Adrushaymanaya | අදෘශ්‍යමානය | 2022-08-11 | Nikini Poya Discussion | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Watch More : bit.ly/3ejZQRB
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official TikTok - / rupavahini_corporation
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - www.youtube.co...
    Rupavahini Music Channel - www.youtube.co...
    Rupavahini Educational Channel - www.youtube.co...

ความคิดเห็น • 23K

  • @sanjesri328
    @sanjesri328 2 ปีที่แล้ว +24710

    පෝස්ට් එකක් නිසා පලවෙනි වතාවට ජාතික රූපවාහිනී මේ වැඩසටහන බලන්න ආපු කට්ටිය කෝ😂

  • @vimukthishahen5669
    @vimukthishahen5669 2 ปีที่แล้ว +9240

    වෛද්‍ය තුමා හරි කියන කට්ටිය ලයික් පාරක් දාමු 🤣🤣🤣🤣🤣🤣

    • @oshithaupekaoshitha
      @oshithaupekaoshitha 2 ปีที่แล้ว +78

      Doctor thama hari 🤟❤️ .sevvandi Left 🤣🤣🤣

    • @sadeshni3131
      @sadeshni3131 2 ปีที่แล้ว

      Pissu

    • @sadeshni3131
      @sadeshni3131 2 ปีที่แล้ว +15

      Oyala dnna thrama thma

    • @oshithaupekaoshitha
      @oshithaupekaoshitha 2 ปีที่แล้ว +65

      @@sadeshni3131 ubath mevata ravtena miharkekda 🤣🤣🤣

    • @rapu....3362
      @rapu....3362 2 ปีที่แล้ว +16

      @@sadeshni3131 😂😂😁

  • @genz2210
    @genz2210 2 ปีที่แล้ว +1644

    සැරින් සැරේ මතක් වෙලා ඇවිල්ලා බලන උන් වරෙව්😂🤧

  • @Chathuminadihara
    @Chathuminadihara ปีที่แล้ว +531

    කෝ බලන්න මං වගේ 2023දිත් මේක බලන උන් මේ කොනට 😂😂. කවදාවත් අමතක නොවන සෙව්වන්දි මෑණියන්ගෙ ආතල් 😅

  • @anlyng7147
    @anlyng7147 2 ปีที่แล้ว +6241

    මේ video එක හොයාගෙන ඇවිත් හිනාකාලා යන set එක 🤣👍

  • @SLTIKTOK1239
    @SLTIKTOK1239 2 ปีที่แล้ว +3078

    face book එකේ මේ වැඩසටහන වයිරල් උන හින්දා පලවෙනි වතාවට ජාතික රූපවාහිනීය you tube එකෙන් බලන අය කො බලන්න 😂

  • @user-rj4ix8uc4t
    @user-rj4ix8uc4t 8 หลายเดือนก่อน +222

    2024 සේවුවන්දිව මතක් උන සෙට් එක කෝ 😂😂😂

  • @itstudio5880
    @itstudio5880 6 หลายเดือนก่อน +381

    2024 දිත් මේක බලල අතල් එකක් ගන්න සෙට් එක මේ පැත්තට 😂❤

  • @tnuwan4090
    @tnuwan4090 2 ปีที่แล้ว +4193

    අවුරුදු 15 කට විතර පස්සෙ වගේ ජාතික රූපවාහිනියෙන් රසවත් Program එකක් බැලුවෙ. නියමයි.
    ස්තූතියි.

    • @Travelview111
      @Travelview111 2 ปีที่แล้ว +25

      සිරාවටම බ්‍රෝ ❤️🔥

    • @hashira8323
      @hashira8323 2 ปีที่แล้ว +9

      සිරාවට

    • @whatmora924
      @whatmora924 2 ปีที่แล้ว

      th-cam.com/video/moTO9QCIjjA/w-d-xo.html

    • @dineshlakmal4890
      @dineshlakmal4890 2 ปีที่แล้ว +9

      හුම්ම්ම්ම්ම්ම්🙂

    • @rohandasanayaka9246
      @rohandasanayaka9246 2 ปีที่แล้ว +4

      කලිනුත් පෝයට මේ වැඩසටහන ගියා

  • @sandeepanuwan2700
    @sandeepanuwan2700 2 ปีที่แล้ว +2598

    හැබැයි මොනව වුනත් පැය දෙකම හොඳට හිනා වුනා... thanks rupawahini...💚 ඊළඟ පෝයටත් මේ වගේ වැඩසටහනක් ඕනෙ.. 👍👍 විනී, වස්තිලා left.. මේවනෙ කොමඩි..😸😸

  • @yohandilshan9581
    @yohandilshan9581 2 ปีที่แล้ว +492

    Facebook එකෙන් You tube එකට ආපු සෙට් එක Like එකක් දාගෙන යමු....😁

  • @UpulEndagith-qj3mv
    @UpulEndagith-qj3mv 6 หลายเดือนก่อน +404

    2024 anyone 😂😂😂😂😅😅

  • @Mr_Bulathsinhala
    @Mr_Bulathsinhala 2 ปีที่แล้ว +421

    කෝ බලන්න මෙක හොයාගෙනම ආව උන්🤣🤣

  • @hirunaavishka6677
    @hirunaavishka6677 2 ปีที่แล้ว +2831

    ඩොක්ටර් 100%ක් හරි කියන අය කෝ

    • @keerthikulage9815
      @keerthikulage9815 2 ปีที่แล้ว +17

      ඩොක්ටර් අභියෝගය මඟ හැරියා.

    • @navodayeshka3812
      @navodayeshka3812 2 ปีที่แล้ว

      @@keerthikulage9815 ඩොක්ටර් හිතුවේ සෙව්වන්දි අතින් බිත්තරය කඩලා වීරයෙක් වෙයි කියලා.

    • @pasidudilshan616
      @pasidudilshan616 2 ปีที่แล้ว +10

      Manthara guru kam athma newei mn eka pili gnnwa eth me dcta kiyna vidihta yako hamoma manasika leddu nee. Anika samahara ewa maga arinwa ne . Manthra guru kam pili gnne na math eth dca kiyna dewal serma athath newei

    • @hirunaavishka6677
      @hirunaavishka6677 2 ปีที่แล้ว +61

      @@pasidudilshan616 මග අරින්නෙ තේරුමක් නැති හින්දනෙ.😂😂. අතින් බිත්තරයක් කඩන එක මොන හාස්කමක්ද.😂.

    • @lankakidskitchen
      @lankakidskitchen 2 ปีที่แล้ว +52

      මේ ගෑණිට මෑණියෝ කියන බූරුවෝ කවුද. මානසික රෝගී ගෑණියෙක්ට රැවටෙන ගොන් මී හරක් ඉන්න රටක් කොහොම දියුණු කරන්නද .

  • @heshan_vihanga
    @heshan_vihanga 2 ปีที่แล้ว +801

    මේකෙ පොඩි පොඩි වීඩියෝ බලල හිනාවෙලා බැරිම තැන සම්පුර්ණ වීඩියෝ එක බලන්න ආවෙ

    • @nadunchanuka7187
      @nadunchanuka7187 2 ปีที่แล้ว +12

      මාත් යකූ😂😂

    • @ashrulz3519
      @ashrulz3519 2 ปีที่แล้ว +12

      අඩෝ සිරාවට මාත් එහෙමයි. ශෝට් එක බලලා ෆෝම් වෙලා මේක බලන්න ආවෙ 😂😂😂

    • @heshan_vihanga
      @heshan_vihanga 2 ปีที่แล้ว +1

      @@ashrulz3519 😂🤣

    • @heshan_vihanga
      @heshan_vihanga 2 ปีที่แล้ว +7

      @@nadunchanuka7187 ටික් ටොක් ගියත් එෆ් බී ගියත් මේකෙම තමා තියන්නෙ 🤣

    • @Nimmi_Kanchana
      @Nimmi_Kanchana 2 ปีที่แล้ว +1

      මාත් 😂

  • @GAMING.KAVI-
    @GAMING.KAVI- 8 หลายเดือนก่อน +203

    2024 දී බලන උන් මේ කොනට 😂 මේක හෙන ආතල් oi. මුල ඉඳන් සම්පූර්ණයෙන් ම බැලුවා 😂❤❤

  • @ගමා_2
    @ගමා_2 2 ปีที่แล้ว +258

    මේ video එක හොයාගෙන ඇවිත් හිනාකාලා යන set එක 🤣👍..........ආතල් බන්...........

  • @sachinifernando3568
    @sachinifernando3568 2 ปีที่แล้ว +2886

    මෙතන ලොකු රණ්ඩුවක් ඇති නොවුණේ අපේ හාමුදුරුවෝ නිසා....උන්වහන්සේගේ සංයමය ගොඩක් විශිෂ්ඨයි.... බුදු සරණයි ! ♥️

    • @Ruvishbro78
      @Ruvishbro78 2 ปีที่แล้ว

      th-cam.com/users/shorts0RbIR8BHwww?feature=share

    • @whatmora924
      @whatmora924 2 ปีที่แล้ว +11

      මොකො කියන් මම ගැන මසයකට ඉසර කියපු දෙ ගැන

    • @sachinifernando3568
      @sachinifernando3568 2 ปีที่แล้ว +5

      @@whatmora924 What ?

