හොට් බටර් ක්‍රමයට හදපු මල් ගෝවා,වෙජිටේරියන් අයට විශේෂයි.Hot buttered Cauliflower ගෝවා මල් බැදුම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2022
  • හොට් බටර් කියපු ගමන් අපිට මතක් වෙන්නෙ කට්ල් ෆිෂ්නෙ. ඒ විදියටම රසට හදාගන්න පුලුවන් වෙජිටේරියන් ඩිෂ් එකක් තමයි මේ හොට් බටර් මල් ගෝවා. පොඩි චයිනීස් ආභාෂයකුත් එකතු කරගෙන අපේ රසට සැරට හදාගන්න පුලුවන් රසවත් ආහාරයක්. ඇතුලෙ තියන්නෙ මොනවද කියල නොපෙනෙන තරමට පිටි තවරගෙන බදින්නෙ නැතුව මේ විදිහට හැදුවොත් රස වගේම ඕනෙම කෑම මේසෙකට ලස්සනට පිළිගන්වන්නත් ඔයාලට පුලුවන්. බත් එක්ක විතරක් නෙමේ බයිට් එකක් විදිහටත් සුපිරි..🍻
    ඉතින් කැමති ඔයාලට හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්.
    For Marination ,
    Cauliflower 250g
    Corn Flour තිරිඟු පිටි 2-3tbsp
    One Egg බිත්තරයක්
    Chilli Powder මිරිස් කුඩු 1/2 tsp
    Salt for taste ලුණු රස අනූව
    Turmeric Powder කහ කුඩු 1/2 tsp
    Crushed Pepper ගම්මිරිස් කුඩු 1/2 tsp
    For Sauce :
    Butter බටර් 2 tbsp
    Oil little bit තෙල් ස්වල්පයක්
    Chilli Paste චිලි පේස්ට් 2 tbsp
    Soy sauce සෝයා සෝස් 1tbsp
    Ginger and Garlic ඉගුරු, සුදු ලුණු1/2 tsp each
    Tomato sauce තක්කලි සෝස්1tbsp
    Suger for taste සීනි රස අනූව
    One onion cut as rounds ලූණු ගෙඩියක් රවුමට කපා
    Curry Leaves කරපිංචා
    Bell pepper cut thinly අවශ්‍ය නම් සිහින්ව කැපු මාලු මිරිස් කරලක්
    Spring Onion 2 or 3 ලූණු ගස් 2_3 ක්
    Few Dried Chilies වියලි මිරිස් කීපයක්.
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 206

  • @pushparaniweerasinghe782
    @pushparaniweerasinghe782 9 หลายเดือนก่อน +7

    What kind of vegetarian dish is this?.. . EGG vegetarian?
    When the rest of the world is going vegan, it is wonderful that the Sinhalese, (who were vegan in the days of yore), should now say that this kind of dish is particularly for (Egg) Vegetarians....?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน +15

      Yes, in culinary , it still belongs to the vegetarian category, not just eggs, milk, honey, and other byproducts that do not involve the slaughter of animals.
      Egg is simply considered vegetarian because it contains no meat OR life.
      It sounds bizarre because eggs develop to give chickens so…? Well, most of the eggs that are sold at our grocery stores and markets are unfertilised eggs, meaning there's barely a chance that these eggs would have hatched to give chickens. However, it all depends on the personal choice. That's why some people skip the free-range eggs , (also know as ගම් බිත්තර) because they believe it got life..
      So remember it is not a Sinhalese thing, as you mentioned . Whether you are a Muslim or Tamil or belong to any race, things are still the same as I mentioned.😊
      Also FUI : I am a professional Chef who studied, worked, and lived in Australia for last nineteen years. So, I believe I, belong to that rest of the world category.
      Also, you can simply skip the egg here and replace it with water. Because for me you sound vegan. Thank you. Have a nice day. 😊

    • @sadanaamarasinghe
      @sadanaamarasinghe 9 หลายเดือนก่อน

      Bb

    • @tinyblesssingsmontessori1338
      @tinyblesssingsmontessori1338 9 หลายเดือนก่อน +1

      Can you please suggest a substitute for egg other than water ?

