විශේෂ සාපේක්ෂතාවාදය 3: විශේෂ සාපේක්කාෂතාවාදය භාවිතයෙන් කාලය හරහා අනාගතයට ගමන් කරන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2022
  • මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ විශේෂ සාපේක්ෂතාවාදය යටතේ තියන ඉතාමත්ම වැදගත් මාතෘකාවක් වන කාලය සහ වේගය බැඳිලා තියෙන්නේ කොහොමද කියන කරුණ. මේ සංසිද්ධියට කියන්නේ Time Dilation කියල, ඒ සඳහා ඉතාම සරල හැඳින්වීමක් මේ වීඩියෝ එකත් එක්ක අරන් එන්න හිතුව.
    විශේෂ සාපේක්ෂතාවාදය ගැන තිබෙන වීඩියෝ මාලාවම මම පහල යොමු කර තිබෙනවා. ඒ සඳහා තියන යොමුව :
    • විශේෂ සාපේක්ෂතාවාදය (1...

ความคิดเห็น • 968

  • @sanjayakthilakarathne5380
    @sanjayakthilakarathne5380 2 ปีที่แล้ว +300

    ඔබතුමාගේ මුහුණ උදේම දැක්කහමත් හිත පිරෙනවා ❤️❤️❤️❤️

    • @user-om4lb1dz3r
      @user-om4lb1dz3r 2 ปีที่แล้ว +4

      එකගයි ♥️💕😂

    • @chathuranimshitha2433
      @chathuranimshitha2433 2 ปีที่แล้ว +4

      ඇත්තක් ♥

    • @chamindacha1710
      @chamindacha1710 2 ปีที่แล้ว +5

      ඒක ඇත්ත, හරිම අවයාජ ප්‍රසන්න කෙනෙක් ❤️‍🔥

    • @bhanuka_18
      @bhanuka_18 2 ปีที่แล้ว +6

      Asai w gay😂

    • @sasiroshan7411
      @sasiroshan7411 2 ปีที่แล้ว +3

      hada diha balana eka hodai atha diha balanawata wadiya.

  • @janithnethma5907
    @janithnethma5907 2 ปีที่แล้ว +77

    පාසල් කාලයේ සිටම මෙවැනි විද්‍යාත්මක සංකල්ප මේ විදිහටම ඉගෙන ගන්න තිබ්බ නම් 😣

  • @wenukachinthana245
    @wenukachinthana245 2 ปีที่แล้ว +55

    අදික පිපාසෙන් ඉන්න කෙනෙකුට , පිරිසිදු සීතල වතුර ලැබෙනවා වගේ ... මාරම පිනක් ...වගේම අමිල සමාජ සේවයක් ...👍

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +103

    භෞතික විද්‍යාව අවබෝධ කර ගැනීම සඳහා අති විශාල තල්ලුවක්. ඔබතුමා මේ සිංහල රටේ මිනිසුන්ගේ වාසනාවට ලැබිච්ච විද්‍යාගාරයක්. සර් ඇතුලු පවුලේ සැමට දැහැමි ට නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා🙏💐🇱🇰💜

    • @ireshaperera5195
      @ireshaperera5195 ปีที่แล้ว +1

      සිංහල kiyla na mahathmaya, math සිංහල, එතුමා සිංහලෙන් katha කරලා දැනුම බෙදන්නේ bahutharayak සිංහල නිසා, සහ එතුමා සිංහල උපන්දා සිට katha karana නිසා, එතුමා මේ karna දේ සිංහල තේරෙන වටිනා දෙයක් ඉගෙන ගන්න ආස ඕනේ knkta wadagath

  • @scienceisanart2811
    @scienceisanart2811 2 ปีที่แล้ว +58

    ගොඩක් ස්තූතියි ලංකාවේ සමාජයට අඩුවක් වෙලා තීන physics දැනුම ලබා දෙනවට

  • @danushkaranathunga2274
    @danushkaranathunga2274 2 ปีที่แล้ว +24

    කාලය ඔරොලෝසුවෙන් මැන්නට ඔරලෝසුවේ කාලය වෙනස් වෙන්නෙත් කාලය නිසා නේ...හරි අමුතුයි..👌

  • @gimhansandeeptha7768
    @gimhansandeeptha7768 2 ปีที่แล้ว +123

    සර් මේ වගේ concept එකක් තෝරගත්ත එකට ගොඩක් ස්තුතියි, පුළුවන්නම් තව ගුරුත්වය නිසා සිද්දවෙන time dilation එක, space-time concept එක , gravitational lense වගේ සංසිද්ධි , ස්කන්ධය වැඩිවීම ,දිග සංකෝචනය , ඒවට අදාළ සමීකරණ ගැනත් video series එකක් දාන්න.

  • @rasikapattanayaka870
    @rasikapattanayaka870 2 ปีที่แล้ว +34

    ප්‍රනීත උදෑසන අහරක්.... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සර්.....

  • @kaveethmarambukwella5953
    @kaveethmarambukwella5953 2 ปีที่แล้ว +33

    interstellar movie 🎥 එක බලන්න මේ සංකල්පය ඉතා හොඳින් පෙන්වන ෆිල්ම් එකක් ඒක.. සරලව පැහැදිලි කලාට ඔබතුමාට බොහෝ පින්..

    • @sirisenarajapakse2279
      @sirisenarajapakse2279 ปีที่แล้ว +2

      බුදු රජාණන් වහන්සේගෙන් බණ අහල ශ්‍ර්‍රාවකයො මෙහෙම කීවලු "විශිෂ්ටයි බුදුපියාණන් වහන්ස යටිකුරු තිබූ දෙයක් උඩුකුරු කලාක් මෙන්....."ඒ වගෙ මෙතුමාත් ගැඹුරු විද්‍යාත්මක සංකල්ප ඉතා සරලව පැහැදිලි කර දෙන අයුරු ඉතා විශ්ෂ්ටයි....ඔබතුමාට තෙරුවන් සරණයි...🙏

  • @kaveeshagayashan2160
    @kaveeshagayashan2160 2 ปีที่แล้ว +10

    සර් ජල රොකට් හදන්න තාක්ෂණය ගැන කියල දෙන්න.

  • @bhanukasooryabandara8990
    @bhanukasooryabandara8990 2 ปีที่แล้ว +19

    විශ්වවිද්‍යාල වල astrophysics ,Relativity, contom physics ඉගෙන ගනිද්දී ඉගෙන ගන්න ඒවා ඉතාමත් පැහැදිලිව සාමාන්‍ය ජනතාවට පැහැදිලි කර විශ්වයේ යථාර්ථය අවබෝධ දෙනවා.

  • @ayeshlakshan1476
    @ayeshlakshan1476 2 ปีที่แล้ว +34

    Interstellar movie එක බලන්නකෝ, ඊටපස්සේ movie එක explain කරන video(සිංහල ඒවත් තියනව) එහෙමත් බලන්න. කාලය වෙනස් වීම වගේ දේවල් ගොඩක් තියෙනවා ඒකෙ

  • @chenthaka1029
    @chenthaka1029 2 ปีที่แล้ว +14

    කාලය සාපේක්ෂයි කියන එකට හොදම උදහරයක් තමයි සමහර දිවය ලෝක වල කාලය ගැලීම, අපේ මේ ලෝකයට සාපේක්ෂව ඉතා අඩුයි.. අපේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාළා අවුරුදු 2500ක් ගියාට, සමහර දිවය ලෝකවල තාම දවස් 25යි..

