කුසල් මදුරංග සහ දුශේනි මියුරංගි KUSAL MADURANGA & DUSHENI MIYURANGI - TRENDING NOW WITH KALUM 👌

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2021
  • #TrendingNow
    #kusalmaduranga
    #dushenimiyurangi
    “පාර දිගේ" බලන අපි හැමෝම "බණ්ඩා "ටයි "බන්ටි"ටයි කොච්චර නම් කැමතිද?ඒ දෙදෙනා අපේ හිත් කොයි තරම් වසගයට ගෙන තිබෙනවාද...
    බණ්ඩා ගේ චරිතයට ජීවය ලබාදෙන ඔහු ,මෑත කාලයේ කලා කෙතට එක්වූ නවක රංගන ශිල්පීන් අතරින් අති දක්ෂ කුසලතාවන්ගෙන් පිරිපුන් රංගන ශිල්පියෙක් කුසල් මදුරංග 👍
    ඒවගේම බන්ටිගේ චරිතය බොහොම අපූරුවට නිරූපණය කරනා ඇය ,අද සිටින තරුණ රංගන ශිල්පිනීයන් අතරින් ඉදිරියෙන්ම සිට්නා ඉතාමත් රුවැති දක්ෂ රංගන ශිල්පිනීයක් දුශේනි මියුරංගි 👌
    එහෙනම් මේ දිනවල අපි හැමෝම කතාකරන මේ ආදරනීයයන් දෙදෙනා අද TRENDING NOW WITH KALUM සමගින් ඔබ හමුවට...🤜🤜🤜👌🌷
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    සාදර අනුග්‍රහය - මැලිබන් ඉගුරු බිස්කට් සහ මැලිබන් තේ
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐🌷
    #kalumwijesooriyayoutubechanel
    #celebritychats
    #trendingnow
    #kalumwijesooriya
    #kusalmaduranga
    #dushenimiyurangi
    #paradige
    #paradigeteledrama
    #bandaandbunty

ความคิดเห็น • 1.9K

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +226

    මුලින්ම"අපේ සොදුරු නිවේදකයා සුන්දර මිනිසා කැලුම්" අමතක නොවන ඒ ලෙන්ගතු හඩ හරියට භාවනාවක් වගේ සිනහා වෙවි වචන හසුරන ඔබ දැකිමත් සතුටක්"බoඩා"මලයා සුපිරි හොද අනාගතයක්" තියෙන දක්ෂ නලුවෙක්' ඔහු රෙහාන් ඉදිරියේ බොරු කියන විලාශය විතරක්ද එ එක්කම අවිහිoසක විදියට ඔලුව නමා සිනහා වෙනවා විතරක්ද යාලුවෝ එක්ක සෙට් උනහාම එතන කතාවිලාශය වත්සලාගේ" ගෙදර ස්ටුල් එක උඩ තිබුන ලක්ෂ"දෙක දිහා දාපු පෙරේත බැල්ම රෙකසිට"කතාකරපු වෙලාවක පැන්නා මහාත්තයෝ පැන්නා තනි අලියා කියපි ඇ නානායක්කාරටනේ කියලා තියෙන්නෙ 😀😀😀😀😀
    ඉතිo අපේ බන්ටි සරණි අති විසිස්ඨයි"මේ අම්මෙ ආපුරුවට හුරතලේට කියනවා බුරිය පේන ඒ ඇදුම ඇත්තටම ඇයට ලස්සනයි" පිරිමි ලමුන් එක්ක විනෝදයෙන්"වැරදි වැටහිම් නැති සහෝදර පෙමින් සිටින වත්තේ බන්ටි හරි ලස්සනයි"රෙහාන් මහාත්තයා" ලග ඇ හරි අහිoසක මුකුත් නොදන්න පොඩි දරුවෙක් වගේ රේල්පාරට ඇ හරි දඟකාර කෙල්ලෙක්"ඉතිo අපේ දුශේනි හරි ලස්සනයි"හොද රoඟන හැකියාවක් ඇට තියෙනවා සද්ධා"සර් ශිව"ගුරුමහාතා දක්ෂයන් පාරදිගේ හැමෝගෙම රoඟන කුසලතා විසිස්ඨයි"ජයවේවා කුසල් දුශේනි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +24

      හදවතින්ම කරනා මේ වටිනා අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
      දිගටම මාත් එක්ක ඉන්න
      ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sadathraka9472
      @sadathraka9472 2 ปีที่แล้ว +7

      @@kalumwijesooriya
      අනිවාර්‍යෙන්ම" මේ විඩියො මම ශෙයාර්"කරනවා සමාජගත"කරනවා' ඔබට බොහෝ ආයුවේවා"නිරෝගි"වේවා තෙරුවන්"සරණයි"

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +7

      @@sadathraka9472 බොහොම ස්තුතියි 💐🌷💐🌷🌷

    • @kidistyemaryamlij4544
      @kidistyemaryamlij4544 2 ปีที่แล้ว +4

      ❤❤❤❤❤👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +5

      💐💐💐💐💐

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 2 ปีที่แล้ว +336

    මන් ආසම චරිත දෙකක්...බන්ඩා අති විශිෂ්ඨ නලුවෙක්! දුශේනී දැනට ඉන්න සුරූපීම නිලිය...

  • @sitharasankalpani9817
    @sitharasankalpani9817 2 ปีที่แล้ว +105

    බොරු ශෝ නැති ලස්සන කලාකරුවන් 😍💕

  • @chandimaherath2907
    @chandimaherath2907 2 ปีที่แล้ว +137

    කුසල් හරිම දක්ෂ නලුවෙක්..දුශේනි හරිම ලස්සන නිලියක්..ආදරෙයි දෙන්නටම..❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 💐🌷

    • @ghanakwt3980
      @ghanakwt3980 2 ปีที่แล้ว

      SUPERE💋💛💗💥💥

    • @shashikanjaleedeumini8397
      @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว +1

      දුශේනි නම් පිස්සු හැදෙනව

  • @melaniweerasinghe7540
    @melaniweerasinghe7540 2 ปีที่แล้ว +52

    කාලෙකින් ලංකාවේ කලාවේ දැක්ක පොළොවේ පය ගහලා ඉන්න කලාකරුවෙක්..කුසල්ගේ සාර්ථකත්වයටත් හේතුවත් ඒකම තමා..

