හිත ඉල්ලන තරු || HITHA ILLANA THARU || 2022-03-13

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มี.ค. 2022
  • Subscribe : th-cam.com/users/Liveat8News...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @tharebelssrilankan1673
    @tharebelssrilankan1673 2 ปีที่แล้ว +338

    කියමු බලන්න , මේ පාර ජනප්‍රියම නලුවා කුසල් අයිය කියන කට්ටිය , 💖💖💖💖
    ආදරේයි කුසල් අයියෙ , ඔබට සදා ජය 🙌💖

    • @nimalikumudu2271
      @nimalikumudu2271 2 ปีที่แล้ว +3

      හරිම ලස්සනයි අද වැඩ සටහන ඔයාල හැමෝටම බුදු සරනයි ආදරේයි ගොඩාක් ♥️♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍😍😍😍😍🌷🌷🌷🌷🌷🌷♥️♥️♥️♥️♥️♥️♥️♥️🐽🐽🐽

    • @sithumpathum7642
      @sithumpathum7642 2 ปีที่แล้ว +1

      kiyqala wadak na homoma vote karanna. man nam vote kara app ekenui sms walinui dekenma

    • @rashmisankalpana8191
      @rashmisankalpana8191 ปีที่แล้ว +1

      කුසල් හරිම හොද කෙනෙක්

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 ปีที่แล้ว +132

    ඉරිසියාව කුහකකම නැති ආදර්ශවත් සුපිරි නළුවෝ ටිකක්❤️❤️❤️❤️තෙරැවන් සරණයි ......

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +314

    ජනප්‍රියම නාට්‍යයේ .....
    ජනප්‍රියම නලුවෝ ටික...
    හරිම ප්‍රබෝධමත් වැඩසටහනක්...
    කුසල් මදුරංග සුපිරි නළුවෙක්✅💯💯👌 ලංකාවේ දවසක මහේන්ද්‍ර පෙරේරා වගේ දැවැන්තයෙක් වේවි.
    සුභ පැතුම්💐💐💐

    • @ayeshidulhari8476
      @ayeshidulhari8476 2 ปีที่แล้ว +3

      Supiri kiyanne aai itin no words

    • @nerdyboi43
      @nerdyboi43 2 ปีที่แล้ว

      @@ayeshidulhari8476 ...

    • @dinuisuru8997
      @dinuisuru8997 2 ปีที่แล้ว +4

      ඇත්තටම ගොඩක් දක්ෂ පිරිසක් රටින් පිට ඉන්න අපිටත් ජනප්‍රිය නළුවන්ට චන්දය දෙන්න ක්‍රමයක් තියෙනවා නම් හොඳයි.බංඩාට සුබ පැතුම් .

    • @mahimaherath6511
      @mahimaherath6511 2 ปีที่แล้ว +2

      Nadagamkarayo janapriyama

    • @ssin2550
      @ssin2550 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම , මගෙත් පැතුම එයයි .

  • @kumaridissanayake903
    @kumaridissanayake903 2 ปีที่แล้ว +106

    අනෙ අබියා හරිම නිහතමානී නළුවේක් චරිතයට ගැලපෙන විදියට පන පොවන දක්ෂ රංගන ශිල්පියෙක් ..
    ඔය විදියටම ඉස්සරහට යන්න.
    රංගන ජීවිතය හා සියළුම බලාපොරොත්තු ඉටු වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandeepasanju8721
    @sandeepasanju8721 2 ปีที่แล้ว +104

    තමන්ගෙ සින්දුවක් සහෝදර නලුවෙක් කියද්දින් ගයාන්ගෙ මූනෙ තියෙන හිනාව අනේ හරි අහින්සකයි අවන්කවම සතුටුයි

    • @darshipremarathna9123
      @darshipremarathna9123 2 ปีที่แล้ว +7

      ඇත්තටම තාත්ත ගායකයෙක් කියල අහංකාරකමක් නැති නිහතමානී දක්ෂ දරුවෙක් ඔහු (ගයාන්)

  • @mariebhagyafernando6538
    @mariebhagyafernando6538 2 ปีที่แล้ว +359

    අද වැඩ සටහන හරිම ලස්සනයි...මාටියගෙ නැටුම ගොඩක් ලස්සනයි..මේ වසරේ ජනප්‍රියම නාට්‍යය වේවා පාර දිගේ නාට්‍යය...!

    • @damayanthikumari1906
      @damayanthikumari1906 2 ปีที่แล้ว +6

      ❤❤

    • @kumarimangalika9484
      @kumarimangalika9484 2 ปีที่แล้ว +6

      අද වැඩ සටහන හරිම ලස්සනයි ...ආසයි බලන්න තව තවත් ......

