@@SoulOfSandun ලස්සනයි සඳුන් aiye. Oyage hema song එක්කම ahanwa. Balanwa. ඉදිරියට thawa song කරන්න ශක්තිය ලැබෙන්න parthana karanwa. All the best aiye. ❤️❤️❤️❤️
ඒකනම් භාවනාවක් සදුන් අයියේ.......හිතුවා වගේම ලස්සන වැඩක්.......❤️🔥සුභ අනාගතයක් තුන් දෙනාටම......💖💖💖💖මේ ආදරේ නොවෙනස්ව හැමදාම තියේවි......Congratulations and god bless you and your family....❤️🔥🎉️👑️
ටික කාලයක් නිහඩව ඉදලා සුපිරිම නිර්මාණයකින් ආයෙම මිනිස්සු අතරට ඇවිත් ප්‍රේක්ශකයා මුහපත් කරන සුපිරිම තරුව❤️❤️❤️ you are the best singer my world ❤️❤️❤️🌺 god bless you🌺❤️ jaya veva
ඔයාලගෙම කරගෙන ආත්මයෙන් විඳින්න! කාලෙකට පස්සෙ මම ලියල මමම sing කරපු මේ නිර්මාණය ☺️. අහම්බෙන් ඔයාලම හදවතින් වැළඳගත්තු ඔයාලම ඉල්ලපු නිසා සම්පූර්ණ ගීතයක් විදිහට නිමවුණු "ඔබ මගෙ හදවතේ පැළඳුවා" හදවත දිව්‍ය භවනක් තරම් ලස්සන ඔයාලට භාරයි ❤
Lassanai aiye 💖🤘
👍👍👍👍👍❤️❤️❤️❤️
💖🔥
Beautiful song♥️
Thanks ❤️
මගෙ බන්ඩියටත් දැන් මාස 4 ක්... අපි හැමෝගේම ප්‍රාර්තනාව තමා මගේ මැණික...ඉවසුමක් නෑ මට එයාගේ මූණ බලද්දි...මගේ මැණික වගේම අනෙක් කිරි කැටියෝද නිදුක් වේවා .නීරෝගී වේවා...
අම්මටයි ලැබෙන්න ඉන්න දරු පැටියටයි ත්‍රිවිධ රත්නයේ පිහිටයි❤️🙏
❤️🥺
සුබපැතුමක් සමගම ආශිර්වාදයක් ඔයාටයි බබාටයි දෙන්නටම kandy music අපෙන් බුදුසරණයි!❤️
😘❤️
❤️🌎
- lyrics - Sandun perera ✍🏻
ප්‍රාණයෙන් දරා ලය තුරා ආදරෙන්
මේ දුරක් ගෙවා ප්‍රේම සංචාරයෙන්
දුටුවනම් දෙව්දුවක් පාරමි දම් පුරන්
ඒ ඔබයි ඇත්තමයි සදගනා
ඔබ මගේ හදවතේ පැලදුවා
හදවත දිව්‍යභවනක් කලා
හැබැ කරන් පෙම් ප්‍රාර්ථනා
වසත් කල් යාය යලි ඉපදුවා
මහා සාගරේ තරම් තියේ
ආදරේ මේ ලයේ
ඔබ මගේ හදවතේ පැලදුවා
හදවත දිව්‍යභවනක් කලා
හැබැ කරන් පෙම් ප්‍රාර්ථනා
වසත් කල් යාය යලි ඉපදුවා
අන්ඨකාරෙන් අත් මිදී
සිනහවෙන් පිලිතුරැ දි දී
තව්තිසාවේදිත් යලි
එකතුවෙන්නට යමු අපි
වැටෙනා තැනකදී
අල්ලගන්නම් හුස්ම දී
දිනනා තැනකදී
සතුටු වෙන්නම් පසෙක වී
දුටුව නම් දෙව්දුවක්
පාරමි දම් පුරන්
එ ඔබයි ඇත්තමයි සදගනා
ඔබ මගේ හදවතේ පැලදුවා
හදවත දිව්‍යභවනක් කලා
හැබැ කරන් පෙම් ප්‍රාර්ථනා
වසත් කල් යාය යලි ඉපදුවා
♥️
100 like 1ka mgen ❤ hadawathata wadina supiri song 1k ❤❤
Tax
Congratulations aiye
Ammo Tnx 💞
වැටෙනා තැනකදී අල්ල ගන්නම් හුස්ම දී....🥺❤ දින්නා තැනකදී සතුටු වෙන්නම් පසෙක වී....☺️💝
ඒ කොටසට කැමති අය කව්ද..
