කොටි මහ විරු දිනය ඉලක්ක කරගත් ඔඩිඩුසුඩාන් දිගු දුර මෙහෙයුම SF ගයාන් හෙළිකරයි | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®
    0777618418

ความคิดเห็น • 726

  • @superman8380
    @superman8380 9 หลายเดือนก่อน +45

    60000 වගෙ මෙ විඩියො එක බලල තියනවා එ හැමොම රුපියල් 100 ගානෙ දුන්නත් ඔහුට එ ත්‍රිරොද රත්‍ය ගන්න පුලුවන් වෙයි,මුල මතක ඇතිනම් කරුනික වෙන්න

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 9 หลายเดือนก่อน +399

    2050 දී මේ වැඩසටහන නරඹන දුවේ පුතේ.මේ තමයි ඉහගම රතනපාල,කිවුලේගෙදර මොහොට්ටාල,බූටාවේ රටේ රාළ පරපුරෙන් පැවත එන ජාතික වීරවරයෝ.2009/05/19වෙනිදායින් පස්සේ අපි නිදහසේ හුස්ම ගන්නේ මේ වීරයින් මේ රට වෙනුවෙන් ඇස්,ඉස්,මස්,ලේ,ජීවිතය පූජාකල නිසා.මේ වීරයින්ට ජාති ජාතිත් පිං.

  • @maheshkarawitage3638
    @maheshkarawitage3638 9 หลายเดือนก่อน +35

    අම්මෝ බැජියො එදා වගේමයි අදත් කතා කරන්ඩ ගියාම රට පටලනව

  • @RuwanAbarakna
    @RuwanAbarakna 9 หลายเดือนก่อน +61

    මෙච්චර ගේමක් ගහපු කොල්ලෙක් වෙනුවෙන් අපි හැමෝම එකතු උනොත් බැරි වෙන්නෑ ත්‍රීවීලර් එකක් අරන් දෙන්න .... පුළුවන් කෙනෙක් හෝ පිරිසක් එකතු උනොත් එයාට ජීවත් වෙන්න උදව්වක් කරන්න පුළුවන්... පැන්ශන් එකක්වත් නැති වීරයෙක් වෙනුවෙන් ...

  • @gihaadikari8242
    @gihaadikari8242 9 หลายเดือนก่อน +35

    පහුගිය සතිඅන්තය ගෙව්නෙ වව්නියාවෙ 3SF LRP කෑම්ප් එකේ, සියැසින් දැකගන්න පුලුවන් උනා අපේ වීරයො. ඒ කෑම්ප් එකේ තියෙනව යුධ කෞතුකාගාරයක්. ඒකෙ තියෙනව බලන්න දැනගන්න ගොඩක් දේවල්. එතන තියෙනව දවස් 20ට අරන්‍ යන man pack එකට සමාන බරින් යුත් man pack එකක්. ඒක එකපාරක් කරට දාගත්තහම තේරෙනව මේ මිනිස්සු යුද්දෙ වෙනුවෙන් කොච්චර දුකක් විදල තියෙනවද කියල. ඒවගේම ඒ යුධ උපකරණ අතර විශේෂ තැනක තියෙනව තඹ පතක සටහන් කරපු රත්නමාලී යන්ත්‍රයක්. අදටත් ඒ සියලුම රණවිරුවන් ළඟ තියාගෙන ඉන්න. මෙතුම කීව පරිදි ඔව්න් බෞද්ධ ධර්මයට කොතරම් සමීපද කියල හිතෙනව ඒදේවල් දකිද්දි.

    • @countryman_lk
      @countryman_lk 9 หลายเดือนก่อน

      කොහොමද එතන බලන්න යන්නෙ අපි. ? අවසර ගන්න ඕන කොහොමදකොහෙන්ද?

    • @ranasinghabandara986
      @ranasinghabandara986 8 หลายเดือนก่อน

      Mamath gihin thiyei

  • @shamikasuresh9673
    @shamikasuresh9673 9 หลายเดือนก่อน +50

    මගේ ගමේ.... මගේම පාසලේ.... මමත් සොල්දාදුවෙක් විදියට පට්ට ආඩම්බරයි... ආදරේ...❤

    • @erangapramoda1716
      @erangapramoda1716 6 หลายเดือนก่อน

      Koheda gama me වීරොදාර විරුවගෙ

  • @janakaruwan2621
    @janakaruwan2621 9 หลายเดือนก่อน +14

    අයියේ මට.මෙයාගේ නම්බර් එක දෙන්නකො මෙයා පුහුනු උන ගම තමා මම ඉන්නේ කහටගස්දිගිලිය අපේ ගමට ගෙනත් උපහාරයක් දෙන්න ඔන අයියා 😢😢😢😢😢❤❤❤❤ මෙච්චර දුක් ව්න්ද ඒ ගම මම අහලා තිබ්බා sf camp එකක් තිබ්බා කියලා

    • @thilindathiliya8091
      @thilindathiliya8091 9 หลายเดือนก่อน

      ❤❤❤

    • @kavyakrishanthi3343
      @kavyakrishanthi3343 29 วันที่ผ่านมา

      රත්මල් ගහවැව පැත්ත දන්නේ නැද්ද ඔයා

  • @indikakrishan6002
    @indikakrishan6002 9 หลายเดือนก่อน +9

    අවුරුදු 5 පාර්ලිමේන්තු ගිහින් උන්ට පැන්ෂන් හම්බෙනවා. ඒත් රට වෙනුවෙන් මැරුවත් එක්ක සටන් කරපු මෙවගෙ මිනිස්සුන්ට අවුරුදු 22ම ඉන්න ඕන පෙන්ෂන් යන්න. යම් තැනක වැරදි ඇත නිවැරදි කිරීම සමාජයට භාරයි

  • @AnjanaThathsara-wn4mr
    @AnjanaThathsara-wn4mr 9 หลายเดือนก่อน +31

    පුලුවන්නම් සල්ලි තියන කෙනෙක් මේ විරුවට උදව් කරන්න..පවු පිරෙන්නෙ නෑ අපට නිදහසේ හුස්ම ගන්න රට බේර ගනිපු වීරෝදාර විරුවෙක් මේ ඉන්නෙ

    • @TRallinone
      @TRallinone 9 หลายเดือนก่อน +1

      okkoma ekka udaw karamu .

