Chat & Music - (2023-08-11) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ส.ค. 2023
  • Namal Udugama Ruwanthi Mangala Hashan Tillakaratne Apsari Singhabahu Tillakaratne
    Dulan ARX Yureni Noshika on Chat & Music With 💁‍♀️Kochchi & Banchi🙋‍♂️
    Chat & Music 2023-08-11
    #SamarVeramani #SonikshiSingh #Rashiprabha #KapugeekiyanaSernal #MiggieWijedasa #ThrikalaDharani #ITN #ITNSriLanka #ITNDigital #ChatnMusic
  • บันเทิง

ความคิดเห็น • 404

  • @madumadu4816
    @madumadu4816 11 หลายเดือนก่อน +65

    නාමල් ගෙ සීංදු ඇහෙන කොට තාමත් ඉස්සර වගේම ආසයි....❤

  • @chathu076
    @chathu076 11 หลายเดือนก่อน +41

    යුරේනී නිකන් ජෝක් එකක් වගේ එක එක කැප්ශන් දදා මිනිස්සු අර්ථකථනය කරාට..යුරේනී කියන්නේ මාරම වටින පාඩමක්..🌺❤ ජීවිතේ හැමෝමටම එන විදියට හිනාවෙලා ගේමක් ගහන්න ඕන කියන එක..🌺😋 වැටෙන තැන සතුටින් පැලවෙන්න ඕන කියන එක..😍මාරය්..🌺

  • @bandulaamal9369
    @bandulaamal9369 10 หลายเดือนก่อน +19

    ඇස් වහක් කට වහක් නෑ නාමල් තාමත් පට්⁣ට කට හඩ..ආයූු රක්ඛංතු අාවඩා...බුදු සරණයි සියළු දෙවි රැකවරනයි රැකවරනයි ...❤❤❤❤❤🎉🎉🎉🎉🌺🌺🌺🌺🌺

  • @ramyagamage7065
    @ramyagamage7065 11 หลายเดือนก่อน +115

    නාමල් උඩුගම ගායකයාගේ සින්දු වල රස කියන්න බෑ,කවදාවත් එපා නොවෙන ගායකයෙක්,ඒ වගේම ඔහුගේ බිරිද ත් මම ආස කරන නිලියක් ඒ කාලෙ,ඔබ දෙපලට බුදු සරණයි!!!!!!

  • @virajmalinda2438
    @virajmalinda2438 11 หลายเดือนก่อน +34

    කාලෙකින් පස්සේ ඇහුවේ අහගෙන ඉන්න පුළුවන් music එක්ක නාමල් අයියාගේ clear voice එක. ඒකනම් භාවනාවක්❤❤❤❤

  • @suranga.g
    @suranga.g 11 หลายเดือนก่อน +32

    ගීත ලියා මිහිරි තණු යොදා සුමිහිරි ගායනයෙන් රටක් වසඝකල ගායකයා...මෙවැනි ලයාන්විත හඩක් මා නම් වෙන අසා නැත...ස්තුතියි ITN

  • @Nimeshmax1234
    @Nimeshmax1234 11 หลายเดือนก่อน +39

    නාමල් අයියෙ...එදා වගේම අදත් කටහඩ ..සිංදු වල රසය කියලා වැඩක් නෑ...❤

  • @asankasujewani6573
    @asankasujewani6573 11 หลายเดือนก่อน +19

    කවදාවත් නොමැකෙන ගිත නාමල් උඩුගම ඔබට ජයෙන් ජය බුදු සරනයි

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 11 หลายเดือนก่อน +32

    නාමල් ❤❤❤❤අම්මෝ ආදරෙයී ඉතිම් තාමත් ඔය හඩ එදාවගේමයි ..අද
    අහම්බෙන් මේ වැඩසටහන දැක්කේ නාමල් නිසාම බලන්නේ කවදාවත් අමතක නොවන හඩ රූපය නාමල් ❤❤❤❤කියන්න ගියොත් මහා ගොඩයී ආදරෙයි ඉතිම් තාමත්