  • @lifegoeson6559
    @lifegoeson6559 2 ปีที่แล้ว +167

    දුශේනිගේ acting අනේ මන්දා හරියට හිතට වැදෙනවා specially සරනි රෙහාන් කොටස් facial expression රගපැමක් කියලා හිතෙන් නැති තරමට ලස්සනයි
    කැලුම් මහත්මයාට ස්තූති මේ වගේ දක්ශ නලු නිලියන්ව ගෙන්වීම ගැන
    පුලුවන් නම් උද්දික , විරාජ් පෙරේරා ත් ගෙන්නන්න

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +12

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
      අනෙක් අය ගෙන්වන්න මම උත්සාහ කරන්නම්

    • @primros1398
      @primros1398 2 ปีที่แล้ว +2

      Kalum ayya ගරු කරනවා

  • @shanelpeiris7591
    @shanelpeiris7591 2 ปีที่แล้ว +170

    අම්මෝ මේ දෙන්නා නිසා කොයි වෙලේ හරි අපිට heart attack හැදෙනවා. 😂😂😂😂😂😂ආදරෙයි බණ්ඩා & බන්ටි❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +5

      ඔව්. ඒක නම් ඇත්තම ඇත්ත
      බොහොම ස්තුතියි

    • @slmobile11
      @slmobile11 ปีที่แล้ว

      Really

  • @user-hu5mt8vx3c
    @user-hu5mt8vx3c 2 ปีที่แล้ว +193

    නව පරපුරේ රංගන ශිල්පීන් අතර ඉහලින්ම ඉන්න දක්ශ රංගන ශිල්පියෙක්.....😘😘😘😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +3

      ඔබ හරි
      බොහොම ස්තුතියි 🌷💐

    • @tularajapaksha1226
      @tularajapaksha1226 2 ปีที่แล้ว

      @@kalumwijesooriya . Ivlll

    • @ghanakwt3980
      @ghanakwt3980 2 ปีที่แล้ว

      ANAE OUW💥💥👍👍❤

  • @niroshaabeysinghe2161
    @niroshaabeysinghe2161 2 ปีที่แล้ว +37

    ආසම චරිත දෙකක්..කුසල් දක්ශයි..දුශේනි සුන්දරයි ...❤

  • @chathurika1815
    @chathurika1815 2 ปีที่แล้ว +117

    ඇත්තටම බංඩා කියන චරිතයට ඔයා හොද සාදාරණයක් ඉෂ්ට කරනවා කුසල්.මම නම් හරිම ආස චරිතයක් බංඩා කියන්නේ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

    • @kuwkuw1897
      @kuwkuw1897 2 ปีที่แล้ว +1

      Banda.horana.kohada.apit.horana

  • @hanz5853
    @hanz5853 2 ปีที่แล้ว +29

    ලංකාවේ දැක්ක ලස්සනම නිලියක්.❤️කුසල් අයියා දක්ෂ සුපිරි චරිතයක්❤️

  • @sandyakumari6635
    @sandyakumari6635 2 ปีที่แล้ว +64

    පිටරටක හිටියත් නොවරදවාම බලනවා පාරදිගේ නාට්‍ය බණ්ඩා , සරණි ඇතුළු සියලුම දෙනාම තමන්ගේ වැඩේ හරියට කරන පිරිසක් ලස්සනයි .කැලුම් ඔබ තුමාට බොහොම ස්තුති මේ වැඩ සටහන කරාට .තෙරුවන් සරණයි !!🙏🙏🙏🌹🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 💐🌷💐🌷
      දිගටම බලන්නකො...

  • @diluprashadi2890
    @diluprashadi2890 2 ปีที่แล้ว +37

    අහසින් පාත් වෙනවට වඩා හිමින් එන ගමන සාර්ථකයි බන්ඩෝ...දවසක හොදම නලුවා සහ හොදම නිල්

  • @sasankaekanayake9162
    @sasankaekanayake9162 2 ปีที่แล้ว +58

    අනේ කාලෙකින් දැක්ක නියම මාද්‍යවේදියෙක්!බන්ඩා දුශේනි කියන්නෙත් කාලෙකින් බිහිඋන නියම නලුවො දෙන්නෙක්😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 🙏🌷

  • @sankanidilasha
    @sankanidilasha 2 ปีที่แล้ว +466

    බංඩ කියන චරිතයත් හරියට indian actor dhanush වගේ ♥️♥️♥️

  • @inokaudayangani3792
    @inokaudayangani3792 2 ปีที่แล้ว +40

    මේ චරිත දෙකටම මම ගොඩාක් ආසායි. හරිම ආසාවෙන් මේ වැඩසටහන බැලුවේ. හැමෝටම සුබ පතනවා ඉදිරී ජීවිතේ සාර්ථක වෙන්න කියලා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @ajithkumara7696
    @ajithkumara7696 2 ปีที่แล้ว +16

    මම දැක්ක සුපිරිම චරිතයක් නියමයි බණ්ඩා සුපර් මෙ දවස් වල මගෙ ආසම නට්‍ය මගෙ ආසම අය උද්දික, දුෂෙනි, කුසල් (බණ්ඩා ) ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️👌👌👌🥰🥰👍🤝🙏🙏

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +125

    දුශේනි මුලින්ම රගපෑ ආදරය ගින්දරක් කියල ඩ්‍රාමා එකක් බැලුව ඒකෙත් ඇත්තටම ඇය ලස්සනට රගපෑව..❤❤❤

  • @safeheaven504
    @safeheaven504 2 ปีที่แล้ว +31

    ලංකාවේ ආසම නළු නිළියන් අතළොස්ස අතරට දුශේනි කුසල් ඔබ දෙපළත් ඇතුළත් වුණා.ඉතාමත් බුද්ධිමත් විදිහට ක්ෂේත්රයේ දීර්ඝ ගමනක් යන්න ඔය දෙන්නට ප්‍රාර්ථනා කරනවා.❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ආදරනීය සුබපැතුමට