  • @Shanthapremathilaka
    @Shanthapremathilaka 9 หลายเดือนก่อน +151

    හදවතේ වීරයා කර්නල් ලලිත් ජයසිංහ.ඔබ සදා අමරණියයි රණවිරැවානෙනි.

    • @damithchandana2359
      @damithchandana2359 9 หลายเดือนก่อน +2

      තාම එකෙක්වත් මේවිඩ්ඩියෝ එක බලලා ඉවර නැහැ❤️‍🩹

    • @janithishara1497
      @janithishara1497 9 หลายเดือนก่อน +2

      අනිවාර්‍යෙන් ලලිත් ජයසිංහ කියන්නේ සිංහයෙක්ම තමා❤

    • @dilshanpramosh883
      @dilshanpramosh883 8 หลายเดือนก่อน

      හිරු නගින මොහේතේත් හිරු බහින මෙහොතේදිත් අපි ඔබව සිහි කරන්නේමු....

    • @menuwandanushka7731
      @menuwandanushka7731 7 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅​@@damithchandana2359

  • @thedifferencethings4828
    @thedifferencethings4828 9 หลายเดือนก่อน +78

    හැකි පමණින් chathuranga සහොදරයට උදවු කරමු,ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ විරුවා රට වෙනුවෙන් දිවි පිදු ස්ථානය ගොස් වැඩසටහනක් කරන්න සංජීව අයියේ💗🙏

    • @anuruddhabandara6533
      @anuruddhabandara6533 9 หลายเดือนก่อน +1

      😊

    • @ruwanpushpakumara5236
      @ruwanpushpakumara5236 9 หลายเดือนก่อน

      ​@@anuruddhabandara6533v vvvvv be by be coming to be coming in case I vvcan't get caughtv ::::::&:: see coming home

  • @shashi6966
    @shashi6966 9 หลายเดือนก่อน +40

    අඩේ ගයියා,,,,,පයිලට් ,,, විද්‍යාරත්නයේ මගේ
    මිත්‍රයා,,,,,උඹව දැකීම සතුටක්,,,,,,❤️❤️❤️❤️❤️ උඹට තිබුණ ආමි උණ ඒ දවස්වල පිස්සුවක්,,,, ,,, කැඩේට් කරද්දී ඒක දැක්කා බං,,,,,,,ආඩම්බරයක් උඹ,,,අපට 🥰🥰🥰🥰🥰

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 9 หลายเดือนก่อน +60

    රට වෙනුවෙන් මෙහෙව් කැපකිරීම් කරපු උතුම් මනුස්සයෙක්ට මේ වගේ ආර්ථික තත්ත්වයකට වර්ථමානයේ පත්වෙන්න සිදුවීම ඛේදවාචකයක්. මේ මිනිස්සු ඉන්න ඕනෙ මෙතන නෙවෙයි. මේ ජාතික වීරයෝ. අපිට ඉන්න රටක් හදලා දුන්න මේ වීරවරුන්ට යහපත් ජීවන තත්ත්වයක් හදන්න අපි ඔක්කොම එකතු වෙමු. ❤

    • @wickramapala3948
      @wickramapala3948 7 หลายเดือนก่อน

      Machan OBATA JAYA.... 22 hitapu apitath mun kale..higanno karapu eka.. 18 oparesan wetupa 35000/=10000/=kapala..MUN PANNAU.....NPP DENNE

