තැන තැන කොල්ලො මැරිලා කුණු වෙලා |මාව අදුරු කුටියක සිර කලා , පැන ආ කමාන්ඩෝ ප්‍රබලයා | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®
    0777618418

ความคิดเห็น • 669

  • @janakak.a470
    @janakak.a470 หลายเดือนก่อน +116

    අපෙ විරුවන් මෙහෙම අසරණ කලෙ කාලකණ්ණි දෙශපාලුවො.

    • @issaqcoleman7739
      @issaqcoleman7739 หลายเดือนก่อน +8

      රුසියාවට සෙබළු පටවන ජාවාරමේ මහමොලකරු තමා ඇවන්ගාඩ් නිශ්ශංක සේනාධිපති

    • @-lokadeepa3876
      @-lokadeepa3876 27 วันที่ผ่านมา

      නඩු දාන්න බැරි ද ​@@issaqcoleman7739

    • @-lokadeepa3876
      @-lokadeepa3876 27 วันที่ผ่านมา

      නැතුව යුද්ධයට යන්නේ කියලා මැරෙන්න පුළුවන් කියලා දැනගෙන නෙමෙයි ද ...

  • @LIYANAGECHAMILE
    @LIYANAGECHAMILE หลายเดือนก่อน +190

    අපි රටක් හැටියට ලැජ්ජා වෙන්න ඕනෙ .අපේ රටේ කාලකන්නි යුද්ධය ඉවර කරපු අපේ උන්ට අඩුම තරමින් උන් මැරෙනකම්වත් මේ ටටේ සතුටින් ඉන්න හදලා දෙන්න බැරිවුනා. ආන්ඩුව අඩුම සොල්දාදුවන් බැන්කු වලින් ගත්තු නය වත් කපලා දාන්න ඕනෙ.වනැසට ගෞරවනීය ස්තුතිය

    • @sanjeewakanchana7892
      @sanjeewakanchana7892 หลายเดือนก่อน +11

      පැන්ශන් එක හම්බෙනවා 50 කිට්ටුවට.. තව සිකුරුටි රස්සාවක් හරි වාහනයක් අරන් පික්මි දිවනං හරි මදිද..? ඒත් බැරි නං පොඩි කඩයක් දාගෙන හරි... ලංකාවෙ ඉදන් පෙන්ශන් එකට අමතරව තව 40 ක් 50ක් හොයාගෙන හොදට ජීවත් වෙන්ඩ තිබුනා.. වැඩි තන්හාවට ගිහින් කෙලවගෙන...

    • @solomonmendis4689
      @solomonmendis4689 หลายเดือนก่อน +5

      මාස 1 500000 ඕනේ නැහැ,, rs 8500 න් ඉන්න පුළුවන් කියලා bandula amathi කිව්වේ

    • @prashanpriyanga9721
      @prashanpriyanga9721 หลายเดือนก่อน

      ​@@sanjeewakanchana7892 මේකා පුනරුත්තාපනය කරපු කොටියෙක් වගේ.. නිකක් බූරු කතා නොකිය ඉදින්. මේ මිනිස්සුන්ව රවට්ටලා බොරු කරලා යුද්දෙට යවලා තියෙන්නෙ.

    • @apsarathejani7499
      @apsarathejani7499 หลายเดือนก่อน +1

      මොකක්ද බන් තව කරන්න ඕන ඔය දෙන දේවල් වලින් ජිවත් වෙන්නේ පුරුදු වෙන්න ඕන රට රුක ගත්ත වගෙ සමාන්‍ය මනුෂ්‍යයෙක් වගෙ තමන්ගේ තත්වය තියන්න ජිවත් උනානම් ඉවරයි

    • @sriyakaluarachchi396
      @sriyakaluarachchi396 28 วันที่ผ่านมา

      Sapa vindina desapaluvonge pau gevapu ape soldiers la.

  • @getin6877
    @getin6877 หลายเดือนก่อน +82

    වෙනත් රටක තාක්ෂණ යුද්ධයක් අස්සෙ දිවි බේරගැනීමම අති දක්ෂ ක්‍රියාවක් ❤

    • @user-xi6pu4ko4b
      @user-xi6pu4ko4b หลายเดือนก่อน +3

      dassa magulak newe bun muta jewath wenna pina tiyenna athi bududahama anuwa

    • @warsil3735
      @warsil3735 หลายเดือนก่อน +2

      Panala Yana ekada 😂😂😂 dakshathawa

    • @Kassa008
      @Kassa008 หลายเดือนก่อน +3

      @@warsil3735 Yako ethanin panala ennath gemak gahanda epai ibeetama athuru dan wenna bane

    • @gamingxyalla7155
      @gamingxyalla7155 14 วันที่ผ่านมา

      Modayek wenna ep...ekt thamayi kiynne dakshakama​@@user-xi6pu4ko4b

    • @getin6877
      @getin6877 11 วันที่ผ่านมา

      ​@@warsil3735එහෙම නෙවෙයි බන් මං කිව්වෙ පුහුණුව නිසා තමයි survive වෙන්න හරි පුළුවන් උනේ මෙයාට. එහෙම අදහසින් මං කිව්වෙ

  • @sandun8441
    @sandun8441 หลายเดือนก่อน +49

    මගේ රට වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි ඔබට 🙏මොන දේ ලැබුණත් මෙවැනි රණවිරුවන් තව කොතෙක් ඇතිද අසරණ වෙලා. රජයෙන් මීට වැඩිය රණවිරුවන්ට සැලකිය යුතුයි. රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 ස්තූතියි වනැස TV 🙏❤️🙏

    • @senarathnasamitha19
      @senarathnasamitha19 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @user-ib6dr6cj7l
      @user-ib6dr6cj7l หลายเดือนก่อน

      U
      ​@@senarathnasamitha19

  • @SajithPriyasanka-cg2pk
    @SajithPriyasanka-cg2pk หลายเดือนก่อน +20

    සමහර කමෙන්ට් බලද්දි මාර කාඩ්බොඩ් විරයෝ ගොඩක් යින්නේ යුද්දෙකාලේ හැන්ගිලා හිටපුවුන් සංජිව අයියා නියමයි ❤❤❤

