Godak Adarei (ගොඩක් ආදරෙයි) Sandun Perera | Official Music Video 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 2.7K

  • @swaraent
    @swaraent  5 ปีที่แล้ว +482

    සඳුන් පෙරේරාගේ "ගොඩක් ආදරෙයි" ගීතය දැන් ඔබගේ Ring Tone එකලෙස සකස් කරගන්න,
    - ඔබ Mobitel පාරිභෝගිකයෙකු නම් 747 99425 අoකය අමතන්න.
    - ඔබ Dialog පාරිභෝගිකයෙකු නම් 875 8765 අoකය අමතන්න.
    - ඔබ Hutch පාරිභෝගිකයෙකු නම් 369 342055 අoකය අමතන්න.
    - ඔබ Etisalat පාරිභෝගිකයෙකු නම් 354 7347294 අoකය අමතන්න.

    • @salithapiyankara7405
      @salithapiyankara7405 5 ปีที่แล้ว +6

      ❤❤💯

    • @sureshrathnayaka1316
      @sureshrathnayaka1316 5 ปีที่แล้ว +4

      Elm ❤️❤️

    • @crazymax9434
      @crazymax9434 5 ปีที่แล้ว +9

      මෛත්‍රීපාල සිරිසේනගෙ සමුගැනීමේ ගීතය..මෙතනින් බලන්න සුපිරියක් ඈ
      th-cam.com/video/fMauVnOfTP0/w-d-xo.html

    • @vijeykumara1568
      @vijeykumara1568 5 ปีที่แล้ว +5

      hi niyamai

    • @chamithsanjana912
      @chamithsanjana912 5 ปีที่แล้ว +2

      th-cam.com/video/cAAgsw7VAlQ/w-d-xo.html

  • @SithumSathsara-qr5zu
    @SithumSathsara-qr5zu ปีที่แล้ว +133

    දැන් තියන ජරාවට වඩා මේවා ඉස්තරම් මචං 👌👌👌👌👌👌
    2024 anyone 👂👂👂👂👂

    • @DamithLakruwan
      @DamithLakruwan 8 หลายเดือนก่อน +4

      Ow ban❤

    • @GaGeeGaminG
      @GaGeeGaminG 3 หลายเดือนก่อน +2

      SIRA

    • @thinethsahanya-cs8yp
      @thinethsahanya-cs8yp 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ahanna ahanna asai ane❤

    • @ParkMihisarani
      @ParkMihisarani หลายเดือนก่อน +1

      ❤❤

  • @shehanihansika7472
    @shehanihansika7472 4 ปีที่แล้ว +171

    නියඟයක් පැමිනුනත් ..
    සිදී නොයන සාගරේ තරම්..
    මතුවටත් ඔබ කෙරේ..
    ගොඩක් ආදරෙයි මං..
    💖💖💖💖💖💖💖💖💖

  • @pradeepabandara4114
    @pradeepabandara4114 4 ปีที่แล้ว +136

    මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං...🖤

  • @maheshangunasekara850
    @maheshangunasekara850 ปีที่แล้ว +211

    ආදරෙ වේදනාව දන්නෙ විදවන අය විතරයි . විදවලා නැති අය හෑලි ලියන්න එපා ❤️‍🩹🥺😔

  • @Achintha_Rusiru
    @Achintha_Rusiru ปีที่แล้ว +9

    3:53 🎸 Part එක මරූ... 👌 🇱🇰❤

    • @chameeshop
      @chameeshop ปีที่แล้ว +1

      හිතට. මතකය. අවදිකරනවා🥰♥️♥️🌹🌹🌹

  • @bawantharx2654
    @bawantharx2654 5 ปีที่แล้ว +48

    සදුන් අයියේ සිංදුවත් මරු විෂුවල් එකත් මරු.නියම තේරුමක් තියෙනවා අයියේ ඒකේ.

