SAYLIE ගේ දගකාරකම්'' වෙනස් වුන ගෙදර හා අපේ අලුත් ජීවිතයේ ලස්සන දවසක්, Day in the life, South Korea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Living in South Korea ,
    SAYLIE ගේ දගකාරකම්'' වෙනස් වුන ගෙදර හා අපේ අලුත් ජීවිතයේ ලස්සන දවසක්, Day in the life,
    thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
    ✅ You tube ➡️ www.youtube.co....
    ✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_sandu
    ✅ Facebook Page➡️ www.facebook.c...
    ✅ Instagram 👧 ➡️ / sanduni_fernandz
    ✅ Instagram👦 ➡️ / _sameera_weerasinghe

ความคิดเห็น • 850

  • @Jasmin6Aathviha
    @Jasmin6Aathviha 2 หลายเดือนก่อน +15

    ඔය වගේ ලස්සන අවංක පවුල් ජීවිතයක් ලබන්නත් සංසාරේ ලොකු පිනක් කරලා ඇති ❤❤❤ හරීම ලස්සන කුරුළු කූඩුවක් 🎉

  • @WmnShani
    @WmnShani 2 หลายเดือนก่อน +23

    එහෙම කොන්ඩෙ දික් වෙනවා ප්‍රෙග්නට් කාලෙදි දෙන විටමින්ස් වලට ❤️❤️❤️ කොහොමත් අක්කිගේ වාසනාවකට පෙර කල පිනකට ලස්සන රූපයක් ලැබිලා තියෙනවා ❤️❤️❤️ චූටි පැටියත් ඒ වගේමයි ❤❤ දෙවියන් නිවී සැනසිල්ලේ මවපු රූප❤️❤️ බුදු සරනයි ජේසු පිහිටයි හරිම ලස්සනයි හැම ව්ලොග් එකක්ම❤️❤️❤️

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 2 หลายเดือนก่อน +6

    අක්කා තවත් ලස්සන වෙලා 💜️💜️ හිනාවෙලා පරිස්සමෙන් ඉන්න හැමදා සතුටින් 😃😁✨

  • @nilukapriyadarshani683
    @nilukapriyadarshani683 2 หลายเดือนก่อน +35

    දුප්පත් පවුලක පොඩි බබෙක් ඉන්නව ඇදුම් එවන්න කැමතිද 😢 අනෙහ් එවන්න ඔයාලට ගොඩාක් පිං ඉන්නෙ අනුරාධපුර 😢

  • @nimeshisilva6775
    @nimeshisilva6775 2 หลายเดือนก่อน +6

    අනේ හරිම ලස්සනයි, ආදරණීයයි...... මේ පුංචි පවුල දිහා බලාගෙන හිටපු මේ කාලය හිතට පුදුමාකාර සතුටක්, සැහැල්ලුවක් ගෙනාවේ...... කොයිතරම් කාර්‍යබහුල ජීවිතයක් ගත කලා උනත් මේ වගේ ලස්සන මතක අපි එක්කත් බෙදා ගන්නවාට අක්කි, අයියා ඔයාට ගොඩාක් ස්තූතියි..... අපේ පුංචි, දගකාර, හුරතල් සයිලි බබාට ලැබිලා තියෙන්නේ හුඟක් ආදරණීය දෙමාපියන්...... එයාට තවම නොතේරුනත් තේරෙන කාලයක මේ ආදරණීය මතක බලද්දී එයා හුඟක් සතුටු වෙයි ඒ වගේම හුඟක් ආඩම්බර වෙයි එයාගේ අම්මි, තාත්ති ගැන..... නොදන්න රටක තමන්ගේ කියලා කවුරුත් නැතුව කිසිම අඩුවක් නොදැනෙන්න ලස්සන පුංචි සුරන්ගනාවියක්ව මේ ලෝකෙට ගෙනල්ලා ලස්සනට උස් මහත් කරන විදිහ ඇත්තටම හැමෝටම ආදර්ශයක්....... අම්මා තාත්තා කියන්නෙම ලෝකේ ලොකුම කැපකිරීම් කරන, තමන්ගේ දරුවන් වෙනුවෙන් හුඟක් දුක් විදින මේ ලෝකේ තියන උතුම් ම චරිත දෙකක්..... අක්කි, අයියා ඔයාලා දෙන්නා ඒ උතුම් චරිත දෙකට ලොකු උදාහරණයක්...... ඉතින් හැමදාමත් මේ වගේ ලස්සන ට සතුටින් පරිස්සමින් ආදරෙන් ලස්සන මතක වලින් ජීවිතය හැඩ කරන්න පුලුවන් වෙන්න ශක්තිය ආශිර්වාදය ලැබෙන්න කියලා මං මුලු හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා අක්කී අයියා ඇතුළු චූටි සයිලි මැනිකටත්..... ජේසු පිහිටයි ❤❤