  • @madikagunasekara9538
    @madikagunasekara9538 หลายเดือนก่อน +55

    පව් අනේ..😢😢 මැරෙනකම් ආදරයෙන් බලා ගන්න ඕන මිනිස්සු..😢😢.දේශපාලුවෝ කරපු විනාශයක තරම..😢

    • @wasanthawasanthakumara6850
      @wasanthawasanthakumara6850 หลายเดือนก่อน

      මොන හුත්තකටද පුක දෙන්න ගියේ

  • @herbatmendis6240
    @herbatmendis6240 หลายเดือนก่อน +18

    සහෝදරයා.. වාසනාව තිබුණා බේරිලා එන්න.. ජීවතේ ඉක්මන් වෙනස් වෙයි ජයවේවා 👍

    • @laithadekankanamge5639
      @laithadekankanamge5639 23 วันที่ผ่านมา

      Uddeta giye. Udde barapathalakama gena hithuwe nadda.. money money

  • @channelhub7618
    @channelhub7618 หลายเดือนก่อน +17

    මිස්ටර් පුටින්...පේනවා නේද...ඔයලාගේ සුටින්....📷

  • @Welcomevideos691
    @Welcomevideos691 หลายเดือนก่อน +16

    සංජීව aiye ලංකාවේ යුධ ක්‍රියන්විත ගැන එ අයියා එක්ක වැඩසටහනක් කරන්නකෝ❤❤❤❤❤❤❤❤❤

  • @shanakaliyanage819
    @shanakaliyanage819 หลายเดือนก่อน +16

    මේ රටට මෙහෙම උනෙ දේශපාලුවෝ හින්දා තමයි කිව්වාට උන් චන්දෙ දුන්නෙ අපේම උන් හින්දා තමයි.

  • @NNDSDDS
    @NNDSDDS หลายเดือนก่อน +23

    මෙවන් අසිරිමත් රටක් උරුමකරදුන් දක්ෂ පාලකයන්ට පිං අනුමෝදන් වේවා !!🙏

  • @maheshperera6695
    @maheshperera6695 หลายเดือนก่อน +15

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 หลายเดือนก่อน +25

    බලු චම්පිකා ඒජන්සියෙන් රට යවපු ඔක්කොම අද අනාත වෙලා, සමහරක් උන්ට වීස නෑ , සමහරක් උන්ට මේ අයියා කිව්ව වගේ පඩි නැහැ ඕක නිසාම තම මේ මිනිස්සු ත් යුද්දෙට හරි යන්නෙ.වහාම බලු ඒජන්සි අත් හිටවිය යුතුයි

    • @SupunKarunasena
      @SupunKarunasena หลายเดือนก่อน

      සල්ලි බොසා සල්ලී

    • @user-pt5iw5is8w
      @user-pt5iw5is8w 22 วันที่ผ่านมา

      පිස්සුද උන් ඔක්කොම යාළුවෝ මල්ලි

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 หลายเดือนก่อน +5

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @KaviduTharuka-cs6pl
    @KaviduTharuka-cs6pl หลายเดือนก่อน +11

    තව රැසියාවෙන් පැනලා ආපු කොල්ලෝ 100 ගානක් ඉන්නවා.එයාලවත් ඉන්ටවි කරමු නැනස❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 หลายเดือนก่อน +2

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @user-bm7yp6ve6c
    @user-bm7yp6ve6c หลายเดือนก่อน +2

    ආදරෙයි සොයුර ඔබට දීප්තිමත් ආනාගතයක් ආදරනීය යුද විරුවානෙනි .

  • @sisirasaman7199
    @sisirasaman7199 หลายเดือนก่อน +7

    වෙනදා වගේම වනැස රසිකයා 👍 සහෝදර යුද හමුදා සෙබලුනේ.. යුද්ධයේ කටුක අද්දැකීම් නුබලාට අලුත් දෙයක් නෙමෙයි ...නමුත් සහෝදර වරුනි... ලෝක බලවතුන්ගේ යුද්ධයන් සදහා සහාබාගි නොවන්න... ඔවුන්ගේ එක් මිසයිලයක් තුළින් . මිනිසුන් දහස් ගනන් මියෙනු ඇත..තාක්ෂණිය උපරිම වු යුද්ධයක .අපට කලහැක්කේ කුමක් ද????? නුබලාගේ වීරත්වය තුළින් .අප මාතෘ භූමිය රැක්කේය... නුබලාගේ ජීවිතය නුබලාට අයිතිය නමුත්.. නුබලා හදවතින් නොව මනසින් බලා. ජීවිත් වෙන්න........ ජීවිතය යනු මුදල්ම නෙවෙයි මිත්‍රයා👍👈 👈👈

  • @gihaadikari8242
    @gihaadikari8242 หลายเดือนก่อน +2

    මේවිදිහට දැනුවත් කිරීම ගොඩක් වටිනව 🙏

  • @HandleOfUltraEntertainment
    @HandleOfUltraEntertainment หลายเดือนก่อน +5

    ඇමෙරිකාවට ජය වේවා

  • @MOHANKAVINDA
    @MOHANKAVINDA หลายเดือนก่อน +23

    රැසියාව හිතුවටත් වඩා හිගන රටක්නේ😅

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 หลายเดือนก่อน +1

    රණවිරුවන්ට ජිවත් වීමට නොහැකි සොච්චමක විශ්‍රාම වැටුපක් දෙන අපේ රටේ පාලකයන්ට මේ ශාපය වදින්න ඕන

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 หลายเดือนก่อน +2

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

    • @World-fx2sl
      @World-fx2sl หลายเดือนก่อน

      😂😂 කුලී මිනිමරුවො 😂😂

  • @wajiraajith5794
    @wajiraajith5794 หลายเดือนก่อน +8

    රටේ පාලකයො මිනිස්සු දාල තියන තැන

  • @nipundeeneth2345
    @nipundeeneth2345 หลายเดือนก่อน +1

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏

  • @Tharushi2003
    @Tharushi2003 หลายเดือนก่อน +12

    Thank you වනැස ඔක්කොම වීඩියෝ බලල එකක් නැතිව ඉද්දි දැම්මා.සතුටුයි ගොඩක් ❤ඉස්සෙල්ලාම බැලුවේ මන් තමා අද 😊