  • @pramuvibe32
    @pramuvibe32 3 ปีที่แล้ว +285

    මතක ගොඩක් ඉතුරු කරලා ගියපු සින්දුවක් 🚫🍂, 🖤🖤

  • @malindudeshan1906
    @malindudeshan1906 3 ปีที่แล้ว +81

    ලබා ගන්න පිං මදිවූ...
    බලා සැනසෙන්න හැකිවූ...
    ලොවේ යම් දෙයක් ඇතිනම්...
    ඒ ඔබයි🥺💔😥

    • @malindudeshan785
      @malindudeshan785 2 ปีที่แล้ว +4

      අවුරුද්දකට පස්සෙත්😢

    • @ghsg2057
      @ghsg2057 ปีที่แล้ว +3

      ♥️♥️♥️♥️♥️⭐⭐⭐👍👍👍

  • @sl_anushka
    @sl_anushka ปีที่แล้ว +37

    2023..07.10..සදුදා ... ලස්සන දවසක ලස්සන සිංදුවක්.. ආදරෙයි සිංදුව ට පණ තරම්.. ගොඩක් ලස්සන, කොච්චර ඇහුවත් එපා නොවෙන...හිතෙ ගැඹුරටම ගිහින් පතුලේ නැවතුන සිංදුව..🧡🧡🧡

  • @kushanikushani6179
    @kushanikushani6179 4 ปีที่แล้ว +83

    සිංදුවයි වීඩියෝ එකයි ගොඩක් ලස්සනයි💗👌💗💗💔

  • @tharushiathukorala1733
    @tharushiathukorala1733 5 ปีที่แล้ว +63

    ඉසුරු ලොකුහෙට්ටි❤️

  • @isuruchathuranga2526
    @isuruchathuranga2526 2 ปีที่แล้ว +19

    සිංදුව වගේම ඉසුරු ගේ රගපැම සුපිරි එකට ආදරේ බන් ❤️❤️

  • @susithkaushalya6743
    @susithkaushalya6743 4 ปีที่แล้ว +75

    සදුන් පෙරේරාගෙ ජීවිත කතාව ඇහුවනම් ගොඩක් උන් මෙහෙම උට බනින්නෙ නැතිවෙයි😶

  • @GamingGOWSAIKO
    @GamingGOWSAIKO 7 หลายเดือนก่อน +8

    2024 අහන අය මේ පැත්තට එන්න ❤

  • @jayatilakamoradage7711
    @jayatilakamoradage7711 4 ปีที่แล้ว +65

    නියඟයක් පැමිණුනත්
    සිදී නොයන සාගරේ තරම්
    මතුවටත් ඔබ කෙරේ
    ගොඩක් ආදරෙයි මන්

  • @blackproduction9504
    @blackproduction9504 5 ปีที่แล้ว +6

    ගොඩක් ආදරෙයි සදුන් ඇතුලු සියලු දෙනාට congratulations.!

  • @MusicUpdatelk
    @MusicUpdatelk 5 ปีที่แล้ว +5

    Jaya wewa 🔥

    • @swaraent
      @swaraent  5 ปีที่แล้ว +1

      Thank You

  • @thiwansamilka1404
    @thiwansamilka1404 4 ปีที่แล้ว +74

    මොන දේ කවුරු කීවත් සිංදූව ෆට්ට❤️❤️

  • @superchallengers6242
    @superchallengers6242 2 ปีที่แล้ว +35

    2022 - 08 -27 ආයෙමත් අහනවා...අතීතෙට අරන් යන සුපිරි සින්දුවක්...

  • @SandeepaniKawshalya-kv6od
    @SandeepaniKawshalya-kv6od 11 หลายเดือนก่อน +1

    තාමත් ඇඩෙනවා මේ සින්දුව අහනකොට.....
    ගොඩක් ලස්සනයි ❤

  • @sajeewalive
    @sajeewalive 5 ปีที่แล้ว +16

    Weldone සඳුන ❤ Sajiya ජයවේවා 😍

  • @GossipLankaNewslk
    @GossipLankaNewslk 5 ปีที่แล้ว +90

    මතුවටත් ඔබකෙරේ ගොඩාක් ගොඩාාාක් ආදරෙයි මං😔💔

  • @JustNoCopyright
    @JustNoCopyright 5 ปีที่แล้ว +32

    *ප්‍රවණතාවයේ #1 වන සුභ පැතුම්!* _(Sri Lanka)_

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 4 ปีที่แล้ว +21

    ලබා ගන්න පින් මදි වු බලා සනසෙන්න හකි වු ලොවෙ යම් කෙනෙක් අතිනම් ඒ ඔබයි රත්තරන්😍😍😍😍😍ආදරෙයි මගේ පන.....😍😍😍😍😍😍😍

