොමග යවනව

    • @geeth960
      @geeth960 9 หลายเดือนก่อน +1

      @@nelkaperera4045 ඇයි නිවේදිකා බඩ්ඩ ඊට දෙවෙනි නෑ

    • @grationfernando6692
      @grationfernando6692 9 หลายเดือนก่อน

      @@AntsSriLanka monks like these never practiced Buddhism. That is why Buddhism is different here. First chase these bogus monks.

  • @DadahiruHiru-gy5rb
    @DadahiruHiru-gy5rb 9 หลายเดือนก่อน

    Pathegama hamuduruwane puluwan nam man sambanda wennam me dewala dagena karana wasi gurukam kodiwina kirima kapima me wage dewal karana aya gana wistharayak karanna mage laga recod godak thiyanwa katha karapu dewala gana nawaka🙏🙏🙏

  • @jwkssenadeera2675
    @jwkssenadeera2675 9 หลายเดือนก่อน +2

    Awidyawen jathiyak goda danna behe. Sayuri , as a woman you are doing well. Science without world is blind.

    • @grationfernando6692
      @grationfernando6692 9 หลายเดือนก่อน +1

      These two are going to impress the world about scientific nature of everything. But none of them have passed even AL science subject

  • @binariembroiderydambana.910
    @binariembroiderydambana.910 9 หลายเดือนก่อน

    මේ වැඩ සටහන් හැම එකක් ම මම බලනවා වැලලිලා යන්න යන සත්‍ය ගොඩ දාන ඔබ තුමන්ලාට අනේක වාරයක් ස්තුති

    • @grationfernando6692
      @grationfernando6692 9 หลายเดือนก่อน

      දැන් මේ බොරු වැඩසටහන් කාරයො ටික වැලලිලා වගෙයි

    • @pavibes18473
      @pavibes18473 9 หลายเดือนก่อน

      @@grationfernando6692 මේ පාර පෝයට මොකුත් තිබ්බේ නෑ නේද? කට්ටියටම බනිස් හම්බ වෙලා වගේ.

  • @sasindumaduranga9252
    @sasindumaduranga9252 9 หลายเดือนก่อน

    Oyala me wada satahanata algama waththe sumanawansha hamuduruwonwa gennana.attatama manthara gurukan yakku perethayo kiyala deyak kiyala kiyala dei

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 10 หลายเดือนก่อน +24

    මෝඩයින් ගේ මනස එක මොහොතකට හරි ප්‍රාඥාවෙන් පොෂණය කළ එකට ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ...!

    • @pavibes18473
      @pavibes18473 9 หลายเดือนก่อน +3

      නිවන් දකින්න හදිසි වෙන්න එපා. අපි මේ සංසාරේ තව ඉස්සරහට යමු - පාතේගම සාදුගේ රුවන් වැකියකි.

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 9 หลายเดือนก่อน

      @@pavibes18473 එක පාර නිවන් දකින්න පුලුවන්ද ... එහෙම දැකපු අය ඉන්නවාද..? පන්සිල් පද පහවත් නැති අය මේන් නිවන් දකින්න හදනවා...😁😁😁

    • @pavibes18473
      @pavibes18473 9 หลายเดือนก่อน

      පාතේගමගේ ධර්ම විකෘතීන් වලට පිළිතුරු කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ විසින් විස්සජ්ජනා යූ ටියුබ් චැනල් එකේ සපයා ඇත.

    • @sandundilanka4803
      @sandundilanka4803 9 หลายเดือนก่อน +1

      මෝඩයා කවුද කියල ඔයා කන්නාඩියක් ඉස්සරහ ඉදන් ඔයාගෙන්ම අහල බලන්න

    • @surangagunasekara1331
      @surangagunasekara1331 9 หลายเดือนก่อน

      Gon harak kohomath gon wada thamai warnanaa karanne.

  • @binudahamsha777
    @binudahamsha777 9 หลายเดือนก่อน

    මේ program එකට සුමනවංශ හාමුදුරුවෝ ගෙන්නන්න පුලුවන්ද ?