  • @ICRSCO
    @ICRSCO 2 หลายเดือนก่อน +6

    අනේ... අපේ චූටි නංගියා ❤. දැන් දග මල්ලක් වෙලානෙ ☺️💗🌸. අපේ චූටි හා පැංචිගෙ දැන් කෝලම් ගොඩයි නේ... 🐰🌸. හරිම cute අනේ චූටි නංගියා. චූටි නංගගෙ photos ටිකත් හරිම ලස්සනයි. හරිම cute ❤. අම්මියි තාත්තියි ඉස්සරට වඩා දැන් ගොඩක් ලස්සනයි. අම්මි නම් එන්න එන්නම ලස්සන වෙනවා. හිත හොද ආදරණීය අය තමයි හැමදාමත් ලස්සන වෙලා ඉන්නෙ ❤❤.
    ඉතිං හැමදාමත් මේ වගේ ලස්සනට සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනෙ පවුලෙ හැමෝටම ☺️❤❤❤✨️.

  • @Pavani_peshala_sewwandi
    @Pavani_peshala_sewwandi 2 หลายเดือนก่อน +316

    Video එකක් දානකම් බලන්න හිටපු අය මේ පැත්තට...❤❤

  • @Sith-novel
    @Sith-novel 2 หลายเดือนก่อน +5

    මගෙ සෝස මලත් ඔය වගේමයි...දග පැංචි යක්... මේක මං බලද්දි වෙලාව රෑ එකොළහට කිට්ටුයි... ඔයාලගෙ හුරතල් බලල හිතට අමුතුම සැනසීමක් දැනුනා... ආදරෙයි තුන් දෙනාටම... ❤❤❤❤❤

  • @shemiperera5523
    @shemiperera5523 20 วันที่ผ่านมา +2

    අක්කානම් සුරංගනාවියක් වගේ එන්න එන්නම ලස්සන වෙනවා අනේ 🥺❤️❤️❤️❤️.. ලස්සනට ඉන්න ඔය තුන්දෙනාම හැමදාම ❤️❤️❤️

  • @nipunithissera9861
    @nipunithissera9861 2 หลายเดือนก่อน +3

    Waw.... හරිම ලස්සනයි වීඩියෝ එක.හරිම ආදරණීය වීඩියෝ එකක් ...මම හරිම ආසාවෙන් ඔක්කොම බැලුවා..... තව ලස්සන වීඩියෝ ගොඩක් දාන්න....චූටි පැටියත් එක්ක අමාරුයි තමා...ඒත් ඔයාල කොහොම හරි වීඩියෝ එකක් කරලා දාන එක හරි වටිනවා..මොකද ඔයාලගේ පවුල් ජීවිතය තුළින් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා.. ජේසු පිහිටයි තුන්දෙනාටම❤🙏

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya 2 หลายเดือนก่อน +5

    පුංචි පවුල රත්තරං. ඒත් තව පුංචි බබෙක් ගේන්න ඕන, එතකොට තමයි තවත් පවුල ලස්සන. ජේසු පිහිටයි! අයිය අක්කි පුංචි හා පැංචිට 🙏🏻🙏🏻🙏🏻

  • @ireshakalhari5351
    @ireshakalhari5351 2 หลายเดือนก่อน +4

    දැන් නම් අක්කිලාට ලේසි වෙන්නේ නෑ.අපේ saylie බබා එක්ක.එයාගේ විදියට තමයි vedio කරන්න වෙන්නේ.ඒකත් මරැ❤😊

  • @nadeekadilrukshi3675
    @nadeekadilrukshi3675 2 หลายเดือนก่อน +4

    පුංචි පවුල රත්තරන් ❤කියනවා වගේ ඇත්තටම ලස්සන ආදරණිය පවුලක් ඔයාලා තුන් දෙනාටම හැමදාම මේ වගේ සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤ ජේසු පිහිටයි ❤❤

  • @Shalu9752
    @Shalu9752 2 หลายเดือนก่อน +4

    ඔයාගේ hair care routine එකේ වීඩියෝ එකක් ගේන්නකෝ දවසක.බුදුසරණයි ඔයලා තුන්දෙනාටම

  • @DiliniNadeesha-w5i
    @DiliniNadeesha-w5i 2 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි මං හරි ආසයි ඔයාලගේ video බලන්න ❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 หลายเดือนก่อน +5

