වඳින්නේ ගසගල්වලට | තාම ඉන්නේ කැලෑවේ | බැංකුවේ තියෙන්නේ ඩොලර් එකයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 225

  • @SumiPriyadarshana
    @SumiPriyadarshana 2 หลายเดือนก่อน +9

    අයෙත් මොනාද සුපිරි මිනිසුන් මම ජපානෙ ඉදලා මෙක බලලා සතුටු වුනා .මෙ අයගෙ ජිවිත කතා අ අහලා .දෙවි පිහිටයි දෙන්නටම🌾🌻🙏

  • @SuperUnawatuna
    @SuperUnawatuna 5 หลายเดือนก่อน +74

    අනුරාධ මහත්මයා ඔබ හරිම වාසනාවන්තයි මේ වගේ සුන්දර චරිත ආශ්‍රය කරන්න ලැබුණු එකට. මේ එක්තරා විදියක ගුරුවරුන්. හරිම වටිනවා ඔබ මේ කරන වැඩේ. සුබපැතුම් 🙏

    • @SusilAyupala
      @SusilAyupala 5 หลายเดือนก่อน +2

      Thanks anura ❤

    • @WahakulaVinayadharanie
      @WahakulaVinayadharanie 5 หลายเดือนก่อน +1

      ගිය සැරෙ අනුරාධ මහත්තයා ආව වෙලා වගා කරලා තිබුනා බල්ලො 3,4,හිටියා ඒ සැරෙත් පූසො 13හිටියා.ඒත් වාඩිය පොඩ්ඩක් වෙනස්ව වගෙ තිබුනෙ කියලයි මගෙ හිත.

    • @AdikariHerath
      @AdikariHerath 5 หลายเดือนก่อน

      Oya tek penapu minissuma tama hoyaganne

    • @EnsaPattakkarayalage
      @EnsaPattakkarayalage 10 วันที่ผ่านมา

      බල්ලො ටිකක් හ්දා ගත්තාම හොරුන්ගෙන් බේරෙන්න අමාරු නෑනෙ.

  • @KumarageSamarasinha
    @KumarageSamarasinha 5 หลายเดือนก่อน +30

    """" සිතේ කහටක් නැති, හොර, බොරු, වංචාව, කපටිකම නැති.. මනුස්සකම උපරිමයෙන් තිබෙනා සුන්දර ජීවිතයක් ගතකරනා, අවංක අහිංසක මනුස්සයෙක්.. ඒ සහෝදරයාට සම්බුදු සරණයි... සියලු දෙවි පිහිටයි...!!! """""""

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs 5 หลายเดือนก่อน +25

    අැත්තටම මෙි මනුස්සය කියන කතාව හරි.සොබාදහමට වදින සත්‍යයි.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 หลายเดือนก่อน +25

    ලස්සන පුස් සෙටි එක .
    පවු අනේ.❤❤🤗🤗😘😘😘 නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! 🙏🙏🙏

  • @prasannafashion9720
    @prasannafashion9720 5 หลายเดือนก่อน +21

    නයි අරගෙන ආව නැවක් තනිකරම 😂😂😂😂 හැබැයි ඒ එක දෙයකින් වත් කාටවත් කරදරයක් නැති සුන්දර මනුස්සයෙක් 😊😊😊😊😊 අනුරාධ අයියෙ තව විඩියො කිහිපයක් කරන්න එයා එක්ක. මේක බලන මිනිස්සු න්ගෙ ලේ ටිකක් හරි පිරිසිදුවෙයි හිනා වෙලා ❤❤❤❤❤❤❤❤ අහිංසක සත්තු ටිකට කෑම ටික වතුර ටික දෙන එකම ලොකු පිනක් ඒ මාමට❤❤❤❤

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 5 หลายเดือนก่อน +8

    සොභාදහමට අනුව ජීවත්වෙනවානම් ලෙඩ අඩුයි.... මේ සහෝදරයා හොද ආදර්ශයක්..

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 หลายเดือนก่อน +30

    අහිංසක මනුෂ්‍යත්වය...නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ❤❤🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 5 หลายเดือนก่อน +28

    කොහෙන් හරි දෙවියන්ගේම පිහිට ලැබී මේ යාය ශුද්ධ කරල දියුණුවෙන් දියුණුවට පත්වෙන්න හැකියාව ලැබේවා🙏🏻
    අලින්ගේ කැලෑද මේ......

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana8947 5 หลายเดือนก่อน +30

    සොබා දහමට අනුව ජිවත් වෙන සරල මිනිසෙක්.

