විශේෂ සාපේක්ෂතාවාදය (1) : විද්‍යුත් චුම්බක තරංග ක්‍රියාත්මක වන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • මේ වීඩියෝ එකෙන් මම කතා කරනේ කොහොමද විද්‍යුත් චුමබ්ක ගැන. මේ තරංග හැදෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ සහ එහි භෞතිකය පිළිබඳ ඉතාම සරලව මම මේ වීඩියෝ එකේ පැහැදිලි කරලා දෙනවා.
    මෙම වීඩියෝව තුලදීම මම කතා කරනවා කොහොමද ගෙදර තියන ද්‍රව්‍ය පාවිච්චි කරලා රේඩියෝ තරංග සම්ප්‍රේක්ෂණය කරන්නේ කොහොමද කියන කරුණත්, ඒවා වැඩකරන හැටිත්.
    මේ සියල්ල කියලා දෙන්නේ, මම ඉදිරියට කතා කරන්න උත්සහ කරන විශේෂ සාපේක්ෂතාවාදය පිලිබඳ සංකල්පයට පෙර ඇරඹුමක් එකතු කරන්න.

ความคิดเห็น • 630

  • @arinduvinujana9148
    @arinduvinujana9148 2 ปีที่แล้ว +75

    සර් මම තාම o/l කරන්නේ.මම සර් ගේ හැම veido එකක්ම වගේ බලලා තියෙනවා.මමත් කැමතී සර් වගේ scientist කෙනෙක් වෙන්න.සර් මේ කරන වැඩේ ගොඩක් හොද දෙයක් .තවත් මේ වගේ දේවල් කරන්න සර් ට ශක්තිය ලැබේවා .

    • @vishwajanith4083
      @vishwajanith4083 ปีที่แล้ว +2

      Good luck malli....mahansi wela wada karanna❤

    • @vimukthimanujeewa4715
      @vimukthimanujeewa4715 ปีที่แล้ว +4

      ඔයා හොඳම දේ තෝරගෙන තියෙන්නෙ.
      මේ වගේ දේවල් බලලා ඔයගෙ හිතන පරාසය වැඩි කරගන්න.
      ඒක ඉදිරියට ප්‍රයෝජනවත් වෙනවා😊

    • @shehan-anjana-XD
      @shehan-anjana-XD 8 หลายเดือนก่อน +3

      🙂දැං A/L නේද

    • @srilalkodithuwakku7986
      @srilalkodithuwakku7986 หลายเดือนก่อน

      මම 7 වසරේ

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว +105

    මේ වගේ නාලිකාවකට මිලියන ගනන් Subscribers ලා එන කාලෙට අපේ රට දියුණු රටක් වේවි ඉක්මනටම.

    • @FAvio331
      @FAvio331 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන් ♥️

    • @NandanaThushara
      @NandanaThushara 2 ปีที่แล้ว +4

      ඒක නම් ඇත්ත. තාම මට එක යාලුවයි හම්බුනේ මේවා බලන 😐

  • @tmjayalath3966
    @tmjayalath3966 2 ปีที่แล้ว +212

    සතියකට පාරක් ඔය හිනාව දැක්කෙ නැත්නම් කෑවෙ නෑ වගේ. පොත් වල ඉගෙනගත්ත විද්‍යාත්මක සංකල්ප ප්‍රායෝගික විදියට පැහැදිලි කරල දෙන එකට ඔබතුමාට බොහොම ස්තූතියි ❤️🙏

    • @rangerover2024
      @rangerover2024 2 ปีที่แล้ว +2

      Snjsjjsjs

    • @FAvio331
      @FAvio331 2 ปีที่แล้ว +2

      Sira ♥️

    • @sllearntech7968
      @sllearntech7968 2 ปีที่แล้ว +2

      සිරා ඔව් බන් කෑවෙ නෑ වගේ

    • @gaweshaka7268
      @gaweshaka7268 2 ปีที่แล้ว +2

      එකඟයි බොක්ක

    • @janthjanith2093
      @janthjanith2093 2 ปีที่แล้ว

      sir ge hinawa niyamayi 🤭🤭🤭🤭

  • @ScienceWithRuchira
    @ScienceWithRuchira  2 ปีที่แล้ว +331

    Pin කල comment එක අයින් කළා, ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත්වීම වලක්වනු පිණිස.
    ගොඩක් දෙනෙක් අදහස් දීලා තිබුනා. දිරිමත් කරලා තිබුන. ඒ සියල්ලට ගොඩක් ස්තුත්යි.
    ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි, අපහාසාත්මක commenters අයින් කිරීම සුදුසුයි කියලා. සහෘදයන්ගේ අදහස් අරගෙන ඒ අනුව මේ කරතව්‍ය කිරීමට ගොඩක් කැමත්යි. මේ නිසා අර්ථකාරී විචාර සඳහා පුළුවන් විට අදහස් දෙන්නත්, යොමුව අපහාසාත්මක නම් ඒ commenter බ්ලොක් කිරීමටත් කටයුතු කරන්නම්.
    බොහොම ස්තුත්යි.

    • @fnkid1267
      @fnkid1267 2 ปีที่แล้ว +9

      niyami cer..

    • @gaminiwiraseakara4949
      @gaminiwiraseakara4949 2 ปีที่แล้ว +7

      Ohu lajja venna one ohu gan

    • @supunlakshitha6894
      @supunlakshitha6894 2 ปีที่แล้ว +4

      Sir can I have your E-mail address please . I have several questions to ask from you ?

    • @kadalla-9158
      @kadalla-9158 2 ปีที่แล้ว +28

      සර් වගේ මනුස්සයෙක්ට හෝ මේ වීඩියෝ වලට බනින මිනිස්සු මානසික පිස්සො වෙන්න ඕන

    • @lakshan3
      @lakshan3 2 ปีที่แล้ว +17

      මොකද්ද මහත්මය ඔයා ඒ කරල තීන්නෙ අපරාදෙනේ ඔයාට ඒක තියන්න තිබ්බෙ, ඔය අදාල නැති දේවල් අල්ලගෙන ගොම් ආතල් දෙනවුන්ට ඒක බලාගෙන උන් කොච්චර ගොම්ද කියල තේරුම්ගන්න නියමටම වටින දෙයක් ඔබ ඔය නැති කරල තීන්නෙ ගොම් හම්‍රක් මොන වගේද කියල පෙන්නන්න තිබ්බ හොද උදාහරණයක් ඔබ ඔය නැති කරල තීන්නෙ😐

  • @Miyuru615
    @Miyuru615 2 ปีที่แล้ว +58

    නිහතමානී උගත් බුද්දිමත් මහත්මයෙක් ගුරුවරයෙක් .....අපේ මොලය විද්‍යා දැනුමෙන් පෝශනය කරන ඕබතුමාට පිං....