  • @Skp-gq1pf
    @Skp-gq1pf หลายเดือนก่อน +19

    අනේ බං ලංකාවෙි රැසියාවට පුක දෙන උංව රැසියාවට පටවන්න ක්මයක් නැද්ද.අපරාදේ බං මෙි රටට වටින සුපිරි කොල්ලා් යවන්නේ

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම උණ්ව යවන්න ඕනා

    • @methmakawindya5149
      @methmakawindya5149 หลายเดือนก่อน

      Na bn kramayk na

    • @gehankaushitha8249
      @gehankaushitha8249 28 วันที่ผ่านมา

      අනික් උන් යුක්‍රේනෙට යවපන් එහෙනම් මෝඩ යක්කු තොපි ඔක්කොමලා😹

    • @Ravy.G
      @Ravy.G 23 วันที่ผ่านมา +1

      රැසියාව,චිනය,ඉරානය උ.කො‌රියාව
      ...වගෙ චාටර් රටවල් ගැන කිසිම විස්තරයක් හරිහැටි නො‌දැන ඒ‌ඒ‌ රටවල් වෙනුවෙන් මෙතන ඇ‌විත් වැලලෙන්න හදන ලංකාවෙ පො‌ලො‌ස් කො‌ට්ටො‌රැවො‌ ටික සෙරම එකතු කරල අපහු ලංකාවට නො‌එන්නම උ.කො‌රියාවට පටවන්න ඔන .

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 19 วันที่ผ่านมา

    ලංකාවේ ආණ්ඩු වලින් රණ විරුවන්ට සලකන්නේ නෑ, මුදල් ඇති අය ජනතාව,.. මේ කොල්ලන්ට නිශ්ශබ්දව පුළුවන් විඳියට උදවු කරමු 🙏🤝

  • @pamalbeenu
    @pamalbeenu หลายเดือนก่อน +9

    රුසියාවෙ ඉන්නව එක පුටිං කෙනෙක්, ලංකාවේ ඉන්නව කටිං පුටින්ලා ගොඩාරියක් 😂 බලන්න කමෙන්ට් දාලා තියෙන්නේ 😁

    • @suranggamini4016
      @suranggamini4016 หลายเดือนก่อน +1

      ලංකාවෙ ඉන්න කක පුටිං ගත්ත දේශපාලුවන් මේවට වග කියන්න ඕන.

  • @SamithMadusanka-bl6br
    @SamithMadusanka-bl6br หลายเดือนก่อน +22

    බොරු කියලා යුද්දෙට යවන උන්
    ඩ්‍රෝන් එකක හෙළුවෙන් ගැට ගහලා
    උඩ ඉදං අත අරින්න ඕනෙ
    බූං ..ගාල පටොස් වෙන්න
    😁
    සත්තු වගෙ අනෙ සත්තු වගෙ

    • @user-gu4rx6ej6g
      @user-gu4rx6ej6g หลายเดือนก่อน

      සිරාම😹

    • @pamalbeenu
      @pamalbeenu หลายเดือนก่อน +2

      අපේ කටිං පුටින්ලා ටිකත් යවන්න ඕනෙ

  • @Tharukadesilva1
    @Tharukadesilva1 หลายเดือนก่อน +7

    කොහොමද මහින්ද රනිල් සජිත්ල හදපු රට... එක pacek රට විනාස කරලා මැරුනා.... ජේආර්ගෙ ඉදන් හෙන ගහන්න ඕන මැරුන් මිනිස්සු 😢 මේ රට හැදෙයිද

  • @janakadeepal1850
    @janakadeepal1850 หลายเดือนก่อน +10

    තරහ වෙන්න එපා කිව්වට....ආමි එකේ 22 ක් හිටියා කියන්නෙ ගෙවල් දොරවල් හදාගෙන ඉවරයි.....හරියට හිටියනම්....ඊටපස්සෙ පෙන්ශන් එකෙන් ජීවත් වෙන්න පුලුවන්......ඒ ඉන්නෙ නැතුව රට ගිහිල්ලා ඒපඩියත් මදි කියල එතනිනුත් පැනලා ගිහිං වැඩියෙන් කන්න ගිහිං ඉල්ලං කාපු සීන් එකක් මටනම් පේන්නෙ.....මමත් ආමිඑකට ජොයින් උනේ 1998 පඩිය ඉතුරු කරගෙන ලෝන් ගහලා සිවිල් ජීවිතේට උවමනා ටික හදාගත්තා.....ආමි එකෙන් එන්න කලින් ඉලෙට්‍රොනික් කෝස් එකක් කරගත්තා......දැන් දෙයියනේ කියලා ලමයි එක්ක පාඩුවෙ ඉන්නවා.....වැඩිය කන්න යන්නෙ නෑ.......එටකොට වෙන්නෙ තියෙන එකත් නැතිවෙන එක......අනික සැප ගන්න බලාගෙනනම් පිටරට රස්සාවල් වලට යන්න එපා.....ඒ රටවල් දියුනුවෙලා තියෙන්නෙ නිකං බෙදන ආධාර නිසා නෙවෙයි .....පනයනකල් වැඩ කරලා.....ඒ මිනිස්සු සේවකයො කියල ගන්නෙ උන්ට කරන්න බැරි වැඩ කරගන්න....අපි උනත් එහෙමනෙ......ආහාර ,දේශගුනය,ගති පැවතුම් සම්පූර්නයෙන්ම වෙනස්.....වැඩියෙන් කන්න ගිහින් නහයෙන් අඬන්න එපා

    • @sanjeewakanchana7892
      @sanjeewakanchana7892 หลายเดือนก่อน +2

      ඇත්ත කතාව... රටවල් දෙකක යුද්ධක්... වැඩි හරියක් තාක්ෂණික උපකරණ තාක්ෂණික අවි ආයුධ තියෙන යුද්ධයක්... ඒවත් එක්ක අපිට හැරෙන්ඩවත් බෑ කියලා තේරැම් අරන් මෙහෙට වෙලා ඉන්නේ නැතුව බැරි මගුල් වලට ගිහින් අඩ අඩා TH-cam ඉන්ටවු දෙනවා.. රට වෙනුවෙන් යුද්ධ කරලා රෙස්පෙක්ට් එකේ කාටවත් නය නොවි ගෙවල් දොරවල් හදාගෙන ගැම්මට ඉන්න ඔයාලා වගේ රණවිරුවන්ටත් ලැජ්ජාවක් මේක...

