කොරියාවේ කම්පනියෙ වැරදුන වචනයක් නිසා පඩිය හිතපු නැති විදියට වැඩි කරා. එදා 2යි අද ලංකාවේම අය තමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2021
  • අඩු පඩියක් ලැබුනත් හොදට වැඩ කරපු නිසා කලින් කාමරවලට කපපු ගනනුත් අයින් කරලා පඩිත් වැඩි කරලා, එදා ලංකාවේන් දෙන්නෙක් විතරක් හිටපු කම්පනියෙ අද වෙද්දි 9 දෙනෙක් වෙලා තියෙනවා.. තව ලංකාවේන් ගන්නත් ඉන්නවා.. එන්න ඉන්න අය.. දැනට ඉන්න අයත් අහන්නම ඕන කතාවක්
    සදුන්ලගෙ කම්පනියෙ සම්පූර්ණ විඩියෝ එක
    • කොරියාවේ තාක්ෂණයෙන් වැ...
    සදුන් තනියම වීසා එක මාරු කරගත්ත විදිය විඩියෝ එක • කොරියාවේ ඇවිත් තනියම ව...
    #koreanlife #korean_job #korean_network
    අපෙ facebook group එකට මෙතනින් එකතුවෙන්න..
    groups/80749...
    follow කරන්න instagram
    chathu_online?i...
    Chathu online අපිව like කරන්න
    / chathuonline
    #manjuwith_southkorea #sinhala #travel #madeinsrilanka #koreanvisa #korean_job #sl_korea
    #koreannetwork #pushpa_premalal #coffe_machine #buisness_idea #korean_job #parttime_job #job_vacancykorea
    #korean_visa #koriya #koriya_lanka #bts #bts_srilanka
  • บันเทิง

ความคิดเห็น • 220

  • @koreannetwork
    @koreannetwork  3 ปีที่แล้ว +22

    සදුන්ලගෙ කම්පනියෙ සම්පූර්ණ විඩියෝ එක මෙතනින්
    th-cam.com/video/xgOX_95e4TU/w-d-xo.html
    සදුන් තනියම වීසා එක මාරු කරගත්ත විදිය විඩියෝ එක මෙතනින් th-cam.com/video/fa5e99tLWHg/w-d-xo.html

  • @ashokakumara1918
    @ashokakumara1918 2 ปีที่แล้ว +11

    නියම කොල්ලො දෙන්නෙක්.අනිවර්‍යෙන් පඩිය අඩු උනත් උනන්දුවෙන් වැඩ කරන්න ඕන.❤️❤️🙏🙏

  • @chathuwa6096
    @chathuwa6096 2 ปีที่แล้ว +16

    හැමදාම ඔහොම හිනා වෙලා ඉන්න ඕනෙ 😁❤️

  • @samithmaduranga2053
    @samithmaduranga2053 3 ปีที่แล้ว +26

    පට්ටම ආසයි එන්න... කොහොමහරි එනවා.. ස්තූතියි මේවා දානවට... ජය වේවා ඉන්න ඔක්කෝටමත්...

  • @TharinduProductions
    @TharinduProductions 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරියි brother

  • @madurangawijesinghe4754
    @madurangawijesinghe4754 2 ปีที่แล้ว +7

    බුදුසරණයි අයියේ පරිස්සමෙන් 🥰

  • @fernandojanaka1610
    @fernandojanaka1610 3 ปีที่แล้ว +6

    Great 😊

  • @priyanthaweerasingha7435
    @priyanthaweerasingha7435 3 ปีที่แล้ว +3

    Ammo set eka adarei😍😍😍😍

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 3 ปีที่แล้ว +2

    Aniwa chathu aiye thawe video 1k genne.👍🏻👍🏻

  • @janiya3653
    @janiya3653 3 ปีที่แล้ว +2

    Eka patta aiye ❤️❤️

  • @KEVINboy687
    @KEVINboy687 3 ปีที่แล้ว +8

    🇰🇷💖🇰🇷💖🇰🇷💖🇰🇷💖😌🇰🇷💖🇰🇷💖🇰🇷👍👍👍👍👍ජය වේවා අයියේ......

  • @ekanayakevijithshanthapriy1094
    @ekanayakevijithshanthapriy1094 2 ปีที่แล้ว +3

    අරුන
    මල්ලී එල

  • @user-pv3rz2ju3x
    @user-pv3rz2ju3x 3 ปีที่แล้ว +1

    Niyamai tawa vidio one ..

