@@shehanb7 Videos baluwata wadak na. Ganna thiyana de aran on naththan ain karala danna. Vinadi 33k nasthi una wei echcharaine. Oyageth thiyenne ara kalin kiyapu manasika mattamama thama me comment baladdi therenne. Wena deyak samjagatha karanna on nam oyage youtube channel ekak hari wena mokak hari kramayak hari hadaganna. Me wage than walata oyala wage aya galapenne na. Hamadema dannawa kiyala hithagena hasirenna epa. Ganna thiyana thanin ganna thiyana podi de hari ganna balanna.
@@virajnilantha1043 everyone has the independence to think what they believe is true and nobody has the power to control what others think. Be humble my friend.
මට තේරුන විදිහනම්, 🙏
1.ගුහාව = හිත (අසරීරං ගුහාසයන්)
2.බිත්තිය =කෙලෙස් බැම්ම
3.කුසලානය =කෙලෙස් ගින්න මතින් එන දූශ්‍ය ආලෝකය
4.මිනිස්සු = පෘථක්ජන ඔබ
5.හිත්ට ගත් වීර්යය = කෙලෙස් තවන වීර්යය
6.රූප පෙන්නන මිනිස්සු = මාර පිරිස සහ පන්චඉන්ද්රයන්
7.රූප = ඇසේ හටගත් රූපය,කනේ හටගත් ශබ්දය, නාසය... ,දිව... , කයේහටගත් ස්පර්ශය ,මනසේ හටගත් සිතුවිලි.
8.( 13.43 )උදව්කරන පුද්ගලයා= දර්මය .
9.ඉර = නිවන් අවබෝධය
10. ( 14.20 ) ඇත්ත ගහ සහ කුරුල්ලා = සත්‍යාවබෝධයෙන් සතරමහා භූතයන් (ආපෝ ,තේජෝ, වායෝ, පටවි=ගන, ද්‍රව,...)
තුලින් දැකීම ,ඇත්ත ඇති සැටියෙන් දැකීම.
11. නිදහස් වෙච්ච මනුස්යා = රහතුන් වහන්සේ
12.හිරකාරයන් විසින් අපි වෙනුවෙන් නැවත පැමිණි නිදහස් වෙච්ච මනුස්යා මරාදැමීම = රහත් උතුමන් වහන්සේ නමක් පෘථක්ජන ඔබ අප වෙනුවෙන් පිරිනිවන් නොපා දර්මය මෙයයි කියා දේශනා කිරීමට පැමිනීම.🥺🙏❤️
13. ගුරුවරයා= බුදුරජාණන් වහන්සේ🥺🙏❤️
[ සමහර අයට දර්ම කාරනා එක්ක සසදා බැලීමෙන් මේ කතාව තව විස්තර වශයෙන් තේරෙන්න ඇති ]
👉මා හට මෙය අනිත්‍ය වැඩීමට උනන්දුව පිනිස වේවා🙏.
අමා මෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා❤️🙏
[ බොහොම වටින වීඩියෝ එකක් 😊❤️
දිගටම සමාජයට වැඩදායි වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා]
❤
❤
❤
🎉
මම ගණිත ගුරුවරයෙක්...ඇන්දචිත්ර තුන ඔබතුමාගේ චිත්‍ර වලට සමානයි...ඔබතුමාගේ දර්ශනය මම මගේ දරුවන්ට දෙනවා...ගණිතය විද්‍යාව දර්ශනවාදය තුළින් නව බුද්ධි
ප්රබෝධයක් ඇති කළොත් මේ රට හැදෙයි...මේ වගේ වියුක්ත සංකල්ප ඉදිරිපත් කරනවාට ඔබතුමාට ගොඩාක් ස්තුතියි...
මගෙ වයස 54යි. මට ස්ථිරවම දැනෙනවා අද මේ ඉගෙනගත් දෙය මීට වසර 30කට කලින් ඉගෙනගන්න ලැබුනා නම්, මම අද ඉන්න මනුස්සයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් වෙන්න ඉඩ තිබුනා. අපේ පරම්පරාවෙ කාටත් උනේ ඒකයි. වටින දෙවල් ලැබුනේ පහුවෙලා. ඒත් කමක් නෑ. අද ඉඳන් උත්සාහ කරමු ගුහාවෙන් එලිවට යන්න
ඊළඟ පරම්පරා දෙක තුනක් ගොඩ දාන්න බලන්න
ගුහාවෙන් එලියට යන්න පුලුවන් අනිවාර්යයෙන්ම
ගුහාවෙන් මිදෙන්න වයස අදාල නැහැ කියල මම හිතන්නෙ.. මනස විවෘත කරල ඔයා දකින විදියට ලෝකය දකින්න , සිදුරු තැන් හමුවෙයි ඒ තැන් වලින් ඇතුල් වෙලා බලන්න..
එලියට ගියාද..මොනවද දැක්කෙ
Thank
ඔබතුමා කතා කරන විදිහ සහ හැමතිස්සෙම සිනහවෙන්ම ඉන්න එක හරිම ප්‍රසන්නයි. 😊
මේ පුන්චි දූපතට ඔබ තුමා වැනි මිනිසුන් දහස් ගනනක් බිහි වේවා.❤️
@@shehanb7 😮😮😮😮මායාවක් කියලා ඔබ කියන්නේ කොහොමද?
@@shehanb7 Videos baluwata wadak na. Ganna thiyana de aran on naththan ain karala danna. Vinadi 33k nasthi una wei echcharaine. Oyageth thiyenne ara kalin kiyapu manasika mattamama thama me comment baladdi therenne. Wena deyak samjagatha karanna on nam oyage youtube channel ekak hari wena mokak hari kramayak hari hadaganna. Me wage than walata oyala wage aya galapenne na. Hamadema dannawa kiyala hithagena hasirenna epa. Ganna thiyana thanin ganna thiyana podi de hari ganna balanna.
@@shehanb7 Budu dahama kiyanne nam agamak newei. Eka darshanayak. Oni agamak adahana kenekuta thamange jeewitha walata apply karala balanna puluwan lassana deyak. 😌
@@shehanb7 Guhawen pita thiyana mayawa gana pahadili kireemak karanna puluwanda oyata?
@@shehanb7 Me wage video ekaka thiyana sarala arthayawath therum ganna bari nam me wage ewa nobala inna. Oyata kiyanna wena deyak na. Oyala wage minissu godak dakala thiyanawa mn. Eth e hama kenekma kisima therumak nathi dewal walata boruwata tharka karana eka thama karanne.
"දරුවෙකුගේ පියවර තුල ගුරුවරයෙකුගේ හදවත ඇත"
බොහොම ස්තූතියි සර් ♥️
💟💟💕💕💋💋👌👌👌
මෝඩ මිනිස්සුන්ට මේ විඩියෝ වටින්නේ නෑ පොඩි දෙකක් හරි හොයලා අත්ත අති සැටියෙක් ලොකෙ දියා බලන මනුස්යෙන් ගෙන් මේ වගේ දෙයක් දැන ගැනිමත් සතුටක් ❤
උබ හෙන බුද්දිමතා කියලා හිතාගෙන ඇතී. 😁😁
@@madurangakumara6134 😂😂😂😂ඌට තේරෙනවා අනිත් උන්ට තේරෙන්නේ නෑ කියලා ඌ හිතන්නේ..මුන්ට වැඩිය මෝඩයෝ ඉන්නවද?
ඇත්ත සහෝ.. bell curve එකේ ඉහලින්ම ඉන්න අපිට විතරයි මේවා වටින්නෙ 😪
මෙතුමාගේ මේ සන්කල්ප , බුදු දහමේ අභිදර්මයට ගොඩක් සමීප බවක් තියනවා. අභිධර්මයේ ඇති තතු අතිසැටියෙන් දෑකීම යන්න මෙය යි. ❤❤❤
බුදු හමුදුරැවෝ මට මතක් වුනේ මෙිකෙන් ❤️
ඒකත් බොරුවක්
@@virajnilantha1043 everyone has the independence to think what they believe is true and nobody has the power to control what others think. Be humble my friend.
Buduhamuduruwo keyapu kesi deyak boru weyla na...sakai nam keyapu deywal manasing wiggrha karala balanna,katawath karadarayak nathi jeewath weya uthu piliweylai keyala deynne...
Tawa deyak ,Budun wahanse keyala teyenawa looka wjnashaya weynakota minissu karmaya gana wishwasaya athaharinawa,saka karanawa keyala,warade thaning alla ganna apa May vediowa...
සමන්තභද් හාමුදුරුවෝ කරන්නෙත් මේකම තමයි.
ඔබ තුමාගෙ ප්‍රකාශය නිවැරදියි.. මා චිත්‍රයට නැග්ගේ ඒ කියපු ලෙසින්මයි.. ඔබතුමාගේ මේ කතාව අහන්න තිබුණේ බොහෝ කළකට පෙරයි.. ඇත්තටම ජීවිතයේ බොහෝ තැන් නිවැරදි කරගන්න අගනා පැහැදිළි කිරීමක්. .ඔබේ ප්‍රසන්න බව දැනුම ඉතා අගේ කොට සළකමි.බුදු සරණයි 🙏❤
අපි පොඩිකාලෙ ඉදලා මේ වගෙ ගුරුවරු හිටිය නම් අපේ සමකාලීනයො මීට වඩා වෙනස්වෙලා, රටත් සමාජයත් වෙනස්වෙලා
@@shehanb7 “මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?”
