චිකන් වගේම රසට කන්න පුලුවන් ගෝවා මල් Delicious Cauliflower Fry Recipe | Cauliflower Tempered Devil
ฝัง
- เผยแพร่เมื่อ 25 ส.ค. 2023
- Traditional Village Kitchen Channel is all about delivering purely Sri Lankan traditional cuisine to the modern world.
On this channel You can see and enjoy the pure village cooking process completely, Also you can listen to the natural sounds of everything in ASMR.
If you want to know more about Traditional Village Life, Traditional Recipes, and Village Kitchen Cooking Methods, this channel is the best choice for you.
I upload weekly videos, so please subscribe and tap the bell button to be notified when I upload a new video.
Hello Everyone, Today we are making a Cauliflower Recipe.
Ingredients - Cauliflower (මල් ගෝවා)
Garlic (සුදුළුණු)
Curry leaves (කරපිංචා)
Turmeric powder (කහ කුඩු)
Ginger (ඉගුරු)
Salt (ලුණු)
Coconut oil (පොල්තෙල්)
Tomato paste (තක්කලි)
Black Pepper powder (ගම්මිරිස් කුඩු)
Cumin (සුදුරු)
Cinnamon (කුරුදු)
Curry Powder (තුනපහ)
Cloves (කරාබුනැට්)
Potato (අර්තාපල්)
Fennel (මහදුරු)
IF YOU GUYS ENJOYED THIS VIDEO DON'T FORGET TO LIKE AND SUBSCRIBE.
IF YOU HAVE ANY PROBLEMS COMMENT DOWN BELOW.....!!!!!!!!
Subscribe To Our Channel - th-cam.com/channels/mbL.html...
Watch all our videos - www.youtube.com/watch?v=VLWCC...
Thank you so much everyone for always watching my videos. Good luck!
#gowamaltheldala #gowamalrecipesinhala #cauliflowertempered #cauliflowerfry #gobifry #cauliflowerfry #gobirecipes - แนวปฏิบัติและการใช้ชีวิต
harima rasai. mama dan nitharama hadanawa. thanks
Thank you so much❤️❤️
Wow super 👍👍👍
Thank you so much❤️
I will try.❤
Thank you so much❤️❤️
මම ඔය විදිහට හැදුවා හරිම රසට ආවා.. Thnkx ❤
Thank you so much❤️❤️
Your all vessels and spoons are looking good and cooking also super.
😍😍Thank you so much 🙂
ෂා....ඒකත් නියමයි ...👍👌😘
Thank you❤️❤️
Thanks its good❤
Welcome 😊❤️
Nice recipe 😍
බොහොම ස්තුතියි ❤️❤️
Supiri appa❤
Thank you❤️❤️
Wow super awesome matching with yellow Rice Thank U so much Dear 💯👌🙏
Most welcome ❤️❤️
🤠
කතා කරන්න beri කෙනෙක්ද හැ දුවේ
වැඩේ හොඳයි..♥️
ගොළුවත තමයි වරද..
👏👏👏👏👏
ඔයගේ අලයි වම්බොටු හැදුවා හරිම රසයි 😘
Thank you so much❤️❤️
Harima rasai
Thank you so much❤️❤️
Thank you 💕🌹💕🌹
You are so welcome❤️❤️
Oyage malu mirisata iwwa harima rasai perani kramayata kapana handa bawitha karana upkarana harima agei mama hari kemathi
බොහොම ස්තුතියි ❤️❤️
ගෝවා මල් හරිම රසයි . ♥♥♥♥♥♥
Thank you so much❤️❤️
@@traditionalvillagekitchen hank you dear
❤php I v 9 3😂86
Masha Allah woooow absolutely delicious
Thank you so much 😊
එ් විදියනම් මරු. නියම අත් ගුනේ.👍👌
බොහොම ස්තුතියි 😊❤️
ශා ඒ විදියට මම හැදුවා .හරිම රසයි.හැබැයි මම සූදුරුයි මහදුරුයි දැම්මේ නෑ ඒ වෙනුවට අබ දැම්මා .මම ඉන්නේ පිටරට .ලංකාවේ කෑම කාලෙකින් කෑවා වගේ.ගොඩක් ස්තූති ඔබට ඔබලාට ❤❤❤
😍😍 බොහොම ස්තුතියි ❤️❤️
YUMMY
Thank you❤️❤️
👌
Thank you so much❤️❤️
👍👌
Thank you❤️❤️
Thank you 💕🌹
You are so welcome❤️❤️
😊
Thank you❤️❤️
Good
Thank you so much❤️❤️
Thakkali danne natuwa hadanne barida
Puluwan a wenuwata siyabala danna wathure diyakarala araganna
😍😍😍😍
Thank you so much❤❤
❤❤❤
Thank you so much❤️❤️
Brokoli kiyanne kolapaata mala. Meka coli flower
❤️❤️
❤
Thank you so much❤️❤️
ලුනු වතුර දාලා හෝදන්න. කෘමිනාශක විස නිසා.නැත්නම් උනුවතුරෙන්. සාමාන්‍ය උනුවතුරෙන් .
