vlog 12 ලංකාවෙදි සැප විදින්න ඕන නම් කොරියාවෙ සැප ජොබ් හොයන්න එපා|Manju with south Korea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • කොරියාවට එන්න බලාගෙන ඉන්න ඔයාලට මේ වීඩියෝ එකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනව,විශේෂයෙන් අලුතෙන් කම්පනි එකකට වැඩට ගියාම ඔයාලට මොනවගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවද,කොරියන් අය ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවගේ දෙයක්ද,ඉතින් කොරියාවට ආවම ඔයාලත් මුල් කාලෙ කල්පනාවෙන් වැඩ කරන්න ඕන,
    මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තූතියි ...කොරියාවට එන්න බලන් ඉන්න අය මේ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා..
    Fallow on us
    manju vlogs facebook page / / manju-vlogs-. .
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​​
    Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​​
    ​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​​
    Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ... ​
    Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ... ​
    Koreanlife​ vlog 06 • #Koreanlife#vlog 06 ...
    koreanlife vlog 07
    • #Koreanlife#vlog 07 අ...
    koreanlife vlog 08
    • #Koreancompanylife#vlo...
    koreanlife vlog 09
    • #Koreanlife vlog#09 ම...
    koreanlife vlog 10
    • #Koreanlife vlog10 ...
    #koreanlife #dailylifekorea #manjuwithsouthkorea

ความคิดเห็น • 692

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +111

    කෝ ලංකාවෙන් එන්න බැරැව ඉන්න උන් වරෙල්ලා සංඝනනයක් කරන්න😂😎
    👇👇👇

    • @q2boystatusvideo346
      @q2boystatusvideo346 3 ปีที่แล้ว +3

      🖐️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +9

      හයියෝ ඒක මල්ලි..😍🇰🇷

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +3

      Sputnik live ?😃

    • @rkive_
      @rkive_ 3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියිඅයියේ....
      ගෑනු ලමයින්ට කරන්න පුලුවන් ජොබ් මොනාද තියෙන්නෙ...??

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +2

      @@rkive_ amaru weda ne ..karanna puluwan weda tama girlslata denne

  • @kaveeshnethmina4861
    @kaveeshnethmina4861 3 ปีที่แล้ว +63

    කොරියාව ගැන දැනගන්න තියෙන හොදම channel එකක් ❤️

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +3

      Yes
      Ape videos balannath enna yaluwa

    • @newsltv3157
      @newsltv3157 2 ปีที่แล้ว +1

      Aniwa

  • @samithmaduranga2053
    @samithmaduranga2053 3 ปีที่แล้ว +25

    "අපි පටන් ගන්න ඕනි පහල ඉදලා ඉහලට යන්න" වටිනාම කතාව. අයියාගේ නිහතමානීකමටම හරියන්න ඕනි හැමදාම.... මහන්සියෙන් දිනන්න එන ගමනක්..... ජයවේවා අයියා... පරිස්සමෙන්..බුදුසරණයි

  • @gayanganimsara2204
    @gayanganimsara2204 3 ปีที่แล้ว +10

    ඇත්තටම හොද වීඩියෝ එකක් .මන්ජු with south korea කියන්නෙ number one channel එකක් .කොච්චර අමාරුවෙන් වැඩ කලත් සතුටින් අපිට video හදලා අපේ ආශාව වෙනුවෙන් මහන්සි වෙනවා .stay safe🙏🙏🙏🙏

  • @kmlsrilanka6100
    @kmlsrilanka6100 3 ปีที่แล้ว +12

    Vlog ගොඩක් බැලුවා කොරියාව ගැන තියෙන. ඒ උනාට මංජු අයියාගේ එක වගේ set උනේ නෑ එකක්වත් 😍💪💗

  • @OSHANboy94
    @OSHANboy94 3 ปีที่แล้ว +5

    කොරියාව ගැන ,ඔයා කරන වීඩියෝ ඔක්කොම , සුපිරියටම කරනව අයියේ .. බලන හැමෝටම හොදින් තේරුම් ගන්න පුළුවන් විදියට වීඩියෝ කරන ඔයාට සුභ අනාගතය ක් අයියේ .බුදුසරණයි .🙏❤