    ඔයාලාගේ වීඩියෝ බලන්න අපි මාරම ආසයි

  • @damayanthimarasinghe6037
    @damayanthimarasinghe6037 2 หลายเดือนก่อน +101

    Like 100 dannako😢😢

    • @Anu.00
      @Anu.00 2 หลายเดือนก่อน +1

      Ktata epda

  • @DananjayaNipun
    @DananjayaNipun 2 หลายเดือนก่อน +6

    අක්කෙ ඔයාලා ලංකාවට එන්නෙ නැද්ද❤ හරි ලස්සන family එකක් 🥰 ආදරෙයි ඔයාලා තුන්දෙනාටම දෝනි පැටියා ෂෝයි😘

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 2 หลายเดือนก่อน +2

    අනේ ෙශා්යි අම්මියි, තාත්තියි, දූවයි බබාගේ චුටි කාලේ අැදුම් හරිම Cute අප්පා දිගටම විඩියෝ ඔනි අක්කි අාදරෙයි තුන්දෙනාටම ❤

  • @sasifdo3642
    @sasifdo3642 2 หลายเดือนก่อน +7

    අනෙ සයිලි බබා ගොඩක් ලොකු බබෙක් වෙලා🥰🥰සයිලී බබාගෙ කොන්ඩෙ ශෝයී🥰🥰🥰අනෙ කොන්ඩෙට මුකුත් කරන්න එපා ඔය තියෙන කොන්ඩෙ හොදයී අපරාදෙ කොන්ඩෙ නාස්ති කර ගන්න එපා🙏🙏🥺🥺ලංකාවෙත් තියෙන්නෙ සුදු ඉරි තමා දැන්....අනෙ ඔයලා ලංකාවට එන්නෙ නැත්ද දැන්ම....ලංකාවට ඇවිත් යන්න එන්නකො😍😍සයිලි බබා තව මාස දෙකකින් වගේ ඇවිදීවී 🥰🥰සයිලි බබාගෙ කන් විදිදෙ නැත්ද තාම...ෆොටො ටික නම් හරීම ලස්සනයී😍😍😍සයිලි බබා චන්ඩියෙක් වගෙ දැන්🥰🥰🥰ආදරේයී පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී ❤️❤️❤️❤️💖💝

  • @surangijayasooriya7553
    @surangijayasooriya7553 2 หลายเดือนก่อน +2

    Video akak දැම්මා ට thank you akke ayye hamadama satutin parissamin inna❤❤❤❤

  • @madhushikahansanie5116
    @madhushikahansanie5116 2 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි අනේ video එක ❤️😍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 หลายเดือนก่อน +5

    ❤ආදරෙයි තුන්දෙනාටම ❤ vlogs දාන්නැතුව ගොඩක් දවස් ඉන්න එපා පොඩි වීඩියෝ හරි දාන්න .අපිට චූටි දෝණි දකින්නැතුව පාඑයි

  • @PathiranaHewa
    @PathiranaHewa 2 หลายเดือนก่อน +3

    අනේ නන්ගි බබා හරිම ෂෝයි cute ❤ මාත් හන්බොක් එකක් අදින්න ආසාවෙන් ඉන්නෙ. ලොකු වෙලා කොරියාවට ඇවිල්ලා අනිවාරෙන් අදිනව ❤

  • @ThiwankaMayumi
    @ThiwankaMayumi 2 หลายเดือนก่อน +3

    අක්කෙ විඩියෝ එක හරිම ලස්සනයි ඉක්මනින් තව විඩියෝ එකක් ගේන්න 3 දෙනාටම ආදරේයී ❤❤❤

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 2 หลายเดือนก่อน +6

    ❤❤❤තව මාස තුනක් යනකොට හොඳටම එයා ඇවිදිනවා🎉🎉🎉😆

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 2 หลายเดือนก่อน +4

    හරිම ආසාවෙන් බැලුව වීඩියෝ එක...ඔයාල ලස්සනට සහයෝගෙන් ආදරෙන් දරුවා හදාගන ගෙවල් දොරවල් ලස්සනට තියාගන පිලිවෙලකට සනසීමෙන් ඉන්නව දකිද්දි හරිම ආසයි..හරි ලස්සනයි ...හැමෝටම ලැබෙන්න ඕනෙ අන්න ඒ වගේ ජීවිතයක් කියල මට හිතෙනව ,,,පොඩි දෙයක් අහන්නද ඊලගට කරන්න ඉන්න vlog එකකින් මේකට උත්තරය දෙන්න...මොනාද දැනට තියන ඔයාලගෙ future plans? සදහටම ඔය රටේම ඉන්නවද ? චූටි දුව school යවන්න ඉන්නෙත් ඔහෙ තියන school එකකටද ,ඉස්සරහට චූටි දෝනිට හුරු කරන්න ඉන්නෙ මොන language එකද ? ඒ කියන්නෙ එයාගෙ studies වලට එහෙම එයා මොන lnguage එකට හුරු කරන්නද හිතන් ඉන්නෙ,,ඔයාලගෙ ගෙදරට මට හරි අසා හිතුන...දිගටම ඒ ගෙදරම ඉදියිද?..❤ ආදරෙයි චූටි පව්ලට 🥰

