Paara Dige || Episode 550 "අවසාන කොටස" || පාර දිගේ || 05th July 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2023
  • Paara Dige || පාර දිගේ
    Credits:
    Script Writer - Buddhika Semasinghe
    Director - Jayaprakash Sivagurunathan
    Producer - Chamara Samarawickrama
    Musician - Indurwa Sooriyabandara
    Ananda Athukorala
    Sena Gunawardana
    Roshan Pilapitiya as Nanayakkara
    Thushan Kothalawala
    Kishu Gomes
    Sachin Chathuranga
    Gayan Gunawardana
    Uddika Premarathne as Aluvihare
    Kusal Maduranga as Banda
    Nilu Tanasha
    Nilu Tanasha as Wathsala
    Malkanthi Jayasinghe
    Nithya Devindi
    Kanchanamala Mahawithana
    Swapna Sithara as Manavee
    Dusheni Miurangi de Silva as Banti
    Gayathri Dias
    Piumi Srinayaka as Rukshana
    Sapna Padukka
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #Paara_Dige
  • บันเทิง

ความคิดเห็น • 10K

  • @swarnavahinitv
    @swarnavahinitv  11 หลายเดือนก่อน +9592

    මෙතෙක් කල් අපිත් එක්ක පාරදිගේ ආ ආදරණීය ප්‍රේක්ෂක ඔබට ස්තුතියි ❤

  • @Shanifernando9326
    @Shanifernando9326 11 หลายเดือนก่อน +662

    ආසම චරිතෙ බංඬා ❤️😊 හැමෝම ලස්සනට රඟපෑවා.රොෂාන් පිලපිටියගෙ රඟපෑමත් අති විශිෂ්ඨයි ❤️

    • @chathurikapathirana6993
      @chathurikapathirana6993 11 หลายเดือนก่อน +3

      ඔව්

    • @damayanthiperera8528
      @damayanthiperera8528 11 หลายเดือนก่อน +14

      මමත් හිතුවෙනෑ රොෂාන්ට මේවගේ චරිත මෙතරම් තාත්විකව රඟපාන්න පුළුවන් කියලා .හරිනම් හොඳම සහායනළුවා සම්මානය ඔහුට ලැබිය යුතුයි.

    • @gayaniudayakanthi2737
      @gayaniudayakanthi2737 11 หลายเดือนก่อน +2

      ❤️❤️❤️

    • @sahan9289
      @sahan9289 11 หลายเดือนก่อน +5

      ඇනිවාර්‍යෙන් නානා සුපිරි 💥🧡

    • @kumudupriyanka2700
      @kumudupriyanka2700 10 หลายเดือนก่อน +1

      Ow aka hari

  • @LifeWithChathuLK
    @LifeWithChathuLK 10 หลายเดือนก่อน +208

    "මැඩම් මං මොනවද කරන්න ඕන?" උද්දිකගෙ වොයිස් එක එතන 😍 so romantic ❤

  • @kethnidimalka3873
    @kethnidimalka3873 10 หลายเดือนก่อน +386

    ලස්සන අවසානයක් දැකපු මුල ඉදන්ම ආසාවෙන් බලපු කවදාවත් අමතක නොවෙන කතාවක් නම් පාර දිගේ තමයි..🎉💫❤️

  • @sanjeewaniamarawansha8437
    @sanjeewaniamarawansha8437 11 หลายเดือนก่อน +4890

    බංඩාර ගැන දුක හිතෙන අය කෝ බලන්න

    • @beautifullife-fq5rx
      @beautifullife-fq5rx 11 หลายเดือนก่อน +19

      😭😭😭😭😭😭

    • @d.a.samanthad.a.sanurakuma8666
      @d.a.samanthad.a.sanurakuma8666 11 หลายเดือนก่อน +47

      හිත හොද යාළුවෙක්

    • @dulithividujana8447
      @dulithividujana8447 11 หลายเดือนก่อน +10

      😓😓😓😓😓

    • @srilankacreation
      @srilankacreation 11 หลายเดือนก่อน +9

      😢

    • @sududoni9333
      @sududoni9333 11 หลายเดือนก่อน +29

      ආශ්‍රය කරපු හැමෝටම හොඳ යාලුවෙක් ❤❤❤

  • @yomalbuddima6094
    @yomalbuddima6094 11 หลายเดือนก่อน +287

    බන්ඩා තමා කතාවේ විරයා💪
    සහොදරකම,යලු කම කතවෙ පුරවටම කියා දුන්න සුපිරිම චරිතයක්..💖කතවේ හැමොටම අදරෙයි...💖💖💯.

  • @padmagalkotuwe
    @padmagalkotuwe 9 หลายเดือนก่อน +13

    අද දෙවෙනි වතාවටත් කතාව බලල අවසන් කරා..
    මම මෙ. කතාව මුල ඉඳල බලන්න පටන් ගත්තෙ සුමති. ටෙලි සම්මාන ය ලැබුනු දා ඉඳල...
    එදා ඉඳල කතාව ඉදිරි කොටස් ටික පිලිවෙලින් අවසානය තෙක් බලල
    නැවතත් සුමති සම්මාන ය ලැබුනු දා සිට දෙවෙනි වතාවට බලල අද ඉවර කලා..ඇත්තටම මෙම චරිත ගොන්න. හරිම තාත්වික යි..බලන්න සමහර කොටස් බැලුව වාර ගණන මතක නෑ..හරිම ආදරණීයයි..
    හැමෝටම ආදරෙයි..ගොඩක්ම ගොඩක් දුකයි..උද්දික කීව වගේ
    අපේ හදවතේ සම්මාන ය තමයි ලැබුනෙ..තව සම්මාන ලැබුනත් මදි ඔබලාට..ලස්සන නිර්මාණයක්. ඔබලාට ජයෙන් ජයෙන් ම වේවා🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡..💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @ChamilaKumari-iy3sl
    @ChamilaKumari-iy3sl 10 หลายเดือนก่อน +58

    මේ දෙන්නගෙ ආදරෙය නම් පිස්සුවක්..... කොච්චර බැලුවත් එපා වෙන්න් නැ... පාර දිගේ ට ඇබ්බැහි වෙලා, උදේ දවල් රෑ එලිවෙනකම් බලනවා. මට නම් පිස්සු වගෙයි. ඒ ආදරෙට ආදරෙයි ගොඩක් ගොඩක්.💕🌹💕 සරනි සහ රෙහාන් ❤ ❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි

    • @badlife2834
      @badlife2834 8 หลายเดือนก่อน +1

      මටත් ගොඩක් ආස ඵ දෙන්නාට ඵ ආදරේ නම් මරයි

    • @SamithaSadamali
      @SamithaSadamali 7 หลายเดือนก่อน

      Ekanam aththa

  • @c.u3661
    @c.u3661 11 หลายเดือนก่อน +425

    මෙච්චර කාලෙකට බලපු සුපිරිම කතාවක් ❤ ඉවර වෙද්දි පට්ටම දුකයි 🥺😥 නාඩගම්කාරයො වගේ නැතුව ලස්සන අවසානයක් දුන්නා 💔 🙏🙏

