SF රයිඩර් චන්දනගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 403

  • @Feeleverythingatevrytime
    @Feeleverythingatevrytime ปีที่แล้ว +223

    කුඩු, සිගරට් වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සු අතරේ වනැසට ඇබ්බහි වුණු අයට❤❤

    • @anuruddhikaperera6953
      @anuruddhikaperera6953 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම

    • @harshanamalith9646
      @harshanamalith9646 ปีที่แล้ว +4

      වනසටනම් සිරා ඇබ්බැහි වෙලා සංජීව අය්යේ

    • @Zisas-v8n
      @Zisas-v8n ปีที่แล้ว +3

      ආම් කාරයන්ට සිගරට් එක දුන්නෙ නැත්තං පයර් වෙන්නෙ ණැ 😂😂😂

    • @ympjayalath4714
      @ympjayalath4714 ปีที่แล้ว

      @@harshanamalith9646 c

    • @dineshgunawardana4906
      @dineshgunawardana4906 ปีที่แล้ว

      Ube Puka sududa?

  • @dns4563
    @dns4563 ปีที่แล้ว +57

    හැම ව්ඩියේ එකක් බලනකොට ගල්ටා අයියා මතක් වෙනවා නිවනුව ගල්ටා අයියේ 😢😢😢😢😢😢😢

    • @ceethaneel6411
      @ceethaneel6411 ปีที่แล้ว

      🙏🙏pp🙏🇱🇰

    • @anuruddhabandara4176
      @anuruddhabandara4176 11 หลายเดือนก่อน +1

      ඔව් සහෝදරය ඒක ඇත්ත. ඔහු ඉතාම නිහතමානී වීරයෙක් ❤😔

  • @dxwasala7333
    @dxwasala7333 ปีที่แล้ว +42

    ඔබ නිහතමානී වීර සොල්දාදුවෙක් වග හොඳින්ම පැහැදිලියි තමන්ව මුදුනා නොකර වැඩසටහන පටන් ගත් වෙලාවේ ඉඳලම අවසන් වන තුරුම ඔබගේ කතාවේ තිබුන වැඩි වාර ගණනක් කියූ එකම වචනය ((( අපි )))❤ respect

    • @LathaHerath
      @LathaHerath ปีที่แล้ว +1

      ඔව් එක ඇත්ත ❤බුදු සරණයි ❤❤

  • @anuwickramage8412
    @anuwickramage8412 ปีที่แล้ว +21

    මේ හැමෝම කියන රැල්ෆ් නුගේරා සර් එක්ක සාකච්චාවක් දෙන්නකෝ සංජීව.

  • @හෙළවෙදවරුණා
    @හෙළවෙදවරුණා ปีที่แล้ว +32

    ගල්ටා අයියා හමුවුණ වෙලාවේ කිව්ව මල්ලි තව ගොඩක් කතා කියන්න තියේ මන් කරපු දේවල් මට වත් මතක නෑ කියල . තව ටිකක් කලකට මගේ වැඩසට න් නැවැත්තුවා පස්සේ විස්තර කියනවා කියලා අයියා ගාව ගොඩක් දේවල් ඇති කියන්න හිතාගෙන හිටපු මට හමුවුණු නිහත මානි පුද්ගල යෙක් අපේ ගම් ප්‍රේදේශයේ ඉන්න තවත් වීරයෙක් වීරයා මියදුණත් වීරත්වය කිසිදා නොමිය යි නිවන්සුව ගල්ට අයියා

  • @sanithlakshan717
    @sanithlakshan717 ปีที่แล้ว +18

    සංජීව අයියා මේක දක්කොත් අනිවාර්යයෙන් ස්නයිපර් මීනුගෙ එකක් දෙන්න මේක ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීමක් අයියේ මම හිතනව ඊලග වීඩියෝ එකට මීනු ඉදියි කියල ❤

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +32

    Sf ගැම්ම නියමයි කොල්ලෝ.. ආඩම්බර යි.. කරපු කැපවීම් ගැන සදා ණයගැති වීර සෙබලෙක්... 👍ජයවේවා 💗

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +48

    පට්ටම චරිතයක් කියද්දි අහන් ඉන්න ආසයි .වීරෝදාර රනවීරුවෙක් .රටක් ණය ගැතියි ඔබ වැනි වීරෝදාර වීරුවන්ට .