    • @ogiw6606
      @ogiw6606 29 วันที่ผ่านมา

      Ekenma ban mun me salli thannaaseta gihin nahinne dan duka kiyanawa

    • @Rich_Quotes.
      @Rich_Quotes. 24 วันที่ผ่านมา +1

      Agree. මෙතැන වීර ක්‍රියාවක් නම් පේන්න නැහැ.

  • @nandiya187b
    @nandiya187b หลายเดือนก่อน

    Oyalageth waradi aiye apita adala nati minissu maranna yanne nathuwa inna epai... eyala eyalage prshna wisadagattaden.. kochchara hodata atha paya thynwada oyalage.. meheta wela kama kadayak hari dagena hitiyanm harine.. bs.. prssmin inna aiye.. ❤❤❤ tnx u for the service

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @tharindunana202
    @tharindunana202 หลายเดือนก่อน +5

    සංජීව අයියේ තවත් මේ රුසියාවට ගිහින් දිවි ගලවාගෙන ලංකාවට ආපු අපේ කොල්ලොත් එක්ක video ටිකක් කරමු.❤

    • @sdmdddddddhh
      @sdmdddddddhh หลายเดือนก่อน +1

      අනිවා❤

  • @danuprasad6451
    @danuprasad6451 หลายเดือนก่อน

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 หลายเดือนก่อน +1

    බුදු සරණයි 🙏❤️

  • @user-nn1bv2bo4e
    @user-nn1bv2bo4e หลายเดือนก่อน +2

    මේ හැමදේටම දේශපාලුවෝ සම්බන්ධයි රටත් කාලා රට රැකපු උන්ටත් කෙලවලා ඉවරයි

  • @rawanajeewandara421
    @rawanajeewandara421 26 วันที่ผ่านมา +1

    හරිම සතුටුයි ඔයා බරපතල අනතුරකට පත්නොවීම නම්, 🙏මේවාට අපේ මිනිස්සුන්ව අන්දලා යවපු එවුං දාන්න ඕන මෙයා කිවිව ෆ්‍රන්ට් එකටම,පර බල්ලො, 😝

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 29 วันที่ผ่านมา +1

    කොමාන්ඩො පුහුණුව නිසා තමයි බේරුනෙ ,තෙරුවන් සරණයි .

  • @viranchanura3834
    @viranchanura3834 หลายเดือนก่อน +13

    සල්ලි සල්ලි කියලා කුලී හේවායෝ වෙන්න එපා බන්... සල්ලි කියලා මුලු හමුදාවම ගියේ නෑනේ... සුලුතරයක්නේ.. අනික් අයත් දැනුවත් වෙන එක හොදයි... රට බේරගත්ත මයිනා යුද වීරයොන්ට හදපු රට තමා ඉතින් මේ🥴 උන් චන්ද අරන් හොරකන් කරලා බිලියන පතියෝ...යුද්දේන් කකුල් ගිය කොල්ලන්ට හොද කකුලක්වත් දුන්නද උන්?

    • @sumedhapdissanayake3822
      @sumedhapdissanayake3822 หลายเดือนก่อน +1

      පලමුවෙන් හොයල බලන්න විශ්‍රාමික විරුවන්ට රජයෙන් දෙන පහසුකම්,අසනීපනම් හමුදා රෝහලේ පහසුකම් ...වහල් දේශපානය කරන්න එපා.හොයල බලන්න,රණවිරු සෙවනෙන් ආබාධිත හමුදා අයට විතරක් නෙවෙයි වෙනත් අයටත් කෘතිම පාද ලබා දෙනවා

    • @nishadlakshitha1525
      @nishadlakshitha1525 หลายเดือนก่อน

      ​​@@sumedhapdissanayake3822Denawa pakak 🙂

    • @duleekaguruge3719
      @duleekaguruge3719 29 วันที่ผ่านมา

      Ow.macan..uba.hareyatama.hare.

    • @gehankaushitha8249
      @gehankaushitha8249 28 วันที่ผ่านมา

      දෙනවා අපෙ අයියා කෙනෙකුත් ඉන්නවා සල්ලි වලට කකුලක් ගත්තෙ යකෝ​@@sumedhapdissanayake3822

  • @ar1920
    @ar1920 19 วันที่ผ่านมา

    රණවිරුවාගේ සිට කුලී හේවායා දක්වා. කොහොමද රටේ පාලනය

  • @Isrealwin
    @Isrealwin หลายเดือนก่อน +14

    පුකටින් පැටවුට කනට ගහන වීඩියො මේවා . සුපිරි ❤❤

    • @sdmdddddddhh
      @sdmdddddddhh หลายเดือนก่อน +10

      වැඩක් නැ පුටින් පැටවි ඔිවා පිලිගන්නැ බං😂

    • @Skp-gq1pf
      @Skp-gq1pf หลายเดือนก่อน +9

      ගු රැසියාවට පුක දෙන බයියෝ බංග වෙිවා

    • @Isrealwin
      @Isrealwin หลายเดือนก่อน

      ​@@sdmdddddddhh උන්ගෙ මොලෙ තියෙන්නෙ පුක අස්සය .ඕකුන්ව නරක් කරන්නෙ මහින්ද‌ පතිරණ වේසා බල්ලයි . වටපිට වීව්ස් හිගන්නායි ..ඔය වේසා බල්ලා දෙන්නා ඉස්සරලා රුසියාවට අරින්න ඕනෙ‌😂😂😂