❤
♥️♥️♥️♥️♥️♥️♥️♥️💗💗💗💗💘💘💘
😍😍
මං කැමති නැ ..ඇයි
ලස්සනයි.සින්දුව
"ඔබ මගෙ හදවතේ පැළදුවා
හදවත දිව්‍ය භවනක් කරා.."මේ කොටසට කැමති අය කෝ
😁
@@harshisewwndi1402 😁😘
Math kamathi ekallata
man
@@purnima6750 😘😊
ප්‍රේම සංචාරයේ අත්වැල වෙනුවෙනුත් අත්වැලේ සවිය වන්නා වූ පාරමී දම් පුරන දෙව්දුව වෙනුවෙන් තාත්තා කෙනෙක් ලියපු කියන ලස්සන ගීතයක් ❤ වාසනාවන්ත දරු උප්පත්තියක් වෙන්නම ඕන 🙌💯
අප්පට සිරි මන් දැම් දැක්කේ 😜😜😀
@praviya YT එක තමා බන් මන් මෙ කල්පනා කලෙ මේ මෙලඩිය මට හුරු මොකද කියල😂😂
Ii
@@polonnaruwejaya iii iii i
@praviya YT mokakda song eka
සියළුම කිරි මව්වරුන් ගේ සිහිනයන් ඉටුවේවා ❤️🙏
මෙම ගීතය සියලු ම කිරි මව්වරුන්ට උපහාරයක් ම වේවා!!! 🙏🙏🙏❤️❤️❤️
🙏😍
@@mangofriendsavacadobar6523 ❤️❤️
සියලුම අම්මාවරුන්ට උපහාරයක්
@@hewagesriyani8302 🙏❤
❤❤
රටේ වාසනාවට බිහි උනු රත්තරං මිනිස්සු හදවත් ඇති ආදරනීය ගායන ශිල්පියෙක් ආදරෙයි සදුන් මල්ලී
Ado maro
congratulations @Sandun Perera aiya & Akka. God bless you ❤️❤️❤️ i felt it
nilan aiya ❤❤
nila ayya 😍
නලාන් අයියා ගැම්මක් තමා
කුහක කමක් නැතුව ඒ දාපු කොමෙන්ට් එකට ගරු කරනවා අයියේ 😌❤️❤️
එකම දවසේ හදට දැනෙන සින්දු දෙකක් release වුණා සෙංකඩගල නුවරට & ඔබ මගේ හදවතේ පැලදුවා 😇 මේකයි ඒකයි දෙකම අහපු අය කෝ ❤️😇
Mm ehuwa
@@harshikadoni9982 😇
Mm
ahuwa
🤚
මාරම ලස්සනයි මේ සින්දුවනම්. සුපිරියක් අැ. Congratulations.❤
You are right 🥰
ස්තූතියි හදවතින්ම! ♥️🥺
When sandun perera say,
වැටෙනා තැනකදී අල්ලගන්නම් හුස්ම දී....
I felt it... 🔥✨️🥀❤️🔥
Mee to
😌💕💫
@@luqmanlafeer❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාගෙ බිරිදට මේ ලැබිච්ච සිංදුව මුලු ජීවිත කාලෙටම ලැබුන වටිනම තෑග්ග වෙන්න ඇති... කවුරුවත් නොකරපු දෙයක් ඔයා කරේ... සතුට කියන එක ඔයා බිරිදට මේ අවස්ථාවේ උපරිමයෙන් ම දුන්නා.. 💕
Wada
අනේ අක්කාගේ මුණ දැවේ නැත්තේ ඇයි.. ඔයා දෙන්න සහ එන චුටි පැටියට බුදුසරණයි පරිස්සමින් ඉන්න.. හැමදාම හදවතේ ගායකයා ඔයා අයියේ 💕😘
❤🌹
❤️❤️❤️❤️🥰
ප්‍රාණයෙන් දරා ළයතුරා ආදරෙන්
මේ දුරක් ගෙවා ප්‍රේම සංචාරයෙන්
දුටුවනම් දෙව්දුවක් පාරමී දම් පුරන්
ඒ ඔබයි ඇත්තමයි සඳගනා....
ඔබ මගෙ හදවතේ පැළඳුවා
හදවත දිව්‍ය භවනක් කළා
හැබෑ කරන් පෙම් ප්‍රාර්ථනා
වසත් කල් යාය යළි ඉපදුවා
මහ සාගරේ තරම් තියේ
ආදරේ මේ ළයේ...!
අන්ධකාරෙන් අත්මිදී සිනහවෙන් පිළිතුරු දිදී
තව්තිසාවේදිත් යළි එකතු වෙන්නට යමු අපි
වැටෙනා තැනකදී අල්ලගන්නම් හුස්ම දී
දිනනා තැනකදී සතුටු වෙන්නම් පසෙක වී
දුටුවනම් දෙව්දුවක් පාරමී දම් පුරන්
ඒ ඔබයි ඇත්තමයි සඳගනා....
