සරසාලේ දී උන්ට සම්බෝල වෙන්න දුන්නා කමාන්ඩෝ දිගුදුර DT ගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 429

  • @පැය24සෙටිඑක
    @පැය24සෙටිඑක 2 ปีที่แล้ว +95

    ආදරවන්තිය ලේ වලින් ලියුම ලියලා තියෙන්නේ...මෙි රට බේරා ගන්න දිවි පිදු ඒ වගේම තුවාල වුන සැම රණවිරුවෙක්ටම ජාතියේම උපහාරය.

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +52

    සැබෑ ලෙසම මව් බිමට ආදරය කළ වීරෝදාර රණවිරුවන්. උපන් බිමට ණය නැති විරැවෙක් රට වෙනුවෙන් කැපවුනු ඔබලාට අපි සදා ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️ ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් 🙏❤️

  • @samithmadusanka1383
    @samithmadusanka1383 2 ปีที่แล้ว +37

    කාලකණ්ණි යුද්ධේ ඉවර කරපු
    රත්තරන් මිනිස්සු

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +61

    වැඩසටහනට ආව කීපදෙනෙක්ගෙම නම් කියඋනා.ඒ වගේම ඡීවත් වෙලා ඉන්න ඕන අතිශය ශූර විරුවො කීප දෙනෙක්ම ආවර්ජනය කලා.කමාන්ඩෝ sf ඇත්තටම වෙනම ලෙවල් එකක්.ඔවුන් කරපුව ඇට ලේ මස් වලින් හැදුන තරුණයො කලාද කියල හිතෙනව.ඒ තරම් විශ්මිතයි.ආදරෙයි සියලුම සෙබලුන්ට🙏🙏🙏

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +37

    යුද්ධය නිසා දෙමළ - සිංහල සියලුම දෙනාට ඉතුරු වුණේ දුක විතරයි නැවතත් යුද්ධයක් ඇති නොවේවා! රට රැකපු සියලුම දෙනාට දළදා හමුදුරුන්ගේ පිහිටයි!

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +62

    වනැසට ලොකුම අඩුවක්.අපේ කාලෙ කමාන්ඩෝ හොඳම වැඩ්ඩෙක්.ලෝන් බණ්ඩාර ගේමු.මේ එයාව ඉල්ලන්නෙ තුන්වෙනි පාරට.ගල්ට.කොඩී වගේම අතපයයි කතාවටයි එකවගේම වැඩකාරය සාගර රණවිරැව ඉතිං😍

    • @jagathraveendra2574
      @jagathraveendra2574 2 ปีที่แล้ว +2

      ලෝන් බණ්ඩා ගෙ එක තියෙනවා බැලුවෙ නැද්ද ?

    • @samanthilakarathna9504
      @samanthilakarathna9504 2 ปีที่แล้ว +8

      රණවිරු ලෝන් බණ්ඩා වනැසට නෙවෙ ගෙනාවෙ වෙන.වඩ සටහනක් දෙක්තිය්නව එයාගෙ.... වනැසට ගෙනාවනම් වටිනවා❤❤ සංජීව අයියා ඒක කරයි අනිවා..👌👌❤☸️

    • @dulas4614
      @dulas4614 2 ปีที่แล้ว

      @@samanthilakarathna9504 ඒක තමා ගේන්න ඕනමයි

    • @abdulhakeem3378
      @abdulhakeem3378 2 ปีที่แล้ว

      Issara weda daapu lon Banda den maalu vikunana thenata pathwela 💔💔

    • @nuwansameera9493
      @nuwansameera9493 2 ปีที่แล้ว

      එයාගෙ එකක් කරා වනැසෙන්

  • @imallakshan7985
    @imallakshan7985 2 ปีที่แล้ว +21

    මේ කතා අහද්දි පුදුම වේදනාවක් දැනෙන්නෙ 😢😢 කසාද බැදල දරුවො හදන් ඉන්න කොච්චරනම් හීන දකින්න ඇතිද 😢😢 ඒත් දෙන්නට දෙන්නාවත් නොදැකම එයා අවසන් ගමන් යන්න ඇති බොඩිස් එකවත් නැතිවම 😢😢😢😢

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 2 ปีที่แล้ว +4

    සංජීව මහත්තයා අනේ කලු පාලම කියන ස්ථානය ගැන විඩියෝ සහ එදා අද එය පිහිටලා තියෙන අාකාරය ගැන සම්පුර්ණ විස්තරයක් ගේන්ඩකෝ.මොකද නැගෙනහිර යුද්ධේ බිහිසුනු තැනක් ඔය කලු පාලම..ගොඩාක් රණවිරුවෝ ඔතැන ගැන සදහන් කලා.කලු පාලම පිහිටීම එදා අද ලෙස විඩියෝ සහිතව එම ස්ථානය ගැන විස්තරාත්මක විඩෝවක් කරයි..අනේ ඕනෙමයි..එ් වගේම අලිමංකඩ,මුහමාලේ,නාගර්කෝවිල්,තොප්පිගල,නරකමුල්ල,සහ යුද්ධයේ බිහිසුනු සටන් වුන නගර වල විස්තර සහ විඩියෝ ටිකක් ගේයි..වටිනවා එ්ක..අනිවා කරයි..බලාන ඉන්නේ.එකටම කලු පාලම...

