ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සර් මම තාම o/l කරන්නේ.මම සර් ගේ හැම veido එකක්ම වගේ බලලා තියෙනවා.මමත් කැමතී සර් වගේ scientist කෙනෙක් වෙන්න.සර් මේ කරන වැඩේ ගොඩක් හොද දෙයක් .තවත් මේ වගේ දේවල් කරන්න සර් ට ශක්තිය ලැබේවා .
Good luck malli....mahansi wela wada karanna❤
ඔයා හොඳම දේ තෝරගෙන තියෙන්නෙ.මේ වගේ දේවල් බලලා ඔයගෙ හිතන පරාසය වැඩි කරගන්න.ඒක ඉදිරියට ප්‍රයෝජනවත් වෙනවා😊
🙂දැං A/L නේද
මම 7 වසරේ
Pin කල comment එක අයින් කළා, ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත්වීම වලක්වනු පිණිස. ගොඩක් දෙනෙක් අදහස් දීලා තිබුනා. දිරිමත් කරලා තිබුන. ඒ සියල්ලට ගොඩක් ස්තුත්යි. ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි, අපහාසාත්මක commenters අයින් කිරීම සුදුසුයි කියලා. සහෘදයන්ගේ අදහස් අරගෙන ඒ අනුව මේ කරතව්‍ය කිරීමට ගොඩක් කැමත්යි. මේ නිසා අර්ථකාරී විචාර සඳහා පුළුවන් විට අදහස් දෙන්නත්, යොමුව අපහාසාත්මක නම් ඒ commenter බ්ලොක් කිරීමටත් කටයුතු කරන්නම්. බොහොම ස්තුත්යි.
niyami cer..
Ohu lajja venna one ohu gan
Sir can I have your E-mail address please . I have several questions to ask from you ?
සර් වගේ මනුස්සයෙක්ට හෝ මේ වීඩියෝ වලට බනින මිනිස්සු මානසික පිස්සො වෙන්න ඕන
මොකද්ද මහත්මය ඔයා ඒ කරල තීන්නෙ අපරාදෙනේ ඔයාට ඒක තියන්න තිබ්බෙ, ඔය අදාල නැති දේවල් අල්ලගෙන ගොම් ආතල් දෙනවුන්ට ඒක බලාගෙන උන් කොච්චර ගොම්ද කියල තේරුම්ගන්න නියමටම වටින දෙයක් ඔබ ඔය නැති කරල තීන්නෙ ගොම් හම්‍රක් මොන වගේද කියල පෙන්නන්න තිබ්බ හොද උදාහරණයක් ඔබ ඔය නැති කරල තීන්නෙ😐
සතියකට පාරක් ඔය හිනාව දැක්කෙ නැත්නම් කෑවෙ නෑ වගේ. පොත් වල ඉගෙනගත්ත විද්‍යාත්මක සංකල්ප ප්‍රායෝගික විදියට පැහැදිලි කරල දෙන එකට ඔබතුමාට බොහොම ස්තූතියි ❤️🙏
Sira ♥️
සිරා ඔව් බන් කෑවෙ නෑ වගේ
එකඟයි බොක්ක
sir ge hinawa niyamayi 🤭🤭🤭🤭
Aa ehemada
සර් හිනාවෙද්දි මටත් හිනා යනවා.... උගන්නපු දේවල් ලස්සනට තෙරුම් ගත්තා. සර් එක්කල එකතුවෙලා ඉන්න අපි ටික දෙනා හරි බින්දුවෙන් උනත් පටන් අරන් ලංකාව ගොඩ ගන්න මහන්සි වෙමු. හැමෝටම ජය
නිහතමානී උගත් බුද්දිමත් මහත්මයෙක් ගුරුවරයෙක් .....අපේ මොලය විද්‍යා දැනුමෙන් පෝශනය කරන ඕබතුමාට පිං....
අපේ රට විද්‍යාවෙන් පෝෂණය කරන්න ඔබ වගේ නිහතමානී උගතෙකු ඉදිරිපත්ව සිටීම ගැන හරිම අගෙයි.ඔබට තෙරුවන් සරණයි!!!
ගොඩක් ස්තුත්යි, එහෙත් තව ගොඩක් අඩුපාඩු මාගේ තියනවා. හිමින් ඉදිරියට යන්නයි උවමනාව
@@ScienceWithRuchira 27:25 ඒත් ඒක ඉදිරියට යන්නෙ ඇයි/කොහොමද ඇන්ටනාවට සම්බන්ධ නැති උනාම. එක තැන තියෙන්නෙ නැද්ද ?
මේ වගේ නාලිකාවකට මිලියන ගනන් Subscribers ලා එන කාලෙට අපේ රට දියුණු රටක් වේවි ඉක්මනටම.
අනිවාර්යෙන් ♥️
ඒක නම් ඇත්ත. තාම මට එක යාලුවයි හම්බුනේ මේවා බලන 😐
නියමයි සර්.මං al science කළත් තාමත් බැරි විද්‍යුත් චුම්බක තරංඟ ගැන හරි අවබෝධයක් ගන්න මං පංතිය ඉවර වුන ගමන්ම ම මේක බලනවා.ජය වේවා.
ස්තුත්යි ඔබට
මමත් ගෙදර පොඩි lab එකක් හදාගෙන පරීක්ෂණ කරන්වා.ඔබතුමා පෙන්නපු ඔක්කමත් මන් කරා.අද පෙන්නපු එක මන් කලින් කරල තිබ්බා .එක ගැන තිබ්බ අවබෝධ වැඩි උනා.ස්තුතියි .මේ වගෙ දැනුම බෙදා ගන්නවට .මත් ආස විද්‍යානයෙක් වෙන්න.
How old r you?
whoow 🦾
මේව ප්‍රායෝගික භාවිතය නිසා අපට ගොඩක් පැහැදිලි හා රසවත් වෙනවා...පොඩි කාලෙ ඉදන් හොය හොය හිටියේ මේක ගැන ඒත් අද තමා මේකට හරිම පිලිතුර ලැබුනේ ඔබතුමන් වැනි අය මෙ රටට ලොකු සම්පතක්..ඔබතුමා දිගුකල් වැජඹේවා...🙏🙏 ❤
ඔබතුමා ලද දැනුම සරළව සියල්ලන්ටම අවබෝධ වන අන්දමට කරන අර්ථගැන්වීම නම් අතිවිශිෂ්ටයි.❤️❤️❤️ ලාංකීය විද්‍යාත්මක දැනුම ප්‍රායෝගික තලයකට ගෙනයාමට ඔබ අපට මහඟු සම්පතක්.
අදත් ලොකූ දැනුමක් එකතු උනා.ලස්සනට තේරුම් කලා.ගොඩක් වටිනවා.ගොඩාක් ස්තූතියි
@@ScienceWithRuchira සර්. 1905 දී අයිනස්ටයින් පෙන්නුවා ආලෝකය කියන්නේ තරංගයක් වගේම අංශු ගොඩක එකතුවක් කියලා. අයින්ස්ටයින්ට නොබෙල් ත්‍යාගය හම්බුනෙත් ඒකට ( මට මතක විදිහට) පුලුවන් නම් ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද 🥺
සර් ඕවා වැඩිය හිතන්න එපා... සර්ගේ උත්සාහය සාර්ථකයි. එය තවදුරටත් සාර්ථක වේවා.... බුදුසරණයි
අපහාසාත්මක දේවල් හැමදාම කරන්න බෑ සර් ඒවා තාවකාලිකයි. සර්ගේ ගමන සර් යන්න.බුදු රදුන්ගේ මග වලකන්න සමහර මිනිස්සූ නොයෙක් දේවල් කලා. වැඩක් උනේ නෑ. හොඳ දේ අපහස කරලා වලක්වන්න බෑ... අපි වෙනුවෙන් video කරන්න... ❤
Sir,you are a great teacher for all Sri lankans who speaks sinhala langauage .....I wish you all the Best....WE love you sir!!!!!!