    • @ravindraginige2731
      @ravindraginige2731 6 หลายเดือนก่อน

      😮😅​@@cookingwithchefshani

  • @deepaniajantha1570
    @deepaniajantha1570 5 หลายเดือนก่อน +2

    මස් මාළු නොකන බිත්තර කන අය ගොඩක් ඉන්නවා.ඒ අයට මේක හරි වටිනව❤❤

  • @ramanidemel1821
    @ramanidemel1821 8 หลายเดือนก่อน

    Shaaaa very nice rasa Patai thanks a lot lassanata kiyala Denawa theruwansaranai

  • @thushanidilrukshi2801
    @thushanidilrukshi2801 ปีที่แล้ว

    godak rasa athi shani man oyage resipies try karanawa harima rasai poddakwath waradenna hadaddi tnx 👍🙂😍♥️♥️

  • @daaklih
    @daaklih 3 วันที่ผ่านมา

    මම හැදුවා නියමයි ❤❤
    ඔයාගෙ recipes විතරයි මම බලන්නේ.මොකද ඒවා sure

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 9 หลายเดือนก่อน

    Sthuthiy obata,kamath rasapatay,niyapothuth hare lassanayi chef donige.

  • @indiradesilva8433
    @indiradesilva8433 ปีที่แล้ว +1

    හරිම රස පාටයි Chef ශානි! කටට කෙලත් ඉනුවා! 😋😋 අනිවාර්යෙන්ම හදනවා! ගොඩක් ස්තුතියි!!🌷♥️♥️♥️

  • @shanijeeven3177
    @shanijeeven3177 8 หลายเดือนก่อน +1

    ගොඩක් රස පාටයි බුදුසරණයි ඔයාට

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288 ปีที่แล้ว

    Eeyema genath Ada heduwa
    Niyameta awa Thku so much
    Duwata Theruwa saranai

  • @shalaswork5301
    @shalaswork5301 ปีที่แล้ว

    I love your work. Very practical. Thank you.

  • @maalikk6964
    @maalikk6964 ปีที่แล้ว +1

    මම ආසම විදිහට හදල තියෙන්නෙ. ලස්සනයි වගේ රසත් ඇති. ස්තුතියි

  • @s.windy2250
    @s.windy2250 ปีที่แล้ว +3

    Coliflower හදන්න හොඳ ක්‍රමයක් නැතිව හිටියේ chef..Thank you so much💐💐💐💐

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 ปีที่แล้ว +3

    හරිම ලස්සනට පැහැදිලි කරනවා. ඒ කටහඩත් ඊටම ගැලපෙනවා. ගොඩක් ස්තූතියි chef Shani 😊😊😊

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 ปีที่แล้ว

    හරිම වටින කෑමක්

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 ปีที่แล้ว +1

    Shaaa niyamaiii. 👌👍

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 ปีที่แล้ว +2

    ශා නියමයි. හරීම රසපාටයි. රස වගේම. මේසෙටත් ලස්සනට තියන්න පුලුවන්. මගේ යාලුවො ගොඩක් එනව. අනිවාර්යයෙන් ම හදනව. Thank you so much. මන් හරි ආසාවෙන් කියන්නම් ඔයාගෙ recipe කියල. ❤️💚💛♥️

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว

    Oyage murkku haduwa harima rasai mama hadala thiyagena innawa

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga3597 ปีที่แล้ว

    ස්තුතියි .හොද අදහසක්

  • @sistermelodies2972
    @sistermelodies2972 ปีที่แล้ว +3

    Looks delicious and healthy.

  • @sheroneferreira6545
    @sheroneferreira6545 9 หลายเดือนก่อน

    I love this recipe. I made it several times. Thanks 👍

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +1

    හරිම සොයි ❤ස්තුතියි

  • @kumaripadmaperuma457
    @kumaripadmaperuma457 ปีที่แล้ว +1

    I like your recipes. Thank you

  • @chintasamaranayake933
    @chintasamaranayake933 ปีที่แล้ว +1

    I love your videos , thanks.

  • @malsha6316
    @malsha6316 ปีที่แล้ว

    Today I made this.very delicious.Thank u chef

  • @binthabdulmajeed5664
    @binthabdulmajeed5664 ปีที่แล้ว

    Thanks chef
    It was so tasty ...
    I made this today ...
    Yummy.....