    • @syny135
      @syny135 หลายเดือนก่อน

      අපි කිව්වද බන් තන්හාවට කුලීකාරයෙක් වෙන්න කියලා.😂😂

    • @Isrealwin
      @Isrealwin หลายเดือนก่อน +6

      ​​@@syny135 කවුරුත් කිව්වෙ නෑ තමා .එවුනාට හමුදාවෙ ඉන්න අයට කෑම ,සල්ලි දෙන්න ඕන නැද්ද . පුටියගෙ කට විතරයි. රුසියානුවන් තිරිසන්නු වැනි ජාතියක් .ලංකාවෙ උන් පුක දුන්නට 😂😂

  • @nilankasamanjith8014
    @nilankasamanjith8014 หลายเดือนก่อน +5

    අපේ රටේ මිනිස්සුන්ට මෙහෙම උනේ අයි කියලා කියන්න ,මේ හොර දේශපාළුවෝ ගැනත් ටිකක් කියන්න ,උන් නිසා තමයි මේ ඔක්කොම

  • @dileepachandrakumara8048
    @dileepachandrakumara8048 หลายเดือนก่อน +4

    පලවෙනි ලයික්‌ එක මගෙන්

  • @rajithamekala5050
    @rajithamekala5050 หลายเดือนก่อน +32

    මෝඩ වැඩ කරන්න එපා සල්ලි හම්බ කරන්න . 😢😢😢

    • @kalanadesilva9425
      @kalanadesilva9425 หลายเดือนก่อน

      Uba kanna dipan Gon huththa

    • @sanjeewakanchana7892
      @sanjeewakanchana7892 หลายเดือนก่อน

      පැන්ශන් එක හම්බෙනවා 50 කිට්ටුවට.. තව සිකුරුටි රස්සාවක් හරි වාහනයක් අරන් පික්මි දිවනං මදිද..? වැඩි තන්හාවට ගිහින් කෙලවගෙන...

    • @SupunKarunasena
      @SupunKarunasena หลายเดือนก่อน

      ​@@sanjeewakanchana7892 පන්ස් දාහක් ලක්ෂයක් අරන් පුලුවන්ද බන් දරැවො දෙන්නෙක් , වයිෆ් අම්මා තත්තා නඩත්තු කරන්න මේ කාලේ😓

    • @gehankaushitha8249
      @gehankaushitha8249 28 วันที่ผ่านมา

      ​@@sanjeewakanchana7892හරකා😹

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 26 วันที่ผ่านมา

    Paaw oyala ape rate yddayak jayagattu virodara ranaviruwanta jadatirisan palakain karpu vinadayak okunta sapawenna on aniwaryen oba panaberagena apu aka loku wasanawak ❤ teruwan saranai

  • @user-vt1rs9rh9q
    @user-vt1rs9rh9q หลายเดือนก่อน +148

    රුසියාවට ජය කියන😂😂වේසාවෝ මේවට සයිලන්‍ට්

    • @sdmdddddddhh
      @sdmdddddddhh หลายเดือนก่อน +27

      රැසියාවට පුක දෙන බයියෝ මෙහෙම නෙමෙයි වැදලා කිවිවත් උන් ඒකාදිපති ගු කන නවත්තන්නැ😂😂

    • @lahiruvimukthi3830
      @lahiruvimukthi3830 หลายเดือนก่อน +18

      රුසියාවට ජය.... ❤❤❤

    • @Supunclankeshwara
      @Supunclankeshwara หลายเดือนก่อน +15

      Ukraine කියලත් වෙනසක් නෑ බං 😢

    • @NatureWonders709
      @NatureWonders709 หลายเดือนก่อน +22

      ​@@lahiruvimukthi3830😂මේ ඉන්නෙ හිගන රුසියන් ගනිකාවක්

    • @Skp-gq1pf
      @Skp-gq1pf หลายเดือนก่อน +1

      ​@@Supunclankeshwaraයුක්රේනේ පඩි දෙනවා කන්න දෙනවා ඔක්කොම පහසුකමි දෙනවා.අනික උං අපේ උන්ට වෙඩි තියන්නැ,මරනවා කියලා ⁣line එක ඉස්සරට දාන්නෙත් නැ.තවත් නොදි හිටු

  • @KaviBro-wi1lt
    @KaviBro-wi1lt หลายเดือนก่อน +10

    ඇයි මෙි අපේ commando කොල්ලෝ රැසියාවට යවන්නේ..ලංකාවෙි ඉන්නවා රැසියාවට අල්ලන උං උංව යවමු😅

    • @shanakaliyanage819
      @shanakaliyanage819 หลายเดือนก่อน

      මොලේ තියන උන් යන්නේ නැහැ

    • @shanakaliyanage819
      @shanakaliyanage819 หลายเดือนก่อน

      මොලේ තියන උන් යන්නේ නැහැ

  • @aruntharaka7534
    @aruntharaka7534 หลายเดือนก่อน +19

    රුසියාවට ජය පතා හැමනෙන පුටිං කැසිල්ල තියන ගව රැල එක රොත්තට අරන් ගිහින් වැග්නර්ස් ලාට භාරදෙන්න ක්‍රමයක් හදන්න බැරිද?