ඔබ වගේ මිනිසුන් මේ ලෝකයට තවත් අවශ්‍යයි 🙏 එයට ඔබ දරන උත්සාහයට මගෙන් සුබ පැතුම්....... 😊👌👌👌👌👍👍👍👍
බුදුන් වහන්සේටත් අපහාස කළ මනුෂ්‍ය සමාජයක් තුළ ඔබ වැනි කෙනෙකුට අපහාස කිරීම අසත්පුරුෂ ගතියකි එවන් අසත්පුරුෂයන්ගේ ක්‍රියාවන් තුලින් කිසි විටෙකත් සත්පුරුෂයන් පසුබට නොවනු ඇත. ඒ වෙනුවට ඔබට මේ කටයුත්ත හෙට මීටත් වඩා සාර්ථකව කරගැනීමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි. සහෘදයාණෙනි ඔබට ජය
සර් ගොඩක් ස්තුතියි මේ විඩියො එක ඉදිරිපත් කරාට ඇත්තටම විද්‍යුත් චුම්බක තරංග ගැන හරියටම හිතට වදින්න නිවැරදිව ඉගනගත්තෙ අදතමා සර්ට ගොඩක් පිං
තරංග පෙරමුණු ගැන පැහැදිලි වුනා තව දුරටත් දැනගැනීමට කැමැත්තෙමි .ස්තූතියි 👍😊
ගොඩක් හොඳයි, ඉදිරියට මේ සංකල්ප ගැන වැඩිදුර කතා කරමු
AL වලටත් ඉගෙනගෙන කැම්පස් එකෙ 1st year එකෙත් ඉගෙනගත්තා මේ ගැන.හැබැයි theories විතරයි. Practically හරියටම අවබෝධ වුණේ අද. Sir ප්‍රායෝගිකව මේව කියල දෙනකොට, මම ඉගෙනගත්ත theories එක්ක tally වෙලා, ලස්සනට ඔලුවෙ මැවෙනව.ඇත්තටම sir.video එකේ මුලදිම කිව්ව වගේ මේව අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලත, උගන්නන විදිය වැරදී..නිකම් තියරි කටපාඩම් කරන ක්‍රමයක් තියෙන්නෙ.බොහොම ස්තුතියි sirට මේ ගැන හරි අවබෝධයක් ලබාදුන්නට💜️
හැගීම් market කරන සමාජයක මේ වගේ බුද්ධිය අවුස්සන channels හරී.....ම අඩුයි. සර්ට මෙහෙම වැඩක් කරන්න හිතුන එකම ලොකු දෙයක් සර්...ගොඩක් වටින සමාජ මෙහෙවරක්. සර්ට ජයවේවා...🙏🙏🙏🙋♀️
විද්‍යුත් චුම්බක තරංග ගැන පැහැදිලි ම අදහසක් ආවෙ අද තමයි. බොහොම ස්තූතිට්යි .
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්. ඔබතුමාට බොහෝම ස්තුතියි.
ඉතාමත් සංකීර්ණ විෂය කරුණක් ඔබතුමා ඉතාමත් සරලව පහදා දුන්නා.. මේ චැනල් එක හැමෝටම දැනුම ලබාගන්න වැදගත් දෙයක්.. All the best sir..
ඔබතුමා මෙ පුරවන්නෙ ලාංකීය යූටියුබ් අවකාශයෙ දීර්ගකාලයක් තිබ්බ රික්තකයක්.සහ ඔබතුමාගේ විස්තරකීරීමේ, කියාදීමෙ හැකියාව ඉතාම විශිෂ්ඨයි.ජයවේවා! දිගටම කරගෙන යන්න
ස්තුතියි. කලින් උගත් එහෙත් ඒ ගැන නොසිතූ පැත්තක්. හිතන්නටත් ඉගැන්වූ පාඩමක්!.
ස්තුත්යි ඔබටත්
ඔබට ගොඩක් පිං.මම බාවනා කරන කෙනෙක් බාවනාවෙනුත් ඔබ කියපු සිද්දාන්තයම ග්රහනය වීමක් වෙනව.හිත ඒග්රතා කරල බැලීමට පුළුවන්.තෙරුවන් සරණයි .!
මම ඔබතුමාගෙ වීඩියෝවලින් ගොඩක් කරුණු පැහැදිලි කරගත්තා.ගංඉවුරෙ ඉදන් අනන් මනන් කියන අයව තඹ සතේකට ගන්න ගන්නැතුව අපි අපේ ගමන යමු.ඉදිරියටත් බොහෝ නුවණැතුන් පිරිසක් ඔබ වටා රොක්වනු නියතයි.ජයවේවා.❤❤
මීට දශක දෙක තුනකට පෙර ඔබ තුමන් ඉපදුනේ නම් විශ්වයේ විද්‍යාගාරය වනවා නියතයි ශ්‍රී ලංකාව.ස්තුතියි දැවැන්ත සංකල්පයක් සරලව කියාදීම පිළිබඳව🙏👍💯
ඔබ තුමා ගොඩක් ලස්සනට සියලූ දේ පැහැදිලි කරලා දෙනවා ඉක්මනින් තෙරුම් ගන්න පුලුවන්❤️😊. ඔබ තුමට ගොඩක් ස්තුතිය .🙏
බොහොම ස්තූතියි වගේම බොහොම පිං සර් 🙏🙏🙏 උතුම් දළදා සමිඳු පිහිටයි ඔබතුමාට....💕💕🙏🙏
බොහොම ස්තුතියි! අපිට සර් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ advertisement ටික skip නොකර බලන එක තමයි
advertisement බැලුවාම content creator ට වාසියක් වෙනවද?? මම හිතුවෙ එහෙම නෑ කියලා
@@hasithapulasthi ඔව්, සමහර advertisement skip කරාම content creator ට කිසිම amount එකක් යන්නේ නැහැ. Ad. ඒක full ම බැලුවොත් තමයි එයාට අදාල මුදල යන්නේ. ඒත් සමහර 10sec වගේ යනකම් skip කරන්න බැරි advertisement වලට අදාල ගානක් හම්බෙනවා, නමුත් 5sec වගේ පොඩි ඇඩ් ස්කිප් කරොත් කිසිම ගානක් නොයන්න පුළුවන්.
හොද වැඩ සටහනක්
me sir ge video vala ads thibbe nane :/
නියමයි සර් ❤️තේරුම් ගන්න අමාරු සංකල්පයක් බොහොම ලේසියෙන් කියලා දුන්නා 😍
ඉතාමත් පැහැදිලිව ඉතා සන්කීර්න සන්කල්පයක් විස්තර කලා. බොහොමත් ස්තුතියි ...
මාරම වටිනවා රුචි සර් මේ වීඩියෝ...හිර වෙච්චි තේරුම් ගන්න බැරිඋන ඒවා සරලව තේරුම්කරද්දී මාර ආසාවක් දැනෙනවා සර්...ජය සර්....
Sir, Highly appreciate your effort. I have watched all the videos that you have shared since the beginning. Keep it up and Good Luck 👍
So nice of you
ස්තූති ඔබතුමාට..දැන් මේක ළමයින්ට උපරිම හොදින් තේරුම් කරල දෙන්න පුලුවන් අපිට පාසලේදි
මේක කාලෙක ඉඳන් තිබුනු ප්‍රශ්නයක් සුපිරියටම තේරුනා thank you sir පුලුවන්නම් ලේසර් ගැනත් මේවගේ සරලව කියලදෙන වීඩියෝවක් දාන්න
මගේ වචනෙන් කිව්වොත්, සුපිරියටම තේරුනා sir , thank you so much...බුදු සරණයි..
ඔබතුමාගේ මේ ව්‍යායාම සාර්ථක වේවා ...ඔබතුමාගෙන් දැනුම ලබාගන්නා අපට මෙහි වටිනාකම හරිම වැදගත් ...ඔබතුමා සතු දැනුම අන්අයට ලබාදීම පුණ්යකටයුත්තක්.. තෙරුවන් සරනයි !
