Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු ll 2021-02-14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2021
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / swarnavahinitv
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Hitha_Illana_Tharu
  • บันเทิง

ความคิดเห็น • 826

  • @nimalilakmali9071
    @nimalilakmali9071 3 ปีที่แล้ว +148

    විශ්වගේ ෆැමිලි එක හරිම ලස්සනයි දරුවෝ දෙන්න හරිම ලස්සනට හදල තියනව .එරන්දි නිලියකටත් වඩා ලස්සනයි .

  • @rukmalisilva5125
    @rukmalisilva5125 3 ปีที่แล้ว +264

    ව්ශ්වගේ පැමිලි එක හරීම ලස්සනයි.ඒ වගේම හරීම ආදර්ශවත්.

  • @skarachchis4607
    @skarachchis4607 3 ปีที่แล้ว +56

    විශ්වගේ family එක මහේෂිගේ family එක හරිම ලස්සනයි මහේෂිගේ මහත්තයා නිහතමානී චරිතයක් දරැවො පස්දෙනත් හරිම ලස්සනයි ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවයම ලැබෙිවා තෙරැවන් සරණයි..❣️❣️

  • @sanfernando9
    @sanfernando9 3 ปีที่แล้ว +258

    චතුරිකාගේ දුව හරිම ලස්සනයි ♥️

  • @gangadishanthi9284
    @gangadishanthi9284 3 ปีที่แล้ว +147

    විශ්ව family එක හරිම ලස්සනයි .බුදු සරනි

  • @amayawaragoda4304
    @amayawaragoda4304 3 ปีที่แล้ว +38

    විශ්ව අයියගේ family එක හරිම ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න.
    තෙරුවන් සරණයි..

  • @chamilachamila4196
    @chamilachamila4196 3 ปีที่แล้ว +437

    විස්ව කොඩිකාර ඔබ ඉන්න හැම කතාවක්ම ලස්සනයි ඔයාට දුවට පුතාට නෝනට හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි

    • @jettleon2535
      @jettleon2535 2 ปีที่แล้ว +1

      you prolly dont care but does any of you know a tool to get back into an instagram account??
      I was stupid forgot my account password. I love any tricks you can offer me.

    • @tituscarlos3059
      @tituscarlos3059 2 ปีที่แล้ว

      @Jett Leon Instablaster =)

    • @jettleon2535
      @jettleon2535 2 ปีที่แล้ว

      @Titus Carlos Thanks for your reply. I got to the site thru google and im trying it out now.
      Looks like it's gonna take a while so I will reply here later when my account password hopefully is recovered.

    • @jettleon2535
      @jettleon2535 2 ปีที่แล้ว +1

      @Titus Carlos it worked and I now got access to my account again. I am so happy!
      Thanks so much, you saved my ass!

    • @tituscarlos3059
      @tituscarlos3059 2 ปีที่แล้ว

      @Jett Leon Happy to help xD

  • @wasantahkumari5669
    @wasantahkumari5669 3 ปีที่แล้ว +141

    විශ්ව මහතාගේ ළමයි දෙන්න ලස්සනයි පුතානම් තාත්තාමයි ඇවිත් ඉන්න සියළුම දෙන්නටම බුදුසරණයි 👍❤💞💞💞💕♥💕

  • @pemapema6795
    @pemapema6795 3 ปีที่แล้ว +89

    අනේ ආව පවුල් තුනම හරිම හොදයි .හැමෝටම ගොඩක් ආදරෙයි . පැටව් පස් දෙනාත් හරිම ලස්සනයි . හැමෝටම බුදු සරණයි .රන්ගන ඔයාට ගොඩක් ස්තූතියි .කතරේ ඉන්න අපිට මේවගේ සතුටක් ලබා දෙනවට

  • @mis.darshi1236
    @mis.darshi1236 3 ปีที่แล้ว +24

    විශ්ව, මහේෂි, ගයාන් මන් ආස කරන කලාකරුවන්...❤️❤️❤
    විශ්වතමා මන් හැබැයි මෙතෙනින් ආසම ෆැමිලි එකක් ...❤️😍

  • @kumaridisanayake2569
    @kumaridisanayake2569 3 ปีที่แล้ว +81

    අද නම් හරිම ලස්සනයි සමනලපැටව් ..ටිකක්. ඇවිත්.විස්ව..මම ගොඩක් අසම.කෙනෙක්.සියලුදෙනාටම.බුදු සරණයි පරිස්සමින් ඉන්න