ඔබ මගෙ හදවතේ පැළඳුවා
හදවත දිව්‍ය භවනක් කළා
හැබෑ කරන් පෙම් ප්‍රාර්ථනා
වසත් කල් යාය යළි ඉපදුවා
මහ සාගරේ තරම් තියේ
ආදරේ මේ ළයේ...!
Lyrics | Sandun Perera 🪶
❤❤
🥰🥰🥰
👌👌❤️❤️❤️
❤️❤️🥺
❤
ඇත්තටම සදුන් අයියෙ පිරිමියෙක් වර්තමානයේ කාන්තාවක් වෙනුවෙන් දැක්වු ඉහලම ගීත ගෞරව උපහාරය මේක කියල බය නැතුව කියන්න පුළුවන්..💪🙏❤️ හින්දි සිංදුවක් උනත් ඒකට වඩා දහස් ගුණයක් මේ නිර්මාණය ඉහලයි..අති විශිෂ්ටයි..👌👏👏❤️
මේ ගීතය ඉහල මට්ටමක තියෙන ව.හැබැයි සින්දු ව වගේ දහස් ගුණයක් මේක හොදයි කියල කියන්නත් බෑ නේද?විශේශයෙන්ම ශ්‍රියා ඝෝශාල් ගේ Version එක.. හිංදි සින්දුවේ Lyrics වල තේරුමට වඩා මේ Lyrics හොදයි ..හැබැයි හින්දි එක ඒ තරම් හෑල්ලු කරන්න බෑ Dear...👍
@@Abhimansanthush වෙන්න ඇති dear ..මන් මෙහෙම කිව්වෙ ශ්‍රියාගෙ version එක අහල නෙවෙයි..☝️ අර්ජිත් සිංගෙ original එක අහල...ඒකේ තියෙන්නේ වෙනම feeling එකක් තේරුමේ වුනත්..ඒත් මේකෙ තියෙන්නේ ගෞරවනීය ආත්මීය feeling එකක්..ඒ හින්දම woow එකක් නිකම්ම කියවෙනවා..එහෙම නොකියෙනවානම් ඒක කුහකකම..🤔🙄 මන් කුහකයෙක් නිවෙමි dear..ඒත් පිලිගන්නවා ශ්‍රියා අතිශයින්ම අතිදක්ශ ගායිකාවක්..ඇයව ආසන්නයට වත් සම කරන්න පුලුවන් අල්කාට විතරයි .. 💪❤️❤️❤️
LYRICS ,,,,💓💗💓😇
ප්‍රාණයෙන් දරා ලය තුරා ආදරෙන්
මේ දුරක් ගෙවා ප්‍රේම සංචාරයෙන්
දුටුව නම් දෙව්දුවක් පාරමී දම් පුරන්
ඒ ඔබයි ඇත්තමයි සඳඟනා
ඔබ මගේ හදවතේ පැළඳුවා
හදවත දිව්‍ය භවනක් කලා
හැබෑකරන් පෙම් ප්‍රාර්ථනා
වසත් කල් යාය යලි ඉපඳුවා
මහ සාගරේ තරම් තියේ ආදරේ මේ ලයේ
ඔබ මගේ හදවතේ පැළඳුවා
හදවත දිව්‍ය භවනක් කලා
හැබෑකරන් පෙම් ප්‍රාර්ථනා
වසත් කල් යාය යලි ඉපඳුවා
අන්ධකාරෙන් අත්මිදී සිනාවෙන් පිළිතුරු දිදී
තව්තිසාවේ දිත් යලි එකතු වෙන්නට යමු අපි
වැටෙනා තැනකදී අල්ල ගන්නම් හුස්ම දී
දිනනා තැනකදී සතුටු වෙන්නම් පසෙක වී
දුටුව නම් දෙව්දුවක් පාරමී දම් පුරන්
ඒ ඔබයි ඇත්තමයි සඳඟනා
💓💓💓💗💓💓💓
අයියාගෙයි අක්කගෙයි සුන්දරම කලේට💖 හදවතින් සුභ පතනවා🖤 චුටී පෑටියා 🧚 ඔයා එනකල් ගොඩක් අය බලන් ඉන්නවා 😍 බුදු සරණයි.. තුන් දෙනාටම ..🥰
අනේ ස්තූතියි හදවතින්ම! ♥️🥺
😍😎😎😎
❤️💞♥️💖😘💫
දුටුවනම්..දෙව්දුවක්...පාරමි දම් පුරන්...
ඒ ඔබයි ඇත්තමයි සඳගනා ............