  • @nimeshasewwandi7926
    @nimeshasewwandi7926 2 หลายเดือนก่อน +3

    අනේ අක්කේ කොන්ඩෙට කෙරටින් ට්‍රීට්මන්ට් කරන්න එපා... අක්කට ලස්සන කොන්ඩයක් තියෙන්නෙ... මං හරිම ආසයි ❤ කොන්ඩෙට බ්ලීචින් දේවල් කරාම ඩැමේජ් වෙනවා😢 අද වීඩියෝ එක ගොඩාරියක් ලස්සනයි.. සයිලි බබාගෙ ෆොටෝස් එහෙම මාරම ලස්සනයි 🥺🫶 පරිස්සමෙන් ඉන්න ඔයාලා ඔක්කොමලා.. ආදරෙයි ❤❤❤

  • @GAYATHRIVINDYA
    @GAYATHRIVINDYA 2 หลายเดือนก่อน +3

    අක්කි එනකම් ආසාවෙන් බලන් හිටියේ ❤❤❤ අපේ චූටි නංගා බබාත් ලොකු වෙලානේ ❤❤❤ ආයේ ඉක්මනට එන්න හලිද අක්කේ ❤❤❤ ඔය තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි ❤❤❤😊

  • @DeemanthaYasas
    @DeemanthaYasas 2 หลายเดือนก่อน +3

    අනේ වීඩියෝ එකක් දාල හරි සතුටුයි පාලුවෙන් හිටියෙ ඔයාලගෙ පරණ වීඩියෝ බල බල 🎉❤

  • @hansikadevindi9683
    @hansikadevindi9683 2 หลายเดือนก่อน +3

    ආසාවෙන් බලන් හිටියේ අක්කේ විඩියෝ එක දානකන්❤❤

  • @lifewithmadushi2873
    @lifewithmadushi2873 2 หลายเดือนก่อน +3

    අපේ ගෙදරත් ඉන්නවා ඔය වගේම දඟ මල්ලක් මගෙ සුදු පුතා අනේ ඉතින් දරුවො කියන්නෙම සම්පතක්.... ❤❤

  • @pabasaragomas9297
    @pabasaragomas9297 2 หลายเดือนก่อน +3

    අනේ ෂෝක් අනේ විඩියෝ එකක් දානකම් හිටියේ .අක්කලා ලංකාවට එන්නේ නැද්ද අනේ නිවාඩුවට ❤🥰😍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 หลายเดือนก่อน +3

    පැංවි දැන් ලස්සන වෙලා බෝලේ වගේ .ඔයාගේ වීඩියෝ වලින් ගොඩක් දවස් දකින්නැතුව ඉන්න බෑ .

  • @shashitharindu1631
    @shashitharindu1631 2 หลายเดือนก่อน +2

    අනෙ චුටි සෝස මල ලොකු වෙලානෙ love you akka and aiya දග මල්ලටත් ආදරෙයි ගොඩාක් 💙💙💙💙💙💙💙

  • @RuwaniPavithra
    @RuwaniPavithra 2 หลายเดือนก่อน +1

    අනේ...හරිම ලස්සනයි.සෝස මල.එයා තව මාස 2ක් වගේ යද්දී ඇවිදි තනියම .හැමදාම ලස්සනට ඉන්න බුදු සරණයි ඔයාලට.පරිස්සමින් ඉන්න ❤❤❤❤❤

  • @NisansalaWijerathna-wd2zo
    @NisansalaWijerathna-wd2zo 2 หลายเดือนก่อน +3

    අක්කි තවත් ලස්සන වෙලා.පැංචි ඉක්මනට ලොකු වෙලා.❤❤❤

  • @ChathurangaSanjewa
    @ChathurangaSanjewa 2 หลายเดือนก่อน +2

    අයියයි අක්කයි යූටියුබ් channel එක කරගෙන එනවා හොඳයිchannel එක කරගෙන එනවා හොඳයි, දිගටම කරන්න යන්න මං හදවතින්ම සුභ පතනවා දෙන්නටම අයියයි අක්කයි දෙන්නම ලස්සනයි

  • @priyanthaadikari7768
    @priyanthaadikari7768 2 หลายเดือนก่อน +2

    අනේ අක්කි video එකක් දානකම් හිටියෙ අද video එකත් මාරම ලස්සනයි ❤❤❤❤අක්කි ආයේ ඉක්මනට video ඕනේ shoi ane syli baby 😊❤❤

  • @sapnapathum
    @sapnapathum 2 หลายเดือนก่อน +2

    ❤අනෙහ් අක්කාගේ ලස්සන .චුටි බාබාත් ලස්සනයි .අයියාත් එහෙම තමා ..

