South Korean Farm Industry | දීවර ෆාම් රැකියා | සල්ලි |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • South Korean Farm Industry | දීවර ෆාම් රැකියා | ලක්ශ ගනන් සල්ලි හොයන්න දුක් විදින අපෙ කොල්ලෝ | #srilanka #farming #korea

ความคิดเห็น • 67

  • @SahanEkanayake-gv1js
    @SahanEkanayake-gv1js 6 หลายเดือนก่อน +5

    කොරියාවට එනවමයි යකෝව් දනහිස ගාවට ගෙවුනත් කමක් නැ මැරෙනකං වැඩ කරනව.මෙ ලංකාවෙ ඉදල එපා වෙල තියෙන්නෙ මට හොද ගේමක් ගහන්න පට්ට ආසයි ❤❤❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

    • @lakshan7968
      @lakshan7968 5 หลายเดือนก่อน +1

      ubath mn wage thama gemak gahamu❤

    • @SahanEkanayake-gv1js
      @SahanEkanayake-gv1js 5 หลายเดือนก่อน

      @@lakshan7968 අනිවාර්යයෙන් ❤️🇰🇷

  • @thushanmalinda5255
    @thushanmalinda5255 หลายเดือนก่อน

    දකිද්දි තවත් ආසාව වැඩි වෙනවා,මාත් මේ පාර 2023 එක්සෑම් එක ලියනවා,දීවර වලිම් ❤

  • @user-hq4xh7xp5w
    @user-hq4xh7xp5w ปีที่แล้ว +4

    එළ මචං බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්💙

  • @danushka6260
    @danushka6260 17 วันที่ผ่านมา

    මං දිවර වලින් දැක්ක ලස්සනම විඩියෝ එක 🥺

  • @RanjithNilisha
    @RanjithNilisha หลายเดือนก่อน

    🎉🎉🎉

  • @dilansathsara669
    @dilansathsara669 ปีที่แล้ว +4

    ඇක්වකල්ච ඇන්ඩ් ඇක්වටික් රිසෝස් මැනේජ් මන්ට් ඩිප්ලෝමා එකක් කරලා....ලංකාවේ ජොබක් කරන්න.....බලන් ඉන්න මම...😩😩😩😩😩😩😩😩😩😩😩

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 5 หลายเดือนก่อน +1

    මචන් මල්ලී ගුඩ්ලක් චැනල් එක සාර්ථකම වේවා අපි එකට ට්‍රේනින් උනේ මතකැයි කොහෙද වැඩ බන් මල්ලී ....938.එව්න් කොහෙ කොහේ ඉන්නවද දන්නෑ දිලාන් නම් මීට් උනා..ගුඩ්ලක් මල්ලී ❤❤❤.👉🇰🇷

  • @ajanthaindika3022
    @ajanthaindika3022 4 หลายเดือนก่อน

    කොහොමහරි කවදහරි දවසක ජිවිතෙ දිනන්ට එනවමයි දවසක ❤️❤️🥺

  • @user-uf1rr7gj2x
    @user-uf1rr7gj2x 6 หลายเดือนก่อน

    සුපිරි මචන් ❤

  • @lahirugimhan3091
    @lahirugimhan3091 ปีที่แล้ว +1

    Elaa ❣️🤛

  • @lahirugimhan3091
    @lahirugimhan3091 ปีที่แล้ว

    Voice eka patta mcn ❣️🤛

  • @slkaviboyyoutubechanal6067
    @slkaviboyyoutubechanal6067 ปีที่แล้ว +2

    අයියේ මාත් එනවා දීවර විභාගේ හරිලියලා එනවා . කොරියාවට එන්න රැකියාව මොකක්ද කියලා අදාල නෑ කොරියාවට යන කෝම හරි එන්නයි ඕනි ❤️🇰🇷🇰🇷🇰🇷

    • @blackboysnn8610
      @blackboysnn8610 ปีที่แล้ว +1

      එල මමත් මෙපාර දැමිම

    • @chanuka_sandeepa
      @chanuka_sandeepa ปีที่แล้ว +1

      Sira math demma maho

  • @dtv5700
    @dtv5700 ปีที่แล้ว

    Ape ayyath awa 29wenida diwara walata
    man hithuwe godakma amarui kiyala mevideo eka baluwama hithuwa tiak lesi kiyala budu saranai siyalu denatama 💖

  • @koreankolla2790
    @koreankolla2790 ปีที่แล้ว

    elaaa.