ගොඩක් ස්තූතියි සර්..මේ විදිහට කොතනින්වත් හරියටම ඉගෙන ගන්න බැරි, ගැටලු තියෙන theory කොටස් ගැන ඉස්සරහටත් කියදෙන්න.මන් A/L ළමෙක්.😊🙏🙏
මම කොමස් කරපු කෙනෙක් ආසයි මේවගේ දේවල් ඉගනගන්න ස්තුතියි ඔබට. ඔබ හොද ගුරැවරයෙක්
ගොඩක් හොඳ පාඩමක් සර් ස්තූතියි🙂👌👍❤️
වීඩීයෝ එකක් ආපු ගමන් බලනව.දන්නව අනිවාර්යයෙන් වටින දෙයක් තියෙනව කියල.මේ වීඩීයෝ එක මට ගොඩක් වැදගත්
විද්‍යාව පමණක් නොව, ජීවිතයට ඇවැසි බොහෝ පැතිකඩ විෂ්ලේෂණාත්මකව ඉදිරිපත් කිරීම තුලින් අප ලබාගන්නා දැනුම ඉතා පුළුල්.හැමදාම නොලිව්වත් ඔබතුමාගේ සියළු වීඩියෝ නරඹමි, හෘදයාංගම ස්තුතිය!!
ඇත්තෙන්ම ඉතාමත් ආකර්ෂනීය විශිෂ්ට පහදාදීමක් , ඔබතුමාට හදවතින්ම සුබපැතුම්
ඉතාමත් වටිනා විද්‍යාත්මක කරැණු සරලව පැහැදිලි කරනව.. බුදු සරණයි සර්.❤️
ඉංග්‍රීසි වචන කියන හැම විටම එහි සිංහල වචනයද කීම ඉතා හොඳයි මොකද එහි අර්ථ නොදන්නා අයට ඉතා යහපති
ගොඩාක් වටිනවා සර් සර්ට ගොඩක් ස්තුතියි.... මට ගැටලුවක් වෙලා ඇයි තිබුනා remote controller car ekaka controller ekak tv eke antenawata ඇල්ලුවම tv eke තිරයේ ඉරි කෑලි වගේ යන්නේ ඇයි කියලා අද කියලා දුන්න දේ නිසා ඒ ගැටලුවට මට විසදුමක් ලැබුනා ...
හරිම වටිනවා sir වැඩේ❤🙏 ඉගෙනගන්න සංකල්ප මේ වගේ සමාජගත කරන එකට ඇත්තටම ස්තුති කරලා මදි sir🙏 සෑහෙන්න දේවල් practically ම තේරුම් ගන්න පුලුවන් sir ගේ explanation එක නිසා. දැං ඊළඟ video එක එන්නෙ කවද්ද කිය කිය බල බල ඉන්නෙ හැමදම sir. lecture එක cut උනත් video එකනං මගහැරගන්නෙ නෑ🔥❤
ගොඩක් ලොකු දෙයක් කරන්නේ ඔබ තුමාට ඉදිරියටත් මේ මහගු සේවයට ශක්ති දහිරිය ලැබේවා 🌹🌹🌹
බොහොම පින් ඔබතුමාට මේ උත්සහයට ජයවේවා දිගටම කරගෙන යන්න
මම ඔබගේ වීඩියෝ ගොඩාක් බලනවා.සමහර දේ නම් මට තේරෙන්නේ නෑ 😊 ,ඒත් මං හරි කැමති ඒ ඔබගේ විලාශයට.හොද දෙයක් කිරීමේදි ගල්මුල් එනවා තමයි,ඒවා අයින් කරලා දාලා ඔබ කරන මේ සේවය කරගෙන යන්න.ස්තූතියි ඔබට ජය වේවාබුදු සරණයි 💐💐💐
අවුරැදු ගානක් ප්රෂ්නයක් වෙලා තිබ්බ දේවල් අද තේරුම් ගත්තා. Thank you😍
දිගටම මෙම සමාජ සත්කාරක සිදුකරන්න සර්... 🙏🙏🙏🙏
AL physics ප්‍රශ්ණෙක හිරවෙලා හිටියේ ඒක විසදුනා😎💛💛🥺ස්තූතියි ඔබතුමාට🙏💛
Mechanical waves වලට අදාල longitudinal waves ගැනත් විග්‍රහයක් කරන්න පුළුවන් නම් වටිනවා... Sound waves ගැන අධ්‍යයනයක නිරත වෙලා ඉන්න කෙනෙක් වෙනුවෙන් වටිනවා ඒක!!🏹🌹🔴👍
ගොඩක් වැදගත් මේ දේවල් ගැන පැහැදිලි කරලා දෙනවට ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය ගැන තවදුරටත් පැහැදිලි කරලා දෙන මෙන් ඉල්ලා සිටිමි
ස්තුති සර්,ඕනෑම අඩු බුධ්ධි මට්ටමක් ඇති කෙනෙකුට උනත් හොදට තේරෙනවා. ගොඩක් මිනිස්සු විද්‍යාවට වඩා අවිද්‍යාත්මක දේවල් පසුපස යන්නත් විද්‍යාව තේරෙන විදිහට උගන්නලා නැතිකමත් බලපානවා ඇති නේද සර්. මේ උත්සාහයෙන් නම් විද්‍යාව, අවිද්‍යාවට එරෙහිව සමාජගත කරන්න පුලුවන්වේවි. සර්ට තවතවත් ශක්තිය ලැබේවා!
100K ට තව පොඩ්ඩයි ❤️💪😍
♥️
කළකිරෙනව මේ වීඩියෝ එකට වැටිල තියෙන සමහර comment s දැක්කම. සුද්දගෙ තියරිය එපා කීවට කමක් නෑ. ඒ විද්‍යාත්මක න්‍යායවල් බිද හෙලන්න පුළුවන් තර්කයක් ඉදිරිපත් කරපල්ල ඊට කලින්. අම්මගෙ අප්පගෙ ජාතකේ මතක් කරල කුණුහරුප කතා කියන්න කලින් තමන්ගෙ තර්කය ඉදිරිපත් කරප්ල්ල. වාචාල කමට කුණුහරුප කීවට වැඩක් නෑ තර්කයකින් තමන්ගෙ අදහස ඉදිරිපත් කර ගන්ට බැරිනම්. වීඩියෝ එකේ වරදක් තියෙනව නම් ශාක්ශි සහිතව පෙන්න්ල දීපල්ල අපටත් දෙයක් අපේ එකෙක්ගෙන් ඉගෙන ගන්න.
හෙල තාක්ෂණය එක්ක සුද්දගෙ විද්‍යාව ට හැරෙන්න වත් බෑ. ඒක මම අවිවාදයෙන් පිළි ගන්නව. නමුත් හෙළ තාක්ෂණය නිවැරැදි ව හදුන ගන්න බැරුව ඒවට "woow....!" කිය කිය සුද්දගෙ කෙරුවාවට හිනා වෙවී ඉන්නවට වඩා මේ වගෙ තමන් උගත් දෙය නොමිලේ බෙදා හරින උත්තමයන්ගෙන් ගන්න දෙයක් තියෙනව අපට. ඔය දැණුම හෙළ තාක්ෂණය ට බහා කළතා පෙරා ගන්නට පුළුවන් අයෙකු ඉන්නවනම් හෙට දවසේ ලෝක පූජිත සොයාගැනීමක් මේ රට ඇතුලෙ අයෙකු විසින් කරන්නට බැරි කමක් නෑ. මේ වගෙ වීඩියෝ කාට නොවැදගත් වුණත්, අන්න ඒ වගෙ මානසිකත්වයක ඉන්න උදවිය ට නම් මේව රත්තරන් හා සමාන දැණුම් භාණ්ඩාගාර.