  • @WaliweriyaKirikitta-t5o
    @WaliweriyaKirikitta-t5o 9 หลายเดือนก่อน +28

    නම් කියනකොට ෆොටො දැම්මනන් හොදයි කියන කට්ටිය කෝ....😮😮😮❤

  • @මංජුල-ළ1ළ
    @මංජුල-ළ1ළ 9 หลายเดือนก่อน +18

    Sf ගයාන් ට ආදරෙයි කියන අය කෝ 🤗❤️

  • @AU_aup
    @AU_aup 9 หลายเดือนก่อน +32

    අද SF ගයියා, දිගුදුර මෙහෙයුම් බලකාය
    0:12 කොටියගෙ කටේ දත් ගැලවීම
    1:21 කිලෝමීටර් 80 ක දුරක්
    6:45 විශේෂ බලකා චායාරූප
    7:40 LRRP පුහුණුව 8:26 / 9:13
    9:58 ලලිත් ජයසිංහ ජාතියේ විරුවා සමග ඔඩ්ඩුසුඩාන්
    11:51 අදින විශේෂ ඇදුම
    13:55 තාමත් ඒ මොරාල් එක
    16:30 රෙකිය
    17:50 කොටියා දැකපු හේතුව
    20:14 පරිසරය රැකගැනීම
    21:51 දවස්5ක් එකදිගට තෙමුනා
    23:20 මෝටාර් ප්‍රහාරය
    24:15 ලලිත් ජයසිංහ ගහපු සද්දෙ ඇහුනා
    26:13 ජාතියේ ඒ අසුභ පනිවිඩය😢
    26:52 අපි කවදාවත් සතුරට යටත් වෙලා නෑ.කෑල්ලක් හරි අරන් එනවා
    27:50 කුමාරසිංහ ගේ ලොකේශන් එකට යෑම
    30:10 ගුවන් නියමු ලෙෆ්ටිනන් ප්‍රසන්න
    32:31 බුදුදහම එතනින් එහා දෙයක් නෑ සංජීව
    35:18 ලලිත් ජයසිංහ කියන්නෙ පතාක යෝදයෙක්, සිංහයෙක්
    39:20 ශ්‍රී මහා බෝදිය දැක්කම කල ප්‍රාර්තනාව
    40:01 කොටි ඇදුමට බියවීම
    40:23 විදපු දුක්
    42:42 යෑමට පෙර
    43:54 කොටි අඩවියේ කිලෝමීටර් 80ක් ගොස් ගහලා ආවේ
    48:20 ක්ලේමෝ එක හංගපු එක
    48:42 වස්කෝ හෙවත් කෝප්‍රල් රාජපක්ශ මතක් කිරීම
    53:29 ජාතියම ණයගැති මොහුට උදව් කරමු

    • @HasanSachintha
      @HasanSachintha 8 หลายเดือนก่อน

      Hffhyfbg

    • @HasanSachintha
      @HasanSachintha 8 หลายเดือนก่อน

      😢😢😊

    • @DineshLakmal-m8r
      @DineshLakmal-m8r 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @induwarahulangamuwa1308
    @induwarahulangamuwa1308 9 หลายเดือนก่อน +106

    ජය ශ්‍රී මහා බෝධිය ළඟින් යද්දි කියපු කතාව ❤️

    • @sumeeradharmathilaka5492
      @sumeeradharmathilaka5492 9 หลายเดือนก่อน +2

      ඒක අපිටත් දැනුනා නේද

    • @yasasriwickramasinghe1024
      @yasasriwickramasinghe1024 9 หลายเดือนก่อน +1

      Helicopter eK take off kare special manuvour ekakin..super pilot.video eka thiyanawa.❤

    • @manachethana5272
      @manachethana5272 9 หลายเดือนก่อน +2

      එකෙන්ම gammak❤

    • @supunperera8203
      @supunperera8203 9 หลายเดือนก่อน

      Link eka ddpanko​@@yasasriwickramasinghe1024

    • @charithamelegoda542
      @charithamelegoda542 9 หลายเดือนก่อน +2

      @@yasasriwickramasinghe1024 ඒ ලලිත් ජයසිංහ සර්ව ගත්ත එක නෙමෙයි වෙන ඔපරේෂන් එකක් කියල පයිලට් කියල තිබුන.

  • @gimhanishehara7662
    @gimhanishehara7662 7 หลายเดือนก่อน +21

    මතු උඅපදින හැම ආත්යකදීම සිංඅහල බෞද්ධයයකූ වෙලා ඉපදේවා ❤️‍🔥

  • @c.dathukorala9363
    @c.dathukorala9363 9 หลายเดือนก่อน +34

    අගේ රණවිරු ගයාන් චතුරංග ට ගුරුගොඩ ක .වි . 3 වසර පන්තියේ දෙමව්පියන්ගේ ආසිර්වාද සහ දීර්ඝයුෂ පතනවා !

  • @madumaljeewantha5715
    @madumaljeewantha5715 9 หลายเดือนก่อน +60

    මෙතුමගෙ තව වැඩසටහනක් කරන්න සංජීවය අයියා...❤️

  • @nimsarashaheen3950
    @nimsarashaheen3950 9 หลายเดือนก่อน +13

    "මොකද අපි යන්නෙ කොටියගෙ කටෙ දත් ගලවන්න " 🙂❤️ ඒ වචන ටික තාම මොරාල් එක එහෙම්මයි🖤

  • @Sura-q3b
    @Sura-q3b 9 หลายเดือนก่อน +42

    අපේ ගෙවල් ලග ගයාන් අයියා ...
    සුපිරියක් තමා අයියේ ❤️❤️❤️❤️❤️❤️

  • @daminduhiroshana1745
    @daminduhiroshana1745 9 หลายเดือนก่อน +22

    ගයාන් අයියා
    අපේ ගෙවල් ගාව ඉන්න ඕන දේකට එන සුපිරි හදවතක් තියෙන චරිතයක් 🤘🤘🤘❤❤❤

  • @Kalubandara-0909
    @Kalubandara-0909 9 หลายเดือนก่อน +17

    බුදු දහම සහ සිව්වනක් පිරිස ආරක්ෂා කරන්න වෙසමුනි අනින් ඉපදුනු අය

  • @sandun8441
    @sandun8441 9 หลายเดือนก่อน +27

    අපිට අහිමි වුනු අභීත වීරයෙක් ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ 🙏🙏🙏😥😥😥 ඔබ කළ කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏. රටට අහිමි වුනු ඒ ජාතික වීරයා සදා සිහිකරමු🙏🙏🙏. ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති ඔබට දීර්ඝායු වීරයා 🙏❤️🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏❤️❤️

  • @maheshperera6695
    @maheshperera6695 9 หลายเดือนก่อน +34

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @Wishnivlogsl
    @Wishnivlogsl 9 หลายเดือนก่อน +34

