බුද්ධිමත් මිනිස්සු කොහොමද ප්‍රශ්න දිහා බලන්නේ: ප්ලේටෝගේ ගුහාව පිලිබඳ දෘෂ්ටාන්තය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ค. 2023
  • මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ප්ලේටෝගේ ගුහාව පිලිබඳ දෘෂ්ටාන්තය කියන දාර්ශනික සංකල්පය ගැන. මෙය හොඳ පසුබිමක් සපයනවා කොහොමද දුර දිග බලන මිනිස්සු ප්‍රශ්න සහ ජීවිතයේ තිබෙන විවිධ දේවල් දිහා කොහොමද බලන්න ඕනේ කියන කරුණ.

ความคิดเห็น • 1.8K

  • @nikka2776
    @nikka2776 ปีที่แล้ว +261

    බුදු හමුදුරැවෝ මට මතක් වුනේ මෙිකෙන් ❤️

    • @virajnilantha1043
      @virajnilantha1043 ปีที่แล้ว +5

      ඒකත් බොරුවක්

    • @shanepereraedu
      @shanepereraedu ปีที่แล้ว +10

      @@virajnilantha1043 everyone has the independence to think what they believe is true and nobody has the power to control what others think. Be humble my friend.

    • @wathsalafernando1679
      @wathsalafernando1679 ปีที่แล้ว +5

      Buduhamuduruwo keyapu kesi deyak boru weyla na...sakai nam keyapu deywal manasing wiggrha karala balanna,katawath karadarayak nathi jeewath weya uthu piliweylai keyala deynne...

    • @wathsalafernando1679
      @wathsalafernando1679 ปีที่แล้ว +1

      Tawa deyak ,Budun wahanse keyala teyenawa looka wjnashaya weynakota minissu karmaya gana wishwasaya athaharinawa,saka karanawa keyala,warade thaning alla ganna apa May vediowa...

    • @warunawpk4232
      @warunawpk4232 ปีที่แล้ว +3

      සමන්තභද් හාමුදුරුවෝ කරන්නෙත් මේකම තමයි.

  • @hemavidanapathirana9101
    @hemavidanapathirana9101 ปีที่แล้ว +158

    මගෙ වයස 54යි. මට ස්ථිරවම දැනෙනවා අද මේ ඉගෙනගත් දෙය මීට වසර 30කට කලින් ඉගෙනගන්න ලැබුනා නම්, මම අද ඉන්න මනුස්සයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් වෙන්න ඉඩ තිබුනා. අපේ පරම්පරාවෙ කාටත් උනේ ඒකයි. වටින දෙවල් ලැබුනේ පහුවෙලා. ඒත් කමක් නෑ. අද ඉඳන් උත්සාහ කරමු ගුහාවෙන් එලිවට යන්න

    • @beyondsensesbyatawenimaanaya
      @beyondsensesbyatawenimaanaya ปีที่แล้ว +9

      ඊළඟ පරම්පරා දෙක තුනක් ගොඩ දාන්න බලන්න

    • @suredo7673
      @suredo7673 ปีที่แล้ว

      ගුහාවෙන් එලියට යන්න පුලුවන් අනිවාර්යයෙන්ම

    • @lahirusandaruwan4665
      @lahirusandaruwan4665 ปีที่แล้ว +6

      ගුහාවෙන් මිදෙන්න වයස අදාල නැහැ කියල මම හිතන්නෙ.. මනස විවෘත කරල ඔයා දකින විදියට ලෝකය දකින්න , සිදුරු තැන් හමුවෙයි ඒ තැන් වලින් ඇතුල් වෙලා බලන්න..

    • @chandanasamaranayake9919
      @chandanasamaranayake9919 ปีที่แล้ว

      එලියට ගියාද..ම‍ොනවද දැක්ක‍ෙ

    • @anushashamel6525
      @anushashamel6525 10 หลายเดือนก่อน

      Thank

  • @djicinematicvideo8685
    @djicinematicvideo8685 ปีที่แล้ว +129

    "දරුවෙකුගේ පියවර තුල ගුරුවරයෙකුගේ හදවත ඇත"
    බොහොම ස්තූතියි සර් ♥️

    • @user-ou6dr5yf6g
      @user-ou6dr5yf6g 5 หลายเดือนก่อน

      💟💟💕💕💋💋👌👌👌

  • @thili6440
    @thili6440 ปีที่แล้ว +28

    ඔබතුමා කතා කරන විදිහ සහ හැමතිස්සෙම සිනහවෙන්ම ඉන්න එක හරිම ප්‍රසන්නයි. 😊

  • @sdgodawatta
    @sdgodawatta ปีที่แล้ว +124

    ඔබතුමා ගේ කටහඩ ඇසීමත් දැකීමත් සතුටක් හැමදාම වගේම

  • @gayanfernando2422
    @gayanfernando2422 ปีที่แล้ว +575

    මේ පුන්චි දූපතට ඔබ තුමා වැනි මිනිසුන් දහස් ගනනක් බිහි වේවා.❤️

    • @romwij
      @romwij ปีที่แล้ว +3

      ​​@@shehanb7 😮😮😮😮මායාවක් කියලා ඔබ කියන්නේ කොහොමද?

    • @gayanfernando2422
      @gayanfernando2422 ปีที่แล้ว +6

      @@shehanb7 Videos baluwata wadak na. Ganna thiyana de aran on naththan ain karala danna. Vinadi 33k nasthi una wei echcharaine. Oyageth thiyenne ara kalin kiyapu manasika mattamama thama me comment baladdi therenne. Wena deyak samjagatha karanna on nam oyage youtube channel ekak hari wena mokak hari kramayak hari hadaganna. Me wage than walata oyala wage aya galapenne na. Hamadema dannawa kiyala hithagena hasirenna epa. Ganna thiyana thanin ganna thiyana podi de hari ganna balanna.

    • @gayanfernando2422
      @gayanfernando2422 ปีที่แล้ว +3

      @@shehanb7 Budu dahama kiyanne nam agamak newei. Eka darshanayak. Oni agamak adahana kenekuta thamange jeewitha walata apply karala balanna puluwan lassana deyak. 😌

    • @gayanfernando2422
      @gayanfernando2422 ปีที่แล้ว +1

      @@shehanb7 Guhawen pita thiyana mayawa gana pahadili kireemak karanna puluwanda oyata?

    • @gayanfernando2422
      @gayanfernando2422 ปีที่แล้ว +1

      @@shehanb7 Me wage video ekaka thiyana sarala arthayawath therum ganna bari nam me wage ewa nobala inna. Oyata kiyanna wena deyak na. Oyala wage minissu godak dakala thiyanawa mn. Eth e hama kenekma kisima therumak nathi dewal walata boruwata tharka karana eka thama karanne.

  • @RL.S
    @RL.S ปีที่แล้ว +18

    මට තේරුන විදිහනම්, 🙏
    1.ගුහාව = හිත (අසරීරං ගුහාසයන්)
    2.බිත්තිය =කෙලෙස් බැම්ම
    3.කුසලානය =කෙලෙස් ගින්න මතින් එන දූශ්‍ය ආලෝකය
    4.මිනිස්සු = පෘථක්ජන ඔබ
    5.හිත්ට ගත් වීර්යය = කෙලෙස් තවන වීර්යය
    6.රූප පෙන්නන මිනිස්සු = මාර පිරිස සහ පන්චඉන්ද්‍රයන්
    7.රූප = ඇසේ හටගත් රූපය,කනේ හටගත් ශබ්දය, නාසය... ,දිව... , කයේහටගත් ස්පර්ශය ,මනසේ හටගත් සිතුවිලි.
    8.( 13.43 )උදව්කරන පුද්ගලයා= දර්මය .
    9.ඉර = නිවන් අවබෝධය
    10. ( 14.20 ) ඇත්ත ගහ සහ කුරුල්ලා = සත්‍යාවබෝධයෙන් සතරමහා භූතයන් (ආපෝ ,තේජෝ, වායෝ, පටවි=ගන, ද්‍රව,...)
    තුලින් දැකීම ,ඇත්ත ඇති සැටියෙන් දැකීම.
    11. නිදහස් වෙච්ච මනුස්යා = රහතුන් වහන්සේ
    12.හිරකාරයන් විසින් අපි වෙනුවෙන් නැවත පැමිණි නිදහස් වෙච්ච මනුස්යා මරාදැමීම = රහත් උතුමන් වහන්සේ නමක් පෘථක්ජන ඔබ අප වෙනුවෙන් පිරිනිවන් නොපා දර්මය මෙයයි කියා දේශනා කිරීමට පැමිනීම.🥺🙏❤️
    13. ගුරුවරයා= බුදුරජාණන් වහන්සේ🥺🙏❤️
    [ සමහර අයට දර්ම කාරනා එක්ක සසදා බැලීමෙන් මේ කතාව තව විස්තර වශයෙන් තේරෙන්න ඇති ]
    👉මා හට මෙය අනිත්‍ය වැඩීමට උනන්දුව පිනිස වේවා🙏.
    අමා මෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා❤️🙏
    [ බොහොම වටින වීඩියෝ එකක් 😊❤️
    දිගටම සමාජයට වැඩදායි වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා]

    • @user-kl4cy6ub3j
      @user-kl4cy6ub3j 2 หลายเดือนก่อน +1

    • @user-kl4cy6ub3j
      @user-kl4cy6ub3j 2 หลายเดือนก่อน +1

    • @yoshaniperera5752
      @yoshaniperera5752 6 วันที่ผ่านมา

      ග්‍රීසියටත් බෞද්ධ දර්ශනය ගිය බවට මම කියවලා තියනවා. ඒ කාලේ හිටපු බුද්ධිමත් මිනිස්සු ඒ රටේ ඒක හරියට අවබෝධ කරගත්තා.ඔබගේ කියවීම විශිෂ්ඨයි.

  • @rohanasampath7728
    @rohanasampath7728 ปีที่แล้ว +18

    මම ගණිත ගුරුවරයෙක්...ඇන්දචිත්‍ර තුන ඔබතුමාගේ චිත්‍ර වලට සමානයි...ඔබතුමාගේ දර්ශනය මම මගේ දරුවන්ට දෙනවා...ගණිතය විද්‍යාව දර්ශනවාදය තුළින් නව බුද්ධි
    ප්‍රබෝධයක් ඇති කළොත් මේ රට හැදෙයි...මේ වගේ වියුක්ත සංකල්ප ඉදිරිපත් කරනවාට ඔබතුමාට ගොඩාක් ස්තුතියි...

  • @tiktokk24
    @tiktokk24 ปีที่แล้ว +89

    මෝඩ මිනිස්සුන්ට මේ විඩියෝ වටින්නේ නෑ පොඩි දෙකක් හරි හොයලා අත්ත අති සැටියෙක් ලොකෙ දියා බලන මනුස්යෙන් ගෙන් මේ වගේ දෙයක් දැන ගැනිමත් සතුටක් ❤

    • @madurangakumara6134
      @madurangakumara6134 ปีที่แล้ว +2

      උබ හෙන බුද්දිමතා කියලා හිතාගෙන ඇතී. 😁😁

    • @romwij
      @romwij ปีที่แล้ว

      ​​@@madurangakumara6134 😂😂😂😂ඌට තේරෙනවා අනිත් උන්ට තේරෙන්නේ නෑ කියලා ඌ හිතන්නේ..මුන්ට වැඩිය මෝඩයෝ ඉන්නවද?

