Wedi Warusa | Sandun Perera (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 2K

  • @swaraent
    @swaraent  5 ปีที่แล้ว +331

    මෙම ගීතය ඔබේ Ringing Tone එක ලෙස මේ දැන්ම සක්ක්‍රීය කරගන්න,
    Dialog - 8758737
    Mobitel - 747 97077
    Hutch - 369 342039
    Etisalat - *354 7280492

  • @dinoshaekanayaka8436
    @dinoshaekanayaka8436 5 ปีที่แล้ว +113

    අමතක නොවෙන මතකයන් වලට...😥😥 මතක සටහනක් එක් කරාට..අයියට..පිං.......😘😘

  • @Senu4425
    @Senu4425 ปีที่แล้ว +72

    අවුරැදු 3කට පස්සෙත් අහන හිතට දැනෙන හැගීම්බර සිංදුවක් ❤️🔥✌🎶

    • @Doni-n4o
      @Doni-n4o 2 หลายเดือนก่อน

      Hm😢😢😢😢😢😢😢😢

  • @blackbean273
    @blackbean273 5 ปีที่แล้ว +37

    මම දැකපු හොදම music video එක... පට්ටම විදියට හිතට වැදුනා.. 😳😳 ජයවේවා... බුදුසරණයි 💕👌💯💯💯💯💯

  • @tharushahimasara5546
    @tharushahimasara5546 3 ปีที่แล้ว +35

    Guitar part ටික ගැන කියන්න කිසිදෙයක් නැ එල සුපිරි සන්ගිත අද්‍යක්ශනයක්

  • @manojaya4326
    @manojaya4326 5 ปีที่แล้ว +43

    කදුලු හෙලලා හැමට වචනනෙන්..... නොකීවත් මා හඩ නගා....
    ඔබව නොබලා ගෙවෙන මොහොතක් ,,,..
    කල්පයක් මෙන් දැනෙනවා......
    😢😢😢😢

  • @nilupulchathuranga
    @nilupulchathuranga 5 ปีที่แล้ว +183

    ඒකටනම් කියන්න වචන නැ.. මෙච්චර කාලෙකට ඔයා කරපු මරුම සිංඳුව... මේ වගේ රසයක් තියෙන සිංඳුම කරන්න Fan base එක දිගටම ඉන්නවා ඔයා එක්ක 😍🔥

  • @TechTalks00
    @TechTalks00 5 ปีที่แล้ว +216

    මේක අනිවාර්යේන් මිලියනය පන්නන්නම ඕනි❣️😘😘😘😘😘👆
    අද කාලේට වටින වීඩියෝ වක්😘

    • @hfdd2881
      @hfdd2881 5 ปีที่แล้ว

      ha

    • @r.sshashi5343
      @r.sshashi5343 5 ปีที่แล้ว

      😘😘😘😘😋😋😉😉😉😉

    • @TechTalks00
      @TechTalks00 5 ปีที่แล้ว +1

      @@r.sshashi5343 😂

    • @a.m.n.kadikari7069
      @a.m.n.kadikari7069 4 ปีที่แล้ว

      Replies 😙😙😙😙😙😙😙😍😍😍😍😍😍😜😜😚😚😚😚😚😚😘😘😘😙😙😙😙😙🙌😺😺😺😺💑💑💑💑💏💑💏💏💅💅💕💕❤❤💖💖👄❤💋💓💜💛💚💗💘💝💞👍💟

    • @nalakamax3814
      @nalakamax3814 4 ปีที่แล้ว

      Oyanamsupirinadun

  • @lokkagaming8088
    @lokkagaming8088 7 หลายเดือนก่อน +61

    2024ත් අහන අය කෝ❤️

  • @udaramanaram
    @udaramanaram 5 ปีที่แล้ว +24

    සඳුන් අයියාගෙ හැම මියුසික් වීඩියෝ එකම හොඳයි. ඒ අතරින් හොඳම එක මේක👍👏💪👌

  • @wweerasingha5302
    @wweerasingha5302 5 ปีที่แล้ว +247

    Shadun අයියාගේ සින්දු ලස්සනයි කියන un මේකට ලයික් ekak noda yanna epa .........

