Neela Wickramasinghe, TM Jayarathna ~ Sudu Muthu Rala Pela සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 เม.ย. 2018
  • Live long blessed! Earn Your Soul Tittle | Tibetan Secrets plus.google.com/u/0/+dinurapr... සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ.. Sinhala Songs @TH-cam Sinhala Songs goo.gl/vQb5Ch #Sinhala #LK තුන් කල් ගී දැහැන Thunkal Gee dahena / 1063823423631248
  • บันเทิง

ความคิดเห็น • 467

  • @pamodrandima5008
    @pamodrandima5008 7 หลายเดือนก่อน +168

    2024 ත් මේ සින්දුව ආදරයෙන් අහන අය ඉන්නවද ?

    • @kumariweerakkody639
      @kumariweerakkody639 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 😊

    • @user-ue5ue3hs2q
      @user-ue5ue3hs2q 3 หลายเดือนก่อน

      Anivaaaaa❤❤❤❤❤❤❤

    • @punyajayasundara4613
      @punyajayasundara4613 หลายเดือนก่อน

      Yes❤

    • @user-gp8ui2vi6x
      @user-gp8ui2vi6x หลายเดือนก่อน

      this movie 👌😄

    • @manjuabewikcrama
      @manjuabewikcrama หลายเดือนก่อน

      ඉන්නවා.. අනේ ඇයි ඔබට මේ රස බර ගී රස නැද්ද

  • @ayesha9744
    @ayesha9744 ปีที่แล้ว +325

    2023 ත් අහන අය ඉන්නවද මට අවුරුදු 21ඉ මේ අවුරුද්දට 😁

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 5 ปีที่แล้ว +690

    ඔයාට අවුරුදු 20 ට වඩා අඩුයි ද ? ඔයා මේ සින්දුව ආසාවෙන් අහනවද ? එහෙනම් ඔයාටත් හොඳ රසවින්දනයක් තියෙනවා

  • @sandavijithminirathnayake7033
    @sandavijithminirathnayake7033 5 ปีที่แล้ว +400

    මේවට තමා නියම සින්දු කියලා කියන්නේ . දැනට අවුරුදු ගානක් පරණ උනත් තාමත් අහන්න ආස හිතෙන ,කුණුහරුප නැති සැබෑ ආදර ගීතයක් . ස්තූතියි

    • @yehansandaruwan7309
      @yehansandaruwan7309 3 ปีที่แล้ว +7

      Hariyata hari

    • @kavishkachamuditha8218
      @kavishkachamuditha8218 3 ปีที่แล้ว +4

      Kate ran masu danna one kathawak ekanan❤️

    • @maneshdananjaya390
      @maneshdananjaya390 2 ปีที่แล้ว +11

      Kisima harayak nethi sinduwalata milion ganan views India we un nahinawa loka pujithai kiyanawa Americawe eunuth ahanawa kiyanawa eunata mewage supiri sinduwalata views keeyada tiyenne

    • @aroshasanjaya7913
      @aroshasanjaya7913 2 ปีที่แล้ว +9

      අලුත් එවන්ගේ සිංදුවක් දාලා ගෙදර බල්ලත් ගියා..😁😁

    • @jayalathchathuranga3321
      @jayalathchathuranga3321 2 ปีที่แล้ว +1

      ❤️👌👌👌

  • @kirthilalsenarath
    @kirthilalsenarath 10 หลายเดือนก่อน +45

    මගේ වයස අවුරුදු හැට තුනයි මගේ නෝනා නැතිවුණා එයා මට මෙහි ජිවන යතාර්ථය කියා දුන්නා එ නිසායි මේ සිංදුව මගේ වෙලා තියෙන්නේ කියලා මට හැංගෙන්නේ

  • @kushandayarathna7401
    @kushandayarathna7401 ปีที่แล้ว +81

    වසන්ති චතුරාණී . හෙළ සිනමාවට වසන්තය ගෙන ආ අහිංසකාවිය ...

