Milinda Sandaruwan - Nopathuwa Mohothaka (නොපැතුව මොහොතක​) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2023
  • Milinda Sandaruwan - Nopathuwa Mohothaka (Mata Adarei Kiya Porondu Wenna) | Official Music Video
    Stream & Download: SOON
    Dial Now...
    For Download " Nopathuwa Mohothaka" song as your Ringin Tone..
    ☎Dialog: 8712799794
    ☎Mobitel: 74752038
    ☎Hutch/Etisalat: 369284110
    ☎Airtel: 8880124279
    ✘ Vocal & Music : Milinda Sandaruwan
    ✘ Lyrics : Sajith V Chathuranga
    ✘ Mix & Mastering : Prageeth Perera
    ✘ Guitarist : Prakash Ranasinghe
    ✘ Video Director: Studio Bravo @Sajith Priyankara
    ✘ Special Thanks: Chamidu Prebhath, Naveen Rangana
    ✘ Poster Designer: Mr. Pravish
    ✘ Song Lyrics:
    හිත පාරනා කතා එපා කියන්න​
    ඔය හීනි ඇස් වලින් බලාන මදෙස​
    මොන දේ උනත් අනාගතේදි අපට​
    මට ආදරෙයි කියා පොරොන් දු වෙන්න​...//
    මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන​
    මළ හිරු බැස යන දවසක හවසක​
    සිතිජය බලාගෙන දොඩමලු වුනේ අප​
    නොපැතුව මොහොතක සමු අරගන්නද​...
    අත් නොහැරී යමු කියලා - දිගු ගමනක් පියමැනලා
    නැවත හැරී බැලුවම මා - බොහොම දුරයි අප දෙදෙනා..//
    හිතුවේ නැති මොහොතක මා - තනි කෙරුවත් ඉවත බලා
    කහට නැති මනස පුරා - මතක තියෙයි ඔබව සදා...//
    Follow Milinda Sandaruwan on Social Media!
    ✘ Facebook : / hellomilindasandaruwan
    ✘ Instagram : / milindasandaruwansinger
    ✘ TikTok : / milindasandaruwan1
    ✘ TH-cam : / @hellomilindasandaruwan
    #MilindaSandaruwan #NopathuwaMohothaka #SinhalaSongs #SinhalaSongs2024 #mataadareikiyaporonduwenna
  • เพลง

ความคิดเห็น • 4.1K

  • @HelloMilindaSandaruwan
    @HelloMilindaSandaruwan  5 หลายเดือนก่อน +3070

    "නොපැතුව මොහොතක"ඔන්න ඔයාලට බාරයි අහල බලල ගුන දොස් Comment එකක් දාන්න බලන්න ❤️🤗

  • @manjulamaduwanthi2285
    @manjulamaduwanthi2285 5 หลายเดือนก่อน +1764

    Lyrics
    හිත පාරනා කතා එපා කියන්න..
    ඔය හීනි ඇස් වලින් බලාන් මදෙස..
    මොනදේ වුනත් අනාගතේදි අපිට.. මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න//
    මගෙ උරතලේ මත ඔබ හිස තියාගෙන..
    මල් හිරු බැස යන.. දවසක හවසක.. ක්ෂිතිජය බලාගෙන දොඩමලු උනේ අප
    නොපැතුව මොහොතක සමු අරගන්නද...
    අත්නොහැරී.....යමු කියලා..
    දිගු ගමනක් පියමැනලා..
    නැවත හැරී....බැලුවම මා
    බොහොමදුරයි අපි දෙදෙනා//
    මගෙ උරතලේ මත ඔබ හිස තියාගෙන මල් හිරු බැස යන දවසක හවසක..
    ක්ෂිතිජය බලාගෙන දොඩමලු උනේ අප නොපැතුව මොහොතක සමු අරගන්නද..
    හිතුවේ නැතී..
    මොහොතක මා.. තනි කෙරුවත් ඉවත බලා
    කහට නැතී..
    මනස පුරා ..
    මතක තියෙයි ඔබව සදා//
    හිත පාරන කතා එපා කියන්න .
    ඔය හීනි ඇස් වලින් බලාන මදෙස
    මොනදේ උනත් අනාගතේදි අපිට ..
    මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න//
    මගේ උරතලේ මත ඔබ හිස තියාගෙන
    මල් හිරු බැස යන දවසක හවසක
    ක්ෂිතිජය බලාගෙන දොඩමලු උනේ අප නොපැතුව මොහොතක සමු අරගන්නද.....
    (END)😊😊
    LIKE 👍
    👇❤