  • @aaradyayenuji504
    @aaradyayenuji504 3 ปีที่แล้ว +292

    ආරාධනා කොච්චර බැලුවත් එපා වෙන්නැති ලස්සන මැණිකක්

  • @nalaninalani82
    @nalaninalani82 3 ปีที่แล้ว +24

    විශ්ව පුතා ඔයා ඉන්න හැම තැනම හරිම අාසවෙින් බලන්නේ ඔබ පවුල සියලුදේවියන් ගේ පිහිටයි

  • @manoshisakunthala6530
    @manoshisakunthala6530 3 ปีที่แล้ว +31

    විශ්වය අයියා ආසම නලුවා .. බුදු සරණයි ඔයාටත් පව්ලේ හැමොටමත්.. අනිත් අයටත් සුභ අනාගතයක් බුදු සරණයි

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 3 ปีที่แล้ว +17

    විශ්ව කොඩිකාර මම ආසම නළුව සජීවි වැඩසටහනකට සහභාගි වුනේ ගොඩක් කාලෙකින්.හතර දෙනාටම සුභ පැතුම්. ලස්සන සාර්ථක පවුල් ජීවිතයක් ඒ වගේම ආදර්ශ මත් පව්ලක්. ඩුබායි සිට.

  • @thilinikaveesha3187
    @thilinikaveesha3187 3 ปีที่แล้ว +187

    මහේෂිගේ මහත්තයා හරිම ආදරණීය කෙනෙක් , අර චූටී පැටයා වඩාගෙනමයී ❤️❤️

    • @heshrilanka1687
      @heshrilanka1687 3 ปีที่แล้ว +3

      තාත්තලා ගොඩක් ආදරෙයි දූලට ❤️❤️❤️❤️❤️❤️❤️

    • @dinithiperera4844
      @dinithiperera4844 3 ปีที่แล้ว

      ❤❤❤

  • @padminipadmini3937
    @padminipadmini3937 3 ปีที่แล้ว +82

    මමනම් විශ්ව මල්ලි හිටපු නිසා බැලුවේ ❤❤❤❤

  • @chandralatharajapaksha7443
    @chandralatharajapaksha7443 3 ปีที่แล้ว +103

    විශ්ව වගේම සින්දුව කියපු විදිහ හරිම ලස්සනයි දරු දෙදෙනාත් වයිෆ් හරිම ලස්සනයි සියළුම දෙනාට බුදුසරණයි

  • @neelanshineela461
    @neelanshineela461 3 ปีที่แล้ว +63

    විස්වගෙ.පුතා.තාත්තා වාගෙමයි..හරිමලස්සනයි නිරහංකාර නිහතමානි .පවිිල.එරන්දි .හරිමලස්සනයි .තෙරුමිි .ගැනිම.හරිවටිනවා.විස්ව ව.ජයවෙිවා .👦❤👦❤👧❤👧❤💘💘💘💘

  • @dammika8378
    @dammika8378 3 ปีที่แล้ว +14

    ලංකාවට එන්න නැතුව දුකෙන් ඉන්න අපි හැමෝටම සතුටක් ලබදෙනවට රංගන අයියේ ඔයාට ගොඩක් ස්තුතියි.... සති හතරෙම විශ්ව ආවත් එපා වෙන්නේ නැ.... ලක්‌ වැසි ලෝ වැසි සියල්ලෝම සුවපත්වෙවා!!!!!!🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹මම සව්දි

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 3 ปีที่แล้ว +113

    විශ්වගෙ family ekai, මහේශිගෙ family ekai සමාජයට ගොඩක් ආදර්ශමත් , ආදරනීය පවුල් දෙකක්...👍 දරුවන් පස්දෙනාම හරිම ආදරනීයයි... 💛💛 බුදු සරණයි සියලු දෙනාටම.🙏🙏🙏

    • @mihiribandara6170
      @mihiribandara6170 3 ปีที่แล้ว +2

      Ai gayange family eka

    • @chathurikaakalankani6015
      @chathurikaakalankani6015 3 ปีที่แล้ว +2

      @@mihiribandara6170 තව දරුවෝ දෙන්නෙක් අනාත කලේ නැත්තම්

    • @priyanthidabare1986
      @priyanthidabare1986 3 ปีที่แล้ว

      @@chathurikaakalankani6015 ammo

  • @subashwijenayake865
    @subashwijenayake865 3 ปีที่แล้ว +68

    හරිම ලස්සනයි .. අවිත් ඉන්න ඔක්කොටම හරිම ආදරෙයි ... සියලු දෙනාටම තෙරුවන් සරනයි ...

