ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ මහත්තය.මගේ දරුවන් ගේ අප්පච්චී.ඔබ අපට රජෙක්.වීරයෙක්.ආඩම්බරයක් .බුදුසරණයි .දීර්ගායු සම්පතිය ලෙබේවා .අපේ හුස්ම ඔයා
ඔයා ගේ තාත්තා ද
යකෝ දැන්ද මහත්තය මතක් une 🤣
❤❤❤❤❤Api nayayi me ayata..... Lovely sl army
❤❤❤❤❤
Hmmmm
අපේ ගමේ අය්යා කෙනෙක් අපි දන්නේ නැහැ මෙච්චර හොද වැඩ්ඩෙක් කියලා බුදුසරණයි අය්යේ
❤
කොහෙද ගම මචන්
Gamedi dakina dakina sereta danagahala wedapan pau ne
Waddo sadde Na. Game hitiyath...
වනැසට ඇබ්බැහිවෙලා ඉන්නෙ ❤️ Ape රණවිරුවන්ට හැමදාමත් ආදරෙයි.🇱🇰
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
ජය වේවා සංජීව!!! වීරයා ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!!🙏🙏 දිවි පිදූ සහ තවම සේවය කරන සියලුම වීරෝදාර රණවිරුවන්ට බුදු සරණයි!!!🙏🙏🙏
වෙඩි පාරවල් කමින් තමන්ගේ ජීවිතය ගැන වත් නොතකා අපේ රට බේරා ගත් රන විරු ඔබට සදා නයගැති සදා ජයෙන් ජය තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
යක්කු රැකපු රට ❤ තවත් යක්ක පුතෙක්❤ මරණය අභියස අපේ හුස්ම පොද වෙනුවෙන් සටන් කල ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා ❤🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤❤❤ ස්තූතියි වනැස TV 🙏❤️🙏
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි. යුධ පුවත් ඉක්මනින් ලබා දෙන ඔබ තුමාට ස්තූතියි
කිසිම වැඩසටහනක් මග නොහැර බලනවා.ජයවේවා සියලුම වීරෝදාර රනවිරුවන්ට බුදු සරණයි 👌👌👌💪💪💪💪❤️❤️❤️
අපේ හුස්ම රකින්න ජීවිත පුදා ඔබලා මේ කරපු කැපකිරීම් කවදාවත් අමතක වෙන්නෙ නෑ....ආදරණීය සියලු රණවිරුවන්ට හදවතේ උත්තමාචාරය 💓
Dan?patalayo?supilall.satawata?wadi.patu.karana.(07....)akata.maranawa?
Minssu.bayan.bitiyan?paraka.yanna.bayai.kohin.wadi.pahara.aida.?
S.t.f.kiyana.police.karayo?Hana.tanama.tuwakku.kalin.?mini.mara.ganna?
බුදුසරණයි අපේ රණවිරුවෝ හැමෝටම..අපි වෙනුවෙන් කාපු කට්ටක් ගානේ ජාති ජාතු ණය ගැති.. පිං 🙏❤💐
අදත් යකෙක්...😍😍 සුපිරියි... 🥰🥰පැයක්වත් තිබ්බනම් තමයි හොද....
මව්බිම වෙන් වෙන් කළ කැපකිරීම් වලට මේ වීර සෙබලාට නිදුක් නිරෝගී සුවය සහ සියළු සැප සම්පත් සහිතව දීර්ඝායුෂ ලැබේවා. 🙏
බුදුසරණයි සියලුම රණවිරුවන්ට, 🙏👌❤️
සේරම වගේ වැඩසටහන් බලපු මට දැනෙන දේ.. 💥. හුඟක් සෙබළ විරුවන් බිහිවන්නේ,, ගෙදර අයටද හොරෙනි. ඒක ඒ ගෙදර අයට දුකක්. හැබැයි, මුළු රටටම සෙතක්.. 🙏🙏🙏. බුදුසරණයි.(මා එසේ කීවේ,, හුඟාක්ම වීරයෝ මුල් interview එකට යන්නෙම ගෙදරට හොරෙන්. ඒක රටේ පින.)