    • @dulanjamihirani
      @dulanjamihirani 5 หลายเดือนก่อน +19

      හරි ලස්සන පද ගෙත්තමක් .......❤

    • @chamilanuwan494
      @chamilanuwan494 5 หลายเดือนก่อน +7

      ❤❤❤❤❤

    • @KithsiriJayantha
      @KithsiriJayantha 5 หลายเดือนก่อน +7

      Superb😊😊

    • @kaldbdjsj9483
      @kaldbdjsj9483 4 หลายเดือนก่อน +7

    • @Sucharitha-dz9yv
      @Sucharitha-dz9yv 4 หลายเดือนก่อน +6

      ❤️🥺

  • @english1minutes
    @english1minutes 5 หลายเดือนก่อน +814

    නලුවෙක් ..❤️
    ගායකයෙක්..❤
    සංගීත අධ්‍යාශක ..❤️
    බෑන්ඩ් ඔනර් ❤️
    music composer ❤️
    Song lyrics writer ❤️... ස්ටාර් පැකේජ් එකක් මිලින්ද ....❤❤❤

    • @kmanil8689
      @kmanil8689 4 หลายเดือนก่อน +37

      හොඳ සැමියෙක් අහිංසක බිරිඳකට , ආදරණීය පියෙක්

    • @janithchathu1162
      @janithchathu1162 3 หลายเดือนก่อน +5

      ❤❤❤❤😢

    • @kbbandara2713
      @kbbandara2713 3 หลายเดือนก่อน +3

      😊😊😊😊😊❤A😊a😊a

    • @urekamihirani3745
      @urekamihirani3745 2 หลายเดือนก่อน +1

    • @gayanisurangika5816
      @gayanisurangika5816 2 หลายเดือนก่อน +1

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 หลายเดือนก่อน +122

    සද්ද බද්ද නැති තමන්ගෙ පාඩුවෙ සුපිරිම වැඩක් කරන පොරක්... මේකා තමා deem star වෙන්න තිබුනෙ..❤💪

    • @wageeshadesilwa94
      @wageeshadesilwa94 หลายเดือนก่อน +1

      Aniwaryen

    • @isuruprabhashwara2104
      @isuruprabhashwara2104 หลายเดือนก่อน +3

      ඩ්‍රීම් ස්ටාර් සුපර් ස්ටාර් ඔය ඕනේ රියැලිටියක වැඩිම දුරක් ගියේ දෙවැනියා.

    • @indikapradeep9031
      @indikapradeep9031 หลายเดือนก่อน

      Meya hitapu season eke kwd 1st

    • @Birdy44960
      @Birdy44960 หลายเดือนก่อน

      @@indikapradeep9031udesh indula..season 1st

    • @amadisathsarani-gk8qy
      @amadisathsarani-gk8qy 26 วันที่ผ่านมา

      gammatama☺

  • @IshaMadhushanka
    @IshaMadhushanka 19 วันที่ผ่านมา +26

    අවුරුදු 10ක් ආදරේ කරලා එයා මගෙන් වෙන් වෙලා අදට මාසයයි. මේක මගේ සිංදුව, දවසට මතක් වෙන මතක්වෙන වාරයක් පාසා මේක අහනවා. අහසම කඩන් වැටුනා මගේ 🙏😢

    • @isuruprabhashwara2104
      @isuruprabhashwara2104 11 วันที่ผ่านมา

      ආතල් එකේ ඉදපන් කොල්ලා. මාත් කලින් බූට් එකක් කාලා විදෙව්වා. ඒවා අද මතක් වෙද්දි මටම හිනා යනවා. නොගැලපෙන අය වෙන් කරලා හොදම කෙනෙක් හම්බෙනවා

    • @shasikaladilrukshi8916
      @shasikaladilrukshi8916 2 วันที่ผ่านมา

      ❤😪😪

  • @Jayaman3.4.5.
    @Jayaman3.4.5. 5 หลายเดือนก่อน +333

    ආදරේ නිසා විදවන හැම හවදතක්ම සුවපත් වේවා❤
    හරිම ලස්සනයි අයියේ❤

  • @user-ws2ye5jc8m
    @user-ws2ye5jc8m 4 หลายเดือนก่อน +310

    බස් එකෙ එද්දී දාල තිබ්බේ..එවේලම ස්ර්ච් කරල ඇහුව..දැන් සිය පාරක් විතර අහනවා❤

  • @helloworld1292
    @helloworld1292 25 วันที่ผ่านมา +13

    ආදරේ කරන්න එපා බන් කවුරුත් ආදරේ කියන්නේ තියා ගන්න ගලප ගන්න මගුලක් විතරයි, තමන්ගේ පණට සමාන කර ගත්ත උන් විදවනවා මිසක්, උන්ට ආදරේ නම් කියල මගුලක් ලැබිල නෑ,
    මේ සින්දුවේ පට්ට ලස්සනයි හැමදෙයක්ම ❤🎉