  • @dinethyanethmini4845
    @dinethyanethmini4845 4 ปีที่แล้ว +3

    supiri sadun ayye

  • @nilangabandula2178
    @nilangabandula2178 2 ปีที่แล้ว +16

    මතක ගොඩක් ඉතුරු කරපු සිංදුවක් ❤️

  • @r.ljayasinghe3406
    @r.ljayasinghe3406 4 ปีที่แล้ว +60

    මම ගොඩාක් ආදරෙයි මේ සිංදුවට.!!!❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandunperera7186
    @sandunperera7186 5 ปีที่แล้ว +697

    පැය 23න් Trending #1 කරලා තුන්වෙනි දිනටත් පළමු තැනම තියන්න තරමට ආදරයක් ලබන්න තරම් මා වාසනාවන්තයි. ඒ වෙනුවෙන් ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි !!! අපි එකිනෙකාගෙ රුචිකත්වයන් වෙනස්. තමන්ට කැමති දෙයක් කරන්න, අහන්න, විඳින්න, හොඳ දකින්න, නරක දකින්න ඕන කෙනෙක්ට සම්පූර්ණ අයිතිය තියෙනවා. හැබැයි ඒ කැමැත්තට බලපෑම් කරන්න කාටවත් අයිතියක් නෑ. ඉස්සරත් මේ වගේම ගීත නිර්මාණය වුණා. ඇහුනා. විවිධත්වයක් තිබුණා. මාරු වෙලා තියෙන්නෙ ගායකයයි, සංගීත නිර්මාණකරුවයි, පද රචකයයි, ගීත අහන ඔයයි විතරයි. "මිනී වලක මා යටකර තබන දින.. වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන.." කිවුවට අමරණීය ජෝතිපාල මහත්මයට අපි බැන්නද? "ගොඩක් ආදරෙයි මං" කියනකොට මහා බරපතල ගැටළු මතුවෙනවද?
    මම මගේ ගීත අහන රසිකයන් වෙනුවෙන් Quality එකක් තියාගෙන, ඔවුන්වත් රැකගෙන ටිකෙන් ටික ඔවුන්ගෙ කණට සද්දෙ වෙනස් කරමින් අලුත් කරමින් මේ ලෙසින් නිර්මාණ කරලා කැමති තැනක කැමති ලෙසට එය තබන්න කියලා විතරයි ඉල්ලන්නෙ. ඔවුන් අංක 1 ට එය ඔසවා තබන්නේ එය ඔවුන්ගේ කැමැත්තටයි. ඒ වගේම මගේ රසිකයන් කැමති දේ ඔවුන්ට ලබාදීමට හැකිවීම මාගේ ඉහළම සතුටයි. "මෙතැනට එන්න අමාරුයි, ඇවිල්ලා රැදෙන්න ඊට වඩා අමාරුයි, ඇවිල්ලා අවුරුදු ගණන් යද්දි ඔබ දෙන ආදරේ අඩු නොවී මෙහෙම ලබන්න හිතාගන්න බැරි තරම් අමාරුයි". ඉතින්, නිහතමානීව ආඩම්බරයි ඒ ගැන !!! අනුශාසනා, උපදෙස්, විවේචන වලට මම කැමතියි, ඒවා තමයි අපිව දිරිමත් කරන්නෙ. හැබැයි තාමත් කිසි වැඩක් ඵලක් නොකර, අම්මගෙන් තාත්තගෙන් සල්ලි ඉල්ලගෙන data card දාගෙන ඇවිත් තමන්ට දෙයක් කරගන්න බැරිකමට, බලන් ඉන්න බැරිකමට අහපන් අරවා, මොනවද මේ, ජරාව ගාගෙන වැලලෙන්න හදන හිස් මිනිස්සුන්ට කියන්නෙ, "මම නම් ඇතිවෙන්න දුක් විඳලා අමාරුවෙන් දිනාගත්තු මිනිස්සුන්ගෙ ආදරය කියන වත්කම මට තියෙනවා. මුලින් දෙයක් කරලා පෙන්නලා ඉන්න." තමන් විද්වත් විචාරකයෙක් කියලා ඇඟට ආරුඪ කරගෙන උදම් ඇනුවට හිස් විවේචකයෙක් බව පුංචි ළමයෙකුට වුණත් තේරේවි දුටු සැනින්.
    මේ තරම් ආදරයක් දුන්නු ඔයාලට "ගොඩක් ආදරෙයි" අපි ගමනක් යමු ! වෙනස් වෙවී අලුත් වෙවී...
    - ඔබම ගොඩ දැමූ පුංචි කොලුවා සඳුන් -