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 ปีที่แล้ว

    thank you somuch adaraneeya shani nangi.mamath vegetarian. mama enne dubai wala.mama oyage video hama ekakma balanawa nangi.best of luck. oyatath paule hamotamath theruwan saranai. ❤️🙏🙏🙏👍👌❤️💕

  • @deepanifernando8305
    @deepanifernando8305 ปีที่แล้ว

    Niyamai miss thanks

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว

    It looks tasty, thank for sharing

  • @ub1571
    @ub1571 2 หลายเดือนก่อน

    This dish came out delicious. All of your recipes that i havd tried so far are so yummy. Thank you for sharing

  • @ama5557
    @ama5557 ปีที่แล้ว +1

    මම හැදුවා අද, හරිම රසයි from 🇦🇺

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 ปีที่แล้ว

    Godak sthuthi suba dawasak wewa

  • @zeenahmohamed8858
    @zeenahmohamed8858 ปีที่แล้ว

    Thanks for sharing must try

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 ปีที่แล้ว

    Godak hodai budusaranai

  • @shyamaperera5152
    @shyamaperera5152 ปีที่แล้ว

    Thanks dr it’s delicious 🤤 ❤️

  • @stephaniejansz8571
    @stephaniejansz8571 ปีที่แล้ว

    Very nice dish God bless you

  • @jayanthimallika2762
    @jayanthimallika2762 ปีที่แล้ว

    Niyamai

  • @delishbalthazar3137
    @delishbalthazar3137 10 หลายเดือนก่อน

    I made this cauliflower dish came out well gods blessings be with you always god bless 🙏🙏❤❤❤

  • @surathiramzee9847
    @surathiramzee9847 6 หลายเดือนก่อน

    Thanks for the recipe Sister. Very attractive colour ful dish. I like to try.this. May Allah bless you and your family. 🎉💐🎊🥀

  • @Sandramarylily
    @Sandramarylily ปีที่แล้ว

    Looks nice n delicious 👌

  • @shiyamaleepathiratne3890
    @shiyamaleepathiratne3890 ปีที่แล้ว

    Woooww looks delesious mmhhh

  • @geethawanigasekara8159
    @geethawanigasekara8159 6 หลายเดือนก่อน

    I was really looking for this recipe... Thank you so very much.May Noble Triple Gems blessings be with you always ❤

  • @shanihomecooking4532
    @shanihomecooking4532 7 หลายเดือนก่อน

    Lovely

  • @SpectroNaran
    @SpectroNaran 9 หลายเดือนก่อน +2

    නියමයි ඔබගේ නිපුනත්වය මෙයින් පෙන්නුම්කරනව තවතව ඉදිරියට යන්න ඔබට ජය.....❤

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 ปีที่แล้ว

    Mageth priyathama kama gowa mal, oyavidihata wage math hadanawa habai man poddak baking karala ganne, oya hadanawa dakkama katta kela unnawa 😋 oyath rahata hadanawane,thanks obata nice recipe,

  • @Manurip
    @Manurip ปีที่แล้ว

    It looks so delicious 😍

  • @dinethkumara4413
    @dinethkumara4413 10 หลายเดือนก่อน

    It s so testy. I tried it❤

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว

    Superb

  • @ceylonuk6250
    @ceylonuk6250 9 หลายเดือนก่อน +1

    great ❤❤UK

  • @tammyfernando957
    @tammyfernando957 ปีที่แล้ว

    Super👍

  • @sorayasaldin8234
    @sorayasaldin8234 5 หลายเดือนก่อน +1

    Great simple recipes and clear explanation..thanks Chef Shani

  • @suduchutti1419
    @suduchutti1419 ปีที่แล้ว

    Amoo rasa patai 😋❤️

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 8 หลายเดือนก่อน +1

    Wow fantastic👌 yummy😋 recipe Thank U so much for Ur great very useful video 🙏 👌👍🤩🤗

    • @cookingwithchefshani
      @cookingwithchefshani  8 หลายเดือนก่อน

      Most welcome 😊..nitharama balanawa wage neda..?🥰

  • @rajithanaresh5647
    @rajithanaresh5647 ปีที่แล้ว

    Looking so delicious 😋 . Shall I do same to cuttlefish and prawns?

