Hitha Mula Karala | හිත මුලා කරලා | Viraj Perera | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ค. 2019
  • Presenting romantic music video "Hitha Mula Karala" by Sri Lanka's one of the best singer - Viraj Perera.
    The video is Directed by Isuru Welivitigoda, Lyrics & Melody By Viraj Perera & music directed by Denuwan Kaushaka
    Dial Now...
    For Download " Hitha Mula Karala " song as your RingIn Tone..
    ☎Dialog - 875283877
    ☎Mobitel - 74795752
    ☎Etisalat - *3547229784
    ☎Hutch - 369414301
    ☎Airtel - 8880082038
    ▶ Spotify - open.spotify.com/album/63YDpf...
    ▶ Apple Music - / hitha-mula-karala-single
    ▶ Hungama - bit.ly/HithaMulaKarala-Hungama
    ▶Song - Hitha Mula Karala
    ▶Singer - Viraj Perera
    ▶Music - Denuwan Kaushaka
    ▶Lyrics & Melody - Viraj Perera
    ▶Direction - Isuru Welivitigoda
    ▶Production - Evoke Music
    හිත මුලා කරලා ඔබ ගියදා
    මගෙ ආදරේ අරන්
    තනි කමක් දැනුනා හිත රිදුනා
    ඔබ ගැන මතක් වෙලා
    මගෙ සෙවනින් යන්නම ගියත්
    අහිතක් නෑ පැතුවේ තවත්
    මා ලෝකයේ තනි වී ගියත්
    ඔබ සැම කල් ඉන්නකො හොඳින්
    බලන බලන තැන
    පෙනෙන පෙනෙන තැන
    ඔබෙ රුවමයි පෙනෙන්නේ
    ඔබගෙ සතුට හැර මාගේ සතුට ගැන
    මම කිසිදා නෑ හිතන්නේ.. //
    මගේ සෙවනින්..
    සිතන පතන හැම දේම දවසකදි
    අප හැර දාලා යන්නේ
    සසර ගෙවෙන තුරු තනිව හිඳින බව
    ඔබ පමණයි තව දන්නේ.. //
    හිත මුලා කරලා ඔබ ගිය දා
    මගේ ආදරේ අරන්..
    ▶ Evoke Music
    Enjoy & stay connected with us for more Videos!!!
    👉Subscribe Evoke Music: bit.ly/evokemusic
    👉Like us on Facebook : bit.ly/EvokeMusic_FB
    👉Follow us on Instagram: bit.ly/EvokeMusic_IG
    👉Follow us on TikTok: vm.tiktok.com/ZSJMuBc9A/
    viraj perera,viraj perera new song,viraj perera new songs,music video,viraj perera songs,viraj perera song,thahanam 2 viraj perera,viraj perera music video,latest video viraj perera,viraj perera music videos,viraj perera music videos,viraj perera new music video,official music video,new song viraj perera,thahanam music video viraj perera,sinhala new music video,viraj perera music video 2023,official music video,music video,sinhala songs,sinhala new songs,sinhala new songs 2023,sinhala sindu,sinhala pop songs,sinhala rap,best sinhala songs,new sinhala music videos,new sinhala songs,aluth sinhala music videos,sinhala rap songs,sinhala songs 2023,new sinhala song,new sinhala songs 2023,sinhala music videos,aluth sinhala music video,sinhala new music video,sinhala,new music videos 2023,sinhala rap music
  • เพลง

ความคิดเห็น • 1.6K

  • @evokelk
    @evokelk  4 หลายเดือนก่อน +65

    Evoke Music අලුත්ම Release එක th-cam.com/video/084nOGVvvF0/w-d-xo.html 😍

  • @LahiruSandaruwan-wc5ql
    @LahiruSandaruwan-wc5ql 5 หลายเดือนก่อน +341

    2024අහන කට්ටිය කෝ.......😊

  • @sudeerabanuka9831
    @sudeerabanuka9831 6 หลายเดือนก่อน +129

    2024 තාම අහන පෙම්වන්තයො ටික කෝ....

