සෙව්වන්දි මෑනියෝ සියල්ල හෙලිකරයි | Sewwandi maniyo | Adrushaymanaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2022
  • #adrushaymanaya #sewwandi #rupavahini #mythortruth #viraltaxi #trending #viral #hardtalk

ความคิดเห็น • 2.8K

  • @clashclans7902
    @clashclans7902 ปีที่แล้ว +584

    මෙවන් අසනීප තත්වයක් යලි කිසිමදිනක ඔබට ඇති නොවේවා...! ඔබේ කුසේ සිටින දරුවාට ඔබගේ රෝගී තත්වය ඇති නොවී රටට වැඩදායී දරුවෙක් වේවා....!!!!

    • @lashiperera540
      @lashiperera540 ปีที่แล้ว +9

      එසේම වේවා

    • @r.8605
      @r.8605 ปีที่แล้ว +10

      ලොකු මානසික ලෙඩක් වගේ 😂

    • @heshadissanayaka8054
      @heshadissanayaka8054 ปีที่แล้ว +8

      ඔව් ඇත්ත.අනෙ දෙවියනෙ මේ වගෙ මානසික අසහනකාරියක් වගෙ නොවේවා

    • @maleeshawijenayake4221
      @maleeshawijenayake4221 ปีที่แล้ว +1

      ammapa bn

    • @ericaferdinandaz846
      @ericaferdinandaz846 ปีที่แล้ว +1

      Ane aththamai paw ithin me ganu kena

  • @shehaniomaya3143
    @shehaniomaya3143 ปีที่แล้ว +1197

    ඇත්තටම හරිම නූගත් විදියට කතා කරන්නේ හොඳට තේරෙනවා ඒක. පව් අනුකම්පා කරනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නෑ, මේ වගේ අය ගාවට නොයා ඉන්න එක තමයි හොඳම දේ එතකොට මෙයාලා නැත්තටම නැති වෙයි

  • @kalpanajayawardana9880
    @kalpanajayawardana9880 ปีที่แล้ว +339

    මං දැන් උයන්න ගන්න පොල් ගෙඩිය හැමදාම මුදුන් ගත කරලා තමයි ගන්නෙ😅😅😅

  • @Yatharthaya
    @Yatharthaya ปีที่แล้ว +77

    "ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යති" "සැපට වැඩුණු කය පොලොවට දිරා යති"
    "අපට නොවේ බඹුටත් මරු ලඟා වෙති" "පිනට දුන්නු දේ පමණක් රැගෙන යති"

  • @lahirusandaruwan3101
    @lahirusandaruwan3101 ปีที่แล้ว +372

    හිනා වෙලා ලේ ටිකක් පිරිසිදු කර ගන්න ආවා...🤗🤗🤗

    • @chamidumadusanka9200
      @chamidumadusanka9200 ปีที่แล้ว +5

      ලේ පිරිසිදු වෙන්නෙ නම් නෑ ලේ කෝප වෙනවා බන් දැක්කාම 😂

    • @yasansahirushi2267
      @yasansahirushi2267 ปีที่แล้ว +1

      Mathh 🤣

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      අහල පහල ගෙදරක
      රංඩුවක් තිබුනත්
      මේ වගේ කොල්ලෝ
      කුරුට්ටෝ ඒක
      වටේට එකතු වෙලා
      ආතල් ගන්නවා.
      😜

    • @lahirusandaruwan3101
      @lahirusandaruwan3101 ปีที่แล้ว

      @@chamidumadusanka9200 ඒ කෝප වෙන්නේ දෙය්යන්ගෙ බන් 😁😁😁

    • @lahirusandaruwan3101
      @lahirusandaruwan3101 ปีที่แล้ว

      @@Sandakathmini01 😁😁😁😁

  • @kaveeshanethsarani8413
    @kaveeshanethsarani8413 ปีที่แล้ว +228

    බඩේ ඉන්න දරුව පව් යකෝ 🙂 ඔය ඇති රගල චාටර් උනා පොඩ්ඩක් පාඩුවෙ ඉන්න දරුව ලැබෙනකම් වත් 🙂💔

    • @belaa9336
      @belaa9336 ปีที่แล้ว +4

      ඒක ඇත්ත👍👍👍👍❤️

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +54

    අවුරැදු 27 ඒ උනාට කතාව අහන් ඉද්දි හිතුනේ අවුරැදු 45 විතර කෙනෙක් කියලා

  • @chamodikarunarathne9658
    @chamodikarunarathne9658 ปีที่แล้ว +32

    🤣😝 සොරි මෑණියෝ . මට හිනා යනවා ඒත් . 🤣🤣

  • @kasthurimj70
    @kasthurimj70 ปีที่แล้ว +481

    මේවට බැනල වැඩක් නෑ මේ විහිලු වලට හිනා වෙල පැත්තකට වෙනවා අරෙන්න 😂

    • @malki7505
      @malki7505 ปีที่แล้ว

      Gebinimawak meyata wediyem buddimath wenna oni bade enna daruwangen a hithalawath

    • @dineshmisanika5544
      @dineshmisanika5544 ปีที่แล้ว +2

      අයියෝ sewwandi

    • @shenu6798
      @shenu6798 ปีที่แล้ว

      Sira

    • @dineshmisanika5544
      @dineshmisanika5544 ปีที่แล้ว

      @Than Bonna නෑ

  • @royaleproduction396
    @royaleproduction396 ปีที่แล้ว +749

    සෙව්වන්දි ට Track කියන උන් කෝ.👋👋🤣🤣😂😂

    • @chathurangaramanayaka4251
      @chathurangaramanayaka4251 ปีที่แล้ว +16

      Track නෙමේ..track පැනලා තියෙන්නේ

    • @shaniperera1877
      @shaniperera1877 ปีที่แล้ว +6

      😁😁😁😁

    • @r.8605
      @r.8605 ปีที่แล้ว +1

      😹

    • @amilasamarakoon2283
      @amilasamarakoon2283 ปีที่แล้ว +1

      Track up

    • @prasannasanjeewa7765
      @prasannasanjeewa7765 ปีที่แล้ว +2

      ඔවු අවංකවම දේවාල කරන අයට track තමයි. සල්ලි හොයන්න දේවාල කරන අය හොරු.

  • @diaries222
    @diaries222 ปีที่แล้ว +90

    හොදට ඉගෙනගනිල්ලා පුතේ , පේනව නේද ඉගෙන ගත්තෙ නැති එකේ පල විපාකෙ . මේ වගේනම් වෙන්න එපා දරුවනේ . අපේ රට ඉවරයි , හොදට ඉගෙන ගන්න ❤️

    • @prabashinijayalath4125
      @prabashinijayalath4125 ปีที่แล้ว +3

      me comment eka siyallooma dakithwa !!!!