  • @kaveethmarambukwella5953
    @kaveethmarambukwella5953 2 ปีที่แล้ว +30

    අපේ ආච්චිලා දිව්‍ය ලෝකවල කාලය ගැන ඒ දවස්වල කිව්ව බන කතා ඇත්ත කියල දැන් විද්‍යාවෙන් ඔප්පු වෙනවා..

    • @cricdose99
      @cricdose99 2 ปีที่แล้ว +2

      Ehenam ewa wegayen gaman karanna onine

    • @tharshvijay3061
      @tharshvijay3061 2 ปีที่แล้ว +4

      ස්කන්ධය නිසාද කාලය ගමන් කිරීම වෙනස් වෙනව. Gravitational time dialation

    • @MirunZ
      @MirunZ 2 ปีที่แล้ว +3

      කාල අවකාශයේ විකෘති උනාම කාලය හිමින් ගමන් කරන්නේ කලු කුහරයක් අසල එය ප්‍රබලයි

    • @bloodasssassin5122
      @bloodasssassin5122 2 ปีที่แล้ว +2

      ou eeka aththa. mn ahala thiye mehe davask, apaye aurudu dahas gaank venvalu

    • @chenthaka1029
      @chenthaka1029 2 ปีที่แล้ว +4

      aththa,.. කාලය සාපේක්ෂයි කියන එකට හොදම උදහරයක් තමයි.. සමහර දිවය ලෝක වල කාලය ගැලීම, අපේ මේ ලෝකයට සාපේක්ෂව ඉතා අඩුයි.. අපේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාළා අවුරුදු 2500ක් ගියාට, සමහර දිවය ලෝකවල තාම දවස් 25යි..

  • @pamiruperera5050
    @pamiruperera5050 2 ปีที่แล้ว +16

    නියමයි සර්,මං හිතපු මාතෘකාවම කතා කළාට .ඒ වගේම සර්ටත් සර්ගෙ පවුලේ අයටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!🙏🙏🙏

  • @kosalawaduthanthri8554
    @kosalawaduthanthri8554 2 ปีที่แล้ว +11

    ඉතාම නිරවුල් පැහැදිලිකිරීමක්. එක තැනක් පොඩ්ඩක් පැහැදිලි මදි වගේ හිතෙනවා. මන් හිතන්නේ වේගය නියත වෙන්න නම් දුර වැඩි වීමත් සමග කාලය ද වැඩිවිය යුතුයි (13:27). ඒ කියන්නේ නිශ්චල නිරීක්ෂකයා මේ සිද්දිය දකින්නට වැඩි කාලයක් ගන්නවා.

    • @HasankaRukmal
      @HasankaRukmal 2 ปีที่แล้ว +4

      ඔව්. කාලය අඩු නැමෙයි වැඩි වෙන්න ඔනේ. වැඩි වෙන්නේ බිම ඉන්න කෙනාට මොකද ඒක මනින්නේ බිම ඉඳං. එතකොට ඒකට සාපේක්ෂව දුම්රියේ ඉන්න කෙනාට ගත වන කාලය අඩු වෙනවා.

    • @SamanJayawardhana
      @SamanJayawardhana ปีที่แล้ว

      ඔව් මටත් ඔය ප්‍රශ්නෙම ආවනෙ

    • @SadunBandara-yy5ym
      @SadunBandara-yy5ym ปีที่แล้ว

      Lite clock eke varadak tiyanava vage penenne matavitharada

  • @traveldrops9242
    @traveldrops9242 2 ปีที่แล้ว +18

    ලංකාවෙ එතෙක් මෙතෙක් හමුවුනු සුපිරිම Channel අතරින් එකක් ❤❤

  • @JVishGenX
    @JVishGenX 2 ปีที่แล้ว +3

    අද තමයි මේ සංකල්පය හරියටම තේරුණේ. ඔබට බොහෝම ස්තූතියි.

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว +2

    ජාතියක ට කොඳු ඇට පෙළ ශක්තිමත් ව, ඔලුව කෙලින් තියාගන්න ත්, විද්‍යාත්මක දැනුමෙන් සන්නද්ධ කරමින් අනාගතය උදෙසා ඵලදාය් පරපුරක් බිහිකිරීමට දරණ මේ උත්සාහ යට මගේ උපහාරය....!

  • @jslkjslk1330
    @jslkjslk1330 2 ปีที่แล้ว +3

    ෙමචිචර බුද්ඩිමත් නිහතමානි දැයට නය නැති මහත්මෙයක්: 🙏🙏

  • @ceylon_elites
    @ceylon_elites 2 ปีที่แล้ว +4

    Schumann wave පිළිබදව පැහැදිලි කිරීමක් අවශ්‍යයි රුචිර මහත්තයෝ.

  • @ravinduashan999
    @ravinduashan999 2 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි 🙏 ❤
    ගුරුත්වය නිසා කාලයට සිද්ධවෙන බලපෑම ගැනත් කියල දෙන්න සර්ට පුලුවන්නම් ඉඩක් ලැබුණු විටෙක... 😊

  • @samankudage332
    @samankudage332 2 ปีที่แล้ว +2

    සිංහලෙන් මේ වගේ අමාරු විශයක් සරලව පැහැදිලි කිරීම ගැන ඔබ තුමා ට ස්තුතියි .
    සිංහල පාසල් වල ගුරුවරු මේ වගේ පැහැදිලි කරන වා නම් ලමයි
    බොහොම කැමති වේවි . වැඩිහිටි අපටත් අහන්න ආසා හිතෙනවා .

  • @manjulacaldera1097
    @manjulacaldera1097 2 ปีที่แล้ว

    Thanks Mr Wijesena. Loved this explanation. Tried to understand this concept ages ago with little success. You nailed it! Keep up the good work!

  • @kavidumadhusanka1143
    @kavidumadhusanka1143 2 ปีที่แล้ว +5

    පැරඩෝක්ස් නයායන් ගැන video එකක් ඕනේ සර් ❤❤

  • @adeesainduranga677
    @adeesainduranga677 2 ปีที่แล้ว +3

    Sir දේවල් කියල් දෙන විදිහ නියමයි 😇ධහම් පාසලේදිත් ඉස්සර එහෙමයි 🌎😇

  • @l.g.j.dharmaratna8312
    @l.g.j.dharmaratna8312 2 ปีที่แล้ว +2

    මම අතීතයෙහි පොත්පත් වලින් කියවලා තියෙනවා ඇල්බට් අයිස්ටයින්ගේ සාපේක්ෂතා වාදය ගැන නමුත් විද්‍යාඥයෙක් මෙය මෙසේ පැහැදිලි කිරීම පැහැදිලි කිරීමක් අසා නැත ඔබට බොහොම ස්තූතියි

  • @chamithsandaruwan
    @chamithsandaruwan 2 ปีที่แล้ว +2

    ආසම මාතෘකාවක්..😍 ගැඹුරු මාතෘකාවක් ලස්සනට පැහැදිලි කරල දෙනව සරලව තේරුම් ගන්න පුලුවන්

  • @samithsandaruwan5927
    @samithsandaruwan5927 2 ปีที่แล้ว +4

    Perfect explanation. Thank you sir!