  • @pathumnuwan7157
    @pathumnuwan7157 3 ปีที่แล้ว +6

    නියමයි අයියා.ගඩක් වටිනවා

  • @ekanayakevijithshanthapriy1094
    @ekanayakevijithshanthapriy1094 2 ปีที่แล้ว +4

    සදුව එල එල

  • @koreanapiseteka8636
    @koreanapiseteka8636 3 ปีที่แล้ว +9

    බුදු සරනයී චතූ අයියේ බුදු සරනයී 🧡🙏

  • @wanushadissanayaka4706
    @wanushadissanayaka4706 3 ปีที่แล้ว +19

    චතු අයියේ ඒ හමුවනම් 👌 ඈ.. ඒ අයියලා දෙන්නගේ කතාවට නම් ඉතින් එන්නම හිතෙනවා.. ඇත්ත කතා කරනව.නියමයි ඒ විඩියෝ එක චතු අයියේ ලයිව් එකක් ඔනේ අනිවාර්යයෙන්ම බලාපොරොත්තුවෙන් ඉන්නවා ජය වේවා කොරියන් ඉන්න හැම කොල්ලන්ටම 😘😘😘🇰🇷🇰🇷❤️❤️❤️🇰🇷👌😘

    • @wanushadissanayaka4706
      @wanushadissanayaka4706 3 ปีที่แล้ว +2

      Maita productions eke malli thmaa.. chathu aiye oyat mthaknam

    • @koreannetwork
      @koreannetwork  3 ปีที่แล้ว +2

      මතකයි මල්ලි.. අනිවා හැමදාම ඉන්නවානෙ අපිත් එක්ක අමතක නැ..❤❤

    • @wanushadissanayaka4706
      @wanushadissanayaka4706 3 ปีที่แล้ว

      තෑන්ක්ස් චතු අයියේ ❤️❤️😘 අනිවාර්රෙන්ම කවද හරි චැනල් එක ටොප් වෙනවා හදවතින් සුබ පතනවා..ජය වේවා 🇰🇷❤️❤️🇰🇷😘

    • @rumeshsaranga2027
      @rumeshsaranga2027 2 ปีที่แล้ว

      කොරියාවට හරි කොහෙ හරි රටකට ඉක්මනින් යන්න ක්‍රමයක් නැත්ද දන්න කියන කවුරු හරි ඉන්නවනම් කියන්න

  • @villagefood4353
    @villagefood4353 ปีที่แล้ว +1

    සුපිරි

  • @vidurasakumara7902
    @vidurasakumara7902 3 ปีที่แล้ว +1

    Ela bn chatuuu .jaya

  • @sajeevsamarawickrama2040
    @sajeevsamarawickrama2040 3 ปีที่แล้ว +7

    ජයවේවා

  • @USA79999
    @USA79999 3 ปีที่แล้ว +10

    When overseas we must remember we represent Sri Lanka. If we behave well and work hard it helps the other Sri Lankan’s and also gives a good reputation. Wish you all the best

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว +1

    nice gemmmak aniwaren exam eka loyala korean yanawa yanna asa hemoma exam eka liyamu gemmmata jaya wewa

  • @ralphtissera6207
    @ralphtissera6207 3 ปีที่แล้ว +9

    Excellent video! The two friends have the correct attitude to work for development. We are proud of your hard work and attitude to get other people from Sri Lanka. More video please.

  • @madukakushan5709
    @madukakushan5709 3 ปีที่แล้ว +8

    සුපිරි චතුවා අයියා 🥰🥰

  • @waddafuniture7026
    @waddafuniture7026 3 ปีที่แล้ว +3

    Bokka chanel eka patta aaa 👌🏻👌🏻👌🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว +4

    Taruwan saranai catu malliyo oyaga vediyowa mana sama dama balanwa ma Kuwait setai ⚘⚘⚘⚘🇰🇼

