Hitha Illana Tharu || හිත ඉල්ලන තරු 2021-07-18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • #හිතඉල්ලනතරු #Hitha_Illana_Tharu
    Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...

    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

ความคิดเห็น • 1.2K

  • @madushikaaudhayangani5791
    @madushikaaudhayangani5791 3 ปีที่แล้ว +570

    බණ්ඩා ගේ චරිතයට පණ පොවන.. රංගන ශිල්පියා අති විශිෂ්ටයි.. හැම දාම ..පාර දිගේ කතාව ආසාවෙන් බලනවා . සියලු දෙනාටම ..සුභ අනාගතයක්..❤❤❤❤

  • @niroshamaduwanthi8232
    @niroshamaduwanthi8232 3 ปีที่แล้ว +201

    මාත් බැලුවේ බංඩා නිසාමයි
    දක්ෂම නලුවෙක්....❤️❤️

  • @nishanthah.a.2374
    @nishanthah.a.2374 3 ปีที่แล้ว +174

    බණ්ඩා ❤ කාලෙකින් දැක්ක තාත්වික රංගනයක යෙදෙන තරුණ නළුවෙක් ,, සුපිරියි රහපෑම,,, අපරාදේ නාඩගම්කාරයෝ එකෙත් හිටියානම් wow,,,,,
    සුභ පැතුම් නළුවෙක් විදිහට ඉදිරියට යන්න ,,,

  • @malikayasanthi8802
    @malikayasanthi8802 3 ปีที่แล้ว +240

    බණ්ඩො මැරිලාත් පැයක් ආදරෙයි.උම්මා සන් කැටේ.❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +530

    බංඩාව බලන්න ආව අය කෝ.❤️❤️
    ටෙලි තිරයේ දගකාරයා - ගයාන් ගුණවර්ධන .
    ටෙලි තිරයේ දගකාරිය - ගයත්‍රි ඩයස්.
    ටෙලි තිරයේ ප්‍රේමවන්තයා -රෝෂාන් පිලපිටිය.
    ටෙලි තිරයේ හැඩකාරිය - දුෂේනි මියුරංදි
    ලොවක් ජයගත් නිහතමානිත්වය - කිෂූ ගෝමස් .
    රංගනයේ නූතන විශිෂ්ඨවය - කුසල් මදුරංග.
    සොදුරු නිවේදකයා - රංගන ද සිල්වා.
    පාරදිගේ කණ්ඩායම හරිම ලස්සනයි වැඩසටහන ❤️❤️

    • @tharidu6792
      @tharidu6792 3 ปีที่แล้ว +13

      රංගන කුහකයෙක්

    • @sujeeathapaththu4426
      @sujeeathapaththu4426 3 ปีที่แล้ว +6

      tele thiraye Dagakariya gayathrida???...puhhh.....😜😜😜. Monawada eyage daga weda?

    • @sujeeathapaththu4426
      @sujeeathapaththu4426 3 ปีที่แล้ว +4

      Kusal maduranga patta...❤❤❤❤echarai...

    • @nilmifernando6439
      @nilmifernando6439 3 ปีที่แล้ว +4

      @@sujeeathapaththu4426 ඒකනම් ඇත්ත . පොඩි කෙල්ලෙකුට කිව්වනම් කමක් නෑ. මල විකාරයක් නෙ ගයත්‍රි..

    • @nimchala3611
      @nimchala3611 3 ปีที่แล้ว +4

      @@sujeeathapaththu4426 එයාගේ වයසට වඩා හැසිරිමෙන් කතාවෙන් ඇය දගකාරයි ඒකයි එහෙම කිවේ.

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +376

    පාර දිගේ මොළකරු බණ්ඩා ගයාන් සියළුම දෙනාට ආදරෙයි හැමදාමත්

  • @tharangameththananda1835
    @tharangameththananda1835 3 ปีที่แล้ว +253

    වේදිකා නාට්‍යවල රගපෑවා කියන්නේ ඉතින් වැඩ්ඩෙක්ම තමයි බණ්ඩා 👌

    • @uddiwickram620
      @uddiwickram620 3 ปีที่แล้ว +7

      මෙ අලුතින් එන කඩ් බොඩ් නලුවන් වගෙද වෙදිකා නලුවෙක් කියන්නෙ. අපු ගමන් hit වෙනවා. මාලන් සා බන්ඩා

    • @anomarankoth2199
      @anomarankoth2199 3 ปีที่แล้ว

      Aththatama niyama waddek neda

    • @rukmalherath8633
      @rukmalherath8633 3 ปีที่แล้ว

      E kathawa aththa.

    • @supunchamararathnayake5509
      @supunchamararathnayake5509 3 ปีที่แล้ว

      Adarai banda,abiya,juda..
      Banda is very talented and good luck.super

  • @omeshajayasinghe7120
    @omeshajayasinghe7120 3 ปีที่แล้ว +319

    බණ්ඩා කියන චරිතේ පුදුම තාත්වික විදිහට රගපානව. එක කියලා වැඩක්, ආසම චරිතයක්.
    අනික් චරිතය තමයි නානායක්කාර මහත්තයා. රොෂාන් පිලපිටිය. කියලම වැඩක් නෑ. හරිම ලස්සනයි.