    • @janithkalhara7263
      @janithkalhara7263 ปีที่แล้ว +1

      ගල්ටගෙ අහපන් ඇගෙ මයිල් කෙලින් වෙන්ව

    • @chamindaranaweera
      @chamindaranaweera ปีที่แล้ว +1

      ඔයා කියන කතාවෙ විනාශ උන සන්නද්ධ රථයෙ හිටපු ගන් උපරෙට මම මගෙ මුණ පිචිචීලා මම වීසි උනා මට සිහිය ආවෙ දින දෙකකට පස්සෙ

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +7

    සංජීව ගල්ටා අයියාගේ මරණයට තාම සාධාරණයක් උනේ නැද්ද. අලුත් තොරතුරු දන්වන්න 🙏😢😢😢

  • @Priyantharathnayaka-ej7tb
    @Priyantharathnayaka-ej7tb ปีที่แล้ว +46

    රටට ණය නැති මිනිසෙක්. බය කියලා දෙයක් ගැවිලවත් නෑ ඒ ඇස් වල. බුදු සරණයි.❤❤❤❤❤

    • @Chamodushan-e3h
      @Chamodushan-e3h 7 หลายเดือนก่อน

      Pala hukanno ynna

    • @Priyantharathnayaka-ej7tb
      @Priyantharathnayaka-ej7tb 7 หลายเดือนก่อน

      @@Chamodushan-e3h mona buruwekda tho.commet akata.thopi wage hiwallu thamay buruwo.ranawiruwange watinakamak Dan nathi hiwalaya.

    • @Chamodushan-e3h
      @Chamodushan-e3h 7 หลายเดือนก่อน

      @@Priyantharathnayaka-ej7tb mn inneth sf eke gon pakayo

    • @Priyantharathnayaka-ej7tb
      @Priyantharathnayaka-ej7tb 7 หลายเดือนก่อน

      @@Chamodushan-e3h pala hiwalaya yanna.ranawiruwanta aphasa Karan nathiwa..

    • @Chamodushan-e3h
      @Chamodushan-e3h 7 หลายเดือนก่อน

      @@Priyantharathnayaka-ej7tb pala gon kariya ynna tho wedak balagena, paiyak kata krna enwa methana, mahinda mahattaya nisa tamai yudde dinne

  • @praveenharshanath5131
    @praveenharshanath5131 ปีที่แล้ว +53

    මීනුගෙ ( රාජපක්ෂ ) ගේ වැඩසටහනක් දෙන්න ❤❤❤

  • @rashithpraboodya3292
    @rashithpraboodya3292 ปีที่แล้ว +8

    මේ වැඩසටහන ගොඩාක් හොදයි...ඒත් දවසක මේ විරුවන්ට ජීවිත තර්ජනයක් එයිද......එහෙම නොවේවා කියල ප්‍රාර්තනා කරනවා.....👍

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +14

    මව් බිමේ නිදහස උදෙසා නිර්භීතව සටන් කර දිවි දුන් ඔබේ සහෝදරයා ද ඇතුලු රට වෙනුවෙන් උත්තරීතර ජීවිතය පූජා කළ සියලු වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 අපි ඔබට සදා ණයගැතියි වීරයා 🙏 ඔබට දීර්ගායු. ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏

  • @shiranranmal
    @shiranranmal ปีที่แล้ว +17

    නියමයි හුග දවසකින් SF🖤☠️🔥 වැඩසටහනක් 🖤☠️👍
    ස්තුති සංජීව මල්ලි 👍

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 ปีที่แล้ว +12

    Training එක tuff වෙන තරමට results successful . ..අනිවාර්යයෙන් ltte මරාගෙන මැරෙන ගරිල්ලා තිරිසන්නු එක්ක මේ වගේ special training වෙච්ච soildiers ලා තමා දාන්න ඕනේ ගහගන්න..🎉

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +17

    SF රයිඩර් කෙනෙක්ගෙ තව වැඩසටහනක් එනකල්මයි බලන් හිටියේ.... ❤❤✌️. අහන් ඉන්න ආස හිතෙන අභීත මතකයන් පෙළක්... ❤❤✌️. ජයවේවා වණැස... ✌️✌️❤