    • @tharangakaushalyagunasekar4217
      @tharangakaushalyagunasekar4217 ปีที่แล้ว +1

      අම්මෝ ඔවු අපේ රටේ හොදට ඉගෙන ගෙන දොස්තරල ඉංජිනේරුවො, දේශපාලකයො වෙලා ඉන්න හින්දනෙ අපේ රට මේ නියමෙට තියෙන්නෙ. අනේ මගෙ කට.. !

    • @methmaleesha6294
      @methmaleesha6294 6 หลายเดือนก่อน

      😂

  • @maashimadusha8633
    @maashimadusha8633 ปีที่แล้ว +105

    කුසේ දරුවෙක් තියාගෙන තව තවත් පව් පුරවගන්නවා...ධර්මයෙන් තමුන්ට ඒවාව ප්‍රතිඵල ලැබේවී.. 🙏🙏🙏

  • @HelloHelloSriLanka
    @HelloHelloSriLanka ปีที่แล้ว +245

    ඔබ බොහෝ දුර ගෙන ගිය අත්තනායකට ගරු කිරීමට මෙය අවස්ථාවක් කරගැනීම පිළිබඳව ස්තුති වන්ත වන්නෙමු! 😝 ( අප කළ ගුරුකමක් වැරදුනේ නැත- අත්තනායක වෙද ගෙදරින් මතක් කිරීමක්)

    • @supundill5546
      @supundill5546 ปีที่แล้ว +12

      කිලි කිලි 😑

    • @wasanasewwandi7644
      @wasanasewwandi7644 ปีที่แล้ว +10

      aaaaaa attanayaka kapuuuu... 😂😂😂😂😂😂😂

    • @MANCHI9270
      @MANCHI9270 ปีที่แล้ว +9

      සෙව්වන්දිට අත්තනායක ගුරුන්නාන්සේ මතක නම් ආයෙ මූණ පෙන්නලා යන්න එන්නෙ නැහැ

    • @akilaudantha4703
      @akilaudantha4703 ปีที่แล้ว +7

      අත්තේ 😂🤦

    • @yushmanthakavindu4156
      @yushmanthakavindu4156 ปีที่แล้ว +7

      අඩෙ අත්තෙ

  • @hansiidusara8058
    @hansiidusara8058 ปีที่แล้ว +395

    මන් සෙව්වන්දි උනානම් මේ වෙනකොට වහා කලා යකු..තවත් කියවනවා.එච්චර චාටර් වෙලා.

    • @dwaynejohnson4389
      @dwaynejohnson4389 ปีที่แล้ว +9

      @shenu me වගෙ උන් වහ කෑවත් කමක් නෑ

    • @smoka6700
      @smoka6700 ปีที่แล้ว +17

      ඒකිට මානසික රෝගයක්නෙ,ඒක තමයි තාම කියවන්නෙ,දිගටම කියවයි ලෙඩේ හොද වෙනකන් 😆😆😆

    • @rashmipoornima2044
      @rashmipoornima2044 ปีที่แล้ว +9

      සෙව්වන්දි චාටර් වෙලා තාවත් කියවනවා 😂 😂

    • @jenattridinushika1556
      @jenattridinushika1556 ปีที่แล้ว +5

      කියලා වැඩක්නෑ හන්සි.මේවා බලද්දී අපිට ලැජ්ජයි

    • @achini7443
      @achini7443 ปีที่แล้ว

      😹

  • @kosaladilhara2074
    @kosaladilhara2074 ปีที่แล้ว +80

    මිනිස්සු ඔයාගෙ video බලන්නෙ හිනා වෙන්න විතරයි මේක බැලුවෙත් හිනා වෙවී 😂

  • @niroshasamanmali718
    @niroshasamanmali718 ปีที่แล้ว +76

    ඇත්තටම ගර්භනී කෙනෙක්ව දෙහිකපන කිට්ටුවක වත් තියන්නේ නැහැ නියම ගුරෙක්.එහෙම එකේ බඩකුත් උස්සගෙන මෙයාට මේවා කරන්න පුලුවන්ද.හරිම නූගත් කෙනෙක් .මේ වගේ අය මෙවැනි සාකච්ඡා වලට ගෙනල්ලා පිස්සු වැඩ කරන්න එපා

    • @user-mv1jg2xb4p
      @user-mv1jg2xb4p ปีที่แล้ว +2

      ඇයි ගර්භණී කෙනෙක් ලග දෙහි කැපුවාම මොකද වෙන්නේ 🙄🙄🙄

    • @user-bs6kk8or5h
      @user-bs6kk8or5h ปีที่แล้ว

      Nirosha miss no eka ewannako

    • @trojan_7544
      @trojan_7544 ปีที่แล้ว +1

      @@user-bs6kk8or5h mokada me oya tiper wenne mooda sewwandi maniyanta mona hari kiyaddi 🤣🤣🤣🤣🤣😗

    • @nodutulowen-esaninpuwath6870
      @nodutulowen-esaninpuwath6870 3 หลายเดือนก่อน

      ​@@user-mv1jg2xb4plankava ekanee bn ekama thana pal venne 😂😂mithya matha passe gihillaa😂😂

  • @bosathtv5351
    @bosathtv5351 ปีที่แล้ว +420

    සසර වසනතාක් කල් මෙවන් අසනීප තත්වයක් ඇති නොවේවා.
    නිදුක් නීරෝගි සුවය ලැබේවා !
    සම්මා දිට්ඨිය පහළ වේවා !
    තෙරුවන් සරණයි !