    • @virajsameera5913
      @virajsameera5913 2 ปีที่แล้ว +18

      ඔයාගෙ සිංහල හොඳටම හොඳයි සුදු නෝනා..ණ,න,ල,ළ බේදෙ ඔයා⁣ හොඳට අඳුරනවා..අක්ෂර වින්‍යාස , පද බෙදීම් ගැන ඔයාට හොඳ දැනුමක් තියනවා..සතුටුයි..

    • @whatmora924
      @whatmora924 2 ปีที่แล้ว +2

      Hello

  • @kanchanakarunasinghe3259
    @kanchanakarunasinghe3259 2 ปีที่แล้ว +622

    අදින් පස්සේ හැමදාම බලන්න ඕනේ වැඩසටහනක් කියලා කියන අය ලයික් එකක් දාන්න 🌝

    • @justwow5203
      @justwow5203 2 ปีที่แล้ว +6

      මේක අවුරුදු ගානක් කරපු programme එකක්. මුලින්ම හිරු එකේ නොපෙනෙන ලෝකය කියල ගියා. ඊට පස්සෙ දෙරනෙ නොපෙනෙන මානය කියල. Search කරල බලන්න

    • @ridmisanjana4050
      @ridmisanjana4050 2 ปีที่แล้ว +7

      සිරාවටම ඈ...😂 ඊළග පෝය එනකම් බලන් ඉන්නෙ 😂

    • @techcare2834
      @techcare2834 6 หลายเดือนก่อน

      😮

  • @Zzzzzzddddd517
    @Zzzzzzddddd517 ปีที่แล้ว +135

    හාමුදුරුවන්ගේ ඉවසීම නම් මාරම වටිනවා, මේ වගේ හාමුදුරුවරු ලංකාවේ හැම පන්සලකම ඉන්නවනම් කොයිතරම් හොඳයිද

    • @sanithaff4395
      @sanithaff4395 8 หลายเดือนก่อน

      අනිවාරෙන් ❤

    • @Lahairusampath
      @Lahairusampath 6 หลายเดือนก่อน

      ❤❤

    • @lakshandesilwa3490
      @lakshandesilwa3490 3 หลายเดือนก่อน +1

      සිරාවටම හාමුදුරුවෝ මාර ඉවසීමෙන් කතා කරනවා මොන තත්වයක් ආවත්

  • @dineshtharanga5188
    @dineshtharanga5188 2 ปีที่แล้ว +528

    කෑලි කෑලි බලලා වැඩක් නැති නිසා සේරම වැඩ පැත්තකින් තියල සම්පුර්ණ වැඩසටහන බලන්න ආව මම (පට්ට ආතල් එකක් නෙ දෙන්නෙ සෙව්වන්දි )

  • @fbfunworld5702
    @fbfunworld5702 2 ปีที่แล้ว +1968

    මෑණියන්ගෙ රෙදි left කල විද්‍යා කුලපතිට අපේ ප්‍රණාමය❤

    • @Million.Subscriber
      @Million.Subscriber 2 ปีที่แล้ว +63

      1:50:00 බිත්තර කැඩීම 🤣🤣🤣🤣
      1:40:00 අරගලය
      1:12:00 බේබී නොනා
      30:00 කෙලින් උන පොල් ගෙඩිය 😂😂😂😂😂

    • @tharunima7
      @tharunima7 2 ปีที่แล้ว +8

      @@Million.Subscriber 🤣🤣🤣

    • @lochi4821
      @lochi4821 2 ปีที่แล้ว +7

      🤣🤣🤣

    • @Anjana1762
      @Anjana1762 2 ปีที่แล้ว +6

      Memi ekk hri vedio ekk hri hdpn

    • @Million.Subscriber
      @Million.Subscriber 2 ปีที่แล้ว +4

      @@tharunima7 😆

  • @sajithshanuka8982
    @sajithshanuka8982 2 ปีที่แล้ว +2115

    මන් හිතන්නේ ජාතික රුපවාහිනියේ මෙතෙක් තිබ්බ වැඩසටහන් වලින් trending #1 උන එකම වැඩසටහන මට හරිම සතුටුයි.ඔයාලටත් සතුටු ඇති නේද...😂😂

    • @nirmala8910
      @nirmala8910 2 ปีที่แล้ว +11

      Ado ow bn

    • @memezyhere
      @memezyhere 2 ปีที่แล้ว +6

      😅👍

    • @hansanideepashika8375
      @hansanideepashika8375 2 ปีที่แล้ว +12

      අම්මෝ සිරාවටම

    • @hasara_wickramasinghe
      @hasara_wickramasinghe 2 ปีที่แล้ว +14

      සරිත් සුරිත් ගේ ප්‍රෝග්‍රැම් එක ආවා නේද

    • @asuchi2441
      @asuchi2441 2 ปีที่แล้ว +12

      ලස්සන script එකකුත් වගේ😏

  • @SureshSuresh-wk3jl
    @SureshSuresh-wk3jl 8 หลายเดือนก่อน +97

    2024 සෙව්වන්දි මෑණියෝ මතක් වෙලා ආපු අය කෝ😂😂😂😂😊

  • @dewbaby-qm3ko
    @dewbaby-qm3ko 2 ปีที่แล้ว +334

    Respect Doctor♥️ සාස්තර පලවල් ගානෙ යන්නෙ නැති කොන්ද පන තියෙන ඇත්ත කතා කරන ඩොක්ටර් කෙනෙක් මෙතනදි මගෙ මතේ තමයි ඩොක්ටර් සීයට දාහක් ඇත්ත ♥️✌️

    • @mallicreations1146
      @mallicreations1146 2 ปีที่แล้ว +4

      එතුමා සේවය කරන රජයේ රෝහල කුමක්ද

    • @Priyadarshani1121
      @Priyadarshani1121 2 ปีที่แล้ว +1

      Ow ekanam aththa thamaiiii💐

    • @sachiniimalsha8071
      @sachiniimalsha8071 2 ปีที่แล้ว

      රෙද්ද 🤣🤣🤣

    • @samudrapriyangani1280
      @samudrapriyangani1280 2 ปีที่แล้ว +3

      Konde panak nam penne na.rate olu tikanam lassanata kanawa wagei mata penne

    • @prasannakasun2110
      @prasannakasun2110 ปีที่แล้ว

      නෑ නෑ ඔයා වැරදි

  • @user-wr5jv1or2c
    @user-wr5jv1or2c 2 ปีที่แล้ว +113

    මේකේ අර බිම වැටිලා ඉන්න ගෑනු කෙනා කියන්නෙ එයා ඉපදුනේ 1979 කියලා මුලින්ම එපාර කියනවා එයා මැරුනේ 1997 කියලා😂ආයම කියනවා මැරෙද්දි අවුරුදු 27යිලු හරියටම බැලුවොත් වයස අවුරුදු 18 එයා මැරෙන්න ගනන් හදලා බැලුවොත් එන්නෙ අවුරුදු 18යි. එකෙනුත් පේනවා මෙක බොරු කියලා මන් වගේ මේක ඇහුන තව අය ඉන්නවද එහෙම අය ලයික් කරන්න බලන්න🤭 මොනවා උනත් ආතල් හැබැයි😂💔

  • @heshanisandareka4535
    @heshanisandareka4535 2 ปีที่แล้ว +233

    බස් එකේ එන ගමන් මේක බැලූවා හිනා ගීයා හයියෙන් බස් එකේ ඔක්කෝම මං දිහා බැලූවා මරු වැඩසටහන💔😂. තෑම්ක්ස් රූපවාහිණී👍🏼

  • @KaniskaDilhara
    @KaniskaDilhara ปีที่แล้ว +31

    ඩෝක්ටර් සර් හරි😌❤️ අපි ආස එ වගෙ කෙලිම් කාත කරන මිනිස්සුන්ට 😌රාටට වටිනා පුද්ගලයෙක් සර් නම් ආපෙ හමුදුරැවන්ටත් බොහොම ඉස්තුති 🙏

  • @ruchinipeiris945
    @ruchinipeiris945 2 ปีที่แล้ว +1131

    නිවේදිකාව ගොඩක් බුද්දිමත්ව කටයුතු කල නිසා වයිද්‍යතුමන් ගේ අදහස සමාජයට මනාව වැටහුනා..මෙවන් වයිද්‍යවරු ජාතියට වාසනාවක්..තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේටත්...🙏

    • @rifkhanrifkhan9885
      @rifkhanrifkhan9885 2 ปีที่แล้ว +18

      Nivedhikava budhdhimath na
      Doctor thamai great...

    • @ruchinipeiris945
      @ruchinipeiris945 2 ปีที่แล้ว +30

      ඔව් ඩොක්ටර් අති විශිෂ්ඨ ලෙස ඉදිරිපත් කලා එතුමා ගේ නිර්වචනය සහ ප්‍රායෝගිකත්වය..නිවේදිකාවත් බුද්දිමත්ව මෙහෙයවෙව්වා..

    • @Thecreator791
      @Thecreator791 2 ปีที่แล้ว +18

      නිවේදිකාව පට්ට මෝඩයි🤣

    • @nishanthiwasana647
      @nishanthiwasana647 2 ปีที่แล้ว +21

      @@Thecreator791 මොළයක් තියන ඕන මනුස්සයෙකුට නිවේදිකාව කොච්චර බුද්ධිමත්ද කොච්චර ප්‍රායෝගිකද කියලා තේරෙනවා. නොතේරෙන්නෙ ඔයා වගේ අයට.