  • @bhanukajayarathna7741
    @bhanukajayarathna7741 2 ปีที่แล้ว +3

    අපහාසාත්මක දේවල් හැමදාම කරන්න බෑ සර් ඒවා තාවකාලිකයි. සර්ගේ ගමන සර් යන්න.
    බුදු රදුන්ගේ මග වලකන්න සමහර මිනිස්සූ නොයෙක් දේවල් කලා. වැඩක් උනේ නෑ.
    හොඳ දේ අපහස කරලා වලක්වන්න බෑ... අපි වෙනුවෙන් video කරන්න... ❤

  • @r.chathuminahettiarachchi7936
    @r.chathuminahettiarachchi7936 2 ปีที่แล้ว +23

    සර් හිනාවෙද්දි මටත් හිනා යනවා.... උගන්නපු දේවල් ලස්සනට තෙරුම් ගත්තා. සර් එක්කල එකතුවෙලා ඉන්න අපි ටික දෙනා හරි බින්දුවෙන් උනත් පටන් අරන් ලංකාව ගොඩ ගන්න මහන්සි වෙමු. හැමෝටම ජය

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 2 ปีที่แล้ว +54

    අපේ රට විද්‍යාවෙන් පෝෂණය කරන්න ඔබ වගේ නිහතමානී උගතෙකු ඉදිරිපත්ව සිටීම ගැන හරිම අගෙයි.
    ඔබට තෙරුවන් සරණයි!!!

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +17

      ගොඩක් ස්තුත්යි, එහෙත් තව ගොඩක් අඩුපාඩු මාගේ තියනවා. හිමින් ඉදිරියට යන්නයි උවමනාව

    • @gjei1234
      @gjei1234 ปีที่แล้ว

      @@ScienceWithRuchira 27:25 ඒත් ඒක ඉදිරියට යන්නෙ ඇයි/කොහොමද ඇන්ටනාවට සම්බන්ධ නැති උනාම. එක තැන තියෙන්නෙ නැද්ද ?

  • @bashithamadushan4513
    @bashithamadushan4513 2 ปีที่แล้ว +45

    නියමයි සර්.මං al science කළත් තාමත් බැරි විද්‍යුත් චුම්බක තරංඟ ගැන හරි අවබෝධයක් ගන්න මං පංතිය ඉවර වුන ගමන්ම ම මේක බලනවා.ජය වේවා.

  • @innovativephysics9022
    @innovativephysics9022 2 ปีที่แล้ว +37

    මමත් ගෙදර පොඩි lab එකක් හදාගෙන පරීක්ෂණ කරන්වා.ඔබතුමා පෙන්නපු ඔක්කමත් මන් කරා.අද පෙන්නපු එක මන් කලින් කරල තිබ්බා .එක ගැන තිබ්බ අවබෝධ වැඩි උනා.ස්තුතියි .මේ වගෙ දැනුම බෙදා ගන්නවට .මත් ආස විද්‍යානයෙක් වෙන්න.

  • @mariojayasundera9663
    @mariojayasundera9663 2 ปีที่แล้ว +3

    බුදුන් වහන්සේටත් අපහාස කළ මනුෂ්‍ය සමාජයක් තුළ ඔබ වැනි කෙනෙකුට අපහාස කිරීම අසත්පුරුෂ ගතියකි එවන් අසත්පුරුෂයන්ගේ ක්‍රියාවන් තුලින් කිසි විටෙකත් සත්පුරුෂයන් පසුබට නොවනු ඇත. ඒ වෙනුවට ඔබට මේ කටයුත්ත හෙට මීටත් වඩා සාර්ථකව කරගැනීමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි. සහෘදයාණෙනි ඔබට ජය

  • @Kandyan...996
    @Kandyan...996 2 ปีที่แล้ว +8

    සර් ඕවා වැඩිය හිතන්න එපා... සර්ගේ උත්සාහය සාර්ථකයි. එය තවදුරටත් සාර්ථක වේවා.... බුදුසරණයි

  • @dharmasri
    @dharmasri 2 ปีที่แล้ว +30

    තරංග පෙරමුණු ගැන පැහැදිලි වුනා තව දුරටත් දැනගැනීමට කැමැත්තෙමි .
    ස්තූතියි 👍😊

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +7

      ගොඩක් හොඳයි, ඉදිරියට මේ සංකල්ප ගැන වැඩිදුර කතා කරමු

  • @anushkadarshana2697
    @anushkadarshana2697 2 ปีที่แล้ว +2

    ඔබතුමා මෙ පුරවන්නෙ ලාංකීය යූටියුබ් අවකාශයෙ දීර්ගකාලයක් තිබ්බ රික්තකයක්.
    සහ ඔබතුමාගේ විස්තරකීරීමේ,
    කියාදීමෙ හැකියාව ඉතාම විශිෂ්ඨයි.
    ජයවේවා! දිගටම කරගෙන යන්න

  • @priyankaariyarathna8784
    @priyankaariyarathna8784 2 ปีที่แล้ว +1

    හැගීම් market කරන සමාජයක මේ වගේ බුද්ධිය අවුස්සන channels හරී.....ම අඩුයි. සර්ට මෙහෙම වැඩක් කරන්න හිතුන එකම ලොකු දෙයක් සර්...ගොඩක් වටින සමාජ මෙහෙවරක්. සර්ට ජයවේවා...🙏🙏🙏🙋‍♀️

  • @onlybass336
    @onlybass336 2 ปีที่แล้ว +15

    ඔබ වගේ මිනිසුන් මේ ලෝකයට තවත් අවශ්‍යයි 🙏 එයට ඔබ දරන උත්සාහයට මගෙන් සුබ පැතුම්....... 😊👌👌👌👌👍👍👍👍