  • @truthseeker9547
    @truthseeker9547 ปีที่แล้ว +5

    බංකරය ත් අල්ලලා,නැවැත මයින් ටැෆින් ගලවන්න ගියා කියන එකෙන් ,කල කැපකිරීම වැටහේ ,ඔබට ප්‍රණාමය

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි ඔබලා හැමදෙනාටම ආදරෙයි හදවතින්ම සංජීව මල්ලි ඔයාට බොහොම ස්තුතියි මේ වැඩසටන් කරලා අපිව නොදන්න ගොඩක් දේවල් මම දැන ගත්තා ❤❤❤❤❤❤❤❤❤මියගිය හැම රණවිරුවෙකුට නිවන් සුව ලැබේවා cyprus 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍👍👍

  • @dineshpriyankara3431
    @dineshpriyankara3431 ปีที่แล้ว +21

    ආදරෙයි අපිට ජීවත් වෙන්න රටක් බේරල දුන්නට

  • @thehellboylucifer919
    @thehellboylucifer919 ปีที่แล้ว +9

    ලස්සන කොල්ලෙක් ❤❤🔥 ෆට්ට ගැම්මක් ...... ජය වේවා සහෝදරයා 💖💖💖

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว +34

    තිස් වසරක් බිය තැතිගැන්මෙන් මිරිකී..😢
    සිටි ලක් දූපුතුන් සැනසූ විරු පෙළකී..🙏
    එස් එෆ් රයිඩර් සෙට් එකෙ එඩිතර පුතෙකි..💪
    කුමාරසිංහ නුඹ නම් මට සිංහයෙකි..🇱🇰

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +2

      ❤️🙏

  • @chandanakumara5698
    @chandanakumara5698 ปีที่แล้ว +12

    Niyama viruwek .රට වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් බොහොම ස්තූතියි. බුදු සරණයි අයියේ.

  • @shanakaravishan7651
    @shanakaravishan7651 ปีที่แล้ว +9

    සාගර රණසිංහ විරුවගෙ වැඩසටහනක් දෙන්න .❤❤❤

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +6

    ඒකාලෙ දැයට කිරුළ ප්‍රදර්ශනය බලන්න ගියාම බබා මෝටාර් එක දැක්කා අපි 😮😮😊😊😊❤❤

  • @dhanushkahettiarachchi2011
    @dhanushkahettiarachchi2011 ปีที่แล้ว +8

    වීරත්වය තවත් වැඩි වෙන්නෙ නිහතමානී කමත් එක්ක......🙏🙏🙏🙏🙏👍👍👍👍👍💪💪💪💪

  • @maheshperera6695
    @maheshperera6695 ปีที่แล้ว +10

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!♥️♥️

  • @anuwickramage8412
    @anuwickramage8412 ปีที่แล้ว +24

    ශරීරයෙන් කුඩා වුවත් මේ රණවිරුවන් තුල පවතින ශක්තිය, ධෛර්යය, නිර්භීතකම, දරාගැනීමේ ශක්තිය පුදුමයි.
    ඔවුන් කළ කැපකිරීම් නිසයි අද අපි සියලු දෙනා නිදහසේ ජීවත් වෙන්නෙ. එ් පිනම අැති ඔවුන්ට හැම අාත්මෙකම පින් පිරෙන්න.

  • @kalugamagesanath7654
    @kalugamagesanath7654 ปีที่แล้ว +20

    සංජීව අපිට ආසයි normal unit වල අපේ ආදරනීය කොල්ලොත් මේ වැඩ සටහනට වැඩි වැඩියෙන් ගෙන්නනවන්ම් ඔවුන්ගේ අද්දැකීම් අපට අහන්න ආසයි❤❤❤

    • @kalanahimesh9313
      @kalanahimesh9313 ปีที่แล้ว +1

      එලෙයි පඩයි ගේන්න එපා ඒයි😖

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 ปีที่แล้ว +1

      ඒ කතා එච්චරම ආතල් නෑ බ්‍රෝ...sf ,commndo,lrrp ඒව ඇහුවම හෙන මොරාල් එකක් එන්නෙ...

    • @roshanrasika9774
      @roshanrasika9774 ปีที่แล้ว +1

      SF, Commando,LRRP kattiyage katha tamai ahanna oni. Ethakota tamai gemmak enne apita.