  • @darshidarshi2524
    @darshidarshi2524 11 หลายเดือนก่อน +15

    කවදාවත් බලපු නැති chat &music බැලුවා නාමල් අයියායි♥♥ රැවන්ති♥♥ අක්කායි නිසා අදටත් මාරම ලස්සන වොයිස් එක එ වගේම music එකත් මනොච් පිරිස් ඇතුලු කන්ඩායම♥♥👍 ,

  • @maheshikasenadeera5923
    @maheshikasenadeera5923 11 หลายเดือนก่อน +80

    නාමල් අයියාගේ හඩ ඇහෙනකොට ගොඩක් දුර අතීත්‍යට යනව ❤ හරිම ලස්සනයි ❤❤

  • @rachithamohotti5950
    @rachithamohotti5950 11 หลายเดือนก่อน +13

    වැඩසටහන මෙහෙයවීම,පිරිස තෝරා ගැනීම විශිස්ඨයි.හොඳම Chat & Music එක.වැඩසටහන පුරාම පාළුවක් නොදැනුනු නාමල් අයියගෙ හැමදාම ආදරේ සිංදුටික..❤️❤️❤️❤️❤️❤️

  • @nalikadesilva1026
    @nalikadesilva1026 11 หลายเดือนก่อน +11

    අපි තරුණ කාලේ හදවතේ ගායකයා ,නාමල් ඉන්න නිසාම youtube එකෙන් මේ වැඩසටහන බැලුවා හරිම ආසාවෙන් ❤❤❤❤

  • @lotusintheearth8497
    @lotusintheearth8497 11 หลายเดือนก่อน +30

    Woow maru..... හරිම ආසාවෙන් බැලුවා. නාමල් උඩුගම කලාකරුවා නිසා ගොඩක් ලස්සනයි අද. බන්චි සුපිරියි ඒ නිවේදනය 👍🏼

    • @dayanih2712
      @dayanih2712 11 หลายเดือนก่อน

      Oya wage athulasrigamage geanna ko

  • @nuwanrangana7361
    @nuwanrangana7361 11 หลายเดือนก่อน +15

    වර්තමානය අතීතයට ගෙනයන අමරණිය කටහඩ නාමල් උඩුගම දිර්ගයුෂ ලැබේවා..!!🙏🙏🙏❤️❤️❤️❤️

  • @prabashchaminda6053
    @prabashchaminda6053 11 หลายเดือนก่อน +26

    මගේ ආදරණීය ගායකයා නාමල් උඩුගම❤❤❤ හෂාන් තිලකරත්න අපේ වීරයෝ🎉🎉 රුවන්ති ආදරණීය බිරිඳක් වගේම හොඳ නිළියක් සුබ පතනවා ඔබලා සැමටම!!!!

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 11 หลายเดือนก่อน +14

    අාදරණීය හඬ.. නාමල් උඩුගම.. ❤❤ එතුමන් නිසා programme එක බැලුවෙි 😳❤❤ .. මට නම් පිස්සුවක් එ් හඬ... ශක්තිවන්ත අැය.. ❤❤ හරිම අාදරණීය අැය.. එවන් ගැහැණියක් ලබන්නට නාමල් මහත්මා වාසනාවන්ත වුනා ❤❤

    • @chathuraLaksitha-vb2ok
      @chathuraLaksitha-vb2ok 7 หลายเดือนก่อน

      මාත් ඒ හින්ද බැලුවේ ❤❤❤

  • @dumindajaywardena6744
    @dumindajaywardena6744 11 หลายเดือนก่อน +30

    අනිවාර්යයෙන් මතක අළුත් වුවා ....මගේ ඉස්සර මතක යලි පණ ගැන්වුණු නාමල් උඩුගම මහතා .....❤️❤️❤️අඩපු තරම් දන්නෙ ඇස් දෙක විතරයි දන්නෙ....මේ සිංදු අහලා....💔💔

  • @subas_journey
    @subas_journey 11 หลายเดือนก่อน +46

    මෙතනදී ඇත්තටම හෂාන් තිළකරත්න මහතා මහත්මා ගතිය විදහා පෑ අයුරු දුටුවාද.....කිසිවෙකුට දොස් නොපවරා දරැවන්ව දිරිමත් කිරීම.... විශිෂ්ඨ යි.....