  • @kasunweerathunga3647
    @kasunweerathunga3647 2 ปีที่แล้ว +1

    AL වලටත් ඉගෙනගෙන කැම්පස් එකෙ 1st year එකෙත් ඉගෙනගත්තා මේ ගැන.හැබැයි theories විතරයි. Practically හරියටම අවබෝධ වුණේ අද. Sir ප්‍රායෝගිකව මේව කියල දෙනකොට, මම ඉගෙනගත්ත theories එක්ක tally වෙලා, ලස්සනට ඔලුවෙ මැවෙනව.ඇත්තටම sir.video එකේ මුලදිම කිව්ව වගේ මේව අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලත, උගන්නන විදිය වැරදී..නිකම් තියරි කටපාඩම් කරන ක්‍රමයක් තියෙන්නෙ.බොහොම ස්තුතියි sirට මේ ගැන හරි අවබෝධයක් ලබාදුන්නට💜️

  • @handicrafts5445
    @handicrafts5445 2 ปีที่แล้ว +28

    ඔබතුමා ලද දැනුම සරළව සියල්ලන්ටම අවබෝධ වන අන්දමට කරන අර්ථගැන්වීම නම් අතිවිශිෂ්ටයි.❤️❤️❤️ ලාංකීය විද්‍යාත්මක දැනුම ප්‍රායෝගික තලයකට ගෙනයාමට ඔබ අපට මහඟු සම්පතක්.

  • @achii692
    @achii692 2 ปีที่แล้ว +43

    අදත් ලොකූ දැනුමක් එකතු උනා.ලස්සනට තේරුම් කලා.ගොඩක් වටිනවා.ගොඩාක් ස්තූතියි

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +11

      ස්තුත්යි ඔබට

    • @yasmitharavihara3584
      @yasmitharavihara3584 2 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira සර්. 1905 දී අයිනස්ටයින් පෙන්නුවා ආලෝකය කියන්නේ තරංගයක් වගේම අංශු ගොඩක එකතුවක් කියලා. අයින්ස්ටයින්ට නොබෙල් ත්‍යාගය හම්බුනෙත් ඒකට ( මට මතක විදිහට) පුලුවන් නම් ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද 🥺

  • @swsl1747
    @swsl1747 2 ปีที่แล้ว +7

    මේව ප්‍රායෝගික භාවිතය නිසා අපට ගොඩක් පැහැදිලි හා රසවත් වෙනවා...පොඩි කාලෙ ඉදන් හොය හොය හිටියේ මේක ගැන ඒත් අද තමා මේකට හරිම පිලිතුර ලැබුනේ ඔබතුමන් වැනි අය මෙ රටට ලොකු සම්පතක්..ඔබතුමා දිගුකල් වැජඹේවා...🙏🙏 ❤

  • @Supuncd
    @Supuncd 2 ปีที่แล้ว

    මාරම වටිනවා රුචි සර් මේ වීඩියෝ...හිර වෙච්චි තේරුම් ගන්න බැරිඋන ඒවා සරලව තේරුම්කරද්දී මාර ආසාවක් දැනෙනවා සර්...ජය සර්....

  • @yamunagayathree7463
    @yamunagayathree7463 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර්..මේ විදිහට කොතනින්වත් හරියටම ඉගෙන ගන්න බැරි, ගැටලු තියෙන theory කොටස් ගැන ඉස්සරහටත් කියදෙන්න.මන් A/L ළමෙක්.😊🙏🙏

  • @mathswithheshan
    @mathswithheshan 2 ปีที่แล้ว +1

    මම ඔබතුමාගෙ වීඩියෝවලින් ගොඩක් කරුණු පැහැදිලි කරගත්තා.
    ගංඉවුරෙ ඉදන් අනන් මනන් කියන අයව තඹ සතේකට ගන්න ගන්නැතුව අපි අපේ ගමන යමු.
    ඉදිරියටත් බොහෝ නුවණැතුන් පිරිසක් ඔබ වටා රොක්වනු නියතයි.ජයවේවා.❤❤

  • @anuradhawickckramaarachchi1727
    @anuradhawickckramaarachchi1727 10 หลายเดือนก่อน

    ස්තුති සර්,
    ඕනෑම අඩු බුධ්ධි මට්ටමක් ඇති කෙනෙකුට උනත් හොදට තේරෙනවා. ගොඩක් මිනිස්සු විද්‍යාවට වඩා අවිද්‍යාත්මක දේවල් පසුපස යන්නත් විද්‍යාව තේරෙන විදිහට උගන්නලා නැතිකමත් බලපානවා ඇති නේද සර්. මේ උත්සාහයෙන් නම් විද්‍යාව, අවිද්‍යාවට එරෙහිව සමාජගත කරන්න පුලුවන්වේවි. සර්ට තවතවත් ශක්තිය ලැබේවා!

  • @lonchikolama8488
    @lonchikolama8488 2 ปีที่แล้ว +7

    ඉංග්‍රීසි වචන කියන හැම විටම එහි සිංහල වචනයද කීම ඉතා හොඳයි මොකද එහි අර්ථ නොදන්නා අයට ඉතා යහපති

  • @rukmalfernando4013
    @rukmalfernando4013 2 ปีที่แล้ว +9

    Sir,you are a great teacher for all Sri lankans who speaks sinhala langauage .....I wish you all the Best....WE love you sir!!!!!!

  • @namaljayaweera5104
    @namaljayaweera5104 2 ปีที่แล้ว +27

    ස්තුතියි. කලින් උගත් එහෙත් ඒ ගැන නොසිතූ පැත්තක්. හිතන්නටත් ඉගැන්වූ පාඩමක්!.

  • @විශ්වධර්මය-vishwadharmaya

    ඔබට ගොඩක් පිං.මම බාවනා කරන කෙනෙක් බාවනාවෙනුත් ඔබ කියපු සිද්දාන්තයම ග්‍රහනය වීමක් වෙනව.හිත ඒග්‍රතා කරල බැලීමට පුළුවන්.තෙරුවන් සරණයි .!

