චිකන් කියලද හිතුවේ? නෑ නෑ මේ මල් ගෝවා 😮 | Cauliflower Tempered Devil | Mal Gowa Thel Daala| Gowa Mal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2020
  • මේ දවස් වල මල් ගෝවා හරි ලාබෙට තියෙනවා. ඉතින් ඔන්න මන් අද ඔයාට හරි ලේසියෙන් රසට හදා ගන්න පුලුවන් මල් ගෝවා ඩෙවල් එකක් අරන් ආවා. මේ විදිහට හදලා බලන්නකෝ රස 😊
    ඔබ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම බටු තෙම්පරාදුව ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
    ****************************
    Today, I’ll share the special Quick cauliflower tempered recipe.
    Another great recipe from Sri Lanka.
    the range of devil recipe, cauliflower devil is one of my favorite dish all the time. It is also called as "mal gowa" in Sri Lanka . Cauliflower curry is perfect meal for vegetarians and vegans, full of proteins.
    We hope you will enjoy the video and will make your own tempered cauliflower using our Easy recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
    If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
    Subscribe to Bandi Full
    / @bandifull
    ****************************
    Music - www.bensound.com/
    ****************************
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC
    ****************************

ความคิดเห็น • 267

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 ปีที่แล้ว +3

    මම හැදුවා. අනේ හරිම රසයි.
    Thank you💖

  • @kavidilki1356
    @kavidilki1356 2 ปีที่แล้ว +8

    මේක නම් මරු මම හැදුවා ෆට්ට රසයි❤️🤩

  • @sadewanuhas6317
    @sadewanuhas6317 2 ปีที่แล้ว +22

    අනේ අක්කියෝ පට්ටම රසයි .ගොඩාරියක් තෑන්ක්ස්....මෙච්චර රස රෙසිපි එකක් ගෙනාවට ....සුපිරි 😘😘😘😘😘

  • @ranidewanarayana4708
    @ranidewanarayana4708 2 ปีที่แล้ว +1

    Mamath haduwa harima rasai oyage recepgy eka hariyata hari

  • @sahanrandika7605
    @sahanrandika7605 ปีที่แล้ว

    Thanks akki dannathi hinda baluva super 👌👌❤️

  • @nadzdi12387
    @nadzdi12387 3 ปีที่แล้ว

    iiye balala.ada heduwa. harima rasai mee recipe eka nam

  • @jayamalichandi4584
    @jayamalichandi4584 3 ปีที่แล้ว +1

    Niyamai .....eth kalabala wadiene....

  • @magnascha3176
    @magnascha3176 3 ปีที่แล้ว +3

    I made this
    It was delicious

  • @slvihangabro8766
    @slvihangabro8766 2 ปีที่แล้ว +1

    මාත් හදලා බලන්නම් නංගි මම ඔයා ගේ විඩියෝ බලලා කෑම හදනවා හරිම රසයි ලේසියි කාර්ය බහුල ගෘහණියන්ට ඉතා ඉක්මනින් හදා ගන්න පුලුවන් විදියට කියලා දෙනවා ට ඔයාට පින්

  • @umaliekanayake1666
    @umaliekanayake1666 2 ปีที่แล้ว +1

    Mamath haduwa aththatama arasai thank u....

  • @pushpamalipathirana1814
    @pushpamalipathirana1814 2 ปีที่แล้ว +1

    මාත් හැදුවා හරිම රසයි
    👍👍👍👍

  • @vinithakularathna3916
    @vinithakularathna3916 3 ปีที่แล้ว +1

    Harima රසවත් වෑංජනයක budusaranai ඔයාට

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank You 😊

  • @chathuribuddhima1747
    @chathuribuddhima1747 3 ปีที่แล้ว +3

    Ane thanks akkiyo.. mn ada meka haduwa. Hamoma rasai kiyla kewa. Oyta gdk thanks! ❤️ thawa thawath me wage rasata uyanna rasa recipes danna hakiyawa labenna oni !! 🙏

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Awww 😍💕

  • @blinkforever7897
    @blinkforever7897 ปีที่แล้ว +5

    මන් හැදුවා අක්කි , ඒත් ඒකේ මොකක් හරි අවුලක් අක්කගෙ එක වගේ නෑ 😢. මං තව පොඩි නිසා වෙන්න ඇති හරියට හදාගන්න බැරි වුනේ 😢. මට දුකයි . මගෙ අයියා කීවා රහ නෑ කියලා. කමක් නෑ අක්කි නිසා මං පුලුවන් විඩිහට හරි හැදුවනේ.Thank u akki ❤❤❤

  • @vishusarani1339
    @vishusarani1339 3 ปีที่แล้ว +1

    Woww..❤❤..it is great !