  • @chamindarathnayake9635
    @chamindarathnayake9635 หลายเดือนก่อน +45

    මගෙ උරතලේ මත කොටස ගොඩක් ලස්සනයි කියන අය කෝ... ❤❤❤

  • @asininisansala5262
    @asininisansala5262 3 หลายเดือนก่อน +103

    එයාලා වෙන් වෙලා යන එක බලද්දි මට නිකන්ම ඇඩෙනව 🙂කවදාවත් කාටවත් ආදරෙ කරන කෙනා අහිමි වෙන්න එපා🙏ඒක හිතා ගන්න බැරි තරම් මනුස්සෙක්ව වට්ටන්න පුලුවන් දුකක්😊

  • @SLmihi-rm5bb
    @SLmihi-rm5bb 4 หลายเดือนก่อน +1093

    කෝ බලන්න මේ song එක ලස්සනයි කියන අය like ekak dagena yanna balanna .❤️☺️

  • @erangakavinda1882
    @erangakavinda1882 หลายเดือนก่อน +864

    අවුරුදු 10ක් ලව් කරලා බැදලා අවුරුදු 2න් අපි ඩිවේස් උනා ඒ හැමදේම හීන වගේ බන් මේ සින්දුව මගේ සින්දුව උනා බන් 😢

  • @Rohan_774
    @Rohan_774 หลายเดือนก่อน +266

    100 පරකට වඩා අහපු අය කො 🥺❤️🔥

    • @SSProduction-dx5wf
      @SSProduction-dx5wf หลายเดือนก่อน +2

      ඊටත් වැඩී 😪😪

    • @MaduMadawalage-fh1wd
      @MaduMadawalage-fh1wd หลายเดือนก่อน +2

      ඊටත් වැඩියෙන් ඇහුවා .කොච්චර ඇහුවත් එපා වෙන්නැ..🖤🥺👇

    • @user-tz6mx5qo6h
      @user-tz6mx5qo6h หลายเดือนก่อน +2

      100 kelith nee

    • @harshanasampath8547
      @harshanasampath8547 หลายเดือนก่อน +1

      ඊටත් වඩා ❤

    • @malshanimaheshi1238
      @malshanimaheshi1238 20 วันที่ผ่านมา +2

      කොච්චර nahuwath epa wwnne n

  • @isurulakmal7139
    @isurulakmal7139 4 หลายเดือนก่อน +481

    “තාවකාලික හමුවීම් අතරෙ, අමතක නොවන මනුස්සයෙක්' වෙන්න. !” ☁︎
    🤍🌼💫

  • @udeshgeethanjana6693
    @udeshgeethanjana6693 4 หลายเดือนก่อน +265

    සිංදුව මාරම ලස්සනයි ..ඊට වඩා මන් බැලුවේ විශුවල් එක දිහා...දෙන්නා මාරම විදියට ඒකට සාදාරනය කරනවා..කියන්න වචන නෑ..අහම්බෙන් බැලුනේ මේ සිංදුව..ආය ආය අහන්න..බලන්න හිතෙනවා 😥😥😥❤️❤️❤️😘😘😘😘😪😪😪😪

  • @RNlife-jm4or
    @RNlife-jm4or 2 หลายเดือนก่อน +79

    2024/4/14 ahana aya කෝ බලන්න ❤❤ මිලින්ද අයියව අවුරුද්ද දවසෙත් මතක් උනා ඕන් ඉතින් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අයියෙ ඔයාටත් කමෙන්ට් කරන යාළුවො ඔක්කොටමත් බුදු සරණයි

  • @jeewanitharanga
    @jeewanitharanga 5 วันที่ผ่านมา +2

    මතක තියේයි ඔබව සදා.....හීතට ගොඩක්ම දැනූන සින්දුවක් මේක ❤

  • @studiosl1850
    @studiosl1850 3 หลายเดือนก่อน +135

    මේ සින්දුව හරිම ලස්සනයි.
    ඒ අත්දැකීම හරි වේදනාකාරී😊
    මම මේ වීඩියෝ එක දවසට 10 වතාවක් විතර බලනවා❤