    • @sudarshanisilva9991
      @sudarshanisilva9991 11 หลายเดือนก่อน +4

      ඇත්තටම ඔවු ගොඩක් දුක හිතුනා අවසාන කොටස බලනකො මොකද ගොඩක් අසවෙන් බලන් ඉන්නේ පාර දිගේ කතාව එනකම් මට ඉවසිල්ක් නැ අනිත් දවස උදාවෙනකම් ඉතින් එකත් අවසනයි සියලුම දේනාටම බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ik6298
      @ik6298 11 หลายเดือนก่อน +7

      බන්ඩා පව් නෙද ගොඩක් දුකයි

    • @dongun1483
      @dongun1483 11 หลายเดือนก่อน +2

      Para dige harima lassana kata wa hugak lassanata iwera kala ape lankawe Hoda daksa malu niliyo innwa kiyala katawen pennuwa Thnks all of you

  • @kindu5757
    @kindu5757 11 หลายเดือนก่อน +361

    කොටස් 550 ම youtube එකෙන් බැලුවේ මෙතෙක් කතා වලින් මම බලපු ලස්සනම කතාව❤ ලස්සන ආදර්ශයක් අමතක නොවෙන චරිත මෙවගේ තව කතා ඕන පාරදිගේ team එකට respect ❤

    • @dinesha2949
      @dinesha2949 11 หลายเดือนก่อน +3

      නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යට පස්සේ බලපු ලස්සන ටෙලිනාට්‍ය මේක 😊😊😊

    • @sahan9289
      @sahan9289 11 หลายเดือนก่อน +1

      ඔව් 😕🧡

    • @ravindi4994
      @ravindi4994 11 หลายเดือนก่อน +2

      Math ehemai

    • @ravindi4994
      @ravindi4994 11 หลายเดือนก่อน +1

      Math

    • @suseemasanjeewani6505
      @suseemasanjeewani6505 11 หลายเดือนก่อน

      අනේ බංඩ.😢

  • @MuthuWimalasooriya-we7rg
    @MuthuWimalasooriya-we7rg 10 หลายเดือนก่อน +95

    බන්ඩවත් නිදහස් වෙනවා පෙන්නලම ඉවර කරානම් මං සතුටින්.. මේක drama එකක් බව ඇත්ත.. ඒත් මං තාමත් ඉන්නේ ඒ කතාව ඇතුලේ.. බන්ඩා කියන්නෙ මාර චරිතයක්.. 😟❤️

    • @AnulaSamanmali
      @AnulaSamanmali 8 หลายเดือนก่อน

      ! Kiyadennadaratarm 3:09
      3:22

    • @mallikaherath1400
      @mallikaherath1400 3 หลายเดือนก่อน

      😂❤❤🎉

    • @sasindu7843
      @sasindu7843 หลายเดือนก่อน

      😂😂😂​@@AnulaSamanmali

  • @jeevithetasupuwatha5794
    @jeevithetasupuwatha5794 10 หลายเดือนก่อน +29

    ආයේ ආයේ බලන්න හිතෙනවා දෙක කොටස හදන්න කෝ 🙏🙏🙏
    එච්චරටම ලෝබයි

  • @nickleo831
    @nickleo831 11 หลายเดือนก่อน +557

    කොටස් 550 ම youtube එකෙන් බැලුවේ ❤ 2021 ඉදන් මේ දක්වා අපිට ලස්සන කතාවක් ලබාදුන් පාරදිගේ team එකට Respect ❤

    • @janakabandara7764
      @janakabandara7764 11 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @supunthiwanka
      @supunthiwanka 11 หลายเดือนก่อน +4

      මමත් ❤
      පලවෙනි කොටසේ සිට අවසානය දක්වාම , TH-cam එකෙන් බැලුවේ ..

    • @s.m.snadeera7679
      @s.m.snadeera7679 11 หลายเดือนก่อน

      Apoth asai podi minissunta thenak dila mewage thawath lasssna kathawak balanda paradige kathawa nispadanayakarapu siyaludenatama thanks

    • @niwranijayaveera214
      @niwranijayaveera214 11 หลายเดือนก่อน +3

      මාත් එහෙම තමා පොන්නෙකෙන් තමා මේ මුලු කතාවම බැලුවේ හරිම ලස්සන කතාවක් 💖💖

    • @randyrandy3634
      @randyrandy3634 11 หลายเดือนก่อน +1

      Mamath

  • @ravichathuranga3237
    @ravichathuranga3237 11 หลายเดือนก่อน +483

    බන්ඩා තමයි චරිතේ, සහෝදරකම යාලුකම කියාලා දුන්න හොදම කතාවක් ❤

    • @tharushidissanayaka2288
      @tharushidissanayaka2288 11 หลายเดือนก่อน +2

    • @user-su6dl7ey6g
      @user-su6dl7ey6g 11 หลายเดือนก่อน +9

      සිරාවටම බන්ඩා ගැන පටිට දුකයි

    • @vihangapehesara3810
      @vihangapehesara3810 11 หลายเดือนก่อน +13

      කොල්ලො සෙට් එකට ඌ තාත්තා කෙනෙක් වගෙ ❤️

    • @hansanirandima8287
      @hansanirandima8287 11 หลายเดือนก่อน +4

      Kiyala wadak nee.mara dukai aran yanakota bandawa

    • @ChamaraDilan91
      @ChamaraDilan91 11 หลายเดือนก่อน +5

      සිරාවට නියම චරිතෙ

  • @renukaperera6239
    @renukaperera6239 10 หลายเดือนก่อน +14

    අදත් පාර දිගේ ආපහු බැලුව..... මන් ආපහු එනකොට මට ආඩම්බර හිතෙන විදිහට උබල ඉන්න ඕන...,, ඒ වචන ටික 😢😢😢. පාර දිගේ දෙවෙනි කොටස පටන් ගන්න...ඒතරම් මේ කතාව මිනිසුන්ගෙ හදවත් වල ජීවත් වෙනව...❤❤❤❤

  • @dinushikasachini9481
    @dinushikasachini9481 10 หลายเดือนก่อน +75

    හදවතේ රැදුනු චරිතය බණ්ඩා... ❤️❤️... ලස්සන අවසානයක්... ස්තූතියි ස්වර්ණවාහිනී... 🙏

  • @Fnu..h...a
    @Fnu..h...a 11 หลายเดือนก่อน +901

    කොටස් එකක්වත් මගහැරියේ නැති උනාට ඉවරවෙද්දි ගොඩක් දුකයි🥺❤️🙏🏻

    • @slshanuboy1525
      @slshanuboy1525 11 หลายเดือนก่อน +5

      Ane mage papuvath pichchenava. Ai ivara une. Ane paradise 2 kotasak tibunanam hodai neda. Suriya bandana mahaththayo.