    • @sanithlakshan717
      @sanithlakshan717 ปีที่แล้ว

      @@kalanahimesh9313 යුද්දය ජයග්‍රහණය කලේ සියලුම විරුවන් එකතුවෙලා කොමාන්ඩෝ එකට එස් එෆ් එකට විතරක් මේක කරන්න බෑ දැනගෙන කතා කරන්න.

    • @sanithlakshan717
      @sanithlakshan717 ปีที่แล้ว

      @@kosalakekulandara8919 ඒ කතා උබලට ආතල් උනාට ඒව මාරය පෙනි පෙනි කරපු ක්‍රියාන්විත 😶

  • @pawanridmika7836
    @pawanridmika7836 ปีที่แล้ว +3

    මාරම interesting වැඩසටහනක්. යුද්ධය වෙනුවෙන් රණවිරුවන් කරපු කැපකිරීම් කියල ඉවර කරන්න බෑ. නමුත් යුද්ධෙ ඉවර වුන ගමන් යුද්ධෙ market කරා මතකයි මහින්ද චන්ද ගන්න. ගමක් ගමක් ගානෙ projector දාල යුද්ධෙ පෙන්නුව.මේ චැනල් එක කරන්නෙ යුද්ධය market කරල මහින්ද රාජපක්ෂව නැවත උස්සන්න නෙවෙයිනම් පට්ට. එහෙම කිව්වෙ මේක එහෙම වැඩසටහනක් කියල පේනනෙ නැති නිසා. Keep it up. ❤

    • @saddangalawasantha7943
      @saddangalawasantha7943 11 หลายเดือนก่อน

      ඉතින් බන් මහින්ද නෙවෙයිනේ යුද්ධය කලේ සරත් පොන්සේකා සර්නෙ..මේකෙන් සරත් සර් මාකට් වේවි..බය නැතුව ඉමු..

  • @sanithlakshan717
    @sanithlakshan717 ปีที่แล้ว +10

    සියලුම රණවිරුවන්ට දීඝායු ලැබේවා ❤

  • @cyrilgunasena6551
    @cyrilgunasena6551 ปีที่แล้ว +2

    මෙහෙම කැප කිරීම් කරල බෙර ගත්ත රට පාලනය කරන්නේ කුඩු ගෙන්වන උන්, හොරු බාර් මුදලාලිල

  • @tharumax3346
    @tharumax3346 ปีที่แล้ว +5

    රට ඉන්න අපි කොච්චර මහන්සි වෙලා ආවත් කොච්චර රෑ වෙලා ආවත් බලන එකම චැනල් එක ❤වනැස❤

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +1

    කවදද මුහමාලේ..අලිමංකඩ..පරන්තන්..අයියකච්චී යන්නේ..එ් තැන් වලටම ගිහින් පෙන්වයි..ට්‍රැකර් එහෙම එක්කලා..අමරේ..

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +5

    පළමු ලයික් එක දැමීමට වාසනවන්ත වීමී..❤

    • @gayanprasanna4607
      @gayanprasanna4607 ปีที่แล้ว +1

      මට ටවම බැරිවුණා බං

  • @sampathbandara3171
    @sampathbandara3171 ปีที่แล้ว +8

    හිරු නැගෙන විටත් බසින විටත් අප ගෞරවයෙන් ඔබ සිහි කරන්නෙමු ❤

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 ปีที่แล้ว +9

    සුපිරි වැඩ්ඩෙක්.....👍🙏

  • @priyantakumara1652
    @priyantakumara1652 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි රණවිරුවන් සියලුම දෙනාටම..❤❤සදා ණයගැතියි අපි..

  • @Ceylonoutdoors
    @Ceylonoutdoors ปีที่แล้ว +11

    හැබෑම සිංහයෙක් ❤

    • @ceethaneel6411
      @ceethaneel6411 ปีที่แล้ว

      🇱🇰💞💞🇱🇰🇱🇰💞🙏

  • @sampathbandara3171
    @sampathbandara3171 ปีที่แล้ว +1

    කමාන්ඩෝ කදිරා එක්කන් තොප්පිගල යන්න සංජීව අයියා. ඔයා යනකම් මන් මෙක කියනවා

  • @gayanliyanage2193
    @gayanliyanage2193 ปีที่แล้ว +7

    මීනූගේ තව එකක් ඕනී

  • @thusharapriyal1921
    @thusharapriyal1921 ปีที่แล้ว +4

    ගල්ටගෙ මරන පරික්ශනෙ මොකද?😢😢😢

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 ปีที่แล้ว +5

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @chamilaparasad9964
    @chamilaparasad9964 ปีที่แล้ว +6