  • @user-bw6ou8vh6k
    @user-bw6ou8vh6k 3 ปีที่แล้ว +58

    විශ්ව අය්යා ඔබ‍ට සහ බිරිද, දරුවන් දෙදෙනාට බුදුසරණයි. හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️

  • @chamilachamila4196
    @chamilachamila4196 3 ปีที่แล้ว +94

    ගොඩක් ලස්සනයි ආරාධනා හරිම ලස්සනයි හැමෝටම සුබ පතනවා

  • @kumarajagath6842
    @kumarajagath6842 3 ปีที่แล้ว +61

    විශ්ව ඔයා නියමයි කොල්ලො සින්දු ටික සුපිරි .... හැමදාම ආදරේ ❤️❤️❤️❤️ රංග ඔයාට ත්❤️❤️💅💅

  • @ushan9882
    @ushan9882 3 ปีที่แล้ว +11

    අනේ එරන්දි ලස්සනට geyuwa විශ්ව ඔයා මාර වාසනාවන්ත කෙනෙක් මේ වගේ ආදරණිය බිරිදක් ලැබීම හැමදාම සතුටින් inna

  • @chandanifernando7456
    @chandanifernando7456 3 ปีที่แล้ว +53

    දුව විශ්ව වගේ පුතා අම්මා වගේ හරිම ලස්සනයි .

  • @slgaming3652
    @slgaming3652 3 ปีที่แล้ว +12

    විශ්ව කියන්නේ හොඳ රංගන ශිල්පියෙක් ආදරෙයි විශ්වගෙ පවුලටම

  • @dildill7691
    @dildill7691 3 ปีที่แล้ว +30

    විශ්ව කොඩිකාරගේ පවුල ලස්සන ආදරයනීය ආදශමත් පවුලක් .අපි හරිම කැමතියි එයාගෙ ගතිගුණ වලට...❤️❤️❤️❤️

  • @chamilachamila4196
    @chamilachamila4196 3 ปีที่แล้ว +153

    මහේසි ඔයා ඇය කතාවට එන එක ගොඩක් සතුටු ආරංචියක් ඔයාට පුතා දුවට මහත්තයට හදවතින්ම සුබ පතනවා ඔයා ගොඩක් ලස්සනයි ආදරෙන් ඉන්න හැමදාම තෙරුවන් සරණයි

  • @sujanisamanmali6998
    @sujanisamanmali6998 3 ปีที่แล้ว +66

    විශ්ව .......ගයාන් .........මහේෂි ,,,,,,,,අද තමයි ලස්සනම වැඩසටහන මම දැකපු ආදරය ආදරෙයි ඔයාලා සේරටම. maheshi ඔයා නැතුව "ඇය "ඩ්‍රාම එක තනි උනා

  • @arunaudayanga8028
    @arunaudayanga8028 3 ปีที่แล้ว +19

    එල විශ්ව අයියා ඹයා මාරායි ලස්සන පවුලක්

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 3 ปีที่แล้ว +22

    විස්ව ගෙ මැනික් දෙකයි පුතයි. හරිම ලස්සනයි සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි

  • @supunsupun6210
    @supunsupun6210 3 ปีที่แล้ว +28

    අදනම් හරිම ලස්සන යි බබාලා පරිස්සමිකරන්න.බුදු සරනයී දෙව්පිහිටයි ඔයා ලට .කුවේට් .කුරුණෑගල