    • @prtrkumarasinghe1029
      @prtrkumarasinghe1029 หลายเดือนก่อน +2

      ඒකනම් ඇත්ත .හරි වේදනාකාරී හැගීමක්

  • @kasunlakshan6903
    @kasunlakshan6903 5 หลายเดือนก่อน +225

    කිසිම ලොකුකමක් නැති ආසම චරිතයක්. ජයවේවා අයියේ❤

  • @user-pt3pj9ve7q
    @user-pt3pj9ve7q 3 หลายเดือนก่อน +5

    සුපිරි සින්දුව හුත්තෝ කොච්චර බැලුවත් එපා වෙන්නෑ ..... ගැම්මක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sudathkeerthi
    @sudathkeerthi 2 หลายเดือนก่อน +15

    සුපිරිම සිංදුවක් දැනට් 50 පාරක් විතර ඇහුවා❤💕

    • @JontyXoxo
      @JontyXoxo 14 วันที่ผ่านมา

      thawa 50 parak ahanna bokka

  • @sulochanasamanmali8129
    @sulochanasamanmali8129 5 หลายเดือนก่อน +56

    සෑහෙන්න ඒ සිංදුව ඇතුලේ ජීවත් උනා🥺සමහර තීරණ කොච්චර ආදරේ උනත් ගන්න වෙනවා👣 ඇත්තට ගොඩක් ලස්සන නිර්මාණයක්❤️😌

  • @Dil_Music0
    @Dil_Music0 3 หลายเดือนก่อน +50

    මොන දේ උනත් අනාගතේදී අපට.... 🎵🎧🥺
    මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න.... ♥️✊

    • @JontyXoxo
      @JontyXoxo 14 วันที่ผ่านมา

      ba

  • @vishwasilva364
    @vishwasilva364 3 หลายเดือนก่อน +57

    මේ සින්දුව් hit උනේ අර පොඩි කොල්ලො 3දෙනාගේ බොන්ගෝ පාර නිසා❤

    • @SampathKumara-oq8ti
      @SampathKumara-oq8ti 2 หลายเดือนก่อน +2

      Aniwa math dn unge aka balala thamai dn sharch kare

    • @Shark_Lasiyah
      @Shark_Lasiyah 2 หลายเดือนก่อน +3

      ඇත්තද😂

    • @Mr_dineya
      @Mr_dineya 2 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත 👍

    • @user-ot6xd3hl5m
      @user-ot6xd3hl5m 2 หลายเดือนก่อน

      Studio d😊❤

    • @thilakwijekoon2294
      @thilakwijekoon2294 2 หลายเดือนก่อน +1

      Sirawatama eee

  • @panawaproductions-5489
    @panawaproductions-5489 29 วันที่ผ่านมา +15

    විරහව සරලව විදින පෙම්වතෙකුගේ හදවතේ ඇදුනු ආදරනීය ගැගීමක්. කලින් අහල තිබුනට හරියටම එකදිගට පැයක් එකම සිංදුවක් ඇහුවේ අදයි ජීවිතයේ පලමු වතාවට. 😔😔

  • @user-lj1cm9fn3r
    @user-lj1cm9fn3r 5 หลายเดือนก่อน +86

    මිලින්ද සඳරුවන් අයියේ සින්දුව පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! ❤️❤️❤️❤️🙏

    • @dewmidesilva8917
      @dewmidesilva8917 5 หลายเดือนก่อน +2

      දොස් කියල මොනව කියන්නද🤭 ඔය කටහඬ එක්ක කතාවක් සින්දුවක් විදියට කිව්වත් ඒත් ලස්සනයි ❤මටනම් කියන්න තියෙන්නෙ එච්චරයි

  • @VILLAGETRAVELINGDIARY
    @VILLAGETRAVELINGDIARY 3 หลายเดือนก่อน +1

    😍lassanai❤

  • @DanuskaSadaruwan-sh5xf
    @DanuskaSadaruwan-sh5xf หลายเดือนก่อน +2

    අත්නොහර ඉමු කියල වරදි හදන් එයා ගියා මේ සින්දුව ජිවිතේට ගොඩක් ලන් උනා

  • @mamakamthi7735
    @mamakamthi7735 5 หลายเดือนก่อน +61

    2023 බලන සෙට් එක ලයික්👍 කරන්න
    2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏

