🇰🇷💸කොරියාවේ ලක්ෂ 10ක වැටුපක් ගන්න දවසට පැය කීයක් වැඩ කරන්න ඕනිද?
ฝัง
- เผยแพร่เมื่อ 22 ม.ค. 2025
- welcome
more channel video/
🔴කොරියන් පෙපරේ Recording ප්‍රශ්න ලේසියෙන් ගොඩ දාගමු / korean exam lisining #sinhala
• කොරියන් පෙපරේ Recordi...
🔴reply video/පාඩම් 60 පාඩම් කරන්න සුපිරම ක්‍රමයක් / korean exam #sinhala
• 🔴reply video/පාඩම් 60 ...
🔴කොරියන් exam එක පාරින් ගොඩ දාගමු/Korean exam / #sinhala
• කොරියන් exam එක පාරින්...
🔴කොරියාවේ හිතාගන්න බැරි මගී පහසුකම් 🇰🇷/ Passenger facilities in Korea #sinhala
• කොරියාවේ හිතාගන්න බැරි...
🔴කොරියාවට ආවොත් ලක්ෂ කීයක් උපයන්න පුලුවන්ද? 🇰🇷/ korean salary #sinhala
• කොරියාවට ආවොත් ලක්ෂ කී...
JOIN NOW
ShirangaVlogs youtube channel
/ @shirangavlogs
facebook page
www.facebook.c...
#sinhala #2023 #korean #exam #eps #topik
ගොඩක් ස්තූතියි අයියේ. ඔයාගේ අනාගතයට සුභ පතනවා 🤗
නියමයි අයියේ එල මම ලොකු උනහම එනවා 👍👍💐💐💐💐💐
Kuhaka nathuwa aththma kiyana .niyama charithyak aiya ❤️😍
❤️
👌👌👌 ගොඩක් පින් .....
පැහැදිලි ව කියනවා. මාත් හිතන් හිටියේ ආවාම අඩුම ලක්ශ 5 ක්වත් ලංකාවට දාගන්න පුලුවන් වෙයි කියලා 🙏 . ඒකත් luck එකට තමයි නේද වැටෙන්නේ
Aniwa ❤️❤️
@@ShirangaVlogs ❤️🩹🔥🔥
Dan keeyak danawada?
oyawa කන්ටැක් කර ගන්න පුලුවන්ද
Watina video akk❤
ela patta ❤💪
Thanx bn❤
gammak aiyee
sathya pahadhili karata godak sthuthi aiya.
❤️
thnks ayiye
Niyamai ❤
😍❤️❤️❤️aiya
Niyamai aiya ❤❤
🇰🇷❤️
Thankyou ❤️
Ayiya mage athe kepum thuvala kelal 7 k tiuenava mata medical eka prashnayak veyida
Ehemanam aulk na
Oyage number eka. Dannako mn photo ekak danna kelel vala plz oya kiyannako mn exam karanna epada kiyala ekalla@@ShirangaVlogs
These are the videos that are valuable
සහෝ කොරියාවට නිස්පාදන අන්සයට ගන්න වයස් සීමාව 44දක්වා දික්කරල කියන්නෙ ඇත්තද කලින් තිබුනෙ39ක්නෙ.🙏🙏
Paressamata wada tika karaganna aiya budusarani ❤❤❤
❤️
මල්ලි ෆොටෝ වීඩියෝ වීඩියෝ කැමරා ෆීල්ඩ් එකටකොහොමද ගෙවන්නේ? ඒ වගේ ආයතනයකට ජොයින්ට් වෙන්න ක්‍රමවේදය මොකක්ද
Good 😊
Korea walata gihin api inna oone aurudu gaanak thiyenwd? Auruddak 2k indala lankawata enna puluwand kohomd? Danna kenek innw nam reply karannako
Puluwan enna
අයියේ සේවා 2 න් කොච්ච්ර වැටුපක් ගන්න පුලුවන්ද💪
Aiya ,oyt maset lankawe mudlin kiyl vitra viyadma ynwada kema , house eke rent eka , anit dewl walt normal maset kiyk vitr ynwd
Senasurada irida th wada thiye da..wada karanna puluwan da e dawas walata
Puluwan
අයියේ හොටෙල් පැත්තෙන් අවොත් පඩි කියාක් විතර ගන්න පුලුවන්ද 😊😊😊
Aiye ude 8 hawasa 6.30 sathiyta dawasa 6k wada nam Normally salary kiyal wage set wenawada.day and night
Aiye sewa 2 hodaida padi ehem dala washayen keeyk weida
එල
❤️👍
Ayye o/l withrak krla A/l kran nthuwa korean exam kral ynn barida.o/l awama result ek kiyak withra oneda.