    • @madurangajaliya879
      @madurangajaliya879 4 ปีที่แล้ว

      Mark

    • @hasiniepeiris5382
      @hasiniepeiris5382 4 ปีที่แล้ว +2

      උන් (un) කියලා දානවට වඩා ඔයාලා කියලා කිව්වනම් ලස්සන නැද්ද

  • @danufernando9899
    @danufernando9899 5 ปีที่แล้ว +225

    අනේ බිරිදට කරදරයක්ද බලන්න කියල හිතං පිටවුනු මනුස්සය නැගල තියෙන්නෙ ත්‍රස්තවාදී රතයකට 😑 වීඩියෝ එක නම් පට්ට 👌💜️

  • @jayashanrukmal2891
    @jayashanrukmal2891 5 ปีที่แล้ว +273

    Music Video එක ගැනනම් කියන්න දෙයක් නෑ 🔥👌 ලංකාවේ නිර්මාණය වුණු සුපිරිම එකක් ☝ ජයවේවා. .! සෙට් එකටම.

  • @raaja_tv
    @raaja_tv 5 ปีที่แล้ว +326

    සදුන් අයිය මොන සිංදුව කරත් පට්ට කියන උන් මේකට ලයික් කරහන්

  • @sonurasanjana7607
    @sonurasanjana7607 5 ปีที่แล้ว +39

    හිරි වැටෙනවා සදුන් අයියේ❤️

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 5 ปีที่แล้ว +70

    ඉතා හැඟීම්බර නිර්මාණයක්..❤️

  • @chamithsanjana912
    @chamithsanjana912 5 ปีที่แล้ว +35

    මාගේ දිවියේ...කිසිම දිනයේ...
    නොකළ දේවල් හුගක් කෙරැවේ...
    ඔබ තබන්නයි මලක් වාගේ...
    සුවද හමමින් රෑ දිවා...
    කදුලු හෙලලා හැමට වචනනෙන්.
    නොකීවත් මා හඩ නගා..
    ඔබව නොබලා ගෙවෙන මොහොතක් ,,,කල්පයක් මෙන් දැනෙනවා......😘😘😘

  • @raaja_tv
    @raaja_tv 5 ปีที่แล้ว +101

    🔥👌 ලංකාවේ නිර්මාණය වුණු සුපිරිම එකක් ☝ ජයවේවා. .! සෙට් එකටම.

    • @charukadushyantha1722
      @charukadushyantha1722 5 ปีที่แล้ว +1

      send your contact number

    • @raaja_tv
      @raaja_tv 5 ปีที่แล้ว

      @@charukadushyantha1722 0716110915

    • @raaja_tv
      @raaja_tv 5 ปีที่แล้ว

      @@charukadushyantha1722 koo... hambune nee thama...

    • @raaja_tv
      @raaja_tv 5 ปีที่แล้ว

      @@charukadushyantha1722 Gb 100 denawa kiyala boruwatada demme..??

  • @NaadaTvOfficial
    @NaadaTvOfficial 5 ปีที่แล้ว +85

    Jayawewa Set Ekatama 😍😍

  • @BuddikaChamila
    @BuddikaChamila 2 ปีที่แล้ว +8

    ඇස් පියාගෙන අහන්න පුලුවන් සිංදුවක් සදුනා❤️ උබේ අනිත් සිංදුවලට වඩා අමුතුම ලස්සනක් බන් මේක❤💯☝️

  • @kaveenkaveen1458
    @kaveenkaveen1458 ปีที่แล้ว +5

    අදටත් අහනවා❤️

  • @githmikawi200
    @githmikawi200 5 ปีที่แล้ว +30

    කියන්න වචන නෑ,ගොඩාක් හොද නිර්මාණයක්.💯🔥👌

  • @Isuru9611
    @Isuru9611 5 ปีที่แล้ว +264

    ඔන්න මුලින් මගෙන් ලයික් එක මිලියනේ ඉක්මනින් ගහන්න ලැබේවා

    • @kavindasadaruwan8366
      @kavindasadaruwan8366 5 ปีที่แล้ว

      Isuru Sandeepa k

    • @ishasaku4657
      @ishasaku4657 5 ปีที่แล้ว +3

      සද්දේ වැඩි කරලා අහුවා බෝම්බ පුපුරනවා කියනකොට වටෙම උන් අපේ ගෙදර යකෝ..