@@shehanb7 ඌ නිරාගමික රැඩිකල් බල්ලෙක් නේ
ක්‍රිස්තියානි මුස්ලිම් වගේ බෞද්ධ රටකට බෞද්ධයන්ට කවදාවත්ම බැහැ බොහොම අවංකව සාදාරණව ජීවත් වෙන්න බොරු බුදුදහම නිසා, ගොඩාක් අය අන්තවාදීව හිතනවා සත්‍ය හොයනවා හැමදාම මේ රටේ සත්‍ය හොයන බෞද්ධයන් ඉන්නකොට සත්‍ය දැනගන්නකොට කෝච්චිය ගිහින් ඉවරයි, බුදුදහමට කවදාවත්ම බැහැ තව කෙනෙකුගේ සම්පූර්ණ වගකීමක් බාරගන්න, අනික බොරු බුදුදහම නිසා ඒ අය හැමදේම අත් හරිනවා එතකොට රට කොහොමත් වැටෙනවා, 1948 ඉඳන් උනේ එක, බුදුදහම හොරුන්ට දූෂිතයන්ට මිණීමරුවන්ට කුමන්ත්‍රණ කාරයන්ට හොඳ අවස්තාවක්,අනික බෞද්ධ රටකට බෝම්බයක් ගහනවානම් ඔහේ ගහපුදෙන් අහක ඉන්න නයි මොකටද රෙද්ද අස්සේ දාගන්නේ දෙවියන් ඉන්නවානම් බේරගනීයි කියල බෞද්ධයන් කියනවා හැමදේම එහෙමයි,1948 ඉඳන් පෝෂණය කලේ බොරු බුද්දාගම විතරයි රට දියුණු කලේ නැහැ, අහිංසක සුද්දා හාමුදුරුවන්ගේ කුමන්ත්‍රණ වලට සුද්දා ජීවිත පූජා කරගෙන රට දියුණු කළා, බුද්ධිමත් අය විදේශ ගත වෙලා ලංකාවට වඩා වෙන රටවල් දියුණු කලා, වෙන ආගම්වල විස්වාසයන් කවදාවත්ම බෞද්ධයන් විස්වාස කරන්නේ නැහැ, නමුත් බුදුදහමේ නැවත ඉපදීම, නිවන් දැකීම, එර්දිබලය පෑම, නාගලෝකය, දාතු,බුදු බණ, ජාතක කතා අපට විස්වාස කරන්න තියා හිතවන්නත් බැහැ, මේ ලෝකයට සම්පූර්ණයෙන්ම ඒවා නොගැලපෙන නිසා, ඒ උනත් නොපෙනන දෙවියන් විශාල කාර්යයක් කරල තිබෙනවා ඒ නිසා ඒ දෙවියන් වහන්සේ කියල තිබෙනවා වෙනත් ආගමක් වෙනත් දහමක් ඇදහුව්වොත් අනිවාර්යයෙන්ම අමාරුවේ වැටෙනවා කියල මා නිසා කෙනෙක් අමාරුවේ වැටුනොත් බේරගන්න පුළුවන් කියල තිබෙනවා,බුදුදහම හරි කියල හිතනවානම් කවුරු හරි මුලු ලෝකයම බවුද්ධ ලෝකයක් වෙන්න අවශ්‍යයි, අපිටත් හරි කියල හිතෙන්න අවශ්‍යයි බුදුදහම කවුරු හරි හිතනවානම් හරි කියල මේ ලෝකයේ මිනිස්සු මොනවා හිතුවත් ඒ අයව එකතු කරගෙන ලෝකය දියුණු කරල වෙනත් ලෝකයක් අපේ පෘතුවි කක්ෂය තුල මේ වෙනකොට නිර්මාණය කරන්න තිබුනා, බුදුදහම මහා බලගතු එකක් නම් ඇයි රට වැටෙන්නේ, ඇයි රටේ දූෂණ, ඇයි රටේ අසාධාරණය, කවදාවත්ම බුදුදහමට ලෝකයේ සත්‍ය දැන ගන්න බුදුදහමට බැහැ ලෝකයේ සාදාරණය මොකක්ද හරි වැරදි මොනව ද දෙවියන්ගේ දයාව කරුණව ඇයි? බුදුදහමට කවදාවත්ම බැහැ පාපය නියම ආකාරයට විග්රහ කරන්න, බුදුදහමට කවදාවත්ම බැහැ පෙර කාලයේ මිනිස්සුන්ටත් එක්කම අහිමි වූ සියල්ල නැවත හරි තැනට ගන්න,බුදුදහමට කවදාවත්ම බැහැ ලෝකයේ පාලනය යහපත් කරන්න සහ හරි තැනට ගන්න,ඒ වගේම බුදුදහමට කවදාවත්ම බැහැ මිනිස් සිතුවිලි සර්වසම්පූර්ණයෙන්ම යහපත් කරන්න, බුදුදහමට කවදාවත්ම බැහැ සෑම වැරදි ක්‍රියාවකටම ඊට සාදාරණ දඬුවම් පමුණුවන්න, බුදුදහම ගොඩාක් දුර්වල නිසයි උමන්දාවේ දෙවියන් ගොඩාක් ස්තාපිත කලේ කිසිකලෙක මිනිසාට පින් කුසල්වලින් වැඩක් නැහැ ඒවා දෙවියන්ටත් වැඩක් නැහැ ඇත්තෙන්ම බුදුදහම මහා බොරු දර්ශනයක්, බුදුදහම අදහන අනෙක් ඒවා ගැන තර්ක කරනවා නමුත් බෞද්ධ දර්ශනය පාලනයක් නැහැ තම තමන්ට හිතෙන හිතෙන ආකාරයට තමයි බුදුදහම ගොඩ නැගෙන්නේ අනෙක් ආගම්වලට දෙවියන් ඉන්නවා ඒවාගේ ඇදහිලි ක්‍රම සහ විදි දෙවියන් පනවපු ඒවා පමණයි මිනිසාට වෙනස් කරන්න බැහැ,බුදුදහම අදහන සියලුම දෙනා හිංදු ආගම අදහනවා අති විශාල බොරුවකින් මිදෙන්න පුලුවන්, ඒ දෙවියන් පිහිට වෙනවා බුදුන්ටත් ඒ දර්මයටත් පිහිට වෙන්න බැහැ සත්තයි, බුදුදහම අදහන හැමෝම ඉන්නේ අති විශාල අනතුරක හැමදාම අරගල හැමදාම තර්ක හැමදාම ප්‍රශ්න හැමදාම සත්‍ය සෙවීම, හැමදාම අවබෝධය, හැමදාම ඉගෙනීම මරණින් පස්සේ ඔව්වා එකක්වත් වැඩක් නැහැ,පුළුවන්නම් මළවුන්ගේ ලෝකය ගැන සොයා බලන්න ඒ අයට නැවත ඉපදීම තියා කිසිම බලාපොරොත්තුවක් නැහැ මේ ලෝකය ගැන, මේ ලෝකය වැටෙනවා කියල මළවුන්ගේ ලෝකය හොඳින්ම දන්නවා ජීවත් වෙලා ඉන්න අයට වඩා.
@@ashangamage69 ඔබත් ඔය යදම් බිඳල හොඳින් බලන්න.
ඒ තුල බුදු දහමේ හරය ගම්‍ය වන විදිහ.චුල්ල හත්ථි පදෝපම සූත්‍රය කියවන්න
ඒ ගමන ගුරුවරුන්ට බනිනවද? දැන් මෙතුම මේ වගේ ණැනවතෙක් වුනේ එහෙම ගුරුවරු එයාට උගන්වපු නිසාද?
ඔයාට ඒ වගේ වෙන්න බැරිවුණේ ගුරුවරු හිටපු නැති නිසාද?
ගුරුවරයත් මේ සමාජෙ අවකාශයෙන් තමයි බිහිවෙන්නෙ.එයාට දිව්‍යලෝකෙන් දැනුම ගලන් එන්නෙ නෑ.ඔයාගෙ ගුරා පෙන්වපු මග ඔස්සේ ඔයා යන්නැතිව ඇති.
හරිම වැදගත් මට නම් මේ Video එක... මම ඇදපු රූප තුනත් ඒ විදිහමයි... ඒ කියන්නේ මගේ දෘෂ්ටිය තුළත් අවබෝධ කරගත් වැරදි තියෙනවා... ඔබතුමා කියපු හැමදේම වචනෙන් වචනෙට මගේ මනස තුළ එක දම්වැලක පුරුක් වගේ ඇදුණා... තනිව විමසමින් යන මඟේ, අදුරෙන් එළියට ආ බෞද්ධ දර්ශනය ඔස්සේ මගේ ජිවිතය නැවත නිවැරැදි කර ගන්න මේක මට උදා වුණ තවත් අවස්ථාවක්... ඔබතුමාට ගොඩක් ස්තූතියි... සත්‍යා වටහා දෙන ඔබතුමා වැනි ගුරුවරුන්ට ගොඩක් පින්...
බුද්ධි ප්රබෝධයක් ඇති කිරීමට ඔබ සිදු කරන මේ ක්‍රියාවලිය ඉතාම වැදගත්❤
ශූන්‍ය තාවය කියන්නෙ ඒකට එක හැබැ කියනව වගේ ලේසි නෑ අවබෝද කරන්න
අනිවාර්යයෙන්ම මෙතුමා ඊලග ආත්මයමෙත් අපි අතරේම ඉපදෙන්න ඕනෙ, මොල හතක් ඇතුව, හරියට අර අපේ බැසිල් බාප්පා වගේ..