    • @sherayahansinisherayahansi6195
      @sherayahansinisherayahansi6195 5 ปีที่แล้ว +3

      Supiri aiya

    • @sugandhivishmika
      @sugandhivishmika 5 ปีที่แล้ว +4

      Respect aiyaa.....Love this amazing voice ...keep your Humality....😙😙😙😙

    • @jayathungavlog7687
      @jayathungavlog7687 5 ปีที่แล้ว +7

      Ane yko walak kapagena walaliyan..monad bn me sindu?ubtawth ahann puluwnd?

    • @MoMo-jg6ki
      @MoMo-jg6ki 4 ปีที่แล้ว +9

      Godak digu gamank yanna oyata ජයවේවා budusaranai

    • @hasithasandanuwan6682
      @hasithasandanuwan6682 4 ปีที่แล้ว +5

      @@jayathungavlog7687 UBA hoda sinduwak karapanko Meka awlnam

  • @danushkasilwa-go4zt
    @danushkasilwa-go4zt 10 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම riyal boot ,වලට හදපු එකක්ම තමා 😢🙄❤️

  • @SandamiChethana
    @SandamiChethana 16 วันที่ผ่านมา

    ජීවිතේ ගොඩක් කට්ට කාලා ඉස්සරහට ආපු කොල්ලෙක්ගෙ ලස්සනම ලස්සන සිංදුවක්..

  • @bimsaramanamperi5159
    @bimsaramanamperi5159 4 ปีที่แล้ว +4

    ලස්සනයි හොදේ 👌👌💕💕👌👌💕💕

  • @rajasathu1617
    @rajasathu1617 4 ปีที่แล้ว +4

    lassanam lassana arthawath music video ekak.well done

  • @nimeshlakshan1487
    @nimeshlakshan1487 5 ปีที่แล้ว +24

    හවතට දැනෙන සුපිරිම visual එකක්

    • @swaraent
      @swaraent  5 ปีที่แล้ว +1

      Thank You

    • @sandunperera7186
      @sandunperera7186 5 ปีที่แล้ว +2

      Nimesh Lakshan ගොඩක් ස්තූතියි 😍🔥
      ගොඩක් ආදරෙයි ♥️

  • @sampathjayawardana5557
    @sampathjayawardana5557 5 ปีที่แล้ว +1

    සංවේදී වැඩී වගේ මම. අඬවන්න එපා බන් අඩන්න ඉන්න මිනිස්සුන්ව. ජය.

    • @battlehouse6256
      @battlehouse6256 5 ปีที่แล้ว

      th-cam.com/video/iTIIRpK2R6g/w-d-xo.html lankawe chess wenuwen bn sub ekak oni

  • @shashikaruwan9374
    @shashikaruwan9374 4 ปีที่แล้ว +1

    Patta video akak sandun aiyaaaa.maga asama song aka

  • @chamodisihas1379
    @chamodisihas1379 4 ปีที่แล้ว +3

    Godaaaak lassana sinduwak ada kaale kellonta hariyana niyama sinduwak💝💝

  • @ශේන්චතූ
    @ශේන්චතූ 4 ปีที่แล้ว +24

    මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං ❤️❤️❤️❤️❤️

  • @mobiletv2141
    @mobiletv2141 4 ปีที่แล้ว +12

    ඇයි මෙහෙම සින්දු හදන්නෙ මම පැය ගානක ඉදන් අඩනවා තාම 😥😥😥 ඇයි ඒහෙම උනේ මට දුක දරා ගන්න බෑ 😥😥