  • @lalithapathmini6611
    @lalithapathmini6611 2 ปีที่แล้ว +10

    Sir, වාහනේක යනකොට 90°ක් හරවන්න පුලුවන් උපරිම වේගය කොච්චරද? ඒ calculation එක ගන්නේ කොහොමද කියලා video එකක් කරන්නකො. තව cc , octain , speed , gear , distance , mass , ... අනුව වාහනේ patrol 1leter එකකින් ගමන් කරන්න පුදුවන් උපරිම km ගණන ගන්නෙ කොහොමද කියලා video එකකුත් ඕනේ.

  • @chandimaherath896
    @chandimaherath896 2 ปีที่แล้ว +2

    I watched various videos and read many articles to understand this theory.... nothing was so simple as your explanations.. keep up the good work sir..!

  • @harshawruh
    @harshawruh 3 วันที่ผ่านมา

    Absolutely amazing sir. Abt time dialution-
    කෝච්චියෙ තියෙන පෝටෝන අනුව සහ ගොඩ බිම නිෂ්චලව තියෙන පෝටෝන අනුව ගමන් කරන වේග දෙකම සමානයිනෙ.කෝච්චිය වේගයෙන් යන නිසා ගොඩ බිම නිෂ්චලව ඉන්න කෙනාට පේන්නෙ කෝච්චියෙ පෝටෝන අනුව ලම්බකව ගමන් කරන්නෙ නැතිව යම්කිසි දුරකින් නැවත දර්පණයේ වදිනව. එතකොට පෝටෝන අනුව උඩ දර්පනයේ සිට පහල දර්පණයේ වැදීමට යම්කිසි කාලයක් වැඩිපුර ගතවෙනව..ඒ අමුව බිම තියන පෝටෝනය වැඩි වතාවක් ඉහල පහල යනව කෝච්චියෙ තියෙන පෝටෝනයට වඩා. ඒ නිසා බිම ඉන්න මිනිහට ගතවෙන කාලය කෝච්චියෙ ඉන්න මිනිහට ගතවෙන කාලයට වඩා වැඩියි.
    මේක වැරදියි.😊
    බිම මිනිහට එහෙම පෙනුනට කෝච්චියෙ තියෙන පෝටෝනයයි, බිම තියෙන පෝටෝනයයි ඉහල පහල යන වාර ගාන සමානයි. එතන තියෙන්නෙ බිම මිනිහට පේන්නෙත් ආලෝකයේ වේගයෙන්. ඒ මිනිහට පේන්න යම්කිසි කාලයක් ගත වෙනව. නමුත් ඇත්තටම මිනිස්සු දෙන්නටම ගතවෙන කාලය එකයිනෙ.
    අනික නිවුන් සහෝදරයො දෙන්නගෙ කථාව. හිතමු දෙන්නගෙ ආයුෂ අවු 100 කියල. එතකොට ප්‍රෂ්ණයක් එනව අවුරුද්දක් කියන්නෙ කාලය මොකෙන්ද කියල. අපි හිතමු අවු 100 කියන්නෙ ආලෝක වර්ෂයක් කියල. එතකොට මොකේට සාපේක්ෂව බැලුවත් ඒ මිනුම නිරපේක්ෂයි. එක්කෙනෙක් විශාල වේගයකින් ආලෝක වර්ෂක් ගියාම, බිමි ඉන්න කෙනත් මැරිල, යානයේ ඉන්න කෙනත් මැරිල. මොකද ජීව විද්‍යාවට අනුව ආයුෂ ආලෝක වර්ෂයයි..
    වේගය =දුර/කාලය
    කාලය = දුර/වේගය
    මේ සමීකරණයට අනුවනම් වේගයෙන් ගියාම කාලය අඩු වෙනව. Ex.. මට ඕමාන් ඉදල බස් එකේ ඩුබායි වලට ගියොත් පැය 8ක් යයි. ප්ලේන් එකේ පැයයි. එහෙම උනා කියල වයසට යන එක වෙනස් වෙනවද?
    මට මේක ගැඹුරින් පහදල දෙන්න සර් 🙏🙏

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් 😍😍

  • @dhanukairoshan3065
    @dhanukairoshan3065 2 ปีที่แล้ว +3

    අනාගතයට යන්න හීන දකින , කෝච්චියේ වැඩට යන මම 😁💪

  • @samanthagodage6115
    @samanthagodage6115 2 ปีที่แล้ว

    ඔබ අසීමිත දක්ෂතාවක් ඇති ගුරුවරයෙක්. මෙවැනි ගේබුරු සංකල්පයක් මෙතරම් සරල ලෙස ඉදිරිපත් කිරීම විසමය ජනකයි

  • @isurunaveenliyanaarachchi9341
    @isurunaveenliyanaarachchi9341 2 ปีที่แล้ว +2

    Superb❤️ දිගටම සාපේක්ශතාවාදය ගැන වීඩියා සීරීස් එකක් කරන්න පුලුවන් නම් වටිනව 🖤

  • @isharasandamal4409
    @isharasandamal4409 2 ปีที่แล้ว +8

    There were lots of sinhala videos about time traveling but this is the best explanation... Thanks sir !

  • @sdvlogs6458
    @sdvlogs6458 2 ปีที่แล้ว +3

    සාපේක්ෂතාවාද ගැන තවත් විස්තර කියල දෙන්නකො sir, මම හරි ආසයි ඒ ගැන ඉගෙන ගන්න

  • @1darshana670
    @1darshana670 2 ปีที่แล้ว +1

    විශිෂ්ට පැහැදිලි කිරීමක් සර්....මෙච්චර කාලයක් වචන විතරයි අහල තිබුනේ අද තමයි හරියටම තේරුම් ගත්තේ..❤️❤️🙏 බොහොම පින් සර්ගෙ දැනුම මේ වගේ සරලව කියල දෙන එකට❤️❤️❤️

  • @MrRanjithm1
    @MrRanjithm1 2 ปีที่แล้ว +1

    This is the first time I listened to your, you tube clip. Advance maths, and physics was like Greek to me when I was in school.... May be I am not cut out for that. But I read a lot and was and is, fascinated to know about Einsteins theory of relativity and Time travel... I was glued to your clip, listening to your explanation, of this theory.
    I really like the way you explain such advance, intricate science, with a beaming smile. I wish I had a teacher like you to explain things with such a smile during my time.
    BTW I am 72 years old...! And the Time has truly travelled in my lifetime... Watching the wonders that are taking shape in science and technology...
    When I was say 7 years old, attending St Anthony's College Katugastota, that was in 1957, we had to travel miles to get to a phone in an emergency...! Just to dial a call to my family in Colombo. Never imagined that i will live in a time, to walk around with smart phone in my pocket. Time has really travelled...😀😀