    මේක හරියන්නේ නෑ.😢සතියට වැඩසටහන් 3ක්‌ ඕන 🫡 නැත්නම් කෑවේ නෑ වගේ සිකුරාදා දවසම බලන් හිටියා 🥹. සියළුම විරුවන්ට ජයවේවා 🎉. සංජීව අය්යා අවදානය යොමු කරන සේක්වා 😊😊

  • @apidennalive
    @apidennalive 9 หลายเดือนก่อน +9

    මහින්දයා තවම යුද්දේ විකුනලා නාමලයට අනාගතෙ හදන්න හදනවා.
    පරයා

  • @apiapiproduction3399
    @apiapiproduction3399 9 หลายเดือนก่อน +10

    හැකි අයකු සිටීනම් මෙම ආදරණීය රණ විරුවාට උපකාරයක් කරන්න ❤️‍🩹💯අනිවාරෙන්

  • @dumindaprasad4018
    @dumindaprasad4018 9 หลายเดือนก่อน +18

    පරම වීර විභූශන පදක්කමින් පුදලද මහා වීර ලලිත් ජයසිංහ වීරෝදාර හමුදා වීරුවාණේනී ජාතියක් ණය ගැතියි ඔබ තුමාට.සියලුම වීරෝදාර හමුදා වීරුවන් කරපු කැපකිරීම් නිසා තමයි අපි හැමෝම නිදහසේ හුස්මක් ගන්නේ.අනේක වාරයක් පිං ...වනැස ආදරෙයි හැමදාම

  • @diltvjunior8629
    @diltvjunior8629 9 หลายเดือนก่อน +18

    හරියටම වනැසත් එක්ක අවුරුදු දෙකක ඉදලා ඉන්නවා ආදරෙයි වනැස ❤❤❤❤

  • @shiranamalka5552
    @shiranamalka5552 9 หลายเดือนก่อน +7

    කහටගස්දිගිලියෙ කුඩාපට්ටිය හන්දියෙන් 1km විතරක ඇතුලට යන්න ඕන දිවුල්වැවට අපේ ගම

    • @ladathukoralasanjeewa3429
      @ladathukoralasanjeewa3429 4 หลายเดือนก่อน

      කුඩාපට්ටිය හන්දියෙන් වමටද දකුණටද

    • @kavyakrishanthi3343
      @kavyakrishanthi3343 29 วันที่ผ่านมา

      අනේ ඔයා රත්මල් ගහවැව පැත්ත දන්නේ නැද්ද

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 9 หลายเดือนก่อน +9

    කර්නල් ලලිත් ජයසිංහ සර් ඔබට නිවන් සුව විරුවානනී....ඔබතුමාටත් දීර්ඝායුෂ ලැබේවා...දුක් විදි පුද්ගලයන් අපි වෙනුවෙන්

  • @kkair
    @kkair 9 หลายเดือนก่อน +13

    අද ඉන්න social media keyboard වීරයෝ දන්නේ නැති අතීතය .

    • @ravanking9865
      @ravanking9865 9 หลายเดือนก่อน

      ඇත්ත ජීවීතේ ලයිව් පබ් ජී ගහපු රියල් වැඩ්ඩො මේ ඉන්නෙ ❤❤❤❤

  • @harshailangasinghe7256
    @harshailangasinghe7256 9 หลายเดือนก่อน +18

    අපි වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන්දුන් සියලු දෙනාටම උපන්දා සිට කරපු සියලු පින් අනුමෝදන් වෙත්වා ඔවුන් සියළු දෙනාට තෙරුවන් සරණයි

  • @gihaadikari8242
    @gihaadikari8242 9 หลายเดือนก่อน +12

    ලලිත් ජයසිංහ සර් නැතිවෙන වෙලේ මගෙ සහෝදරයෙකුත් , කමාන්ඩෝ එකේ Maj සිරන්ජීව සහෝදරයත් ඉංදියාවෙ කෝස් එකක ඉදල තියෙන්නෙ. SF එකේ officer කෙනෙකුත් ඉදල තියෙනව එයාල එක්ක. ඔය සිද්ධිය ආරන්චි උනවෙලේ SF එකේ officer ශොක් වෙලා faint වෙලා තියෙනව. ඒ තරම්ම shock එකක් වුනාලු මුලු sf එකටත්, හමුදාවටත්. මට මතකයි අනෝමා ෆොන්සේකා මහත්මිය වරක් කියල තිබුන Gen ෆොන්සේකා වැඩියෙන්ම දුක්වුන දවස Col ජයසිංහ නැතිවුන් දවස කියල. ඒවගේම මතක් කරන්න ඕන තව නොබෝදිනකින් විශ්‍රාම යන්න ඉන්න නිශ්ශංක ඊරියගම සර්වත්. රට වෙනුවෙනුත්, හමුදාව වෙනුවෙනුත්, sf එක වෙනුවෙනුත්, විශේෂයෙන්ම LRP එක වෙනුවෙනුත් විශාල සේවයක් කර නිහඩ වීරයෙක්. 🙏❤️

  • @apidennalive
    @apidennalive 9 หลายเดือนก่อน +9

    අද සුගතදාස එකේ මහින්ද කිව්වේ එයා යුද්දේ ඉවර කලා කියලා.
    ඕකා මරාගෙන කන්න හිතෙනවා.
    පරයා.

    • @pulasthinadeeshan
      @pulasthinadeeshan 9 หลายเดือนก่อน

      ඔව් එතුමා තමයි ඒ වෙලාවෙ රටේ නායකයා..ත්‍රිවිධ හමුදාවට අණ දුන් සේනාධිනායකයා...ඔහු යුද්ධය අවසාන කිරීමට අයෝමය නායකත්වයක් දුන්නා..ඔහු මරාගෙන අනුභව කර හැක්කේ ත්‍රස්තයෙකුට පමණයි..