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 2 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි අක්කා.දෝනිත් ඉක්මනින් ලොකුවෙනවා නේද අක්කි.මම ගොඩක් අයගෙන් උදව් ඉල්ලුවා කවුරුත් හෙල්ප් කරන්නෑ.මගෙ දුවට නම් ඒ ඇදුම් පොඩියි.එයාට අවුරුදු 7ක් වෙනවා.අක්කට පුලුවන්න්ම් එයාට බඩු ටිකක් එවන්න.ලංකාවෙන් කාට හරි කියලා.එයාට කතා කරන්නත් බැ අක්කි.ගොඩාක් පින් එහෙම කරොත්

  • @dula-wy3hv9pz7d
    @dula-wy3hv9pz7d 2 หลายเดือนก่อน +3

    Matath hambawenna inne suranganawiyak oyalage baba dakiddi aasayi oyala dennage video balNne hugak kal idala 🌻akki mn inne hatton wala eth dan pregnat nisa ampare aawa hasbund inne hatton eth oyala dakiddi marama happy mata.... man ikamanatama hatton walata yanawa punchi manikath ekka..... adum hugak epa ekak hari mata ewannako man aasayi oyala dennage eka mathakayak hari labenawanam 💕💕 mage manikatarh kawadamahari pennanna 🌹🌹

  • @purnimaanuruddi646
    @purnimaanuruddi646 2 หลายเดือนก่อน +2

    Hrima lassanaii akkiyo... Hamadama sathutin inna akki aiyai panchi prissamin inna akkiyo teruwan saranaii! akkiyoo 😍😍🥰❤️🌹🌹😘😘😘😘❤️❤️❤️❤️❤️❤️

  • @HashiniTharushika-u7o
    @HashiniTharushika-u7o 2 หลายเดือนก่อน +2

    හැමදාමත් වගේ අදත් video එක ගොඩක් ලස්සනයි අක්කි. Hair care routine එකත් ඉක්මනින්ම ගේන්න. ඔය තුන්දෙනත් පරිස්සමෙන් ඉන්න... ගොඩාක් ආදරෙයි ! ❤

  • @Dineshfernando-yl9bp
    @Dineshfernando-yl9bp 2 หลายเดือนก่อน +7

    අක්කිත් හරියට පොඩි එකෙනක් වගේ හරිම ලස්සනයි ❤❤❤❤❤❤😅

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 2 หลายเดือนก่อน +3

    පොඩ්ඩිගේ දගකාරකමට හරිම ආසයි,..ආදරේයි ❤

  • @RamayaGamage
    @RamayaGamage 2 หลายเดือนก่อน +1

    හරිම ආදරණීය පව්ලක්,,සෝස මලත් ලොකුවෙලා දග වෙලා නේද,අම්මටයි,තාත්තටයි සෝස මලටයි බුදු සරණයි!!!

  • @heshanichathurika-vn4oy
    @heshanichathurika-vn4oy 2 หลายเดือนก่อน +3

    ලස්සනයි තුන්දෙනාම ගොඩාක් ආදරෙයි 😘 ඔයාලට 🥰❤

  • @Nishurathnayaka2000
    @Nishurathnayaka2000 2 หลายเดือนก่อน +1

    මේ විදිහට කවදහරි ඉන්න ලැබුනොත් ඇති ❤😊අක්කි ඔයාල ශෝයි අනේ😊

  • @AkilaSanathani
    @AkilaSanathani 2 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කි වීඩියෝ එක.. ඔයාලා තුන්දෙනාම ලස්සනයි.
    ❤ චුටි මැනික හරිම ශෝයි අක්කි.. සතුටින් ඉන්න ලැබේවා ඔයාලාට❤❤❤

  • @euphoria107
    @euphoria107 2 หลายเดือนก่อน +10

    අක්කා නම් එන්න එන්නම ලස්සන වෙනවද මන්දා ❤

  • @Ranasinghe24
    @Ranasinghe24 2 หลายเดือนก่อน +3

    ආදරෙයි ඔයාලා තුන්දෙනාටම ගොඩක් 🥺❤️❤️❤️

  • @බස්පිස්සො-බ6ව
    @බස්පිස්සො-බ6ව 2 หลายเดือนก่อน +3

    අනේ ඔගොල් දෙන්නා වගේ අම්මෙකුයි, තාත්තෙකුයි ලබන්න ඔය චූටී පැන්චි පින් කරලා තියෙනවා ඕනී❤