    • @sanakuma3623
      @sanakuma3623 5 ปีที่แล้ว

      0771670926

    • @dilshanumayanga1421
      @dilshanumayanga1421 5 ปีที่แล้ว

      Isuru Sandeepa 37&)37)3

  • @athief8672
    @athief8672 5 ปีที่แล้ว +248

    බූට් සිංදු තැන තැන විවේචනය කරන අයට මේක හොඳම උදාහරණයක් කියන අය මේ කොනට .නියමයි චාරැක .සදුන්.ප්‍රගීත්.සජිත් .අයියලා👍👍👍👌❤❤

    • @deepaldarshana4321
      @deepaldarshana4321 5 ปีที่แล้ว +4

      පට්ට

    • @pasindupriyadharshana6446
      @pasindupriyadharshana6446 5 ปีที่แล้ว +3

      Mewa machan but sindu newei

    • @nethukiomesha7664
      @nethukiomesha7664 5 ปีที่แล้ว +1

      Ela aiyee

    • @charukadushyantha1722
      @charukadushyantha1722 5 ปีที่แล้ว +3

      Thank You..

    • @IndianGirls96
      @IndianGirls96 5 ปีที่แล้ว +2

      Kohoma unath sadun kiyanne boot sindu karayek.thope duken u views aran u hamba karanawa.mun manussayange duka vikunan kana un.parliment eke inneth me wage minissu rawattana un.thopi ithin uda dagena hure kiyapalla.nodamakin lankawe musicwalta wechcha deyak😠😠😠😠😠😠😠😠😠

  • @nadeeshapiris961
    @nadeeshapiris961 5 ปีที่แล้ว +71

    අම්මෝ ඇගේ හිරි ගඩු පිපුනා ඒ හඩ ඇහෙද්දි..ත්.
    දැනෙන්නම කරපු වීඩියෝ එකක්
    ෆට්ට💝☝

    • @OmanOman-ee5mn
      @OmanOman-ee5mn 4 ปีที่แล้ว

      Ane godak lassani sadun aiye mama tawamath Adanawa A taram dukbari

  • @dineth1223
    @dineth1223 3 ปีที่แล้ว +7

    පොන්න සහරාන් කෑරි තම්බියා සහරාන්ට අකමැති උන් කෝ අපේ සිංහලයෝ

    • @thebuilder7358
      @thebuilder7358 3 ปีที่แล้ว

    • @NimisaraLakshan-e7i
      @NimisaraLakshan-e7i 2 หลายเดือนก่อน

      එ කවුද අනේ.😔😔 මට කියන්න පුලුවන්ද. 2024.

    • @NimisaraLakshan-e7i
      @NimisaraLakshan-e7i 2 หลายเดือนก่อน

      🤔🤔 2024 අගෝස්තු 17. රාත්‍රි.10.22

    • @lakmalpiris7021
      @lakmalpiris7021 5 วันที่ผ่านมา

      Budu amme kunuharapa dannawa kiyala ohomath danawada yako

  • @sandunirashangika7733
    @sandunirashangika7733 5 ปีที่แล้ว +47

    ගොඩාරියක් ලස්සනයි...ඔයාලගෙ වැඩ නම් කොහොමත් සුපිරි....මාරම විදියට හිතට දැනුනා...ජයවේවා 👍👍👍👍👍👍👍පට්ට ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷

  • @GossipLankaNewslk
    @GossipLankaNewslk 5 ปีที่แล้ว +76

    👌ලංකාවේ නිර්මාණය වුණු සුපිරිම නිර්මාණයක් ☝ ජයවේවා. .!

    • @roshankumarapm
      @roshankumarapm 5 ปีที่แล้ว +2

      Laknari Production good songs Love somah

    • @GossipLankaNewslk
      @GossipLankaNewslk 5 ปีที่แล้ว +1

      @@roshankumarapm 😍😍😍

    • @raaja_tv
      @raaja_tv 5 ปีที่แล้ว

      ehe hee.. mage comment eka.. ela.. jayawewa laknari...