    • @shamiwasana9919
      @shamiwasana9919 2 ปีที่แล้ว +3

      රොෂාන් රවින්ද්‍ර ,දසුන් පතිරණ ,ශලිනි තාරකා ,චාන්දනී සෙනෙවිරත්න ,නදී කම්මැල්ලවිර,ධනුක දිල්ෂාන් නෙතලි නානායක්කාර .හිත ඉල්ලන තරුවලට ගේන්න .piz රංගන

    • @prasannamanjula2177
      @prasannamanjula2177 2 ปีที่แล้ว

      @@damayanthikumari1906 තත

  • @komarysss4551
    @komarysss4551 2 ปีที่แล้ว +34

    මේ සැරේ තමයි අන්තිම වෙනකම හිත ඉල්ලන තරු බැලුවේ 💐💐💐හරිම ලස්සනයි ඒ මිත්‍රත්වය, සහෝදරත්වය, සමගිය ඒ වගේම නිහතමානීකම 💐💐ආදරෙයි ගොඩක්. සුභ පැතුම් සියලු දෙනාටම💐💐💐 💖💖💖💖

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +64

    පෙරුම් පුරාගෙන ආ සන්සාරේ ... ගීතය හරිම ලස්සනයි කුසල් පුතා ඔබ ඇත්තටම අතිදක්ෂයි 💎 👌👏Wish you all the best !!!

  • @dhananjaperera5067
    @dhananjaperera5067 2 ปีที่แล้ว +82

    ගයියා,සචින් හෙන ආතල් ...කුසල්,ඉදුවර හෙන සංවරයි...සංගීත්ගෙ හිනාව,ඇස් දෙක ලස්සනයි ...

  • @nishanipartel1809
    @nishanipartel1809 2 ปีที่แล้ว +70

    අද වැඩසටහන හරිම ලස්සනයි..යාලුවො 4 දෙනා සුපිරි. සචින් අභී singing dancing performance 👌👌👌💯 හිනාවත් ලස්සනයි. හොඳම සහ ජනප්‍රියම නලුවො සෙට් එක තමයි මේ.. 🤗😍😍👏👏

  • @-tinkerbell9871
    @-tinkerbell9871 2 ปีที่แล้ว +17

    මැරුනු හිතේ සින්දුව කියාගන්න බැරිවෙද්දි කොල්ලො ටිකගෙ සපෝට් එක♥️😚👍

  • @padmamalavige402
    @padmamalavige402 2 ปีที่แล้ว +150

    ඇත්තටම අදනම් හරිම ආශාවෙන් බැලුවා . මාටියගෙ නැටුම හරිම ලස්සනයි .🏆 කුසල්ට ලැබෙන්නම ඕනි .මේ හැමෝගෙම සැගවුණු දක්ශතා ගොඩක් තියෙනවා ... හැමෝටම ආදරෙයි ...බුදු සරණයි ...🙏🙏🙏🌹🌹🌹

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 2 ปีที่แล้ว +24

    ගයාන් හරිම නිහතමානීයි ..සචින් සිංදුව කියන වෙලාවෙ ඒක හොදටම තේරුණා

  • @chathuraeranga6542
    @chathuraeranga6542 2 ปีที่แล้ว +140

    සංගීත් කියපු සිංදුව නම් SUPERB --පොඩ්ඩියේ🔥❤️

    • @dorinbanes8167
      @dorinbanes8167 2 ปีที่แล้ว +2

      හ්හ්හ්හ්ම්ම්ම්.😀

  • @lakgallery1801
    @lakgallery1801 2 ปีที่แล้ว +19

    ලංකාවෙ ඉදිරි පරම්පරාවේ දක්ශතා දැක්කම හරි සතුටුයි.. බංඩා, ජෙරී,සිකුරා,මාටියා,ගයාන්, ඉදූ,සචින්,සංගීත් මෙයාල හැමෝම චරිතවලට අපිව ඇබ්බැහි කරවනවා.අනික අනික් අයගේ දක්ශතා වලදී හරියට අගයනවා.එකමුතුයි..

  • @seniseni9918
    @seniseni9918 2 ปีที่แล้ว +118

    අදනම් හිත ඉල්ලන තරු හරිම ලස්සනයි. සියලුම දෙනාට සුභ පතනවා. හොදම නලුවා බන්ඩාත්, හොදම නිලිය බන්ටිත් වේවා කියා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.💝💝

  • @sameerasenani1895
    @sameerasenani1895 2 ปีที่แล้ว +253

    බලපු ලස්සනම හිත ඉල්ලන තරු වැඩ සටහන 💕💕💕💕 බංඩා.. බානුක... අභියා... ජුඩ්...ඩේමීයන්...මාටියා... සිකුරා...ජේරාඩ් 💕💕 මාරම ලස්සනයි 💕💕

    • @anushanilanthi9816
      @anushanilanthi9816 2 ปีที่แล้ว +8

      ඇත්තමයි ආසම තරු වැඩ සටහන ඒ වගේම ගයාන් මල්ලිගේ නිහතමානි කමට හරිම ආදරේයි ඒ වගේම බංඩා සුපිරි

    • @christinagarneysnaturalmys9738
      @christinagarneysnaturalmys9738 2 ปีที่แล้ว +1

      1000% I agree

    • @thushanthianu7455
      @thushanthianu7455 2 ปีที่แล้ว

      අැත්තමයි අාසාවෙන්ම බලපු දවසක්

    • @christinagarneysnaturalmys9738
      @christinagarneysnaturalmys9738 2 ปีที่แล้ว