    • @koreannetwork
      @koreannetwork  3 ปีที่แล้ว

      සතුටුයි ස්තුතියි අක්කා..❤❤❤

  • @prabathchathuranga4401
    @prabathchathuranga4401 3 ปีที่แล้ว +8

    එලම❤️

  • @tharinduthiranagama235
    @tharinduthiranagama235 3 ปีที่แล้ว +10

    චතූ අයියෙ බුදුසරනයි ❤

  • @arodhikawshi7240
    @arodhikawshi7240 3 ปีที่แล้ว +1

    Chathu nice broo

  • @ajithrojjhana3707
    @ajithrojjhana3707 2 ปีที่แล้ว

    Niyamai

  • @walasmullawalasmulla8743
    @walasmullawalasmulla8743 3 ปีที่แล้ว +3

    Budu saranai

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 2 ปีที่แล้ว +3

    ❣️💪🏻

  • @googlesee9483
    @googlesee9483 2 ปีที่แล้ว +1

    මන්ජු අයියගෙන් අවේ.....❤️

  • @kavindananayakkara5446
    @kavindananayakkara5446 2 ปีที่แล้ว +5

    අරුණ අයියා❤️❤️❤️

  • @HarshaniMaduwanthi-gs5bo
    @HarshaniMaduwanthi-gs5bo 3 หลายเดือนก่อน

    අරුණ අයියා ❤❤

  • @majugamage9972
    @majugamage9972 3 ปีที่แล้ว +2

    🙌🙌

  • @lahirusampath3097
    @lahirusampath3097 ปีที่แล้ว +1

    පොඩ්ඩා..❤️❤️

  • @manikemanike2257
    @manikemanike2257 7 หลายเดือนก่อน

    👍👍

  • @jinendraprasath9743
    @jinendraprasath9743 3 ปีที่แล้ว +4

    ❤️❤️👍👍💪

  • @ganishkagimhana7186
    @ganishkagimhana7186 3 ปีที่แล้ว +3

    🤩❤️

  • @momsangel1947
    @momsangel1947 3 ปีที่แล้ว +2

    👍

  • @futurevideos2270
    @futurevideos2270 3 ปีที่แล้ว +1

    කොහොමද මාත් ආසයි එන්න

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 3 ปีที่แล้ว +4

    Apith Koreave aurudu 12k hitiya
    Loku kattak kala kanna natuva hitiya.
    Oya companya vagemai
    Lankave 12k hitiya
    Passe gedaravage hadagatta
    Dan lankaven ena aya honda naha kiyala Nepal,Thailand valin genava
    "Me vage hithana kollo hari adi"
    God bless you all.

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 2 ปีที่แล้ว +3

    ❤️❤️

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 3 ปีที่แล้ว +3

    😍

  • @nilwimana737
    @nilwimana737 2 ปีที่แล้ว +1

    Ane ayye COMPUTER assemble Company ahema nadda ? Korea wala ?

  • @youtubesachcha8415
    @youtubesachcha8415 2 ปีที่แล้ว

    Enna patta asai

  • @sandyasamarasinghe3642
    @sandyasamarasinghe3642 3 ปีที่แล้ว +2

    ❤️❤️💪💪

  • @Sadac-bv8nk
    @Sadac-bv8nk 2 ปีที่แล้ว

    Puluwannam aiye mawath gannako ona wadak karanna puluwan hodata Katya Kala purudui

  • @MrDananjaya123
    @MrDananjaya123 6 หลายเดือนก่อน +1

    Aurudu 40 unahama reentry danna barida, korea aurudu 4 k hitapu kenek ta ?

  • @shashiwijendra4840
    @shashiwijendra4840 3 ปีที่แล้ว +1

    Patta aa

  • @waddafuniture7026
    @waddafuniture7026 3 ปีที่แล้ว +2

    Bokka patta aaaaaaaa

  • @sanjumadushnka3459
    @sanjumadushnka3459 3 ปีที่แล้ว +4

    👍👍👍👍❤️❤️❤️

  • @nethminimasha4349
    @nethminimasha4349 ปีที่แล้ว +1

    Exam eka aniwaryen karana onada. exam eka karoth korean walata ganma udauwak denna puluvnda job vacancies set karala mage husbandtaa

  • @tharindudilshan5753
    @tharindudilshan5753 ปีที่แล้ว +1

    අයියෙ දැන් company මාරු කරන එක නිසා ඉසරහට අව්ල් වෙයිද

  • @c.ekanayake8876
    @c.ekanayake8876 2 ปีที่แล้ว

    Ayye awrudu 18i den mata
    .a l krana gaman awrudu 19n koriyan exm eka karann hithan inne.wayasa madi d ayye mt?