    • @prasadsandharuwan5723
      @prasadsandharuwan5723 3 ปีที่แล้ว +2

      uba gonek bn.me mona redde song.අප්පිරියයි 🤮🤮🤮

    • @socialmediaanalyser352
      @socialmediaanalyser352 3 ปีที่แล้ว +2

      ediyawakne pako

  • @danuvlog8872
    @danuvlog8872 5 ปีที่แล้ว +77

    හොද තේරුමක් ඇති පට්ට සින්දුවක වීඩියෝ එකක් කියන්න දෙයක් නෑ #trending 01 .... 01 #million #views 👆❤️🔥👊💪👌💥🙌🙏🇱🇰

  • @chathurahalangoda7359
    @chathurahalangoda7359 5 ปีที่แล้ว +83

    ආන්තරාවයි...! ඇබ්බැහි වන සුළුයි ♥️♥️♥️

  • @nilukshimadushani9735
    @nilukshimadushani9735 5 ปีที่แล้ว +39

    video එකනමි සුපිරිම සුපිරි ....කියන්න වචන නෑ❤️❤️❤️😘😘😘

  • @oshadhaprince4524
    @oshadhaprince4524 5 ปีที่แล้ว +25

    වීඩියෝ එකනම් පට්ට.කියන්න වචන නෑ.සුපිරිම වැඩක්.

  • @slwalk6736
    @slwalk6736 5 ปีที่แล้ว +14

    ගොඩක් ලස්සනයි වීඩියෝ එක
    Congratulations Sandun ayye 😍
    තවත් මේ වගේ වීඩියෝ එක්ක කරන්න ශක්තිය දෛයිර ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...බුදුසරණයි Gd blz you ❤❤

  • @upadhyagangu311
    @upadhyagangu311 ปีที่แล้ว +3

    අම්මෝ ඒ සිංදුව....ඇත්තටම ඇස් වලට කදුලු ගෙනාවා ඈ ,,, සුපිරියක් ❤️

  • @rssilva8747
    @rssilva8747 5 ปีที่แล้ว +2

    වෙඩි වරුසාඇඩ sinduwa patta 😍lovely present

  • @raaja_tv
    @raaja_tv 5 ปีที่แล้ว +8

    කියන්න වචන නෑ සුපිරි වැඩක් 😍 Sajith Prageeth Sandun Charuka
    God Job....

  • @nimesh8591
    @nimesh8591 5 ปีที่แล้ว +254

    සදුන් අයියා උඹ කරපු හොදම විඩියෝ එක මේකහ් ❤

    • @malithmalith4925
      @malithmalith4925 5 ปีที่แล้ว +2

      godak lassanai niyamai budu saranai....

    • @dineshasubasingha7828
      @dineshasubasingha7828 5 ปีที่แล้ว +1

      wow godak lassanai aiyeee bs dp

    • @shanikasewwandi5032
      @shanikasewwandi5032 5 ปีที่แล้ว +1

      mA Dhu wA shahi

    • @shanikasewwandi5032
      @shanikasewwandi5032 5 ปีที่แล้ว +2

      mA Dhu wA shahi

    • @asankabandara2341
      @asankabandara2341 4 ปีที่แล้ว +1

      nimesh Basnayake එක හැත්ත තමයි ඵදා අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ජේසු පිටයි නිරෝගී සුවය ලැබේ වා හායේකවදාවත් ඵ්මවේන්නේ ඵ්පාකියලා ප්‍රාර්තනා කරනවා

  • @sandunrajapaksha9738
    @sandunrajapaksha9738 5 ปีที่แล้ว +27

    එක නම් මරැ කියන්නේ මරැම මරැ ඇගත් හිරි වැටුනා එකටනම් ආදරෙයි සදුන් අයියා

    • @RasangiLakshika98
      @RasangiLakshika98 5 ปีที่แล้ว +1

      එක නම් ඇත්ත

    • @thimansaransathi7453
      @thimansaransathi7453 5 ปีที่แล้ว

      ඒ කටහඬට , ඒ සින්දුවට ආදරෙයි පැලෙන්න .... ❤️❤️❤️ 😊😊

  • @thilinilakshika3204
    @thilinilakshika3204 5 ปีที่แล้ว +3

    ලස්සනයි❤️😚 godak video eka දුකයි 😂😂😂😂😂 ayye oyata තෙරුවන් සරණයි

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 5 ปีที่แล้ว +281

    හැමෝටම පාස්කු ඉරිදා බෝම්බ ප්‍ර්හාරය අමතක නොවෙයි කියලා හිතෙනවා

  • @HelloKalana
    @HelloKalana 5 ปีที่แล้ว +26

    ස්වර ගැන කියන්න දෙයක් නෑ ඉතින්. #congratz swara entertainment# ❤️😍 This is trending one# 😊