  • @chanakamadusanka7689
    @chanakamadusanka7689 3 ปีที่แล้ว +148

    ගයියට සිංදුවක් කියන්න කිව්වොත් සිංදු , ඇක්ටින් කිව්වොත් ඇක්ටින් , ජෝක්ස් කිව්වොත් ජෝක්ස් ,ගයියා කියන්නෙ සුපිරි ම ඩයල් එකක් තමා . නියමයි 👍

    • @depikakuwait4616
      @depikakuwait4616 3 ปีที่แล้ว

      Hitha eillana tharu hamotama aederai❤❤❤❤

  • @lakmalisuba3179
    @lakmalisuba3179 3 ปีที่แล้ว +28

    බන්ඩා මාර හැන්ඩියා.ඒ වගේම දක්ෂයි .ලෙකු ගමනක් යන්න ලැබේවා මේ කලා ජීවිතේ .ආදරෙයි කුසල් මල්ලි .බුදුසරණයි

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +173

    මම මේ කතාවේ ගොඩාක් කැමති බංණ්ඩට....අනිත් සියලු දෙනාටත් ආදරේයි ගොඩාක් ..❤️❤️❤️

  • @Hasith640
    @Hasith640 3 ปีที่แล้ว +106

    බංඩා කියන්නේ අති විශිෂ්ඨ රංගන ශිල්පියෙක් එයාගේ රංගනය හරිම තාත්විකයි රොශාන් අයියා 👍 ගයත්‍රි අක්කා , ගයාන් , දුශානි අනිත් අයත් සුපිරී කෝ අනේ උද්දික අයියා 😥 ❤️👍

  • @nelumnawarathne610
    @nelumnawarathne610 2 ปีที่แล้ว +12

    බන්ඩා-තාත්වික රංගනය ( ඔයා අපේ අයියා වගේ)
    ගයාන්-ආදරණීය කටහඬ සහ
    දගකාර රංගනය
    බන්ටී-විසේකාර රංගනය සහ ලස්සන
    අභී-කඩවසම් පෙනුම සහ රංගනය
    ජූඩා- ඉක්මන් කේන්තිකාර රංගනය පස් දෙනාටම එක විදියට ආදරෙයි.

  • @user-hi4tl6xg2m
    @user-hi4tl6xg2m 3 ปีที่แล้ว +108

    බණ්ඩා එන්වා කිවුව හින්දමයි බලන්න අවේ ලස්සනයි අද වැඩ සටහන

  • @nilushakumudu8965
    @nilushakumudu8965 3 ปีที่แล้ว +96

    බන්ඩා අයියා නියමයි .ඔයගෙ රංගනය අතිවිශිට්ටයි .ඉදිරියට යාන්න ශක්තිය ලැබේවා .❤️👍🙏🙏🙏

  • @pawanimalshani5560
    @pawanimalshani5560 3 ปีที่แล้ว +48

    ගයාන් මල්ලි ඔයා ඉන්න නිසා සතුටෙන් බැලුවා. හිතේ මොන ප්‍රශ්න තිබුනත් අමතක කරලා හිනාවෙන්න පුළුවන් කියන දේවල් වලට 😘😘😘 ඒ වගේම ඔයා නම් දෙවියො දුන්නු තිළිනයක් අපිට ❤

  • @priyanimudiyanshe4219
    @priyanimudiyanshe4219 3 ปีที่แล้ว +51

    බංන්ඩා,බට්ටි කියන්නේ කතාවේ රසවත්ම දෙන්නා.ආදරේයි වස්තුලා ❤❤❤❤❤❤❤

  • @sudarshiindi1047
    @sudarshiindi1047 3 ปีที่แล้ว +104

    හැමෝටම ගොඩක් ආදරෙයි .උද්දිකත් හිටියනම් ගොඩක් ලස්සනයි .බුදු සරණයි හැමෝටම ❤️❤️

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 ปีที่แล้ว +23

    ගයාන්...අාස කරන චරිතයක්..ගායනය රඟපෑම ෙදකම ලස්සනයි..තාත්තට බැරිවුනා තාත්තව පසු කරන් යන පුතුට සුභපැතුම්!!

  • @neelanshineela461
    @neelanshineela461 3 ปีที่แล้ว +229

    සාද්ඨාමංගල.ශිවා.අයියාලා.2ගොඩක්. ස්තුතියි.බණ්ඩා....කුසල්.වගේ. දක්ෂ. නළුවෙක්. මෙ.පිලිඩ්ඵකට.හදුන්වා දුන්නට.ජයවේවා. කුසල්.

    • @shamalkanimsara29
      @shamalkanimsara29 3 ปีที่แล้ว

      අැයි බන් තිත් තිය තිය ටයිප් කරේ

    • @neelanshineela461
      @neelanshineela461 3 ปีที่แล้ว +1

      @@shamalkanimsara29 බණ්ඩා. යනු.කුසල් කියලා.බන්.ඵකවැරදිද.බන්.