  • @kasundulara
    @kasundulara 2 ปีที่แล้ว +6

    Hope your next video will be about length contraction...
    .
    Your mission is priceless! We are so lucky to have a person like you.. godbless you sir ❤️

  • @ushanalahakoon
    @ushanalahakoon 2 ปีที่แล้ว +6

    Thank you very much for the great explanation! I have a question.. Let’s say a person who travels on a train and he sees a tree outside. He can perceive the motion in two different ways.. he can say he’s moving at a speed of x and the tree is stationery. Or he can say the tree is moving away from him at a speed of x and he’s stationery. So in the latter perception, if we replace the man and the tree with the light clocks. From the point of the moving clock, the stationery clock is actually perceived as travelling at an x speed. So in that case the stationery one is actually ticking slower than the moving one in that scenario. Also a third person who travels in between these two clocks in a speed of x/2 will see the clocks moving apart from each other in a constant speed. And both clock light pulses travel an equal distance.. this is a bit confusing 🙁 I would appreciate if you could explain this 🙏🏼

  • @askerskarlet3403
    @askerskarlet3403 2 ปีที่แล้ว

    ගොඩක් වටිනව සර්.. හරියට තෙරුම් ගන්න බැරුව හිටිය කාලය පිලිබද ප්‍රශ්න ගොඩක් අද තෙරුනා... ස්තුති ඔබ තුමාට

  • @kwkuma
    @kwkuma ปีที่แล้ว

    ගොඩක් ස්තුත්යි ඔබ තුමාට, මට ගොඩක් සංකීර්ණ ප්‍රශ්න කිහිපයකට සරලවම උත්තර ලැබුණ... 👍

  • @anjanaedirisinghe72
    @anjanaedirisinghe72 2 ปีที่แล้ว +3

    sir, can you please create a descriptive video about the James Webb telescope.

  • @kaushalyadilrukshi8823
    @kaushalyadilrukshi8823 2 ปีที่แล้ว +5

    තවත් පැහැදිලි කරන්න පුලුවන් නම් හොදයි සර්.

  • @lanka1285
    @lanka1285 2 ปีที่แล้ว

    ඔබතුමා ගේ දැනුම අපිට ගොඩක් වටිනවා

  • @Ganymede97
    @Ganymede97 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්. ගොඩක් දේවල් ඉගෙන ගත්‍තා. තවත් මේ වගේ මාතෘකා කරන්න සර් ඉස්සරහට

  • @lankanuwa4872
    @lankanuwa4872 2 ปีที่แล้ว +16

    When light traveling through the air enters a different medium, such as glass or water, the speed and wavelength of light are reduced, although the frequency remains unaltered. Light travels at approximately 300,000 kilometers per second in a vacuum, which has a refractive index of 1.0, but it slows down to 225,000 kilometers per second in water and 200,000 kilometers per second in glass . In diamond, with a rather high refractive index of 2.4, the speed of light is reduced to a relative crawl (125,000 kilometers per second), being about 60 percent less than its maximum speed in a vacuum.

    • @RavinduNanayakkara
      @RavinduNanayakkara 2 ปีที่แล้ว +1

      That's because unlike a vacuum, the photon particles that make up the ray of light keeps interacting and bouncing around the atoms of the medium it's travelling in, resulting in the refraction and the slowdown to an observer. But the photons themselves maintain the speed of light regardless of the medium. In a vacuum, the speed of the photons and the speed of the resulting light is the same because photons aren't interacting with any atoms.

  • @tradefinance7018
    @tradefinance7018 2 ปีที่แล้ว +5

    Time dilation in Sinhala = භෞතික විද්‍යාවේ සහ සාපේක්ෂතාවාදයේ කාල ප්‍රසාරණය යනු ඔරලෝසු දෙකකින් මනිනු ලබන ගත වූ කාලයෙහි වෙනසයි. එය එක්කෝ ඒවා අතර සාපේක්ෂ ප්‍රවේගයක් නිසා හෝ ඒවායේ පිහිටීම් අතර ගුරුත්වාකර්ෂණ විභවයේ වෙනසක් නිසා ය.

  • @travelinglovers
    @travelinglovers 2 ปีที่แล้ว

    හරියටම තේරුනේ දැන්. පැහැදිලි විස්තර කිරීමක්. ස්තුතියි ඔබතුමාට..

  • @VimukthiPrabhath
    @VimukthiPrabhath 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා .
    තවත් මෙ ගැන අවබොධය කරගන්න පහාසුව පිනිස වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා ඔබතුමාගෙන් .

  • @yasirukodikara9471
    @yasirukodikara9471 2 ปีที่แล้ว +5

    INTERSTELLAR movie එක බැලුවම තේරෙනවා කාලය කොච්චර සාපේක්ෂද කියල

  • @sampathsampath8592
    @sampathsampath8592 2 ปีที่แล้ว +13

    ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ලෙසට දැණුම බෙදාහැරීම පිළිබඳව ඔබ තුමාට බොහොම ස්තුතියි ( පින්).
    ආලෝකය සහ ආලෝකය ගැටීමක් සිදුවිය හැකිද. එසේ වුවහොත් සිදුවිය හැකි දේවල් මොනවද. පැහැදිලි කර දෙන්න පුලුවන්ද....ස්තුතියි

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 2 ปีที่แล้ว

    සර් ගොඩක් ප්‍රයෝජනවත් වැඩසටහනක් ❤️❤️🙏🙏

  • @lasangabandara113
    @lasangabandara113 2 ปีที่แล้ว

    මේ වගේ අමාරු දෙයක් මේ තරම් සරල ආකාරයෙන් කියා දුන්න්ට
    ස්තූති සර්

  • @Asoka-ce8ec
    @Asoka-ce8ec 2 ปีที่แล้ว +3

    ඔබ වැනි දාර්ශනිකයන් ලංකාවට සම්පතකි.

  • @sandunbandara777
    @sandunbandara777 2 ปีที่แล้ว +4

    කාලය හරහා යන්න පුලුවන් මනසට පමණි සර්,භ්වුතික ස්කන්ධ වලට බැ.ක්ෂීර පතයටත් ඉතා අදික වේගයක් තියනවනේ.එවිට අතීතයට හෝ අනාගතයට ගමන් කරන්නෙ කුමට සාපේක්ෂ වද?

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      හ්ම්, එක් පද්ධතියකට සාපේක්ෂව තවකක කාලය ගැන කතා කරන්න වෙන්නේ

  • @piliyandala58
    @piliyandala58 2 ปีที่แล้ว

    Excellent. You explained very advanved theory in a easy to understand format

  • @rashenmethsaraofficial5972
    @rashenmethsaraofficial5972 2 ปีที่แล้ว +2

    What a magnificent topic!
    Best regards.👍

  • @sithumkaveesha682
    @sithumkaveesha682 2 ปีที่แล้ว +11

    සර්, අතීතයට ගමන් කරන්න සංකල්පයක් නැද්ද??
    එතකොට අතීතයෙදි පෘථිවියෙන් පරාවර්තනය වෙච්ච ආලෝක කිරණ මොකක් හරි ක්‍රමයකට ග්‍රහණය කර ගත්තොත් අපිට අතීත සිදූවීම් නිරික්ෂණය කරන්න පුලුවන්ද ???