  • @mahenkeerthi6335
    @mahenkeerthi6335 2 หลายเดือนก่อน

    නියමයි හාමුduරුවනෙ,මෙකෙ ඉන්න උන්ට හරියන්නෙ සමන්ත බඩ්ඩයි ,chaනසාරලයි,

  • @grationfernando6692
    @grationfernando6692 9 หลายเดือนก่อน +1

    සයුරි, ඔයා කියන විදියට ජනප්‍රියත්වය වැඩි කමටද මන්දා අද මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම නැවතිලා වගේ

    • @himeshkanchana4979
      @himeshkanchana4979 9 หลายเดือนก่อน +1

      අද ගියෙ නෑ නේද මේක

    • @දඟයා
      @දඟයා 8 หลายเดือนก่อน

      ​@@himeshkanchana4979මම දවස ගානෙම නෙට් එකෙ බලනවා.ගිය පොියට තිබිලා නැ.

  • @arunalakmal1402
    @arunalakmal1402 10 หลายเดือนก่อน

    Mata me hamuduruwanwa sambanda kara ganimata number ekak laba denna puluwanda

  • @SilvaThilakawardhana-jv2qq
    @SilvaThilakawardhana-jv2qq 9 หลายเดือนก่อน +1

    හාමුදුරුවො දන්න මගුල

  • @ridergamingsl8000
    @ridergamingsl8000 10 หลายเดือนก่อน +3

    Sewwandi meniyo hari e wage kenek gennannako kammelikamata balannawath

  • @ishantharaka883
    @ishantharaka883 10 หลายเดือนก่อน +2

    Hamuruwane ape බෞද්ධ darmaya winasa karanna epa.

  • @grationfernando6692
    @grationfernando6692 9 หลายเดือนก่อน

    අපි ආච්විගෙන්. නෙමෙයි මෙතැන හොඳ සිහියෙන් පේන්න ඉන්න කුලපති මහතාගෙන්ම අහලා බලමු එතුමා විවාහයට කළින් තිබූ සබඳතාවන් මොනවාද කියා... එතුමා ඒ රහස් ලෝකයට කියයිද?. මොනවද මේ සීනිබෝල කතා. ලැජ්ජයි

  • @Riya3390
    @Riya3390 9 หลายเดือนก่อน

    🛑🛑බුදුරජාණන් වහන්සේගේ උපත ලංකාවේ සිදු වූ බවට පවසන අය සමග වැඩසටහනක් අවශ්‍යයි .

    • @sadun1646
      @sadun1646 9 หลายเดือนก่อน

      බුදුහාමුදුරුවෝ ලන්කාවේ

  • @binarasashrika701
    @binarasashrika701 9 หลายเดือนก่อน +1

    මේ වගේ වැඩ සටහන් අත්‍යාවශ්‍ය රටක් මේක..අමුම අමු මිත්‍යාව ඇතුලේ බල්ටි ගහන අසරන මිනිස්සු පව්..😢

    • @user-je4qj5od2h
      @user-je4qj5od2h 9 หลายเดือนก่อน

      අනේ ගොනෝ😂උඹට තේරුම් ගන්න බැරිද මේ චීවර ධාරියා පල්ලියෙ ප්‍රොජෙක්ටි එකක් කරන්නේ කියලා 😅

    • @grationfernando6692
      @grationfernando6692 9 หลายเดือนก่อน

      මෙයා මනෝ චිකිත්සකයෙකුත් නොවේ. මිත්‍යාව මෙතැනයි

  • @samantikiriyadura1924
    @samantikiriyadura1924 9 หลายเดือนก่อน

    මගෙ අම්මෝ මේ හාමුදුරුවො කියන විදියට බුදු හාමදුරුවො ලගට ඇවිල්ල මහණ වෙල තියෙන්නෙ හාමදුරුවරු . අනේ අනිච්චන්

  • @asankagunarathna3954
    @asankagunarathna3954 10 หลายเดือนก่อน +2

    බලන්න ඔය දොස්තර ට හොඳටම පිස්සු. මු කියන විදියට ඔක්කොම පිස්සු. දොස්තර දන්නේ නෑ uta පිස්සු කියලා