      @@thushanthianu7455 130 miss To Tin Thank yo 🙏🌴🌴🌴❤️🌞

  • @ranjithbandara8959
    @ranjithbandara8959 2 ปีที่แล้ว +89

    ඇත්තමයි මේ වැඩසටහන බලනකොට නම් නිදිමත නම් එන්නේ නෑ😃😃 රංගන අයියේ ඔයා මේ වැඩසටහන ලස්සනට කරනවා අද තමයි හොඳම වැඩසටහන කියන්න වචන නෑ මරු 👌 👌 ❤❤

  • @yamunadissanayaka6580
    @yamunadissanayaka6580 2 ปีที่แล้ว +28

    හොදම නළුව බණ්ඩා හොදම නිලිය බණ්ටි
    ගයාන්ගෙ හරියට මනුස්සකම හරියට එයාගෙ තාත්තා වගේ කට්ටියගෙ එකමුතු කම ලස්සනයි ගොඩක් වටිනව

    • @nalinisamarasinghe1410
      @nalinisamarasinghe1410 2 ปีที่แล้ว +3

      Anee ow..gayan maara vidohata nihathamaniy...

    • @css8664
      @css8664 2 ปีที่แล้ว

      Ane bandage ahinsaka kama uthuranawa

  • @dularihansamali8182
    @dularihansamali8182 2 ปีที่แล้ว +117

    බංඩා හරි අහිංසක යි ❤😍 මේ පාර කොහොමත් රයිගම් ටෙලීස් එක තමා ❤

  • @sanch6932
    @sanch6932 2 ปีที่แล้ว +48

    අද වැඩසටහන නම් හරිම ලස්සනයි.ආසම සෙට් එකක්.බන්ඩා,සිකුරා,මාටියා,භානුක,ජූඩා කට්ටියම ශෝක්☺️❤️

  • @kalpananish1194
    @kalpananish1194 2 ปีที่แล้ว +15

    සංගීත් හරිම ලස්සනයි. ලස්සන හිනාවක් හැම තිස්සෙම මූණෙ තියෙනවා. හරිම නිහතමානී කෙනෙක්.

  • @hirunikadewini4361
    @hirunikadewini4361 2 ปีที่แล้ว +17

    බන්ඩට තමයි ආසම.අද තමයි ආසවෙන්ම බලන්නෙ හිත ඉල්ලන තරු.සුබ පැතුම් හැමෝටම .😘😘😘😘

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi7927 2 ปีที่แล้ว +41

    ජේරාඩ් පටිටම හොදයිනෙ ...හැමෝටම ආදරෙයි සුන්දර නලුවො ටිකක්...බන්ඩා හරිම නිහතමානී සුන්දර චරිතයක් 🧡🧡💐💐😍😍

  • @nethmir4254
    @nethmir4254 2 ปีที่แล้ว +20

    කස්ටිය ගේ ඒ එකමුතුකම නම් පට්ට. හැමෝම රංගනයට විතරක් නෙමෙයි අතිදක්ෂ .multi talented සෙට් එකක් ❤️

  • @ayoddyapatali9992
    @ayoddyapatali9992 2 ปีที่แล้ว +28

    හිත ඉල්ලන තරු වැඩ සටහන්වලින් ලස්සනම වැඩ සටහන තමයි මේක..💕💕💕💕💕💕💕💕

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +27

    🌟 තරු නම් ඔය ලා තමා බණ්ඩා සම්මාන ලැබීය යුතුය අනික් අයත් ගොඩක් දක්ෂ යි හිත ඉල්ලන 🌟 තරු ලබා දෙන රංග න අයියා ඔයාට ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏❤️❤️❤️🌟🌟🌟

  • @user-nq3hj7sc2u
    @user-nq3hj7sc2u 2 ปีที่แล้ว +59

    මෙන්න යකෝ කොල්ලොනම් කොල්ලො..වාව්
    තෙරුවන් සරණයි

  • @omeshajayasinghe7120
    @omeshajayasinghe7120 2 ปีที่แล้ว +50

    මේකට නම් comment එකක් නොදාම බෑ. පිස්සු හැදෙන වැඩක්. මන් බලපු හොදම ලස්සනම හිත ඉල්ලන්න තරු වැඩසටහන. එක වචනයක් කිව්වොත් පට්ට. සංගීත් ඔයාට අපි හරි කැමති ❤❤❤ අනික් අයත් මරුම තමයි. ❤❤❤❤❤

  • @chaminilakmali2652
    @chaminilakmali2652 2 ปีที่แล้ว +43

    හැමෝම නියමයි,ඔය නිහතමානී කම හැමදාම තියාගන්න,❤

  • @inokainoka6769
    @inokainoka6769 2 ปีที่แล้ว +28

    හිත හොද එකා ගයාන්.....❤❤😘😘

  • @ab-Don
    @ab-Don 2 ปีที่แล้ว +55

    *ඔක්කම නිහතමානී චරිත ටිකක් පට්ට ආ බොරු පොශ් ලොකු සීන් නෑ අන්න එකයි අපි ගොඩක් ආදරේ .😍😍❤️❤️👆*

  • @sakunthalaudayangani7450
    @sakunthalaudayangani7450 2 ปีที่แล้ว +12

    මෙච්චර කාලෙකට බලපු හොදම හිත ඉල්ලන තරු වැඩ සටහන ...😘😘😘ආදරෙයි හැමෝටම ...