  • @r.p.k.samankumari3497
    @r.p.k.samankumari3497 2 ปีที่แล้ว +8

    සර් ගොඩක් ස්තුතියි මේ විඩියො එක ඉදිරිපත් කරාට ඇත්තටම විද්‍යුත් චුම්බක තරංග ගැන හරියටම හිතට වදින්න නිවැරදිව ඉගනගත්තෙ අදතමා සර්ට ගොඩක් පිං

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +2

    මීට දශක දෙක තුනකට පෙර ඔබ තුමන් ඉපදුනේ නම් විශ්වයේ විද්‍යාගාරය වනවා නියතයි ශ්‍රී ලංකාව.
    ස්තුතියි දැවැන්ත සංකල්පයක් සරලව කියාදීම පිළිබඳව🙏👍💯

  • @dushannamal9445
    @dushannamal9445 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි වගේම බොහොම පිං සර් 🙏🙏🙏 උතුම් දළදා සමිඳු පිහිටයි ඔබතුමාට....💕💕🙏🙏

  • @Purna_Anthony
    @Purna_Anthony 2 ปีที่แล้ว +2

    ඉතාමත් සංකීර්ණ විෂය කරුණක් ඔබතුමා ඉතාමත් සරලව පහදා දුන්නා.. මේ චැනල් එක හැමෝටම දැනුම ලබාගන්න වැදගත් දෙයක්.. All the best sir..

  • @prabhathsandaruwan910
    @prabhathsandaruwan910 2 ปีที่แล้ว +7

    කළකිරෙනව මේ වීඩියෝ එකට වැටිල තියෙන සමහර comment s දැක්කම. සුද්දගෙ තියරිය එපා කීවට කමක් නෑ. ඒ විද්‍යාත්මක න්‍යායවල් බිද හෙලන්න පුළුවන් තර්කයක් ඉදිරිපත් කරපල්ල ඊට කලින්. අම්මගෙ අප්පගෙ ජාතකේ මතක් කරල කුණුහරුප කතා කියන්න කලින් තමන්ගෙ තර්කය ඉදිරිපත් කරප්ල්ල. වාචාල කමට කුණුහරුප කීවට වැඩක් නෑ තර්කයකින් තමන්ගෙ අදහස ඉදිරිපත් කර ගන්ට බැරිනම්. වීඩියෝ එකේ වරදක් තියෙනව නම් ශාක්ශි සහිතව පෙන්න්ල දීපල්ල අපටත් දෙයක් අපේ එකෙක්ගෙන් ඉගෙන ගන්න.

    • @prabhathsandaruwan910
      @prabhathsandaruwan910 2 ปีที่แล้ว

      හෙල තාක්ෂණය එක්ක සුද්දගෙ විද්‍යාව ට හැරෙන්න වත් බෑ. ඒක මම අවිවාදයෙන් පිළි ගන්නව. නමුත් හෙළ තාක්ෂණය නිවැරැදි ව හදුන ගන්න බැරුව ඒවට "woow....!" කිය කිය සුද්දගෙ කෙරුවාවට හිනා වෙවී ඉන්නවට වඩා මේ වගෙ තමන් උගත් දෙය නොමිලේ බෙදා හරින උත්තමයන්ගෙන් ගන්න දෙයක් තියෙනව අපට. ඔය දැණුම හෙළ තාක්ෂණය ට බහා කළතා පෙරා ගන්නට පුළුවන් අයෙකු ඉන්නවනම් හෙට දවසේ ලෝක පූජිත සොයාගැනීමක් මේ රට ඇතුලෙ අයෙකු විසින් කරන්නට බැරි කමක් නෑ. මේ වගෙ වීඩියෝ කාට නොවැදගත් වුණත්, අන්න ඒ වගෙ මානසිකත්වයක ඉන්න උදවිය ට නම් මේව රත්තරන් හා සමාන දැණුම් භාණ්ඩාගාර.

  • @lakmaldayananda2923
    @lakmaldayananda2923 2 ปีที่แล้ว +11

    ස්තූති ඔබතුමාට..දැන් මේක ළමයින්ට උපරිම හොදින් තේරුම් කරල දෙන්න පුලුවන් අපිට පාසලේදි

  • @YasiruVitharana
    @YasiruVitharana 2 ปีที่แล้ว +7

    විද්‍යුත් චුම්බක තරංග ගැන පැහැදිලි ම අදහසක් ආවෙ අද තමයි. බොහොම ස්තූතිට්යි .

  • @arunapradeepkumara6960
    @arunapradeepkumara6960 ปีที่แล้ว

    වීඩීයෝ එකක් ආපු ගමන් බලනව.දන්නව අනිවාර්යයෙන් වටින දෙයක් තියෙනව කියල.මේ වීඩීයෝ එක මට ගොඩක් වැදගත්

  • @sachinthaliyanaarachchi4331
    @sachinthaliyanaarachchi4331 2 ปีที่แล้ว

    මගේ වචනෙන් කිව්වොත්, සුපිරියටම තේරුනා sir , thank you so much...බුදු සරණයි..

  • @thusithherath4788
    @thusithherath4788 2 ปีที่แล้ว +8

    නියමයි සර් ❤️
    තේරුම් ගන්න අමාරු සංකල්පයක් බොහොම ලේසියෙන් කියලා දුන්නා 😍

  • @Anonymous-uu1bj
    @Anonymous-uu1bj 2 ปีที่แล้ว +9

    බොහොම ස්තුතියි!
    අපිට සර් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ advertisement ටික skip නොකර බලන එක තමයි

    • @hasithapulasthi
      @hasithapulasthi 2 ปีที่แล้ว

      advertisement බැලුවාම content creator ට වාසියක් වෙනවද?? මම හිතුවෙ එහෙම නෑ කියලා

    • @Anonymous-uu1bj
      @Anonymous-uu1bj 2 ปีที่แล้ว

      @@hasithapulasthi ඔව්, සමහර advertisement skip කරාම content creator ට කිසිම amount එකක් යන්නේ නැහැ. Ad. ඒක full ම බැලුවොත් තමයි එයාට අදාල මුදල යන්නේ.
      ඒත් සමහර 10sec වගේ යනකම් skip කරන්න බැරි advertisement වලට අදාල ගානක් හම්බෙනවා, නමුත් 5sec වගේ පොඩි ඇඩ් ස්කිප් කරොත් කිසිම ගානක් නොයන්න පුළුවන්.

    • @kkriperera6438
      @kkriperera6438 2 ปีที่แล้ว

      හොද වැඩ සටහනක්

    • @fnkid1267
      @fnkid1267 2 ปีที่แล้ว

      me sir ge video vala ads thibbe nane :/

  • @ravindrasarathchandra2422
    @ravindrasarathchandra2422 ปีที่แล้ว

    මම ගුරැවරයෙක් al රසායන විද්‍යාව උගන්වන්නේ.මම දැන් නව ජවයකින් උගන්වනවා.මට දැනට හමුචූ හොදම ගුරුවරයා ඔබයි....

  • @bhanukaheshan6696
    @bhanukaheshan6696 2 ปีที่แล้ว +6

    මේක කාලෙක ඉඳන් තිබුනු ප්‍රශ්නයක් සුපිරියටම තේරුනා thank you sir පුලුවන්නම් ලේසර් ගැනත් මේවගේ සරලව කියලදෙන වීඩියෝවක් දාන්න

  • @sachinthabiduranga
    @sachinthabiduranga 2 ปีที่แล้ว +1

    සමහර ශබ්දවලට සමහර මිනිස්සු සංවේදීතාව වැඩී (රිජිෆෝම් එකට ඇතිල්ලෙන කොට සමහර අයට දරාගන්න බැහැ) ඒ සංවේදීතාව ඔවුන්ට දරාගන්න බැහැ.මේ දේ වෙන විදිහ විද්‍යාත්මක් කියලා දෙන්න සර්👍👍

  • @ranjithjayasooriya782
    @ranjithjayasooriya782 2 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්. ඔබතුමාට බොහෝම ස්තුතියි.

  • @malithjayasankha9942
    @malithjayasankha9942 2 ปีที่แล้ว +11

    Mechanical waves වලට අදාල longitudinal waves ගැනත් විග්‍රහයක් කරන්න පුළුවන් නම් වටිනවා... Sound waves ගැන අධ්‍යයනයක නිරත වෙලා ඉන්න කෙනෙක් වෙනුවෙන් වටිනවා ඒක!!🏹🌹🔴👍

  • @chamiya3
    @chamiya3 ปีที่แล้ว

    Grate sir සර් මේ වීඩියෝ වල english copy එකක් දාන්න මේක මුළු ලෝකයම ඉගන ගැනී මම මෙහෙම කියන්නේ මගේ නෑන ඇමරිකන් වල පිසික්ස් teacher කෙනෙක් 👍👍👍

  • @asokatissakumara3179
    @asokatissakumara3179 2 ปีที่แล้ว

    මගෙ වයසත් එක්ක බලද්දී ඔබ මට දරුවෙක් වගේ,,නමුත් ඔබගෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා ,,, එමෙන්ම මමත් ගුවන් හමුදාවේ හිටපු සාමාජිකයෙක් නිසා ඔබ තුමාගේ පියාත් එහි සාමාජිකයෙක් ව සිටි නිසාත් යම් සමීප බවක් දැනෙනවා,, ඔබ නොසැලී ඉදිරියට යන්න ,, ජයවේවා ,,,🌹🌹🌹

  • @nimmijayawardana
    @nimmijayawardana 2 ปีที่แล้ว

    මම ඔබගේ වීඩියෝ ගොඩාක් බලනවා.සමහර දේ නම් මට තේරෙන්නේ නෑ 😊 ,ඒත් මං හරි කැමති ඒ ඔබගේ විලාශයට.හොද දෙයක් කිරීමේදි ගල්මුල් එනවා තමයි,ඒවා අයින් කරලා දාලා ඔබ කරන මේ සේවය කරගෙන යන්න.ස්තූතියි ඔබ⁣ට ජය වේවා
    ⁣බුදු සරණයි 💐💐💐

  • @chanpradeep2799
    @chanpradeep2799 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනා විද්‍යාත්මක කරැණු සරලව පැහැදිලි කරනව.. බුදු සරණයි සර්.❤️

  • @searchbandu22
    @searchbandu22 2 ปีที่แล้ว

    අම්මෝ සුපිරියටම තේරුනේ අද තමා සර්. අවුරුදු 20කට පස්සේ ආයෙම පිසික්ස්. ❤️ ආසම එක. AL විද්‍යුත් & චුම්බක ක්ශේත්‍ර ඉගෙනගත්තු අතීතෙටත් ගිහින් ආවා.
    අහම්බෙන් චැනල් එක දැක්කේ. ඔක්කොම බලන්න ඕනෙ. බොහොම ස්තුතියි මේ කරන සේවයට. ජය.💐

  • @Lankeswara
    @Lankeswara 2 ปีที่แล้ว +2

    ආයුබෝවන්!
    🙏මම නවනිපැයුම් කරුවෙක් ..මහත්මයා! ගෙන් දැනගැනිමට කරුණක් තිබෙනවා.
    අපගෙ නවනිපැයුම් සදහා petant බලපත්‍රයක් ගැනිමෙදි ක්‍රියා කලයුතුව පිලිවෙල ගැන පැහැදිලි කරන්න

  • @poornaccwickramanayaka4666
    @poornaccwickramanayaka4666 2 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ. මේ බෙදලා දෙන දැනුම් සම්භාරය කියල නිම කරන්න බැරිතරම් වටිනවා.මේ සත්කාර දිගටම කරගගෙන යන්න. ඕනම වයස් ඛාණ්ඩයකට ඊතාම වටිනවා.