  • @user-ij5cg9ck4s
    @user-ij5cg9ck4s 10 หลายเดือนก่อน +2

    එතකොට මම පෙරබවයේ මෙහෙම කෙනෙක්වෙලා ඉදියා කියලා කියනඅය මාේහනය කරහම අහන කියන දේවල්වල ඔබතුමාගේ නිගමනය කුමක්ද

    • @d.l.k2919
      @d.l.k2919 10 หลายเดือนก่อน

      පුනරුප්පත්තිය ඇත්ත

  • @champikadayananda9368
    @champikadayananda9368 9 หลายเดือนก่อน +1

    ජාතික රූපවාහිනී මීට වඩා වගකීමෙන් වැඩ කළ යුතුයි , හරියාකාරව sri සද්ධර්ම manakota parisilanaya kala උගතුන් මෙවැනි වැඩසටහන් වලට genviya යුතුය ,,,

  • @kosumithnishantha9696
    @kosumithnishantha9696 10 หลายเดือนก่อน +5

    තොපිට පිස්සුද යකෝ..... !
    ඔය නාස්ති කරන ගුවන් කාලය වෙන කරලා ..., ලමයින්ට ෛගෙනගන්න දෙයක් විකාශනය කරපල්ලාකෝ.. !!!!
    තොපි ඔච්චර මන්ද බුද්ඪිකද.. ..???
    බලපල්ලකෝ... මේ රට මෙච්චර අගාධයකට යනවා.. තොපි හැමනෙනවා....!!!!!!!!

  • @udayakumarakodithuwakku1856
    @udayakumarakodithuwakku1856 10 หลายเดือนก่อน +3

    දෙදාහෙන් ඉස්සෙලා තිබුණෙ මෙතේ බුදුන් දැක නිවන් දකින්න ,එහෙනම් ගෞතම බුදුන් මොකටද එහෙම නම් ගිහියන් සමග නිවන ගැන කතා කරපු දේශණා ඕන තරම් තියෙනව ත්‍රිපිටකයෙ

    • @user-ql4jh1ti8l
      @user-ql4jh1ti8l 10 หลายเดือนก่อน

      මේ හාමුදුරුවෝ කිව්ව දේ හරියට තේරුම් ගන්න නැවත අහන්න .ගිහියො එක්ක නිවන ගැන කතා කලේ නෑ කියල නෙවෙයි කිව්වෙ සෝවාන් සකුර්ධාගාමි අනාගාමි ආදී තත්වයන්ට පත් නොවුනු අය සමග නිවන ගැන කතා කලේ නෑ කියල කිව්වෙ. කිව්වෙ භික්ඛු සංග ස්‍රාවක සංග කියල කොටස් දෙකක් තියනව කියල.
      දෙදාහෙන් පස්සෙ කිව්වෙ නිවන අවභාවිත උන එක ගැන කිව්වෙ . මෙතේ බුදුන් දැක කියල කිව්වෙ කාලය අරන් මුලින් මනුස්සයෙක් වෙන්න ඉන් පසු නිවන් දකින්න කියල

  • @Jayasiheupul
    @Jayasiheupul 9 หลายเดือนก่อน +2

    බොරුව පස්සේ යන..මිත්‍යාවෙන්..අන්දවූ ,මෝඩ මිනිස්සුන් තමාගේ ධනය,,කාලය වැය කරමින්...බොරුව පස්සේ යනවා....නමුත් අපේ පාතේගම හමුදුරුවො ඇතුලු ජාතික රූපවාහිනීයට ගොඩක් පින්.......සත්‍ය හරියටම පහදා දෙනවට....කාලයක් තිස්සේ දෙයක් පැවති ආ පමනින්...සත්‍ය නොවේ...,,, සිවුරක් දාගෙන..බූතයන් අල්ලන....පේරේතයන් හිර කරනව කියල ...බොරුව සමාජයට දෙන...හමුදුරුවො ඉන්න...මේ කාලයේ....පාතේගම හමුදුරුවො ... සත්‍ය නිරන්තරයෙන් ,...හරියටම...බුදු දහමට අනුව පහදා දීම පිලිබද?...බුද්ධිමත් ජනතාව ඔබවහන්සේට ස්තූති ..කරනවා...ජාතික රූපවාහිනීයට මේ කරන මෙහෙයට...මාගේ ස්තූතිය