  • @nethminawanjana5450
    @nethminawanjana5450 2 ปีที่แล้ว +59

    සංගීත් අයියා පොඩ්ඩියේ song එක සුපිරි හොදේ ♥️♥️

  • @misruyana4385
    @misruyana4385 2 ปีที่แล้ว +23

    පට්ට ආදරේයි කට්ට්යටම බංඩා වසරේ ජනප්‍රියම නලුවා වේවා...

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +22

    ඔක්කොටම ආදරෙයි .ආදරෙයි . මාටියෝ දෙබස් , රගපෑම් මරු . මම ආසම ටූ පීපල් කමින් මැඩම් කියන දෙබසට. හැමෝම හොදටම රගපානවා. අපි හරිම ආසාවෙන් බලනවා ..ජයෙන් ජය

  • @ishiniamasha9641
    @ishiniamasha9641 2 ปีที่แล้ว +12

    නාට්‍ය ඇතුලේ ගහමරා ගත්තට "මුන් ඔක්කොම යාලුවෝ මල්ලී" 😂❤️🌝ආදරෙයී පාරදිගේ සෙට් එකටම❤️

  • @jilanjilan8562
    @jilanjilan8562 2 ปีที่แล้ว +107

    අද නම් ගොඩාක් ලස්සනයි උද්දිකත් හිටියානම් තවත් ලස්සනයි පාරදිගේ රගපාන හැමෝටම ගොඩාක් කැමති 🌹🌹🌹🌹🌹

    • @lasanthikapriyadarshani8960
      @lasanthikapriyadarshani8960 2 ปีที่แล้ว +2

      උඩරට නැටුමනම් සුපිරි. අනිත් අයත් හරිම ලස්සනට සිංදු කිව්වා ලස්සනයි .❤️❤️

    • @omeshajayasinghe7120
      @omeshajayasinghe7120 2 ปีที่แล้ว +7

      Uddika thamai ithin naluwa. Kiyala wadak ne. Eth me set ekath ekka yanne ne wage. Me wage jolly karanne ne, eya dan hariyata katha karanneth barata. Me set eka ithin simple ne.

    • @upeksha..........1386
      @upeksha..........1386 2 ปีที่แล้ว +1

      yes,miss him so much😔😔

    • @kavishkaweerasinghe1236
      @kavishkaweerasinghe1236 หลายเดือนก่อน

      Ow. Rehan & Reksi th hitiyanm thawath maru

  • @lasanthinawarathnalasanthi4605
    @lasanthinawarathnalasanthi4605 2 ปีที่แล้ว +47

    ඇත්තටම හරිම සතුටුයි මේ වගේ දක්ශ නලුවෝ අපේ රටේ ඉන්න එක ගැන.කුසල් මදුරන්ග ඔයා තමා අපේ ජනප්‍රියම නලුවා.❤️

  • @salmelotiyy2219
    @salmelotiyy2219 2 ปีที่แล้ว +53

    අද ගොඩක් ලස්සනයි.. හැමෝම හරිම දක්ෂයි.. ජීවන්ත නැටුමට, ගායනයට.. රැගුමට දක්ෂයි.. ගයාන් .. සචින්.. කුසල්... ඉදුවර ආදරෙයි.. හැමෝටම සුබ පැතුම්.

  • @ab-Don
    @ab-Don 2 ปีที่แล้ว +73

    *සතරසිංහගේ වොයිස් පට්ට ආ. ලස්සනට සින්දුව කිවා ගැම්මා ආ..❤️❤️👆👆✋✋*

  • @ganganikumuduni2963
    @ganganikumuduni2963 2 ปีที่แล้ว +11

    අනෙ මට එදා බලන්න බැරි වුනා එත් මං යුටියුබ් එකෙ බැලුවා ගොඩක් ලස්සනයි වැඩසටහන . හැමදාම බලන කතාවක් තමයි පාර දිගේ . ලස්සනයි සියලුම දෙනාට සුබ ආනගතයක් වේවා. බුදු සරනයි පරිස්සමෙන් ඉන්න .. ❤️❤️

  • @ayomalasanthi7328
    @ayomalasanthi7328 2 ปีที่แล้ว +14

    ජූඩයිගෙයි,අබියයගෙයි ඒ පැනිල්ල මටත් බලනකොට විශේෂයක් දැනුනා එදා

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t 2 ปีที่แล้ว +7

    සුපිරි මාරම ලස්සනයි කුසල්ට අනිවාර්ෙයන් ජනප්‍රිය සමිමානය ලැෙබන්න ona පාර දිෙග් ලස්සනම drama එක❤️❤️❤️❤️❤️🔥🔥🔥

  • @pasagorasa882
    @pasagorasa882 2 ปีที่แล้ว +16

    ජෙරාඩ් සින්දුව කියද්දි දෙන සපෝට් එක මරු..