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln ปีที่แล้ว +11

    දුෂේනි අක්කි කතා කරද්දී ගොඩක් බුද්ධිමත් කියලා හිතෙනවා හරිම ලස්සනයි කුසල් අයියත් ඒ වගේ ඔයාලා දෙන්නාම හිතාගෙන ඉන්න විදිහට හැමදේම කර ගන්න පුළුවන් වෙන්න කියලා විෂ් කරනවා ❤😊 මේ program එකත් හරිම ලස්සනයි 🎉🤗

  • @nimanthiperera5469
    @nimanthiperera5469 2 ปีที่แล้ว +50

    ආරාධිතයාට නිදහසේ තමන්ගේ කතාව කියන්න ඉඩදීම ඉතා අගනේයි. ඔබ තිදෙනාටම සුභ පැතුම් 💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +3

      අනේ. බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා අගයීමට 👌🌷💐🙏

    • @nishanthaha.7208
      @nishanthaha.7208 2 ปีที่แล้ว +5

      ඒ කතාව 100% හරි .කැලුම් අය්යා සුපිරි ...
      අපි බලපු ටෙලි නාට්‍ය වලින් ආසාවෙන් බලන නාට්‍ය තමයි පාරදිගෙ සහ නාඩගම්කාරයො.මේ කතා දෙකම සද්දා මහතා ගෙ කියලා දැනගෙන නෙවෙයි අපි බැලුවෙ.පස්සෙ තමයි දැනගත්තේ .නියමයි.මිනිසුන් ගෙ හදවතටම කතා කරනව.
      කැලුම් අය්ය ගෙ voice එකත් ඒ වගේම යි.මාරම ළයාන්විතයි. සුභ පැතුම් ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      @@nishanthaha.7208 බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +38

    ගොඩක් මිනිස්සු කුසල්ගෙ ඇත්ත නමට වඩා බණ්ඩ කිව්වම තමයි දන්නේ ඒතරම් බණ්ඩ ඒ චරිතයට උපරිම සාදාරනයක් කරනව

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      ඔයා හරි නංගී 🌷💐

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 2 ปีที่แล้ว +102

    කැලුම් අයියා ඔයා මේ පෝය දවසේ අපිව ස්'ප්‍රයිස් කලානේ,
    බංඩා බන්ටි කියන්නෙ පිස්සුවක් මේ දවස් වල...
    ආදරෙයි ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +3

      🙏🙏🙏
      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +30

    පලමුවෙන්ම මම ගොඩක් කැමතිම💜️ නිවෙිදකයෙක් කැලුමි අයියා බංඩා කියන්නේ ඉතින්ඔයා ලංකාවම හොල්ලන නලුවෙක් ඒ වගේම කැමතිම💜️ නිළියක් දුශේනි 🌹💚 ආදරෙයි හැමදාමත් බංඩාගේ චරිතයට ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 🙏🌷💐

  • @kamalinilanka3277
    @kamalinilanka3277 2 ปีที่แล้ว +10

    ඇත්තටම පාර දිගේ කතාව මාරම ඇබ්බැහි වීමක්....අහම්බෙන් දැකල 1ඉදල 180වෙනකම් එකම දිගට...දවස් තුන හතරෙන් බැලුවේ ..සමහර දාට පාන්දර 1.2වෙනකම් බැලුව.....තවමත් යුටියුබ් එකෙන් බලන්නෙ...හරිම ලස්සනට ඔයාල රගපානව...හිතට වදින්න රගපානව .......කියන්න වචන නැ......ආදරය...ත්‍රරාසය..බීතිය...කුතුහලය ...සතුට..(නානායක්කාර අම්මො)හිනවෙල පන යනව දැක්කත් ..හැමොම ලස්සනට රගපානව ...

  • @piyawibhagyapathirana7256
    @piyawibhagyapathirana7256 2 ปีที่แล้ว +38

    කුසල් ගැන අපේ කලාකරුවො කිව්ව විදිය දෙයියනේ 🥺 දුශේනි ඔයාටත් සුභ පැතුම් ඔයා ලස්සන සුරංගනාවියක් වගෙ 🥺

  • @nawanjanapiyumali3810
    @nawanjanapiyumali3810 ปีที่แล้ว +10

    බංඩා සුපිරි චරිතයක් නියමයි...❤දුශේනිත් මරු..❤️..සුපිරිම චරිත දෙකක්...🤩

  • @yohaniperera7135
    @yohaniperera7135 2 ปีที่แล้ว +48

    ශෝක් අනේ දුශේනී ♥️ හරිම cute .... කුසලුත් හරි handsome ♥️

  • @mysticalmagicalcakes8976
    @mysticalmagicalcakes8976 2 ปีที่แล้ว +22

    නළුවෙක් නෙමෙයි... රංගන විශ්වවිද්‍යාලයක්.......!!! කවදාක හරි කුසල් ගාමිණී ෆොන්සේකා ගේ තැනටම එයි. ❤

    • @thilinid8303
      @thilinid8303 2 ปีที่แล้ว

      ❤️❤️Adaraiii banda....... Saraniii oyatath😘😘😘

  • @lifegoeson6559
    @lifegoeson6559 2 ปีที่แล้ว +16

    උද්දික දුෂේනි ගෙන්නන්නකො ඒ දෙන්නා තමා ලංකාවේ ආදරණීය ම යුවල plz kalum ayye🥰
    රගපෑම දැකලා තිබුණට මෙහෙම ප්‍රේක්ෂකයන්ගේ හිත් පැහැර ගන්න දෙන්නෙක් දැක්කමයි ලංකාවේ🥺❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      දුශේනි එකපාරක් ආවනෙ

  • @thusithlall244
    @thusithlall244 2 ปีที่แล้ว +12

    බංඩා ලංකාවේ දැන් ඉන්න හොදම දක්ෂතම නළුවා වෙනවා අනිවාර්යයෙන් .හරිම තාත්විකයි රඟපෑම් එකයි සිත් ඇදබැද ගන්නෙ .තෙරුවන් සරණයි

  • @leader3161
    @leader3161 2 ปีที่แล้ว +21

    පාර දිගේ හරිම ලස්සන කතාවක්... මල් මල් කතා ගොඩකට පස්සේ කලාතුරෙකින් දකින්න ලැබෙන ඩ්‍රාම එකක්... Adarei බන්ටි... බණ්ඩ 😘💕මාතර මගෙ ගම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐

    • @sagii9937
      @sagii9937 2 ปีที่แล้ว

      Habayi mage gama Anuradapura.