  • @kusumhewage4552
    @kusumhewage4552 3 ปีที่แล้ว +51

    අනේ පොඩි පැටව් ටික හරි ලස්සනයි

  • @pinsarahimashi9375
    @pinsarahimashi9375 3 ปีที่แล้ว +365

    කෝ ආරාධනාට ආදරේ අය ❤️❤️❤️❤️❤️❤️

    • @sunethranishanthi3017
      @sunethranishanthi3017 3 ปีที่แล้ว +4

      ❤❤❤❤👍👍👍මේ ඉන්නේ ❤❤❤❤❤❤

    • @annakaushelya8162
      @annakaushelya8162 3 ปีที่แล้ว +2

      Api innawa ❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️💖💖💖💖💖

    • @dinithiperera4844
      @dinithiperera4844 3 ปีที่แล้ว +1

      ❤❤❤❤

    • @nayomirecipe7115
      @nayomirecipe7115 3 ปีที่แล้ว +2

      මේ ඉන්නෙ ❤️❤️❤️❤️❤️

    • @milonmilon3673
      @milonmilon3673 3 ปีที่แล้ว

      Api ennawa❤️❤️❤️❤️❤️❤️

  • @latalata9952
    @latalata9952 3 ปีที่แล้ว +16

    ව්ශ්ව මල්ලි ඔයාකොහෙ හිටියත් එතන සතුටින් ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරනයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @sadalatha125
    @sadalatha125 3 ปีที่แล้ว +12

    මම කැමති ම විස්ව කොඩි කාර සහ පවුල හරිම ලස්සන යි බුදු සරනයි

  • @muthumenikepiyangika1597
    @muthumenikepiyangika1597 3 ปีที่แล้ว +46

    ඇය කතාවෙ ප්‍රාර්ථනා ගෙ චරිතයට හරියටම ගැලපෙන්නේ මහේෂි ඔයා තමයි ,,,,නැවත ඒ චරිතයට පන පොවන්නට එකතු වෙන එකනම් ගොඩක් හොදයි,,,,,,ඔයා ඇතුලු පව්ලෙ සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @dil6420
    @dil6420 3 ปีที่แล้ว +16

    විෂ්ව කොඩිකාර ආසම චරිතයක් .ලස්සන ෆැමිලි එක හැමදාම සතුටින් ඉන්න.මහේෂි ඔයත්

  • @kumarajagath6842
    @kumarajagath6842 3 ปีที่แล้ว +63

    විශ්ව ඔයා මාරයි. ඉර හද වැදලා එල කොල්ල රංග පිස්සු කෙලිනව හිටිපු ගමන්

    • @Cricketpisso748
      @Cricketpisso748 3 ปีที่แล้ว +3

      Vishva. oyata. sinduva. Lassanai

  • @kumaridamayanthi2775
    @kumaridamayanthi2775 3 ปีที่แล้ว +29

    මහේශි ඔය දෙන්නගේ 🎶 සින්දුව ගොඩාක් ගොඩාක්ම ලස්සනයි 👍❤️🇦🇪💕🇱🇰

  • @sajaniwasundara
    @sajaniwasundara 3 ปีที่แล้ว +17

    විශ්ව අයියගෙ පවුලේ හැමෝම ලස්සනයි ❤ ආදරණීයම,ගොඩක් ආස කරන චරිතයක් 😍

  • @mis.darshi1236
    @mis.darshi1236 3 ปีที่แล้ว +7

    විශ්වවගේ පුතා මරු වගේ පෙන්නේ.........❤️❤️❤️හරිම ලස්සනයි

  • @fasmiyaramsiya1275
    @fasmiyaramsiya1275 3 ปีที่แล้ว +9

    රoගන අයියේ ඔයා වැඩ සටහන ගොඩාක් හොදට කරනවා. පුලුවන් නම් . මේ ඉල්ලීම ඉටු කරන්න. පූජා උමාශoකර් , ශලනි තාරකා , දෙපල හිත ඉල්ලන තරු වැඩ සටහනට සහභාගි කර ගන්න .

  • @kuwkuw3463
    @kuwkuw3463 3 ปีที่แล้ว +24

    විශ්ව අතුලු පවුලේ සියලුදෙනාට බුදුසරනයි මහේසිපවුලේ සැමටත් ගයාන් පවුලේ සැමටත් බුදුසරනයි

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว +19

    විශ්ව නෝනා දුව පුතා තෙරුවන් සරණයි සතුටින් ඉන්න බුදුසරණයි

  • @adhikarikuw4849
    @adhikarikuw4849 3 ปีที่แล้ว +16

    විශ්ව මල්ලි ඔයාගෙ ආදරනීය පව්ල ආදරයෙන් රැක ගන්න තෙරුවන් සර නයි,,,,,,❤❤❤❤❤

  • @gunarathnayake7840
    @gunarathnayake7840 3 ปีที่แล้ว +11

    ගයාන් ඔයාගේ උතුරාගිය ආදරය පෙනවා දු පැටියාට ගොඩක් හොදයි අනිකුත් අයටත් ගොඩාක් ආදරෙයි ජයවේවා

