සෙව්වන්දි මෑණියෝ | Sewwandi Maniyo | Gavi Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ย. 2022
  • Hi All,
    Welcome to my TH-cam channel...
    ⭕ English Language Course 💁 ඉංග්‍රීසි භාෂා පාඨමාලාව ⭕
    මෙවර විශ්ව විද්‍යාල කථිකාචාර්ය සහ ප්‍රවීණ දේශකවරුන් රැසක් සමගින් සැප්තැම්බර් මස 30 වන දින සිට පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ පළමු සහ හොදම Online අධ්‍යාපන ආයතනය හා මාස 2 ක් පුරාවටම මෙහෙයවනු ලබන දින 20 ඉංග්‍රීසි භාෂා පාඨමාලාව සදහා වයස් භේදයකින් තොරව ඔබටත් සම්බන්ධ විය හැකිය .මෙමගින් භාෂාවේ ව්‍යාකරණ දැනුම ,වාක්‍ය නිර්මාණය ,කථන පුහුණුව ඇතුළු ප්‍රායෝගික පුහුණුව මුල සිට ලබා දෙනු ඇත .සම්පූර්ණ පාඨමාලා ගාස්තුව දෙදහසක් පමණි.ඔබ කළ යුත්තේ අදම ඔබගේ නම ලිපිනය දුරකථන අංකය ආයතනය වෙත whatsapp මගින් කෙටි පණිවිඩයක් යොමු කිරීම පමණි. දින සීමිතය . අඩු මුදලකට අකුරු කර සිතැගි සිහින සැබෑ කරන ඔබගේ සොඳුරු පාරාදීසය KIO HIGHER EDUCATION .
    ⭕ පාඨමාලාවේ වටිනාකම් 👉
    💁 ඉංග්‍රීසි භාෂාව මුල සිට ඉගැන්වීම් කටයුතු සිදු කිරීම.
    💁 පාඨමාලාව අවසාන වන විට භාෂාවේ ව්‍යාකරණ දැනුම ,වාක්‍ය නිර්මාණය ,කථන පුහුණුව හා ප්‍රායෝගික පුහුණුව ලබා දීම.
    💁 දිනයක් හැර දිනයක් දේශණ Online සිදු කිරීම.ඔබ කුමන තරාතිරමක වුවද භාෂාව නිවසේ සිට මුල සිට ඉගෙනීමට හැකියාව ලැබීම.
    💁 අඩු මුදලකට සිදු කරනු ලබන මෙම පාඨමාලාව තුළින් සියලූම නිබන්ධන මුල සිට ඔබට ලබා දීම .
    💁ඔබට මග හැරෙන දේශණ නැවත නැවත නැරඹීමට අවස්ථාව හිමිවීම.
    💁 ශ්‍රී ලංකාවේ පළමු සහ හොදම Online අධ්‍යාපන ආයතනය හා ඔබට ඉගෙනීමට අවස්ථාව හිමිවීම .
    💁 පාඨමාලාව අවසානයෙහි වටිනා සහතික පතක් ආයතනය මගින් ඔබගේ ලිඛිත හා ප්‍රායෝගික දැනුම සළකා බලා ලබා දීම .
    💁දේශණ රාත්‍රි 8.00 - 10.00 අතර සිදු කිරීම.
    💁දේශණ මෙම මස සැප්තැම්බර් මස 30 වන දින ආරම්භ කරනු ඇත .දින සීමිතය .
    වැනි වටිනාකම් රැසක් ඔබට මෙම ඉංග්‍රීසි භාෂා පාඨමාලාව තුළින් ලබා දෙනු ඇත .ඔබ කළ යුත්තේ අදම ඔබගේ නම ලිපිනය දුරකථන අංකය ආයතනය වෙත පාඨමාලා ගාස්තු ගෙවීම් සිදු කොට එම Clip පත සමග whatsapp මගින් යොමු කිරීම පමණි.දින සීමිත ය.සීමිත සිසුන් පිරිසක් බදවා ගනු ලැබේ.
    සම්පූර්ණ පාඨමාලා ගාස්තු :- Rs.2000/= ක් පමණි.
    ගෙවීම් සිදු කිරීමට පහත ගිණුම් අංකය භාවිතා කරන්න .
    💁 ගිණුම අංකය :- 110452249513
    නම :- H.K.SUNITH
    බැංකුව :- Sampath Bank
    ශ්‍රී ලංකාවේ පළමු සහ හොදම Online අධ්‍යාපන ආයතනය .
    KIO HIGHER EDUCATION
    0773766578
    සෙව්වන්දි මෑණියෝ | Sewwandi Maniyo - • සෙව්වන්දි මෑණියෝ | Sew...
    #sewwandimaniyo #gavifernando
  • ตลก