  • @saduubasnayake5253
    @saduubasnayake5253 ปีที่แล้ว +485

    ඔබේ දරුවා ඉපදෙන්නේ තවත් තාක්ෂණයෙන් දියුණු ලෝකෙක...ඒ කාලෙ වෙනවිට කොහොමත් ඔය මිථ්‍යාව පිලිගන්නේ නෑ...දවසක ඔයාගේ දරුවා ඔය වීඩියෝ දැක්කම ගොඩක් ලැජ්ජවෙයි

    • @senarathsandaruwan7321
      @senarathsandaruwan7321 ปีที่แล้ว +6

      තොට හෙනම ගහපිය බොරු ගැණි

    • @surangikawshalya2896
      @surangikawshalya2896 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්

    • @chamilnuwan7965
      @chamilnuwan7965 ปีที่แล้ว

      th-cam.com/video/QeUbbNnT0fI/w-d-xo.html

    • @chamilnuwan7965
      @chamilnuwan7965 ปีที่แล้ว +3

      Deyak hoyanne balane nathuwa katawath doss pawarawana epaaa sahoooo????? th-cam.com/video/QeUbbNnT0fI/w-d-xo.html

    • @saduubasnayake5253
      @saduubasnayake5253 ปีที่แล้ว +28

      @@chamilnuwan7965 බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කරලා තියනව..මිත්‍යා දෘෂ්ටිය බොරුවක් කියලා ...ඉතිං කොහොමද ඒක බුද්ධ ධර්මය වෙන්නෙ..අතීතයේ තිබුන ගුරුකම් සාස්තර පිලිබදව තර්ක කරන්න ඕනි නෑ...ඒත් වර්තමානයේ ඉන්නෙ සෙව්වන්දි මෑනියන්ලා වගේ මිනිස්සු රවට්ටලා ප්‍රසිද්ධ වෙන්න බලන මිනිස්සු ...තව අවුරුදු විස්සක් ගියාම ලංකාවේ මෙහෙම දේවල් ලොකු විහිලුවක් වෙයි😅

  • @harshimahesha9281
    @harshimahesha9281 ปีที่แล้ว +59

    දැක්කම හිනා ගියා 🤣🤣🤣 පව් අහිංසක ජිවත. මොඩ කම මෙ මනුෂ්‍යයා ගේ

  • @isurufernando7489
    @isurufernando7489 ปีที่แล้ว +180

    සෙව්වන්දි ඔයාට සයිකො ..මුලු රටම දන්නවා දැන් වත් පඩුවෙ පහුල් ජිවිතය ගත කරන්න පැටියො... මෙ ඔයාට සෙට් වෙන්නෙ බාබා 🍌 කෙසෙල් ගෙඩ්‍ කෙලින් කරන්න

  • @indrajith640
    @indrajith640 ปีที่แล้ว +451

    ළඟදීම තාත්තටයි මහත්තයාටයි වැඩට යන්න වෙයි.

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 ปีที่แล้ว +119

    ලංකාවේ මිනිස්සු තවමත් ඉන්නෙ ඉතාමත් දුර්වල මානසික මට්ටමක. එකයි ඔවගෙ තැන්වලට රිංගන්නෙ.

    • @nadunichanchala5286
      @nadunichanchala5286 ปีที่แล้ว

      ඒකෙන් අන්ද වෙච්ච මිනිස්සු ඕව පස්සෙ යන නිසා ඔවුන්ට මේකේ තියන හාස්‍යය තෙරෙන් නෑ මිත්‍රයා . මෙවන් මිනිස්සු විශ්වාසකරන්නේ අන්ද මිනිස්සු

    • @tharangawickramarachchi6579
      @tharangawickramarachchi6579 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම

  • @HasanthaDissanayakeHasu
    @HasanthaDissanayakeHasu ปีที่แล้ว +10

    පළවෙනියටම අහපු ප්‍රශ්නයට දීපු පිළිතුරෙන්ම පැහැදිලියි කොච්චර රිදිලද, කොච්චර වැටිලද, කොච්චර ඒ මඩ පහරවල් ගැන හිතන්න තරම් දුර්වලද කියලා වගේම කොයි තරම් වෛරයක් තරහක් හිතේ තියන් ඉන්නවද කියලා..
    ඔබ ඇතුළු සියළු දෙනාට සම්මා දිට්ඨි පහළ වේවායි පතමි! 🙏🏼

  • @withmusicantech3885
    @withmusicantech3885 ปีที่แล้ว +75

    Tnx මේ අමාරු කාලයේ අපිව සතුටින් තියනවට අක්කෙ❤️🥲

  • @tharangavlog7016
    @tharangavlog7016 ปีที่แล้ว +128

    සෙවිවන්දි හරිම කෝපයෙන් උත්තර දෙන්නේ.සරලව කියනවා නම් එයාගේ දරුවන් බිහිකිරීම සඳහා යන්නේ තියන්නත් වෛද්‍යවරු ළඟට මිසක් දෙවියෝ ලඟට නෝව

    • @MANCHI9270
      @MANCHI9270 ปีที่แล้ว +6

      සත්තකින්ම

    • @malshanirathnayaka2814
      @malshanirathnayaka2814 ปีที่แล้ว +18

      ඔව් ඒකනම් ඇත්ත එහෙනම් ඒකටත් යන්න පුලුවන්නේ එයාගෙ දෙවියෝ ලගට,අනික කතාකරද්දි තේරෙනවා මෙලෝ හසරක් ඉගනගෙන නෑ කියලා 😂😂හරි මෝඩ පාටයි.

    • @tja3559
      @tja3559 ปีที่แล้ว +1

      @@malshanirathnayaka2814 k

    • @nayanakalyani190
      @nayanakalyani190 ปีที่แล้ว +6

      සත්‍ය කතාව ඒක එයාට අමතක වෙලා වගේ.

    • @ITsMI1107
      @ITsMI1107 ปีที่แล้ว +3

      Mn hithnne yakek wennaa athi e lmywa arn denne

  • @lotuspondvillagesafari3841
    @lotuspondvillagesafari3841 ปีที่แล้ว +9

    ඔබට ඇත්තෙ භයානක මානසික ලෙඩක්. ප්‍රතිකාරය බුදුදහම තුල තිබෙනවා.

  • @kimtaehyungnadee67
    @kimtaehyungnadee67 ปีที่แล้ว +22

    නිදුක් නිරෝගී "දරු" උපතක් ප්‍රාර්ථනා කරනවා ඔබට ජේසු පිහිටයි ❤️

    • @parkteshu
      @parkteshu ปีที่แล้ว +1

      💙💙

  • @userhirusanduwenwe
    @userhirusanduwenwe ปีที่แล้ว +173

    විද්‍යා කුලපති මහත්තය හොඳ ඩොක්ටර් කෙනෙක්.බඩේ ඉන්න දරුවා ගැන හිතල එයාගෙන් බෙහෙත් ගන්න. 🙏🙏🙏

    • @lipe2379
      @lipe2379 ปีที่แล้ว

      මේවාත් විහිලු. විද්‍යාකුලපති කියන්නෙත් එයා දොස්තර කෙනෙක් කියන්නෙත් විහිළුවක්. හොයලා බලන්න

  • @dilruranasingha5357
    @dilruranasingha5357 ปีที่แล้ว +242

    කල්ලි හදාගෙන විහිළුවට ගන්න ඕනි නෑ.විහින්ම විහිළුවක් වුනේ අපූරැවට 😂

    • @achinimadushika3440
      @achinimadushika3440 ปีที่แล้ว +1

      Ya ya

    • @user-bs6kk8or5h
      @user-bs6kk8or5h ปีที่แล้ว

      Ehemada

    • @thusharabandula8584
      @thusharabandula8584 ปีที่แล้ว +2

      කාටද පුලුවන් බිත්තරය මේසයට ගහලා කඩන්න.