    • @shashikanjaleedeumini8397
      @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว

      මන් කුරුනැගල 🙈

  • @andrewrussell4398
    @andrewrussell4398 2 ปีที่แล้ว +44

    Feminine ලස්සන +රෞද්‍ර පෙනුම =
    සරණි + රෙහාන් ;
    කට්ට කයිරාටික පෙනුම = කුසල්
    😍😍😍😍.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      👍👍👍👍😉😉😉😉💐💐

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 ปีที่แล้ว +8

    මේ සොඳුරු නිවේදකයා මුලදි හිටියේි අපේ ගමේ.. හරිම දක්ෂ නිහතමානි ආදරණීය මිනිසෙක්........බන්ටි සහ බන්ඩා කියන්නේ මිනිසුන්ගේ හදවත් සොරා ගත් දක්ෂ සරල අව්‍යාජ කලාකරුවන් දෙපලක්....සුබපැතුම් ඔබලාට. ආදරයෙන්...💚💚💐💐🌷🌷😘😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි උදිත
      තෙරුවන් සරණයි

    • @udithasooriyaarachchi9335
      @udithasooriyaarachchi9335 2 ปีที่แล้ว +1

      ඔයාටත් ගොඩක් ස්තුතියි ...මම මෙය share කරනවා.....💖💖😘😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      @@udithasooriyaarachchi9335 🙏🙏🙏🙏

  • @nishanfernando4938
    @nishanfernando4938 2 ปีที่แล้ว +96

    කුසල් දුශේනි මේ වගේ දක්ශයො අපේ රටට සම්පතක්,සීනි බෝල නලු නිලියො අතරෙ පුදුම දක්ශ පිරිසක් මේ නාට්‍යයේ ඉන්නෙ,❤️😍

  • @shashikanjaleedeumini8397
    @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว +18

    දුශේනි කියන්නෙ පාඩුවෙ ඉන්න චරිතයක් තමා ලස්සනට ඇදල පැලදල පාඩුවෙ ඉන්නව හිතට දැනුනම නිලිය මනිශා යි දුශේනි තමා මම් ආසම එ ඇතරිම් දුශේනිට තමා ආදරෙ වැඩිම....එයාගෙ හිතට දැනෙන් හොද ගොඩක් තියනව...අනෙ ඉන්දියාවට යන්න එපා බන්ටි මට දුකයි 😒❤️❤️❤️❤️❤️❤️

  • @khswa910
    @khswa910 2 ปีที่แล้ว +34

    හැමදාමත් වගේ කැළුම් අයියාට ඔක්කොටම වැඩියෙන් ආදරෙයි .දුශේනි මලක් වගේ ලස්සනයි .බන්ඩ කියන්නෙ නියම වැඩ්ඩෙක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐👍💐💐💐🙏🙏🙏

    • @ghanakwt3980
      @ghanakwt3980 2 ปีที่แล้ว

      ATHRATAMA 💗👍👍❤💋💋💛

    • @shashikanjaleedeumini8397
      @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว

      දුශේනි හරි හුරතල් 😚😚

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 2 ปีที่แล้ว +78

    යුගයේ නියම චරිතය..බන්ඩා නැති පාරදිගේ...පරිප්පු නැති හෝටලේ වගේ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      👍👍👍👌💐🌷

    • @ghanakwt3980
      @ghanakwt3980 2 ปีที่แล้ว +1

      😍💥💗👍❤💋💋

    • @chamithsriyanka8578
      @chamithsriyanka8578 2 ปีที่แล้ว +1

      @@ghanakwt3980 ✌👍

    • @dammifernando7719
      @dammifernando7719 2 ปีที่แล้ว +1

      Ammo niyamai බලන්න ආසයි oyala දෙන්න නැතිව wek නැහැ ..

    • @chamithsriyanka8578
      @chamithsriyanka8578 2 ปีที่แล้ว

      @@dammifernando7719 aniwa

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 2 ปีที่แล้ว +10

    දුශේනි සුරංගනා වියක් වගේ ලස්සනයි .
    කුසල් හරිම smart අද
    ඔයාලා දෙන්නා ගේ රංගනය න් හරිම අපූරුවට කරනවා .සුබ පැතුම්

  • @kushanikaushalya6251
    @kushanikaushalya6251 2 ปีที่แล้ว +18

    ආසම චරිත 2ක් ❤️❤️ඒ වගේම ආස වැඩසටහනක් 👍🏻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො... 👌👌👌👍

  • @bluesky1042
    @bluesky1042 2 ปีที่แล้ว +72

    කුසල් ඔයා නිසා තමයි පාර දිගේ බලන්නේ ඔයා අතිදක්ෂ නළුවෙක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

    • @ghanakwt3980
      @ghanakwt3980 2 ปีที่แล้ว +1

      SUPERE PARE 👍❤💋💛💥

  • @sciencebased5886
    @sciencebased5886 2 ปีที่แล้ว +28

    මෑත කාලෙ නාට්‍යයවල වෙනසක් කල දෙන්නෙක්.
    ආදරෙයි දෙන්නටම 💐🏆

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      ඔබ හරි
      බොහොම ස්තුතියි

  • @davivithana8073
    @davivithana8073 2 ปีที่แล้ว +48

    මේ දෙන්නම ඇත්තටම දක්ෂයෝ.
    කැලුම් මහතාගේ තේරීම් නම් මාර හොඳයි. ඒ වගේම pressure එකක් නැතිව කරන මේ interview වල අමුතුම ආකාරයේ සරල ලස්සනක් තියෙන්න . අලුත් මාධ්‍යවේදීන්ට එහි භාවිතාව ගැන හොඳම උදාහරණයක් තමයි මේ වැඩසටහන්. ❤ ❤ ❤ ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි හදවතින්ම කරනා මේ ආදරනීය අගයීමට 🌷💐🌷💐🙏
      තෙරුවන් සරණයි