  • @dammarancy8110
    @dammarancy8110 5 ปีที่แล้ว +15

    වෙනද වාගෙම සදුන් අයියෙ ඔයාගෙ මෙ සින්දුවක් ගොඩක් ගොඩක් ලස්සනයි හුම්ම්ම්ම්ම්ම්ම්😊😊😊😊

  • @chamindakumara4452
    @chamindakumara4452 5 ปีที่แล้ว +151

    මගේ පපුව රිදෙන්න ගත්තා ..අනේ.... ලස්සනයි සදුන් අයියේ....ammo ....මාරයි..,. tending 1 wenwamaiiiiiiiiii,👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👐👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😍😍😍😍😍😍😍😍

    • @kumrasirikumrasiri3505
      @kumrasirikumrasiri3505 5 ปีที่แล้ว +1

      Pattaaaaa

    • @sudusudu2650
      @sudusudu2650 5 ปีที่แล้ว +1

      Ammo mage papuwa pichchuna tharam man adarei mage panata

    • @rashmithanishal1057
      @rashmithanishal1057 5 ปีที่แล้ว

      Aththatama ridunada🤧🤧🤧🤧👩‍👩‍👧‍👦👩‍👩‍👧‍👦👀👀👀👀👀💖💖💖💖💖🖤🕶️🕶️💣💣💣💣💣💣

    • @harsanakumara6086
      @harsanakumara6086 5 ปีที่แล้ว

      👄👄👄👄👄👄

    • @harsanakumara6086
      @harsanakumara6086 5 ปีที่แล้ว

      imesh

  • @roshandesilva3939
    @roshandesilva3939 4 ปีที่แล้ว +345

    මේ songඑක 2 පාරකඩ වඩා බලපු අය👍දාන්න

  • @JaniChathu-hw5wn
    @JaniChathu-hw5wn 3 หลายเดือนก่อน +1

    10 පාරකටත් වැඩියෙන් ඇහුවා❤😊

  • @aluthsindu5556
    @aluthsindu5556 5 ปีที่แล้ว +45

    *අම්මො ඇගත් එක්ක හිරි වැටුනා පට්ටම සුපිරි❤❤❤❤*

  • @kavindunirmal4887
    @kavindunirmal4887 5 ปีที่แล้ว +12

    සුපිරි aye katha kerala wadak na.Congratulations Brother 💪❤️

  • @ayodaya1615
    @ayodaya1615 3 ปีที่แล้ว

    වෙඩි වරුස එල අම්මො මෙකෙ ලස්සන එ වචන ටික sadun aiya wadak kaloth ithin එක අයෙ අහන්න deyak na best of luck me video එක නම් පට්ටෙටම wadenwa 💓💓

  • @nehanchandira
    @nehanchandira 5 ปีที่แล้ว +2

    Aththamai patta sadun ayye.. deparakma baluwaa... Hithata wadina video ekak.. Next video eka enakan balan innawa ayye.. suba anagathayak...

  • @Akeeshaanusara
    @Akeeshaanusara 5 ปีที่แล้ว +12

    පට්ට වැඩක් සඳුනෝ... ගැම්මට තියනවා.... keep it up. All the best. My congratulations... තව තවත් ඉස්සරහට මේ වගේ ලස්සන වැඩ කරන්න ශක්තිය අදිශ්ඨානය ලැබෙන්න ඕන මචෝ..... ආදරෙයි හැමදාමත් වගේ අඩිනේමහ්❤️😘👌 බුදුසරණයී👌 වස්තුවහ්❤️ සුපිරිම වැඩක් කියලා කියන අය මේකටත් ලයික් කරන් යන්න.

  • @rcvideo805
    @rcvideo805 5 ปีที่แล้ว +13

    ආයේ පට්ටම කියන්න දෙයක් නෑ.ගිනදර😍😍

  • @Nadeesha-j1e
    @Nadeesha-j1e 3 ปีที่แล้ว +4

    2021ත් බලනවා මේක..කොච්චර බැලුවත් මේකනම් එපා වෙන්නේ නෑ..😔🙏

  • @shaveenrajapaksha683
    @shaveenrajapaksha683 5 ปีที่แล้ว +24

    ගින්දර වගේ වැඩක්.සුපිරියි අයියේ...