    • @dilruranasingha5357
      @dilruranasingha5357 ปีที่แล้ว +3

      @@thusharabandula8584 සෙව්වන්දි මෑණියන්ට විතරමයි.අපිට බිත්තර කඩන්න බෑ🥴.මෙච්චර කල් කන්න කියලා හදපු හැම බිත්තරයක්ම කඩාගත්තේ සෙව්වන්දිට කියලා 🤣🤣🤣

    • @thusharabandula8584
      @thusharabandula8584 ปีที่แล้ว +3

      @@dilruranasingha5357 සෙවුවන්දි මෑනියෝ තමා මෑනියෝ . සාක්කපටරංග සාරංග ඕඩී වා නේතුල්ල පටරංග සාරංග .

  • @thushankalinda5776
    @thushankalinda5776 ปีที่แล้ว +56

    මුන් නැති දවසක ලංකාව හොද රටක් වෙයි

  • @Prabhathsanjaya
    @Prabhathsanjaya ปีที่แล้ว +28

    ඇත්තට හිගා කැවනම් නම්බුයි මැනියො 🤣🤣🤣 පිස්සු ගැනියෙක් 🤣🤣🤣

  • @pubudu00
    @pubudu00 ปีที่แล้ว +198

    රෑග😲 අම්මෝ සෙව්වන්දි මැණියෝ ඔයා දැන් ලෙෆ්ට් වෙලා ඉවරයි😂😂😂 ඔයා හරියට රගපාන්නවත් දන්නෙ නෑ කට විතරයි වැඩ බෑ 😁😁😁😁

    • @On-lp7rt
      @On-lp7rt ปีที่แล้ว +1

      Sewwandi manige wada balanna e mani gawata yanna aparade....karanne monawadakiyalawath nodana manussa jivithayakata apahasa kirimen walakinna....tika kalak yaddi thamunta wena deth hithaganna bariwei

    • @krishantha5390
      @krishantha5390 ปีที่แล้ว +4

      @@On-lp7rt 🤣🤣

    • @dilruranasingha5357
      @dilruranasingha5357 ปีที่แล้ว +3

      @@On-lp7rt 🤣🤣🤣

    • @adono1337
      @adono1337 ปีที่แล้ว

      @@On-lp7rt marketing කරනවා නේද🤔. මානසික රෝගීන්ගෙන් සාස්තර අහපු කාලෙ දැං අඩුවෙන ගමන් තියෙන්නෙ. තාමත් අද්‍යාපනය අඩු මිත්‍යා දෘශ්ටික මිනිස්සු ටිකක් ඉන්න හින්දා මේ වගේ වංචාකාර මානසික රෝගීන් බඩවඩා ගන්නවා.

    • @Deliya2003
      @Deliya2003 ปีที่แล้ว

      😂😂😂😂

  • @feel9549
    @feel9549 ปีที่แล้ว +168

    රටේ අධ්‍යාපනය ගොඩක් දියුණු කරන්න වෙයි නැත්තම්.මේ වගේ බෙසියෝ වැඩි වෙනවා😂😂

  • @clashclans7902
    @clashclans7902 ปีที่แล้ว +88

    මෑනියංගෙ සත්‍යතාවය නම් එදා වැඩසටහනේදි රෙද්ද පල්ලෙන් බේරුනා.... 😂😂😂😂😂😂👍

  • @chamarasampath6658
    @chamarasampath6658 ปีที่แล้ว +65

    අම්මා විතරයි මෑනියෝ .. මේක කාලයක් තිස්සෙ වැඩුණු දුර්වල මානසික තත්ත්වය මත ගොඩනැගුනු එකක්....

  • @Mrx-nu3qq
    @Mrx-nu3qq ปีที่แล้ว +68

    අත්තනායකටත් බලයක් පෙන්නුන් කරනව කිවුවනෙ ඉතින් 😂😂

  • @kithmishanika4552
    @kithmishanika4552 ปีที่แล้ว +491

    තරහා වෙන්න එපා මෙහෙම කිව්වට 🤧 ඔයා දැන් විහිලුවක් 😂😂😂😂 Comment බැලුවම ඒක පේනවා😂😂😂😂😂😂

    • @On-lp7rt
      @On-lp7rt ปีที่แล้ว +5

      Mekai duwe uba wadapu ammatath maha vihiluwak ubawa

    • @kithmishanika4552
      @kithmishanika4552 ปีที่แล้ว +17

      @@On-lp7rt 😂😂😂අපොයි නෑ අපි ඔහොම බැරි මගුල් ප්‍රසිද්ධියෙ කරන්න යන්නෑනෙ 😂

    • @On-lp7rt
      @On-lp7rt ปีที่แล้ว +1

      Oyaape gedarta ennako ethakota apita karanna puluwan mnada bari monada kiyala pennathaki...

    • @ravindu4534
      @ravindu4534 ปีที่แล้ว +13

      @@On-lp7rt අනේ පලයං බං යන්න 😂💔

    • @kithmishanika4552
      @kithmishanika4552 ปีที่แล้ว +8

      @@On-lp7rt 😂😂

  • @ALLINONE-ov9ro
    @ALLINONE-ov9ro ปีที่แล้ว +12

    අවෘදු විස්සකට පස්සෙ මේ වීඩියො එක බලන සෙව්වන්දිගෙ පුතා 😂
    අම්මේ ඔයා නම් 😁

  • @kavindyadissanayake1440
    @kavindyadissanayake1440 ปีที่แล้ว +31

    මං මේ කල්පනා කරන්නේ කොහොමද අම්මෙක්ගෙන් තාත්තා කෙනෙක්ගෙන් ජාතක (ඉපදුන) නොවිච්ච අය කොහොමද මේ ලෝකේ ඉන්නේ කියලා...

