කාල තරණය සැබෑවටම සිදු කළ හැකි ලොව වඩාත්ම පිළිගත් සිද්ධාන්ත 05 ක් | 5 Ways We Could Time Travel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Music - www.bensound.com/

ความคิดเห็น • 271

  • @tharakaruwan9122
    @tharakaruwan9122 2 ปีที่แล้ว +100

    හොදම දේ මනස දියුණු කරගන්න එක.විඥානය ලබා ගන්න පුළුවන්නම් හැම දෙයක්ම ලබා ගන්න පුළුවන් . බුදුන් වහන්සේ අනාගතය අතීතය ගැන කිව්වේ එහෙම

    • @Music_Mix_LK
      @Music_Mix_LK 2 ปีที่แล้ว

      Yes

    • @qualitylife8195
      @qualitylife8195 2 ปีที่แล้ว +7

      විඥානය ලබා ගන්න බැ, අපිට විඥානය තියෙනව. විඥානය කියන්නේ අපේ අදුර ගැනීම්, ස්පර්ශය දැනුනාම අදුර ගනන් පුළුවන් හැකියාව, ශබ්දයක් ඇහුනම අදුර ගන්න පුළුවන් හැකියාව යනාදිය. ඔයා ඔය කියන්නේ ඥාණ, dhyana ගැන. භාවනා කරලා ලබා ගන්නා samdhiyen තව තව භාවනා වර්ග කරලා ලබා ගන්න දේවල්. ඒවා ගොඩක් වටිනවා, හැබැයි ඊට වඩා nivana වටිනව. සත්‍ය තේරුම් අරගෙන, ඇලෙන්නේ නැතුව මේ මොහෝතේ ඉන්න එක. හැම තිස්සෙම සතුටින් මේ මොහෝතේ ඉද්දි, ඉදිරිය ගැන වද වෙන්නේ නැ, අතිතය ගැන වද වෙන්නේ නැ, මේ මොහෝතේ සිහියෙන් ඉද්දි ප්‍රශ්නයක් ආවත් ඒවා නැති කරගන්න පුළුවන් අදුර ගෙන,මොකද සිහියෙන් නේ ඉන්නේ. මේ මොහෝතේ ඉන්නවා කියන්නේ මොකක් හරි කරද්දී ඒකට ම හිත තියාගන, අවට පරිසරය අමතක කරලා ඉන්නවා කියන එක නෙමේ. සාමන්‍යයෙන් ඒ වෙලාවේ ඉන්නවා, මොහෝතේ. භාවනා කිරීම මේ මොහෝතේ සිටීමට උදවු වෙනවා,ඒ වගේම භාවනා කරනවා නම් මේ මොහෝතේ ඉදීම පුරුදු කරන්නත් ඕනේ. ඒ දෙක vise versa 🙏

    • @lankaattitude863
      @lankaattitude863 2 ปีที่แล้ว +6

      @@qualitylife8195 1000%ක් එකගයි.මමත් කාලයක් භාවනා කරා.පුදුම සතුටකින් හිටියෙ.හරියට සිංහයෙක් වගෙ බය නෑ කිසිම දෙයකට.හංසයෙක් වගෙ සිතට සැහැල්ලුයි.ඒ වෙලාවෙ හිතෙනව අනෙ මෙ සතුට කොහොම අනිත් අයට පහදල දෙන්නද කියල.නෙලුම් කොලයකට වතුර වැටෙනව වගෙ හිත ඇලීමක් නෑ ගැටීමක් නෑ♥️ .ඒ වෙලාවට පෙනෙනව අනිත් අය කොයිතරම් දුකින් ඉන්නවද කියල.මිනිස්සු හිතන් ඉන්නෙ සසර කලකිරෙනව කියල.කලකිරීමක් ඇතිවෙන්නෙ ගැටීමක් තිබූනොත් විතරයි .එතන අදහස් වෙන්නේ ජීවිතය එපා වීමක් වගෙ.ඒත් සත්‍ය වන්නේ සසර අවබෝධයක් පමණයි.එය දුකක් කියල අවබෝධ වෙන්න වෙන්න පැහැදිලි අහසක පියාඹන හන්සයෙක් වගෙ සිත සතුටින් ඉතිරිල යනව.කිසිම දෙයක් අල්ල ගන්නේ නෑ.අද තිබෙන්නේ ධර්මයෙ වරදක් නෙවෙයි ධර්මය ආගමක් කරගත් පුද්යින් ධර්මය ග්‍රහණය කරගන්නා ආකාරයයි.🙏🙏🙏🙏♥️