    • @geethachandani7111
      @geethachandani7111 5 ปีที่แล้ว +1

      Me siduwa lassanay nam anivarayanma like karanna

    • @kalpanimpcs3818
      @kalpanimpcs3818 5 ปีที่แล้ว

      Shaveen Rajapaksha aiya sinduwa lassana neda

  • @라시가라시
    @라시가라시 5 ปีที่แล้ว +60

    නහයෙන් අඩන ඒවාට වඩා මේක පට්ටම

  • @accidentfirstlanka9987
    @accidentfirstlanka9987 5 ปีที่แล้ว +37

    ලන්කාවෙ මෑත කාලීන හොද වීඩියෝ එකක්....👍👍👍👍

  • @isuruindushan821
    @isuruindushan821 5 ปีที่แล้ว +8

    adoo patta lassanaii bn... mama podi kallakwath nobalaa final ekama baluwama therenne.. elakiri charuu...

  • @manjulakumara2016
    @manjulakumara2016 5 ปีที่แล้ว

    මාරම ලස්සනයි සදුන් අයියේ. වෙඩි වරුසා ඇද හැලුනත් මිය නොයෙන. ප්‍රේමෙට මගෙ. 👍👍👍💜💜💜💜💜

  • @sithmiariyasinghe3968
    @sithmiariyasinghe3968 5 ปีที่แล้ว +8

    ❤️දිනක වරදින්නම ඔනේ,දැන ගන්න මිනිසුන් ලෝකෙ ,කවුද හැබැහින් නැතිද මෙන් ආදරේ කියා❤️

  • @kdkmadhushan4692
    @kdkmadhushan4692 5 ปีที่แล้ว +6

    එකෙන්ම පට්ටම ආ. දැන් ඒ කෙල්ල ජීවිත කාලෙම හිතන්නේ කොල්ලා ත්‍රස්තවාදියෙක් කියලානේ ගියේ බිරිදව බලන්න. හරි අමුතු ෆීලින් එකක් ඒක

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 5 ปีที่แล้ว +184

    සිදු වෙච්ච බෝම්බ ප්‍රහාරය අල්ලලා කරලා තියෙන්නෙ.❤

  • @piyuminirosha4298
    @piyuminirosha4298 5 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි අයියා විඩියො එක. සුපිරී.. තෙරුවන් සරණයි ඔයාට අයියා. ❤️

  • @ජනිත්කොඩිතුවක්කු
    @ජනිත්කොඩිතුවක්කු 5 ปีที่แล้ว +1

    සුපිරි patta bro

  • @tharindunaveesh6755
    @tharindunaveesh6755 5 ปีที่แล้ว +4

    ලේ වලටම දීලා තියන්නෙ සදුන් බ්‍රෝ #ජය #ජය

  • @user-ul3ji7xy9p
    @user-ul3ji7xy9p 5 ปีที่แล้ว +17

    නියමයි සදුන් අයියේ❤️

  • @lahirudilshan1687
    @lahirudilshan1687 5 ปีที่แล้ว +11

    සුපිරිම නිර්මාණයක් ජය වෙේවා

  • @sandeepadilshan3490
    @sandeepadilshan3490 5 ปีที่แล้ว +7

    ලන්කාවෙ බිහිඋනු සුපිරි ගායකයෙකුගෙ සුපිරි නිර්මානයක්👌👌👌👌👍👍👍😘😘 ❤ ❤ ❤ ❤

  • @jeewanipriyanthika3832
    @jeewanipriyanthika3832 4 ปีที่แล้ว +2

    Ayya song eka ptta katahada obeee amaraniyai👍👍👍👍👍

  • @sudunisu966
    @sudunisu966 5 ปีที่แล้ว +1

    Niyamai brooooooooooooooooooooooooooooo

  • @hasithahasitha6037
    @hasithahasitha6037 5 ปีที่แล้ว +14

    සැර වැඩි සදුන්...බීශනේ..ammo dukai bn.