    • @dinushakalhari6464
      @dinushakalhari6464 ปีที่แล้ว +2

      සිරාවට ඔව් නෙද අර නිවේදකයා මං උනා නම් ඔක අහනවා😂😂😂

    • @kalharamanchanayaka1691
      @kalharamanchanayaka1691 ปีที่แล้ว +1

      මාත් බැලුවෙ ඒකයි 🙄

  • @surangikawshalya2896
    @surangikawshalya2896 ปีที่แล้ว +86

    සෙව්වන්දි ට ඉල්ලන් කෑවා මදිද දන්නෑ 😂😂😂😂

  • @surekapriyadarshani9737
    @surekapriyadarshani9737 ปีที่แล้ว +102

    මේ හලෝ සෙව්වන්දි ඔයාගෙ නූගත්කම නිසා ඔයා ලෝකෙටම විහිලුවක් වෙලා ඉවරයි ... ඔයාගෙ කට ඇරියහම ඔයාගෙ මෝඩකම පේනව .... බුද්ධිමත් මිනිස්සුන්ට අපහාස කරන්නෙ ඔයාගෙ තියන ඔන්න ඔයි මෝඩකම නිසාම තමයි... සමාජමාධ්‍යවලට බැන බැන ඒවයි එල්ලිලීම ජනප්‍රිය වෙන්න බලනව .. අහන ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න තේරෙන් නෑ .. 😂😂😂

    • @avishkajayawardana4854
      @avishkajayawardana4854 ปีที่แล้ว +13

      ඒකි මෝඩ නෑ.. පට්ට කපටියි,ඒකි ගාවට යන මිනිස්සු තමා මෝඩයෝ 🙂✋..

    • @botman907
      @botman907 ปีที่แล้ว +5

      @@avishkajayawardana4854 මෝඩකමයි කපටිකමයි එකට තියෙන්න පුළුවන්
      බුද්ධිමත් කමයි කපටිකම් තරම් දරුණු නෑ හැබැයි

    • @On-lp7rt
      @On-lp7rt ปีที่แล้ว

      Oya hariyata uthathara denna dannawada....anunge kakusi hodannathuwa paduwe wadak ballagena inna sahodari.....

    • @Cat-vf4cp
      @Cat-vf4cp ปีที่แล้ว +1

      @@On-lp7rt hapoi me inne sewwandi maniyoda? borukari

    • @vimandithhansana9864
      @vimandithhansana9864 ปีที่แล้ว

      @@On-lp7rt පල

  • @sscompressor4970
    @sscompressor4970 ปีที่แล้ว +22

    අක්කා දන්නැද්ද අම්මෙක් තාත්තෙක් නැතුව ළමයි හම්බෙන්නෑ කියලා 😂😂😂😂😂😂

  • @indunilmadhuwantha5785
    @indunilmadhuwantha5785 ปีที่แล้ว +40

    6 වසරේ විද්‍යාව දන්නේ නැති මෝඩ්යක්ට තමන් කරපු දේ වෙන දේ තේරුම් ගන්න බැරි හැටියක් 😂

  • @nuwanpramuditha5171
    @nuwanpramuditha5171 ปีที่แล้ว +151

    ලොකුකම කියවනවා ගොන් සෙව්වන්දි හරියට වචන ගලපගන්න බැහැ 🤧😂😂😂🤣

    • @chandanikk9563
      @chandanikk9563 ปีที่แล้ว +1

      මේක විහිලුවක් විතරයි

    • @patiuomadu9510
      @patiuomadu9510 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @d3t972
    @d3t972 ปีที่แล้ว +51

    ඔයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්තත් විද්‍යාවට පින් සිද්ද වන්න නේද.නැත්තන් ඒකත් දන් නැතුවලු හිටියෙ.

  • @egssathsaraniegssathsarani2695
    @egssathsaraniegssathsarani2695 ปีที่แล้ว +8

    අම්මෝ ආතල් බම්.මේ ගෑනිට පිස්සු ..😂😂

  • @sandalimadushani5304
    @sandalimadushani5304 ปีที่แล้ว +10

    ඔයානම් මරු අනේ..ආතල් නම් මෑනියො තමා..😹😹

  • @hirunishashikala7283
    @hirunishashikala7283 ปีที่แล้ว +290

    අදෘශ්‍යමාන දේවල් වලින් වැඩ ගන්නවා නම් ඔයිට වඩා බලගතු, මිනිස්සු නිරුත්තර වෙන දේවල් කරන්න තිබ්බා..ඒ programme එකේදිත් කරපු දේවල් ඕනම මිනිහෙක්ට කරන්න පුලුවන් දේවල්..ඒ වගේම doctor හොදින් පැහැදිලි කරලා දුන්නා මේ දේ වෙන්නෙ කොහොමද කියලත්...ඒ නිසා යන්ත්‍ර ,මන්ත්‍ර ගැනත් මිනිස්සු තුළ කුතුහලයක් ඇති උනා...අන්තිමට බිත්තරේ මේසේ ගහල කඩපු එකෙන් ඔක්කොම හොදටම තේරුනා.. 🥴

    • @alliepriyashad6233
      @alliepriyashad6233 ปีที่แล้ว +5

      අත්තනායක මහතා prank එකක් කර මෙයාට.ඒක බලන්නකො

    • @nadunichanchala5286
      @nadunichanchala5286 ปีที่แล้ว

      අනේ එව්චර සෙත් සාන්ති කරන නිසාද රටට මෙහෙම වෙලා තියෙන්නෙ, රටට සෙතක් සන්තියක් කරන්නගන්න බැරිවෙයිද
      දන් නෑ නේ මෙයාට කියල

  • @amithachandima3318
    @amithachandima3318 ปีที่แล้ว +60

    කුමාරි අක්කා වගේ ප්‍රසිද්ධ වෙන්න හදන චරිතයක් කියලා හිතන්නේ.🤣😂🤣

    • @tophitsstudio2205
      @tophitsstudio2205 ปีที่แล้ว +1

      කුවේට් කුමාරි 😂😂😂

  • @sscompressor4970
    @sscompressor4970 ปีที่แล้ว +17

    අනිත් උන්ට බෙහෙත් කරන්න කලින් ඔයා බෙහෙත් ගන්න.😹😹😹

  • @user-nf5eu3fk5q
    @user-nf5eu3fk5q ปีที่แล้ว +14

    එදාට වඩා අද ටිකක් කලුයි වගේ 😁 ළමයා හම්බෙන්න කලින් අසනිපේ හොද වුනොත් හොදයි 🤕😎 මෝඩ කම මෙච්චර පෙන්නන්න උත්සාහ කරන්නේ ඇයි දෙයියනේ 🤐🤔

  • @rsrengineering1054
    @rsrengineering1054 ปีที่แล้ว +77

    මේ වගේ 👄 කට කියෙව්වෙ නෑනේ අර දොස්තර ඉස්සරහා.🤣😂😂🤧🤧 ගල් ගැහිලා ගොලු වෙලා හිටියේ ..බයට 😱

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +3

      ගෙදර දි 🐕 හරිම සැරයි.