    • @ruwangikasamarasinghe6504
      @ruwangikasamarasinghe6504 2 ปีที่แล้ว

      ​@@qualitylife8195

    • @sugathkumara-ml7vw
      @sugathkumara-ml7vw 4 หลายเดือนก่อน +1

      බය නැති වෙන්නේ බාවනා කරද්දී ටෙස්ටටෙරෝන් ලෙවල් උඩට යන නිසා brother

  • @thimira1521
    @thimira1521 2 ปีที่แล้ว +34

    මාන තුනක් තියෙන අපේ ලෝකය..මාන 5කට ගිය දවසක මිනිසා කාල තරණය කරයි..කාලය භෞතික රාශියක් ලෙස සලකන කාලෙක ඒක වෙයි😍❤️

    • @vihanganimsara2652
      @vihanganimsara2652 ปีที่แล้ว

      Anewarenma bng kalaya physicly manayak karagththu dawasata eka puluwan wei 😊😉

  • @aggresive9136
    @aggresive9136 3 ปีที่แล้ว +40

    නිරෝගිමත් ලෙඩින් දුකින් තොර සුබම සුබ අනාගතයක් පතනවා අයියේ ඔයාට

  • @lasanthimunasinghe1326
    @lasanthimunasinghe1326 4 ปีที่แล้ว +149

    මේ විදියට භෞතික විද්‍යව ආශ්‍රිත ව වීඩියෝ පට හදන්න. එතකොට ඒක අධ්‍යාපනය ලබන ළමයින් ටත් පිටවහලක් වෙනවා

  • @shanthasenaviratne5954
    @shanthasenaviratne5954 3 ปีที่แล้ว +42

    Thank you very much මම කාලතරණය ගැන ඉගෙන ගන්න ගොඩක් ආසයි❤️

  • @cmcearth48
    @cmcearth48 4 ปีที่แล้ว +98

    කාල තරණය කරන දොරටුවක් තිබ්බනම් අපේ ගෙදර ප්‍රධාන දොරට දාගන්නවා. එතකොට ගෙදරට එන ඔක්කොම එවුන් වෙන කොහෙටහරි යන්නැතැ.👍👍👍🤣🤣🤣

    • @dhipthifarndo9262
      @dhipthifarndo9262 3 ปีที่แล้ว +2

      🙄🙄😂😂🤣🤣

    • @Vizk4
      @Vizk4 3 ปีที่แล้ว +2

      🤣🤣🤣

    • @aggresive9136
      @aggresive9136 3 ปีที่แล้ว +1

      😅😅😅🤣😅🤣😅🤣😅🤣😅පැලෙන්න හිනා😁😁😁😁😁

    • @theaquariumfishingsenesh8830
      @theaquariumfishingsenesh8830 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍🤣🤣😚😍

    • @infinitysongs3761
      @infinitysongs3761 2 ปีที่แล้ว +1

      😇😇😇😇😇😇😇😄😄😆😆🤭

  • @chuty5748
    @chuty5748 4 ปีที่แล้ว +46

    ආස ම යූ ටියුබ් වැනල් එක ❤️🔥

  • @kookytata34
    @kookytata34 ปีที่แล้ว +5

    කාලතරණය ගැන අහන එකනම් පිස්සුවක්,පට්ටම ආස මාතෘකාවක් ,ආසයි කාලය තරණය කරන්න , 🥲
    ඒත් විද්‍යාඥයින් මේවා හොයාගෙන ,කරද්දි අපි නැතිවෙලා ඉදීවි 🙁🥲😥

  • @sujeewapriyadarshani1885
    @sujeewapriyadarshani1885 2 ปีที่แล้ว +5

    මම හිතුවේ මම විතරයි කැමති කාල ත්රනය කරන්න කියලා.
    ඒක නම් සුපිරීයි .

  • @dinuwa6029
    @dinuwa6029 2 ปีที่แล้ว +12

    මිනිසා බුධියෙන් 10%යි භාවිතා කරන්නේ නමුත් මනස දියණු කරගත් දවසට අපට කැමති කැමති දෙයක් සිදු කල හැක. ඉර්ධියෙන් ගමන් කිරිම අතීතයට ගමන් කිරීම අනාගතයට ගමන් කිරීමද පවා සිදු කල හැක. මෙය මාගෙ තර්කයයි