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ නිරෝගී සුවය ලැබේවා
Me rata බේරාගත් ඔබගේ කැපකිරීම් ජීවිතය parduwata thaba කුරිරු uddaya nima kara dun ඔබගේ අනාගතය සාර්ථක wewa budusarani ❤❤
ආදරෙයි අපේ රනවිරුවොන්ට .අපි අද හුස්ම ගන්නෙ රනවිරුවො නිසා තමා ..වෙලාව මදි අයියේ ...කොඩි සර් එක්ක video එකක් ඕනේ ...❤❤❤❤❤🙏
සියලුම වැඩසටහන් බලපු කට්ටිය කො...
එකම දෙපාර තුන් පාර අහන මම 😅😅😅
❤❤❤
ඇබ්බැහිවෙලා ඉන්නෙ දැන්
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණය්!රණ විරුවන්ට දීර්ඝායු ලැබේවා!
Wanesa tv ඇබ්බැහියක්❤️❤️❤️❤️
හැමදාම ආදරෙයි විරුවන්ට ❤🙏
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
බැජි මම 31 කේ මම2sfහොටේල් එකේ සතුටුයි අතිතය මත්ක් කලාට
තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි ව්රුවණි සදා නයගැතියි ව් රුවණි 🙏🙏🙏🙏🙏🙏🙏
අඳුරැ අතීතය සිහි වුනාවිරැවණි ඔබ දේවතාරැක්කේ රට දිවි පුදා🇱🇰 ආඩම්බරයේන් ඒදාවනැස Tv ❤
ජය වේවා අයියේ බුදුසරණ යි
Supuri...❤aiye obata jaya.digatama mema wadasatahana karagena yanna.siyaluma ranaviruwan genwa ganna.eyalath asa wewi..eyalage kathawa kiyanna.api Innawa aniwaryenma me katha ahanna.😊budusaranai..jaya wewa..
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
මමත් කල්ලාර් තමයි 64 ගල් කන්ද එහෙම ඔයා දන්නවා නේ ඔයට ගොඩක් පින් අයියේ අපේ පැත්තේ සේවය කරට
තෙරුවන් සරණයි
නිදාගන්නෙත් මේකක් අහනගමන්💜💝
ආදරනිය රනවිරැවනි හදවතෙ පලමු තැන ඔබටයි ආරරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪
සියලුම රනවිරුවන්ට හැම සැප සම්පතක්ම නොඅඩුව ලැබේවා.
Sanjeewa aiya oya karana me wade bohoma agaya kala yuthumai.mewan athithayak thibuna kiyala mathaka na.e amataka mathakaya mathak kirimata oba thumata pin.THANK YOU.🙏🙏🙏🙏🙏👍👍👍👍👍👏👏👏👏👏💖💖💖💖💖💖💖💖💖
නියමයි
මැදපෙරදිග සිට බලන ආදරණියන් මේ පැත්තට 🌹🙏
එකෙන්ම දානකන් එන්නේ ඇබ්බැහි වෙලා ඉන්නේ රණවිරු කැප කිරීම් බලන්න
තව එකක් දාන්න සංජීව අයියේ ,පිස්සුවක් වේලා දැන් අපේ වැනැස වැඩසටහන්,මේ වෙනකන් හැම එක බැලුවා🥰🥰🥰🥰
අද සුපිරි තමා❤❤❤
නියමයි බුදුසරණ 🙏🙏🙏👍👍👍❤️❤️❤️
ජයවේවා..අදත් එඩිතර විශේෂ බලකා හදවතක්..❤❤❤
දීර්ගායු ඔබට .තෙරුවන් සරනයි !!!❤❤
තෙරුවන් සරනයි මල්ලි ...♥️♥️♥️
බුදුසරණයි !""❤❤❤❤❤❤❤❤❤❤❤
වැඩ්ඩො ඔක්කොම දැන් අයින් වෙලා.දැන් ඉන්න කාලකන්නි කුලියට මිනී මරනවා.මේ මිනිසුන් දිහා බලලා වත් හැදෙනවනම් ලොකු දෙයක් දැන් ඉන්න ටික් ටොක් වීරයෝ.SF ක්යන්නෙ ආයේ කතා කරන්න දෙයක් නෑ යක්කුම තමා.දීර්ඝායුෂ ලැබේවා❤️🙏
අනිවාර්යෙන්
සංජව අයියේ උඹත් මේ විරයෝ මගේම විරයෙක් බං.ආදරෙයි❤
SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු.. 🙏❤
වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
වනැසට දැන් ඇබ්බැහි වෙලා....අය්යගෙ 1st video ඉදන් අන්තිම video එක වෙනකන් බලලා තියෙන්නේ❤❤❤❤
අද හොදටම පරක්කු උනා බලන්න 😢 සුපිරියක් අදත්❤
හොදින් නෙද සියුලු දෙවි රැකවරනයි පවුලේ සියලුදෙනාට,,,,මම ,ලියා ,,,,
Thanks Mr.sanjeewa...thawa......