  • @asankaedirisinghe3785
    @asankaedirisinghe3785 2 ปีที่แล้ว +8

    ඔයාල තමයි අයියෙ නිවේදකයන් කියන දේට නියම අරුත දීපු අය. මෙවැනි වැඩසටහන් කරන්න තවත් ශක්තිය ලැබේවා.. බන්ඩා බන්ටි මාර ලස්ස්නයි. මේ වටිනාකම හැමදාම තියාගන්න❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ වටිනා අගයීමට 💐💐💐💐

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +22

    💜️කුසල් කියන්නේ වේදිකාවෙන් පුංචි තිරයට පෑයුව ඉරබටු තරුවක් . සුභ පැතුම් අනාගතයට.🙏💪👌
    පෙනුමේන් බොහෝ යස පෙනුමක්
    ________නැතුවාට.
    තාත්විකව රගනව හරි යස
    _______ලෙසට.
    කලා කෙතට අළුතින් පෑයුව
    ________වුවට.
    ඉරබටු තරුව ලෙස පෙනෙන යස
    ________ලෙසට.
    ✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️✴️
    💟දුෂේනිත් රෑමත් දක්ෂ නර්තන රංගන ශිල්පිනියක්. සුභ පැතුම් අනාගතයට.🙏👍👌
    ❤❤බංඩා බංටිට පට්ටම ආදරෙයි.
    ⭕හැමදාම පාර දිගේ කතාවට පටන් ගත්ත පළමු කොටසේ සිට හැම කොටසටම අත් නොහැර මං කවියෙන් අදහස එකතු කරනවා. ✍️✍️
    ✅💯ඒ තරම් ආසාවෙන් බලන කතාවක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ වට්නා අගයීමට 🌷💐🌷💐💐

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +30

    පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනව අපේ කැළුම් අය්යටත් අපේ බණ්ඩටත් සරණිටත්...🙏🙏🙏🙏😁😁😁❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      අනේ බොහොම පිං නංගී
      තෙරුවන් සරණයි

  • @nilanthialwis6049
    @nilanthialwis6049 2 ปีที่แล้ว +19

    වෙනදා වගේම අදත් කැලුම් ගේ මේ වැඩසටහනත් හරීම ආසාවෙන් බැලුවා.......
    බන්ඩා,බන්ටී..😃 හරිම විශේෂ දෙන්නෙක්.. පාරදිගේ හැමදාම ආසාවෙන් බලන drama එකක්..
    Thank you very much for inviting them..❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much for your kind words. Please share this video in your what’s app chat groups

  • @taniyadissanayake8178
    @taniyadissanayake8178 2 ปีที่แล้ว +19

    මං නම් ආසම චරිත දෙකක්. බොරු සෝබන නැති නියම දෙන්නෙක්. අනේ බණ්ඩෝ ඔයා නම් මරු අනේ. රගපානවා කියලා දැනෙන්න නෑ . බංටියා ත් මරු අනේඒඒඒ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 🌷💐🌷💐

  • @nikeshidewanya182
    @nikeshidewanya182 2 ปีที่แล้ว +8

    දෙදෙනාගෙම රගපෑම අතිවිශිෂ්ටයි.
    හැමදාමත් පාරදිගේ බලන්න අමතක කරන්නෙ නෑ.ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා.
    ඒ වගේමයි ඔබතුමාගෙ වැඩසටහනට ජයෙන් ජයම වේවා.💐

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +18

    අද බන්ඩයි බන්ටියි ගොඩක් ලස්සනයි ඇත්තටම කැලුම් අයිය හැමෝටම එක වගේ ආදරෙයි ඔයාල තුන්දෙනාටම අපිත් ගොඩක් ආදරෙයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @sitharifernando4941
    @sitharifernando4941 2 ปีที่แล้ว +45

    I admire Dusheni's facial expressions when confronting Rehan. Thank you Kelum for bringing them down to this show

  • @priyantharanasinghe4080
    @priyantharanasinghe4080 2 ปีที่แล้ว +14

    මමත් ආශාවෙන් නරබන නාට්‍යයක දෙදෙනෙක් මේ දෙන්න. ඔබගේ පිළිවෙල ඉතා හොඳයි සහ අපි කැමති චරිත වල ඉන්න සැබෑ ජීවිත පිලිබඳව දැනගන්න අපි කැමැතියි. ඔබටත් දුශේනිටත් කුසල්ටත් සුභ පතනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට සහ සුබපැතුමට

  • @kapuwa9867
    @kapuwa9867 2 ปีที่แล้ว +18

    ඔබ හරිම දක්ෂ ලස්සන කෙනෙක් Nangi. කිසිම ඉරිසියාවක් නැතිව අගය කරනවා මම ඔබව.හරිම ලස්සන facial expressions වගේම කතා කරන ඇස් දෙකක් ඔයාට තියෙන්නේ .තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගෙන දිගටම මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න ඔයාට ආශිර්වාද කරනවා.මෙච්චර දවසක් උද්ධික එක්ක actresses රඟපානවා දැකලා තිබ්බට, ඒ චරිතය ජීවමාන කරනවා නිළියක් එක්ක දැකල තිබ්බෙ නෑ .ඒක දැක්කේ පාර දිගේ ටෙලි නාට්‍යයෙන්.
    ඒ වගේම කුසල් වගේ ළමයි මෙච්චර දවසක් කොහෙද ඉඳලා තියෙන්නෙ කියලා තමයි මට අහන්න තියෙන්නෙ.කැලුම් අයියටත් සුබපතලා මේ වගේ වැඩසටහන් දිගටම කරගෙන යන්න.ඔයා වැඩසටහන් කරද්දි මේන්ටේන් කරන standard එකට අපි පොඩි කාලේ ඉඳලම ආසයි.💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ හදවතින්ම කරන ආදරනීය අගයීමට 🌷💐💐💐🌷🙏තෙරුවන් සරණයි

  • @blossomjayawickrama3983
    @blossomjayawickrama3983 2 ปีที่แล้ว +15

    ' පාර දිගේ ' මුළු නාට්‍යයම දිවෙන්නේ බණ්ඩාගේ චරිතය මවන ගේම් වටා...මට තියෙන කුතුහලය මේ සටකපට ගේම් අහු වෙයිද...ඒ වෙන්නේ කොහොමද යන්නත් එක්ක...පාර දිගේ සියළුම චරිත අාකර්ෂණීයයි ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      ඔව් ඔබ හරි.
      බොහොම ස්තුතියි

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 ปีที่แล้ว +8

    අවුරුද්දකට විතර පස්සෙ බැලුවත්, මම බලපු නිහතමානීම සුන්දර සුහද සංවාද වැඩසටහනක් මේක ❤ ආසම කරන චරිත දෙකක් සමඟ, කැලුම් අයියා ලස්සනට වැඩසටහන මෙහෙයවලා තියෙනවා. ඔයාලා හැමෝටම සුබම වේවායි ප්‍රාර්ථනා කරනවා මේ නව වසරෙ! 🙏❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐ඉඩ ලැබුනු විටෙක අනෙක් trending now වැඩසටහන් පෙළත් බලන්නකො...