    • @sdmdddddddhh
      @sdmdddddddhh หลายเดือนก่อน +9

      අර මහින්ද පතිරන chanel එකේ චාමර සුමතිපාල chanel එකේ උන් දෙන්නයි කමෙන්ටි වල ඉන්න බයියෝ ටිකවයි පටවමු

    • @Skp-gq1pf
      @Skp-gq1pf หลายเดือนก่อน +9

      සිරාවට ගු රැසියාවට පුක දෙන බයියෝ🤮

    • @kanishkamadhushan3381
      @kanishkamadhushan3381 หลายเดือนก่อน

      @@sdmdddddddhh eka mata iyeth banna gon chamarayaamu gawaya uu

  • @MrxAadhi-jb2dh
    @MrxAadhi-jb2dh หลายเดือนก่อน +5

    ලංකාවෙ උන් පට්ට මෝඩයි කියලා රැසියාවෙ උන් දන්නවා😂😂

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 28 วันที่ผ่านมา

      Ekene Aurudu 76 Thisse Deshepaluwo Me Rate Winase Kele

  • @hasitheranga952
    @hasitheranga952 หลายเดือนก่อน +1

    Palamu commentuwa mgen jaya wewa wanesa ❤❤❤🎉

  • @ChandimaKumara-dw8mn
    @ChandimaKumara-dw8mn หลายเดือนก่อน

    🔷🔷🔷🔷... දැහැමි පාලකයින් ඉක්මනට රටේ ඉතුරු ටිකටත් අරිත්වා... බුදුසරණයි... 😄😄😄😄😄😄😄🤩👌😭😭🤩👌🙏👍😭😭🤩🤩👍👍🤩

  • @Kushan865
    @Kushan865 หลายเดือนก่อน +3

    පර දේශපාලුවෝ හින්දා අපේ රටේ හමුදාව ලෝකෙ ඉදිරියේ ලැජ්ජාවට පත්වෙනවා..

  • @gihaadikari8242
    @gihaadikari8242 หลายเดือนก่อน +2

    පව් මේ මිනිස්සු . 😪

  • @pramodbandara6404
    @pramodbandara6404 29 วันที่ผ่านมา +1

    මම කුඩාඔයේ ඉන්නකොට සර් මම දැකලා තියෙනවා ❤️❤️❤️❤️❤️

  • @kdfarnando6964
    @kdfarnando6964 หลายเดือนก่อน +6

    😢ඔය මොහොමඩ් කියන එකා ලංකාවෙද?. ..

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 หลายเดือนก่อน +4

    කවුරු කොහොම කීවත් ලංකාවේ යුද්දෙ කාලේ ඔය නේටෝ රටවල් ලංකාවට යුද අපරාධ චෝදනා කරලා කොටින්ට ඊළාම් රාජ්‍යයක් හදන්න උදව් කරනකොට ලංකාව වෙනුවෙන් කොන්දේසි නැතුව උදව් කරපු රටක් රුසියාව .ලංකාවට යුද අපරාධ චෝදනා කරපු වෙලාවෙ යුක්‍රේනය ඇමරිකාවට සහයෝගය දීලා ලංකාව හුදෙකලා කරනකොට රුසියාව ගත්තේ ලංකාව පැත්තෙ .ලෝකේ බිහිසුණුම යුද්ධය තමයි රුසියාව මේ කරන්නෙ.එහෙම යුද්ධයක් කරනකොට හුරතල් වෙලා බෑ.මේ සිද්ධිවලින් රුසියාවට බනින්න තරම් මෝඩ වෙන්න එපා.

  • @bossexperiment6398
    @bossexperiment6398 หลายเดือนก่อน +4

    🎉😂මෙතන තියන ප්‍රශ්නෙ දෙනවා කියන පොරොන්දු රුසියාවෙන් දෙන්නෙ නෑ එකයි යන උන් ආපහු හැරිලා එන්නේ නැත්තං දෙනවා කියන එවා දුන්නනන් ආපහු පලා එන්න ඕනෙ නෑ නෙ 😢

  • @yohanshenusha4840
    @yohanshenusha4840 หลายเดือนก่อน

    හිත හිත ඉන්න කොට වීඩියෝ එකක් අාවා❤

  • @gamagechandana-ve3kg
    @gamagechandana-ve3kg 29 วันที่ผ่านมา +1

    අපේ රටේ වීරෝදාර විරුවාන්ට මෙවන් තත්ත්වයට පත්කල කාලකන්නි දේශපාලුවන්ට හැණ හතම වැදීයන්......😡😡😡

  • @thusipadeep2246
    @thusipadeep2246 หลายเดือนก่อน

    ආදරෙයි wenasa tv❤

  • @user-gw5lo4oy1n
    @user-gw5lo4oy1n 20 วันที่ผ่านมา

    🙏❤️බුදුසරණයි ❤️🙏

  • @ChandimaPriyadarshani-fy1zr
    @ChandimaPriyadarshani-fy1zr หลายเดือนก่อน

    Budu saranai

  • @y3vlog
    @y3vlog หลายเดือนก่อน +12

    රනිල් රාජපක්ශට හෙන ලැබෙන්න ඕන මේ රටට කරපු දේවල් වලට

  • @nayanadissanayaka6117
    @nayanadissanayaka6117 หลายเดือนก่อน +4

    කොටි ගහපු බබා මෝටාර් වගේ නෙමෙයි එහෙ වැටෙන නේටෝ මෝටර්

  • @thekilroy1265
    @thekilroy1265 หลายเดือนก่อน +13

    රුසියාව වගෙ රටවල් වලට මනුෂ්‍ය ජිවිත වල ලොකු අගයක් නෑ ලක්ෂයක් මැරුණත් උන් ට ගාණක් නෑ

    • @Skp-gq1pf
      @Skp-gq1pf หลายเดือนก่อน +8

      උං හිතන්නේ උංගේ ජාතිය ගැන විතරයි බං.අනිත් උන්ව මැරැනත් කමක් නැ.ලංකාවෙි කොල්ලෝ කියක්නමි කිවිවද රැසියානුවෝ ජාති වාදියෝ කියලා

    • @KaviduTharuka-cs6pl
      @KaviduTharuka-cs6pl หลายเดือนก่อน +6

      ජාතිවාදි බං රැසියන් උන්

    • @Yohan_Sakun
      @Yohan_Sakun หลายเดือนก่อน +1

      @@Skp-gq1pf indiawata passe loke wadima janawargika rata ponnaya hoyala balapan

  • @Tharubro-lb9fm
    @Tharubro-lb9fm หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 หลายเดือนก่อน