රටේ කොන්දක් ඇතුව අද ඉන්නෙ මේ විරුවන් නිසයි
සුපිරියක් වනැස 🌹🌹🫶🫶🌹🌹
වීරයෙක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤මං මැරැනේ නැනේ උබලා බිපල්ලා 🎉ආදරෙයි මහත්තයෝ පැලෙන්න ❤❤
කොටින්ගේ විශේෂ බලකායට ඒම් කර ගැසූ අපේ විශේෂ බලකාය ගැන අද5:24 චායාරූප 6:397:46 අනෙකුත් බලඝන ඇගයීම9:35 විශේෂ බලකායේ දෙන්නෙක් කොටින්ට අසුවීම12:59 කලු කොටි චාල්ස් ඇන්තනී15:40 මාව දාලා උබලා බේරියල්ලා29:10 ස්නයිපර් මීනු මතක් කිරීම31:37 කන්න බොන්න ඕනෙත් නෑ SF අපිට වැඩේ කරන්නයි ඕනේ
ගොඩක් ස්තූතියි මේ වගේ වැඩසටහනක් කලාට..ගම්වල ඉන්න ගොඩක් අය මේ සහෝදරයෝ රටට කල සේවය දන්නේ නෑ..❤❤good luck priyantha aiye ❤❤එදත් රටට සේවය කරන අදත් ගමට ලොකු ලොකු මෙහෙවරක් කරන සෑබෑම විරුවෙකි අයියේ ඔයා..❤❤
❤ රටෙි කොදු නාරටිය රටෙි පිංනට උපන් විරෝදාර රනවිරැවනි මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ අපේ සිංහල යක්කු බුදු සරනයි
බුදු සරණයි 🙏❤️
බුදුසරණ
තෙරුවන් සරනයි විරුවනි ❤❤❤
SF දවසක් හරි ඉන්න පිනක් තියෙන්න ඕනී ❤ 🌙🌞🇱🇰🇱🇰🇱🇰
ගල් කන්දේ Den ලස්සන පන්සලක් තියෙනවා ......
ආදරෙයි ❤❤❤
Niduk nirogi dirgau obata jaya wewa sa metumatat ( sanjiw malli) oyatat budu saranaiii
පිං සිද්දවෙනව උබට සංජීව මල්ලි ❤❤❤
අදත් යකෙක් ❤❤❤
වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈👈
බැජ.මම.ජයමාන්න
ඔබතුමාගෙ කතවකුත් ඔනි එහෙනමි 💪💪💪❤️❤️❤️
අපේ ආදරනිය රනවිරැවන් රට රැකපු හැටි රට ඉදලා බලන සෙට් එක මේ පැත්තට ❤️🙏
☠️☠️☠️☠️☠️☠️
ආ ඔයා අවධානෙ ඉල්ලනව වගේ 😂 Ewww bn
@@kavishka-z4d 🤣😂🤣
Bokka mn meka ptana gatta dawa idala balpu kenke@@kavishka-z4d
S.f..kiyana.?spirit.samama?waddo.obalata.kiyanna.vavana.nha?l.t.t.e.yuda.manisikatta.?bituwata.palata.dama.obala?
