කන්න ආස හිතෙන විදිහට "ගෝවා මල්" හදමු! | Gowa Mal Recipe Sinhala | Cauliflower Recipe Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2024
  • Gowa Mal Recipe Sinhala | Sri Lankan Cauliflower Curry | Mal Gowa Thel Dala
    Hi, I'm Gositha, Ready to transform your everyday meals with a veggie twist? Dive into our Cauliflower Recipe and discover how this versatile vegetable can be the star of your table. Packed with flavor and easy to prepare, this dish will delight your taste buds and impress your guests. Let’s get cooking and make cauliflower the highlight of your next meal!
    Cooking Time: 15 mins
    Ingredients:
    මල් ගෝවා ටික තැම්බීමට | To Boil Cauliflower,
    • මල් ගෝවා, ග්‍රෑම් 250 | Cauliflower, 250 Grams
    • කහ කුඩු, තේ හැදි ¼ | Turmeric Powder, ¼ Tsp
    • ලුණු, තේ හැදි ¼ | Salt, ¼ Tsp
    • වතුර | Water
    කරි එක සෑදීමට | To make the Curry,
    • ළූනු, ගෙඩි 1 (කපාගත්) | Onion, 1 (Sliced)
    • තක්කාලි, 2 (කපාගත්) | Tomato, 2 (Chopped)
    • රම්පේ & කරපිංචා, ස්වල්පයක් | Pandan & Curry Leaves, A Little
    • අමු මිරිස්, කරල් 2 (කපාගත්) | Green Chili, 2 Pods (Chopped)
    • ඉගුරු & සුදු ළූනු පේස්ට්, තේ හැදි 1 ½ | Ginger & Garlic Paste, 1 ½ Tsp
    • මිරිස් කුඩු, තේ හැදි 1 | Chili Powder, 1 Tsp
    • තුනපහ කුඩු, තේ හැදි 1 | Curry Powder, 1 Tsp
    • කහ කුඩු, තේ හැදි ¼ | Turmeric Powder, ¼ Tsp
    • ලුණු, තේ හැදි ½ | Salt, ½ Tsp
    • තෙල්, මේස හැදි 1 ½ | Oil, 1 ½ Tbsp
    • වතුර, කප් ½ | Water, ½ Cup
    හායි, මම ගෝසිත. අපි ගොඩක් වෙලාවට ගෝවා මල් තෙල් දාලානේ හදන්නේ. ඉතින් ඔන්න අද මන් ඔයාලට රගෙන ආවා ගෝවා මල් කරි එකක් හදන විදිහ. මේක ගොඩක්ම රසයි.
    Enjoy!
    Follow us on Facebook - / ceylonkitchenofficial
    Gowa Mal Recipe | Gowa Mal Curry Sri Lanka | How to Make Gowa Mal Curry | ගෝවා මල් කරිය | ගෝවා මල් තෙල් දාලා
    #gowamal #malgowa #cauliflower
    Chapters,
    Intro & Ingredients 0:00
    Boiling 0:19
    Making Cauliflower Curry 1:08
    Preserving 3:36
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 12

  • @user-mo5wk4nw9p
    @user-mo5wk4nw9p 2 หลายเดือนก่อน

    😮😮❤❤ niyamai

  • @SadyaPunchi
    @SadyaPunchi 2 หลายเดือนก่อน

    හොද පැහැදිලි හරිම රස ඇති 👍

  • @dilu4429
    @dilu4429 14 วันที่ผ่านมา

    Tnx mcn😊

  • @JMScooking-rh5hx
    @JMScooking-rh5hx 2 หลายเดือนก่อน

    Nice 😋🤪🤩

  • @achalalokuge3756
    @achalalokuge3756 2 หลายเดือนก่อน +1

    Kakiri hadana hati kiyala denna

  • @thusithasanjeewa-lq8iu
    @thusithasanjeewa-lq8iu 2 หลายเดือนก่อน

    😋😋😛😛👍👍

  • @samanmendis9825
    @samanmendis9825 2 หลายเดือนก่อน

    නියමයි

  • @user-is6vr2py3r
    @user-is6vr2py3r 2 หลายเดือนก่อน

    Ko thama mata urumas hadana heti kiwweneney...තෙල් nethuwaaa.

  • @user-is6vr2py3r
    @user-is6vr2py3r 2 หลายเดือนก่อน

    මල්ලි කොළ මැල්ලුමක් ....මොකක් hari hadna හැටි kiyanawada..

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 2 หลายเดือนก่อน

    😍😍😍😍😍😍🫠

  • @lakshithadilshan3058
    @lakshithadilshan3058 6 วันที่ผ่านมา

    ඔයාගෙ නම්බර් එක එවන්නකෝ

  • @user-xt6kw4qe7y
    @user-xt6kw4qe7y หลายเดือนก่อน

    සෙට් නෑ ඒ විදිය මටනම්.වතුර දාපු නිසා