    • @virajinibois4913
      @virajinibois4913 11 หลายเดือนก่อน +1

      ඔව් අනෙ ගොඩක් 😭

    • @sriyanipriyanka-yz6ru
      @sriyanipriyanka-yz6ru 11 หลายเดือนก่อน +1

      ඇත්තමයි එක

    • @Fnu..h...a
      @Fnu..h...a 11 หลายเดือนก่อน

      @@slshanuboy1525 ow ane 🥺❤️

    • @rasikaruvanmali574
      @rasikaruvanmali574 11 หลายเดือนก่อน +2

      මග ඇරුනත් පෝන් එකෙන් බලනවා අනේ ඒ තරම්ම පිස්සු වැටිලා හිටියේ

  • @sandyaniroshani382
    @sandyaniroshani382 11 หลายเดือนก่อน +244

    රෙහාන්ලා වගේ රියල් පිරිමි හරි අඩුයි.අපිට ලස්සන කතාවක් දෙන්න උපරිම වෙහෙසක් දැරු ඔබ සියලු දෙනාට ස්තූතී❤

  • @bawanthaprasad7370
    @bawanthaprasad7370 10 หลายเดือนก่อน +52

    මේ කතාවේ ඉදපු ආසම චරිත දෙක තමා බණ්ඩායි නානායක්කාර මුදලාලියි ❤️

  • @user-vy3sr5tp1u
    @user-vy3sr5tp1u 10 หลายเดือนก่อน +43

    දනට බලලා තියන කතා වලින් ලස්ස්නම කතාව.... ❤

  • @PubuduPremathilake-gy1hc
    @PubuduPremathilake-gy1hc 11 หลายเดือนก่อน +924

    කතාවේ මටනම් වීරයා උනේ බංඩා. ඒ වගේ ඇත්තටම චරිතයක් ජීවිතේට හම්බ වෙන්නම ඕනී ❤

    • @m.s.1019
      @m.s.1019 10 หลายเดือนก่อน +9

      🤣🤮

    • @vs-jm1do
      @vs-jm1do 10 หลายเดือนก่อน +2

      Matath

    • @udithajayantha3628
      @udithajayantha3628 10 หลายเดือนก่อน +2

      👍👍👍👍👍👍

    • @LLLaa282
      @LLLaa282 10 หลายเดือนก่อน +6

      Matanam hora Mera vancha asadaranakam virakriya nevei. Eka thamai anthimata Manchu dagan a unee

    • @m.s.1019
      @m.s.1019 10 หลายเดือนก่อน +2

      @@LLLaa282 👍👍

  • @user-tg1pu6bh4p
    @user-tg1pu6bh4p 11 หลายเดือนก่อน +195

    බංඩා නිසා කථාව හරිම ලස්සනයි අවසනෙට ඇස් වලට කදුලක් ආවා හරිම ලස්සන කථාවක්❤

    • @sandunisewwandi8669
      @sandunisewwandi8669 11 หลายเดือนก่อน +2

      ඔව් ගොඩක් ලස්සනයි.😘🥰🥰🥰

    • @nimalgamini6521
      @nimalgamini6521 11 หลายเดือนก่อน +2

      Lassanai ❤❤❤😊

    • @sachinitharaka
      @sachinitharaka 11 หลายเดือนก่อน +2

      Ow appa

  • @sudusn
    @sudusn 10 หลายเดือนก่อน +35

    ආසාවෙන් බලපු එකම එක කතාවත් ඉවර උනා .🥰🙏 ස්තූතියි පාර දිගේ රූගත කල සැමට හා නිෂ්පාදක තුමාට

  • @manyadikari1879
    @manyadikari1879 9 หลายเดือนก่อน +12

    හරිම ලස්සනට ඉවර කලා අසවේන් හැම කොටස් 550ම බැලුවා .....හැම දේනාම ලස්සනට රගපැවා .....ආදරේයි රේහන් සරනි රේක්සි බන්ඩා බනුක චබියා ජුටා ....වැඩියේන්ම හිතේ රෑදුන චරිත .....🎉🎉🎉🎉

  • @vindysanju296
    @vindysanju296 11 หลายเดือนก่อน +247

    මුල ඉදන් අවසාන වෙනකන් එකම කොටසක්වත් අත්නොහැර බලපු එකම කතාව.❤️❤️
    ලස්සන නිර්මාණයක් ලබාදුන් සියලු කලාකරුවන්ට ස්තූතියි .🙏.ජයෙන් ජය ❤️ 💐

  • @-paradigeapi2610
    @-paradigeapi2610 11 หลายเดือนก่อน +755

    පාර දිගේ සමඟින්
    අපිව හැඩ කළ
    රසවත් කළ
    සියළුම රංගන ශිල්පීන් ශිල්පිනියන්
    හට ස්තුතිවන්ත වේවා ❤️🙏
    සුබ ගමන් ☆

    • @MuthuStyle
      @MuthuStyle 11 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤

    • @Dilruk286
      @Dilruk286 11 หลายเดือนก่อน +1

      Iwara da para dige😢😢😢😢

    • @shanishani488
      @shanishani488 11 หลายเดือนก่อน

      Aiyooo harima dukai

    • @akilavimukthi-rn2wn
      @akilavimukthi-rn2wn 11 หลายเดือนก่อน

      ❤️❤️

    • @shanishani488
      @shanishani488 11 หลายเดือนก่อน +4

      Ane para dige 2 dannako plz

  • @ahmedshabreez7035
    @ahmedshabreez7035 10 หลายเดือนก่อน +236

    මෙච්චර කාලයක් බලපු කතාවල පිළිවෙළකට ලස්සනට ඉවර කරපු එකම කතාව...

    • @biomathsseteka2005
      @biomathsseteka2005 10 หลายเดือนก่อน

      @sgirl8888 නානට බෑනට බය වෙලා ඉන්නේ. අන්තිමට කිවුවේ රුක්ශානාට. ඩාලීන් හිරේ ගියා. සිකුරා හොස්පිටල් එකේ

    • @dnfkt7191
      @dnfkt7191 10 หลายเดือนก่อน

      ​@@biomathsseteka2005 banda jail eke 😂😂😂

  • @kavishasewwandi6606
    @kavishasewwandi6606 10 หลายเดือนก่อน +32

    වෙන කතා වගෙ විකාර කර කර කතාව ඇද්දෙත් නැ.හැමොටම දුන්න චරිතෙ අනුව එකට හරි සදාරනෙකුත් හැමොම කරා.ආසාවෙන් කාලෙකට පස්සේ බලපු හොදම කතාව ❤️

    • @moviesforever8805
      @moviesforever8805 10 หลายเดือนก่อน

      ඇද්දේ නෑ 😂😂😂😂😂😂 .චොර කරලා යන්තම් shape කරලා ඉවර කරා

  • @ajithpriyantha3396
    @ajithpriyantha3396 11 หลายเดือนก่อน +125

    බංඩගේ රංගනය හරිම තාත්විකයි ❤️ කතාවේ මහමොළකරු ❤

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 11 หลายเดือนก่อน +430

    උද්දික හා දුශේනිගේ රංගනය හරිම ආකර්ශනීයයි.❤

    • @kamani229
      @kamani229 10 หลายเดือนก่อน +2

      Ana ow❤❤❤❤❤❤❤

    • @koshithaashen7668
      @koshithaashen7668 5 หลายเดือนก่อน +2

      Hmmmm ow

  • @user-jf1ux8bv5j
    @user-jf1ux8bv5j 8 หลายเดือนก่อน +28

    කතාවෙ වීරයා බණ්ඩා..අපිව අඬවලම ඉවර කරානෙ 😢

  • @lahirumadushan4900
    @lahirumadushan4900 10 หลายเดือนก่อน +20

    1 කොටසෙ ඉදන් 550 වෙනකල් බැලුව.ලස්සනයි. හිතට ගන්නවා නම් ආදර්ශ ගොඩයි. සුපිරිම චරිතෙ බන්ඩා.❤