  • @user-bn8eb8tj1j
    @user-bn8eb8tj1j 3 หลายเดือนก่อน +102

    හෙඩ්සෙට් එක්ක දාගෙන අහන්න වෙනම ලෝකෙකට යනව🥺❤🎧🔊

    • @ireshamaduwanthi530
      @ireshamaduwanthi530 หลายเดือนก่อน

      Yes ❤

    • @JontyXoxo
      @JontyXoxo 14 วันที่ผ่านมา

      ge issr light kanuwe louspeaker ekak bedala ahuwe gemmata

  • @Dineshasubodhani99
    @Dineshasubodhani99 หลายเดือนก่อน +2

    එක පාරක් ඇහුවොත් ආයෙ දහපාරක් උනත් එක දිගට අහන්න හිතෙනවා❤❤❤

  • @SanjayaMadhusanka-rl8wr
    @SanjayaMadhusanka-rl8wr 2 หลายเดือนก่อน +5

    Lassana song ekak hithata wadinawa

  • @sandusubhashi3462
    @sandusubhashi3462 5 หลายเดือนก่อน +34

    Milinda අයියා කියන මොන සිංඳුවත් ලස්සනයි ඒකෙ ස්ටයිල් එක කොහොමද කියලා අදාලම නෑ . මාරම ලස්සනයි..❤️❤️❤️❤️ මම ආසම එදා පිළිමතලාවේ musical show එකට ඇවිත් නා කපන අනෝරා අයියගෙ හඬින් කියපු එකට ❤️😍😍😍😍

    • @dilumranga4933
      @dilumranga4933 4 หลายเดือนก่อน

      ආදරෙයි පැටියෝ ❤❤❤❤❤

  • @lasindukasun2965
    @lasindukasun2965 5 หลายเดือนก่อน +29

    කොච්චර ඇහුවෙත් එපා වෙන්නේ නෑ ...සුපිරියක් තමයි ඉතින් ❤ 100 පාරකට වඩා ඇහුවා දැනට...ජය වේවා ❤ 👈👌

  • @thakshilathakshila5151
    @thakshilathakshila5151 หลายเดือนก่อน +3

    මං ගොඩක්ම ආසයි❤.

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 2 หลายเดือนก่อน +2

    අම්මෝ, හරිම ලස්සනයි....😮🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @shanikawijesinghe4393
    @shanikawijesinghe4393 5 หลายเดือนก่อน +94

    මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න...
    මගේ උරතලේ මත, ඔබේ හිස තියාගෙන...
    මළ හිරු බැස යන, දවසක හවසක.....
    ක්ෂිතිජය බලාගෙන, දොඩමලු වුණේ අප.....
    නොපැතුව මොහොතක..
    සමු අරගන්නද?.........😍
    ඒ වචන❤😍

  • @Kavee-boy_
    @Kavee-boy_ 3 หลายเดือนก่อน +25

    සින්දුව ගොඩක් ලස්සනයි,,, හැමදාම අහන්න තිබ්බ ඉස්සර වගෙනම්, එත් ආයෙම ආදරෙ වෙනුවෙන් විදවන්න හිතක් නැ අයියෙ ❤️☺️

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 2 หลายเดือนก่อน +2

    ලස්සනයි සිංදුව මිලින්ද අයියේ 🎤🎤🎤

  • @user-ee8pu9hq5r
    @user-ee8pu9hq5r 3 หลายเดือนก่อน +5

    මොන දේ උනත් අනාගතේදි අපට 😖💔
    මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න ✊❤😢

  • @DesawanaMusic
    @DesawanaMusic 5 หลายเดือนก่อน +214

    ජයවේවා ❤

    • @HelloMilindaSandaruwan
      @HelloMilindaSandaruwan  5 หลายเดือนก่อน +27

      Thank you very much ❤🤗

    • @piuharshini4953
      @piuharshini4953 5 หลายเดือนก่อน +6

      මං හොයන සිංදුව කවද්ද අහන්න පුලුවන් වෙන්නෙ අයියේ..මන්දාරම් කතාවෙ තියෙන song එක.. ​@@HelloMilindaSandaruwan

    • @limashasewwandi3840
      @limashasewwandi3840 5 หลายเดือนก่อน +3

      ​@@piuharshini4953eka thinawa den godak kalne ❤

    • @piuharshini4953
      @piuharshini4953 5 หลายเดือนก่อน

      @@limashasewwandi3840 සාගරෙ සමාන වු ආදරෙන් පරාද වූ පෙම්වතා මමයි පෙම්වති නුබයි...ඒක නෑ අනෙ කොයිවත්ම...@HelloMilindaSandaruwan