ความคิดเห็น • 1.5K

  • @sasangikeshani8582
    @sasangikeshani8582 ปีที่แล้ว +707

    ඇක්ටින් කරල අපිව හිනස්සන වනම් අපේ ගාවී අක්කා තමා මරැ අක්කි ඔයා ..... ❤️❤️❤️ super acting ❣️

  • @amalidineshika3848
    @amalidineshika3848 ปีที่แล้ว +89

    ඔබෙ අත ගෙන පෙර සැදෑවක ගැයු කුලුදුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා 😂😂😂

  • @Yamunapriyadharshani5033
    @Yamunapriyadharshani5033 ปีที่แล้ว +116

    මගේ ජීවිතෙ දැකපු ලස්සනම සහ සුන්දරම රගපෑම තිබුණෙ ගාවි අක්කට විතරමයි........🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @TISHANI.
    @TISHANI. ปีที่แล้ว +96

    මරු රබන් පද ටික 🤪🤪 . අපේ සෙව්වන්දි මෑණීයෝ දක්ෂයි . ගාවී අක්කා ඔයා නම් ෂෝක් අනේ . ♥️♥️♥️♥️😂😂😂😂

  • @kavindi.nemasha_99
    @kavindi.nemasha_99 ปีที่แล้ว +335

    හිනා වෙනවනම් ඉතින් ගාවිත් එක්කම තමයි ❤️😘🥰😻😻

  • @cricketfans8125
    @cricketfans8125 ปีที่แล้ว +160

    අක්කා සාරියට ගොඩක් ලස්සනයි 😗❤️😁

  • @ashinisepalika562
    @ashinisepalika562 ปีที่แล้ว +151

    ඔබේ අත ගෙන පෙර සැදෑවක උයන් තෙර හිද ආදරෙන් ගැයූ කුලුදුල් ප්‍රේම ගීතය විරහ ගියක් නොවේවා...

  • @liyoniperera5742
    @liyoniperera5742 ปีที่แล้ว +62

    අැත්තමයි ඔයා නම් සුපිරි...හිනා උනා ගොඩාක්ම....කවි,,,සිදු,,රබන් පද ටික තමයි මරු..මට තාමත් හිනා

  • @piyumiamani1710
    @piyumiamani1710 ปีที่แล้ว +64

    Notification එක දැක්ක ගමන් ආවේ නියමයි අක්කි.කාලෝචිත මාතෘකාවක් 🤣🤣💙

  • @Nisalisanuliya
    @Nisalisanuliya ปีที่แล้ว +99

    Host lady, counselor, maniyo, charters played a role model version of the very best gavi sister, congrats 👏

  • @CIEMENTINE_4
    @CIEMENTINE_4 ปีที่แล้ว +47

    පටන් ගත්ත වෙලේ ඉදන් ගුලි කාලා වගේ හිනා වෙන මම 🤣
    නොපෙනෙන බලවේගේ නිසා තමා ඔක්කොම 🤣

  • @civilectzonestores5473
    @civilectzonestores5473 ปีที่แล้ว +11

    අක්කනම් නියමෙට රගපානවා අක්කී.ගොඩක් ආදරෙයි අක්කියෝ...🙂❤

  • @savishkavindyani9150
    @savishkavindyani9150 ปีที่แล้ว +382

    හැමදාම මේ විදිහට ලස්සන වීඩියෝ හදලා අපිව හිනස්සන වට ඔයාට Thank you අක්කෙ...💓💓💓

  • @sithmiovindi3618
    @sithmiovindi3618 ปีที่แล้ว +412

    පොල්ගෙඩි දේවතාවියනී one ,two ,tree බම්බල පී 🤣
    අම්මෝ අක්කී අදත් වීඩියෝ එක මරු ❤️