    • @trekker.c-137
      @trekker.c-137 ปีที่แล้ว +3

      ඇත්ත සහෝ.. bell curve එකේ ඉහලින්ම ඉන්න අපිට විතරයි මේවා වටින්නෙ 😪

  • @tajmadhu730
    @tajmadhu730 ปีที่แล้ว +239

    බුද්ධි ප්‍රබෝධයක් ඇති කිරීමට ඔබ සිදු කරන මේ ක්‍රියාවලිය ඉතාම වැදගත්❤

    • @StSharena
      @StSharena ปีที่แล้ว

      ශූන්‍ය තාවය කියන්නෙ ඒකට එක හැබැ කියනව වගේ ලේසි නෑ අවබෝද කරන්න

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මෙතුමා ඊලග ආත්මයමෙත් අපි අතරේම ඉපදෙන්න ඕනෙ, මොල හතක් ඇතුව, හරියට අර අපේ බැසිල් බාප්පා වගේ..

    • @senavirathnasenadeera9694
      @senavirathnasenadeera9694 ปีที่แล้ว +1

      Thank you very much ❤❤

    • @tajmadhu730
      @tajmadhu730 ปีที่แล้ว

      ​​@@thilakgunaratne3328 thee lack ගුණ රත්න

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ක්‍රිස්තියානි මුස්ලිම් වගේ බෞද්ධ රටකට බෞද්ධයන්ට කවදාවත්ම බැහැ බොහොම අවංකව සාදාරණව ජීවත් වෙන්න බොරු බුදුදහම නිසා, ගොඩාක් අය අන්තවාදීව හිතනවා සත්‍ය හොයනවා හැමදාම මේ රටේ සත්‍ය හොයන බෞද්ධයන් ඉන්නකොට සත්‍ය දැනගන්නකොට කෝච්චිය ගිහින් ඉවරයි, බුදුදහමට කවදාවත්ම බැහැ තව කෙනෙකුගේ සම්පූර්ණ වගකීමක් බාරගන්න, අනික බොරු බුදුදහම නිසා ඒ අය හැමදේම අත් හරිනවා එතකොට රට කොහොමත් වැටෙනවා, 1948 ඉඳන් උනේ එක, බුදුදහම හොරුන්ට දූෂිතයන්ට මිණීමරුවන්ට කුමන්ත්‍රණ කාරයන්ට හොඳ අවස්තාවක්,අනික බෞද්ධ රටකට බෝම්බයක් ගහනවානම් ඔහේ ගහපුදෙන් අහක ඉන්න නයි මොකටද රෙද්ද අස්සේ දාගන්නේ දෙවියන් ඉන්නවානම් බේරගනීයි කියල බෞද්ධයන් කියනවා හැමදේම එහෙමයි,1948 ඉඳන් පෝෂණය කලේ බොරු බුද්දාගම විතරයි රට දියුණු කලේ නැහැ, අහිංසක සුද්දා හාමුදුරුවන්ගේ කුමන්ත්‍රණ වලට සුද්දා ජීවිත පූජා කරගෙන රට දියුණු කළා, බුද්ධිමත් අය විදේශ ගත වෙලා ලංකාවට වඩා වෙන රටවල් දියුණු කලා, වෙන ආගම්වල විස්වාසයන් කවදාවත්ම බෞද්ධයන් විස්වාස කරන්නේ නැහැ, නමුත් බුදුදහමේ නැවත ඉපදීම, නිවන් දැකීම, එර්දිබලය පෑම, නාගලෝකය, දාතු,බුදු බණ, ජාතක කතා අපට විස්වාස කරන්න තියා හිතවන්නත් බැහැ, මේ ලෝකයට සම්පූර්ණයෙන්ම ඒවා නොගැලපෙන නිසා, ඒ උනත් නොපෙනන දෙවියන් විශාල කාර්‍යයක් කරල තිබෙනවා ඒ නිසා ඒ දෙවියන් වහන්සේ කියල තිබෙනවා වෙනත් ආගමක් වෙනත් දහමක් ඇදහුව්වොත් අනිවාර්යයෙන්ම අමාරුවේ වැටෙනවා කියල මා නිසා කෙනෙක් අමාරුවේ වැටුනොත් බේරගන්න පුළුවන් කියල තිබෙනවා,බුදුදහම හරි කියල හිතනවානම් කවුරු හරි මුලු ලෝකයම බවුද්ධ ලෝකයක් වෙන්න අවශ්‍යයි, අපිටත් හරි කියල හිතෙන්න අවශ්‍යයි බුදුදහම කවුරු හරි හිතනවානම් හරි කියල මේ ලෝකයේ මිනිස්සු මොනවා හිතුවත් ඒ අයව එකතු කරගෙන ලෝකය දියුණු කරල වෙනත් ලෝකයක් අපේ පෘතුවි කක්ෂය තුල මේ වෙනකොට නිර්මාණය කරන්න තිබුනා, බුදුදහම මහා බලගතු එකක් නම් ඇයි රට වැටෙන්නේ, ඇයි රටේ දූෂණ, ඇයි රටේ අසාධාරණය, කවදාවත්ම බුදුදහමට ලෝකයේ සත්‍ය දැන ගන්න බුදුදහමට බැහැ ලෝකයේ සාදාරණය මොකක්ද හරි වැරදි මොනව ද දෙවියන්ගේ දයාව කරුණව ඇයි? බුදුදහමට කවදාවත්ම බැහැ පාපය නියම ආකාරයට විග්‍රහ කරන්න, බුදුදහමට කවදාවත්ම බැහැ පෙර කාලයේ මිනිස්සුන්ටත් එක්කම අහිමි වූ සියල්ල නැවත හරි තැනට ගන්න,බුදුදහමට කවදාවත්ම බැහැ ලෝකයේ පාලනය යහපත් කරන්න සහ හරි තැනට ගන්න,ඒ වගේම බුදුදහමට කවදාවත්ම බැහැ මිනිස් සිතුවිලි සර්වසම්පූර්ණයෙන්ම යහපත් කරන්න, බුදුදහමට කවදාවත්ම බැහැ සෑම වැරදි ක්‍රියාවකටම ඊට සාදාරණ දඬුවම් පමුණුවන්න, බුදුදහම ගොඩාක් දුර්වල නිසයි උමන්දාවේ දෙවියන් ගොඩාක් ස්තාපිත කලේ කිසිකලෙක මිනිසාට පින් කුසල්වලින් වැඩක් නැහැ ඒවා දෙවියන්ටත් වැඩක් නැහැ ඇත්තෙන්ම බුදුදහම මහා බොරු දර්ශනයක්, බුදුදහම අදහන අනෙක් ඒවා ගැන තර්ක කරනවා නමුත් බෞද්ධ දර්ශනය පාලනයක් නැහැ තම තමන්ට හිතෙන හිතෙන ආකාරයට තමයි බුදුදහම ගොඩ නැගෙන්නේ අනෙක් ආගම්වලට දෙවියන් ඉන්නවා ඒවාගේ ඇදහිලි ක්‍රම සහ විදි දෙවියන් පනවපු ඒවා පමණයි මිනිසාට වෙනස් කරන්න බැහැ,බුදුදහම අදහන සියලුම දෙනා හිංදු ආගම අදහනවා අති විශාල බොරුවකින් මිදෙන්න පුලුවන්, ඒ දෙවියන් පිහිට වෙනවා බුදුන්ටත් ඒ දර්මයටත් පිහිට වෙන්න බැහැ සත්තයි, බුදුදහම අදහන හැමෝම ඉන්නේ අති විශාල අනතුරක හැමදාම අරගල හැමදාම තර්ක හැමදාම ප්‍රශ්න හැමදාම සත්‍ය සෙවීම, හැමදාම අවබෝධය, හැමදාම ඉගෙනීම මරණින් පස්සේ ඔව්වා එකක්වත් වැඩක් නැහැ,පුළුවන්නම් මළවුන්ගේ ලෝකය ගැන සොයා බලන්න ඒ අයට නැවත ඉපදීම තියා කිසිම බලාපොරොත්තුවක් නැහැ මේ ලෝකය ගැන, මේ ලෝකය වැටෙනවා කියල මළවුන්ගේ ලෝකය හොඳින්ම දන්නවා ජීවත් වෙලා ඉන්න අයට වඩා.

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +2

    ඔබ තුමාගෙ ප්‍රකාශය නිවැරදියි.. මා චිත්‍රයට නැග්ගේ ඒ කියපු ලෙසින්මයි.. ඔබතුමාගේ මේ කතාව අහන්න තිබුණේ බොහෝ කළකට පෙරයි.. ඇත්තටම ජීවිතයේ බොහෝ තැන් නිවැරදි කරගන්න අගනා පැහැදිළි කිරීමක්. .ඔබේ ප්‍රසන්න බව දැනුම ඉතා අගේ කොට සළකමි.බුදු සරණයි 🙏❤

  • @janakrishantha6788
    @janakrishantha6788 11 หลายเดือนก่อน +5

    මෙය නැරඹුවාට ඔබ අපට ස්තුති කල යුතු නැත.සැබැවිනම තුති ලැබිය යුත්තේ ඔබයි.මගේ වාසනාවට ඔබව මුනගැසුනායැයි සිතේ❤

  • @gayanthadilshan6884
    @gayanthadilshan6884 ปีที่แล้ว +344

    අපි පොඩිකාලෙ ඉදලා මේ වගෙ ගුරුවරු හිටිය නම් අපේ සමකාලීනයො මීට වඩා වෙනස්වෙලා, රටත් සමාජයත් වෙනස්වෙලා

    • @tajmadhu730
      @tajmadhu730 ปีที่แล้ว +6

      ​@@shehanb7 “මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?”