sanjeewa aiye oyata thawa thawath wedasatahan kirimata shakthiya dahirya labewa 😍
Mage aiya❤
❤❤❤ Api hamadamat nayagathi.budusaranai
ape game, sF merun, piyantha, puspakumara, buthusaranayi, ❤❤❤
❤❤❤❤ SF නම් වැඩ්ඩොම තමයි 🎉🎉🎉🎉🎉❤❤❤❤
අපේ යක්කු කොරියාවෙ ඉදන් බලන යක් පැටව් ටික කොයි බොලව් ☠️💀
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤
ආදරේයි ගොඩක් සංජිව අයියා❤❤❤❤❤❤❤❤
Puka dipiya mokada me sakkili ya
Ada first time baluwa sanjeewa aiye
අදත් මරු ගැම්මක් sf ❤❤❤
1st comment එක දාගන්න බැරිඋනා තාම ❤
SF ගැම්මක්ම 👍👍
Budusaranai viruwaanani
සදා අමරණීයයි සහෝදරයා.. ජයවේවා ඔබට.. 🇱🇰👍❤
සුපිරි❤
පළවෙනි comment eka😙
Super 👌 👍 ❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉wanesa❤❤❤❤❤
ලක් මවගේ සිංහ පුතුන් ❤❤❤❤
කොටින්ට අහු උන අපේ කොල්ලො දෙන්නා වද දිල මරන්න ඇති 😢😢
ඒ ටීම් එකෙ හිටපු කෙනෙක්ව ගෙන්න ගන්න පුලුවනන්ම් එ කතාව කියයි
අයියෙ, ආනන්දපුරම් battle එකේ විස්තරක් ඕනි ❤
අදරෙඉ පන වගෙ රනවිරුවන්ව
බුදුසරණයි 🙏🤭
Sf .☠️☠️☠️.විෂෙෂ බලකාය .💪💪💪
❤❤❤ gemak තමා
Sada nayagathi sir obata bs!
Good job sir
මගේ මහත්තය.මගේ දරුවන් ගේ අප්පච්චී.ඔබ අපට රජෙක්.වීරයෙක්.ආඩම්බරයක් .බුදුසරණයි .දීර්ගායු සම්පතිය ලෙබේවා .අපේ හුස්ම ඔයා
ඔයා ගේ තාත්තා ද
යකෝ දැන්ද මහත්තය මතක් une 🤣
❤❤❤❤❤Api nayayi me ayata..... Lovely sl army
❤❤❤❤❤
Hmmmm
අපේ ගමේ අය්යා කෙනෙක් අපි දන්නේ නැහැ මෙච්චර හොද වැඩ්ඩෙක් කියලා බුදුසරණයි අය්යේ
❤
කොහෙද ගම මචන්
Gamedi dakina dakina sereta danagahala wedapan pau ne
Waddo sadde Na. Game hitiyath...
වනැසට ඇබ්බැහිවෙලා ඉන්නෙ ❤️ Ape රණවිරුවන්ට හැමදාමත් ආදරෙයි.🇱🇰
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
ජය වේවා සංජීව!!! වීරයා ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!!🙏🙏 දිවි පිදූ සහ තවම සේවය කරන සියලුම වීරෝදාර රණවිරුවන්ට බුදු සරණයි!!!🙏🙏🙏
වෙඩි පාරවල් කමින් තමන්ගේ ජීවිතය ගැන වත් නොතකා අපේ රට බේරා ගත් රන විරු ඔබට සදා නයගැති සදා ජයෙන් ජය තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
යක්කු රැකපු රට ❤ තවත් යක්ක පුතෙක්❤ මරණය අභියස අපේ හුස්ම පොද වෙනුවෙන් සටන් කල ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා ❤🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤❤❤ ස්තූතියි වනැස TV 🙏❤️🙏
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි. යුධ පුවත් ඉක්මනින් ලබා දෙන ඔබ තුමාට ස්තූතියි
කිසිම වැඩසටහනක් මග නොහැර බලනවා.ජයවේවා සියලුම වීරෝදාර රනවිරුවන්ට බුදු සරණයි 👌👌👌💪💪💪💪❤️❤️❤️
අපේ හුස්ම රකින්න ජීවිත පුදා ඔබලා මේ කරපු කැපකිරීම් කවදාවත් අමතක වෙන්නෙ නෑ....ආදරණීය සියලු රණවිරුවන්ට හදවතේ උත්තමාචාරය 💓
Dan?patalayo?supilall.satawata?wadi.patu.karana.(07....)akata.maranawa?