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 11 หลายเดือนก่อน +5

    මේ සියලු දෙනා වටිනා චරිත අපි රැක ගත යුතු වටිනා සම්පත් රටකට උපරිම සේවය ක් කරලා තිබෙන්නේ එක උතුම් සේවය ක් බොහොමයක් දෙනා එක නිවැරැදි බව පිළි ගනී වි නිවේදක ඔබ දේපළ නියම තැන හිට ගෙන ඇත ඔබ සියලු දෙනාට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාට 🎉🎉🎉🎉❤❤❤

  • @lakshandream3822
    @lakshandream3822 11 หลายเดือนก่อน +29

    හඩක් ද? නැත්නම් එය තවත් එක් භාවනාවක් ද?? ඒ හඩ මාව අතරමං කරා..නාමල් උඩුගම ආදරෙයි ඔබට ❤❤❤

    • @suranga.g
      @suranga.g 11 หลายเดือนก่อน +2

      හිතාගන්න බෑ මෙවැනි හඩක් තව ඉදිරියටත් බිහිවෙන්නෙ නෑ

  • @SayuriNimshara
    @SayuriNimshara 11 หลายเดือนก่อน +31

    නාමල් උඩුගම අපේ රටේ වට්නා ගායකයෙක් 💚💚💚💕

  • @sobasiri2662
    @sobasiri2662 11 หลายเดือนก่อน +27

    නාමල් උඩුගම කියන්නේ, යුගයක්. අද කාලේ රැප් කාරයෝ,මේ දැවැන්ත චරිත ලඟ කූඹියෝ! නාමල් උඩුගම. වගේ අයගේ සිංදු ඇහෙනකොට භාවනාවක්.

    • @stickervimana
      @stickervimana 11 หลายเดือนก่อน

    • @inushadushmantha4249
      @inushadushmantha4249 11 หลายเดือนก่อน

      ❤❤

    • @suranga.g
      @suranga.g 11 หลายเดือนก่อน +1

      ඒ හඩ තනිකරම පිස්සුවක්

  • @kasuntharakashaggy3693
    @kasuntharakashaggy3693 11 หลายเดือนก่อน +10

    Fb එකේ පොඩි වීඩියෝ කෑල්ලක් දැකලා ඇවිල්ල මූලු program එකම ඉවර වෙනකන් බැලුවා.. නාමල් උඩුගම සින්දු කියන එක බලන්නමයි ආවෙ..❤❤❤❤😊

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me 11 หลายเดือนก่อน +6

    "අප හමුවීම "magejiwite ආපස්සට ගියා එ හඩ නැතිවුණ hadak mathak කරා ❤❤

  • @chandrasiri672
    @chandrasiri672 11 หลายเดือนก่อน +26

    නාමල් අයියයි රුවන්ති අක්කයි හිටපු නිසා ආසාවෙන් බැලුවා ❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 11 หลายเดือนก่อน +15

    නාමල්, යුරේනි ට මම හරිම ආදරෙයි ❤❤❤අනෙක් අයටත් ආදරෙයි ❤️❤️❤️❤️තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️

  • @darshidarshi2524
    @darshidarshi2524 11 หลายเดือนก่อน +6

    ලියා හසුන්පත් තැන තැන හන්ගාපු,
    ගලා බොදව යයි මේ ඇස්දෙකෙන්,තෙමු
    වලකුලට රැ සද නැවිත් ඉදපු
    අවසර දෙන්නමි අපි හිත හදාගමු💞💞♥♥
    හරිම ආදරණියයි එ ලයන්චිත හඬ ♥♥🔥🔥👍👍