    • @uduwegunarathnanahimi7772
      @uduwegunarathnanahimi7772 3 ปีที่แล้ว

      123456789

  • @shanthilatha4030
    @shanthilatha4030 3 ปีที่แล้ว +18

    කුසල් පුතේ ඔයාලවගේ දක්ෂයෝ මේ තරම් කාලයක් කොහොද හැoගිලා හිටියේ හරිම ලස්සනයි අදරේ හැමදාම සතුටින් ඉන්න මම හැමදාම පොන් එකෙන් කතාව බලන්නේ💕💕💕💕💖

  • @shyamagunasekara237
    @shyamagunasekara237 3 ปีที่แล้ว +51

    අද මේ වැඩසටහන බලනවා බන්ටියි, කොල්ලො හතර දෙනයි නිසා.බණ්ඩගෙ ඇක්ටින් සුපිරියි.ආදරෙයි හැමෝටම.😍😍😍

  • @janviapsara8696
    @janviapsara8696 3 ปีที่แล้ว +24

    බණ්ඩා අයියා ඇවිත් 😍 ඉදිරියටම යන්න ජය ප්‍රාර්ථනා කරනවා.. රගපෑම ගැනනම් කියන්න වචන නැහැ. ඒ තරම් තාත්විකයි.. කිශූ ගෝමස් මහත්මයාට ලස්සනට ගීත ගායනා කරන්න පුලුවන් නේ.. නියමයි.. 👍🤩

  • @hdhdjdj2443
    @hdhdjdj2443 3 ปีที่แล้ว +16

    ගොඩක් ලස්සනයි පාර දිගේ කණ්ඩායම බණ්ඩා සුපිරි චරිතයක් හැමෝගෙම ප්‍රශ්න වලට පිළිතුරු හොයනවා ඒ කණ්ඩායමට හොඳ චරිතයක් අද සියළුම දෙනා වැඩ සටහන ඉදිරියට ගෙනයන්න දුන් සහයෝගය බොහොම අගේ සියළුම දෙනාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා සියලු දෙනාම දක්ෂයි බුදුසරණයි

  • @shayakk3383
    @shayakk3383 3 ปีที่แล้ว +5

    බංඩා නොහොත් කුසල් මධුරංග රගපෑම සහ ගායනය විශිෂ්ඨයි. ඔහු රගපානවද කියලා සිතෙන්නේ නැති තරමට තාත්විකයි. ඉදිරියේදි ඔහු හොදම නලුවා වෙන බවට ලකුණු පේනවා.සුභ පතනවා කුසල්ට. ඒ වගේම ගයාන් multi talented. ගහේ කටු උල්කිරීමට අවශ්‍ය නැත. සුපිරියි ගයාන්. දුෂේනි සිරාවටම ලස්සනයි. සචින්ගේ voice එකත් මාරම ලස්සනයි. ඉදුවරගේ සංගීත සැපයීමත් ලස්සනයි. හැමෝම දක්ෂයෝ. ඒකයි පාරදිගේ මෙතරම් රසවත්. 😍😍👌👌❤️❤️❤️

  • @paradathiruwankadam1482
    @paradathiruwankadam1482 3 ปีที่แล้ว +53

    බංඩාගේ ඇක්ටින් එක හරිම නැෂුරල් සහා ගායනයත් හරිම ලස්සනයි සුබ පතනවා 🙏🙏🙏🙏🙏

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +8

    බන්ඩා ආසම චරිතය. හරිම දක්ෂයි. අමතක නොවන චරිතයක්..සියලුම කලාකරුවන් අති දක්ෂයි..නිර්මාණය සාර්ථක වීමට හේතුව සමාජයේ සුලබ චරිත එ ආකාරයෙන් ම සජීවිකරනය වීමයි..❤❤❤

  • @dineshnirosh4526
    @dineshnirosh4526 3 ปีที่แล้ว +46

    බස් එකෙ ඉස්කෝලෙ ගිය කොලු බන්ඩාරේ
    හිතුවේ නෑ යලිත් දකිනට දිග පාරේ
    දැක දස්කම රග පානා පුංචි තිරේ
    ආවේ පතන්නට වැජඹෙන්නයි තරු අතරේ

  • @chathuradimuthu9315
    @chathuradimuthu9315 3 ปีที่แล้ว +21

    “ Kandulinma geyu pem githe”
    Beautiful Singing! The most beautiful moment of the programme ❤️🌷Thank you 🙏

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 ปีที่แล้ว +2

    සම්පූර්ණ කොටස් ටිකම එක සතියකින් බැලුවා එකක්වත් අතහරින්නේ නෙතුව. තැන්ක්ස් මේ නිර්මාණය අපිට ගෙනවට. ඔක්කෝටම සුබ අනාගතයක්. විශේෂයෙන්ම ආදරෙයි බන්ඩා ට. ඔක්කොම නළු නිළියන් ඇත්තටම දක්ෂයි.