    • @suransuran2245
      @suransuran2245 2 ปีที่แล้ว +2

      ලංකාවෙ කලු පාලම් ගොඩක් තියනවා අඩුම තරමෙ ඔය පාලම තියන නගරය වත් කියන්න

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 2 ปีที่แล้ว +1

      මඩකලපුව කලු පාලම ගැන සිතියමක් සමග සම්පුර්ණ විස්තරයක් දෙන්ඩකෝ..දන්න කෙනෙක්..

    • @nalakagunarathne9262
      @nalakagunarathne9262 2 ปีที่แล้ว

      කළු පාලම තියෙන්නෙ මඩකලපු පොලොන්නරු පාරෙ චෙන්කලඩි නගරයේ සිට මයියන්ගනය දෙසට (මා ඔය හන්දිය)දෙසට දිවෙන මාර්ගයෙයි.

  • @pahankavishkapubg2419
    @pahankavishkapubg2419 2 ปีที่แล้ว +16

    යුද්ධය තාවකාලිකයි සොල්දාදුවන් සදාකාලිකයි❤❤අමරණිය චරිත❤

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +83

    හැමෝටම අමතකයි රණවිරැවො විදපු දුක අපිට රටක් ඉතිරි කරන්න..අමතක වෙන්න නොදෙන ""වනැස" ට තෙරුවන් සරණයි..සියලුම රණවිරැවන්ට නිදුක් නිරෝගී දි්ර්ඝායුෂ ලැ⁣බේවා..මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා"

    • @nandananandana3301
      @nandananandana3301 2 ปีที่แล้ว +1

      නිලූ හැමෝටම කවුද අමතන්නෙ 🙉🙉🙉🙉🙉🙉

    • @wasu..6104
      @wasu..6104 2 ปีที่แล้ว +1

      @@nandananandana3301 සර්වසම්පුර්ණ මනුස්සයෙක් දැක්කාමයි මම සතුටුයි එහෙම කෙනෙක් දැකිමත්.

  • @arunaaruna6555
    @arunaaruna6555 2 ปีที่แล้ว +17

    රටට වටිනා මාධ්‍ය වේදියෙක් දැක්කනම් ඒ සංජිව අයියා විතරයි 🙏

  • @Thedrark-z9l
    @Thedrark-z9l 2 ปีที่แล้ว +13

    අබිරහස් බලකායක් sf❤️❤️ ....... කමාන්ඩෝ ගහපු ගොඩක් ගේම්වල sf සද්ද නැතුව ඉදලා💪💪💪💪

  • @priyankaraherath1624
    @priyankaraherath1624 2 ปีที่แล้ว +10

    මං මේ වැඩසටහන බලද්දි මේ කියන ගම් නගර ගූගල් මැප් එකේ බලනවා.ඒ කාලෙට වඩා අද ගොඩක් වෙනස් කියලා කාටත් සන්සන්දනය කරලා බලන්න පුළුවන්. තාමත් බොහෝ ප්‍රදේශ ඝන වනාන්තර තමයි. සරසාලේයි අද පෙන්නන්නේ කුරුල්ලෝ බලන්න පුළුවන් සංචාරක ප්‍රදේශයක් විදිහටයි. ඔයාලටත් පුළුවන් අදහසක් ගන්න මේ ප්‍රදේශ ගැන හොයලා බැලුවොත්. google street view එකෙන් වඩාත් පැහැදිලිව බලන්න පුළුවන්. අපේ වීරෝධාර රණවිරුවෝ තම ජීවිත කැපකරලා දිනා ගත් දේශය අදටත් හෙටටත් අපි රැකගත යුතුයි.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      Killinocchi patharan pathi nm dan godak janawasa wela Mullaitivth ehemai

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +19

    මුණ දැක්කම කියන්න පුළුවන් සුපිරි වඩ්ඩෙක් බුදුසරණයි ඔබතුමාට 🙏🙏

  • @diltvjunior8629
    @diltvjunior8629 2 ปีที่แล้ว +3

    යුද්දය කරපු යුද්දයේදි මිය ගිය කිසිම සෙබලෙකුට කිසිම මනුස්සයෙක් අපහස කරන්නේ නෑ ඒත් මිනිස්සු අපහස කරන්නේ තක්කඩි දේශපාලනඥයන් ආරක්ෂා කරන උද්ගෝෂණ කරන මිනිස්සු ට පහර දෙනකොට ඒ මිනිස්සුන්ට හමුදාව ගැන තියෙන ගෞරව ය නැති වෙනවා මොකද මිනිස්සු දැන් ඉන්නේ බඩගින්නේ බෙහෙත් ටික නෑ කෑම බීම නෑ සියලු ම දෙනා ඉන්නේ මේ තක්කඩි දේශපාලනඥයන් ටික එපා කියන මතේ එතකොට අපි දැක්කා සමහර හමුදා නිලදාරීන් ඉතා අමානුෂික ලෙස උද්ගෝෂකයින්ට පහර දෙනවා අන්න එවැනි අයට මිනිස්සු විරුද්දයි නැතුව කිසිම කෙනෙක් යුද වැදුනු ගල්ටා හක්කා පොල් චුට්ටේ ඩැරන් ශ්‍රීපති වගේ අභීත විරුවාණන් අමතක කරලත් නෑ ඒ විරුවන්ට හිස නමා ආචාර කරන්න පැකිලෙන්නෙත් නෑ තිත්ත උනත් ඔක තමයි ඇත්ත