  • @maurangapriyadarshana2118
    @maurangapriyadarshana2118 ปีที่แล้ว

    Ado aruna broo

  • @champimuthumali3640
    @champimuthumali3640 ปีที่แล้ว

    Oyala hodai inn company ekema innawa.mth enna innee

  • @goal2437
    @goal2437 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @dilipmanusha1327
    @dilipmanusha1327 2 ปีที่แล้ว +3

    අරුණ් Aiya.

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      අරුණගෙ යාලුවෙක් වගෙ..❤😘🔥

    • @dilipmanusha1327
      @dilipmanusha1327 2 ปีที่แล้ว

      @@koreannetwork අනිවා.❤️

  • @dilshanasiri5834
    @dilshanasiri5834 2 ปีที่แล้ว

    Ayye matara thiyena hoda korean class ekk kiyannko

  • @pasibro3824
    @pasibro3824 2 ปีที่แล้ว

    Kola pata jercy kolla over acting 😂 gammac ඈ

    • @amitheranga6481
      @amitheranga6481 2 ปีที่แล้ว

      Chutak raganav vge😊😋😆😊😉😘

  • @basilbasil6373
    @basilbasil6373 2 ปีที่แล้ว +2

    Korean awa gaman job eka maru karanna epa kiyala vedio ekak karannako

  • @track_out.
    @track_out. 2 ปีที่แล้ว +1

    2 years wage idala avilla yanna enna barida🥲

  • @dineshchathuranga468
    @dineshchathuranga468 ปีที่แล้ว +2

    Tinkar pent walata ganna wa kiyaka tibuna fb eke vidio ekak භාෂාව ona naha kiyala. cv ekakuth damma.ane puluwan nam ehema job ekak hoyala dennako

  • @TharinduProductions
    @TharinduProductions 2 ปีที่แล้ว +1

    සමස්ථ ලංකා බේබද්දන්ගේ සංගමයේ followers ලා ඉන්නව නම් ගැම්මට like එක්ක් දාගෙන යමු... 💪💪

  • @samithmayura3801
    @samithmayura3801 3 ปีที่แล้ว +48

    මාත් අපේ කොල්ලෝ 12 වැඩට දාලා ලංකාවට ආවෙිි.ආයේ යන්න බරිව ඉන්නේ

    • @koreannetwork
      @koreannetwork  3 ปีที่แล้ว +3

      😥😥 re entry ද special ද ඉක්මනට එන්න ලැබෙයි..❤

    • @samithmayura3801
      @samithmayura3801 3 ปีที่แล้ว +4

      @@koreannetwork මම ස්පෙෂල් අයියා

    • @koreannetwork
      @koreannetwork  3 ปีที่แล้ว +6

      එහෙමද පාස්වෙලාද ඉන්නෙ මල්ලි.. මේ තත්ත්වේ එක්ක ටිකක් කල් යයි.. පාස්නම් web එකට වැටිලා පලවෙනි සතියේ හිටපු කම්පනියට ඔයා ගැන මැසෙජ් එකක් යනවා කැමතිනම් ගන්න කියලා.. කම්පනියට කියලා තියාගන්න.. ඉක්මනට ආයෙ එන්න සෙට්වුනොත් වැඩෙ කරගන්න පුලුවන් වෙයි

    • @samithmayura3801
      @samithmayura3801 3 ปีที่แล้ว +4

      @@koreannetwork ayya visat awilla inne.campanyenut hama welema enne kawadda ahanawa.puluwannm visa eka masa kyak valid da kyala kyanna ayya.

    • @koreannetwork
      @koreannetwork  3 ปีที่แล้ว +2

      @@samithmayura3801 වීසා වැදිලනමි අවුලක් නැ.. දිගටම දැන් hrd එකෙන් දික් කරනවා.. කම්පනියෙන් ගන්න කැමතිනම් අවුලක් වෙන්නෙ නැ.. වීසා ඉවර වෙද්දි ආයෙ එවනවා... කම්පනියට පැහැදිලි කරලා කියන්න... කොරොන නිසා ගෙන්නන එක පරක්කුයි කියලා...