  • @anushikakavishani2851
    @anushikakavishani2851 ปีที่แล้ว +25

    මෙයා කෙලින් කරපු පොල් ගෙඩිය පාරිශුද්ධයිලු....😂😂අනිත් අය කෙලින් කරපු පොල්වල කෙඳි තියනවලු....😂😂😂

  • @lahiruudara9524
    @lahiruudara9524 ปีที่แล้ว +4

    මේ ගෑනිගෙ program එක බලල ගෙදර පොල් ගෙඩියකුයි බිත්තරයකුයි කෙලින් කරපු අය like එකක් දාන් යන්න

  • @chamur.d5115
    @chamur.d5115 ปีที่แล้ว +13

    කිසිවක් නොකියමි ....බලා සිදිමි කර්මයට අනුව ඒවා වෙලාවට හරෛයය්..✋

  • @sanduthennakoone6741
    @sanduthennakoone6741 ปีที่แล้ว +150

    තර්ක කරයි ගිහින්😂අවසානෙ අර ඩොක්ටර් ඉස්සරහ ගොලුවෙක් උනා😂

    • @malkanthimalkanthi813
      @malkanthimalkanthi813 ปีที่แล้ว +2

      Boru nokara edapan moda geni

    • @xLoKiGG
      @xLoKiGG ปีที่แล้ว +8

      @@malkanthimalkanthi813 සෙව්වන්දි ෆෑන් බෙස් එකෙ එකෙක්ඩ්ග🤣🤣

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 ปีที่แล้ว +169

    නූගත් සමාජය හමුවේ අද්‍යාපනය යනු ඉතාමත් වැදගත් දෙයක්.

  • @adoo373
    @adoo373 ปีที่แล้ว +6

    බබී නැතුව පාළුයි😢 එයාව දාල රූපවාහිනි කතා මාලාවක් අපිට ඕන

  • @slhermit
    @slhermit ปีที่แล้ว +6

    මේ වගේ අය හැම පෝයටම ගෙනාවොත්
    ලංකාවේ මිනිස්සුගේ ලේ නිකම්ම පිරිසිදු වෙනවා

  • @buddhilageethanjana5608
    @buddhilageethanjana5608 ปีที่แล้ว +65

    අනේ පීචන් ඇන්ටී 😅💔. දැන්වත් කටවහගෙන යන්න ඔයා 🤣💔

  • @sew2363
    @sew2363 ปีที่แล้ว +155

    නපුරු ගෑනියෙක් කියලා මූනෙන් පේනවා 🙉ප්‍රස්ථාපිරුලු පාඩම් කරනවද අනේ 😹 anyway good luck තව චාටර් වෙන්න 😂😂💔

  • @madushanid4871
    @madushanid4871 ปีที่แล้ว +11

    අනේ ඉක්මන් සුව සෙව්වන්දියෝ....🥺🤓

  • @maaliskitchen3254
    @maaliskitchen3254 ปีที่แล้ว +16

    උතුම් වූ බුදු දහම නිවැරදිව පිලිපදින නිරෝගීමත් දරැවකු ලැබේවා. ඔබගේ ඔය අසනීප මට්ටමත් ඉක්මනට සුව වේවා.

  • @dimuthudissanayaka3412
    @dimuthudissanayaka3412 ปีที่แล้ว +32

    🤣🤣🤣🤣අම්මෝ මේ ගෑනී මේකටත් ඇවිත් ආතල් දෙනවා

  • @wasanthadissanayake9433
    @wasanthadissanayake9433 ปีที่แล้ว +78

    දැන් බලහල්ල ප්‍රසිද්ධිය 😁😁 පොලිසියට අහු උනත් හිනාවෙලා යන්න කියයි 😁😁👍

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว

      අද විද්‍යාකුලපති මහතා පිළිගන්නවා එතුමා බටහිර වෛද්‍යවරයෙක් නොවන බව එතුමා කියන්නේ එතුමාට දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියක් ඇති බව මේ සම්බන්ධයෙන් ඔබ තුමාගේ මතය කුමක්ද

  • @Mickayel
    @Mickayel ปีที่แล้ว +11

    පව් කියලත් හිතෙනවා අනේ...
    කට වහන් paththakata වෙලා හිටියනම් ඉවරනේ. ගොන් කම ප්‍රදර්ශනය කරන්නෙ nathuwa... 🤦‍♀️🤦‍♀️🤦‍♀️

  • @sahansandeepa7110
    @sahansandeepa7110 ปีที่แล้ว +8

    විහිලුවේ උපත නුඹයි!🙂

  • @uththara6320
    @uththara6320 ปีที่แล้ว +120

    එයා දැන් විහිළුවක් වෙලා ඉවරයි හැබැයි තාම ලොකුකම් කියනවා 😂😂😂😂😂😂

  • @boom4961
    @boom4961 ปีที่แล้ว +302

    තාත්තා හොදට දෑතේ රැකියාව කරානම් ඔයා වගේ කෙනෙක් නෑ මෑනියෝ 😂😂😂

  • @mindwithmaster
    @mindwithmaster ปีที่แล้ว +2

    ළමයා කවදා හරි සෑහෙන්න ලැජ්ජා වෙයි.මේවා දකිද්දි සෑහෙන්න අසරණ වෙයි. පවු ඒ ළමයා.

  • @dineshachandani5873
    @dineshachandani5873 ปีที่แล้ว +8

    ඔයාට වැඩිය මට බොබිව විශ්වාසයි සෙව්වන්දි අක්කේ🤣🤣🤣

  • @d.m.fun.kumara2558
    @d.m.fun.kumara2558 ปีที่แล้ว +51

    බිත්තරයි, පොලුයි විතරද කෙලින් කරන්න පුළුවන් 😁😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      හුටා ඒක... 🤔

    • @davidshaan2352
      @davidshaan2352 ปีที่แล้ว +5

      අනික් එවාත් දෙවාරැඩයෙන් කෙලින් කරනවා.කකුල දරදඩු වෙනකම්

    • @psksilva3395
      @psksilva3395 ปีที่แล้ว

      sewwandigeMahaththayagePollathKelinKaranneSewwandimayi

    • @Jagas-Journey
      @Jagas-Journey ปีที่แล้ว

      මිනිහගෙ එක කෙලිං කරගන්න ඕකිට පුලුවන් උනා නම් අද ඕකි ඔතන නෑනෙ බං...🤣🤣🤣

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 ปีที่แล้ว +38

    මේ මෑණියෝගේ එක බැතිමතෙක් හරි කමෙන්ට් එකක් දැම්මා නම්...🌝😌😁😂🌚

  • @asiriasiri327
    @asiriasiri327 ปีที่แล้ว +6

    ඇත්තටම ලොකේ අන්ත දෙකක් ඇත, එක අන්තයක් මිත්‍යාව අනික් අන්තය විද්‍යාව, ඇය ඇයගේ අන්තය වෙනුවෙන් පෙනීසිටිනවා ඔබ ඔබගේ අන්තය වෙනුවෙන් පෙනීසිටිනවා,

  • @chathuvlogs7194
    @chathuvlogs7194 ปีที่แล้ว +6

    ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ..මේ වගේ මිත්‍යාදෘශ්ටික දේවල් විස්වාස කරන්න ගිහින් තමයි...