    • @nimalinimali4688
      @nimalinimali4688 2 ปีที่แล้ว +7

      වයිද්‍යතුමා ඉතා බුද්දිමත් ලෙස මෙ වැඩසටහන අපිට තෙරුන් කරා මෙ වගේ කීදෙනෙක් රවට්ටනවද දේවල දාගෙන ගෙනු.... මේවගෙ මොඩ මත පස්සෙ යනවනෙ... 😔😔😔

  • @madukarasanjana5696
    @madukarasanjana5696 2 ปีที่แล้ว +139

    ස්වාමින්වහන්සේ ගෙ හා දොස්තර මහත්තයාගේ තාර්කික බුද්ධිය,ප්‍රඥාව ඉතාම ඉහළයි .සාදු සාදු ...ආලෝකෝ උදපාදී......🙏🙏

  • @jayaminimaheshi6645
    @jayaminimaheshi6645 2 ปีที่แล้ว +1786

    හාමුදුරුවන් ගේ ඉවසීම 🥺 සාදු සාදු 🙏🙏

    • @neelakanandakumara9949
      @neelakanandakumara9949 2 ปีที่แล้ว +15

      අම්මෝ ඔව් බං

    • @chamathchamikara8191
      @chamathchamikara8191 2 ปีที่แล้ว +8

      ❤️

    • @bashibashi322
      @bashibashi322 2 ปีที่แล้ว +8

      🙏🙏🙏

    • @kitty...62
      @kitty...62 2 ปีที่แล้ว +3

      th-cam.com/video/lrYylQdW19M/w-d-xo.html
      kohomada eeka😍😍

    • @ayomaliwathsala6459
      @ayomaliwathsala6459 2 ปีที่แล้ว +14

      Budu dahame athi iwaseema saha ධර්මය උන්වහන්සේ gen dekka 🙏🙏🙏🙏🙏

  • @madushaniisharika4133
    @madushaniisharika4133 ปีที่แล้ว +28

    ඇය අසත්තයි.නමුත් මා සිතන පරිදි මේ මෙහෙවන තැනැත්තිය සැම පාර්ශ්වයටම සම සේ සිටීම වැදගත් වේ.අපේ හාමුදුරුවෝ හරිම පැහැදීමෙන් කතා කලා.බුදු සරණයි ❤️🌸

  • @shandissanayake3294
    @shandissanayake3294 2 ปีที่แล้ว +1167

    පුරා පැය 2ක් අපිව සිනහා සයුරේ ගිල්වමින් අපිව සතුටු කලාට සෙව්වන්දි ඔබට ගොඩාක් පිං ❤️❤️❤️

  • @fathimanisma5361
    @fathimanisma5361 2 ปีที่แล้ว +835

    හොද බුද්ධිමත් doctor කෙනෙක් සහ හොද බුද්ධිමත් හාමුදුරුවන් කෙනෙක් හැමෝටම තේරෙන්න හරි මොකක්ද කියලා කියලා දුන්නා 🤲🤲

    • @chamod_mudunkotuwa7804
      @chamod_mudunkotuwa7804 2 ปีที่แล้ว +11

      @@ecomputertechnology1596 ammo😂🤦🏻‍♂️

    • @Ashen95
      @Ashen95 2 ปีที่แล้ว +6

      th-cam.com/users/shorts4fuD7wkvELw?feature=share සෙවුවන්දිගේ බිත්තරේ නොදුටු පැත්ත

    • @KWeerasinghe
      @KWeerasinghe 2 ปีที่แล้ว +19

      @@ecomputertechnology1596 mokakda budu dahama nodanne oyala mithyawa passe yanne eekai oya walalenna hadanne 😂😂😂😂 budu dahamai mithyawai dekak

    • @ayeshkoralage7805
      @ayeshkoralage7805 2 ปีที่แล้ว +9

      Mechchara boruwak karalath eka terum ganna molayak na kiyanne paw itin

    • @pasindunanayakkara4463
      @pasindunanayakkara4463 2 ปีที่แล้ว

      @@ecomputertechnology1596
      බුදු දහමෙ මූලිකම ඉගැන්වීම මිත්‍යා දෘශ්ටිකත්වය බොරු කියන එක
      බුදුන් බුදුදහම හොයාගත්තෙම මිත්‍යාවේ ඇලී ගැලී සිටින මිනිස්සුන්ව මිත්‍යවෙන් මුදාගන්නයි
      නොදන්න බුදුදහම ගැන කියල බුදුදහමත් බාල්දු කරන්න එපා...plz

  • @geeththeekshana4899
    @geeththeekshana4899 2 ปีที่แล้ว +342

    මම කතෝලික බැතිමතෙක් හැබැයි මේ ස්වාමීන් වහන්සේනන් මාර බුද්ධිමත්, විද්යාකුලපතිත් සුපිරි බුද්ධිමතෙක් 💪🏽🍃 ඉර දැක දැක තරුවලට ආවඩන්න එපා කියලා හරි ලස්සනට මේ වගේ වැඩසටහන් ඇත්තටම කියලා දෙනවා.. මේ වගේ වටිනා මිනිස්සු මේ වගේ වටිනා දේවල්වලින් බුදුදහම වෙනස් කරන මිත්‍යදෘෂ්ටිකයින් අයින් කරලා දානවා.. 🙏🏽🍃❤️

    • @therelaxsubnow
      @therelaxsubnow 2 ปีที่แล้ว +8

      Doctor waddek supirima tharka karanna amarui

    • @dulsara_manakal.
      @dulsara_manakal. 2 ปีที่แล้ว +8

      true . madde idan me dewal madi sithin daragannawa kiyanne wenama ekak ...

    • @thisumuthsa
      @thisumuthsa 2 ปีที่แล้ว +4

      Apita one ee wage aya sahodaraya

    • @therelaxsubnow
      @therelaxsubnow 2 ปีที่แล้ว +2

      @@thisumuthsa dakkada manomen gane hadaganna baruwa hik gawuna😀😀

    • @kasunienjalee8186
      @kasunienjalee8186 2 ปีที่แล้ว +1

      Me to

  • @sahannimesha859
    @sahannimesha859 ปีที่แล้ว +150

    මාස අටකට පස්සේ ඇවිත් තවපාරක් බැලුවා😂 ආදරෙයි සෙව්වා❤

  • @supunrajakaruna7925
    @supunrajakaruna7925 2 ปีที่แล้ว +846

    අනිත් තුන් දෙනාම කෑ ගහද්දි හාමුදුරුවන්ගේ තිබුණු නිවුනු සිත.. බුදුසරණයි අපේ හාමුදුරුවනේ.. මාගේ සිතත් එලෙසම නිවී සැනසේනම් .. 🙏🙏

    • @Ashen95
      @Ashen95 2 ปีที่แล้ว +2

      th-cam.com/users/shorts4fuD7wkvELw?feature=share බිත්තරේ නැට්ල්ල

  • @sajiyasaji9303
    @sajiyasaji9303 2 ปีที่แล้ว +333

    පැය 2 ගෙවෙනවා දැනුනෙවත් නෑ. සෙව්වන්දි මෑණියෝ අපිව හිනැස්සුවට බොහොම ස්තූතියි 🤗 වෛද්‍යතුමා කරුණු ඉතාමත් ලස්ස්නට පැහැදිලි කරලා තේරුම් කරලා දෙනවා හරිම ලස්සනට මොන්ටිසෝරි දරුවෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් හරිම ලස්සනට.අපේ හාමුදුරුවෝන්ගෙ ඉවසීම සහ කරුණු පැහැදිලි කරලා වැඩසටහන ඉදිරියට ගෙන ගිය ආකාරය ඉතාම වටිනවා.නිවේදකතුමියත් හරි ලස්සනට වැඩේ කරන් ගියා.
    සුපිරි වැඩක්.
    ඉදිරියටත් සෙව්වන්දි මෑණියෝ වගේ අය ගෙන්නලා අපිව හිනස්සන්න ලැබේවා....🙏🤗
    😃😃😃😃😃😌😌😌😌😌😌

    • @upulshantha9922
      @upulshantha9922 2 ปีที่แล้ว +9

      මේ මොළේ හොඳ නැති ගෑණුන්ට මොකටද බං මෑණියෝ කියන්නේ

    • @princcesdi
      @princcesdi 2 ปีที่แล้ว +5

      🤭

    • @Paragatha
      @Paragatha 2 ปีที่แล้ว +1

      ඔබට විශ්වාස වන්ත කෙනෙකුටම ඔය කියන දෙයක් ආව දවසක තේරෙයි.

    • @dilkichandrasekara7541
      @dilkichandrasekara7541 2 ปีที่แล้ว +3

      පව් ඕයි මේ ගෑනි පව්.... අනුකම්පාය ජායතී සෝකෝ.....