    • @pinky-theunicorn5497
      @pinky-theunicorn5497 ปีที่แล้ว

      @@kalumwijesooriya අනිවාර්යයෙන්ම බලනවා කැලුම් අයියා..ඔබට ජය! 🌸❤

  • @dulikasadamali5507
    @dulikasadamali5507 2 ปีที่แล้ว +14

    බන්ඩා &බන්ටි ආසාවෙන් බලන කතාවක්..බොහොම ස්තූතියි එයාලාව එකතු කරගත්‍තට කැලුම් අයියේ..💕👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @shiamwickram3424
    @shiamwickram3424 2 ปีที่แล้ว +10

    ඇත්ත ටම හරිම ලස්සනයි කුසල් සහ දුසේනිට උනුසුම් සුබ පැතුම්
    කැලුම් මහත්තයා ටත් ඉදිරියටම ගෙන යන්න
    ශක්තිය දහිරිය ලැබේවා තෙරැවන් සරනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @ayeshikaayeshika2563
    @ayeshikaayeshika2563 2 ปีที่แล้ว +10

    ඇත්තටම කුසල් මෑත කාලයෙදී දැකපු හරිම දක්ශ නලුවෙක් .. ❤️සුබපැතුම් ඔබට කුසල් .. දුශේනි ත් සුරූපි දක්ශ නිලියක් සුබපැතුම් ඔබට ත් ... ❤️කැලුම් අය්යට ත් සුබපැතුම් මේ වැඩසටහන සාර්ථකව කරගන යන්න ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @manelrathnayake5849
    @manelrathnayake5849 2 ปีที่แล้ว +12

    දුශේනි හරිම ශෝක් ❤️❤️❤️❤️❤️👌👌👌👌😍😍😍😍

  • @sakale1096
    @sakale1096 2 ปีที่แล้ว +4

    ගොඩක් ආදරෙයි බන්ඩෝ, බන්ටියෝ🥺♥️ මම දැකපු පට්ටම කතාව

  • @gayashamadumali2347
    @gayashamadumali2347 ปีที่แล้ว +5

    මට නම් කියන්න වචන නෑ කුසල් අයියා ගැන ඒ තරම් ඔයා මාරයි 🥺❤

  • @truthvadan9324
    @truthvadan9324 2 ปีที่แล้ว +36

    වෙනදා වගේම ඉතා හොද වැඩසටහනක් ❤❤ආසම චරිත ❤❤❤කැලුම් ගේ ලස්සන ඉදිරිපත් කිරීමට බෙහෙවින්ම ස්තුතියි 💞💞💞💞

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @sanjubattage8952
    @sanjubattage8952 2 ปีที่แล้ว +5

    බන්ටි හරිම ලස්සනයි මලක් වගේ මාතර අපේ ගමේ කෙල්ලෙක් නේ❤🌹

  • @paaradige913
    @paaradige913 2 ปีที่แล้ว +22

    වාව් දෙන්නම මරු☺️ රෙහාන්වත් අනේ ගෙන්නන්නකෝ😍😍😍😍

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +4

    මම ආසම චරිත දෙකක් තෙරුවන් සරණයි දෙන්නටම.

  • @shyamaleerubasinghe5978
    @shyamaleerubasinghe5978 2 ปีที่แล้ว +7

    විශිෂ්ඨ රංගනක් පාරදිගේ හැම නලුවෙක් ම නිළියක්ම ඉදිරිපත් කරනවා. මේ දෙදනාමත් ඩාලිං අක්කාත් ඉදිරියේ දි පුංචි තිරයේ මෙන්ම සිනමාවේද දකින්න ලැබේවා

  • @dulanisandya9328
    @dulanisandya9328 2 ปีที่แล้ว +10

    ඇත්තටම අද වැඩ සටහන ගොඩක් ලස්සනයි. මම ගොඩාක් ආදරය කරන චරිතයක් තමයි සරනී,,බන්ඩා.. ඔයාලට ගොඩක් ආදරෙයි. ❤️ කැලුම් අයියා ඒ විනාඩී කීපය ආසාවෙන් බලනවා..ජයෙන් ජය 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @nayomisaranga2937
    @nayomisaranga2937 2 ปีที่แล้ว +17

    ආසම චරිත දෙකක් 😍❤️

  • @jayanthijayasundara8374
    @jayanthijayasundara8374 2 ปีที่แล้ว +9

    කුසල් හොඳ දක්ශ නලුවෙක්, හොඳ අනාගතයක් තියනවා මොන හේතුවක් නිසාවත් ආයේ හැරෙන්න එපා. හැදෑරීමක් ඇතුවම ඉදිරියටම යන්න . ආශිර්වාද කරනවා ඔයාට ජේසු පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ජයන්ති මේ අගයීමට සහ සුබපැතුමට 🌷💐🌷🌷

    • @jayanthijayasundara8374
      @jayanthijayasundara8374 2 ปีที่แล้ว +2

      @@kalumwijesooriya ස්තූතියි කැලුම් ඔයාටත් . මේ වගේ දක්ශ ලමයි ගැන සමාජය දැනුවත් කිරීම ගැන .කුසල් දක්ශ ලමයෙක් නිසා මමත් හොය හොයා හිටියෙ මෙයාගෙ විස්තර .කැලුම් විජේසූරිය කියන්නෙ ඉතින් එදා ඉඳලම දක්ශ නිවේදකයෙක්නෙ සුබ පතනවා ඔබටත් ඉදිරියටත් සාර්ථක ගමනක් යන්න ජේසු පිහිටයි ඔබට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      @@jayanthijayasundara8374 🙏💐💐💐💐💐