    • @redfirend
      @redfirend ปีที่แล้ว

      ​@@shehanb7 ඌ නිරාගමික රැඩිකල් බල්ලෙක් නේ

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +4

      ක්‍රිස්තියානි මුස්ලිම් වගේ බෞද්ධ රටකට බෞද්ධයන්ට කවදාවත්ම බැහැ බොහොම අවංකව සාදාරණව ජීවත් වෙන්න බොරු බුදුදහම නිසා, ගොඩාක් අය අන්තවාදීව හිතනවා සත්‍ය හොයනවා හැමදාම මේ රටේ සත්‍ය හොයන බෞද්ධයන් ඉන්නකොට සත්‍ය දැනගන්නකොට කෝච්චිය ගිහින් ඉවරයි, බුදුදහමට කවදාවත්ම බැහැ තව කෙනෙකුගේ සම්පූර්ණ වගකීමක් බාරගන්න, අනික බොරු බුදුදහම නිසා ඒ අය හැමදේම අත් හරිනවා එතකොට රට කොහොමත් වැටෙනවා, 1948 ඉඳන් උනේ එක, බුදුදහම හොරුන්ට දූෂිතයන්ට මිණීමරුවන්ට කුමන්ත්‍රණ කාරයන්ට හොඳ අවස්තාවක්,අනික බෞද්ධ රටකට බෝම්බයක් ගහනවානම් ඔහේ ගහපුදෙන් අහක ඉන්න නයි මොකටද රෙද්ද අස්සේ දාගන්නේ දෙවියන් ඉන්නවානම් බේරගනීයි කියල බෞද්ධයන් කියනවා හැමදේම එහෙමයි,1948 ඉඳන් පෝෂණය කලේ බොරු බුද්දාගම විතරයි රට දියුණු කලේ නැහැ, අහිංසක සුද්දා හාමුදුරුවන්ගේ කුමන්ත්‍රණ වලට සුද්දා ජීවිත පූජා කරගෙන රට දියුණු කළා, බුද්ධිමත් අය විදේශ ගත වෙලා ලංකාවට වඩා වෙන රටවල් දියුණු කලා, වෙන ආගම්වල විස්වාසයන් කවදාවත්ම බෞද්ධයන් විස්වාස කරන්නේ නැහැ, නමුත් බුදුදහමේ නැවත ඉපදීම, නිවන් දැකීම, එර්දිබලය පෑම, නාගලෝකය, දාතු,බුදු බණ, ජාතක කතා අපට විස්වාස කරන්න තියා හිතවන්නත් බැහැ, මේ ලෝකයට සම්පූර්ණයෙන්ම ඒවා නොගැලපෙන නිසා, ඒ උනත් නොපෙනන දෙවියන් විශාල කාර්‍යයක් කරල තිබෙනවා ඒ නිසා ඒ දෙවියන් වහන්සේ කියල තිබෙනවා වෙනත් ආගමක් වෙනත් දහමක් ඇදහුව්වොත් අනිවාර්යයෙන්ම අමාරුවේ වැටෙනවා කියල මා නිසා කෙනෙක් අමාරුවේ වැටුනොත් බේරගන්න පුළුවන් කියල තිබෙනවා,බුදුදහම හරි කියල හිතනවානම් කවුරු හරි මුලු ලෝකයම බවුද්ධ ලෝකයක් වෙන්න අවශ්‍යයි, අපිටත් හරි කියල හිතෙන්න අවශ්‍යයි බුදුදහම කවුරු හරි හිතනවානම් හරි කියල මේ ලෝකයේ මිනිස්සු මොනවා හිතුවත් ඒ අයව එකතු කරගෙන ලෝකය දියුණු කරල වෙනත් ලෝකයක් අපේ පෘතුවි කක්ෂය තුල මේ වෙනකොට නිර්මාණය කරන්න තිබුනා, බුදුදහම මහා බලගතු එකක් නම් ඇයි රට වැටෙන්නේ, ඇයි රටේ දූෂණ, ඇයි රටේ අසාධාරණය, කවදාවත්ම බුදුදහමට ලෝකයේ සත්‍ය දැන ගන්න බුදුදහමට බැහැ ලෝකයේ සාදාරණය මොකක්ද හරි වැරදි මොනව ද දෙවියන්ගේ දයාව කරුණව ඇයි? බුදුදහමට කවදාවත්ම බැහැ පාපය නියම ආකාරයට විග්‍රහ කරන්න, බුදුදහමට කවදාවත්ම බැහැ පෙර කාලයේ මිනිස්සුන්ටත් එක්කම අහිමි වූ සියල්ල නැවත හරි තැනට ගන්න,බුදුදහමට කවදාවත්ම බැහැ ලෝකයේ පාලනය යහපත් කරන්න සහ හරි තැනට ගන්න,ඒ වගේම බුදුදහමට කවදාවත්ම බැහැ මිනිස් සිතුවිලි සර්වසම්පූර්ණයෙන්ම යහපත් කරන්න, බුදුදහමට කවදාවත්ම බැහැ සෑම වැරදි ක්‍රියාවකටම ඊට සාදාරණ දඬුවම් පමුණුවන්න, බුදුදහම ගොඩාක් දුර්වල නිසයි උමන්දාවේ දෙවියන් ගොඩාක් ස්තාපිත කලේ කිසිකලෙක මිනිසාට පින් කුසල්වලින් වැඩක් නැහැ ඒවා දෙවියන්ටත් වැඩක් නැහැ ඇත්තෙන්ම බුදුදහම මහා බොරු දර්ශනයක්, බුදුදහම අදහන අනෙක් ඒවා ගැන තර්ක කරනවා නමුත් බෞද්ධ දර්ශනය පාලනයක් නැහැ තම තමන්ට හිතෙන හිතෙන ආකාරයට තමයි බුදුදහම ගොඩ නැගෙන්නේ අනෙක් ආගම්වලට දෙවියන් ඉන්නවා ඒවාගේ ඇදහිලි ක්‍රම සහ විදි දෙවියන් පනවපු ඒවා පමණයි මිනිසාට වෙනස් කරන්න බැහැ,බුදුදහම අදහන සියලුම දෙනා හිංදු ආගම අදහනවා අති විශාල බොරුවකින් මිදෙන්න පුලුවන්, ඒ දෙවියන් පිහිට වෙනවා බුදුන්ටත් ඒ දර්මයටත් පිහිට වෙන්න බැහැ සත්තයි, බුදුදහම අදහන හැමෝම ඉන්නේ අති විශාල අනතුරක හැමදාම අරගල හැමදාම තර්ක හැමදාම ප්‍රශ්න හැමදාම සත්‍ය සෙවීම, හැමදාම අවබෝධය, හැමදාම ඉගෙනීම මරණින් පස්සේ ඔව්වා එකක්වත් වැඩක් නැහැ,පුළුවන්නම් මළවුන්ගේ ලෝකය ගැන සොයා බලන්න ඒ අයට නැවත ඉපදීම තියා කිසිම බලාපොරොත්තුවක් නැහැ මේ ලෝකය ගැන, මේ ලෝකය වැටෙනවා කියල මළවුන්ගේ ලෝකය හොඳින්ම දන්නවා ජීවත් වෙලා ඉන්න අයට වඩා.

    • @rohiniwijewikrama3489
      @rohiniwijewikrama3489 ปีที่แล้ว +2

      @@redfirend ඔබත් ඔය යදම් බිඳල හොඳින් බලන්න.
      ඒ තුල බුදු දහමේ හරය ගම්‍ය වන විදිහ.චුල්ල හත්ථි පදෝපම සූත්‍රය කියවන්න

    • @sanjeewaabeynayaka9490
      @sanjeewaabeynayaka9490 ปีที่แล้ว +1

      ඒ ගමන ගුරුවරුන්ට බනිනවද? දැන් මෙතුම මේ වගේ ණැනවතෙක් වුනේ එහෙම ගුරුවරු එයාට උගන්වපු නිසාද?
      ඔයාට ඒ වගේ වෙන්න බැරිවුණේ ගුරුවරු හිටපු නැති නිසාද?
      ගුරුවරයත් මේ සමාජෙ අවකාශයෙන් තමයි බිහිවෙන්නෙ.එයාට දිව්‍යලෝකෙන් දැනුම ගලන් එන්නෙ නෑ.ඔයාගෙ ගුරා පෙන්වපු මග ඔස්සේ ඔයා යන්නැතිව ඇති.

  • @frontwheel1402
    @frontwheel1402 ปีที่แล้ว +153

    සමාජේ ඇතිවුන මෑතකාලීන රාවයක් සමඟ හොදින් ගැලෙපෙන ඉගැන්වීමක්. ඔබතුමාගෙ උත්සාහයත් එයම විය හැකියි. වටිනා ගුරුවරෙයෙක් ඔබ 💕

  • @nimmimudhalige1851
    @nimmimudhalige1851 12 วันที่ผ่านมา

    ඔබතුමා වැනි නිහතමානී ,උගත් ,බුද්ධිමත් මිනිස්සුන් වාසනාවන්,,ඒ වගේම සතුටුයි උගත් තරුණ ලමයි මේ වගේ බුද්ධිමතුන් වටා එකතු වෙන එක

  • @uthpalawadugodapitiya5739
    @uthpalawadugodapitiya5739 11 วันที่ผ่านมา

    සර් මම ඇඳපු පළවෙනි රූපය සහ දෙවැනි රූපයේ බොහෝ දුරට සර්ගේ රූපවලට සමානයි තුන්වෙනි රූපය සාමාන්‍ය මිනිස් රූපයකට සමානයි සර්ගේ පැහැදිලි කිරීම ඉතාම රසවත්..චිත්තාකර්ශනීයයි බොහොම පින් සර්!!❤❤❤❤ සාමාන්‍ය මනුස්සයෙක්ගෙ බුද්ධියට කතා කරන්න පුළුවන් ඉතාම විශිෂ්ට ගණයේ පැහැදිලි කිරීමක් මෙය..

  • @pathummadushan2997
    @pathummadushan2997 ปีที่แล้ว +14

    අනේ සර් මම හැමදාමත් ඔබතුමාගෙ වීඩියෝ බලනවා. මම අවුරුදු දෙකකට වැඩි කාලයක් ඉතාමත් ආදරයෙන් සහ විශාල කැපකිරීමක් කරලා රැකගත්ත ආදරය මට ඊයෙ නැති වුනා. ඇත්තටම එයා මට වංචාවක් කරලා වෙන සම්බන්ධයක් පටන් අරගෙන තිබුණා. ඒක මම දැනගත්ත නිසා ගොඩක් කලබල වෙලා කරපු හැමදේම අමතක කරලා ගොඩක් නරක විදියට මට බැනලා මට අයින් වෙන්න කිව්වා. ඇත්තටම මම ඔබතුමාගෙ අර හරි තීරණයක් ගන්නෙ කොහොමද කියන වීඩියෝ එක ආය ආය බැලුවා. ඒ කරලා හිතාගත්තා ඒ අලුත් කෙනාට වත් මෙයාට වත් කිසිම ප්‍රශ්නයක් ඇති නොකර සමුගන්න එක හොඳයි කියලා. ජීවිතේ ලොකුම හීනයක් නැති වුනා. ගොඩක් දුකෙන් උනත් මම එයාට ආදරෙන් සුභ පතලා කිසිම දවසක ජීවිතය වරද්දගන්න එපා, හොඳක් වෙන්න කියලා සුභ පතනවා කියලා අයින් වුනා. මම මගෙ රැකියාව වාහන හැම දෙයක්ම නැති කරගෙන එයා වෙනුවෙන් හිටියා. ඒත් එයා යන්න යනවා නම් ආය ළඟට ගන්න හදන එක වත් පලි ගන්න එක වත් වැඩක් නෑ කියලා මම තේරුම් ගත්තා. මට ගොඩක් නරකෙන් කතා කරත් මම එහෙම කරේ නෑ. එහෙම කරා නම් එයාගෙයි මගෙයි වෙනසක් නෑ. අද ඉඳලා ගොඩක් දුකෙන් උනත් අලුත් ජීවිතයක් පටන් ගන්නවා. ආදරේ කරන හැමෝටම මම කියන්නේ ආදරේ එපා කියලා යන්න ඕන කියනවා නම් ගොඩක් ආදරෙන් යන්න දෙන්න ...... මොකද කවදා නමුත් එයාට අපි ගැන තියෙන මතකය හොඳ එකක් විදියට දෙන්න ඕන. සමහරු කියනවා ඒක තරම් දඬුවමක් තවත් නෑ කියලා. මමත් එහෙම හිතනවා. ඒත් මට එහෙම වෙන්න ඕන නෑ. තාමත් ආදරෙයි. වෛරයක් නෑ... හැබැයි මගෙ ජීවිතේ තවත් එයා නෑ.
    මේ වගේ තීරණයක් ගන්න ඔබතුමාගෙ වීඩියෝ එක සෑහෙන පිටුවහලක් උනා. රුචිර සර්, ගොඩක් ස්තුතියි අපේ මනස මේ තරම් දියුණු මට්ටමකට ගන්න කරන උත්සාහයට...