    • @mobiletv2141
      @mobiletv2141 4 ปีที่แล้ว +1

      @@chameechamee1005 dukai menika 😍

    • @mobiletv2141
      @mobiletv2141 4 ปีที่แล้ว +1

      @@chameechamee1005 pau a kolla 😥

  • @dinithi__vidarshana
    @dinithi__vidarshana ปีที่แล้ว +3

    සින්දුව වගේම visual එකත් පට්ට 🥺❤

  • @Manovibez
    @Manovibez 18 วันที่ผ่านมา +1

    2025 ahana set eka koo ❤

  • @realmana7627
    @realmana7627 5 ปีที่แล้ว +7

    නියමයි ජයවේවා සහෝදරයා ❣️

    • @swaraent
      @swaraent  5 ปีที่แล้ว +1

      Thank You

    • @sandunperera7186
      @sandunperera7186 5 ปีที่แล้ว +1

      real mana ගොඩක් ස්තූතියි 😍🔥
      ගොඩක් ආදරෙයි ♥️

  • @maleeshatharindya7627
    @maleeshatharindya7627 3 ปีที่แล้ว +25

    ජැක්සන් මාමා වගේමයි දුවත් හොඳට රග පානවා

  • @ලක්මාලිලක්මාලි
    @ලක්මාලිලක්මාලි 4 ปีที่แล้ว +62

    සදුන්ගේ සිංදු අහන්න මං ගොඩක් ආසයි
    ( මතුවටත් ඔබ කෙරේ ගොඩක් ආදරෙයි මං )

    • @SNoffer
      @SNoffer 4 ปีที่แล้ว

      WelcOME To My TH-cam Chanal
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ යලුවනේ අවන්කවම සබ් ඕන අය ම එක්ක එක් වන්න.අනිවාර්යයෙන් උපරිම සහයෝගය දෙනවා .👍👍අද සබ් කරල හෙට Unsubscribe කරන්නනම් නෙමෙ යාලු....එන්න සෙට් වෙල ඉදිරියටම යමු Good luck යාලුවනේ හැමෝටම ........th-cam.com/video/rqB_oBEAU1A/w-d-xo.html

  • @sl_1665
    @sl_1665 4 ปีที่แล้ว +1

    පට්ට කොලෝ.................... එල් 👍

  • @himashanadeeshani969
    @himashanadeeshani969 4 ปีที่แล้ว +1

    niyame sinduwa pattay aneeee

  • @amalliyanage884
    @amalliyanage884 5 ปีที่แล้ว +4

    ජය වේවා sandun මල්ලි video එකත් නියමයි ......❤️❤️❤️❤️❤️❤️

    • @swaraent
      @swaraent  5 ปีที่แล้ว +1

      Thank You

  • @pradeepaniroshani7676
    @pradeepaniroshani7676 2 ปีที่แล้ว +4

    මාරම ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 🙂

  • @nishanproductions3373
    @nishanproductions3373 4 ปีที่แล้ว +5

    ඒක නම් මරු

  • @imashiwathsala4889
    @imashiwathsala4889 3 ปีที่แล้ว +2

    ඒ සින්දුව හරිම ලස්සනයි ඒ වගේ ම වීඩියෝ එක බලද්දී අන්තිමේ දී ඇඩුනා...😭😭😭😭😭😭

  • @nethuakarsha9298
    @nethuakarsha9298 5 ปีที่แล้ว +1

    Ela ela aiye

  • @praveenrashmika6735
    @praveenrashmika6735 3 ปีที่แล้ว +3

    නියමයි aiya 😍😍😍😍 මතක් වෙනවනේ

  • @parkmihisarani8749
    @parkmihisarani8749 ปีที่แล้ว +5

    2023.07.18 ඇහුවා කවදාවත් එපා වෙන්නැති සින්දුවක්...❤️🙂👍

  • @nosidusarachaminda6410
    @nosidusarachaminda6410 4 ปีที่แล้ว +1

    Harima lassanai..oyage katahadanam diwwya waramak...oyage anit hama sinduwak wagema me sinduwat...pattama patta..kiyanna wachanana...welldone...