  • @SoysaGunarathna
    @SoysaGunarathna 5 หลายเดือนก่อน +14

    තෙරැවන් සරණයි ...කතරගම දෙවියන් ගෙ පිහිට ආශිර්වාදය ලැබේවා ....

  • @umeshamadushan8503
    @umeshamadushan8503 5 หลายเดือนก่อน +5

    අවංක මිනිස්සු ❤
    ස්තුතියි ඔබතුමා ට ...මේවා දකින්න අහන්න ඉඩ ලබාදුන්නාට

  • @KumaraNandakumar-yv2bd
    @KumaraNandakumar-yv2bd 5 หลายเดือนก่อน +5

    👍 අනුරාධ. නියමයි.
    👉. සුන්දර. කතා. තව
    ඹනෙ. බලා. ඉදිමී.
    🙏 දිර්ගායූෂ..ලැබෙවා 🙏

  • @mcsanath5959
    @mcsanath5959 5 หลายเดือนก่อน +5

    දේවා ඔයාට පට්ටම චරිත හමුවෙන්නෙ මේ යන ගමනේ හොඳ සාමාන්‍ය දැනුමක් තියෙන චරිත⁣යක් ඔයත් යන්නෙ මාර තැන් වලට ඇත්තටම ආසයි ඔබත් එක්ක ඇවිදින්න වැඩි කට්ටියක් නැතුව ඔයාවැඩි දුර නැහැ අපේ ගෙවල් ගාවට ලංකාවට පැමිණි විගස හොයන් එනවා සහො. ආදරෙයි දේවා දෙවි පිහිටයි .

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d หลายเดือนก่อน +1

    Thawath sundara minisek thaniyama idaladoo amuthu welaa❤❤❤

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs 5 หลายเดือนก่อน +5

    හරිම ලස්සන පැත්තක්.බොහෝම ලස්සනට.සරලව ජිවත් වෙන මනුස්යෙක්.

  • @RockRaja-ok4bm
    @RockRaja-ok4bm 5 หลายเดือนก่อน +1

    අනුරාධ ඔයාගෙ කතාව නම් පට්ට ..හරිම නිදහස් ..

  • @MallikaAmani
    @MallikaAmani 3 หลายเดือนก่อน

    ane anurada sir meyage thawa video ekak danna harima gemi සිතුවිලි thiyana අහිංසක මනුස්සයෙක් theruwan saranai oba දෙදෙනාට 🙏🙏🙏❤❤❤

  • @sudeshpriyanka5737
    @sudeshpriyanka5737 5 หลายเดือนก่อน +16

    මරු පොර😂😂❤❤

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 2 หลายเดือนก่อน +1

    Paw ahinsaka mamaa kanak budu sarani dawi pihitai ❤❤❤❤❤

  • @cnnimalka2967
    @cnnimalka2967 5 หลายเดือนก่อน +3

    අනුරාදමහත්තයෝ.නියමයිකොහෙන්දහොයාගත්තේ.ජයවෙිවා

  • @shinestar1589
    @shinestar1589 5 หลายเดือนก่อน +1

    අනේ හරි ෂෝක් බුදුසරණයි තාම බලලා ඉවර නෑ

  • @nuwanmanohara5680
    @nuwanmanohara5680 หลายเดือนก่อน +2

    Ade supiri ❤❤❤

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට මෙවැනි නිර්ව්‍යාජ ගැමි මිනිසුන් ගේ විස්තර අපට දැන ගැනීමට දැක ගැනීමට සලස්වනවාට

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 5 หลายเดือนก่อน +1

    ඔන්න ඔය සාකච්ඡාවට මම හරි ආසායි !🇨🇦🇱🇰😄💯❤️😍🥰😊👌👍🙏

  • @thilankasanjaya8289
    @thilankasanjaya8289 วันที่ผ่านมา +1

    Minissunta ahumkandimath ekthara kalawak😊😊

  • @rangalalhandagala566
    @rangalalhandagala566 วันที่ผ่านมา +1

    ගංජ පාර උදේම ගහල, උපරිම තත්ත්වයෙ ඉන්නෙ😅

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 5 หลายเดือนก่อน +2

    ආදරෙයි රත්තරං ගොඩක් 😅එත් වහින වෙලාවට ඇතුලට පලයන් මගේ දෙයියා 😅😅😅 කැමරා මල්ලි උබ 😅😅😅