Minssu.bayan.bitiyan?paraka.yanna.bayai.kohin.wadi.pahara.aida.?
S.t.f.kiyana.police.karayo?Hana.tanama.tuwakku.kalin.?mini.mara.ganna?
බුදුසරණයි අපේ රණවිරුවෝ හැමෝටම..අපි වෙනුවෙන් කාපු කට්ටක් ගානේ ජාති ජාතු ණය ගැති.. පිං 🙏❤💐
අදත් යකෙක්...😍😍 සුපිරියි... 🥰🥰පැයක්වත් තිබ්බනම් තමයි හොද....
මව්බිම වෙන් වෙන් කළ කැපකිරීම් වලට මේ වීර සෙබලාට නිදුක් නිරෝගී සුවය සහ සියළු සැප සම්පත් සහිතව දීර්ඝායුෂ ලැබේවා. 🙏
බුදුසරණයි සියලුම රණවිරුවන්ට, 🙏👌❤️
සේරම වගේ වැඩසටහන් බලපු මට දැනෙන දේ.. 💥. හුඟක් සෙබළ විරුවන් බිහිවන්නේ,, ගෙදර අයටද හොරෙනි. ඒක ඒ ගෙදර අයට දුකක්. හැබැයි, මුළු රටටම සෙතක්.. 🙏🙏🙏. බුදුසරණයි.(මා එසේ කීවේ,, හුඟාක්ම වීරයෝ මුල් interview එකට යන්නෙම ගෙදරට හොරෙන්. ඒක රටේ පින.)
තෙරුවන් සරණයි ඔබතුමාට. දීර්ගායූ නිරෝගී සුවය ලැබේවා
Me rata බේරාගත් ඔබගේ කැපකිරීම් ජීවිතය parduwata thaba කුරිරු uddaya nima kara dun ඔබගේ අනාගතය සාර්ථක wewa budusarani ❤❤
ආදරෙයි අපේ රනවිරුවොන්ට .අපි අද හුස්ම ගන්නෙ රනවිරුවො නිසා තමා ..වෙලාව මදි අයියේ ...කොඩි සර් එක්ක video එකක් ඕනේ ...❤❤❤❤❤🙏
සියලුම වැඩසටහන් බලපු කට්ටිය කො...
එකම දෙපාර තුන් පාර අහන මම 😅😅😅
❤❤❤
❤❤❤❤❤
❤
ඇබ්බැහිවෙලා ඉන්නෙ දැන්
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණය්!රණ විරුවන්ට දීර්ඝායු ලැබේවා!
Wanesa tv ඇබ්බැහියක්❤️❤️❤️❤️
හැමදාම ආදරෙයි විරුවන්ට ❤🙏
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
බැජි මම 31 කේ මම2sfහොටේල් එකේ සතුටුයි අතිතය මත්ක් කලාට
තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි ව්රුවණි සදා නයගැතියි ව් රුවණි 🙏🙏🙏🙏🙏🙏🙏
අඳුරැ අතීතය සිහි වුනා
විරැවණි ඔබ දේවතා
රැක්කේ රට දිවි පුදා
🇱🇰 ආඩම්බරයේන් ඒදා
වනැස Tv ❤
ජය වේවා අයියේ බුදුසරණ යි
Supuri...❤aiye obata jaya.digatama mema wadasatahana karagena yanna.siyaluma ranaviruwan genwa ganna.eyalath asa wewi..eyalage kathawa kiyanna.api
Innawa aniwaryenma me katha ahanna.😊budusaranai..jaya wewa..