  • @s.mwanigasekara112
    @s.mwanigasekara112 4 ปีที่แล้ว +2

    Wow!!!!!!! Very beautiful song. Good luck

  • @rukshangawder3862
    @rukshangawder3862 4 ปีที่แล้ว +12

    පට්ට සින්දුව.... තව දෙයක් තමයි සඳුන් අයිය =වස්ති මතක් වෙනවද කස්ටියට

  • @avindulakshan5988
    @avindulakshan5988 4 ปีที่แล้ว +17

    Desawana ඔබේ අවදානය පිනිසයි. අපිට මේක අහන්න පුලුවං විදියට හදලා දෙන්න පීස්🙏🙏😇

    • @tharushagimhan8825
      @tharushagimhan8825 4 ปีที่แล้ว +3

      LakshaN GaminG thopita sinduwaka terum ganna Bari hukannala thopita puluwan da ochhara deyak wath karanna a pako banina okkota ma kiyanne ponna rala🦌🦌

  • @rohinijayasekara2280
    @rohinijayasekara2280 4 ปีที่แล้ว +4

    Lassanai sadun aiye....Good luck 👍😍

  • @kularathnabanda9845
    @kularathnabanda9845 4 ปีที่แล้ว +1

    Niyamai aaaa

  • @chutidoni8072
    @chutidoni8072 4 ปีที่แล้ว +1

    Niyamayi hithatama danena sinduwak 😀👍

  • @udiprabash
    @udiprabash 5 ปีที่แล้ว +154

    සින්දුව කෙසේ වෙතත් විඩියෝ එක නම් පට්ට ❤️

  • @chandanawikramarachchi4670
    @chandanawikramarachchi4670 4 ปีที่แล้ว +4

    Patta sadun aiya maru mamath oyata godak adare karana kenek💖👍👍👍☺☺

  • @lankanew3007
    @lankanew3007 4 ปีที่แล้ว +7

    අාදරේ ජිවිතයටම ජිවත් වෙන්න කියලාදෙන අායුදයක් වාගේ ❤❤❤

  • @gamingsadu91
    @gamingsadu91 2 ปีที่แล้ว +2

    අදටත් පපුව පිච්චෙනවා සත්තයි🥰🥰

  • @ShariHashu
    @ShariHashu 3 ปีที่แล้ว +1

    මරු

  • @Sandesh_T
    @Sandesh_T ปีที่แล้ว +6

    ලබා ගන්න පින් මදි වූ බලා සැනසෙන්න හැකි වූ ලොවේ යම් කෙනෙක් ඇතිනම් ඒ ඔබයී............ 🙂💖

  • @nethumoshada5244
    @nethumoshada5244 4 ปีที่แล้ว +6

    Mara lassanai......😀

  • @dinushaekanayake2131
    @dinushaekanayake2131 5 ปีที่แล้ว +11

    ඉසුරු අයියා😍❤️

    • @swaraent
      @swaraent  5 ปีที่แล้ว +1

      Thank You

    • @udaraisuru3787
      @udaraisuru3787 4 ปีที่แล้ว +1

      මටද...😂😂😂

  • @vihagidissanayake5855
    @vihagidissanayake5855 5 ปีที่แล้ว +1

    aaaaneee ape thenuka aiyaaaa. lassanaiiii eya nisa gdk lassanai song eka

  • @thishimadumali3586
    @thishimadumali3586 4 ปีที่แล้ว +2

    Lassanai aiya suda pattanawa

  • @kumaripremachandra1649
    @kumaripremachandra1649 2 ปีที่แล้ว +4

    Lassanai ❤💜❤💜

  • @charithhiththetiyage7319
    @charithhiththetiyage7319 5 ปีที่แล้ว +7

    සදුන් අයියා,ප්‍රගීත් මල්ලි,සජිත් අයියා,චාරුක අයියා හැමදාමත් කරේ ලොකු වෙනසක්.මිනිස්සු ඇබ්බැහි වෙන දේවල්❤ජය වේවා හැමෝටම❤බුදුසරණයි❤ජේසු පිහිටයි❤

    • @pavithraganeshkumar9925
      @pavithraganeshkumar9925 5 ปีที่แล้ว

      අනෙ මන්ඩ

    • @heshaninfo1919
      @heshaninfo1919 5 ปีที่แล้ว

      Iyaaa....