ඒ වචන🥺 ❤️🌎
😂
Ln
ඔව් මාරම ලස්සනයි ඒ වචන ටික
😹💔
2024 කවුද අහන්නෙ ❤
Mamath hahanawoo❤😊
I am
❤😊
Ia
මම😊😊😊😊😊😅❤
ප්‍රගීත් පෙරේරා Music + සදුන් පෙරේරා Voice 👀❤️ Next Level
Congratulations All 💛🥀
ලස්සනයි එක 🕉️🕉️❤🇱🇰🇱🇰
dasuuuu
@@SamuDrop නැති තැනක් නෑ නේද 😁❤️
@@vihangianuththara460 😊💛💫
@@vihangianuththara460mekata remix kare nathi unoth thamai pudumayk wenneh 😅🤭💖🙂👋👀
Congratulations සඳුන් අයියා, සිංදුව මාරම ලස්සනයි ❤️❤️❤️ ඔයා හිටපු හැටියට අද මේ ඉන්න තැන ගැන ඇත්තටම ගොඩාක්ම සතුටුයි , තව තවත් ලස්සන දේවල් කරන්න ඔයාට ශක්තිය ලැබේවා ❤️😍
මොහොතින් පායලා,ඉක්මනින් කඩා වැටෙන තරු පොකුරු අතරේ,අවකාශයම තරනය කරමින් ඉහලටම යන තනි තරුව..සදුන් පෙරේරා..ආදරෙයි හැමදාම .👌❤️😍
ඒ වචන ටික හිතට මාර හයියක්! ස්තූතියි හදවතින්ම ♥️🥺
ඇත්ත 😍❤️
@@SoulOfSandun අයියාට සුභ පැතුම්
@@SoulOfSandun ලස්සනයි සඳුන් aiye. Oyage hema song එක්කම ahanwa. Balanwa. ඉදිරියට thawa song කරන්න ශක්තිය ලැබෙන්න parthana karanwa. All the best aiye. ❤️❤️❤️❤️
Ajxz
අනේ අපිත් පෙරුම් පුරනවා චූටි පැටියෙක්ට..ඒ සිංදුව මන් මගෙ ජීවිතේටම අහපු ලස්සනම සිංදුව..රත්තරං පිංවන්ත මැණිකක් ඔයාලට ලැබෙන්න ඕනි 🙏 බුදුසරනයි ඔයාලගෙ චූටි කැඳැල්ලට අයියෙ..සතුටින් ඉන්න හුස්ම පවතින තුරාවටම ❤️❤️❤️
Well done machan !! ලස්සනයි වැඩේ ❤ Congratulations 🍾
ඒක හරිම ආදරනීයයි අය්යේ ❤️ සුන්දර පවුල් ජීවිතයට,අලුතින් එකතු වෙන්න යන පැටියට බුදුසරනයි 🙏
තමන්ගේ දක්ශතාවයෙන් සහ කැපවීමෙන් ඉදිරියට ආ සැමදා දිදුලන තරුවක් ලෙස සදුන් අයියා මේ පුංචි රටේ නමක් සාදා ගෙන ඉවරයි දැනටමත් ජය වේවා ඔබට බුදු සරනයි ජේසු පිහිටයි !!!
උබේ අහාපු ලස්සනම සිංදුව මේක බං ❤
වැටෙනා තැනකදි අල්ල ගන්නම් හුස්ම දී...
දිනනා තැනකදි සතුටු වෙන්නම් පසක වි... I feel it bro 🥺💔❤️
වෙනස්ම විදියේ සින්දුවක්.භාවනාවක් වගේ.හිත වෙනමම ලෝකෙකට ගෙනියනවා.ජයවේවා 🖤🌸✨️
ඔයාලගෙන් හදවතින්ම ඒ වචන ටික අහගන්න ආසාවෙන් බලාගෙන හිටියා! ස්තූතියි හදවතින්ම! ♥️🥺
අැත්තටම කාලෙකට පසුව අහාපු දැකපු ඉතා සුන්දර වටින සිංදුවක්.අැස් දෙකට කදුළු උණනවා.හරිම ලස්සනයි.කොච්චර අැහැව්වත් මදි.කන් දෙකේ සිංදුව රැව්දෙනවා.පුදු ලස්සනයි.
කියන්න වචන නැහැ,ඒ තරමටම පුදුම ලස්සනයි.සදුන් ඔයාටත් පවුලේ සැමදෙනාටත් තිුවිධ රත්නයේ පිහිටයි.සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.