  • @user-pp4ms6ez4v
    @user-pp4ms6ez4v 11 หลายเดือนก่อน +5

    නාමල් අයියා නිසා බලන්න ආවෙ.කොච්චර ඇහුවත් එපා එන්නෑ ඒ සිංදු අහන්න අහන්න ආසයි ඒ හඩ❤❤❤❤

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 11 หลายเดือนก่อน +43

    යුරේනි කියන්නෙ නිව් ජෙනරේශන් එකේ ඉන්න ටැලන්ටඩ් කෙල්ලක් ❤
    ඩ්‍රාමා කුවින් ලස්සන වැඩක් 🥳✌️
    Dulan දක්ෂයෙක් ඉස්සරහට තව හොද නිර්මාණ කරපන් කොල්ලෝ ජය ..🎉❤️

    • @manjulaamarathunga9758
      @manjulaamarathunga9758 11 หลายเดือนก่อน +1

      Akke thawama a casste thiyanawada.

    • @dinushasamarasekara9308
      @dinushasamarasekara9308 11 หลายเดือนก่อน +1

      Yureni is a Queen ❤i love dula also.. Great lyrics n his voice.. Very talented ❤

  • @nilanthamadusanka790
    @nilanthamadusanka790 11 หลายเดือนก่อน +12

    නාමල් අයියෙ එදා වගේම අදත් කටහඩ සිංදු වල රසය කියලා වැඩක් නෑ

  • @tharushathikshana2172
    @tharushathikshana2172 11 หลายเดือนก่อน +16

    හසාන් අයියා අක්කා ගොඩක් හොද අය එ මනුස්සකමට වචන නැ නමල් උඩුගමගෙ සින්දු අදටත් ලස්සනයි දැනෙනවා

  • @Universal_universal1_
    @Universal_universal1_ 11 หลายเดือนก่อน +12

    හශාන් සර්ගේ බිරිඳ ගැන.මටත් ඇඩුනා.ඇත්තටම මට මිස් ඔයා ගැන ආඩම්බරයි.මිස් බලාපොරොත්තු වේන.දේ ඉක්මනින් ලැබේවා ප්‍රර්ථනා කරනවා..🙏🙏🙏

  • @rishanisandarenu5291
    @rishanisandarenu5291 11 หลายเดือนก่อน +8

    නාමල් උඩුගම මම එදත් අදත් ආසම ගායකයා ❤❤

  • @duleekaclothing8696
    @duleekaclothing8696 11 หลายเดือนก่อน +4

    One of my favourite singer.. Namal udugama ...he was a legend , is a legend, will be a legend forever..🤝🕺

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 11 หลายเดือนก่อน +14

    ඉස්සර අපේ අක්කගේ සිහින කුමාරයා නාමල් උඩුගම, කාමරේ හැමතැනම තිබුණේ නාමල්ගෙ ෆොටෝස් ඒ වගේම පරණ කැසට්පට අදටත් එයා ළඟ තියෙනවා .නාමල් උඩුගම කියන්නෙ අපේ කාලයේ තරුවක්. අදටත් ඔහුගේ ගීතවලට අපි හරි ආදරෙයි ❤
    රුවන්ති මංගලා කියන්නෙත් අපි ආදරය කරන රංගන ශිල්පිණියක්❤
    ඇය දැන් වැඩිපුර පේන්න නැහැ ඒක නම් කනගාටුවට කරුණක් .
    හෂාන් තිලකරත්න අපේ කාලයේ ක්‍රිකට් වීරයෙක් ❤
    අදටත් ආදරෙයි හෂාන් අයියේ😍
    හෂාන් අයියගේ ආදරණීය බිරිඳ ඇය හරිම නිහතමානී ආදරණීය චරිතයක් ❤

    • @dulikapriyadarshani584
      @dulikapriyadarshani584 11 หลายเดือนก่อน

      Ape akkigeth photos hamathanama.namalge song akak yanavanam kisima saddayak ahenna ba.kana palenna sound vadi karanava