  • @diluprashadi2890
    @diluprashadi2890 2 ปีที่แล้ว +8

    බන්ඩා ඔයා නම් දැන් බ්‍රෑන්ඩ් එකක් වෙලා සුපිරි 😍💝

  • @dinu..kasu..9003
    @dinu..kasu..9003 3 ปีที่แล้ว +79

    අවංකවම ගයාන් අයියා නිසා බැලුවේ ...ආදරේ ..බුදු සරනයි ..බානූ .💋😘

    • @sianysiany8722
      @sianysiany8722 3 ปีที่แล้ว +2

      ඇත්තටම ගොඩක් ගොඩක් ලස්සනයි ගොඩක් සතුටු වුණා ඔක්කොටම ආදරේ රංගන මහත්තයා ඇතුළු සියලුම දෙනාට බුදු සරණයි

  • @Marshque
    @Marshque 3 ปีที่แล้ว +36

    අවුරුදු 6කින් ඩ්‍රාමා එකක් බලන්නෙ. සුපිරියක්! 👌 බණ්ඩා 👌

  • @nayanaweeratunga3648
    @nayanaweeratunga3648 3 ปีที่แล้ว +60

    බංඩා නිසයි බැලුවේ, නාඩගම් කාරයෝ එකටත් හිටියනම් 👍

  • @nisansalakumuduni3068
    @nisansalakumuduni3068 3 ปีที่แล้ว +7

    දේශීය නාට්‍ය කලාව ට පුනර්ජීවයක් දුන් ස්වර්ණවාහිනී යට හා සද්ධාමංගල සුර්ය බන්ඩාර මහතා ඇතුළු කණ්ඩායමේ සියලුදෙනා ට ගොඩක් ස්තුතියි .
    ලස්සන නිර්මාණය ක් සැමටම සුභ පතනවා.හැමොම පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි👍👍🌹🌹🌹♥♥♥🌻🌻 ආදරෙයි .

  • @sinethipabasara2900
    @sinethipabasara2900 3 ปีที่แล้ว +107

    ගයාන් අයියා හිටපු නිසා හිත ඉල්ලන තරුත් එක්ක අපිත් ආවා පාර දිගේ යන්න ❤️ ආදරෙයි බානු

    • @wasanthaabesigha2066
      @wasanthaabesigha2066 3 ปีที่แล้ว +2

      ගයාන් කවදත් .මොන ඩ්‍රාමා එකෙත් විශිෂ්ඨ යි

  • @sagarikalakmali833
    @sagarikalakmali833 3 ปีที่แล้ว +49

    අද වැඩසටහන කියල වැඩක් නෑ හරිම ලස්සනයි , ගයාන් මං කැමතිම චරිතයක් , ඒ නිසා ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ ♥️

  • @denisanthoney6785
    @denisanthoney6785 2 ปีที่แล้ว +7

    කොල්ලො තුන්දෙනා ඇත්තටම බැන්ඩ් එකක් දැම්මනන්හරි..බණ්ඩා ලස්සනට චරතෙ කරනවා..හොඳ නලුවෙක්ගෙ පෙරමග කියනවා
    ගයාන්ගෙ singing සුපිරි..

  • @chamilalasxmi5778
    @chamilalasxmi5778 3 ปีที่แล้ว +17

    බණ්ඩා නිසා තමයි .පාර දිගේ මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ..ඒ රගපෑමක් උනාට මට හිතෙන්නේ සෑබෑ ජීවිතේත් ඒ වගේම ඇති කියලා හිතනවා..ඒ රගපෑම බොක්කෙන්ම එන එකක්..නියමයී.

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +49

    ගොඩක් ලස්සනයි හැමදෙනාටම සුභ අනාගතයක් පරිස්සමින් ඉන්න .......

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 ปีที่แล้ว +94

    මම එදා ඉදලම හිතුවා බංඩා කියන්නේ වේදිකා නාට්‍ය නලුවෙක් කියලා❤️,,,, නියම ඇක්ටින් 🖤😍🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @upulhemantha86
      @upulhemantha86 3 ปีที่แล้ว +2

      මමත් හිතුවා නැත්නම් කොහොමද මෙහෙම අනික දෙරණ නලුනිලියෝ එකම රගපැම නාට්‍ය එපා කරනවා....

    • @travelwithbutton4860
      @travelwithbutton4860 3 ปีที่แล้ว +2

      ඔයාට හිතෙන ඒව 😂

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 3 ปีที่แล้ว +1

      @@travelwithbutton4860 heyyy janith,,, meya yana yana thana😁😁❤️

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 3 ปีที่แล้ว

      @@upulhemantha86 aniwaryenm ❤️

    • @travelwithbutton4860
      @travelwithbutton4860 3 ปีที่แล้ว +1

      @@shenayamadhuwanthi අන්න ඒකයි

  • @shaveeenpamuditha2610
    @shaveeenpamuditha2610 3 ปีที่แล้ว +15

    ඉදිරිය්ටත් සවර්නවාහිනි නාලිකාවේ එන සුපිරි ටෙලි නාටය වල ප්‍රදාන චරිතවලට කුසල් මදුරන්ගව බලාපොරොත්තු වෙනවා.සුපිරි දක්ශ නලුවෙක් .බන්ඩාගේ චරිතයට ලොකු සදාරනයක් ඉටු කරනවා. පාර දිගේ ටෙලි නාට්‍ය ඉදිරියටත් සාර්තකව කරගෙන යාමට සුබ පත්නවා🖤💫💪