    • @kanishka-m
      @kanishka-m 2 ปีที่แล้ว +4

      මීට අවුරුදු 100කට කලින් පෘථිවියෙන් පරාවර්තනය වී නිකුත් උන ආලෝක කිරණ තවමත් C වේගයෙන් පෘථිවියෙන් පිටත ගමන් කරනව. අපිට පුලුවන් නම් දැන් V (V>C) වේගයකින් ගමන් කර එම ආලෝක කිරණ ආසන්නයට යාමට, එවිට එම ස්ථානයේ සිට පෘථිවිය දෙස බැලුවොත් මීට අවුරුදු 100 කට පෙර දේවල් දැක බලාගන්න පුලුවන්. [ C = 3 × 10^8 ms^(-1) ]
      ඒත් ඒක ප්‍රායෝගික ව කරන්න බැහැ 🤔

    • @bloodasssassin5122
      @bloodasssassin5122 2 ปีที่แล้ว +1

      @@kanishka-m eeka aththa. mt hithena vidihata kala tharanaya krnna baha. namuth manasa diyunu kroth atheethaya anagthaya daka ganna puluwan

    • @innovativeideas440
      @innovativeideas440 2 ปีที่แล้ว +1

      @@kanishka-m මම මේ කියන එක වැරදිද දන්නේ නෑ මට මේක බැලුවා හිතන දේ තමා සාම දේකටම සාපේක්ශ ආලෝකයේ වේගය නියතයක් නිසා නේද මේ පර්‍යේශනය සදහා ආලෝකයේ වේගය ගත්තේ .ඒ කියනේ අපි ආලෝකයේ වේගයෙන් හෝ ඊට වඩා වැඩි වේගයෙන් ගියත් අපේ සමුද්දේශ රාමුවට සාපේක්ශව නේද ආලෝකය මනින් ඕනේ .එතකොට අපි ආලෝකයේ වේගයෙන් ගියත් ආලෝක කිරනයක් අපිව ආලෝකේ වේගයෙන් පසු කරන් යනවා නේද .මේකේ වැරදීමක් තීනවානම් පෙන්න්වා දෙන්න

  • @kanishka-m
    @kanishka-m 2 ปีที่แล้ว +5

    ❤️සර්..
    මහා පිපිරුමෙන් ප්‍රසාරණය වෙලා විශ්වය නිර්මාණය වුනා නම්, ඊට පෙර එතන මොනවද තිබ්බෙ.🤔🤔 මේ ප්‍රශ්නය පැහැදිලි කරලා වීඩීයො එකක් ගේනවද..??

    • @nadunranaweera8320
      @nadunranaweera8320 2 ปีที่แล้ว +2

      අවකාශය හැදිලා තියෙන්නෙ අංශු වලින් ද නැත්නම් ස්ට්‍රින්ග් තියරිය හරිද

    • @opanheart130
      @opanheart130 2 ปีที่แล้ว +1

      මටත් තියෙන ප්‍රශ්නේ තමයි ඔය කියන big ban theory එක ට පෙර විශ්වය නොතිබුණු තැන කුමක් ද ?

    • @zorrow-attentiontoreaction3550
      @zorrow-attentiontoreaction3550 2 ปีที่แล้ว

      FOLLOW BUDDISM

  • @dilshansandakalum3666
    @dilshansandakalum3666 2 ปีที่แล้ว +2

    වෙනද වගේ මේ කතාවට දෙයක් එකතු කරන්න කැමතියි. හිතන්නකො, අපිට පුලුවන්නම් භෞතික වස්තුවක වෙනස්වීමට ගතවන කාලයේ දිග ඇදල පුළුල් කරන්න, අන්න එතනදි අපිට පුලුවන් සිද්ධිය ගතවෙන කාලයේ වේගය අඩු කරන්න. එක තමයි විද්‍යාඥයින් කාලය හරහා ගමන් කරන්න මේ වේගය කියන නිර්නායකය පදනම් කරන් පරීක්ෂණ කරන්නෙ. කාලය සහ වේගය අතර තියන මේ ලෝක් එක අපිට බිඳින්න පුලුවන් උනොත් කාලය හරහා ගමන් කිරීම ලේසි දෙයක් 🤔

  • @v3zone417
    @v3zone417 2 ปีที่แล้ว +1

    මම මේක ගැන video කීපයක්ම බලලා තියෙනවා. අද තමයි තේරුම් ගන්න පුලුවන් උනේ. ස්තූතියි සර් 🔥🔥💖💖💖💖

  • @thewhitesaucecompany
    @thewhitesaucecompany 2 ปีที่แล้ว +9

    Warp drive is a concept of space traveling which uses space time dilation influenced by gravity. If we can artificially bend this space-time matrix, we would be able to achieve near light speed for a certain extent. Perfect explanation sir. Thank you. Sir did you learn at D.S Senanayake Collage, Colombo???

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුත්යි අදහස ඉදිරිපත් කලාට, නැහැ මම ඩි එස් නෙමෙයි

    • @devinhansa2137
      @devinhansa2137 ปีที่แล้ว

      @@ScienceWithRuchira 13:28 Sir, is it correct to tell "when speed is constant and distance is increasing then time is decreasing according to the equation speed = distance/time. When we formulate this equation as speed × time = distance, then when the speed is constant ,time should be directly proportional to distance.

  • @gonartiste4515
    @gonartiste4515 2 ปีที่แล้ว +3

    ❤️❤️

  • @arjunaranasinghe9195
    @arjunaranasinghe9195 2 ปีที่แล้ว

    සර් ගොඩක් වටිනවා මේ වීඩියෝව. තවත් සාපේක්ෂතාවාදය ගැන වීඩියෝ අපිට දාන්න.

  • @anandapathirana8636
    @anandapathirana8636 ปีที่แล้ว

    Dear Sir, your explanation is great because very comprehensive. The way that implement is greatly appreciated.

  • @sigmamale3169
    @sigmamale3169 2 ปีที่แล้ว +8

    දැන් සර් ඔය කාලේ වේගෙයට වැඩි වේගයෙන් ගිහින් ආවම ඒ එන කෙනාට වඩා පෘථිවියේ ඉන්න කෙනා මහලු වෙනව කියනවනෙ.එක එහෙම වෙනවද.අර යන කනාට දැනෙන කාලය වෙනස් වෙන්න පුලුවන් හැබැයි ශරීරය වයසට නොයා තියනවද?ශරීරයට දැනන් නෑනෙ කාලය එකෙ වෙන දේවල් සාමාන්‍ය විදියට වෙනවනෙ.උදා මම අද යනව කාලෙට වඩා වේගයෙන් මගේ අතේ ඔරලෝසුවක් තියනව මම එ ඔරලෝසුවේ පැයක් කාලෙට වඩා වේගයෙන් ගිහින් එනව.එන කොට පෘථිවියේ දවස් ගානක් ගෙවිල හැබැයි මට දැනෙන්නෙ මට පේන්න අර ඔරලෝසුවේ පැයක් වගේ ඒත් මගේ ශරීරය අර පෘථිවියේ ගෙවුනු දවස් ගානට සාපේක්ෂව වයසට යනව නේද.මට මේ කාලෙ හරහා යන එකේ තියන ලොකුම ගැටලුව ඕක.දැන් කාලයට වඩා වැඩි වේගයෙන් පෘථිවියේන් පිට ගිහින් පෘථිවිය දිහා බැලුවොත් අතීතයේ වෙච දේවල් බලන්න පුලුවන්.ඒත් වයසට නොයා තියෙන්නෙ කොහොමද කියල තේරෙන් නෑ