  • @sanjusanju1409
    @sanjusanju1409 ปีที่แล้ว +38

    මරැ ගාවි අක්කි නියමයි බඩපැලෙන්න හිනා වෙන්න පුලුවන් 😂😂😂😂😂

  • @angeltarvelgirl6093
    @angeltarvelgirl6093 ปีที่แล้ว +340

    ඒ පොල් ගෙඩියේ පොල් වතුර නෑ කියලා දැක්කේ මං විතරද😁😂😂😁
    මොනවා වුනත් අද වීඩියෝ එකනම් මරු😂😂 සෙව්වන්දි මෑණියෝ left....😂

    • @nethu7333
      @nethu7333 ปีที่แล้ว +4

      කෝ ඇත්තට වතුර🌝

    • @ruwanweerasinghe4028
      @ruwanweerasinghe4028 ปีที่แล้ว +3

      Aththata 😂

    • @vinulisahanya3398
      @vinulisahanya3398 ปีที่แล้ว +2

      Math dakka

    • @NimaliChandima
      @NimaliChandima ปีที่แล้ว

      මමත් දැක්කා පොල් වතුර නෑ කියල

    • @merinjayathilaka1398
      @merinjayathilaka1398 11 หลายเดือนก่อน

      Math hithuwee ahai kiyala pol gediyee wathura ko kiyala

  • @YouTubeChannel-ht2ts
    @YouTubeChannel-ht2ts ปีที่แล้ว +52

    මෙහෙම වීඩියෝ දාලා අක්කි අපිව හිනා ගස්සනවට ගොඩක් පින්. ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා අක්කියෝ බුදු සරණයි !!❤️❤️😘😘

  • @lucky_nuwanthi
    @lucky_nuwanthi ปีที่แล้ว +996

    1,2,3 bumblebee🐝 සහ සෙව්වන්දිගේ රබන් පද ටික නියමයි..😂 i am බබේ... බබේගේ english version ekath සුපිරියි.

    • @thilinikaushalya2891
      @thilinikaushalya2891 ปีที่แล้ว +6

      Ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp0ppppppppppppppppppppp0ppppppppppppppppppp00pppppppppppppp000pppppppppppp000ppppppp000pppppppp000pppppp00pp00000000p00

    • @lucky_nuwanthi
      @lucky_nuwanthi ปีที่แล้ว +6

      @@thilinikaushalya2891 ????????මොකක්ද මේ reply එක?🤷🏻‍♀️❓

    • @vindyananayakkara5071
      @vindyananayakkara5071 ปีที่แล้ว

      @@thilinikaushalya2891 🤔

    • @Ds26736
      @Ds26736 ปีที่แล้ว +5

      1 2 3 bumblebee නෙමෙයි මන් බලමී 😂💔

    • @shehalfernando
      @shehalfernando ปีที่แล้ว

      🙏

  • @rashanishihara4710
    @rashanishihara4710 ปีที่แล้ว +46

    අම්මෝ අක්කේ එනකම් බලන් හිටියේ
    සෙව්වන්දි මෑණියෝ😂.. asia cup එක ගැනත් ඕනි ❤️💝

  • @riderbuddhi5368
    @riderbuddhi5368 ปีที่แล้ว +47

    සෙව්වන්දි මැණියගෙ රබන් පද ටික තමා හොදටම කලේ 😁😁😁 ගවි අක්කේ සුපිරි ඈ 😂🤣🤣😄

  • @nuwanlakshan2343
    @nuwanlakshan2343 ปีที่แล้ว +146

    සෙව්වන්දියකට පෙම් බැන්දෝ..😂...
    ගාවි අක්කේ මරු අයේ ඉතින් වීඩියෝ එක 🥰🥰

  • @slfunny2401
    @slfunny2401 ปีที่แล้ว +267

    මනක්කල්පිත වැඩසටහන තාමා සුපිරි🤣💔

  • @nandaniliyanage9578
    @nandaniliyanage9578 ปีที่แล้ว +5

    හැමදාම බැලුවත් එපා වෙන්නෙ නැ .