"වැටෙනා තැනකදී අල්ල ගන්නම් හුස්ම දී..." congratulations ✌️❤️
මස් හරහා ඇට මිදුලු වලටම දැනුන සින්දුවක් 🥺
පයියට යන් නැද්ද උබෙ
@@isurusharada7836 උබ වගේ ගෙරි ගද ගහන බල්ලො ඉන්න හින්දා තමා මේ රටටත් කෙලවෙලා තියෙන්නෙ
Egg
@@isurusharada7836 සිරා 😂
@@isurusharada7836 😂😂
'වැටෙනා තැනකදි අල්ල ගන්නම් හුස්ම දී....'😍😍😍 සුභ පැතුම් දෙන්නටම😍😘
වැටෙනා තැනකදී,
අල්ලගන්නම් හුස්ම දී,
දිනනා තැනකදී,
සතුටු වෙන්නම් පසෙක වී... ❤️❤️
එහේම අය හරි අඩුයි දැන්
අහම්බෙන් හරි මේ වචන වලට හැරවුනේ හොඳ ස්වාමියෙක් විදියට තමන්ගෙ බිරිඳ කෙරෙහි තියෙන ඒ ආදරයත්, ආදරණීය පියෙක් විදියට දරුවට තියෙන ඒ සෙනෙහසත් එක්ක හිතේ සිර වී තිබූ හැගීම් සමුදායක්.... ඒ නිසාම මේ නිර්මාණය හරිම ලස්සනයි...... 🥺❤️
සියලු මව්වරුන්ගෙ කිරි සිහින ඉටුවෙවා 🙏🙏🙏🙏
දුටුවනම් දෙව්දුවක්.. පාරමී දම් පුරන්.. ඒ ඔබයී ඇත්තමයී.. සදගනා..
This is the best😍 congratulations.
සිංදුව නම් මරු..සඳුන් අයියා පොඩි කාලේ දුක් විඳපුවට හරියන්න අද හොද තැනක ඉන්නවා..ඒ ගැන නම් පට්ට සතුටුයි.congratulations අයියේ.. ❤️
ඔයාලා වගෙ රසිකයො ලැබුණ එකට මටත් ගොඩක් සතුටුයි ♥️
ඇයි දන්නේ නැහැ කියන පද ටික ඇහෙනකොට ඇග හිරිවැටිලා යනවා මතක ගොඩක හිත අතරමං කරන ගමන්ම 😢😢😭😭
දූල ම තුන් දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් විදියට සත්තයි සින්දුව අහද්දි හදවතට එන ඒ හැගීම වචන වලින් කියන්න බෑ..... තෙරුවන් සරණයි! පවුලටම සුභ පතනවා සදුන් ❤️ ❤️ ❤️
❤️❤️❤️❤️
ආදරණීය thaththa kenek bs thaththa 😘🥺🥺🥺🥺🥺🥺
කී පාරක් ඇහුවද මන්දා...🙈අනේ...හරිම ලස්සනයි..🥰😍💕උතුම් නීරෝගී දරු සම්පතක් ලැබේවා....🙏❤
පින්වත් නිරෝගිමත් වාසනාවන්ත දරු පැටියෙක්ට මගෙන් සුභ පැතුම්.....❤️ ඔයාලා දෙන්නම පරිස්සම් වෙන්න ආදරෙයි......😍
තේරුමක් නැති සිංදු කියනව කියපු අයට කනේ පාර❤️❤️❤️
ලස්සනම සින්දුවක් සදුන්❤️❤️
ලස්සනම හඩකින් ලස්සනම සින්දුවක්.congratulations 👨👩👧
සියලු මව්වරු සුවපත් වේවා
ඒ හීනෙට හීන දකින හැම කෙනෙක්ටම ඒ හීනේ ලස්සනට හැබෑ වෙන්න ඕනේ❤❤❤❤
" ඔබ මගේ හදවතේ පැලදුවා හදවත දිව්‍යබනවක් කරා " වෙනම අමුතු හැගීමක් ජය වේවා සදුන් අය්යේ
Ek villen eke song ekak. Hindi version eka patta
❤😂
❤ 3:16
Boy
තුනුරුවන් බලයෙන් සියලු පැතුමන් ඉටුවේවා , අනේ හොද ගායකයෙක්, ආදරනීය ස්වාමියෙක්, දයාබර පියෙක් ඔක්කොගෙම එකතුවක් දැක්ක මල්ලී. සුභ පතනවා චූටි කැදැල්ලට ❤️❤️❤️❤️
සදුන් අයිය අක්කිට දෙන්න බබාට දෙන්න පුලුවන් ලස්සනම තෑග්ගක් දුන්න එහෙනම්...🙏♥️🌹☸🤗.......සම්මා සම්බුදු සරනයි අයියේ ඔයාල තුන්දෙනාටම.....ඒ ආදරේ හැමදාමත් පවතීවා..🙏♥️🌹☸️🤗
මන් හිතන විදියට සදුන් පෙරේරා අයියා ගායනා කරපු සිංදු වලින් ලස්සනම😍 ලස්සනම😍 ලස්සනම😍සිංදුව මේක 😊😊😊තවත් ලස්සන සින්දු ඉස්සරහත් ඉදිරිපත් කරන්න ලැබේවා කියලා අයියාට ප්‍රාර්ථනා කරනවා😊
නියමයි සදුන් අයියෙ හැමදාමත් ඔයාට හරියන්න ඔනි ඔයාගෙ ජීවිත කතාව මම ඇහුවා ඒක ඇහුවට පස්සෙ මමත් දෙයක් හිතට ගත්තා දවසක මමත් කොහොම හරි මට පුලුවන් තරම් ට්‍රයි කරලා මගෙ දෙමවුපියන් රජ මාලිගා වල තියනවා හරියට ඔයා වගෙ ❤️
ලස්සනයි සඳුන් අයියේ...සුභපැතුම් ඔයාලට..❤🙏 හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. හැබැයි අක්කගෙ මූන පෙන්නුවෙ නැති එකට නම් තරහයී😠.