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thanks darling 💕

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +1

    Woow thanks dear 😋 super recipe 👍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thanks a lot 💕

  • @mihirk4433
    @mihirk4433 3 ปีที่แล้ว +1

    Superb delicious recipe ... keep it up..👍👍👍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      I surely will 😊 Thanks a lot

  • @kumuduaponsu5156
    @kumuduaponsu5156 2 ปีที่แล้ว

    Aka supiri jayawewa

  • @farahnoordeen692
    @farahnoordeen692 3 ปีที่แล้ว +2

    Wow looks delicious 😋

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      Thanks 😊

  • @jayaranganamadushanka4974
    @jayaranganamadushanka4974 3 ปีที่แล้ว +1

    ශා ඒකනම් සුපිරි ..

  • @mayuriperera2940
    @mayuriperera2940 3 ปีที่แล้ว

    Man haduwa godak rasata awa tnx....

  • @sonitasonita9903
    @sonitasonita9903 3 ปีที่แล้ว +2

    Woooow😘😘

  • @YASH98721
    @YASH98721 2 ปีที่แล้ว

    wow😍😍

  • @YASH98721
    @YASH98721 ปีที่แล้ว +1

    Superb mn dewani paratath heduwa...😍😍

  • @rasanjaligamage239
    @rasanjaligamage239 ปีที่แล้ว +1

    mee recipe eka maru akki thank u

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome😃

  • @ruwanimuthukumari6420
    @ruwanimuthukumari6420 3 ปีที่แล้ว

    Superb ❤️

  • @vibuddhiprasad692
    @vibuddhiprasad692 ปีที่แล้ว +1

    Superb thanks for the this recipe...

  • @thinekshasenevirathna4376
    @thinekshasenevirathna4376 3 ปีที่แล้ว +2

    Short and sweet ❤❤❤

  • @udayangaudayanka6325
    @udayangaudayanka6325 3 ปีที่แล้ว

    Harima rasaii Meka mamth haduwa 👍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @sewwandirodrigo7157
    @sewwandirodrigo7157 3 ปีที่แล้ว +3

    Waaaaw super

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว

    නියමයි අක්කා 🙏🥰😋😘

  • @user-rm8oe6ef2u
    @user-rm8oe6ef2u 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ස්තුතියි නංගි

  • @dilhanisilva6539
    @dilhanisilva6539 3 ปีที่แล้ว +2

    ස්තුතියි ගොඩාක් ...රස කෑමක් වගේ.... හදලා කියන්නම්.....

  • @TheekshanaNuvan
    @TheekshanaNuvan 4 หลายเดือนก่อน

    mamath heduwa ekanan supiri
    ❤😂❤❤❤

  • @user-nx7tl8iw8j
    @user-nx7tl8iw8j 9 หลายเดือนก่อน

    Aththatam godak rasai

    • @Bandifull
      @Bandifull  9 หลายเดือนก่อน

      ❤️

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 3 ปีที่แล้ว +1

    Supiriii.thank you bandi full

  • @senanigunasekara1369
    @senanigunasekara1369 3 ปีที่แล้ว +1

    Looks yummy ...Thank u

  • @sasikajayamini2984
    @sasikajayamini2984 3 ปีที่แล้ว +10

    මාත් ඩෙවල් එක හැදුවා හරිම රහයි ස්තූති ඔයාට

  • @madushikajayasinghe7303
    @madushikajayasinghe7303 3 ปีที่แล้ว +1

    Oyage recipes apiwa pissu wattanawa... den mekath hadannama wenawa....😊😊👍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Awwww 🤩🤩😍

  • @darshanadahanayaka2932
    @darshanadahanayaka2932 3 ปีที่แล้ว

    short and sweet video

  • @anushakahawandala4599
    @anushakahawandala4599 3 ปีที่แล้ว +1

    Budusaranai

  • @hmpsudarsani8502
    @hmpsudarsani8502 8 หลายเดือนก่อน +1

    අපිත් මේ හදන ගමන් .😊😋
    ඔයාගෙ recipe එක නම් සුපිරී ❤

    • @Bandifull
      @Bandifull  8 หลายเดือนก่อน

      Thank you❤️

  • @divyathiyagaraja9825
    @divyathiyagaraja9825 ปีที่แล้ว +2

    I made this
    The best recipe to make cauliflower in a tasty way

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you❤️

  • @samanthiguruge757
    @samanthiguruge757 ปีที่แล้ว

    Thanks dear

  • @damayanthiboyagoda6260
    @damayanthiboyagoda6260 3 ปีที่แล้ว +6

    මාත් ඩෙවල් එක හැදුවා.හරිම රසයි.🥦👍

  • @thathsaraniherath6611
    @thathsaraniherath6611 3 ปีที่แล้ว

    Mn ada try krnwa akki

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 ปีที่แล้ว

    Thanxs sister

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Anytime 😊

  • @sumalishadika5963
    @sumalishadika5963 3 ปีที่แล้ว +1

    It's really taste. And my son love it.