Exam prashnayak na ewa balan na
අයිය පඩිය කොරියන් බැන්ක් එක්ක දාල ඩොලර් රේට් එක වැඩි උනහම ඒව අපිට ලංකාවට ට්‍රාන්සර් කරන්න පුලුවන්ද .
puluwan
ලංකාවේ ඉන්නවාට වඩා කෝම හරි යන එක හරි
අනිවාර්යයෙන්ම
Budusaranai aiya😊
😍😘
aiye Student visa gana apita kiynnko?
අපිට වෙන company වල temporary යන්න බැයිද??
🇰🇷 *කොරියන් එන්න ව්භාගය පමණක් නොව බලපුලුවංකාර කමත් ඕන*
එම පාලන ක්‍රමය නැති කරමු,🇱🇰
🎉🎉
වැටුප හොයන්න කලින් මුලින්ම යන්න ඕනා
සල්ලි හොයන්නනෙ යන්නෙ බ්න ඉතින්
ඔහොම කිවුවට ආවම තමා තේරෙන්නෙ බ්‍රෝ
@@dilharameAi ema kiyanne amaruda korenwala inna
Aiye lankave digree ekk thiyena kenekta ohe job thiyenvada.
Matath danaganna one man dan government university eheka management degree ekak karanawa dan final year mata honda job ekak karaganna puluwan weida
Aiya mn kiyak gannawada maseta
අයියේ කොරියාවට යන්න කීයක් යනවද ?
ගොඩාක් අජන්සි බොරු එවානෙ හොද විශ්වාසවන්ත අජන්සියක් කියන්නකො?අයියා අජන්සියක් හරහාද ගියෙ
Na mn exam karala awe
❤
Ayye හර්නියා operation karapuwa ehema aulak weida?
අනෙ ඔයා හොයාගන්නත් බැරි උනා රැවුල කපලා නිසා 😊😊
Aye kapan na 😁
@@ShirangaVlogs අයියෙ සිප් බ්ල්ඩ්න් හොඳයිද
අයියා කේසොක් නයිට් කරල හැම කම්පැනි එක්කම ඒ වගෙ ගානක් ගන්ට පුලුවන්ද
puluwan
@@ShirangaVlogs ❤️
Ohe ethkota dolar eka adu nisa badumilath adu welada
api awama lankawe aya inna than walatada wetenne
Lankawe Aya nathi company set wenawa kattiyata
Aiye korea we sallary eken tax kapenne nadda ?
Kapenawa
@@ShirangaVlogs kochcharakda ? %
@@ShirangaVlogs maan 206 gross sallary da ? Net sallary da
Ship bilding වල පඩ් කොහොමද අයියා
Ship building wala thama aduma padiya denne neda
@@TharangaVimalasuriya 🤣🤣👎
@@PrasannaSampath-oy4rh ape aiya ganne laksha 4i ekai kiuwe
@@TharangaVimalasuriya ship බ්ල්ඩ්න් ද ඉන්නෙ නැත්නම් දිවරද නැත්නම් ගන්න පඩිය කියන්නෙ නැ බෙසික් පඩිම 5 යි ship බ්ල්ඩ්න් වල පට්ට කට්ටක් කන්ඩ ඕනි එ විදිහම තමා පඩිත් ship බ්ල්ඩ්න් කියන්නෙ නිශ්පාදන අන්ශයෙ කොටස්ක් තමා ගිය අවුරුද්ද ship bilding කියලා වෙන් කෙරුවට
@@PrasannaSampath-oy4rh oya hari athi. Ape aiyala koriyan bashawa danne nathuwane giye.
පඩිය ලක්ශ8,9 ගනන් බලාපොරොත්තු වෙන්න හොදත් නෑ නේ✊♥
💸🇰🇷
බෙසික් අරම් පැය 2 OT කරලා 5 වත් ලන්කාවට දාගන්න බැරි වෙයිද බන් මට ආව කම්පැනි එකත් 8-5 OT පැය 2
Puluwan bn
ඔයා korean exam පාස් වෙන්න කොච්චරකල් පාඩම් කරාද korean ඉගෙනගත්තද
@@sofiesofie2286 අවු වගෙ මම නම්
එ කියන්නෙ අපිට හම්බෙන කම්පැනිය ගැන විස්තරයක් දෙනවද
@@TS94-b8z ඔව් ඇග්‍රිමන්ට් එකෙ තියනවා ඔක්කොම
Aiyye ohedi asaneepayak unoth loku amaruwak unoth company eken udau krn nadda api tani wenawa neda
Udau karana company thiyenawaaa
අයියෙ සාමාන්‍ය සැලරිය කීයක් ද අඩුම
209 මාන්
@@Tharusha74222 සාමාන්‍ය න් වියදම අයින් කරලා කීයක් විතර ඉතුරු කරන්න පුලුවන් ද