Thank you very much ❤❤
@@thilakgunaratne3328 thee lack ගුණ රත්න
ක්‍රිස්තියානි මුස්ලිම් වගේ බෞද්ධ රටකට බෞද්ධයන්ට කවදාවත්ම බැහැ බොහොම අවංකව සාදාරණව ජීවත් වෙන්න බොරු බුදුදහම නිසා, ගොඩාක් අය අන්තවාදීව හිතනවා සත්‍ය හොයනවා හැමදාම මේ රටේ සත්‍ය හොයන බෞද්ධයන් ඉන්නකොට සත්‍ය දැනගන්නකොට කෝච්චිය ගිහින් ඉවරයි, බුදුදහමට කවදාවත්ම බැහැ තව කෙනෙකුගේ සම්පූර්ණ වගකීමක් බාරගන්න, අනික බොරු බුදුදහම නිසා ඒ අය හැමදේම අත් හරිනවා එතකොට රට කොහොමත් වැටෙනවා, 1948 ඉඳන් උනේ එක, බුදුදහම හොරුන්ට දූෂිතයන්ට මිණීමරුවන්ට කුමන්ත්‍රණ කාරයන්ට හොඳ අවස්තාවක්,අනික බෞද්ධ රටකට බෝම්බයක් ගහනවානම් ඔහේ ගහපුදෙන් අහක ඉන්න නයි මොකටද රෙද්ද අස්සේ දාගන්නේ දෙවියන් ඉන්නවානම් බේරගනීයි කියල බෞද්ධයන් කියනවා හැමදේම එහෙමයි,1948 ඉඳන් පෝෂණය කලේ බොරු බුද්දාගම විතරයි රට දියුණු කලේ නැහැ, අහිංසක සුද්දා හාමුදුරුවන්ගේ කුමන්ත්‍රණ වලට සුද්දා ජීවිත පූජා කරගෙන රට දියුණු කළා, බුද්ධිමත් අය විදේශ ගත වෙලා ලංකාවට වඩා වෙන රටවල් දියුණු කලා, වෙන ආගම්වල විස්වාසයන් කවදාවත්ම බෞද්ධයන් විස්වාස කරන්නේ නැහැ, නමුත් බුදුදහමේ නැවත ඉපදීම, නිවන් දැකීම, එර්දිබලය පෑම, නාගලෝකය, දාතු,බුදු බණ, ජාතක කතා අපට විස්වාස කරන්න තියා හිතවන්නත් බැහැ, මේ ලෝකයට සම්පූර්ණයෙන්ම ඒවා නොගැලපෙන නිසා, ඒ උනත් නොපෙනන දෙවියන් විශාල කාර්යයක් කරල තිබෙනවා ඒ නිසා ඒ දෙවියන් වහන්සේ කියල තිබෙනවා වෙනත් ආගමක් වෙනත් දහමක් ඇදහුව්වොත් අනිවාර්යයෙන්ම අමාරුවේ වැටෙනවා කියල මා නිසා කෙනෙක් අමාරුවේ වැටුනොත් බේරගන්න පුළුවන් කියල තිබෙනවා,බුදුදහම හරි කියල හිතනවානම් කවුරු හරි මුලු ලෝකයම බවුද්ධ ලෝකයක් වෙන්න අවශ්‍යයි, අපිටත් හරි කියල හිතෙන්න අවශ්‍යයි බුදුදහම කවුරු හරි හිතනවානම් හරි කියල මේ ලෝකයේ මිනිස්සු මොනවා හිතුවත් ඒ අයව එකතු කරගෙන ලෝකය දියුණු කරල වෙනත් ලෝකයක් අපේ පෘතුවි කක්ෂය තුල මේ වෙනකොට නිර්මාණය කරන්න තිබුනා, බුදුදහම මහා බලගතු එකක් නම් ඇයි රට වැටෙන්නේ, ඇයි රටේ දූෂණ, ඇයි රටේ අසාධාරණය, කවදාවත්ම බුදුදහමට ලෝකයේ සත්‍ය දැන ගන්න බුදුදහමට බැහැ ලෝකයේ සාදාරණය මොකක්ද හරි වැරදි මොනව ද දෙවියන්ගේ දයාව කරුණව ඇයි? බුදුදහමට කවදාවත්ම බැහැ පාපය නියම ආකාරයට විග්රහ කරන්න, බුදුදහමට කවදාවත්ම බැහැ පෙර කාලයේ මිනිස්සුන්ටත් එක්කම අහිමි වූ සියල්ල නැවත හරි තැනට ගන්න,බුදුදහමට කවදාවත්ම බැහැ ලෝකයේ පාලනය යහපත් කරන්න සහ හරි තැනට ගන්න,ඒ වගේම බුදුදහමට කවදාවත්ම බැහැ මිනිස් සිතුවිලි සර්වසම්පූර්ණයෙන්ම යහපත් කරන්න, බුදුදහමට කවදාවත්ම බැහැ සෑම වැරදි ක්‍රියාවකටම ඊට සාදාරණ දඬුවම් පමුණුවන්න, බුදුදහම ගොඩාක් දුර්වල නිසයි උමන්දාවේ දෙවියන් ගොඩාක් ස්තාපිත කලේ කිසිකලෙක මිනිසාට පින් කුසල්වලින් වැඩක් නැහැ ඒවා දෙවියන්ටත් වැඩක් නැහැ ඇත්තෙන්ම බුදුදහම මහා බොරු දර්ශනයක්, බුදුදහම අදහන අනෙක් ඒවා ගැන තර්ක කරනවා නමුත් බෞද්ධ දර්ශනය පාලනයක් නැහැ තම තමන්ට හිතෙන හිතෙන ආකාරයට තමයි බුදුදහම ගොඩ නැගෙන්නේ අනෙක් ආගම්වලට දෙවියන් ඉන්නවා ඒවාගේ ඇදහිලි ක්‍රම සහ විදි දෙවියන් පනවපු ඒවා පමණයි මිනිසාට වෙනස් කරන්න බැහැ,බුදුදහම අදහන සියලුම දෙනා හිංදු ආගම අදහනවා අති විශාල බොරුවකින් මිදෙන්න පුලුවන්, ඒ දෙවියන් පිහිට වෙනවා බුදුන්ටත් ඒ දර්මයටත් පිහිට වෙන්න බැහැ සත්තයි, බුදුදහම අදහන හැමෝම ඉන්නේ අති විශාල අනතුරක හැමදාම අරගල හැමදාම තර්ක හැමදාම ප්‍රශ්න හැමදාම සත්‍ය සෙවීම, හැමදාම අවබෝධය, හැමදාම ඉගෙනීම මරණින් පස්සේ ඔව්වා එකක්වත් වැඩක් නැහැ,පුළුවන්නම් මළවුන්ගේ ලෝකය ගැන සොයා බලන්න ඒ අයට නැවත ඉපදීම තියා කිසිම බලාපොරොත්තුවක් නැහැ මේ ලෝකය ගැන, මේ ලෝකය වැටෙනවා කියල මළවුන්ගේ ලෝකය හොඳින්ම දන්නවා ජීවත් වෙලා ඉන්න අයට වඩා.
ඔබතුමා වැනි නිහතමානී ,උගත් ,බුද්ධිමත් මිනිස්සුන් වාසනාවන්,,ඒ වගේම සතුටුයි උගත් තරුණ ලමයි මේ වගේ බුද්ධිමතුන් වටා එකතු වෙන එක
ඔබතුමා ගේ කටහඩ ඇසීමත් දැකීමත් සතුටක් හැමදාම වගේම
❤
මෙය නැරඹුවාට ඔබ අපට ස්තුති කල යුතු නැත.සැබැවිනම තුති ලැබිය යුත්තේ ඔබයි.මගේ වාසනාවට ඔබව මුනගැසුනායැයි සිතේ❤
සමාජේ ඇතිවුන මෑතකාලීන රාවයක් සමඟ හොදින් ගැලෙපෙන ඉගැන්වීමක්. ඔබතුමාගෙ උත්සාහයත් එයම විය හැකියි. වටිනා ගුරුවරෙයෙක් ඔබ 💕
Mokadda e rawaya?
ස්තුතියි සර්
ලංකාවේ සියලුම ගුරැ අභ්‍යාස විද්‍යාලවලින් ඔබ වැනි විද්වතුන් අපේරටට අවශ්‍ය යුගයකි .උදාකරමු නවයුගයක් ගුරැතුමණි,🎉🎉🎉
ඔබතුමා පෙන්නූ රූප මම ඇදපු රූප වලට සමානයි. තවත් එහෙම කරපු අය ඇති. හරිම හොඳ විග්‍රහයක්. දැනුම බෙදාදීමට ඔබතුමා දක්වන නොමසුරුබව හුගාක් අගයකරනවා. 🙏
ක්‍රිස්තියානි මුස්ලිම් වගේ බෞද්ධ රටකට බෞද්ධයන්ට කවදාවත්ම බැහැ බොහොම අවංකව සාදාරණව ජීවත් වෙන්න බොරු බුදුදහම නිසා, ගොඩාක් අය අන්තවාදීව හිතනවා සත්‍ය හොයනවා හැමදාම මේ රටේ සත්‍ය හොයන බෞද්ධයන් ඉන්නකොට සත්‍ය දැනගන්නකොට කෝච්චිය ගිහින් ඉවරයි, බුදුදහමට කවදාවත්ම බැහැ තව කෙනෙකුගේ සම්පූර්ණ වගකීමක් බාරගන්න, අනික බොරු බුදුදහම නිසා ඒ අය හැමදේම අත් හරිනවා එතකොට රට කොහොමත් වැටෙනවා, 1948 ඉඳන් උනේ එක, බුදුදහම හොරුන්ට දූෂිතයන්ට මිණීමරුවන්ට කුමන්ත්‍රණ කාරයන්ට හොඳ අවස්තාවක්,අනික බෞද්ධ රටකට බෝම්බයක් ගහනවානම් ඔහේ ගහපුදෙන් අහක ඉන්න නයි මොකටද රෙද්ද අස්සේ දාගන්නේ දෙවියන් ඉන්නවානම් බේරගනීයි කියල බෞද්ධයන් කියනවා හැමදේම එහෙමයි,1948 ඉඳන් පෝෂණය කලේ බොරු බුද්දාගම විතරයි රට දියුණු කලේ නැහැ, අහිංසක සුද්දා හාමුදුරුවන්ගේ කුමන්ත්‍රණ වලට සුද්දා ජීවිත පූජා කරගෙන රට දියුණු කළා, බුද්ධිමත් අය විදේශ ගත වෙලා ලංකාවට වඩා වෙන රටවල් දියුණු කලා, වෙන ආගම්වල විස්වාසයන් කවදාවත්ම බෞද්ධයන් විස්වාස කරන්නේ නැහැ, නමුත් බුදුදහමේ නැවත ඉපදීම, නිවන් දැකීම, එර්දිබලය පෑම, නාගලෝකය, දාතු,බුදු බණ, ජාතක කතා අපට විස්වාස කරන්න තියා හිතවන්නත් බැහැ, මේ ලෝකයට සම්පූර්ණයෙන්ම ඒවා නොගැලපෙන නිසා, ඒ උනත් නොපෙනන දෙවියන් විශාල කාර්යයක් කරල තිබෙනවා ඒ නිසා ඒ දෙවියන් වහන්සේ කියල තිබෙනවා වෙනත් ආගමක් වෙනත් දහමක් ඇදහුව්වොත් අනිවාර්යයෙන්ම අමාරුවේ වැටෙනවා කියල මා නිසා කෙනෙක් අමාරුවේ වැටුනොත් බේරගන්න පුළුවන් කියල තිබෙනවා,බුදුදහම හරි කියල හිතනවානම් කවුරු හරි මුලු ලෝකයම බවුද්ධ ලෝකයක් වෙන්න අවශ්‍යයි, අපිටත් හරි කියල හිතෙන්න අවශ්‍යයි බුදුදහම කවුරු හරි හිතනවානම් හරි කියල මේ ලෝකයේ මිනිස්සු මොනවා හිතුවත් ඒ අයව එකතු කරගෙන ලෝකය දියුණු කරල වෙනත් ලෝකයක් අපේ පෘතුවි කක්ෂය තුල මේ වෙනකොට නිර්මාණය කරන්න තිබුනා, බුදුදහම මහා බලගතු එකක් නම් ඇයි රට වැටෙන්නේ, ඇයි රටේ දූෂණ, ඇයි රටේ අසාධාරණය, කවදාවත්ම බුදුදහමට ලෝකයේ සත්‍ය දැන ගන්න බුදුදහමට බැහැ ලෝකයේ සාදාරණය මොකක්ද හරි වැරදි මොනව ද දෙවියන්ගේ දයාව කරුණව ඇයි? බුදුදහමට කවදාවත්ම බැහැ පාපය නියම ආකාරයට විග්රහ කරන්න, බුදුදහමට කවදාවත්ම බැහැ පෙර කාලයේ මිනිස්සුන්ටත් එක්කම අහිමි වූ සියල්ල නැවත හරි තැනට ගන්න,බුදුදහමට කවදාවත්ම බැහැ ලෝකයේ පාලනය යහපත් කරන්න සහ හරි තැනට ගන්න,ඒ වගේම බුදුදහමට කවදාවත්ම බැහැ මිනිස් සිතුවිලි සර්වසම්පූර්ණයෙන්ම යහපත් කරන්න, බුදුදහමට කවදාවත්ම බැහැ සෑම වැරදි ක්‍රියාවකටම ඊට සාදාරණ දඬුවම් පමුණුවන්න, බුදුදහම ගොඩාක් දුර්වල නිසයි උමන්දාවේ දෙවියන් ගොඩාක් ස්තාපිත කලේ කිසිකලෙක මිනිසාට පින් කුසල්වලින් වැඩක් නැහැ ඒවා දෙවියන්ටත් වැඩක් නැහැ ඇත්තෙන්ම බුදුදහම මහා බොරු දර්ශනයක්, බුදුදහම අදහන අනෙක් ඒවා ගැන තර්ක කරනවා නමුත් බෞද්ධ දර්ශනය පාලනයක් නැහැ තම තමන්ට හිතෙන හිතෙන ආකාරයට තමයි බුදුදහම ගොඩ නැගෙන්නේ අනෙක් ආගම්වලට දෙවියන් ඉන්නවා ඒවාගේ ඇදහිලි ක්‍රම සහ විදි දෙවියන් පනවපු ඒවා පමණයි මිනිසාට වෙනස් කරන්න බැහැ,බුදුදහම අදහන සියලුම දෙනා හිංදු ආගම අදහනවා අති විශාල බොරුවකින් මිදෙන්න පුලුවන්, ඒ දෙවියන් පිහිට වෙනවා බුදුන්ටත් ඒ දර්මයටත් පිහිට වෙන්න බැහැ සත්තයි, බුදුදහම අදහන හැමෝම ඉන්නේ අති විශාල අනතුරක හැමදාම අරගල හැමදාම තර්ක හැමදාම ප්‍රශ්න හැමදාම සත්‍ය සෙවීම, හැමදාම අවබෝධය, හැමදාම ඉගෙනීම මරණින් පස්සේ ඔව්වා එකක්වත් වැඩක් නැහැ,පුළුවන්නම් මළවුන්ගේ ලෝකය ගැන සොයා බලන්න ඒ අයට නැවත ඉපදීම තියා කිසිම බලාපොරොත්තුවක් නැහැ මේ ලෝකය ගැන, මේ ලෝකය වැටෙනවා කියල මළවුන්ගේ ලෝකය හොඳින්ම දන්නවා ජීවත් වෙලා ඉන්න අයට වඩා.
@@ricardoperera9880 oya me lokayata ipadune yam kisi hethuwak nisa,,oya me lokaya thula pawathinne yam hethu mul karagena athiwana palayan thulin,,,,oya anagatayata denatanmath hethu hadagena nam inne aniwaren pala lebenawamai... oka wenma widihata mehema hithannath puluwan oyata badagini kiyana palaya ipadune kema kiyana hethuwa nisa,,,eth kanakota badaginna aduwenawa, me lokaye yam kisis hethwak nisa palak upadida,,,e hethuwama mul wenawa palaya maranna....oka me lokaya godak then wala tiyenw, physics wala equations asseth oka tiyenw...oaya kemathi unath nethat pewethma kiyanne sankeerna yanthrabayak,,,,,,api me wiwida awastha pasukaramin yana lokaye api duwanawa hamoma duwanawa eth thaniyen kalapana kalahama ape treadmill eke off button eka tiyenne api gawamai mokada meka on karagena athal ganne apimai,oyage chinthanaye mula weradi... ,meka eththtama getaluwak eth oya me kuharaya dakinne baadawak widihata eth me prashnaya awabodayata inimagak ....
apata penena maana 3 ta amathara mana wala pewethmak tiyenna puluwan,,,,,anika apith thrimana jeewinma kiyanna be,,,,oyage podi lokaya athule podi podi kathandara ahala poadi poadi athal tikaka oya ganne.api ratak hetiyata fail thama,,,ape patta weradi tiyew.eth sathya Buddhism philosophy eke akuraka weddak ne,,anika pina kiyana ekai awabodaya kiyana ekai dekak...api ananth pin karala ethi ananth paw karalath ethi ehth pin akarala meken galawenna be,,,
sambudu dahamata lokaya palanaya karanna one kamak ne,,,anika olugedi gana wedikaraganna oneth ne.....oya hithan innawa oyata kalin hitapu aya liyapu pothwala tiyena de aththa e aya mara weddo kiyala....api sathya dena ganna kota kochchiya gihin iwarai thama thamusela hamada surangana kathawala, sarala rawum loke duk medin aye aye me rawumama gahai......mama hena charithayk newe eth oyage lokaya,,,hari podiii, eth me wishwaye yanthrana sankeernai,,,,hebai goda yanna okkoma dena ganna one ne,,,, awashya karana witarak hariyata dena gattama ethi...mata oya ekka kisis prshnak ne,eth oyge concept sampuurneyen padanam wirahitha,tharka deka tunak dapuhama sampuuurnayen diyewela watenawa...
thama kiyanawanm kiyewweheki pitu ganan,....me dewal eka wena egenweemaka wath ne bro...oya meka kiyewwath nethat mata wedak ne,,,namuth matahaka tiyaganna budu dhama boru newe
@@dilushagallage7559 බුදු දහම දර්ශනයක් හිතල බලන්න බුදුහාමුදුරුවෝ හිංඳු මැව්වාදයට සමාන උපක්‍රම සූත්‍ර නිර්මාණය කළා, ලෝකයේ හැම දේකටම බොරු හේතුවක් හැදුවා මිනිසා උසස් උනත් මිනිස්සු සතුන්ට සමාන කලා.
@@ricardoperera9880
hethu hadaganne api,,anika
mata eka boru hethuwak kiyanna balanda....
oyata thiyenne katha witharai concept ne,hebai katha karayonta ethi tharam katha tiyenawa oyala meka kawadawath therum ganne ne,mokatha kawadawath thaniyen hithanne ne...
thamusegen mata egena ganna deyak ne thamuse gawa mokawath ne,,,nika kale aparade,,,,,handa pennuhama handa balapan wena wena kath edala ganna epa,,,ehema gatthot ethi tharam mathruka tiyenw..
@Ricardo perera මේක කිසිදු නොපෙනෙන බලවේගයක කැමැත්ත අනුව පවත්වන්න පුළුවන් ලෝකයක් නොවෙයි
මම ඇන්දෙ කැරකෙන පුටුවක්
ටයි කෝට් දාගෙන ඉන්න සංසුන් වීරයෙක්
ඇස මැදින්ම ක්රේන්දය පිහිටනවා..මෙම වීඩියෝවෙන් මට තල්ලුවක් ලැබුනා බොහෝම ස්තූතියි ඔබතුමාට🙏❤️❤️❤️🌹🌹🌹🎁👈
2pm.
ඔබේ බුද්ධියට , ඉගැන්වීමේ දක්ශතාවය ට , ඔබේ සරලබව සහ මනුශ්‍යයා වෙත දක්වන දයාව එකතූවුන විට , ඔබ අපේ හිත් තුල විශිෂ්ඨත්වයට පත්වෙනව. ඔබට ජය ! ❤
පිටුව සමානයි..
වීරයා උනේ බුදුරජාණන් වහන්ස.
මුහුණත් හරි එකට සමානයි.. .. පැහැදිලි කිරීමට ගොඩක් ස්තූති.....❤❤❤
දිගු කලක සිට ආසන ලද ධර්ම දේශනා ගොඩක එකතුවක් සවන් දීමට ලැබුණා ඔබතුමාට ස්තුතියි
ඇත්තෙන්ම ඔබතුමා අති විශිෂ්ටයෙක් සමානයෙක්...
බොහොම පින්වත් කෙනෙක්...ඔබට ලැබී ඇති අවකාශය තුළ ඔබ බොහෝ දේ සමාජය වෙනුවෙන් කරනවා....කෙනෙක් කියාවි බුදුන් වහන්සේට සේවය කරනවා කියලා කෙනෙක් කියයි දෙවියන් වහන්සේට සේවය කරනවා කියලා...ඇත්තටම ඔබේ ඒ පරාර්ථකාමී සේවාව ඉතා අගය කොට සලකමි...
අභාග්‍ය නමි මට ඔබතුමන්ට ලබාදිය හැක්කේ like එකක් පමණි. මෙයත් සමග මට හැගෙන්නේ මෙයට හොදම උදාහරණය බුදුරජාණන් වහන්සේ බවයි. උන් වහන්සේ එලියට ගොස් සත්‍යය අවබෝධ කර ගෙන අපිට එලියට එන මාර්ග අවබෝධ කර දිමට කෙතරම් වෙහෙසක් දරා ඇත්ද.
@Shehan B ඔබේ මෝඩ අදහස් ප්‍රකාශ කිරීම කරුණාකර නතර කරන්න. ඔබ රුචිර වැනි සොඳුරු මිනිසුන් වැනසීමට ඔබේ ඔය අදුරදර්ශී අදහස් භාවිත නොකරන්න.
@@shehanb7 උබ මොන හාල් කෑල්ලක්ද බ රුචිර එක්ක බලද්දි
@@musicdude6939😅
මචන් ඒකත් ඔයාගෙ ඔලුවට ඔබ්බවපු දෙයක්. නිදහස් චින්තනයෙන් ලෝකය දකින්න.💖
Buddhism
Christianity
Islamic
Hinduism
Have you heard or studied about them properly ???
ශාආආආ අගේ ඇති කතාවස්තුවක් හිතීමේ ශක්තිය උදාවුනා ක්ර්මවත්ව✋✌💪👍🙏🙏🙏🌹❤🌹💎👑️🌞🌙💪👍🙏🙏🙏💮🌼🌸🌷🌹🌺💪👍🙏🙏🙏
නිදි ගත් මනස ඇහැරවීමට ඔබ තුමා ගන්නා උත්සාහය අතිවිශිෂ්ඨයි. ඔබ තුමාට තෙරුවන් සරණයි.