    • @sltechworld5234
      @sltechworld5234 2 ปีที่แล้ว

      මටත් ඕක ප්‍රශ්නයක් ..🤔

    • @sanagaming2921
      @sanagaming2921 2 ปีที่แล้ว

      මාත් කල්පනා කරේ ඕකම තමා😐

    • @lakshithamaduranga4348
      @lakshithamaduranga4348 2 ปีที่แล้ว +3

      ඔයා දන්නවද ලෝකයේ සෑම පරමාණුවකටම ඊට අනන්‍ය දෝලන කාලාවර්තයක්(දෝලන 1කට ගතවන කාලය) තියනවා.දැනට අපි තත්පර 1ක් කියන්නෙ සීසියම් පරමාණුවක දෝලන 9,192,631,770කට ගතවන කාලය (පරමාණු ඔරලෝසුවල ඔහොම මනින්නෙ) ඒත් මිනිස් සිරුරත් හැදිල තියෙන්නේ ඔය කියන පරමාණුවලින්ම තමයි ඒක නිසා පරමාණුවක දෝලනයකට ගතවන කාලයෙ වෙනස්වීම අපේ වයස ගතවීම වෙනස් වෙන්නත් ඒ විදිහටම බලපානව ඒක කියන්නෙ අපි වයස යන්නෑ නෙමෙයි අපි වයසට යාමේ වේගය අපේ සාපේක්ෂ වේගය මත රඳා පවතිනව

    • @bloodasssassin5122
      @bloodasssassin5122 2 ปีที่แล้ว

      watch Interesteller film. You will undestand something. its about this theory.

  • @tharshvijay3061
    @tharshvijay3061 2 ปีที่แล้ว +4

    වේගය වෙනස් වීම නිසා කාලය වෙනස් වීම, සමීකරණයත් යොදා ගෙන පැහැදිලි කරා නම් තේරුම් ගැනීමට තවත් පහසු වේයැයි සිතමි.

    • @tharshvijay3061
      @tharshvijay3061 2 ปีที่แล้ว +1

      කාලය හරහා ගමන් කිරීම යන වචනය යොදා ගැනීම පිලිබඳව එතරම් කැමැත්තක් නෑ. කාලය ප්‍රමාදවී ගමන් කිරීම වැනි දෙයක් නේද සිදුවන්නේ?

    • @nadunranaweera8320
      @nadunranaweera8320 2 ปีที่แล้ว

      @@tharshvijay3061 ප්‍රමාද වී යන හින්දා තමයි අපි නම් ඒකට කැමති 😁😁😁😁

  • @warnakulasuriyashirantha813
    @warnakulasuriyashirantha813 2 ปีที่แล้ว

    වටිනාකම කියා නිමකරන්න බැරි පාඩමක්.ස්තුති

  • @asankadamith9011
    @asankadamith9011 2 ปีที่แล้ว

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් . මීට කලින් මාත් අහල තිබ්බට කිසිම දෙයක් තේරුනේ නෑ .මේක බැලුවට පස්සෙ අපේ දැනුම හැටියට තේරුම් ගන්න පුළුවන් වුනා. අපේ රටේ විද්‍යාවෙන් ඉදිරියට යන්න සිහින දකින දරුවන්ට මේය ගොඩක් වටිනවා. තව තවත් ඉදිරියට මේ දැනුම බෙදා දෙන්න ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි ඔබතුමාට

  • @avishkapiyumantha874
    @avishkapiyumantha874 2 ปีที่แล้ว +3

    13:27දී, නිශ්චලව පවතින ආලෝක තිත ගමන් කරේ X දුරක් නම්, කෝච්චියේ ගමන් කරපු ආලෝක තිත Xට වාඩා වැඩි දුරක් යන්න ඕන ඒ දුර Y කියලා හිතුවොත් නිශ්චලව පවතින ආලොක තිතට X දුරක් යන්නත්, කොච්චියේ ඇති ආලොක තිතට Y දුරක් යන්නත් ගතවෙච්ච කාලය එක සාමානයි එහෙනම් කෝච්චියේ තිබ්බ අලෝක තිතට X දුරක් යන්න ගත වෙන්න ඕන කාලය අඩු වෙන්න ඕන(X

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +2

      හ්ම්, මෙහෙමයි. කාලය සහ කාලයේ මැනුම කියන්නේ දෙකක්. කෝච්චියේ සහ බිම එකම ප්‍රමාණයක කාලයේ මනුමක් සිදු උනා. එහෙත් කෝච්චියේ යා යුතු දිග ප්‍රමාණය වැඩි නිසා, එක ස්පන්ධයකින් නිරූපණය වන කාලය අඩු විය යුතුයි බිමට සාපේක්ෂව.

    • @avishkapiyumantha874
      @avishkapiyumantha874 2 ปีที่แล้ว

      @@ScienceWithRuchira හරි සර් දැන් තේරුනා😊

  • @chamalmaduranga4154
    @chamalmaduranga4154 2 ปีที่แล้ว +4

    එතකොට ආලෝකයේ වේගයට වැඩි වේගෙකින් ගියොත් අපි අමරණියද‍....🙃🙃😊😊

  • @a_u_r_atrack7300
    @a_u_r_atrack7300 2 ปีที่แล้ว

    මෙච්චර දවස් බලපු ව්ඩියෝවලින් හොදඩටම කලය ගැන තේරුනෙ මේ ව්ඩියෝ එකෙන්. බොහොම ස්තූති ස්‍ර්.