  • @pasininuwandara8721
    @pasininuwandara8721 5 ปีที่แล้ว +6

    වෙඩි වරුසා ඇද හැලුනත් මිය නොයන ප්‍රේමෙට මගේ...
    අම්බෝහ් ලස්සනයි අනේ 😘😘😘😘😘😘💃💃💃💃💃💃

  • @senukeyron1497
    @senukeyron1497 5 ปีที่แล้ว +5

    Ft සදුන් අයියේ ආදරෙයි ඉතින්💖💖💖 උම්මියා😘😘😘

  • @sewwandichamika4056
    @sewwandichamika4056 5 ปีที่แล้ว +7

    Sinduwa nam Harima lassanai Video akath godak lassanai Aiya karana sindu Gena nam kiyanna wachana na Atharamma lassanai Good luck 💖💖

  • @wimalasooriya4278
    @wimalasooriya4278 5 ปีที่แล้ว +1

    ජය වේවා... ත්‍යාගය ලැබෙන තුරු බලා සිටිමි

  • @kddilshan7699
    @kddilshan7699 5 ปีที่แล้ว +75

    එනකන් හිටියේ සින්දුවට සෙට් වෙන්නම විඩියෝ එක ගහලා ඕයී 😘😘

  • @wizky_2697
    @wizky_2697 5 ปีที่แล้ว +10

    Sandun Aiyah ❤ Well Sing 🍃 Beautiful Music Video Swara 🍃

  • @amilanadheesha8840
    @amilanadheesha8840 5 ปีที่แล้ว +4

    පට්ට ලස්සනයි සුපිරි ම විඩියො එකක් වෙයි.❣️❣️❣️❣️❣️❣️❣️

  • @pasindusathruwan-t2b
    @pasindusathruwan-t2b 4 ปีที่แล้ว +2

    Music එකනම් කියලා වැඩක් නෑ nice ☹️ 👌

  • @kaushalyachamodi8939
    @kaushalyachamodi8939 4 ปีที่แล้ว +1

    අම්මෝ එකට පපුව පිච්චුනා

  • @yohanmilinda9879
    @yohanmilinda9879 5 ปีที่แล้ว +11

    සිංහල සින්දුවක බලපු සුපිරිම විඩියෝ එකක්🙏

  • @netumikawindi7720
    @netumikawindi7720 5 ปีที่แล้ว +64

    සින්දුවටම ගැලපෙන මියුසික් වීඩියෝ එක ඒකනම් පට්ට....☝👌

    • @nagodafurnitureshop5366
      @nagodafurnitureshop5366 5 ปีที่แล้ว

      pattama pattai sarin aiyeee sinduwa❤❤❤❤❤👌👌👌👌👌👌

    • @idunilmadushan185
      @idunilmadushan185 5 ปีที่แล้ว

      @@nagodafurnitureshop5366 wow ☺☺☺

  • @ishaaweronika7023
    @ishaaweronika7023 5 ปีที่แล้ว +5

    patta niyamaiiiii😘😘😘😘song is Best ..🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @luxmanluxman4139
    @luxmanluxman4139 4 ปีที่แล้ว +1

    Hithata wadanawa aiya jaya wawa

  • @delee_d
    @delee_d 5 ปีที่แล้ว +50

    වෙඩි වරැසා ඇද හැලුනත් මිය නොයෙන ප්‍රේමෙට මගේ බොර කරලා ඉපදෙන්න බෑ සුගතියේ 😌✋

  • @virash
    @virash 5 ปีที่แล้ว +4

    Video එක එනකන් බලන් හිටියේ

  • @dinithinisansala9997
    @dinithinisansala9997 5 ปีที่แล้ว +4

    Godakma Godakkkk Hoda song Ekak. Video Eka nmm Super..
    Suba pathanawa Sadun Aiye Oyata Tawath hoda Sindu karanna puluwan wewa kiyala...

  • @sadalihansika97
    @sadalihansika97 5 ปีที่แล้ว +8

    අනේහ්😭😭😭 පට්ට දුකයි...
    ලස්සනයි❤ විඩියෝ එක..

  • @laksharamusicandfunvideos1247
    @laksharamusicandfunvideos1247 5 ปีที่แล้ว +6

    ඒකනම් වැදෙන්නම් වීඩියෝ එකහදලා තියනවා💓

  • @gihanchathuranga5490
    @gihanchathuranga5490 5 ปีที่แล้ว +1

    Adaree. Godak. Patheyo

  • @chathuwa6482
    @chathuwa6482 5 ปีที่แล้ว +17

    👌 ලංකාවේ නිර්මාණය වුණු සුපිරිම එකක් ☝ ජයවේවා. .! සෙට් එකටම.