    Mama eka deyak kiyannam kapakireem karala weda karana ekata koheth agayeemak na weradi karana un sepe iddi ahinsakayo billata dena ratak meka eka deyak hamudawak kiyanne daraganeemak puhunuwa lesi na ethanin thama sebalek nirmanaya wenne mehema weddi mata mara dukai bn ape rata wenuwen yudda kalata respect eth pita rata ape mau rata nemei eke un marila kunu unath waga kiyan na ekai kapati kama unge rate un ithuru karan ape hamudawe ayawa dala bora diye malu bemak oka mokada un dannawa unge hamudawa adu unoth yudde nathin anith rata jaya gannawa ekai wena rata wala ayawa dala wede karanna balanne mewa weddi godak dukai loka winase wedi athaka na me paukara lokaya kudu pattam wenna dawasaka pupuranawa anna edata siyalu de anithyai kiyala hithana kena wedanawakin thorawa ikmanin marenawa rata kana kalakanni haththa widola marenawa ekenma sanjeewa aiye respect oyata me wage wedasatahan digatama karanna ❤❤❤❤

  • @user-hx7pv8of7c
    @user-hx7pv8of7c หลายเดือนก่อน +2

    ඇග හිරිවැටෙනවා කථාව ඇහුවාම

  • @moltychoie
    @moltychoie 24 วันที่ผ่านมา

    Theruwan saranai

  • @SampathAbeysinghe-ci8gj
    @SampathAbeysinghe-ci8gj หลายเดือนก่อน

    Supiri wanesa and hero s ❤❤

  • @user-ee4mv3kw8v
    @user-ee4mv3kw8v หลายเดือนก่อน +2

    අනේ දෙවියනේ..යන්න එපා කවුරුවත්.

  • @prasannachathuranga5628
    @prasannachathuranga5628 หลายเดือนก่อน +1

  • @Vishaka-le8fl
    @Vishaka-le8fl หลายเดือนก่อน

    Awa awa🎉🎉🎉🎉❤❤❤

  • @Ruuhi-22
    @Ruuhi-22 หลายเดือนก่อน +1

    Mulin balana aya me paththata❤❤

  • @buddikaanurada7595
    @buddikaanurada7595 หลายเดือนก่อน +1

    ❤❤

  • @ssvranasinghe590
    @ssvranasinghe590 หลายเดือนก่อน +1

    ❤️❤️🙏🙏

  • @lasandashyamali8073
    @lasandashyamali8073 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dkdilipadkdilipa2206
    @dkdilipadkdilipa2206 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @lakmaludayakumara4814
    @lakmaludayakumara4814 21 วันที่ผ่านมา

    රශියන්කාරයෝ කොහොමත් සක්කිලි

  • @MytravelingSL
    @MytravelingSL หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Haziyaa
    @Haziyaa หลายเดือนก่อน +5

    රුසියාවට පුක දෙන කැරියෝ ටික කෝ බලන්න 😁

  • @shobabandara
    @shobabandara หลายเดือนก่อน +4

    මන් NAVY යන්න හිටියෙ ...ගියානම් කෝමද ....ඒත් බය නැහැ ..ඒ විදිහට සලකනවනම් .මෙහෙම යුද්ධ කරන්න බැහැ ...

    • @kuruppuarachchi
      @kuruppuarachchi หลายเดือนก่อน

      😂

    • @user-gk2zy4yh5t
      @user-gk2zy4yh5t หลายเดือนก่อน +2

      හමුදාවක පුහුණු කරන්නෙ යුධ පුහුණුවිම් මිසක්,පබ්ජි ගහන්න නෙවෙයි,හුරතල් වෙන්න හමුදාවට යන්න බැ තමයි

    • @kuruppuarachchi
      @kuruppuarachchi หลายเดือนก่อน

      @@user-gk2zy4yh5t ඇත්ත.හමුදාවටයි පොලිසියටයි 2000න් පස්සේ පබ්ජී ගහපු එවුන් ඇවිත් හරි කරදරයි දැන් 😂

  • @shanukds1971
    @shanukds1971 หลายเดือนก่อน

    🌹🌹

  • @Vishaka-le8fl
    @Vishaka-le8fl หลายเดือนก่อน +1

    Awa awa

  • @user-ri6dh5hx4c
    @user-ri6dh5hx4c 20 วันที่ผ่านมา

    යුද්දේ ට යනවා කියන් නේ මොකක්‌ද යුද්දකරන්න සැපගන්න නෙවෙයි රුසියාවට ජයවේවා 🌹🌹🌹🌹

  • @kuruppuarachchi
    @kuruppuarachchi หลายเดือนก่อน +2

    පේනවනේ අපේ රටේ යුද්ධයයි ඒ රටේ යුද්ධයයි අතර වෙනස

    • @kanishkamadhushan3381
      @kanishkamadhushan3381 หลายเดือนก่อน

      යුක්‍රේනයේ සටන් කරපු, මැරුන මිනිස්සු ,ලංකාවේ හමුදාවට නමක් හැදුවා. ... රුසියාවට ජය කියලා පුටින්ගේ පුක හෝදන්න ගියපු නාකි හැතිකර ඒ නම කෑවා දනවාදී රටවල විතරයි ඔය මානවහිමිකම් තියෙන්නේ දෑකැත්තයි තරුවයි ගහගත්ත ගෝත කොමියුනිස්ට් හැත්ත මානවහිමිකම් කියන එකේ තේරුමවත් දන්නෑ උන් පාටෙන් මිනිස්සු මනින උන් හිගන රුසියන් හැතිකර

  • @rumeshgamage9222
    @rumeshgamage9222 หลายเดือนก่อน +9

    දැන් නම් ඇති රුසියාව 😢

    • @dushanthalakmal6643
      @dushanthalakmal6643 หลายเดือนก่อน

      මේක 🇷🇺වෙ වරදක් නෙමෙයි බන් මේවගේ ඉන්න කපටි හැත්ත කියන බොරු නිසා වෙන දේවල්

    • @Skp-gq1pf
      @Skp-gq1pf หลายเดือนก่อน +1

      ​@@dushanthalakmal6643විඩියෝව බලපං රැසියාවට පුක නොදි බයියා🤮🤮

    • @Skp-gq1pf
      @Skp-gq1pf หลายเดือนก่อน +7

      ​@@dushanthalakmal6643විඩියෝව බලලාද කමෙන්ටි කරේ.තව ගු කාපං රැසියාවෙි🤮🇷🇺🤮

    • @dushanthalakmal6643
      @dushanthalakmal6643 หลายเดือนก่อน

      @@Skp-gq1pf රුසියාවේ ගුකනෙත් නෑ හරකෝ 🇺🇲යුරෝපේ ගුකන්නෙත් නෑ මම උබ වගේ මෙහෙ ඒජන්සි කාරයෝ කියන බොරු වලට අහු උනාට මොනවා කරන්නද රුසියන් පුරවැසි බවය දෙන ඒක ගැන සලකලා බලනවා කියල විතරයි තියෙන්නේ ගොනෝ