    ගල්ටා අයියා ට නිවනින් නිවි සැන සෙවා

  • @malikakala3934
    @malikakala3934 ปีที่แล้ว +7

    තෙරැවන් සරණයි මේ රට වෙනුවේන් රටන් කල විරැවානනේ 🙏🌺🙏🌺

  • @swarnawijayapathirana7704
    @swarnawijayapathirana7704 ปีที่แล้ว +3

    Siyaluma විරෝධාර රණවිරු වන්ට නිවන් මග sadeawa

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +8

    අධි බලැති ධාරිතාවක් ඇති යතුරු පැදියක් වගේමයි කතාව.වැඩත් ඒහ සමාන ඇති.🔥💖

  • @jayabimahardware4345
    @jayabimahardware4345 ปีที่แล้ว +3

    රැල්ෆ් නුගේරා සර්ට ආරාධනාවක් කරන්න සංජීව. හොඳම වැඩසටහනක් වෙයි.

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +7

    Sf ආසම UNIT එක❤

  • @Sameera_madushanka
    @Sameera_madushanka ปีที่แล้ว +9

    සියලුම ව්රැවනේ අපි සැමදා නයගැතියී ඔබලට.. 🙏🙏 වනැස Tv සංජිව අයියේ ඔබ නිසයි මේ සැම දෙයක්ම දැන ගන්නේ අපි ❤බුදුසරණයි

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb ปีที่แล้ว +7

    ආදරෙයි Wanesa❤🎉

  • @dilrukchanna8797
    @dilrukchanna8797 ปีที่แล้ว +8

    ආදරණීය රණවිරුවන්ට තෙරුවන් සරණයි

  • @kimmahesh903
    @kimmahesh903 ปีที่แล้ว +2

    අති දක්ශ නිහතමානී චරිතයක්...නිතරම සාමුහික හෙගීමෙන් කතා කරන්නේ (අපි)❤❤❤❤

  • @rasinthasamith3092
    @rasinthasamith3092 ปีที่แล้ว +3

    කොඩීගෙ එකක් දාන්න කාලය හරි වගේ මට නම් හිතෙන්නෙ .සංජීව මහත්තයා ඔබටයි මේ ආරාධනා .N B

  • @chamalkabudhdhima9606
    @chamalkabudhdhima9606 11 หลายเดือนก่อน +1

    සුපිරිම කතාවක් ..සුපිරිම වැඩ්ඩෙක් ...(පට්ට පොරක් ) 💪💪💪💝🙏

  • @techwizard7347
    @techwizard7347 ปีที่แล้ว +2

    Sniper එනෙක්ගෙ දෙන්නකො🥲

  • @doubleheadshotgaming3640
    @doubleheadshotgaming3640 ปีที่แล้ว +1

    sniper minu ge thawa vedio ekk ona aya mepaththata

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +2

    වචන වලින්ම තේරෙනවා හොද මොරාල් යුද්ධෙන් හොදට තෙම්පරාදු වෙච්ච රණ විරුවෙක්,යුද්ධෙ හොදට වැඩ පෙන්නපු වැඩ්ඩෙක්.බුදු සරණයි!!! විරුවානෙනි ඔබට..❤🙏

  • @AjanthaaIndrakumari
    @AjanthaaIndrakumari ปีที่แล้ว +3

    කොඩිගේ එකක් ඔනේ please 😮‍💨

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +3

    පස්ට් එක

  • @shashinthasdilshansliyanag748
    @shashinthasdilshansliyanag748 ปีที่แล้ว +1

    මමත් ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂයෙක්

  • @pathumsanjeewa6932
    @pathumsanjeewa6932 ปีที่แล้ว +1

    සංජීව අයියේ SF එකේ☠☠☠ RSM රණසිංහ සර් ගේ වැඩ සටහනක් ගේන්නකො

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 หลายเดือนก่อน

    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි ඔබලා නිෂා අද අපි නිදහසේ පාරේ බැහැලා යනවා.දයස්පෝ රා සිංහල දේශපාලුවන්ට
    ඕවා මතක නෑ