  • @jeonishu8509
    @jeonishu8509 3 ปีที่แล้ว +6

    මොනවා වුනත් මේවා දැක්කම කොරියාවට එන්න මාර අාසාවක් තියෙන්නේ

  • @ashalucky1776
    @ashalucky1776 2 ปีที่แล้ว +2

    Korean ගැන හරිම තොරතුරු හරියටම දැනගන්න පුලුවන් නියම channel එකක් අයියේ.ඇත්‍තටම ඔයා ලන්කාවෙ korean එන්න ඉන්න හැම කෙනෙක්ටම ලොකූ හයියක්.මේ කරන මනුසත් ක්‍රියාවෙන්ම හැමදාම ඔයාට හරියනව අයියේ👍🙏🙏❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ..🇰🇷❤🙏👌

  • @hirushandiwanjana8943
    @hirushandiwanjana8943 3 ปีที่แล้ว +4

    සැප හෙව්වොත් ජිවත්‌ වෙන්න බෑ අයියේ.කට්ට කලා ගොඩ යන්න ඕන.ජය වේවා අයියේ.බුදු සරණයි

  • @tajgajemwj
    @tajgajemwj 3 ปีที่แล้ว +16

    ලොකු සීන් නැති නිහතමානී චරිතයක් පරිස්සමින් සහොදරයා ❤️

  • @janakadayarathna6871
    @janakadayarathna6871 3 ปีที่แล้ว +4

    නිහතමානී ඔබේ සේවයට ගොඩක් ස්තූතියි මංජු අයියා 🙏

  • @rashenchandeera4043
    @rashenchandeera4043 3 ปีที่แล้ว +6

    ft ayye ඇස්වහ කටවහක් වදින් එපා🤚 අපි ඉන්නෝ අයියත් එක්ක🥰

  • @magagesasankaramesh970
    @magagesasankaramesh970 3 ปีที่แล้ว +3

    ඇත්තම කියන්නම් මං අයියගේ විඩියෝ බලන්න අරන් වැඩි දවසක් නැ... හැම විඩියෝ එකකට ගොඩක් දේවල් ඉගෙන ඉන්න තියනවා ඇත්තටම සුපිරියටම කර ගෙන යනවා.තෙරුවන් සරණයි අයියේ පරිස්සමින් වැඩ කරන ගමන් අලුත් විඩියෝ තව කරන්න.👉🇱🇰❤🇱🇰👈

  • @KEVINboy687
    @KEVINboy687 3 ปีที่แล้ว +8

    ලොකු කට්ටක් කනවා නේද අයියේ.. පරිස්සමින්. 💪💪💖💖 ජයවේවා...💪💪🇰🇷💪🇰🇷💖🇰🇷🇰🇷💖

  • @Mimmimm
    @Mimmimm 3 ปีที่แล้ว +4

    අවදානමක් අරන් අපි වෙනුවෙන් video කලාට thanks manju aiya 🙏💓😍😎

  • @PiyumlalDnanjaya
    @PiyumlalDnanjaya 2 หลายเดือนก่อน +1

    Supiri chennnel ekak..ඉගෙන ගන්න ගොඩක් දේවල් කියලා දෙන චැනල් එකක් බුදු සරනයි! අයියෙ❤🇰🇷

  • @hasinthasandaruwan1270
    @hasinthasandaruwan1270 3 ปีที่แล้ว +7

    අපි කොරියාවට ඇවිල්ල ලංකාවට කොහොමද සල්ලි දාන්නේ කියලා පැහැදිලි කරල වීඩියෝ එක්කින් කියලා දෙන්න මංජු අයියා🌍

  • @chamathsandaru69
    @chamathsandaru69 3 ปีที่แล้ว +4

    අයියා මරා උත්සාහ වන්තයී.ඒකට ගොඩාක් ගරු කරනවා.අපිත් අනිවාර්යයෙන්ම එනවා.ඒ එන්නේ ජොලි ගන්න නෙමෙයි ජීවිතේ සාර්ථක කර ගන්න.පරිසමින් ඉන්න අයියේ තෙරුවන් සරණයී ☸️☸️☸️