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes 2 ปีที่แล้ว +1

      😀

  • @ravindugurusingherpg3624
    @ravindugurusingherpg3624 2 ปีที่แล้ว +637

    Dr. විද්‍යාකුලපති
    හැමදාම අපිට ඇත්ත කියලා දීපු චරිතයක්. ලංකාදීප පත්තරේ ගියපු ඔබතුමාගේ ලිපිවලින් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
    Respect sir ❤️

    • @ranathannathan6190
      @ranathannathan6190 2 ปีที่แล้ว

      Saho mewa rupawahini wala maattu wenneh hora kapuwo genalla weddo kiyan ekata thama
      Man kiyana ekkanawa puluwan nam
      Genalla program eka karanna puluwam da
      Eya thama
      nathan agory lankawe mini mas kana agory gena

    • @wide-clerk8167
      @wide-clerk8167 2 ปีที่แล้ว +17

      @@ranathannathan6190 මොන කපුවා ගෙනාවත් ඔච්චර තමා බං කොයි එකා කරත් බොරුව ඇත්ත වෙන්නෑ🙂👍මේවා තේරුම්ගන්නත් හැමෝටම බෑ......

    • @ravindugurusingherpg3624
      @ravindugurusingherpg3624 2 ปีที่แล้ว +10

      @@ranathannathan6190 ඔය මොකා ගෙනාවත් ඔච්චර තමා. ඔය හැමතැනම තියෙන්නෙ ඇස් බැන්දුමක්. ඒවගේ theory ය දැන ගන්නකන් අපිට ඒවා මැජික්. මනෝ විද්‍යව හදාරනකෝ යාලුවා. එතොකොට ඔය ගොඩක් දේවල් වල ඇත්ත පේනවා.

    • @samanthakumaradezoysa5666
      @samanthakumaradezoysa5666 2 ปีที่แล้ว +1

      👍👍👍

    • @hansaninisansala8675
      @hansaninisansala8675 2 ปีที่แล้ว +4

      @@ranathannathan6190 😹😹 ගෝටා මැරෙන්න කියලා මාතර සුපිරි වෙද්දු ගෙන්නලා තොයිල් නැටුවා කො උ මැරුනද

  • @LionFM234
    @LionFM234 9 หลายเดือนก่อน +46

    2024 ත් බලන අය කවුද ඉන්නෙ

  • @dhanushkasanjeewa5827
    @dhanushkasanjeewa5827 2 ปีที่แล้ว +213

    දොස්තර හොඳ හිත බැලුවට පස්සෙ ජාතික රූපවාහිනියේ මෙච්චර උවමනාවෙන් වැඩසටහනක් බැලුවමයි 🙂

  • @Youknowwho910
    @Youknowwho910 2 ปีที่แล้ว +143

    පාඩම් කරලා කරලා ඇති වෙලා මොන කරුමයක්ද කියලා හිත හිත හිටියෙ. Doctor දැක්කම ඉගෙනීමේ වැදගත්කම තේරෙනවා. ඕනෙ කෙනෙක්ට තේරුනට scientifically ඒ තර්ක බිදින විදිහ මාරයි. හාමුදුරුවෝත් ඇත්තටම scientifically හිතන කෙනෙක්. නිවේදිකාව good job😌මරු programme ek🤣

    • @dinushadinusha1482
      @dinushadinusha1482 2 ปีที่แล้ว

      Niwedikawa nam good jobma thamai..🤮🤮asala poyaluu😓😓සම්මා දිඨ්ටි🙏

    • @team7729
      @team7729 2 ปีที่แล้ว

      Moa ???? 😅

    • @Youknowwho910
      @Youknowwho910 2 ปีที่แล้ว

      @@team7729 ow😻😁

    • @couplegoals7156
      @couplegoals7156 2 ปีที่แล้ว +2

      Ugath kame Saha nugath kame wenasa meka baluwama terenwa

  • @tharushinethmini1680
    @tharushinethmini1680 2 ปีที่แล้ว +307

    හරිම හික්මීමෙන් කටයුතු කරන බුද්දිමත් හාමුදුරුනමක් සහ ඉතා දක්ෂ බුද්දිමත් තර්කානුකූල දොස්තර මහත්මයෙක්. වැඩේ නියමයි 👍

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 2 ปีที่แล้ว +4

      විද්‍යාකුලපති වෛද්‍යවරයා දක්ශ යෙක්.වැඩ්ඩෙක්.

    • @bashibashi322
      @bashibashi322 2 ปีที่แล้ว

      👍👍👍👍

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 ปีที่แล้ว +61

    නිවේදිකාව හෙන මීටරෙන් ඉන්නෙ 😉😉😉😉

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +589

    නිවේදිකාව හරියටම හරි ..
    ඉතාම බුද්ධිමත් නිවේදිකාවක් ...
    ඇත්තටම අවශ්‍ය වුන දේ සිද්ධ වුනා..
    හරිම සරලයි ..
    තෙරුවන් සරණයි ඔබ තුමියට ...

    • @Million.Subscriber
      @Million.Subscriber 2 ปีที่แล้ว +16

      මේවා වගේද අත්තනායක ගුරුන්නාන්සේ ගේ ආරැඩය 😂😂😂😂😂😂🤭🤭🤭🤭🤭🤭🤭

    • @jayanthaeranga5712
      @jayanthaeranga5712 2 ปีที่แล้ว

      APIT WARAM THIYANA KATTIYA THAMI, SAWWANDI MANIYO NIYAMI,DOCTORS MONAWADA DANNA

    • @NethukiAmarasinghe
      @NethukiAmarasinghe 2 ปีที่แล้ว +1

      @@jayanthaeranga5712 biththarayk aran puke gaha gaththanm waram wadi wenw

    • @Serisar4
      @Serisar4 2 ปีที่แล้ว +1

      @@Million.Subscriber 😹 HELLOW HELLOW 😹

    • @Serisar4
      @Serisar4 2 ปีที่แล้ว

      @@jayanthaeranga5712 😹 මට පුලුවම් දේවාරුඩයෙන් උබලගෙ අම්මට හුකන්න

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +308

    දැන් වත් ඇස් ඇරුනා නම් ඇති..... දොස්තර හොද හිත , රොබින් හුඩ් , පිස්සු පූසා බැලුවයින් පස්සෙ සෙව්වන්දි මෑණියෝ තමා අයේ රූපවාහිනිය මතක් කළේ............🤣🤣🤣🤣

    • @anodani9245
      @anodani9245 2 ปีที่แล้ว +5

      🤭🤭🤭🤭

  • @hsmathslk1488
    @hsmathslk1488 2 ปีที่แล้ว +844

    ඩොක්ටර් ඔයානම් සුපිරි . කොන්ද කෙලිං තියාගෙන ජීවත් වෙන එක තමයි ඔයාගාව තියෙන අදෘශ්‍යමාන බලය...💪💪

    • @cricketfans6727
      @cricketfans6727 2 ปีที่แล้ว +3

      අනෙ මන්ද මොනා කියන්නද කියලා

    • @cricketfans6727
      @cricketfans6727 2 ปีที่แล้ว

      අනෙ මන්ද මොනා කියන්නද කියලා

    • @lochi4821
      @lochi4821 2 ปีที่แล้ว +2

      😎😎😎😎

    • @sandun406
      @sandun406 2 ปีที่แล้ว +1

      He is not a doctor. Not registered any of the medical councils.

    • @sugathbandara9279
      @sugathbandara9279 2 ปีที่แล้ว +2

      ඇත්කදුරේ සුමනසාර හාමුදුරුවෝ අභියෝගයක් කරලා තියෙනවානේද? ඇයි ඒ හාමුදුරුවන්ව රූපවාහිනීයට ගෙන්වන්නේ නැත්තේ? හොර දොස්තර විද්‍යාකුල්පති එපා කියනවාද?

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 8 หลายเดือนก่อน +22

    එකිනෙකාගෙ බුද්ධි මට්ට්ම හොදට පේනවා❤

  • @Ashen7R
    @Ashen7R 2 ปีที่แล้ว +1731

    වෙෙද්‍ය විද්‍යාකුලපති මහතාට බොහොම ස්තුතියි. අඳුරෙන් ආලෝකයට යාමට ලෝක වාසීන්ට උදව් කිරීම වෙනුවෙන්🙏

    • @whatmora924
      @whatmora924 2 ปีที่แล้ว +5

      මොකො කියන් මම ගැන මසයකට ඉසර කියපු දෙ ගැන

    • @harshaliyanage5513
      @harshaliyanage5513 2 ปีที่แล้ว

      th-cam.com/video/HiLTa5asC_I/w-d-xo.html

    • @srilanka5819
      @srilanka5819 2 ปีที่แล้ว

      දොස්තර මහත්තයා කියන දේ
      සෙවිවන්දි හුත්තිට තේරැමි ගන්න බැහැ .