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +14

    කොමාන්ඩෝ කියන්න වචන නැ වීරෝදාර රණවිරුවෙක් ආඩම්බරයි ඔබ ගැන 👍🙏❤ජයවේවා 👍

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +15

    බුදු සරණයි ජේසු පිහිටයි සර් ස්තූතී රට වෙනුවෙන් කළ සේවයට 🇱🇰 ස්තූතී නිවේදක තුම ජය ❤️ යකෙක් වීරයෙක් අහපු හොදම වැඩසටහනක් මෙතුමා සර් අම්බෝ චිත්‍ර රූප පැයක් ගෙව්නා තේරුනේ නෑ හිතේ ඇදුනා අද වගේම ස්තූතී නිවේදික තුමා මෙතුමා වගේ වීරයෙක් ගෙනාවට පින් මතුවටත් මේවා රැකිය යුතුයි ස්තූතී එය නිවෙනවා තුමා කරන්නවට පින්

  • @muthumunishehan4712
    @muthumunishehan4712 2 ปีที่แล้ว +10

    මමත් බලපිටියේ මගෙ ගමෙ විරොදාර රනවිරුවෙක් ආඩම්බරයි රටට නය නැති විරුවෙක් ජයවෙවා මමත් කාලයක් නාවික හමුදාව නියොජනය කරා තාත්තාත් පොලිසිය නියොජනය කරා 1983 බදවා ගැනිම
    ආඩම්බරයි ආදරෙයි යුද ගුවන් නාවික පොලිස්❤

  • @kalanaviraj259
    @kalanaviraj259 2 ปีที่แล้ว +32

    මටනම් හැමදාම රණවිරු ගාය ❤👍

    • @buddikachathuranga215
      @buddikachathuranga215 2 ปีที่แล้ว

      ගෝටාබය සර් රනවිරු ගාය ඇරියේ නැතෙයි තාම

    • @danieljohn7306
      @danieljohn7306 ปีที่แล้ว

      @@buddikachathuranga215 😂😅😆

    • @pradeepkumara3732
      @pradeepkumara3732 ปีที่แล้ว

      Khada

    • @SankaMahee
      @SankaMahee 8 หลายเดือนก่อน

      🐄🐄🐄🐄🐄🐄​@@buddikachathuranga215

  • @vasanthakumara1974
    @vasanthakumara1974 2 ปีที่แล้ว +14

    මෙතුමා කියපු ගොඩක් ක්‍රියාන්විත කටපාඩම්......
    බුදු සරණයි...... ඔබ ඇතුලු සියලුම රණවිරුවන්ට.....

  • @udayapradeep762
    @udayapradeep762 10 หลายเดือนก่อน +2

    කෝපල් රේශන් මම 11 එකෙ උදයකුමාර දැකිම සතුටක් එ යිතිහාසය මාරම ගැම්මක් වෙඩි කෑවත් යුද්දෙට ආදරෙයි

  • @achinthasrilankesh6566
    @achinthasrilankesh6566 2 ปีที่แล้ว +3

    සතියට දෙකක් තුනක් වීඩීයෝ වැටුනා කියන්නේ..පට්ට....රෑට නිදගන්න කලින් වණැස චැනල් එකට ඇවිල්ල වීඩීයෝ බලන්න පුරුදු උන උන් තව ඉන්නවද..😉❤️❤️

  • @isurueranga3218
    @isurueranga3218 ปีที่แล้ว +2

    අනූ ගණන්වල යූද මෙහයුම් ගැන ඛලනකොට හිතෙන්නෙ හමුදාව දිවිපිදූ වට වඩා බිලිදීලා කියල. ත්‍රිවිධ හමුදාව ම සටනකට වැදගත්.