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788 5 หลายเดือนก่อน

    Ape ගෙදර pattheth ennava anurada mahathmaya oya kathavama oya vage devalma kiyana mama kenek. වැඩසටහන baladdi ea mama mathak una matha. godak aya eyava samajen kon karala තියෙන්නේ. eath mama edak ලැබුණොත් yanava ea patthata kayyak dala ennna.. atthatama සොඳුරු මිනිස්සු api athara enna.. ජය වේවා ! ඔබට

  • @AdeeshaWishwanath-cp5ok
    @AdeeshaWishwanath-cp5ok 5 หลายเดือนก่อน +2

    ඩොලර් එකෙං මාර ගේමක් ගහතෑකි...😂❤

  • @jayanthaub3345
    @jayanthaub3345 2 หลายเดือนก่อน +1

    ජයවේවා මචං

  • @GayanYasas-w5d
    @GayanYasas-w5d 20 วันที่ผ่านมา

    Patta

  • @pradeepprasantha9945
    @pradeepprasantha9945 5 หลายเดือนก่อน +11

    මෙයාගේ කතා අහන්න ආශයි. ඒ වගේම දාර නයි අරින්නේ . 😁😀🙈

    • @sehangamage1876
      @sehangamage1876 5 หลายเดือนก่อน

      Eka Hari Machan 😂

    • @japanaist
      @japanaist 5 หลายเดือนก่อน

      😂😂😂😂නයි F M

  • @priyanganimadanayaka5294
    @priyanganimadanayaka5294 5 หลายเดือนก่อน +7

    පුරුද්දක් විදිහට මේ වීඩියෝ එක හැමදාම බලන අය තව ඉන්නවද

    • @MallikaAmani
      @MallikaAmani 3 หลายเดือนก่อน

      Ane mama hamadama balanawa me video eka pattama චරිතයක්

  • @DewmiThikshana-y6u
    @DewmiThikshana-y6u 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤niyamai aiya

  • @kanti7069
    @kanti7069 5 หลายเดือนก่อน +1

    Oba depalatama neduk nerogi suwaya lebewa theruwan saranai

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 5 หลายเดือนก่อน +2

    අපූරු හමුවීමක්....

  • @resathkumar5045
    @resathkumar5045 5 หลายเดือนก่อน +3

    මරු ඒ මාමා

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt หลายเดือนก่อน

    ❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏

  • @MadhuPala-z6b
    @MadhuPala-z6b 5 หลายเดือนก่อน +3

    අනුරාධ සහෝ (බලුම් මහර) ඔයා පට්ටම වසනා වන්තයක්. මම අමිල් . ❤❤❤

  • @MaduMadu-s1y
    @MaduMadu-s1y 5 หลายเดือนก่อน

    Anirada, oba thuma onema manussayekta sudusu tena niyama widiyata kathkaranawa. Eki gelapema, wedagathkama...

  • @ShalindaGamage-p8w
    @ShalindaGamage-p8w 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤🎉

  • @hasithasandanayaka3639
    @hasithasandanayaka3639 5 หลายเดือนก่อน +3

    සුපිරිම නාඩියෙක්.

  • @sunethrapa4211
    @sunethrapa4211 5 หลายเดือนก่อน

    ❤Eththatama ethuma kiva katha balanakota eththa uthum sinhala yek❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 5 หลายเดือนก่อน

    සතුටුයි බොහෝ කාලෙකට පස්සේ ශාන්තව දැකගත්තේ....හැමදාමත් එකම වගේ පරිසරයටම සරිලන මනුස්සයා....!!

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 5 หลายเดือนก่อน +1

    හරිම අගෙයි ❤❤❤❤❤

  • @HarshaDushyantha
    @HarshaDushyantha 5 หลายเดือนก่อน +3

    එ් ලෝකය හරි සුන්දරයි.අපි තිරසන් ලොකයේ ඉන්නෙ.එයාගෙ වචනය අවංකයි.අපෙ අයගෙ වචනය ගින්දරක්.

  • @AmathUdantha-m9j
    @AmathUdantha-m9j 2 หลายเดือนก่อน +1

    Meyage thawa video one❤

  • @sprrsenanayakasenanayaka3405
    @sprrsenanayakasenanayaka3405 หลายเดือนก่อน

    ❤1❤❤❤❤❤

  • @MAHESHCHANDANA-jr5hv
    @MAHESHCHANDANA-jr5hv 5 หลายเดือนก่อน +22

    කැමරාකරැ හිනා වීමෙන් වලකින්න 😂😂😂

  • @برينكابرينكا
    @برينكابرينكا 5 หลายเดือนก่อน +1

    Niyama abahahasa

  • @برينكابرينكا
    @برينكابرينكا 5 หลายเดือนก่อน +1

    Soba dahama❤❤❤

  • @DishanTharuka-dw6rv
    @DishanTharuka-dw6rv 5 หลายเดือนก่อน +3

    ලස්සන පූස් සෙට් එක❤

  • @SunilPriyashantha-k2i
    @SunilPriyashantha-k2i 14 วันที่ผ่านมา

    Budu saranai ❤❤❤❤❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 5 หลายเดือนก่อน