    • @grationfernando6692
      @grationfernando6692 9 หลายเดือนก่อน

      බොරුව පස්සේ යන්නේ ජාතික රූපවාහිනියයි. මේ කුලපති පාරම්පරික වෙදෙමහතෙකුගේ මුණුපුරෙකි. වෛද්‍ය උපාධි මුකුත් නැතිව පාරම්පරික වෙදකමට ලියාපදිංචි වී වෛද්‍යතුමා යනුවෙන් පිදුම් ලබයි. සාදුත් බුද්ධ ධර්මයට පටහැනි. දේ කියන කරන කෙනෙකි.

  • @grationfernando6692
    @grationfernando6692 9 หลายเดือนก่อน

    පහතින් මම මේ වැඩසටහන ගැන කිව්වා වගේ මේක හබක් වෙලා වගේ.

  • @bestofexpress5911
    @bestofexpress5911 10 หลายเดือนก่อน +2

    මිත්‍යාවයි විද්‍යාවයි අතර වෙනස,විද්‍යාව දකින දේ හා නිගමනය අතර ඇති සම්බන්ධතාව පිළිගත හැකි ආකරයෙන් විස්තර කිරිමයි.මිත්‍යාව ,දකින දේ හා නිගමනය අතර සම්බන්දතාව විස්තර කිරීමට පිළිගත නොහැකි දේ උපුටා දක්වයි.රටක දියුනුවට විද්‍යාව ඉතා වැදගත්(උදා ඉන්දියාව චන්ද්‍යාන් 3)ලංකාව ගැන මොන කතාද?

    • @pavibes18473
      @pavibes18473 9 หลายเดือนก่อน

      පාතේගමගේ ධර්ම විකෘතීන් වලට පිළිතුරු කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ විසින් විස්සජ්ජනා යූ ටියුබ් චැනල් එකේ සපයා ඇත.

  • @user-ij7sv1ny2k
    @user-ij7sv1ny2k 10 หลายเดือนก่อน

    budunnge sararani mgge rarte guru uthumman enawawa

  • @user-yf2wz8db8y
    @user-yf2wz8db8y 9 หลายเดือนก่อน +2

    This monk may be on a trip to popularise himself. Without taking the meaningof the full suttas he takes only a part that suits him. This type of programs will further decline the ratings of Rupavahini.

    • @indunildesilva6157
      @indunildesilva6157 9 หลายเดือนก่อน

      Absolutely - 'giving them what they want' is the cheapest path to popularity;

    • @grationfernando6692
      @grationfernando6692 9 หลายเดือนก่อน

      This "doctor " is not a doctor. Monk doesn't know Buddhism. So the result is a failure like this

  • @pesalagunathilake5140
    @pesalagunathilake5140 10 หลายเดือนก่อน +3

    වෛද්‍යතුමනි,මෝහනයෙන් පෙර බවය ගැන කීම මානසික රෝගී තත්වයක්ද?නැත්නම් සත්‍යක්ද?

    • @grationfernando6692
      @grationfernando6692 10 หลายเดือนก่อน +2

      ඒකට උත්තර දෙන්න වෛද්‍ය තුමෙක් මෙතැන නැහැ. ඉන්නේ වෛද්‍ය හොරෙක්.

    • @saheliamarabandu7676
      @saheliamarabandu7676 10 หลายเดือนก่อน

      Edga Casi ලෙඩත් හොඳ කලා ,,, එහෙම කරලා ,,,, බුදු හාමුදුරුවෝ වර්තමාන පුද්ගලයා තුළින් අතිතය විස්තර කලා

    • @user-je4qj5od2h
      @user-je4qj5od2h 9 หลายเดือนก่อน

      ​@@grationfernando6692අනිවාර්යයෙන්ම

  • @Sethupadulnith5678
    @Sethupadulnith5678 9 หลายเดือนก่อน

    රුවන්වැලි මහා සැයේ, පිටසක්වල රුපයක් දාලා🙄

  • @investjanaka1526
    @investjanaka1526 10 หลายเดือนก่อน

    Niwana thama ape aramuna

  • @දඟයා
    @දඟයා 8 หลายเดือนก่อน

    අදෘෂ්‍යමාන වැඩසටහන නතර කරලද.කො දැන් නැනෙ

  • @gihanudayajith3744
    @gihanudayajith3744 10 หลายเดือนก่อน +1

    Widyawa karapinnagena yannada, Mithyawa karapinnagena yannada patta pal Modayeki.