  • @danushka6260
    @danushka6260 17 วันที่ผ่านมา

    🥺❤

  • @KaviduDilshan-qx9em
    @KaviduDilshan-qx9em 5 หลายเดือนก่อน

    අනිවාරෙන් යනවා 🥰🥰🥰

  • @ManoriKwt
    @ManoriKwt 11 หลายเดือนก่อน

    Super ❤ bro bs

  • @sampath1999
    @sampath1999 11 หลายเดือนก่อน

    මාත් අනිවාරෙන්ම යනවා කොරියන්😘😘

  • @suranganamal1977
    @suranganamal1977 2 หลายเดือนก่อน

    Mma 2023 exame krala dan web inne thama agriyk awe na mta job akak set wai nda

  • @nalindasampath2309
    @nalindasampath2309 10 หลายเดือนก่อน

    Ela ban

  • @user-bh4xp9pq8n
    @user-bh4xp9pq8n ปีที่แล้ว +1

    Diwara gebura demme lakunu kiyak ganna weida pass wenna aiye ❤❤❤❤

  • @Gameverse010
    @Gameverse010 หลายเดือนก่อน

    ෆාර්ම් වලට එන්නනම් කොරියන් එක්සෑම් එක දාන්නේ කොහොමද දීවර එකේ තෝරාගන්න තියෙනවාද

  • @sumiwijewardana
    @sumiwijewardana 4 หลายเดือนก่อน

    Gahanu lamainta diwara dammoth monada thiyena wada.pls kiyanna

  • @HirushaShehan-ln3xk
    @HirushaShehan-ln3xk 11 หลายเดือนก่อน

    ❤️

  • @gavindukalhara3120
    @gavindukalhara3120 ปีที่แล้ว +2

    ගොඩ දීවර දැම්මද ඔහොම ජොබ් සෙට් වෙන්නෙ

  • @thuwanmohomad155
    @thuwanmohomad155 ปีที่แล้ว +1

    Bro mta udawak one..mn korean course ek krnna inne.. mta dagann puluwan da lankawe muslim aya koreawe innwda?? Apit pray krnn musque thynawa da??

  • @user-uu8ty2vq2i
    @user-uu8ty2vq2i 3 หลายเดือนก่อน

    Kellonta අමාරුයි d aiya ධීවර 🙂

  • @chathurasampath9682
    @chathurasampath9682 5 หลายเดือนก่อน

    Diwara padi Godak adui kiyanne eththada aiya

  • @user-yw1hp4qm2e
    @user-yw1hp4qm2e 6 หลายเดือนก่อน

    අය්යේ කොරියන් විභහගෙදි දිවර කරලා .. ගොඩ වැඩට අවොත් ගොඩාක් දුක් විදින්න වෙනවාද අය්යේ .. පඩි පොරොන්දු ගාන කියක්ද අය්යේ .

  • @dinushaupamali3912
    @dinushaupamali3912 ปีที่แล้ว

    deewara karapu girl latath agriment ewanna try ekak dennako.

  • @sadewsithara7999
    @sadewsithara7999 ปีที่แล้ว +3

    අයියේ දිවරවලත් නිශ්පාදන වගේ නිවඩු තීද

  • @rameshabeywickrama9147
    @rameshabeywickrama9147 ปีที่แล้ว +2

    මචං සිංදු දානකොට පරිස්සමෙන් coppy right වදින්න පුලුවන්

  • @imeshasanka0948
    @imeshasanka0948 9 หลายเดือนก่อน

    Parissmn weda karanna bother ❤

  • @Ansanbodare
    @Ansanbodare 11 หลายเดือนก่อน

    අම්පාරේ කොල්ලේක් ඉන්නවානේද බම්❤

  • @ishantheekshana2910
    @ishantheekshana2910 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @user-uq7vd1qn3m
    @user-uq7vd1qn3m ปีที่แล้ว

    Wayasa 21i diwara web 1 hitiyat agreement enda tiyena chance 1 godk aduida .