    • @prabodashashi2102
      @prabodashashi2102 9 หลายเดือนก่อน +1

      ඔව්..රනවිරුවොන්ට තැනක් නෑ .

    • @countryman_lk
      @countryman_lk 9 หลายเดือนก่อน

      මරාගෙන කන්නෙත් ඉතින් ඌ නිසා උබ ජිවත්වෙන හින්දනෙ😅. මහිනදය නැත්තම් කොරයි රෙද්දක්. උබල තාම ඉන්නෙ ජෙප්පොයි යුඇනපි හිගන්නොයි මෙ රටට කරපු සාපෙ එක්ක. දේශපාලනය ගැනත් කියවල හරි ඉගෙන ගනිල්ල බන්. තරහකට නොවයි කිවෙ ඇත්ත තේරුම් ගන්න

  • @Dulantha_Wanninayake
    @Dulantha_Wanninayake 9 หลายเดือนก่อน +33

    කොහොමද කොල්ලගේ මොරාල් එක...තාම බින්දුවක්වත් අඩුවෙලා නැහැ...සුපිරියි..

  • @manachethana5272
    @manachethana5272 9 หลายเดือนก่อน +10

    ජීවමාන දෙවිවරු අතරට තවත් දෙවි කෙනෙක් ඔබට දීර්ඝායුෂ ලැබේවා......❤ ආත්ම ගාණක් අපි ණයයි සහෝදරයා

  • @LayalLuvi
    @LayalLuvi 9 หลายเดือนก่อน +8

    කාල කන්නි දෙශපාලනෙ ඉන්න උන්ට අවෘරුදු පහෙන් පැන්ශන් පුදුම කාලකන්නි පාලකයො ඉන්න රටක් ඇත්තටම ‍රටට මෙහෙම කැප උන විරයන්ට කරන අසාදාරනකම් කවදද නතර කරන්නෙ😢😢😢

  • @A.I.N-gb7zi
    @A.I.N-gb7zi 9 หลายเดือนก่อน +23

    මිය ගිය සියලු රණ විරුවට නිවන් සුව ලැබෙවා😞🙏

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 9 หลายเดือนก่อน +5

    Cl... Lalith Jayasinghe.සදා අමරණියයි ❤වීරයා ඔබටත් නිරෝගී සුව,චිර ජීවනය ලැබේවා!! 🙏

  • @kbm6670
    @kbm6670 9 หลายเดือนก่อน +28

    කර්නල් ලලිත් ජයසිංහ😢❤ එතුමා ඇත්තටම නියම සිංහයෙක් ❤

  • @chamarajanaka6728
    @chamarajanaka6728 9 หลายเดือนก่อน +2

    ලලිත් ජයසිංහ සර්ගෙ බොඩි එක ගේන්න ගිය bell 212 එකේ captain pilot (එවකට) වින්ග් කමාන්ඩ දම්මික ඩයස් සර් (වර්තමාන එයාර් කොමදෝරු ) co pilot වින්ග් කමාන්ඩ ප්‍රසන්න ගුනරත්න සර් ,ගුවන් අව් කරුවන් එවකට cpl දිසානායක , cpl ත්‍රීසිංහ මේ තුන්දෙනාම දැන් විස්‍රාරාමිකයි. ඔය කියන වෙනස්ම විදියෙ uniform එකෙන් ඒ වෙලාවෙ ගත්ත photos මගේ ලග තියෙනවා .

    • @wanesatv
      @wanesatv  9 หลายเดือนก่อน

      කතාකරන්න 0777618418

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw 9 หลายเดือนก่อน +10

    දක්ෂ niwadakayak සංජීව අයියා suba patum❤❤

  • @akilaishanga2769
    @akilaishanga2769 9 หลายเดือนก่อน +9

    අපේ රණවිරුවන් තමයි සැබෑ දෙවිවරු 🥺❤️ අනේ මේ ඔක්කොම ජීවිතේ කැප කලේ අපේ රටේ මිනිස්සු වෙනුවෙන් බුදුසරණයි හැමෝටම ❤❤

  • @countryman_lk
    @countryman_lk 9 หลายเดือนก่อน +3

    32:32 බුදු දහම තමයි අපේ ජීවිතේ එතනින් එහාට දෙයක් නැ🥺

  • @wipulwipul4466
    @wipulwipul4466 9 หลายเดือนก่อน +14

    රට දැය වෙනුවෙන් ජිවිතය පුජා කරපු රණවිරුවන්ට නිවන් සුව ලැබෙිවා😢

  • @nelukachandranath7183
    @nelukachandranath7183 8 หลายเดือนก่อน +3

    ආඩම්බරයක්..හොරණ විද්‍යාරත්න පිරිවනේ ආදි සිදුවෙක් වීරයෙක් වීම ගැන..❤❤❤

  • @chamara_bandara9999
    @chamara_bandara9999 9 หลายเดือนก่อน +7

    මට මේ යක්කුන්ගේ කතා දිගටම ඔනී ඇබ්බැහී වෙලා ඉන්නේ පිස්සුවගේ කතාවක් නැති උනොත්❤

  • @RoshanAnurudda-sr8mq
    @RoshanAnurudda-sr8mq 9 หลายเดือนก่อน +8

    මිනුගෙ අලුත් එකක් ඕන සංජීව අයියේ.

    • @upsetproduction1692
      @upsetproduction1692 9 หลายเดือนก่อน

      ඇත්තෙන්ම. මීනු නම් කතා මවනවා.