  • @mudithalakruwanmunasinghe6815
    @mudithalakruwanmunasinghe6815 2 ปีที่แล้ว

    දැනුම තව කෙනෙක්ට කොටල පොවන්න පුලුවන් සර් කෙනෙක්.මාර දැනුමක්❤️

  • @lankanuwa4872
    @lankanuwa4872 2 ปีที่แล้ว +4

    මම මේකෙ පිළිගන්නේ භාගයයි. හිතන්න මිනිස්සු දෙන්නෙක් දුරේක්ෂ දෙකක් තියාගෙන ඉන්නවා a සහb කියල හිතන්න. මේ දෙදෙනා ප්‍රබල දුරේක්ෂ දෙකකින් දෙන්නට දෙන්න බලාගෙන ඉන්න ගමන් එක්කෙනෙක් අනෙකාගෙන් ආලෝකයේ වේගයෙන් ඈත් වෙනවා කියලා හිතන්න. නමුත් මේ දෙදෙනා මෙහෙම බලාගෙන මැරෙන් නැතුව අවුරුදු සීයක් ආලෝකයේ වේගෙන් එක දිගට ඈත් වුණත් ඒ දෙන්නට දෙන්නම පේන්නේ පොඩ්ඩක්වත් වයසට ගියෙ නැති මුලින් දැක්ක විදියට මයි. නමුත් දෙන්න වෙන වෙනම ගත්තොත් එක සමාන වම වයසට ගිහින්. හොඳම උදාහරණය ඔබතුමා කියපු චන්ද්‍රිකා වල සිද්ධිය. චන්ද්‍රිකා වල කාලය ගත වෙන්නෙ අඩුවෙන් තමයි පෘථිවියට සාපේක්ෂව. නමුත් ඇත්තටම පෘථිවියේ දී වගේම එම චන්ද්‍රිකාවේ උපකරණ වල ක්ෂය වීම සිද්ධ වෙනවා. ISS එකේ මාස 6 ක් විතර ජීවත් වෙලා පෘථිවියට ආපු කෙනෙක්ගේ තප්පර දශම ගණනකින් හරි ආයුෂ වැඩි වෙලා කියලා හොයාගෙන නෑ නේද?
    හිතන්න මම අර මුලින් කියපු දෙන්නා දෙන්නට දෙන්න ප්‍රබල දුරේක්ෂයකින් බලාගෙන අවුරුදු දහයක් ආලෝකයේ වේගයෙන් කෙනෙක් අනෙකාගෙන් ඈත් වෙනවා කියලා. එතකොට දෙන්නටම පේන්නේ ඒ දෙන්නා පොඩ්ඩක්වත් වයසට යන්නේ නෑ කියලා. නමුත් අවුරුදු දහයකට පස්සේ නැවතත් ආලෝකයේ වේගයෙන් දෙන්නට දෙන්න ළං වෙනවා කියලා හිතන්න. එතකොට ඒ දෙන්නට දෙන්න සාපේක්ෂව දෙගුණයක වේගයෙන් කාලය ගතවෙනවා. ඒ කියන්නේ ඒ දෙන්න ආලෝකයේ වේගයෙන් අවුරුදු දහයක් ළං වුණා කියන්නේ අවුරුදු විස්සක් ගත වුන හා සමානයි. ඉතින් එහෙම ළං වුණාම දෙන්නා එක ළඟ ඉන්නකොට ඇත්තටම දෙන්නම එකම විදියට අවුරුදු විස්සක් වයසට ගිහින්. වෙලා තියෙන්නෙ ආලෝකයේ වේගයෙන් ඈත් වෙද්දි ඒ දෙන්නම වයසට යන්නේ නෑ වගේ දෙන්නට දෙන්නා පෙනිච්ච එක සහ ආලෝකයේ වේගයෙන් දෙන්නට දෙන්න ලංවෙද්දි දෙගුණයක වේගයෙන් වයසට යනවා කියලා පෙනිච්ච එක විතරයි.
    හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා මේක මගේ පුද්ගලික අදහස. යම්කිසි කෙනෙක් ආලෝකයේ වේගයෙන් වස්තුවකින් ඈත් වෙනවා නම් ඔහුට එම වස්තුව දකින්න ලැබෙන්නේ මුල් ක්ෂනයේ පමණයි. ඉන් පසුව ඔහුට එම වස්තුව පේන්නෙ නැහැ.ආලෝකයේ වේගයෙන් ගමන් කරන නිසා එම වස්තුවෙන් පසුව එන ආලෝක තරංග ඔහුගේ ඇස ගැටෙන්න විදියක් නැහැ. උදාහරණයක් විදියට යම්කිසි විශාල ශබ්දයක් ඇති තැනකින් ඒ ශබ්දය ඇති වූ වහාම ශබ්දයේ වේගයෙන් හෝ ඊට වඩා වේගයකින්අපිට එතනින් ඈත් වෙන්න පුළුවන් නම් අපිට ඒ ශබ්දය ඇහෙන්නේ නෑ.

    • @newsfirelk6782
      @newsfirelk6782 2 ปีที่แล้ว +3

      ISS එකේ මාස 6 ක් විතර ජීවත් වෙලා පෘථිවියට ආපු කෙනෙක්ගේ ආයුශ නෙවේ වැඩිවෙන්නෙ ඔහුගේ වයසයි අඩුවෙන් ගිහිල්ලා තියෙන්නේ...දූරෙක්ශ දෙකේ සින් එකේදි දෙදෙනා ... ආලෝකය වේගයෙන් දෙපැත්තට යන කොට පටන් ගන්න කොට a කියන පුද්ගලයා දකින්නේ, b පුද්ගලයගෙන් පැමිනි ආලොක වේගයෙන් යාමට පෙර ආ අවසන් ආලොකයේන් පෙනෙනා දසුන ..a ආලොකයේ වේගින් යන නිසා ඔහු දකින්නේ b එලෙසම ඉන්න ලෙසයි...නමුත් a ට කාලය ගමන් ගන්නවා... a පෙනෙන්නේ b කාලය ගත නොවුනා ලෙසයි... එලෙසම b ට පෙනෙන්නේ a කාලය ගත නොවුන ලෙසයි .
      දෙවන කරුන ආලොකයට වඩා වේගයෙන් කිසිම දේකට මේ විශ්වයේ ගමන් ගන්න බැ ....

  • @darkfire3464
    @darkfire3464 2 ปีที่แล้ว +11

    At 13:27 to have a constant speed with an increasing distance , the time also have to be increased. Isn't it so ?

  • @a.p.hennayaka2080
    @a.p.hennayaka2080 2 ปีที่แล้ว +1

    Thanks you. This is a very good program.

  • @lalithabeywickrama6844
    @lalithabeywickrama6844 2 ปีที่แล้ว

    සර් මේ වගේ සාපේක්ෂතාවාද ගැන තවත් විස්තර කියල දෙන්න ගොඩක් ස්තූතියි

  • @kaveethmarambukwella5953
    @kaveethmarambukwella5953 2 ปีที่แล้ว +6

    ඔෆිස් යන්නෙත් නැතුව උදේම මේක බැලුවා

    • @chamindacha1710
      @chamindacha1710 2 ปีที่แล้ว +2

      address එක එවන්න පුන්නක්කු ටිකක් එවන්නම්

    • @bhanuka_18
      @bhanuka_18 2 ปีที่แล้ว +1

      @@chamindacha1710 otu lubbo uba kapanko

  • @thesangeethgg
    @thesangeethgg 2 ปีที่แล้ว +3

    13:23 සර්, මෙතන වැරදියි නේද ? විස්ථාපනය වැඩි වුනා නම් වේගය නියත ව තබා ගන්න කාලය ත් වැඩි විය යුතුයි, ( වේගය නියත වෙනකොට ඒ දෙක එකිනෙකට අනුලෝම සමානුපාතික නිසා ) . අනිත් එක විස්ථාපනය වැඩි වෙන්නේ කෝච්චියේ ඉන්න කෙනාට නෙවෙයි , නිශ්චල ව ඉන්න කෙනාටයි , නිශ්චල ව ඉන්න කෙනාට සාපේක්ෂව යි එතනිදි විස්ථාපනය වැඩි වෙන්නේ ,එතකොට කාලය වැඩිපුර ගතවෙන්නෙ ඔහුට , එතකොට ඔහුට සාපේක්ෂව කෝච්චියේ ඉන්න කෙනාගේ කාලය ගතවීම අඩුයි , 🙄

    • @bloodasssassin5122
      @bloodasssassin5122 2 ปีที่แล้ว

      න බන් විස්ථාපනය වැඩි වෙද්දී වේගය නියත වෙන්න නම් කාලය අඩු වෙන්න ඕනේ. එක ප්‍රතිලෝම සම්බන්දයක්

    • @gayanudarasampath6654
      @gayanudarasampath6654 2 ปีที่แล้ว

      @@bloodasssassin5122 visthapanaya vedi venakota kaalaya adu unoth veegaya vedi venava ned?