  • @futurevideos2270
    @futurevideos2270 3 ปีที่แล้ว +2

    කොහොමද ජොයින් වෙන්නෙ

  • @shashi4287
    @shashi4287 2 ปีที่แล้ว +6

    කොරියන් වල අවුරුදු 10යිද අයියෙ උපරිම ඉන්න පුලුවන්. දිගටම එහෙ රැකියාවට යන්න බෑද.සිටිසන් ගන්න බැරිද

  • @Mo49286
    @Mo49286 3 ปีที่แล้ว +4

    අයියෙ අපිට යන්න බැරිවෙයිද

  • @LAKMALVLOGS.
    @LAKMALVLOGS. 2 ปีที่แล้ว

    apitath job set dipan kollo.epa wela inne

  • @kavishgimhan8106
    @kavishgimhan8106 2 ปีที่แล้ว +2

    අයියේ ඔයාව කන්ටැක් කරගන්න පුලුවන්ද ලොකු දෙයක් ❤️🙂 fb එකෙන් හරි

  • @chamith5257
    @chamith5257 2 ปีที่แล้ว +4

    We know people go to Korea to work ok bye 🇰🇷🇰🇷✌️💪👋

  • @rukshaladilhani973
    @rukshaladilhani973 2 ปีที่แล้ว

    කොරියාවේ ගාමන්ට් නැද්ද එන්නේ කොහොමද

  • @shashishamin4337
    @shashishamin4337 3 ปีที่แล้ว +2

    Mewa baladdi aiye koriyn enna marama asawak enne.

  • @theekshanaudayanga4617
    @theekshanaudayanga4617 2 ปีที่แล้ว

    කොච්චර අවෘදු ගානක් ඉන්න පුළුවන්ද කොරියාවේ

  • @chutibatti5987
    @chutibatti5987 2 ปีที่แล้ว +1

    Mage husband hamudawe eya thawa awrudu 6 pansan eyata 41 වෙනවා ethakota eyata enna barida ..කොරියාව ta

  • @dhinuskanadeeshan7198
    @dhinuskanadeeshan7198 ปีที่แล้ว +1

    අයියෙ අපි දෙන්නෙකුුට එකම තැනකට යන්න බැරිද

  • @sanjeewakumara6202
    @sanjeewakumara6202 3 ปีที่แล้ว +12

    අයියේ...මම EPS Topic Exam එක කරනවා....මට දැනගන්න ඕන අපේ උස 5.2(පහයි දෙකට වඩා)
    අනිවාර්යමද???????

    • @koreannetwork
      @koreannetwork  3 ปีที่แล้ว +2

      උස එහෙම අවුලක් නැ මල්ලි..

  • @tharangathushara6904
    @tharangathushara6904 2 ปีที่แล้ว

    apiwa ganna barida api kamati enna

  • @supunmadhushka5113
    @supunmadhushka5113 2 ปีที่แล้ว

    Mata enda asai ayya eth podi ledak thiyenawa pan piti kama kanda ba mata ඇලජික් bath witharai kanda puluwan ehema awulak nadda ayye

  • @eshandezoysa7201
    @eshandezoysa7201 3 ปีที่แล้ว +1

    Loku deyak 2 ma karanawa

  • @pudumalokayak2799
    @pudumalokayak2799 3 ปีที่แล้ว +1

    Oya katha karana eka aiya kenk miniwangoda heenatiyna dakk gaman aduragathth..math 2013 idan try karanne..e para eka.lakunak.madi una..2014 contrucion withrai thibbe eka.pass una web eke hitiya enna hambune.na.aye 2016 liwa ekai skill ekki 2kma pass una.eth mage as wala වර්ණ අන්ධතාවය awa.eken reject una..wadk na kiyla..😥😥

    • @koreannetwork
      @koreannetwork  3 ปีที่แล้ว +1

      ඔව් මල්ලි එහෙ තමයි.. අපරාදෙ ලංකාවේ මෙඩිකල් එකෙන් කියලා බෙහෙත් කරනවා හරි කියලා මොනවා හරි කරගන්න තිබුනනෙ අපරාදේ..😥

    • @pudumalokayak2799
      @pudumalokayak2799 3 ปีที่แล้ว

      Aparde aiye.. mata 2014 n passe 2015 karanna miss una.mokda sir kenk kiwa web eke innakota exam liyanna baha kiyala..passei danne eka boruwak kiyala..2016 idan thma වර්ණ අන්ධතාවය check kale.. mata thamath korean puluwan..e tharamma korean language ekta adaree kala..welwa thma..😥😥

  • @tharushi6077
    @tharushi6077 2 ปีที่แล้ว

    රී එන්ට්‍රි කියන්නේ මොකක්ද

  • @kasunkg3072
    @kasunkg3072 2 ปีที่แล้ว

    Saho puluwannam mawath gannako.oyalata b.s.