සර්.... ❤️❤️❤ ගොඩාක් ආදරෙයි මේ විදියට අපිත් එක්ක සර් මේ දැණුම බෙදාගන්නවට.ඒ වගේම ගොඩාක් පිං... විද්‍යාව ගණිතය ප්රායෝගීකරනයේ පිය විදියටයි මම සර් ව දකින්නෙ...... හැමදාම බලපු වීඩියෝත් මම බලනව..... සර් ටත් සර් ගේ ලස්සන බබාටත් පව්ලේ සැමටත් සුභම සුභ අනාගතයක් පතනව ගොඩාක් ආදරෙන්....❤️❤️❤️
හොඳ පැහැදිලි කිරීමක්, ගොඩාක් ස්තුතියි ඔබ තුමාට.
අම්මෝ සුපිරියටම තේරුනේ අද තමා සර්. අවුරුදු 20කට පස්සේ ආයෙම පිසික්ස්. ❤️ ආසම එක. AL විද්‍යුත් & චුම්බක ක්ශේත්‍ර ඉගෙනගත්තු අතීතෙටත් ගිහින් ආවා.අහම්බෙන් චැනල් එක දැක්කේ. ඔක්කොම බලන්න ඕනෙ. බොහොම ස්තුතියි මේ කරන සේවයට. ජය.💐
සංකිර්නයි කියලා හිතාගෙන හිටපු ගොඩක් දෙවල් සර් නිසා තමයි සර් සරලව ඉගෙන ගත්තේ ... ගොඩක් පිං සර් !
අද තමා හරියටම දැනගත්තේ..ගොඩක් ස්තුතියි සර්..💛
සමහර ශබ්දවලට සමහර මිනිස්සු සංවේදීතාව වැඩී (රිජිෆෝම් එකට ඇතිල්ලෙන කොට සමහර අයට දරාගන්න බැහැ) ඒ සංවේදීතාව ඔවුන්ට දරාගන්න බැහැ.මේ දේ වෙන විදිහ විද්‍යාත්මක් කියලා දෙන්න සර්👍👍
Wayasa 59.prathma wathwata therum meka therum gaththe ada thank you sir.jayawewa!!
මම ගුරැවරයෙක් al රසායන විද්‍යාව උගන්වන්නේ.මම දැන් නව ජවයකින් උගන්වනවා.මට දැනට හමුචූ හොදම ගුරුවරයා ඔබයි....
අම්මො සර්ගෙ හිනාව 😍කොච්චර බලන් හිටියත් එපා වෙන්නෑ😊.වීඩියෝ එක නියමයි සර් 😊
මගෙ වයසත් එක්ක බලද්දී ඔබ මට දරුවෙක් වගේ,,නමුත් ඔබගෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා ,,, එමෙන්ම මමත් ගුවන් හමුදාවේ හිටපු සාමාජිකයෙක් නිසා ඔබ තුමාගේ පියාත් එහි සාමාජිකයෙක් ව සිටි නිසාත් යම් සමීප බවක් දැනෙනවා,, ඔබ නොසැලී ඉදිරියට යන්න ,, ජයවේවා ,,,🌹🌹🌹
නියමයි සර් දිගටම කරගෙන යන්න ධෛර්ය, ශක්තිය ලැබේවා!
ඔබ තුමා රටට සම්පතක් 🙏🙏🙏🙏
Grate sir සර් මේ වීඩියෝ වල english copy එකක් දාන්න මේක මුළු ලෝකයම ඉගන ගැනී මම මෙහෙම කියන්නේ මගේ නෑන ඇමරිකන් වල පිසික්ස් teacher කෙනෙක් 👍👍👍
ගොඩක් වටිනවා බුදුසරණයි 🙏🙏🙏
Adunika guruwarayek washayen godak dewal obathumagen igenagnnwa..sthuti.budusaranai
බොහොම ස්තුතියි සර්මේ වගේම කලනය ගැන වීඩියෝ මාලාවකුත් කරන්න සර්බොහොම ස්තූතියි....
නියමයි සර් හැම විඩියෝ එකක් වගේම බලනව ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගන්නවා සර්ගෙ දැනුම අපි එක්ක බෙදා ගන්නවට ගොඩක් ස්තූති
Thank you very much sir❤🙏 ගොඩක් වටිනවා සර්ගෙ lectures🖋
Thank you and good luck sir 🙏❤️
ඉගෙමගත්තට ඔච්චර ගැඹුරට දැනන් හිටියෙ නෑ සර්...ගොඩාක් ස්තුතියි
හරිම අසාවෙන් බලන් හිටියෙ ❤️❤️❤️👍
බොහොම ස්තූතියි ඔබතුමාට. අදත් ලොකු දැනුමක් එකතු උනා
ස්තූතියි සර් මම A/L maths කරන ලමයෙක්මේ සීරීස් එක ගොඩක් වටිනව
ගොඩාක් වටිනවා ඉස්සරහටත් කරන් යන්න 🥰
දනුම් ෆක්ටරියක් ගොඩක් දෙවල් ඉගෙන ගතතා tks...
ආයුබෝවන්! 🙏මම නවනිපැයුම් කරුවෙක් ..මහත්මයා! ගෙන් දැනගැනිමට කරුණක් තිබෙනවා.අපගෙ නවනිපැයුම් සදහා petant බලපත්‍රයක් ගැනිමෙදි ක්‍රියා කලයුතුව පිලිවෙල ගැන පැහැදිලි කරන්න
Thank you very much for your service to the country
Thank you too
රුචිර සර් රටට,අපට මහාගූ සම්පතක් , තෙරුවන් සරණයි !!!
එකනම් මාරයි සර් 🙏🙏🙏. හරිම කුතුහලයකින් වීඩියෝ එක බැලුවේ ❤❤❤❤. පරීක්ෂණ වලින් ඔප්පු කරලා පෙන්නුවා. සර්ට ගොඩක් පිං
සර්ගේ videos අපි බලනව, අපි සර් එක්ක ඉන්නවා♥️ දැඩි චිත්ත ධෛර්යයකින් හා පැහැදිලි ක්‍රියා මාර්ගයකින් යන පුද්ගලයා කිසිදා පරාජය නොවේ❤
Thanks sir.. Harima ආසාවෙන් balan chanal ekk.. godaak වැදගත් කරුණු kiyala denawat බොහොම pin sir 💪
බොහොම ස්තුති ඔබතුමාට මේ සම්බන්ධව දැනුවත් කළාට. ඇත්තටම electro magnetic wave එකක් generate වෙන විදිය ගැන දැනන් හිටියේ නෑ
අකුණු ගැසීමකදීත් ඉතා විශාල විද්‍යුත් ක්ෂේත්රයක් ඇතිවිය යුතුයි.එයින් ඇති වන තරංගයෙන් බලපෑමක් සිදු වේද?යන්න හා එම තරංග වල චලිතය සිදු වන ආකාරය තව දුරටත් පැහැදිලි කල හැකි නම් වඩාත් පැහැදිලියි.ඔබ තුමාට බොහෝම ස්තූතියි.
Very Important lecture. Why some planets traverse in elliptical locus if they operate under attractive force of the sun.
ඔව් සර් video eka ටිකක් ලොකු නිසා දෙපාරක් විතර බලන්න උනා... A/L clz එකේ එපා වුනු දෙයක් සරලව...thank you sir ❤
නියමයි ❤️ electronic,electrical,telecommunication වගෙ දේවල් ගැන දිගටම වීඩියො හදන්න 🤗❤️
ඉතාම වටිනා channel එකක්❤️
මේ channel එකටත් අපහාසාත්මක comments දාන අය ගැන මාරම දුකයි!!. ඒ අය business එකක් කළාට මේක social service එකක්
Sir nm maruu sirr,Meka gena denagena hitiyath practically hodatama awaboda wune ada 🙏🏻
සර් මම තාම o/l කරන්නේ.මම සර් ගේ හැම veido එකක්ම වගේ බලලා තියෙනවා.මමත් කැමතී සර් වගේ scientist කෙනෙක් වෙන්න.සර් මේ කරන වැඩේ ගොඩක් හොද දෙයක් .තවත් මේ වගේ දේවල් කරන්න සර් ට ශක්තිය ලැබේවා .