  • @sarahsilanka2627
    @sarahsilanka2627 3 ปีที่แล้ว +10

    අද නම් ගොඩක් සතුටුයි මොකද banda ආපු නිසා ඒ නාට්‍යයේ මම ආසම කරන චරිතෙ තමා බණ්ඩා

  • @deshikamadushani9936
    @deshikamadushani9936 3 ปีที่แล้ว +58

    කුසල් මදුරංග ,දවසක රටේ හොදම නළුවෙක් වෙයි අනිවාර්යයෙන්...විශිෂ්ට රංගන හැකියාවක් ඔහු සතුයි

  • @user-zv3jw6wn5r
    @user-zv3jw6wn5r 3 ปีที่แล้ว +46

    ඔන්න ඉතින් අපිත් ආවා පාර දිගේ සෙට් එක බලන්න bandawa බලන්න තමයි ගොඩක් ආවෙ

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe 3 ปีที่แล้ว +21

    බන්ඩා ඉදිරි අනාගතේ ජයේන් ජයම වේවා ලස්සන කටහඩක් තියේනවා බුදුසරනයි🙏🙏❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

  • @keshans6469
    @keshans6469 3 ปีที่แล้ว +22

    බණ්ඩා නිසා බැලුවේ, මෑත කාලයේදී දැක්ක විශිෂ්ට ම නළුවෙක් 👌👌👌

  • @hemachampa1926
    @hemachampa1926 3 ปีที่แล้ว +124

    බණ්ඩා අදත් බොරු පිඹින්නද ආවෙ 🤣🤣🤣🤣🤣🤣👍👍👍👍❤️❤️❤️❤️

  • @manoriperera793
    @manoriperera793 3 ปีที่แล้ว +34

    ලස්සනයි හැමෝම උද්දික ආවනම් හොඳයි බංඩා 🥰

  • @thichistyle
    @thichistyle 3 ปีที่แล้ว +58

    සචින් , ඉඳුවර දෙන්නටත් අපි ආදරෙයි😍😍💪💪

  • @shirmilaperera2956
    @shirmilaperera2956 3 ปีที่แล้ว +30

    මට නම් කුසල් හින්දි සිනමාවේ රන්වීර් සිං වගේ....තාත්විකව රගපානවා...ඉදිරි රංගන දිවියට සුබ පතනවා..

  • @sureshfernando7366
    @sureshfernando7366 3 ปีที่แล้ว +13

    Guyya patta voice ekak broh🤟 Poojaniwa dakka gaman wachanath patalawa gaththa kolla🙀

  • @thamaliabiya1462
    @thamaliabiya1462 3 ปีที่แล้ว +15

    මං හිතන්නේ අද තමයි සුපිරිම වැඩසටහන හිත ඉල්ලන තරු එකේ හැමෝම මාර එකමුතුයි මාත් ආසාවෙන් බලන නාට්‍යක් රෙක්සිවයි උද්දික අයියවයිත් ගෙන්නුවනම් මරු ආ හැමෝටම ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ❤️

  • @sumithkumara264
    @sumithkumara264 3 ปีที่แล้ว +49

    කුසල් බංඩට මගේ සුභ පැතුම්... රංගන අදත් මරු.. මම කුවේට් සිට ...

  • @nilanthiramani5258
    @nilanthiramani5258 3 ปีที่แล้ว +112

    අම්මෝ ....රොශාන් පිලපිටිය ඔබතුමා පුදුමයි මෙවැනි වැඩසටහන් වල දුර්ලබ දසුනක්

    • @sadanubamage7527
      @sadanubamage7527 3 ปีที่แล้ว

      🤔🤔😀😀

    • @sadanubamage7527
      @sadanubamage7527 3 ปีที่แล้ว

      @sithu girl පිල පිටිය අයියා එනවා මේක අදයි ඇවිල්ලා තියෙන්නේ ඒකයි මිස්

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +30

    නාඩගම් කාරයෝ එකේ ගජමෑන්ට එක මොහොතකකින් ආදරේ කලා වගෙ තමයි පාරදිගේ බංඩට ආදරේ කරන්න ගත්තෙ,😍👌

  • @chamidisanayaka4262
    @chamidisanayaka4262 3 ปีที่แล้ว +80

    ක්‍රශ් එක බානුව බලන්නමයි ආවේ 🙈🙈❤ ජය ගයාන් අයිය✌

    • @isharalokugamage
      @isharalokugamage 3 ปีที่แล้ว

      කොහොමත් සල්ලි තියෙනම් ලස්සනනම් උඹලට ඒවා ක්‍රශ් තමා 🤣😌

    • @anukshalovers5385
      @anukshalovers5385 3 ปีที่แล้ว

      @@isharalokugamage 😂😂

    • @PlaTO94
      @PlaTO94 2 ปีที่แล้ว

      @@isharalokugamage ඕයි ඕයි ඔහොම කෙලින්ම කියනවද 😂😂😂😂😂👍👍👍

  • @rekasureka1816
    @rekasureka1816 3 ปีที่แล้ว +7

    ගයාන් මල්ලිට ගොඩක් ආදරෙයි ගයාන්ගේ ගායනය අතිවිශිෂ්ඨයි ගොඩක් ආදරෙයි ගයාන්ගේ හැම කටයුත්තක්ම සාර්ථක වේවා සියලුම සියලුම දෙනාම දෙයියන්ට රැකදේවා