    • @manjulaamarathunga9758
      @manjulaamarathunga9758 11 หลายเดือนก่อน

      Akke a casste thawama thiyanawada

    • @manjulaamarathunga9758
      @manjulaamarathunga9758 11 หลายเดือนก่อน

      Akke me mage number eka miss ekak gahannako puluwannam

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 11 หลายเดือนก่อน +7

    Voice එකට audio video දෙන්න සීමිත ගායකයන් අතරේ ඉහලම ඉන්න හඩක් භාවනාවක් නාමල් 😍

  • @gaiya867
    @gaiya867 11 หลายเดือนก่อน +5

    Namal udugam nisamai baluwe❤❤❤ හදවතේ රැදුනු හඩක්

  • @dumindajaywardena6744
    @dumindajaywardena6744 11 หลายเดือนก่อน +6

    මෙ තමා හොදම වැඩ සටහන ....නැවත වාරයක් නාමල් උඩුගම මහතා ගෙන්වන්න කියලා මම යෝජනා කරනවා...

    • @suranga.g
      @suranga.g 11 หลายเดือนก่อน +1

      ඒ යෝජනාව ගෞරවයෙන් ස්තීර කරනවා

  • @srilankantastyfood2011
    @srilankantastyfood2011 11 หลายเดือนก่อน +8

    තාමත් නාමල් ට පුලුවන් කටහඬින් අනිත් මිනිස්සුගේ ඇස් වස්සන්න..
    ඊට පස්සේ ජීවිතේ එක පරිච්ඡේදයක් ඇස් ඉස්සරහා ෆිල්ම් එකක් වගේ පෙන්නන්න🥰🥰
    ඒම ඉන්නේ ටිකයි මේ රටේ🥰

  • @thilakabh4565
    @thilakabh4565 11 หลายเดือนก่อน +22

    යුරේනි තමයි හොදටම කලේ.

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 11 หลายเดือนก่อน +5

    නාමල් මහත්මාගේ මාගෙත් අාසම ගීතය .. අප හමුවිම වෙන්වීම දෝ අාදරේ ❤❤❤

  • @nadinadi2726
    @nadinadi2726 11 หลายเดือนก่อน +40

    යුරෙනි කියන්නේ සුපිරි චරිතයක් 💪🤗

  • @sadamali46
    @sadamali46 11 หลายเดือนก่อน +6

    නාමල් උඩුගම ගීත හරිම ලස්සනයි ❤️❤️

  • @terrarajapaksha6696
    @terrarajapaksha6696 11 หลายเดือนก่อน +2

    තාම ලස්සනයි එ හඩ. අහන්න අහන්න ආසයී. ඉස්සර මම අහල තියෙනවා නාමල් නිසා කෙල්ලො මැරෙන්න ගියා කියලා . ඒ හඩ හැමදාම ඉදිරියටම අරන් යන්න නාමල්.❤❤❤🎉🎉🎉🎉🎉

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 11 หลายเดือนก่อน +3

    අද ඇවිල්ලා ඉන්න ඔයාලා සියලුම දෙනාම නියමයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎💎 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි🏵️🏵️🏵️ ✝️✝️✝️✝️✝️✝️