  • @awanthikadassanayake2275
    @awanthikadassanayake2275 8 หลายเดือนก่อน +28

    මේවා තමයි තව අවුරුදු 100ක්‌ ගියත් අහන්න පුළුවන් හිත නිවන ගීත ❤

  • @rehathilakawansha4045
    @rehathilakawansha4045 7 หลายเดือนก่อน +30

    ලිංගිකත්වය මුල් කරගෙන කරන අදෝනා අතර ආත්මීය හැගීම දෙන යථාර්ථවාදී හැගීම් සුවයක් ගෙන දෙනවා.තව අවුරුදු 20ක් ගියත් මෙවැනි ගීත ඒ ලෙසම හැගීම් දොලනය කරාවී

  • @foxlife1126
    @foxlife1126 2 ปีที่แล้ว +106

    මේ වගේ ලස්සන තේරුමක් තියෙන සින්දු කොච්චර ලස්සනද "මැනිකේ මගේ හිතේ කියන" කිසි තේරුමක් නැති කවියක් ද සින්දුවක් ද කියලා හිතාගන්න බැරි දැන් කාලේ මෝඩ පහේ සින්දුවල වඩා.

  • @musicworldlife2967
    @musicworldlife2967 2 ปีที่แล้ว +63

    මේ වගේ සින්දු අහන්න ඉතුරු වුන යුගයක ජීවත් වීම වාසනාවක්..❤️❤️

  • @melanisilva8277
    @melanisilva8277 ปีที่แล้ว +73

    පුදුමාකාර විදියට හිත නිවලා සනසන සොඳුරු කටහඬ යුගලයක සම්මිශ්‍රනයක්....❤

    • @SMJAY2023
      @SMJAY2023 ปีที่แล้ว +1

      🎉ඒක නම් ඇත්ත

    • @SonaliPramudika
      @SonaliPramudika 5 หลายเดือนก่อน +1

      ❤👍

  • @nalinhrischandra4476
    @nalinhrischandra4476 ปีที่แล้ว +55

    මේ නලු නිලියන්ගෙ බැල්මකටවත් දැන් ඉන්න උන්ට හැරෙන්නවත් පුලුවන්ද. 💥💥💥💥💥💥👌👌👌💓❤❤❤❤

    • @imashakarunathilake6192
      @imashakarunathilake6192 3 หลายเดือนก่อน +1

      ලාංකික චිත්‍රපටි ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය 🥺........දැන් ඉන්න උන් මහ උකන හැත්ත..මේ මිනිස්සු එක්ක හැරෙන්න තියා කලාවට එන්නවත් සුදුසු නැති පක්කු 😔

  • @MashaChana
    @MashaChana 4 ปีที่แล้ว +113

    චිත්‍රපටය - 1986 තිරගත වූ එච්. ඩී. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ "ආදර හසුන"...පද රචනය - කුලරත්න ආරියවංශ ........... සංගීතය - රෝහණ වීරසිංහ.

    • @sahanadikaram3304
      @sahanadikaram3304 3 ปีที่แล้ว +5

      කතාවත් හරිම වෙනස්ම අත්දැකීමක් 💕

  • @randhikaweerasuriya1824
    @randhikaweerasuriya1824 2 ปีที่แล้ว +88

    හැම ගැහැනියක්ම බලාපොරොත්තු වෙන්නෙ මෙහෙම සිහිනයක්, මෙහෙම දවසක්, මෙහෙම මොහොතක් ,මෙහෙම හැගීමක්.....

    • @nishanthagunathilaka5093
      @nishanthagunathilaka5093 ปีที่แล้ว +2

      Me film aka beluwada?☝️☝️😂😂😂

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 6 หลายเดือนก่อน +1

      Gahanu hithanne jiiwithe ekama sapatha minihek ekka nidiyana eka kiyala wiwahaya kiyanne lingika awashyathawayak

  • @nuwanrathnayake8796
    @nuwanrathnayake8796 ปีที่แล้ว +35

    කියන්න වචන නෑ...
    මැරෙන්න කලින් මේ වගේ ගීත අහන්න ලැබීම වාසනාවක්.❤❤❤❤❤

  • @pragnnasamajasathkarakapad6701
    @pragnnasamajasathkarakapad6701 5 ปีที่แล้ว +63

    කියන්න වචන නෑ අහන්න අහන්න රසවින්දනය තුළටමයි ඇදෙන්නෙ.💐💐💐

  • @Bimsarani0411
    @Bimsarani0411 3 ปีที่แล้ว +50

    සිදු ළඳ ගෙන දුන් මුතු කැකුළක් සේ ඔබ මට තිළිණ වෙලා😍

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว

      ❤️🌹

  • @Merein-pt9nt
    @Merein-pt9nt 5 หลายเดือนก่อน +7

    Film එක බලන්නම වටිනවා. සරල සිද්ධියකින් ගෙතෙන කතාවේ අරුමය....