    • @ruwanbro173
      @ruwanbro173 3 หลายเดือนก่อน +1

      නිකම්ම මනො වදිනවනෙ බන් ❤❤

    • @YM_Tv_2024
      @YM_Tv_2024 หลายเดือนก่อน +1

      ඉන්නවා

  • @Denethiushara
    @Denethiushara 5 หลายเดือนก่อน +59

    2024 ත් අහන සෙට් එක මේ පැත්තට ❤

    • @DinukaSampat
      @DinukaSampat หลายเดือนก่อน +1

      Meka tamat ahano bn

  • @dissanayakedissa4018
    @dissanayakedissa4018 5 หลายเดือนก่อน +77

    2024 අහන අය මේ පැත්තට❤❤

  • @hashinawarathna6330
    @hashinawarathna6330 4 ปีที่แล้ว +314

    පිලිවෙලකට ඇදුමක් තියෙන...බලන්න පුලුවන් වීඩීයෝ එකක්...වෙන ඒවගේ වගේ ඇග පෙනවන්නේ නැතිව ලස්සනට කරලා තියෙනවා ...හැමදාම ආදරෙයි විරාජ් අයියා ..බුදු සරණයි ..සුපර් ...❤️😍😍😍

  • @thakshilamadushani3987
    @thakshilamadushani3987 ปีที่แล้ว +162

    2023 ත් තාම අහන සින්දුවක්
    ලස්සනයි මේක ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එක පුදුමයි ❤️😘

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 2 ปีที่แล้ว +109

    විරාජ් පෙරේරා අයියේ සින්දුව පට්ට මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම වාසි දිගටම මේ වගේ සින්දු කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා බුදු සරණයි සියලුම දෙවි වරුන්ගෙන් පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා !😘😍👌😁👍🙏

  • @SkSaiko55
    @SkSaiko55 3 ปีที่แล้ว +147

    ලංකාවේ ආසම ගායකයා ❤

  • @user-yn1ve8kj9o
    @user-yn1ve8kj9o 4 หลายเดือนก่อน +30

    2024 අහන අය කෝ

  • @oshanaloka7229
    @oshanaloka7229 ปีที่แล้ว +23

    ඒ් කටහඩට ගහන්න හඩක් නෑ ...ගාමභීරයි..විරාජ් අයියගේ බුදුගුණ සින්දු වල තියෙනවා ඒ් ගුණය🥺🥺🥺🥺🥺💞💞

  • @induwarawijewardhanay1271
    @induwarawijewardhanay1271 2 ปีที่แล้ว +56

    මගේ ආසම ගායකයෙක්ගේ ආසම සිංදුවක්... ❤️🇱🇰

  • @shashikamadushan3449
    @shashikamadushan3449 2 ปีที่แล้ว +108

    ආසම ගායකෙක් තමා ඒත් සින්දු ගහනව අඩුයිනෙ 🙁 ජය වෙවා ❤️😌

  • @sinhalaandtamilwithavishka
    @sinhalaandtamilwithavishka 5 ปีที่แล้ว +709

    හෙලුව මාක්ට් කරපු නැති සුපිරි කලාකාරයෙක්..❤️

    • @STAR-CREATION
      @STAR-CREATION 5 ปีที่แล้ว +4

      මගේ ගමේ ආදරේයි 😘

    • @isurumadushan6941
      @isurumadushan6941 5 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍

    • @SLClimaxTV
      @SLClimaxTV 5 ปีที่แล้ว +3

      eka nam etta machn 👍

    • @shashimusic1566
      @shashimusic1566 5 ปีที่แล้ว

      That's correct ma boy💪💪💪

    • @ashancool8545
      @ashancool8545 5 ปีที่แล้ว +3

      ❤❤❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇳💋💝💚

  • @harshameeriyagolla74
    @harshameeriyagolla74 5 ปีที่แล้ว +38

    තහනම් ඇයි තවමත් අහනවා.. මේකත් ඒවගේම Hit එකක් වෙනවා නොඅනුමානයි.. සුපිරි.. ඉස්සරහටත් මේ වගේ ලස්සන සිංදු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා මචං..

  • @SL-Vibe_123
    @SL-Vibe_123 3 ปีที่แล้ว +185

    2021අහන උන් කෝ💯💔🌷

  • @1986ally
    @1986ally 4 ปีที่แล้ว +28

    කාලෙකින් හොද visual එකක් ආවෙ. සින්දුවත් සුපිරි.