  • @sunerifdo7732
    @sunerifdo7732 3 ปีที่แล้ว +28

    දුශේනි හරිම ලස්සනයි ❤️❤️

  • @leninjohnson1816
    @leninjohnson1816 3 ปีที่แล้ว +25

    Multi Talent කලාකරුවෙකු වන ගයාන් ගුණවර්ධනට ආරාධනා කිරීම ගැන ස්තූතියි රංගන & Swarnawahini, ගයියා ඔබගේ Multi Talents, නිර්මාණාත්මක රංගන චරිතය සහ ගීතවලට ස්තූතියි, ඔබ දැනටමත් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් සොරකම් කර ඇති බව මම විශ්වාස කරමි! Keep it up! ඔබේ පියා (නුවන් අයියාට) අපගේ ගෞරවය!! ගයියා, කුසල්, දුශේනි,සචින්, ඉදුවර ❤❤පට්ට සෙට් එක!! සූන්දර මිනිසුන් සූන්දර වැඩ කරද්දි වැඩේ පට්ටයි!! Watching from Kuwait with lots of Love🎶🇰🇼❤️Stay Safe & Stronger🎶🇰🇼❤️

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 3 ปีที่แล้ว +29

    මුලු වැඩසටහනම අන්තිම වෙනකං හරිම ආසාවෙන් බැලුවා... හැමෝම නියමයී.. බුදු සරනයි

  • @apppappp5227
    @apppappp5227 3 ปีที่แล้ว +2

    බන්ඩා ආදරෙයි පැලෙන්න.......දිගු ගමනක් .යන්න සුභ පතනව ඉන්න හැම කෙනාම ..දක්ෂයො...පරිස්සමින් ..මේ කොරෝන සමය...ඔයාලගෙ පරිස්සම පිලිබදව වැඩි පුර හිතල ...වැඩකරන්න....බුදුසරණයි ඔයාල හැමදෙනාටම බුදුසරණයි ❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌🏆🏆🏆🏆🏆🏆🏆🌹🌹🌹🌹🌹🌹🌹🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @kmanil8689
    @kmanil8689 3 ปีที่แล้ว +14

    Banda, sara, malan are always going with their legends thats why they becomes superb actors.

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +8

    ඇත්තටම බණ්ඩාගෙ රඟපෑම අති විශිෂ්ටයි, හරිම ලස්සනයි, අනිත් අයත් සුපිරි තරු. ජයවේවා සැමටම ❤💖❤💖❤💖🌹⚘🌹⚘🌹⚘👍🙏😃

  • @kumarisaylan8388
    @kumarisaylan8388 3 ปีที่แล้ว +44

    Gayan malli kiyanne ඇත්තටම ගොඩක් hoda naluwek

  • @Chathuchathu544
    @Chathuchathu544 3 ปีที่แล้ว +33

    කුසල් අයියා තමා best... superb 😍

  • @buddiniperera1828
    @buddiniperera1828 3 ปีที่แล้ว +34

    Gayan is the best ♥️ rangana plz next time gayan and poojani bring this program

  • @charikadamayanthi303
    @charikadamayanthi303 3 ปีที่แล้ว +44

    බණ්ඩා සුපිරි ❤❤❤❤❤

  • @user-qy5fo4nv7h
    @user-qy5fo4nv7h 3 ปีที่แล้ว +8

    රංගන අයියා ඔයා වැඩ්ඩේක් කියනවා උද්දිකව ගේන්නුවෝත් ගයාන් ඇතුලු ඇවිල්ලා ඉන්න හැමෝටම ආදරෙයි ගොඩක් ඒ වගේම පරිස්සමින් 🙏🙏🙏🙏

  • @surekagodage7862
    @surekagodage7862 3 ปีที่แล้ว +25

    බංඩගෙ චරිතය නියමටම රගපානවා.කවදා හරි හොඳ ම නලුවා වෙනවා .සුබ පතනවා කුසල්

  • @nawodya1893
    @nawodya1893 3 ปีที่แล้ว +18

    පූජි අක්කා එක්ක නටන්නේ නිකන් නැටුමක් ද ජීවන නැටුම ද කියලා අහද්දී ගයාන් අයියට වචනත් පැටලුනා දෙයියනේ 🤭🙊❤
    අනේ plz ගයාන් අයියවයි,පූජි අක්කවයි එකම දවසක ගෙන්න්නකෝ...😍❤

  • @senanigunasekara1369
    @senanigunasekara1369 3 ปีที่แล้ว +17

    මම hithuva හරි බණ්ඩා vedikaven ava කෙනෙක් කියලා ....සුපිරි ranganayak දෙන්නේ

  • @Nil-u7c
    @Nil-u7c 3 ปีที่แล้ว +16

    දුශේනි මියුරංගි ..සුභ පැතුම් ♥️♥️

  • @ishani6495
    @ishani6495 3 ปีที่แล้ว +51

    අයියේ අදත් වැඩ සටහන හැමදාම වගේ ලස්සනයි ආදරේ හැමෝටම සුභ පැතුම් හැමෝටම ගොඩක් ආදරේ යි 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chmindaindika2219
    @chmindaindika2219 3 ปีที่แล้ว +7