  • @malanfranklin5417
    @malanfranklin5417 2 ปีที่แล้ว +9

    ⁣අපේ රටේ නාස්තිය නිසා රට දියුණු වෙන්නෙ නෑ විනාසයි. පොඩි මිනිහගේ ඉඳලා විනය හැදෙන්න ඕනා. බ්‍රෝ

  • @rashmikalasith1414
    @rashmikalasith1414 2 ปีที่แล้ว +1

    මෙච්චර කාලයක් youtube චැනල් සිය ගානක.....වීඩියෝ දහස් ගනනක් බලලා ඇති...ඒත් ඒ අතරින් හම්බුන හොඳම චැනල් එක...................ජය වේවා....බුදු සරණයි......පරිස්සමින් ඉන්න හැමදාමත්....🙏🙏🙏🙏🙏🙏

  • @howtodo6514
    @howtodo6514 3 ปีที่แล้ว +3

    මංජු අයියේ.ඇත්තෙන්ම මේ වීඩියෝ එකෙන් අපේ කොල්ලොන්ගේ හිත් සෑහෙන්න හැදුනා කියල හිතනවා.මොකද අපි උනත් හිතන් හිටියේ ආව ගමන් දෙයි ආ කියල මැශින් කියල.නමුත් මේවත් කරන්න වෙනවා කියලා දැන් දන්න නිසා දැන් ඕන එකකට ඔට්ටු පිට එන්නෙ අපි සහ අනිත් කොල්ලො...වටින දෙයක් කරන කොල්ලෙක් ඔයා...ආදරෙයි මංජු අයියේ.මම මාතලේ.ඔයාගේ වීඩියෝ බලපුව අය අය බලනව රෑට පාඩම් කරද්දි.කම්මැලි කම යන්න.Good Luck අයියේ 😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      හොදට මහන්සි වෙන්න..😍🇰🇷💪

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +1

      Siyalla karanna puluwan dewal ..malli
      👍👌

    • @margiefernandez8716
      @margiefernandez8716 2 ปีที่แล้ว +1

      මන්ජු අයියෙ නම්බරෙ එවන්න කෝ

  • @malinduthero9078
    @malinduthero9078 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි මන්ජු අයියා 🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න, නිදුක් නිරෝගිසුව දීර්ඝායුෂ ලැබෙිවා ❤️

  • @dimantharajapaksha2002
    @dimantharajapaksha2002 3 ปีที่แล้ว +2

    මමත් එනවා කොරියාව A/l ඉවර වෙලා කොරියන් විභගේ කරලා ලස්සනයි අයියා ගෙ වැඩ මට ආසාව වැඩි උනා තවත් කොරියාවට එන්න 🤭🤭🤭🤭🤭

  • @hansikakesari6077
    @hansikakesari6077 2 ปีที่แล้ว +3

    අම්මොහ් රස්සාවත් අනතුරේ දාන් නේද අපි වෙනුවෙන් වීඩීයෝ කරේ..හරිම හිත හොදයි අයියාගේ.වැඩි වැඩියෙන් හරියන්න ඔනේ..කම්සමිදා ඔප්පා....🙏🤗

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      👌🇰🇷😂ඔප්පා

    • @hansikakesari6077
      @hansikakesari6077 2 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea ආහ් ඇයි අයියේ වැරදිද එක? වැරදි නම් කියන්න අයියේ වැරද්ද හදාගන්න.දන්න විදියට කොරියන් භාශාවෙන් ඔප්පා කියන්නේ ගෑනූ ලමයි අයියට.🤔 මට වැරදුනාවත්ද? 🤔

  • @hasinthasandaruwan1270
    @hasinthasandaruwan1270 3 ปีที่แล้ว +1

    කොරියාවට එන්න ඉන්න අයට වටිනවා, ඔයාගේ වීඩියෝ බලල ගොඩක් දේවල් මං ඉගෙනගත්තා මංජු අයියා🥰