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 10 หลายเดือนก่อน

      මොකද්ද උගෙ තියෙන ආදර්ශ ටික හොරකම් කරන එකද 😅

  • @ThimeshEmbuldeniya
    @ThimeshEmbuldeniya 11 หลายเดือนก่อน +205

    ආඩම්බරයි ටීවී දෙරණ වගේ අප්පිරිය වෙන්න ඇද ඇද යන්නෙ නැතුව මෙහෙම ලස්සන අවසානයක් දුන්නාට 😌❤

  • @devinda_xix
    @devinda_xix 11 หลายเดือนก่อน +493

    කතාව අද ඉවරවුනත් කොටස් 550 ක නොමියෙන මතක ගොන්නක් හැමදාටම අපේ හිත්වල රැදිලා තියේවි 🥺❤️

    • @sriyaniramanayaka5608
      @sriyaniramanayaka5608 11 หลายเดือนก่อน +2

      Yes ane harem a dukai mona Karannada ceyaludanatama budu saranai😧

    • @sriyaniramanayaka5608
      @sriyaniramanayaka5608 11 หลายเดือนก่อน +1

      Yes

    • @devinda_xix
      @devinda_xix 11 หลายเดือนก่อน +3

      @@sriyaniramanayaka5608 ආයිත් මේ වගේම ටෙලිනාට්‍යක් ආවොත් එදාට මුණගැහෙමු මේ විදිහටම 🥺

  • @chamarajanaka8148
    @chamarajanaka8148 10 หลายเดือนก่อน +10

    අසාවෙන් බැලුව කතාවක්.ඒ ආසාව දිය වෙලා යන්න කලින් ඉවර කරපු එකට ස්තුතියි..බානුකයා ගැන නන් තරහයි ආන්න්‍යාට කරපු දේට... ලස්සන කතාවක්.සෙට් එකටම ආදරෙයි...❤️❤️❤️

  • @Ceylon727
    @Ceylon727 10 หลายเดือนก่อน +55

    එම්බාම් මල්ලි 😂 නියමයි ඒ සිංදුව නම් එකෙන්ම සුපිරි ❤ beautifully put together 🎉 at the same time it has a very deep meaning for ppl to stop and think

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 11 หลายเดือนก่อน +427

    ටෙලි නාට්‍යක් අපිව අරන්ගිය දුර.කතාව අවසානය කියන්නෙ ඇත්තටම දුකක්.පුදුම උන්මාදයක් ඇතිකරපු නාට්‍යක් පාර දිගේ.. රෙහාන්💙 සරණි ❤ හැමදාම මතකෙ තියෙයි...💐

    • @damithliyanage9940
      @damithliyanage9940 11 หลายเดือนก่อน +4

      banda,banu ,annya,abi😥😥😥

    • @pathmanilmini6446
      @pathmanilmini6446 11 หลายเดือนก่อน +1

      Kiyala wedk na mara dukai ❤❤💐

    • @chithragamage9638
      @chithragamage9638 11 หลายเดือนก่อน +1

      Harrma lassanai ❤❤❤❤❤

    • @anojad7275
      @anojad7275 11 หลายเดือนก่อน +2

      මේ නාට්‍ය ඇතුලේ නානා හැර සත්‍ය ජීවිතේ තාත්වික රංගනයන්නේ තිබ්බේ.. ඒත නානා ගේ චරිතය රඟපාන එක ලේසි නෑ... රොහාන් පිළපිටිය කියන්නේ විකට නලුවෙක් නෙවෙයි .. ඒත් ඉරියව් වලින් පවා හාස්‍ය මතුවෙන විදිහට ගොංපාට් එකක් නොවී අපූරු රඟපෑමක් කලා ඒ දෙබස් වලට රචකයාට තමා credit එක යන්නේ.. රුක්ශානාගෙ චරිතයත් අමාරුම එකක් සමාජයෙන් එන ප්‍රතික්ශේප වීම්... ගුටිකන එකේ ඉවරයක් නෑ... ඩාලිංගෙ චරිතයත් ඒ වගේ... ඒ නිසා මේ කතාවේ හිටිය හැම දෙනාම අධ්‍යක්ෂකතුමා අපූරුවට හසුරුවලා තියනවා.... ලස්සනම තැනකින් නවත්තපු එකටත් ස්තූතියි... තව ගියානං නාඩගම්කාරයෝ කෑවා වගේ වෙනවා..

    • @dhammikawickramasingha8253
      @dhammikawickramasingha8253 11 หลายเดือนก่อน

  • @indurangiumanga7618
    @indurangiumanga7618 11 หลายเดือนก่อน +316

    සුපිරි කතාවක් ❤️🙌🌻 ඇදෙන්නැතුව මතකයේ රැදෙන විදියට අවසන් කරාට අධ්‍යක්ෂකතුමාට සහ රංගන දායකත්වය ලබා දුන් සියලුම රංගන ශිල්පීන්ට බොහොම ස්තූතියි....🖤🌸👍

  • @ShehanRavindu-bf3cx
    @ShehanRavindu-bf3cx 10 หลายเดือนก่อน +7

    Episode 1 ඉදල අන්තිම වෙනකන් phone එකෙන් බැලුවෙ. ගොඩක් ස්තුති ❤ ඒ වගේම නානයක්කාර (රොෂාන් පිලපිටිය මහතා ) මේ කතාව පුරාවටම හාස්‍ය රසය ලබා දුන්න බන්ඩ,අබී,ජඩා,භානු,මාටිය,රෙහාන්,සරනි, නම් නොකී සියලුම දෙනාට ගොඩක් ස්තුතී❤

  • @user-we6vc8ki8s
    @user-we6vc8ki8s 10 หลายเดือนก่อน +71

    ආදරෙන් බලපු ලස්සනම ලස්සන.
    කිසිදා අමතක නොවෙන නාට්‍යක්.❤️❤️❤️
    කතාව නම් සුපිරි කොහොම හරි හැමදාම බැලුවා ස්තුතියි පාරදිගේ හැමෝටම. 🙏👍🌟

  • @nirmanisewwandi207
    @nirmanisewwandi207 11 หลายเดือนก่อน +1342

    අයේ කතාව යන්නෙ නෑ කියලා මතක් උනාම දුක හිතෙනවා කියන අය කෝ.😢♥️

  • @sujeeedirisinghe5884
    @sujeeedirisinghe5884 11 หลายเดือนก่อน +272

    අමතක නොවන චරිත රාශියක් රසික අපේ හිත් වල ඉතුරු කරපු පාර දිගේ රංගනයෙන් තිර රචනය වේසනිරූපනය කැමරා ශිල්පීන් හැමෝටම ස්තූතිය ...🙏🙏🙏