  • @nilanhettiarachchi6636
    @nilanhettiarachchi6636 5 ปีที่แล้ว +325

    සුපිරිම වැඩක්
    ජයවේවා විරාජ් අයියා, evoke production, ඉසුරු අයියා ඇතුලු සෙට් එකටම...🤗🤗😘😘

  • @sameerasampath8980
    @sameerasampath8980 5 ปีที่แล้ว +343

    අම්මෝ ඒකටනම් ඇඩුනා.........නියමයි නියමයි විරාජ් අයියේ,,,,,මේක ලංකාවේ හිට්ම 1ක වෙනවමයි,

    • @erandasanjeewa3220
      @erandasanjeewa3220 5 ปีที่แล้ว +5

      Sameera Sampath ඇඩෙන්න තරන් දෙයක්නන් නෑ මේකෙ..😂😂

    • @dineshvlogsl4781
      @dineshvlogsl4781 5 ปีที่แล้ว +1

      Chanaka

    • @kaushalyamadushani2779
      @kaushalyamadushani2779 5 ปีที่แล้ว

      Are werach aite

    • @sachindilshan6703
      @sachindilshan6703 5 ปีที่แล้ว

      Sameera Sampath

    • @spsp4498
      @spsp4498 4 ปีที่แล้ว

      ගෝඩාක් ලස්සනයි ඇත්තටම ඇඩුනා විරාඡ් මල්ලි සුභ පැතුම්

  • @sampathmax8174
    @sampathmax8174 4 ปีที่แล้ว +21

    Woooow wooow❤️
    මං අහපු ලංකාවේ සුපිරිම ,කොලිටි song ekka...8D song🤟🏽එකක් වගේ..🤘🏽ජය වේවා!විරජ්👌🏽

  • @mohomedfaizaan3578
    @mohomedfaizaan3578 2 ปีที่แล้ว +17

    අදටත් නිහතමානී කලාකරුවෙක් ❤️‍🔥

  • @sandunithushari1853
    @sandunithushari1853 5 ปีที่แล้ว +146

    හදවතට දැනුන නිර්මණයක් සහ සින්දුවක් ...
    හරිම ලස්සනයි ...
    විරාජ් අයියේ සුභ පැතුම්

  • @irangaariyapala535
    @irangaariyapala535 5 ปีที่แล้ว +82

    රැල්ලෙන් ඉක්මවා ගිය ලස්සන අර්ථයක් දෙන පාරක් එළ ❤️ හිත මුලා කරලා 🖤

  • @manudapabasara788
    @manudapabasara788 2 ปีที่แล้ว +339

    2022ත් තාම අහන සිංදුවක් ❤️

    • @dushshanthamuthukumara1943
      @dushshanthamuthukumara1943 2 ปีที่แล้ว +14

      මාත් සහෝ මගෙ ජිවිතේ මන් වැඩියෙන්ම ආස කරේ විරාජ් පෙරේරා අයියාට 🥺❤️

    • @Mp-vq2ik
      @Mp-vq2ik 2 ปีที่แล้ว +4

    • @induwarawijewardhanay1271
      @induwarawijewardhanay1271 2 ปีที่แล้ว +4

      අනිවාරෙන්...

    • @bomethmunasingha9816
      @bomethmunasingha9816 2 ปีที่แล้ว +3

      Aniw bn 🙃💖💣

    • @Peeekpunk97
      @Peeekpunk97 2 ปีที่แล้ว +2

      💖💖

  • @MalithRukshan-je6hh
    @MalithRukshan-je6hh 2 หลายเดือนก่อน +1

    විරාජ්ගෙ කටහඩට ගහන්න කවුරුත් නෑ ❤❤❤

  • @productions7891
    @productions7891 5 ปีที่แล้ว +23

    පට්ට සිංදුව විරාජ් අයියේ තවත් මේ වගේ සිංදු ඉදිරියෙදිත් කරන්න කියලා මම හදවතින්ම පර්තනා කරනවා.....