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 11 หลายเดือนก่อน +4

    මම් ආසම ගායකයා නාමල් උඩුගම aiya අවගේම රුවන්ති අක්කටත් හරිම ආදරේ

  • @malanisudarma1997
    @malanisudarma1997 11 หลายเดือนก่อน +4

    ලස්සනයි ඔබේ හඩ අයෙත් ගායනා ලොකයට එන්න

  • @deeveer1539
    @deeveer1539 11 หลายเดือนก่อน +5

    Yureni from 27.40 till 29.05.. the ultimate truth.. so true.. ❤

  • @pushpikabradley88
    @pushpikabradley88 11 หลายเดือนก่อน +8

    my best singer NAMAL YOU GOD BLESS U YOU LOOK GOOD LONG LIVE U NAMAL I LOVE HEARE YOU SONG

  • @tR_13
    @tR_13 11 หลายเดือนก่อน +6

    1:38:36 නිසල වෙලා ❤
    වෙනම ලෝකයකට යනව

  • @sahanialanka5933
    @sahanialanka5933 11 หลายเดือนก่อน +4

    මන් නම් මේක බැලුවේ ඇත්තටම නාමාල් උඩුගම හිටිය හින්දා ❤❤❤❤

  • @nishakafernando9766
    @nishakafernando9766 11 หลายเดือนก่อน +5

    It is very simple but highly entertaining. Both presentations are collectively participated. Good combination of guests artists..mulu programme ekema Honda jeewagunayak thibuna.good work keep it up.from italy 🇮🇹

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 11 หลายเดือนก่อน +8

    නාමල් උඩුගම.🎉🎉❤❤ නව යොවුන් වයස පිස්සු වට්ටපු අදටත් ඒ හැගීම් කිතිකවන කටහඩ....❤
    දැකීම සතුටක් නාමල්..🤝❤

  • @annshiranthi5299
    @annshiranthi5299 11 หลายเดือนก่อน +6

    අම්මො එ හඩ කවදත් මිය දෙන්න එපා,,, නමල් අපෙ සුප❤ර්ස්ටර්

  • @geethaniariyasingha9145
    @geethaniariyasingha9145 11 หลายเดือนก่อน +8

    යුරේනි කියන්නේ ම brand එකක් ❤❤

  • @pradeeppriyadarshana9496
    @pradeeppriyadarshana9496 11 หลายเดือนก่อน +4

    අදටත් ගැම්මෙන් හයියෙන් අහන කැසට් එකක් නාමල්.අයියගේ පලමු එක..ඒ වොයිස් ,පදමාල තනු රිද්ම ඒ වගේම සන්ෆ්ලවර් මියුසික් අදටත් පැහැදිලිව ඇහෙනවා බෆල් දෙකේ ලස්සනට . ඒ ගැම්ම නම්.ගැම්ම.සවුන්ඩ් එක අඩනවා දාද්දි.. අපේ.ලව් ලෙටර් අලංකාර කල ලයාන්විත පදවැල් දැම්ම සිංදු.. ප්‍රසිද්ද කලා දා තිබ්බ ගැම්ම ගතිය ඒ විදියටම අදටත් එයයු විශේෂත්වය..
    ඒකට අද කාලේ 😀😀🤭🤭

  • @MaheshMunasinghe-qo5nf
    @MaheshMunasinghe-qo5nf 11 หลายเดือนก่อน +3

    සදා ආමරනිය ගිත අදරේයි නමල් උඩුගම 😘😘

  • @Universal_universal1_
    @Universal_universal1_ 11 หลายเดือนก่อน +5

    නමල් අයියා තමයි මගේ හිතේ ඉන්නෙ ගයකයා.මෝකද.අපේ කෙනෙක් නිසා.එක වතාවක් ඇහුවොත් තාව වතාවක් අහනවා ආය දෙකක් නැහැ හොද මනුෂ්‍යයෙක් අපේ නමල් අයියා.

  • @sandamali467
    @sandamali467 10 หลายเดือนก่อน +2

    නාමල් උඩුගම සහ හශාන් තිලකරත්න කියන්නේ 90 දශකයේ සිහින කුමාරවරු ❤ කෙල්ලෝ මැරෙනවා ඒ කාලේ ...පිස්සුවක්...