  • @raviellawala3755
    @raviellawala3755 2 ปีที่แล้ว +20

    කනට මී පැණි වගේ කිව්වේ මේ වගේ සිංදුවලට...

  • @d.a.anjanaws1989
    @d.a.anjanaws1989 2 ปีที่แล้ว +6

    මෙ සින්දුවට කොච්චර ආසයිද කියනවා නම් එ කාලෙ (කැමරා ෆෝන් ආව මුල්කාලෙ) 2008-2009 විඩියො රෙකොඩර් එක දාලා ටිවි එකෙ ස්ක්‍රින් එකට අල්ලගෙන හිටියා...🥲❤️❤️

  • @Mr.Arjun123-e5j
    @Mr.Arjun123-e5j ปีที่แล้ว +14

    I'm tamil but I listen this song old gold

  • @sandyakumudiniliyanage5030
    @sandyakumudiniliyanage5030 5 ปีที่แล้ว +154

    .
    සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ
    පාවඩ පලස එලා
    සිඳු ළඳ ගෙන දුන් මුතු කැකුළක් සේ
    ඔබ මට තිළිණ වෙලා
    යුග දිවි වැල්ලේ අඳුරු ඉසව්වේ
    මුකුලිත සිතැගි සලා
    අරුණැල්ලක් සේ
    ඔබ මිණ පායා
    සනහස ජනිත කළා
    සැඩ රළ රැල්ලේ සැලෙන කැදැල්ලේ
    රැඳුනෙමි සරණ සොයා
    පවනැල්ලක් සේ නොම හැර ආවෙමි
    ඔබ හද සැදෙන තුරා

    • @nishanthagunathilaka5093
      @nishanthagunathilaka5093 ปีที่แล้ว

      සනහස..?🤔🤔🤔

    • @champicasiriwardhana69
      @champicasiriwardhana69 ปีที่แล้ว

      හරිම ලස්සනයි .......මට නැවත අහන්නවුනේ එරන්දි සහ හේසර ගායනා කල නිසා....එකත් ලස්සනයි....ලසන්න වදන් පෙලවල්..

    • @ilsara
      @ilsara 10 หลายเดือนก่อน

      ස්තූති ❤

    • @ilsara
      @ilsara 10 หลายเดือนก่อน

      ​@@nishanthagunathilaka5093සෙනෙහස කියන්නේ ඒ සනහස = සෙහෙහස

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 5 หลายเดือนก่อน

      Harimea lassani ❤️

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 หลายเดือนก่อน +2

    මට දැන් වයස 60 ක්‌. එදා ඉඳන් අදටත් අහන ලස්සන සිංදුවක් වගේම ගාල්ලේ දොඩන්දූව, හික්කඩුව අවට ගනිපු ලස්සන දර්ශන ඇතුළත් ලස්සන කතාවක්. මේ 2023.🔥

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 ปีที่แล้ว +11

    රවීන්ද්‍ර ,,වසන්ති,දෙන්නගේ ආදර ය ඇස් දෙකෙන් පුදුමාකාර විදිහට පෙන්වනවා.අනාගතෙනම් මේ වගේ නිර්මාණ අපේ දරුවන්ට බලන්න බිහි නොවේවි.හරිම ලස්සනයි.

  • @malinthafernando2252
    @malinthafernando2252 3 ปีที่แล้ว +46

    සිංදුව වගේම මේ film එක කොච්චර බැලුවත් එපා නොවන එකක්..ඇයි බන් කිසිම හරයක් නැති දෙමල හිංදි කසිකබල් පෙන්නනව වෙනුවට පරණ films දාන්න TH-cam channel එකක් නැත්තෙ..?

    • @noelinebrohier7645
      @noelinebrohier7645 2 ปีที่แล้ว +7

      මේවා රස විඳින්නත් හොඳ හදවතක් තියෙන්ඩ ඕන.
      අපිට tv channels වලින් පෙන්වන්නෙත් වැඩකට නැති හින්දි චිත්‍රපටනෙ ඒවාවත් හරි ඒවා පෙන්නන්නෙ නැහැ.

    • @deepthipannala2470
      @deepthipannala2470 2 ปีที่แล้ว +4

      අම්මෝහ්... ඒකනම් සහතික ඇත්ත...