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +2

    Good job Thanks for sharing

  • @hiramyawicks1287
    @hiramyawicks1287 ปีที่แล้ว +1

    Thank you very much Chef Shani for this well-explained dish. Shall make this and come back to you with my comments.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      I'm looking forward to hear that from you. 🥰

    • @hiramyawicks1287
      @hiramyawicks1287 ปีที่แล้ว

      @@cookingwithchefshani Wait till I get hold of a Cauliflower, your dish is what I am going to experiment with it.

  • @ashokaramaniwijesinghe9144
    @ashokaramaniwijesinghe9144 9 หลายเดือนก่อน

    So much thanks dear Chef Shani

  • @remonaelders8997
    @remonaelders8997 ปีที่แล้ว +1

    Thanks for the delicious recipe

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 ปีที่แล้ว +2

    Good cooking Cauliflower well done. Thank You ❤

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 9 หลายเดือนก่อน

    Mn කැමති me vdihata කෑම hadanawa ta. ගොඩක් aya hand gloves use කරන්නේ ne. Mata nm eka අපිරිසිදු බවක් දැනෙන්නේ . Mona de heduwath මෙහෙම තමයි hoda .❤

  • @vinodanidias3660
    @vinodanidias3660 10 หลายเดือนก่อน

    Thankyou miss

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 ปีที่แล้ว +1

    It looks tasty thank you❤🍱🥗

  • @pabawathieperera9118
    @pabawathieperera9118 9 หลายเดือนก่อน

    Thank you.....

  • @mallikamendis1430
    @mallikamendis1430 ปีที่แล้ว +1

    Thank u Shani duwa hdanawamayi duwa kiwata thahra wenna epa oya wage dula dennek matà ennawa I am from Melbourne

  • @suddahewageshanthapriyalal9999
    @suddahewageshanthapriyalal9999 ปีที่แล้ว

    Thanks lots

  • @indikahenakagedara463
    @indikahenakagedara463 10 หลายเดือนก่อน

    Yummy 👍

  • @azmiyashukri5716
    @azmiyashukri5716 10 หลายเดือนก่อน +1

    Thanks
    Very tasty dish🎉

  • @kamaniayagama5443
    @kamaniayagama5443 ปีที่แล้ว

    thank you

  • @aiescharyagunasekara7934
    @aiescharyagunasekara7934 ปีที่แล้ว +4

    රසටම හැදුනා හොටෙල් එකේ dish එකට වඩා රසයි ඇත්තටම ගොඩාක් ස්තූතිය ඔබ තුමියට

  • @sheroneferreira6545
    @sheroneferreira6545 ปีที่แล้ว +1

    I love the recipe 😮

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 11 หลายเดือนก่อน +1

    Looks yummy

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 ปีที่แล้ว +1

    ගේදර තියනවා හදනවා. ඊයේ බැදලා කෑවේ. ස්තුතිය මැණික 😘❤

  • @user-or2hi1hp6o
    @user-or2hi1hp6o 10 หลายเดือนก่อน

    Yammmme❤❤❤

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 ปีที่แล้ว

    Wow thank you ❤

  • @malikahemalatha1878
    @malikahemalatha1878 ปีที่แล้ว

    Nice curry

  • @MommaCha808
    @MommaCha808 8 หลายเดือนก่อน

    ❤Mage channel ekata mama oyagen adahas gannawa sthuthi❤

  • @stellamiss2618
    @stellamiss2618 10 หลายเดือนก่อน

    Woow eka nam niyamai e wagema lassanai dakka gaman asa hithuna chef shani b s .aluth dewal aran enna b s

    • @daydayawathi2311
      @daydayawathi2311 10 หลายเดือนก่อน

      බිත්තර දැන් මම වෙජිටෙරියය් වෙනවද බිත්තර නොද හදන්න බැරිද

  • @ZayedSale7-um8vo
    @ZayedSale7-um8vo 9 หลายเดือนก่อน

    Adama hadanwA oyata thanx

  • @diularajapaksha9937
    @diularajapaksha9937 ปีที่แล้ว

    👍👍

  • @chandranidesilva370
    @chandranidesilva370 9 หลายเดือนก่อน +1

    Thanks dear very sweet

  • @chandrikamanamperi68
    @chandrikamanamperi68 ปีที่แล้ว +1

    Good job

  • @nayanasumanadasa3730
    @nayanasumanadasa3730 ปีที่แล้ว +4

    Hello chef Shani thank you for the new recipe 🥰 chef why do you add sugar in your dish 🤔for a better taste?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +3

      Yes not too much, but that little bit sugar helps a lot to enhance the flavors of the dish..