    • @isharaudayanga6173
      @isharaudayanga6173 4 หลายเดือนก่อน

      ජයවේවා 👍👍

  • @kv1051
    @kv1051 3 หลายเดือนก่อน +22

    ලස්සන වචන ටිකක් ❤ ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ (මගෙ උර තලේ මත ඔබෙ හිස තියාගෙන මල හිරු බැස යන දවසක හවස... ක්ශිතිජය බලාගෙන දොඩ මලූ උනේ අප නොපැතුව මොහොතක සමු අර ගන්නද )❤❤❤

  • @user-jc4qw3tp5o
    @user-jc4qw3tp5o 2 หลายเดือนก่อน +4

    Hari lassanai aiya go dak ❤❤❤❤❤❤

  • @AnushaDeepani-ml6zs
    @AnushaDeepani-ml6zs 25 วันที่ผ่านมา +1

    ආසම සින්දුවක්❤

  • @nawanjalikawsalya2529
    @nawanjalikawsalya2529 4 หลายเดือนก่อน +73

    අතීතයේ පළමු ආදරේ මතක් උනා.. ලස්සනයි අයියේ... ♥️

  • @Suba-Subashi
    @Suba-Subashi 5 หลายเดือนก่อน +22

    මිලින්ද මොකක් කීවත් මිහිරිව ඇහෙන කන් දෙකක් මට තියෙන්නෙ.ඒ තරම් ආදරෙයි.ලස්සනයි සහෝදරයා❤❤

  • @ThanujaWickramasinghe-xn4ot
    @ThanujaWickramasinghe-xn4ot หลายเดือนก่อน +1

    ඒ Song එකහ් 🥺❤️

  • @imanu2083
    @imanu2083 3 หลายเดือนก่อน +1

    කහට නැතී මනස පුරා
    මතක තියෙයි ඔබව සදා ❤️❤️

  • @thineththeekshana6444
    @thineththeekshana6444 5 หลายเดือนก่อน +117

    මිලින්ද අයියාගෙ Song හැමදාමත් ලස්සනයි ❤️❤️❤️

  • @KaushalyaRashmi123
    @KaushalyaRashmi123 5 หลายเดือนก่อน +60

    හිතුවෙ නැතී මොහොතක මා තනි කෙරුවත් ඉවත බලා කහට නැතී මනස පුරා මතක තියෙයි ඔබව සදා .....😌🥺❤️

  • @kusal_chamira
    @kusal_chamira 2 หลายเดือนก่อน +1

    මාරම ලස්සන පද ගෙත්තම්ක්..❤❤❤

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 2 หลายเดือนก่อน +1

    ලස්සනයි 😊

  • @SanthaPuspakumara-jo5jg
    @SanthaPuspakumara-jo5jg 5 หลายเดือนก่อน +24

    අයියෙ ඔයාගෙ කටහඩ උණු උන කදුලු බිංදුවක්,,,,,,,හැමසිංදුවක්ම පපුව හාරන් යනවා වගෙ,,,,,අම්මොහ්,,,,,,හැමදාම මේ වගෙ ලස්සන සිංදු ගේන්න,,,,අපි හරි ආදරෙයි ඔය කටහඩට වගේම ඔයාටත්,,,තෙරුවන් සරණයි ☺️🌼🌼🌼

  • @rashminavodya1169
    @rashminavodya1169 4 หลายเดือนก่อน +12

    මොන දේ උනත් අනාගතේදි අපට..
    මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න..♥️🥺

  • @MaheeDesilva-it5gv
    @MaheeDesilva-it5gv 2 วันที่ผ่านมา

    ආසම සිංදුවක් 🤍🐼 මට වැඩිය අපේ බබාට මේ සිදුව ඇහුනොත් විතරයි නටන්නේ 🙈😁

  • @JanithPabasara-un3kc
    @JanithPabasara-un3kc 3 หลายเดือนก่อน +1

    හදවතේ ගායකයා ❤😍

  • @ShashiniDananjana-mv1ny
    @ShashiniDananjana-mv1ny 5 หลายเดือนก่อน +27

    හරිම ලස්සනයි අයියේ මාරම ලස්සන කටහඬක් තියෙන්නේ අයියේ ඇස් දෙක පියාගෙන විඳින්න පුලුවන් ලස්සන සිංදුවක් ❤❤❤❤