    • @srilanka7254
      @srilanka7254 ปีที่แล้ว +4

      ඔබ සැබෑ මනුශ්‍යයෙක්. ආඩම්බරයි ඔබේ ඉවසීම පිලිබඳව. ඔබ අරන් තියෙන්නේ හොඳම සහ නිවැරදිම තීරනය, ඔබට ආදරය නොකරන්නෙක් නිසා ඔබේ සිතේ සමාධිය නැති කර නොගත යුතුයි. එය තේරුම්ගත් ඔබ සැබෑ බුද්ධිමතෙක්.

  • @sumithkumara6247
    @sumithkumara6247 ปีที่แล้ว +34

    දිගු කලක සිට ආසන ලද ධර්ම දේශනා ගොඩක එකතුවක් සවන් දීමට ලැබුණා ඔබතුමාට ස්තුතියි

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 21 วันที่ผ่านมา

    ඇත්තෙන්ම ඔබතුමා අති විශිෂ්ටයෙක් සමානයෙක්...
    බොහොම පින්වත් කෙනෙක්...ඔබට ලැබී ඇති අවකාශය තුළ ඔබ බොහෝ දේ සමාජය වෙනුවෙන් කරනවා....කෙනෙක් කියාවි බුදුන් වහන්සේට සේවය කරනවා කියලා කෙනෙක් කියයි දෙවියන් වහන්සේට සේවය කරනවා කියලා...ඇත්තටම ඔබේ ඒ පරාර්ථකාමී සේවාව ඉතා අගය කොට සලකමි...

  • @PradeepGarusingha
    @PradeepGarusingha ปีที่แล้ว +18

    මං ඇන්දෙ වීරයට මගෙ තාත්තාව 🥰 මොකද මගෙ ජීවිතේ ලොකුම වීරයා මගෙ තාත්තා ❤️❤️❤️❤

    • @madushanideepika7546
      @madushanideepika7546 ปีที่แล้ว +2

      මමත් අම්මා ඇන්ඳේ❤

    • @ravindraattanayake
      @ravindraattanayake 11 หลายเดือนก่อน +1

      මාත් ඇන්දේ මගේ අප්පච්චී එයා තමයි මගේ වීරයා ❤️

    • @bawanthaekanayaka7867
      @bawanthaekanayaka7867 8 หลายเดือนก่อน

      Math ande mage appachchi

  • @chandaniseneviratne6525
    @chandaniseneviratne6525 ปีที่แล้ว +53

    2pm.
    ඔබේ බුද්ධියට , ඉගැන්වීමේ දක්ශතාවය ට , ඔබේ සරලබව සහ මනුශ්‍යයා වෙත දක්වන දයාව එකතූවුන විට , ඔබ අපේ හිත් තුල විශිෂ්ඨත්වයට පත්වෙනව. ඔබට ජය ! ❤

  • @mvpkmvitharanakumi9889
    @mvpkmvitharanakumi9889 ปีที่แล้ว +24

    සර් ගෙ වීඩියෝ බලන එක දැන් පුරුද්දක් වෙලා. ඔබ වැනි මිනිස්සු මේ සමාජ ක්‍රමය වෙනස් කිරීමට තව තවත් පහල වේවා. ❤❤❤❤❤❤

  • @francysperera7203
    @francysperera7203 ปีที่แล้ว +2

    ඇත්තටම මේක ලංකවේ හැම මනුස්සයෙක්ම අහන්න ඕනි කතාවක්

  • @PradeepTharaka-yu8nz
    @PradeepTharaka-yu8nz ปีที่แล้ว +2

    මම ඇන්දෙ කැරකෙන පුටුවක්
    ටයි කෝට් දාගෙන ඉන්න සංසුන් වීරයෙක්
    ඇස මැදින්ම ක්‍රේන්දය පිහිටනවා..මෙම වීඩියෝවෙන් මට තල්ලුවක් ලැබුනා බොහෝම ස්තූතියි ඔබතුමාට🙏❤️❤️❤️🌹🌹🌹🎁👈

  • @sanjeewaabeynayaka9490
    @sanjeewaabeynayaka9490 ปีที่แล้ว +29

    ලංකාවෙ දේශපාලන සිරකරුවන් නේද අපි?
    👍👍👍👍

    • @navithmadolawatta6360
      @navithmadolawatta6360 ปีที่แล้ว +2

      I think we see the reality but it is so hard to find the solution. We are not handling it well like the man who came out of cave but he is so dumb that he told what he saw and get killed. I have to admit that I'm not smart enough to figure out the solution either.

  • @janakagayanath6560
    @janakagayanath6560 ปีที่แล้ว +19

    ඇත්තටම මේක ලංකවේ හැම මනුස්සයෙක්ම අහන්න ඕනි කතාවක් ❤❤❤

  • @user-zl2qe1zr1k
    @user-zl2qe1zr1k 9 หลายเดือนก่อน +1

    රූප තුනම ඇන්දෙ කියපු විදියටමයි..ඇත්තටම අපි කොතනද ඉන්නෙ කියල අදයි තේරුම් ගත්තේ ..ගොඩාක් ස්තුතියි මේ දැනුම අපට දෙනවට..

  • @premaseeliekanayake9432
    @premaseeliekanayake9432 2 หลายเดือนก่อน +1

    ඔබ අපට මේ කරන උදව් වලට මොනවා දෙන්නද.....ඔබතුමාට දීර්ඝායුෂ වේවා......

  • @poornaakash1771
    @poornaakash1771 ปีที่แล้ว +7

    මිනිස්සු එකම රමුවකට කොටුවෙල ඉන්න එක නවත්වන්න ගන්න උත්සහයට respect and much love

  • @jayathissakumarasiribandar7101
    @jayathissakumarasiribandar7101 ปีที่แล้ว +58

    නිදි ගත් මනස ඇහැරවීමට ඔබ තුමා ගන්නා උත්සාහය අතිවිශිෂ්ඨයි. ඔබ තුමාට තෙරුවන් සරණයි.

    • @Gayan.thasilawa
      @Gayan.thasilawa ปีที่แล้ว +2

      @Shehan B ඔබේ මෝඩ අදහස් ප්‍රකාශ කිරීම කරුණාකර නතර කරන්න. ඔබ රුචිර වැනි සොඳුරු මිනිසුන් වැනසීමට ඔබේ ඔය අදුරදර්ශී අදහස් භාවිත නොකරන්න.

    • @Gayan.thasilawa
      @Gayan.thasilawa ปีที่แล้ว

      ​@Shehan B ඇත්ත ? තමා ඇත්ත ලෙස පවසන්නේ කුමක්ද? දැන් මෙසේ මෝඩ ප්‍රකාශයක් එහෙම කරන්න එපා " මෙයා සදකැත් ට උදවු කරලා බුදුදහම කෑවා " වගෙ බොලද ප්‍රකාශ කරන්න එපා ඔබට මේක ද බුදු දහම පිළිබඳ ලොකුම ප්‍රශ්නේ අර හේ දෑලේ බණ්ඩාර කියන හොරා දළදා මාලිගාවේ ඉඩං විකුණගෙන කනවා මෙහෙ හාමුදුරුවරු කුනුහරප බණ කියනවා ඒවා නෙමෙයිද ඔබට ප්‍රශ්නෙ බුදු දහම වැනසෙන්නේ ඒ වගේ න් .

    • @samalkaatukorala8904
      @samalkaatukorala8904 ปีที่แล้ว

      ​@@shehanb7 😂😂

    • @nilanthamegasuriya5851
      @nilanthamegasuriya5851 ปีที่แล้ว

      Platos allergy of the cave

    • @HarshaEkanayake-yw9jg
      @HarshaEkanayake-yw9jg ปีที่แล้ว

      @@shehanb7 pissek ohe🤣

  • @lakmalhcc
    @lakmalhcc ปีที่แล้ว

    ඉතා හොඳ අදහස් දැක්වීමක් සහ ඉතා හොඳ පැහැදිලි කිරීමක් ... 👍
    ස්තූතියි ඔබ තුමාට...🙏

  • @mrghost536
    @mrghost536 ปีที่แล้ว +2

    පරිස්සමෙන් සර් මිනිස්සු වෙනස් මිනිස්සුන්ට ටිකක් බයයි ගල් ගහන්න පටං ගනිවී.. ✊

  • @hashaneranga95
    @hashaneranga95 ปีที่แล้ว +28

    පුටුව video එකේ තියෙන එක.
    වීරයෙක් සඳහා - බුදුරජාණන් වහන්සේ
    මුහුණත් video එකේ පරිදිමයි...❤️

    • @BIG_BADASS
      @BIG_BADASS 2 หลายเดือนก่อน +1

      මේවා මීට වඩා ගැඹුරට සඳහන් වෙලා තියෙනවා කළාකාරාම සුත්ත, සබ්බ සුත්ත, චතුවිපල්ලාස සුත්ත වල. අපේ හිත කොහොමද ලෝකය හදන්නේ, කියන්නේ පටිච්ච සමුප්පාදයේ කොටසක්.

  • @sumithdaniel9763
    @sumithdaniel9763 ปีที่แล้ว +14

    ඔබ තුමා ගේ සෑම වැඩසටහනක්‌ ම ඉතා අරුත් බර පලදායි... බව සතුටින් සඳහන් කරමු....

  • @keerthibadanege5263
    @keerthibadanege5263 ปีที่แล้ว

    බොහොම වටිනා අදහසක් ,,කියල දුන්නට ඔබතුමාට බොහොම පින්.❤️❤️

  • @indikaajantha1416
    @indikaajantha1416 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් පින් සර්.මේ දැනුම නිර්ලෝභීව නිහතමානීව අප වෙත ලබාදීමට කරන සියලු කැපකිරීමට.තෙරුවන් සරණයි!!

  • @chamilalasantha5606
    @chamilalasantha5606 ปีที่แล้ว +8

    රටක් ඇසියයුතු කතාවක් ඒත් ආයාසයෙන් හැරිල බලන මිනිස්සු අඩුයි ස්තුතියි

  • @vimukthikd
    @vimukthikd ปีที่แล้ว +23

    ඉතා වැදගත්, හරවත්.
    බුදු දහමේ පැතිකඩක් විවරණය කළා. මේවා තේරුම් ගැනීම ඉතා දුශ්කරයි. තේරුම් කරදීම ඊටත් වඩා දුශ්කරයි.
    බොහෝම ස්තුතියි ඔබතුමාට මේ කරන මෙහෙයට.❤❤💐

    • @Gayan.thasilawa
      @Gayan.thasilawa ปีที่แล้ว

      th-cam.com/video/hW5a4LddWG8/w-d-xo.html

  • @kumarisilva2194
    @kumarisilva2194 ปีที่แล้ว +6

    අද පෝය දවස බුදුහාමුදුරුවෝ මතක් වෙනවා යථා අවබෝධයෙන් ම 🙏

  • @The_Natural_World_9
    @The_Natural_World_9 8 หลายเดือนก่อน

    බොහොම ස්තූති ඔබතුමාට. දීර්ඝායු වේවා ! තෙරුවන් සරනයි .