  • @deshankarunarathne2986
    @deshankarunarathne2986 4 ปีที่แล้ว +96

    Dialog අනාගතය අදයි !!
    Time travel is possible 😆♥️

  • @Sameepa_17
    @Sameepa_17 3 ปีที่แล้ว +143

    Interstellar වගේ movies මතක් උනේ මට වීතරද

    • @nipuna832
      @nipuna832 3 ปีที่แล้ว +9

      මට මතක් වුණේ 24

    • @infinityride101
      @infinityride101 3 ปีที่แล้ว +6

      ඒකනම් පිස්සුවක් වගෙ නේද බ්‍රො🥴

    • @infinityride101
      @infinityride101 3 ปีที่แล้ว +5

      @E=MC^2 ඒකෙ ෆුටේජ් දැක්කම මතක් නොවී තියෙයිද ඉතිං😂

    • @Sameepa_17
      @Sameepa_17 3 ปีที่แล้ว +4

      @@infinityride101 yes

    • @wimarshanaedirisinghe
      @wimarshanaedirisinghe 2 ปีที่แล้ว +4

      Aka time travel gana deyk neweine bro

  • @kanishka__
    @kanishka__ 4 ปีที่แล้ว +20

    කාලය හා අව්කාශය එක රාමුවක් ! *(කාල-අවකාශය)*

  • @qualitylife8195
    @qualitylife8195 2 ปีที่แล้ว +4

    ඇත්තටම කාලය තරනය කරනවා නෙමේ ඒ තැන් වලින්. වෙනත් සමාන්තර ලෝක වලට යන දොරටු වෙන්න ඕනේ. ඒවගෙ වෙන කාල තියෙන්නෙ, අතීත සමාජය, අනාගත සමාජය වගේ දේවල්. මෙක බුදු හාමුදුරුවොත් කියලා තියෙන දෙයක්. කාලය තරණය කරන්න බැ, කාළය කියන්නේ තමන්ට සාපෙක්ෂව යන දෙයක්. හිතන්න අපි පැය දෙකක් පංතියක ඉන්නවා, වැඩි උනන්දුවක් නැත්තන් අපිට ඒක නිකන් දවසක් වගේ, හැබැයි උනන්දුවක් තියෙනව නම් ඉක්මනට යනවා වගේ. පැය, පැය දෙක, 3 : 30, 4: 00 ... යන දේවල් මිනිස්සු හදාගත්තු ඒවා. ඉස්සර කාලේ හිරු තැටියෙන් වෙලාව බලද්දී ඔය මුකුත් තිබුණේ නැනේ. වැඩිය මෙවා ගැන හිතන්න යන්න එපා!!!, සාමාන්‍යයෙන් තේරුම් ගන්න!!!

  • @kavesadu1061
    @kavesadu1061 3 ปีที่แล้ว +11

    මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ඔයාට ගොඩක් පිං

  • @_amaa_2060
    @_amaa_2060 2 ปีที่แล้ว +3

    විශ්ව ගවේශක,විශ්ම ලෝකය,සින්හ දැනුම favorite chanels

  • @LIGHTNING-S-S
    @LIGHTNING-S-S 4 ปีที่แล้ว +15

    එල එල එ්ක මරු👍👍👍👍👍

  • @chesicafrenando5747
    @chesicafrenando5747 2 ปีที่แล้ว +8

    විද්‍යවෙන් කාලතරණය කරන්න පුළුවන් කියලා මම හිතන්නෑ.....අධ්‍යත්මකව කාලතරණය කරන්න පුළුවන් විදියක් ගෙන්නකො බුදුහාමුදුරුවෝ කාලතරණය කරලා නෙද පෙර භවයන් ගැන කිව්වෙ එහෙම මොකක්හරි හෙයලා ගෙන්නකෙ විඩියෝ එකක්

  • @manisha540
    @manisha540 3 ปีที่แล้ว +5

    එල මන් යනවා අනාගතයට 😎🙋

  • @keyten3232
    @keyten3232 4 ปีที่แล้ว +37

    විශ්ම ලෝකෙන් වීඩියෝ එකක් එනකන් බලන් ඉන්න මන් විතරද ??

    • @asbpowertech2662
      @asbpowertech2662 4 ปีที่แล้ว +1

      Mama...

    • @chanukz9798
      @chanukz9798 4 ปีที่แล้ว +3

      නෑ තව ගොඩක් මිනිස්සු ඉන්නව බන්...කලබල වෙන්න ඕනෙ නෑ

    • @keyten3232
      @keyten3232 4 ปีที่แล้ว

      @@chanukz9798 😊😊el el

  • @indrajalikaya-97
    @indrajalikaya-97 3 ปีที่แล้ว +15

    Dark tv sirias එක මතක් උන අය මෙ පැත්තට 👍❤️

  • @DWik-rh3gn
    @DWik-rh3gn 3 ปีที่แล้ว +17

    සුබ අළුත් අවුරුද්දක් වේවා සහෝ

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว +13

      ඔබටත් නිරෝගී වාසනා වන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...😍😍 බුදු සරණයි...!!!🙏