    • @grantanmarketing4970
      @grantanmarketing4970 5 ปีที่แล้ว +2

      Sanukala, nadeemalla un melo rahak na sandunla thama waddo ane manda ubata mokakda bn meake thiyena wenasa live kiyaganna ba stage ekakata naggoth. Balapan melody eka, lyrics, melo rahak na video walatanam honda habai meyala singersla neme meyala thama gayanaya රස්සාවක් karagena thiyena aya

  • @kanchanaperera7029
    @kanchanaperera7029 4 ปีที่แล้ว +4

    ලස්සනයි අයියේ

  • @saliyawijerathna-ek9wg
    @saliyawijerathna-ek9wg 10 หลายเดือนก่อน

    සිරාම ලස්සනයි....මේක ආව දවසේ ඉදන් තාමත් අහනවා .....

  • @ashenkavinda2567
    @ashenkavinda2567 5 ปีที่แล้ว +2

    Pttai 🤘🤘🤘

  • @shehanikarunarathne8455
    @shehanikarunarathne8455 5 ปีที่แล้ว +16

    නියගයක් පැමිනුනත්
    සිදී නොයන සාගරෙ තරම්...
    මතුවටත් ඔබ කෙරේ
    ගොඩක් ආදරෙයි මං.....♥️🔥

  • @ytubechannel
    @ytubechannel 2 ปีที่แล้ว +4

    2022 ට පස්සෙත් මතකයි ඒ වචන ටික.... මතක් උන වෙලාවෙ අහන්න ආව ...

  • @__jeonthinu1492
    @__jeonthinu1492 4 ปีที่แล้ว +18

    I love this song thank u so much ❤❤❤❤

  • @MaheshikaMadushani-x4m
    @MaheshikaMadushani-x4m ปีที่แล้ว +2

    ආදරෙයි ගොඩක් ඉසුරු අයියට ❤❤❤❤❤

  • @HiruniArunodya-t7p
    @HiruniArunodya-t7p 9 หลายเดือนก่อน +1

    නියගයක් පැමිනුනත් සිදි නොයන සාගරෙ තරම්.....
    මතුවටත් ඔබ කෙරෙ ගොඩක් ආදරෙයි මන්....🙂✊💔

  • @harindaeranga7434
    @harindaeranga7434 4 ปีที่แล้ว +115

    රාවණා එකේ කුවේරත් බුට් කනවා නම් අපි මොක්කුද බං..

  • @Kavishkashashin
    @Kavishkashashin 2 ปีที่แล้ว +11

    මගෙ ජීවීත කතාවෙ මතක ගොඩක් එකතු උනු සිංදුවක්.....2020 💔

    • @thisarasadakalum7057
      @thisarasadakalum7057 2 ปีที่แล้ว

      මගෙත්. 2020ම තමා. අතීතෙට එක්කන් යනවා❤️😥

    • @sl_anushka
      @sl_anushka ปีที่แล้ว +1

      2023.. මන්.. අහනවා..❤️❤️

  • @sanjeewasanjeewa6605
    @sanjeewasanjeewa6605 5 ปีที่แล้ว +4

    ලස්සනයි sadun අයියේ පට්ටම පට්ට ❤️❤️❤️❤️ 😭 හිතෙනවා 😭😭😭😭😭😭😭😭

  • @suki3717
    @suki3717 2 ปีที่แล้ว +1

    නියගයක් පැමිනුනත් සිදි නොයන සාගරෙ තරම් මතුවටවත් ඔබකෙරේ ගොඩක් ආදරෙයි මන්.......
    හදවතට දැනුන මාරම ලස්සන සින්දුවක් 🥺❤️