    • @d.h.witharanage3732
      @d.h.witharanage3732 2 ปีที่แล้ว +3

      @@noelinebrohier7645 sahathika eththa.

    • @janakapremakantha5563
      @janakapremakantha5563 9 หลายเดือนก่อน +1

      මේ film එක සම්පූර්ණ බලන්න පුලුවන් ලින්ක් එක්ක් නැද්ද 😮😮😮

    • @sathushi
      @sathushi 4 หลายเดือนก่อน

      ​@@janakapremakantha5563අනේ ඔව්

  • @nimashiabeygunasekara597
    @nimashiabeygunasekara597 2 ปีที่แล้ว +26

    ගී පද..ගායක දෙපළගෙ ගීතවත් කටහඬ..🥺වසන්ති චතුරාණි මහත්මියගෙ බැල්ම♥️♥️♥️🔥🥰

    • @rajiv.premali3412
      @rajiv.premali3412 ปีที่แล้ว

      ඔබේ comment එක දකින්න කලින් බලනකොට මට හිතුනු දේ...ඒ බැල්ම හරිම natural....එහෙම බැල්මක් රගපෑමකදී දාන්න ඇය කොච්චර දක්ශ විය යුතුද?

  • @shamaleeweerakoon9351
    @shamaleeweerakoon9351 2 ปีที่แล้ว +15

    ලස්සන Film එකක්... ඒකට ම ගැලපෙන සිංදුව.... කොච්චර ලස්සන ගැලපීමක්ද... සිංදුවම මුලු කතාවම කියනවා

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +10

    මොනතරම් ලස්සන ගීතයක් ද? මෙවැනි ගීත මෙවැනි නිර්මාණ මේ ජීවිතයේ දී අලුතින් නම් දකින්න ලැබේවි දැයි නම් සැකයි 👍💖💖💐💐

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +41

    අනේ මේ සිංදු ජාති ජාති වාසනාවන් ❤️

  • @surangalk
    @surangalk 2 ปีที่แล้ว +25

    ඔබට පතනා සුවයක් අත් වේවා.... සුභ ගමන් නීලා...

    • @chamindaperera815
      @chamindaperera815 2 ปีที่แล้ว +1

      Apuru satahan thabimak...

    • @nilukajayawardana2374
      @nilukajayawardana2374 ปีที่แล้ว

      හරිම සංවේදී ගීතයක්
      හිතට දැනෙන ගීයක්

    • @milanmotorgarage3585
      @milanmotorgarage3585 ปีที่แล้ว

      මං උපන් වර්ෂයේ 1986 හදපු ලස්සන නිර්මානයක් ආදරය අනුකම්පව ආෂාව යුද්දය අසරනකම මනුස්සකම සැකය සහ යුක්තිය යන හැම තේමාවකම ඉතා හොද සංකලනයක්. කවදාවත් පරන වෙන්නෙ නැති විසිස්ට ගනයෙ සින්හල සිනමාවෙ නිර්මානයක්

  • @priyanthipriyanthi7725
    @priyanthipriyanthi7725 ปีที่แล้ว +24

    මට අවුරුදු 4-5ක් මේ චිත්‍රපටය නරඹද්දී... අද වගේ මේ ගීතය මතකයි.. දැන් මට 43 ක්.. තාමත් මාර ආදරෙයි මේ ගීතය ට🎶🎶🎶💜️🎼🎼🎼

    • @hemanthinagahawatta339
      @hemanthinagahawatta339 10 หลายเดือนก่อน

      Same age..attatama mulu jeewita kaletama rasa windinna puluwan mihiri geetha..

    • @niroshak.ak.a9527
      @niroshak.ak.a9527 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤❤❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 4 หลายเดือนก่อน +2

    සොඳුරු මතකයන් සදා අමරණීයයි රංගනයෙන් වසන්ති චතුරාණි රවින්ද්‍ර රන්දෙණිය ගායනා කරන්නේ නීලා වික්‍රමසිංහ ටී එන් ජයරත්න ❤❤❤❤චිත්‍රපටිය ආදර හසුන 🌹🌹🌹🌹🌹

  • @ishankahansamali8324
    @ishankahansamali8324 หลายเดือนก่อน +1

    අනේ තාම අහන්න ආස සින්දු. මට 32 දැං චූටි කාලේ අපි ඇබ්බැහි වෙලා බැලුව film

  • @warsharasali877
    @warsharasali877 3 ปีที่แล้ว +33

    ඉතාමත් ලස්සන ආදර ගීතයක් වගේම සුන්දර අර්ථවත් ගීතයක් නියමයි .