  • @kolithachaman9978
    @kolithachaman9978 2 ปีที่แล้ว +6

    මම.තමා කැප්ටන් ඩැනියල්ගේ බඩියා හිටියේ ඒදා සිදුවිමත් පසුව සිදුවුන සිදුවිමි හැම එකක්ම නිවැරදිව මතකයේ තමා තියෙනවා

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      කතාකරන්න 0777618418

    • @kapilawannaku7357
      @kapilawannaku7357 2 ปีที่แล้ว

      ඔබේ අත්දැකීම් බෙදාගන්න අප සමග

  • @samsamantha1978
    @samsamantha1978 2 ปีที่แล้ว +10

    මෙච්චර කාලෙකට ආපු අයගෙන් ගැම්මට හිතට වදින්න අපේ භාෂාවෙන් කතාකරපු එකම කෙනා 🥰🔥💪👍

  • @thisararthathsara1198
    @thisararthathsara1198 2 ปีที่แล้ว +8

    අම්බලන්ගොඩ කහව රජ්ගම ආඩම්බරයි මාත් එහේ වෙන එක ගැන.. ♥️🌻

  • @viktoreznov
    @viktoreznov 2 ปีที่แล้ว +2

    අනේ මුන්ගේ රෙද්දේ සම්බෝලේ. තනිකර පඩයෝ ටිකක් කමාන්ඩෝ එකේ ඉන්නේ. එස්.එෆ් එක හිටියේ නැති වුණොත් පඩයෝ ටික බැටැලියන් පිටින් හැඳි ගෑවිලා යන්නේ. තනිකර කැෂුවල්ටි කාරයෝ. මුන්ව බේරගන්න ගැමුණු එක එහෙම කීපාරක් බහින්නැති ද.

    • @sheranimadushika1842
      @sheranimadushika1842 8 หลายเดือนก่อน

      ehma kiynna oya yudde htyada nikm brou nkiya inna.as dekn dekkda mehma dewl kiynna.

  • @arunaaruna6555
    @arunaaruna6555 2 ปีที่แล้ว +7

    සන්ජිව අයියා ඔයාට ගොඩක් ආදරෙයි රණවිරුවන්ගේ කතා අපිට දෙනවට.. මොකද ඔයා නිසා තමයි අපි මෙව දන්නෙ.. රණවිරුවොන්ට පණ වගේ ආදරෙයි හැමදාටම 🙏🙏🙏

  • @gihaadikari8242
    @gihaadikari8242 2 ปีที่แล้ว +4

    කකුල තුවාල වෙලා ඉද්දි යන්න එපා කිව්ව Col හේරත්, ( දීපාල් හේරත් ) වැලි ඔයේදි කකුල තුවාල වුන කෙනා. කලින් වීඩියෝ එකක ඒ සිද්දිය ගැන කියනව.

  • @y.....7202
    @y.....7202 2 ปีที่แล้ว +9

    ගාල්ලේ අබිමානය ,ලංකාවේ වීර පුත්තු 💕

  • @chamiya1031
    @chamiya1031 2 ปีที่แล้ว +13

    අභීතව සටන් වැද දිනාදුන් මව්බිම අද මුන් කනව ජයවේවා අයියා

  • @arunaaruna6555
    @arunaaruna6555 2 ปีที่แล้ว +6

    ලංකාවේ හොඳම මාධ්‍ය වේදියා තමයි සංජිව අයියා 🙏

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +9

    රත්ගම, කහව අපේ තාත්තාගේ ගම රත්ගම.
    තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +11

    "නොමියෙන මිනිසුන්"...උපන් බිමට ණය නැති විරැවෙක් රට වෙනුවෙන් කැපවුනු ඔබලාට අපි සදා ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏

  • @singha4758
    @singha4758 2 ปีที่แล้ว +6

    යක්ක පුතුනි අපගෙ ප්‍රණාමය ☠️☠️☠️☠️☠️☠️☠️🔥🔥🔥🔥🔥🔥💣🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️

  • @tbuddi1
    @tbuddi1 2 ปีที่แล้ว +13

    අද මම එක 👍👍👍

  • @geethal1
    @geethal1 2 ปีที่แล้ว +5

    මේ කතාව නේද sf rider team එකේ මහත්තය කිව්ව කතාව

  • @mdchandana2233
    @mdchandana2233 2 ปีที่แล้ว +29

    ඔබලා වගේ මිනිසුන් ආයේ කවදා බිහි වෙයිද මේ රටට 🙏❤

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +13

    නොමියෙන මතක ආවර්ජනය කරන "නොමියෙන මිනිසුන්"

  • @rashrj7906
    @rashrj7906 2 ปีที่แล้ว +7

    කොඩ්ඩගෙ 3 ඔනේ

  • @amcsampath4000
    @amcsampath4000 2 ปีที่แล้ว +4

    සාම රණවිරුවෙකුටම පණ වගේ ආදරෙයි නමුත් මා ඔබේ මනුෂ්‍යත්වයේ වෙනසක් දුටුව උයන සිවිල් සේවකයෝ වේටර් මහත්තුරු සුනිල් පීරිස් සර්ටත් ගෞරවය හිමිවිය යුතුයි, වගේම මේ කාලකන්නි යුද්ධය ආයෙ එපා හරිම වටිනා රණවිරුවෙක්, වගේම මගේ මතකය නිවැරදිනම් සුනිල් පීරිස් මහත්මා මට තනතුර මතක නෑ , එතුමට ප්‍රභාකරන් කියන්නෙ බාප්පා කියල 🙏 ස්තූතියි සංජීව මේ රත්තරං මිනිස්සු අපිට මුනගස්සනවට රණවිරු සොයුර ඔබටත් ඔබේ දරුපවුලටත් සුභ දවසක් සුභ අනාගතයක් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .

  • @imallakshan7985
    @imallakshan7985 2 ปีที่แล้ว +5

    වනැස TV ගොඩාක් ස්තුතියි 🙏 ඔබට ගොඩක් පින් මේ වගේ කතා අපිට දැන්වත් අහන්න දෙනවට ❤️ අපි අදටත් නොදන්න කොච්චරනම් දුක් බර කතා ඇතිද 😢😢 හරිම වේදනයි මේ කතා අහද්දි 😢😢😢

  • @dumindaprasad4018
    @dumindaprasad4018 2 ปีที่แล้ว +11

    හැමදාම බලන්නේ අලුත් වීඩියෝ දාලද කියලා ...එච්චරටම ඇබ්බැහි වෙලා වනැසට .රට වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කල හා අබාධ්ත වු සියලු වීරෝදාර වීරුවන්ට සදා ණය ගැතියි ...

  • @pjaya
    @pjaya 2 ปีที่แล้ว +3

    අඩේ කරුණා අර කොල්ලගෙ කෙල්ල ලේ වලින් අත්සන් කරල දුන්න ලියුම කියවලා පව් කියල හිතිලද ඒ බොඩි එක විතරක් පුච්චලා මුදු අනන් මනන් එක්ක භෂ්මාවශේෂ දීල තියෙන්නෙ? මහ එකාලගෙ වැරද්දෙන් යුද්ද කරාට දෙපැතෙම ආදරයට පදිරි උන් ඉදල තියෙනවා. අපෙ වගේම උන්ගෙත්🥺❤

  • @janakatharaka7185
    @janakatharaka7185 2 ปีที่แล้ว +116

    අද හමුදාවට අවමන් කරන, මුල අමතක ජාතියක් ඉන්න රටක මේ කරන්නා වූ මෙහෙවරට ඔබට 🙏🙏🙏🙏

    • @vlogs8010
      @vlogs8010 2 ปีที่แล้ว +20

      අද හමුදාව නෙමේ එදා හිටියෙ 😂😂

    • @thiwankasubasanka6847
      @thiwankasubasanka6847 2 ปีที่แล้ว +21

      එදත් අදත් ඉන්නේ එකම හමුදාව, එක පිලිගන්න බැරි හරක් ඉන්නවා 😂😂😂

    • @nilankasamanjith8014
      @nilankasamanjith8014 2 ปีที่แล้ว +1

      Army eka yudde kalata kwruhari bennada

    • @figi485
      @figi485 2 ปีที่แล้ว +4

      ​@litashna එදා හිටිය උන් අද නෑ

    • @priyankaehelapagedon2834
      @priyankaehelapagedon2834 2 ปีที่แล้ว +6

      Kalakanni jeppanta. Kade yana harak thamai habai un hithanne un thamai porawal kiyala okkoma danna

  • @lifeprofile8400
    @lifeprofile8400 2 ปีที่แล้ว +3

    🚨🚨🚨බලලා අපේ කොල්ලගේ බොඩිය පුච්චලා ලියුමත් එක්ක අළු බාර දුන්න කරුණාට දැන් ඉන්න කොමාන්ඩෝ කොල්ලා සැලියුට් ගහද්දි මොකද හිතෙන්නේ ?? 😕😕කමල් ගුණරත්නලා දෙකට නැමිලා කරුණාට කැමැත්තෙන් "සර්" කියද්දි මාර ආතල් නේද ? 🤮උඹලා පව් බං... මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනි නැද්ද? "ඕඩස්" කියන වචනෙන් උඹලා ඇන්දිලා ඉන්නේ... පව්...🚨🚨🚨😩😩😩😩😩

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 2 ปีที่แล้ว +5

    ඩෙල්ටා කන්ඩායමේ සිටියදි ,මා දුටු ඉතාමත් දක්ෂ සටන්කාමි කමාන්ඩෝ සෙබළෙක් ..හිතහොද කොල්ලෙක් .
    සංජිව මහතානනි ඉතාමත් හොද වැඩසටහනක්..ජයවේවා!!

  • @wijesirirammyaweera8945
    @wijesirirammyaweera8945 ปีที่แล้ว +1

    සුන්දර තරුණ කාලේ...මොන තරම් ආදර කතා .අසුන්දර යුද්ධය අස්සේ වැලලුනාද?😢😢😢😢😢😢ඒ ජීවිත ඒ මතකයන් එක්ක දැන් කොහේ ජීවත් වෙනවා ඇද්ද??????ලේ වලින් අත්සන් කරපු ආදර කතා...මතකයන් එක්ක ජීවත් වෙන මිනිස්සු මොහොත ක් පිච්චිලා යනව ඇති....ලෝක ධර්ම තාවය...සියලු සත්වයන් නිවන් දකිත්වා..