  • @sawmikawshalya6450
    @sawmikawshalya6450 3 ปีที่แล้ว +17

    ආරාධනා චූටි මැණික හරිම ලස්සනයි. ආපු හැමෝටම ආදරෙයි ගොඩාක්. සුබ පතනවා හැමදෙනාටම. රංගන අයියේ ඔයත් ලස්සනටම වැඩසටහන කරනවා. 💓💓💓💓💓

  • @pathminisujatha8190
    @pathminisujatha8190 3 ปีที่แล้ว +7

    හැමෝටම මේ ආදරවන්තයින්ගේ දවස වගේම මුළු ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට ජේසු පිහිටයි

  • @indranipereraperira7428
    @indranipereraperira7428 3 ปีที่แล้ว +11

    විශ්ව කොඩිකාර ඔබ නිහතමානි නලුවෙක් මහේෂි චතුරිකා ගොඩක් අාදරෙයි ඔබලාගෙ පවුල් ජිවිත සාර්තක වෙිවා ජයෙන් ජයම වෙිවා රංගන අයියේ හැමෝටම

  • @padmamalavige402
    @padmamalavige402 3 ปีที่แล้ว +14

    විශ්වගෙ ෆැමිලි එකත් & ගයාන්ගෙ ෆැමිලි එකත් & සම්පත්ගේ ෆැමිලි එකත් .හරිම ලස්සනයි .මහේෂි ඇය ටෙලිනාට්‍යයට එන එක නියමයිනේ . බුදු සරණයි හැමෝටම .

  • @peraraperara639
    @peraraperara639 3 ปีที่แล้ว +9

    අද ආව පවුල් 3 ටත් රංගනටත් තෙරුවන් සරණයි හරිම ලස්සනයි දීර්ඝායුෂ ලැබේවා

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 3 ปีที่แล้ว +12

    හිනාව කදුළ එකතු උන අහිංසක ම පැතුම විශ්ව .

  • @muthumenikepiyangika1597
    @muthumenikepiyangika1597 3 ปีที่แล้ว +67

    විශ්වගෙ බබාලා 2ගොඩාක් ලස්සනයි ,,,,,,,,,

  • @gihanhansaka4123
    @gihanhansaka4123 3 ปีที่แล้ว +56

    ච තු රි ක. ග යා න්. වි ස් ව.. ලස්සනයි හැමොටම තෙරුවන් සරණයි

  • @dinuperera2023
    @dinuperera2023 3 ปีที่แล้ว +13

    පුන්ච් පැටව් නිසා හරිම ලස්සනයි වැඩ සටහන... ආරාධනා මැණික ❤❤❤

  • @ushan9882
    @ushan9882 3 ปีที่แล้ว +15

    විශ්ව කියන්නේ සහෙල්ලුවෙන් නිරහන් කාරව ජිවත් වන කොල්ලෙක් ආදරේ 💋💋💋💋💋

  • @nilankanila5625
    @nilankanila5625 3 ปีที่แล้ว +33

    පළමු ගරුත්වය රoගන අයියේ ඔබට අදනම් පුදුම සතුටකින් බැලුවේ.ඇවිත් ඉන්න හැමෝටම ගොඩාක් ආදරෙයි ආරාධනා මැණික විෂ්ව මල්ලි මහේෂ් ෆැමලි එකට බුදු සරණයි. ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤️❤️❤️🌹🌹🌹🌹කුවේට් සිට මම

  • @chamarichamari2801
    @chamarichamari2801 3 ปีที่แล้ว +16

    විශ්ව පවුලට hadawatinnama suba pathanawa.💜️💜️💜️💜️💜️

  • @saudisaudi494
    @saudisaudi494 3 ปีที่แล้ว +16

    අද ගොඩක් ලස්සනයි හිත ඉල්ලන තරැ වැඩ සටහනට අපු හැමොටම ආදරෙයි ජයවෙවා බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @subabandara4731
    @subabandara4731 3 ปีที่แล้ว +8