  • @gayansanjaya1607
    @gayansanjaya1607 2 ปีที่แล้ว +8

    Sir, Highly appreciate your effort. I have watched all the videos that you have shared since the beginning. Keep it up and Good Luck 👍

  • @Yasiru-jy3cf
    @Yasiru-jy3cf 2 ปีที่แล้ว +1

    දිගටම මෙම සමාජ සත්කාරක සිදුකරන්න සර්... 🙏🙏🙏🙏

  • @DilshanWijerathne
    @DilshanWijerathne 2 ปีที่แล้ว +3

    AL physics ප්‍රශ්ණෙක හිරවෙලා හිටියේ ඒක විසදුනා😎💛
    💛🥺ස්තූතියි ඔබතුමාට🙏💛

  • @ravindra7894
    @ravindra7894 2 ปีที่แล้ว +2

    ඔබ තුමා ගොඩක් ලස්සනට සියලූ දේ පැහැදිලි කරලා දෙනවා ඉක්මනින් තෙරුම් ගන්න පුලුවන්❤️😊. ඔබ තුමට ගොඩක් ස්තුතිය .🙏

  • @piyasirisooriyage8463
    @piyasirisooriyage8463 2 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ඉතාමත් ආකර්ෂනීය විශිෂ්ට පහදාදීමක් , ඔබතුමාට හදවතින්ම සුබපැතුම්

  • @rstorque287
    @rstorque287 2 ปีที่แล้ว +14

    ගොඩක් හොඳ පාඩමක් සර් ස්තූතියි🙂👌👍❤️

  • @kumarasinghekolombage7629
    @kumarasinghekolombage7629 2 ปีที่แล้ว

    බොහොම පින් ඔබතුමාට මේ උත්සහයට ජයවේවා දිගටම කරගෙන යන්න

  • @Paperarts-co2bs
    @Paperarts-co2bs 2 ปีที่แล้ว

    මම කොමස් කරපු කෙනෙක් ආසයි මේවගේ දේවල් ඉගනගන්න ස්තුතියි ඔබට. ඔබ හොද ගුරැවරයෙක්

  • @hdrathnappulige6455
    @hdrathnappulige6455 2 ปีที่แล้ว +3

    එකනම් මාරයි සර් 🙏🙏🙏. හරිම කුතුහලයකින් වීඩියෝ එක බැලුවේ ❤❤❤❤. පරීක්ෂණ වලින් ඔප්පු කරලා පෙන්නුවා. සර්ට ගොඩක් පිං

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว

    ඔබතුමාගේ මේ ව්‍යායාම සාර්ථක වේවා ...ඔබතුමාගෙන් දැනුම ලබාගන්නා අපට මෙහි වටිනාකම හරිම වැදගත් ...ඔබතුමා සතු දැනුම අන්අයට ලබාදීම පුණ්‍යකටයුත්තක්.. තෙරුවන් සරනයි !

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +1

    විද්‍යාව පමණක් නොව, ජීවිතයට ඇවැසි බොහෝ පැතිකඩ විෂ්ලේෂණාත්මකව ඉදිරිපත් කිරීම තුලින් අප ලබාගන්නා දැනුම ඉතා පුළුල්.හැමදාම නොලිව්වත් ඔබතුමාගේ සියළු වීඩියෝ නරඹමි, හෘදයාංගම ස්තුතිය!!

  • @djram9187
    @djram9187 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් මේ දේවල් ගැන පැහැදිලි කරලා දෙනවට ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය ගැන තවදුරටත් පැහැදිලි කරලා දෙන මෙන් ඉල්ලා සිටිමි

  • @ashanchathuranga8292
    @ashanchathuranga8292 2 ปีที่แล้ว +1

    හයිපසොනික් අවියක, වේගය නිසා මිසයිල ශීර්ශයෙ ඇතිවන අයනීකෘත ස්වාබවය නිසා එය රේඩාර් වලට හසුනොවී ගමන් කිරීම පිලිබද සම්පූර්න විස්තරයක් දෙන්න පුලුවන් නම් වටිනවා සර්..short video එක බැලුවා සර්ගේ..එතනින් තව ගැබුරට ගිහින් ඒ ගැන කතා කරන්න පුලුවන් නම් වටිනවා සර්

  • @violinmelody725
    @violinmelody725 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා සර් සර්ට ගොඩක් ස්තුතියි.... මට ගැටලුවක් වෙලා ඇයි තිබුනා remote controller car ekaka controller ekak tv eke antenawata ඇල්ලුවම tv eke තිරයේ ඉරි කෑලි වගේ යන්නේ ඇයි කියලා අද කියලා දුන්න දේ නිසා ඒ ගැටලුවට මට විසදුමක් ලැබුනා ...

  • @yohanj25
    @yohanj25 2 ปีที่แล้ว

    නියමයි සර් දිගටම කරගෙන යන්න ධෛර්ය, ශක්තිය ලැබේවා!

  • @samalkaatukorala8904
    @samalkaatukorala8904 2 ปีที่แล้ว

    සංකිර්නයි කියලා හිතාගෙන හිටපු ගොඩක් දෙවල් සර් නිසා තමයි සර් සරලව ඉගෙන ගත්තේ ... ගොඩක් පිං සර් !

  • @moviecube8903
    @moviecube8903 2 ปีที่แล้ว +25

    ඔබ තුමා රටට සම්පතක් 🙏🙏🙏🙏

  • @UshanChamod
    @UshanChamod 2 ปีที่แล้ว +1

    අවුරැදු ගානක් ප්‍රෂ්නයක් වෙලා තිබ්බ දේවල් අද තේරුම් ගත්තා. Thank you😍

  • @akisarsoft
    @akisarsoft 2 หลายเดือนก่อน

    සර්, මම ඉතාම ලස්සන කතාවක් අහලා තියනවා ගුරුත්වය සහ බුදුන් වහන්සේ ගැන. බුදු දහමේ ගුරුත්වය හදුන් වන්නේ "බිම්බර" බිමට බර වූ ගතිය කියල, අහල ඇතිනේ දස බිම්බර මාර සෙනග. අනෙක් කතාව තමා බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූයේ ගුරුත්වය (චන්ද්‍රයාගේ ගුරුත්ව් බලපෑම) අඩුම දවසේ (වෙසක් දවස) , අඩුම වෙලාවේදී (අලුයම) සහ අඩුම ස්ථානයේදී (හිරිවඩුන්න ප්‍රදේශයේදී).

  • @_muzic_6958
    @_muzic_6958 2 ปีที่แล้ว

    ස්තූතියි සර් මම A/L maths කරන ලමයෙක්මේ සීරීස් එක ගොඩක් වටිනව

  • @Drift_wheeler
    @Drift_wheeler 2 ปีที่แล้ว +2

    ඉතාමත් පැහැදිලිව ඉතා සන්කීර්න සන්කල්පයක් විස්තර කලා. බොහොමත් ස්තුතියි ...