@Shehan B ඔබේ මෝඩ අදහස් ප්‍රකාශ කිරීම කරුණාකර නතර කරන්න. ඔබ රුචිර වැනි සොඳුරු මිනිසුන් වැනසීමට ඔබේ ඔය අදුරදර්ශී අදහස් භාවිත නොකරන්න.
@Shehan B ඇත්ත ? තමා ඇත්ත ලෙස පවසන්නේ කුමක්ද? දැන් මෙසේ මෝඩ ප්‍රකාශයක් එහෙම කරන්න එපා " මෙයා සදකැත් ට උදවු කරලා බුදුදහම කෑවා " වගෙ බොලද ප්‍රකාශ කරන්න එපා ඔබට මේක ද බුදු දහම පිළිබඳ ලොකුම ප්‍රශ්නේ අර හේ දෑලේ බණ්ඩාර කියන හොරා දළදා මාලිගාවේ ඉඩං විකුණගෙන කනවා මෙහෙ හාමුදුරුවරු කුනුහරප බණ කියනවා ඒවා නෙමෙයිද ඔබට ප්‍රශ්නෙ බුදු දහම වැනසෙන්නේ ඒ වගේ න් .
@@shehanb7 😂😂
Platos allergy of the cave
@@shehanb7 pissek ohe🤣
ඔබතුමාට අනන්ත වාරයක් ස්තූතියි❤
ඉතාමත්ම විශිෂ්ට අදහසක්..බුද්ධි කලම්බනයක් වූවා සේ හැඟෙනවා. ලෝකය දකින්නට මග පෙන්වූ ඔබ තුමාට බොහෝ තුති
ක්‍රිස්තියානි මුස්ලිම් වගේ බෞද්ධ රටකට බෞද්ධයන්ට කවදාවත්ම බැහැ බොහොම අවංකව සාදාරණව ජීවත් වෙන්න බොරු බුදුදහම නිසා, ගොඩාක් අය අන්තවාදීව හිතනවා සත්‍ය හොයනවා හැමදාම මේ රටේ සත්‍ය හොයන බෞද්ධයන් ඉන්නකොට සත්‍ය දැනගන්නකොට කෝච්චිය ගිහින් ඉවරයි, බුදුදහමට කවදාවත්ම බැහැ තව කෙනෙකුගේ සම්පූර්ණ වගකීමක් බාරගන්න, අනික බොරු බුදුදහම නිසා ඒ අය හැමදේම අත් හරිනවා එතකොට රට කොහොමත් වැටෙනවා, 1948 ඉඳන් උනේ එක, බුදුදහම හොරුන්ට දූෂිතයන්ට මිණීමරුවන්ට කුමන්ත්‍රණ කාරයන්ට හොඳ අවස්තාවක්,අනික බෞද්ධ රටකට බෝම්බයක් ගහනවානම් ඔහේ ගහපුදෙන් අහක ඉන්න නයි මොකටද රෙද්ද අස්සේ දාගන්නේ දෙවියන් ඉන්නවානම් බේරගනීයි කියල බෞද්ධයන් කියනවා හැමදේම එහෙමයි,1948 ඉඳන් පෝෂණය කලේ බොරු බුද්දාගම විතරයි රට දියුණු කලේ නැහැ, අහිංසක සුද්දා හාමුදුරුවන්ගේ කුමන්ත්‍රණ වලට සුද්දා ජීවිත පූජා කරගෙන රට දියුණු කළා, බුද්ධිමත් අය විදේශ ගත වෙලා ලංකාවට වඩා වෙන රටවල් දියුණු කලා, වෙන ආගම්වල විස්වාසයන් කවදාවත්ම බෞද්ධයන් විස්වාස කරන්නේ නැහැ, නමුත් බුදුදහමේ නැවත ඉපදීම, නිවන් දැකීම, එර්දිබලය පෑම, නාගලෝකය, දාතු,බුදු බණ, ජාතක කතා අපට විස්වාස කරන්න තියා හිතවන්නත් බැහැ, මේ ලෝකයට සම්පූර්ණයෙන්ම ඒවා නොගැලපෙන නිසා, ඒ උනත් නොපෙනන දෙවියන් විශාල කාර්යයක් කරල තිබෙනවා ඒ නිසා ඒ දෙවියන් වහන්සේ කියල තිබෙනවා වෙනත් ආගමක් වෙනත් දහමක් ඇදහුව්වොත් අනිවාර්යයෙන්ම අමාරුවේ වැටෙනවා කියල මා නිසා කෙනෙක් අමාරුවේ වැටුනොත් බේරගන්න පුළුවන් කියල තිබෙනවා,බුදුදහම හරි කියල හිතනවානම් කවුරු හරි මුලු ලෝකයම බවුද්ධ ලෝකයක් වෙන්න අවශ්‍යයි, අපිටත් හරි කියල හිතෙන්න අවශ්‍යයි බුදුදහම කවුරු හරි හිතනවානම් හරි කියල මේ ලෝකයේ මිනිස්සු මොනවා හිතුවත් ඒ අයව එකතු කරගෙන ලෝකය දියුණු කරල වෙනත් ලෝකයක් අපේ පෘතුවි කක්ෂය තුල මේ වෙනකොට නිර්මාණය කරන්න තිබුනා, බුදුදහම මහා බලගතු එකක් නම් ඇයි රට වැටෙන්නේ, ඇයි රටේ දූෂණ, ඇයි රටේ අසාධාරණය, කවදාවත්ම බුදුදහමට ලෝකයේ සත්‍ය දැන ගන්න බුදුදහමට බැහැ ලෝකයේ සාදාරණය මොකක්ද හරි වැරදි මොනව ද දෙවියන්ගේ දයාව කරුණව ඇයි? බුදුදහමට කවදාවත්ම බැහැ පාපය නියම ආකාරයට විග්රහ කරන්න, බුදුදහමට කවදාවත්ම බැහැ පෙර කාලයේ මිනිස්සුන්ටත් එක්කම අහිමි වූ සියල්ල නැවත හරි තැනට ගන්න,බුදුදහමට කවදාවත්ම බැහැ ලෝකයේ පාලනය යහපත් කරන්න සහ හරි තැනට ගන්න,ඒ වගේම බුදුදහමට කවදාවත්ම බැහැ මිනිස් සිතුවිලි සර්වසම්පූර්ණයෙන්ම යහපත් කරන්න, බුදුදහමට කවදාවත්ම බැහැ සෑම වැරදි ක්‍රියාවකටම ඊට සාදාරණ දඬුවම් පමුණුවන්න, බුදුදහම ගොඩාක් දුර්වල නිසයි උමන්දාවේ දෙවියන් ගොඩාක් ස්තාපිත කලේ කිසිකලෙක මිනිසාට පින් කුසල්වලින් වැඩක් නැහැ ඒවා දෙවියන්ටත් වැඩක් නැහැ ඇත්තෙන්ම බුදුදහම මහා බොරු දර්ශනයක්, බුදුදහම අදහන අනෙක් ඒවා ගැන තර්ක කරනවා නමුත් බෞද්ධ දර්ශනය පාලනයක් නැහැ තම තමන්ට හිතෙන හිතෙන ආකාරයට තමයි බුදුදහම ගොඩ නැගෙන්නේ අනෙක් ආගම්වලට දෙවියන් ඉන්නවා ඒවාගේ ඇදහිලි ක්‍රම සහ විදි දෙවියන් පනවපු ඒවා පමණයි මිනිසාට වෙනස් කරන්න බැහැ,බුදුදහම අදහන සියලුම දෙනා හිංදු ආගම අදහනවා අති විශාල බොරුවකින් මිදෙන්න පුලුවන්, ඒ දෙවියන් පිහිට වෙනවා බුදුන්ටත් ඒ දර්මයටත් පිහිට වෙන්න බැහැ සත්තයි, බුදුදහම අදහන හැමෝම ඉන්නේ අති විශාල අනතුරක හැමදාම අරගල හැමදාම තර්ක හැමදාම ප්‍රශ්න හැමදාම සත්‍ය සෙවීම, හැමදාම අවබෝධය, හැමදාම ඉගෙනීම මරණින් පස්සේ ඔව්වා එකක්වත් වැඩක් නැහැ,පුළුවන්නම් මළවුන්ගේ ලෝකය ගැන සොයා බලන්න ඒ අයට නැවත ඉපදීම තියා කිසිම බලාපොරොත්තුවක් නැහැ මේ ලෝකය ගැන, මේ ලෝකය වැටෙනවා කියල මළවුන්ගේ ලෝකය හොඳින්ම දන්නවා ජීවත් වෙලා ඉන්න අයට වඩා.
@@tajmadhu730 නැහැ පෘතුවියෙන් කාටවත්ම බුදුදහම අතුගා දමන්න බැහැ මෝඩයෝ කොච්චර ලෝකයේ ඉන්නවා ද , අනික බෞද්ධ අන්තවාදීන් සහ ත්රස්තවාදීන් පළිගන්නේ නැතිනම් කාටවත්ම හානියක් නැහැ, බුදුදහමට අපහාස කලා කියල විනිශ්චයක් හෝ දඬුවම් දීමක් නැහැ.බවුද්ධ රටක බුදුදහමට අපහාස කලා කියල මීණීමරුවන් හිරේ දාන්නේ නැහැනේ, බුදුදහමේ පාපය කියල කියන්නේ බුදුදහමට අපහාස කිරීම පමණයි එකනේ බවුද්ධයෝ දූෂිතයන් බලයට ගේන්නේ.