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +1

      Manju ay video balala iwara unama..
      Ape videos balannath enna yaluwa

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      Thanks 💪

  • @virajpramodya5906
    @virajpramodya5906 3 ปีที่แล้ว +5

    Budu saranai aiye.parissamen weda tika karagena yanna.❤️👍💪

  • @Mimmimm
    @Mimmimm 3 ปีที่แล้ว +1

    15:30 අනිවාර්යයෙන් aiya ..අපෙ අය්ය කෙනෙකුත් කොරියන් exam එක කරලා පාස් උනා .... එතකොට හමුදාවෙ ජොබ් එකක් කර කර හිටියේ...exam එක පාස් උන නිසා ජොබ් එකෙන් අයින් උනා ..ඒත් කොරියන් යන්න හම්බුනේ අව්රුදු 3 කට විතර පස්සෙ. .ගිය මාසෙ තමයි අව්රුදු 4 හාමාර ඉදලා ඉවර වෙලාආවෙ .. 🙏❤️

  • @abhishekyatinuwara5426
    @abhishekyatinuwara5426 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතී මන්ජු අයියේ.ජයවේවා බුදු සරණයි😍🙏

  • @chinthakakaushal1956
    @chinthakakaushal1956 3 ปีที่แล้ว +1

    සුපිරි නිහතමානී චරිතයක් ❤️ ජය වේවා පරිස්සමින් වැඩටික කරගන්න අයියා. Video එකක් දානකන් හරි ආසාවෙන් බලන් ඉන්නෝ ❤️❤️❤️❤️❤️

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Yes it's
      Manju ay video balala iwara unama
      Ape videos balannath enna yaluwa

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      ස්තූතියි

    • @chinthakakaushal1956
      @chinthakakaushal1956 3 ปีที่แล้ว

      @@apikoreangia අනිවා අයියා කොරියාව ගැන ඕනි දෙයක් බලනෝ ❤️❤️❤️

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      @@chinthakakaushal1956 👌👍

  • @naweendanushka3358
    @naweendanushka3358 ปีที่แล้ว

    නියමයි අයියා, මේව දැක්කම කොරියාවට එන්න තියෙන ආසාව වැඩි වෙනව, බුදු සරණයි.

  • @jessicaparindi9057
    @jessicaparindi9057 3 ปีที่แล้ว

    නියමයි අයියා.. හැම විඩියෝ එකක්ම බලනව ඔයාගෙ.. පරිස්සමින් වැඩට්ක කර ගන්න ❤️ බුදුසරනයි 🙂🙂

  • @chaminduimalsha1979
    @chaminduimalsha1979 3 ปีที่แล้ว +3

    Korean ape ahinsaka hine thawa thawath diriganawanawata ayyata godak pin❤️✊🇰🇷

  • @slbita7165
    @slbita7165 3 ปีที่แล้ว +2

    බුදු අම්මො phone එකෙ කොලටි ඇති පට්ට නියමයි ඔ කොලටි❤❤🎎🎎🇱🇰🇰🇷❤❤

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Free welawaka ape videos balannath enna yaluwa

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 2 ปีที่แล้ว

    අම්මෝ අද චැනල් එක හම්බුනේ ඔයා නම් සුපිරි චරිතයක්...මේ දැන් පෝලිමට වීඩියෝ බලනවා ❤️🙏🥺

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 3 ปีที่แล้ว +1

    Budusaranai aiya parissamen wada tika karan inna🇱🇰🇰🇷🔥🌸❤

  • @nilankabro8251
    @nilankabro8251 3 ปีที่แล้ว +1

    එනවා දකුණු කොරියාවට අනිවාර්යයෙන්ම

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Emu emu ..
      Manju ay video balala iwara unama
      Ape videos balannath enna yaluwa

  • @malinduprasad5451
    @malinduprasad5451 3 ปีที่แล้ว +6

    ම්න්ජු අයියේ ඇයි කම්පැනිඑක මාරුකලේ අනිවාර්‍යෙන් ඒ ගැන video එකක් ඕනේ...ආදරෙයි ❤️හැමදාම ඔයාගෙ video බලනවා

  • @chamodnethsara1614
    @chamodnethsara1614 3 ปีที่แล้ว +1

    පරිස්සමින් මංජු අයියේ. 💪💖 ජයවේවා...😎

  • @pathum175
    @pathum175 3 ปีที่แล้ว +3

    Mula dukak විදින්න වෙනවා අන්තිමට සතුටක් ලබන්න ඕනේ නම් ඒක හිතලා වැඩේ සුපිරියට කරන්න ........🙂