  • @kumarijayasinghe2053
    @kumarijayasinghe2053 ปีที่แล้ว +16

    මාරම ලස්සනයි ....අනේ ඔයාට අවස්තාවක් ලැබෙනවා නම් ඩ්‍රාමා එකකට.....😍

  • @kimtaelinda6580
    @kimtaelinda6580 ปีที่แล้ว +484

    අම්මෝ අක්කෙ අදත් මරු ආහ්....🤣...සෙව්වන්දි මැනියෝ ලෙෆ්ට්...🤣...තැන්කියු අක්කා විඩීයො එකට...😌❤️...දිගටම මේ වගේ ලස්සන විඩීයො කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා...💜️...පරිස්සමෙන් ඉන්න අක්කි...💕

  • @mahisha1151
    @mahisha1151 ปีที่แล้ว +381

    උඩපල ගට්තත් වට්ටක්කා , අම්මෝ ගවී හිනස්සලා මැරෙනවා යකූ , ඇක්ටින් මරු 👌 ගවී ❤️😂😂😁😁😁😅😄😃

  • @shashnikaveesha2449
    @shashnikaveesha2449 ปีที่แล้ว +16

    හත්තිකේ කට යන ව්දිය අම්මෝ අක්කේ♥️ සම්මාන දෙන්න ඔනේ මේ වගේ අයට සුපිරි ♥️අක්කේ

  • @sepaalikaa7773
    @sepaalikaa7773 ปีที่แล้ว +22

    🤣පොල් ගෙඩියෙ පැලෙන්න ඕන ඉරේ සෝඩියම් (Na) ගාන්න 😁ලයිට් එලියට /ඉර එලියට දෙකට පැලෙනවා😆අත්දුටුවයි සත්තයි😁

  • @lovekorea26
    @lovekorea26 ปีที่แล้ว +173

    අම්මෝ අක්කේ 😜අද නම් මරු අනේ වීඩියෝ එක🤗😂😂😅 සෙව්වන්දි මෑනියෝ නියමයිනෙ ❤️‍🔥ආදරෙයි ගාවි අක්කෙ ඔයාට 😍💖🤩

  • @jenitaperera64
    @jenitaperera64 ปีที่แล้ว +22

    🥥පොල් ගෙඩි දෙවතවියනි වන් ටූ ත්‍රී බම්බල් පී 🥥🥥

  • @harshanilester4596
    @harshanilester4596 ปีที่แล้ว +18

    උඩ පල ගත්තත් වට්ටක්කා 🤣🤣🤣🤣ඔබේ අත ගෙන පෙර...... අම්මෝ සෙව්වන්දි මෑණියෝ 😁😁😁 gavi niyamai. 😃😃😃😃

  • @nilangamadusanka7219
    @nilangamadusanka7219 ปีที่แล้ว +16

    අනේ මරු ඔයා ගෙ ඉදිරි වැඩ වලට සුභ පැතුම් අක්කි බුදු සරණයි 🥰

  • @kumarijayarathne5595
    @kumarijayarathne5595 ปีที่แล้ว +63

    මරු අක්කේ අදත් video එක 🤣🤣👍❤️ හිනා වෙලා මැරෙන්න පුළුවන් 🤣🤣👍👍hamadaama adarei akke❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍

  • @vinolipathiraja5
    @vinolipathiraja5 ปีที่แล้ว +27

    ගවී අක්කා සාරියට ලස්සනයි❤❤

  • @lankakarunarathne8809
    @lankakarunarathne8809 ปีที่แล้ว +9

    Gavi ඔයා ගොඩක් දක්ෂයි.තාත්විකව රගපානවා. මම හැම වීඩියෝ එකක්ම බලනවා.ඔයාම චරිත සේරම කරනවා කියලා අපි දැනෙන්නේ නැහැ . මගේ පොඩි අදහසක් මම කියන්න ද..පිරිමි චරිතෙට ව්ග් එකක් ඇන්දනම් තවත් ගොඩක් තාත්වික වේවි කියලා මට හිතෙනවා .