    අද හරි ලස්සනයි 🌹🌹විශ්වගෙ family 1 හින්දා❤❤❤ ආදරෙයි❤

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +6

    අද නම් හරිම ලස්සනයි අනේ චූටි පැටවු හරිම ශෝයි ,,තෙරුවන් සරණයි සියලුම දෙනාට 😘😘😘❤❤❤🌹🌹😍😍,,පව් විශ්වගෙ ගෙරවිල්ල තමයි මරු 🤣🤣🤣.අපේ ලොකු මල්ලිත් ඔහොම තමයි

  • @sujanisamanmali6998
    @sujanisamanmali6998 3 ปีที่แล้ว +51

    ගයාන් හරිම ලස්සනායියියියියි ඔයාගේ පවුල ඔය දෙපලටම දරු පැටියටත් අපි සුභ පැතුම්

    • @deepikaabekoon5439
      @deepikaabekoon5439 3 ปีที่แล้ว +1

      Minissu warna karanna epa gayange Anith paulai lami dennai e mewa dakala.kochchara dukin Athida

    • @srdillini7570
      @srdillini7570 3 ปีที่แล้ว

      @@deepikaabekoon5439 අනුන්ගේ පහුගිය දේවල් මතක් කරන්න එපා .ඒවා එයාලගෙ ප්‍රශ්න .

  • @muthumenikepiyangika1597
    @muthumenikepiyangika1597 3 ปีที่แล้ว +76

    ආරාධනා සෝ ස්වීට් බේබි,,,,,

    • @iroshanilmini5080
      @iroshanilmini5080 3 ปีที่แล้ว

      Vishwa site oyage family eka godak lassanai. Adarei godaak budusaranai....!!!

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +21

    කැමතිම චරිතය ඵරන්දි...

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 3 ปีที่แล้ว +6

    ❤️❤️❤️ ලස්සනයි family 3ma, සුභපතනවා හැමෝටම! ඉදිරියේදී මේ වැඩසටහනින් පුළුවන් නම් ශිහාන් මිහිරංග family එකත් දකින්න ආසයි හිත ඉල්ලන තරු සමග😍. ජයවේවා !

  • @vipuae4944
    @vipuae4944 3 ปีที่แล้ว +10

    ඇස්වහ කටවහ වදින්න එපා ලස්සන චූටි පැටවු ටික .vishwa ඔයාගෙ පුතා ඔයා වගේමයි හැමෝටම සුබ pathanawa .ජේසු පිහිටයි
    Violet fernando ඩුබායි සිට

  • @heshelasantha892
    @heshelasantha892 3 ปีที่แล้ว +169

    විශ්ව හා මහේෂි දැක්කම හිත පිරෙනවා සත්තයි.... ඒ හැගීම දැනුනේ මට විතරයි ද

    • @tharangatennakoon6727
      @tharangatennakoon6727 3 ปีที่แล้ว +1

      Ey chathurikala dekkama hitha pirenneththe..eyalath kochchara lassanad

    • @tharangatennakoon6727
      @tharangatennakoon6727 3 ปีที่แล้ว +5

      Family 3ma harima lassanay. Adaraniyay...

    • @Sehandu2006
      @Sehandu2006 3 ปีที่แล้ว +1

      Aii chathurika family

    • @heshelasantha892
      @heshelasantha892 3 ปีที่แล้ว +2

      @@tharangatennakoon6727 ඒක හරි මං කිව්වේ අර දෙන්නට මම ගොඩක් කැමති කියලා. ඒ තරම් මට දැනෙනවා. වරදක් කිව්වේ නෑ

    • @tharangatennakoon6727
      @tharangatennakoon6727 3 ปีที่แล้ว

      @@heshelasantha892 its ok dear.

  • @bandulawaragamana9832
    @bandulawaragamana9832 3 ปีที่แล้ว +10

    විශ්ව අයියේ හැමදාමත් සතුටින් ඉන්න...