  • @neviltec4687
    @neviltec4687 5 หลายเดือนก่อน

    එදා මාධ්‍යයේන් වැඩි ප්‍රචාරයක් හිමි නොවූ සෙන්පති වරුන් වන රැල්ෆ් නුගේරා, චාගි ගාල්ලගේ, නන්දන උඩවත්ත, ප්‍රසන්න සිල්වා , වැනි සෙන්පති වරුන් එක්කත් සාකච්ඡාවක් ගෙනෙන්න සංජීව ..ස්තූතියි සදා ගරු ආචාරය පුදකරනවා ඔබට රනවිරුවානෙනි.

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 6 หลายเดือนก่อน

    ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි. ඩයස් පොරව පරගලේ සහෝදරයෝ බලපියව් අපේ වීර කොල්ලොදිහා..බෙදුම්වාදී දේශද්‍රෝහියෝ.

  • @ckcreations1289
    @ckcreations1289 ปีที่แล้ว +3

    මෙන්න ඇත්තම නලුවෝ.... 🥺

  • @shiranthawelikala7983
    @shiranthawelikala7983 ปีที่แล้ว +3

    රටට naya නැති පුතෙක් ❤

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 5 หลายเดือนก่อน

    තියන එකම දුක අර කරුණ කියන බල්ලට අපේ වීරෝධාර රණවිරුවන්ට සැලියුට් ගහන්න වෙලා තියන එක. අපේ යක්කු ඉස්සරහ බල්ලො වගේ නැට්ට පස්සෙ ගහගෙන දුවපු උන්ට අද අපේ යක්කුන්ට සැලියුට් ගහන්න වෙලා🥺😒😞

  • @upasenagamage4453
    @upasenagamage4453 ปีที่แล้ว +2

    Niyam awanka, nirbeetha kapauw soldier. I honestly respect brother for your unflagging bravery.

  • @neviltec4687
    @neviltec4687 5 หลายเดือนก่อน

    ඔබ වැනි දසමහා රනවිරුවන් සදා කල් සමරනවා..ආචාරය පුදකරනවා ..ස්තූතියි සංජීව

  • @nilanthanilantha8273
    @nilanthanilantha8273 ปีที่แล้ว +1

    මුළු රටේම කුඩු කියන පිළිලය නැති කරයි මෙයාලට රට බාරදුන්නොත් ❤

  • @deshanjanith7176
    @deshanjanith7176 ปีที่แล้ว +6

    වණැසට ජය වේවා ❤

  • @chamarasampath6744
    @chamarasampath6744 4 หลายเดือนก่อน

    රයිඩර් ටීම් එකේ සාජන් නිරෝෂ ( අම්පාරේ) ගැන විස්තරයක් දන්න කවුද ඉන්නේ

  • @sisirasaman7199
    @sisirasaman7199 ปีที่แล้ว +3

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @maheshrathnayake250
    @maheshrathnayake250 ปีที่แล้ว +3

    Gota ge බිහිසුණු අත්දැකීම් ahannath aasai😊

  • @krishkrisha7637
    @krishkrisha7637 ปีที่แล้ว +1

    ඒ හැගීම සල්ලි වලට ගන්න බැ❤ ආදරෙයි ❤

  • @KKumara2
    @KKumara2 ปีที่แล้ว +2

    SF සරත් ගාමිණි ගැනත් ගේන්නකෝ.