  • @samantikiriyadura1924
    @samantikiriyadura1924 9 หลายเดือนก่อน

    මන් මේ කල්පනා කලේ මේ සාකච්චා කරන ස්ත්‍රිය කවුද කියලා. ඔයා පව්

  • @sldaywolf406
    @sldaywolf406 9 หลายเดือนก่อน

    බුද්ධාගම අධ්‍යයනය කරන්නැති බෞද්ධ රට ලංකාවයි . දේව වාදය බුද්ධාගම පරාජය කරලා ඉවරයි .

  • @user-zo3oq8tw9q
    @user-zo3oq8tw9q 10 หลายเดือนก่อน +2

    🐂🐂🐂

  • @hafizousman9843
    @hafizousman9843 10 หลายเดือนก่อน

    Gini pagima gana karapu wadasatahana gini pagima karanawa kiyapu wada satahana enakam balan innawa.

  • @dineshtharanga8122
    @dineshtharanga8122 8 หลายเดือนก่อน

    Meka kohomada.
    Me photo wala no 2.
    Man mewa warnana karana kamatee.

  • @athapaththuariyadasa6644
    @athapaththuariyadasa6644 10 หลายเดือนก่อน

    සමන්ත් භඩ්‍ර, කිරිබත්,කන්ඩලම ගරිල්ලා මාකටින්, පිටරට සල්ලි අවසන් වශයෙන් මනි මේකින්ග්

  • @user-ms9tb2bq4q
    @user-ms9tb2bq4q 8 หลายเดือนก่อน

    මම දැක්කා මෙම වැඩ සටහනට අභියෝගයක් දෙනවා. පුලුවන්නම් ගෙන්නන්න කියලා. දීපාල් කියලා ගුරුතුමෙක්. Danush vlogs you tube නාලිකවේ එම වැඩසටහන තියෙනවා

    • @දඟයා
      @දඟයා 8 หลายเดือนก่อน

      කවදාවත් මෙිවට එන්නෙ නැ.දන්නවා කක්කා නාන්න වෙනවා කියලා

  • @user-mq8xg1zi7s
    @user-mq8xg1zi7s 9 หลายเดือนก่อน

    Pls call galle rataran keyala ennawa kattadeyek

  • @tharangarathnayaka9869
    @tharangarathnayaka9869 9 หลายเดือนก่อน

    Obathumata dukk vimata kisidu hethuwak na api owa visawasa karanne na obathumanla wage aya nisa 45:34

  • @surangagunasekara1331
    @surangagunasekara1331 9 หลายเดือนก่อน +1

    Me gon panditha siwra daran Inna hamuduru wesin Inna manussayaa tripitakaya kiyala kiyawala thiyenne Al Kuraanaya da koheda? Ah gono kondagna sowahan welaa da hitiye budurajaanan wahanse mulma desanaawa desanaa karanakota? Aalawaka sowahan da? Pataachaaraa Sowahan da? Thawa kiyanawanang kiyanna puluwan eliwenakan. Ah buruwo oya udaaharana pennapu vidiyatama kiyahang balanna gawthama budurajaanan wahanse kiwwa thanak myithree budun dakala niwan dakinna kiyapu thanak. Siwra viliwaha ganna vitharak andapu gon harakek. Ekai baya nathuwa mehema aamantranaya keruwe.

  • @anandagamini2564
    @anandagamini2564 10 หลายเดือนก่อน +3

    මෙම භූතයන් පිළිබඳ කථා සමහර පාසල් වල කූඩා ලමයින් අතරත් පැතිරී තීබුණා. ඔවුන් පිටුපස ආත්මයක් සැරිසරමින් ඇතැයි බියට පත්වන අවස්ථා දක්නට ලැබුනා. මෙය යම්කිසි පෙලඹවීමක් විය හැක.