  • @rangapradeep3811
    @rangapradeep3811 ปีที่แล้ว +45

    රෙද්ද ගලව ගත්ත මෑනියො ඔයා.. ඔයගෙ මිනිහගෙත් රෙද්ද ගලොගෙන... බඩෙ ඉන්න ඔය දරු පටියා කවද හරි මෙ වැඩ සටහන බලපු දවසක දැන ගත්තම මම ඉපදුනෙ දෙමාපියන්ට උවමනවට නෙමෙයි කියන්න.. මොකද්ද ඒ දරුවට තියන තත්වය..

  • @tharindunuwan3721
    @tharindunuwan3721 ปีที่แล้ว +82

    මිත්‍යාව පතුරවන්න උදවුවෙන්න එපා,
    මිත්‍යාව කියන්නෙම පවක්..

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +9

    කට්ටිය ගොනාට අන්දන්න හොඳම දේ.......
    ගුරුකම්.
    ඒ අතින් සෙව්වන්දි
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    ෆස්ට් .
    වේලි වේලි ඉන්න එපා. මොකක් හරි දහං ගැටයක් ගහලා දියුණු වෙන්න උත්සාහ කරන්න.
    😜

  • @tharindulakshan5961
    @tharindulakshan5961 ปีที่แล้ว +14

    අවදානයද ඉල්ලන්නේ😁සෙව්වල්ලි මෑනියො පිහිටයි 😂

  • @theshiningstar1758
    @theshiningstar1758 ปีที่แล้ว +101

    පව් කියලත් හිතෙනව 🤣 කට විතරයි. හැරෙන හැරෙන අතට පච හෑල්ලක් හලනව

  • @dinarugunathilake2519
    @dinarugunathilake2519 ปีที่แล้ว +57

    අංගොඩ ඉන්න ඕන උන්ව තවත් ප්‍රමෝට් කරන්නෙ ඇයි ... 😅

    • @harshanisurangika6381
      @harshanisurangika6381 ปีที่แล้ว +2

      ඒකනේ අනේ ගාල්ලේ ගොඩක් හොඳ මානසික වෙද්‍යවරු ඉන්නවා .මේ ගෑණිව එක්ක ගිහින් පෙන්වන්න බැරි ඇයි ගෙදර එවුන්ටවත් ? 🤔

    • @dinarugunathilake2519
      @dinarugunathilake2519 ปีที่แล้ว +1

      @@harshanisurangika6381 උනුත් මේකිගෙන් හම්බකරන් කනවනේ. ඒකයි.

    • @harshanisurangika6381
      @harshanisurangika6381 ปีที่แล้ว +2

      @@dinarugunathilake2519 ඒකත් ඇත්ත නේද ? 😂. ලෙඩේ හොඳ වුනොත් වැඩේ පාඩුයිනේ.

    • @dinarugunathilake2519
      @dinarugunathilake2519 ปีที่แล้ว

      @@harshanisurangika6381 මේ Black Magic මගුල් කරේ නැත්තන් අමුතු ලස්සනක් තියෙන ගෑණියෙක්. අපරාදේ 😜

  • @sameeraherath7520
    @sameeraherath7520 ปีที่แล้ว +8

    ඇන්ටි🤣🤣 ඉස්සෙල්ලාම ඔයා කතා කරන්න ඉගෙන ගන්න ඔයාගේ මේ බොරැව නවත්තල හැමෝගෙන්ම සමාව ගන්න

  • @dammikapriyadarshani8717
    @dammikapriyadarshani8717 ปีที่แล้ว +8

    ඇත්තටම විහිලුවක් තමයි හරිම නූගත් ..

  • @thevisamarasinghe8997
    @thevisamarasinghe8997 ปีที่แล้ว +76

    තවත් විහිළුවක් වෙන්න එපා සෙව්වන්දි 😂

  • @k.s.madushanka9924
    @k.s.madushanka9924 ปีที่แล้ว +276

    උබ විහිළුවක් තමා ගැනියේ 🤮🤣

    • @hg8874
      @hg8874 ปีที่แล้ว

      Ekane

    • @ruthfernando6168
      @ruthfernando6168 ปีที่แล้ว +1

      😆😆😆

    • @sweenyfernando8830
      @sweenyfernando8830 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว

      අද විද්‍යාකුලපති මහතා පිළිගන්නවා එතුමා බටහිර වෛද්‍යවරයෙක් නොවන බව එතුමා කියන්නේ එතුමාට දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියක් ඇති බව මේ සම්බන්ධයෙන් ඔබ තුමාගේ මතය කුමක්ද

  • @yasenhettiarachchi8556
    @yasenhettiarachchi8556 ปีที่แล้ว +9

    මඩ ගැහුවෙ කවුද මෙයාට..😂 තනිකරම විහිලුවක් වෙලා ඒ විහිලුවට මිනිස්සු හිනා වෙන එක වෙන්නෙ... මඩ ගහනව කියන එකවත් තේරෙන්නැති තරම් නූගත්..

  • @thusharasampath9876
    @thusharasampath9876 ปีที่แล้ว +4

    හොද ගොනෙක් බව නම් පේනවා....කිසිදු අධ්‍යාපනයක් නැති කාන්තාවක්...හරි දුකයි...මේ පිස්සුව දැන්වත් ඔයා නවත්වන්න...ඕක පිස්සුවක්....මානසික ලෙඩක්...මුන් ලගට යන උන්ට ඊටත් වඩා පිස්සෝ

  • @srilankatube3166
    @srilankatube3166 ปีที่แล้ว +160

    ඔයා බුද්ධ ධර්ශනය දන්නෙත් නෑ , ඔයා දන්නා දේකුත් නෑ .මේක කිසිම විදිහට දුවට හිංසාවක් කරන්න කියන කතාවක් නමෙයි. කරුණා කරලා බෙහෙත් බොන්න. අපරාදේ දුවගේ ජීවිතේ. ඔයාගේ උපතේ ඉඳලා ගොඩක් දුක් විඳපු කෙනෙක් කියලා මානසික තත්වයෙන් තේරෙනවා.