  • @BadBoy-zp5dl
    @BadBoy-zp5dl 2 ปีที่แล้ว +12

    කලා තරණය තව විදිහකට කීවොත් කාලය හරහා ගමන් කිරීම නිර්මල බුදු දහමට අනුව කලා තරණය සිදු උයේ මනස දියුණු කිරීමෙන් පමණයි ඒ කියන්නේ භාවනාව මගින් උපන් අත්ම වල සිට අනාගතය අතීතය දක්වා ගමන් කලා හැක. ☸️

  • @menusha3202
    @menusha3202 3 ปีที่แล้ว +11

    Thank You.Present more like this!

  • @sandarudarshana8086
    @sandarudarshana8086 4 ปีที่แล้ว +31

    බුදු දහම අනුව කාලය වෙනස් වීම පිළිබඳ යම් විග්‍රහයන් තිබෙනවාද.

    • @nuwanduminda5599
      @nuwanduminda5599 4 ปีที่แล้ว +4

      දිව්‍ය ලෝක සහ මනුෂ්‍ය ලෝක වල කාලය

    • @sumayarukshikasenarath8008
      @sumayarukshikasenarath8008 3 ปีที่แล้ว +5

      ඒත් Science වල නිවැරදි මත තියෙනවා. Astrology වගේ මිත්‍යා විශ්වාස නෑ ! මං ඒවා වැඩිය විශ්වාස කරන්නේ නැත.