    • @sudarshanapriyantha6180
      @sudarshanapriyantha6180 2 ปีที่แล้ว +7

      කුලපති කියන්නෙ වෛද්‍ය වරයෙක් කියල ඔප්පු කරන්න කියන්න ..ඔහු බඋද්දයෙක් කියල ඔප්පු කරන්න කියන්න එදාට කියන ඔනි දෙයක් පිලිගන්නව බැ එක කරන්නබැ කුලපති කියන පොර වෛද්‍ය සන්ගවමයෙ ලියාපදින්චි උන කෙනෙක් නෙමෙයි ලියාපදින්චි සහතිකය අරන් එන්න කියන්න වැඩ්ඩෙක්නම් මු පල් හොරෙක් මට හාමුදුරුවන්ගෙන් වැඩක් නැ සෙඋවන්දිගෙන් කොහොමත් වැඩක්නැ වැඩ තියෙන්නෙ කුලපති වෛද්‍ය වරයෙක් කියල ඔප්පු කරොත් එදාට දනගහල පිලිගන්නෙ නැත්තන් එන්නකියපල්ල බුතයො යක්කු ඉන්නවද නැද්ද කියල පෙන්නල එවන්න එක දවසකට අයෙ ජිවිතෙටවත් මෙ රටෙවත් ඉන්නෙ නැ

    • @susanthamayadunne6481
      @susanthamayadunne6481 2 ปีที่แล้ว +3

      He is not a Dr

  • @deepashyamali5336
    @deepashyamali5336 2 ปีที่แล้ว +525

    ඩොක්ටර් ගේ තර්ක වලට ස්තුතියි ,සියලු දෙනා මැද ඉවසීමෙන් සිටිය හාමුදුරුවන් ට ඊට වඩා ස්තුතියි 🙏

    • @ganganihettiarachchi982
      @ganganihettiarachchi982 2 ปีที่แล้ว

      අපේ ගේ ළඟ කෙනෙකුට යක්ෂ දෝෂයක් ඇවිත් තොවිලයක් කළා...,ඉතින් ආතුරයා නටනවා ආවේශ වෙලා , වරින් වර ඇඳුම සකස් කරනවා , යක්කුන්ට ඒ ගැන අවබෝධයක් කොයින්ද

    • @samanalinayanathara7098
      @samanalinayanathara7098 2 ปีที่แล้ว +8

      ඩොක්ටයා දැගලුවෙ පිස්සෙක් වගේ.........🤣පිස්සොත් එක්කම ඉඳලද කොහෙද

    • @navindumarasinghe1009
      @navindumarasinghe1009 2 ปีที่แล้ว +3

      @@samanalinayanathara7098 උබත් මානසික රෝගියෙක්ද

    • @surekaolsen5748
      @surekaolsen5748 2 ปีที่แล้ว

      Doc thibune bithare kadanna

    • @tharu3515
      @tharu3515 2 ปีที่แล้ว +1

      @@samanalinayanathara7098 උබත් සෙව්වන්දිගේ ගෝලයෙක්ද

  • @sahannethsara2083
    @sahannethsara2083 2 ปีที่แล้ว +585

    මෑණියන්ගෙ තර්ක ලෙප්ට් දොස්තර මහත්තයගේ තර්ක එක්ක ...ගොඩක් ලොකු පිනක් මිනිස්සුන්ව අදුරෙන් ආලෝකයට ගෙනියනවට...❤️

    • @neranjangunawardana6845
      @neranjangunawardana6845 2 ปีที่แล้ว +2

      Meka maru athal bn

    • @dinushadinusha1482
      @dinushadinusha1482 2 ปีที่แล้ว +2

      Dukai kiyanna pirith gana hamuduruwo pahadili karanna doctor gen ahanawa vidyathmakawa🤮🤮🤮..ey asse niwedikawa asala poyalu🤮🤮🤮..hinawena samage neth padewa...😓😓

    • @sharithanavodha8517
      @sharithanavodha8517 2 ปีที่แล้ว

      @@dinushadinusha1482 m

    • @sugathbandara9279
      @sugathbandara9279 2 ปีที่แล้ว

      ඇත්කදුරේ සුමනසාර හාමුදුරුවෝ අභියෝගයක් කරලා තියෙනවානේද? ඇයි ඒ හාමුදුරුවන්ව රූපවාහිනීයට ගෙන්වන්නේ නැත්තේ? හොර දොස්තර විද්‍යාකුල්පති එපා කියනවාද?

    • @dinukavihara2501
      @dinukavihara2501 ปีที่แล้ว

      Mona kiynne pol gediyak karakawamud

  • @gaminglokiya9242
    @gaminglokiya9242 5 หลายเดือนก่อน +14

    දුකෙන් ඉන්න වෙලාවට ඇවිත් මේක් බලලා බඩවැල් ඇබරෙන්න හින වෙලා යන සෙට් එක මේ පැත්තට😂😂😂😂

  • @hass.536
    @hass.536 2 ปีที่แล้ว +260

    අම්මෝ පට්ට ආතල් බං මේක😂doctor අහන ප්‍රශ්න වලට සෙව්වන්දිට කට උත්තර නෑ.doctor නම් පට්ට😂මොලේ නැති ගොන් මිනිස්සුන්ව රවට්ටන මුන් වගේ උන්ට හොඳ වැඩේ😂😂

  • @dilshanisuranga3032
    @dilshanisuranga3032 2 ปีที่แล้ว +789

    ආතල් බන්. stress release උනා සුපිරියට... Thanks සෙව්වන්දි මෑණියෝ 🙏Thanks Rupavahini 🙏😂💔

    • @kalanapradeep9499
      @kalanapradeep9499 2 ปีที่แล้ว +11

      බුදු අම්මෝ 🤣😀🤣🤣🤣🤣

    • @ashanlbw
      @ashanlbw 2 ปีที่แล้ว +10

      කම්මැලිකමට බලන්න මරු නේ? 🤣🤣🤣🐍

    • @dinuartroom697
      @dinuartroom697 2 ปีที่แล้ว +3

      Aththa 😹😹

    • @thakshilasewwandi6693
      @thakshilasewwandi6693 2 ปีที่แล้ว +2

      Meka dankl bln hitiye🤭

    • @sanngall7462
      @sanngall7462 2 ปีที่แล้ว +1

      Truth 😅👍

  • @Rangau2
    @Rangau2 2 ปีที่แล้ว +341

    විනීලා,වස්තිලා කැලේ..මෙන්න ජෝර්ක් ❤️

  • @madhumaligamage2045
    @madhumaligamage2045 ปีที่แล้ว +26

    හතරවෙනි වතාවට මේ vedio එක බලන්නෙ.. ආසම බිත්තරේ කඩන seen එකට.. 😁

  • @dushshanthitharushika9652
    @dushshanthitharushika9652 2 ปีที่แล้ว +1549

    Doctor ගේ තර්කය සාර්ථකයි.. Doctor එයා ඇත්ත පෙන්නනවා.. Respect doctor ❤️

  • @kcgaminglk
    @kcgaminglk 2 ปีที่แล้ว +3309

    මෙවැනි විනෝදාත්මක වැඩසටහන් දිගින් දිගටම කරගෙන යාමට ජාතික රූපවාහිනී සේවයට ශක්තිය දහිරිය ලැබේවා!

  • @methmaleesha6294
    @methmaleesha6294 9 หลายเดือนก่อน +21

    අවුරුද්දකට කලින් බලලා දෙවෙනි පාරට ආයෙ බලන්නේ 😂හරිම විනෝදයී 😂🤣

  • @shameerajayasekara6414
    @shameerajayasekara6414 2 ปีที่แล้ว +540

    රූපවාහිනීයටත්, අපේ Doctor ටත්, අපේ ස්වාමීන්වහන්සේටත් තුති, මෙවැනි මිත්‍යා හෙලිකලාට.

    • @ideafastpvtltd4498
      @ideafastpvtltd4498 2 ปีที่แล้ว +2

      1998 UC B ?

    • @shameerajayasekara6414
      @shameerajayasekara6414 2 ปีที่แล้ว +3

      @@ideafastpvtltd4498 yes

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +2

      @@ideafastpvtltd4498 what?😂😂

    • @ranjithpeiris3885
      @ranjithpeiris3885 2 ปีที่แล้ว +3

      ඩෝක්ට ඔබ නිර්භිත රටක් වට්න මහත්තයෙක් බොරුව පෙන්න්‍නා දුන්නාට ඔබට ගොඩක් පිං

    • @Mr.DCL_Memes
      @Mr.DCL_Memes 2 ปีที่แล้ว +1

      @@shameerajayasekara6414 🙏

  • @කවිදුචතුරංග-ච6ත
    @කවිදුචතුරංග-ච6ත 2 ปีที่แล้ว +207

    මුල්ම පාරට Rupawahini එක TH-cam බලන්නෙ 😂✋

  • @Bloom-pq8nf
    @Bloom-pq8nf 2 ปีที่แล้ว +361

    මිත්‍යාව රටෙන් තුරන් කරන්නට උත්සාහ කරන සියලු දෙනාට ස්තුතිය

    • @snsnada9360
      @snsnada9360 2 ปีที่แล้ว +7

      සහෝදරයා, මෙවැනි මිත්‍යාවන් සමාජයෙන් තුරන් කරමු. මෙවැනි ගෑණුන්ට රැවටෙන මෝඩ ජනකොටසක් අපේ සමාජයේ ඉන්නවා.ඔවුන්ව දැනුවත් කරමු. අපි වෙනස් ගමනක් යමු.

    • @whatmora924
      @whatmora924 2 ปีที่แล้ว +2

      මොකො කියන් මම ගැන මසයකට ඉසර කියපු දෙ ගැන

    • @62346789
      @62346789 2 ปีที่แล้ว +1

      Ape ammata ohoma wahenawa eka eka un. Mata toilet eka flush korana amathaka unama ehema.

    • @kitty...62
      @kitty...62 2 ปีที่แล้ว

      th-cam.com/video/lrYylQdW19M/w-d-xo.html
      kohomada eeka😍😍

    • @Serisar4
      @Serisar4 2 ปีที่แล้ว

      @@whatmora924 මොකක්ද කිව්වෙ උබට 🤔

  • @fazeenamansoor
    @fazeenamansoor ปีที่แล้ว +15

    හාමුදුරුවො හරිම ලස්සනට තත්ත්වය හැසිරෙව්වා. ඇත්තටම කාගෙත් හිත නොරිදෙන්න සහ බලන් ඉන්න අයට ඇත්ත නැත්ත තේරුම් ගන්න.