  • @kanchanakumarasinghe3967
    @kanchanakumarasinghe3967 ปีที่แล้ว +91

    ඉතාමත්ම විශිෂ්ට අදහසක්..බුද්ධි කලම්බනයක් වූවා සේ හැඟෙනවා. ලෝකය දකින්නට මග පෙන්වූ ඔබ තුමාට බොහෝ තුති

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +2

      ක්‍රිස්තියානි මුස්ලිම් වගේ බෞද්ධ රටකට බෞද්ධයන්ට කවදාවත්ම බැහැ බොහොම අවංකව සාදාරණව ජීවත් වෙන්න බොරු බුදුදහම නිසා, ගොඩාක් අය අන්තවාදීව හිතනවා සත්‍ය හොයනවා හැමදාම මේ රටේ සත්‍ය හොයන බෞද්ධයන් ඉන්නකොට සත්‍ය දැනගන්නකොට කෝච්චිය ගිහින් ඉවරයි, බුදුදහමට කවදාවත්ම බැහැ තව කෙනෙකුගේ සම්පූර්ණ වගකීමක් බාරගන්න, අනික බොරු බුදුදහම නිසා ඒ අය හැමදේම අත් හරිනවා එතකොට රට කොහොමත් වැටෙනවා, 1948 ඉඳන් උනේ එක, බුදුදහම හොරුන්ට දූෂිතයන්ට මිණීමරුවන්ට කුමන්ත්‍රණ කාරයන්ට හොඳ අවස්තාවක්,අනික බෞද්ධ රටකට බෝම්බයක් ගහනවානම් ඔහේ ගහපුදෙන් අහක ඉන්න නයි මොකටද රෙද්ද අස්සේ දාගන්නේ දෙවියන් ඉන්නවානම් බේරගනීයි කියල බෞද්ධයන් කියනවා හැමදේම එහෙමයි,1948 ඉඳන් පෝෂණය කලේ බොරු බුද්දාගම විතරයි රට දියුණු කලේ නැහැ, අහිංසක සුද්දා හාමුදුරුවන්ගේ කුමන්ත්‍රණ වලට සුද්දා ජීවිත පූජා කරගෙන රට දියුණු කළා, බුද්ධිමත් අය විදේශ ගත වෙලා ලංකාවට වඩා වෙන රටවල් දියුණු කලා, වෙන ආගම්වල විස්වාසයන් කවදාවත්ම බෞද්ධයන් විස්වාස කරන්නේ නැහැ, නමුත් බුදුදහමේ නැවත ඉපදීම, නිවන් දැකීම, එර්දිබලය පෑම, නාගලෝකය, දාතු,බුදු බණ, ජාතක කතා අපට විස්වාස කරන්න තියා හිතවන්නත් බැහැ, මේ ලෝකයට සම්පූර්ණයෙන්ම ඒවා නොගැලපෙන නිසා, ඒ උනත් නොපෙනන දෙවියන් විශාල කාර්‍යයක් කරල තිබෙනවා ඒ නිසා ඒ දෙවියන් වහන්සේ කියල තිබෙනවා වෙනත් ආගමක් වෙනත් දහමක් ඇදහුව්වොත් අනිවාර්යයෙන්ම අමාරුවේ වැටෙනවා කියල මා නිසා කෙනෙක් අමාරුවේ වැටුනොත් බේරගන්න පුළුවන් කියල තිබෙනවා,බුදුදහම හරි කියල හිතනවානම් කවුරු හරි මුලු ලෝකයම බවුද්ධ ලෝකයක් වෙන්න අවශ්‍යයි, අපිටත් හරි කියල හිතෙන්න අවශ්‍යයි බුදුදහම කවුරු හරි හිතනවානම් හරි කියල මේ ලෝකයේ මිනිස්සු මොනවා හිතුවත් ඒ අයව එකතු කරගෙන ලෝකය දියුණු කරල වෙනත් ලෝකයක් අපේ පෘතුවි කක්ෂය තුල මේ වෙනකොට නිර්මාණය කරන්න තිබුනා, බුදුදහම මහා බලගතු එකක් නම් ඇයි රට වැටෙන්නේ, ඇයි රටේ දූෂණ, ඇයි රටේ අසාධාරණය, කවදාවත්ම බුදුදහමට ලෝකයේ සත්‍ය දැන ගන්න බුදුදහමට බැහැ ලෝකයේ සාදාරණය මොකක්ද හරි වැරදි මොනව ද දෙවියන්ගේ දයාව කරුණව ඇයි? බුදුදහමට කවදාවත්ම බැහැ පාපය නියම ආකාරයට විග්‍රහ කරන්න, බුදුදහමට කවදාවත්ම බැහැ පෙර කාලයේ මිනිස්සුන්ටත් එක්කම අහිමි වූ සියල්ල නැවත හරි තැනට ගන්න,බුදුදහමට කවදාවත්ම බැහැ ලෝකයේ පාලනය යහපත් කරන්න සහ හරි තැනට ගන්න,ඒ වගේම බුදුදහමට කවදාවත්ම බැහැ මිනිස් සිතුවිලි සර්වසම්පූර්ණයෙන්ම යහපත් කරන්න, බුදුදහමට කවදාවත්ම බැහැ සෑම වැරදි ක්‍රියාවකටම ඊට සාදාරණ දඬුවම් පමුණුවන්න, බුදුදහම ගොඩාක් දුර්වල නිසයි උමන්දාවේ දෙවියන් ගොඩාක් ස්තාපිත කලේ කිසිකලෙක මිනිසාට පින් කුසල්වලින් වැඩක් නැහැ ඒවා දෙවියන්ටත් වැඩක් නැහැ ඇත්තෙන්ම බුදුදහම මහා බොරු දර්ශනයක්, බුදුදහම අදහන අනෙක් ඒවා ගැන තර්ක කරනවා නමුත් බෞද්ධ දර්ශනය පාලනයක් නැහැ තම තමන්ට හිතෙන හිතෙන ආකාරයට තමයි බුදුදහම ගොඩ නැගෙන්නේ අනෙක් ආගම්වලට දෙවියන් ඉන්නවා ඒවාගේ ඇදහිලි ක්‍රම සහ විදි දෙවියන් පනවපු ඒවා පමණයි මිනිසාට වෙනස් කරන්න බැහැ,බුදුදහම අදහන සියලුම දෙනා හිංදු ආගම අදහනවා අති විශාල බොරුවකින් මිදෙන්න පුලුවන්, ඒ දෙවියන් පිහිට වෙනවා බුදුන්ටත් ඒ දර්මයටත් පිහිට වෙන්න බැහැ සත්තයි, බුදුදහම අදහන හැමෝම ඉන්නේ අති විශාල අනතුරක හැමදාම අරගල හැමදාම තර්ක හැමදාම ප්‍රශ්න හැමදාම සත්‍ය සෙවීම, හැමදාම අවබෝධය, හැමදාම ඉගෙනීම මරණින් පස්සේ ඔව්වා එකක්වත් වැඩක් නැහැ,පුළුවන්නම් මළවුන්ගේ ලෝකය ගැන සොයා බලන්න ඒ අයට නැවත ඉපදීම තියා කිසිම බලාපොරොත්තුවක් නැහැ මේ ලෝකය ගැන, මේ ලෝකය වැටෙනවා කියල මළවුන්ගේ ලෝකය හොඳින්ම දන්නවා ජීවත් වෙලා ඉන්න අයට වඩා.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      @@tajmadhu730 නැහැ පෘතුවියෙන් කාටවත්ම බුදුදහම අතුගා දමන්න බැහැ මෝඩයෝ කොච්චර ලෝකයේ ඉන්නවා ද , අනික බෞද්ධ අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන් පළිගන්නේ නැතිනම් කාටවත්ම හානියක් නැහැ, බුදුදහමට අපහාස කලා කියල විනිශ්චයක් හෝ දඬුවම් දීමක් නැහැ.බවුද්ධ රටක බුදුදහමට අපහාස කලා කියල මීණීමරුවන් හිරේ දාන්නේ නැහැනේ, බුදුදහමේ පාපය කියල කියන්නේ බුදුදහමට අපහාස කිරීම පමණයි එකනේ බවුද්ධයෝ දූෂිතයන් බලයට ගේන්නේ.

    • @dilushagallage7559
      @dilushagallage7559 ปีที่แล้ว

      @@ricardoperera9880 oya me lokayata ipadune yam kisi hethuwak nisa,,oya me lokaya thula pawathinne yam hethu mul karagena athiwana palayan thulin,,,,oya anagatayata denatanmath hethu hadagena nam inne aniwaren pala lebenawamai... oka wenma widihata mehema hithannath puluwan oyata badagini kiyana palaya ipadune kema kiyana hethuwa nisa,,,eth kanakota badaginna aduwenawa, me lokaye yam kisis hethwak nisa palak upadida,,,e hethuwama mul wenawa palaya maranna....oka me lokaya godak then wala tiyenw, physics wala equations asseth oka tiyenw...oaya kemathi unath nethat pewethma kiyanne sankeerna yanthrabayak,,,,,,api me wiwida awastha pasukaramin yana lokaye api duwanawa hamoma duwanawa eth thaniyen kalapana kalahama ape treadmill eke off button eka tiyenne api gawamai mokada meka on karagena athal ganne apimai,oyage chinthanaye mula weradi... ,meka eththtama getaluwak eth oya me kuharaya dakinne baadawak widihata eth me prashnaya awabodayata inimagak ....
      apata penena maana 3 ta amathara mana wala pewethmak tiyenna puluwan,,,,,anika apith thrimana jeewinma kiyanna be,,,,oyage podi lokaya athule podi podi kathandara ahala poadi poadi athal tikaka oya ganne.api ratak hetiyata fail thama,,,ape patta weradi tiyew.eth sathya Buddhism philosophy eke akuraka weddak ne,,anika pina kiyana ekai awabodaya kiyana ekai dekak...api ananth pin karala ethi ananth paw karalath ethi ehth pin akarala meken galawenna be,,,
      sambudu dahamata lokaya palanaya karanna one kamak ne,,,anika olugedi gana wedikaraganna oneth ne.....oya hithan innawa oyata kalin hitapu aya liyapu pothwala tiyena de aththa e aya mara weddo kiyala....api sathya dena ganna kota kochchiya gihin iwarai thama thamusela hamada surangana kathawala, sarala rawum loke duk medin aye aye me rawumama gahai......mama hena charithayk newe eth oyage lokaya,,,hari podiii, eth me wishwaye yanthrana sankeernai,,,,hebai goda yanna okkoma dena ganna one ne,,,, awashya karana witarak hariyata dena gattama ethi...mata oya ekka kisis prshnak ne,eth oyge concept sampuurneyen padanam wirahitha,tharka deka tunak dapuhama sampuuurnayen diyewela watenawa...
      thama kiyanawanm kiyewweheki pitu ganan,....me dewal eka wena egenweemaka wath ne bro...oya meka kiyewwath nethat mata wedak ne,,,namuth matahaka tiyaganna budu dhama boru newe ..