  • @saajidreyal6848
    @saajidreyal6848 11 หลายเดือนก่อน +5

    90 dhashakaye Sihina kumaraya Namal Aiya. Eda wagema adath maara handiya. Adareyi hemadamath. 💖💖💖💖💖

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml 11 หลายเดือนก่อน +1

    ❤❤ namal udugama very beautiful song

  • @thilakabh4565
    @thilakabh4565 11 หลายเดือนก่อน +6

    අද හරිම ලස්සනයි,

  • @redapplemusicofficial
    @redapplemusicofficial 11 หลายเดือนก่อน +4

    නාමල් අයියා, රුවන්ති අක්කා නිසා ප්‍රෝග්‍රෑම් එක කියන්න බැරි තරම් ලස්සන වුනා. 💙❤️

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 11 หลายเดือนก่อน

    I subscribed chat n music today only coz of yureni❤n the act with dula amazing today ❤

  • @sunilabenayeke2426
    @sunilabenayeke2426 10 หลายเดือนก่อน +3

    කවදවත් අමතක වෙන්නේ නැ නාමල් උඩුගම ❤

  • @sldilan9232
    @sldilan9232 11 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් බැලුවා හුඟ කාලයකින් hoda වැඩසටහනක් .🙏❤️❤️

  • @thusharamotors6177
    @thusharamotors6177 11 หลายเดือนก่อน

    What a lovely chat and music
    All the best

  • @chamarafrenando6397
    @chamarafrenando6397 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි නාමල් මාමා අපේ අමිමා ගෙ පන්තියේ ඉතින් එයාට අපි ආදරෙයි සිංදු හරිම ලස්සනයි රැවන්ති නැන්දටත් ආදරෙයි හරිම ලස්සනයි සතුටුයි

  • @thusharabulathsinghala9480
    @thusharabulathsinghala9480 11 หลายเดือนก่อน +3

    ගොඩක් ආසවෙන් බලපු program එකක්

  • @dulariranmini4911
    @dulariranmini4911 11 หลายเดือนก่อน +2

    යුරේනි අක්කා එක්ක මහළු මඩමෙ ඉන්න කැමතියි 😂😂😂

  • @thanujaruwani5094
    @thanujaruwani5094 11 หลายเดือนก่อน

    Lassanai. Namal.udugama
    Song❤❤❤

  • @anandaprama
    @anandaprama 11 หลายเดือนก่อน +3

    හැමෝම ලස්සනයි නාමල් ගේ song ada වගේම ලස්සනයි හැමෝටම suba pathanawa

  • @mazdafamili5386
    @mazdafamili5386 11 หลายเดือนก่อน +4

    නාමල් උඩුගම කියන නිහතමානී කලාකරුවාට ❤❤❤❤❤❤ api eda sita adrey....

  • @sahanhansana22
    @sahanhansana22 11 หลายเดือนก่อน +6

    නාමල් උඩුගම සදා නොමැකෙන නාමය❤❤❤

  • @yashanchamikara5084
    @yashanchamikara5084 11 หลายเดือนก่อน

    As දෙක වහගෙන අඩන්න පුලුවන් ගීත මේවා...ඕන තරම් අහන්න පුලුවන් hemadakama වගේ අහන්න පුල්වන් කවදාවත්ම එපා වෙන්නේ නැ ති ගීත ❤❤❤❤
    මේ නිවේදිකාව නම්😢

  • @felishiafernando
    @felishiafernando 11 หลายเดือนก่อน +1

    Namal Udugama💖💐God bless you!

  • @sass3013
    @sass3013 11 หลายเดือนก่อน +2

    ❤❤❤ ඒ අතිතයේ අපේ මල්ලිගේ ආසම ගායකයා ඔහු මියුසික් ෂෝ වලට ගෙන්නෙම අපේ නාමල්ව අදටත් අපේ ආසම හොදම ගායකයා ඔබයි ඒ තරමටම අදටත්

  • @tharushathikshana2172
    @tharushathikshana2172 11 หลายเดือนก่อน +14

    යුරෙනිලාගෙ සිංදුව හරිම ලස්සනයි

  • @nirmasandamali2829
    @nirmasandamali2829 11 หลายเดือนก่อน +3

    හැම සිකුරාදා බලනවා ඇවිල්ල ඉන්න හැමෝටම ආදරෙයි ❤❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 11 หลายเดือนก่อน