  • @tekshilagunarathna9531
    @tekshilagunarathna9531 3 ปีที่แล้ว

    woow thanks

  • @mohamedazmi9032
    @mohamedazmi9032 3 ปีที่แล้ว +2

    Thank you

  • @sudunona7745
    @sudunona7745 3 ปีที่แล้ว +1

    maru........akki.....hadala balannamko....

  • @erandifernando4186
    @erandifernando4186 3 ปีที่แล้ว +2

    අක්කා ඔයානම් බෙස්ට්..... 😍😍😍😍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Anaaa thanks sweetie 😍

  • @homeeconomicsadvancedlevel2463
    @homeeconomicsadvancedlevel2463 2 ปีที่แล้ว +5

    චිකන් ඩෙවල් දාලා වගේමයි හරීම රසයි

  • @thushanifernando9968
    @thushanifernando9968 3 ปีที่แล้ว

    Akke mekata pol kiri tikakuth dala gravy ekta wage gannath plwnda

  • @kumarekumare5475
    @kumarekumare5475 3 ปีที่แล้ว +1

    Mamath kiwwa cauliflower kiyala .thaagi one 😁😁.Mama hetama hadanawa oya haduwa widihata.thank you ❤

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Awww 😍 kamathi kaamak kiyanna Idiriyedi video ekak daannam

  • @ruvinikavee3803
    @ruvinikavee3803 3 ปีที่แล้ว +5

    its very tasty akki...Thank You.. ❤️😘😘👍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      My pleasure 😊

  • @thashmiwickramanayaka5745
    @thashmiwickramanayaka5745 3 ปีที่แล้ว

    Wow

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 3 ปีที่แล้ว

    Thanks dr

  • @JanithSagara-zj5ki
    @JanithSagara-zj5ki ปีที่แล้ว +1

    පට්ට හෙටම හදනෝ 🤧😁

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 2 ปีที่แล้ว

    Thanks

  • @user-ex9dr2pw7i
    @user-ex9dr2pw7i ปีที่แล้ว

    මාත් හැදුවා හරිම රසර අවා ගොඩක් ස්තුති අක්කියො

  • @umayanganaumayangana188
    @umayanganaumayangana188 3 ปีที่แล้ว

    It's looking so yummy. Thanks

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      My pleasure 😊

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว +1

    👍👍

  • @chamaliranathunga1067
    @chamaliranathunga1067 3 ปีที่แล้ว

    it looks delicious .thank u ❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      My pleasure 😊💕

  • @chinthakaherath7856
    @chinthakaherath7856 3 ปีที่แล้ว

    Niyamai

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 5 หลายเดือนก่อน

    Tikak slow wata kiwwa nm hodai dear ❤❤

  • @livinyatennakoon6808
    @livinyatennakoon6808 3 ปีที่แล้ว

    Me wage mushroom walin hadnne kohomda

  • @leonardcooray160
    @leonardcooray160 3 ปีที่แล้ว

    Thankuou akki

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Anytime 💕

  • @chamilajayasinghe9531
    @chamilajayasinghe9531 3 ปีที่แล้ว +1

    👍

  • @anusubahani9611
    @anusubahani9611 ปีที่แล้ว

    Pan piti wenuwata kadala piti danna puluwanda

  • @dewnirandeniya5621
    @dewnirandeniya5621 3 ปีที่แล้ว

    Tnq sister

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Most welcome ❤️

  • @user-ct3vh4wr7p
    @user-ct3vh4wr7p ปีที่แล้ว +1

    Rasai attatama

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @vishusarani1339
    @vishusarani1339 3 ปีที่แล้ว +1

    😌 Me kaleta mal gowa thiyenawa. Giya sathi deke deparak mal gowa genalla nikamma thel dala kawa ane.. dan me lesi recipe eka thiyena nisa lesiyen hadanna puluwan wei neee❤❤

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Ekane me widihatath Hadala balannako gedara ayath kmthi wei 😄 😍