  • @gtrrnga5898
    @gtrrnga5898 ปีที่แล้ว +8

    2050 අහන අය මේ කොනට ❤️

  • @nethumanurudda580
    @nethumanurudda580 ปีที่แล้ว +24

    2023 තාමත් අහනවා වෙන නෑ හිතට සෙට් වෙන සිංදු 🙂❤

    • @Ruvini365
      @Ruvini365 10 หลายเดือนก่อน

  • @flashff77
    @flashff77 2 ปีที่แล้ว +10

    ❤️💯 ඉස්සර හෙන බීශනෙ ඔය සිංදුව 😍💯

  • @gomarakella7487
    @gomarakella7487 5 ปีที่แล้ว +180

    සින්දුවට ගැලපෙන ලස්සන ආදර කතාවක් 😘😘😘😘❤️❤️❤️

    • @wasanthimanale8975
      @wasanthimanale8975 5 ปีที่แล้ว +2

      Kora

    • @lebanon6724
      @lebanon6724 5 ปีที่แล้ว +1

      Ow appa harima lassani adaren inna dennekuta mehema nam wenna epa

  • @pathumdilshan7268
    @pathumdilshan7268 2 ปีที่แล้ว +12

    මේ සිංදුව ජිවිතේ ලස්සනම කාලයකට එක්කගෙන යනවා 🥺

  • @imeshsasidumihiran3920
    @imeshsasidumihiran3920 2 ปีที่แล้ว +11

    ලස්සනයි හැමදාමත් ආදරෙයි මේ සිංදුවට ❤️

  • @priyanthapriyantha9829
    @priyanthapriyantha9829 4 ปีที่แล้ว +11

    ආදරෙයි ආදරෙයි විරාජ් මල්ලියො නියමයිනේ ❤️❤️❤️❤️

  • @sanjeewarukshan628
    @sanjeewarukshan628 5 ปีที่แล้ว +17

    විරාජ් අයියාගෙ තවත් සුපිරි වැඩක්..ජයවේවා

  • @kaweehewage551
    @kaweehewage551 5 ปีที่แล้ว +70

    අනේ ඒ සූටි පැටියා හරිම හුරුතල් අප්පා 😘😘😘❤️❤️❤️❤️

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 3 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

    • @nalakadinesh6143
      @nalakadinesh6143 3 ปีที่แล้ว

      Ko nadeeka colabage baduwa vise gahala giya hitha mula karala

  • @tspradeepafernando7356
    @tspradeepafernando7356 5 ปีที่แล้ว +11

    හැමදාමත් wage මෙයත් 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥viraj හදවත් වලට දැනෙනවා

  • @fathimamifra6850
    @fathimamifra6850 2 ปีที่แล้ว +6

    විරාජ් අයියගේ සින්දු අහද්දී හිත නිවිලා යනවා

  • @srilankaonly0ne500
    @srilankaonly0ne500 5 ปีที่แล้ว +6

    සුපිරි විරාජ් අයියෙ කියන්න වචන නැහැ සත්තකින් ඇස් වලට කදුළු ඉනුවා... මන් දකින ලන්කාවෙ ගායකයන් ගෙන් තදින් හදවත කථා කරන්න පුළුවන් කෙනෙක් ඔයා අයියෙ ඔය හඩට ඔය වචන වලට අපි හැමදාම ආදරෙයි.. සුභ පතනවා හදවතින්ම. තවත් ලස්සන ගීතයක් අරන් ආයි එන්න... බුදු සරණයි..☸

  • @prabhathedirisinghe9153
    @prabhathedirisinghe9153 5 ปีที่แล้ว +11

    Lyrics,melody,visual මේ ටිකම ⁣සෙට්....ඒකට ඔයාගේ voice එක සෙට් වෙන නිසා මේ සිංදුව පට්ට ලස්සනයි විරාජ් අයියේ....👌👌👌

  • @user-qt1mb7od9w
    @user-qt1mb7od9w 3 ปีที่แล้ว +7

    මම ආසම ගායකයන්ගෙන් එක්කෙනෙක්. ආදරෙයි❤️

  • @shashinijayathissa7437
    @shashinijayathissa7437 ปีที่แล้ว +6

    මං ආසම සින්දුව අයිය..මේක අහද්දි මට මගෙ අතීතය මතක් වෙනව....❤️❤️❤️❤️❤️❤️

  • @dinasunshine9632
    @dinasunshine9632 5 ปีที่แล้ว +306

    පබෝදා අක්කාගෙ ලස්සන 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @dimma9648
    @dimma9648 5 ปีที่แล้ว +66

    එකට නම් ඇඩුනා විරාජ් අයියේ.වීඩියෝ එකත් මාරම ලස්සනයී.😥😘

  • @janitharavishan9425
    @janitharavishan9425 2 ปีที่แล้ว +8

    මන් ආසම සින්දුවක් විරාජ් අය්යෙ❤️❤️‍🔥

  • @Gayahashi444
    @Gayahashi444 5 หลายเดือนก่อน +2

    ❤❤
    නියමයි

  • @nalvi23
    @nalvi23 5 ปีที่แล้ว +10

    දුකයි අනේ ඇත්තමයි ඇඩෙනවා.
    ෂෝක් සිංදුව.
    Thanks a lot for creating nice song.