  • @chanakaabewickrama9670
    @chanakaabewickrama9670 2 ปีที่แล้ว +2

    මේ channel එකටත් අපහාසාත්මක comments දාන අය ගැන මාරම දුකයි!!. ඒ අය business එකක් කළාට මේක social service එකක්

  • @kavindukulathunga2406
    @kavindukulathunga2406 2 ปีที่แล้ว

    ඔව් සර් video eka ටිකක් ලොකු නිසා දෙපාරක් විතර බලන්න උනා... A/L clz එකේ එපා වුනු දෙයක් සරලව...thank you sir ❤

  • @hasithamihiran186
    @hasithamihiran186 2 ปีที่แล้ว

    සර්.... ❤️❤️❤ ගොඩාක් ආදරෙයි මේ විදියට අපිත් එක්ක සර් මේ දැණුම බෙදාගන්නවට.ඒ වගේම ගොඩාක් පිං... විද්‍යාව ගණිතය ප්‍රායෝගීකරනයේ පිය විදියටයි මම සර් ව දකින්නෙ...... හැමදාම බලපු වීඩියෝත් මම බලනව..... සර් ටත් සර් ගේ ලස්සන බබාටත් පව්ලේ සැමටත් සුභම සුභ අනාගතයක් පතනව ගොඩාක් ආදරෙන්....❤️❤️❤️

  • @hithaishigimhana565
    @hithaishigimhana565 2 ปีที่แล้ว +2

    හරිම වටිනවා sir වැඩේ❤🙏 ඉගෙනගන්න සංකල්ප මේ වගේ සමාජගත කරන එකට ඇත්තටම ස්තුති කරලා මදි sir🙏 සෑහෙන්න දේවල් practically ම තේරුම් ගන්න පුලුවන් sir ගේ explanation එක නිසා. දැං ඊළඟ video එක එන්නෙ කවද්ද කිය කිය බල බල ඉන්නෙ හැමදම sir. lecture එක cut උනත් video එකනං මගහැරගන්නෙ නෑ🔥❤

  • @dilsara5429
    @dilsara5429 2 ปีที่แล้ว +21

    100K ට තව පොඩ්ඩයි ❤️💪😍

  • @inokanilmini4529
    @inokanilmini4529 2 ปีที่แล้ว +1

    අම්මො සර්ගෙ හිනාව 😍කොච්චර බලන් හිටියත් එපා වෙන්නෑ😊.වීඩියෝ එක නියමයි සර් 😊

  • @kavindurathnayake9126
    @kavindurathnayake9126 2 ปีที่แล้ว

    Thanks sir.. Harima ආසාවෙන් balan chanal ekk.. godaak වැදගත් කරුණු kiyala denawat බොහොම pin sir 💪

  • @papapadeva6151
    @papapadeva6151 2 ปีที่แล้ว

    මම o/l කෙනෙක්. ම්ගේ science දැනුම වැඩි කලාට ඔබට ස්තූතියි! සර්

  • @anjanaimesh3258
    @anjanaimesh3258 2 ปีที่แล้ว +1

    නියමයි ❤️ electronic,electrical,telecommunication වගෙ දේවල් ගැන දිගටම වීඩියො හදන්න 🤗❤️

  • @bimsara_jay
    @bimsara_jay 2 ปีที่แล้ว

    සර් අදනම් නියමයි.අඩුපාඩුවක් කියනවා කියල හිතන්න එපා.මයික් එකක් සෙට් කරගමුද සර්. අපිට හොඳට අහන්න පුළුවන් එතකොට.😍🙏❤️

  • @dinethperera1925
    @dinethperera1925 2 ปีที่แล้ว

    සර්ගේ videos අපි බලනව, අපි සර් එක්ක ඉන්නවා♥️ දැඩි චිත්ත ධෛර්යයකින් හා පැහැදිලි ක්‍රියා මාර්ගයකින් යන පුද්ගලයා කිසිදා පරාජය නොවේ❤

  • @thavikumbawijesundara7005
    @thavikumbawijesundara7005 2 ปีที่แล้ว

    ගොඩක් ලොකු දෙයක් කරන්නේ ඔබ තුමාට ඉදිරියටත් මේ මහගු සේවයට ශක්ති දහිරිය ලැබේවා 🌹🌹🌹

  • @nimanniman7290
    @nimanniman7290 2 ปีที่แล้ว +1

    අනේ හොදට පැහැදිලිකලා ඔබ තුමා පුලුව්න්නම් අපිට cd එකක තාක්ෂණය ගැන කියල දෙන්න කියල දෙන්න කියල ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා🙏🙏 ඒ ව්දියට හිතන්නෙ කෙසේද කියල කියල දුන්නොත් ගොඩක් වටිනව සර්🙏🙏❤️

    • @blackgold3991
      @blackgold3991 2 ปีที่แล้ว

      CD/DVD හදලා තියෙන්නෙ ප්ලාස්ටික් රවුම් දෙකක් මැද ඇලුමිනියම් ලේයර් එකක් තියෙන විදියට. CD එකක දත්ත ලියද්දි ඒ ඇලුමිනියම් ලේයර් එකේ තැන් ඉහළ සහ පහළ මට්ටම් විදියට වෙනස් කරනවා. ඒක කරන්නෙ ලේසර් කිරණයකින් burn කරලා. ඒ තැන් අපේ ඇහැට පේන්නෙ නෑ නැනෝමීටර් size එකෙන් පොඩියි. ආයෙ ඒ දත්ත කියවද්දිත් ලේසර් කිරණයකින්ම තමයි අදාළ තැන් හොයාගන්නෙ. CD writer වලින් කරන්නෙ ඕක තමයි

  • @milanharshana354
    @milanharshana354 2 ปีที่แล้ว

    සර් රේඩියෝවෙනුත් ඔය පරීක්ෂණය කරල පෙන්නුවනම් ගොඩක්ම වටිනව...💯👍☺☺

  • @damithsameera3981
    @damithsameera3981 2 ปีที่แล้ว +1

    අකුණු ගැසීමකදීත් ඉතා විශාල විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතිවිය යුතුයි.එයින් ඇති වන තරංගයෙන් බලපෑමක් සිදු වේද?යන්න හා එම තරංග වල චලිතය සිදු වන ආකාරය තව දුරටත් පැහැදිලි කල හැකි නම් වඩාත් පැහැදිලියි.ඔබ තුමාට බොහෝම ස්තූතියි.