    • @manojdissanayake7035
      @manojdissanayake7035 ปีที่แล้ว +1

      රින්න පොකාඩෝ😁😁😁😁😁😁

    • @TamusenaWiweka
      @TamusenaWiweka ปีที่แล้ว +1

      ​​@Ricardo perera මේක කිසිදු නොපෙනෙන බලවේගයක කැමැත්ත අනුව පවත්වන්න පුළුවන් ලෝකයක් නොවෙයි

  • @vajiradissanayake9467
    @vajiradissanayake9467 ปีที่แล้ว +52

    ඔබතුමා පෙන්නූ රූප මම ඇදපු රූප වලට සමානයි. තවත් එහෙම කරපු අය ඇති. හරිම හොඳ විග්‍රහයක්. දැනුම බෙදාදීමට ඔබතුමා දක්වන නොමසුරුබව හුගාක් අගයකරනවා. 🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +2

      ක්‍රිස්තියානි මුස්ලිම් වගේ බෞද්ධ රටකට බෞද්ධයන්ට කවදාවත්ම බැහැ බොහොම අවංකව සාදාරණව ජීවත් වෙන්න බොරු බුදුදහම නිසා, ගොඩාක් අය අන්තවාදීව හිතනවා සත්‍ය හොයනවා හැමදාම මේ රටේ සත්‍ය හොයන බෞද්ධයන් ඉන්නකොට සත්‍ය දැනගන්නකොට කෝච්චිය ගිහින් ඉවරයි, බුදුදහමට කවදාවත්ම බැහැ තව කෙනෙකුගේ සම්පූර්ණ වගකීමක් බාරගන්න, අනික බොරු බුදුදහම නිසා ඒ අය හැමදේම අත් හරිනවා එතකොට රට කොහොමත් වැටෙනවා, 1948 ඉඳන් උනේ එක, බුදුදහම හොරුන්ට දූෂිතයන්ට මිණීමරුවන්ට කුමන්ත්‍රණ කාරයන්ට හොඳ අවස්තාවක්,අනික බෞද්ධ රටකට බෝම්බයක් ගහනවානම් ඔහේ ගහපුදෙන් අහක ඉන්න නයි මොකටද රෙද්ද අස්සේ දාගන්නේ දෙවියන් ඉන්නවානම් බේරගනීයි කියල බෞද්ධයන් කියනවා හැමදේම එහෙමයි,1948 ඉඳන් පෝෂණය කලේ බොරු බුද්දාගම විතරයි රට දියුණු කලේ නැහැ, අහිංසක සුද්දා හාමුදුරුවන්ගේ කුමන්ත්‍රණ වලට සුද්දා ජීවිත පූජා කරගෙන රට දියුණු කළා, බුද්ධිමත් අය විදේශ ගත වෙලා ලංකාවට වඩා වෙන රටවල් දියුණු කලා, වෙන ආගම්වල විස්වාසයන් කවදාවත්ම බෞද්ධයන් විස්වාස කරන්නේ නැහැ, නමුත් බුදුදහමේ නැවත ඉපදීම, නිවන් දැකීම, එර්දිබලය පෑම, නාගලෝකය, දාතු,බුදු බණ, ජාතක කතා අපට විස්වාස කරන්න තියා හිතවන්නත් බැහැ, මේ ලෝකයට සම්පූර්ණයෙන්ම ඒවා නොගැලපෙන නිසා, ඒ උනත් නොපෙනන දෙවියන් විශාල කාර්‍යයක් කරල තිබෙනවා ඒ නිසා ඒ දෙවියන් වහන්සේ කියල තිබෙනවා වෙනත් ආගමක් වෙනත් දහමක් ඇදහුව්වොත් අනිවාර්යයෙන්ම අමාරුවේ වැටෙනවා කියල මා නිසා කෙනෙක් අමාරුවේ වැටුනොත් බේරගන්න පුළුවන් කියල තිබෙනවා,බුදුදහම හරි කියල හිතනවානම් කවුරු හරි මුලු ලෝකයම බවුද්ධ ලෝකයක් වෙන්න අවශ්‍යයි, අපිටත් හරි කියල හිතෙන්න අවශ්‍යයි බුදුදහම කවුරු හරි හිතනවානම් හරි කියල මේ ලෝකයේ මිනිස්සු මොනවා හිතුවත් ඒ අයව එකතු කරගෙන ලෝකය දියුණු කරල වෙනත් ලෝකයක් අපේ පෘතුවි කක්ෂය තුල මේ වෙනකොට නිර්මාණය කරන්න තිබුනා, බුදුදහම මහා බලගතු එකක් නම් ඇයි රට වැටෙන්නේ, ඇයි රටේ දූෂණ, ඇයි රටේ අසාධාරණය, කවදාවත්ම බුදුදහමට ලෝකයේ සත්‍ය දැන ගන්න බුදුදහමට බැහැ ලෝකයේ සාදාරණය මොකක්ද හරි වැරදි මොනව ද දෙවියන්ගේ දයාව කරුණව ඇයි? බුදුදහමට කවදාවත්ම බැහැ පාපය නියම ආකාරයට විග්‍රහ කරන්න, බුදුදහමට කවදාවත්ම බැහැ පෙර කාලයේ මිනිස්සුන්ටත් එක්කම අහිමි වූ සියල්ල නැවත හරි තැනට ගන්න,බුදුදහමට කවදාවත්ම බැහැ ලෝකයේ පාලනය යහපත් කරන්න සහ හරි තැනට ගන්න,ඒ වගේම බුදුදහමට කවදාවත්ම බැහැ මිනිස් සිතුවිලි සර්වසම්පූර්ණයෙන්ම යහපත් කරන්න, බුදුදහමට කවදාවත්ම බැහැ සෑම වැරදි ක්‍රියාවකටම ඊට සාදාරණ දඬුවම් පමුණුවන්න, බුදුදහම ගොඩාක් දුර්වල නිසයි උමන්දාවේ දෙවියන් ගොඩාක් ස්තාපිත කලේ කිසිකලෙක මිනිසාට පින් කුසල්වලින් වැඩක් නැහැ ඒවා දෙවියන්ටත් වැඩක් නැහැ ඇත්තෙන්ම බුදුදහම මහා බොරු දර්ශනයක්, බුදුදහම අදහන අනෙක් ඒවා ගැන තර්ක කරනවා නමුත් බෞද්ධ දර්ශනය පාලනයක් නැහැ තම තමන්ට හිතෙන හිතෙන ආකාරයට තමයි බුදුදහම ගොඩ නැගෙන්නේ අනෙක් ආගම්වලට දෙවියන් ඉන්නවා ඒවාගේ ඇදහිලි ක්‍රම සහ විදි දෙවියන් පනවපු ඒවා පමණයි මිනිසාට වෙනස් කරන්න බැහැ,බුදුදහම අදහන සියලුම දෙනා හිංදු ආගම අදහනවා අති විශාල බොරුවකින් මිදෙන්න පුලුවන්, ඒ දෙවියන් පිහිට වෙනවා බුදුන්ටත් ඒ දර්මයටත් පිහිට වෙන්න බැහැ සත්තයි, බුදුදහම අදහන හැමෝම ඉන්නේ අති විශාල අනතුරක හැමදාම අරගල හැමදාම තර්ක හැමදාම ප්‍රශ්න හැමදාම සත්‍ය සෙවීම, හැමදාම අවබෝධය, හැමදාම ඉගෙනීම මරණින් පස්සේ ඔව්වා එකක්වත් වැඩක් නැහැ,පුළුවන්නම් මළවුන්ගේ ලෝකය ගැන සොයා බලන්න ඒ අයට නැවත ඉපදීම තියා කිසිම බලාපොරොත්තුවක් නැහැ මේ ලෝකය ගැන, මේ ලෝකය වැටෙනවා කියල මළවුන්ගේ ලෝකය හොඳින්ම දන්නවා ජීවත් වෙලා ඉන්න අයට වඩා.

    • @dilushagallage7559
      @dilushagallage7559 ปีที่แล้ว

      @@ricardoperera9880 oya me lokayata ipadune yam kisi hethuwak nisa,,oya me lokaya thula pawathinne yam hethu mul karagena athiwana palayan thulin,,,,oya anagatayata denatanmath hethu hadagena nam inne aniwaren pala lebenawamai... oka wenma widihata mehema hithannath puluwan oyata badagini kiyana palaya ipadune kema kiyana hethuwa nisa,,,eth kanakota badaginna aduwenawa, me lokaye yam kisis hethwak nisa palak upadida,,,e hethuwama mul wenawa palaya maranna....oka me lokaya godak then wala tiyenw, physics wala equations asseth oka tiyenw...oaya kemathi unath nethat pewethma kiyanne sankeerna yanthrabayak,,,,,,api me wiwida awastha pasukaramin yana lokaye api duwanawa hamoma duwanawa eth thaniyen kalapana kalahama ape treadmill eke off button eka tiyenne api gawamai mokada meka on karagena athal ganne apimai,oyage chinthanaye mula weradi... ,meka eththtama getaluwak eth oya me kuharaya dakinne baadawak widihata eth me prashnaya awabodayata inimagak ....
      apata penena maana 3 ta amathara mana wala pewethmak tiyenna puluwan,,,,,anika apith thrimana jeewinma kiyanna be,,,,oyage podi lokaya athule podi podi kathandara ahala poadi poadi athal tikaka oya ganne.api ratak hetiyata fail thama,,,ape patta weradi tiyew.eth sathya Buddhism philosophy eke akuraka weddak ne,,anika pina kiyana ekai awabodaya kiyana ekai dekak...api ananth pin karala ethi ananth paw karalath ethi ehth pin akarala meken galawenna be,,,
      sambudu dahamata lokaya palanaya karanna one kamak ne,,,anika olugedi gana wedikaraganna oneth ne.....oya hithan innawa oyata kalin hitapu aya liyapu pothwala tiyena de aththa e aya mara weddo kiyala....api sathya dena ganna kota kochchiya gihin iwarai thama thamusela hamada surangana kathawala, sarala rawum loke duk medin aye aye me rawumama gahai......mama hena charithayk newe eth oyage lokaya,,,hari podiii, eth me wishwaye yanthrana sankeernai,,,,hebai goda yanna okkoma dena ganna one ne,,,, awashya karana witarak hariyata dena gattama ethi...mata oya ekka kisis prshnak ne,eth oyge concept sampuurneyen padanam wirahitha,tharka deka tunak dapuhama sampuuurnayen diyewela watenawa...
      thama kiyanawanm kiyewweheki pitu ganan,....me dewal eka wena egenweemaka wath ne bro...oya meka kiyewwath nethat mata wedak ne,,,namuth matahaka tiyaganna budu dhama boru newe

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      @@dilushagallage7559 බුදු දහම දර්ශනයක් හිතල බලන්න බුදුහාමුදුරුවෝ හිංඳු මැව්වාදයට සමාන උපක්‍රම සූත්‍ර නිර්මාණය කළා, ලෝකයේ හැම දේකටම බොරු හේතුවක් හැදුවා මිනිසා උසස් උනත් මිනිස්සු සතුන්ට සමාන කලා.

    • @dilushagallage7559
      @dilushagallage7559 ปีที่แล้ว

      @@ricardoperera9880
      hethu hadaganne api,,anika
      mata eka boru hethuwak kiyanna balanda....
      oyata thiyenne katha witharai concept ne,hebai katha karayonta ethi tharam katha tiyenawa oyala meka kawadawath therum ganne ne,mokatha kawadawath thaniyen hithanne ne...
      thamusegen mata egena ganna deyak ne thamuse gawa mokawath ne,,,nika kale aparade,,,,,handa pennuhama handa balapan wena wena kath edala ganna epa,,,ehema gatthot ethi tharam mathruka tiyenw..