  • @Stephanieperera699
    @Stephanieperera699 10 หลายเดือนก่อน +23

    ඇත්තටම මන් බලපු කතා වලින් ලස්සනම කතාව පාර දිගේ... ඉවර වෙද්දි ඇඬුනත් එක්ක... සමහර කතා වල අවසානය කිසිම තේරුමක් නැති විදියට ඉවර වෙන්නේ ලස්සන කතාවක් මන් බලපු ♥️😍😍😍

  • @priyankakarunarathne6280
    @priyankakarunarathne6280 10 หลายเดือนก่อน +7

    රංග න ශිල්පීන් සියලු දෙනාම තමන්ගේ චරිත යට හොඳ සාධාරණ yak කලා .අපි සමහර චරිත වලට banna සමහර චරිත වලට ආදරය කලා .නිර්මාණය ලස්සනයි දායක වුණ සැමටම ජය වේවා

  • @kumarifranando2908
    @kumarifranando2908 11 หลายเดือนก่อน +264

    ලස්සනම ලස්සන ආදරනීය කතාවක් ❤උද්දික,දුශේනි ඇතුලු පාර දිගේ කණ්ඩායමට සුබ පැතුම් 🎉

  • @kuwenisuraj3487
    @kuwenisuraj3487 11 หลายเดือนก่อน +127

    පාර දිගේ අදින් ඉවර උනත් මේහි සියලුම චරිත හද⁣වතේ රැදි අවසානයි ❤️❤️❤️

    • @gmsewwandi254
      @gmsewwandi254 11 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @devindaweerasinghe1313
    @devindaweerasinghe1313 10 หลายเดือนก่อน +10

    මග නොහැර බලපු කතාවක්..මහ පොලොවේ යතාර්ථය පෙන්නපු කතාවක් ❤️🥺

  • @heshanidharmarathna98
    @heshanidharmarathna98 10 หลายเดือนก่อน +7

    පටන් ගත්ත දවසේ ඉදන් miss නොකර බලපු එකම කතාව😍❤️ ඉවර වෙන එක ගැන දුකයි....😢හරිම ආසාවෙන් බලපු ලස්සන කතාවක්.😊🤗

  • @sujeewaperera4161
    @sujeewaperera4161 11 หลายเดือนก่อน +180

    ලස්සනම ලස්සන කතාවක් .. එක කොටසක් වත් මග අරින් නැතිව බැලුවා.. පාර දිගේ කණ්ඩායමේ සියලූම දෙනාට සුභ පැතුම්.. 🎉❤🎉❤

  • @NoniFernado-mk4qc
    @NoniFernado-mk4qc 11 หลายเดือนก่อน +256

    ස්තුතියි පාර දිගේ කණ්ඩායමට.. ලස්සන කතාවක් ලබා දුන්නට...බණ්ඩා එක්ක අලුතෙන් කතාවක් එනකම් අපි බලන් ඉන්නවා ❤❤❤

  • @nisansalanisansala-nm9qd
    @nisansalanisansala-nm9qd 10 หลายเดือนก่อน +12

    පාර දිගේ කතාව ගොඩක් ලස්සනයි. උද්දික අයියා සුපිරි. අනිත් අයත් ඒ වගේම තමයි. අසාවෙන් බලපු කතාවක් ඉවර උනේ. සියළුම දෙනාට බුදුසරණයි.👍👍

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 10 หลายเดือนก่อน +9

    හැම චරිතයක් ම අති සාර්ථකයි සාමාන්‍ය ජීවතය වගේම රඟ පෑවා පට්ටම තාත්විකයි

  • @sayuridissanayake1722
    @sayuridissanayake1722 11 หลายเดือนก่อน +149

    මේ කතාව නම් කවදාවත් අමතක වෙන්නේ නෑ.. හැමදාම ආසවෙන් බලපු එකම ටෙලිනාට්‍ය.. මේ නාට්‍යයේ අපිත් ජීවත් උනා.. අවසානය මොකද වෙන්නේ කියලා ඉක්මනට බලන්න ඕනී උනාට දැන් නම් දුකයි ඉවර උනාට 😢❤❤

    • @mallikathamel9025
      @mallikathamel9025 11 หลายเดือนก่อน +2

      ගොඩක් ඉස්තුතියි ලස්සන කතාවක් සියලුදෙනාටම දෙවියන්ගේ ආසිර්වාද ලැබේවා ආදරෙයි ආදරෙයි ආදරෙයි

    • @kanchanaharshanikumari
      @kanchanaharshanikumari 11 หลายเดือนก่อน +1

      Lassanata patan aran naturally lesin kathawa nirmanaya karala lassanata awasan unu kathawak ,thanks all, but so sad about the end of dramma

  • @chamindarchamindar7960
    @chamindarchamindar7960 11 หลายเดือนก่อน +52

    කවදාවත් අමතක වන්නේ නැති කතාවක් බණ්ඩා ගැන දුකයි ❤❤❤❤❤

  • @KorealoversSD
    @KorealoversSD 10 หลายเดือนก่อน +3

    බංඩා වගේ යාලුවේක් ලොවෙත් නැ ලොවි ගහෙත් නැ, ඔක්කොම යාලුවෝ වෙනුවෙන් දිලා, අනිතිමට යන්නම ගියා, නිකන් නෙමෙ හිනාවත් අරගෙන, යාලුවන්ට බලාපොරොත්තුවක් දිලාමයි ගියේ,මේ වගේ සුපිරි script ekk, සුපිරි කාතාවක් ආයේ ඔනේ,හැම පාරකම අවසානයක් තියෙනවානේ පාර දිගේ සැමටම යන්න අවසරයි අපට අරන් යන්න ඇත්තේ සදාකල් නොමැකෙන පාරක මත්කය පමනයි,thanks para dige team, need season 2 😊

  • @lakshithathennekoon3942
    @lakshithathennekoon3942 10 หลายเดือนก่อน +12

    අන්තිම කොටසෙත් නානා අයියා පලවෙනි කොටසේ වගේම තමා 😂 ගෑනුමයි 😂

  • @eagleeyesl2466
    @eagleeyesl2466 11 หลายเดือนก่อน +45

    කතාවේ අමතකම නොවන චරිත දෙක බණ්ඩා ආයේ අපිට හැමදාම හිනාව ගෙනාපු නානා🥺❤️

  • @piumisakunthala2758
    @piumisakunthala2758 11 หลายเดือนก่อน +189

    ඒකතාවෙ සුපිරිම චරිතෙ බණ්ඩා..❤ කතාව ඉවර කරපු විදිය ලස්සනයි

  • @NimaniSandalika-lh5hv
    @NimaniSandalika-lh5hv 10 หลายเดือนก่อน +11

    මුල ඉදලා අවසාන වෙනකන් ආසාවෙන් බලපු ලස්සන කතාවක් ❤️සුපිරි 👍

  • @NimeshaKavindi-lb7hk
    @NimeshaKavindi-lb7hk 5 หลายเดือนก่อน +2

    හතරවෙනි පාරටත් කතාව බලලා නිමා කරා.මිනිස්සුන්ගේ හිත් තුලට කා වැදෙන නිර්මාන අතරින් ඉතාමත් අතිවිශිෂ්ඨ නිර්මාණයක් පාර දිගේ.සද්දාමංගල සුරියබණ්ඩාර මහතා සහා බුද්දික සේමසිංහ මහතා ජයප්‍රෙකාශ් ශිවගුරුනාදන් මහතාටත් බෙහෙවින් ස්තුතියි...මිනිස්සුන්ගේ සිත් ඇද බැද තබාගන්න ලෙහෙසි පහාසු කාර්යක් නොවේ...❤