@@ricardoperera9880 oya me lokayata ipadune yam kisi hethuwak nisa,,oya me lokaya thula pawathinne yam hethu mul karagena athiwana palayan thulin,,,,oya anagatayata denatanmath hethu hadagena nam inne aniwaren pala lebenawamai... oka wenma widihata mehema hithannath puluwan oyata badagini kiyana palaya ipadune kema kiyana hethuwa nisa,,,eth kanakota badaginna aduwenawa, me lokaye yam kisis hethwak nisa palak upadida,,,e hethuwama mul wenawa palaya maranna....oka me lokaya godak then wala tiyenw, physics wala equations asseth oka tiyenw...oaya kemathi unath nethat pewethma kiyanne sankeerna yanthrabayak,,,,,,api me wiwida awastha pasukaramin yana lokaye api duwanawa hamoma duwanawa eth thaniyen kalapana kalahama ape treadmill eke off button eka tiyenne api gawamai mokada meka on karagena athal ganne apimai,oyage chinthanaye mula weradi... ,meka eththtama getaluwak eth oya me kuharaya dakinne baadawak widihata eth me prashnaya awabodayata inimagak ....
apata penena maana 3 ta amathara mana wala pewethmak tiyenna puluwan,,,,,anika apith thrimana jeewinma kiyanna be,,,,oyage podi lokaya athule podi podi kathandara ahala poadi poadi athal tikaka oya ganne.api ratak hetiyata fail thama,,,ape patta weradi tiyew.eth sathya Buddhism philosophy eke akuraka weddak ne,,anika pina kiyana ekai awabodaya kiyana ekai dekak...api ananth pin karala ethi ananth paw karalath ethi ehth pin akarala meken galawenna be,,,
sambudu dahamata lokaya palanaya karanna one kamak ne,,,anika olugedi gana wedikaraganna oneth ne.....oya hithan innawa oyata kalin hitapu aya liyapu pothwala tiyena de aththa e aya mara weddo kiyala....api sathya dena ganna kota kochchiya gihin iwarai thama thamusela hamada surangana kathawala, sarala rawum loke duk medin aye aye me rawumama gahai......mama hena charithayk newe eth oyage lokaya,,,hari podiii, eth me wishwaye yanthrana sankeernai,,,,hebai goda yanna okkoma dena ganna one ne,,,, awashya karana witarak hariyata dena gattama ethi...mata oya ekka kisis prshnak ne,eth oyge concept sampuurneyen padanam wirahitha,tharka deka tunak dapuhama sampuuurnayen diyewela watenawa...
thama kiyanawanm kiyewweheki pitu ganan,....me dewal eka wena egenweemaka wath ne bro...oya meka kiyewwath nethat mata wedak ne,,,namuth matahaka tiyaganna budu dhama boru newe ..
රින්න පොකාඩෝ😁😁😁😁😁😁
@Ricardo perera මේක කිසිදු නොපෙනෙන බලවේගයක කැමැත්ත අනුව පවත්වන්න පුළුවන් ලෝකයක් නොවෙයි
ඔබ අපට මේ කරන උදව් වලට මොනවා දෙන්නද.....ඔබතුමාට දීර්ඝායුෂ වේවා......
මිනිස්සු එකම රමුවකට කොටුවෙල ඉන්න එක නවත්වන්න ගන්න උත්සහයට respect and much love
රූප තුනම ඇන්දෙ කියපු විදියටමයි..ඇත්තටම අපි කොතනද ඉන්නෙ කියල අදයි තේරුම් ගත්තේ ..ගොඩාක් ස්තුතියි මේ දැනුම අපට දෙනවට..
ඔබ තුමා ගේ සෑම වැඩසටහනක් ම ඉතා අරුත් බර පලදායි... බව සතුටින් සඳහන් කරමු....
ප්ලේටෝ ගේ දර්ශනය බුද්ධ දර්ශනයට ළඟා වීමක් යන්න මගේ අදහසයි.excellent 👍👍
ඉතා වැදගත්, හරවත්.
බුදු දහමේ පැතිකඩක් විවරණය කළා. මේවා තේරුම් ගැනීම ඉතා දුශ්කරයි. තේරුම් කරදීම ඊටත් වඩා දුශ්කරයි.
බොහෝම ස්තුතියි ඔබතුමාට මේ කරන මෙහෙයට.❤❤💐
th-cam.com/video/hW5a4LddWG8/w-d-xo.html
මං ඇන්දෙ වීරයට මගෙ තාත්තාව 🥰 මොකද මගෙ ජීවිතේ ලොකුම වීරයා මගෙ තාත්තා ❤️❤️❤️❤
මමත් අම්මා ඇන්ඳේ❤
මාත් ඇන්දේ මගේ අප්පච්චී එයා තමයි මගේ වීරයා ❤️
Math ande mage appachchi
පුටුවට- සෝෆා එකක්
වීරයා - බුදුරජාණන් වහන්සේ
මූණේ ඇස් ඉර මැදින් . මාත් දැන් ටිකක් බුද්ධිමත්දෝ කියලා හිතෙනවා . බොහෝම ස්තූතියි රුචිර සර් ජීවිතයට සොඳුරු දේවල් කියලා දෙනව💜️💜️💜️
වීරයා කවුද කියන එකෙන් බුද්ධිමත් ද නැද්ද කියලා තේරෙනවා
ඔබතුමා අපට පමා වී හෝ මුණගැසුණු සැබෑ ගුරුවරයෙකි..අන්ධකාරයේ සිටින ජීවිතවලට ආලෝකය කරා යන මාවතට යොමු කරන්න වූ කාන්තාරයේ දිය බිංදුව....🍃ඔබට තව තවත් මෙවන් කර්තවයන් කරන්නට ශක්තිය දිරිය නිරෝගිකම ආයුෂ ලැබේවා!🙏
ඇත්තට මං රූප තුන ඇදල බැලුව,
සර් අපිව විනාඩි 33 කින්
මෙතෙක් ජීවිතයෙ නොදැකපු සෑහෙන්න දුරක් පෙන්නුව ....
බොහොම ස්තුතියි සර්.😊
@@shehanb7 පාඩුවේ වැඩක් බලාගනින් මිනිහෝ
ජීවිතයේ ඇත්ත මෙය යැයී තමන්ටම ස්වකීය ලෙස විද්‍යාමාන කරගැනීමට ඔබතුමන්ගේ දේශනය මහෝපකාරී විය.ඔබ තුමන්ට දීර්ඝායුෂ ලැබේවා .!🙏බොහෝමත්ම ස්තූතියී ඔබ තුමන්ට.!🙏
අනේ සර් මම හැමදාමත් ඔබතුමාගෙ වීඩියෝ බලනවා. මම අවුරුදු දෙකකට වැඩි කාලයක් ඉතාමත් ආදරයෙන් සහ විශාල කැපකිරීමක් කරලා රැකගත්ත ආදරය මට ඊයෙ නැති වුනා. ඇත්තටම එයා මට වංචාවක් කරලා වෙන සම්බන්ධයක් පටන් අරගෙන තිබුණා. ඒක මම දැනගත්ත නිසා ගොඩක් කලබල වෙලා කරපු හැමදේම අමතක කරලා ගොඩක් නරක විදියට මට බැනලා මට අයින් වෙන්න කිව්වා. ඇත්තටම මම ඔබතුමාගෙ අර හරි තීරණයක් ගන්නෙ කොහොමද කියන වීඩියෝ එක ආය ආය බැලුවා. ඒ කරලා හිතාගත්තා ඒ අලුත් කෙනාට වත් මෙයාට වත් කිසිම ප්‍රශ්නයක් ඇති නොකර සමුගන්න එක හොඳයි කියලා. ජීවිතේ ලොකුම හීනයක් නැති වුනා. ගොඩක් දුකෙන් උනත් මම එයාට ආදරෙන් සුභ පතලා කිසිම දවසක ජීවිතය වරද්දගන්න එපා, හොඳක් වෙන්න කියලා සුභ පතනවා කියලා අයින් වුනා. මම මගෙ රැකියාව වාහන හැම දෙයක්ම නැති කරගෙන එයා වෙනුවෙන් හිටියා. ඒත් එයා යන්න යනවා නම් ආය ළඟට ගන්න හදන එක වත් පලි ගන්න එක වත් වැඩක් නෑ කියලා මම තේරුම් ගත්තා. මට ගොඩක් නරකෙන් කතා කරත් මම එහෙම කරේ නෑ. එහෙම කරා නම් එයාගෙයි මගෙයි වෙනසක් නෑ. අද ඉඳලා ගොඩක් දුකෙන් උනත් අලුත් ජීවිතයක් පටන් ගන්නවා. ආදරේ කරන හැමෝටම මම කියන්නේ ආදරේ එපා කියලා යන්න ඕන කියනවා නම් ගොඩක් ආදරෙන් යන්න දෙන්න ...... මොකද කවදා නමුත් එයාට අපි ගැන තියෙන මතකය හොඳ එකක් විදියට දෙන්න ඕන. සමහරු කියනවා ඒක තරම් දඬුවමක් තවත් නෑ කියලා. මමත් එහෙම හිතනවා. ඒත් මට එහෙම වෙන්න ඕන නෑ. තාමත් ආදරෙයි. වෛරයක් නෑ... හැබැයි මගෙ ජීවිතේ තවත් එයා නෑ.
මේ වගේ තීරණයක් ගන්න ඔබතුමාගෙ වීඩියෝ එක සෑහෙන පිටුවහලක් උනා. රුචිර සර්, ගොඩක් ස්තුතියි අපේ මනස මේ තරම් දියුණු මට්ටමකට ගන්න කරන උත්සාහයට...
ඔබ සැබෑ මනුශ්‍යයෙක්. ආඩම්බරයි ඔබේ ඉවසීම පිලිබඳව. ඔබ අරන් තියෙන්නේ හොඳම සහ නිවැරදිම තීරනය, ඔබට ආදරය නොකරන්නෙක් නිසා ඔබේ සිතේ සමාධිය නැති කර නොගත යුතුයි. එය තේරුම්ගත් ඔබ සැබෑ බුද්ධිමතෙක්.
බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ අඩංගු ගැඹුරුම දාර්ශනික කරුණකට කිට්ටුව යන අදහසක් සෙවනැලි අදහස තුළින් කියැවෙනවා.
ඔබතුමාට බොහොම ස්තුතියි !!!
සර් ගෙ වීඩියෝ බලන එක දැන් පුරුද්දක් වෙලා. ඔබ වැනි මිනිස්සු මේ සමාජ ක්‍රමය වෙනස් කිරීමට තව තවත් පහල වේවා. ❤❤❤❤❤❤
ඔබ හරිම සුන්දර මිනිසෙක්, හොදම ගුරැවරයෙක්.. වාසනාවන්.