  • @joni945
    @joni945 3 ปีที่แล้ว

    Woo

  • @HiruBlacky
    @HiruBlacky 3 ปีที่แล้ว +1

    Wow so tasty recipe ....its so nice ..we need more ok!!! Good luck chef

  • @user-vr7eq1iw6g
    @user-vr7eq1iw6g 2 หลายเดือนก่อน

    බොහම ස්තූතී මම උයන අලුත් කෙනෙක් කපන විදියෙ ඉදන්ම ඉගෙන ගත්‍තා

    • @Bandifull
      @Bandifull  2 หลายเดือนก่อน

      ❤️

  • @maureenperera6025
    @maureenperera6025 3 ปีที่แล้ว

    Thank you so much

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      You’re welcome 😊

  • @rockkuwait9930
    @rockkuwait9930 3 ปีที่แล้ว +1

    👍👍👍👌

  • @thanuwindi6934
    @thanuwindi6934 3 ปีที่แล้ว +2

    Thank u ❤

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      My pleasure 😊

  • @h.d.p.s5323
    @h.d.p.s5323 3 ปีที่แล้ว +2

    Tea time ekata රස recipe ekak one ඉක්මනින් hadanna Puluvn ❤

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Okiii 😊

  • @pramodyamanohari1852
    @pramodyamanohari1852 3 ปีที่แล้ว +1

    Mn hri kmathi videos walta,pahadili,saralai

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊💕

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 ปีที่แล้ว +1

    Corn flour නැතුව අපිට හදාගන්න බැරිද අක්කේ බැටර් එක

  • @jeniferferdinand117
    @jeniferferdinand117 3 ปีที่แล้ว

    Nice

  • @muznivlogs1910
    @muznivlogs1910 11 หลายเดือนก่อน

    සුපිරි ඈ….. අද තමා හැදුවේ….. ජපානේ ඉදං…… ❤

    • @Bandifull
      @Bandifull  11 หลายเดือนก่อน

      Thank you❤️

  • @shanulakshika
    @shanulakshika 5 วันที่ผ่านมา

    Corn flour wenuwata deyak nadda

  • @devikajeewanthi4157
    @devikajeewanthi4157 3 ปีที่แล้ว

    Super

  • @Isuru_Prabhath
    @Isuru_Prabhath 3 ปีที่แล้ว

    සුපිරි බන්ඩි

  • @shanesimba6845
    @shanesimba6845 3 ปีที่แล้ว +2

    Rasata polos hadannath kiyala dennko..

  • @wijerathnawijerathna2416
    @wijerathnawijerathna2416 3 ปีที่แล้ว

    Supiri

  • @IsuruSadeep-fu5qx
    @IsuruSadeep-fu5qx 10 หลายเดือนก่อน

    Thanks akkee

    • @Bandifull
      @Bandifull  10 หลายเดือนก่อน

      Welcome 😊

    • @IsuruSadeep-fu5qx
      @IsuruSadeep-fu5qx 10 หลายเดือนก่อน

      Mn haduva eka rasata thibba

  • @sachinikaushalya8372
    @sachinikaushalya8372 9 หลายเดือนก่อน

    ඔන්න අක්කි මාත් අද ඔයාගේ රෙසිපිය ට්‍රයි කරන්න හදන්නේ.. 😋

    • @Bandifull
      @Bandifull  9 หลายเดือนก่อน

      😊😊😊

  • @navodyadharmawardena3877
    @navodyadharmawardena3877 3 ปีที่แล้ว +6

    Looks so yummy 🔥🧡

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you 💕

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍👍👍👍

  • @catsmyfavourite4320
    @catsmyfavourite4320 3 ปีที่แล้ว +7

    My guess was correct 😁😁🤩🤩

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 3 ปีที่แล้ว

    Thanks💐💐💐😊😊😊

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Anytime 😊

  • @champikamedilanda7756
    @champikamedilanda7756 3 ปีที่แล้ว +1

    Akki ai me iti pandamk pattu karala thiyenne?

  • @slyava2344
    @slyava2344 3 ปีที่แล้ว

    😋😋😋😋😋😘

  • @hirunakasun7976
    @hirunakasun7976 ปีที่แล้ว

    Mekata sini danna ona nadda

  • @madush_____san2203
    @madush_____san2203 3 ปีที่แล้ว +2

    Akke me wge vegitarin videos digatama oniiiio

  • @gayanthidarshika4380
    @gayanthidarshika4380 3 ปีที่แล้ว

    Gaburu thele badinne nathuwa bake karala ganna puluwan da

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Ow pluwn. Preheat krapu oven ekaka 200c vinadi 20k bake kra ganna