    • @user-kq9dy1ee7d
      @user-kq9dy1ee7d 3 ปีที่แล้ว

      meya therum ganna apahasui

    • @Dilinaeditz
      @Dilinaeditz 3 ปีที่แล้ว

      @@sumayarukshikasenarath8008 astrology ත් science තමා

    • @slgamminghub365
      @slgamminghub365 3 ปีที่แล้ว

      @@sumayarukshikasenarath8008 dekema thiyenne seience and maths

  • @lankeshwara7342
    @lankeshwara7342 4 ปีที่แล้ว +8

    සුපිරියි... ඒත් ඒ එක ක්‍රමේකින් හරි අතීතෙට යන්න පුලුවන්ද? 😀

  • @methmipavithra9646
    @methmipavithra9646 4 ปีที่แล้ว +11

    You guys doing a really good job..keep it up👌👌👌

  • @lankaattitude863
    @lankaattitude863 2 ปีที่แล้ว +15

    කාලය යනුවෙන් දෙයක් නැත. සියල්ල මෙ මොහොතේම සිදුවෙනවා.වයසට යෑම යනු යම් දෙයක් පාරිසරික බලපෑම නිසා අඩු වැඩි වශයෙන් පරණ වීමකි.එතනදී කාලය යනුවෙන් දෙයක් නැති අතර එය අභ්‍යාවකාශයට සංචාරය කරන සහොදරයෙක් නැවත පෘථිවියට පැමිණෙන විට පෘථිවියේ සිටින සොහොයුරා වයසට යෑමක් සිදු වී ඇති අතර එතන සිදු වී ඇත්තේ ශාරීරික ක්‍රියාවලිය වෙගවත්ව සිදුවීමක් නිසා පෘතුවියේ සිටින සොහොයුරා පරණ වීමක් පමණි.තවත් සරලව කිවහොත් එකම වර්ගයේ එකම ප්‍රමාණයෙ අඹ ගෙඩි දෙකකින් එකක් උරයක දමා අනික් අඹ ගෙඩිය ශීතකරණයක් තුල දැමීම තුල උරයෙ ඇති අඹ ගෙඩිය ඉක්මනින් ඉදී කුණු වී යන අතර ශීතකරයෙ ඇති අඹ ගෙඩිය ඒ ආකාරයෙන්ම නැවුම් භාවයෙන් යුක්තව පවතියි.මෙය කාල තරණයක්ද????.....😂😂☝️ඇත්තටම මෙහි සිදු වී ඇත්තේ කාල තරණයක් නොව මෙ පෘථිවිය තුල සාපේක්ෂව පරිසරය තුල වෙනස්කම් සිදු වීමක් පමණයි.තවත් අප අතර කතාවක් තිබෙනව "තරහ ගත්තොත් ඉක්මනට වයසට යනව", මල්ලිලාට ආදරය කරන අක්කල ලස්සන වෙනව "😁 "අපි තුන්වන ලෝකයේ රටක්" මෙ වැනි කතා ඇතුලෙ ඇත්තටම ඔය කියන කාරණාවම තමයි තිබෙන්නේ.එහි ගැඹුරු අර්ථයනම් මෙ ව ක්‍රියාවලියට මූලිකවම බලපාන්නේ මනසයි.බයහිර ජාතින් අපට වඩා දියුණු වී ඇත්තේ මනසින් ඉදිරියෙන් සිටීමයි (අලස කම නැති) මෙ කියන දෙය පරික්ෂා කර බලන්න.තරහ ගැනීම නිසා වයසට යාම සැබවින්ම සත්‍ය දෙයකි.ඔබ දැක ඇති ද්වේෂසහගත මිනිස්සු වැහැරී ගිය වයසට වඩා පෙනුම ඇති පුද්ගලයින්.මෙ සත්‍ය වශයෙන්ම ආයුශ මනස මූලික වීම නිසා ශරීර ධාතුව වේගවත්ව ක්‍රියාත්මක වීමක ප්‍රතිඵලයක්.මනස තෘප්තිමත් භාවය නව අදහස් වල සිටීම තාරුණ්‍යයට ආස කිරීම නිසා ශරීර ක්‍රියාවලිය තරකමක් මන්දගාමී වෙනව.ඒ නිසා තමයි අක්කල ලස්සන වෙනවයි කියන කතාවට හේතුව. වෙනත් ග්‍රහ ලොවක හො අභ්‍යාවකාශය තුළ එකිනෙකට වෙනස් ලෙස වෙනස් වීමට අවශ්‍ය පරිසරය සැකසී ඇත.හිමායනය යනුද යම් පරිසර මාධ්‍යක් තුල මෙලෙසින් ගබඩා වීමකි.එයින් සිදුවන්නේ භාහිර පරිසරයේ සාපේක්ෂ වෙනස්වීමෙ ක්‍රියාවලියෙන් වස්තුව ආවරණය වීමකි.මෙලෙස මෙම බේරීමෙ ක්‍රියාවලිය නිසා අනෙකුත් වස්තූන්ට සාපේක්ෂව හිමායනය වන වස්තුව එම සිවරූපයෙන්ම පවතියි.කාලය යන තර්කය ඉතා ගැඹුරුය.මමය මගේය යනුවෙන් ගත් පමණින් මෙම දෘෂ්ටියට අපි තදින් ඇදී යනු ලබයි.කෙනෙකුට මෙය සරලව පැහැදිලි කරදෙන්නෙ කෙසේද????????????????😁

    • @quencbary9922
      @quencbary9922 2 ปีที่แล้ว

      😌✌️

    • @IndunilRajapaksha1996
      @IndunilRajapaksha1996 ปีที่แล้ว

      විශිෂ්ඨ තර්කයක්..❤️

    • @lankaattitude863
      @lankaattitude863 ปีที่แล้ว

      @@IndunilRajapaksha1996 පිලිගන්න තමයි අකමැති 🥴

    • @adhiyaa190
      @adhiyaa190 5 หลายเดือนก่อน

      Man hithuweth okamai bn❤️❤️❤️

  • @tiktokk24
    @tiktokk24 2 ปีที่แล้ว +3

    බුදු දහම ඉදිරියේ විද්‍යාව ලදුරු වේක්🙏🙏🙏

    • @zelix3
      @zelix3 5 หลายเดือนก่อน

      😂Ehemd

  • @zillameme5630
    @zillameme5630 4 ปีที่แล้ว +9

    ඒක නියමයි❤️

  • @tharuhodadewal7885
    @tharuhodadewal7885 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා අදහස් ටිකක් ඔබට ගොඩක් ස්තුතියි 👍

  • @Roperlk223
    @Roperlk223 3 ปีที่แล้ว +6

    ලංකාවෙ තියෙනව කියන star gate( තරු දොරටු )වලිනුත් කාල තරණය කරන්න පුලුවන්ලු නේද

  • @chanukz9798
    @chanukz9798 4 ปีที่แล้ว +8

    නියම වීඩියෝ එකක් 👌

  • @dileepsanjana6645
    @dileepsanjana6645 ปีที่แล้ว +2

    සාපේක්ෂතා වාදය ගැන වීඩියෝ එකක් ඕනේ

  • @kingasiya1202
    @kingasiya1202 4 ปีที่แล้ว +4

    පට්ට වැඩක්

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 2 หลายเดือนก่อน

    හෝද විඩියෝ එකක් . තවත් මේවගේ විඩියෝ එකක් ගේන්න .SOOS 😮😮😮😮😮😮😮😮😮

  • @dilshanpradip1393
    @dilshanpradip1393 3 ปีที่แล้ว +2

    මම ආසම මතෘකාවක්

  • @savindudilsara4908
    @savindudilsara4908 8 หลายเดือนก่อน +2

    මට කාලය හරහා යන්න පුළුවන් වුණොත් අතීතයට ගිහිල්ලා මගේ අතින් වුණ වැරදි මම හදා ගන්නවා 😮😊❤