  • @malichaya2611
    @malichaya2611 11 หลายเดือนก่อน +60

    හරිම පාලුයි. ළඟම හිතවතෙක් ඈත් වුණා වගේ හිතට දැනෙනවා.
    ස්තුතියි පාර දිගේ set එකටම..❤️🥰

  • @kasunch7184
    @kasunch7184 11 หลายเดือนก่อน +248

    A to Z episode ඔක්කොම බලන්න තරම් පිස්සු වට්ටපු පාර දිගේ සෙට් එකටම ජය!........❤️🇦🇪

    • @chandrikachand3967
      @chandrikachand3967 11 หลายเดือนก่อน

      🇸🇦🇱🇰🇸🇦🇱🇰🇸🇦

    • @swarnavahinitv
      @swarnavahinitv  11 หลายเดือนก่อน +6

      ස්තූතියි. හැමදාම ස්වර්ණවාහිනී සමග සමග රැඳී සිටින්න ❤

    • @sathushi
      @sathushi 10 หลายเดือนก่อน +4

      ​@@swarnavahinitv මේවාගේ රොමැන්ටික් කතා දන්න 😍 උද්දික ඉන්නවන්ම් ඔන එකක් ❤️‍🔥

    • @SamithaSadamali
      @SamithaSadamali 6 หลายเดือนก่อน

      ​@@swarnavahinitvparadige 2 oniii

  • @rgrenuka3058
    @rgrenuka3058 10 หลายเดือนก่อน +5

    උඩ්ඩික ප්‍රෙමරත්න මාරම මාර දක්ශ නලුවෙක් නම දිනාගත් මන්ත්‍රි කෙනෙක් ඉටාත් වඩා ලස්සනට සින්දු කියන්න පුලුව ගායකයෙක් ඔක්කොමලා මාර ලස්සනට රගpewa ඔක්කොමට බුදුසරණයි

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 3 หลายเดือนก่อน +2

    පාර දිගේ වගේ ආදර කතාවක් තවම..හමු උනේ නෙත

  • @thusharisasika3724
    @thusharisasika3724 11 หลายเดือนก่อน +203

    පිස්සුවට්ටපූ කතාවක් ,ජීවීතේ ටවත් අමතක වෙන්නේ නැති වෙයි❤

  • @pu2128
    @pu2128 11 หลายเดือนก่อน +285

    ආදරෙයි පාර දිගේ..හදවතේ රැදෙන, රැදුන කතාවක්..චරිතයට උපරිම සාධාරණයක් කරපු නළු නිළි කැලට හදපිරි ප්‍රණාමය..

  • @piumiumanga8098
    @piumiumanga8098 10 หลายเดือนก่อน +5

    කාලෙකට පස්සේ බැලුව ලස්සනම කතාව.සියළුම කොටස් ටික බැලුවේ you tube එකෙන්. සියළුම චරිත උපරිමයෙන් තිබුනා.බණ්ඩා ඔයා නම් සුපිරියි.👍බන්ටි,රෙහාන්,අභියා,ජූඩා,භානූ,ආරියසේන uncle ,නානායක්කාර,darling , ඔයාල ඇතුළු හැම චරිතයක්ම සුපිරියි .ස්වර්ණවාහිනී TV බොහොම ස්තුතියි 🙏🙏

  • @nishadisamarakoon801
    @nishadisamarakoon801 10 หลายเดือนก่อน +5

    පාරදිගේ ඉවර උනාට you Tube එකෙන් තාම බලනවා ඒ තරමටම ලස්සනයි ❤
    සියලු දෙනාටම ගොඩක් පින් ! අපිව සතුටු කලාට

  • @akenyastory
    @akenyastory 11 หลายเดือนก่อน +49

    අනේ......කතාව ඉවරයි ......මහා පාළුවක් දැනෙනවා හිතට 😢😢😢

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 11 หลายเดือนก่อน +53

    දුෂේනි, උද්දික, කුසල් ඇතුළු සියලූම පාරදිගේ කණ්ඩායමට ස්තූතියි, මෙවන් නිර්මාණයක් රසවිදිමට ලබාදිම ගැන...දුෂේනි, හැමදාමත් බලාගෙන ඉන්නවා,ඔබගේ රංගන දක්ෂතාවයන් .. සුභ පතනවා සියලුම දෙනාට..

  • @rightdecision1604
    @rightdecision1604 10 หลายเดือนก่อน +7

    මේ සින්දුවෙ වචන ටික මාරම මාරයි. කතාව පට්ට ලස්සනයි

  • @yasuniw
    @yasuniw 10 หลายเดือนก่อน +9

    There is nothing to watch now, we are waiting to see Uddika & Dusheni from another beautiful story soon…🥺😞

  • @nalanidilrukshi3074
    @nalanidilrukshi3074 11 หลายเดือนก่อน +803

    මුලු කථාවම run කරපු වීරයා බංඩා.හැමෝගෙම ජීවිත හදලා සතුටින් නීතියට භාර උනා.පට්ටම චරිතයක්❤

    • @Animate_AI
      @Animate_AI 11 หลายเดือนก่อน +5

      yea for real he is a good guy pretend to be a bad & robbing guy Peace

    • @indikasiumali5867
      @indikasiumali5867 11 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @vinofernando9940
      @vinofernando9940 11 หลายเดือนก่อน +6

      Aththatama Banda thamai kathawa godak lassana kare❤

    • @swarnavahinitv
      @swarnavahinitv  11 หลายเดือนก่อน +98

      බණ්ඩා කියන්නෙ කතාවේ වීරයා ❤

    • @buddhichathurika3566
      @buddhichathurika3566 11 หลายเดือนก่อน +14

      බන්ඩා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට යාලුවෙක් 😢❤.