  • @Villageangler
    @Villageangler 5 ปีที่แล้ว +37

    සුපිරිම වැඩක්
    ජයවේවා විරාජ් අයියා,

  • @nithyrajah5457
    @nithyrajah5457 4 ปีที่แล้ว +10

    Super song... Meaningful lyrics... Feelings at it's best👍 viraj is the best👍💯

  • @kwdcdamayanthi
    @kwdcdamayanthi ปีที่แล้ว +2

    Ahena kothanakadi hari asawen ahagena innawa..lassanai..

  • @hansaniwijesinghe2826
    @hansaniwijesinghe2826 5 ปีที่แล้ว +74

    හරිම ලස්සනයි සිංදුව වගෙම විඩියෝ එකත්.කලෙකින් දැක්ක ලස්සන සිංදුවක්.ලංකවේ අංක 1.සුභ පතනවා ............😍😍😍😍😍😍😍😍

  • @sanusanu184
    @sanusanu184 5 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි සින්දුවයි විෂුවල් එකයි දෙකම. ගුඩ් ලක් විරාජ් අයියේ....

  • @krishanvishwa8685
    @krishanvishwa8685 5 หลายเดือนก่อน +2

    2024reth ahanawa❤️😍

  • @chalanamadushan3220
    @chalanamadushan3220 5 หลายเดือนก่อน +2

    2024ත් අහන මම🙂🙂🙂

  • @Asvidagamage
    @Asvidagamage 5 ปีที่แล้ว +55

    අම්බෝ බූතයට ගින්දරීවම දාගෙන ........ මොනා උනත් පට්ට වැඩේ වි‍රාජ් අයියේ අනාගතේට ජය ♥️ 💯

  • @iruama8945
    @iruama8945 5 ปีที่แล้ว +11

    ජීවිතේ කියන්නේ හරිම වෙනස් දෙයක්

  • @supunpradeepa2002
    @supunpradeepa2002 หลายเดือนก่อน +1

    මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ. සිංදුව ආපූ මුල් කාලේ ඉදන් අහන්නේ තාම අහනවා. ඉස්සරහටත් අහයි 😍👌🔥

  • @kavindunawanjana-ll1bi
    @kavindunawanjana-ll1bi 9 หลายเดือนก่อน +1

    එදත් අදත් ඒ කටහඩට ගහන්න කටහඩක් නෑ බන් ❤

  • @nuwandissanayake2438
    @nuwandissanayake2438 5 ปีที่แล้ว +13

    ආදරෙයි විරාජ් අයියා ❤

  • @differentsee9314
    @differentsee9314 5 ปีที่แล้ว +6

    අම්බෝ පබෝදා අක්කා...පට්ට ආ....😍😍😍😍😍😍☺😍😍😍😍😍

  • @user-vq6oc7nj2j
    @user-vq6oc7nj2j 5 ปีที่แล้ว +272

    අවන්කවම ඇඩුන උන් ලයික් එකක් දාමු

    • @gamingauthority3876
      @gamingauthority3876 5 ปีที่แล้ว +2

      වෙන දේකට නෙමෙයි බන් ඇඩුනෙ අර චූටි කෙල්ල ගැන හිතෙද්දි.😪😪😪

    • @jeewanthigunawardhana4083
      @jeewanthigunawardhana4083 5 ปีที่แล้ว +2

      Patta viraj aiye

    • @kanishkaviduranga4253
      @kanishkaviduranga4253 5 ปีที่แล้ว

      niyamai........ hitata waduna

    • @dinethroshan2517
      @dinethroshan2517 5 ปีที่แล้ว +1

      iiiiya 😂

  • @RUSHbyRasari23
    @RUSHbyRasari23 5 ปีที่แล้ว +4

    nursege acting eka nisa feeling out ynw,,,,,,,,,song eka superb aiye..