  • @sunethasunetha9992
    @sunethasunetha9992 2 ปีที่แล้ว +12

    දක්ෂ තරැනයො ගොඩාක් සද්ධා මංගල මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියට ගෙන යන ජයේන් ජයම වේවා නිවැරදි මර්ගයෙම යන්න දරැවනේ ස්තූතියි ඔබසැමට බුදු සරණයි ස්තූතියි

  • @ramelaalzz425
    @ramelaalzz425 2 ปีที่แล้ว +24

    සමන් කුසල් ගයාන් සචින් ඉදුවර ඉෂාන් ජිවන්ත සංගිත් ඇවිල්ලා ඉන්න හැමෝටම ආදරෙයි අපි හැමදාම පාර දිගේ බලනවා

  • @ab-Don
    @ab-Don 2 ปีที่แล้ว +11

    *සිකුරා අම්මෝ ගැම්ම එනකං බලාගෙන හිටපු චරිතේ .❤️❤️❤️❤️😍😍❤️*

  • @krishanthabrandigampola2499
    @krishanthabrandigampola2499 2 ปีที่แล้ว +14

    අද නම් නියමඊ හිනා වෙලා පන නෑ
    මම හරිම ආස නාට්ටියක්
    අපි uk ගොඩක් අය බලනවා බුදුසරණයි 🙏

  • @priyamalimunasinghe9041
    @priyamalimunasinghe9041 2 ปีที่แล้ว +100

    කුසල් මල්ලි හදවතින්ම ආදරෙයි රයිගම් සමිමානය ඔයාට ලැබෙන්න ඔනමයි

  • @thanuhatharasinghe8888
    @thanuhatharasinghe8888 2 ปีที่แล้ว +22

    කුසල් 💓💓💓
    රඟපෑම් වගේම ගායනයත් අති විශිෂ්ටයි ..

  • @darshipremarathna9123
    @darshipremarathna9123 2 ปีที่แล้ว +9

    ඇත්තටම මේ නළුවෝ ටික දක්ෂයි.ස්තුතියි ස්වර්ණ වාහිනියට. සද්ධා මංගල සර් ඔබට ස්තුතියි මේ නළු නිළි පිරිස ගලපලා තියෙනවා.හැමෝටම සමානව චරිත බෙදා දීම. ඒ වගේම එයාලගෙ එකමුතු කමට අපි ආදරෙයි.. ජනප්‍රිය කතාව කරන්න ඕනේ.ඔබසැමට ස්තුතියි . හැමෝම දක්ෂයි.හැමෝම ගායන හැකියාව ඇති දක්ෂයෝ.💙💛

  • @yasooma4858
    @yasooma4858 2 ปีที่แล้ว +6

    අද හිත ඉල්ලන තරැ මාර ලස්සනයි. කවුරැත් හරි ලස්සනට ගායනයෙන් රංගනයෙන් දස්කම් දැක්වුවා

  • @upeksha.......226
    @upeksha.......226 2 ปีที่แล้ว +82

    Program එක ගොඩක් ලස්සනයි 🔥
    නන්දසිරි,ජෙරී දෙන්නගේ dancing & අනිත් අයගේ Singing ලස්සනයි 😍
    Love you all ❤️

    • @dipadipa3180
      @dipadipa3180 2 ปีที่แล้ว

      Mama pahuvenida vadata yanna ona nisa duken unat tv eka off kara

  • @malki2307
    @malki2307 2 ปีที่แล้ว +47

    ගොඩක් ලස්සනයි අද හිතඉල්ලන තරු . මාටියාගේ නැටුම 👏ගොඩක් ලස්සනයි ..සියලුම දෙනාට සුබ පතනවා.තෙරුවන් සරණයි❤🌹

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +9

    අභියාගෙ එහෙම කොන්ඩෙ දාපුවාම කෙල්ලෙක් වගේ 🤭🤭🤭 ක්‍රේල් කොන්ඩෙ තමයි ලස්සන දගකාර 💖💖💖💖👏👏👏👏

  • @yehanakash7346
    @yehanakash7346 2 ปีที่แล้ว +7

    ගයාන් ගුණවර්ධන හරිම නිහතමානි පුත්ගලයෙක් බුදුසරණයි❤️❤️

  • @hemachampa1926
    @hemachampa1926 2 ปีที่แล้ว +41

    පැය 3ක් විතර තිබුනනම්👍👍👍
    ලස්සනම කෙනා තෝරන්න කිව්වොත් එහෙම හිතාගන්න බැහැ හැමෝම හරිම ලස්සනයි ආදරණීයයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sanjusrilanka3463
      @sanjusrilanka3463 2 ปีที่แล้ว +7

      ඒකනම් සහතික ඇත්ත හැමෝම පට්ටම ලස්සනයි..කොහොමද අපෙ.කොල්ලොන්හෙ.හැඩ හින්දි.නලුවො.පරාදයී