  • @lalithjeepsafaridambulla3199
    @lalithjeepsafaridambulla3199 ปีที่แล้ว +1

    Wanesa ඔයලගෙ video dan ගොඩක් බලලා තියනවා.මේ කරන කර්තව්‍යය ඉතාමත් වටිනවා.මේ රණවිරුවන්ට අපි සදා ණය ගැතී.
    මීනු සහ කොඩි සර්ලගෙ තව video oni 🙏🙏🙏

  • @krishanthasirisoma6597
    @krishanthasirisoma6597 2 ปีที่แล้ว +7

    සංජීව අයියට අපි උදව්කරන්න ඕනී තවත් ශක්තියක් වෙයි ඒක ..

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว +1

    ගහපු ස්ථානවල දිනේ කියන්නකෝ. රණ විරුවන් ට බුදු සරණයි.

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 2 ปีที่แล้ว +2

    තිස්තුන්කෝටිය තවත් එක් දෙවි කෙනෙක් තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @chuttankollo8
    @chuttankollo8 2 ปีที่แล้ว +2

    kalin rider team ekedi kalu palamata cross klm fire ekak evilla ekedi athara maga eddi kibulke kna kathawa kalin ekedi kiuwa katada mthaka

  • @dilrukchanna8797
    @dilrukchanna8797 2 ปีที่แล้ว +1

    ලෝන් බන්ඩාර ගේන්න . වර්තමානයේ ලංකාවේ රම්බො

  • @lakshanaminda3810
    @lakshanaminda3810 2 ปีที่แล้ว +5

    වීඩියො එකක් එනකම් බලන් හිටියේ 🥰😍❤️🇱🇰🇱🇰

  • @wowanimals1475
    @wowanimals1475 2 ปีที่แล้ว +1

    දැන් ඉන්න හමුදාවට අවමන් කරනවා කියලා දැන් ඉන්න හමුදාවයි ඉස්සර හමුදාවයි එකට සසදන්න එපා බන් යුද්දෙ කරපු හමුදා නිලධාරින් ඔක්කොම දැන් පෙන්ශන්. දැන් ඉන්න අයත් හොදයි ඉස්සර අය තරම් නෑ හැබැයි

  • @sumudurathnayake9078
    @sumudurathnayake9078 2 ปีที่แล้ว +1

    ගෝටාභය සහ මහින්ද එලවන්න කඩේ ගියපු NGO නඩේ එවුන් රනවිරුවො විකුනගෙන කනව

  • @lalithwalimada5078
    @lalithwalimada5078 2 ปีที่แล้ว +2

    හේමසිරි,,,, ස්තූතියි මගේ නමත් මතක් කරාට නයිට් ගේම් එක මතකයි අද වාගෙ.

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 ปีที่แล้ว +1

    මිය ගිය සියලුම විරොදාර රනවිරුවොන්ට නිවන් සුවය ලැබේවා!අනෙකුත් සියලුම රනවිරුවොන්ට නිදුක් නිරොගි දිර්‍ඝායුශ ලැබේවා

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @Miracle_korean_Academy
    @Miracle_korean_Academy 2 ปีที่แล้ว +2

    Sniper කෙනෙක් එක්ක කතාවක් දාන්නකෝ

  • @yureshshanaka
    @yureshshanaka 2 ปีที่แล้ว +1

    යුද්දේ කරපු කොල්ලෝ දුක් විදිනෝ.😥😥😥 කරුනා අම්මාන්ලා සැප විදිනෝ. 😡😡

  • @dilukchamith5833
    @dilukchamith5833 2 ปีที่แล้ว +2

    සoජිව ,ගොඨාබය රාජපක්ෂ සමග program එකක් කරන්න කො,
    සැහෙන අත්දැකීම් ඇතිනෙ බෙදාගන්න🤣🤣🤣🤣🤣

  • @anurawijewickrama5062
    @anurawijewickrama5062 2 ปีที่แล้ว +2

    91 මමත් traning උනා මින්නේරිය

  • @harshamanohara4478
    @harshamanohara4478 2 ปีที่แล้ว +2

    ඇත්ත SF Commandosla කියන්නේ හමුදාවක හදවත බඳුයි❤️💪🙏🙏

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 2 ปีที่แล้ว +2

    ඔබ වැනි වීරයින් නිසයි අප නිදහසේ හුස්ම ගන්නේ . විරුවාණනි ඔබට දීර්ඝායුෂ!. ❤️🙏

  • @sivilima85
    @sivilima85 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩ්ඩෙක් ලොකු අත්දැකීම් බහුල වීරයෙක් එතුමගෙ තව වැඩසටහනක් ඕනී මල්ලි

  • @gihanpubudu2848
    @gihanpubudu2848 2 ปีที่แล้ว +3

    කාලකණ්ණි යුද්දෙන් නැතිවෙච්ච දේවල් ගොඩක් තියෙනවා 😪

  • @myfavmuzk1773
    @myfavmuzk1773 2 ปีที่แล้ว +1

    Sf is the best commando waddo thamai..sf eke un kelinma yudde.