Good luck malli....mahansi wela wada karanna❤
ඔයා හොඳම දේ තෝරගෙන තියෙන්නෙ.
මේ වගේ දේවල් බලලා ඔයගෙ හිතන පරාසය වැඩි කරගන්න.
ඒක ඉදිරියට ප්‍රයෝජනවත් වෙනවා😊
🙂දැං A/L නේද
මම 7 වසරේ
Pin කල comment එක අයින් කළා, ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත්වීම වලක්වනු පිණිස.
ගොඩක් දෙනෙක් අදහස් දීලා තිබුනා. දිරිමත් කරලා තිබුන. ඒ සියල්ලට ගොඩක් ස්තුත්යි.
ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි, අපහාසාත්මක commenters අයින් කිරීම සුදුසුයි කියලා. සහෘදයන්ගේ අදහස් අරගෙන ඒ අනුව මේ කරතව්‍ය කිරීමට ගොඩක් කැමත්යි. මේ නිසා අර්ථකාරී විචාර සඳහා පුළුවන් විට අදහස් දෙන්නත්, යොමුව අපහාසාත්මක නම් ඒ commenter බ්ලොක් කිරීමටත් කටයුතු කරන්නම්.
බොහොම ස්තුත්යි.
niyami cer..
Ohu lajja venna one ohu gan
Sir can I have your E-mail address please . I have several questions to ask from you ?
සර් වගේ මනුස්සයෙක්ට හෝ මේ වීඩියෝ වලට බනින මිනිස්සු මානසික පිස්සො වෙන්න ඕන
මොකද්ද මහත්මය ඔයා ඒ කරල තීන්නෙ අපරාදෙනේ ඔයාට ඒක තියන්න තිබ්බෙ, ඔය අදාල නැති දේවල් අල්ලගෙන ගොම් ආතල් දෙනවුන්ට ඒක බලාගෙන උන් කොච්චර ගොම්ද කියල තේරුම්ගන්න නියමටම වටින දෙයක් ඔබ ඔය නැති කරල තීන්නෙ ගොම් හම්‍රක් මොන වගේද කියල පෙන්නන්න තිබ්බ හොද උදාහරණයක් ඔබ ඔය නැති කරල තීන්නෙ😐
සතියකට පාරක් ඔය හිනාව දැක්කෙ නැත්නම් කෑවෙ නෑ වගේ. පොත් වල ඉගෙනගත්ත විද්‍යාත්මක සංකල්ප ප්‍රායෝගික විදියට පැහැදිලි කරල දෙන එකට ඔබතුමාට බොහොම ස්තූතියි ❤️🙏
Sira ♥️
සිරා ඔව් බන් කෑවෙ නෑ වගේ
එකඟයි බොක්ක
sir ge hinawa niyamayi 🤭🤭🤭🤭
Aa ehemada
සර් හිනාවෙද්දි මටත් හිනා යනවා.... උගන්නපු දේවල් ලස්සනට තෙරුම් ගත්තා. සර් එක්කල එකතුවෙලා ඉන්න අපි ටික දෙනා හරි බින්දුවෙන් උනත් පටන් අරන් ලංකාව ගොඩ ගන්න මහන්සි වෙමු. හැමෝටම ජය
නිහතමානී උගත් බුද්දිමත් මහත්මයෙක් ගුරුවරයෙක් .....අපේ මොලය විද්‍යා දැනුමෙන් පෝශනය කරන ඕබතුමාට පිං....
අපේ රට විද්‍යාවෙන් පෝෂණය කරන්න ඔබ වගේ නිහතමානී උගතෙකු ඉදිරිපත්ව සිටීම ගැන හරිම අගෙයි.
ඔබට තෙරුවන් සරණයි!!!
ගොඩක් ස්තුත්යි, එහෙත් තව ගොඩක් අඩුපාඩු මාගේ තියනවා. හිමින් ඉදිරියට යන්නයි උවමනාව
@@ScienceWithRuchira 27:25 ඒත් ඒක ඉදිරියට යන්නෙ ඇයි/කොහොමද ඇන්ටනාවට සම්බන්ධ නැති උනාම. එක තැන තියෙන්නෙ නැද්ද ?
මේ වගේ නාලිකාවකට මිලියන ගනන් Subscribers ලා එන කාලෙට අපේ රට දියුණු රටක් වේවි ඉක්මනටම.
අනිවාර්යෙන් ♥️
ඒක නම් ඇත්ත. තාම මට එක යාලුවයි හම්බුනේ මේවා බලන 😐
නියමයි සර්.මං al science කළත් තාමත් බැරි විද්‍යුත් චුම්බක තරංඟ ගැන හරි අවබෝධයක් ගන්න මං පංතිය ඉවර වුන ගමන්ම ම මේක බලනවා.ජය වේවා.
ස්තුත්යි ඔබට
මමත් ගෙදර පොඩි lab එකක් හදාගෙන පරීක්ෂණ කරන්වා.ඔබතුමා පෙන්නපු ඔක්කමත් මන් කරා.අද පෙන්නපු එක මන් කලින් කරල තිබ්බා .එක ගැන තිබ්බ අවබෝධ වැඩි උනා.ස්තුතියි .මේ වගෙ දැනුම බෙදා ගන්නවට .මත් ආස විද්‍යානයෙක් වෙන්න.
How old r you?
whoow 🦾
මේව ප්‍රායෝගික භාවිතය නිසා අපට ගොඩක් පැහැදිලි හා රසවත් වෙනවා...පොඩි කාලෙ ඉදන් හොය හොය හිටියේ මේක ගැන ඒත් අද තමා මේකට හරිම පිලිතුර ලැබුනේ ඔබතුමන් වැනි අය මෙ රටට ලොකු සම්පතක්..ඔබතුමා දිගුකල් වැජඹේවා...🙏🙏 ❤
ඔබතුමා ලද දැනුම සරළව සියල්ලන්ටම අවබෝධ වන අන්දමට කරන අර්ථගැන්වීම නම් අතිවිශිෂ්ටයි.❤️❤️❤️ ලාංකීය විද්‍යාත්මක දැනුම ප්‍රායෝගික තලයකට ගෙනයාමට ඔබ අපට මහඟු සම්පතක්.
අදත් ලොකූ දැනුමක් එකතු උනා.ලස්සනට තේරුම් කලා.ගොඩක් වටිනවා.ගොඩාක් ස්තූතියි
ස්තුත්යි ඔබට
@@ScienceWithRuchira සර්. 1905 දී අයිනස්ටයින් පෙන්නුවා ආලෝකය කියන්නේ තරංගයක් වගේම අංශු ගොඩක එකතුවක් කියලා. අයින්ස්ටයින්ට නොබෙල් ත්‍යාගය හම්බුනෙත් ඒකට ( මට මතක විදිහට) පුලුවන් නම් ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද 🥺
සර් ඕවා වැඩිය හිතන්න එපා... සර්ගේ උත්සාහය සාර්ථකයි. එය තවදුරටත් සාර්ථක වේවා.... බුදුසරණයි
අපහාසාත්මක දේවල් හැමදාම කරන්න බෑ සර් ඒවා තාවකාලිකයි. සර්ගේ ගමන සර් යන්න.
බුදු රදුන්ගේ මග වලකන්න සමහර මිනිස්සූ නොයෙක් දේවල් කලා. වැඩක් උනේ නෑ.
හොඳ දේ අපහස කරලා වලක්වන්න බෑ... අපි වෙනුවෙන් video කරන්න... ❤
Sir,you are a great teacher for all Sri lankans who speaks sinhala langauage .....I wish you all the Best....WE love you sir!!!!!!