  • @madhurasenevirathne
    @madhurasenevirathne 9 หลายเดือนก่อน +8

    දවස ගානෙ ප්‍රෝග්‍රම් දැම්මත් බලනවා.. ❤

  • @rumeshsanjaya
    @rumeshsanjaya 9 หลายเดือนก่อน +8

    👮️❤ මෙවන් වීර පුතුන්ගේ තවත් දසදහසක් විකුම් ඇති, කියාගන්නට නිමේෂයක් නොවී මිහිදන් වූ..... 😢😢😢👮

  • @ammocolombo8456
    @ammocolombo8456 9 หลายเดือนก่อน +6

    11:08 මොකද අපි යන්නේ කොටියගෙ කටේ දත් ගලවන්න.. ♥️

  • @kumarahtpp2353
    @kumarahtpp2353 9 หลายเดือนก่อน +10

    තවත් නිර්භීත විශේෂබලකා රණවිරුවෙක් බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍💖✌️👍💪💐🇱🇰🙏

    • @ashenkanchuka5906
      @ashenkanchuka5906 9 หลายเดือนก่อน

      Muunm echchr set naa bn kodda wageh naaa

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 9 หลายเดือนก่อน +2

    මේ රණවිරුව ගේ ගිණුම් අංකය වත් vedio එකේ නැහැ..!!ඇයි ..??

  • @mahindamahinda35
    @mahindamahinda35 9 หลายเดือนก่อน +11

    කෙඩ් සර් ඇතුලු සියලුම අපේ රණවිරැවන්ට බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Diluz482
    @Diluz482 9 หลายเดือนก่อน +11

    මාර මොරාල් පෙනුමක් තියෙන්නේ මේ අයියට ඒ කාලේ කෝම ඉන්න ඇත්ද ❤
    ශ්‍රී ලංකාවේ සිංහයා කර්නල් ලලිත් ජයසිංහ නිවනින් සැනසේවා වීරයන් මිය ගියද වීරත්වය කිසිදා මිය නොයයි ඔබ සදා අමරණීයයි ❤❤❤🙏

  • @chanaplace2891
    @chanaplace2891 9 หลายเดือนก่อน +6

    අප වෙනුවෙන් ජීවිතයම කැපකළ විරෝදාර රණවිරුවෙක් හැකිපමණින් ඔහුගේ ඉතිරි ජීවිතේ සන්තෝසෙන් ගෙවදැමීමට උදව් කිරීම ඔබ අපේ සැමගේම වගකීමක් පුළුවන් අය අනිවාර්යෙන් උදව් කරන්න බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimhariadhikari
    @nimhariadhikari 9 หลายเดือนก่อน +5

    මෙයා එක්ක තව program කරන්න ..superb explain ❤

  • @sitharaprinters6449
    @sitharaprinters6449 9 หลายเดือนก่อน +6

    තවත් සිංහයෙක්....😍😍😍
    සියලුම විරුවන්ට ශීර්ෂ ප්‍රණාමය....
    ආදරෙයි වණැස...
    ස්තුතියි සංජීව මහත්තයෝ...

  • @nuwanpriyankara1413
    @nuwanpriyankara1413 9 หลายเดือนก่อน +8

    මාතරට ගැම්මක්. තෙරුවන් සරණයි

  • @susilathauda7057
    @susilathauda7057 9 หลายเดือนก่อน +6

    රණවිරුවනි ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @sandhyakumari6307
    @sandhyakumari6307 9 หลายเดือนก่อน +3

    ගයාන් අයියා..මන් බලන් ඉදියා ඔයා මේ වැඩසටහනට කවදා හරි එයි කියලා..සුපිරිම හදවතක් තියන චරිතයක්..

  • @ටිපර්Madhu
    @ටිපර්Madhu 9 หลายเดือนก่อน +83

    රණවිරුවන් රට වෙනුවෙන් කරපු කැපකිරීම් දැන් ගොඩක් අයට අමතකයි. ඒ කරපු කැප කිරීම් නැවත සමාජ ගත කිරීමට දරන උත්සාහයට ගොඩක් ස්තුති අයියේ...

    • @JVPnppAPI
      @JVPnppAPI 9 หลายเดือนก่อน

      උන්ට පඩි දෙන්නේ එකට තමයි

    • @ටිපර්Madhu
      @ටිපර්Madhu 9 หลายเดือนก่อน +6

      @@JVPnppAPI හිතට එන දෙවල් ගොඩක් තියනවා ඒත් ඔයා වගේ මන්ද මානසිකයන්ට කිසිදෙයක් කියලා වැඩක් නැහැ

    • @JVPnppAPI
      @JVPnppAPI 9 หลายเดือนก่อน

      @@ටිපර්Madhu පල යකෝ යන්න අපේ බදු සල්ලි වලින් පඩි ගත්ත අලුගෝවෝ කඩේ යන්නේ නැතිව

    • @hasinthapradeep4444
      @hasinthapradeep4444 9 หลายเดือนก่อน +2

      ​@@JVPnppAPIඋබගෙ මිනිමරු මහා එකෙක්ගෙ කතවක් දනවා

    • @charithamelegoda542
      @charithamelegoda542 9 หลายเดือนก่อน

      jvp,npp මිනිස්සුන්ට එපා කරවන්න,හමුදාවත් එක්ක විරසක කරවන්න අලුත් පොටක් පාදගෙන වගේ ටොබයියො.මෙච්චර කල් ගොනාට ඇන්ද වගේ තවදුරටත් ඇන්දෙනවද නැද්ද කියන එක මහජනතාව සතුයි.