  • @user-ik9wh8hd9b
    @user-ik9wh8hd9b 3 ปีที่แล้ว +14

    2021 th ahana aya innawada 😎😎😎

  • @kavinigeethika1563
    @kavinigeethika1563 2 ปีที่แล้ว +30

    මෙවැනි රසවින්දනාත්මක සිංහල චිත්‍රපට රුපවාහිනියෙන් නැවත නැරඹීමට හැකි වන්නේ කවදාද?

  • @NishanthiHettiarachchi-ph7ff
    @NishanthiHettiarachchi-ph7ff ปีที่แล้ว +3

    අැත්තම කියනවනම් මේ වගේ සිංදු අද කොහෙන්ද කොචිචර පරන උනත් එ්වගේ තියෙන ලස්සන අහන්න අහන්න අාසයි

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 4 หลายเดือนก่อน +2

    හැටේ දශකයේ ස්ථිර ආදරයක බැදී සිට විවාහ වූ මට මගේ මහත්තය දැන් ජීවතුන් අතර නැති ශෝකය තදින්ම හදවතට කිදාබසින ගීතයක් තමයි මේ.....

  • @sepalikumari4630
    @sepalikumari4630 4 ปีที่แล้ว +24

    සැඩ රළ රැල්ලේ සැලෙන කැදැල්ලේ
    රැඳුනෙමි සරණ සොයා
    පවනැල්ලක් සේ නොම හැර ආවෙමි
    ඔබ හද සැදෙන තුරා

  • @spriyanthasenadheera6517
    @spriyanthasenadheera6517 หลายเดือนก่อน +1

    සැමදා නැවුම් වන ගීත ....මට වයස 53යි...කොතරම් වාරයක් ඇහුවද කියලා මතක නැහැ .. එතරම් මිහිරි ගායනයක්.... හදවත සනසන,හඬවන ගීත....අනෙක් ගීතයත් අහල බලන්න .. නීලා වික්‍රමසිංහ මහත්මියගේ .... චාමර සැලුනාවේ.....සේසත් සැලුනාවේ...ඉතාම සුමියුරු ගැයුම්.....

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 4 ปีที่แล้ว +17

    ගොඩක් ආසා ගීතයක් ..
    අරුත්බර ප්‍රේමනීය ගීතයක් ..

  • @ranmaliabeynayake8356
    @ranmaliabeynayake8356 4 ปีที่แล้ว +16

    Wasanthi..most beautiful women i hv ever seen in SL film industri..

  • @wasanthawickramasinghe4125
    @wasanthawickramasinghe4125 2 ปีที่แล้ว +13

    නියම ආදර ගීයක්. දැන් මං කදුළු පිරි දෑසින් මුමුණන්නේ, ඇය යන්න ගියා මැකිලා.....අමරසිරි පීරිස් මයා ගැයූ. සසර ගමනෙදි අපට යළි ඇය හමුවේවි. ඇය නිහඬ ව පින් කළ කෙනෙක් නිසා ඉක්මනින් මිනිසත් බව ලබාවි. කපිලටත් පින් ඇය රැක බලා ගත්තාට.

  • @upulmedia3014
    @upulmedia3014 2 ปีที่แล้ว +27

    සැබෑ ආදරයක රසයක් දැනේනවා. අදකාලේ වියාජ මඟුල්කන පවුල්වලට හොඳ පනිවිඩයක්.ස්තූතිය ඔබට...

    • @noelinebrohier7645
      @noelinebrohier7645 2 ปีที่แล้ว +1

      මෙික ඇතුලෙ ආදරය තියෙනවා. නමුත් කපටිකමින් ආදරය ලබාගන්නෙ

    • @d.h.witharanage3732
      @d.h.witharanage3732 2 ปีที่แล้ว +1

      Upul Media, sahathika eththa. Ada goda denekuta adare wihiluwak.

    • @upulmedia3014
      @upulmedia3014 2 ปีที่แล้ว +2

      @@d.h.witharanage3732 ඒ ගැනනං හරිම කනගාටුයි....

  • @sarangakalubowila8491
    @sarangakalubowila8491 4 ปีที่แล้ว +33

    පුදුමාකාර ආසාවක් දැනෙන්නේ මේ සින්දු අහද්දි දැන් ඉන්න කොල්ලො කෙල්ලො ඇයි මේවා අහන්නෙ නැත්තේ?