  • @sanjeewakanchana7892
    @sanjeewakanchana7892 หลายเดือนก่อน +23

    ලංකාවේ යුද්ධය කරලා දිනුව පලියට ලොකේ ඕනෑම යුද්ධයක් කජ්ජක්ද කියලා හිතලා කෙලවා ගත්ත සෙට් එක... ලංකාව තිබුනේ ප්‍රාථමික යුද්ධයක්, ආටි මොටාර් මල්ටි, ගුවන් ප්‍රහාර, මුහුදු ගැටුම්, මුහුනට මුහුණ ගැටුම් වගේ ඒවා.. නමුත් ලේකයේ අනේකුත් රටවල යුද්ධ තනිකරම අධි තාක්ෂණික අවි, ඩ්‍රෝන, චන්ද්‍රිකා තාක්ෂණය, න්‍යෂ්ටික අවි වගේ අපේ සොල්දාදුවො දැකලා වත් නැති අවි ආයුධ යුද්ධයක් තියෙන්නේ... අපේ යුද්ධයේ ඩ්‍රෝන පාවිච්චියට ගත්තේ ඔත්තු බලන්ඩ ඒ රටවල ඩ්‍රෝන් එක තමයි අවිය.. එක ප්‍රහාරයකට එක ඩ්‍රෝන එකක් ගානේ බ්ලාස්ට් වෙනවා...ඇවිත් ගහනකං දන්නෑ... අපේ මුලු යුද්ධයටම ඩ්‍රෝන 50ක් වත් තිබ්බද දන්නෑ... නොදන්න යුද්ධ වලට නොගිහින් හිටියා නං ඉවරයිනේ...

    • @mrde3012
      @mrde3012 หลายเดือนก่อน +2

      Sira kathawa BN.meke Inne godak gobbayanta therenne ne eka😂 meun hithanna lankawa yudde iwara karama loke thiyena anith war kajjak ne kiyala hithan Inne 😂

    • @maheshindika-gx5rq
      @maheshindika-gx5rq หลายเดือนก่อน

      න්‍යෂ්ඨික අවි😂

    • @sanjeewakanchana7892
      @sanjeewakanchana7892 หลายเดือนก่อน

      @@maheshindika-gx5rq
      ඔවු ඕකුං ගාව ඒවත් තියෙනවා තාම පාවිච්චියට ගත්තේ නැතුවට... දෙවනි ලොක යුද්ධෙ ජපානේට ගැහුවේ අහලා නැද්ද... ඒවගේ හදිසි තීරණ අරන් ඒවත් පාවිච්චියට ගත්තෝත් මෙහෙ අලයක් බතලයක් කාලා ඉන්ඩ බැරැව ඕව්වට යන එවුන්ට බුදු සරණයි....🤣🤣🤣

    • @user-bp5tn8fp5y
      @user-bp5tn8fp5y หลายเดือนก่อน

      thopi dannawada yako uddhekiyanne mokadda kiyalawath thopi uddha karalatiyenawada dakalawath tiyenawada ubala ada ohoma hari jeewahwenne oya minissu karapu kapakireem nisa nikan gobbayo wage gobba kathanokiya hitapan ubalata mewa balanna barina balanne nathuwa hitapan

    • @user-bp5tn8fp5y
      @user-bp5tn8fp5y หลายเดือนก่อน

      meke baninunta kiyanne ubala kawadawath ratayanna hadanna epa horunta chande deela ubalata kannawenne toilat kadagena kala

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 หลายเดือนก่อน

    👍

  • @user-ry6ub2ro1z
    @user-ry6ub2ro1z 29 วันที่ผ่านมา +3

    කවුරු කොහොමත් කිව්වත් Americwa තරම් Russiawa හොද නෑ.

    • @supunjayakody9767
      @supunjayakody9767 24 วันที่ผ่านมา

      ඇමරිකාවත් එක්ක රුසියාව ලඟින්වත් තියන්න පුලුවන් ද😂

  • @NuwanWijerathna-vg1jn
    @NuwanWijerathna-vg1jn หลายเดือนก่อน

    Wanesa❤ ❤❤

  • @dilrukchanna8797
    @dilrukchanna8797 หลายเดือนก่อน +2

    සල්ලි වෙනුවෙන් මේ හැමදේම

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 28 วันที่ผ่านมา

    ඇත්තටම හදකකියනවා මේවා අහනකොට අපේ රට රැකදුන් රනාචරුවෝ අනුන්ගේ දේශයක mariwatanawa පැරදෙසපලුවෝ නිසා අපට අහිමි වන අපේ විරුවෝ 225 හම පැන්නපියව් අපට එපා ජනතාවගේ හෙළ නායකයෙක් දිනවමු 🙏

  • @SanjayaDeSilva-ty1ob
    @SanjayaDeSilva-ty1ob หลายเดือนก่อน +1

    🇱🇰🙏❤️

  • @tharushidissanayake4166
    @tharushidissanayake4166 24 วันที่ผ่านมา

    Thawath api rusiyawata jayama wewa

  • @SiriwardhanaSaman-vw4qb
    @SiriwardhanaSaman-vw4qb หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤1

  • @gaminisrilankan119
    @gaminisrilankan119 หลายเดือนก่อน +1

    රට බෙිිරපු රන විරැවන්ට නොසලකන කාලකන්නි නාකි දේසපාලුවෝ හිටින තුරැ රට ගොඩ ගන්න බෑ..

  • @renukadamayanthi554
    @renukadamayanthi554 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️