මස් කන්නේ නැති අයට මස් රසට ගෝවා මල් මසාලා | Cauliflower Masala Curry | Cauliflower Recipe | Gowa Mal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2022
  • #GowaMalKariya #CauliflowerRecipe #CauliflowerMasalaCurry
    මස් කන්නේ නැති අයට මස් රසට ගෝවා මල් මසාලා | Cauliflower Masala Curry | Cauliflower Recipe | Gowa Mal Kriya
    අද මම හදන්නේ ගෝවා මල් මසාලා කරියක්. මස් කන්නේ නැති අයට මේ විදියට ගෝවා මල් මසාලා කරිය හදලා දෙන්න.මම මේ මසාලා කරිය මම හදන්නේ අලුත් විදියකට. ඔයාලත් මේ විදියට හදලා රස බලන්න.
    Today I am making a cauliflower masala curry. For those who do not eat meat, make cabbage masala curry like this. I am making this masala curry in a new way. Try it yourself this way.
    වට්ටෝරුව
    ගෝවා මල් 250g
    තෙල් මේස හැඳි 4
    සුදුළූණු මේස හැඳි 1
    බී ළූණු ගෙඩි 2
    තක්කාලි ගෙඩි 2
    සූදුරු තේ හැඳි 1/2
    තුනපහ තේ හැඳි 1
    මිරිස් කුඩු තේ හැඳි 1
    ගරම් මසාලා තේ හැඳි 1
    කහ කුඩු තේ හැඳි 1/4
    ගම්මිරිස් තේ හැඳි 1/4
    කහ කුඩු තේ හැඳි 1/4
    කුරුඳු
    අමු මිරිස්
    කරපිංචා
    ජලය 300ml
    කරාබු නැටි
    එනසාල්
    ලුණු කුඩු
    Ingredinets
    Cauliflower 250g
    Oil 4 Tbsp
    Garlic 1 Tbsp
    Onion 1 Cup
    Tomato 1/3 Cup
    Cumin 1/2 Tsp
    Curry powder 1 Tsp
    Chili powder 1 Tsp
    Garam masala 1 Tsp
    Turmeric 1/4 Tsp
    Black Pepper 1/4 Tsp
    Turmeric 1/4 Tsp
    Cinnamon
    Green chili
    Curry leaves
    Water 300ml
    Clove
    Cardamom
    Salt
    If you liked the video, write in the comments. Subscribe to my channel.

ความคิดเห็น • 5

  • @supunmalshan2680
    @supunmalshan2680 4 หลายเดือนก่อน

    අපිත් හැදුව පට්ටම රසයි ඈ.extra sause ටිකක් දාගත්ත 😋😋😋

  • @slbeats_PG
    @slbeats_PG ปีที่แล้ว

    thanks🥰😍😍

  • @nishugamageVlogs
    @nishugamageVlogs ปีที่แล้ว

  • @amazingsrilanka6048
    @amazingsrilanka6048 ปีที่แล้ว

    කටේ තියන්න බැරි තරම් අවුල් උනා ඕඊ😅

    • @rasapadama2826
      @rasapadama2826  ปีที่แล้ว

      hariyata hadaganna thibunane oyata.ai mokada une