  • @විමානප්රේතයා
    @විමානප්රේතයා 2 ปีที่แล้ว +3

    17:47 දෙකනාදන් දෙකනාදන් සීන් එක මරු. අරූගෙ ඇටදෙක කුඩු කියාගෙන දුවන්ඩ ඇති ත්‍රස්තවාදීයා

  • @nishanthadharmasiri6200
    @nishanthadharmasiri6200 2 ปีที่แล้ว +2

    විනාඩි දහයක් විතර එකක්‌ වගේ. වෙලාව යනවා දැනෙන්නේ නැහැ

  • @mrblack6666
    @mrblack6666 2 ปีที่แล้ว +4

    ලෝන් බන්ඩා♥️♥️ ගේන්න

  • @ArunaNishantha-dc5rb
    @ArunaNishantha-dc5rb ปีที่แล้ว

    කවුද එඩිබලේ ගිය අය....මුරුක්කන් වලින් දෙගොල්ලො හමු වුනේ .........වව්නියාවෙන්/මන්නාරම් වලින් ....ජයසිකුරු තාන්ඩිකුලම් සිට ඕලුමඩු ගියා....ඒ කාලේ ...

  • @sampathvithanage7876
    @sampathvithanage7876 ปีที่แล้ว +1

    ජාතියේ ප්‍රනාමය රනවිරුවානනි ....දීර්ගායුස ලැබේවා ... බුදු සරනයි තෙරුවන් සරනයි ... මිය ගිය හා ආබාධ තත්ත්වයට පත්වූ සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය ... සංජීව අයියාටත් අන්කවාරයක් ස්තූතී කරනවා ...

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +1

    ජයවේවා මේ රනවිරුවට හරිම දුකයි මේ මිනිස්සු කරපු කැපවීම කාලකන්නි දේශපාලුවෝ රට කනවා පල් හොරු

  • @kandeupul9414
    @kandeupul9414 2 ปีที่แล้ว +4

    අපේ ගමෙි වැඩිඩෙක් ❤❤❤

  • @jumanji5239
    @jumanji5239 2 ปีที่แล้ว +1

    keegal ඉතා හොඳ මිතුරෙක් විය.

  • @aravindasampath6426
    @aravindasampath6426 2 ปีที่แล้ว +2

    LRP කියන්නේ army eke කොදු නරටිය ..🙏🙏

  • @roshenperera
    @roshenperera 2 ปีที่แล้ว +1

    මෙයාල බේර ගත්ත රට තමයි අපිට රට පාලනය කරපු උන් නැතිකලේ😓

  • @ChinthakaPrasad-bw6bm
    @ChinthakaPrasad-bw6bm 6 หลายเดือนก่อน

    මගෙ තාත්තත් කාලතුවක්කු රෙජිමේන්තුවේ සේවය කරේ...දැනට විශ්‍රාමිකයි...ආඩම්බරයි රණවිරුවෙකුගේ දරුවෙක් වීම ගැන❤

  • @DJP706
    @DJP706 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ...අභීත රණවිරුවාට .....🙏🙏🙏

  • @nelperera606
    @nelperera606 2 ปีที่แล้ว +1

    🌺🌺🌺⚘️kawadawath rana wiruwa amathaka karanna epa. Hama mohothema ohuta garu karana salakanna ⚘️🌺🌺oun nisa thamai hamoma nidahase ada jiwath wenne 🌺⚘️⚘️🙏amathaka karanna epa.

  • @sachithchanaka8948
    @sachithchanaka8948 2 ปีที่แล้ว +5

    වනැස නම් සුපිරි ✌️

  • @nimeshamadushani2665
    @nimeshamadushani2665 2 ปีที่แล้ว +6

    මමනම් වීඩියෝ එක play වෙන්න කලින් කොච්චර වෙලාවක් තියෙනවද කියලා තමයි බලන්නෙ.ඒ තරම් ඇබ්බැහි වෙලා දැන් මේක බලන්න.❤️🇱🇰🧑‍✈‍

    • @gunabandage5514
      @gunabandage5514 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම

  • @danushkajayalal6299
    @danushkajayalal6299 2 ปีที่แล้ว +2

    අපේ රණවිරුවන්ට බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා

  • @relaxmind1666
    @relaxmind1666 2 ปีที่แล้ว +1

    භොක්ක.. මම භක්කා ..

  • @vlogs8010
    @vlogs8010 2 ปีที่แล้ว +5

    ආදරෙයි විරුවනේ ❤️❤️❤️

  • @dilanoresorthe-ug6kp
    @dilanoresorthe-ug6kp ปีที่แล้ว

    යුද්ධය දිනා දුන්නු මහින්ද ජනාධිපතිතුමාට මේ රටේ මිනිස්සු කිව්වේ පසු කාලයේදී මයිනා කියලා ඔන්න අපේ කෙළෙහි ගුණය .....

  • @sanjeewafernando8356
    @sanjeewafernando8356 4 หลายเดือนก่อน

    රයිඩර් ටිම් එකේ කැප්ටන් හින්පැල්ල අල්ලගත්තේ කොහොමද. විතානට මොකද වුනේ. මට ඩිටිගේ නම්බර් එක දෙන්න. කැප්ටන් හින්පැල්ල මගේ හොද යාලුුවා 1995 ඔක් 15-16 විතර කොටින් අරං ගියා.