  • @nehakaushi8319
    @nehakaushi8319 5 ปีที่แล้ว +9

    ලස්සනයි අයියේ ගොඩක්... හදවතට හුඟක් දැනෙනවා... good luck wish you all the best... මා ලෝකේ තනී වී ගියත් ඔබ ලොකේ ඉන්නකෝ හොදින්...❤❤❤❤

  • @ashanhulangamuwa4843
    @ashanhulangamuwa4843 ปีที่แล้ว +4

    මේකනම් අහන්න අහන්න ආස හිතෙන සිංදුවක්

  • @NimrodYohan
    @NimrodYohan 10 หลายเดือนก่อน +3

    Respect ❤🎉

  • @sandaliinudi5475
    @sandaliinudi5475 5 ปีที่แล้ว +15

    සිතන පතන හැමදේම දවසකදි අප හැරදාල යන්නේ 💝💜️💛💚😔😔💞😞😢

  • @sudumanika5412
    @sudumanika5412 5 ปีที่แล้ว +91

    සින්දුවට ගැලපෙන ලස්සන අාදර කතාවක්.අාදර කතාවක අවසානේ ගොඩක් වෙලාවට දුක විතරයි😢

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 5 ปีที่แล้ว +25

    අයියේ කන්සෙප්ට් එකනම් පහර .
    හදවතටම දුන්නා❤😋

  • @babyghosty
    @babyghosty 4 หลายเดือนก่อน +1

    love Viraj's voice, deep and soulful. Still my favourite of his is Siddartha gautam song which is fab.

  • @dulajinavodya2272
    @dulajinavodya2272 4 ปีที่แล้ว +2

    Balana balan thena penena penena thena obe ruwamai පෙනෙන්නේ .niyamai VIRAJ AIYE.😍😍😍😍😍😚😚

  • @thusithamadushanka9127
    @thusithamadushanka9127 5 ปีที่แล้ว +8

    💝💝💝හිත මුලා කරලා ඔබ ගියදා මගෙ ආදරේ අරන්...❤❤ තනිකමක් දැනුනා.. ❤❤හිත රිදුනා..❤❤ ඔබ ගැන... ❤❤මතක් වෙලා මගෙ සෙවනින් යන්නම ගියත්.. ❤❤අහිතක් නෑ පැතුවේ තවත්.. ❤❤මා ලෝකේ තනිවී ගියත් ඔබ සැමකල් ඉන්නකො හොඳින් ...💔💔💔

  • @suharshanaishi8013
    @suharshanaishi8013 5 ปีที่แล้ว +6

    supiri song eka..💞💞💞

  • @sadhishsadhish2124
    @sadhishsadhish2124 2 ปีที่แล้ว +4

    Super song IAM srilanka

  • @damithnandasiri2615
    @damithnandasiri2615 5 ปีที่แล้ว +1

    Aththatama vishuval ekai song ekaii okkoma supiryy😍 adarei viraj aiye oyata hemadamath

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 5 ปีที่แล้ว +10

    හරිම හරි ලස්සනයි ...
    විරාජ් ඔයා වැඩක් කරොත් ඉතින් පට්ටම තමයි ...
    බලන බලන තැන
    පෙනෙන පෙනෙන තැන
    ඔබේ රුවමයි පෙනෙන්නේ....
    Video එකත් හරිම හරි ලස්සනයි ...
    බුදු සරණයි විරාජ්...
    🌹💐🌹

  • @user-mq2ej7oh5u
    @user-mq2ej7oh5u 5 ปีที่แล้ว +11

    ඒක පහර නියමයි සිංදුව තදටම කියනවා

  • @Angela43607
    @Angela43607 2 ปีที่แล้ว +3

    Melting my heart can't get rid of this song😭😭😭

  • @hichcibint341
    @hichcibint341 ปีที่แล้ว +5

    2023ත් තාම අහන සිංදුවක් 🥺❤️

  • @elsha6397
    @elsha6397 5 ปีที่แล้ว +6

    කදුලකුත් ආවා නොදැනීම ලස්සනායි ඉටිම් 😍

  • @madurangadeshapriya1954
    @madurangadeshapriya1954 4 ปีที่แล้ว +4

    සිතන පතන හැමදේම දවසකදි අප හැරදාලා යන්නේ සසර ගෙවෙනතුරැ තනිව හිදින බව ඔබ පමනයි තව දන්නේ..💕💕💕