    • @bloodasssassin5122
      @bloodasssassin5122 2 ปีที่แล้ว

      @@gayanudarasampath6654 na na ethakota thamay vegaya niyatha venne.

    • @gayanudarasampath6654
      @gayanudarasampath6654 2 ปีที่แล้ว

      @@bloodasssassin5122 C=S/t
      Suppose C=4 that is the constant then 4(C)=8(S)/2(t) if s goes up as sir's explanation 4(C)=16(S)/t , tsould be 8 , thet mean when distance increase time should goes up. Hope you can understand now

    • @bloodasssassin5122
      @bloodasssassin5122 2 ปีที่แล้ว

      ​@@gayanudarasampath6654 Why time decreases with increase in velocity? Velocity=displacement/time
      so, If the displacement is constant then the velocity is inversely proportional to time so increase in velocity with decreases in time.
      Ex:-
      1) v=2,d=8,t=4
      Here in above example the velocity is 2m/s displacement is fixed and it is 8m, and time is 4sec.
      Now,
      If we increase the velocity then time will be decreases.
      2) v=4m/s,d=8m,t=2sec
      This way the time and velocity is inversely proportional to each other when the displacement remains constant.
      Hope you can understand this now too

  • @chenthaka1029
    @chenthaka1029 2 ปีที่แล้ว +1

    සර්ගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි.. මම ගොඩක් videos වල දැකල තියනවා එයාලට නිවැරදිව පහදලා දෙන්න තේරෙන්නේ නෑ... සර්ට බොහොම පින් මේ වගේ දේවල් වලින් අපිව දැනුවත් කරනවට.. ඇත්තටම A/L physics කවුරු කර වුනත් physics වල රස තැන්, භාවිතයන්. කවුරුත් කියල දෙන්නෙ නෑ.. මන් හිතන්නේ බොහෝ ගුරුවරු දන්නෙත් නෑ .. කාලය සාපේක්ෂයි කියන එකට හොදම උදහරයක් තමයි සමහර දිවය ලෝක වල කාලය ගැලීම, අපේ මේ ලෝකයට සාපේක්ෂව ඉතා අඩුයි.. අපේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාළා අවුරුදු 2500ක් ගියාට, සමහර දිවය ලෝකවල තාම දවස් 25යි..

  • @BADBOY-xb9zd
    @BADBOY-xb9zd 2 ปีที่แล้ว +1

    ස්කෝලෙ උගන්න්නන දේවල් එක්ක මේවත් ඉගෙන ගනිද්දි පට්ට දැනමල් සහ මේව හොයන්න උනන්දුවක් ඇතිවෙනව.thnx sir. respect +++++

  • @learningpoint52
    @learningpoint52 2 ปีที่แล้ว +3

    එකම වේගෙන් 5m යනවට වඩා එම වේගෙන්ම 10m යන්න කලින් කාලය වගේ දෙගුනයක් කාලය යනව කියලනෙ හිතෙන්නෙ 😐
    එත් සර් කිව්වෙ කොච්චියෙ යද්දි වැඩි දුරක් යන නිසා අඩු කාලයක් යන්නෙ කියලනෙ
    එතන තෙරුනෙ නෑනෙ 🤔

    • @shiransandun9569
      @shiransandun9569 2 ปีที่แล้ว +1

      Kochchiya athule inna kenata dura wedi wela penne nene 🙄

  • @dilankalakshitha3004
    @dilankalakshitha3004 2 ปีที่แล้ว +2

    බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක් thank you sir

  • @trackdevil4161
    @trackdevil4161 2 ปีที่แล้ว

    මාරම වටින වීඩියෝ එකක් ❤🔥

  • @evernana2811
    @evernana2811 2 ปีที่แล้ว

    Sir, ඔබතුමාගේ හැම විඩියෝ එකක්ම බලනවා.. ඔබතුමාගෙ හැම විඩියෝ එහෙකටම comment කරන්න බෑ කාර්යබහුල නිසා.. ස්තුතිය ඔබතුමා දෙන සෑම දැනුම බිදකටම..

  • @ceylonpatriot1879
    @ceylonpatriot1879 2 ปีที่แล้ว +1

    Amazing... I've watched interstellar movie many times and it's a masterpiece showing time travel.

  • @bandulasen
    @bandulasen 2 ปีที่แล้ว

    Thanks 👍 ඒ කාරණය හොදින්ම පැහැදිලි උනා .

  • @niraSrecipes
    @niraSrecipes 2 ปีที่แล้ว

    godak watinawa sir ,...godak sthuthi

  • @AnuSuduM
    @AnuSuduM ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි..

  • @travelingsrilanka53
    @travelingsrilanka53 ปีที่แล้ว

    සර්ගෙ වීඩියෝ ඔක්කොම බලනව... ජිවිතේ මගහැරුන ආස විශයන් ආසවෙන් අහන් ඉන්නව❤❤❤❤

  • @chami8899
    @chami8899 2 ปีที่แล้ว

    ඔබතුමා රටටම වාසනාවක්.දීඝායු ලැබේවා!

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 2 ปีที่แล้ว +1

    With you, time has gone! Not feel it 😁😁😁 what a pleasant way of explanation thanks sir. Heart bonding talking with smiling

  • @dulajnuwanaka9230
    @dulajnuwanaka9230 2 ปีที่แล้ว +2

    මට ලොකු අවබෝධයක් ලැබුණා sir thank you 😊 🙏🙏🙏

  • @Insultblamescold
    @Insultblamescold 2 ปีที่แล้ว

    මං මෙහෙම කියන්නම්. එලකිරි. සරලව ගන්න එපා. What a perfect explanation බ්‍රෝ.

  • @sameenkanchana9206
    @sameenkanchana9206 ปีที่แล้ว

    සුපිරී සර්,
    සුපිරියටම තේරුනා කියපු ටික 😍😍

  • @mindhypo
    @mindhypo 2 ปีที่แล้ว

    hodatama therenna kiyala dunne sir thamai, . budusaranai sir, hamadama satutin, parissamin inna

  • @samithsandaruwan5927
    @samithsandaruwan5927 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා කරුණු ටිකක්❤️❤️. Light speed eka exceed karanna bari hethuwath explain krnna puluwannam godak watinawa.