කොරියාවේදී පිරමීඩ වලට අහුනොවී රත්තරන් වලට අහුවෙලා මට වෙච්ච දේ.. රත්තරන් අරන් තියාගත්තොත් මොකද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2023
  • මේ දවස්වල අහුවෙන පිරමීඩ වගේමද රත්තරන් වලට අහුවුනොත්.. කොරියාවේ රත්තරන් මිල බලමුද ?
    #pyramidsrilanka #mtfe #earnmoneyonlinesinhala #පිරමීඩ #koreanlife #goldprice #sinhala

ความคิดเห็น • 51

  • @nimalimadushika9777

    මගෙ මල්ලිත් කොරියන් ඉන්නේ.එයත් ඔයවගේ තව අගල් 4ක් විතර දිග එකක් හදාගත්තා.දැන් මාස 6කට විතර කලින්.කොරියන් ලාංජනය තියෙන පෙන්ඩන්ට් එකකුත් තියෙනවා .❤❤❤❤ මටත් හරිම සතුටුයි.අපෙ බඩපිස්සා දැන් ලොක්කෙක්.තනියම හැමදේම කරගන්න පුලුවන් .❤❤❤❤

  • @nadeeraashan

    අයියේ අපි ලංකාවට එද්දි Jewellery කොච්චර ගේන්න පුලුවන්ද? colombo Airport එකෙන් අල්ලයිද?🤔🇰🇷

  • @sameeramadushanka9568

    මේ aiye ලංකාවට එද්දි කරේ දාගෙන kocchr උපරිම ගෙන්න පුළුවන් තොන් ගාන කීයද

  • @user-vh5gx1ir9h

    අයියා කොරියාවෙ ඉදලා ජපන් වලට vist විදියට දවස් 3/4 යන්න පුලුවන්ද කියන්න්කෝ ටිකක්

  • @shanikamilanisenanayaka525

    ගොඩක් දවසකින් නේද aiya ❤😊

  • @kalummadushanka6415

    ගෙවන්න ganna puluwanda

  • @dgashen1091

    අයියේ රත්තරන් මිල් වල update එක බලන්නේ කොහොමද?

  • @sharmiladilhani8732

    ලංකාවට ගේනකොට නීතිමය පැත්ත කොහොමද

  • @damai4603

    එන්ගලන්තෙ මාත් අහූ උනා ලන්කාවෙ එක්කෙනෙක් මට දුන්නෙ

  • @kalummadushanka6415

    ඔහේ රත්තරන් paumak kiyak wenawada ලංකාවේ salli walin

  • @tharindudilshan8471

    ❤❤ නියමයි

  • @kboy21
    @kboy21  +2

    දිගටම ඉන්නවා වීඩියෝ එක සුපිරි ජය වේවා💚💚

  • @chamindukulawansha6737

    නියමයි චතූ මල්ලී ගුඩ්ලක් ❤❤

  • @anusharanjani389

    Asawata gaththata lankawe dagena inna be jeewiteth awadanam.hadasiyakata bankuwe thiyala salli ganna thamai hoda.

  • @shehanidesilva1995

    Den price kiyada ayye gold lankawe slli walin

  • @shanuka5019

    ❤😍

  • @siblingscreationsthili

    නියමයි අයියෙ ❤

  • @chethiyanavodyaahangamage5832

    Aiye ohen aragena lankawata aragena enna puluwan neda,airport eken prashnayak wenawada,danne nathi nisa ahuwe😢❤

  • @deepthisaman1363

    😮😮😮😮