  • @slffgaming4060
    @slffgaming4060 4 ปีที่แล้ว +3

    Mayawarunge lokaye nawagraha cjakraya kiyala kalatharanaya karana upakaranayak thiyenwa. Eka manak kalpitha inath eke kriya damaya kalukuharaya bramanaya weemata samanai.😋

  • @thushiweera6696
    @thushiweera6696 4 ปีที่แล้ว +7

    When the mind develops to its peak like the enlightenment then people will definitely understand all of these but will be of no use to him coz he's gotten rid of greed dilution etc. Then he will understand nature to the fullest and would be of no material value.

  • @niroshdarmasene1622
    @niroshdarmasene1622 3 ปีที่แล้ว +2

    Ape rata me dawaswala kaala tharanaya karamin inne denatamath awrudu dahas gaanakata passata gihin thiyenne thawa awrudu 3k 4k yanakota gal yugayatama yanna puluwan wei

  • @nayagaming2787
    @nayagaming2787 4 ปีที่แล้ว +6

    Video එක පට්ට ❤🙊 අලුත් දේවල් දැනගන්න අපේ පැත්තෙත් ඇවිල්ල යන්න 😎😎

    • @slsuperteachofficial3140
      @slsuperteachofficial3140 4 ปีที่แล้ว

      මාවත් subscribe කරන්නකෝ යාලුවා..................................

  • @sadeeshagunathilaka7789
    @sadeeshagunathilaka7789 4 ปีที่แล้ว +2

    Kalaya appassta geniyanna bh..eka krnna puluwn wenma timeline ekk haduwoth withryi..ehema haduwth aoita kisima deyk athithiyta gihilaa wenas krnna bha..ehema unoth athithayata gihilla warthmaneth vinasha karanna puluwn..Eka hinda danata hoyagena thiyenne anagatheta ynna puluwn kiyla withri .

  • @infominute--1673
    @infominute--1673 4 ปีที่แล้ว +5

    නියමයි ගොඩක් හොඳ වීඩියෝ එකක් 👍👍👍

  • @vyoon4641
    @vyoon4641 3 ปีที่แล้ว +2

    Aiye oyanam maaaara buddimathek WOWWWWWWW..

  • @amashakusal9184
    @amashakusal9184 ปีที่แล้ว +2

    Interstellar, Avengers Endgame වගේ චිත්‍රපටි මතක් උනා..
    .

  • @sachinimadushali180
    @sachinimadushali180 4 ปีที่แล้ว +2

    Hoyapu video ekak ....thank you ..

  • @themanuwa5403
    @themanuwa5403 3 ปีที่แล้ว +4

    බර්මියුඩා තිකොණය කාල දොරටුවක්ද

  • @dafnianderson8804
    @dafnianderson8804 4 ปีที่แล้ว +1

    Maru aiye video eka super ella video ekanm tnx oyata ❤❤❤👍👍👍💕💕😊😊

  • @rashmiprabha4727
    @rashmiprabha4727 หลายเดือนก่อน

    කාල තරණය කිසිසේත් ම භෞතික වශයෙන් කළ නොහැකි දෙයක්.මිනිස්සුන්ගෙ මනස දියුණු මට්ටම අනුව පුලුවන් මනසින් මතක් කිරීමක් වශයෙන් අතීතයට යන්න.අනාගතය මවා ගන්න. උදාහරණයක් විදියට ඔයාට පුලුවන් නෙ පාසල් ගිය මුල්ම දවසට මනසින් ගිහින් මතක් කරන්න නමුත් කවදාවත් භෞතික වශයෙන් යන්න බෑ .

  • @kaviraratnayake2212
    @kaviraratnayake2212 4 ปีที่แล้ว +2

    Ptt maru song eka mkkd

  • @sugathkumara-ml7vw
    @sugathkumara-ml7vw 4 หลายเดือนก่อน

    කාලය කියන්නේ අදිශ රාශියක් නිසා අහම්බෙන් අධික වේගය වැඩි වීමක් හරි කෝමා එකකින් ශරීරයෙන් වෙන් වෙන soul එකට ගුරුතවාකර්ශනය බල නොපෑම නිසා අහඹුවකින්ඇ ති වෙන පොඩි හෝ ලොකු time duration එකක් නිසා හරි time travel උනොත් මිසක් මං හිතන්නේ නෑ මිනිස්සුන්ට කැමති ස්ථිර කාලයකට යන්න පුළුවන් වෙයි කියලා. පධාර්ථ අතර දුර ප්‍රමාණ වෙනස් කරන එකෙන් හැබැයි නිශ්චිත කාලයක් සදහා නියමිත පදාර්ථ දුරක් calculate කරගන්න පුළුවන් කමක් තිබ්බොත් පොඩ් ප්‍රමාණයක් අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් වේයි සමහරවිට. වැරද්දක් තියනවනම් හදන්න කමෙන්ට් බලන අය 🤝🤍