ඔවු ලුණුයි කහයි දාලා හෝදන්නෙ මල් අතුලේ චූටි සත්තු ඉන්නත් පුලුවන්
😂
❤❤❤❤
Thank you so much❤️❤️
මේකත් හදලා බලන්න ඕන
Thank you so much❤️❤️
මේ දවස්වල අපි වාගා කරනවා ඔවා
ශා නියමයිනෙ ❤️❤️
ගෝවා මලුයි පරිප්පුයි එකට දාලත් රසයි හින්දලා උයපුවාම 😊😊
හදල බලන්නම්😊😊
කහ උණු වතුරෙන් හෝදන්න
ඔවු එහෙත් පුලුවන් මම කහයි ලුණුයි දාලා හෙදුවෙ
අනවශ්‍ය දේවල්. ඒ කිව්වේ කපන ඒවා, පිරිසිදු කරන ඒවා අයින් කරලා දැම්මනම් ගොඩක් වටිනවා.
මේ වගේ program කරන්නේ මම හිතන විදිහට දැනටත් උයන්න දන්න අයට සහ උයන ක්‍රම වැඩි දියුනු තර ගන්න කැමති අයට. ඉතිං කතා නොකර හදන එක තමා වටින්නේ … කතා කරලා කරන්න ගියා නං මේක තවම බලනවා😅
Thank you so much❤️❤️
Chicken .bistek.කරලා වගේම තියෙනවා හොඳයි කියලා හිතන්නේ හදලා බලන්න ඕනෑ ඔබට thanks ❤🎉
Thank you❤️❤️
Rasata uyanna puluvan thunapaha warga dannako akke oyage kema Wala wenasak thiyenava Ekath hodai ❤
ගෙදර හදන්න පුලුවන්නම් තුන පහ වර්ග හොඳයි කඩෙන් ගන්න දේවල් වලට වඩා
තුනපහ හදන විදිහ
th-cam.com/video/9FRIUqX8D10/w-d-xo.html
කළු පහේ හදන විදිහ
th-cam.com/video/HJx-svtnjVk/w-d-xo.html
බිරියානි මසාලා හදන විදිහ
th-cam.com/video/zBMyuOY7lqc/w-d-xo.html
Thakkali nethiwa hadanna beida nende...
Ehema gataluwak nha hadanna abulata wage thama thakkali danne
@@traditionalvillagekitchen thank you🥰
@@traditionalvillagekitchenp
🥦🥦🥦🥦🥦😋😋😋😋
Thank you❤️❤️
බ්‍රොකලි කියන්නෙත් ගෝවා මල් වලටද?
නැහැ ඒවා වෙන ජාතියක් කොළ පාට
මේවට කියන්නේ කෝලි ෆ්‌ලවර් කියලා
🤎🤎🤎🤎🤎
Thank you so much❤️❤️
අනේ කතා කර කර ඉවුවන්ම් හොදට තේරෙයි ඔයිටත් වඩා ඇත්තටම මේක මරු ❤
❤️❤️
කතා කරන්න ඔනේ නෑ ඔහොම තමා ලස්සන කරන විදිහ පිලිවෙලට තිය්‍රනවානම් මොකටද කතා කරන්න ඔනේ 😂
😊😮😢❤❤😢
බොරු කයිය නැති එක හොදයි අනිත් ඒවගේ වගේ😊
දාන්නේ මොනවද කියලා කොච්චර කාලයක්ලිපේ තියනවද වගේදේවල් voice එකෙන් කිව්වා න්ම් තවත් මරු. මොකද මම නම් උයන්න දන්නෑ
😊😊
මම ඔය වගේ පොඩියට කඩල ලුණුයි රස්නෙ වතුරයි දෙකම දාල ටික වෙලාවක් තියෙනවා .මොන තරම් අලුත් උනත් යාලුවො ඉන්නව
ඔවු 3පාරක්වත් අනිවාර්යයෙන් හොදන්න ඔනෙ
උනුවතුරයි, ලුනුයි කහයි දාලා පැයක් ව්තර තියන්න. කෘමිනාශක විශයි ඉන්න සත්තු ටිකයි යන්න.
Baking soda එහෙම නැත්නම් අාප්ප සෝඩා, වතුර වලට දාලා අරන් හෝදලා ගත්තහම 99% pesticides, heavy metals. අයින් වෙනවා.
උනු වතුරට ලුනු දැම්මම ඇතුලේ ඉන්න සත්තු මැරෙනවනේ උන් එලියට එන්නෙ කොහොමද
ලුනු එක්ක විනාකිරි එකට dala පැයක් විතර තියන්න
Rasata ati kiyala hitanawa😅
Thank you❤️❤️
ඔයාට කතා කරන්න බැරිද
😊😊
Ai එච්චර luunu danne
ටිකක් වැඩිපුර දාගන්නව
තක්කාලි හැම detama danna හොඳයි da rasa වුණාට හරිම sarai නේ ushnai ne
Thakkali wenuwata siyabala danna puluwan ona kamakata