  • @rashmiperera639
    @rashmiperera639 2 ปีที่แล้ว +3037

    මිනිසුන්ව මිත්‍යාදෘෂ්ඨියෙන් මුදවන්නට දරන වෑයමට, විශේෂයෙන් වෛද්‍යතුමා ඇතුළු සියලු දෙනාට ස්තූතියි❤️‍

    • @asankalakshan8572
      @asankalakshan8572 2 ปีที่แล้ว

      Zzzzzzzzzzzzzs

    • @harshanisurangika6381
      @harshanisurangika6381 2 ปีที่แล้ว +39

      සෙව්වන්දිගේ දේවාලේ ලෙෆ්ට් මීට පස්සේ . 😂😂😂

    • @lakmalkumara8187
      @lakmalkumara8187 2 ปีที่แล้ว +61

      @@harshanisurangika6381 ණෑ..කස්ටමර් බේස් එක ටිකක් අඩුවෙයි...මේ රටේ ඕව දැනුවත් කරල නැති කරන්න බෑ...

    • @lakmalkumara8187
      @lakmalkumara8187 2 ปีที่แล้ว

      රටේ ප්‍රධානීන්ම මිත්‍යාදුශ්ටික වුනාම..නූල්, පැනිමුට්ටි, නයි, මුදු, වශී මගුල් කරද්දි මෙහෙම ටීවී වැඩසටහන් වලින් ජනතාව දැනුවත් කරන සල්ලිත් අපරාදෙ...රටේ නායකයො මිත්‍යාවන් ඈත් වෙලා...නීතිය හරියට හැදුව නං හරි...
      සමහර දේශපාලකයො එයාට විරුද්ධව පොලීසිය යනව කිව්වොත් උසාවි යනව කිව්වොත් බය නෑ..හැබැයි පොල්ගහනව..සීනිගම ගිහින් අබරනව වගේ මිත්‍යාදුශ්ටික දේවලි කීවම බයයි...ඉස්සෙල්ල නායකයන් මිත්‍යාව න් ඈත් වෙන්න...ඊගාවට නීතියක් හදන්න මිත්‍යාව පතුරවන්න බෑ..කියල...

    • @harshanisurangika6381
      @harshanisurangika6381 2 ปีที่แล้ว +11

      @@lakmalkumara8187 ඒකනම් ඇත්තටම ඇත්ත .

  • @sarojilihiniya2228
    @sarojilihiniya2228 2 ปีที่แล้ว +865

    මේ ඩොක්ටර් උගත් නිර්භීත කෙනෙක්. මේ වගේ නූගත් කපටි ගෑනුන්ට අහුවෙන බූරුවන්ට අබ සරණයි.

    • @nimashalankathilaka1486
      @nimashalankathilaka1486 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්

    • @gayanperera7470
      @gayanperera7470 2 ปีที่แล้ว +2

      ekenma

    • @spniro8767
      @spniro8767 2 ปีที่แล้ว +2

      Sirwt

    • @cmdelpa
      @cmdelpa 2 ปีที่แล้ว +2

      මේ ගෑනු මනුස්සය බොරුවක් කරනව වෙන්න පුලුවන්. ඒත් දොස්තර කියාගෙන ඉන්න පුද්ගලයගෙ සමහර ප්‍රශ්න මත කරුනු තීරනය කරන්න අමාරුයි. මේ වයස ගැන අහන ප්‍රශ්න හරියට නොදන්න මිනිස්සු අද ලන්කාවෙ විතරක් නෙමේ එන්ගලන්තෙ වාගෙ රටවලදිත් මට හම්බ වෙලා තියෙනව.

    • @cmdelpa
      @cmdelpa 2 ปีที่แล้ว

      දොස්තර අමු ගොබ්බයෙක්නෙ. වැඩසටහන සාමකාමීව කරගෙන යන්න දෙන්නෙ නෑ අර චමුදිතය වාගෙ මැද්දෙන් පනිනව. මොනව හරි උගත් කමක් තියෙන කෙනෙක් නූගත් ගෑනුකෙනෙක් ඉස්සරහ ඔයිට වඩා විනීතව සාධාරන විදිහට හැසිරෙන්න ඔනේ

  • @isuruaberathna7769
    @isuruaberathna7769 2 ปีที่แล้ว +606

    Doctorගෙන් ගොඩක් දැනුම අපි ලබාගත්ත ඒකට ගොඩක් පින් ඔබ තුමාට 🙏🙏

  • @KaniskaDilhara
    @KaniskaDilhara ปีที่แล้ว +15

    අවුරැදු 3 කට පස්සෙ ජතික රෑප වහිනය බලන්න ආවෙ 🥺 චන්ගුමි යනවනම් අයි බලනවා🥺❤️

  • @mnrsherin
    @mnrsherin 2 ปีที่แล้ว +566

    මෙවන් වෛද්‍යවරුන් හා හාමුදුරුවරුන් තව තවත් බිහි වේවා.....

    • @menakadisanayaka4071
      @menakadisanayaka4071 2 ปีที่แล้ว +6

      ඇයි සෙවුවන්දි මෑනිලා එපාද?

    • @YTWADDA
      @YTWADDA 2 ปีที่แล้ว +4

      @@menakadisanayaka4071 😂😂

    • @surangikawshalya2896
      @surangikawshalya2896 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @madusanimadusani364
      @madusanimadusani364 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @Serisar4
      @Serisar4 2 ปีที่แล้ว +1

      @@menakadisanayaka4071 ඔන ඔන 😹ආතල් තියෙන්නත් එපැයි

  • @dennis9691
    @dennis9691 2 ปีที่แล้ว +446

    බඩේ ඉන්න දරුවා පව් 🥺 තාම ලෝකේ දැක්කෙත් නෑ එයාට ඉපදෙන්න වෙන්නේ මිත්‍යාවෙන් පිරිච්ච මෝඩ පව්ලක ජීවිතේම ඉවරයි 😭 ඉක්මන් සුව මේ කෙනාට මාණසික සුවයක් ලැබේවා!🙏

  • @Randi-v7v
    @Randi-v7v 2 ปีที่แล้ว +273

    ඉස්සර උදේ ඉස්කෝලේ යන්න කලින් කාටුන් ටික බැලුවට පස්සෙ පැය ගානක් ජාතික රූපවාහිනීය බැලුවමද කොහෙද 😂

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 28 วันที่ผ่านมา +4

    රූපවාහිනියේ Trending 🔥 ගියපු එකම programme එක වෙන්න ඇති 😂😂💔

  • @user-jf2it2ll6d
    @user-jf2it2ll6d 2 ปีที่แล้ว +2652

    ලංකාවේ මිනිස්සුන්ගෙ මිත්‍යාව දුරු කිරීමට දරණ වෑයම සඳහා ජාතික රෑපවාහිණියට මාගේ ප්‍රණාමය.. ❤️

    • @smbandara1691
      @smbandara1691 2 ปีที่แล้ว +3

      Innawoooo

    • @deepalsenaviratna2833
      @deepalsenaviratna2833 2 ปีที่แล้ว +17

      Ae darana වෑයම mae wage gon niwedakayo නිසා bari වෙනවා

    • @praveenmahela
      @praveenmahela 2 ปีที่แล้ว +3

      එකගයි..❤️

    • @hemajayantha1659
      @hemajayantha1659 2 ปีที่แล้ว +8

      සත්‍ය ලොවට පෙන්වා දීම සතුටුයි කට්ටඩි = රාජපක්ෂ හොරුන්ට

    • @dehemisithuvili3845
      @dehemisithuvili3845 2 ปีที่แล้ว

      Anna horek ahuwela galle unawatunen kotipathiyek wechcha ekek

  • @madujayawickrama3411
    @madujayawickrama3411 2 ปีที่แล้ว +453

    ගොඩාක් ආඩම්බරයි වෛද්‍ය තුමා ගැන වගේම අපේ ස්වාමීන් වහන්සේ ගැනත්. ඒ අවස්තාවේදී ඉවසිලිමත් ව කටයුතු කිරීම පිලිබදව.❤️

  • @indunilumayanga4364
    @indunilumayanga4364 2 ปีที่แล้ว +273

    සතියකට එකපාරක් මේවගේ program දැම්මනම් අපේ තියන ටෙංශන් එක අඩුකරගන්න තිබ්බා🙂👍

  • @දැනුමමිනුම-බ7ච
    @දැනුමමිනුම-බ7ච 6 หลายเดือนก่อน +14

    වසරේ හොඳම නිළිය - බබේ කියන අය කෝ 😂

  • @sachiyasdiary_
    @sachiyasdiary_ 2 ปีที่แล้ว +179

    අපේ මුවගට මොහොතකට හරි සිනහවක් ගෙනමින් ඒ කල ජාතික මෙහවරට ජාතිකරූපවාහිනියට අපගේ ප්‍රණාමය....😅💔