    • @binarialwis1544
      @binarialwis1544 ปีที่แล้ว +5

      Sahathika aththa.anika meh wage minissu langata Yana Moda minissuth manasika leddu.ekai Ada meh wage Aya bihiwenne meh rate. itin koheda rate diyunuwak.

    • @ishankanishkasahabandu4059
      @ishankanishkasahabandu4059 ปีที่แล้ว +3

      සිරාවටම 😂✋

    • @On-lp7rt
      @On-lp7rt ปีที่แล้ว

      Oyage duwek innawaname duwatai biridatai aran denna naththan coment nokara inna

    • @devonfernando3662
      @devonfernando3662 ปีที่แล้ว +8

      @@On-lp7rt අම්මෝ අම්මෝ සෙව්වන්දී 😹😹 මේ මටත් පුළුවන් ඔයාට වගේ බිත්තර කඩන්න 😌👍 මටත් දැන් දේව බලයක් තියෙනවා 😌
      බිත්තර විතරක් නෙවේ අතින් අල්ලන්නෙවත් නැතුව සිතුවිල්ලකින් රන්දික කෙලින් කරන්නත් පුළුවන් 😌

    • @ishankanishkasahabandu4059
      @ishankanishkasahabandu4059 ปีที่แล้ว

      @@On-lp7rt ෆේක් පින්නියෙක්🤣

  • @surangikawshalya2896
    @surangikawshalya2896 ปีที่แล้ว +78

    අඩෝ මෝඩකමෙත් සීමාවක් තියා ගනින් බන් සෙව්වන්දි 😂😂😂

  • @geethikamadhuwanthi7231
    @geethikamadhuwanthi7231 ปีที่แล้ว +15

    පිස්සු නැත්නම් ශෝක්...මාරම තරහක් හිතේ තියන් ඉන්නේ කියලා මූණෙන් පේනවා.ඉපදෙන්න ඉන්න දරුවා පව්.

    • @lakshmanpereralakshman917
      @lakshmanpereralakshman917 ปีที่แล้ว

      විශ්වාස කරන්න බෑ තමයි . ගිහින් බැලුවම තරු පේනවා . පුදුම හිතුනා . හිතාගන්න බෑ කොහොමද ඒක කරන්නෙ කියල .

  • @Prabhathsanjaya
    @Prabhathsanjaya ปีที่แล้ว +8

    පොල් ගෙඩියක් නෙවෙයි පන්සලක් කෙලින් කරලා පෙන්නන්න , අල්ලේ තියලා හිටවලා 🤣🤣🤣🤣 බිත්තරේ බිදපු විදිය තමයි අතල්ම 🤣🤣🤣🤣 පිස්සන් කොටුවේ ඉන්න ඔනි කෙනෙක් මේ 🤣🤣🤣🤣

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 ปีที่แล้ว +42

    පව් අප්පා මේ මනුස්සය. මඩවන්න එපා. නූගත්කම තමා. දැන්වත් චාටර් නොව් කට පියන් ඉන්න සෙව්වන්දි අක්කේ....😁

  • @harendranikavindya8372
    @harendranikavindya8372 ปีที่แล้ว +29

    අනුන්ගේ ජාතකේ හොයන්න කලින් තමන්ගෙ ජාතකේ හොයාගත්තා නම් නරකද...😹😹 අනේ මෙහෙමත් ජීවිත

  • @W.U.Hiruna_Prabhashwara
    @W.U.Hiruna_Prabhashwara ปีที่แล้ว +3

    විහිළු කරන්න එපා... මේ ගෑනු කෙනාට ඇත්තටම අසනීපයක් තියනවා.. ලෙඩෙක් දැක්කම හිනා වෙන්නෙ නෑ වගේ.. ඒ කෙනා දිහා අනුකම්පාවෙන් බලනව වගේ මෙයා දිහාත් එහෙම බලන්න.. 😥

  • @nishanthakumara2192
    @nishanthakumara2192 ปีที่แล้ว +34

    මෙයා ලගට එන අය දන්නවලු මෙයාගෙ සත්‍ය.මෙයා ලගට එන්නෙත් ඉතින් මෙයා වගේම ඔලුව හොද නැති මානසික රෝගීන්නෙ උන්ගෙන් මොනා දැනගන්නද

    • @slvidiyo7235
      @slvidiyo7235 ปีที่แล้ว +1

      කියලා වැඩක් නැ මෙයාගේ vidiyo fb එකෙන් දැක්කා පට්ට පල් බොරු අසරණ ගැනු ළමයිට වේවැලෙන් ගහනවා 🤣🤣

  • @himashamalshani8240
    @himashamalshani8240 ปีที่แล้ว +87

    මිනිස්සුන්ට බනින විදිහෙන්ම පේනව මෑණියොගෙ ශ්‍රද්ධාව🙄😐

  • @Verrmdu
    @Verrmdu ปีที่แล้ว +8

    Doctor මුහුනට මුහුන කරානේ මෑණියනේ🌚

  • @duleekasewwandi1810
    @duleekasewwandi1810 ปีที่แล้ว +7

    ඤාණවන්ත,ගුණවන්ත,උත්තම,බලසම්පන්න ,බුදුන් වහන්සේ,රහතන් වහන්සේ ‍‍‍සෘෂිවරු ආදී උත්තමයින් වහන්සේලා ඉදිරියේ ඔය කොයි කපුවත්,කොයි වරම් කාරයත්,යටයි.තමුන් ප්‍රතිපත්ති ගරුකවෙලා අවංකව තමුන්ගේ ආගම අදහන එක තමයි අපි කරන්න ඕනෙ.

  • @romwij
    @romwij ปีที่แล้ว +20

    හැබැයි අත්තනායකගේ කෝල් එකවත් අඳුනගන්න බැරි උනා කියන්නේ මෑනියන්ගේ නොපෙනෙන බලවේගේ අහවල් එක කෙලින්කරන්නද කියලා තමා අහන්න තියෙන්නේ.

  • @Btsarmygirllll
    @Btsarmygirllll ปีที่แล้ว +38

    සෙව්වන්දි කරපු දේව හාස්කම් අපිත් කරා 😂😂

    • @davidshaan2352
      @davidshaan2352 ปีที่แล้ว +2

      ඔබට දෙව වරමක් තිබෙ පුතෙ.ඉක්මනට දෙවාලයක් පටන්ගන්න

    • @Btsarmygirllll
      @Btsarmygirllll ปีที่แล้ว +2

      @@davidshaan2352 hako😂