    • @TamusenaWiweka
      @TamusenaWiweka ปีที่แล้ว

      ​​@Ricardo perera මේක කිසිදු නොපෙනෙන බලවේගයක කැමැත්ත අනුව පවත්වන්න පුළුවන් ලෝකයක් නොවෙයි

  • @marka2188
    @marka2188 ปีที่แล้ว +21

    A great story from Greece - about 2500 years ago. In the same era another great mind sitting under a tree in the Himalayas developing his own philosophy to understand and cease dukkha.
    Vipalassa Sutta (distortions of mind) summarizes his key takeaways nicely.
    According to the Sutta these distortions happens in three levels: perception (sanna) mind (citta) and view (Ditthi).
    As he said teacher can open the path but you need to find the truth as it cannot be taught.

  • @DulithKasun
    @DulithKasun ปีที่แล้ว

    I have read and watched many instances about plato’s cave but the very first time I have seen this much of clarity on the context. Very well explained. Thumbs up 👍

  • @maheeprime7608
    @maheeprime7608 ปีที่แล้ว +16

    ඇත්තට මං රූප තුන ඇදල බැලුව,
    සර් අපිව විනාඩි 33 කින්
    මෙතෙක් ජීවිතයෙ නොදැකපු සෑහෙන්න දුරක් පෙන්නුව ....
    බොහොම ස්තුතියි සර්.😊

    • @redfirend
      @redfirend ปีที่แล้ว

      ​@@shehanb7 පාඩුවේ වැඩක් බලාගනින් මිනිහෝ

  • @udarapathum5213
    @udarapathum5213 ปีที่แล้ว +36

    අපි අන්ධ මිනිස්සු අපිට ඕන ඇත්ත ඇතසැටියෙන් දකින්න ඕන ශක්තිය.. ජීවිතයේ යාථාර්තය සොයන්න වෙහෙසෙන මිනිසුන්ගේ හිත් වලට මෙවැනි විඩියෝ මාරම වටිනවා. ඔබතුමාගේ දැනුම අවබෝධය අත්දැකීම් අපිට මහමෙරක් ජය වේවා.💜️

    • @Gayan.thasilawa
      @Gayan.thasilawa ปีที่แล้ว

      ​@@shehanb7 th-cam.com/video/GHTFYqXgbH8/w-d-xo.html

  • @chaminierosha6853
    @chaminierosha6853 ปีที่แล้ว +1

    ඉතාම යතාර්ථවාදි අදහස් කිහිපයක් ඉදිරිපත් කළ ඔබ තුමාට ස්තුතියි .

  • @neroupdates1670
    @neroupdates1670 ปีที่แล้ว

    ඉතාමත් වටිනා ඉගැන්වීමක් ... බොහොම ස්තුතියි ඔබතුමාට..

  • @nomancasta7341
    @nomancasta7341 ปีที่แล้ว +11

    ජීවිතයට ඉතාම වටිනා
    ප්‍රභල පනිවිඩ මගින් අපගේ බුද්ධිය අවදි කිරීම සදහා
    ඔබගේ කැපවීමට බෙහෙවින්ම ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @preethisina
    @preethisina ปีที่แล้ว +9

    පුටුවට- සෝෆා එකක්
    වීරයා - බුදුරජාණන් වහන්සේ
    මූණේ ඇස් ඉර මැදින් . මාත් දැන් ටිකක් බුද්ධිමත්දෝ කියලා හිතෙනවා . බොහෝම ස්තූතියි රුචිර සර් ජීවිතයට සොඳුරු දේවල් කියලා දෙනව💜️💜️💜️

    • @virajnilantha1043
      @virajnilantha1043 ปีที่แล้ว

      වීරයා කවුද කියන එකෙන් බුද්ධිමත් ද නැද්ද කියලා තේරෙනවා

  • @g.g.s.rathnayake6534
    @g.g.s.rathnayake6534 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට . කොච්චර වටිනා අදහස් ද..! 👍

  • @praneeth210
    @praneeth210 ปีที่แล้ว

    ඇත්තම කියන්න ජීවිතේ දකින ආකාරයේ අවුල ලිහා ගන්න මෙ විඩියෝ එක ගොඩාක් වැදගත් වුනා ඔබට අනේක වාරයක් ස්තුතියි 🙏

  • @keyofsimplicity2565
    @keyofsimplicity2565 ปีที่แล้ว +7

    ඔබ තුමාගේ කතා විලාසය හරිම ප්‍රසන්නයි.

  • @madhurashrijayasinghe1358
    @madhurashrijayasinghe1358 ปีที่แล้ว +21

    "State of Not knowing" පුද්ගලයෙකුට තමන්ගේ Condition mind එකෙන් මිදෙන්න පුලුවන් වට්නාම අවබෝධයක්. ඉතාමත් අගය කරනවා ඔබ තුමන්ගේ හැකියාවට මේ වට්නා විෂයයන් සරලව සමාජ ගත කිරීම සම්බන්ධව. ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා ඔබ තුමාගේ චැනල් එකෙන්. 🙏 ස්තුතිය .

  • @poornajithcosta6624
    @poornajithcosta6624 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තුතියි , ඉතා වටිනා දේශනයක්

  • @Ravisri113
    @Ravisri113 11 หลายเดือนก่อน +1

    මේ කරන සමාජ සේවයට ඔබ තුමාට ගොඩාක් පින්.🙏🙏🙏❤

  • @nadira8407
    @nadira8407 ปีที่แล้ว +19

    ඔබ ඉතාම සුන්දර ගුරුවරයෙක් .😊හමුවීම ගැන හදවතින්ම සතුටු වෙමි.ක්රුතගුන වෙමි.🙏 ලෝකයෙ මායාව විග්‍රහය විශිෂ්ටයි.🙇‍♀️

  • @dilaniranasinghe5286
    @dilaniranasinghe5286 ปีที่แล้ว +6

    විශිෂ්ටයි ආචාර්යතුමනි තවත් ⁣මෙවැනි වැදගත් වැඩසටහන් කිරිමට ඔබතුමා ශක්තිය ලැබෙිවා !!!

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว

    ගොඩාක් වටින දැනුවත් කිරීම
    අද සමාජයටම ඔබින
    මෙවන් ගුරුවරු wasanawa
    අපේ ලක්මවට
    තෙරුවන් සරණයි ඔබතුමාට.🙏🙏🙏🔥❤️

  • @irangipriyangani2673
    @irangipriyangani2673 11 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට🙏🙏🙏🙏

  • @wdlprasad3057
    @wdlprasad3057 ปีที่แล้ว +10

    මේ කරන සමාජ සේවයට ඔබ තුමාට ගොඩාක් පින්..❤

  • @icttutor5202
    @icttutor5202 ปีที่แล้ว +50

    සාධු සාධු සාධු!!! සාධුකාරයක් දුන්නට වරදක් නෑ. සර්ට තව තවත් ප්‍රජාවගේ දෑස් පාදන්න ශක්තිය ධෛර්යය ලැබේවා! ඔබ සැබෑ ගුරුවරයෙකි. තෙරුවන් සරණයි!

    • @tahikefreefire
      @tahikefreefire ปีที่แล้ว +3

      😂😂😂😂😂 බෙට්ටටත් සාදු කියපන් ඉතින් ගුහා වැසියා. අන්න කලුතර පන්සලේ මිනිහෙක් මරලලු 😂😂

    • @icttutor5202
      @icttutor5202 ปีที่แล้ว +3

      @@tahikefreefire ගුහා වැසියා always sees the reflection. I would like to say "අනේ සාධු".

    • @sandanuisijaya1627
      @sandanuisijaya1627 ปีที่แล้ว +1

      @@tahikefreefire no one asked

    • @tharushalakmal7
      @tharushalakmal7 ปีที่แล้ว +2

      ​@@tahikefreefire ඇත්තටම ගුහා වැසියා ඔයා නේද වෙන මිනිහෙක් කියන දෙයක් ගොන් හෝ පහත් හෝ එක වැරදියි කියලා දකින කෙනා තමා ගුහා වැසියා. එයා කෙරුවේ ඔහුගේ අදහස් දැක්විම

    • @tharushalakmal7
      @tharushalakmal7 ปีที่แล้ว +1

      ​​@@tahikefreefire උබේ අම්මත් එක්ක නිදා ගත්ත එකාවලු මරලා තියෙන්නේ.. අපිට වැඩක නැහැ එකේ මිනිහෙක් මැරිලද කියලා උබට ඔනේනම් ගිහින් ඒක හොයා ගනින්. සාදු කියන එකේ තෙරුම යහපතක් වෙවා කියන එක. ඒක උබලට හිනා වෙන්න තරම් දෙයක් නෙමේ

  • @asokapiyasena8840
    @asokapiyasena8840 ปีที่แล้ว

    හර්දයාන්ගම ස්‍තුතිය දුර දැක්මක් , ඔබගෙ උත්සාය නුදුරු අනාගතේ මල්පල ගැනීම අනිවාර්යයෙන්ම සිදුවනවා .තෙරුවන් සරණයි .

  • @BIG_BADASS
    @BIG_BADASS 2 หลายเดือนก่อน +2

    රුචිර, මේවා මීට වඩා ගැඹුරට සඳහන් වෙලා තියෙනවා කළාකාරාම සුත්ත, සබ්බ සුත්ත, චතුවිපල්ලාස සුත්ත වල. අපේ හිත කොහොමද ලෝකය හදන්නේ, කියන්නේ පටිච්ච සමුප්පාදයේ කොටසක්.
    දැන් අපි හිතනවානේ අපි බාහිර ලෝකයට අකමැති හෝ කැමති වෙනවා කියලා. ඇත්තටම, අපි කැමති හෝ අකමැති වෙන්නේ, අපිට ගෝචර වෙන්නේ, බාහිර දේ නෙමෙයි, අපිට ඇත්තටම ගෝචර වෙන්නේ, ඒ බාහිර දේ අනුව, අපේ හිතේ මැවෙන චිත්‍රයට සහා මේක අනුව උපදින සඤ්ඤා, වේදනා, වගේ දේවල්. පංච උපාදානක්ඛන්ධ ටික, කෙටියෙන්ම කිව්වොත්.

  • @chamilalankadikara8411
    @chamilalankadikara8411 ปีที่แล้ว +6

    ඔබ නම් සහුර්‍ර්දයෙක්ම තමයි ..Thank you sir..❤❤

  • @Wsandanuwan
    @Wsandanuwan ปีที่แล้ว

    බොහොම පිං සර්... උතුම් නිවන් අවබෝධය ලැබේවා...

  • @prasannadasun6240
    @prasannadasun6240 ปีที่แล้ว +2

    මඩෙන් වැසි තිබු ඇස් පැදුවාට බොහොමයක් තුති

  • @chathuwijesiri6980
    @chathuwijesiri6980 ปีที่แล้ว +4

    අකුරු කරන්නට බොහෝ සේ දැනුනත්....... ඉඩෝරබිම ක ට වැහි පොදක් බඳු වූ ඇදුරුතුමනි ආදරෙයි ඔබට බොහෝ සේ මෙම සහෘදයා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @diamond_friends
    @diamond_friends ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට ,බුදුරජාණන් වහන්සේ මතක් වුණේ.අපි තාම ගුහාවේ ඉදපු හිරකාරයෝ ,

  • @sunilliyanage7259
    @sunilliyanage7259 ปีที่แล้ว

    ඔබතුමා ඉදිරිපත් කරන හැම දේම ඉතා වටිනවා. චිරං ජයතු..