  • @user-dp1de2qm1x
    @user-dp1de2qm1x 5 หลายเดือนก่อน +147

    ඔය කටහඩින් ඉතිම් මොන සින්දුවක් කරත් hit වෙනවා ❤❤❤

    • @HelloMilindaSandaruwan
      @HelloMilindaSandaruwan  5 หลายเดือนก่อน +12

      Thank you very much ❤🤗

    • @SalithaMadushan
      @SalithaMadushan 2 หลายเดือนก่อน +1

      ❤​@@HelloMilindaSandaruwan

    • @pramilaharshai923
      @pramilaharshai923 หลายเดือนก่อน

      අනිවරෙම් ❤❤❤❤❤❤

  • @user-xp6ew3js2w
    @user-xp6ew3js2w หลายเดือนก่อน +1

    සචිත් super... ජීවිත අත්දැකීම්

  • @isurusampath5810
    @isurusampath5810 3 หลายเดือนก่อน +1

    මාරම ෆීල් මෙලඩි එකක් මේක ❤

  • @umeshnayanadilru1557
    @umeshnayanadilru1557 5 หลายเดือนก่อน +11

    මොන දේ උනත් අනාගතේදී අපිට මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න .... ❤❤😊

  • @lovelykitty9218
    @lovelykitty9218 5 หลายเดือนก่อน +39

    හරිම ලස්සනයි අයියෙ.හිතට දැනෙන කටහඩක්😌❤️

  • @kaniya316
    @kaniya316 3 หลายเดือนก่อน +1

    සුපිරියක් අයියා.❤

  • @MaduShani-mi6tk
    @MaduShani-mi6tk 6 วันที่ผ่านมา

    ඒක හදවතට ඇත්තටම ලොකුවට දැනෙනවා 🥺❤🌸

  • @Piyanthapiyantha607
    @Piyanthapiyantha607 5 หลายเดือนก่อน +29

    මගේ ආසම ගායකයා මිලින්ද අයියා තවත් සුපිරි වැඩක් hit වෙයි කොහොමත් ❤🎉💕💙

    • @HelloMilindaSandaruwan
      @HelloMilindaSandaruwan  5 หลายเดือนก่อน +3

      Thank you very much ❤🤗

    • @sanathkirishantha4344
      @sanathkirishantha4344 5 หลายเดือนก่อน +1

      Me නිලිය කොහෙද අනේ.මෙයා පුත්තලමේ ද

  • @vidanagamage8167
    @vidanagamage8167 5 หลายเดือนก่อน +25

    ඔයාගේ හැම සින්දුවකටම මාරම ආසයි අයියේ...මේකත් ගොඩක් ලස්සන සින්දුවක්...සුබ පැතුම් ...

  • @chandimamadushani9504
    @chandimamadushani9504 2 หลายเดือนก่อน +1

    Godak ලස්සනයි godak ආදරෙයි ❤❤❤ හැමදාම sinduwa ahanawa.👌👌👌👍👍👍 godak ලස්සනයි ❤❤❤❤❤

  • @dimuthindeewara9301
    @dimuthindeewara9301 5 หลายเดือนก่อน +26

    ඒක වෙනම රහක්...❤🕊️
    හිතුවෙ නැතී මොහොතක මා.....
    තනි කෙරුවත් ඉවත බලා....
    කහට නැතී මනස පුරා....
    මතක තියෙයි ඔබව සදා.... මතක තියෙයි ඔබව සදා.... ❤😔

  • @diduladanujaya8299
    @diduladanujaya8299 5 หลายเดือนก่อน +13

    100 පාරක් විතර ඇහුවා,මාර නිදහස් ❤

  • @krishanikanchana980
    @krishanikanchana980 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.....❤❤❤

  • @KwMw-wl7vw
    @KwMw-wl7vw 2 หลายเดือนก่อน +1

    Wow wow කියන්න වචන නැ මේ සෝන් ඒක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ මේක බලන සැරයක් ගනේ හ‍රිම සතුටින් අහනවා අයියේ ❤👍

  • @shalikamusic3862
    @shalikamusic3862 5 หลายเดือนก่อน +26

    අනිවාර්යයෙන් trending 1 ❤

  • @_s__m_13
    @_s__m_13 3 หลายเดือนก่อน +45

    කහට නැති මනස පුරා
    මතක තියෙයි ඔබව සදා....🥺❤️
    Felt it...❤️🥺

  • @piyanandatheropiyanandathe8620
    @piyanandatheropiyanandathe8620 6 วันที่ผ่านมา

    මමත් සියපරක් විතර මෙ සින්දුව ඇහුවා .හදවතටම වදිනවා

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 2 หลายเดือนก่อน +1

    ඒක වෙනම ලෙවෙල් එකක රහක්❤❤❤

  • @chabiyamusic
    @chabiyamusic 5 หลายเดือนก่อน +8

    ජයවේවා..!
    සෙට් එකටම ❣️

  • @user-ii3qw1ej1u
    @user-ii3qw1ej1u 4 หลายเดือนก่อน +7

    ලස්සන voice එකක් මනස සැහැල්ලු කරන මං මේ සින්දුවේ හැම වචනකටම ගොඩාක් ආසයි ඔයාට ජෙසු පිහිටයි හැමදාම සතුටින් ඉන්න අයියේ