  • @disnadisna5303
    @disnadisna5303 2 หลายเดือนก่อน +3

    දෝණි පැටියා ලෝකුයි නේද ඔයාලට පේසු පිහිටයි පරිස්සමින් ඉන්න ❤❤❤🎉🎉🎉😂😂😂

  • @Nethu_girl245
    @Nethu_girl245 2 หลายเดือนก่อน +2

    අම්මො ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ ❤❤ පැන්චි ලොකු වෙලා ❤❤ ආදරෙයි❤

  • @jehanlopez1257
    @jehanlopez1257 2 หลายเดือนก่อน +6

    අක්කා නම් මාර ලස්සනයි❤

  • @shamik123
    @shamik123 2 หลายเดือนก่อน +6

    සමහරු කියනවා ඉස්සර පරම්පරාවෙ අම්මලා තරම් දැන් තරුණ අම්මලා ලමයි හදන්න දනිනෙ නෑ කියලා.එහෙම නෑ කොයි අම්මත් එකයි මට දැනුනම තැන අයියගෙ ආසම තැණ කන්න යනවට වඩා එයාලා හිතුවෙ බබාට කන්න දේවල් තීන තැන .
    තනියම පිට රටක බබෙක්ව තනියම හදාගන්න ගොඩක් දුක් විදින්න ඇති එයාලා 😢

  • @piyumidilhara2673
    @piyumidilhara2673 2 หลายเดือนก่อน +2

    Budusaranai patiyo.ලස්සනයි 3ma...akki hair care routine eka gennako harima ලස්සනයි oya❤

    • @sandayakumari3773
      @sandayakumari3773 2 หลายเดือนก่อน

      හමිබේන්නඉන්නේදුවක්

  • @dreamsandlife9215
    @dreamsandlife9215 2 หลายเดือนก่อน +2

    Aneh godak lassanai video eka. youtube ekat avoth akkilage video ekakma thamai balanne. e tharam lassanai. mamath davasaka enava anivaren korean ❤😊

  • @SomaShirani-qb4sj
    @SomaShirani-qb4sj 2 หลายเดือนก่อน +5

    සයිලි බබාට වඩා අම්මයි තාත්තයි සෙල්ලම් කරනවා 🤭 ආදරෙයි තුන් දෙනාටම 😘💜

  • @ranindurehan2312
    @ranindurehan2312 2 หลายเดือนก่อน +3

    ❤❤❤🎉ගොඩක් ලස්සනයි හැමදාම ආදරෙන් ඉන්න ❤️❤️❤️🎉

  • @Moonchild-qf6eu
    @Moonchild-qf6eu 2 หลายเดือนก่อน +5

    කවද්ද අනේ මේ චූටියට හිටපු නංගි බබා මෙච්චර ලොකු උනේ🥺❤️

  • @dewminipramodya446
    @dewminipramodya446 2 หลายเดือนก่อน +2

    ව්ඩියෝ එක පුරාවටම අක්කා දිහා බලන් ඉන්න මං..ආදරෙයී ඔයාලට ❤❤

  • @Thilakshivageesha1212
    @Thilakshivageesha1212 2 หลายเดือนก่อน +1

    Video එකක් නැතුව ගොඩක් පාලුවෙන් හිටියේ අක්කි
    ....❤ video එක දාපු ගමන් බැලුවා 😘

  • @hemamalisenadeera6456
    @hemamalisenadeera6456 2 หลายเดือนก่อน +1

    හායි නංගා. ගොඩ කාලෙකට. මගේ දුවට දැන් අවුරුදු අටක් වෙනවා. දැන් ලොකුයි. එයත් ඔයාලා දූ වගේමයි. මුනයි ඇගයි. එයාට තනියම ඇවිදින්න අවුරුද්දයි මාස හතරක් පහක් වගේ ගියා. ඔයාලා දූත් තව මාස දෙක තුනකින් හොදටම ඇවිදියි. බුදුසරණයි 🙏🏻🙏🏻ආදරෙයි ❤❤❤❤❤