  • @SropicaH
    @SropicaH 2 วันที่ผ่านมา

    වට් මෙන කියනවාද දන්නැ හෙදයි නේද තනියම යන්න නේ වේයි අදරේ කලේ අන්ඩස්ටැන් ❤❤❤❤❤❤

  • @user-vk5dq5mj2g
    @user-vk5dq5mj2g 5 หลายเดือนก่อน +1

    2024 තාම අහන සිංදුවක්

  • @sakuniamaya45
    @sakuniamaya45 5 ปีที่แล้ว +7

    නියමයි විරාජ් අයියේ 👌👌👌👍👍👍

  • @DusiRanasinghe-fz2df
    @DusiRanasinghe-fz2df ปีที่แล้ว +4

    මාරම ලස්සනයි ❤❤❤❤❤🎉🎧

  • @rasikajayamaha
    @rasikajayamaha ปีที่แล้ว +2

    මේ සින්දුත් ඒක්ක බලද්දි අවසාන කාලේ ගහලා තියන සින්දු මොනවද

  • @anuradhadamayanthisugathap8176
    @anuradhadamayanthisugathap8176 5 ปีที่แล้ว

    සුපිරි වැඩක් .........good luck Viraj perera.........

  • @abhialoka9001
    @abhialoka9001 5 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි සිංදුව ,විඩියෝ එකත්

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 2 ปีที่แล้ว +9

    හිත මුලා කරලා ඔබ ගියදා මගේ ආදරේ අරන්... 🙂💔

  • @surangasura6316
    @surangasura6316 5 ปีที่แล้ว +3

    Kalekin ahapu balapu hodama song eka .suba pathanawa viraj aiyata me wage song karanna labewa kiyala i like this song.supeeeeeeeeeer.💗💖💕💓💘

  • @chamodianurada9557
    @chamodianurada9557 4 ปีที่แล้ว +1

    Mn asama ගායකයා විරාජ් අයියා ..harima lassana voice ekk හිතට ගොඩාක් dannenawa

  • @ytqueen20
    @ytqueen20 5 ปีที่แล้ว +3

    Godkkkk ලස්සනයි ....👍👍👍👍👌

  • @SLPROGAMING
    @SLPROGAMING 6 หลายเดือนก่อน +4

    2024 ත් අහන අය කෝ ❤🎉😅

  • @mohamedsulaiman2558
    @mohamedsulaiman2558 3 ปีที่แล้ว +2

    Like ekkak onne viraj perera ta❤️

  • @himantharadevindi4169
    @himantharadevindi4169 5 ปีที่แล้ว +2

    අැයි අනේ මෙච්චර දුක හිතෙන සිංදු හදන්නෙ.. 😢😢😢 ගොඩාක් ලස්සනයි....

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 5 ปีที่แล้ว +26

    අවසානයේ ලස්සන ...
    Video එකත් හරිම ලස්සනයි ...
    චූටි දූ හරිම ශෝයි ...
    බුදු සරණයි හැමෝටම

  • @thejaniupeksha6816
    @thejaniupeksha6816 5 ปีที่แล้ว +3

    Wowww godaaaaak lassanai Viraj good lack ❤️❤️❤️❤️❤️❤️👍

  • @musicbydumindu8135
    @musicbydumindu8135 5 ปีที่แล้ว

    supiri nirmanayak viraj aiya.jaya wewa..adarei

  • @SamaMuthu
    @SamaMuthu 19 วันที่ผ่านมา

    2024 ත් අපි අහනව..හරිම ලස්සන සිංදුවක්..❤❤❤❤💐💐💐💐

  • @ishanabhiya2737
    @ishanabhiya2737 ปีที่แล้ว +5

    ටික් ටොක් එකේ බොන සෙට් එක දැකලා ආපු උන් කෝ ✋

  • @sanjusanj298
    @sanjusanj298 2 ปีที่แล้ว +7

    iam tamil but my favourite song ❤️❤️❤️

  • @user-sr8gw6nl8g
    @user-sr8gw6nl8g 5 หลายเดือนก่อน +1

    2024 තාමත් ආසම සින්දුව 🥺💗