ඇත්තටම මේක ලංකවේ හැම මනුස්සයෙක්ම අහන්න ඕනි කතාවක් ❤❤❤
රූප තුනම ඇන්ද විදිය හරියටම හරි ඔබ තුමාගේ පැහැදිලී කිරීමට 🙏
රටක් ඇසියයුතු කතාවක් ඒත් ආයාසයෙන් හැරිල බලන මිනිස්සු අඩුයි ස්තුතියි
පුටුව විදිහට මම මුලින් මාවාගත්තෙ මුලින්ම සර් පෙන්වපු එක. පසුව මට ඊට වඩා පහසු එකක් ඕන කියලා හිතලා ඔෆිස් චෙයාර් එකක් මවාගත්තා. වීරයා හැටියට මං මාවා ගත්තෙ army officer කෙනෙක්. මුහුනෙ චිත්‍රය මම හරියට ඇන්දා මොකද මම චිත්‍ර ඉගනගෙන තියෙන නිසා. සර්ගෙ වීඩියෝ එක ඇත්තෙන්ම වටිනවා❤.
ඔබතුමාගේ අදහස් හා ආකල්ප යහපත්.ඒක මුලසිටම පෙන්නුම් කළා.එක අඩුපාඩුවක් මා දිගටම දකිනවා .මා එය ප්‍රකාශත් කළා.එනම් මේ දර්ශනවාද ගොඩේම තවත් එක් දර්ශනයක් ලෙස බුදුදහම දැකීම හා එය පාඨකයාට ගැන්වීම.දර්ශනය දරුවකුගේ ළදරු අවධිය බඳුයි.බුදුදහම බහුශ්‍රැත පරිණත පුද්ගලයා බඳුයි.මේ උපමාවද මේ අර්ථයෙහිලා කුඩාය.උපමේයම විශාල ය.ඒත් ඔබ බුදුදහම "දහම" යන විශේෂිත ස්ථානයේ නොතබා තවත් එක්" දර්ශනයක් " යන අස්ථානයේම තබා දැඩිව ව්‍යාවහාර කරනවා.නමුත් ඔබ යහපත් සොඳුරු මිනිසෙක්.
බොහෝසේ තේරුම් ගත්තෙමි. ප්රතිබිම්භවලින් මිදී ලෝකය දැක ඇත්තෙමි. සමාජයේ බහුතරය එය තේරුම් ගනිමින් සිටීම මෙන්ම තවත් පසෙකින් පරිහානියද දැක බුදු දහමේ සත්‍යය මැනවින් අවබෝධ වෙමින් ඇති සමයක් ගෙවමි..ඔබේ මෙහෙය අගයමි. දීර්ඝායුෂ වේවා !!
ඔබ තුමාගේ කතා විලාසය හරිම ප්‍රසන්නයි.
මම නම් ඇන්ද මුහුණ ඔබතුමා කියු ආකාරයට තමයි .ඇස් දෙක යටින් තමයි කඩ ඉර ගැසුවේ .. .මට ඔබතුමා දැකගන්න ආසයි හරිම ලස්සන කතාවක් ජයවේවා ස්තුතියි
විශිෂ්ටයි ආචාර්යතුමනි තවත් මෙවැනි වැදගත් වැඩසටහන් කිරිමට ඔබතුමා ශක්තිය ලැබෙිවා !!!
MODERN SRI LANKA IS FITTING HERE SO WELL THANKS PROUD OF YOU SIR
ඔබ ඉතාම සුන්දර ගුරුවරයෙක් .😊හමුවීම ගැන හදවතින්ම සතුටු වෙමි.ක්රුතගුන වෙමි.🙏 ලෝකයෙ මායාව විග්‍රහය විශිෂ්ටයි.🙇♀️
මම ඇන්දෙ ඔබ තුමා පෙන්වපු විදියෙම ඒ සමාන පුටුවක්. නමුත් වීරයට ඇන්දෙ උතුම් බුදුරජාණන් වහන්සේගෙ මුහුණයි. ඊලගට ඇන්ද රූපයෙ ඇස් තිරස්ව කපාගෙන යන රෙඛාවක්. නමුත් ඔබතුමා ඉගැන්වු මේ ප්ලොටොගෙ තියරිය ගැන මම දැන ගත්තෙ අදයි. මම මට ඉඩ තියෙන හැම මොහොතෙ ම පොත් කියවන්න ගොඩක්ම කැමතියි. ඔබතුමාගෙ දැනුවත් කිරිම ගොඩක්ම වටිනවා. බොහොම ස්තුතිය. මම තවදුරටත් මේ ගැන කියවලා මම නොදන්නා දෙ සහ මගෙ වැරදි ආකල්ප හදාගන්න උත්සාහ කරනවා. මම පොත් කියවන්න යොමු වුනෙ මේ රටට ආවට පස්සේ. ලොකයෙ දියුනුම තාක්ශනය භාවිතා කරන ටොකියොවල පුස්තකාල වල පොඩි ලමයගෙ ඉදලා අවුරුදු අවුරුදු 80 වැඩිහිටියන් දක්වා පොත් කියවන හැටි දැක්කම පුදුම හිතෙනවා. විශේෂයෙන්ම ලංකාවෙ අපි තුල ගොඩක්ම වැරදි ආකල්ප තිබෙනවා. දැනුම සොයා ගන්න අපි උත්සාහ කල යුතුයි. ඔබ තුමා වැනි විද්වතුන් ගෙ දැනුම අපිට හරිම වටිනවා.
සාධු සාධු සාධු!!! සාධුකාරයක් දුන්නට වරදක් නෑ. සර්ට තව තවත් ප්‍රජාවගේ දෑස් පාදන්න ශක්තිය ධෛර්යය ලැබේවා! ඔබ සැබෑ ගුරුවරයෙකි. තෙරුවන් සරණයි!
😂😂😂😂😂 බෙට්ටටත් සාදු කියපන් ඉතින් ගුහා වැසියා. අන්න කලුතර පන්සලේ මිනිහෙක් මරලලු 😂😂
@@Free2play-k3m ගුහා වැසියා always sees the reflection. I would like to say "අනේ සාධු".
@@Free2play-k3m no one asked
@@Free2play-k3m ඇත්තටම ගුහා වැසියා ඔයා නේද වෙන මිනිහෙක් කියන දෙයක් ගොන් හෝ පහත් හෝ එක වැරදියි කියලා දකින කෙනා තමා ගුහා වැසියා. එයා කෙරුවේ ඔහුගේ අදහස් දැක්විම
@@Free2play-k3m උබේ අම්මත් එක්ක නිදා ගත්ත එකාවලු මරලා තියෙන්නේ.. අපිට වැඩක නැහැ එකේ මිනිහෙක් මැරිලද කියලා උබට ඔනේනම් ගිහින් ඒක හොයා ගනින්. සාදු කියන එකේ තෙරුම යහපතක් වෙවා කියන එක. ඒක උබලට හිනා වෙන්න තරම් දෙයක් නෙමේ
ඔබ තුමන්ටගොඩාක් පින් සිදු වේවා ..ගූරුවරයානෙනි.....❤❤❤❤❤❤❤❤❤
අපි අන්ධ මිනිස්සු අපිට ඕන ඇත්ත ඇතසැටියෙන් දකින්න ඕන ශක්තිය.. ජීවිතයේ යාථාර්තය සොයන්න වෙහෙසෙන මිනිසුන්ගේ හිත් වලට මෙවැනි විඩියෝ මාරම වටිනවා. ඔබතුමාගේ දැනුම අවබෝධය අත්දැකීම් අපිට මහමෙරක් ජය වේවා.💜️
@@shehanb7 th-cam.com/video/GHTFYqXgbH8/w-d-xo.html
ලන්කික බොහොමයක් මිත්තයාව පස්සෙ යනවා වඩිකාලෙක ඔබ තුම ගන්න මේ උත්සාහය ගොඩාක් ව්ටිනවා
"State of Not knowing" පුද්ගලයෙකුට තමන්ගේ Condition mind එකෙන් මිදෙන්න පුලුවන් වට්නාම අවබෝධයක්. ඉතාමත් අගය කරනවා ඔබ තුමන්ගේ හැකියාවට මේ වට්නා විෂයයන් සරලව සමාජ ගත කිරීම සම්බන්ධව. ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා ඔබ තුමාගේ චැනල් එකෙන්. 🙏 ස්තුතිය .
වැඩිහිටියකු ලෙස ආදරයෙන් ඔබට කියන්නම් ඔබේ වැඩසටහන් තුලින් මම හුගක් දැනුම ලබනවා ඔබට අනේක වාරයක් ස්තූතියි!!!!!!!!!!
අති විශිෂ්ට යි,සර් , අදත් කාලීන වටිනාකමක් ඇති මාතෘකාවක් ඉතා ම ප්‍රසන්න විදියට ඉදිරිපත් කළා . ප්‍රයෝජනවත් වෙයි වටිනාකම දන්න අයට . ස්තූතියි ඔබතුමාට
සත්‍ය නිර්මල බුදු දහමත් මෙසේ සගවලාය
ලොකු ප්‍රශ්නයකට උත්තර හම්බුනා සර්.සර් කියපු හැම දේම මට තේරුනා සර්.සර්ට පින්.❤
Very nice explanation
Excellent.
+ සත්‍ය ගවේෂණයට සැමට පිටුවහලක්..
මේ ලෝකයේ රෑපයි ක්‍රියාත්මක වන්නෙ රෑපවළ ඇති නොනවතින ශක්තිය (ඕජාව) එයටමයි දැනෙන්නෙ,විදින්නෙ,මම කියන්නෙ.. මෙයින් ගැලවෙන්නෙ නුවනින් මේ එයට සුදුසුම දුර්ලභම අවස්ථාවක් දුඛ අතහැර සැමදාටම සතුටින් සිට නොබියව මරණයට යන ගමනයි..
ගු= අදුර... රු= දුරුකරනව.. ගුරුවරයායනු අදුරදුරුකරන්නා..🙏
ලස්සනයි, අර්ථවත් වැඩසටහන් තෙරුවණ සරනයි!!.
ඔබතුමා මේ දීපු අවවාදයට බොහොම ස්තූතියි ගොඩක් පින්.මගෙ වීරයා උනේ අපේ රජවරු. ඔබතුමාගේ සංකල්ප වලට මම ගොඩක් කැමතියි❤
ගැඹුරු දහමක් විග්රහ කලේ. ගොඩක් වටිනවා .❤❤❤
ඔබ නම් සහුර්ර්දයෙක්ම තමයි ..Thank you sir..❤❤
අති විශිශ්ටයි ඔබ තුමාගෙ පැහැදිලි කිරීම❤
ජීවිතයට ඉතාම වටිනා
ප්‍රභල පනිවිඩ මගින් අපගේ බුද්ධිය අවදි කිරීම සදහා
ඔබගේ කැපවීමට බෙහෙවින්ම ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
ඔබතුමාට බොහොම ස්තූතියි .ඔබතුමාගේ පැහැදිලි කිරීම අනුව මා හට දැනෙන්නෙ මිදීම යනු සංසාර දුකෙන් මිදීමයි.