    • @sachithadilshan4445
      @sachithadilshan4445 4 ปีที่แล้ว +1

      Apinm ahnwa

    • @hiruni2243
      @hiruni2243 3 ปีที่แล้ว +3

      Api ahnawa 😁 old is gold 👍 alutg ek sinduwkwath me feeling ek ne 😞 ( mt hithuna de)

    • @tecky3373
      @tecky3373 2 ปีที่แล้ว +3

      අපි අහනවා ❤️

    • @geesha6040
      @geesha6040 2 ปีที่แล้ว +4

      Api hanawa

    • @GaiyaJ1340
      @GaiyaJ1340 11 หลายเดือนก่อน

      ​​@@geesha6040ට්‍රැක්ටරෙන්ද ? හරකගෙන්ද ? 😜

  • @sachinikasthuri3144
    @sachinikasthuri3144 2 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදු

  • @mprfernando36
    @mprfernando36 ปีที่แล้ว +5

    අද කාලේ සිංදු ලියන උන් මේ වගේ ලස්සන වචනයක් වත් දන්න නැතුව ඇති .

  • @kamanisilva59
    @kamanisilva59 ปีที่แล้ว +4

    අනේ මමත්2023 අහනවා, කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැ

  • @slstats7948
    @slstats7948 2 ปีที่แล้ว +6

    නි ය ම යි 💎 😃

  • @sarathkumara9955
    @sarathkumara9955 ปีที่แล้ว +4

    පිස්සු හැදෙන සිංදුවක් අප්පා.

  • @parsannaranasinha1366
    @parsannaranasinha1366 2 ปีที่แล้ว +5

    මේ සින්දු නම් ආගමක් වගේ. හදවතටම තමයි දැනෙන්නේ...❤❤❤❤❤😌😌😌😌😌😌😌😌

  • @Kids-nj7ky
    @Kids-nj7ky 8 หลายเดือนก่อน +2

    ස්වභාවිකයි රගපෑම් දැන් වගේ නෙමෙයි සින්දුවත් මරු

  • @asankapanagoda5210
    @asankapanagoda5210 ปีที่แล้ว +4

    තාමත් ජීවිත වින්දනය වෙනුවෙන් අහනවා❤️🔥🎉️

  • @mahendraperera7688
    @mahendraperera7688 2 ปีที่แล้ว +4

    Just tell me... can I ever ever even think of leaving this my land. Sri Lanka

  • @smkadura
    @smkadura ปีที่แล้ว +8

    දශක ගණනාවක් පැරණී සම්භාව්‍ය ගීතයක්.ඒ මිහිර සදා පවතී.

  • @gaminirajapaksha5025
    @gaminirajapaksha5025 2 ปีที่แล้ว +8

    හරිම ලස්සන ගීතයක් ආදරයේ ආදරනීය හැගීම් මනා ලෙස ගීතවත් වන ආදරනීය ගීතයක් ..කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ

  • @rasindu3269
    @rasindu3269 2 ปีที่แล้ว +8

    geethaya gayana Neela Wikramasingha mathiniyata Niwan Sepa Lebewa!!!!!!

  • @sathushi
    @sathushi 4 หลายเดือนก่อน +2

    අනේ මෙකේ full movie ekha බලන ව්දියක් කියනවද plz 😢

  • @donweerasiri3770
    @donweerasiri3770 5 หลายเดือนก่อน +8

    කව්රුහරි මේ ගීතය අහනවානම් එයාට ලොකු කලාත්මක හා මානුෂික හැගීමක් තියෙන එක්කෙනෙක්

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 2 ปีที่แล้ว +12

    මේ සිංදුව චිත්‍රපටයත් එක්කම බලන්න ඕන. එතකොට තමයි නියම රසාස්වාදය ලබන්න පුළුවන් .මේ ගීතයේ තේරුම හරිම සුන්දරයි . සිදු ලද ගෙනදුන් මුතු කැකුලක් සේ ඔබ මට තිළිණ වෙලා. This song is nostalgic memories for me.

  • @donshyam4532
    @donshyam4532 ปีที่แล้ว +5

    අමරණීය ගීත ❤

  • @ridmiamaya3853
    @ridmiamaya3853 2 ปีที่แล้ว +3

    Godaaaaak lassanai me film akakt lassanaaaaaai

  • @SureshlakshmanWedagedara
    @SureshlakshmanWedagedara 25 วันที่ผ่านมา

    මගේ අප්පච්චි තමයි.සිංහල පරන චිත්‍රපට බලන්න පුරුදු කලේ.එවා හරිම කලාත්මකයී.