  • @thilankamanosha3614
    @thilankamanosha3614 2 ปีที่แล้ว +1

    දුකක් වින්දොත් සැපක් ලැබෙනවා අයියා,❤️

  • @bp3ts7np
    @bp3ts7np 2 ปีที่แล้ว +1

    Niyamai aiye

  • @koriyankoriya2028......
    @koriyankoriya2028...... ปีที่แล้ว +1

    නියමයි මංචු අයියේ❤️

  • @ashanashan9951
    @ashanashan9951 3 ปีที่แล้ว +2

    වාව් මන්ජු අයියෙ.

  • @user-pv3rz2ju3x
    @user-pv3rz2ju3x 3 ปีที่แล้ว

    අද ගොඩක් දෙවල් දැන ගත්තා විඩියො එකෙන් කලින් කම්පැනි එකට මොකද උනේ අයියේ විඩියෝ එක නියමයි 😍

  • @Joker-zf3lg
    @Joker-zf3lg 3 ปีที่แล้ว +1

    ලංකාවේ ඉඳලා කොරියන් වලට එන්න කොච්චර ගැබුරක් ඉඳලද ආවේ bro ඔයා අගේ කරනෝ Bro ඔයාව skills text කරලා pass වෙලා තව ලංකාවේ තියෙන කොරියන් වල job causes වලට ගීල්ලා තව කොරියන් exam එකත් Pass වෙලා තව ඊටපස්සේ එක දේවල් කරලා සුපිරි බන් කියන්න වචන නෑ👊👊✊

  • @shashikamendis5446
    @shashikamendis5446 2 ปีที่แล้ว

    වීඩියෝ එක ගොඩාක් වටිනවා පරිසමෙන් ජයවේවා 👌👌 😍😍

  • @prabathchathuranga4401
    @prabathchathuranga4401 3 ปีที่แล้ว

    පරිස්සමින් වැඩ කරන්න මංජු අයියේ..බුදු සරණයි 🙏 ❤️

  • @koriyankoriya2028......
    @koriyankoriya2028...... ปีที่แล้ว +1

    Supiri yak Aiya 🇰🇷❤️

  • @wachindrasubash87
    @wachindrasubash87 3 ปีที่แล้ว +1

    superb bn ayye....take care...

  • @sadeeplakshan-ke5ee
    @sadeeplakshan-ke5ee ปีที่แล้ว

    Channel eka maru ayiye

  • @kavimaxwell6240
    @kavimaxwell6240 2 ปีที่แล้ว

    Niyami aiye jaya wewa

  • @nadeenvihaga2678
    @nadeenvihaga2678 3 ปีที่แล้ว

    වීඩියෝ එකක් එනකල් බලාන් හිටියෙ අයියෙ..❤❤

  • @dilushikadissanayake637
    @dilushikadissanayake637 3 ปีที่แล้ว +1

    මන්ජු අයියා මරු .. ..
    කොරියාවේ වහනයක් කියද.
    කොරියාවේ ලයිසන් ගන්නෙ කොහොමද කියලා video එකක් කරන්න

  • @Mrcharu
    @Mrcharu 3 ปีที่แล้ว

    අදරෙය් 😁🤗ලගදි චැනල් එකට සෙට් උනේ සෙරම video බැලුවා.ඉදිරියටත් video ඔනේ.බුදු සරණය්.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      ස්තූතියි සහෝ

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Manju ay video balala iwara unama
      Ape videos balannath enna yaluwa

  • @user-wq4ck6hr6q
    @user-wq4ck6hr6q 2 ปีที่แล้ว

    Ayyage video baluwata epa wenne na.niyamai ayye budusaranai

  • @nipunsanjula3676
    @nipunsanjula3676 2 ปีที่แล้ว +1

    Mamath den panthiyakata yanawa kohoma hari uthsaha karala koriyawata enawa 🇰🇷🇰🇷🇰🇷🇰🇷😍😍😍😍😍✈️✈️✈️✈️✈️

  • @kumarigamage9001
    @kumarigamage9001 7 หลายเดือนก่อน

    සුපිරි අය්යේ

  • @thiruni_randoll4408
    @thiruni_randoll4408 3 ปีที่แล้ว

    Dan baluwe aiye🙆‍♀️.godak hoda video ekak❤.