  • @sududoni1779
    @sududoni1779 2 ปีที่แล้ว +172

    මේක බලලා පොල් ගෙඩියක් අතේ තියලා උස්සලා බලපු අය කෝ🤭😹

  • @kumudinicosta9409
    @kumudinicosta9409 2 ปีที่แล้ว +316

    ජීවිතේ පලවෙනි වතාවට ජාතික රූපවාහිනියේ වැඩසටහනක් බලපු මම 😂 පංකාදු 5 😂👍

    • @shakilaprasadini1459
      @shakilaprasadini1459 2 ปีที่แล้ว +2

      මමත් 😁

    • @reyalnotteya759
      @reyalnotteya759 2 ปีที่แล้ว

      සිරාවටම

    • @rasikalalani7421
      @rasikalalani7421 2 ปีที่แล้ว +1

      මාත්😂😂

    • @deepikajayasinghe432
      @deepikajayasinghe432 2 ปีที่แล้ว +2

      රණ්ඩු වක් තියේ නම් පංකාදුයි නෙහ් 😂😂😂😂 හම්මෝ

    • @lakshimadhusha9553
      @lakshimadhusha9553 2 ปีที่แล้ว

      අම්මෝ තමයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @pasinduvr
    @pasinduvr ปีที่แล้ว +53

    අදටත් මේක බලලා හිනාවෙනවා 😂

  • @janithchanuka190
    @janithchanuka190 2 ปีที่แล้ว +282

    ගොඩක් ස්තූතියි සත්‍ය වටහාදීම ගැන. එසේමයි අදටත් සතුටුයි ගුරුකම්,යන්ත්‍රමන්ත්‍ර හොර දෙටුවන්ට හසු නොවී තෙරුවන් පමනක්ම විශ්වාස කිරීම පිලිබඳව...

  • @SLGear
    @SLGear 2 ปีที่แล้ว +572

    විද්යාකුලපති කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක්... ජාතික රූපවාහිනිය බලන්නෙ 2004 වගේ හයිලෑන්ඩර් බැලුවට පස්සෙ අද තමයි මම...

  • @anojaperera6786
    @anojaperera6786 2 ปีที่แล้ว +573

    කිසිවක් කීමට අවශ්‍ය නෑ අපේ ස්වාමීන්වහන්සේ සියලු දේ පැහැදිලි කරා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!

    • @neelakanandakumara9949
      @neelakanandakumara9949 2 ปีที่แล้ว +4

      සාදු සාදු සාදු 🙏🙏🙏.......

    • @prabathmadushanka4529
      @prabathmadushanka4529 2 ปีที่แล้ว +4

      හමුදූරු නමක් වෙලත් පොය ගැන දන්නෙනැ නිවෙදිකාව වත් දන්නවද අද පොය මොකොදද ඩොක්ටවත් දන්නැ බං ජාතික රැපවහනියවත් දන්නවද සෙව්වන්දි මැනියොත් දන්නේ නැ හොදට අහන්න පොය ගැන තියන කොටස මුං ඔක්කොම විහිලු සැපෙව්වෙ හමුදූරුවො නමක් වෙලත් බුදුන් දෙශනා කල දෙවල් එකක්වත් උදාහරණයට අරන් තර්ක ඉදිරිපත් කලේ නැ ඩොකාගෙ පිහිටෙන් එලිය බල බල හිටියා සුද්දා සිංහල හෙල වෙදකම නැතිකරා වගෙ මුන් සිංහල සංස්කෘතිය විනාස කරන් යන ගමන් ඉන්නෙ බොරු කරයො ගෙනල්ලා

    • @madhujiyesha7666
      @madhujiyesha7666 2 ปีที่แล้ว

      ඉස්පිරිතාලෙ වැඩ කරපු හිඟා නොකා හිඟාකාපු අද මුලු අනුරාධපුරයේ ඉඩම් ගත්ත ඥාණක්කා ලගට ගියපු ගොන්නු අතරේ පාර්ලිමේන්තු ගියපු හරක් ඉන්නවනේ. මිනිස්සු මිත්‍යාව පස්සෙ යනකල්, මේ වගේ බොරු මෑණිවරු, පියවරු කෝටිපති කරලා නවතින්නේ. වෛද්‍යතුමා හා අපේ හාමුදුරුවනේ මිනිස්සු බේර ගන්න ගන්න උත්සාහයට ගොඩක් පින්. මිනිස්සු අවිද්‍යාව පස්සේ දුවනවා තමන්ගේ හිතේම හැදෙන ප්‍රශ්න, පීඩනයෙන් බේරෙන්න.

    • @tharindudilshan2965
      @tharindudilshan2965 ปีที่แล้ว

      ස්වමීන් වහන්සේට පෝය අමතක වෙලා

  • @DSMSONGS
    @DSMSONGS 5 หลายเดือนก่อน +15

    2024 මෙක බලන අය කෝ බලන්න 😅😂

  • @relaxASMR23
    @relaxASMR23 2 ปีที่แล้ว +359

    ඩොක්ටර් නිකන් චමුදිත වගේ.(කථා විලාසය) 😂😂😂 එසේම මෙම වැඩසටහනෙන් මිථ්‍යාව දුරු කර සත්‍ය පෙන්නුවාට ගොඩාක් ස්තූතියි ! 🙏

    • @scap6226
      @scap6226 2 ปีที่แล้ว +6

      චමුදිත කියන්නේ පොරක් ද? ටිපර් වෙන්න එපා

    • @Serisar4
      @Serisar4 2 ปีที่แล้ว +5

      @@scap6226 ඔයාලට පොරක් නොවෙන්නයි තවත් සමහරුන්ට පොරක් වෙන්නයි හේතුව එයාගෙ හැකියාව එයා කියන එවට ඔයාලට තරහ යන්නත් මොලෙ තියන අය එයා දක්ස නිවෙදකයෙක් වෙන්නයි හෙතුව එයාගෙ දක්ස කම

    • @slremix7604
      @slremix7604 2 ปีที่แล้ว +1

      Adoo sirawatama ooi

    • @johnniewalker8186
      @johnniewalker8186 2 ปีที่แล้ว +2

      @@scap6226 doctor porakda😂

    • @Nigaar676
      @Nigaar676 2 ปีที่แล้ว +1

      Na na Sujeewa Senasinghe wage 😅

  • @zenu9603
    @zenu9603 2 ปีที่แล้ว +110

    මේ වගේ රටේ පිනට පහල උනු චරිත ගොඩක් වටිනවා. ස්වාමීන් වහන්ස, Doctor සහ නිවේදික තුමිය සහ කාර්‍යමන්ඩලය ඔබ සැමගේ මෙහෙයට.මේ වගේ වැදසටහන් ඉදිරියටම කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @nethsara7998
    @nethsara7998 2 ปีที่แล้ว +1407

    Fb එකේ බිත්තරේ කඩන හැටි බලලා ආවෙ😂😂 මාත් උදේට බිත්තර ඔම්ලට් දාන්න කඩන්නෙ එහෙමයි. ලබන පෝයටත් ඕන මේවගේ එකක් 🤭🤭ජාතික රූපවාහිනියෙ අවධානය පිණිසයි-- ලොකු හාමුදුරුවන්ට තඩී පිරිකරක් දෙන්න ඕන හිනාව පාලනය කරගෙන ඉන්න එකට 😂👍මොකක් උනත් දොස්තර මහත්තයා පට්ට චරිතෙ. බිත්තරේ කැඩුවම දාපු චා හිනාව😂😂

  • @oshadayasas
    @oshadayasas ปีที่แล้ว +18

    කොහොම ස්තුති කරන්නද මන්ද සෙව්වන්දිට..... ඉඳල හිටලා ඇවිල්ල ආතල් scenes ටිකත් බලලා comments කියවලා හිනාවෙලා යනවා බං....😂😂

    • @Dilukshan_A
      @Dilukshan_A ปีที่แล้ว

      😂

    • @ashuyash564
      @ashuyash564 ปีที่แล้ว +1

      Math hamadama vage balanawa😂😂😂

    • @Dilukshan_A
      @Dilukshan_A ปีที่แล้ว

      @@ashuyash564 🙂

    • @thimathkemitha
      @thimathkemitha 11 หลายเดือนก่อน

      Ado mge eka 😂🫂

    • @Dilukshan_A
      @Dilukshan_A 11 หลายเดือนก่อน

      @@thimathkemitha 🤭😅

  • @dushanchathuranga4345
    @dushanchathuranga4345 2 ปีที่แล้ว +617

    අන්තිම විනාඩි කීපය හොඳින් ඇසුවානම් තේරෙයි ස්වාමීන්වහන්සේ කොතරම් බුද්ධිමත් ද කියලා...... පිරුණු කලේ දිය නොසැලේ.....❤️❤️❤️❤️

    • @ajithgamage1604
      @ajithgamage1604 2 ปีที่แล้ว +6

      Mala wikara boru mayawal ape rate minissunge salli rawattagena kanawa meka hoda pdamak ohoma puluwanna api mokatada yuddayak kale kollo maragena prebakaran allaganna thibbane adumagane magic pennuwanam mehema nondiwenne nene

    • @dushanchathuranga4345
      @dushanchathuranga4345 2 ปีที่แล้ว +9

      @@ajithgamage1604 අයියේ... කියලා තියන දේ තේරුම් ගන්න... ඔයාගෙ අදහස් වලට ගරු කරනවා.😉😉

    • @samuduisaranga2252
      @samuduisaranga2252 2 ปีที่แล้ว +5

      නාඩගම්කාරයෝ නාට්‍යයේ හාමුදුරුවෝ මතක් උනා...😍

    • @dulsara_manakal.
      @dulsara_manakal. 2 ปีที่แล้ว +1

      atta

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +14

      @@samuduisaranga2252 ඒක එහෙම වෙන්ඩ එපැයි .මොකද නාඩගම්කාරයො නාට්‍යයෙ රචකයා හාමුදුරුවවොන්ගෙ චරිතයට දෙබස් සපයලා තියෙනවා මෙ හාමුදුරුවෝන්ගෙන් අහලා තමයි.එ රචකයා වැඩසටහනකදි ඒක කිව්වා.මහාචාර්ය පාතේගම ඥානිස්සර හාමුදුරුවෝ.