  • @chamindapushpakumara9755
    @chamindapushpakumara9755 10 หลายเดือนก่อน

    අපූරුයි , හොඳ ඉගැන්වීමක් 🎉️🎉️🎉️🙏

  • @LahiruRoXx411
    @LahiruRoXx411 ปีที่แล้ว +8

    ජිව්තේ ගැන අලුතින් දකින්න වටිනා කතාවක් මෙකනම් ..😊👍

  • @sriyaniamarasinghe1519
    @sriyaniamarasinghe1519 ปีที่แล้ว +9

    අති විශිෂ්ට යි,සර් , අදත් කාලීන වටිනාකමක් ඇති මාතෘකාවක් ඉතා ම ප්‍රසන්න විදියට ඉදිරිපත් කළා . ප්‍රයෝජනවත් වෙයි වටිනාකම දන්න අයට . ස්තූතියි ඔබතුමාට

  • @sajithdi
    @sajithdi ปีที่แล้ว

    හරිම සරල , අර්ථවත් දෙවල් කියලා දෙන්න බොහෝ ශක්තිය ලැබේවා..!!

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 ปีที่แล้ว

    ඔබට godak ස්තුතියි .dewi pihity.

  • @seramanitea2280
    @seramanitea2280 ปีที่แล้ว +6

    අද දවස පටන් ගත්ත විදිහ සුබයි.. සර් ඔබට සුබ වේවා..!

  • @nadunadm
    @nadunadm ปีที่แล้ว +22

    මේ රටේ / ලෝකයේ වර්තමාන තත්වය ගැන මේ concept එකෙන් හොදින් විස්තර වෙනවා.
    Thank you sir 💙

    • @Nuwansanjiwa776
      @Nuwansanjiwa776 ปีที่แล้ว

      th-cam.com/video/GHTFYqXgbH8/w-d-xo.html

  • @piyaseelipinthu
    @piyaseelipinthu ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම ස්තුතියි බුදුසරණයි.

  • @sunethramarasinghe876
    @sunethramarasinghe876 ปีที่แล้ว

    හරිම ප්‍රශංසණීයයි සර්..❤️...හරිම වටිනා දේශනයක්..ස්‍තුතියි...🙏🙏

  • @ajethvithanage450
    @ajethvithanage450 ปีที่แล้ว +6

    අද කාලයට උචිතම කතාවක්, ඹබට ජය!

  • @shehandilshan1711
    @shehandilshan1711 ปีที่แล้ว +4

    ලොකු ප්‍රශ්නයකට උත්තර හම්බුනා සර්.සර් කියපු හැම දේම මට තේරුනා සර්.සර්ට පින්.❤

  • @padmayatapana2350
    @padmayatapana2350 ปีที่แล้ว

    ඉතාම වටිනා ආකාරයට හරිම ලස්සනට ඔබතුමා මෙම අදහස ඉදිරිපත් කරනවා. සැමදෙනාටම යතාර්ථය දකින්න ඔබ මේ කරන උත්සාහය අති විශිෂ්ඨයි. ඔබේ මෙම හැකියාව තව තවත් මල්ඵල ගන්වන්න ඔබට හැකිවේවායි පතමි.👌♥️♥️♥️

  • @rmngunathilake5388
    @rmngunathilake5388 ปีที่แล้ว

    ඔබ තුමාගෙ මෙම ඉගැන්වීම් ඇත්තටම මිල කල නොහැකියි. ❤️👍

  • @udith-pz4tv
    @udith-pz4tv ปีที่แล้ว +7

    සම්පූර්ණ සත්‍යය එයයි... ඔබ සත්‍යය තාක්ෂණය බුද්ධිය උපයෝගී කරගනිමින් දැනුවත් කිරීම මා ඉතාමත් අගය කරමි
    තේරුම් ගැනීමට සැමට බුද්ධිය පහ. වෙවා

  • @lithildisimina4998
    @lithildisimina4998 ปีที่แล้ว +5

    Thank you Doctor. ඔබ තුමාගෙ දැනුම මේ ආකාරයට බෙදා හදා ගන්නවට. ❤❤❤

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 6 หลายเดือนก่อน

    ඔබතුමාට අනන්ත වාරයක් ස්තූතියි❤

  • @ramyaarmstrong6284
    @ramyaarmstrong6284 ปีที่แล้ว

    Thank you so very much MR . Ruchira !!! May God bless you and your family 🙏🙏🙏❤️❤️❤️

  • @MeththanandaKandakkulame
    @MeththanandaKandakkulame ปีที่แล้ว +4

    ඔබතුමාගේ අදහස් හා ආකල්ප යහපත්.ඒක මුලසිටම පෙන්නුම් කළා.එක අඩුපාඩුවක් මා දිගටම දකිනවා .මා එය ප්‍රකාශත් කළා.එනම් මේ දර්ශනවාද ගොඩේම තවත් එක් දර්ශනයක් ලෙස බුදුදහම දැකීම හා එය පාඨකයාට ගැන්වීම.දර්ශනය දරුවකුගේ ළදරු අවධිය බඳුයි.බුදුදහම බහුශ්‍රැත පරිණත පුද්ගලයා බඳුයි.මේ උපමාවද මේ අර්ථයෙහිලා කුඩාය.උපමේයම විශාල ය.ඒත් ඔබ බුදුදහම "දහම" යන විශේෂිත ස්ථානයේ නොතබා තවත් එක්" දර්ශනයක් " යන අස්ථානයේම තබා දැඩිව ව්‍යාවහාර කරනවා.නමුත් ඔබ යහපත් සොඳුරු මිනිසෙක්.

  • @LearntipsSL
    @LearntipsSL ปีที่แล้ว +25

    අද තමා තේරුම් ගත්තේ යථාර්ථය හරියට උපමාවක් ඇසුරෙන් plato කදිම දාර්ශනිකයෙක් ❤📖️👍

    • @LearntipsSL
      @LearntipsSL ปีที่แล้ว +1

      @@shehanb7 නිරාගමික ප්‍රශ්නය නෙමේ තියෙන්නේ මෙතන එයින් සමාන දෙයක් ඉගෙන ගත්තා බුදුන් දේශනා කල දේට ගැරහැව්වේ නෑ

    • @dsengineering145
      @dsengineering145 ปีที่แล้ว

    • @tharangarathnayaka9869
      @tharangarathnayaka9869 ปีที่แล้ว

      Oya katawath gindara isarahin aragena yana rupayak pratibimbayakma tama

    • @Nuwansanjiwa776
      @Nuwansanjiwa776 ปีที่แล้ว

      th-cam.com/video/GHTFYqXgbH8/w-d-xo.html

    • @Nuwansanjiwa776
      @Nuwansanjiwa776 ปีที่แล้ว

      ​@@dsengineering145 th-cam.com/video/GHTFYqXgbH8/w-d-xo.html

  • @amazingworld3078
    @amazingworld3078 ปีที่แล้ว

    මෙච්චර වටින දෙයක් සරලව කියලා දෙන සර් ඔබතුමාට බොහොම පිං

  • @tharukashehan4398
    @tharukashehan4398 ปีที่แล้ว

    මාරම වැදගත් කතාවක් සරලව පැහැදිලිව කියල දුන්නා.අද ඉඳල මගේ ජීවිතේ දිහා බලන ආකාරයත් මම වෙනස් කරගන්න උත්සහ කරනවා.බොහෝම ස්තූතියි ඔබතුමාට ❤

  • @thelife8836
    @thelife8836 ปีที่แล้ว +8

    මේව මෙහෙම නෙවෙයි උඩ පැන පැන කිව්වත් මේ මිනිස්සු ඇහෙන්නෙ නෑ වගේ ඉන්නව.හරිම පුදුමාකාරයි

  • @mathinfinity8273
    @mathinfinity8273 ปีที่แล้ว +5

    අපි ඔබ තුමාට හරිම කැමති. ඔබ තුමා කරන සේවය මාරයි.❤

  • @dilananushka31
    @dilananushka31 ปีที่แล้ว +1

    රූප තුනම ඇන්ද විදිය හරියටම හරි ඔබ තුමාගේ පැහැදිලී කිරීමට 🙏

  • @nadunchathuranga5715
    @nadunchathuranga5715 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමාට මේ කරුණු වීඩියෝවක් විදියට හැමෝටම බලන්න youtube දැම්ම එකට❤️🙏

  • @ravihagodaarachchi7993
    @ravihagodaarachchi7993 ปีที่แล้ว +3

    බෝහෝම ස්තුතියි . ඔබ වැනි ගුරුවරුන් නැතිනම් ප්ලේටෝලා ලක්ෂ ගනනක් අපේ රටට අවශ්‍ය මොහොතකි. ඔබ වර්තමානයේ සිද්ධියක්,
    දර්ශනය ඔස්සේ පැහැදිලි කරනවා . එය තේරුම් ගැනීමට හැකි අයුරින් ඉදිරිපත් කිරීම නිසා පොදුවේ හැමෝමට අවබෝධ කර ගත හැක. වයස 64 ක් වන මා විශ්‍රාමික අයෙක්. ඔබේ වීඩියෝ තුලින් මා බොහෝ දේ ඉගෙන ගතිමී. මගෙ මතකය නිවැරැදි නම් , බුදුන් වහන්සේ කාලාම සුත්‍රයේ අපට උගන්වා ඇත්තේ මේ අදහස යැයි මට සිතෙනවා. නමුත් ඔබ අපට පහසුවෙන් තේරුම් ගැනීමට හැකි උදාහරණ සහිතව පැහැදිලි කරනවා .
    ඔබේ මේ වටිනා අදහස් , දැනුම, ඉදිරිපත් කිරීම් දිගටම නොනවත්වා කරන්න .
    ස්තුතියි .
    ජයෙන් ජයම වේවා .

  • @slhot2709
    @slhot2709 ปีที่แล้ว +7

    අදාලම මොහොතේ ස්වාදීනව හිතන්න අපිට උගන්වන විශිශ්ට චරිතයක්

  • @RoshanthaRamanayaka
    @RoshanthaRamanayaka 9 หลายเดือนก่อน

    හොඳම පැහැදිලි කිරීමක්...ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏 🙏🙏🙏🙏

  • @isiriabeydheera9452
    @isiriabeydheera9452 10 หลายเดือนก่อน

    සර් ඔබට බොහෝ පින් සමාජය දැනුවත් කරන්න යහපත් සිතින් කරන මේ උත්සාහයට. බොහොම දේවල් ඔබ තුමාගෙන් ඉගෙන ගන්නවා. ස්තූතියි .

  • @shehan_hemachandra_official
    @shehan_hemachandra_official ปีที่แล้ว +22

    ලංකාවේ 332,000 වත් මේ channel එක බලන එක ගැන ගොඩක් සතුටුවෙනවා.
    දිගටම ලංකාවට මේ කරන මෙහෙවර නිසා ඔබට නිසා ස්තූතී සර්... ❤️❤️
    අපේ රටේ ගොඩක් තරුණයන්ට මේ වගේ දැනුම ගන්න පුලුවන් දේවල් තියෙන්නෙ ඉංග්‍රීසීයෙන්.
    පුලුවන්නම් වෙන භාශාවක් ඉක්මනින් ඉගන ගන්න විදිහ සහ ඒකට tips ටිකක් ගැන video එකක් බලාපොරොත්තු වෙනව ඔබගෙන්.
    විද්‍යාත්මකව ඒ දේ ගැන හොද video එකක්.