සම්පූර්ණ සිංදුව release වෙන්නත් කලිම් trending වෙලා ඉවරයි☺💕.....
_ඔබ මගෙ හදවතේ පැලඳුවා_
_හදවත දිව්‍ය භවනක් කළා_
💜🤲
♥️♥️♥️
තේරුමක් නැති සිදුවලට වඩා මේ සින්දුව ඇත්තටම සුපිරි 😊♥️
ඒ වචන සහ ඒ තේරුම හදවතටම දැනෙනවා..ලස්සන සහ වාසනාවන්ත දරු උපතක් සිද්ධ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි ..🥺🥺❤️
ඒකනම් භාවනාවක් සදුන් අයියේ.......හිතුවා වගේම ලස්සන වැඩක්.......❤️🔥සුභ අනාගතයක් තුන් දෙනාටම......💖💖💖💖මේ ආදරේ නොවෙනස්ව හැමදාම තියේවි......Congratulations and god bless you and your family....❤️🔥🎉️👑️
ඒ ආදරණීය වචන ටිකට ස්තූතියි හදවතින්ම! ♥️🥺
Adama 1 million කරමු.පට්ට filing එකක්.😍😍☝☝☝😍😍☝☝😊😊😊☝☝😍😍😍
Ow
සදුන් පෙරේරා කියන්නෙ වචනවලින් කියන්න බැරි අපූරු චරිතයක්.හදවතින්ම ගරු කරනවා ඒ හැකියාවට ඒ වගේම නිහතමානී කමට♥️
ඔබ මෙගෙ හදවතේ පැලදුවා.....
හදවත දිව්‍ය බවනක් කළා..... ❤️
මොන තත්වෙක හිටියත් තමන් ආදරේ කරන කෙනා අත් නොහැර ලගින්ම ඉන්නවා කියන්නෙ ඒ තරම් දෙයක් තවත් නෑ ... 💖 ජීවිතේ වටිනම කාලෙක එයාව සතුටින් තියන්න පුලුවන්නම් ඒ තරම් දෙයක් තවත් නෑ ... 🥰 ඒ කෙල්ල වගේම චූටි ළමයා කොච්චර පිනක් කරලා ඇතිද අද කාලෙත් එක්කන් ඒ වගේ තාත්තෙක් ලබන්න ... 🥺 ප්‍රසිද්ධ අය ගොඩක්ම වෙන්නෙ කාලයක් එකට ඉදලා ඩිවෝස් වෙන එක ... 💔 ඒත් මං දැකපු තවත් ලස්සන ආදරයක් ... 💗 කොච්චර සල්ලි , ප්‍රසිද්ධිය තිබුනත් ඒ ආදර කතා හැමදාම ලස්සනයි ... 💕බුදු සරණයි 3 දෙනාටම ... 😍 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤️
සදුන් අයියේ බුදු සරනයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ඔයා ඇතුලු පවුලේ සියලුම දෙනාට ❤️❤️❤️❤️❤️මගේ හදවතේ ගායකයා ඔයා සදුන් අයියේ ❤️❤️❤️❤️
මේ Song එක නම් භාවනාවක් 🎶♥️
''ඔබ මගේ හදවතේ පැළදුවා''
''හදවත දිව්‍ය භබනක් කරා''
මේ කොටසට තමයි මං කැමති ම ❤️💜🌎
BTS ARMY කෙනෙක් නේද .
ඇග හිරිවැටිලා ගියා සින්දුව නම් මාරම ලස්සනයි ❤️❤️😘😘😘ආදරෙයි හොදේ දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ඕනේ ..❤️❤️🥰😘
ස්තූතියි හදවතින්ම! ♥️🥺 ඔයාලා එහෙම කියද්දි මගෙත් ඇඟ හිරිවැටෙනවා..
සදුන් මල්ලි ඔයා පොඩි කාලේ ඉදන්ම දක්ෂ ගායකයෙක්.ඔයා ගේ මෙි සිංදුවත් මාරම ලස්සනයි.ඔයාට සුභ පතනවා..👍
ඇඟ හිර්වැටිලා ගියා.... පට්ට ලස්සනයි❤️🔥 අයියේ❤️😊 tranding 1
Aththa 🙂👋💖👀😏👌
views, trending බලාගෙන කරපු දෙයක් නෙමෙයි. හදවතට දැනෙන්න නිදහසේ විඳින්න කරපු නිර්මාණයක්! ඔයාලට දැනුනනම් එච්චරයි! මේක ඇත්තටම කිවුවොත් මතක සටහනක් ♥️
@@SoulOfSandun ඇත්තටම ඔයාගෙ අනිත් සින්දු වලට වඩා මේක කොච්චර ලස්සනද..