    නුවන් ගුණවර්ධන මහතගෙ කදුලින්ම ගැයූ පෙම් ගීතේ හදවත පතුලටම දැනෙනවා ඇයි මන්ද ලස්සනයි ගයාන් මල්ලි ඒක 😍

  • @kamalmadhika
    @kamalmadhika 3 ปีที่แล้ว +3

    ගයාන්, බණ්ඩා,,,, ගායනයෙන් සුපිරි දක්ෂයි, අනිත් අයත් රංගනයෙන් අවන්කවම දක්ෂයි...සුපිරියටම දෙනවා දෙන එක බොක්කටම,,,අසායි, මම ..හොදටම වදින්නේ නාඩගම්කාරයෝද, පාර දිගේද කියලා හොයන්න දැන් පටන් අරගෙන...සද්ධාගේ පුතා පට්ට..නිහඩ චරිත වැඩ විතරයි...ඌත් මරු, සචින් ගේ ගැහිල්ල ගැම්ම පට්ට...මේ වගේ වැඩසයහනකට ඇවිත් phone එක බලාගෙන සිංදු කියන එක තරම් කැත වැඩක් තවත් නැ. එක විනාඩි 30, පැයක් වැය කරලා සිංදු practice කරපන්...යකෝ සිංදු කොල බලාගෙන ෆොන් බලාගෙන කියන්නෙ නැ,,,දැන් බලපන් සජිත ඌ සිංදු ‍ෆොන් බලාගෙනද කියන්නෙ...නැ...ඒ හැගීම සිරා ගන්න නම් සිංදුවට සම වැදෙන්න ඔනේ..focus එක දෙන්න ඔනේ..ආදරේ හිතෙනවා දැක්කම සිංදුව පට්ට hit වෙනවා තොපි ෆොන් එකත් එක්ක හැමනුනේ නැත්තන්..දුෂෙනි,, ඔයා නියමයි.. ලස්සනයි හොදට performe කරා..ආදරෙයි...ඒ හොදටම ඇති..උබලා ඔක්කොටම ආදරෙයි...දෙයක් කරද්දි ඒකට වටිනාකමක් දියව්...යකෝ දක්ෂ වුනාටම මදි out එක හරියට සුපිරියට දීපියම්...ගැම්මට..100% නැතිව ආච්චිට හාල්ගරන්නද...ගයාන්.>>උබලා දෙන්නා>සජිත සහ උබ...වෙනම චරිත දෙකක් වෙනම ගායනා දෙකක් ඒත් අම්මො feel වෙනවා සුපිරි..පට්ට,,,නැතිකරගන්න එපා,,,අනේ සද්ධා අයියා,,මේවා ලෙසියේන් එන්නෙ නැ..ආව දේ මැකෙන්න නම් දෙන්න එපා..මේ රසය ව්දින්න ඉඩ දෙන්න සිංහල තාරුණ්‍යයට..thanks

  • @unngirl6533
    @unngirl6533 3 ปีที่แล้ว +13

    බණ්ඩා ,බන්ටි,ගයාන්,අභී,ජූඩ් 🥺💕

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 3 ปีที่แล้ว +33

    පාර දිගේ නාට්‍යයේ සියලුම රන්ගන ශිල්පීන් ඇතුලු සියලුම දෙනා ගොඩාක් ලස්සනයි ..

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +56

    බංඩා ❤ගයාන් 💚 රොශාන්පිලපිටිය ❤ දුශේනි 🌹💚 .පාරදිගේ ලස්සන කරනවා

  • @chathurakaushalaya4206
    @chathurakaushalaya4206 3 ปีที่แล้ว +27

    ගයාන් අයියා හිටපු නිසා බැලුවා ආදරේයි බානු ❤️

  • @kanthikan5145
    @kanthikan5145 3 ปีที่แล้ว +37

    ජයවේවා පාරදිගේ සෙට් එක ට ආදරෙයි ඉටිං

  • @sanjeewaprbhath
    @sanjeewaprbhath 2 ปีที่แล้ว +9

    දුශෙනි අක්කි හරිම ලස්සනයි ❤️ හිනාවට ආසයි

  • @suwarnasuwarna6524
    @suwarnasuwarna6524 3 ปีที่แล้ว +31

    අම්මො ..මාර ලස්සනයි .⁣ආදරෙයි හැමොටම තෙරුවන්සරණයි .👍👍👍❤❤❤❤❤😘😘😘😘😘🌷🌷🌷🌷

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +40

    පාර දිගේ කස්ටිය ඇවිල්ලා නේද අද සුපිරි සුපිරි සුපිරි සුපිරිම සුපිරි

  • @arunifernando8380
    @arunifernando8380 3 ปีที่แล้ว +9

    නාඩගම් කාරයින්ට පසුව බලපු ආසම ටෙලි නාට්‍ය පාරදිගේ බංඩා ඇතුළුව හැමෝමගේම හොද රංගනයක්🌹

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe 3 ปีที่แล้ว +12

    අනේ බන්ඩා මටනම් බැරි වුනා වේලාසන බලන්න අපි වැඩනේ අද අසවේන් බලා හිටියේ පරදිගේ සේට් එක බලන්න