  • @nilanigunathilaka5624
    @nilanigunathilaka5624 2 ปีที่แล้ว +7

    කුසල් මදුරංග අපේ කාලයේ අතිදක්ෂයෙක්.... අමරසිරි කලංසූරිය කලාකරුවාව ප්‍රතිනිර්මාණය වීමක් වගේ.... දිගුකාලයක් කලාව පෝෂණය කරන්න වාසනාව ලැබේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷🌷🌷

    • @nilanigunathilaka5624
      @nilanigunathilaka5624 2 ปีที่แล้ว

      සජිත අනුත්තර, කසුනි කාවින්දි මේ දෙන්නවත් ගෙන්නන්නකෝ

  • @sitharifernando4941
    @sitharifernando4941 2 ปีที่แล้ว +27

    'Banda' such an amazing character, revealing the reality of life of certain people. Great talent Kusal. Appreciate your talent very much.

  • @jayaniamarathunga3829
    @jayaniamarathunga3829 ปีที่แล้ว +3

    අද තමයි බැලුවේ.හරිම ලස්සනයි කැමතිම චරිත දෙකක්.💟💟 ඒ වගේම වැඩසටහන මෙහෙයවන විදිහත් හරිම අපූරුයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐
      දිගටම බලන්නකො...

  • @achiniariyawansha1120
    @achiniariyawansha1120 2 ปีที่แล้ว +16

    දුෂේනි වයසින් අඩු උනත් ඉතාමත් බුද්ධිමත්ව උත්තර දෙනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම් ස්තුතියි

  • @janakimadushi933
    @janakimadushi933 2 ปีที่แล้ว +15

    පාර දිගේ "" ඔයා නම් මාරම රගපෑමක් හිතා ගන්න බෑ,අති විශිෂ්ටයි,,සුබම සුබ පැතුම් බණ්ඩයියේ,

  • @subaniwijayasinghe8366
    @subaniwijayasinghe8366 2 ปีที่แล้ว +7

    පාර දිගේ නාට්‍ය ගැන කතා කලොත් දැන් නොබලා ඉන්න බැරි තරමට වහ වැටුන නාට්‍යයක්. කුසල් හා දුශේනි ඉතා හොදින් රංගනයේ යෙදෙනවා. ඩාලින් අක්කා, සිකුරා, නානායක්කාර , වැනි චරිත ඉතා හොදින් රගපාන චරිත.

  • @nilan100
    @nilan100 2 ปีที่แล้ว +11

    කුසල් හරිම තාත්වික චරිත නිරූපණය කරන රංගන ශිල්පියෙක් 💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      ඔව් ඔබ හරියටම හරි 👍

  • @anusharanhoti
    @anusharanhoti 2 ปีที่แล้ว +11

    බන්ඩා නොහොත් කුසල් 👍 superb acting 👍👍👍😇❤️❤️❤️ දුශෙනි නොහොත් බන්ට් beautiful n talantad ගර්ල් 👍👍👍❤️❤️❤️❤️😇😇😇 කැළුම් අයියාට හැමදාමත් ආදරය thx අයියෙ 🙏🙏❤️❤️❤️❤️😇😇😇😇😇

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ආදරයට නංගී 🌷💐

  • @chanuviduchanuvidu4516
    @chanuviduchanuvidu4516 2 ปีที่แล้ว +15

    ආදරෙයි සරණි ❤බන්ඩා ❤ ඔයාලා දෙන්නට බන්ඩා වත්සලාගේ ගෙට ජනේලේන් පැනපු වෙලේ had atek හැදෙන්නේ නැතිව නුලෙන් බේරුනේ ආදරෙයි කැලුම් අයියේ ❤මේ දෙන්නව ගෙනාවට රෙහන්වත් ගෙන්නුවනම් තවත් ලස්සනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      😂😂😂😂👌👌👌
      බොහොම ස්තුතියි

  • @niwarthanajayathissa9450
    @niwarthanajayathissa9450 2 ปีที่แล้ว +5

    මන් ආසම දෙන්නා...බන්ඩා නම් මරූ♥️දුශේනි හරිම ලස්සනයි♥️

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +31

    හරිම ලස්සනයි අදත් හරිම ආසාවෙන් program එක බැලුව කැළුම් අය්යෙ ..දුශේනිට කියමු තෑග්ගෙන් කොටසක් බණ්ඩටත් දෙන්න කියල ..😁😁😁😁👍👍👍👍❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී හැමදාම වගේ කරන මේ ආදරනීය අගයීමට 🌷💐💐💐

  • @chanuu6940
    @chanuu6940 2 ปีที่แล้ว +7

    කැලුම් අයියෙ ඔයාගෙ මේ වැඩ සටහන හරිම සාර්ථකයි. බංඩයි බන්ටි දෙන්නගෙ රනගපෑම හරිම සාර්ථක යි. සුබ පැතුම් .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි නංගී 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @yuwanisavindi8762
    @yuwanisavindi8762 2 ปีที่แล้ว +16

    Ape kusal aiya❤️.ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න ඕනි.ජය වේවා අයියේ ඔයාට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ සුබපැතුමට

  • @sankalpani5045
    @sankalpani5045 2 ปีที่แล้ว +11

    අලුත් පරපුරේ දක්ෂයො දෙන්නෙක් ❤️ හොඳ නිර්මාණ තෝරාගෙන හොඳ ගමනක් යන්න සුභ පතනවා.
    වැඩසටහනට ස්තූති ඔබට!!!❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      ඔව්. ඔවුන් ඉතාමත් දක්ෂයන්

  • @niluudaya5200
    @niluudaya5200 2 ปีที่แล้ว +6

    🌹ආසම කරන චරිත2ක්.පාරදිගේ 1නි කොටසෙ ඉදන් එකක් නෑර බලන තවත් එක් ප්‍රේක්ශිකාවක් මමත්.ආදරෙයි❤️ ආදරෙයි බන්ටි,බන්ඩෝ..සහ අනිත් හැමෝටමත්.වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා කැලුම් අයියත් එක්කම..🙏💐තෙරුවන් සරනයි...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      🌷💐🌷💐🌷
      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 2 ปีที่แล้ว +8

    මම dusheni මුලින්ම දැක්කේ ආදරය ගින්දරක් teledrama එකේ 😍😍

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 ปีที่แล้ว +6

    love this interview, dusheni and kusal. ❤️❤️❤️ best of luck banda and banti.