  • @kandy2927
    @kandy2927 3 ปีที่แล้ว +7

    අතීතය වර්තමානය අතීතය තුනම එකක් නම අපි අමුතුවෙන් යන්න ඔනෙ නැ අපි ඉන්නෙ අපිම හදපු වර්තමානයකනෙ කොහොමත් අනාගත්‍ය හදන්නෙත් අපිනම කාල්තරනය මක්කටැයි

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 ปีที่แล้ว +2

    very interesting concept

  • @prasannabuddika2689
    @prasannabuddika2689 4 ปีที่แล้ว +1

    Super hamadama oyage video balanawa

  • @wolfcoder389
    @wolfcoder389 4 ปีที่แล้ว +8

    Wormhole එකයි අර කෙන්දයි මාරු වෙලා නෙවෙද කිව්වේ?🙄

  • @mudithasilva3298
    @mudithasilva3298 4 ปีที่แล้ว +2

    Time travel, meka eththatama krnna puluvan mm ❤❤❤

  • @NETHU_866
    @NETHU_866 ปีที่แล้ว

    ආසම You Tube චැනල් එක

  • @marcofernando4329
    @marcofernando4329 4 ปีที่แล้ว +2

    I love විශ්ම ලෝකය

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 3 ปีที่แล้ว +2

    Thanks for video 👍👍👍

  • @abzguy
    @abzguy 4 ปีที่แล้ว +4

    1st view 1st comment and 1st like

  • @dasunslboy8173
    @dasunslboy8173 3 ปีที่แล้ว +2

    එල

  • @vyoon4641
    @vyoon4641 3 ปีที่แล้ว +1

    Mama kohomahari hoya ganna uthsaha karanawa

  • @None-rl6xb
    @None-rl6xb 3 ปีที่แล้ว +2

    සුපිරි 💚

  • @shirmiladissanayake8542
    @shirmiladissanayake8542 2 ปีที่แล้ว +1

    Loke powerfull rocket ගැන video ekek please 😣😗

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 3 ปีที่แล้ว +1

    මේක ටිකක් adcance theory video ekak

  • @sltech2675
    @sltech2675 4 ปีที่แล้ว +2

    Ela broo 👍👍👍💪

  • @emasekanayake763
    @emasekanayake763 4 ปีที่แล้ว +1

    ගුඩ් සර්

  • @sathsindusandeepana283
    @sathsindusandeepana283 2 ปีที่แล้ว +2

    මමත් ආසයි දවසක කාලය හරහා යන්න...🤓😁

  • @uniquedream2700
    @uniquedream2700 ปีที่แล้ว

    Aththatama kaala tharanaya karanna puluwan kramayak hoya gannawa nam kochchara hodada

  • @Knoxville._1233
    @Knoxville._1233 2 ปีที่แล้ว +1

    Wormhole eken hadena tunnel ekata nedha yanna one???

  • @akarshauthmani381
    @akarshauthmani381 3 ปีที่แล้ว

    Wena kiyanna deyak na maru aiyaa

  • @hameeshageekshow6981
    @hameeshageekshow6981 2 ปีที่แล้ว

    niyamai.asama voice ekak

  • @wijayangadilshan3249
    @wijayangadilshan3249 4 ปีที่แล้ว +1

    Budurajananwahanse deshana karapu dewal adath parikshana valin hoyaganne.owa karanna puluwan dewal nemei..

  • @lagboy6109
    @lagboy6109 4 ปีที่แล้ว +2

    Supiri 👍

  • @princekalum3361
    @princekalum3361 3 ปีที่แล้ว

    Theory of everything let's try to find out thanks sir

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 4 ปีที่แล้ว +1

    Background music eka wenaskeruwa ekanm lokudeyak bro❤️❤️❤️😍😍😍😍

  • @billymona416
    @billymona416 ปีที่แล้ว

    Burundi vahanse. Kaalatharanaya Kara thibenne’ ‘ avakaasha kendi harahaa Dayana sith upadavaa ganimin !!! Divya loka saha Brahma loka Thibenne boho durin pihiti venath thaaruka mandala vala bavayi budun pavsaa thibenne❤