@@Travelwithpushpe2024 උබ OT කරන්නෙ නැද්ද bn 8-5 basic එක විතරද කරන්නේ මාන් 209 සතියෙ දින 5 හේ 8-5 basic eka විදියට හම්බ වෙන්නේ තව සතියෙදින වල oT සහ සෙනසුරාදා ඉරිද වැඩ කරන්න තියේ OT නැතිව basic එකෙන් මාන් 209 න් tax කැපිලා සහ අනෙක් වියදම් අයින් කරලා 220,000 ක් වගේ ඉතුරු කලෑකි උබේ වියදම් අනුව අඩු වැඩි වෙන්න පුලුවන්
@@Travelwithpushpe2024 OT ලොවෙත් කරනව නේ OT කරල කට්ටික් කාල ලන්කාවට 5laks දාන්න පුලුවන්.නැත්තම් basic පඩියෙන් මාන් 100,120 ක් දාන්න පුලුවන් (මාන් 209 න් tax කැපිලා එන 180,190 වගේ,සහ කන්න බොන්න වියදම් එක්ක ඒක තීරණය වෙන්නෙ ඔයාගෙ පරිබෝජනය මත) ඒ කියන්නෙ ලක්ශ 2 ක් වගේ
bara wadi unoth agree enne nadda bro
Enawa
අපි වැඩ කරන පැය ගාන අනුවද පඩි ගැදෙන්නැ
Basic ekata amatharawa OT karaddi
කොරියාවට එන්න ඕලෙවල් ඒ ලෙවල් ඕනෙද
Na
අයියෙ කොරියාවේ අවුරුදු කීයක් ඉන්න පුලුවන්ද දැන් 😊
Thama 10k wage
@@ShirangaVlogs 😊❤️
අයියේ පාටිිටයිමිි ජොබිි කරන්න බරිද?
පුලුවන් අහූඋනොත් දඩ කන්න වෙනවා
අයියේ ගෑණු ළමයෙක්ට ලොකු ගානක් හොයන්න බැරිද.😐
Puluwan
@@ShirangaVlogs thank you ,අයියේ...🥰🥳
Aiye oyata padi kiyada plz rply
8ත් 9ත් වෙනස් වෙනවා
Anunge padi ahnne..thamnge wadak blagnin Hittite putho😂
Me manussaya kiyana de ganin
@@ShirangaVlogs day and night companyak da
මම කොරියාවට එන්න ඉන්නෙ2031
Ai e 2031 enne oyathama Exm kare nadda 😢
බෙල්ලෙ ටැටු එකක් ගහලා තියනවා අවුලක් යයිද
Tattoo aulk na
aiyage usa kiyada
160
අයියේ ඔබරේශන් කරලා තියෙනම් ප්‍රශ්නයක් වෙනවද ☺️
ආපු අය ඉන්නවා
Mn night eka krnne
❤️
වැඩ තියෙන කොම්පැනියක් හොයාගන්න එකත් ගේමක් දැන්. ලක්ෂ 10 හීන ගොඩාක් අයට
Aththa kathawa 🥲
අයියේ මං උස 5.8ක් ඉන්නවා.. බර 46ක් වගෙ තමා ඉන්නේ... ප්‍රශ්ණයක් වෙයිද?? මාත් කෝස් එක කරන ගමන් ඉන්නේ..
Eka prashnayak na exam goda daganna❤️
Mge uda USA 5.1i bara 42i ath mn aw Korea giya mase 8 awe 2023 palaweni set ake kare oya aniwarenma Karna Bari na mge usath na barath na ath mn awa😊
@@pdjpushpakumara thanks sahodaraya...❤
Shipbilding වල පඩි කොහොමද අයියේ
Wada amaru nisa Padi wadi
Lksha 8k bn
කෝ රසියා
අඩෝ රැවුල කපලා සුපිරියි
Kolu seen da
@@kalanakavinda5902 ow ubta pukada
@@kalanakavinda5902 ow ubata pupada ?
Tatto ghpu ayt enn berid.
Puluwan prashnayk na tattoo
අයියෙ ඔයාව contact කරගන්න number එකක් දාන්නකො
plz 🙂❤
Thnx ayiye
❤️❤️❤️
මචන් මන් වෙබ් එකේ ඉන්නේ.මගේ ඉකිලිවල රැෂ් එකක් දාලා,කොරියාවේදි කරන මෙඩ්කල් එකේ අපේ යට ඇදුම් ගලවලා බලනවද?.
Ehema aulk na bn
ඔක ගොඩක් අයට තියන ප්‍රශ්නයක්...සම සම්බන්ද doctor කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න බොන්න...ගාන්න දෙන cream witrak madi okata
Mokuth one na ude hawasa nala hodata welenna pihidala pawder ganna.api mune age gana pawder.man awoth ganne eka parai deparai.
සර්ජිකල් ඉස්පිට්දලා සොදන්න හරි යනවා
@@Kasunshan-j3t වැඩි වෙනව එතකොට
බෙල්ලෙ ටැටු එකක් ගහලා තියනවා අවුලක් යයිද
Na tattos aulk na
❤
❤
❤
❤❤❤
❤
👍❤️
♥️