  • @user-it1cs7wm4i
    @user-it1cs7wm4i 10 หลายเดือนก่อน

    Ada colaty. Ne athama kiyanam vini prodecution hari laka sika ge jok walata hinakalamerenawatawada hinawenawa bada allan meka balanakota plez sayuri sewuwandi hari kelum harigenna athal akak ganna

  • @lasanthakumara3152
    @lasanthakumara3152 10 หลายเดือนก่อน +1

    මගෙත් ඇගෙන්නම් රැස් විහිදෙනව ...බිපුදාට 😂😂😂😂

    • @d.l.k2919
      @d.l.k2919 10 หลายเดือนก่อน

      වෙලාවක බලමුකො .මටත් ආසයි රැස් බලන්න

  • @SilvaThilakawardhana-jv2qq
    @SilvaThilakawardhana-jv2qq 9 หลายเดือนก่อน

    විස්සජ්ජනා හාමුදුරුවො ගෙන්නන්න ඊලග වැඩසටහනට නිවන ගැන කතාකරන්න

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 10 หลายเดือนก่อน +1

    Nikamma nikam minihek budu Una kiyana katawa tram apahasayak tawat na..detismaha purusalakshanayen, Sarawak nanayen muluvishwayat abibawa giya budun wahanse namati sankalpayatama maha apahasayak. Eka ahan Una apit maha paw karayan😅

    • @Sethupadulnith5678
      @Sethupadulnith5678 9 หลายเดือนก่อน

      ඇත්ත මුන්ට tracka පැනල

  • @rasika1003
    @rasika1003 9 หลายเดือนก่อน

    මේ හාමුදුරුවෝ පිරිත් ගැනවත් අනිකුත් ධර්ම කොටස් ගැනවත් දැනුමක් හෝ විශ්වාසයක් තියෙන කෙනෙක් නෙමෙයි. ගිරවා වගේ කටපාඩම් කරලා ජිවත් වෙන්න තමන් දන්න එකම රැකියාව වෙච්ච මහනකම කරනවා....හාමුදුරුවෝ මිට කලින් වැඩසටහන් කිහිපයකදිම කිව්වා එයා ගුරුකම් විශ්වාස කරනවා එවා බොරු කියන්නේ නැහැ කියලා. එතකොට ගුරුකම් කරන්නේ කොහොමද ? ගුරුකම් වලින් ශබ්ද විද්යාව උපයෝගි කරගෙන කරන 5% ක් පමන කොටස හැර අනිත් සියල්ලම කරන්නේ දෙවියන්, යක්ශයන් හෝ ප්‍රේත බලවේග උපයෝගි කරගෙන...උදාහරනයක් වශයෙන් පල්ලියේ තියෙන ශුද්ද වූ ජලයේත් පන්සලේ තියෙන පිරිත් කල ජලයේත් තියෙන්නේ එකම ශක්තිය. අනවික්ශයක් මගින් පරික්ශා කලොත් ව්යුහයේ සමානකම බලාගන්න පුලුවන්. නමුත් මේ වෙනස ඇතිවෙන්නේ පිරිත හෝ යාතිකාව නිවැරදිව ශබ්ද උච්චාරනය කලොත් විතරයි. නැත්තම් ඔබට ලැබෙන්නේ නිකම්ම නිකම් ජලය පමනයි...ඒ ක්‍රියාවලියට මූලික වෙන්නේ ශබ්ද විද්යාව. ඒ එක්කම පුද්ගල හෝ නිවාස ආරක්ශාව වගේ යහපත් දේවල් උනත් ශබ්ද විද්ටාවෙන් කරන්න පුලුවන්. ශබ්ද විද්යාවෙන් කලොත් කිලිවෙන්නේ නැහැ. නමුත් භූත විද්යාවෙන් කලොත් කිලි වෙන්න පුලුවන්. හාමුදුරුවෝ කියන අනිත් ගුරුකම් සියල්ලම කරන්නේ දෙවියන්, යක්ශ හෝ ප්‍රේතයන්ගේ තියෙන ශක්තිය උපයෝගි කරගෙන. සමහර පල්ලිවල ඉන්නවා ලෙඩ සුව කරන සහ ශක්ශයෝ එලවන අය. ඔක්කොම ලෙඩ හොද කරන්න බැරි එක වෙනම කතාවක්. නමුත් ගොඩක් අය ඒක කරන්නේ ජේසුස් වහන්සේ හෝ වෙනත් එතුමා අවසර දුන්න අමනුශය බලවේගයක් හරහා. බොරු කාරයෝ ගොඩක් හිටියට ඔය හතු පිපෙනවා වගේ තියෙන දේවාල වලත් හදි හූනියම් කරන්නෙත් යක්ශ හෝ ප්‍රේත බලවේග හරහා. අතරින් පතර ශබ්ද විද්යාව හෙවත් යන්ත්‍ර මන්ත්‍ර මගින් දෙවිවරු සහ යක්ශයන් කැදවලා හොද හෝ නරක වැඩ කරවන අයත් සිටිනවා. මේ මන්තර ගුරුකම් කොයි විදිහට කලොත් සමහර අයට තදින් වදිනවා. සමහර අයට කලාද කියලවත් තේරෙන්නේ නැහැ. ඒක ගුරුකමට ලක්වන කෙනාගේ කර්ම ශක්තිය මත රදා පවතිනවා. මේ බලපැම්වලට ලක්වෙලා පුරුදු අය මේවා තදින් විශ්වාස කරනවා. අනිත් අය මේවා බොරු කියලා ප්‍රතික්ශේප කරනවා.....ඒක ලෝකයේ යතා සොභාවය