  • @shashinishashini5436
    @shashinishashini5436 ปีที่แล้ว +6

    නියමයි අක්ක..බබිගො කොටසයි..සෙඋවන්දි මැනියොගෙ කොටසයි සුපිරි....බුදු සරණයි අක්කා 😘😘😘🤣

  • @Siu_Gossiptv
    @Siu_Gossiptv ปีที่แล้ว +76

    රබන් පදේ නම් නියමයි😂 පුදු අම්මෝ🤣🤣💔💔

  • @chathuryaashinshani3127
    @chathuryaashinshani3127 ปีที่แล้ว +126

    සෙව්වන්දි මෑණියන්ගේ රබන් පද ටික නම් නියමයි 🤣🤣🤣 👍👍👍

  • @nisali3
    @nisali3 ปีที่แล้ว +32

    💜️💜️ හිනා වෙන්න නම් ගාවී අක්කා තමා 😎❤️‍🔥

  • @nilanthihewawasam888
    @nilanthihewawasam888 ปีที่แล้ว +43

    වෛද්‍යතුමාගෙ චරිතෙ තමයි හොඳටම කලේ 😂

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer ปีที่แล้ว +114

    🤣🤣🤣🤣🤣🤣🤣🤣 script එක නම් නියමයි ගවී...❤❤❤❤ 1,2,3 bumblebee

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 ปีที่แล้ว +38

    අම්මෝ සෙව්වන්දි මෑනියෝ තමා ගොඩක් හොදටම කරලා තියෙන්නේ.පට්ටම ලස්සනයි

  • @klgayani3185
    @klgayani3185 ปีที่แล้ว +2

    ඔබේ අත ගෙන පෙර සැදෑවක. මරු ගවී මැනික

  • @kya_kya1995
    @kya_kya1995 ปีที่แล้ว +18

    අම්මෝ ආතල් එක 🤣💔 සෙවුවන්දි මෑනියො left 🙊😹

  • @M_U_S_I_C458
    @M_U_S_I_C458 ปีที่แล้ว +93

    අක්කි super වැඩේ 👏 👏
    සෙව්වන්දි මෑණියෝ තමයි හොඳටම kale😂😂😂

  • @priyankalup7298
    @priyankalup7298 ปีที่แล้ว +36

    ගාවි සෙව්වන්දි..🤣🤣🤣 ඒ වීඩියෝ එකත් සුපිරි පට්ට ජයවේවා ❤❤

  • @pradeepniroshan9129
    @pradeepniroshan9129 ปีที่แล้ว +7

    හිනා කාල මැරෙනවා.සුපිරියි.

  • @gimhananew1327
    @gimhananew1327 ปีที่แล้ว +21

    ගාවි අක්කගේ ඉදිරිපත් කිරීම් හරිම සාර්ථකයි..❤️

  • @sansalianurangana1479
    @sansalianurangana1479 ปีที่แล้ว +45

    හරිම ලස්සනයි අනේ අක්කේ ඔයා , ඔයාට පිං අක්කේ අපිව හිනස්සවනවට😊😂😄

  • @neluninavodaya244
    @neluninavodaya244 ปีที่แล้ว +81

    මාර ලස්සනයි අදත් විඩියෝ ඒක 😍 අම්මො මාරයි සෙව්වන්දි මෑණියො. මන්තර ටිකනම් නියමයි 😀🤣🤣

  • @EMLI21459
    @EMLI21459 ปีที่แล้ว +18

    අනේ අක්කේ බඩ රිදෙනව... ඔයාගෙ මන්තර ටික නම් එල අනේ.. ඔයා නම් මරු.. Engish ආ ත් ම.. ආවොත් ඔක්කොම ඉවරයි නේද ❤️ 😂😂😂😂😂🤟අනේ shooi ඔයා අක්කි යෝ