  • @ajithperera255
    @ajithperera255 6 หลายเดือนก่อน

    ජාතික හැගීම් හා රටට ජාතියට ආගමට දහමට ලැදිව කටයුතු කිරීමට මානසිකත්වය සකස් වෙනවා මේ wanasa නාලිකාව තුලින්. සංජීව මල්ලි ඔබටත් ස්තුතියි. ඒ වගේම මේ වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @WalimunidevayalageGdharmapala
    @WalimunidevayalageGdharmapala วันที่ผ่านมา

    කමාන්ඩෝ/ SF කියන්නේ අයියයි මල්ලී වගේ තමා.❤🇱🇰☠️

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 ปีที่แล้ว

    සංජීව මහත්මයා ලලන්ත ගමගේ ඔෆිසව ගේන්න බැරිද එයා ගැන ගොඩක් කියවෙනවා .සමහරු කියල තියෙනවා හමුදාව කරපු දේවල් අමතක කරල කියල එහෙම නෑ .. මමත් ගුවන් හමුදාවේ හිටපු සෙබලෙක් ...අදටත් විදෙස් ගතව ආරක්ෂක රාජකාරී කරනනේ ..යුද්දෙන් මියගිය රණවරුවන් තුවාල ලැබූ හැමෝම ඉන් එහාට යුද්ධය අවසන් කල හැමෝම අවසන් හුස්ම තෙක් ස්මරණය කල යතු යි

  • @danushkaanuhas5024
    @danushkaanuhas5024 2 ปีที่แล้ว +5

    දැන් ඉන්න එවුන්ට රණවිරුවෝ අමතකයි, උන්ට මතක අරගලය කාලකන්නි.

    • @nilupuldilhara7172
      @nilupuldilhara7172 2 ปีที่แล้ว

      rata wenuwen inna oni ekek porak tma ✌🖤

    • @kavidananjaya5391
      @kavidananjaya5391 2 ปีที่แล้ว

      Army aragalakarayo kiyla na kothanth ratata adare Karna kollo thama inne. Wade thiyenne dekama deshapalana kalakanningen venas wela.ekata Inna Oni eun tika wen karla.eka terungnna Bari ubala wage harak nisa thawath ratata kela wenwa.horun wajabenwa

    • @nilupuldilhara7172
      @nilupuldilhara7172 2 ปีที่แล้ว

      @@kavidananjaya5391 ekenma🖤

    • @yankee4436
      @yankee4436 2 ปีที่แล้ว

      අමෝ අමෝ බයියෝ මාර ආදරෙයි රණවිරුවන්ට 🤣 උබේ මහින්ද මාතියා මෙච්චර කල් බලයේ හිටියේ හාමුදුරුවෝයි රණවිරුවොයි ඉස්සරහට දාගෙන නේ.🤣 සිංහල ජාතියයි රණවිරුගායයි ඉස්සරහට දාගෙන කරන්න පුලුවන් ඔක්කොම බලු වැඩ කරලා රට විනාසම කරලා දැම්මා. පන්සල් වල කරන්ට් බිල නිසා හාමුදුරුවෝ ආයේ ඕකුන්ට සපෝට් නැහැ. 🤣🤣 ඊලග පාර හමුදාවත් ඕකුන්ව බේර ගන්න එන්නේ නැහැ 🤣💯

    • @shiranthahemal3463
      @shiranthahemal3463 2 ปีที่แล้ว

      කීවාට තරහා වෙන්න එපා ඒ කාලේ ආමී එකේ හිටපු අයගෙන් 98% දැන් අරගලේ ඉන්නේ මහත්තයා

  • @kasunsandeepks
    @kasunsandeepks ปีที่แล้ว +1

    Puluwannam me wachanawala therum daanawada 😊

  • @thanuraronen7065
    @thanuraronen7065 2 ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාමත් ඔබතුමාට ,, God Bless You Sir ❤️🙏 Thanqq සoජීව අයියෙ..❤️🙌

  • @viduwa4924
    @viduwa4924 2 ปีที่แล้ว +1

    රජ්ගම ගැම්මක්

  • @denethrandeepa4898
    @denethrandeepa4898 2 ปีที่แล้ว +3

    Prabakaran hitiyanan hodai kiyana ayata balanna me channel eka share karanna. ape kollo le dadiya jeewitha pooja karala apita aran dunne me nidahasata api me devivarunta nayai. ayya me karana deta ayyata godak pin❤️❤️

  • @tharangaprasanna9266
    @tharangaprasanna9266 2 ปีที่แล้ว +1

    Me wage uddayak karala barala dunna lankawa kala kani desapalakayo vinasa karanawa rana viruwanani obata දළදා සම්බුදු පිහිට ලැබේවා

  • @SMRDayananda.
    @SMRDayananda. 10 หลายเดือนก่อน

    මට කවුරු හරි කියනවද යමෙක් ආරක්ෂක හමුදාවට බැදෙන්නේ මොකටද කියල.

  • @thealiexpress60secs
    @thealiexpress60secs 2 ปีที่แล้ว +1

    රත්ගම🤗🤗❤️