  • @grationfernando6692
    @grationfernando6692 10 หลายเดือนก่อน +2

    මේ නිලියට ජනාධිපති සම්මාන දීමට සුදුසුයි. භූතයා සිංහල දන්න එක නේ පුදුමේ. අනික මේ කොහෙවත් නැති නිදිමත කාරයෙකු නිදිමතින් වගේ කියන දේ භූතයා තේරුම් ගෙන කීකරු වෙලා උත්තර දෙන එන්නේ පුදුමේ. මෙතැන ඕනෑම කෙනෙකුට දෙබස් කවන්න පුලුවන්. කට හොලවනවා පේන්නේ නැහැ. එතැන ඉන්නේ කොන්ඩයක් දාපු පිරිමියෙකි. කරුණාකරලා ඔය වෙන තැන්වල හොර රහසේ හදන බොරු වීඩියෝ ගෙනැවිත් මෙතන පෙන්වන්නේ නැතුව ඒවා මෙතැන කරලා පෙන්වන්න. ඔය සාදුත් ඔය කුලපතිත් මෙතැනට එන හැමෝටම කියනවා නොයෙක් දේවල් ඔතැන කරලා පෙන්වන්න කියලා. නමුත් එයා විතරක් වෙන තැන්වල කරපු වීඩියෝ ගෙන්වලා පෙන්වනවා. වැඩේ හරි නැහැ නේද මහත්තයෝ . අනික දේපල භුක්ති විඳිනවා කියනවා කියන්නේ මොකක්ද?

    • @r.n.grajapakse5708
      @r.n.grajapakse5708 10 หลายเดือนก่อน +1

      මෙයාට ආරූඩ සිංහල භූතයෙකි. ඒකා සිංහලෙන් ගනන් කරන්නත් දන්නවා.

    • @nihalgamini
      @nihalgamini 10 หลายเดือนก่อน +2

      මේ ආවේශ වෙලා ඉන්න භූත මහත්මයා හොඳ ව්‍යාකරණ සහිත සිංහල දන්න බව පේනවා. ඒ වගේම හොඳ හික්මීමක් ඇති කීකරු භූතයෙකි. ටයි කාරයා කියන දේ හරියටම ටයි එක දමාගෙන කියන නිසා ඉටු කරනවා. කලින් කවුරුත් කියපු දෙ අහලා නැහැ. ඒ අය සරම් කාරයො වෙන්න ඇති

  • @chandimaprasanna3947
    @chandimaprasanna3947 10 หลายเดือนก่อน +1

    Mea inne hoda gonnu thun denek..meawa ahan ubalath hoda gonnu...meya niwan dakinna dannawada kiyala ahannako..meaya samadiya dakala nathi kenek..budu sasuna kanawa