ඔබ වගේ මිනිසුන් මේ ලෝකයට තවත් අවශ්‍යයි 🙏 එයට ඔබ දරන උත්සාහයට මගෙන් සුබ පැතුම්....... 😊👌👌👌👌👍👍👍👍
බුදුන් වහන්සේටත් අපහාස කළ මනුෂ්‍ය සමාජයක් තුළ ඔබ වැනි කෙනෙකුට අපහාස කිරීම අසත්පුරුෂ ගතියකි එවන් අසත්පුරුෂයන්ගේ ක්‍රියාවන් තුලින් කිසි විටෙකත් සත්පුරුෂයන් පසුබට නොවනු ඇත. ඒ වෙනුවට ඔබට මේ කටයුත්ත හෙට මීටත් වඩා සාර්ථකව කරගැනීමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි. සහෘදයාණෙනි ඔබට ජය
සර් ගොඩක් ස්තුතියි මේ විඩියො එක ඉදිරිපත් කරාට ඇත්තටම විද්‍යුත් චුම්බක තරංග ගැන හරියටම හිතට වදින්න නිවැරදිව ඉගනගත්තෙ අදතමා සර්ට ගොඩක් පිං
ස්තුත්යි ඔබට
තරංග පෙරමුණු ගැන පැහැදිලි වුනා තව දුරටත් දැනගැනීමට කැමැත්තෙමි .
ස්තූතියි 👍😊
ගොඩක් හොඳයි, ඉදිරියට මේ සංකල්ප ගැන වැඩිදුර කතා කරමු
AL වලටත් ඉගෙනගෙන කැම්පස් එකෙ 1st year එකෙත් ඉගෙනගත්තා මේ ගැන.හැබැයි theories විතරයි. Practically හරියටම අවබෝධ වුණේ අද. Sir ප්‍රායෝගිකව මේව කියල දෙනකොට, මම ඉගෙනගත්ත theories එක්ක tally වෙලා, ලස්සනට ඔලුවෙ මැවෙනව.ඇත්තටම sir.video එකේ මුලදිම කිව්ව වගේ මේව අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලත, උගන්නන විදිය වැරදී..නිකම් තියරි කටපාඩම් කරන ක්‍රමයක් තියෙන්නෙ.බොහොම ස්තුතියි sirට මේ ගැන හරි අවබෝධයක් ලබාදුන්නට💜️
හැගීම් market කරන සමාජයක මේ වගේ බුද්ධිය අවුස්සන channels හරී.....ම අඩුයි. සර්ට මෙහෙම වැඩක් කරන්න හිතුන එකම ලොකු දෙයක් සර්...ගොඩක් වටින සමාජ මෙහෙවරක්. සර්ට ජයවේවා...🙏🙏🙏🙋♀️
විද්‍යුත් චුම්බක තරංග ගැන පැහැදිලි ම අදහසක් ආවෙ අද තමයි. බොහොම ස්තූතිට්යි .
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්. ඔබතුමාට බොහෝම ස්තුතියි.
ඉතාමත් සංකීර්ණ විෂය කරුණක් ඔබතුමා ඉතාමත් සරලව පහදා දුන්නා.. මේ චැනල් එක හැමෝටම දැනුම ලබාගන්න වැදගත් දෙයක්.. All the best sir..
ඔබතුමා මෙ පුරවන්නෙ ලාංකීය යූටියුබ් අවකාශයෙ දීර්ගකාලයක් තිබ්බ රික්තකයක්.
සහ ඔබතුමාගේ විස්තරකීරීමේ,
කියාදීමෙ හැකියාව ඉතාම විශිෂ්ඨයි.
ජයවේවා! දිගටම කරගෙන යන්න
ස්තුතියි. කලින් උගත් එහෙත් ඒ ගැන නොසිතූ පැත්තක්. හිතන්නටත් ඉගැන්වූ පාඩමක්!.
ස්තුත්යි ඔබටත්
ඔබට ගොඩක් පිං.මම බාවනා කරන කෙනෙක් බාවනාවෙනුත් ඔබ කියපු සිද්දාන්තයම ග්රහනය වීමක් වෙනව.හිත ඒග්රතා කරල බැලීමට පුළුවන්.තෙරුවන් සරණයි .!
මම ඔබතුමාගෙ වීඩියෝවලින් ගොඩක් කරුණු පැහැදිලි කරගත්තා.
ගංඉවුරෙ ඉදන් අනන් මනන් කියන අයව තඹ සතේකට ගන්න ගන්නැතුව අපි අපේ ගමන යමු.
ඉදිරියටත් බොහෝ නුවණැතුන් පිරිසක් ඔබ වටා රොක්වනු නියතයි.ජයවේවා.❤❤
මීට දශක දෙක තුනකට පෙර ඔබ තුමන් ඉපදුනේ නම් විශ්වයේ විද්‍යාගාරය වනවා නියතයි ශ්‍රී ලංකාව.
ස්තුතියි දැවැන්ත සංකල්පයක් සරලව කියාදීම පිළිබඳව🙏👍💯
ඔබ තුමා ගොඩක් ලස්සනට සියලූ දේ පැහැදිලි කරලා දෙනවා ඉක්මනින් තෙරුම් ගන්න පුලුවන්❤️😊. ඔබ තුමට ගොඩක් ස්තුතිය .🙏
බොහොම ස්තූතියි වගේම බොහොම පිං සර් 🙏🙏🙏 උතුම් දළදා සමිඳු පිහිටයි ඔබතුමාට....💕💕🙏🙏
බොහොම ස්තුතියි!
අපිට සර් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ advertisement ටික skip නොකර බලන එක තමයි
advertisement බැලුවාම content creator ට වාසියක් වෙනවද?? මම හිතුවෙ එහෙම නෑ කියලා
@@hasithapulasthi ඔව්, සමහර advertisement skip කරාම content creator ට කිසිම amount එකක් යන්නේ නැහැ. Ad. ඒක full ම බැලුවොත් තමයි එයාට අදාල මුදල යන්නේ.
ඒත් සමහර 10sec වගේ යනකම් skip කරන්න බැරි advertisement වලට අදාල ගානක් හම්බෙනවා, නමුත් 5sec වගේ පොඩි ඇඩ් ස්කිප් කරොත් කිසිම ගානක් නොයන්න පුළුවන්.
හොද වැඩ සටහනක්
me sir ge video vala ads thibbe nane :/
නියමයි සර් ❤️
තේරුම් ගන්න අමාරු සංකල්පයක් බොහොම ලේසියෙන් කියලා දුන්නා 😍
ඉතාමත් පැහැදිලිව ඉතා සන්කීර්න සන්කල්පයක් විස්තර කලා. බොහොමත් ස්තුතියි ...
මාරම වටිනවා රුචි සර් මේ වීඩියෝ...හිර වෙච්චි තේරුම් ගන්න බැරිඋන ඒවා සරලව තේරුම්කරද්දී මාර ආසාවක් දැනෙනවා සර්...ජය සර්....
Sir, Highly appreciate your effort. I have watched all the videos that you have shared since the beginning. Keep it up and Good Luck 👍
So nice of you
ස්තූති ඔබතුමාට..දැන් මේක ළමයින්ට උපරිම හොදින් තේරුම් කරල දෙන්න පුලුවන් අපිට පාසලේදි
මේක කාලෙක ඉඳන් තිබුනු ප්‍රශ්නයක් සුපිරියටම තේරුනා thank you sir පුලුවන්නම් ලේසර් ගැනත් මේවගේ සරලව කියලදෙන වීඩියෝවක් දාන්න
මගේ වචනෙන් කිව්වොත්, සුපිරියටම තේරුනා sir , thank you so much...බුදු සරණයි..
ඔබතුමාගේ මේ ව්‍යායාම සාර්ථක වේවා ...ඔබතුමාගෙන් දැනුම ලබාගන්නා අපට මෙහි වටිනාකම හරිම වැදගත් ...ඔබතුමා සතු දැනුම අන්අයට ලබාදීම පුණ්යකටයුත්තක්.. තෙරුවන් සරනයි !