    Harima asawen balanne..theruwan saranai dedenatama

  • @sachithnuwanth4020
    @sachithnuwanth4020 5 หลายเดือนก่อน +6

    ඒ කඊවාරු විලාෂය, අම්මෝ එකහ 😂

  • @sathkularathnanayakkarahen2480
    @sathkularathnanayakkarahen2480 5 หลายเดือนก่อน +6

    හොඳ කයියක් 😊

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 5 หลายเดือนก่อน +2

    Me manussayata waga laranna udaw karanna ethakota henakaranakota pusanta kama labei pau🎉🎉🎉

  • @XAjith-pv7ok
    @XAjith-pv7ok 5 หลายเดือนก่อน

    තිස්සෙ මගෙ පරන සෙට් එක❤❤❤

  • @MoradaEvangelyn
    @MoradaEvangelyn 2 หลายเดือนก่อน +1

    සුපිරි...❤ දේවතා එලියක් කඩාපාත් උනාද? පොලිසියෙන් ආවලු😁😁

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 5 หลายเดือนก่อน +4

    Gendagam polawe sundara jivitha wala asindara kathawa

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 5 หลายเดือนก่อน

    ඔය මාමාගෙ පැල දකිනකොට මතක් උනේ අනුරාධ අය්යේ ඔයා අන්දර යායේ වීඩියෝ එකක් කලේ අලියෙක් පාගල මැරුනේ පැලක...ඒ තැන වගේමයි මෙතැන .😢 දීර්ගායු ඔබලාට ❤❤

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 5 หลายเดือนก่อน

    අව්‍යාජ මනුෂ්‍යත්වයට හදවතින්ම ආචාර කරමි.❤❤❤❤❤❤❤

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 5 หลายเดือนก่อน

    හිත හොඳ මනුස්සයෙක්.

  • @pemodhchathura2334
    @pemodhchathura2334 4 หลายเดือนก่อน

    කැමරා කරන එකත් එක්ක බෑ... ඌට හිනායනවනෙ😁😁😂😂

  • @softballskills-z7f
    @softballskills-z7f 5 หลายเดือนก่อน

    jathiyata adare minissu ❤❤

  • @GamingLaraa
    @GamingLaraa หลายเดือนก่อน +1

    වීඩියෝ කරන කෙනා හිනා වෙන්නේ ඇයි..🤔

  • @RuNadee-248
    @RuNadee-248 5 หลายเดือนก่อน

    Patta athal bn meka nm😂😊

  • @karuvoice2725
    @karuvoice2725 2 หลายเดือนก่อน +1

    .බුදුසරණයි මෙයාගෙ පෝන්නම්බරේ එක දෙන්න

  • @priyankaupul-us5wt
    @priyankaupul-us5wt 5 หลายเดือนก่อน

    සුපිරි චරිතේ❤🙆🤗පාලු නැ

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 5 หลายเดือนก่อน +7

    මටත් මේ වගේ නිදහසේ ඉන්න ඇත්නම්... මගේ පූසෝ දෙන්නට එහාපැත්තෙ මිනිස්සුන්ගෙ සාපේ වැදුනා... එක්කෙනෙක් අතුරුදහන් ..අනෙක් කෙනා නොදන්නා අසනීපයෙන් මලා.. ඒත් එලියෙන් නම් තාමත් යාචක පූසෝ හයක් කෑමෙන් බීමෙන් නඩත්තු වෙනවා ... ඒකත් ඉතින් මිනිස්සුන්ගෙ නොරිස්සුමට ලක්වෙමින්... මේ මිනිසාට යහපතක්ම වේවා!💐😇🙏

  • @nilanthagamage4955
    @nilanthagamage4955 5 หลายเดือนก่อน +1

    After long time

  • @priyanthiivon4699
    @priyanthiivon4699 5 หลายเดือนก่อน +1

    ජය වේවා

  • @chandradk8578
    @chandradk8578 5 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි ඔබතුමාට