  • @user-fk6vb5qf8t
    @user-fk6vb5qf8t ปีที่แล้ว +1

    Thank you chef 🍱❤

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +2

    කියල වැඩක් නෑ නියමයි.බලපු ගමන් කියන්න පුලුවන්.දැක්කම හදන්න ඉවසුමක් නෑ chef ගෙදරට visitors කෙනෙක් ආවම මේසයට යවක්න කියාපු දේ..ගොඩක් ස්තුතියි chrf sjany.

  • @user-jm8cj7ym2w
    @user-jm8cj7ym2w 10 หลายเดือนก่อน +1

    Super ❤❤❤❤❤

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว

    Coliflour recipe ekak danna

  • @aiescharyagunasekara7934
    @aiescharyagunasekara7934 ปีที่แล้ว

    එලවළු කෑම ඉදිරිපත් කිරීම සතුටක්. වෙජිටේරියන්ස්ල වන අපට .

  • @dnd4411
    @dnd4411 ปีที่แล้ว +1

    👌👌👌

  • @noroshahewage8505
    @noroshahewage8505 9 หลายเดือนก่อน

    👍🥰

  • @user-ee1cv5lz9e
    @user-ee1cv5lz9e 4 หลายเดือนก่อน

    👍

  • @tharindudilshan9194
    @tharindudilshan9194 ปีที่แล้ว

    Corn flour wenuwata flour ganna barida

  • @rasikathushariperera9138
    @rasikathushariperera9138 ปีที่แล้ว

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 10 หลายเดือนก่อน

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +3

    😍 I love to eat Coliflower 😋🤤.
    This's one of my favorites. I use to eat bit hotter dishes... I think even mushroom also can be done this way... Thanks for sharing Chef! 🥀❤🥀

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Thank you I have done mushrooms 🍄 recipe too..long time ago..🥰

    • @nazreenfarook1388
      @nazreenfarook1388 ปีที่แล้ว

      ​@@cookingwithchefshani Yes Chef Shani, that recipe appeard after this one, so I watched it too 😁. Today I'm early at hostel, I was looking some to cook from your recipes which I haven't cookd before. So chose to make "Vegetabke pulao" & "Whole eggplant curry". Also at the moment pan cakes are going underway.😁😁😁 Thanks for giving tips n advises during cooking... 💐❤💐

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      @@nazreenfarook1388 First time saw someone doing so much cooking while staying in a hostel..good on ya..🥰

    • @nazreenfarook1388
      @nazreenfarook1388 ปีที่แล้ว

      @@cookingwithchefshaniI'm a kind of foody, love to eat & cook by myself 😋🤗! It's a good experience for future as well. Your teaching with valuble tips means so much to me. I've done 10 pan cakes & 6 goes to fridge now 😂. Tomorrow trying to makes batch of Ice coffee cream for future usage. Many thanks Chef Shani, love you! 💐❤😘

  • @nandawathieobada3136
    @nandawathieobada3136 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @gtcell1311
    @gtcell1311 ปีที่แล้ว

    😘😘😘

  • @hiranthimunasinghe5468
    @hiranthimunasinghe5468 ปีที่แล้ว

    Thank you chef.

  • @user-hm9rp2cx9w
    @user-hm9rp2cx9w 8 หลายเดือนก่อน

    Vegetarian ayata oka kanna beni..biththara danawani

  • @RoshanYapa
    @RoshanYapa 3 หลายเดือนก่อน +1

    We want ot put corn floor

  • @ranigunaratne1367
    @ranigunaratne1367 10 หลายเดือนก่อน +1

    Thank you chef. Mushroom mehema hadanna puluwanda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  10 หลายเดือนก่อน +1

      Ow puluwan Man hadala thiyanawa..balannako ❤️

  • @indukumari6378
    @indukumari6378 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️💐