  • @jaaan8079
    @jaaan8079 3 ปีที่แล้ว

    ගොඩ යන අයියා පොරක් ජය වේවා අයියේ💜️💜️💜️

  • @shashikalamadushani8644
    @shashikalamadushani8644 3 ปีที่แล้ว

    Math aiye oyage hama vidio ekakma balanawa. Adarei oyata..parissamim inna budu saranai.❤️❤️❤️😍😍😘😘

  • @dulanjaleeramanayake4201
    @dulanjaleeramanayake4201 3 ปีที่แล้ว

    ශක්තිය දහිරිය ලබේවා ! තෙරුවන් සරනයි !

  • @sampathsandaruwan1129
    @sampathsandaruwan1129 2 ปีที่แล้ว

    Thankyou aiye video ekta parissamin inna adarei aiye🙏🙏💓

  • @wachindrasubash87
    @wachindrasubash87 2 ปีที่แล้ว

    adath supiriyak.....take care

  • @Joker-zf3lg
    @Joker-zf3lg 3 ปีที่แล้ว +2

    ඔව් බන් සිරා කතාව 👊✊

  • @shamanbro3139
    @shamanbro3139 3 ปีที่แล้ว +3

    අයියේ අපිත් කොරියාවේ enna හදන්නේ sapa හොයාගෙන nemai ජීවිතේ ජය ගන්න

  • @babi5723
    @babi5723 2 ปีที่แล้ว

    Parissamin aiye budusaranai kisima adu paduwak na oyage vadeth oya kara ganna gammak okkama video balanawa hina podi badan

  • @lakinduvivinilka36
    @lakinduvivinilka36 ปีที่แล้ว

    සුපිරි aiiye

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว

    😊Maru ayiye.👌 🇱🇰 Lankaawe minissunata watiana videowak.👍 😷Parissamen wada karanna.👊 🙏☸️Jayawewa budusaranai.☸️🙏

  • @shashinisanjana2738
    @shashinisanjana2738 3 ปีที่แล้ว +2

    Dn bluwe.... ayye... 🥺🥺... nice video ❤❤❤❤❤💯💯💯💯💯

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +1

      💯👍
      Free time ekaka ape videos balannath enna yaluwa

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      💪😍🇰🇷

  • @aroshbhagya6784
    @aroshbhagya6784 3 ปีที่แล้ว

    ජයවේවා රත්තරන් අයියේ පරිස්සමින් ඉන්න අපිත් එනෝ දවසක 💞🤗

  • @nuwanchanaka2633
    @nuwanchanaka2633 ปีที่แล้ว

    Tnx brother ❤️

  • @dula4464
    @dula4464 3 ปีที่แล้ว

    Niyamai ayye . kalekata passe video ekak baluwe
    Ayye Parissamin company wala video karanna ♥♥

  • @ralphtissera6207
    @ralphtissera6207 3 ปีที่แล้ว

    Great video! Your video will help others to work hard and come to Korea.

  • @FlyingSKorea
    @FlyingSKorea 2 ปีที่แล้ว

    Good job parissamin aiye. බුදු සරණයි

  • @werapprumadayawathi3075
    @werapprumadayawathi3075 3 ปีที่แล้ว

    ජය වේවා අයියේ.....