  • @samanthiatla7084
    @samanthiatla7084 3 ปีที่แล้ว +35

    ඔයාලා කවදාද එන්නේ කියලාබලානහිටියේ ඔයාලා හැමෝටම සුභ දවසක් බුදු සරණයි 😍 ❤️

  • @dilrukdilshan4264
    @dilrukdilshan4264 3 ปีที่แล้ว +16

    බණ්ඩා නියමයී 💙අමතක නොවෙන නලුවෙක් වේවා..! 🥰🥰❤️

  • @nilmini9911
    @nilmini9911 3 ปีที่แล้ว +3

    අනේ අවන්කවම හදවතින්ම 💞ගොඩක් සතුටු වෙනවා සද්දා මාමාට වගේම සිවා මාමාට අපේ බණ්ඩා 🌹කුසල්ව මේ පාර දිගේ එක්ක ඇවිත් රටටම හදුන්වා දුන්න එකට 🙏🙏🙏🙏🙏පාර දිගේ හැමදාම බලනවා 💞 සෙට් එකටම ගොඩක් ගොඩක් ආදරෙයි 💕💕💕💕💕💕 වගේම රංගන අයියේ ඔයාටත් 💕💕බුදුසරණයි 🙏🙏හැමෝටම 🌹🌹🌹🌹

  • @3CTravelers
    @3CTravelers 3 ปีที่แล้ว +8

    බණ්ඩා තමයි හොදටම කරන්නෙ😍😍😍ආදරෙයි මැරිලත් පැය 24 ක් බණ්ඩෝ ඈ😘😘😘😘😘❤❤❤❤❤❤❤🔥🔥🔥🔥

  • @asarappuligethashinisewwan6248
    @asarappuligethashinisewwan6248 3 ปีที่แล้ว +16

    පාර දිගේ නාට්‍ය ලස්සන වෙන්නේ කුසල් නිසා. කුසල් මගේ ජිවිතේ පුරා සින්දුව ලස්සන ට කිව්වා. දක්ෂ රංගන ශිල්පීයෙක්. අනාගතයේ සුබ වෙන්න ප්‍රාර්ථනා කරනවා . 😃😃😃👍👍👍

  • @sithahasamusic_1496
    @sithahasamusic_1496 3 ปีที่แล้ว +79

    ගයියා, කුසල්, දුශේනි,සචින්, ඉදුවර ❤❤❤❤
    පාරදිගේ සෙට් එක හින්ද බැලුවේ ❤❤❤

  • @marlonsampath9352
    @marlonsampath9352 3 ปีที่แล้ว +40

    කුසල් වගේ කොල්ලොන්ට හරියන්නම ඕනි බන්...දක්ශයෝ එකෙන්ම..දෙවියො බලනවා සහෝ..හොද ගමනක් යන්න..ඇග පත ඕනි නැහැ නලුවෙක්ට කියන එක උබ පෙන්නනවා සතුටුයි 🙏🙏🙏🤝

  • @zumrahfouzi5759
    @zumrahfouzi5759 3 ปีที่แล้ว +15

    Loving the trio භානු, ජුඩා and අබී ♥️

  • @indikapradeep4898
    @indikapradeep4898 3 ปีที่แล้ว +5

    බණ්ඩා දක්ෂ නලුවෙක්.කවුරුත් නරකක් කියල නෑ.ඒ තරම් තාත්වික රගපෑමක්..හැමදාම tv එකේ ඉන්න ඕනි නෑ.දැක්කනේ.දක්ෂ කම පෙන්නන්න.පරක්කු වෙලා නෙවී..හරිම වෙලාවේ තමා බණ්ඩා ටෙලි වලට ආවේ..සුබ ගමන් අයියේ..👌👍❤️❤️❤️

  • @vishmi9857
    @vishmi9857 3 ปีที่แล้ว +8

    පාර දිගේ.ගායාන් අයියා එහෙම .පට්ටෙට රගපානවා.ලස්සනයි හැමොම ලස්සනට වැඩෙ කරනවා

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 3 ปีที่แล้ว +8

    කුසල් අතිදක්ෂ නලුවෙක්.කැමතිම චරිතයක් ..ඔබේ ඉදිරි ගමනට සුභ පැතුම්..

  • @harshimaheshika3821
    @harshimaheshika3821 3 ปีที่แล้ว +2

    හැමෝටම දළදා සමිදු පිහිටයි
    මගෙ 1st time මේ වැඩසටහන දෙපාරක්ම බැලුවා
    කුසල් ,සචින්,ගයියා,ඉදුවර ,කිශූ සර්,රොෂාන් ,ගයත්‍රි සියලූම දෙනා අති දක්ශයින්
    ඒ වගේම දුශේනිට ලස්සන සිනහවක් තියෙනවා ලස්සනයි ඇය.
    සුභපැතුම් හැමෝටම💖💖💖💖💖💖💖💐

  • @thichistyle
    @thichistyle 3 ปีที่แล้ว +23

    බණ්ඩා අයියා නිසා ඔන්න කවදාවත් නැතුව මුලු වැඩසටහනම බලන්න පටන් ගත්තා

  • @shashisweerathunga364
    @shashisweerathunga364 3 ปีที่แล้ว +9

    අද බලන්න ආවෙ බණ්ඩා බලන්නමයි♥️♥️♥️♥️♥️♥️ ඒ තරම් තාත්වික යි රගපෑම