  • @user-qy5fo4nv7h
    @user-qy5fo4nv7h 3 ปีที่แล้ว +10

    රංගන අයියා මරැ ඔයාගේ වැඩ සටහන් ඒ වගේම ඇවිල්ලා ඉන්න හැමෝටම ආදරෙයි ගොඩක් ඒ වගේම පරිස්සමින් ඉන්න පැටව් ටික ට ආදරෙයි 😘😘😘😘😘😘රංගන අයියා අභිමන් ආදරය හරිම ලස්සන වැඩ සටහනක් ස්වර්ණවාහිනි ඔබට ස්තූතියි

  • @pererapriyankaranew2424
    @pererapriyankaranew2424 3 ปีที่แล้ว +20

    විශ්වගේ අවසන් ප්‍රකාශය ඇස් දෙකට කඳුලක් ගෙනාව දවසේ ආදරණීයම ප්‍රකාශය

  • @user-nh4kf3my1k
    @user-nh4kf3my1k 2 ปีที่แล้ว +2

    විශ්ව අයියාගේ family එක හරිම ලස්සනයි

  • @jayaninimantha9201
    @jayaninimantha9201 3 ปีที่แล้ว +7

    වීෂ්ව අය්යේ ඵරන්දි අක්කි බාබාලා දෙන්නටත් ඵක්ක ම හදවතින්ම සුබ පතනවා.....ඒ වගේම මහේෂි අක්කි ට සම්පත් අය්යට බාබාලා දෙන්නටත් හදවතින්ම සුබ පතනවා චතූරිකා අක්කි ගයාන් අය්යා දෝනි පැටියාටත් හදවතින්ම සුභ පතනවා ගොඩාක් ලස්සනයි අද හැමෝම

  • @priyanthihemalatha3045
    @priyanthihemalatha3045 3 ปีที่แล้ว +13

    විශ්ව මල්ලි ඔයා ගොඩක් නිහතමානි නලුවෙක්

  • @yeshikadesilva8854
    @yeshikadesilva8854 3 ปีที่แล้ว +10

    ආරාධනා දෝනි, මහේෂි ගේ පුතා, චුටි දූ බුදුසරණයි සැමට

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 3 ปีที่แล้ว +13

    ආරාධනා දෙු්ණි ලස්සනයි පවුලේ සියලුදෙනාට බුදු සරණයි

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +11

    මහේශි ඇය ටෙලිඩ්‍රාමා එකෙන් අයින් උනාට පස්සෙ අද වෙනතුරු බැලුවෙ නැහැ විශ්ව කොඩිකාර පවුලේ අය ඇතුළු සියලුම දෙනාට ජේසු පිහිටයි

  • @sewwandiks880
    @sewwandiks880 3 ปีที่แล้ว +12

    විශ්ව මල්ලි.ආදරෙයි ලස්සන පුංචි පවුලට.තෙරුවන් සරණයි😘❤🇱🇰adarei

  • @kumariranjit1444
    @kumariranjit1444 3 ปีที่แล้ว +5

    ගොඩක්ම ලස්සනයි අද,,පොඩි අයත් ඉන්න නිසා,, රoගන ඔයා ඇතුලු පැමිනි සිටින හැමෝටම බුදුසරනයි🙏🙏🙏🙏🙏

  • @sarruwvikarsha43
    @sarruwvikarsha43 3 ปีที่แล้ว +5

    විශ්ව කොඩිකාර හරි ලස්සන චරිතයක්

  • @udeshiabesinghe7033
    @udeshiabesinghe7033 3 ปีที่แล้ว +4

    විශ්ව අයියගෙ famly එක මරු. අනේ

  • @sujanisamanmali6998
    @sujanisamanmali6998 3 ปีที่แล้ว +20

    විශ්ව ඔයාගෙ පැතුම හරිම ලස්සනයි !!!...මගේ මහත්තයා ඉතාලියේ ඉන්නේ ඒ අත් හැම මොහොතකම හැමතිස්සෙම කතා කරන හැම වෙලාවකම කියන්නේ ඔය ඔයා කියපු දේ ම තමයි saththai ඇස් වලට කඳුළක් ගාව මට ඒ මොහොත මතක් වෙයි

  • @black5186
    @black5186 3 ปีที่แล้ว +52

    විශ්ව අයියා, එරන්දි අක්කා අදරෙයි හැමදාම. චූටි පැටවු දෙන්න හරිම ශෝක්. විශ්ව අයියා කොහේ ගියත් ෆන් එකේ ඉන්නවා. විශ්ව අයියා ස්වර්ණවාහිනීයේ නිර්මාණයකට ගන්නකෝ