  • @epleblomst91
    @epleblomst91 2 ปีที่แล้ว +37

    පාරදිගේ බුලට් ටික එකම දවසේ ගේන්න (නානයක්කාර,රෙහාන්,රෙක්සි, බණ්ඩා,සිකුරා ,මාට්යා ,ඩේමියක් ,ජුඩා ,කොණ්ඩයා ජෙරී ,මේ සියලු දෙනාවම ගේන්න ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @milinamilina8690
    @milinamilina8690 2 ปีที่แล้ว +91

    ලස්සනයි අද වැඩසටහන හොදම නලු සම්මානය කුසල්ට ලැබෙන්න කියල සුබ පතනවා

  • @dilinidehansa9974
    @dilinidehansa9974 2 ปีที่แล้ว +24

    කුසල් අයියේ "සද කැන් වැසිලා" සිංදුව ලස්සනට කියනවා ලස්සනයි ගොඩක් ලස්සනයි අයියේ 👍❤️❤️❤️❤️❤️❤️❤️

    • @css8664
      @css8664 2 ปีที่แล้ว +1

      Kusal aiyage ahinsaka kama shok ane

  • @kaushiamarasingha1657
    @kaushiamarasingha1657 2 ปีที่แล้ว +12

    හරිම ආසාවෙන් බැලුවා ! කාලය ගියා දැනුනෙවත් නැති තරම්,වැඩසටහන ඉවර වෙනකොට දුකත් හිතුනා.ඒ තරම් ලස්සනට තිබුනා .

  • @kumarikanchana708
    @kumarikanchana708 2 ปีที่แล้ว +5

    අදනමි හරිම ලස්සනයි වැඩසටහන, බලන්න බලන්න ගොඩක් ආසයි, සන්ගීත්,,කුසල්, මටනමි පේන්නෙ ඒ දෙන්නා අයියයි මල්ලියි වගෙ,, ඉන්න හැමෝම ගොඩක් ලස්සනයි පාර දිගේ,, ආදරෙයි හැමෝටම,,❤❤

  • @pavithramadushani3913
    @pavithramadushani3913 2 ปีที่แล้ว +29

    ඊයේ හිත ඉල්ලන තරු වැඩ සටහන මාරම ලස්සනයි 😍😍😍 හැමදෙනාගේම එකමුතුව දැක්කා 👌👌👌

  • @nalikadayananda8380
    @nalikadayananda8380 2 ปีที่แล้ว +29

    පිට රට ඉදන් අපි කොහොමද කුසල් තරුවට මැසේජ් කරන්නෙ
    ජනප්‍රිය තරුව කරන්න.❤️‍🔥

  • @Amila6999
    @Amila6999 2 ปีที่แล้ว +16

    අද වැඩසටහන ගොඩක් ලස්සනයි .පාර දිගේ කතාව ගොඩක් අසාවෙන් බලනවා සතියේ දවස් පහේම .රංගනයෙන් දායාක වේන හැමෝටම ගොඩක් ආදරෙයි .හැම දේනාටම රංගනයෙන් ඉදිරියට යන්න සුබ පතනවා.

  • @user-wx6qp2ez5c
    @user-wx6qp2ez5c 2 ปีที่แล้ว +40

    රන්ගන සුපිරි ඒක මරු පට්ට ලස්සනයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි රන්ගන ඇතුළු සියලුම දෙනාට පාර දිගේ සියලුම දෙනාට ආශිර්වාදයක්ම වේවා💕💕💕💕

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 ปีที่แล้ว +11

    සුපිරිම තමයි ඉතින් ,,ආසාවෙන් බලන ඩ්‍රාමා එක පාර දිගේ ,,🥰🥰 අභිත නම් ආතල් කෝටියයි😂😂 ,සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤️🙏💐❤️🙏💐

  • @isharamadhuwanthi1720
    @isharamadhuwanthi1720 ปีที่แล้ว +5

    සචින් අයියා 😍

  • @sachininavoda4539
    @sachininavoda4539 ปีที่แล้ว +6

    අනේ සචින්....❤❤😍

  • @mohomadamin9524
    @mohomadamin9524 2 ปีที่แล้ว +22

    සුපිරි චරිත නාඩ ගං කාරයෝ ...ඒ වගේම පාර දිගේ සුපිරි චරිතය ...රංගන අයියේ ..මේ දෙපිරිස අරගෙන ආවොත් කොහොම තියෙයිද ...පුළුවන්නම්

  • @ruwanisithara926
    @ruwanisithara926 2 ปีที่แล้ว +18

    නුවන් ගුනවර්ධන මහත්තයා වගේම නිහතමානී ගයාන් මල්ලි ඇත්තටම සතුටියි මේ එකමුතුකම .හැමොටම සුභ පතනවා. කුසල් ඉදිරියට එන්න ඔන සුපිරී නළුවෙක්‌. සුභ ආනගතයක් කුසල් ඇතුළු පාර දිගේ හැමෝටම❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @user-md4vf1bl1i
    @user-md4vf1bl1i 2 ปีที่แล้ว +8