  • @vishfernando9280
    @vishfernando9280 ปีที่แล้ว +39

    පොල් ගෙඩියේ වතුර නෑනේ 😂😂 සෙව්වන්දි මැණියන්ගේ පවර් එක වෙන්න ඇති නේද 😂😂

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 ปีที่แล้ว +202

    අලවුවෙත් ඔහොම සිද්දියක් උනා ❤️❤️❤️❤️❤️🤣🤣🤣🤣

    • @endofthadashi2059
      @endofthadashi2059 ปีที่แล้ว +1

      😂😂😂💔💔✋✋

    • @romwij
      @romwij ปีที่แล้ว +1

      දවල්ද??

    • @sudumanika3136
      @sudumanika3136 ปีที่แล้ว

      යා යා ඒම උනා nee

  • @Y.M.W....
    @Y.M.W.... ปีที่แล้ว +11

    වෙනද වගේම දාපු ගමන්ම බැලුව ඔන්න අක්කේ .......

  • @prasadijayasekara2458
    @prasadijayasekara2458 ปีที่แล้ว +8

    අම්මෝ අක්කෙ සෙව්වන්දි මෑණියො මේක දැක්කොත් සෙව්වන්දි මෑණියන්ගෙ වකුගඩු දෙකත් එක්ක ලෙප්ට් වෙයි 😂😂😂😂😂😂😂 මරු අක්කියෝ 👌♥️♥️♥️

  • @trewon8851
    @trewon8851 ปีที่แล้ว +31

    පොෂ් වර්ශන් ඔෆ් සෙව්වන්දි මෑනියෝ = මදර් සෙවන්දි 😂
    අම්මෝ ඒක ලංකාවෙ ඉන්න යක්කු එලවන්න අමාරුයි කෝමත්😂
    ආදරෙයි අක්කියෝ❤🔥❤

  • @anudesilva1698
    @anudesilva1698 ปีที่แล้ว +79

    ම්න් මුකුත් කියන්නෙම නැ මයි කීමට වචන නැ ම්ට් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ආදරෙයි ගාවි අක්කියෝ 😘♥️ සෙව්වන්දි මෑනියෝ ලෙෆ්ට්

  • @dilshanmaduwantha9287
    @dilshanmaduwantha9287 ปีที่แล้ว +98

    අම්මෝ අක්කෙ එනකම් බලන් හිටියෙ සෙව්වන්දි මෑණියෝ....asia cup එක ගැනත් ඕනි..❤️🥰

  • @fathiiiii8069
    @fathiiiii8069 ปีที่แล้ว +16

    මරු රබන් පද .....😂💔 නියමයි අක්කි ඔයා නම්....🥲❤සෙව්වන්දි මෑනියෝ ලෙප්ට්........😂 ඔයා නම්..නියම නිළියක්

  • @jenitaperera64
    @jenitaperera64 ปีที่แล้ว +6

    අපිව හොදටම හිනස්සන්නේ අපේ ගාවී අක්කි තමයි ඉතින් 💓💓💓💖💖♥️♥️♥️♥️

  • @dulshi543
    @dulshi543 ปีที่แล้ว +59

    අම්මෝ මේ විඩියෝ එක එනකම් බලන් හිටියේ මරු මරු සුපිරි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @sudutoon6144
      @sudutoon6144 ปีที่แล้ว +1

      සෙව්වන්දි පිහිටයි

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +103

    මන්තර ටික තමා මරුම...😂😂😂..අනේ අක්කි ඇත්තටම පින් ඔයාට අපිව මෙහෙම හිනස්සවනවට....තව මෙහෙම videos ඕනෙ....❤️

  • @sarojanigunasekara
    @sarojanigunasekara ปีที่แล้ว +4

    අම්මෝ ගවී ඔයා නම් ගැම්මක් තමයි , ලෝකෙම අමතක වෙනවා ඔයාගේ දිහා බලන් හිටියා ම.....