@@SoulOfSandun ❤️
බිරිඳ ගැන සින්දු හැදෙන්නේ නැතිම තරම් . ස්තූතියි මේ වගේ ගීතයක් නිර්මාණයක් කලාට.
ඔබ මගේ හදවතේ පැලදුවා හදවත දිව්‍ය භවනක් කලා මාරම ලස්සනයි අයියේ සිදුවේ පද ටික නම් වොයිස් එක ඔයාගේ අනේ සුපිරි අයියේ මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏 අයියේ good luck 🤟🤟🤟
හරිම ලස්සනයි අයියේ සතුටින් ඉන්න දෙන්නාත් එක්ක ජය වේවා ❤️😍
කාලෙකට පස්සෙ ඇත්තටම ලස්සන ගීතයක් ....ස්තූතියි සහෝදරයා
ඔබ මගෙ හදවතේ පැළඳුවා.. ඒ පද හතර සඳුන්ගෙ deep voice එකට මාරම match.. සුපිරියක්🧡❤️
අම්මෝ song එක නම් මාරම ලස්සනයි,,,🔥🔥දැනට කී පාරක් නම් ඇහුවද දන්නෙත් නෑ,,,😍😍ඒ තරමටම song එක ඇහුවා,,,පට්ටම ලස්සන හදවතට දැනෙන song එකක්...❤️🔥
කියන්න නම් වචන නෑ.හදවතටම දැනෙනවා.පුංචි පැටියටයි අයියා අක්කි 3දෙනාටම හදවතින්ම සුභපතනවා.තෙරුවන් සරණයි🙏🙏😍
මෙක ට්‍රෙන්ඩින් කරමු. ඇබ්බැහිවෙලා අප්පා මෙව් සිංදුවට.දවසට සිය සැරයක් විතර අහනෝ ❤❤❤❤
දුටුවනම් දෙව්දුවක් පාරමී දම් පුරන් ඒ ඔබයි ඇත්තමයි සදගනා..❤❤
Eya sadagana man dewangana
එදා ඉදන් අද වෙනකන් මම ආසම ගායකයෙක් තමා සදුන් පෙරෙරා කියන්නෙ.ඔයාලගෙ පුන්චි පවුලට බුදු සරනයි.ඒ වගේම කිරි සිහින බලාපොරොත්තු වෙන සියලුම දෙනාට බලාපොරොත්තු ඉටු වේවා පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් 💖💖💖💖💖❤️❤️❤️❤️😍😁🙏🙏🙏
මාත් එක්ක එදා ඉඳන් අද වෙනකල් ඉන්නවට ස්තූතියි හදවතින්ම! ♥️🥺
Mamath eda idnm kemthim singer sadun perera ane maram lassna voice ekk thiyenw 😘😘😘
😂
Maru song eka adareiiiiii 💖
හිත නිවන ලස්සන කටහඩක්.
දකින හීන හැබෑ කරනා❤️
නොදුටු හීන හැබෑ කරනා❤️
පුන්චි බිලිදා සිනා සීලා 💖🌏
ඔබේ දෑතට පහල වේවා🌏📎❤️
❤️🥺😁
😵💫🍭
ඔබ මගෙ හදවතේ පැලදුවා...❤️
හදවත දිව්‍ය භවනක් කලා...❤️
හැබෑ කරන් පෙම් ප්‍රාර්ථනා ...❤️
වසත්කල් යාය යලි ඉපදුවා..❤️
ලස්සන ම මේ කොටස..🥺😍
Ela
ඔබ මගෙ හදවතේ පැලදුවා... ❤️
හදවත දිව්‍ය භවනක් කලා... ❤️
හැබෑ කරන් පෙම් ප්‍රාර්ථනා... ❤️
වසත්කල් යාය යලි ඉපදුවා... ❤️
Ade eka supiri song ekk bn
🥺🥺aka aththa
@@chanakagaming951 j
ඇත්තමයි සිය ව්තාවක් එක දිගටම ඇහුවත් එපා වෙන්නෙ නැහැ , ඒක සිංදුවක් නෙවෙයි ජීවිතය වාගේ , සදුන් මල්ලි මෙවැනි ලස්සන නිර්මාණ කරන්න තව තව ශක්තිය දහිරියක් ලැබේවා 👌👌👌👌👌
මේ සිංදුව කොච්චර ඇහුවත් මදි.ඒ තරම් හිතට දැනෙනවා.ඒ සිංදුව 🥺❤️🙏සියපාරකට වඩා අහන්න ඇති.