  • @marryhansika229
    @marryhansika229 2 ปีที่แล้ว +1

    Hoda adarsayak dunne awankawa wada karanna oya ayata b.s

  • @vikumdevinda3801
    @vikumdevinda3801 2 ปีที่แล้ว +1

    Aiya korean enna viyadama kiyak vithara yanawada.

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      දැන් යන ගාන කොහොමද දන්නැ. ටිකට්,මෙඩිකල්,පොලිස් වාර්තා,පුහුණුව, හැමදේම එක්ක ලක්ෂ 4 ,5 අතර ගානක් යයි...

  • @Romaniaarts
    @Romaniaarts 3 ปีที่แล้ว +4

    Korea walata enna ege limit ekak thiyanawa da

  • @vijaikumar8950
    @vijaikumar8950 ปีที่แล้ว

    Oyawa contact keranne khomadha

  • @darshanasrimal9146
    @darshanasrimal9146 ปีที่แล้ว

    කොරියාවෙ ට ආපු කට්ටිය කියන්න බලන්න online ක්ලාස් වලට ගුරුවරයෙක්

  • @imalkarajapaksha6202
    @imalkarajapaksha6202 3 ปีที่แล้ว +1

    Mara asai enna

  • @madushankaprasad1808
    @madushankaprasad1808 3 ปีที่แล้ว +4

    චතූ එතකොට රී එන්ට්‍රි එන අයට වයස 39 මේ ගැටළු බලපාන්නෙ නැද්ද.. ?

    • @koreannetwork
      @koreannetwork  3 ปีที่แล้ว

      ඇග්‍රිමන්ට් අත්සන් කරලා ගියානම් ප්‍රශ්නයක් නැ...

  • @pathum175
    @pathum175 3 ปีที่แล้ว +2

    Aiye o/l , A/l pass ayata thiyenne jobs monada

    • @koreannetwork
      @koreannetwork  3 ปีที่แล้ว +3

      කම්පනිවල වැඩටනම් e 9 visa වලටනම් o/l a/l සුදුසුකම් බලන්නෙ නැ.. eps exam 1 පාස් වෙන්න ඕන එච්චරයි...
      අනිත් වීසා වර්ගවලටනම් වෙන වෙන සුදුසුකම් බලනවා ...

  • @amitheranga6481
    @amitheranga6481 2 ปีที่แล้ว +1

    3 dena set vela apita athal ekkvtda denne ahhh....

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      ඇත්ත කතාවක්

  • @sltrackmix8104
    @sltrackmix8104 2 ปีที่แล้ว +3

    උසයි බරයි තියෙන්න ඕනගානක් තියනවද අයියේ එක්සැම් එකට පෙනි ඉන්න

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว +1

      අපෙ කාලෙනම් එහෙම නැ..

  • @niroshadinesh3149
    @niroshadinesh3149 ปีที่แล้ว

    Malli mata oyage fb eka dannako

  • @chandimalhemantha2009
    @chandimalhemantha2009 3 ปีที่แล้ว +1

    Ane itin ape sajanam deyyane kiyala kochchara weda kalath deyyane kyla kapanawa edenna nayay nayay kiyala.kamakne budu saranai sajannim!!!🤣

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 2 ปีที่แล้ว +5

    අයියේ ජපන් ට්‍රේනින් වීසා අව්ලක් නැද්ද

    • @koreannetwork
      @koreannetwork  2 ปีที่แล้ว

      ජපන් ගැනනම් දන්නැ... මල්ලි

  • @nimeshmadhura4272
    @nimeshmadhura4272 3 ปีที่แล้ว +1

    Wayasa mata 30 dan kaloth exame eka enna wayasa aulak wenne nadda

  • @cj5214
    @cj5214 3 ปีที่แล้ว +4

    how much they earn monthly in rupees doing steel work?

    • @koreannetwork
      @koreannetwork  3 ปีที่แล้ว +2

      කම්පනියෙන් කම්පනියට වෙනස් වෙනවා.. දල වශයෙන් දැන් $ අගයත් එක්ක ලක්ෂ හතරට වැඩියි..

    • @cj5214
      @cj5214 3 ปีที่แล้ว +1

      @@koreannetwork කැනඩාවේ/US මාසෙට CA$6000 -10,000 මාසෙට හොයන්න පුළුවන් , with over time ... very demanding jobs.

    • @koreannetwork
      @koreannetwork  3 ปีที่แล้ว

      @@cj5214 හා