    This is the best eposide for me.. Yureni love u❤️

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 11 หลายเดือนก่อน +1

    2 day is the superb program. ..go ahead. ...God's blessings

  • @chandrikasriyaniweerasingh4759
    @chandrikasriyaniweerasingh4759 10 หลายเดือนก่อน +2

    ඒ හඩ භාවනාවක්❤ නාමල් උඩුගම,

  • @nimashafernando2203
    @nimashafernando2203 11 หลายเดือนก่อน +3

    so nice❤

  • @laxman215B
    @laxman215B 10 หลายเดือนก่อน +1

    නාමල් උඩුගම මගේ එදත් අදත් ආස කරන ගායකයා.ඒ හඩට මිනිස්සුන් වශී වෙනව.

  • @nuwanlakshitha7966
    @nuwanlakshitha7966 11 หลายเดือนก่อน +1

    නමල් උඩුගම. You are favorite 😍😘

  • @kavinyapa7052
    @kavinyapa7052 8 หลายเดือนก่อน +1

    Legend legend(namal udugama)❤❤🫡

  • @kgshn2413
    @kgshn2413 11 หลายเดือนก่อน

    Namal udugama ❤dirgakalayak givath wewa sir 💐🙏💐😍💐🙏😍

  • @RavindaRupasinghe-dw8hg
    @RavindaRupasinghe-dw8hg 11 หลายเดือนก่อน

    වැඩසටහන සුපිරියටම කරනවා ඔබ දෙපලම ජයවේවා ..

  • @shyamaleesamarakoon2999
    @shyamaleesamarakoon2999 11 หลายเดือนก่อน +3

    Ada nam programme eka supiri ❤❤❤❤
    Namal udugama kiyanne yugayaka super star kenek. Eyage sindu hama ekakma godak asawen thaama ahanawa❤❤❤❤ ruwanthi ehemai godak kamathi daksha niliyak hashan apsari dennath godak kamathi nihathamani couple ekak ❤❤❤❤ a nisa ada programme eka nam godak watinawa thanks ITN ❤❤❤❤

  • @chamaraniranjan3919
    @chamaraniranjan3919 11 หลายเดือนก่อน +2

    අපි ඉස්කෝලේ යන කාලේ ඉදන් අදටත් මගේ මම කැමතිම ගයකයා

  • @Ishanbroooo
    @Ishanbroooo 11 หลายเดือนก่อน +2

    මං 98 ඉපදුනෙ. නාමල් උඩුගම කියන්නෙ අමුතුම එකක්. මාරම ආසයි ❤

  • @charithajayathilaka67
    @charithajayathilaka67 11 หลายเดือนก่อน +2

    නාමල් උඩුගම නිසාම සම්පුර්ණයෙන් ප්‍රෝග්‍රෑම් එක බැලුවෙ...

  • @shakilamaduwanthi1412
    @shakilamaduwanthi1412 11 หลายเดือนก่อน +4

    නාමල් උඩුගම සහ ඔහුගේ බිරිඳ ❤❤❤

  • @nivy587
    @nivy587 11 หลายเดือนก่อน +1

    Watched this because of Mrs.Apsari💕

  • @RiseUpMotivation111
    @RiseUpMotivation111 11 หลายเดือนก่อน +2

    Namal udugama ✨️✨️✨️✨️💗

  • @buddhikanuwan7814
    @buddhikanuwan7814 11 หลายเดือนก่อน +4

    නාමල් උඩුගම යුගයක ගායකයා ❤

  • @anuradhabandara7878
    @anuradhabandara7878 11 หลายเดือนก่อน +1

    Naamal udugama ❤❤❤

  • @tamarahaikal2505
    @tamarahaikal2505 11 หลายเดือนก่อน +1

    May program aka kipark baluwada namal nisa ada wagemai voice aka adryi.. God bless to you and your family. ❤❤❤❤❤❤

  • @troncykadana1117
    @troncykadana1117 11 หลายเดือนก่อน +2

    Wow නාමල් ..👍👍👍❤️❤️❤️❤️