    ගොඩාක් කාලෙකින් ආශාවෙන් බලපු ලස්සනම වැඩසටහනක්. ආදරෙයි ඔයාලා හැමෝටම . ජය වේවා !!!!!!!!❤😘❤😘

  • @nimaliherath8709
    @nimaliherath8709 2 ปีที่แล้ว +17

    මාටිය..ජෙරාඩ්..ඩේමියන්..බන්ඩ..බානු..අබිය..ජූඩ...හැමෝම ලස්සනයි අති දක්ශයි...💐❤❤රෙහාන්‍ රෙක්සි දෙන්නත් හිටිය නම් තවත් ශෝයි.....අබිය 💃💃කචා බදම් 💃

  • @sugahdisugahdi6942
    @sugahdisugahdi6942 2 ปีที่แล้ว +17

    මුං ඔක්කොම යාළුවෝ මල්ලී ආදරේයි 💕👍💕👍💕👍💕👍

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +3

    අවංකවම කියන්නෙ මේ කථාවෙ ඉන්න සියලුම නලු නිලියන් above average tallented , කථාවත් ලස්සනයි

  • @priyamanthitennakoon7015
    @priyamanthitennakoon7015 2 ปีที่แล้ว +12

    ඇත්තටම මාර විදිහට සතුටු හිතෙනවා...
    මොකද මේ හැමෝම මාර talented.... drama එක විතරක් නෙමේ programme එකත් ලස්සනට කරන්න මාර මහන්සියක් එයාලා වුණේ...බලපුවාම ඒක හොඳට ම තේරුනා.

  • @hima9663
    @hima9663 2 ปีที่แล้ว +127

    කුසල් වගේ දක්ෂ නලුවෙකුට හම්බවෙන්නැති සම්මාන වලින් ඇති වැඩකුත් නෑ 🏆

    • @tharushidilthara3454
      @tharushidilthara3454 2 ปีที่แล้ว +6

      ඇත්ත බන් දෙරනෙ එවුන්ට නන් හම්නෙන්න හොඳ නෑ මට පේන්න බෑ ඕකුන්ව

    • @hima9663
      @hima9663 2 ปีที่แล้ว +5

      @@tharushidilthara3454 උන්ම sms ගහගෙන උන්ම සම්මාන ගන්නවා 🤮🤮

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +13

    සංගීත් අයියා අවසානෙට කීව ගීතය ලස්සනයි ඒ ගීතයෙ තෙරුම ම්ම් මේ ලගදී වැඩසටහනක් බැලුවා එකෙ කීවා හරිම දුක්බරයී. සංගීත් අයියගෙ වොයිස් එකත් ගොඩක් ලස්සනයී ❤❤❤

  • @ashakeerthisinghe7974
    @ashakeerthisinghe7974 2 ปีที่แล้ว +7

    සෙට් එකටම මාර ආසයි .හැමෝම නියමයි .බණ්ඩා" my favorite 🤗🤗🤗🤗අද වැඩසටහන නම් හරිම හරිම ලස්සනයි රංගන.සුපිරි වැඩ්ඩෝ ටිකක්

  • @bluemoon2625
    @bluemoon2625 2 ปีที่แล้ว +77

    යහපත්ව දරුවෙක් හැදුවොත් දවසක දෙමාපියනට සතුටින් ඉන්න පුලුවන් එකට උදාහරණයක් ඉන්දුවර♥️

  • @rashmiraweena2084
    @rashmiraweena2084 2 ปีที่แล้ว +12

    ජෙරාඩ් ( ඉශාන් එස් වන්නිආරච්චි) හිරු ලන්වී කතාවෙ අලුත්ම වෙනස් චරිතයක් කරනවා .සුබ පතනවා හදවතින්ම ඉශාන් අයියගෙ අනාගත කටයුතු සාර්ථක වෙන්න කියලා . ❤😘

  • @grtissaaberathne6909
    @grtissaaberathne6909 2 ปีที่แล้ว +46

    කොල්ලො විතරක් බැස්සම පට්ට ගැම්ම. මෙතෙක් තිබුණු හොදම වැඩසටහන

  • @nilesh2154
    @nilesh2154 2 ปีที่แล้ว +22

    අඩේහ් ඒක පට්ට මාටියා අදුරගන්නත් බැරි උනා.බන්ඩා ජෙරා ❤️

  • @nethminawanjana5450
    @nethminawanjana5450 2 ปีที่แล้ว +41

    සුපිරි කොල්ලො සෙට් එකක් . මාර ලස්සනයි. ❤️❤️ සචින් ගයාන්ගෙ song එක ලස්සනට කිව්ව . හැමෝටම සුභ පතනවා. ♥️

  • @user-us8se1jm9y
    @user-us8se1jm9y 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි...මමත් ආසාවෙන් බලන ටෙලි නාට්‍ය 🌷පාරදිගේ🌷..පැමිණි හැමෝටම සුබ අනාගතයක්...බුදු සරණයි
    🌺සවුදි සිට🌺