  • @Senu4425
    @Senu4425 ปีที่แล้ว +2

    සදුන් පෙරේරාගේ ලස්සනම සිංදුවක් 🎶 මතකයන් අතර තනිවෙන හැගීම්බර කටහඩක් තියෙන්නේ ❤️🔥✌

  • @rishithasilva3986
    @rishithasilva3986 5 ปีที่แล้ว +7

    Superb bro congratulations machan 🎉🎉🎉🎉🎉 keep it up TRENDING 1 ❤

  • @irshana96
    @irshana96 5 ปีที่แล้ว +19

    අෙඩ් ඒ ව්ෂුවල් එක❤️❤️❤️

    • @swaraent
      @swaraent  5 ปีที่แล้ว +1

      Thank You

  • @sandipaniariyadasa3186
    @sandipaniariyadasa3186 5 ปีที่แล้ว +9

    Wow super aiye..keep it forever..❤️

    • @swaraent
      @swaraent  5 ปีที่แล้ว +3

      Thank You

    • @sandunperera7186
      @sandunperera7186 5 ปีที่แล้ว +2

      Sandipani Ariyadasa ගොඩක් ස්තූතියි 😍🔥
      ගොඩක් ආදරෙයි ♥️

  • @Suddi474
    @Suddi474 2 หลายเดือนก่อน +1

    නියගයක් පැමිණුනත්
    සිදී නොයෙන සාගරේ තරම්
    මතුවටත් ඔබ කෙරේ
    ගොඩක් ආදරෙයි...🐒❤️🥺

  • @RahalAlwisOfficial
    @RahalAlwisOfficial 5 ปีที่แล้ว +3

    Good luck brothers

  • @prashankahagalla1695
    @prashankahagalla1695 4 ปีที่แล้ว +5

    නිමා කලේ ඔබ රැවටු
    අමාරුවෙන් ගොඩගපු
    මගේ ජිවිතේ
    අවසන් ප්‍රේමයයි....
    වැඩිකල් ගත නොවී ඔබ මගේ අඩුව තේරුම් ගනී

  • @asankanew9499
    @asankanew9499 5 ปีที่แล้ว +13

    පට්ට විශුවල් එක සුපිරි

  • @SamiSami-cm6yz
    @SamiSami-cm6yz 5 ปีที่แล้ว +141

    නිගයක් පැමිනුනාත්
    සිදි නොයන සාගරේ තරමි
    මතුවටත් ඔබ කෙරේ
    ගොඩාක් ආදරෙයි මං💗💗💗💗💗💗💗💗💗💗 ලස්සනයි

  • @ShamaliNadeeka-b2v
    @ShamaliNadeeka-b2v 3 หลายเดือนก่อน +2

    ලබාගන්න පින් මදි වූ...
    බලා සැනසෙන්න හැකි වූ...
    ලොවෙ යම් කෙනෙක් ඇතිනම්
    ඒ ඔබයි...💔
    නියගයක් ඇවිලුනත්
    සිදී නොයෙන සාගරෙ තරම්...
    මතුවටත් ඔබ කෙරේ
    ගොඩක් ආදරෙයි මන්...💔☺️

  • @savinditharuka1063
    @savinditharuka1063 5 ปีที่แล้ว +8

    Sandun + Madhavee + isuru + shaggy + prageeth + sajith = superb work ❤️❤️❤️

    • @swaraent
      @swaraent  5 ปีที่แล้ว +2

      Thank You

  • @tharukageeksshow4711
    @tharukageeksshow4711 4 ปีที่แล้ว +41

    නියගයක් පැමිනුනත් සිදී නොයෙන සාගරෙ තරම් මතුවටත් ඔබ කෙරේ ගොඩාක් ආදරේයි මං...😕💔

  • @මරුසිරා
    @මරුසිරා 4 ปีที่แล้ว +4

    Godak lassanai super💛💛💛

  • @dncaraudio6333
    @dncaraudio6333 4 ปีที่แล้ว +1

    ලස්සනයි......

  • @diluperera2339
    @diluperera2339 5 ปีที่แล้ว +12

    Lassanai godak❤

  • @gayathrishashika5237
    @gayathrishashika5237 5 ปีที่แล้ว +7

    ඒක සුපිරි.🤗🤗

    • @swaraent
      @swaraent  5 ปีที่แล้ว

      Thank You

    • @maheshsada2434
      @maheshsada2434 5 ปีที่แล้ว

      Gayathri Shashika ඔයා කුරුනෑගල ගයත්‍රිද්