  • @virajrajapaksha4217
    @virajrajapaksha4217 5 ปีที่แล้ว +652

    Tranding 01 වෙනවා කියන උන් ලයික් එකක් දගෙන යන්න.🖤🖤👌👌🔥

  • @wizky_2697
    @wizky_2697 5 ปีที่แล้ว +20

    ❤ Heart Touching Video Concept ♥

  • @production.777
    @production.777 5 ปีที่แล้ว +594

    තාමත් ඒ සද්දෙ ඇහෙද්දි පපුව ගැහිච්ච අය like කරන් යන්ද.☹️

    • @praneethlakshitha1676
      @praneethlakshitha1676 5 ปีที่แล้ว +2

      ෆංකා Production . 😢😢

    • @zeusproductions8382
      @zeusproductions8382 5 ปีที่แล้ว +5

      දොස්තර කෙනෙක් හම්බෙන්න පලයන්

    • @production.777
      @production.777 5 ปีที่แล้ว +1

      ZEUS Productions හරි බං එල.🤣🤣

    • @dewminabandara8168
      @dewminabandara8168 5 ปีที่แล้ว +1

      @@zeusproductions8382 🤣🤣🤣

    • @dewminabandara8168
      @dewminabandara8168 5 ปีที่แล้ว +1

      @@production.777 😂

  • @hiruniseuwandi3585
    @hiruniseuwandi3585 5 ปีที่แล้ว +3

    woww sadun aiye maru ah lassanai😘😘

  • @rtxtwisted5289
    @rtxtwisted5289 5 ปีที่แล้ว +8

    Thada one million hit wela ekth pahu wewa ! 🙏🏻🙌🏻

  • @elsha6397
    @elsha6397 5 ปีที่แล้ว +77

    දිනෙක වරදීන්නම ඔනේ දැනගන්න මිනිසුන් ලෝකේ
    කව්ද හැබැහින් නෑති දාමෙන් ආදරේ කියා හා .....
    ඔබට මා හොද මදී වූයේ ආසාකරන වටිනාදේ ගෙන දෙන්න ඉල්ලන බෑරි වේගෙන මට බෑරි නිසා
    වෙඩී වරුසා ඇද හැලුනාත් මිය නොයන ප්‍රෙමෙට මගේ බොරු කරලා කවදාවත් සැනසෙන්න බෑ අන්තීමේ ......
    මාගේ දීවීයේ කිසීම දීනයේ නොකල දේවල් හුගාක් කරුවේ ඔබ තබන්නයි මලක් වාගේ සූවද හමමීන් රෑ දීවා
    කදුලු හෙලලා හැමට වචනෙන් නොකිවාත් මා හඩනගා
    ඔබව නොබලා ගෙවෙන මොහොතත්
    කල්පයක් මෙන් දැනෙනවා
    වීඩා බර වී අලුත් හෙවෙනේ ඔබට මතූ යම් දිනෙක ආයේ
    හොදට තෙරෙයිඅඩූව මාගේ අපේ පුරානේ සීහි වෙලා
    කදුලු හෙලලා හැමට වචනෙන් නොකීවාත් මා හඩ නගා ඔබව නොබලා ගෙවෙන මොහොතක් කල්පයක් වගේ දැනෙනවා

  • @yashwanthabhiram
    @yashwanthabhiram 5 ปีที่แล้ว +12

    Didn't understand a word, but cannot get enough of this 😊. love from India😘.
    Please suggest good srilanka songs.

    • @sandunperera7186
      @sandunperera7186 4 ปีที่แล้ว +1

      Um lucky to heard it !!! Thank You @yashwanth Abhi ram

  • @chamiproduction8140
    @chamiproduction8140 5 ปีที่แล้ว +1

    niyamai sandun aiye patta lassnai sinduwa

  • @hjjayathissajayathissa7066
    @hjjayathissajayathissa7066 5 ปีที่แล้ว +1

    Aththatama song eka marama lassanai

  • @kavishkaakalanka6903
    @kavishkaakalanka6903 5 ปีที่แล้ว +5

    Mama 18. Supiree ayye. Hoda kaleena wadak. Charuka ayya, sajit ayya.prageet ayya.niyama wadak

  • @shashilkumara2865
    @shashilkumara2865 5 ปีที่แล้ว +7

    👌 නියමයි .... රටට පෙන්විය යුතු පැතිකඩක්...✌️✌️✌️ ජයෙන් ජය..💪💪