  • @Srilankageme6382
    @Srilankageme6382 3 หลายเดือนก่อน

    Maru nai tika😂

  • @Createofnatures8571
    @Createofnatures8571 5 หลายเดือนก่อน

    ට්‍රයි ලෝක විජේ පත්ත්‍ර පවර් 🤭♥️

  • @dahamisith9830
    @dahamisith9830 5 หลายเดือนก่อน +2

    ජාතික රූපවාහිනියේ වැදගත් විදිහට සොබාදහරා වැඩ සටහන ඔබතුමා කළා හරි ආසාවෙන් බැලුවා අපි. දැන් ඒ වැදගත්කම නෑ වගේ.. දැනෙනවා 😢

  • @tssudeep9569
    @tssudeep9569 5 หลายเดือนก่อน +3

    හො.ම.ත.ග.යු. කැමරා කරැ හිනා විම න් වලකිනු...😂😂😂😂😂

  • @sunithakwt4003
    @sunithakwt4003 5 หลายเดือนก่อน

    Lassanama.nalikawa❤❤

  • @EkanakeKumarasingha
    @EkanakeKumarasingha 5 หลายเดือนก่อน

    Anura paradai yako 😅
    E unata Ahinsaka manussayek❤❤

  • @sugathdharmasiri6599
    @sugathdharmasiri6599 5 หลายเดือนก่อน +1

    Kamar mange hinawa ammoo😂😂😅😊

  • @ruwanshanaka1207
    @ruwanshanaka1207 2 หลายเดือนก่อน +1

    mona palak unath piliwela pirisidu kama wadagath

  • @gayanlakmal3494
    @gayanlakmal3494 5 หลายเดือนก่อน +1

    බැලුම්මහර😂😂

  • @nellonello5994
    @nellonello5994 5 หลายเดือนก่อน +1

    Niyami anurada sar

  • @AruniChrisanthi-qi7qb
    @AruniChrisanthi-qi7qb 5 หลายเดือนก่อน

    Lasana Video wa wedagath ahamben dekata❤

  • @mgrockci5493
    @mgrockci5493 5 หลายเดือนก่อน +1

    Pawu අහිංසක mnussyk..udwuu krnna පුළුවන් knk...

  • @washclothswasanta6715
    @washclothswasanta6715 5 หลายเดือนก่อน

    madonawa dagena Anuradha sar . Pau Neda kale jeewite Ekat itin hodai tani jeewite patta Nidahas

  • @iswaragekusum9996
    @iswaragekusum9996 5 หลายเดือนก่อน

    ජයවේවා!

  • @prasannagamini9696
    @prasannagamini9696 2 หลายเดือนก่อน +1

    ඉන්නෙ පැලේ

  • @rambukkanaabhimanaya
    @rambukkanaabhimanaya 5 หลายเดือนก่อน +10

    රත්නපාල මාමා වගේමයි😂😅

    • @SureshGayan-ix9kg
      @SureshGayan-ix9kg 5 หลายเดือนก่อน +2

      ඔව්. මටත් හිතුනා

  • @swarnalathailandaridewa1035
    @swarnalathailandaridewa1035 5 หลายเดือนก่อน

    😮😮😮❤

  • @tharakatharanga5294
    @tharakatharanga5294 5 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍❤️❤️🙏

  • @renurenukarenurenuka3448
    @renurenukarenurenuka3448 5 หลายเดือนก่อน

    හරි ලස්සන පැත්ත

  • @slbikeriders9694
    @slbikeriders9694 5 หลายเดือนก่อน +2

    මට නමි ඔය කට හඩ ජෝ අබේවික්‍රම මහතාගේ කටහඩවගේ දැනෙනවා...

  • @jayampathikularathna3958
    @jayampathikularathna3958 5 หลายเดือนก่อน

    ඔබට තුනුරුවන්ගෙ සරනය්

  • @RSusan-g1p
    @RSusan-g1p 5 หลายเดือนก่อน

    🔥🔥🔥♥️

  • @sugathdharmasiri6599
    @sugathdharmasiri6599 5 หลายเดือนก่อน

    ❤❤❤❤😂

  • @Wuggy_773
    @Wuggy_773 5 หลายเดือนก่อน +2

    මරු ඩයල් තමයි සෙට් වෙන්නෙ 😂,කලිනුත් මෙයාගෙ ප්‍රොගෑම් බැලුව ,හොදයි හොදයි ,කාස්ටක ජීවිත,හේනක් ගොවිතැනක් කරගන්න මේ මිනිස්සුන්ට උදව් කරන්න කවුරුහරි ඉදිරිපත් උනානම්,

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 5 หลายเดือนก่อน

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍

  • @siriwardhanapathiranage2994
    @siriwardhanapathiranage2994 5 หลายเดือนก่อน

    ❤❤