  • @NilushikaSadamali-li1rn
    @NilushikaSadamali-li1rn 11 วันที่ผ่านมา

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ♥️

  • @nuwansampath958
    @nuwansampath958 6 วันที่ผ่านมา

    බොහොම දුරයි...අපි දෙදෙනා..💔

  • @prasadiniwathsala3014
    @prasadiniwathsala3014 5 หลายเดือนก่อน +33

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් 🥺❤️

  • @ImeshChathuranga-oh8iw
    @ImeshChathuranga-oh8iw 5 หลายเดือนก่อน +27

    තාරුණ්‍යයට අලුත් හදවතේ ගායකයා ❤

  • @user-xk3hv2lf5k
    @user-xk3hv2lf5k 3 หลายเดือนก่อน +1

    ආසම song eka🥺❤️

  • @tharindumalshan2580
    @tharindumalshan2580 2 หลายเดือนก่อน

    පිස්සුවක් තනිකර🥰

  • @user-de2sk1kb3g
    @user-de2sk1kb3g 4 หลายเดือนก่อน +19

    ඇත්තටම ලස්සන සිංදුවක් අයියේ ❤❤❤ පට්ටම ලස්සනයි ❤❤❤

  • @darshanadilshan5149
    @darshanadilshan5149 5 หลายเดือนก่อน +14

    My favorite voice ❤❤❤❤❤❤❤ මිලින්ද අයියා 🤟😍🤟😍

  • @NilminiPriyadarshani-vl9ex
    @NilminiPriyadarshani-vl9ex 20 วันที่ผ่านมา

    ලස්සනයි ගොඩාක් ❤❤❤❤

  • @indikasampath6598
    @indikasampath6598 21 วันที่ผ่านมา

    ලස්සනයි ❤️

  • @swaraent
    @swaraent 5 หลายเดือนก่อน +46

    Will be super hit ♥️🔥

  • @maleeshaedirisinghe5459
    @maleeshaedirisinghe5459 4 หลายเดือนก่อน +8

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඒ තරම් ලස්සනයි ❤

  • @KaviduMadushan-lc1kz
    @KaviduMadushan-lc1kz 3 หลายเดือนก่อน

    ලස්සනයි 🥺

  • @daneshikachinthani5853
    @daneshikachinthani5853 10 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤

  • @chabiyamusic
    @chabiyamusic 5 หลายเดือนก่อน +21

    Trending ආවා යාලුවනේ 😃❤️
    Trending List එකෙ උඩටම ගේමූ.❣️ ශෙයාර් කරන්න හැමෝම 🥰

  • @HarshaPradeep-mb8sr
    @HarshaPradeep-mb8sr 4 หลายเดือนก่อน +8

    🎉🎉🎉🎉කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. අනෝරා වැස්සට පස්සේ මන් අහන හොදම සිංදුව.🎉🎉🎉🎉

  • @kavidusadaruwan4476
    @kavidusadaruwan4476 2 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤

  • @kasunviraj99
    @kasunviraj99 14 วันที่ผ่านมา +1

    අන්තිම ටිකෙ වෙන් වෙලා යන සීන් එකට පපුව දලා යනවා

  • @aneeshaumayangani6031
    @aneeshaumayangani6031 4 หลายเดือนก่อน +12

    මොනදේ උනත් අනාගතේදි අපට
    මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න......😔❤
    Congratulations malinda brother ❤❤

  • @sachinikalpana643
    @sachinikalpana643 5 หลายเดือนก่อน +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... ❤️❤️❤️

  • @vihangasugathapala
    @vihangasugathapala 5 หลายเดือนก่อน +26

    වෙනස්ම music එකක් එක්ක ආව ලස්සන නිර්මාණයක් 🤍 ජයවේවා 🎉❤

  • @user-ef7iw3bp1g
    @user-ef7iw3bp1g 4 หลายเดือนก่อน +9

    අනේ දැන් දහස් පාරකට වැඩිය ඇහුවා... ඇති වෙන්නේ නෑ ඒත්.. ජයවේවා අයියා❤❤🎉🎉

  • @kasunjayawardhana4817
    @kasunjayawardhana4817 หลายเดือนก่อน

    මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න....❤❤❤❤❤ 👍👍👍👍