පුටුව video එකේ තියෙන එක.
වීරයෙක් සඳහා - බුදුරජාණන් වහන්සේ
මුහුණත් video එකේ පරිදිමයි...❤️
මේවා මීට වඩා ගැඹුරට සඳහන් වෙලා තියෙනවා කළාකාරාම සුත්ත, සබ්බ සුත්ත, චතුවිපල්ලාස සුත්ත වල. අපේ හිත කොහොමද ලෝකය හදන්නේ, කියන්නේ පටිච්ච සමුප්පාදයේ කොටසක්.
හොඳ කතාවක්.මම අැන්ද චිත්‍රනම් වෙනස්.කවදත් ඔබ කියපුකතා වැදගත්.මේ සියල්ල දේශපාලනිකයි.ඔබ පිලිනොගනීවි.මගේ වීරයා උනේ.රෝහණ විජේවීරයි.මුහුණ අැන්දට පසුයි අක්ෂ දෙක අැන්දේ තිරස් අක්ෂය කන්නාඩිය හරහා අැදුනා.tnx.
අද දවස පටන් ගත්ත විදිහ සුබයි.. සර් ඔබට සුබ වේවා..!
මෙච්චර වටින දෙයක් සරලව කියලා දෙන සර් ඔබතුමාට බොහොම පිං
මේ කරන සමාජ සේවයට ඔබ තුමාට ගොඩාක් පින්..❤
බොහොම ඉස්තූතියි රුචිර සර් ඔබ වැනි අයගේ සේවය සමාජයට අවැසිම කාලයයි
සම්පූර්ණ සත්‍යය එයයි... ඔබ සත්‍යය තාක්ෂණය බුද්ධිය උපයෝගී කරගනිමින් දැනුවත් කිරීම මා ඉතාමත් අගය කරමි
තේරුම් ගැනීමට සැමට බුද්ධිය පහ. වෙවා
මේක බලන්න මට ගතවුනේ මගේ කාලයෙන් විනාඩි 34යි. ඔබතුමා මේටික අපට කියන්න බොහෝ කාලයක් වැය කරන්නට ඇති.ඉතිං ඔබට ඔබට ගොඩක් ස්තුති ගුරුතුමනි
අකුරු කරන්නට බොහෝ සේ දැනුනත්....... ඉඩෝරබිම ක ට වැහි පොදක් බඳු වූ ඇදුරුතුමනි ආදරෙයි ඔබට බොහෝ සේ මෙම සහෘදයා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😂 මමත් ඒ රූප 3 ඇන්දෙ ඔබ තුමා කිව්ව ආකාරයටමයි .
සත්තකින්ම අපි ගැට ගහපු මිනිස්සු ටිකක්. ඇත්තටම ඔව් සර් 😊
හොඳ මග පෙන්නන්නෙක් අවශ්‍යම යි .
සියල්ල ප්‍රතිබිම්බ 😊
ස්තූතියි සර් මේ පැහැදිලි කිරීම . හිතන්නට යමක් .❤️❤️🌷
අද කාලයට උචිතම කතාවක්, ඹබට ජය!
ගොඩාක් වටින විග්‍රහයක් සර්. මේ පැහැදිලි කිරීම බුද්ධ දර්ශනයේ මේ ලෝකස්වභාවය ගැන පෙන්වා දෙන දේ හා හොදින් සමපාත වෙනවා කියලා මට හිතෙනවා. ගොඩාක් ස්තුතියි මේ පැහැදිලි කිරීමට 🙏🙏🙏
ලංකාවේ 332,000 වත් මේ channel එක බලන එක ගැන ගොඩක් සතුටුවෙනවා.
දිගටම ලංකාවට මේ කරන මෙහෙවර නිසා ඔබට නිසා ස්තූතී සර්... ❤️❤️
අපේ රටේ ගොඩක් තරුණයන්ට මේ වගේ දැනුම ගන්න පුලුවන් දේවල් තියෙන්නෙ ඉංග්‍රීසීයෙන්.
පුලුවන්නම් වෙන භාශාවක් ඉක්මනින් ඉගන ගන්න විදිහ සහ ඒකට tips ටිකක් ගැන video එකක් බලාපොරොත්තු වෙනව ඔබගෙන්.
විද්‍යාත්මකව ඒ දේ ගැන හොද video එකක්.
අපි සංකල්පවල මංමුලාවෙලා කියල හිතෙනවා.ස්තූතියි ඔබතුමාට
මේ රටේ / ලෝකයේ වර්තමාන තත්වය ගැන මේ concept එකෙන් හොදින් විස්තර වෙනවා.
Thank you sir 💙
th-cam.com/video/GHTFYqXgbH8/w-d-xo.html
ඉතාම වටිනා කරුණු රාශියක් ඔබතුමා මැනවින් පැහැදිලි කරලීම පිළිබඳව බොහොමත්ම ස්තූතියි ❤️🙏🙏 , පින්තූර ගත්තොත් මං ඇඳපු පුටුවද එයමයි, වීරයා විදියට ඇන්ඳෙ බුදු රදුන්ගෙ රූපයක්..🙏 මුහුණේ නාසය අගින් තිරස් ඉර ඇන්ඳෙත්😍 ඉතාම සිත් ඇදගන්නා අයුරින් වීඩියෝ ඉදිරිපත් කරලීම අපූරුයි..තෙරුවන් සරණයි සර්..🙏🙏💐💐
මඩෙන් වැසි තිබු ඇස් පැදුවාට බොහොමයක් තුති
ඔබතුමන් කියපු චිත්‍ර තුන එලෙස3 එලෙසම වැඳලා තියනවා ඔබතුමාගේ කතාව මම පිලිගන්නවා ඔබතුමා වැනි චරිත තව තවත් මේ ලංකාව තුළ බිහි වේවායි මම ප්‍රාර්ථනා කරනවා
ඔබගේ video හැම එකක්ම බලනවා. හරිම ප්‍රයෝජන වත්. මේ concept එකේ මට පොඩි ප්‍රශ්න වගයක් තියනවා. මමත් ඔය වගේම ආගමික argument එකක් වුණා යාලුවෙක් එක්ක. නමුත් මම argument එක loss වුණා. යාළුවා අහපු පහත කරුණු නිසා.
1 එලියට ගිය මනුස්සය දැක්කේ යථාර්තය කියලා proove කරන්න පුලුවන්ද කියලා.
2 දෙන්නෙක් ට දැනෙන දේවල් හැමවෙලේම එකක් වෙන්න ඕනද කියල.
3 senses වෙනස් වුනාට එකම feeling එක ලැබෙනවානම් එක සාපේක්ෂ දෙයක් නේද කියලා.
අන්තිමට මම argument එක ඉවර කලේ. It's only a matter of how curious and willing you are to learn new things. කියල. 🤷♂️
--sorry for both Sinhala and English.--
සර් මම ඇඳපු පළවෙනි රූපය සහ දෙවැනි රූපයේ බොහෝ දුරට සර්ගේ රූපවලට සමානයි තුන්වෙනි රූපය සාමාන්‍ය මිනිස් රූපයකට සමානයි සර්ගේ පැහැදිලි කිරීම ඉතාම රසවත්..චිත්තාකර්ශනීයයි බොහොම පින් සර්!!❤❤❤❤ සාමාන්‍ය මනුස්සයෙක්ගෙ බුද්ධියට කතා කරන්න පුළුවන් ඉතාම විශිෂ්ට ගණයේ පැහැදිලි කිරීමක් මෙය..
ස්තුතිය ඔබට ..1.පුටුව ...පැති පෙනුම ඇන්දා..2..වීරයා..නම් ..ඔබ කියපු විදියට ..3.ඇස් දෙක..නම් ..මූනෙ හරි මැදින් ....
අද තමා තේරුම් ගත්තේ යථාර්ථය හරියට උපමාවක් ඇසුරෙන් plato කදිම දාර්ශනිකයෙක් ❤📖️👍
@@shehanb7 නිරාගමික ප්රශ්නය නෙමේ තියෙන්නේ මෙතන එයින් සමාන දෙයක් ඉගෙන ගත්තා බුදුන් දේශනා කල දේට ගැරහැව්වේ නෑ
❤
Oya katawath gindara isarahin aragena yana rupayak pratibimbayakma tama
th-cam.com/video/GHTFYqXgbH8/w-d-xo.html
@@dsengineering145 th-cam.com/video/GHTFYqXgbH8/w-d-xo.html
ස්තුතියි රුචිර මහත්මයා...
වේදිකාව උඩ සිටින ප්‍රබල කණඩායම පාලකයන් හා පූජකයන්... ලෝකය පැතලි නෑ රවුම් කී අයටත් මැරුම් කන්න උනා. අපි දැන් ඉන්නේ ධනේශ්වර නව ලිබරල් ගුහාවේ සිරකාරයන් වෙලා.. පසුගිය චන්දයේදී දෙරණ නාලිකාව වේදිකාව උඩට ඇවිත් කැළණි නාගයාගේ රූපය හිරකාරයන්ට පේන්න අරන් ගියා.. 😂😂😂
ගුහාවෙන් එළියට යාමට උත්සාහ කිරීම ජිවිත අවදානමද සහිත එකක්. ගුහාවෙන් එළියට යයිදෝයි සැකයට චන්දත් කල්දාල...
🤔🤔🤔
ජිව්තේ ගැන අලුතින් දකින්න වටිනා කතාවක් මෙකනම් ..😊👍
මේ තරම් ප්‍රමාණයක්වත් මේ වගේ වැදගත් දේවල් බලන එක ගැන ඇත්තටම සතුටුයි.
Thank you Doctor. ඔබ තුමාගෙ දැනුම මේ ආකාරයට බෙදා හදා ගන්නවට. ❤❤❤
රූප තුන නම් හරියටම හරි ඔබතුමා කියපු. අපි වෙනත් තැනක සම්මත කරපු දේවල් ඹලුවේ තියාගෙන ඉන්නේ
අදාලම මොහොතේ ස්වාදීනව හිතන්න අපිට උගන්වන විශිශ්ට චරිතයක්
සර් ඔබට බොහෝ පින් සමාජය දැනුවත් කරන්න යහපත් සිතින් කරන මේ උත්සාහයට. බොහොම දේවල් ඔබ තුමාගෙන් ඉගෙන ගන්නවා. ස්තූතියි .