  • @anushaabewardhana284
    @anushaabewardhana284 4 ปีที่แล้ว +4

    What will the next video? 👏👏🇱🇰

  • @drsachira
    @drsachira 16 ชั่วโมงที่ผ่านมา

    Einstein and me: Nothing can move faster through space than light.
    Space: Ok. [expands faster than the speed of light]
    Quantum Entanglement: Ok. [doesn't need to move because is simultaneously already everywhere]
    Einstein and me: Godammit universe, you're trolling me now

  • @mpsxyasiya7078
    @mpsxyasiya7078 ปีที่แล้ว +2

    DARK මතක් උනේ මට විතරද🙂

  • @konappubandara9705
    @konappubandara9705 ปีที่แล้ว

    කාලය ආපස්සට ගියොත් කුමක් වෙයිද

  • @mygardenwithakeesha8783
    @mygardenwithakeesha8783 4 ปีที่แล้ว +1

    mama meka baluwa

  • @saumisarangika4000
    @saumisarangika4000 4 ปีที่แล้ว +5

    කාල තරණය ගැන තියන ෆිල්ම් මොනවද කියන්නකෝ

    • @DEWINDA_998K
      @DEWINDA_998K 4 ปีที่แล้ว

      source code (time travel newe e wage line ekk),12 monkeys🙄🤣

    • @saumisarangika4000
      @saumisarangika4000 4 ปีที่แล้ว

      @@DEWINDA_998K 🤗🤗🤗❤

    • @nuwanduminda5599
      @nuwanduminda5599 4 ปีที่แล้ว +2

      Back to the future - 1985

    • @saumisarangika4000
      @saumisarangika4000 4 ปีที่แล้ว +2

      @@nuwanduminda5599 🤗🤗🤗🤗❤

    • @nuwanduminda5599
      @nuwanduminda5599 4 ปีที่แล้ว +6

      @@saumisarangika4000 සිංහාවලෝකනය 2011 - මේ සිංහල චිත්‍රපටයෙත් කාලතරණය ගැන කියවෙනවා.

  • @erangaekanayaka2802
    @erangaekanayaka2802 2 ปีที่แล้ว

    මරු

  • @dulkithsanyuga7422
    @dulkithsanyuga7422 2 ปีที่แล้ว

    niyamai ayyye mama video eka share kara

  • @akennimsuka4893
    @akennimsuka4893 3 ปีที่แล้ว

    Supiri hoda ana gathayak

  • @sudarshanisudarshani400
    @sudarshanisudarshani400 ปีที่แล้ว

    Mehema aththatama karoth aniva yanna puluvanda??

  • @sanathbandara8945
    @sanathbandara8945 2 ปีที่แล้ว +2

    මට නං කාල තරනය කරන්න තිබ්බනම්

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +6

    👍👏👏👏❤

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว

    Good one

  • @shirmiladissanayake8542
    @shirmiladissanayake8542 2 ปีที่แล้ว

    Thank you අයියේ

  • @adisiproduction2188
    @adisiproduction2188 4 ปีที่แล้ว +1

    Niymi😍

  • @geeth22
    @geeth22 2 หลายเดือนก่อน

    මගේ මතය අනුව කාලතරනය කිරීම සිදුකිරීමට නොහැකිවීමටද පුලුවන් මන්දයත් අපි මේ මොහොතේ කරන සුලු වෙනස්කමකින් අපගේ අනාගතය වෙනස් වීමටද පුලුවන්. අපට කාලතරනය අතීතයට සිදුකලද එය අනාගතයට සිදුකිරීමට නොහැකිවීමට පුලුවන්. අපට අනාගතයට කාලතරනය කලහැකිනම් අපට එයින් පැහැදිලිවන්නෙ අපගේ අනගතය මේ මොහොතවන විටත් ලියවී අවසන්ව ඇතිබවයි.

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +4

    😘😘😘😘

  • @isurupriyankara738
    @isurupriyankara738 2 ปีที่แล้ว

    Voice eka 👌

  • @punisher5982
    @punisher5982 3 ปีที่แล้ว +2

    නියමයි 👍

  • @ashanadishani9877
    @ashanadishani9877 2 ปีที่แล้ว

    මේවගේ video තව දෙන්නකෝ

  • @indikapriyandani8213
    @indikapriyandani8213 11 หลายเดือนก่อน

    කාලය තරණය කිරීමටනම් පවතින කාලය නැතිකල යුතුයි නතර කල යුතුයි නිරෝධය කලයුතුයි.

  • @Lithumadhikari
    @Lithumadhikari 3 ปีที่แล้ว +1

    Supiri