  • @gimhanadishan8936
    @gimhanadishan8936 2 ปีที่แล้ว +425

    Doctor ගෙ හැකියාව සහ ප්‍රශ්න කිරීම් නිසා මිනිස්සු මිත්‍යා දෘෂ්ටිය ට වඩා සත්‍ය ලෝකය පිලිබඳ පැහැදෙනවා 😌✌️ Thank you doctor ..

  • @malmi7918
    @malmi7918 2 ปีที่แล้ว +663

    සවාමීන් වහන්සේගේ ඉවසීම, කථා විලාශය... සාදු සාදු 🥺🙏🙏
    Respect Doctor ❤️
    සමාජය මිත්‍යාවෙන් මුදවා බුද්ධිමත් ජනතාවක් බිහි කළ යුතුමයි🇱🇰

    • @senuytgaming3392
      @senuytgaming3392 2 ปีที่แล้ว +12

      සිරාවටම හාමුදුරුවෝනම් හොදම ඉවසීමෙන් කතා කරනව..

    • @harshahdg
      @harshahdg 2 ปีที่แล้ว +4

      Definitely

    • @kitty...62
      @kitty...62 2 ปีที่แล้ว

      th-cam.com/video/lrYylQdW19M/w-d-xo.html
      kohomada eeka😍😍

    • @sugathbandara9279
      @sugathbandara9279 2 ปีที่แล้ว

      ඇත්කදුරේ සුමනසාර හාමුදුරුවෝ අභියෝගයක් කරලා තියෙනවානේද? ඇයි ඒ හාමුදුරුවන්ව රූපවාහිනීයට ගෙන්වන්නේ නැත්තේ? හොර දොස්තර විද්‍යාකුල්පති එපා කියනවාද?

  • @harisban6742
    @harisban6742 ปีที่แล้ว +29

    සයුරි අක්කා කලින් දැනගෙන හිටියා සෙව්වන්දි බිත්තරය කඩන්න යන්නේ මොන විදියටද කියලා ඇය සාමදානව අහගෙන ඉඳලා ප්‍රශ්නය ලිහලා දැම්මා. 1:51:10 සෙව්වන්දි කිව්වා අනිත් අයට බිත්තරය කඩන්න බෑ කියලා ඊටපස්සේ සයුරි අක්කා ඇහුවා අතින්? සෙව්වන්දි ඒ වෙලාවේ කියනවා අතින් නෙවෙයි කියලා ඒ සැණින් ඒ කියපු දේ ගිල ගත්තා. සයුරි අක්කා දැනගත්තා වෙන්න යන්නේ මොකක්ද කියලා ඒකයි සයුරි අක්කට බිත්තරය කඩන විදිය බලන්න ඕන වුණේ. කෙනෙක් ගොඩක් බුද්ධිමත් වෙන්න ඕන නෑ දෙයක් වටහාගන්න නිවැරදිව අවබෝධයෙන් සවන්දීමෙන් වුනත් ඒක කරන්න පුළුවන් කියලා කියලා ඇය ලස්සනට ඔප්පු කරා. අන්තිමට සයුරි අක්කා ලස්සනට බිත්තර ජෝගිය විසඳුවා ප්‍රේක්ෂකයාට අංශු මාත්‍රයක හෝ සැකයක් ඉතිරි නොවන විදියට. Respect සයුරි අක්කේ 🤟👏👏👏

  • @sajithshanuka8982
    @sajithshanuka8982 2 ปีที่แล้ว +325

    මට මෙකේ එක එක විඩියෝස් කැලි බලලා හිනා වෙලා ඉන්ඩා බැරි තැන සම්පූර්ණ විඩියෝස් එක බලන්ඩ ආවේ..😂

  • @Михаил-к5ц
    @Михаил-к5ц 2 ปีที่แล้ว +180

    මනුස්සයෙක්ගේ දැනුම තමයි විශිශ්ටම දේ..ගරු කරනවා ස්වාමීන් වහන්සේටයි doctor ඔබ තුමාටයි♥️♥️♥️♥️♥️♥️♥️

  • @dilukshidewmini4737
    @dilukshidewmini4737 2 ปีที่แล้ว +943

    නාඩගම්කරයො එකෙ ඉන්න ලොකු හමුදුරුවො වගෙ සමජයට ලොකු පණිවිඩක් දෙනවා හමුදුරුවනෙ ඔබ වහන්සේ ...🙏🙏

    • @shainyperera575
      @shainyperera575 2 ปีที่แล้ว +3

      Oww . Eka aththaa

    • @lahiruff1619
      @lahiruff1619 2 ปีที่แล้ว +22

      නාඩගම්කාරයෝ එකේ ඉන්නේ නලුවෙක් මිසක් හාමුදුරුවෝ නමක් නෙමෙයි

    • @sandaruwanwelagedara6997
      @sandaruwanwelagedara6997 2 ปีที่แล้ว +7

      @@lahiruff1619 කතාවල නලුවෝ නැතුව නලු බට්ටෝද ඉන්නේ?

    • @lahiruff1619
      @lahiruff1619 2 ปีที่แล้ว +4

      @@sandaruwanwelagedara6997 නලු බට්ටෝත් ඉන්නවා

    • @darshanisandamaliteacher260
      @darshanisandamaliteacher260 2 ปีที่แล้ว +6

      ඔය මිත්‍යා මත නැති කරන එකනම් ලොකු දෙයක්

  • @sajiththushara3710
    @sajiththushara3710 2 ปีที่แล้ว +775

    ප්‍රශ්න ගොඩක සිටින අපව...පැය කිහිපයකට හෝ හිනැස්සුවාට ස්තුතිය ඔබලාට ..මේවගේ වැඩසටහන් තවත් කරන්න ලැබේවා

  • @sasmithasasmithakhovshanba3765
    @sasmithasasmithakhovshanba3765 2 ปีที่แล้ว +661

    අදම තමයි බැලුවේ fb එකේ දැකපු ගමන් බැලුවේ..රූපවාහිනී නාලිකාව බලන්නේ නෑ.ඒත් අද පලමු වතාවට ආසවෙන් බැලුවා.ඩොක්ටර් ගැන ගොඩක් ආඩම්බරයි.👍ඊලග පෝය දිනයටත් ඔය වගේ වැඩසටහනක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    • @chillin5079
      @chillin5079 2 ปีที่แล้ว +3

      Mamath ehemai

    • @sasmithasasmithakhovshanba3765
      @sasmithasasmithakhovshanba3765 2 ปีที่แล้ว +2

      @@chillin5079 ඒ උනත් බූතයා උනත් මාර fun දෙන්නේ.😀

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 ปีที่แล้ว +1

      Srwata

    • @kavishkasadaruvan26
      @kavishkasadaruvan26 2 ปีที่แล้ว +1

      මමත්

    • @therelaxsubnow
      @therelaxsubnow 2 ปีที่แล้ว +1

      Adamai bn danne munta channel akakkuth thiyenawa kiyala ai ithin anduwata hodata kade yana channel aka ne meka

  • @shanushanu6231
    @shanushanu6231 2 ปีที่แล้ว +76

    Thanks සෙවුවන්දි ඔයාවගෙ වැඩ කරන සේරගේම ඇත්ත එලිකලාට 🤣🤣දරුවෙකුත් බඩේ තියන් පිස්සු නටන් එපා අප්පා..ඔහොම දේවල් නැ .ඕව මාවා ගැනිලි හිතින් .නිවේදිකාව සුපිරි. නියමෙට ගත්ත ඕන උත්තරෙ කටින්ම

  • @sudathlakshantha1983
    @sudathlakshantha1983 6 หลายเดือนก่อน +12

    2024 දීත් සෙව්වන්දිව මතක් උනු මම 😂😂

  • @chathurya_8315
    @chathurya_8315 2 ปีที่แล้ว +185

    කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන Doctor කෙනෙක් .
    රටට ලොකු පණිවිඩයක් .

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 2 ปีที่แล้ว +75

    පොල් ගෙඩියක් දකිද්දි , බිත්තර ගෙඩියක් දකිද්දි මතක් වෙන්නෙ දැන් සෙව්වන්දි මෑනියන්ව.😌😌
    බබේ ඔයා තමයි හොදටම කරේ හැබැයි..😁
    Thanks ජාතික රූපවාහිනී..👍👍👍

    • @dinusahan
      @dinusahan 2 ปีที่แล้ว +3

      😂😂😂

    • @ruchirangagayadeesha612
      @ruchirangagayadeesha612 2 ปีที่แล้ว +4

      බිත්තර ආතල් එක නම් මරු හොදේ