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +2

    බලපු ලස්සනම හිත ඉල්ලන තරැ වැඩ සටයන නුවන් සර්ගේ වගේ මාරම ලස්සනයි ගයාන් මල්ලිගේ voiec එක♥♥👍 කතාවේනමි ආසම බන්ඩා ජුඩා අබි හානු ජුඩි එත් මේතන හැමොම ආදරණියයි ,,එකම සහොදරයෝ වගේ, එ බැදිම,,හරිම ආඩම්බරයි,,ජේරාජ්,,හරි නිහතමානි,,♥♥♥♥♥♥♥♥රන්ගන අයියාත්,ලස්සනට වැඩ සටහන කරනවා,♥👍

  • @priyamalimunasinghe9041
    @priyamalimunasinghe9041 2 ปีที่แล้ว +29

    අනේ ඔයාලා හරිම එකමුතුයි කුසල් දිනවමු

  • @Vishmi_4
    @Vishmi_4 2 ปีที่แล้ว +19

    පාරදිගේ හැමෝටම ආදරෙයි💗💗💗

  • @lokieswelt861
    @lokieswelt861 2 ปีที่แล้ว +53

    හැමෝම හරිම දක්ෂයි.. කියන්න වචන නෑ.. හැමොටම සුබ අනාගතයක්. කුසල්ට අනිවාර්යයෙන් ජනප්‍රියම නලුවගේ සම්මානේ ලැබෙන්න ඕනේ.. අපි පිට රට නිසා අපිට sms කරන්න හැකියාව නෑ..
    Greetings from Germany ❤️

  • @nilukasanjeewani9623
    @nilukasanjeewani9623 2 ปีที่แล้ว +13

    ඇත්තටම බණ්ඩා ඇතුළු ඕගොල්ලො ඔක්කෝටම මාරම මාරම ආදරෙයි

  • @subashiniweerasinghe7982
    @subashiniweerasinghe7982 2 ปีที่แล้ว +4

    අද හරිම ලස්සනයි වැඩසටහන.. බුදුසරනයි හැමෝටම .. ඒ හැමෝම පුදුම නිරහංකාර දක්ශයෝ ටිකක් ❤️

  • @shiromewihjarathnashirome2834
    @shiromewihjarathnashirome2834 2 ปีที่แล้ว +8

    ඇත්තම්‍යි මේවැඩසටහඩ බලන්න බලන්න අසයි අපේ බන්ඩා අයියා කොහේ ගියත් වැඩේ නියමෙට වැඩේ ගේනියනවා මම මේ පාර දිගේ බලන්නේ
    කටාර් වල ඉදලා ඉතින් හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️👍👍🌹

  • @ureshikasandamali5291
    @ureshikasandamali5291 2 ปีที่แล้ว +11

    කෝල්ලෝ ටික හරිම සමගියි..හැමෝටම සුබ පැතුම්..

  • @ishanidunuwila5108
    @ishanidunuwila5108 2 ปีที่แล้ว +6

    අද වැඩසටහන නම් ගොඩක් ලස්සනයි,💝🥳🥳..කට්ටියටම බුදු සරණයි.ඒ වගෙම ගොඩක් ස්තුතියි අපිට කතාව ගේන්න මහන්සි වෙනවට.මේ කොරෝනා වසංගතයත එක්ක..කට්ටියගෙ චරිත මාරු කරපු එක ශෝක්.😉😂😂👍👍.කට්ටියම ලස්සනට කරා.මාටියා දක්ශයි ගොඩක් එයාගෙ නර්තනය.💝❤️❤️🤗🤗

  • @user-wx6qp2ez5c
    @user-wx6qp2ez5c 2 ปีที่แล้ว +7

    මමත් කුවේට් වලින් හැමදාම බලනවා ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි

  • @maridalsi4676
    @maridalsi4676 2 ปีที่แล้ว +20

    ඇත්තමයි මෙවැඩ සටහන හරිම ලස්සනයි නිදිමතත් නැතුව යනවා ඇවිත් ඉන්න සේරටම සුබ පතනවා රංගන මල්ලි ඔයාටත් ගෙඩක් පිං ජෙසුපිහිටයි මම සයිප්‍රස්වල සිට

  • @ab-Don
    @ab-Don 2 ปีที่แล้ว +19

    *ජෙරාඩ්ගේ රියල් කතා විලාසය ඇහුවේ අද 😍😍👆*

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 ปีที่แล้ว +3

    සමන් කෝරලේ කියන්නෙ අති දක්ෂ නළුවෙක්...බලපු හැම නාට්‍ය කම රඟපාපු හැම චරිතයක්ම සුපිරි.මහපොළව අඳුන් ගිර පාර දිගේ හැම නාට්‍ය කම සුපිරි චරිත....ගුරුවරයෙක් කියලදන්නෙ අද.... හැමෝම ලස්සනයි ..වැඩසටහන ලස්සනයි

  • @piyumiliyanage3575
    @piyumiliyanage3575 2 ปีที่แล้ว +4

    මාර බැඳීමක් තියෙන්නේ😍😍😍