  • @Nishaya722
    @Nishaya722 2 ปีที่แล้ว +4

    ආසම දෙන්න... Thanks ගෙනාවට... බණ්ඩා.. කුසල් තරම් දක්ෂයෙක් දුශේනි වගේ සුන්දර දක්ෂ අළුත් නිළියක්...

  • @queensanku5615
    @queensanku5615 2 ปีที่แล้ว +5

    අම්මෝ දුශේනි මං ආසම කෙනා ආදරෙයි දුශේනි ගොඩාක් 🥰🥰💝🥰🥰

  • @buddhikaprasanna7110
    @buddhikaprasanna7110 2 ปีที่แล้ว +7

    අම්මෝ වර්තමානයේ හදවත උපරිම පැහරගත් ආදරණීයම නළුවා බණ්ඩා,,අපේ අනාගත සම්පතක්,,,දුෂේනි දකිද්දි මතක් වෙන්නේම අපේ හිටපු දක්ෂ ජනප්‍රිය නිළියක් වන සසන්ති ජයසේකර ව,,ඇය ඒ වගේමයි,,,නියමයි කැලුම් අයියා,,කවදාවත් වයසට නොයන ඔබේ කඩවසම් බව සදාකාලිකවම පවතිවා,,,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලො මේ ඉතාමත් වටිනා අගයීමට 💐🌷💐🌷💐🌷🌷

    • @ashadilhani2236
      @ashadilhani2236 2 ปีที่แล้ว

      ow matath dusheni dakinakota mathak wennema සසන්ති ජයසේකර

  • @user-sb85shan15
    @user-sb85shan15 2 ปีที่แล้ว +10

    අයියා අද බණ්ඩා, බන්ටි මරු ආ... සුබ පැතුම් අයියා ❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @anjanakurppu3984
    @anjanakurppu3984 2 ปีที่แล้ว +8

    හරිම ලස්සන නාට්‍යයක් .චරි දෙකකටම ගොඩාක් ආසයි.ආද⁣රෙයි..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷🌷

  • @jayawardhanaarachchilage6687
    @jayawardhanaarachchilage6687 2 ปีที่แล้ว +2

    banda කියන චරිතයට මම ගොඩක් ආසයි බණ්ඩා කියන්නේ හොඳ නළුවෙක් ඔබට දුර ගමනක් යන්න වාසනාව ලැබේවා ඒත් එක්කම කැලුම් කියන්නේ ඉස්සර ලොතරයි මණ්ඩලය ලොතරයි දිනුම් අදිනකොට අපි හරි ආසාවෙන් බලනවා ඉතා හොඳ දක්ෂ නිවේදකයෙක් කටහඬ අහන්නත් ආසයි ඔබ දෙපලට බුදු සරණයි

  • @thamaliabiya1462
    @thamaliabiya1462 2 ปีที่แล้ว +26

    අනේ ලස්සන වැඩසටහනක් කැලුම් අයියේ පුලුවන්නම් මේකට උද්දික අයියා රෙක්සිව ගේන්නකෝ නයනතාරා අවන්තවත් ගේන්නකෝ ප්ලීස් ජේසූ පිහිටයි ආදරෙයි සරණි බන්ඩා❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි
      මම උත්සාහ කරන්නම්

    • @aishaz.marikkar2475
      @aishaz.marikkar2475 2 ปีที่แล้ว +1

      @@kalumwijesooriya අනේ ඔව් කැළුම් අයියා. රෙහාන් & රෙක්සි දෙන්නත් "පාරදිගේ" ටෙලිනාට්‍ය මේතරම් ජනප්‍රිය වීමට තවත් හේතු කාරණා වුණු චරිත දෙකක් ❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      @@aishaz.marikkar2475 💐🌷💐🌷

    • @wathsalaperera5256
      @wathsalaperera5256 2 ปีที่แล้ว

      Keshan wayi Nayanathara wayi gennannako please 🙏

    • @Virangadesini532
      @Virangadesini532 10 หลายเดือนก่อน

      ​@@wathsalaperera5256🥺👍

  • @pathmasiriperera5205
    @pathmasiriperera5205 2 ปีที่แล้ว +24

    බංඩයි බංටියි මරු කියල වැඩක් නෑ ❤️❤️. බංඩ ඩාලිං අක්කගෙ ගෙදරින් සල්ලි ටික අරන් අහුවෙන් නැතුව ගිය එකට මම විතර සතුටු වෙන්න නැතුව ඇති අද්‍යක්ෂක තුමාවත්. මෙයාලගෙ වැඩ 99න් බේරෙන කොට අපිට hart attack නන් හැදෙනව කොයිවෙලේ හරි. වෙලාවකට මේක Teledrama එකක් කියල අමතක වෙනවා 🤦🤦.

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +4

    ලස්සනම කතාබහක් සිත්ගත් චරිතදෙකක් ආදරෙයි බංටිට බන්ඩාට
    ස්තුතියි කැලුම් මහත්මයා.

  • @Lifewith_DM_VEDIO
    @Lifewith_DM_VEDIO ปีที่แล้ว +3

    Ape saraninam harima cute.katha karaddi adare hithenawa godak.god bles

  • @sandaliiresha3878
    @sandaliiresha3878 2 ปีที่แล้ว +4

    ආසාවෙන් බලන ගොඩක් ලස්සන කතාවක්.. ආදරෙයි බන්ඩා❣️, බන්ටි❣️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @vfernando8625
    @vfernando8625 2 ปีที่แล้ว +14

    Kusal's acting is so natural. Dusheni is good too.

  • @malart1397
    @malart1397 2 ปีที่แล้ว +28

    චරිතයට නියමටම පණ පොවන අති දක්ශයෙක් ' කුසල්'

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +6

    දක්ෂ චරිත දෙකක්..... ❤❤❤