  • @JanakaKumara-b3i
    @JanakaKumara-b3i ปีที่แล้ว +3

    රටේ පින ට උපන් පුත්තු 🙏🙏🙏🌹🌹🌹🌹

  • @gayannusanga43
    @gayannusanga43 ปีที่แล้ว +1

    adambarayak oba samaga awurudu ganak rajakari karapu eka ita wada sathutak sir

  • @kasunchamara7289
    @kasunchamara7289 ปีที่แล้ว +1

    Ane minuge 1 gennko 😢

  • @kasunharshapriya2706
    @kasunharshapriya2706 ปีที่แล้ว +4

    යකෙක්... ❤

  • @mahindamahinda35
    @mahindamahinda35 ปีที่แล้ว +2

    සැම රණ සුර රණ රණවිරැවේක්ම දකින විට ඓ සැම රැවක් තුලම මැවි පේන්නේ කොඩ් සර්ව,

  • @manachethana5272
    @manachethana5272 10 หลายเดือนก่อน +1

    තවත් ජීවමාන දෙවි කෙනෙක් ❤

  • @thusharasampath6628
    @thusharasampath6628 7 หลายเดือนก่อน

    එල්.ටී.ටී. එකේ උන්ට භූමියක් නෑ උන් බලෙන් අල්ලගෙන හිටියේ අපේ නිජබිම අන්න වචනෙ

  • @oneshhfg7041
    @oneshhfg7041 ปีที่แล้ว +1

    Abita. Ranaviruwak. Adari. Aiye. Meka. Dekkotcacommnt. Ekak. Danna❤❤❤❤❤❤❤❤❤me. Radika. Kuwet. Edala🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💚💚💚💚💚💚💚💚

  • @tharasaralakal323
    @tharasaralakal323 ปีที่แล้ว +1

    අහන්න ආස විදියට විස්තර කරනව මේ වගේ වැඩ්ඩො නිසා තමයි අපි නිදහසේ ඉන්නෙ තව වැඩසටහනක් දෙන්න මොතුමාගෙ

  • @dammikakumara6888
    @dammikakumara6888 ปีที่แล้ว +1

    සංජීව මල්ලි නියමට වැඩසටහන කරනවා. ඇබ්බැහි වෙලා ඉන්නෙ .සියලුම රනවිරුවන්ට ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anurapkumara3499
    @anurapkumara3499 ปีที่แล้ว

    කර්නල් ජයවි පුුනාන්දු එක්ක කතා කරන්න එයා දන්නවා කට්ටියගේ වැඩ මේවා කතා මට පැහැදිලි මදි

  • @Roadway759
    @Roadway759 ปีที่แล้ว +1

    සංජීව අයියේ මේ මම සෙට් කරපු චන්දන අයියා මං ආවා ඔයාව බලන්න මතකද gs

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +1

      ස්තූතියි මල්ලි ❤️🙏

  • @lasinduranasinghe2051
    @lasinduranasinghe2051 ปีที่แล้ว +3

    🤍🥺

  • @DeshanNayanapriya
    @DeshanNayanapriya ปีที่แล้ว +3

    එනේකල් බලන් හිටියේ..❤❤

  • @yuganthadanushka6102
    @yuganthadanushka6102 ปีที่แล้ว +1

    Me vadasatahan tv program ekkata genddooooooooooooooo

  • @nimeshdhanuka3366
    @nimeshdhanuka3366 ปีที่แล้ว

    හිච්චාගේ බඩි කමාන්ඩෝ විකිගේ තව කොටසක් දෙමුද ❤

  • @supuntharuka5031
    @supuntharuka5031 ปีที่แล้ว +2

    RSF YAKEK 😍🇱🇰

    • @shanukds1971
      @shanukds1971 ปีที่แล้ว

      මේ RSF නෙමෙයි SF

  • @amilaprasad3096
    @amilaprasad3096 ปีที่แล้ว

    එස් එෆ් එකේ සෝලෝ කියල කෙනෙක් හිටියනම් මාව දැනුවත් කරන්න පුලුවන්ද එනමීන් එකෙක් එස් එෆ් එකේ නම කනව

  • @kapilawannaku7357
    @kapilawannaku7357 ปีที่แล้ว

    සරසාලෙ බේරාගත් කර්නල් සූමේධ පෙරේරා සහ මේජර් ජෙනරාල් සීවලී වනිගසේකර ගෙන්වමු

  • @imeshmadusanka1082
    @imeshmadusanka1082 ปีที่แล้ว +2

    වැලිකන්ද අපේ ගම

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 ปีที่แล้ว +1

    Supirima kollek..ahapu rasama kathawa..bless you bro..long live ❤..thanks for ur service

  • @ThilinaPethum-jq5ds
    @ThilinaPethum-jq5ds ปีที่แล้ว +1

    Sanjewa aiye super oya karana weda satahana me tharam weddo innawai kiyala danne oya nisai

  • @gayansachintha4432
    @gayansachintha4432 ปีที่แล้ว +1

    අයියේ නේවි එකේ කට්ටිය එක්කත් කරමුද 🎉

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 ปีที่แล้ว +2

    Fist comment jaya wanesa