  • @h.a.hirunisaubagya534
    @h.a.hirunisaubagya534 ปีที่แล้ว +9

    මරු නෙවෙයි,මරේ මරු ගාවි අක්කේ..❤️🤗

  • @pasnidilanka8578
    @pasnidilanka8578 ปีที่แล้ว +11

    Niyamai akke supiriyak thama ithin 😇💕

  • @ThenukiChamalsha
    @ThenukiChamalsha ปีที่แล้ว +51

    ගවී අක්කා තමා හොදටම කරේ 😂😂😂😂😂

  • @Atawakwelakusala
    @Atawakwelakusala 17 วันที่ผ่านมา

    පුලුවන් තරමි මෙිවිදිහට හරි මනස්ගාත පස්සේයන මෝඩ මිනිස්සු දැනුවත් කිරීම වටිනවා

  • @hasithamudith1553
    @hasithamudith1553 ปีที่แล้ว +6

    Woow මාරම සුපිරියක්. ඔයා නම් මාර දක්ෂයි. ගෝඩක් පිං ඔයාට අපිව හිනා ගස්සනවට 😂😂

  • @jenitaperera64
    @jenitaperera64 ปีที่แล้ว +29

    අම්මෝ සෝයි සෝයි ආදරෙයි හැමදාම💖

  • @nalakapradeep6958
    @nalakapradeep6958 ปีที่แล้ว +19

    හැමදාමත් wage adath සුපිරි gammak thama ඉතින් ❤️‍🔥👍😎😊

  • @GimhanPramod
    @GimhanPramod ปีที่แล้ว +4

    ඇත්තටම මොන මූඩ් එකක හිටියත් හිනා වෙන්න නම් මෙක තමා තැන අක්කි..තවත් මෙ වගෙ විඩියි හදන්න ශක්තිය ලැනෙන්න ඔනෙ 😊😅

  • @wishwadanuma6056
    @wishwadanuma6056 ปีที่แล้ว +5

    gavi සෙවුවන්දි මැනියන්ටනම් ලස්සනයි

  • @user-ob5sp7fs2f
    @user-ob5sp7fs2f ปีที่แล้ว +19

    😍 Video එකක් දානකන් බලන් හිටියෙ අක්කෙ ❤️ හැමදාම වගෙ සුපිරියි අදත් 🤩

  • @chethananethmini1911
    @chethananethmini1911 ปีที่แล้ว +96

    අනේ මගෙ ගවී අක්කට ජේසු පිහිටයි🌸🙂....