  • @ThilakChaminda-mh2rr
    @ThilakChaminda-mh2rr 2 หลายเดือนก่อน +2

    මේ වීඩියෝ එක දානකම් ඉවසිල්ලක් නැතුව හිටියේ.❤❤❤❤

  • @Snuu123
    @Snuu123 2 หลายเดือนก่อน +7

    චූටි ආවට පස්සෙ අක්කා තවත් ලස්සන වෙලා අනෙ

  • @kaveeshadilshani9742
    @kaveeshadilshani9742 2 หลายเดือนก่อน +2

    නිහතමානී කපල් එකක් චූටි පැටියත් හරිම හුරතල් ඇස් වහක්නම් එපා ආදරයි පුන්චි පවුලට

  • @sudathprasanga7302
    @sudathprasanga7302 2 หลายเดือนก่อน +2

    අනේ අක්කේ ඔයා මාරම විදිහට ලස්සන වෙලා❤❤❤

  • @maleesha5157
    @maleesha5157 2 หลายเดือนก่อน +4

    චුටි මැණික කැමති නැහැ ඔයාලගෙ අවධානය එයාට නැති වෙනවට.චුටි බබාල එහෙම තමයි. ❤❤❤

  • @4t4brothersyt43
    @4t4brothersyt43 2 หลายเดือนก่อน +6

    මට විතරයි ද සමිර අයියව චරිත් අසලංක වගේ පේන්නේ❤❤❤

  • @sarathbandara4174
    @sarathbandara4174 10 วันที่ผ่านมา +1

    හැමදාම සතුටින් ඉන්න ඔයාලා ❤😘

  • @SudarsaniPriyadarsani
    @SudarsaniPriyadarsani 2 หลายเดือนก่อน +1

    ආදරේ යි අක්කා බබා ලස්සන යි ඔයාලා හරිම ලස්සන යි!😘😘😘😍😍😍😍😍😍😍💏💏💏💏💑💑💑💑😘😘😘😜😜👪👪👫👫👫🐱🐱🐱🐱🐱🐩🐩🐩🐩🐩🐩🐩🐩

  • @ChamilaDavika
    @ChamilaDavika 2 หลายเดือนก่อน +1

    හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බායි බුදු සරණයි ජේසු පිහිටයි

  • @SamanaliRudrigo
    @SamanaliRudrigo 2 หลายเดือนก่อน +2

    අපෝ ඉක්මනට ඇවිදි බබා චබි නිසා පරක්කුයි ඇවිදින්න
    මගෙ පුතත් ඇවිද්දේ පරක්කු වෙලා චබි නිසා.. ❤ ඇවිදින්න ගත්තහම තේරෙයි දෙවියනේ ඔහොම හිටියනන් හොදයි කියල ඔන්න බලන්න කෝ...❤
    තියෙන තෙහෙට්ටුව නැති වෙනව තව හුරතල් දකින කොට ❤ ඔක තමයි ඉතින් අපේ ලොකෝ නේ. ❤ තව මාසයක් යන කොට ඇවිදි ❤❤❤❤❤

  • @Ismi-j6s
    @Ismi-j6s 2 หลายเดือนก่อน +3

    Adareyi api ape හා පැන්චිට කැරට් කන්නෙ හවො ඉස්සර දැන් හාවො කන්නෙ chips....🍟 ❤❤❤😅

  • @_vihagi_1572
    @_vihagi_1572 2 หลายเดือนก่อน +2

    කොච්චර කල් බලන් හිටියද 😢❤ හරිම ලස්සනයි වීඩියෝ එක ❤❤

  • @zovy5280
    @zovy5280 2 หลายเดือนก่อน +6

    dagakara chuti baba thwa masa 2kin 3kin awidinwa😍😍eyata thiyenne aluth dewal ikmnta igena ganna thiyena asawa
    🤩🤩

  • @vajirapushpakumara8493
    @vajirapushpakumara8493 2 หลายเดือนก่อน

    හරිම ලස්සන family එකක් අය්යා, අක්කා 🥰 අපේ චුටි බබා එක්ක තවත් ලස්සනයි ❤️🥹 ඉක්මම තව videos ඕනේ 🤭 ❤️

  • @sithmiadhikari7799
    @sithmiadhikari7799 2 หลายเดือนก่อน +3

    අක්කිගෙ කොන්ඩෙ හරිම ආසයි ලස්සනයි ❤

  • @බස්පිස්සො-බ6ව
    @බස්පිස්සො-බ6ව 2 หลายเดือนก่อน +3

    අනේ කිව්වට තරහ වෙන්න එපා sidu දාන්න එපා ඔගොල්ලොන් කට හඩ අහන් නැතුව ඉන්න බෑ😢❤

  • @ImavkV
    @ImavkV 2 หลายเดือนก่อน +1

    Video ekk danakan balan hitiye ❤❤ aith ikmanta video ekak genna hode adarei thundenatama parissamin inna ❤🥰

  • @kavidurangana5801
    @kavidurangana5801 2 หลายเดือนก่อน +1

    Oyge video baluwa hitha mara widihta relax wenwa akki
    .. Chuti panchi diha nm blan inna asai😍😍harima lassana family ekak.. Thun denatama jayen jayma wewa❤️❤️❤️❤️👍👍👍