❤❤❤ Congratulations!! ලස්සන සින්දුවක්
මමත් අම්මා කෙනෙක් වෙන්න යන්නේ, හදවතට දැනුනා🎉❤
When He Said
ඔබ මගෙ හදවතේ පැළඳුවා.... හදවත දිව්‍ය භවනක් කළා
I Felt It...... 🥰🥰🥰🥰🥰
What An Amazing Masterpiece
Love From Plustodians 💪💪💪
Lassanai aiya.adarei oyata.oyanam marama gayakayek.😘😘😘😘😘
ඒක නම්, හිත නිවන හැඟීමක් එක්ක ආදරය කියන්නෙ මේකයි කියලා දැනෙන සිංදුවක්.. ජය
ටික කාලයක් නිහඩව ඉදලා සුපිරිම නිර්මාණයකින් ආයෙම මිනිස්සු අතරට ඇවිත් ප්‍රේක්ශකයා මුහපත් කරන සුපිරිම තරුව❤️❤️❤️ you are the best singer my world ❤️❤️❤️🌺 god bless you🌺❤️ jaya veva
මේ අවුරුද්දේ මන් අහපු ලස්සනම සින්දුව,voice එක නම් භාවනාවක් සදුන් අයියේ සුපිරි❤️❤️
Ow bn
Live ඔයි වගේම කියන්න පුලුවන්නම් හොදයි 😶
ලස්සන song ekak
Math hithata danena marama lassana sinduwak thiyenasing marama lassani 😌❤️
අඩේ කොලො හිතටම වැදුන සින්දුවක්...ආදරෙයි ආ❤
Ek villan returns Film එකේ තිබ්බ ලස්සනම සිංදුවට කරපු හොදම Cover Song එක 🎶😌
සදුන් + ප්‍රගීත් combination එක පට්ට හදවතට දැනෙන්න සුපිරි වැඩක් ❤💪❤🔥
Ti
වැටෙනා තැනකදී අල්ලගන්නම් හුස්මදී 💙
දිනනා තැනකදී සතුටු වෙන්නම් පසෙකවී ❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සුපිරිම සිංදුවක් සදුන් අයියේ හරිම ලස්සනයි 💙💙
❤️❤️❤️❤️❤️ පට්ටම . ලස්සනයි ❤️❤️❤️❤️❤️
භාවනාවක් වගේ සිංදුවක් 😍❤️
දිගින් දිගටම මේ වගේ හොද සින්දූ කරන්න ඔයාට වාසනාව , ශක්තිය ලැබේවා කියලා කියනවා 🤍. පට්ට සින්දුව ☺️🤍 .ආදරේයී ☹️🖤
දුටුව නම් දෙව්දුවක්
පාරමීදම් පුරන්💗🥺
ඒක මරැ බන් සදුන් අයියා❤️🔥 ඒ කටහඬ පිස්සුවක්❤️🔥🎧 ජයවේවා!!❤️
Sinduwa marama lassanai ayiye. Lovely couple. Oyage katahada marama lassanai ayiye.
❤️❤️❤️❤️
ස්තූතියි හදවතින්ම! ♥️🥺
සුපිරිම සුපිරි මම සිය පාරක් ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ අය්යා
❤
ඔබ මගේ හදවතේ පැලදුවා
හදවත දිව්‍ය බවනක් කලා
හැබැ කරන් පෙම් ප්‍රාර්තනා
පසක් කල් යාය යලි ඉපදුනා ❤️🌸
අදරෙයි සදුන් අයියේ.ඔයාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා! ජය වේව!බුදු සරනයි .😘❤️🌸😊
❤❤❤
ඇග හිරිවැටෙනවා කියලා නිම කරන්න බෑ.... ඒ අදරෙ දැන් පවුලක් වෙලා දියුනුවෙන් දියුනු වෙන්න බුදු සරනයි සදුන් අයියා
මාර ලස්සන සින්දුවක් 🥺❤️❤️❤️
පියෙක් වෙන එක සිතා ගත ගන්න බැරි තරම් සුන්දර මොහොතක් 😍
ඔබ මගේ හදවතේ පැලදුවා හදවත් දිව්‍ය බවනක් කලා හැබෑකරන් පෙම් පාර්තනා වස්ක් කල් යාය යලි ඉපදුවා 🌍😊♥️
සිංදුවේ lyrics ටිකේ ලස්සන😍😍අයියගෙ voice එකත් එකතු වෙලා මාරම ලස්සනයි❤️🔥
සඳුන් අයියේ 🙏🙏🙏 මේ මගේ ජීවිතේ අහපු අහන වාරයක් පාසා හිතේ ආදරේ උතුරන උල්පත් මවන ලස්සනම ලස්සන positive සිනදුව... අහපු වාර අනන්තයි! 🎉❤💐💐💐💕💕❤❤💕💕😘