  • @manushasadamali2996
    @manushasadamali2996 9 หลายเดือนก่อน +5

    කියන්න දෙයක් නැ ඉතිමි...සිංහ ලේ...ඳළදා සමිදු පිහිටයි අපෙ යෝධයන්ට❤❤❤❤

  • @thisaramadu4060
    @thisaramadu4060 9 หลายเดือนก่อน +19

    ආසාවෙන් බලන් හිටියේ සංජීව අයියේ
    ❤❤
    ආදරෙයි හැමදාම වනැසට සියලුම රණවිරුවන්ට ❤️❤️

  • @induwarahulangamuwa1308
    @induwarahulangamuwa1308 9 หลายเดือนก่อน +4

    මෙච්චර මේ දෙවියො වගේ මිනිස්සුන්ට පෙන්ෂන් නොදී මොකද්ද මේ රටේ වැඩේ

  • @airdrop-lk
    @airdrop-lk 9 หลายเดือนก่อน +5

    Video එකක් දානකම් බලාගෙන හිටියෙ ❤

  • @isurushehan1299
    @isurushehan1299 9 หลายเดือนก่อน +7

    අලුත් එකක් බලන්න ආසාවෙන් හිටියේ වෙලාවට අවේ.. මේක.. ආදරෙයි අපේ ත්‍රිවිධ හමුදාවට...
    තැන්ක්‍යූ සන්ජීව අයියේ.. මරන්න ඔනී කාලකන්නී කොටි . නැතුව දෙමල මිනිස්සු නෙවෙයි ..❤❤ සියලූම දේනාට නිරෝගී සුවය ලැබෙන්න ඔනී..❣️❣️❣️❤❤

  • @sivilima85
    @sivilima85 9 หลายเดือนก่อน +8

    එදා කතාව අහලා අඬුනේ නැත්නම් වැඩක් නෑ

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 9 หลายเดือนก่อน +4

    🎉🎉🎉🎉 යුද්දෙන් මියගිය සියලුම රනවිරැවන් 🎉🎉🎉🎉 උතුම් නිවනින් සැනසීම ලැබේවා 🎉🎉🎉🎉 සියලුම ආබාධිත රනවිරැවන් 🎉🎉
    🎉 ඉක්මනින්ම සුවපත් වේවා 🎉🎉🎉 අනිත් රනවිරැවන්ට 🎉🎉🎉
    🎉🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉🎉
    🎉🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉🎉
    🎉🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉🎉

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 19 วันที่ผ่านมา +1

    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි

  • @chanaplace2891
    @chanaplace2891 9 หลายเดือนก่อน +6

    බුදුසරණයි 🙏🙏🙏ඔබ තුමාට 😘😘😘😘😘🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @DM-oy3zh
    @DM-oy3zh 9 หลายเดือนก่อน +1

    මෙතුමාගේ දුරකථන අංකය හෝ ගිණුම් අංකයක් සදහන් කල හැකිද?

  • @summa1823
    @summa1823 9 หลายเดือนก่อน +5

    සංජීව අයියත් කට ඇරගෙනම අහං ඉන්නව නේ🫣

  • @RavinduDilshan-c3g
    @RavinduDilshan-c3g 9 หลายเดือนก่อน +16

    සියලුම විරුවන් සදාතනිකයි....❤ හරිම ලස්සනයි කතා කරන විදිහ. ආදරෙයි 🤎

  • @nalakapushpakumara9263
    @nalakapushpakumara9263 หลายเดือนก่อน +1

    අපේ මවුබිම පන ලැබුවේ විරුවට පින්සිදු වෙන්න🙏🙏

  • @zimcom1050
    @zimcom1050 9 หลายเดือนก่อน +7

    අද රටේ සියලු දෙනා නිදහසේ හුස්ම ගන්නේ ඔබලා නිසයි

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 9 หลายเดือนก่อน +2

    මෙන්න රියල්ම යක්කු අමිමො ඇගෙ මයිල් කෙලින් වෙනවා කතාව අහාගෙන ඉන්නකොට. නිවන් සුව ලැබෙිවා මියගිය සියලුම රනවිරැවනි . ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ නිරොගි සුව ලැබෙිවා රනවිරැවානනි !!!! සංජ්ව අයියා ඔයාටත් බුදු සරනයි .❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @DinushaBandara-zl4yd
    @DinushaBandara-zl4yd 9 หลายเดือนก่อน +2

    ධරමය රකින්නා ධර්මයෙන්ම ආරක්ෂා වෙනව.හිතට දැනෙන හැඟීම් අකුරු කරන්න බැහැ.එතුමා නිවනින්ම සැනසේවා!ඔබට සුවබර ජීවිතයකට හදවතින්ම ආශිර්වාද කරනව මම.තුණුරුවන්ගෙම පිහිටයි.🙏

  • @athulatennakoon2036
    @athulatennakoon2036 9 หลายเดือนก่อน +3

    යුද්දේ ඉවර කලා වගේ රනිල් රාජපක්ෂ හොරු එලවන්න අපිට පුළුවන්

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 9 หลายเดือนก่อน

      එලවහන් පුලුවන්නන් එලවයි රනිලව මේන් කියල.ගෝටා ගියත් රනිල යන්නෑ ,

    • @athulatennakoon2036
      @athulatennakoon2036 9 หลายเดือนก่อน

      @@chathurangeabeyrathne9298 ප්‍රභාකරන්ට කරපු දේ කරන්න තමයි ආමි එකේ අය එකතු වෙන්නෙ