  • @drsalone5582
    @drsalone5582 ปีที่แล้ว

    අයියෙ koriyan වල නගර වල පැලැට් වල් ගනන් වීඩියෝ එක්කක්.පුලුවන් දවසක දානවා ද?.😔

  • @DineshDarshaka
    @DineshDarshaka ปีที่แล้ว

    Thank you brother 🥂

  • @dananjapremod5554
    @dananjapremod5554 ปีที่แล้ว

    Manju ayiya hadawathe inne ❤️

  • @ManojManoj-ye5dp
    @ManojManoj-ye5dp 2 ปีที่แล้ว

    Parisamin aiye jaya wewa siyalu pahtum itu wewa bs

  • @darshanamadushan802
    @darshanamadushan802 3 ปีที่แล้ว

    ඒකත් බැලුවෝ ❤️🙈🌍🤤

  • @isjaniya85
    @isjaniya85 2 ปีที่แล้ว +2

    මංජු අයියේ ..ඔයාගේ චැනල් එක හොදයි ..අපි කොරියාවට ආවම මැශින් වලට එකපාරටම දානවද..? එහෙම දැම්මොත් මැශින් වල වැඩ ඉගෙනගන්න ගොඩක් අමාරුද.?

  • @senurasesitha2875
    @senurasesitha2875 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි අයියට තව විඩියෝ කරන්න

  • @Ashen_Dananjaya
    @Ashen_Dananjaya 3 ปีที่แล้ว

    මරු අයියා ජය වේවා.. 😍😘❤️🇰🇷💪🇱🇰❤️

  • @chameeradasanayake7441
    @chameeradasanayake7441 ปีที่แล้ว

    ayye oy super..

  • @themiyabandara3155
    @themiyabandara3155 3 ปีที่แล้ว

    Meka danagatha eka hodi. Niyamai. Oya kalin wada kare oke neweine

  • @janithnirmal2763
    @janithnirmal2763 3 ปีที่แล้ว +2

    Ela ela adareyi bro ❤️🤟👍

  • @shaveenkawshan8613
    @shaveenkawshan8613 3 ปีที่แล้ว +3

    ඇයි company මාරු කලේ.😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +2

      කම්පනි වැඩ නැති උනා

  • @lasith7303
    @lasith7303 3 ปีที่แล้ว

    Api touris visa අරන් හරි. කොහොම හරි korea වට ආවා කියමුko. එතකොට අයියේ අපිට Job 1 හොයා ගන්න පුළුවන් da

  • @Osh__Music
    @Osh__Music 3 ปีที่แล้ว +1

    Ayiyata dan subcribersla keeykak vithara innvada🌺

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      Manju ay video balala iwara unama
      Ape videos balannath enna yaluwa

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      Lagadima open karannam..😍💪

  • @samithmaduranga2053
    @samithmaduranga2053 3 ปีที่แล้ว +1

    සල්ලි ගැන... සල්ලි ලංකාවට එවන විදිය ගැන එහෙම එකක් කරන්න අයියා වෙලාව තිබුනොත්

  • @chathuninimaha.4658
    @chathuninimaha.4658 3 ปีที่แล้ว

    නියමයි මන්ජු

  • @ganindurajapaksha2957
    @ganindurajapaksha2957 3 ปีที่แล้ว +1

    ජයවේයා❤❤

  • @ayodyapriyashan5685
    @ayodyapriyashan5685 3 ปีที่แล้ว +1

    Manju Aiya අලුත් company එකකට ආවද..?

  • @isharamanjula9537
    @isharamanjula9537 3 ปีที่แล้ว +1

    එල 🥰

  • @maheshrajapaksha6053
    @maheshrajapaksha6053 3 ปีที่แล้ว

    manju ayye vedio ekak ewillada balanna kiyala date on kara vitharai❤️‍🔥✌️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      💪😍🇰🇷

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว

      👍👌
      Manju ay video balala iwara unama
      Ape videos balannath enna yaluwa

  • @chandikaroshan2897
    @chandikaroshan2897 2 ปีที่แล้ว

    Goodluck.

  • @H_S_Edirisooriya123
    @H_S_Edirisooriya123 2 ปีที่แล้ว

    Good luck aiye❤️❤️❤️

  • @nuwantharuka3678
    @nuwantharuka3678 3 ปีที่แล้ว

    Elama manju aiya👌🔥🔥🔥

  • @newsltv3157
    @newsltv3157 2 ปีที่แล้ว

    Dawasaka enawamai oyage video balanawa godak

  • @q2boystatusvideo346
    @q2boystatusvideo346 3 ปีที่แล้ว

    👍😁 first comment

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      ආදරෙයි ..🇰🇷😍

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +1

      Free welawaka ape videos balannath enna q2 boy