  • @vishu519
    @vishu519 ปีที่แล้ว +6

    1 , 2 , 3 bumblebee 🤣🤣 රබන් පද ටිකත් මරු 👍 නියමයි 👍

  • @maheshilakshika8407
    @maheshilakshika8407 ปีที่แล้ว

    අම්මෝ නියමයි අක්කි... ඉස්සරහටත් මේ වගේ ඕවා ඕනි.. all the best❤️

  • @sujikalaranasinghe8154
    @sujikalaranasinghe8154 ปีที่แล้ว +9

    මන්තර ටික තමයි සුපිරිම... අදත් නියමයි vedio එක... thank you ගවී.. ❤️❤️❤️💐💐😘😘

  • @vinodisachinthika2200
    @vinodisachinthika2200 ปีที่แล้ว +29

    ඔයා නම් මරු ගවී අක්කා 😂

  • @kasunlakmal1922
    @kasunlakmal1922 ปีที่แล้ว +7

    අඩේ පට්ට හොදේ 😂🤣 මේ වගේ තව ඕන අක්කී ❤️❤️

  • @madusenarathne1452
    @madusenarathne1452 ปีที่แล้ว +7

    ගාවි අක්කි කරන වීඩියෝ බලල හොදට හිනා වෙන අපේ අම්මා 🤪😂 අදත් මරු අක්කියෝ වීඩියෝ එක

  • @LA-yu8vk
    @LA-yu8vk ปีที่แล้ว +54

    අම්මෝ අක්කේ...සෙව්වන්දි මෑණියෝ ලෙෆ්ට් 😅💔✌️

    • @chaamidewanga8130
      @chaamidewanga8130 ปีที่แล้ว +2

      ඔයත් ඉන්නව නෙහ්😂❤

    • @LA-yu8vk
      @LA-yu8vk ปีที่แล้ว +1

      @@chaamidewanga8130 ඔව්...✌️😅But Who Are You ? 🙂💔

  • @deenskumarasiri9420
    @deenskumarasiri9420 ปีที่แล้ว +17

    සෙව්වණ්දි මෑණියෝගේ video එකක් දානකම් හිටියේ , thanks akki ❤

  • @athuladasanayaka2369
    @athuladasanayaka2369 ปีที่แล้ว

    ඔයාගේ රඟපෑම ගැන නම් කියලා වැඩක් නැහැ....මරුම මරුම 👌👌Good luck....keep it up 💪💪💪

  • @apexyt3358
    @apexyt3358 ปีที่แล้ว

    අක්කෙ ඒක නම් මරු . හැමදාම ඔඅයා අපිව හිනස්සනව ඉස්සරහටත් මේක කරගෙන යන්න. Good luck akke

  • @nethunethu9917
    @nethunethu9917 ปีที่แล้ว +21

    ඔයාගෙ රංගන හැකියාව 👌👌

  • @chaamidewanga8130
    @chaamidewanga8130 ปีที่แล้ว +60

    Forigen යක්කු😂
    ඔයා නම් ශෝක් අක්කි❤
    සෙව්වන්දි මෑණි lept😂❤

  • @upekshakithmini_official1
    @upekshakithmini_official1 ปีที่แล้ว +6

    😃 දිනෙන් දින සාර්ථක වේවා අක්කේ💐🔥

  • @judywijesinghe7305
    @judywijesinghe7305 ปีที่แล้ว +1

    Davas Ganekin GODAK Hinaha WELA Badath Ridenewa👏👏👏thank Gavi🤗❤❤🇪🇸

  • @kindunichalackshamudunkoth8697
    @kindunichalackshamudunkoth8697 ปีที่แล้ว +15

    Gavi is super actor 💖💖

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 ปีที่แล้ว +54

    ඔබේ අත ගෙන පෙර සැදෑවක...😁😁😁😁😁

  • @irangikaayanthi3954
    @irangikaayanthi3954 ปีที่แล้ว +7

    මරු හිනා කාලා මැරෙනවා🤣🤣😃😃

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว

    මරු මරු sewwndi මෑණියෝ ❤️❤️❤️🌹🌹👍✈️

  • @pinirashmi
    @pinirashmi ปีที่แล้ว +13

    ගාවි ගාවි නියමයි අනේ ඔයා නම් 😂😂😁
    වෙච්ච දේවල් ඉතින් ටිකක් පහු වෙලා හරි ආයේ මතක් කරන්න ඕනේනේ ♥♥

  • @prabodhahansani6959
    @prabodhahansani6959 ปีที่แล้ว +27

    අම්මො ගවී අක්කෙ...😍🤣🤣 ඔයා නම් නියමයි...❤️❤️

  • @mihie.9687
    @mihie.9687 ปีที่แล้ว +1

    අදත් මරු තමා ඉතින්.සුපිරී...🥰❤️❤️

  • @chamisamudi5919
    @chamisamudi5919 ปีที่แล้ว +1

    ගාවි ඔයා නම් මරු...congratulations ඔයාට...❤❤🌹🌹👍👍

  • @anushashyamali8593
    @anushashyamali8593 ปีที่แล้ว +19

    පරක්කු වෙලා හරි විඩියො එක දැම්ම නෙද අක්කියො 😘❤️‍

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ปีที่แล้ว +67

    මේ ගෑනි කරපු හරියක් 😂😂 කැත්ත 😂 සුභ අලුත් අවුරුද්දක් වේවා.. ජය මංගලම් 😂 good night maru appaa 😂

  • @Blackpink468
    @Blackpink468 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ මේ වගේ තව videos one hode ❤️

  • @devindihirumini6006
    @devindihirumini6006 ปีที่แล้ว +1

    මරු අක්කෙ වීඩියෝ එක හිනා වෙලා මරෙන්නෙ දෙවියනේ 😍😍