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
මමත් කල්ලාර් තමයි 64 ගල් කන්ද එහෙම ඔයා දන්නවා නේ ඔයට ගොඩක් පින් අයියේ අපේ පැත්තේ සේවය කරට
තෙරුවන් සරණයි
නිදාගන්නෙත් මේකක් අහනගමන්💜💝
ආදරනිය රනවිරැවනි හදවතෙ පලමු තැන ඔබටයි ආරරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪
සියලුම රනවිරුවන්ට හැම සැප සම්පතක්ම නොඅඩුව ලැබේවා.
Sanjeewa aiya oya karana me wade bohoma agaya kala yuthumai.mewan athithayak thibuna kiyala mathaka na.e amataka mathakaya mathak kirimata oba thumata pin.THANK YOU.🙏🙏🙏🙏🙏👍👍👍👍👍👏👏👏👏👏💖💖💖💖💖💖💖💖💖
නියමයි
මැදපෙරදිග සිට බලන ආදරණියන් මේ පැත්තට 🌹🙏
එකෙන්ම දානකන් එන්නේ ඇබ්බැහි වෙලා ඉන්නේ රණවිරු කැප කිරීම් බලන්න
තව එකක් දාන්න සංජීව අයියේ ,පිස්සුවක් වේලා දැන් අපේ වැනැස වැඩසටහන්,මේ වෙනකන් හැම එක බැලුවා🥰🥰🥰🥰
අද සුපිරි තමා❤❤❤
නියමයි බුදුසරණ 🙏🙏🙏👍👍👍❤️❤️❤️
ජයවේවා..අදත් එඩිතර විශේෂ බලකා හදවතක්..❤❤❤
දීර්ගායු ඔබට .තෙරුවන් සරනයි !!!❤❤
තෙරුවන් සරනයි මල්ලි ...♥️♥️♥️
බුදුසරණයි !""❤❤❤❤❤❤❤❤❤❤❤
වැඩ්ඩො ඔක්කොම දැන් අයින් වෙලා.දැන් ඉන්න කාලකන්නි කුලියට මිනී මරනවා.මේ මිනිසුන් දිහා බලලා වත් හැදෙනවනම් ලොකු දෙයක් දැන් ඉන්න ටික් ටොක් වීරයෝ.SF ක්යන්නෙ ආයේ කතා කරන්න දෙයක් නෑ යක්කුම තමා.දීර්ඝායුෂ ලැබේවා❤️🙏
අනිවාර්යෙන්
සංජව අයියේ උඹත් මේ විරයෝ මගේම විරයෙක් බං.ආදරෙයි❤
SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු.. 🙏❤
වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
වනැසට දැන් ඇබ්බැහි වෙලා....අය්යගෙ 1st video ඉදන් අන්තිම video එක වෙනකන් බලලා තියෙන්නේ❤❤❤❤
අද හොදටම පරක්කු උනා බලන්න 😢 සුපිරියක් අදත්❤
හොදින් නෙද සියුලු දෙවි රැකවරනයි පවුලේ සියලුදෙනාට,,,,මම ,ලියා ,,,,
Thanks Mr.sanjeewa...thawa......
රටේ කොන්දක් ඇතුව අද ඉන්නෙ මේ විරුවන් නිසයි
සුපිරියක් වනැස 🌹🌹🫶🫶🌹🌹
වීරයෙක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤මං මැරැනේ නැනේ උබලා බිපල්ලා 🎉ආදරෙයි මහත්තයෝ පැලෙන්න ❤❤
කොටින්ගේ විශේෂ බලකායට ඒම් කර ගැසූ අපේ විශේෂ බලකාය ගැන අද
5:24 චායාරූප 6:39
7:46 අනෙකුත් බලඝන ඇගයීම
9:35 විශේෂ බලකායේ දෙන්නෙක් කොටින්ට අසුවීම
12:59 කලු කොටි චාල්ස් ඇන්තනී
15:40 මාව දාලා උබලා බේරියල්ලා
29:10 ස්නයිපර් මීනු මතක් කිරීම
31:37 කන්න බොන්න ඕනෙත් නෑ SF අපිට වැඩේ කරන්නයි ඕනේ