  • @supunsandaruwan6782
    @supunsandaruwan6782 2 ปีที่แล้ว

    නියමයි සර් හැම විඩියෝ එකක් වගේම බලනව ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගන්නවා සර්ගෙ දැනුම අපි එක්ක බෙදා ගන්නවට ගොඩක් ස්තූති

  • @kasunrubasinha3167
    @kasunrubasinha3167 2 ปีที่แล้ว +1

    අද තමයි මුලින්ම මේක තේරුම් ගත්තේ!! ඉස්කෝල වත් ඔය වගේ ඉගැන්නුවේ නෑ!!!

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว

    ගොඩක් වටිනවා බුදුසරණයි 🙏🙏🙏

  • @shehanpiyumantha7740
    @shehanpiyumantha7740 2 ปีที่แล้ว +1

    සර්ගෙ videos බලල physics වලට ලොකු ආසාවක් ඇතිවුණා සර්, පුලුවන් නම් superconductors ගැන video ekkකුත් කරන්නකෝ

  • @kalutharabodhidhamma229
    @kalutharabodhidhamma229 2 ปีที่แล้ว

    පුදුම.පැහැදිලි.කිරීමක්.ඔබ තුමාට ගොඩාක් ස්තූතීයි.අපි පන්තිවල මේව ඉගෙන ගත්තට මේවායෙ ඇත්ත දැනන් හිටියෙත් නෑ මෙහෙම.කියල දෙන්න ඒ අය දැනන් හිටියෙත් නෑ.හරිම ලස්සනයි.මට හිතෙනව අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න සූර්‍යා කියන්නෙත් අර වගේ නියෝන් බල්බ් එකක්ද කියල.ඒක වැඩ කරන්නෙත් කොහෙ හරි ස්පාක් වෙන විද්‍යුත් චුම්බක තරන්ගයකින් කියල.

  • @mihinnimsara4899
    @mihinnimsara4899 2 ปีที่แล้ว +5

    අද තමා හරියටම දැනගත්තේ..ගොඩක් ස්තුතියි සර්..💛

  • @sydneysooriyaarachchi7490
    @sydneysooriyaarachchi7490 2 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක්, ගොඩාක් ස්තුතියි ඔබ තුමාට.

  • @CHANDIKA-jd2yd
    @CHANDIKA-jd2yd 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්
    මේ වගේම කලනය ගැන වීඩියෝ මාලාවකුත් කරන්න සර්
    බොහොම ස්තූතියි....

  • @hash911
    @hash911 2 ปีที่แล้ว

    ලංකාවේ වටිනම channel එකක්❤🇱🇰

  • @harshamadusanka
    @harshamadusanka 2 ปีที่แล้ว

    ඉතාම වටිනා channel එකක්❤️

  • @chamindurashmika6787
    @chamindurashmika6787 2 ปีที่แล้ว

    සර්.ඔබතුමාට පුළුවන් නං චුම්භක ශක්තිය ගැන පාඩම් කියල දෙද්දි ඒ හා සම්බන්ධ ප්‍රායෝගික උපකරණ ගැනත් කියල දෙන්න.ස්තූතියි ඔබතුමාට

  • @manojneranjana6432
    @manojneranjana6432 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි සර්.මේ සංකල්පය ගැන ගොඩක් කාලෙක ඉදන් හෙව්වා.හැබැයි අද තමා හරියටම දැනගත්තෙ.සර් මට ගැටලු 2ක් තියෙනවා.1 ඇන්ටනා එකක් හරහා ac තරංගයක් යවද්දි කාණ්දු දාරවනෙ පිටවෙන්නේ.එක සර් කියල දුන්නේ විචල්‍ය ක්‍රමයට තරංගය යද්දි එක අවස්තාවකදි (0 අවස්තාවේදී) තරංග කවචය වැහෙනවා.ඒ විදියට 1/0 ac තරංගයක් ප්‍රචාරනය කරන්න බෑ නේද? 2.අපි අත් හදා බලන පරිපත වලින් ගොඩාක් දුර ප්‍රචාරනය කරන්න නොහැකියි.නමුත් රූපවාහිනී තරංග රේඩියෝ තරංග විශල දුරකට ප්‍රචාරනය කරන්ව.මන් මුලින් හිතාගෙන හිටියේ එය වෙන්නෙ hz අගය මත කියල.නමුත් සම්හර උපකරන එක්ක සසදන කොට එහෙම නෙමෙයි කියල තේරුනා එය තිරනේ වෙන්නෙ කුමන සදකය මතද? සර්

    • @pramalporawagama790
      @pramalporawagama790 2 ปีที่แล้ว

      1. ප්‍රත්‍යාවර්ත ධාරවෙදි තරංගය යන්නෙ දෝලන විදියට(ඩයිනමෝව කින් එන ධාරාව වගේ),සරල ධාරාව තමයි රේඛීයව යන්නෙ(වියළි කෝෂ වලින් එන)
      2.අපි අත්හදා බලන ඒවයෙ තරංග ආයාමය බොහෝ දුරට 10^5ට වඩා අඩු වෙනවා.[රේඩියෝ තරංග වලට වඩා අඩු වෙනවා(3×10^9Hzට වඩා අඩුයි)].එහෙම නැත් නම් ඔයා සසදපු අනිත් උපකරණ රේඩියෝ තරංග වලින් වැඩ කරන ඒව නෙවේ ඇති.උදා-දුරථනය-ක්ෂුද්‍ර තරංග.,නැත් නම් රේඩියෝ තරංග යන්න බාහිර විද්‍යුත් හෝ චුම්බක තරංග වලින් බලපෑමක් නැති උනාට පදාර්ථමය මාධ්‍යයේ බල පෑමක් තියෙනවා .
      (ඔයා අහපු දේ මට තේරුන විදිහට මං දන්න විදිහට comment කරෙ.)

  • @rangikashakthiliyanage450
    @rangikashakthiliyanage450 2 ปีที่แล้ว

    සර් පරමාණු බෝමබ ,හයිඩ්‍රජන් බෝම්බ ඇතුලෙ වෙන ක්‍රියාවලිය පැහැදිලි කරන්න පුලුවන්නම් මරු....එච්චර විනාශයක් කරන්න පුලුවන් තරම් ශක්තියක් ඒවට එන හැටි දැනගන්න ඕන