  • @sanjeewanigawarammana2609
    @sanjeewanigawarammana2609 11 หลายเดือนก่อน +171

    ලස්සනම ලස්සන කතාවක්...ඉවර උනාටනම් දුකයි..කාලෙකින් බලපු කාලෙකට මතක තියෙන ලස්සන අවසානයක්..සුභ පතනවා සියලුම දෙනාට ❤️❤️❤️❤️❤️

    • @user-lw6nc8ee1e
      @user-lw6nc8ee1e 11 หลายเดือนก่อน

      Lassanama lassanai katawak Meka mama hamadama baluwa ikmanata ewara una aka GANA dukai ayeth aluth katawakin API hamuwata Anna adarei para dige samatama ❤❤❤❤❤

  • @arunichandresiri8833
    @arunichandresiri8833 7 หลายเดือนก่อน +1

    Superb ❤️ කියන්න වචන නෑ... ඔන්න අද තමයි බලලා ඉවර කලේ... මාරම ආසාවෙන් බලපු teledrama එකක්. මගෙ අම්මායි මායි අයියායි Episode 550 ම බැලුවේ youtube එකෙන්. ගොඩාක් ලස්සනයි කතාව. ඔයාලටත් ගොඩාක් ස්තූතියි මේ වගේ ලස්සන ආදර්ශමත් නිර්මාණයක් ඉදිරිපත් කලාට... රංගනයෙන් දායක වුන සියලුම දෙනාටත් ස්තූතියි. විශේෂයෙන්ම සද්ධා මංගල සූරියබණ්ඩාර මැතිදුන්ටත්. කරන කියන සෑම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි ! 🤗🥰❤️💐

  • @anjalioshadhi3785
    @anjalioshadhi3785 10 หลายเดือนก่อน +6

    අනිවාරෙන් සිනමාවට යා යුතු චරිතයක් බංඩා ❤️‍🔥

  • @nirangadilshan4099
    @nirangadilshan4099 11 หลายเดือนก่อน +151

    සුපිරිම කතාවක්.ලස්සන එන්ඩ් එකක්.කාලෙකින් ආසාවෙන් බලලා ලස්සන එන්ඩ් එකකින් ඉවර උන සුපිරියක්.හැම කොටසක්ම හදවතේ තියේවි හැමදාම ❤️❤️❤️

  • @Fnu..h...a
    @Fnu..h...a 11 หลายเดือนก่อน +330

    මේtele drama එකේ රංගනය දක්වපු සෑම නලුනිලියන්ටම බොහොම ස්තූතියි
    Specially Uddika Premarathna, Dusheni Miurangy, Kusal Maduranga

    • @user-du9be1nv5o
      @user-du9be1nv5o 11 หลายเดือนก่อน +3

      කතව ලස්සනයි අපිව රසවත් කරපුඔයලට ඉස්තුති ❤❤

    • @user-xq5xo8if7s
      @user-xq5xo8if7s 11 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

  • @nilanthiarachchige
    @nilanthiarachchige 10 หลายเดือนก่อน +4

    හරිම ආසාවෙන් බැලුවා.සුන්දරයි.ඊලග කොටස ඉක්මනින් පටන් ගන්න.😍💗💗💗💗

  • @user-sb4zp8he1p
    @user-sb4zp8he1p 10 หลายเดือนก่อน +127

    පාර දිගේ දෙක ඕනේ කියන අය ඉන්නවද.

    • @dnfkt7191
      @dnfkt7191 10 หลายเดือนก่อน +3

      Na needa 😂

    • @manaveejayasinghe2001
      @manaveejayasinghe2001 9 หลายเดือนก่อน +2

      එපා. කතාවට තියෙන අකමැත්තක් නෙවෙයි. ඒත් මේ ඉවර උන විදිහෙන් හිතට දැනුණා සෑහෙන්න. ඒක නැති වෙනවා දෙවෙනි කොටසක් කරොත්

    • @KashuriSadamalee-mm7bz
      @KashuriSadamalee-mm7bz 9 หลายเดือนก่อน

      ඔව්

    • @badlife2834
      @badlife2834 8 หลายเดือนก่อน +1

      මන් කුවේට් සිට නිරෝෂා බංඩා ආනිවරයේන්ම ඔනේ

    • @sujeewatanuja1812
      @sujeewatanuja1812 7 หลายเดือนก่อน

      ​@@manaveejayasinghe2001ද

  • @chamathgunathilake5602
    @chamathgunathilake5602 11 หลายเดือนก่อน +235

    ඇස් වගේවත් නාඩගම්කාරයෝ වගේ ගොබ්බ අවසානයක් නෙවෙයි
    පාර දිගෙ නාට්‍ය ලස්සනට ඉවර කරා❤❤❤❤

    • @dilsankaudara8601
      @dilsankaudara8601 11 หลายเดือนก่อน +5

      ඇයි ඉවර උනෙ දුකායි😥😥😥

    • @chithrakumari488
      @chithrakumari488 11 หลายเดือนก่อน +3

      Ane harimaclassani harima thathvikai ...mehka layapu obathumanla depaltm sthuthi .prekshaka apiwa godk sathutu kara asawen balapu ekam nattiya kisima korasak maga harun na ...mehke ranganayen dayakaunu siyalu nalu niliyanta bohomthm sthuthi ...

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 11 หลายเดือนก่อน +101

    බණ්ඩා හැමෝගෙම හීන වලට පණ දීලා අමාරුවෙ වැටුනා. බණ්ඩා තමයි කාතවෙ වීරයා ❤

    • @dhanikahettige3556
      @dhanikahettige3556 11 หลายเดือนก่อน +1

      සිරිබෝ අයියා ෆිල්ම් එක වගේ....

    • @user-ke3ek3pv6y
      @user-ke3ek3pv6y 11 หลายเดือนก่อน

      😢

    • @kanujaushani5151
      @kanujaushani5151 11 หลายเดือนก่อน

      Ou hari lassenai

  • @maleesha5813
    @maleesha5813 10 หลายเดือนก่อน +3

    උද්දික අයියා
    දුශේනි අක්කා
    බණ්ඩා
    ඔක්කෝම 👌 👌 👌 👌 සුපිරි අවසානයක්
    Thank swarnwahini....!

  • @asankajanaki7132
    @asankajanaki7132 10 หลายเดือนก่อน +14

    මෙච්චර දැනිච්ච කතාවක් හම්බවෙන්නෙ කලාතුරකින්.ආදරෙයි හැමොටම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harshamalis.880
    @harshamalis.880 11 หลายเดือนก่อน +192

    කතාවේ හැම චරිතෙකටම අතිවිශිෂ්ට ලෙස පන පොවපු සියලු නළුනිලියන්ටත් තිරය පිටුපස සියලු දෙනාටත් ස්තූතියි මේ තරම් රසකින් කතාව ගෙනාවට ❤

  • @user-sg1cp5ri8t
    @user-sg1cp5ri8t 10 หลายเดือนก่อน +1

    ආදරය හදවතට දැනුනු කතාවක් ලස්සන නිර්මානයක් ලස්සන අවසානයක් ,රෙහාන්, බන්ටි, බන්ඩා,යහලුවො හොදට රනපෑවා නානාගෙ කටතමයි😂 ... ඩාර්ලින් ... 😮 ආසාවෙන් ඉවරවෙනකම් බලපු එකම කතාව පාරදිගෙ..... රෙහාන්ගෙ කතා විලාසයට ආසයි... මෙ කතාවෙ 2කොටසත් ආවනම් කැමතියි !!!!!!

  • @surajnilanga3262
    @surajnilanga3262 11 หลายเดือนก่อน +67

    හරිම ලස්සන අවසානයක්!!! "බන්ඩා" ඇත්තටම එහෙම චරිත අද සමාජයේ නැහැ..හැම දෙනාම චරිත වලට උපරිම සාධාරණයක් කලා.විශිෂ්ඨයි...