  • @dilhaniweerasinghe2429
    @dilhaniweerasinghe2429 11 หลายเดือนก่อน

    Gmmc ima❤️

  • @pathumrajapaksha786
    @pathumrajapaksha786 10 หลายเดือนก่อน

    දීවර පඩියත් අර වගේමද යාලුවනේ..

  • @sampathsamaraweera6922
    @sampathsamaraweera6922 ปีที่แล้ว

    Koryawata ganna uparima wayàsa kiyàda

  • @kanishkasandaruwan5399
    @kanishkasandaruwan5399 ปีที่แล้ว

    දිවර විබාගයට එන්නෙ වෙනම ප්‍ර්ශනද

  • @sudasuda1871
    @sudasuda1871 10 หลายเดือนก่อน

    බූවල්ලො කපන්න දෙන්නෙ ලන්කාවෙ අයටද😊

  • @sasindu7907
    @sasindu7907 5 หลายเดือนก่อน

    ❤️‍🩹🫶

  • @pasindurathnayake8053
    @pasindurathnayake8053 ปีที่แล้ว +1

    දීවර එක්සෑම් ලියලා එන්න ඉන්නේ අයියෙ... එයාලා කියන ජොබ් එකට යන්න ඕනිද... නැත්තන් මුහුදු රස්සාව හරි ෆාම් රස්සාව තෝරගන්න පුලුවන් ද

  • @suranganamal1977
    @suranganamal1977 2 หลายเดือนก่อน

    Reply krnna

  • @sandunrubasinghe
    @sandunrubasinghe ปีที่แล้ว

    Job varcsncy nadda?man liyuma aran inne

  • @lankawimukthi2218
    @lankawimukthi2218 ปีที่แล้ว

    Ayye mawat ganna puluwanda ???mn web ake inne

  • @kusumperera296
    @kusumperera296 10 หลายเดือนก่อน

    Paw kara kama thama bn oya wage job ekak ubalata hambenneth 😂. Ohoma yan 50, 60 jiwithe.. hodama tika ita passe hambenawa 😂

    • @songsong4497
      @songsong4497 7 หลายเดือนก่อน

      Ubal wage eun kana hindane malu allanne e minissu katawahn pala 😒

  • @Rangana466
    @Rangana466 11 หลายเดือนก่อน +1

    නිශ්පාදන වලට වඩා දිවර විබාගෙ ලෙසිද වෙනම පෙපර් එකක් ද එන්නෙ

  • @ineshdamayantha2794
    @ineshdamayantha2794 11 หลายเดือนก่อน

    ඇගිමන්ට් නැහැ 😪😪😪😪

  • @thiharasuraweera8802
    @thiharasuraweera8802 11 หลายเดือนก่อน

    ධීවර රැකියාවට exam එකේ ලකුණු කීයක් ඕනිද?

    • @ineshdamayantha2794
      @ineshdamayantha2794 11 หลายเดือนก่อน

      මේ සැරේ 115 කින් විතර බලයි නේ

    • @user-yw1hp4qm2e
      @user-yw1hp4qm2e 6 หลายเดือนก่อน +1

      ​@@ineshdamayantha2794 දිවර විභාගය කරන්න දාන්නේ කොහොමද අය්යේ

    • @ineshdamayantha2794
      @ineshdamayantha2794 6 หลายเดือนก่อน

      Addimishan දන්න ඕනේ ඉතින්

    • @ineshdamayantha2794
      @ineshdamayantha2794 6 หลายเดือนก่อน

      @@user-yw1hp4qm2e වයස කීයද මචෝ

  • @nilushanilusha6464
    @nilushanilusha6464 ปีที่แล้ว

    Pam walata ganulame gana nada

  • @ShalikaUmayangani
    @ShalikaUmayangani 5 หลายเดือนก่อน

    Job vacancy nadda mage husbandta thama korean awilla 2months wenne job ekak na thama contact number eka denna puluwanda

  • @user-jv8zk3wd3t
    @user-jv8zk3wd3t 5 หลายเดือนก่อน

    Bhai your Facebook page name