ගොඩක් ස්තූතියි සර්..මේ විදිහට කොතනින්වත් හරියටම ඉගෙන ගන්න බැරි, ගැටලු තියෙන theory කොටස් ගැන ඉස්සරහටත් කියදෙන්න.මන් A/L ළමෙක්.😊🙏🙏
මම කොමස් කරපු කෙනෙක් ආසයි මේවගේ දේවල් ඉගනගන්න ස්තුතියි ඔබට. ඔබ හොද ගුරැවරයෙක්
ගොඩක් හොඳ පාඩමක් සර් ස්තූතියි🙂👌👍❤️
ස්තුත්යි ඔබට
වීඩීයෝ එකක් ආපු ගමන් බලනව.දන්නව අනිවාර්යයෙන් වටින දෙයක් තියෙනව කියල.මේ වීඩීයෝ එක මට ගොඩක් වැදගත්
විද්‍යාව පමණක් නොව, ජීවිතයට ඇවැසි බොහෝ පැතිකඩ විෂ්ලේෂණාත්මකව ඉදිරිපත් කිරීම තුලින් අප ලබාගන්නා දැනුම ඉතා පුළුල්.හැමදාම නොලිව්වත් ඔබතුමාගේ සියළු වීඩියෝ නරඹමි, හෘදයාංගම ස්තුතිය!!
ඇත්තෙන්ම ඉතාමත් ආකර්ෂනීය විශිෂ්ට පහදාදීමක් , ඔබතුමාට හදවතින්ම සුබපැතුම්
ඉතාමත් වටිනා විද්‍යාත්මක කරැණු සරලව පැහැදිලි කරනව.. බුදු සරණයි සර්.❤️
ඉංග්‍රීසි වචන කියන හැම විටම එහි සිංහල වචනයද කීම ඉතා හොඳයි මොකද එහි අර්ථ නොදන්නා අයට ඉතා යහපති
ගොඩාක් වටිනවා සර් සර්ට ගොඩක් ස්තුතියි.... මට ගැටලුවක් වෙලා ඇයි තිබුනා remote controller car ekaka controller ekak tv eke antenawata ඇල්ලුවම tv eke තිරයේ ඉරි කෑලි වගේ යන්නේ ඇයි කියලා අද කියලා දුන්න දේ නිසා ඒ ගැටලුවට මට විසදුමක් ලැබුනා ...
හරිම වටිනවා sir වැඩේ❤🙏 ඉගෙනගන්න සංකල්ප මේ වගේ සමාජගත කරන එකට ඇත්තටම ස්තුති කරලා මදි sir🙏 සෑහෙන්න දේවල් practically ම තේරුම් ගන්න පුලුවන් sir ගේ explanation එක නිසා. දැං ඊළඟ video එක එන්නෙ කවද්ද කිය කිය බල බල ඉන්නෙ හැමදම sir. lecture එක cut උනත් video එකනං මගහැරගන්නෙ නෑ🔥❤
ගොඩක් ලොකු දෙයක් කරන්නේ ඔබ තුමාට ඉදිරියටත් මේ මහගු සේවයට ශක්ති දහිරිය ලැබේවා 🌹🌹🌹
බොහොම පින් ඔබතුමාට මේ උත්සහයට ජයවේවා දිගටම කරගෙන යන්න
මම ඔබගේ වීඩියෝ ගොඩාක් බලනවා.සමහර දේ නම් මට තේරෙන්නේ නෑ 😊 ,ඒත් මං හරි කැමති ඒ ඔබගේ විලාශයට.හොද දෙයක් කිරීමේදි ගල්මුල් එනවා තමයි,ඒවා අයින් කරලා දාලා ඔබ කරන මේ සේවය කරගෙන යන්න.ස්තූතියි ඔබට ජය වේවා
බුදු සරණයි 💐💐💐
අවුරැදු ගානක් ප්රෂ්නයක් වෙලා තිබ්බ දේවල් අද තේරුම් ගත්තා. Thank you😍
දිගටම මෙම සමාජ සත්කාරක සිදුකරන්න සර්... 🙏🙏🙏🙏
AL physics ප්‍රශ්ණෙක හිරවෙලා හිටියේ ඒක විසදුනා😎💛
💛🥺ස්තූතියි ඔබතුමාට🙏💛
Mechanical waves වලට අදාල longitudinal waves ගැනත් විග්‍රහයක් කරන්න පුළුවන් නම් වටිනවා... Sound waves ගැන අධ්‍යයනයක නිරත වෙලා ඉන්න කෙනෙක් වෙනුවෙන් වටිනවා ඒක!!🏹🌹🔴👍
ගොඩක් වැදගත් මේ දේවල් ගැන පැහැදිලි කරලා දෙනවට ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය ගැන තවදුරටත් පැහැදිලි කරලා දෙන මෙන් ඉල්ලා සිටිමි
ස්තුති සර්,
ඕනෑම අඩු බුධ්ධි මට්ටමක් ඇති කෙනෙකුට උනත් හොදට තේරෙනවා. ගොඩක් මිනිස්සු විද්‍යාවට වඩා අවිද්‍යාත්මක දේවල් පසුපස යන්නත් විද්‍යාව තේරෙන විදිහට උගන්නලා නැතිකමත් බලපානවා ඇති නේද සර්. මේ උත්සාහයෙන් නම් විද්‍යාව, අවිද්‍යාවට එරෙහිව සමාජගත කරන්න පුලුවන්වේවි. සර්ට තවතවත් ශක්තිය ලැබේවා!
100K ට තව පොඩ්ඩයි ❤️💪😍
ස්තුත්යි ඔබට
♥️
කළකිරෙනව මේ වීඩියෝ එකට වැටිල තියෙන සමහර comment s දැක්කම. සුද්දගෙ තියරිය එපා කීවට කමක් නෑ. ඒ විද්‍යාත්මක න්‍යායවල් බිද හෙලන්න පුළුවන් තර්කයක් ඉදිරිපත් කරපල්ල ඊට කලින්. අම්මගෙ අප්පගෙ ජාතකේ මතක් කරල කුණුහරුප කතා කියන්න කලින් තමන්ගෙ තර්කය ඉදිරිපත් කරප්ල්ල. වාචාල කමට කුණුහරුප කීවට වැඩක් නෑ තර්කයකින් තමන්ගෙ අදහස ඉදිරිපත් කර ගන්ට බැරිනම්. වීඩියෝ එකේ වරදක් තියෙනව නම් ශාක්ශි සහිතව පෙන්න්ල දීපල්ල අපටත් දෙයක් අපේ එකෙක්ගෙන් ඉගෙන ගන්න.
හෙල තාක්ෂණය එක්ක සුද්දගෙ විද්‍යාව ට හැරෙන්න වත් බෑ. ඒක මම අවිවාදයෙන් පිළි ගන්නව. නමුත් හෙළ තාක්ෂණය නිවැරැදි ව හදුන ගන්න බැරුව ඒවට "woow....!" කිය කිය සුද්දගෙ කෙරුවාවට හිනා වෙවී ඉන්නවට වඩා මේ වගෙ තමන් උගත් දෙය නොමිලේ බෙදා හරින උත්තමයන්ගෙන් ගන්න දෙයක් තියෙනව අපට. ඔය දැණුම හෙළ තාක්ෂණය ට බහා කළතා පෙරා ගන්නට පුළුවන් අයෙකු ඉන්නවනම් හෙට දවසේ ලෝක පූජිත සොයාගැනීමක් මේ රට ඇතුලෙ අයෙකු විසින් කරන්නට බැරි කමක් නෑ. මේ වගෙ වීඩියෝ කාට නොවැදගත් වුණත්, අන්න ඒ වගෙ මානසිකත්වයක ඉන්න උදවිය ට නම් මේව රත්තරන් හා සමාන දැණුම් භාණ්ඩාගාර.