  • @kzcbfhywkdaushilasamarakon7961
    @kzcbfhywkdaushilasamarakon7961 11 หลายเดือนก่อน +72

    ප්‍රධාන චරිත පටන් ගත්තදා ඉදලා අවසානය දක්වාම තිබුනා. මෙන්න කාතා. ඉවර උන එකට උ‌ුකයි,😂😂😂😂😂😂

  • @kusumsenarathne213
    @kusumsenarathne213 10 หลายเดือนก่อน +4

    බංඩා හැමෝටම උදව් කලා.හැමෝගෙම ජීවිත හැදුවා❤.අවසානෙට එයාට උදව් කරන්න කවුරුත් නැතුව ගියා.හරිම දුක් විදියට කතාව ඉවර උනා.බලපු ලස්සනම කතාව❤

  • @sandaliamaya3173
    @sandaliamaya3173 8 หลายเดือนก่อน +2

    Mama asavenm blpu kathava.. වැඩිපුරම කැමති චරිතේ බන්ඩා... අනේහ් අන්තිම ටික නම් හරිම දුකයි.. හරිම ලස්සන tele drama ekk
    Acting athin nm supiriyak ithin . 😍😍

  • @minurikavindya8674
    @minurikavindya8674 11 หลายเดือนก่อน +82

    මෙච්චර කාලයක් අසාවෙන් බලපු ලස්සනම කතාවක් ,❤කතාවෙ හිතට දැනෙන්නම රගපාපු චරිතෙ බණ්ඩා 💓👀පාර දිගෙ හැමෝටම ගොඩක් ස්තූති අපෙ හිත් සතුටු කරාට ❤

  • @kanchanawijerathna7951
    @kanchanawijerathna7951 11 หลายเดือนก่อน +141

    එපාවීමක් නැතුව අවසානයක් වෙනකල් බලපු නිර්මාණයක් ❤ සියළුම රංගන ශිල්පි ශිල්පිණියන්ට බොහොමත්ම ස්තූතියි නිර්මාණයේ සාර්ථකත්වය දිගටම රැදෙව්වට .💕❤️

    • @shanikaranasinharatanapura4083
      @shanikaranasinharatanapura4083 11 หลายเดือนก่อน

      Paradige katawa hariyata ape jivita katawak wage lassana dewal awe pahuwela paradige teli drama ekata adayasya tma .කලාකරුවන් siyaluma denata jayen jayama wewa...🙏

  • @tharanganisugath7854
    @tharanganisugath7854 10 หลายเดือนก่อน +7

    හැමෝටම ආදරෙයි. කතාව ගොඩක් ලස්සනයි, අවසානය ගොඩක් ලස්සනට ඉවර කරා ❤

  • @hydemonster
    @hydemonster 9 หลายเดือนก่อน +2

    අපේ සවර්නවාහිනි ආයතනය ට ඉතාමත් ආදරයෙන් ඉල්ලීමක් කරන්නේ ...නැවත පාර දිගේ දෙවෙනි කොටස් ලියන්න බුද්ධි ක පුතා ට කියන්න ...හරිම පාළුයි රෑ 8 . 30....රෙහාන් සරනි අපේ ආදරය 🎉🎉🎉🎉🎉🎉

    • @SamithaSadamali
      @SamithaSadamali 6 หลายเดือนก่อน

      Ow api aswen balan innawa paradige 2 kotasa enakal

  • @yytt7784
    @yytt7784 11 หลายเดือนก่อน +79

    මම මෙතෙක් දුරට බලපු ටෙලි නාට්‍ය ....අතරින් ඉතාමත් නොවසිල්ලෙන් සහ හරිම අසාවෙන් බලපු එකම කතාව ...හරිම ලස්සනයි හොද නිමාවක් ...❤❤❤❤❤❤❤❤❤ආදෙරෙයි හැමෝටම ....

  • @BasnayakageHansaniMadhus-qk5bt
    @BasnayakageHansaniMadhus-qk5bt 11 หลายเดือนก่อน +116

    කවදාවත් අමතක වෙන් නැති සුපිරි කතාවක් ❤️
    ඉවර වුනාටත් දුකයි 😔

    • @bhashithasampath6344
      @bhashithasampath6344 11 หลายเดือนก่อน

      බලපු ලස්සනම කතාවක් ❤️❤️ ඉවර උන එකට දුකයි 😢😔

    • @malithisandeepani7261
      @malithisandeepani7261 11 หลายเดือนก่อน

      ඇත්තටම 🥺❤️

  • @Kp-sp8yl
    @Kp-sp8yl 10 หลายเดือนก่อน +3

    මේකේ අනිත් ඔක්කොම හරි විදිහට උනා.. කොමත් ඒවා කලින් ප්ලෑන් එකට කරපුවා නේහ්...
    හැබැයි ටුටූ තමා කතාවේ වීරවරිය. ගේම අතෑරියේ නෑ මොනා උනත් ❤️

  • @rebeccasayuri8410
    @rebeccasayuri8410 10 หลายเดือนก่อน +2

    ගොඩක්ම දුක, ආන්යා මේ කතාවෙත් එයාගෙ කොටස වීඩියෝ කරල තියෙන්නෙ ඩුබායි වල ඉඳන්. එයා ආයේ රඟපාන එකක් නෑ. ඒත් සතුටුයි ලෝක ප්‍රසිද්ධ ගුවන් සමාගමක ගුවන් සේවිකාවක් උන එක ගැන.අනාගතය ගැන හිතලා වෙන්න ඇති රඟපෑම් නතර කරලා ගුවන් සේවිකාවක් උනේ.

    • @m.s.1019
      @m.s.1019 10 หลายเดือนก่อน +2

      👍😊

  • @user-ox1ef6tw2s
    @user-ox1ef6tw2s 11 หลายเดือนก่อน +71

    මෙතෙක් කාලෙට එපා නොවි බලපු එකම කතාව.. විශිෂ්ට ආරම්භයක් වගේම අවසානයක්.. ❤. හොඳ නිර්මාණයක් .. ආදරෙයි බන්ඩො... අවසානෙදි නම් ඇස් වලට කදුලුත් ආවා.... තෙරුවන් සරණයි ..!! දෙවි පිහිටයි හැමෝටම ....❤❤❤❤❤❤❤❤

    • @darshanadilshan2289
      @darshanadilshan2289 11 หลายเดือนก่อน +1

      A unata awasanaya tawa tibunanam mokada wenne .ane dewani kotasak dannakoo

  • @DuthiDinethma-um7uu
    @DuthiDinethma-um7uu 11 หลายเดือนก่อน +74

    ඇයි අප්පා බන්ඩාට අරෙහෙම කරේ..පට්ටම දුකයි....හැමෝමටම ජය...පාරදිගේ පවුලෙ හැමදෙනායම ආදරෙයි...❤️

    • @Vividnook
      @Vividnook 11 หลายเดือนก่อน +2

      Banda ta ehema awasanayak pennapu ekata dukai