  • @NilukaSadamali-xm5oq
    @NilukaSadamali-xm5oq 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤චුටි පවුලට බුදු සරනයි අාාාාදරෙයි ❤❤❤❤❤❤

  • @hiruninawodya9108
    @hiruninawodya9108 2 หลายเดือนก่อน +2

    Ane akki video ekak danakan balan hitiye❤...හැමදාම wage adarei ❤😍

  • @mihiraniprabuddhika2210
    @mihiraniprabuddhika2210 2 หลายเดือนก่อน +7

    අපි දබුල්ලේ අපේ බබාට අවුරුදු දෙක හමාරයි පුළුවන්නම් අක්කේ ඇදුම් ටිකක් මටයි බබාටයි එවන්න ඔයාලට ගොඩක් පින් පරිස්සමින් සතුටින් ඉන්න ඔය දෙන්නා හැමදාමත්

    • @IroshimaJeewani
      @IroshimaJeewani 2 หลายเดือนก่อน

      Marathon inne koreyawe mn oxalate adum awannam

  • @thivankaperera2039
    @thivankaperera2039 2 หลายเดือนก่อน

    ,අනේ චූටි මැනික සෝක් අනේ බුදුන්ගෙ සරනින් සියලුම දෙවියන්ගේ පිහිට අරක්සව ලැබේවා 3දෙනාටම🥰🥰🥰🥰🥰

  • @KaushiBTS
    @KaushiBTS 2 หลายเดือนก่อน +2

    එහෙනම් අක්කි කොන්ඩේ ගැන වෙනම වීඩියෝ එකක් අරන් එන්න🥰😘

  • @Wowdiaries-e2x
    @Wowdiaries-e2x 2 หลายเดือนก่อน +1

    Harima lssnii akke.Vlogs dankam bln inne mn.Panchith soo cute.Adrei thun denatam❤🌹💐

  • @bpeduruarachchi8832
    @bpeduruarachchi8832 2 หลายเดือนก่อน +2

    Hari lassanai akke mn balagena hitiye🎉❤❤❤

  • @hiru663
    @hiru663 2 หลายเดือนก่อน +2

    අම්මෝ අක්කේ ඔයා හරිම ලස්සනයි ... කොන්ඩෙත් ලස්සනයි ...

  • @priyadarshaniniluka018
    @priyadarshaniniluka018 2 หลายเดือนก่อน +1

    Oyala thundenatama budu saranay. Harima lassana pawlk. Adarei thundenatama ✨✨💐💐🥺🥺🤧💗💗💗💗💗💗🥰

  • @dilshanirashmika5290
    @dilshanirashmika5290 2 หลายเดือนก่อน +1

    Den ithn 2ta apiwa mthka nene.. Kochra kalekta passeda video ekak genawe. Api gena hithne den oya 2na. Thrahai. Eth ithn adarei godak 3tma❤❤❤

  • @SalaniMethsara-lq5sv
    @SalaniMethsara-lq5sv 2 หลายเดือนก่อน +1

    ලස්සනයි හැමෝම සතුටින් ඉන්න ආදරෙයි අක්කී ❤😘😍😊

  • @disnadisna5303
    @disnadisna5303 2 หลายเดือนก่อน +1

    දෝණි පැටියා තුන් දෝනාටම පේසු පිහිටයි ❤❤❤❤❤

  • @karunathilaka9122
    @karunathilaka9122 2 หลายเดือนก่อน +2

    චුටි මැැණික බිම තියන්න ඕන නිතරම .එහෙම උනොත් තව මාසයකින් විතර ඇවිදියි ඇග මහත බබාලා බිම තියන්න ඕන ඉක්මනට ඇවිදින්න .❤❤❤

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 2 หลายเดือนก่อน +3

    තව මාසයක් යනකොට ඇවිදිනවා අනිවාර්යෙන්. 💜💜💜💜

  • @ShereenMendis
    @ShereenMendis 2 หลายเดือนก่อน +3

    ඇන්ටි හාරිම ලාස්සනායි❤❤❤❤❤❤❤❤❤චුටි නංගිත් ලස්සකායි❤❤❤

  • @Thushiandlakshi
    @Thushiandlakshi 2 หลายเดือนก่อน +1

    Ane goda kalekin akkiyo❤.adarei 3denatama parissamen inna jesu pihitai akkiyo ❤❤😍😍😍😍😍😍💗👪

  • @basnayakagekumarasinha6849
    @basnayakagekumarasinha6849 2 หลายเดือนก่อน +1

    Video ekak danakam balan hitiye akki adareyi hamadama satutin parissmin inn puluwan welawak video ekak dann akki♥❤️‍🩹💖🌝