  • @UdasiriSampath
    @UdasiriSampath 2 วันที่ผ่านมา

    සංජිව අය්යා පස්නයක් ඇහුවමද කොහෙද චෙක් වෙන්න හේතුව ඇහුවා අපි වැඩ සටහන කරනම් පස්න ගොඩක් අහයි සංජීව අය්යාගේ ඉවසීම ❤️අදරෙය් බුදුසරණයි ❤

  • @ShamalDGSCR-xr2pv
    @ShamalDGSCR-xr2pv 9 หลายเดือนก่อน +2

    බුදු බනට හීලෑ වෙච්ච යක්කු බොලව්..❤❤😢

  • @chathuralakshika9334
    @chathuralakshika9334 9 หลายเดือนก่อน +2

    ජිවිතය ගොඩක් දෙවල් ඉගනිමට තියෙන හොඳ ම පාසල ශ්‍රී ලන්කා යුද්ධ හාමුදව..

  • @haravindaf
    @haravindaf 9 หลายเดือนก่อน +2

    Where’s this soldier’s number? I can’t find it in the first comment. Can you please share? I’d like to help him to buy his three-wheeler.

  • @hprcsampath996
    @hprcsampath996 21 วันที่ผ่านมา

    ලලිත් ජයසිංහ මගේ පන්තියේ මිත්‍රයෙක්,,අවිස්සාවේල්ලේ,,ආරංචිය ආව හැටි අපි ගිය අනුරාධපුරයට,,අපි ඉදිරිපිට තමයි හෙලිකොප්ටර් එක බොඩි එක බෑවේ,,එහේ පුංචි මල්ශාලාවකට අරගෙන ගියා,,තුන්වෙනි තට්ටුවේදී,ඉටිකොල, වලින් ඔතලා තිබුණා, ,,,එයාව බැඳලා අරගෙන ආපු කැලයෙන්, කපා ගත්ත පොල්ලකුත් තිබුණා, ,, මතක,,සැමරුමක් ලෙස,,කී දෙනෙක් ඒ පොල්ල කරේ තියාගෙන එන්න,,,ඇද්ද,,රට ජාතිය බේරා ගන්නට තම ජීවිතය කැප කරපු මාගේ මිත්‍රයාට අජරාමර නිවන් සුව ලැබේවා,,,

  • @maheshikamaduwanthi283
    @maheshikamaduwanthi283 9 หลายเดือนก่อน +1

    ඔබතුන්ලා එදා ඒ කරපු කිරීම නිසා,අද කිසිම කරදරක් නැතුව අපි අපේ රාජකාරිය කරනවා.මම දැනට ඔඩ්ඩුසුඩාන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීයක් ලෙස සේව⁣ය කරනවා.ඔබතුමන්ලට තෙරුවන් සරණයි❤

  • @lahirumihiranga2478
    @lahirumihiranga2478 9 หลายเดือนก่อน +5

    ගයාන් අයියා එකෙන්ම වැඩ්ඩෙක් තමා ❤

  • @ගමේකොල්ලෝ-ප7ධ
    @ගමේකොල්ලෝ-ප7ධ 9 หลายเดือนก่อน +2

    Mara gemmak❤ ආදරෙයි ආදරෙයි බුදු සරනයි dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤

  • @SanjulaPasindu
    @SanjulaPasindu 25 วันที่ผ่านมา

    SF commando LRRP කවදාවත් රටට බරක් වෙන්න කැමති නැති සුපිරි හදවත් තියෙන මිනිස්සු මේ වගේ කැපකිරීම් කරපු අයට හරි යන්න ඕනී උතුරන්න

  • @themiracle2246
    @themiracle2246 9 หลายเดือนก่อน +11

    මෙතුමාගේ තව වැඩසටහනක් ඔනෙ ❤💪

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 9 หลายเดือนก่อน +3

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @kanikasukanikasu7600
    @kanikasukanikasu7600 9 หลายเดือนก่อน +3

    හැමදාමත් ආදරෙයි ❤නුඹලාට මෙන්ම සංජීව අයියේ ඔබටත් වනැසටත් මෙි දරන උතුමි මෙහෙවරට.......මම ඔබ සමගයි......

  • @RanganaMadusanka-x1i
    @RanganaMadusanka-x1i 4 หลายเดือนก่อน +2

    SF yakek❤

  • @Darmadeshana5
    @Darmadeshana5 9 หลายเดือนก่อน +1

    සන්ජීව මාමේ මං හැමදාම.ඔයාගෙ කතා බලනව අද මං සින්දුවක් කරල දැම්මා ඒක බලල කමෙන්ටි කරන්න❤😊

  • @thanuraronen7065
    @thanuraronen7065 9 หลายเดือนก่อน +4

    අපේ වචනයෙන් කිව්වොත් වැඩ්ඩෙක් 🇱🇰♥️

  • @charithawickramarathne2108
    @charithawickramarathne2108 9 หลายเดือนก่อน +2

    ඒ කතාව අද කියද්දිත් ඒ දියන ගැම්ම! දීර්ඝායුෂ ලැබේවා ඔබ සැමටම!!!!

  • @nimjaya12nj
    @nimjaya12nj 21 วันที่ผ่านมา

    මේ වීරයාගේ ගිණුම් අoකය තිබුන නම් කැමති කෙනෙක් ට එතුමාට උපකාර කරන්න තිබුනා නේද? මට හිතුන අදහසක්

  • @charithgoonewardene7949
    @charithgoonewardene7949 9 หลายเดือนก่อน +3

    Thank you for bringing back a hero of our country.! You are a hero to me too .
    Stay safe and blessed .❤❤❤ with good health and vibes