සර්.... ❤️❤️❤ ගොඩාක් ආදරෙයි මේ විදියට අපිත් එක්ක සර් මේ දැණුම බෙදාගන්නවට.ඒ වගේම ගොඩාක් පිං... විද්‍යාව ගණිතය ප්රායෝගීකරනයේ පිය විදියටයි මම සර් ව දකින්නෙ...... හැමදාම බලපු වීඩියෝත් මම බලනව..... සර් ටත් සර් ගේ ලස්සන බබාටත් පව්ලේ සැමටත් සුභම සුභ අනාගතයක් පතනව ගොඩාක් ආදරෙන්....❤️❤️❤️
හොඳ පැහැදිලි කිරීමක්, ගොඩාක් ස්තුතියි ඔබ තුමාට.
අම්මෝ සුපිරියටම තේරුනේ අද තමා සර්. අවුරුදු 20කට පස්සේ ආයෙම පිසික්ස්. ❤️ ආසම එක. AL විද්‍යුත් & චුම්බක ක්ශේත්‍ර ඉගෙනගත්තු අතීතෙටත් ගිහින් ආවා.
අහම්බෙන් චැනල් එක දැක්කේ. ඔක්කොම බලන්න ඕනෙ. බොහොම ස්තුතියි මේ කරන සේවයට. ජය.💐
සංකිර්නයි කියලා හිතාගෙන හිටපු ගොඩක් දෙවල් සර් නිසා තමයි සර් සරලව ඉගෙන ගත්තේ ... ගොඩක් පිං සර් !
අද තමා හරියටම දැනගත්තේ..ගොඩක් ස්තුතියි සර්..💛
සමහර ශබ්දවලට සමහර මිනිස්සු සංවේදීතාව වැඩී (රිජිෆෝම් එකට ඇතිල්ලෙන කොට සමහර අයට දරාගන්න බැහැ) ඒ සංවේදීතාව ඔවුන්ට දරාගන්න බැහැ.මේ දේ වෙන විදිහ විද්‍යාත්මක් කියලා දෙන්න සර්👍👍
Wayasa 59.prathma wathwata therum meka therum gaththe ada thank you sir.jayawewa!!
මම ගුරැවරයෙක් al රසායන විද්‍යාව උගන්වන්නේ.මම දැන් නව ජවයකින් උගන්වනවා.මට දැනට හමුචූ හොදම ගුරුවරයා ඔබයි....
අම්මො සර්ගෙ හිනාව 😍කොච්චර බලන් හිටියත් එපා වෙන්නෑ😊.වීඩියෝ එක නියමයි සර් 😊
ස්තුත්යි ඔබට
මගෙ වයසත් එක්ක බලද්දී ඔබ මට දරුවෙක් වගේ,,නමුත් ඔබගෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා ,,, එමෙන්ම මමත් ගුවන් හමුදාවේ හිටපු සාමාජිකයෙක් නිසා ඔබ තුමාගේ පියාත් එහි සාමාජිකයෙක් ව සිටි නිසාත් යම් සමීප බවක් දැනෙනවා,, ඔබ නොසැලී ඉදිරියට යන්න ,, ජයවේවා ,,,🌹🌹🌹
නියමයි සර් දිගටම කරගෙන යන්න ධෛර්ය, ශක්තිය ලැබේවා!
ඔබ තුමා රටට සම්පතක් 🙏🙏🙏🙏
ස්තුත්යි ඔබට
Grate sir සර් මේ වීඩියෝ වල english copy එකක් දාන්න මේක මුළු ලෝකයම ඉගන ගැනී මම මෙහෙම කියන්නේ මගේ නෑන ඇමරිකන් වල පිසික්ස් teacher කෙනෙක් 👍👍👍
ගොඩක් වටිනවා බුදුසරණයි 🙏🙏🙏
Adunika guruwarayek washayen godak dewal obathumagen igenagnnwa..sthuti.budusaranai
බොහොම ස්තුතියි සර්
මේ වගේම කලනය ගැන වීඩියෝ මාලාවකුත් කරන්න සර්
බොහොම ස්තූතියි....
නියමයි සර් හැම විඩියෝ එකක් වගේම බලනව ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගන්නවා සර්ගෙ දැනුම අපි එක්ක බෙදා ගන්නවට ගොඩක් ස්තූති
Thank you very much sir❤🙏 ගොඩක් වටිනවා සර්ගෙ lectures🖋
Thank you and good luck sir 🙏❤️
ස්තුත්යි ඔබටත්
ඉගෙමගත්තට ඔච්චර ගැඹුරට දැනන් හිටියෙ නෑ සර්...ගොඩාක් ස්තුතියි
හරිම අසාවෙන් බලන් හිටියෙ ❤️❤️❤️👍
ස්තුත්යි ඔබට
බොහොම ස්තූතියි ඔබතුමාට. අදත් ලොකු දැනුමක් එකතු උනා
ස්තූතියි සර් මම A/L maths කරන ලමයෙක්මේ සීරීස් එක ගොඩක් වටිනව
ගොඩාක් වටිනවා ඉස්සරහටත් කරන් යන්න 🥰
දනුම් ෆක්ටරියක් ගොඩක් දෙවල් ඉගෙන ගතතා tks...
ආයුබෝවන්!
🙏මම නවනිපැයුම් කරුවෙක් ..මහත්මයා! ගෙන් දැනගැනිමට කරුණක් තිබෙනවා.
අපගෙ නවනිපැයුම් සදහා petant බලපත්‍රයක් ගැනිමෙදි ක්‍රියා කලයුතුව පිලිවෙල ගැන පැහැදිලි කරන්න
Thank you very much for your service to the country
Thank you too
රුචිර සර් රටට,අපට මහාගූ සම්පතක් , තෙරුවන් සරණයි !!!
එකනම් මාරයි සර් 🙏🙏🙏. හරිම කුතුහලයකින් වීඩියෝ එක බැලුවේ ❤❤❤❤. පරීක්ෂණ වලින් ඔප්පු කරලා පෙන්නුවා. සර්ට ගොඩක් පිං
සර්ගේ videos අපි බලනව, අපි සර් එක්ක ඉන්නවා♥️ දැඩි චිත්ත ධෛර්යයකින් හා පැහැදිලි ක්‍රියා මාර්ගයකින් යන පුද්ගලයා කිසිදා පරාජය නොවේ❤
Thanks sir.. Harima ආසාවෙන් balan chanal ekk.. godaak වැදගත් කරුණු kiyala denawat බොහොම pin sir 💪
බොහොම ස්තුති ඔබතුමාට මේ සම්බන්ධව දැනුවත් කළාට. ඇත්තටම electro magnetic wave එකක් generate වෙන විදිය ගැන දැනන් හිටියේ නෑ
අකුණු ගැසීමකදීත් ඉතා විශාල විද්‍යුත් ක්ෂේත්රයක් ඇතිවිය යුතුයි.එයින් ඇති වන තරංගයෙන් බලපෑමක් සිදු වේද?යන්න හා එම තරංග වල චලිතය සිදු වන ආකාරය තව දුරටත් පැහැදිලි කල හැකි නම් වඩාත් පැහැදිලියි.ඔබ තුමාට බොහෝම ස්තූතියි.
Very Important lecture. Why some planets traverse in elliptical locus if they operate under attractive force of the sun.
ඔව් සර් video eka ටිකක් ලොකු නිසා දෙපාරක් විතර බලන්න උනා... A/L clz එකේ එපා වුනු දෙයක් සරලව...thank you sir ❤
නියමයි ❤️ electronic,electrical,telecommunication වගෙ දේවල් ගැන දිගටම වීඩියො හදන්න 🤗❤️
ඉතාම වටිනා channel එකක්❤️
මේ channel එකටත් අපහාසාත්මක comments දාන අය ගැන මාරම දුකයි!!. ඒ අය business එකක් කළාට මේක social service එකක්
Sir nm maruu sirr,
Meka gena denagena hitiyath practically hodatama awaboda wune ada 🙏🏻