  • @user-qq7qt6sh8n
    @user-qq7qt6sh8n 2 หลายเดือนก่อน

    සිංදුවත් ලස්සනයි රගපැමත් ලස්සනයි

  • @devikamamathkematikumari3962
    @devikamamathkematikumari3962 4 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි මේගීත

  • @dilreview8116
    @dilreview8116 ปีที่แล้ว +7

    සිංදුව වගේම මේ film එකත් මාර ලස්සනයි ❤️❤️❤️

    • @Madhuweerasekara
      @Madhuweerasekara 7 หลายเดือนก่อน +1

      Film eke nama

    • @nethmiwasana4305
      @nethmiwasana4305 5 หลายเดือนก่อน +1

      ​@@Madhuweerasekaraadara hasuna.

  • @rasikawikramasinha4718
    @rasikawikramasinha4718 3 วันที่ผ่านมา

    මම ආසම සින්දුවක් 🤗❤️

  • @lakkanamanditha5536
    @lakkanamanditha5536 2 ปีที่แล้ว +1

    මං තනියෙන් ඉද්දී, දුර ගමනක් යද්දී අහන සින්දු සෙට් එකෙන් එකක්.

  • @lakibaba1043
    @lakibaba1043 6 หลายเดือนก่อน +1

    Maath හැමදාම මේ සිංදුව අහනවා ❤❤❤❤❤

  • @dammika-io9zg
    @dammika-io9zg 2 ปีที่แล้ว +4

    Mara ලස්සනයි song1

  • @esh9330
    @esh9330 5 หลายเดือนก่อน +2

    2024 ❤

  • @AsokasiriRamyatilaka
    @AsokasiriRamyatilaka หลายเดือนก่อน

    ඒ කාලෙ හිත නිවන ගීත තමා ගොඩාක් තිබුනෙ මේ වගේ
    ,, සබ්ධ රසය වගේම අර්ථ රසයත් ලයාන්විත ගායනය සමග දක්ෂ රංගනයත් කිසිදා අමතක නොවේ

  • @Ayouma308
    @Ayouma308 2 ปีที่แล้ว +11

    සිංඋුවක් නොවෙිි මානුස්සත්වය අාදරය සෙනහස කියාදිමක්.

  • @hemachandraperera3643
    @hemachandraperera3643 3 ปีที่แล้ว +12

    IT IS MY BEST HEARTENING SINHALESE LOVE SONG.

  • @indrachapasubashini5534
    @indrachapasubashini5534 2 ปีที่แล้ว +10

    My favourite song since I'm preschooler... The specific taste that hidden behind the song felt day by day through out my journey. I think this imotions may lasting to my last breath . Thnkyou every one who made this greatest.

  • @yohanyuresh7658
    @yohanyuresh7658 2 ปีที่แล้ว +4

    May you attain supreme bless of nirwana ,MRS Nila Wickramasinghe

  • @mystressreliefvideos8907
    @mystressreliefvideos8907 4 ปีที่แล้ว +31

    ආදරය ගිතයකින් ❤️
    මෙවන් ආදරයක් හොයන කී දෙනෙක් මේ ලෝකෙ ඇද්ද

    • @asirimudalige931
      @asirimudalige931 4 ปีที่แล้ว +1

      Math ....

    • @sarangakalubowila8491
      @sarangakalubowila8491 4 ปีที่แล้ว +1

      මමත් එක්ක

    • @ivonaberrajonsson97
      @ivonaberrajonsson97 3 ปีที่แล้ว +1

      Math ekkenek, e wage lassane, awanka adarayak labanne wasanawak thiyenne ona! eka api hamotame ne.....

    • @shalikasandamini4552
      @shalikasandamini4552 2 ปีที่แล้ว +1

      Labenwanm wasanawak..Eth ehema adarayk ne dan minissu atharam.boruwa witharay

    • @hdj7238
      @hdj7238 2 ปีที่แล้ว +1

      Math..