  • @nadeenadee1788
    @nadeenadee1788 3 ปีที่แล้ว +6

    Vishwa ayyage family ekata mn godak asayi....❤.....family thunatma budu saranayii

  • @rasanjanajaya6737
    @rasanjanajaya6737 3 ปีที่แล้ว +24

    අම්මෝ විශ්වගෙ ආතල් හින්දමයි බැලුවෙ 😂😂😂

  • @nilukafernando6966
    @nilukafernando6966 3 ปีที่แล้ว +7

    විශ්ව කොඩිකාර රගපාන හැම නාට්‍යයක්ම හරිම ලස්සනයි මහේශි ආයේ ඇය නාට්‍ය යට එනවා කීවාම හරිම සතුටුයි ලස්සනම නාට්‍ය ඇය

  • @mahisha1151
    @mahisha1151 3 ปีที่แล้ว +15

    නෙතුල්, නෙතුලි, ❤️ කවින්දයා,ඔනෙත්❤️ ආරාධනා ❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว +6

    අද ඇවිල්ලා ඉන්න සියලුම දෙනම හරිම ලස්සනයි ඊයේ live බැලුවා අද විඩියෝ එක බලන්න අවා දරු පැටවුන්ට ඇස්වහ කටවහ පුච්ච්න්න වෙනවා හරිම ලස්සනයි ආරාධනා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙 ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි 💜️💜️💜️💜️💜️ගොඩක්

  • @wasanawasana7251
    @wasanawasana7251 3 ปีที่แล้ว +3

    අමිමෙි මෙි වැඩසටහන සියපාරක් විතර බැලුවා ඒත් එපා වෙන්නැ.දෙයියනේ හරිම ලස්සනයි ආදරනියයි

  • @renukachandrasekara2852
    @renukachandrasekara2852 3 ปีที่แล้ว +20

    Chathurika, your voice is wonderful, so as your daughter.

    • @gracieperera7633
      @gracieperera7633 3 ปีที่แล้ว +1

      Thankyou for shering charurekas voice is very nicegod bless🐣🐣🐣💥💥💥

  • @dilhanisilva6539
    @dilhanisilva6539 3 ปีที่แล้ว +6

    ලස්සනම දවස අද.....සේරම දෙනා එකමුතුව වැඩසටහන ලස්සන කලා...විශ්ව කියන්නෙ ආදරනීය නලිවෙක්...ඔහු විජය කුමාරතුංග මහතා වගේ .....පෙනුම , රගපෑම , ගතිගුණ , වගේම මිනිසුන්ගෙ ආදරය දිනා ගැනීමත් ඒ වගේමයි ...!

    • @dilhanisilva6539
      @dilhanisilva6539 3 ปีที่แล้ว

      නලුවෙක් .......සමාවෙන්න (නලිවෙක් ලෙස ලියවුනේ )

  • @yeshikadesilva8854
    @yeshikadesilva8854 3 ปีที่แล้ว +7

    විශ්ව ගේ, දෝනි පුතා බුදුසරණයි

  • @user-eu7fz3bn5j
    @user-eu7fz3bn5j 3 ปีที่แล้ว +10

    විශ්ව දැක්කමත් හිනායනවනේ..😂
    හරිම නිහතමානීයි හැමදාම සතුටින් ඉන්න..🖤
    පැටව් හැමෝටම සත්පත්තිණී මෑනීයන් ගේ පිහිටයි....🤗

  • @anuadekarinayaka2022
    @anuadekarinayaka2022 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි රංග අයියා අද වැඩ සටහන සුබ පතනවා හැමෝටම බුදු සරණයි

  • @malanihonsin9186
    @malanihonsin9186 3 ปีที่แล้ว +15

    හින්දි sinduwa ලස්සනයි චතුරිකා ge

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +15

    අදත් ගොඩක් ලස්සනයි හැමදෙනාටම සුභ අනාගතයක් ...
    හැමෝම ලස්සනයි තෙරුන් සරනයි ...

  • @kanchanak7096
    @kanchanak7096 3 ปีที่แล้ว +6

    Wishwa aiyage family .තෙරුවන් සරණයි .ewagemai හැමෝගෙම family තෙරුවන් සරණයි 💗💗💗💗💗💗

  • @sunethrakumari3395
    @sunethrakumari3395 3 ปีที่แล้ว +62

    ආරාධනා වෙනම සින්දුවක් කියනවා අනේ