    • @user-je4qj5od2h
      @user-je4qj5od2h 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 😢 කතෝලික පල්ලියේ අතකොලුද කොහෙද 😢

  • @ctrprasadgamin
    @ctrprasadgamin 8 หลายเดือนก่อน

    මේ වැඩසටහන කවදාවත් නවත්වන්න හොඳනෑ, මොකද මේ කාලෙ තමයි මේවගේ වැඩසටහන් ඔනම කරන කාලේ, ලෙඩ්ඩු කලබලවෙයි ඩොක්ට කලබලවෙන්නෙ නැතිවෙයි, මොලයක් කියල පොඩ්ඩක්හරි තියෙනවනම් මේ වැඩසටහනේ අගේ තේරෙයි❤😉😁

    • @grationfernando6692
      @grationfernando6692 8 หลายเดือนก่อน

      වැඩසටහනේ රමඋණ හොඳයි. ඒත් කරන අය තමා ප්‍රශ්නේ. මේ අය පක්ෂග්‍රාහියි. එන කෙනාට කරන්න යන දේ කලින්ම ඔහු වැරදි කාරයෙකු කරලා තීරණය කරලා ඉවරයි. කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ ඔහුට කරුණු කියන්න. මේ ඩොක්ට විදිහට හැසිරෙන කෙනා සුදුසුකම් නැතුව බෙහෙත් දෙන කෙනෙකි. ඔහු දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලියා පදිංචිය ලබාගෙන ඇත්තේ ඔහුගේ සීයා පාරම්පරික වෙදෙමහතෙකු නිසාය. ඔහුව ලියා පදිංචි කර ඇත්තේ මනෝ රෝග දේශීය ක්‍රම වලින් සුව කිරීමට පමණකි. ඒත් ඔහු විද්‍යාඥයෙකු ලෙස රඟපාමින් මෙතැනට එන ඔහු වගේම අය අපහාසයට ලක් කරන්නේ කිසිම සදාචාරයකින් තොරවය. මෙම වැඩසටහනට විරුද්ධව මහජන මතය ගලා ගෙන එන අයුරු ඔයාටම පෙනේවි. මොලය තියෙන අයට තමා මේක වංචාව තේරෙන්නේ. සාදු කියවන්නේ බුදුන් දෙසූ ධර්මය නොවේ. හොරු පෙන්වන්න එන්නේ හොරු.
      ඒකයි මෙතැන වරද

    • @grationfernando6692
      @grationfernando6692 8 หลายเดือนก่อน

      වැඩසටහනේ අරමුණ හොඳයි. ඒත් කරන අය තමා ප්‍රශ්නේ. මේ අය පක්ෂග්‍රාහියි. එන කෙනාට කරන්න යන දේ කලින්ම ඔහු වැරදි කාරයෙකු කරලා තීරණය කරලා ඉවරයි. කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ ඔහුට කරුණු කියන්න. මේ ඩොක්ට විදිහට හැසිරෙන කෙනා සුදුසුකම් නැතුව බෙහෙත් දෙන කෙනෙකි. ඔහු දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලියා පදිංචිය ලබාගෙන ඇත්තේ ඔහුගේ සීයා පාරම්පරික වෙදෙමහතෙකු නිසාය. ඔහුව ලියා පදිංචි කර ඇත්තේ මනෝ රෝග දේශීය ක්‍රම වලින් සුව කිරීමට පමණකි. ඒත් ඔහු විද්‍යාඥයෙකු ලෙස රඟපාමින් මෙතැනට එන ඔහු වගේම අය අපහාසයට ලක් කරන්නේ කිසිම සදාචාරයකින් තොරවය. මෙම වැඩසටහනට විරුද්ධව මහජන මතය ගලා ගෙන එන අයුරු ඔයාටම පෙනේවි. මොලය තියෙන අයට තමා මේක වංචාව තේරෙන්නේ. සාදු කියවන්නේ බුදුන් දෙසූ ධර්මය නොවේ. හොරු පෙන්වන්න එන්නේ හොරු.
      ඒකයි මෙතැන වරද