  • @chithrasilva1283
    @chithrasilva1283 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති ගීත මගෙ ප්‍රියතම ගීතයක්

  • @nirmalnirmal9217
    @nirmalnirmal9217 ปีที่แล้ว +1

    මගේ පුද්ගලික මතය නම් ලංකාවේ ඔප මට්ටම් ම වූ පිරිමි කටහඬ ටී.එම්. ගේ.

  • @SuperUnawatuna
    @SuperUnawatuna 8 หลายเดือนก่อน +1

    අදත් එදා වගේම ආසාවෙන් අහන සින්දුවක් 2023 අග භාගෙ.❤

  • @sasikaladunuthilake5995
    @sasikaladunuthilake5995 2 ปีที่แล้ว +9

    2021 ඔක්තෝම්බර් ❤️ තවමත් ආසාවෙන් මුමුණන ගීතයක්. ❤️

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj หลายเดือนก่อน

    verybeautiful sinhala song thanks

  • @anjalikavindya9386
    @anjalikavindya9386 ปีที่แล้ว +1

    ඇයි මේ සින්දුව මෙච්චර මට දැනෙන්නෙ?💛😥

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 4 หลายเดือนก่อน

    ආදර හසුන මං නරඹපු චිත්‍රපටයක් . ජෝ, රවීන්ද්‍ර , වසන්ති ගෙ රඟපෑම් ස්වාභාවිකයි . ආයෙ අයෙ බලන්න හිතෙන චිත්‍රපට . ගීතයටත් මං ගොඩක් කැමතියි. ❤❤❤

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv ปีที่แล้ว +1

    බාවනාවක් වගේ ලස්සනයි 😢😢😢

  • @ridmiamaya3853
    @ridmiamaya3853 2 ปีที่แล้ว +3

    Aththtma laasaaaaanai

  • @asharasavinde8372
    @asharasavinde8372 2 ปีที่แล้ว +3

    අර්ථවත් sinduwak .❤️❤️❤️❤️

  • @SureshlakshmanWedagedara
    @SureshlakshmanWedagedara 25 วันที่ผ่านมา

    බුද්ධිය ඇති අය තමයි මෙවැනි සින්දු අහන්න කැමති.

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 10 หลายเดือนก่อน +4

    ආයෙ කිසිම කෙනෙකුට බැහැ මේ වගේ සංගීත නිර්මානයක් කරන්න❤❤

  • @charithrupasinghe2311
    @charithrupasinghe2311 4 ปีที่แล้ว +10

    වචන නෑ කියන්න!!😓❤😍

  • @leslithamel3013
    @leslithamel3013 2 ปีที่แล้ว +2

    Niwan suwa lebewa neela AKKA........

  • @thaalamusicacademykandy8657
    @thaalamusicacademykandy8657 ปีที่แล้ว +5

    අද මේ "ආදර හසුන" film එක අහම්බෙන් බැලුවා. ඇත්තටම ඒ සිංදු ටික ලස්සනයි. ඊට අමතරව කැමතිම දේ තමයි ප්‍රධාන චරිතය රගපාන රවීන්ද්‍ර රන්දෙනිය මහත්මයා පදින classic bike එක. ♥️

  • @manaharahcreations3583
    @manaharahcreations3583 ปีที่แล้ว +1

    තාමත් ආශාවෙන් අහන සින්දුවක්...❤

  • @sehansadisendi1588
    @sehansadisendi1588 2 ปีที่แล้ว +4

    ලස්සන සිංදුවක්

  • @chamindaperera815
    @chamindaperera815 2 ปีที่แล้ว +1

    Me wage wena film ekak na..thiye nam a mekama vitharai...Sadaa amaraniiya geethayak...Sthuthie obata....

  • @shaikmizar2158
    @shaikmizar2158 3 ปีที่แล้ว +3

    මම අසම සිංදුවක්

  • @sumithaththanayake8464
    @sumithaththanayake8464 8 หลายเดือนก่อน

    😊😊ඒ හඬ.. ඒ සංගීතය ❤❤❤ හිත වෙනම ලෝකයකට ගෙනියනව

  • @donweerasiri3770
    @donweerasiri3770 5 หลายเดือนก่อน +1

    1986 දි අලුත්ගම මුහුදු තීරය

  • @nirosha74
    @nirosha74 2 ปีที่แล้ว +3

    Man me film eka baladdi mata. Awurudu 17 vithara Adaea Hasuna 1986 lassenai

  • @lakshmialrahbi4885
    @lakshmialrahbi4885 ปีที่แล้ว +1

    Adar hasuna filim ek godak lassanai